dhamma 길의 뿌리
ධර්ම මාර්ගයේ මූලය.
අපි දැන් මෙතෙන්දි දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා මොකක්ද අ
우리가 지금 여기서 꼭 알아야 할 중요한 것이 하나 있습니다. 그것이 무엇일까요?
බුදු දහම තුළ මූල ධර්මය දැනගන්නකම්ම මේ බුදු දහමේ භාවනා වදන්න බැ. ලෞකික භාවනාවක් ඉබේම වැඩෙන්න පටන් ගන්නවා ඒකමයි නිවන් මග කියලා පේන්නේ.
Buddha의 가르침 안에서 뿌리가 되는 dhamma(mūla dhamma)를 알기 전까지는 Buddha 가르침의 bhāvanā를 닦을 수 없습니다. 그러면 세간의(lokiya) bhāvanā가 저절로 자라기 시작하고, 사람들은 바로 그것을 nibbāna로 가는 길이라고 여기게 됩니다.
බෞද්ධියෙක් වශයෙන් ඉස්සෙල්ලාම මූල ධර්මය දැනගෙන තියෙන්න ඕනේ. ඒ තමයි ලෝකේ හැටි දැනගන්නේ.
Buddha를 따르는 이라면 맨 먼저 이 뿌리 dhamma를 알고 있어야 합니다. 그것이 곧 세상이 어떠한지를 아는 것입니다.
ලෝකය කියන්නේ මොකක්ද? ඕක දකින්න ඕනේ. ලෝකේ හැටි කොහොමද? ලෝකේ හැදෙන්නේ කොහොමද? ඒකත් දකින්න ඕනේ. මේ ලෝකේ නික්මෙන්නේ කොහොමද? ඒකත් දැනගන්න ඕනේ. ඒකෙන් නික්මෙන්න මොකක්ද කරන්න ඕන? ඔය කාරණා හතර දැනගන්න ඕනේ.
세상이란 무엇인가? 그것을 보아야 합니다. 세상은 어떠한가? 세상은 어떻게 생겨나는가? 그것도 보아야 합니다. 이 세상에서 어떻게 벗어나는가? 그것도 알아야 합니다. 거기서 벗어나려면 무엇을 해야 하는가? 이 네 가지를 알아야 합니다.
ඔන්න ඕකෙන් ලෝකේ කොහොමද? ලෝකේ හැටි කොහොමද කියලා දැනගන්න ඕනේ.
그러니 이것으로 세상이 어떠한지, 세상의 모습이 어떠한지를 알아야 합니다.
ලෝකේ තිබෙන ලස්සන තුනක් තියෙනවා. අනිච්ච ලස්සනය, දුක්ඛ ලස්සනය, අනත්ත ලස්සනය කියලා. මෙන්න ලෝකේ දැනගත්තා වෙන්නේ අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් ලෝකේ දැනගත්තු ආතයි.
세상에는 세 가지 표지(lakkhaṇa)가 있습니다. anicca의 표지, dukkha의 표지, anatta의 표지입니다. 세상을 안다는 것은 세상을 anicca로, dukkha로, anatta로 아는 것입니다.
ඒකන් ඇහැට පේන ලෝකේ තිබුණා. හිතට දැනුනා මේකනේ ලෝකය කියන්නේ අපිත් ලෝකය දන්නවනේ කිව්වට ලෝකය දන්නේ නැ. ලෝකේ දැක්කා වෙන්නේ අනිච්ච වශයෙන් දැක්ක දාට දුක්ඛ වශයෙන් දැක්ක දාට අනත්ත වශයෙන් දැක්ක දා
눈에 보이는 세상이 있었고, 마음에 '이것이 세상이구나' 하고 느껴졌다고 해서 우리가 세상을 안다고 말하지만, 실은 세상을 알지 못합니다. 세상을 보았다는 것은 그것을 anicca로 보았을 때, dukkha로 보았을 때, anatta로 보았을 때입니다.
මෙන්න මේක තමයි මූල ධර්මය. ඕක දැනගන්න තාකල් බෞද්ධයෙක් වෙලා ගැඹුරට බහින්න බැ. මාර්ග ඵල අවබෝධය ලබන්න බැ.
바로 이것이 뿌리 dhamma입니다. 이것을 알기 전까지는 Buddha를 따르는 이가 되어 깊이 들어갈 수 없습니다. magga와 phala의 깨달음을 얻을 수 없습니다.
ඔය කාරණා තුන දකින්න ඕන. හැබැයි ඉතින් කියන්න දෙයක් නැහ මේ කාරණා තුන.
이 세 가지를 보아야 합니다. 그런데 이 세 가지는 그저 말로 하고 넘어갈 것이 아닙니다.
අද වෙන එතකොට පුදුම සූක්ෂම තැනකින් වෙනස් වෙලා ගිහින් තියෙනවා. සූත්‍ර වළවත් මේක හොයාගන්න බැ.
오늘날 이것이 놀랍도록 미묘한 곳에서 바뀌어 버렸습니다. sutta 속에서조차 이것을 찾아내기 어렵습니다.
යදනිච්චං සංක්ඛං යං දුක්ඛං සදනත්තා කියලා විග්රහ කරලා තියෙන තැන්වල යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි කියලා තෝරලා දීලා තියෙනවා.
'yad aniccaṃ taṃ dukkhaṃ, yaṃ dukkhaṃ tad anattā'라고 풀이한 곳들에서는 '무언가가 anitya라면 그것은 괴로움이다. 무언가가 anitya이고 괴로움이라면 그것은 anātma이다'라고 풀어 주고 있습니다.
මෙන්න මේ තේරීම නිසා මහා විපලවයක් කරන්න වෙලා තියෙනවා. මෙන්න මෙතන වරදක් තියෙනවා කියලා පෙන්නා දෙන එක.
바로 이 풀이 때문에 큰 뒤집기를 해야 할 처지가 되었습니다. 여기에 잘못이 있다고 드러내 보이는 일입니다.
පෙන්නවා දෙන්න බැරි මොකද ත්‍රිපිටකය පිළිබඳව පාලි භාෂාව ඉගෙනගෙන අර්ථ තෝරන්න ඉගෙනගෙන වචන ඉගෙනගෙන භාෂා නිරෘද්ධ ඉගෙනගෙන ඉන්න අය මොන විදිහෙන්වත් මේක කපාහරිඉන්න බැ. අහබල්
그것을 드러내 보이기가 어려운 까닭은, Tipiṭaka에 관해 Pāli 말을 배우고, 뜻 풀이를 배우고, 낱말을 배우고, 말의 뿌리(nirutti)를 배운 사람들이 어떻게 해도 이것을 물리칠 수 없기 때문입니다.
