와하라까 코리아
CD028-16

CD028 · 16번째 · 27분 · 원문 녹음

치워야 할 것들

අයින් කල යුතු දේවල්.

මේ තා ප්‍රශ්නයක් තියෙනවා මේ තණ්හාව ආසාව කැමැත්ත යුතුකම් මේවා නිවන සඳහා නිවන සඳහා දහම් දෙස තියෙනවා. මෙන්න මේ කියන ඒවා. අපි

질문이 하나 있습니다. taṇhā, āsāva(바람), kæmætta(좋아함), yutukam(해야 할 일), 그리고 nibbāna를 위해 dhamma를 가르치는 것, 바로 이런 것들입니다.

තියෙනවා. මෙන්න මේ කියන ඒවා. අපි ක්‍රියාත්මක කරනකොට අ අහනවා මේ නිවන සඳහා නිරෝධ කළ යුත්තේ මෙයින් කුමන ක්‍රියාවක්ද ඒ කියන්නේ තණ්හාවද ආසාවද කැමැත්තද? යුතුකම්ද ඒ එතකොට මේ ආදී වශයෙන් අයින් කරන්න ඕනේ මොකක්ද නිවන් මග වඩන කියලා.

우리가 이것들을 실천할 때 묻습니다. nibbāna를 위해 이 가운데 어떤 행위를 nirodha 해야 합니까? taṇhā입니까, āsāva입니까, kæmætta입니까, yutukam입니까? 이런 것들 가운데 nibbāna 길을 닦으려면 무엇을 치워야 합니까?

දැන් මෙතන අපි දකින්න ඕනේ මොනවද මේ තණ්හා කියන එක. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා ධර්ම තණ්හා කියලා. තණ්හා තියෙනවා අවිද්‍යට හය ආකාරය.

여기서 우리가 먼저 보아야 할 것은 taṇhā가 무엇이냐는 것입니다. rūpa taṇhā, sadda taṇhā, gandha taṇhā, rasa taṇhā, phoṭṭhabba taṇhā, dhamma taṇhā, 이렇게 taṇhā에는 여섯 가지가 있습니다.

එතකොට තණ්හා කියන වචනය ගන්නේ මොකක්ද? වචනේ නිරුක්තියක් තියෙනවා මේ නිරුක්තිය තෝරාගන්න ඕනේ. දැන් ඔය කියන්නේ වචනය පෙන්නපු කොටසක් ඔය පෙන්නුවා.

그러면 taṇhā라는 낱말은 무엇을 가리킵니까? 낱말에는 nirutti(말뿌리 풀이)가 있고, 이 nirutti를 가려내야 합니다. 방금 말한 것은 그 낱말이 가리키는 갈래를 보여 준 것입니다.

හැබැයි තණ්හා කියන වචනය නිරුක්තියනාව වෙන. ඒ වචනයෙන් පෙන්නන ක්‍රියාකලාපය මේකයි කියලයි අහන්නේ.

그러나 taṇhā라는 낱말의 nirutti는 다른 것입니다. 묻는 것은 그 낱말이 보여 주는 움직임이 무엇이냐는 것입니다.

රූප තණ්හා සද තණ්හා වදි තහා කියන්නේ තණ්හ හා වෙනවා. යම් තැනක හා වෙනවා නම් ඒකට කියනවා තණ්හා. තණ්හ හා වෙන නිසායි තණ්හා කියන්නේ. හැබැයි

rūpa taṇhā, sadda taṇhā 하는 그 taṇhā는 'tan hā', 곧 그 자리에 들러붙는 것입니다. 어떤 자리에 들러붙으면 그것을 taṇhā라 합니다. 그 자리에 들러붙기 때문에 taṇhā라 하는 것입니다.

තණ්හ හා වෙන නිසායි තණ්හා කියන්නේ. හැබැයි මේක අටුවාතකවත් කොවත් නිරුක්තියක් පෙන්නලා නෑ මේ විදිහට ත්‍රිපිටකයේ තැනක. තණ්හා කියන වචන තියෙනවා. වේදනා පච්චයා තණ්හා ආදී වශයෙන් තණ්හා කියන වචන්ට මේ වං කියන ජාතිය නිරුත් ත්‍රිවිටකය අටුවාවක නෑ.

하지만 이런 nirutti는 aṭṭhakathā에도, 다른 어디에도 이렇게 나와 있지 않습니다. tipiṭaka 곳곳에 taṇhā라는 낱말이 있고 'vedanā paccayā taṇhā' 같은 식으로 나오지만, 이런 종류의 nirutti는 tipiṭaka에도 aṭṭhakathā에도 없습니다.

තණ්හා කියන්නේ මොකක්ද අහපුම ඉතින් ඒකට පෙන්නන්නේ රූප තණ්හා, සබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධර්ම තණ්හා මේවයි තණ්හා කියන්නේ. ඔය විදිහට පෙන්නනවා. ඇයි ඒකට තණ්හා කිව්වේ කියලා විස්තරයක් නැ.

taṇhā가 무엇이냐고 물으면, 그 답으로 rūpa taṇhā, sadda taṇhā, gandha taṇhā, rasa taṇhā, phoṭṭhabba taṇhā, dhamma taṇhā, 이것들이 taṇhā라고 보여 줄 뿐입니다. 왜 그것을 taṇhā라고 했는지 풀이는 없습니다.

දැන් උපාදාන කියන්නේ මොකක්ද? හපු කාම උපාදාන දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අත්ථවාද උපාදාන කියලා සතර උපාදානයක් වෙන්න ඕන. උපාදාන කියන්නේ මේකයි කියලා.

upādāna가 무엇이냐고 물어도 마찬가지로, kāma upādāna, diṭṭhi upādāna, sīlabbata upādāna, attavāda upādāna, 이렇게 네 가지가 upādāna라고 할 뿐입니다.

බුදුරජාණන් වහන්සේගෙන් වචොත්ත පරිද්‍රාටික ප්‍රශ්න කරන වෙලාවකදී උන්වහන්සේ දේශනා කරනවා. ගින්නට දර උපාදානයි ගොඩ යන ගිසුටුවට සුලඟ උපාදානයි කියලා.

Vacchagotta paribbājaka가 Buddha께 물었을 때 그분께서는 '불에는 장작이 upādāna이고, 위로 치솟는 불꽃에는 바람이 upādāna이다'라고 말씀하셨습니다.

දැන් අපි එතන බුදුරජාණන් වහන්සේ පෙන්නුවා ගින්නට දර උපාදාන උඩ යන ගිනිසොටුවට හුළඟ උපාදාන එහෙනම් ගින්නයි යි අතරේ හෝ ගිනිටුවයි හුළඟයි අතරේ හෙවූ කාම උපාදානය තිබුණද උපාදානය තිබුණාද සීලබ්බත උපාදානයක් තිබුණද? අත්තමාධ උපාදානයක් තිබුණාද?

Buddha께서 거기서 불에는 장작이 upādāna, 위로 치솟는 불꽃에는 바람이 upādāna라고 보여 주셨습니다. 그렇다면 불과 장작 사이에, 또는 불꽃과 바람 사이에 kāma upādāna가 있었습니까? diṭṭhi upādāna가 있었습니까? sīlabbata upādāna가 있었습니까? attavāda upādāna가 있었습니까?

ඔය හතරම මේ ලෝක සත්‍යේ ජීවත් වෙන සත්වයෙකුත් නිතිය තියෙන්නේ. සත්වයෙක් වශයෙන් ජීවත් වෙන කියන එකේ උපාදානයටයි ඔය හතර තියෙන්නේ.

그 넷은 이 세상에 살아가는 satta에게만 있는 것입니다. satta로 살아간다는 데 있는 upādāna에만 그 넷이 있습니다.

ගින්නට දර උපාදානයි උඩන ගිහිට හුළඟ උපාදානයි කිම තියෙනත් ඔය හතර තියෙනවා. උපාදානය තියෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ වෙන්නේ.

불에는 장작이 upādāna, 위로 치솟는 불꽃에는 바람이 upādāna라고 할 때 그 넷이 어디 있습니까? 그런데도 upādāna가 있다고 Buddha께서 말씀하시는 것입니다.

අන්න උපාදාන කියන වචනය නිරුක්තිය අරගන්න තිබනම් ප්‍රශ්නේ විසඳිය.

그러니 upādāna라는 낱말의 nirutti를 잡을 수 있었다면 문제는 풀렸을 것입니다.

උපාදානය මොකක්ද? ආසන්නට ඇදී හිටින්නේ උපාදාන ආසන්නට ඇදෙනවා.

upādāna란 무엇입니까? 무언가의 가까이로 끌려가 붙어 있는 것이 upādāna입니다. 가까이로 끌려가는 것입니다.

එහෙනම් තණ්හා පච්චයා උපාදාන කියලා මේ සසර ගමනේදී සත්වයෙකුට සම්බන්ධ කරලා පින්ව මොකක්ද?

그러면 'taṇhā paccayā upādāna'라고 할 때, saṃsāra 여정에서 satta와 이어서 보면 그것은 무엇입니까, 여러분?

සත්වයා කාමය ආසානයට ඇදිලා හින එක කාම උපාදානය

satta가 kāma 가까이로 끌려가 있는 것이 kāma upādāna입니다.

