와하라까 코리아
CD028-15

CD028 · 15번째 · 6분 · 원문 녹음

떠나온 세상, āloka

ආපු ලෝකය.

දැන් මේ පොඩි පදයක නිරුක්තියක් අහනවා මේ ආලෝකෝ අලෝකෝ කියන වචන දෙකෙන් අහනවා මොකක්ද මේ පද දෙකේ සඳහන් වන්නේ තේරුම් කෙසේද

이제 작은 낱말 하나의 nirutti(말뿌리 풀이)를 묻습니다. āloka와 aloka라는 두 낱말을 두고, 이 두 낱말에 담긴 뜻이 무엇이냐고 묻는 것입니다.

අලෝක කියන එකම තමයි ආලෝක කියන එක ආලෝක කියන වචනය ඇති වුණේ.

aloka라는 그 말에서 바로 āloka라는 낱말이 생겨났습니다.

ආපු ලෝකය ආලෝකය

'떠나온 세상', 그것이 āloka입니다.

ආපු ලෝකය මොකක්ද අපි ඔබ දකින්න ඕනේ.

떠나온 세상이란 무엇일까요? 우리는 그것을 보아야 합니다.

අපි ආපු ලෝකයක් තියෙනවා.

우리에게는 떠나온 세상이 있습니다.

මේ මනුස්ස ලෝකෙට ආවේ කොහේ ඉඳලාද? ආභර කියන බ්‍රහ්ම ලෝකේ ඉඳලා.

이 사람 세상에 어디에서 왔을까요? Ābhassara라는 brahma 세상에서 왔습니다.

ලෝකය විනාශ වුනහම ලෝක සත්‍යයෝ ගිහින් ආබස්සරකින්න බඹලව ඉපදිලා අන්තක්කල්ප විසක් ලෝකය විනාශ වෙන් පවතින කාලේ ඇරිලා අන්තක්කල්ප විසක් විනාශ වෙලා තිබිලා මේ ඔය විදිහට අන්තක්කල්පිත්සක් හැදෙන කාලේ ඉන්නවා. අර ලෝකේ ගොඩනැගිලා ආවට පස්සේ

세상이 무너지면 뭇 중생은 Ābhassara brahma 세상에 가서 태어납니다. 세상이 무너진 채로 스무 antarakappa 동안 이어지고, 다시 스무 antarakappa 동안 세상이 만들어지는 때에도 그곳에 머뭅니다. 그 세상이 다 지어진 뒤에는,

අර ආභසවය ඉඳලා මෙහාත්හු වෙනවා.

그 Ābhassara에서 이리로 내려옵니다.

එතකොට ආපු දුර තමයි ආදුර අඳුර.

그러니 '떠나온 거리(āpu dura)'가 곧 ādura, 어둠(andura)입니다.

ආපු ලෝකය ආලෝකය

떠나온 세상은 āloka, 빛입니다.

ආපු ලෝකය හිටියේ නැ ආබාසර ලෝකයේ හිටියේ බ්‍රහ්ම කියන කය බ්‍රහ්ම කායිකව බ්‍රහ්ම කාකයිකව ඉන්න කෙනාට අර එක එතෙරලා මෙහෙ ඉන්නකොට තිබ්ච්ච ලෝභය ද්වේශය මෝහය ඒ දෙක මතු වෙලා නෑ. අනුසය විතරයි තියෙන්නේ.

떠나온 세상, 곧 Ābhassara 세상에서는 brahma 몸으로 살았습니다. brahma 몸으로 사는 이에게는 여기 있을 때 지녔던 lobha, dosa, moha가 겉으로 드러나 있지 않았습니다. anusaya만 있을 뿐입니다.

අනුසය කියන්නේ හිතේ මතු වෙච්ච නෙමෙයි. කරුණු ආවොත් මතුවෙන්න හේතු තිබුණා.

anusaya란 마음에 드러난 것이 아닙니다. 까닭이 닥치면 드러날 바탕이 있었다는 것입니다.

නමුත් විද්‍යාමාන වෙලා තියෙන හිතක ලෝභය, ද්වේශය, මෝහේ නෑ.