මොන විදිහෙන්වත් මේක කපාහරිඉන්න බැ. අහබල් සූත්‍රයේ බලන්න මේ අකුරු බලට මේ අනිත්‍ය කියලා තියෙන්නේ මොකක්ද මේ අනිත්‍ය කියන්නේ පෙලා තියෙන්නේ. අනිත්‍ය නම් දුකයි කියලා හොඳට පැහැදිලිවෙලත් දි ඔයා තියෙන්නේ
들어 보십시오. sutta를 보십시오. 이 글자들을 보면 여기서 anicca라고 한 것이 무엇인지, anicca가 무엇을 뜻하는지 풀이되어 있습니다. 'anitya라면 괴로움이다'라고 아주 분명하게 주어져 있습니다.
කොහොමද පිළිගන්න කොතෙන්ද මහි
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මෙන්න මේ නිසාම අද වෙලා තියෙන දෙයක් තමයි. අනිච්ච දුක්ඛ අනත්ත කියන එකේ නියමාර්ථය තෝරාගන්න තරව තියෙන වැහීම මේක අති සියුම් තැනක්.
바로 이 때문에 오늘날 일어난 일이 있습니다. anicca, dukkha, anatta의 참뜻을 가려내지 못하게 덮어 버린 것입니다. 이것은 아주 미묘한 자리입니다.
බුදු දහම හරියටම අහුණානම් ඇයි මෙච්චර කල්පතිඵල නැදත.
Buddha의 가르침을 제대로 붙잡았다면, 왜 이토록 오랜 세월 동안 열매가 없겠습니까?
මේ උත්සාහය මදිද ඔච්චර උත්සාහ කරලාද ඒක හරි ලබලා තියෙන්නේ. නැ මේ තරම් උත්සාහ වෙලා නැහ. ඔයට ඉස්සෙලා තියෙනවා ප්‍රතිඵල
애씀이 모자란 것입니까? 옛사람들이 그만큼 애써서 그것을 얻었습니까? 아닙니다. 이만큼 애쓴 것이 아니었습니다. 그전에는 열매가 있었습니다.
එතකොට මේ ඉන්නට සිහිය එක්කෙනෙක් ෙන්නේ නැහ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒක හරි.
그것이 맞습니다.
% 100ීක්ම වරකින්න පුළුවන්ද.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන් කොච්චර උත්සාහ කරනවද? භාවනා කරනවද? මේ ප්‍රතිඵලයක් ලබාගන්න ධ්‍යානයක් ලබාගන්න
지금 사람들은 얼마나 애쓰고, 얼마나 bhāvanā를 합니까? 열매를 얻으려고, jhāna를 얻으려고 말입니다.
මාර්ග ඵල අවබෝධය දන්නේ නෑහ කිය මොකක්ද කියලා ආනා සංසාරේ දැක තියේ. ධ්‍යානය කියන එක කවද හරි දැකලා අත්දැකලා තියෙන දෙයක් සංසාරය හරි
magga와 phala의 깨달음이 무엇인지는 모릅니다. 끝없는 saṃsāra 속에서 보았을 수는 있습니다. jhāna라는 것은 saṃsāra 어디에선가 언젠가 보고 겪어 본 것일 수 있습니다.
ඒකවත් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධ්‍යානයක් කිව්ව විදිහට මතු කරලා අත්දැක්කා කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බොහෝම හිතන්න අමරයක්.
그렇더라도 Buddha께서 보이신 jhāna를 말씀하신 그대로 일으켜 겪어 보았다고 말할 수 있는 사람이 있다면, 그것은 참으로 생각하기 어려운 일입니다.
ලැබුවා කියන්නේ නැහැ මම අතර හම්බවෙලා තියෙනවා. මම චතුත්ත ධ්‍යානයත් ලබලා ඉන්නේ කියලා කියනවා. මම දන්නවා කියනකොටම එක්තරා පිරිසක් කියන ක්‍රමයක් තියෙනවා.
얻었다고 말하는 사람들을 나는 만나 보았습니다. '나는 넷째 jhāna까지 얻었다'고 말합니다. 그 말을 들으면 나는 압니다. 어떤 무리가 가르치는 방법이 있습니다.
මම කියනවා ප්‍රථම ධ්‍යානයේ නාහයක් වන්නේ. ද්ිය අධ්‍යානය ඇස්මට්ටම වඑන්නේ. තුන්වෙනි දහන නළි, හතරවෙනි දහන ඉක්මදුනේ. ඒක නේද? ලැබුවේ ඔව් ඒක තමා කියලා.
내가 말합니다. '첫째 jhāna는 코에 오고, 둘째 jhāna는 눈썹 높이에 오고, 셋째 jhāna는 이마에, 넷째 jhāna는 정수리에 오지요? 그렇지 않습니까?' 그러면 '네, 바로 그것을 얻었습니다'라고 합니다.
දැන් මොකක්ද මේ දැහැ ක්‍රමය? නාහේ ළඟට හිත තියාගෙන ඉන්නේ. එතකොට නාහේ ළඟ දැනීම් ප්‍රථම ධ්‍යාන නලියන නළිෙනා වගේ දැනී. ඒ ප්‍රථම ධ්‍යානය ලැබෙනවා.
그러면 이 jhāna 방법이란 무엇입니까? 마음을 코 가까이에 두고 있습니다. 그러면 코 가까이에서 느낌이 일어납니다. 무언가 꿈틀거리는 것처럼 느껴집니다. 그러면 첫째 jhāna를 얻는다는 것입니다.
දෙවෙනි හැරි ඇස්මත්තමේ තියාතාම ඇස්මත්තමේ ද්තියී අධ්‍යානය ලැබෙනවා. නළව හිර වෙනවා වගේ මතු වෙලා එනවාතු අධ්‍යානය ඉස්මදුන හිර වැටිලා යනවා චතුරසය
둘째로 마음을 눈썹 높이에 두면 눈썹 높이에서 둘째 jhāna를 얻는다고 합니다. 이마가 저린 듯한 느낌이 일어나면 셋째 jhāna, 정수리가 저려 오면 넷째 jhāna라는 것입니다.