කාම උපාදාන දිට්ඨි උපාදානය මිත්‍යා දෘෂ්ටියට ඇදිලා හිෙන එක දෘෂ්ටිය උපාදාන සිල් වෘත්තයක් තුළින් නිවන් දකින්න පුළුවන් සුගතිය තැන්න පුළුවන් විමුක්තිය ලබාගන්න පුළුවන් කියලා වෘතවට ඇවිදිලා හිලාපත උපාදාන

그것이 kāma upādāna이고, micchā diṭṭhi 쪽으로 끌려가 있는 것이 diṭṭhi upādāna입니다. 어떤 sīla와 vata를 통해 nibbāna를 볼 수 있다, sugati에 날 수 있다, vimutti를 얻을 수 있다며 vata 쪽으로 끌려가 있는 것이 sīlabbata upādāna입니다.

මේ ආත්මභාවය නැති කරන්න බැහැ මේක හරි ශාස්තයි කියලා හැඟීම ආත්මභාවයට ඇදිලා හටන් හිනවා නම් කියනවා අත්තවාද උපාදාන උපාදාන කිව්වේ මොකක්ද ඒ

이 attabhāva는 없앨 수 없다, 이것이야말로 sassata(늘 그대로)라는 느낌으로 attabhāva 쪽으로 끌려가 있다면 그것을 attavāda upādāna라 합니다.

අත්තවාද උපාදාන උපාදාන කිව්වේ මොකක්ද ඒ යමක් ආසන්නයට ඇදී හිටීම නිසා නිසයි උපාදානේ.

upādāna라고 한 것은 무엇이냐면, 무언가의 가까이로 끌려가 있기 때문에 upādāna인 것입니다.

අන්න සසර ගමට හේතු වෙන උපාදාන පෙන්නන්න ගියාමයි කාම උපාදාන ප්‍රදිහට මේ මේ භාවන නැහනම් අර මේ දිට්ඨිය උපාදාන සීලබත උපාදාන අත්ත උපාදාන කියලා හතරක් පින්වන්න.

saṃsāra 여정의 까닭이 되는 upādāna를 보이려 할 때에야 kāma upādāna, diṭṭhi upādāna, sīlabbata upādāna, attavāda upādāna라는 네 가지를 보이는 것입니다, 여러분.

[උගුර කෑරීම]

[목을 가다듬음]

ඒ සතරකමට තැබෙන උපාදාන යමකට යමක් ආසානවදිහටීමට කියනවා උපාදාන ඒක තැනට ඔබ විදිහට ගත්තේ නැත්නම් අර්ථ තෝරගන්න බැහැ.

그 넷 모두에 깔린 upādāna란, 무언가가 무언가의 가까이로 끌려가 있는 것을 말합니다. 그것을 그 자리에 맞게 그렇게 받아들이지 않으면 뜻을 가려낼 수 없습니다.

අන්න ඒ වගේ තණ්හා කියන එකෙත් ගන්න ඕනේ හොඳ දැක්ක ගන්න ඕනේ.

그와 같이 taṇhā라는 것도 잘 보고 받아들여야 합니다.

රූප නැමති තණ්හා වෙන්නේ රූප තණ්හා ශබ්ද නැවති තණ්හාව වෙන්නේ ශබ්ද තණ්හා එතකොට ගන්ධ නැවති තණ්හා වෙන්නේ ගන්ධ තණ්හා රස නැමති තණ්හා වෙන්නේ රස තණ්හා පොට්ඨබ්බ නැති තණ්හා වෙන්නේ පොට්ඨබ්බ තණ්හා ධර්ම නැවති තණ්හා වෙන්නේ ධර්ම තණ්හා තණ්හා වෙන්නේ තණ්හා

rūpa라는 자리에 들러붙는 것이 rūpa taṇhā, sadda라는 자리에 들러붙는 것이 sadda taṇhā, gandha라는 자리에 들러붙는 것이 gandha taṇhā, rasa라는 자리에 들러붙는 것이 rasa taṇhā, phoṭṭhabba라는 자리에 들러붙는 것이 phoṭṭhabba taṇhā, dhamma라는 자리에 들러붙는 것이 dhamma taṇhā입니다. 들러붙는 것이 곧 taṇhā입니다.

දැන් මේවා හෙළ අටුවා. මේ හෙළාතුටුවා පුච්ච වෙලා විනාශ කළාට පස්සේ අද අපිට මේ ගැඹුරු ප්‍රශ්න උදාකරණය කරගන්න තියෙන පද නිරුක්ති නැහැ. මෙන්න මේ නිසා මේ හැමතනම පත්වාගෙන තියෙන්නේ.

이것들은 Hela aṭṭhakathā(옛 싱할라 풀이)에 있던 것입니다. 이 Hela aṭṭhakathā가 불태워져 사라진 뒤로, 오늘 우리에게는 이런 깊은 물음을 풀어낼 낱말 nirutti가 없습니다. 이 때문에 모든 곳이 이렇게 되어 버렸습니다.

ඔය අපේ තේරපුව හදලා තිබලා තිබිච්චිය දේවල් විනාශ කරලා දාලා පස්සේ ගත්තා බාහ නිරුක්ති ඕම් පෙන්නන්න පටන් ගත්තා අර්ථ. ඒ නිසා අපිට අර ගැඹුරු අර්ථ හොඳට තේරුම් ගන්න පුළුවන් බොහොම පහසුවෙන් දහම් තේරුම් ගන්න පුළුවන් විචා අර්ථ නැති වෙලා.

우리 Theravāda를 세우고 지켜 오던 것들을 무너뜨려 버린 뒤, 바깥의 nirutti를 가져와 뜻을 보이기 시작했습니다. 그래서 깊은 뜻을 잘 알아들을 수 있고 아주 쉽게 dhamma를 알아들을 수 있게 해 주던 그 뜻들이 사라졌습니다.

මේ නිසා දහම් මොට බවට පත්වෙනවා. දහම් තේරුම් ගන්නට බැරි තත්ත්වයට පත් වෙනවා. මේක නිසා තමයි දහමේ පිරින්නේ.

이 때문에 dhamma가 무뎌집니다. dhamma를 알아들을 수 없는 처지가 됩니다. 이 때문에 dhamma가 시들어 가는 것입니다.

ඉතින් තණ්හා කියන වචනින් අපි දැක්ක ගන්න ඕනේ.

그러니 taṇhā라는 낱말을 통해 우리는 보아야 합니다.

රූප නැමති තණ්හාවුනොත් රූපයෙන් මිදෙන්න පුළුවන්. වේදනා නැමති තණ්හාව වුනොත් ඒකෙන් මිදෙන්න පුළුවන්.

rūpa에 들러붙은 taṇhā라면 rūpa에서 벗어날 수 있겠습니까? vedanā에 들러붙은 taṇhā라면 거기서 벗어날 수 있겠습니까?

කොතන හරි තන හා වුනොත් ලෝකෙට නම් හා වුනේ. ලෝකේ මිදෙන්නේ කොහොමද?

어디든 그 자리에 들러붙었다면 세상에 들러붙은 것입니다. 그러면 세상에서 어떻게 벗어납니까?

පඩි පෙලන් ලගිනවා. එක පඩියක හරි පය හාලා තිබ්බා. උඩට යන්න පුළුවන්ද?

계단을 오른다고 합시다. 한 계단에라도 발이 들러붙어 있다면 위로 올라갈 수 있습니까?

යම් සීමාවකලා අත්ඇරලා වෙන් වෙනවා. ඒ සීමාව අල්ලගෙන එතනින් වෙන් වෙන්න පුළුවන්. අත්හැරියොත් මිදෙන්න.

어떤 경계를 놓아야 거기서 떨어져 나갑니다. 그 경계를 붙잡고서 거기서 떨어질 수 있습니까? 놓아야 벗어납니다.

තනි හාවුලව මිදෙන්න පුළුවන්ද? තී හාවොත් තියන්නේ බදන එකනේ එතන ආසානයට ඇදෙන එක මොනවාහරි තීහවුනොත් උපාදානය වෙනවා කියලා අපි වෙන එකක් වෙනවා.

들러붙은 채로 벗어날 수 있습니까? 들러붙었다면 거기 있는 것은 묶임, 곧 가까이로 끌려가는 것입니다. 무언가에 들러붙으면 upādāna가 되고, 우리는 그 무엇이 되어 버립니다.

මේකෙන් තෝරාගන්න ඕනේ බොහොම ලේසීන්ද තෝරගන්න ඒන් නිවන් අවබෝධ කරන්න ඕන කෙනෙකුට තනිහ වුනොත් පුළුවන්ද තණ්හා වුනොත් පුළුවන් අනක ගන්න ඕන එකක්.

여기서 아주 쉽게 가려낼 수 있습니다. nibbāna를 깨닫고자 하는 사람이 들러붙어 있으면 될 수 있습니까? taṇhā가 있으면 될 수 있습니까? 이것을 가려 받아들여야 합니다.

ආසාවන වචන හැබැයි නිරුද්ධය නැති නිසා මේකේ වචන දන්නන.

āsāva라는 낱말도 nirutti가 남아 있지 않아서 그 낱말의 뜻을 모릅니다.

ආශ්‍රයට ආව නිසා ආස ආව ආස ආව ආශ්‍රයට ආවා.