그러나 지금 드러나 있는 마음에는 lobha도 dosa도 moha도 없습니다.

අන්න ආපු ලෝකේ හිටපු හැටි.

그것이 떠나온 세상에서 살던 모습입니다.

ලෝභය, ද්වේශය, මෝහය නැති නිසා ඒ හිතන්නේ ලෞකික ප්‍රභාසරීයුත්තයි. එහෙනම් සොයම් ප්‍රභා ආලෝකය කියලා. සොයම් ප්‍රභාවනැගෙනවා. අර පැහැපත් බව නිසා.

lobha, dosa, moha가 없으니 그 마음은 세간의 pabhassara(맑게 빛나는) 마음입니다. 그래서 스스로 빛나는 빛, āloka라고 합니다. 그 맑음 때문에 스스로 빛이 솟습니다.

අන්න ඒ ආලෝකය ලක්ෂණය මොකක්ද? එහෙනම් අර අලෝක ලක්ෂණය තමයි එතන තිබුනේ.

그 빛의 모습은 무엇일까요? 그곳에 있던 것은 바로 aloka의 모습이었습니다.

ලෝක ලක්ෂණය මොකක්ද? ලෝභය, ද්වේශය, මෝහයෙන් බදනවා.

loka의 모습은 무엇일까요? lobha, dosa, moha로 묶는 것입니다.

වෙන්වෙලා වෙන්වෙලා යනකොට එන්නේ අලෝක ලක්ෂණය.

거기서 떨어지고 떨어져 갈 때 오는 것이 aloka의 모습입니다.

අලෝක ලක්ෂණය කොහොමද එන්නේ? පබස්සර මිදම්භික්ඛවේ චිත්තා ප්‍රභාස්සන බව ඒකේ ලක්ෂණය දැනෙන්නේ කොහොමද? අපිට පේන විද්‍යාමාන වෙන ආලෝකයෙන් විනවිද පෙන දකින ශක්තියෙන්.

aloka의 모습은 어떻게 올까요? 'pabhassaram idaṃ, bhikkhave, cittaṃ', 마음이 맑게 빛나는 성품입니다. 그 모습은 어떻게 느껴질까요? 우리에게 드러나 보이는 빛으로 꿰뚫어 보는 힘으로 느껴집니다.

අන්න ඒකේ තියෙනවා ආලෝකය.

바로 거기에 빛이 있습니다.

ආලෝකය ඇති කෙනාට ආලෝකය මතුවෙනවා. ආලෝක ලක්ෂණය මතුවෙනවා.

빛을 지닌 이에게 빛이 솟고, 빛의 모습이 드러납니다.

අන්න ලෝභයෙන් තොර, ද්වේශයෙන් තොර, මෝහයෙන් තොර සත්‍යයට ආපුවහම තමා ආලෝක හිටියේ.

lobha 없고 dosa 없고 moha 없는 중생으로 왔을 때, 그때 빛 속에 있었던 것입니다.

එහ ඉඳලා ටිකෙන් ටික ටිකෙන් ටික ඇදිලා දස අතුසලට ගෝචර වෙලා ආපු දුර තමයි දැන් මේ ඉන්නේ.

거기서 조금씩 조금씩 끌려 내려와 열 가지 akusala의 대상이 되어 떠나온 거리, 그곳에 지금 우리가 있습니다.

ආපු දුරේ ලක්ෂණය ආර ලක්ෂණයත් අඳුරු ලක්ෂණය.

떠나온 거리의 모습은 어둠의 모습입니다.

අඳුරු ලක්ෂණය අන්ධකාරයි. ආලෝක ලක්ෂණය ආලෝකයි.

어둠의 모습은 캄캄함이고, 빛의 모습은 밝음입니다.

සකස් වෙන්නේ ඔහොමයි. දැන් අපි ආපහු යන්න ඕනේ ආපු තුනු කරලා යන්න ඕනේ ආපහු විදිහටම.

이렇게 짜여 있습니다. 이제 우리는 되돌아가야 합니다. 온 길을 그대로 되짚어 돌아가야 합니다.