ඔය විදිහට එකක් කියනවා. ඒක ස්වාමීන් වහන්සේ එනවා මටදින් කියනවා. මට පුළුවන් පැය දෙකක් ඇතුලත් චතුයට ගන්න කෙනෙක් කියලා. මම පුදු මොන ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා බැරියක් මේ හාමුදුරුවෝ කරන්න.
그런 식으로 하나를 말합니다. 어떤 스님은 나에게 와서 '나는 두 시간 안에 사람을 넷째 jhāna에 들게 할 수 있는 사람이다'라고 말했습니다. 나는 놀랐습니다. 세간을 넘어선 Buddha들께서도 하지 못한 일을 이 스님이 한다니요.
ඒ කිව්වෙත් ඕනම පුද්ගලයෙක්. ඕනම පුද්ගලය ධ්‍යානයට ගන්නවා කිලොත් අමෝලික බොරුවක්
그 말은 누구든지라는 뜻이었습니다. 아무 사람이나 jhāna에 들게 한다고 말한다면 그것은 뿌리 없는 거짓말입니다.
ගල් තේ ගලක් විලා කියා ගලක් පල්ල. ඒ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
බොරුවේ තරම ඉන්න බැරි දිහා ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පුළුවන් කමක් නෑහැ. සියල්ලෝ ධ්‍යානයට ගන්න. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
그 거짓말이 얼마나 큰지, 세간을 넘어선 Buddha께서도 모든 이를 jhāna에 들게 할 힘은 없으셨습니다. 그것은 할 수 있는 일이 아닙니다.
ඉතින් ගන්නේ කොහොර පැය දෙකක් ඇතුලත් චතුරයාලය. එහම් ලොතුරා බුදුරජාණන් වහන්සේ මුළු ලෝකවාසී සියලු සත්වයෝ අද කෙළවර කරලා ඉවරයි මෙහෙම එක වනසයක මනුස්ස ලෝකින් ඉන්න හම්බුවෙන්නේ නැහ පුළුවන්කමක් තිබුණා. උන්වහන්සේතඑක කරනවා.
그러니 어떻게 두 시간 안에 넷째 jhāna에 들게 한다는 말입니까? 그럴 수 있었다면 세간을 넘어선 Buddha께서 온 세상의 모든 중생을 오늘까지 다 끝내 놓으셨을 것이고, 사람 세상에서 그런 이 하나 만날 수 없었을 것입니다. 그럴 힘이 있었다면 그분께서 그렇게 하셨을 것입니다.
ඒ ක්‍රමය අහුවනහම ඔන්න ඔය ක්‍රමය විවිධාකාර සමාධි පටන් තියෙනවා. සමාධි කියනවා කෝටි ගානක් ධ්‍යාන පහයි. ශීක්ෂ වශය ගත්ත හතරයි. මණ්ඩ පඤ්ඤ තික්ක පඤ්ඤ පොඩක් දෙකට බෙදලා ධ්‍යාන හතරයි මෙන්නම් තව ක්‍රමයකින් පහයි. ධ්‍යාන උච්චරයි. සමාධි කෝඩිගනවා. ඔය ඕ අකුම සමාධිය විවිධාකාර සමාධි තියෙ.
그 방법을 붙잡고 보면, 그런 방법으로 여러 가지 samādhi가 시작됩니다. samādhi는 koṭi 수만큼 많다고 합니다. jhāna는 다섯입니다. 닦음의 갈래로 보면 넷입니다. 무딘 지혜와 날카로운 지혜로 나누어 한 방식으로는 jhāna가 넷이고, 다른 방식으로는 다섯입니다. jhāna는 그만큼이고, samādhi는 koṭi 수만큼 됩니다. 여러 가지 samādhi가 있습니다.
මගේ අත හිරි වැටෙනවා හිරි වැටෙනවා කියවුවොත් එහෙම දැන් ඒගොල්ලෝ ඒකක් සමාධියක්. හිරි වටිලම දැනෙනවා.
'내 손이 저려 온다, 저려 온다' 하고 되뇌면, 그 사람들에게는 그것도 하나의 samādhi입니다. 정말로 저린 것이 느껴집니다.
දැන් ඔන්න පුළුවන් මෝහණ විද්යාඥියන් ඔබේ අත හිරි වැටෙනවා. ඔබේ අත හිරි වැටෙනවා බලා ඉන්න කියලා අදහස දෙනකට බලා ඉන්නති හිරි වනවා පේන ඒකත් එක්ක සමාධියක්. ධ්‍යානයක් නෙමෙයි.
자, 최면을 거는 사람이 '당신 손이 저려 옵니다, 당신 손이 저려 옵니다, 지켜보십시오' 하고 생각을 넣어 주면, 지켜보는 사이에 저려 오는 것이 보입니다. 그것도 하나의 samādhi일 뿐, jhāna가 아닙니다.
මෙන්න මේ වගේ ක්‍රම තමයි ඔයේ තියෙන්නේ.
그런 것들에는 이와 같은 방법들이 있습니다.
ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධ්‍යානයක් ඇත්නම් ප්‍රථම ධ්යානයවත් අරකින්නේ චතුරා ධ්‍යානය නෙ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඒ කාලේදී කිරික් තමයි ඇඟේ ගාගන්න ගන්න කොකුම් පොතු අලු එක දේවල් අරගෙන ඒකට අඹරනවා. අඹරලා හදාගන්නා මේ කුණු යන්නට හදාගන්න මිරිස් ගුලිය අපි මිරිස අඹලා හදාගන්න ගුලියා.
Buddha께서 이렇게 설하십니다. 그 시절에는 몸에 바르려고 kokum 나무껍질, 재 같은 것들을 가져다 갈았습니다. 갈아서 때를 벗기려고 덩이를 만들었는데, 우리가 고추를 갈아 만드는 고추 덩이와 같은 것입니다.
මෙන්න මේ ගලක තියලා වතුර දාලා මේ කුඩු ටික අඹරලා අඹරලා ගත්තට පස්සේ. මේ ගුලිය හදලා පැත්තකින් තිබ්බානම මේකේ තෙත අහකට වැස් වෙන්නෙත් නැ. ඇතුලේ තෙත් නොවිච්ච සෙනක් හැත වෙන්නේ.