곁으로 다가왔기 때문에 'āsa āva', 곧 곁으로 다가온 것입니다.

ආශ්‍රයට ආවොත් වෙන් වෙන්න පුළුවන්ද නැ.

곁으로 다가와 붙어 있으면 떨어질 수 있습니까? 없습니다.

එහෙනම් අපි කවරත් දන්න ආසාව ගන්න එපා කියන්න ඕනේ නැ. අත්හැට නොවැලී මිදීන්න බැරි නේ ආශ්‍රයට ආවහම

그렇다면 누구에게든 'āsāva를 갖지 말라'고 굳이 말할 필요도 없습니다. 곁으로 다가와 붙으면 놓지 않고서는 벗어날 수 없지 않습니까.

එ ආශ්‍රයට ආවොත් නිවන් දකින්න පුළුවන්ද ආශ්‍රයෙන් වෙන් වෙන්න ආසාවෙන් වෙන් වෙන්න ඕන.

곁으로 다가와 붙어 있으면 nibbāna를 볼 수 있습니까? 곁에서 떨어져야, āsāva에서 떨어져야 합니다.

දැන් මේක හරි අපි යථාර්ථයෙන් දැනගත්තා. යමක ආශ්‍රයට ආවොත් ඒ ආශ්‍රය කරපු තැන විසාට ඒක වෙන් වෙන්නේ කොහොමද ආශ්‍රයට එන්න හොඳ

이제 우리는 이것을 있는 그대로 알게 되었습니다. 무언가의 곁으로 다가와 붙으면, 붙은 그 자리에서 어떻게 떨어지겠습니까? 그러니 곁으로 다가가 붙는 것이 좋겠습니까?

කැමැත්ත කියලා වචනයක් තියෙනවා. කම් ඇත්ත කැමැත්ත යම් තෙනක කර්ම ඇති නම් කරන්න ඒවා තියෙනවා නම් කර්ම ඇති තැන කර්ම ඇති තැන ඇත්තේ කැමැත්තේ

kæmætta라는 낱말이 있습니다. 'kam ætta', 곧 kæmætta입니다. 어떤 곳에 kamma가 있다면, 해야 할 일들이 있다면, 그곳은 kamma가 있는 곳입니다. kamma가 있는 곳에 있는 것이 kæmætta입니다.

පද නිරු දක් නැතුව මේක තෝරගන්න බැ. දැන් කර්ම කොහෙද තියෙන්නේ? ලෝකේ නේද? කර්ම තියෙන්නේ ලෝකෙයි. කර්මක් සේ කරපු නිවන

낱말 nirutti 없이는 이것을 가려낼 수 없습니다. 자, kamma는 어디에 있습니까? 세상에 있지 않습니까? kamma는 세상에 있습니다. kamma를 다 없앤 것이 nibbāna입니다.

එහෙනම් කැමැත්තෙන් නිවන් දකින්න පුළුවන්ද? කර්ම ඇති තැන ලෝකය කර්ම ඇති තෙන්න ගියොත් එහෙම කර් නැති තෙන්න යන්න බැහැනේ. එහෙනම් කවද හරි කැමැත්ත නැති කරපුහම නිවර අන්න දකින්න ඕනේ.

그렇다면 kæmætta로 nibbāna를 볼 수 있습니까? kamma가 있는 곳, 곧 세상으로 가면 kamma가 없는 곳으로는 갈 수 없지 않습니까. 그러니 언젠가 kæmætta를 없앴을 때 nibbāna가 있다는 것을 보아야 합니다.

එතකොට නිවන සඳහා දහම් දෙසිය. නිවන සඳහා දහම් දෙසෙනකොට මොකෙන්නේ? දයාව කරුණාව මුල් කරගෙන දහම් දෙස. දයාව මුල් කරගෙන දහම් දෙස.

그러면 nibbāna를 위해 dhamma를 가르칩니다. nibbāna를 위해 dhamma를 가르칠 때 무엇으로 합니까? dayā와 karuṇā를 밑바탕으로 dhamma를 가르칩니다. dayā를 밑바탕으로 dhamma를 가르칩니다.

දයාව කිව්වේ කරුණාව කිව්වේ මොකක්ද? ඒකෙත් පදවල නිුක්ති ගත්තහමයි ඒක තෝරගන්න පුළුවන්.

dayā란, karuṇā란 무엇입니까? 그것도 낱말의 nirutti를 잡아야 가려낼 수 있습니다.

දහනයට යා වෙලා ආව තැන තමයි දහ ආව දය ආව එහෙනම් දහනයට යා වෙච්ච තැන දහනය කරන්නේ මොනවද රාගය දහනය කරනවා නම් ද්වේශය දහනය කරනවා මෝහය දහනය කරනවා දවා හරින

태움(dahana)에 이어져 온 곳이 'daha āva', 곧 dayā입니다. 그렇다면 태움에 이어진 곳에서 무엇을 태웁니까? rāga를 태우고, dosa를 태우고, moha를 태워 없앱니다.

රාගය දවාහරින්න යා වෙන්නේ ද්වේශය දවාහරින්න යා වෙන්නේ මෝහය දවාහරන්නට යා වෙන්නේ දයාව

rāga를 태워 없애는 데 이어지는 것, dosa를 태워 없애는 데 이어지는 것, moha를 태워 없애는 데 이어지는 것이 dayā입니다.

දැන් දයාව නිවන් දකින්න බැන්නද රාගයේ දහන නොකළොත් ලෝකය රාගයේ දහනයකට එතනට යාුනොත් මාර්ගය නිවනේ. නිවන් මග. එහෙනම් දයාව නිවන් මග

그러면 dayā로는 nibbāna를 볼 수 없습니까? 세상이 rāga를 태우는 그 자리로 이어진다면 그 길은 nibbāna로 가는 길, nibbāna 길입니다. 그러니 dayā는 nibbāna 길입니다.

කරුණාව කරු නසල නිසා කරුණා කියනවා. කරු කියන්නේ මොකක්ද? කරුවක් ආවා කියන්නේ හැමෙනවා. රූරත්වයක් නැගිලා හිතා කුරිරු බවට පත් වෙනවා. කරු කිව්වේ ඒකයි.

다음은 karuṇā입니다. 'karu'를 없애기 때문에 karuṇā라 합니다. karu란 무엇입니까? karu가 생겼다는 것은 거칠어졌다는 말입니다. 사나움이 일어나 마음이 사나워집니다. karu란 그것을 말합니다.

කුරිරු බව නසන්නේ කරුණාව. මූර් දැනනය ඕක ලියන්නේ. නසනාර්ථය රූරත්වය නසනාර්ථයට කියනවා කරුණා. රූරත්වය ලෝකයට රූරත්වය නැතුව ලෝකයෙන් විතර. එහෙනම් දයාව කරුණාව ආර්ය මාර්ගය

사나움을 없애는 것이 karuṇā입니다. '없앤다'는 뜻으로 이 말을 씁니다. 사나움을 없앤다는 뜻을 karuṇā라 합니다. 사나움이 곧 세상이고, 사나움이 없어야 세상에서 건너갑니다.

විතර. එහෙනම් දයාව කරුණාව ආර්ය මාර්ගය අයිති. එහම් දයාවෙන් කරුණාවෙන් දහම් දෙසෙනවා නම් තමන්ට වැඩෙන්නේ ආර්ය මාර්ගය. ඇසුරු කරනට වැඩෙන්නේ ආර්ය මාර්ගය.

그렇다면 dayā와 karuṇā는 ariya magga에 속합니다. 그러니 dayā와 karuṇā로 dhamma를 가르친다면 자신에게 자라는 것도 ariya magga이고, 곁에서 듣는 이에게 자라는 것도 ariya magga입니다.

එහෙනම් දයාව කරුණාව ලෝකේ අලන පැත්ත නෙමෙයි. ලෝකයෙන් එතෙරෙන පැත්තට මාර්ගය. අන්න ඒක හොයාගන්න හැ.

그러니 dayā와 karuṇā는 세상에 들러붙는 쪽이 아닙니다. 세상에서 건너가는 쪽의 길입니다. 바로 그것을 찾아내야 합니다.

අඟා යුතුකම් කියලා වචනය. යම්කිසි කර්මයක් ඒ ස්ථානයට ඒක කරන්න වෙනවා.

다음은 yutukam이라는 낱말입니다. 어떤 일을 그 자리에서 마땅히 해야 하게 되는 것입니다.

යුතුකම කියන්නේ ඇලීම හා සම්බන්ධයක් නෙමෙයි. ඇලීමෙන් කරන දෙයක් නෙමෙයි. රාගයෙන් කරන, ද්වේශයෙන් කරන, මෝහයෙන් කරන දෙයක් නෙමෙයිකම

yutukam은 들러붙음과 이어진 것이 아닙니다. 들러붙어서 하는 일이 아닙니다. rāga로, dosa로, moha로 하는 일이 아닙니다.

උපකාරයට පෘතෝපකාරය මේක රාග, ද්වේශ, මෝහයට හේතු වෙන්නේ නෑ. ඒකාන්තයම උතුම් ගුණයක්

받은 도움에 도움으로 갚는 것, 이것은 rāga, dosa, moha의 까닭이 되지 않습니다. 오롯이 높은 guṇa입니다.