දිට වැටිච්චකම් ලින් කටින් ගොල්ලෝ වෙන්න ඕනේ කතාවක් තියෙනවා. වෙන එකක් නෑහ ඒ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එහෙනම් යම්කිසි පාප කර්මයක් ඇසුරු කරලා අඳුරට වැන්නනම් ඒ පාප කර්මය දුරු කරලා ආලෝකයට යන්න ඕනේ.

그러니 어떤 나쁜 kamma에 기대어 어둠에 떨어졌다면, 그 나쁜 kamma를 떨쳐 내고 빛으로 가야 합니다.

එහෙනම් ආපහු යන්නෙත් එකම මේ ඉන්නේ අඳුරේ.

그러니 돌아가는 것도 똑같습니다. 지금 우리는 어둠 속에 있습니다.

අඳුරට වැටෙනක් නිසාද? ආපු ලෝකය දුරු කරපු නිසා.

어둠에 떨어져서일까요? 떠나온 세상을 멀리했기 때문입니다.

ආපු තැන දුරු කරලා ආපු දුර

떠나온 곳을 멀리하여 생긴 것이 떠나온 거리입니다.

අන්න පටන් ගත්තඒ ආපු ලෝකෙට ආපහු වෙන යනකොට ආයි ආලෝකයි. හැබැයි එතන්ට ගියහම ලෝභ, ද්වේශ, මෝහ කියන මතු වෙලා තියෙන පරිට්ඨාන කෙලෙස් කියන මතු වෙච්ච ටික ඉවර වුණාද?

그러다 다시 떠나온 세상으로 돌아가기 시작하면 다시 빛입니다. 하지만 거기에 이르렀을 때, lobha, dosa, moha라는 드러난 pariyuṭṭhāna kilesa들이 끝났을까요?

අන්න ඒකේ තියෙනවා සමාධියට පත් වුණා. සමාධියට පත් වුනා ප්‍රඥා පහළ වුණේ.

바로 거기서 samādhi에 들게 됩니다. samādhi에 들어 paññā가 솟았습니다.

ප්‍රඥාවෙන් මොකක්ද කරන්නේ? අර හැඟැවිලා තිබිච්ච යලිත් හේතුවක් ආපහ මතු වෙන්න තිබිච්ච අනුසය ධර්මය බිඳිනවා.

paññā로 무엇을 할까요? 숨어 있다가 다시 까닭이 생기면 드러날 수 있던 anusaya dhamma를 깨뜨립니다.

රාග අනුසය බිදිනවා. පටිඝ අනුසය බිඳිනවා. අවිද්‍යා අනුසය බිඳිනවා. දිට්ඨ අනුසය කියන අනුසය බිඳෙනවා. අනුසය

rāga anusaya를 깨뜨리고, paṭigha anusaya를 깨뜨리고, avijjā anusaya를 깨뜨립니다. diṭṭhi anusaya라는 anusaya도 깨집니다.

දිට්ඨ අනුසය කියන අනුසය බිඳෙනවා. අනුසය විඳට පස්සේ ප්‍රඥාව මතු වෙලා ප්‍රඥාව තුළින් යථාර්ථයට කියනවා ආබ ගේන්නේ නැ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අන්න ඒ ආලෝකය ශුද්ධම ආලෝකය ඒක තමයි විශේෂත්වය.

그 빛은 가장 맑은 빛입니다. 그것이 다른 점입니다.

සුද්ධ ආලෝකයට තියෙනවා නම් ආර්ය වෙන්න ඕනේ.

맑은 빛에 이르려면 ariya가 되어야 합니다.

අනුසය යටපත් කරපු ආලෝකයට එන්න නම් ඔය ලෝකය ආභස්සන බ්‍රහ්ම ලෝකය ගියහම ඒක තියෙන්නේ ඒ ආරෝකය ඕකේ තියෙන්නේ වෙනස දකින්න ඕනේ.

anusaya를 눌러 둔 빛에 이르려면, 곧 Ābhassara brahma 세상에 가면 그 빛이 거기 있지만, 그 빛과 이 빛의 다름을 보아야 합니다.