이것을 돌 위에 놓고 물을 부어 이 가루를 갈고 또 간 다음, 덩이를 빚어 한쪽에 두면 그 물기가 밖으로 새어 나오지도 않고, 속에 물기가 스미지 않은 데도 없게 됩니다.
මෙන්න මේ උපමාව දීලා කියනවා. ප්‍රථමත් ධ්‍යානයට පත්වෙච්ච කෙනාගේ ප්රීරීති සුඛ කය තෙමන්නේ ඔන්න ඔහොම කය අස්සක් මුලක් නෑහරේ ප්‍රීතියෙන් සුඛයෙන් පෙගී යනවා. විනවිද යනවා.
이 비유를 들어 말씀하십니다. 첫째 jhāna에 이른 사람의 pīti와 sukha가 몸을 적시는 것이 바로 그와 같습니다. 몸의 구석구석 하나 빠짐없이 pīti와 sukha로 흠뻑 젖어 듭니다. 스며듭니다.
ඒ ප්‍රීතියෙන් සුඛයෙන් පැහැර නොගත්ත එකම තැනක්වත් නෙ. හැම තැනම පැහැසගෙන තියෙන්නේ.
그 pīti와 sukha가 닿지 않은 곳은 단 한 군데도 없습니다. 모든 곳에 닿아 있습니다.
මම කිව්වා ඒ ප්‍රථම ධ්‍යානයේ කිව්වේ එක චතුත්ත ධ්‍යානය තියෙනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නෑ ඉස්මතන විතරයි හිරිවට දැන්නේ. ඇඟට මොකද වෙන්නේ? ඇඟ වෙනම ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අස්සක් මුල්ලක් නෑරේ ප්‍රීතියෙන් සුඛයෙන් තෙත් වෙනවා. එහෙනම් ඒ ප්‍රථම ධ්‍යානයක් ලබලා නැ.
아닙니다, 그들은 눈썹 높이에서만 저림을 느낄 뿐입니다. 몸은 어떻게 됩니까? 몸은 따로입니다. Buddha께서 설하신 것은 구석구석 빠짐없이 pīti와 sukha로 젖는다는 것입니다. 그러니 그들은 첫째 jhāna조차 얻지 못한 것입니다.
අන්න පින්වතු द्තියක් ධ්‍යානයට පත්වෙච්ච කෙනා දැනගන්න උපක්‍රමයක් කියනවා.
자, 공덕 있는 여러분, 둘째 jhāna에 이른 사람을 알아보는 방법을 말씀하십니다.
මහා වැහි වැහැලා පයපු අවස්ථාවක විලක්, පොකුණක් කට්ටමට වතුර පිරිලා පිටින් වතුර එන්නෙත් නැහ. වතුර අඩු වඑන්නෙත් නැහ. හට මට්ටමට පිරිලා තියෙනවා.
큰비가 내려 그친 때에, 어떤 못이나 연못이 가장자리까지 물로 가득 차서, 밖에서 물이 들어오지도 않고 물이 줄지도 않으며 높이 맞춰 가득 차 있습니다.
යට උල්පත් වලින් වතුර ගලාගෙන ඉදිරිලා මට්ටමට නිච්චලව පුරවලා තියෙනවා. මෙන්න මේ උපමා පෙන්නන द्තතියක් ධ්‍යානය ඇති පුද්ගලයාට සමාධියෙන් ලැබෙන ප්රීරීති සුඛයේ කය තියමන්නේ ඔන්න ඔහොම.
밑의 샘에서 물이 솟아 흘러 고요하게 높이 맞춰 채워져 있습니다. 이 비유가 보여 주는 것처럼, 둘째 jhāna를 지닌 사람에게 samādhi에서 생겨나는 pīti와 sukha가 몸을 적시는 것이 바로 그와 같습니다.
මුළු කයලා හිටින්නේ ඔහොමයි. කර්මස්ථානය කියන්නේ නැ. සවිතක්කිචාර ඇසුල නැහ. පිටි වුන උල්පතවා වගේ අමතුවෙන් දෙන්න ඕනේ නැ. සමාධියම නැගෙන්නා වූ ප්‍රීති සුඛය මෙහෙම තිල නිස්සෙලලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් දුතිය ධ්‍යානය වැටහෙනවා.
온몸이 그렇게 머뭅니다. kammaṭṭhāna를 되뇌지 않습니다. vitakka와 vicāra도 없습니다. 솟아나는 샘처럼 밖에서 더 채워 줄 필요가 없습니다. samādhi 그 자체에서 솟아나는 pīti와 sukha가 이렇게 흠뻑 배어 있습니다. 이렇게 둘째 jhāna가 드러납니다.
තෘතිය ධ්‍යානයට පත් වෙච්ච කෙනාට ඒ සුඛය වැටහෙන හැටි. විග්රහ කරනවා.
셋째 jhāna에 이른 사람에게 그 sukha가 어떻게 드러나는지 풀이하십니다.
නිළුම් මළක පොහොට්ටුවක්, මානෙල් මලක, පොළු මළක පොහොට්ටුවක් වතුරේ මැදක් හැදිලා තියෙනකොට ඒ පොහොට්ටුවක් ජලයෙන් තෙත් වෙලා. ඒ වගේම ජලයෙන් වට කරලා තියෙනවා. උඩියට යට වට හැමතෙනම මෙන්න මේ වගේ මේ සුඛයෙන් වට කරලා සුඛයෙන් වට කරපු ස්වභාවයක් තුළ ඇතුලේ ඉන්නවා වගේ වැටහෙනවා. සෘතිය ධ්‍යානය ලක්ෂණය ඕකයි.
푸른 연꽃 봉오리나 수련 봉오리, 또 다른 꽃의 봉오리가 물 한가운데에서 자라 있을 때, 그 봉오리는 물에 젖어 있고 물로 둘러싸여 있습니다. 위로, 아래로, 둘레 모든 곳이 그렇습니다. 이와 같이 이 sukha로 둘러싸여, sukha로 둘러싸인 상태 속에 들어앉아 있는 것처럼 느껴집니다. 셋째 jhāna의 표지가 그것입니다.
චතුත්ත ධ්‍යානයට පත්වුන පුද්ගලයාගේ ලක්ෂණය වෙන්න. ඉස පටන් දෙප තුළට අඟ පසඟ නොපැනෙන්න සුදු රෙද්දකින් වැහුවොත් උඩ ඇටත වට බැලුවොත් එකා අඟ පසඟ ගයක් පේන්නේ නැතුව සුලට පේන්නේ කොහොමද සතුරා ධ්‍යානයට පත් වුනාට පස්සේ මෙන්න මේ වගේ ශරීරය වැහිලා යනවා. අඟ පසඟ පේන්නේ ඇදි සුදු ආලෝකයක් වෙනවා.