යුතුකම් ඉඩු කළායි කියලා ලෝකෙට බැඳීමක්. කරන්න තියෙනකන්කම ඉටු කරනවා. ඒක කළ යුතුයි. ඒක තැනසෙන්න හේතු වෙනවා.

yutukam을 다했다고 해서 세상에 묶이는 것이 아닙니다. 해야 할 것이 있는 동안은 다합니다. 그것은 마땅히 해야 합니다. 그것은 마음이 편안해지는 까닭이 됩니다.

අයිකමක් කළා නම් එහෙම දාහයට පත් වෙන්න දෘෂ්ටිය වෙන්න හේතුව.

마땅하지 않은 일을 했다면, 그것이 그렇게 태움에 빠지고 diṭṭhi에 사로잡히는 까닭이 됩니다.

එහෙනම් යුතුකම් කරන්න ඕනේ දයාව කරුණාව තියෙන්න ඕනේ. ඒක ආර්ය මාත්තයට පාදා නැහැ. හරි මාර්ගයට හේතු වෙනවා.

그러니 yutukam은 해야 하고, dayā와 karuṇā는 있어야 합니다. 그것은 ariya magga에 걸림이 되지 않습니다. 오히려 바른 길의 까닭이 됩니다.

එතකොට නිවන සඳහා නිරෝධ කකුල යුත්තේ කුමක්ද අහපුවහම තණ්හාව ආසාව කැමැත්ත නිරෝධ කරන්න ඕන. ඒකින් එකට දැකලා නිරෝධ කරන්න ඕන. දයාව කරුණාව යුතුකම් කරන්න ඕන. ඔය ටික තියෙන්න ඕනේ.

그러면 nibbāna를 위해 무엇을 nirodha 해야 하느냐고 물으면, taṇhā, āsāva, kæmætta를 nirodha 해야 합니다. 하나하나 보고서 nirodha 해야 합니다. dayā, karuṇā, yutukam은 해야 합니다. 그것들은 있어야 합니다.

ඒකයි කාගන්නේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් මේ දෙන්නේ හුඟ දෙනාට ප්‍රශ්නයක් එනවා. ඉතින් [උගුර කෑරීම] අනේ මේ ආසාව කියන එක අත්ඇලම නිවන් දකිනවද කියලා. දැන් අත්හැරලාද කරන්නේ කියලා. දැන් ලොකු ප්‍රහණයක් එනවා.

그런데 여기서 많은 사람에게 의문이 생깁니다. [목을 가다듬음] '아, 이 āsāva를 놓아야만 nibbāna를 봅니까? 그러면 지금 다 놓아 버리고 해야 합니까?' 이렇게 큰 물음이 생깁니다.

දැන් මේකෙ හිතේ ප්‍රශ්නයක් ඇති වෙනවා මෙන්න මෙහෙම තියා. පෘථග්ජනය රහත් වෙනවද කියලා ප්‍රශ්නයක් නගලා විතවාදීන්ගේ ප්‍රශ්න උත්තර කරනකොට ඔයඅ කතාවත් රූපකරණයේදී විග්‍රහ වෙන ප්‍රශ්නයක්.

마음에 이런 의문이 생깁니다. puthujjana가 arahant가 되느냐는 물음을 내걸고 vitaṇḍavādī들의 물음에 답할 때, 그것은 Kathāvatthuppakaraṇa에서 풀이되는 물음입니다.

පෘථග්ජනයෙක් රහත් වෙනවද? ඔව් කියලා කට්ටියක් විතර දෙනවා නෑ කියලා කට්ටියක් විතර දෙනවා. දෙපර්ශවයක් එහෙම කියලා.

puthujjana가 arahant가 됩니까? 어떤 이들은 '예'라고, 어떤 이들은 '아니오'라고 답합니다. 두 편이 그렇게 말합니다.

ඉතින් විග්‍රහ කරලා පෙන්නනකොට පෘතග්ජනය අර රහත් වෙන්නේ නෑහ කියන පිරි කියන්නේ. පෘථග්ජනයා පෘථග්ජන බව ඉක්මවා සෝතාපන්න වෙනවා. සෝතාපන්න කියන සෝතාපන්න බවෙන් ඉක්ම ගිහිල්ලා සකෘදාගාමී වෙනවා. සකෘදාගාමී උත්තමයෝ එතනින් ඉක්ම ගිහිල්ලා අනාගාමී වෙනවා. අනාගාමී උත්තමයා අරිහත් මාර්ගය වරලා වෙනවා.

풀이해 보이면, puthujjana가 곧바로 arahant가 되지는 않는다는 것입니다. puthujjana는 puthujjana의 처지를 넘어 sotāpanna가 됩니다. sotāpanna의 처지를 넘어 sakadāgāmī가 됩니다. sakadāgāmī의 높은 분은 거기서 넘어 anāgāmī가 됩니다. anāgāmī의 높은 분은 arahant 길을 닦아 arahant가 됩니다.

එහම් පෘථග්ජනය අර රහත් වෙනවාද දැහුවහම යන්නේ ඔහොමයි. එහෙම පෘථග්ජනය රහත් වෙනවාද දැහුවොත් නෑහ කියලා උත්තරයක් එනවා ඉස්සේ පෘථග්ජනය මොකද කරන්නේ ආර්ය මාර්ගිකා වහලා සෝතාපන්න වෙන්නේ. අනුපිරෙලා තියෙනවා.

puthujjana가 arahant가 되느냐고 물으면 그렇게 가는 것입니다. puthujjana가 곧바로 arahant가 되느냐고 물으면 '아니다'라는 답이 나옵니다. 먼저 puthujjana는 무엇을 합니까? ariya magga에 들어 sotāpanna가 됩니다. 차례대로 되어 있습니다.

රහත් වීමේ මාර්ගයේදී රහත් වීමේදී අයින් කරන්න ඕනේ තණ්හාව, ආසාව කැමැත්ත සහමුලින් ඉවත් වෙන්නේ අරිහත්වය

arahant가 되는 길에서 치워야 할 taṇhā, āsāva, kæmætta가 뿌리째 없어지는 것은 arahatta에 이르러서입니다.

ඉතින් අරිහත්යේදී පහළ වෙන එක අහගෙන වෙලා දැන් එහෙනම් අනේ කොහොමද අපි ඕක කරලා එහෙනම් නිවන් වග වඩන්න බැහැ කියලා හරියනවා.

그런데 arahatta에서 일어나는 일을 듣고서는 '아, 그러면 우리가 그걸 어떻게 합니까, 그러면 nibbāna 길을 닦을 수 없겠네' 하고 여기게 됩니다.

පෘථග්ජනය අයින් කරන්න ඕන හටිය පෘථග්ජනය අයින් කරලා මේවට පත් වෙන්න ාර්ය මාධ්‍ය ඔහු එතන්ට පත් වෙන්න කටයුතු කරගන්න ඕනේ.

puthujjana로서 치워야 할 만큼을 치우고, puthujjana에서 벗어나 ariya magga에 들어, 거기에 이르도록 애써야 합니다.

දැන් සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබත පරාමාස කියලා කිව්වොත් මෙන්න මේ තුන දර්ශනය පහ කරන එකයි පෘථග්ජනය බණ අහලා කල්‍යාණ පෘතජනයක් වෙලා ඊළඟට බණ අහලා හිටන් සුද්ධ කර ගත්තහම යන්නේ ඔතෙට එයා කාම රාග පටකද නැති කළේ නැහ.

sakkāya diṭṭhi, vicikicchā, sīlabbata parāmāsa, 이 셋은 dassana(봄)로 버리는 것입니다. puthujjana가 bana를 듣고 kalyāṇa puthujjana가 되고, 이어서 bana를 들어 마음을 맑게 하면 거기까지 갑니다. 그는 kāmarāga와 paṭigha를 없앤 것이 아닙니다.

එතන්ට පත් වෙච්ච කෙනා ඊළඟ පියවර වන්න. කාමරාග පටිඝ තුනී කරගන්න දෙන්න යනවා. අනා සමුද්ධාගාමී වෙලා.

거기에 이른 사람은 다음 걸음으로 kāmarāga와 paṭigha를 엷게 하는 데로 갑니다. sakadāgāmī가 되는 것입니다.

ඊළඟ පියවර වශයෙන් කාම රාග පටෙහ ඇලීම් ගැටීම් දෙක නැති කරගන්න තන්ට යනවා. ඊළඟ පියවර වශයෙන් රූප රාග අරූප රාගමාන උද්දච්චි දුරලා අරිහත් පත් වෙෙන තැන්.

다음 걸음으로 kāmarāga와 paṭigha, 곧 들러붙음과 부딪힘 둘을 없애는 데로 갑니다. 다음 걸음으로 rūparāga, arūparāga, māna, uddhacca를 몰아내 arahant에 이르는 자리로 갑니다.

ඉතින් කල්පියාම රූප රාගයි අරූප රාගයි මේ මාන උද්දච්ච අයින් කරන හැතිනොත් එහෙම පුරන්ද කරන්න

그런데 처음부터 rūparāga, arūparāga, māna, uddhacca를 치우려 들면 그렇게 해낼 수 있겠습니까?