මේ තවත් තනක ප්‍රශ්නයක් මේ ආරබත නකමත නෙමෙයි නික්මත යුජත බුද්ධ ශාසනා

이것은 또 하나의 작은 물음입니다. 'ārabhatha, nikkhamatha — nakkamatha가 아니라 nikkhamatha — yuñjatha buddhasāsane.'

එක්තර ගාථාවක් නෙමෙයි ගාථාවක සිද්ධියන්ගම පෙන්නන්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ආරබ්ද වීර්ියය වීර්ය අරමන්න

āraddha vīriya, 애씀을 시작하는 것입니다.

නිවන් දැකීම සඳහා මාර්ගය පූර්ණය කර ගැනීමට යම් වීර්යක් අවශ්‍යයි.

nibbāna를 보기 위한 magga를 다 채우려면 어떤 애씀이 있어야 합니다.

ආරධ වීර්ය හෙවත් පටන් ගා වීර්ය

āraddha vīriya, 곧 시작된 애씀입니다.

නිවන් දැකීම සඳහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමට අවශ්‍ය වෙන වැඩපිළිට ආරම්භ කරනවා.

nibbāna를 보기 위해 ariya aṭṭhaṅgika magga를 닦는 데 필요한 일을 시작합니다.

අන්න ආරම්භ කරන අවස්ථාව තමයි මූලික වශයෙන් ආරබත කිව්වේ.

그 시작하는 때를 바탕으로 ārabhatha라고 한 것입니다.

එතන්දි දකිනවා කාමයන්ගෙන් නික්මිල අකුසල ධර්මයන්ගෙන් නික්මි අයන්නා වූ ස්වභාවය

거기서 kāma에서 벗어나고 akusala dhamma에서 벗어나는 성품을 봅니다.

විවිච්චේව කාමේෙහි විවිච්චේව අකුසල ධම්මේෙහි ආදිවින් සවිතක්කං සවිතාරං විවේකං ප්‍රීති සුඛං පටමනං

'vivicceva kāmehi vivicca akusalehi dhammehi savitakkaṃ savicāraṃ vivekajaṃ pītisukhaṃ paṭhamaṃ jhānaṃ.'

අන්න නික්මත නික්මෙනවා. කාමයාගෙන් නික්මිල යන්න බැ.

그것이 nikkhamatha, 벗어나는 것입니다. kāma에서 벗어나지 않고는 나아갈 수 없습니다.

යුංජත කොතන විදිහලා එනකම් සත්ති

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

සම්බු්ඣංගේ ධම්ම විදේ සම්දි වසන සත්ත බොජ්ඣංගයන් යුක්තව බෝධි පාක්ෂික තරම වළනවා.

일곱 bojjhaṅga를 갖추어 bodhipakkhiya dhamma를 닦습니다.

එතකොට යුංජ එකින් එකට සම්බන්ධ වෙ. බුද්ධ ශාසනය තුළ ඔය

그렇게 yuñja, 하나하나가 서로 이어집니다.

එකින් එකට සම්බන්ධ වෙ. බුද්ධ ශාසනය තුළ ඔය විදිහට කරනවා දුනාත මච්චුනෝ සේන නලාගාරංච කුංජරුවෝ කියලා මාර සේනාව දුරු කරලා හරියට ඇතටනු විනාශ කරලා දඹලා ට ගියා විනාශ කරලා දබනවා වගේ බොහොම ලේසියෙන් විනාශ කරන අරිහත්යට පත් වෙනවා කියන එක පෙන්නාන.

buddhasāsana 안에서 그렇게 하면, 'dhunātha maccuno senaṃ, naḷāgāraṃva kuñjaro'라고 하듯, 코끼리가 갈대 집을 짓밟아 무너뜨리듯 Māra의 군대를 아주 쉽게 무너뜨리고 arahatta에 이른다는 것을 보여 줍니다.

ආරම්භක ඒ වගේම වීර්යයෙන්ව කටයුතු කරලා කාමයන්ගෙන් නික්මි ධර්මාවබෝධය පූර්ණ කරගන්නවා ඔය කියන කාරණා තුන

시작하는 것, 그리고 vīriya로 애써 kāma에서 벗어나는 것, dhamma를 깨쳐 다 채우는 것, 이 세 가지를 말합니다.

번역 고르기