넷째 jhāna에 이른 사람의 표지는 이렇습니다. 머리부터 두 발까지 팔다리가 드러나지 않게 흰 천으로 덮으면, 위에서 둘러보아도 팔다리 하나 보이지 않습니다. 그처럼 넷째 jhāna에 이르면 몸이 덮여 버립니다. 팔다리가 보이지 않고 흰 빛이 됩니다.
මෙන්න චතුර ධ්‍යානය දැනගන්න ලස්සන කියලා ලස්සන හතර පෙන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඔය ලස්සනාතර අහක්ලා වෙන ක්‍රමයකින් ධ්‍යාන ලක්ෂණ පෙන්නුවට. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධ්‍යානය නම් නෙමෙයි.
이렇게 네 jhāna를 알아보는 네 가지 표지를 보여 주십니다. 그런데 Buddha께서 보여 주신 이 네 표지를 밀어 두고 다른 방식으로 jhāna의 표지를 보여 준다면, 그것은 Buddha께서 보여 주신 jhāna가 아닙니다.
තේරුම් ගන්න ඕන දෙයක්.
알아 두어야 할 일입니다.
මෙන්න මෙතන්ට එනකන් ඔය ක්‍රමය තමන්ට අත්දකින්න පුළුවන් වෙන්න ඕනේ ධ්‍යානය හරිනවා. ඕක තේරුම් ගන්න ඕන.
여기까지 오는 동안 그 방식을 스스로 겪어 볼 수 있어야 jhāna가 제대로 된 것입니다. 이것을 알아 두어야 합니다.
ධ්‍යාන කියන්නේ එක පැත්තක් සමාධි කියන්නේ තව පැත්තක්. සමාධිය කියන එක හිතේ ඇතුව ඇති වෙන අභ්‍යන්තර දෙයක්.
jhāna는 한쪽이고 samādhi는 또 다른 쪽입니다. samādhi는 마음속에서 일어나는 안의 것입니다.
ධ්‍යානයෙන් කරන්නේ කරජ කය කියන මේ කයත් එක්කම සම්බන්ධ කරලා එහාත්ම සුඛ විහර නැති කරමින් ඔය ප්‍රීතියෙන් සුඛයෙන් සිත් කරලා යනවා. ඊට පස්සේ උපේක්ෂාවට පත් වෙලා ආලෝකයෙන් වට කරලා යනවා. මෙන්න මේකයි ධ්‍යාන වල.
jhāna에서는 karaja-kāya라는 이 몸과도 이어져서, 지금 여기에서 즐겁게 머무름을 이루며 pīti와 sukha로 적셔 갑니다. 그 뒤에 upekkhā에 이르러 빛으로 둘러싸여 갑니다. 이것이 jhāna입니다.
සමාධිය ලබන්න පුළුවන් ධ්‍යානය ප්රගුණගන්න ඕනේ. ඒක එහාත්ම සුභ විහරණය. එතකොට ආර්ය
samādhi를 얻으려면 jhāna를 익혀야 합니다. 그것이 지금 여기에서 즐겁게 머무름(diṭṭhadhamma-sukhavihāra)입니다.
විනය තුළ දෙහැන් ලබනකොට ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ආපෝ ධාතුව අරමුණු කරන්නෙත් නැතුව තේජෝ ධාතුව අරමුණු කරන්නෙත් නැතුව වායෝ ධාතුව පඨවි ධාතුව අරමුණු කරන්නෙත් නැතුව ඒ වගේම එක නීර වර්ණයක් හැි පිහිට වබැ වර්ණයක් අරමුණු කරන්නෙත් නැතුව මේ ලෞකික ලෝකය කිසිම දෙයක් අරමුණු කරන්න නැතුව කරන්න පුළුවන් භාවනාවක් තියෙනවන
그런데 ariya의 vinaya 안에서는, jhāna를 얻는 것에 관해 Ānanda 스님이 Buddha께 여쭙니다. '세존이시여, 물 요소(āpo dhātu)를 대상으로 삼지도 않고, 불 요소(tejo dhātu)를 대상으로 삼지도 않고, 바람 요소(vāyo dhātu)와 땅 요소(paṭhavī dhātu)를 대상으로 삼지도 않고, 또 푸른빛이나 누른빛 같은 어떤 빛깔도 대상으로 삼지 않고, 이 세간의 어떤 것도 대상으로 삼지 않고서 할 수 있는 bhāvanā가 있습니까?'
ආරම්භිය
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ මොකක්ද? ඒතං සන්තං ඒතං පනීතං යටිතං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණහක්ඛයෝ විරාගෝ නිරෝධව නිබ්බානවානං මෙන්න භාවනාව.
그것은 무엇입니까? 'etaṃ santaṃ etaṃ paṇītaṃ yadidaṃ sabbasaṅkhārasamatho sabbūpadhipaṭinissaggo taṇhākkhayo virāgo nirodho nibbānaṃ' — 바로 이것이 그 bhāvanā입니다.
ඔතන පඨවි ධාතුවක් නෑහැ. ආපෝ ධාතුවක් නෑහැ. තේජෝ ධාතුවක් නෑහැ. වායෝ ධාතුවක් නෑහැ. වර්ණයකුත් නෑහැ. මේ ලෝකේ සම්බන්ධ එකක්වත්. අර මොකක්ද ආවේ නිවන.
거기에는 땅 요소도 없습니다. 물 요소도 없습니다. 불 요소도 없습니다. 바람 요소도 없습니다. 빛깔도 없습니다. 이 세상과 이어진 것은 하나도 없습니다. 그러면 무엇이 왔습니까? nibbāna입니다.
ඒතං සන්තං ඒතං පනීතං ඒම ශාන්තයි ඒම ප්‍රණීතයි. යදිදං සබ්බ සංඛාර සමථෝ ඒ කුමක්ද? මේ සියලු සංඛාරයන්ගේ සමථයක් ඇති.
'etaṃ santaṃ etaṃ paṇītaṃ' — 이것은 고요하고 이것은 뛰어납니다. 'yadidaṃ sabbasaṅkhārasamatho' — 그것이 무엇인가? 모든 saṅkhāra가 가라앉음이 있는 곳입니다.