කාම රාග පටික අයින් කරලා ඉවර වෙලා තමයි මේ ආරියෙක් වෙන්න ෙන්න කිව්වොත් එන් පුළුවන්ද කක් නැ දෙවෙනි වතාවට කරලා තියෙන එක පළවෙනි වතාවටත් ආපු නැති කෙනා ගන්න කියලා හරියනවද

kāmarāga와 paṭigha를 다 치운 뒤에야 ariya가 될 수 있다고 하면 그렇게 할 수 있습니까? 아닙니다. 두 번째에 할 일을 첫 번째에도 오지 못한 사람에게 하라고 하면 맞겠습니까?

එහෙනම් බණ අහලා ඉස්සෙල්ලාම දර්ශනයෙන් පහකිතක් තියෙනවා ඒක කරගන්න ඕනේ. එයා එතන ඉන්න ඕනේ.

그러니 bana를 듣고 먼저 dassana로 버릴 것이 있습니다. 그것을 해야 합니다. 그는 거기에 머물러야 합니다.

ඉතින් එහෙම කරන්නේ නැතුව මොකද කරන්නේ අන්ත බණ පදයක් අහගත්ත ගමන් ඉතින් බෞද්ධ වෙන්න නම් ම ඉතින් ඔක්කොම බ්‍රහ්මචාරී වෙන්න ඕනේ කියලා පටන් ගත්තොත් එහෙම ෙතනින් දේම මනුස්සයාට මොකක්ද වෙන්නේ පවුලක් ඩාක් කපල් වෙනවා තමන්ගේ හිතක් භික්ෂිප්තයි. තමන්ගේ හිතට පත් වෙලත් නැහ. එහෙන උවදුරක් එහෙන ප්‍රශ්නයක් දරාගන්න හැකියාවකුත් නැහැ.

그렇게 하지 않고 무엇을 합니까? bana 한 구절을 듣자마자 'Bauddha가 되려면 모두 brahmacārī가 되어야 한다'며 시작하면, 그 사람에게 무슨 일이 생깁니까? 집안이 흔들리고 자기 마음은 어지러워집니다. 자기 마음도 거기에 이르지 못했습니다. 어떤 어려움이나 문제를 견딜 힘도 없습니다.

එහෙම මානසිකත්වයකුත් නැහැ. ඊට පස්සේ

그런 마음가짐도 없습니다. 그러고 나서 보면,

බලනකොට ගෙදර කිරිපොඩක් කරගන්න අවුලක් කරගන්න ඊට පස්සේ ඕකට බහින්න පටන් ගත්තහම බැනුම් නිවසන්න එබැයි ඇලීම් ගැටීම් දෙක කලින් කර පල්ලාවක් නැතුව ඊට පස්සේ මොකද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කලින් කර පල්ලාවක් නැතුව ඊට පස්සේ මොකද කරන්නේ? බන්න පටන් ගත්තා වික්ෂි වෙනවා.

그 뒤엔 어떻게 됩니까? 꾸중이 시작되면 마음이 어지러워집니다.

මෙච්චර බුතු ගඳිනවා මෙච්චර කරනවා මටම බයින්නේ ඔක්කොම කියලා මොකක්ද මේ කර් පටන් ගෙනා ඔතන බික්සිත් කොහන තියන්නේ නැ තනිකට මාතීන් පිට ගිහිල්ලා වෙන පැත්ත ගිහිලා අඩඩා අඩා ඉඳලා මැරිලා යනවා. වෙන්නේ ඕකයි.

'이만큼 Buddha께 올리고 이만큼 애쓰는데 다들 나만 나무란다, 내가 시작한 이게 다 무슨 일이냐' 하며, 마음이 어지러워져 어디에도 두지 못하고, 결국 홀로 밖으로 나가 다른 쪽으로 가서 울고 울다가 죽어 갑니다. 그렇게 됩니다.

ඉතින් අපි දැනගන්න ඕනේ තමන්ට තමා විසින් යා යුතු මාර්ගය අනුකූරවයි. අනුපූරණ ප්‍රතිපදාවක්

그러니 우리는 스스로 가야 할 길을 차례대로 가야 함을 알아야 합니다. 차례를 따르는 paṭipadā입니다.

විශ්ව විද්‍යාලට යන්න ළමයාට තියෙන ප්‍රශ්න පත්‍රය නැත්නම් උසත් වල විභවය තියෙන ප්‍රශ්න පත්‍රයේ අර පළවෙනි, දෙවෙනි තුන්වෙනි කැරෑස එන්න අරන් බලන්න කිව් මොකක් වෙන්නේ ලියන්න පුළුවන් කියලා

대학에 들어가려는 아이가 보는 시험지, 곧 고급 과정 시험지를 1학년, 2학년, 3학년 아이들에게 주고 풀어 보라고 하면 어떻게 되겠습니까? 쓸 수 있겠습니까?

ඒ ළමයි එතනොත් මොකද වෙන්නේ? අප පොච්චියේ මේවා ලියන්නේ කොහොමද අපිට අදහරි වුනොත් හරියන්නේ නැහැ. ඒ ළමයා ඊළඟ පන්තියක ගන්න ඕනේ. ඒක ප්‍රගුණ වනුනහම ඊළඟ පන්තියක ගන්න ඕනේ. ඔය කමේ ගිහිල්ලා ම උසස්පෙද ගියාට පස්සේ අර ප්‍ශ්න පත් දුන්න ප්‍රශ්නයක්ද නැ. තව ගාන ඒ වගේම රහතන් වහන්සේ කරන ඒවයි

그 아이들은 어떻게 됩니까? '이걸 어떻게 써요?' 오늘 당장 해서는 안 됩니다. 그 아이는 다음 학년으로 올라가야 하고, 그것을 익히면 또 다음 학년으로 올라가야 합니다. 그렇게 올라가 고급 과정에 이른 뒤라면 그 시험지가 문제가 되겠습니까? 아닙니다.

නැ. තව ගාන ඒ වගේම රහතන් වහන්සේ කරන ඒවයි අනාගාමී කෙනාගේ ස්වභාවයයි මේවා කටපාඩම් කරගෙන ඉගෙනගෙන මේ පත් වෙලා ඇතික් මේ ග්‍රන්වල තියෙන අරගෙන දරහගෙන ඊට පස්සේ සෝවාන් කෙනෙක් මෙහෙමයි කියලා කිව්වට පස්සේ දැන් සෝවාන් කෙනාට පරනවා රහතන් වහන්සේගේ අරිහතුන් වහන්සේ කියගියා පවරනවා ඊටත් එහා පල්ලෙහා සමහර වෙලා පල්ලෙහා එකක් මෙහෙම කළවමක් කරගෙන තියෙනවා. මේ නිසා මනුස්සයකට බෞද්ධ වෙන්න විදිහක් නැතුව දඟා.

그와 마찬가지로 arahant께서 하시는 것, anāgāmī의 성품 같은 것들을 외우고 배우고, 책에 있는 것을 가져다 지니고서, 'sotāpanna는 이렇다'고 말한 뒤 sotāpanna에게 arahant의 것을 지우고, 그보다 더 높은 것을, 때로는 낮은 것을 지우며 이렇게 뒤섞어 놓았습니다. 그래서 사람이 Bauddha가 될 길이 없이 헤매게 되었습니다.

අන්තිමට අද වෙනකොට විශාල පිරිසක්. ඔය මුහුදුවර ප්‍රදේශය ආයේ අබෞද්ධ වෙන්න පළවෙනි හේතුව ධර්මයෙන් පිළිසරණක් අපිට නැහ. අපේ රැකියාව මාළුවට වෙෙනවා.

그 끝에 오늘날 많은 사람들이, 저 바닷가 지역 사람들이 다시 Bauddha가 아닌 쪽으로 가는 첫째 까닭은 이것입니다. '우리에게는 dhamma에서 기댈 곳이 없다. 우리 일은 물고기 잡는 것이다.'

අපි ගියොත් පන්සවර පැත්ත බලාගෙන යන්න දෙන්න නැහැ පරන ගන්නා පමරය කියලා. අපි වෙන මොනවා කරන්න ඕනේ. අපේ රස්ාව ඕකයි.

'우리가 가면 pansala 쪽을 보며 가지도 못하게 한다. 우리가 달리 무엇을 하겠는가? 우리 생업이 이것인데.'

දැන් මේකට කිසිම උදව්වක් පිරිසක් නැහැ. බුද්ධ දහින් නෑහ කියලා හිතුනාට පස්සේ අරම පිසරක් හොයාගෙන වෙන අන්ගමචැනවා කියලා කියන්න දෙයක්ද

여기에 아무 도움을 주는 이도 없습니다. Buddha dhamma에 자기 자리가 없다고 여긴 뒤 다른 기댈 곳을 찾아 다른 믿음으로 간다고 탓할 수 있겠습니까?

බෞද්ධයෙක් නම් ඒකාන්තයෙන් සතුන් මරණය. ඒකාන්තයෙන් හොරගන්න නොකරන්නේ හොරකම උත්‍යා දෘෂ්ටිය. මේ විදියට හංවඩු ගහලා තිබෙ කොහොමද අතන්ට තේන්නේ?

Bauddha라면 반드시 생명을 죽이지 않는다, 반드시 도둑질을 하지 않는다, 도둑질은 micchā diṭṭhi다, 이렇게 낙인을 찍어 두었으니 어떻게 저쪽으로 건너가겠습니까?