සබ්බූපති පතිිනිස්සග්ගෝ මේ සියලු බැඳීම් වල පිරි නොගැන්මක් ඇද උපදීම්ගේ පිරි නොගැන්මක් ඇත්්ද තණ්හක් හෙයු තෘෂ්ණාවේ කිරීමක් ඇද්ද විරාගෝ රාගයෙන් වෙන්වීමක් ඇද්ද නිරෝධෝ මේ සැරි සැරීම නතර කිරීමක් ඇද්ද නිබ්බානන් බැඳීමෙන් නික්මීමක් ඇත්්ද මෙන්න ශාන්තයි මෙන්න ප්‍රණීතයි කිව්වේ ඔන්න ඕකයි. ඔය තමයි නිවන.
'sabbūpadhipaṭinissaggo' — 모든 묶임, 모든 upadhi를 붙잡지 않음이 있는 곳, 'taṇhākkhayo' — taṇhā가 다함이 있는 곳, 'virāgo' — rāga에서 떨어져 나옴이 있는 곳, 'nirodho' — 이 떠돌아다님을 멈춤이 있는 곳, 'nibbānaṃ' — 묶임에서 벗어남이 있는 곳. '고요하다, 뛰어나다'고 하신 것은 바로 이것입니다. 그것이 nibbāna입니다.
ඔතන ලෝකයේ කිසිම අරමුණක් නෑ. ලෝකයේ අයිති කිසිම අරමුණක් නැති කරනවා ආර්ය භාවනාව ඔන්න ඕක
거기에는 세상의 어떤 대상도 없습니다. 세상에 속한 어떤 대상도 없애는 것, 그것이 ariya의 bhāvanā입니다.
බුදුරජාණන් වහන්සේ දේශනා කරා මෙන්න මේ එතෙන්ට එන්න ලෝකයේ කිසිම අරමුණක් අල්ලන්නේ නැතුව නිවනට හිත පිහිටවලා ඔතෙට එන්න පුළුවන් නම් මේ තමයි උපරිම සමාධිය
Buddha께서는 바로 이곳으로 오라고 설하셨습니다. 세상의 어떤 대상도 붙잡지 않고 마음을 nibbāna에 두어 그곳에 올 수 있다면, 이것이 가장 높은 samādhi입니다.
මෙන්න මේ සමාධියට එන්න එකපාර වැහිලා වීත රාගී, වීත දෝෂී, වීත මෝහී උතුමන්ගේ ගුණයක් අරමුණු කරගෙන මුලින් පටන් ගන්නා ඔය පටන්ගෙන එතනින් හැඩ ගැහුණට පස්සේ ඒක අත්ලතන් තියෙෙනවා.
이 samādhi에 곧장 이르기는 어려우니, 처음에는 rāga를 여의고 dosa를 여의고 moha를 여읜 거룩한 이들의 덕 하나를 대상으로 삼아 시작합니다. 그렇게 시작해서 거기서 모양이 잡히고 나면, 그것도 내려놓습니다.
අනිත් ඔක්කොම ගන්නේ උපනිශරය. හැබැයි ඒකට ගන්නේත් ගීත රාගී, වීත දෝෂී, වීත මෝහී අරමුණ එබඳු බුදු ගුණයක්, දහම් ගුණයක්, සඟග ගුණයක් මෙහෙම දෙයක් අරගෙන එතනින් වදාගෙන ආධාර කර හැබැයි අවසානය මොකක්ද ඒකත් සිහි නොකර ඒකත් අත්හරුවහම ශාන්තිය හිට පිහිටවන්න පුළුවන් නම් අන්න ඵල සමාපත්තිය සුවෙ. ඵල සමාපත්තිය ඔන්න නකරයි.
나머지는 모두 기댈 받침(upanissaya)으로 삼는 것입니다. 다만 그때에도 rāga를 여의고 dosa를 여의고 moha를 여읜 대상을 삼습니다. 그런 Buddha의 덕, dhamma의 덕, Saṅgha의 덕 같은 것을 가져다 거기서 닦아 받침으로 삼습니다. 그러나 끝은 무엇입니까? 그것조차 떠올리지 않고 그것마저 내려놓아 마음을 고요함에 둘 수 있다면, 그것이 phala-samāpatti의 즐거움입니다. phala-samāpatti란 바로 그것입니다.
ඔතන පිහිටපු කෙනා ලෝකය ඉන්නවා ලෝකය අයින්නේ බැඳිලානේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මෙන්න මේ ශාන්ති අකම්පයයි.
이것이 흔들림 없는 고요함입니다.
මෙන්න මේකට කියනවා ආර්යයන්ගේ ධ්‍යානය. ආර්ය ධ්‍යාන කිව්වා ඔන්න ඕකට ආර්යයන්ගේ ප්‍රථම ධ්‍යාන, ද්තියක් ධ්‍යාන, තෘත ධ්‍යාන රාග අනුසයෙන් තොරයි. චතුයනයේ අවිද්‍යා අනුසයෙන් තොරක්.
이것을 ariya들의 jhāna라고 합니다. ariya jhāna라고 하신 것이 바로 이것입니다. ariya들의 첫째 jhāna, 둘째 jhāna, 셋째 jhāna는 rāga-anusaya가 없습니다. 넷째 jhāna는 avijjā-anusaya가 없습니다.
හේතු ඇතුෙලා තියෙනවා මෙන්න ආර්ය දැහැ කියලා. ඉතින් අපි යන්න ඕනේ ආර්ය දැහැ තුළ. එතනි ලබන සමාධිය සම්මා සමාධිය. ඒ සම්මා සමාධියේ ආර්යටාක මාර්ගය අංග හතක් පරිවාහාර කරගෙන තියෙන්නේ.
그럴 까닭이 갖추어져 있기에 이것을 ariya jhāna라고 합니다. 그러니 우리는 ariya jhāna 안으로 가야 합니다. 거기서 얻는 samādhi가 sammā-samādhi입니다. 그 sammā-samādhi는 ariya의 여덟 갈래 길 가운데 일곱 갈래를 거느리고 있습니다.
මෙන්න මේ සමාධියත් බෞද්ධයන්ට අයිති සමාධිය. අංග හතක් පරිවාර නැති සමාධියක් ඇත්්ද? අන්න ඒක ආර්ය තමයි ආර්යයන්ගේ සම්මා සමාධිය. අන්න ඒකේ ධ්‍යාන හතරක් තියෙනවා.
바로 이 samādhi가 Buddha를 따르는 이들의 samādhi입니다. 일곱 갈래를 거느린 samādhi가 있다면, 그것이 바로 ariya들의 sammā-samādhi입니다. 거기에 네 jhāna가 있습니다.
ඔන්න ඔය ධ්‍යාන හතරේ ලස්සන තමයි බුදුරජාණන් වහන්සේ අර විදිහට බෙදුවේ. ඒ නිසා අන්යන් ලබන ධ්‍යාන වල ඔය කියන ලක්ෂණය එන්නේ නැහ. ඔය තරම් තීක්ෂණ නෑහ. ඔය තරම් සුද්ධ පවිත්‍ර නැහ.
Buddha께서 앞서 말한 방식으로 나누신 것이 바로 이 네 jhāna의 표지입니다. 그러므로 다른 이들이 얻는 jhāna에는 그런 표지가 오지 않습니다. 그만큼 날카롭지 않고, 그만큼 깨끗하지 않습니다.
මේක අපවිත්‍ර සශුද්ධ ධ්‍යානය ඉතින් ආර්යයන්ට පෙන්නුවේ ඔන්න ඔය සුද්ධ ධ්‍යානයට පත් වෙන්න ඔය ධ්‍යානය සමුන් ධ්‍යානයක් අනිත් ධ්‍යාන වල සුද්ධතාවයන ඔ ඕවර අනිකව ආධාරයක එල්ලිලා යන දෙහැ හැරවිටියා කරන්න නැගිට විනිහවාර
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මෙතන කිසිම ආධාරකයක් නැතුව එහෙනම් සුද්ධ ධ්‍යානයේ ලෝකය අත්හැරීමෙන් නොවැල්මෙන් මිදීමෙන් ලබන ධ්‍යානය මෙන්න මේක තමයි විශේෂත්වය ඒ මෙන්න මෙතන්ට පත් වෙන්න කියලා. ඒක තමයි වැදගත්ම දේ.
여기서는 아무런 받침도 없이, 깨끗한 jhāna에서 세상을 내려놓고 매달리지 않고 벗어남으로써 얻는 jhāna, 이것이 바로 남다른 점입니다. 바로 이곳에 이르라는 것입니다. 그것이 가장 중요한 것입니다.
ඉතින් ඔතෙන්නට පත්වෙන්න නම් ලෝකේ එපා වෙන්න ඕනේ. ලෝකේ හොඳයි කියන දෘෂ්ටිය ඉන්න තාක්. අපි දෘෂ්ටිය සුද්ධ කරලා නැහ. ආර්ය සම්මා දිට්ඨිය දැකලා නෑ.
그러니 그곳에 이르려면 세상에 싫증이 나야 합니다. 세상이 좋다는 견해가 남아 있는 한, 우리는 견해를 깨끗이 하지 못한 것이고 ariya의 sammā-diṭṭhi를 보지 못한 것입니다.
එහෙනම් මේ ලෝකය තුළ කොතන හෝ වේවා. අපි දැකිය යුතු හරියක් තියෙනවා.
그러면 이 세상 안에서, 어디가 되었든, 우리가 보아야 할 부분이 있습니다.
ඇසයයි යමක් නැත්නම් රූපයයි යමක්. ඇස විතරක් නෙමෙයි. ස්කන්ධ වශයෙන් ලෝකෙ බලන්න.
눈이라는 것, 또는 형색이라는 것. 눈만이 아닙니다. khandha의 갈래로 세상을 보십시오.
රූපස්කන්ධය කියන්නේ යමක් ඇත්්ද? දුර වේවා, ළඟ වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්රණිත වේවා. අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා. රූප [උගුර කෑරීම] රූපයයි යමක් යම් තැනක වීද යම් තැනක වෙයිද මතු යම් තැනක වන්නේද මෙන්න මේ ටික රූපස්කන්ධය.
rūpakkhandha라는 것이 무엇이든 — 멀든 가깝든, 미세하든 거칠든, 낮든 뛰어나든, 지나간 것이든 올 것이든 지금의 것이든 — 형색[목을 가다듬음], 어느 곳에 있었던, 어느 곳에 있는, 앞으로 어느 곳에 있을 형색이라는 것, 바로 이것이 rūpakkhandha입니다.
මෙන්න මේ රූපස්කන්ධය තුළ නිච්ච වූ, සැප වූ, ආත්ම වූ දෘෂ්ටියෙන් ගන්නවා නම් යමෙක් ඒක මුලාව ඔය ටික අනිච්චයි, දුක්ඛයි, අනත්තයි.
이 rūpakkhandha를 늘 그대로이고 즐겁고 자아인 것으로 보는 견해로 받아들인다면, 그것은 헛갈림입니다. 그것들은 anicca이고 dukkha이고 anatta입니다.
අපි ඔය රූප තුළ යමක් කැමති සේ පවත්වන්න හිතුවානම් ඒක බැරි දෙයක්. ඔය කිව්ව රූපස්කන්ධය තුළ අංශු මාත්‍රයක් හෝ අපිට කැමැත්ත අනුව පවත්වන්න හිතුවා නම් මේක වෙන්නේ නැති දෙයක්. මෙන්න මේක දහමින් දකින්න ඕනේ.
우리가 그 형색 안의 무언가를 마음대로 지니려고 한다면 그것은 할 수 없는 일입니다. 앞서 말한 rūpakkhandha 안의 티끌 하나라도 우리 뜻대로 지니려고 한다면 이것은 이루어지지 않는 일입니다. 이것을 dhamma로 보아야 합니다.
කැමති සේ පවත්වන්න බැරි රූපයක් කැමති සේ පවත්වන්න උත්සාහ කළු. බැරි දෙයක් කරන්න යෑමෙන් අදහනයටම පත්වෙනවා මිසක්. දුකට පත්වෙනවා මිසක්. සැනසුනක් බලාපොරොත්තුවක් ඉස්ත කරගන්න බැ.
뜻대로 지닐 수 없는 형색을 뜻대로 지니려고 애써 보십시오. 할 수 없는 일을 하려 하다가 견디지 못함에 빠질 뿐이고, 괴로움에 빠질 뿐입니다. 어떤 위안이나 바람도 이룰 수 없습니다.