මුල පටන් ගන්න පානාතිපාතා පඨවිතෝහෝති අදින්නාදානා පඨවිතෝහෝති කියලා පටන් ගන්නකොට අරිය ශ්‍රාවකයාගේ සීලය මේකයි කියලා කියනකොට ප්‍රාණතිපාතයෙන් වෙන් වූ වෙවෙහි අදත් පාදානය වෙන් වූ වෙවෙහි ආදී වශයෙන් මෙහෙම කියපු

처음 시작할 때 'pāṇātipātā paṭivirato hoti, adinnādānā paṭivirato hoti'로 시작하여 ariya sāvaka의 sīla는 이것이라고 하면서, pāṇātipāta에서 떠나 있다, adinnādāna에서 떠나 있다 하는 식으로 그렇게 말했습니다.

අද මේ ඉන්න අය හිතෙන් හිතනවා. ඔය කොච්චර මමින් මදුරෙ මැරුණානේ එහෙනම් මම නම් තව නැහ. හිත කියනවා මේ හැතුලේ හරි වැඩියන්න බෞද්ධයෙක් වෙන්නේ කොහොමද?

오늘 여기 있는 사람들은 마음속으로 생각합니다. '내가 얼마나 많은 모기를 죽였는데. 그러면 나는 이제 안 된다.' 마음속에서 그렇게 말합니다. '그러면 내가 어떻게 제대로 Bauddha가 되겠는가?'

මම හොරෙන්ම පත් අර පංචවිච්ච මාරු පෑල්ලක් හරි හිමින් ගත්තන්නේ. මට මතකයි මම ඒකත් හොරකමක්. පුංචි හොරකමක්වත් වෙන්නේ නැහනේ මේ ඒකින් සෝවාන් පුංච දේ. දැන් මේ හිත ඇතුලේ මොකක්ද පටන් ගන්නේ සෝගනවා කියන එක එසේ මෙසේ හෙල්ලන් වැඩක් නෙමෙයි. අන්න මිනිහා අදහ වෙනවා.

'나는 몰래 연필 하나, 작은 펜 하나를 슬쩍 가졌지. 기억난다, 그것도 도둑질이다. 작은 도둑질 하나도 하지 않아야 sotāpanna인데.' 그러면 이 마음속에서 무엇이 시작됩니까? sotāpanna가 된다는 것은 그렇게 만만한 일이 아니라며 그 사람은 기가 꺾입니다.

ඕකට තමයි කියන්නේ අර කිරිකන් ආපු ගರೆ කොකා පෙන්නපු වැඩේ තියෙනවා. කිරිකන් දාපුවහම කොකා පෙන්නුවට පස්සේ මොකද ඉන්නේ? අත ගාලා බලලා අන්දයක් නිසා පේන්නේ නැ. අට ගාලා බලලා කිරි කනඑක ලේසි වැඩක් නැ මේකෙදි කර ගන්න මතය කියලා යන්න වි. කිරි කොහොම දමා කොකාවාය කිව්වා කොක කා මෙන්න මෙහෙම වැටන අධික කරා වෙන්නේ.

이것이 바로 우유를 먹으러 온 눈먼 이에게 왜가리를 보여 준 이야기와 같습니다. 우유를 주면서 왜가리를 보여 준 뒤에는 어떻게 됩니까? 눈이 멀어 보이지 않으니 손으로 더듬어 봅니다. 더듬어 보고는 '우유 먹기가 쉬운 일이 아니구나' 하는 생각이 듭니다. 우유가 어떠냐 물으니 왜가리 같다 했고, 왜가리는 이렇게 생겼다며 굽힌 팔을 보여 준 것입니다.

අන්දයක් වැලවිටේ ඉඳලා උඩට මත ගායගන්න ගිහිට බලනවා හැම තැනම වන් කිරි කාල මැරෙන්න බැහැ කියලා ඇඳගෙන කියලා. කිරි කොහොමද සුදු. සුදු කොහොමද කොකාවගේ ක්කා කොහොමද මෙන්න මෙහෙමයි කියලා පේන්නේ.

눈먼 이가 팔꿈치 아래에서부터 위로 손으로 더듬어 보니 곳곳이 굽어 있어, '이런 우유는 먹다가는 죽겠다, 삼킬 수가 없다'고 여깁니다. 우유는 어떠냐, 희다. 흰 것은 어떠냐, 왜가리 같다. 왜가리는 어떠냐, 이렇다, 하고 보여 준 것입니다.

මේ එ අන්දයක් දකින්නේ අල්ලලාල්ල බලන එක විතරයි. ඕ අටාල බලපන තියෙනවා හැමතැනෙම වංගු එකක්. කිරි මෙහෙම වන කාලහ ඉර කරගන්න බැරි යන්න.

눈먼 이가 알 수 있는 것은 만져 보는 것뿐입니다. 더듬어 보니 곳곳이 굽어 있습니다. 이렇게 생긴 우유는 삼킬 수가 없다고 여기는 것입니다.

මෙන්න මේ වගේ අපිටත් අද වෙලා තියෙනවා. ඔය පදවලට එක එක අර්ථ දුන්නහම යථාර්ථය වැනහම අභිර හොයාගන්නත් බැහ. කොහොමද මේ උතුම් ගුණයට පත් වෙන මුලම වහගන්නවනේ මේ මෙතනින් කියලා. අ බැරෑම් දකිනවා. එතකොට ඉතින් වැහිලා යනවා.

오늘 우리에게도 이처럼 되어 있습니다. 낱말마다 이런저런 뜻을 붙이니 있는 그대로의 모습이 가려지고 길을 찾을 수도 없습니다. 이 높은 guṇa에 이르는 첫머리부터 여기서 막혀 버립니다. 어려움만 보이니 그렇게 가려져 버립니다.

ශතිය කියන්නේ කැමැත්ත. විරතිය කියන්නේ කැමැත්තෙන් වෙන්වී.

rati란 kæmætta이고, virati란 kæmætta에서 떠난 것입니다.

යථාබෝධය ලැබුණු තැන් පටන් ඔහු අවඩයක් අසාධාරණයා කරන්න කැමති නැරීම තියෙනවා. ලෝකයට හිංගියක් හිංසාවක් කරන්න අවඩක් අසාධාරණයක් කරන්න කැමති නෑ. මානසිකත්වය එතන සුද්ධ වුණා.

있는 그대로를 깨달은 때부터 그에게는 해를 끼치거나 부당한 일을 하고 싶지 않은 마음이 있습니다. 세상에 해코지나 괴롭힘, 해로움, 부당한 일을 하고 싶지 않습니다. 마음가짐이 거기서 맑아졌습니다.

මෙන්න මේකයි සෝතාපන්න පුද්ගලයාගේ සිද්ධ වෙන සීලය පටන් ගන්නේ.

바로 이것이 sotāpanna에게 생겨나는 sīla의 시작입니다.

ති කිංචාති සෝකම්මංති පාපකං කායේනෝවාචා උපචේත වදිවසින් පෙලා අන්තිමට චාපිටානි අබ්බෝකාර හය තැනක කටයුතු ක කෙරෙන්නේ නැත්තේ මේ සෝවාන් පුද්ගලයන් කියලා.

'Kiñcāpi so kammaṃ karoti pāpakaṃ kāyena vācā uda cetasā vā' 하고 이어져 마지막에 'cha cābhiṭhānāni abhabba kātuṃ', 곧 여섯 가지 일을 하지 않는 이가 sotāpanna라는 것입니다.

ඉතින් අඛණ්ඩ අචිද්‍ර අසබල අකල්මාස කියන සීල ගුණයක් සෝවන් පුද්ගලයාට පිහිටනවා.

그래서 akhaṇḍa, acchidda, asabala, akammāsa라는 sīla의 guṇa가 sotāpanna에게 자리 잡습니다.

සෝවන් පුද්ගලයා ප්‍රාණඝාත කරන්නේ නැහැ. හොරමැරවංචා කරන්නේ නැහ. කාමත්‍යාචාරකය දෙන්න නැහැ බොරු කියන්නේ නැහැ. මේ ආදි වශයෙන් කියලා මත් බොන්න නෑහැ කියලා මේ විදිහ හරි කරත පෙන්නලා මේ ටික කෙරෙන්නේ නෑහැ කියලා අංශය කියලා. අංශය හරි කියනවා හය පොළොව කටයුතු කෙරෙන්නේ නැහ කියලා. මොකක්ද හය පොළ කටයුතු ප්‍රායගාතය කරන්නේ නෑහැ කියලා එක එතන ඒක කියන්න එප ධර්මය පරස්පර වෙන්න බැ.

흔히 sotāpanna는 생명을 죽이지 않는다, 도둑질과 속임을 하지 않는다, kāmamicchācāra를 하지 않는다, 거짓말을 하지 않는다, 술을 마시지 않는다, 이렇게 보이며 이것들이 일어나지 않는다고 말합니다. 그런데 가르침에서는 여섯 가지 일을 하지 않는다고 합니다. 여섯 가지 일이 무엇입니까? 거기서는 생명을 죽이지 않는다는 것이 말해지지 않습니다. dhamma는 서로 어긋날 수 없습니다.

එක තැනක එක විදිහක් කියලා අනිච්චෙනක ගැලපෙන්න ැතියක් කියන පරස්පර න්න පරස්පර නොවෙන්නත් ඕන

한 곳에서는 이렇게 말하고 다른 곳에서는 맞지 않게 말한다면 서로 어긋나는 것입니다. 어긋나지 않아야 합니다.

දැන ප්‍රාණඝාතයක් ුති රහතන් වහන්සේ දේශනා කරලම තියෙන්නේ. දැන හොරෙන් බල මංක කොලින් යමක් දන්නේ නැත්තේ රහතන් වහන්සේ දැන කාම බයි තුන එකේ දෙන්න නැත්තේ රහතන් වහන්සේ දැන බොරු කියන්නේ නෑහ රහතන් වහන්සේ සන්ිධිකාරක පරිභෝග වදන්නේ නෑහ රහතන් වහන්සේ ඒ කියන්නේ තියාගෙන වෙන් කරගෙන්නේ තියාගෙන තමන්ගේ කොටස කියලා තියාගෙන කන්න බොන්නල හැකි කරගන්නේ නෙම උන්වහන්සේ ඔය පහ ඔය පහ බවග

알면서 생명을 죽이지 않는 것은 arahant께 대해 말씀하신 것입니다. 알면서 주지 않은 것을 몰래 가지지 않는 것은 arahant, 알면서 kāma를 누리지 않는 것은 arahant, 알면서 거짓말하지 않는 것은 arahant, sannidhikāra paribhoga를 하지 않는 것은 arahant입니다. 곧 따로 떼어 자기 몫이라며 쌓아 두고 먹고 마시지 않는 것입니다. 그분께는 이 다섯이 일어나지 않습니다.

දැන මව් මරන්නේ නෑහැ පියා මරන්නේ නෑහැ රහතන් වරන්නේ නෑහැ බුද්ධ ශරීරයේ ලේව් උපපත් දන්නේ නැහ සංඝ භවේදයක් කරන්නේ නැහ නියත මිත්‍ය මත්‍යා දෘෂ්ටිකය පෙන්නන්නේ නැහ මෙන්න මේ හය සෝවාන් ආර්ය පුද්ගලයාගෙන් කෙරෙන්නේ නැ.

알면서 어머니를 죽이지 않는다, 아버지를 죽이지 않는다, arahant를 죽이지 않는다, Buddha의 몸에 피를 내지 않는다, saṅgha를 깨뜨리지 않는다, niyata micchā diṭṭhi를 갖지 않는다, 이 여섯을 sotāpanna ariya puggala는 하지 않습니다.

අනිකවා කියන අනුව කරන්න හේතු තියෙනවා. හේතුව අත්නන්න.

다른 것들은 하게 될 까닭이 있을 수 있습니다. 그 까닭을 들어 보십시오.

සෝවාන් සුද්ධිලා අපි පානගාත කරනවා එම් පානගාතක නෙම ළඟ එහෙම ඉන්නවා කියලා එහෙම ගන්ගන්න හොඳ නැහ. කැමති නෑ.

sotāpanna라는 분들이 생명을 죽인다, 생명 죽이는 일 곁에 늘 있다는 식으로 받아들이면 안 됩니다. 그는 그것을 원하지 않습니다.

දැන් අපි හිතමු මෙහෙම දෙයක්. ගිනිගොඩට පනින්න කැමතිද කියලා අපෙන් අහනවා. අපි කියනවා කැමති නෑ.

이렇게 생각해 봅시다. 불더미에 뛰어들고 싶으냐고 누가 우리에게 묻습니다. 우리는 싫다고 답합니다.

දැන් ගිනිගොරට පයින්න වෙලාවක් අපිට එදෙන වෙලාවල්ලා එහම අහුවෙන්නේ නැ.

그런데 불더미에 뛰어들어야 할 때가 우리에게 닥치는 일은 흔하지 않습니다.

ගෙට ගිනිගත්තා. අවුරුද්දේ දෙකේ පොඩි එකා බුදි කොරවලා ගේ ඇතුලේ කාඹරය දැන් අම්මා හෝ තාත්තා හෝ එළියේ ඉන්නවා. දැන් බටින් ගි දරෙලි කලා වැගැටෙනවා ඇතුලට ගිනි සැර එනවා. තව පොඩ්ඩක් වෙලා හැටිය දරුවා පිච්චනවා.

집에 불이 났습니다. 두 살 난 어린아이가 집 안 방에서 자고 있습니다. 엄마나 아빠는 밖에 있습니다. 벽이 불타며 무너지고 안으로 불길이 밀려듭니다. 조금만 더 있으면 아이가 타 버립니다.

දැන් ගිනි ගත්ත කටින් ගන්නේ නැ. එළියට එනකොට අම්මාගේ හෝ තාත්තගේ කෙස් පිච්චලත් ගිහ පටලයි ඉදියලා මෑගේ හම් පිච්චලා ඒ තරම් සැර වැටිලා. හැබැයි කඩපුකම ළමේ අරගෙන් දොට්තයි.

불붙은 문으로는 아무도 들어가려 하지 않습니다. 그런데 밖으로 나올 때 엄마나 아빠의 머리카락은 타고 살갗은 데어 벗겨져, 그만큼 불길에 당했습니다. 그래도 끝내 아이를 안고 나옵니다.

අපි එහෙනවා කැමැත්තෙන් ගිනිගොරට තැන්. ඔහොමත් කැමති නැ. ගිනිකොට පයින්න හේතු තිබුනේ නැද හේතු තිබුණා.

우리가 원해서 불더미로 들어갔습니까? 그때도 원하지 않았습니다. 불더미에 뛰어들 까닭이 없었습니까? 까닭이 있었습니다.

දැන් අර වගේ අවස්ථාවක් නැතුව ගිගොලට පයිිනවද? පද හේතු තිබුණා කියලා. මෙන්න මේ වගේ සෝතාපන්න පුද්ගලයා කොහොමවත් සිද්ධ වෙන්නේ නැහ අර කියන කරුණු හය අනිත් එකක් සිද්ධ වෙන්න හේතු තියෙනවා.

그런 경우가 아닌데도 불더미에 뛰어듭니까? 까닭이 있었기에 뛰어든 것입니다. 이처럼 sotāpanna에게 결코 일어나지 않는 것은 저 여섯 가지이고, 다른 것들은 일어날 까닭이 있을 수 있습니다.

ඒ කියන්නේ ඒ පුද්ග නිරායාසකසයෙන් එහෙම කරනවා කියන එක පානකාට කරනවා හොරගරවංචා කරනවා කියන එක නෙමෙයි. ශාග්‍රහතයට පයිනඑක ගෙනියවුරු කොළොකට පයිනවා වගේ වැඩක්. එයාට දැනෙනවා. හොර මැරංචාවක් කරන එක ගිනිකොරකට පයිනවා වගේ වැඩ.

곧 그 사람이 아무렇지 않게 생명을 죽이고 도둑질과 속임을 한다는 것이 아닙니다. 그것은 불길에 뛰어드는 것, 활활 타는 불더미에 뛰어드는 것 같은 일입니다. 그에게는 그렇게 느껴집니다. 도둑질과 속임을 하는 것은 불더미에 뛰어드는 것 같은 일입니다.

සුරාසූදු දුරාචාරය ඇතුළුරු කරන එක ගිනිගොරවලට පයිිනවා වගේ වැඩක්. ඒ ආකාරයෙන් ඒකේ ප්‍රියාවේ නෑ. ඒ නිසා එහෙම එකෙන් කලාතුරකින් වෙන්න පුළුවන් කිය ඔන්න ඕකයි.

술과 노름과 그릇된 행실을 하는 것도 불더미에 뛰어드는 것 같은 일입니다. 그렇게 그는 그것을 좋아하지 않습니다. 그러니 그런 일은 아주 드물게 일어날 수 있다는 것, 바로 그것입니다.

ඒක නිගමනය කරගන්න පුළුවන් කමක් නැහැ. එයා කැමැත්තෙන් කරන දෙයක් නැහ. කැමැත්ත අත්හැරීම ඔය හා සමානයි.

그것을 두고 그가 원해서 했다고 단정할 수 없습니다. 그가 원해서 하는 일이 아닙니다. kæmætta를 놓는다는 것은 이와 같습니다.

ඉතින් ඕක දකින්න ඕනේ. ඒනිසා අපි මුලින් පටන් ගන්නකොටම අපි ඉතින් යමක් යමක් වැරදියි කියලා අපිට පේනවා නම් අත්හැරිය යුත්ත ප්‍රඥාවෙන් තීරණය කරන්න.

그러니 그것을 보아야 합니다. 그래서 우리가 처음 시작할 때, 무엇이 잘못이라고 보이면 놓아야 할 것을 paññā로 정해야 합니다.

අත් අරවා නෙමෙයි මේ ආර්ය විනය යථාර්ථය අත් ඇරෙනවා.

억지로 놓게 하는 것이 아니라, ariya vinaya에서는 있는 그대로를 보아 저절로 놓이는 것입니다.

අත්රින එක වදා. ඒක එපාටිය මේක උපනිත්‍රය වෙනවා. අප්‍රමාදීව කටයුතු කරන පුද්ගලයෙකුට පුළුවන්. ඒ වගේ වතක් ආරක්ෂා කරගෙන උපනිත්‍රය ලබාගෙන ගමන ප්‍රමාද කරගන්න.

억지로 놓는 것은 다른 것입니다. 그것은 '싫다'고 하여 놓는 것인데, 이것도 upanissaya가 됩니다. appamāda로 애쓰는 사람이라면 할 수 있습니다. 그런 vata를 지키며 upanissaya를 얻으면서 길을 더디게 갈 수 있습니다.

හැබැයි ආර්ය මාර්ගය වැඩීම කියන්නේ අත් ඇරලා ඉන්න එක නෙමෙයි. ප්‍රඥාවේ තීරණයක් අයින් තියෙනවා ඒක කරන්න හේතු නැ.

그러나 ariya magga를 닦는다는 것은 억지로 놓고 버티는 것이 아닙니다. paññā의 판단으로 치워진 것이 있으니, 그것을 할 까닭이 없는 것입니다.

ආර්ය මාර්ගය වැඩෙන්නේ අනුසය විඳගෙන අභ්‍යන්තරය ඉතුරු වෙච්ච කෑල්ලක්නේ අරමුණ ආවත් අරමුණට ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් ඉදිරිපත් වෙන්නේ එබඳු හේතුවක් ඇතුලේ රාගක් සේ කරන්නේ, ද්වේශක් සේ කරන්නේ, මෝහක් සේ කරන්නේ අනුසයත් එක්ක දැක්ක කරන්න. අනුසයත් එක්ක රාගක් සේවය වෙච්ච කෙනාට රාගයට අරමුණාවට රාගයට ඇදෙන්නේ නැ. එයා මෙල කරගෙන ඉන්නවා නෙමෙයි ඇදෙන්න හේතු නැ.

ariya magga가 자라는 것은 anusaya를 깨뜨려서입니다. 안에 남은 조각이 있으면 ārammaṇa가 왔을 때 그 ārammaṇa에 들러붙음, 부딪힘, 어리석음으로 나아갑니다. 그런 까닭이 안에 있기 때문입니다. rāga가 다한 것, dosa가 다한 것, moha가 다한 것을 anusaya와 함께 보아야 합니다. anusaya와 함께 rāga가 다한 사람은 rāga의 ārammaṇa가 와도 rāga로 끌려가지 않습니다. 그는 억누르고 있는 것이 아니라 끌려갈 까닭이 없는 것입니다.

ඒ නිසයි කි ද්වේශයට කරුණු මතු වුනාට ඔහු ද්වේශයට ඇදෙන්න හේතු නැ. උප අනුසයක් නෑහ බිදිලා. බැන්නට එයාට තරහ එන්න නැ.

그래서 dosa를 부를 일이 생겨도 그는 dosa로 끌려갈 까닭이 없습니다. anusaya가 깨졌기 때문입니다. 꾸짖어도 그에게는 화가 나지 않습니다.

ගහලා හිංගි හිලා මූලන්ට ගෙල ගහලා ගියත් එහාට තරහ අටෙන්නේ නැහ. තරහ මතු කරලා යන්න හෙලුවත් බොරුවට නම් තරහ පෙන්නන්න පුළුවන් තරහ අභ්‍යන්තරය නෑහ. හැබ සඟපාන්න පුළුවන් තරහ. අනික් අය කරුණාව සඟපාන්න පුළුවන්.

때리고 괴롭히고 얼굴에 침을 뱉고 가도 그에게는 화가 일지 않습니다. 화를 드러내야 할 때라면 거짓으로 화를 보일 수는 있지만, 화가 안에 없습니다. 반면 보통 사람은 화를 숨길 수 있고, 또 karuṇā를 꾸며 보일 수도 있습니다.

සෘතජ්ජන පුද්ගලය තරහ නැති බව රඟුව.

puthujjana는 화가 없는 척 연기합니다.

ආර්ය සත්‍යයෙන් අනාගාමය වෙච්ච කරා බලන නම් තරහ ඇති බව සඟපානුදුවක් නැති බව නෙමෙයි. නැති බව ස්වභාව

ariya sacca로 anāgāmī가 된 이를 보면, 화가 있는데 숨기는 것이 아니라 없는 것이 그의 본성입니다.

යම්කිසි පුද්ගලයෙක් උපක්‍රම සීලය හරි මගට ගන්නඕන නම් පුංචිවන්න බොරුවට තරහ පෙන්නන්න පුළුවන්. පුම්බලා පෙන්නුවට තරහ ඇවිදි.

어떤 사람을 바른 길로 이끌어야 한다면 방편으로 조금 거짓으로 화를 보일 수 있습니다. 부풀려 보여도 화가 일어난 것은 아닙니다.

අන්න ඒ වගේ ස්වභාවයක් ආර්ය මාර්ගය වැඩනකොට ඒක අභ්‍යන්තරයේ දුෂ්චරිතයට කිළුට හේතු නැතුව යනවා.

ariya magga를 닦을 때 그와 같은 본성이 생겨, 안에서 duccarita와 더러움의 까닭이 없어집니다.

ඒ නිසා ඒකක් බරහත්කාරයෙන් හික්මවාගෙන ඉන්න එකක් නෙමෙයි. ඒක ප්‍රඥාවේ ස්වභාවය. ඒකයි ඒකන සහනය.

그러니 그것은 억지로 길들이며 지내는 것이 아닙니다. 그것은 paññā의 본성입니다. 그래서 그것이 편안한 것입니다.

අපි ආයාසය මැඩ පවත්වාගෙන එක අසහනිය. අසාහනී මාර්ග ඵලයක් නෑ. මාර්ගය හෝ ඵලය නම් සහනිය

우리가 애써 눌러 두는 것은 편치 않습니다. 편치 않은 magga phala는 없습니다. magga나 phala라면 편안합니다.

මොකද හේතුව? අනුසයත් එක්ක විදගෙන දූෂ්‍යතාවය මුදන නිසා. එබඳු අරමුණු ආවට ඔහුගේ මනස දූෂ්‍ය වෙන්නේ නෑ. ඒකයි සහන්නේ.

까닭이 무엇입니까? anusaya와 함께 깨뜨려 더러움을 풀어냈기 때문입니다. 그런 ārammaṇa가 와도 그의 마음은 더러워지지 않습니다. 그래서 편안한 것입니다.

ඉතින් ඒක හරි වැදගත් දෙයක්. ඒ කියන්නේ අප්‍රමායෝ උත්සාහ කරන්න ඕනේ අන්න ඒ ප්‍රඥාව පහළ කරගන්න.

그러니 그것은 아주 중요한 일입니다. 곧 appamāda로 그 paññā를 일으키도록 애써야 합니다.

ප්‍රඥාව පහළ කරගත්තට පස්සේ එතන් පටන් ඉන්න අසාහනය මිදිනවා. ප්‍රඥාව ලැබුනට පස්සේ ස්වභාවය.

paññā를 일으킨 뒤에는 그때부터 편치 않음에서 벗어납니다. 그것이 paññā를 얻은 뒤의 본성입니다.

ප්‍රඥා ප්‍රඥාවෙන් තොරව කෙනෙක් කවුරු ගන්නත් ජීවත් වෙන විශාල අසාහනයකින් ජීවත් වෙන්න. පැවිද්දේ ඉන්නත් පුළුවන්. හැබැයි අසාහනී මානසිකත්වයෙන් ප්‍රීතිකින් තමයි බොහෝ අය ඉන්නේ. මොකද හේතු යම්කිසි නීති මාලාවක් නිසා සංවර නීති මාලාවට හික්මලා ඉන්නවා නිසා. සැනසිල්ලෙන් ඉන්නවානේ.

paññā 없이도 누구든 큰 불편함을 안고 살아갈 수 있습니다. 출가해 지낼 수도 있습니다. 그러나 많은 이들은 편치 않은 마음가짐으로 겉으로만 기쁜 듯 지냅니다. 까닭이 무엇입니까? 어떤 규칙 묶음 때문에, 단속의 규칙에 길들여져 있기 때문입니다. 겉보기에는 평안하게 지내지요.

හැබැයි ප්‍රඥා පහළ කරගත්තෙනයි ඉන්නේ. එයාට නීති මාලාවක්කක් අවශ්‍ය නැ. එයාට ඒ දූචිතාවය මතු වෙන්නේ නැ. ඇතිවියෙන වෙනසයි.

그러나 paññā를 일으킨 사람으로 지내는 이에게는 규칙 묶음이 필요 없습니다. 그에게는 그 더러움이 일어나지 않습니다. 그것이 생겨난 다름입니다.

ඉතින් අපි දකින්න ඕනේ ප්‍රඥාවේ තියෙන වෙනස ඒකයි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ප්‍රඥාවන්ත වෙනවා කියන්නේ ඥානවන්ත වීම එකක් ප්‍රඥාවන්ත වීම එකක් ඔබ දකින්න ඕන. දැනුවක් තියෙන එකක් කියන එකට තේරුම් ගන්න ඕන.

그러니 우리는 paññā에 있는 다름을 보아야 합니다. 그래서 paññā 있는 이가 되어야 합니다. ñāṇa(앎)가 있는 이가 되는 것과 paññā 있는 이가 되는 것은 서로 다른 것임을 보아야 합니다. 아는 것이 많다는 것과는 다르다는 것을 알아들어야 합니다.

번역 고르기