ඉදම්පි යම්පිච්චංලපතිසිතම්පි දුක්ඛ. මේ කැමති යමක් නොලැබී දුකට බාධනය වෙන්න සිද්ධ දෙනවා ඕක. මෙන්න මේවා කියන්නේ කැමති යමක් නැද්ද ඒක දුකයි.
'idampi yampicchaṃ na labhati tampi dukkhaṃ.' 바라는 것을 얻지 못하여 괴로움에 짓눌리게 된다는 것이 이것입니다. 이것은 바라는 대로 되지 않는 것, 그것이 괴로움이라는 말입니다.
මෙන්න අනිත්‍ය නම් දුකයි කිව්ේව් ඔන්න ඕකයි. ස්ථිර නැහනම් දුකයි කියන එකයි ඔබට පෙන්නන්නේ.
'anitya라면 괴로움이다'라고 하신 것이 바로 이것입니다. 굳건하지 않으면 괴롭다는 것을 여러분에게 보여 주는 것입니다.
අපි දන්නෙම නැතුව තියම් තැනින් අහට පයිනවා. සත්වයෙන් අහට පයනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කැමති සේ නැද්ද රූපයෝ කැමති සේ නැද්ද කැමති සේ නැති නිසා දුකයි.
형색들은 뜻대로 되지 않지 않습니까? 뜻대로 되지 않으니 괴롭습니다.
එහෙනම් කැමැත්ත අැමැත්තට සම්බන්ධ වෙන්නේ කොතනින් ඔය රූප ඇසුරු කරන්න බදන්න උපාදානය කරන්න ගියොත්.
그러면 바람과 바라지 않음이 어디서 이어집니까? 그 형색들에 가까이하고 매달리고 upādāna하려 할 때입니다.
එබඳු රූපස්කන්ධයක් උපාදානය කළොළොත් මොකද වෙන්නේ? කැමති සේ නැති එකක් උපාදානය කරන්න ගියහම ඒකාන්තයෙන් අපිට දුකට පත් වෙන්න හේතු වෙනවා. වෙන රූප උපාදානය කරන්න ගියොත් දුක වෙ.
그런 rūpakkhandha를 upādāna하면 어떻게 됩니까? 뜻대로 되지 않는 것을 upādāna하려 들면 반드시 우리가 괴로움에 빠지는 까닭이 됩니다. 형색을 upādāna하려 들면 괴로움이 됩니다.
රූප දුක් ගොලින් උපාදානය කරන්න ගියොත් දුක් විඳින්ද වෙනවා. දුක දුක ඇළඳගන්න වෙනවා.
괴로움 덩어리인 형색을 upādāna하려 들면 괴로움을 겪어야 합니다. 괴로움을 끌어안아야 합니다.
දැන් රූප උපාදානස්කන්ධය දුකයි කියන්න හේතුව දුක වැරදගන්න සිද්ධ වෙන්නේ රූප උපාදානකොට රූප මොනගලයද ඒවා දුක් ගුලිය.
이제 rūpa-upādānakkhandha가 괴롭다고 하는 까닭은, 형색을 upādāna할 때 괴로움을 끌어안게 되기 때문입니다. 형색은 무엇이든 괴로움 덩어리입니다.
දැන් ඕක දකින්න ැතිය රූපස්කන්ධය. දුකස්කන්ධයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කාලා අපි පිළිගන්න නැහ කියන ගතියකු තියෙනවා. උපාදානස්කන්ධය දුකයි කියලයි පිළිගන්නේ කියලා.
그런데 rūpakkhandha를 그렇게 보는 것, Buddha께서 그것을 괴로움 덩어리(dukkhakkhandha)라고 설하신 것을 받아들이지 않으려는 버릇이 있습니다. upādānakkhandha가 괴롭다는 것만 받아들인다고 합니다.
ඒ මෑතකදී ඔය ගැන කතා කරනත් එක්කලා අ මහත්තයෙක් ඇදිලා මම පරාජය කරලා ගියා කියලා බොහොම සන්තෝසයෙන් ගිහින් තියෙනවා.
얼마 전 이것을 두고 이야기를 나누다가 한 신사가 와서 나를 이겼다며 아주 기뻐하며 돌아갔습니다.
පුළුවන් නම් ඔප්පු කරන්න රූපස්කන්ධය දුකයි කියලා බුදුරජන්නේ පෙන්නවපු තැනක් කියලා.
'할 수 있다면 rūpakkhandha가 괴롭다고 Buddha께서 보이신 곳을 대 보라'고 했습니다.
මම කල්පනා කරලා මේ මනුස්සයාට මම කොහොමත් මේක විග්රහ කරන්නේ දෘෂ්ටිය තද අද වැඩියි
나는 곰곰이 생각했습니다. 이 사람에게 이것을 어떻게 풀어 주든, 견해가 너무 굳어 있다고요.
කියලා කියනකොට මගි මෙහෙන් කියන්න තියෙනවා හාමුදුරුවන්ට ඇඳුම් කඳුර ආවා මම තව සද කළේ නැහැ. ඒ තරම් මට දුක හිතිලා ගියා කියලා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මම කල්පනා කරලා අනේ මේ මෝඩය කොහොම කියා දෙන්නද
나는 생각했습니다. 아, 이 어리석은 사람에게 어떻게 일러 줄까.
මම කල්පනා කළේ ඕකයි. මම හිදි හේ උපමාවක් කිව්වා.
내가 생각한 것은 이것입니다. 나는 비유 하나를 들었습니다.
අල්ල ගත්තොත් දුක මිසක් අල්ල ගත්තේ නැත්නම් දුක නෑහ. එහෙනම් මහත්තයා මෙන්න මේ පොඩ්ඩ හිතලා බලන්න ඕන.
'붙잡으면 괴로움이고 붙잡지 않으면 괴로움이 없다는 것이지요. 그렇다면 선생께서는 이것을 조금 생각해 보셔야 합니다.
කවුරුහරි වහ කුප්පියක් ගහක් දෙනවා. බිව්වොත් මොකද වෙන්නේ? වහ වෙනවා. බොන්න නැතුව පැත්තකින් තිබ්බොත් ඒක මොනවද? අමුතය ඒ වහ නේද? බිව්වොත් වහ වෙන එකයි වෙන්නේ. මොකක් නිසාද බිව්වොත් වහ වෙන්නේ? ඒ ගෘප්පිය වහ තිබිච්ච නිසා.
누군가 독이 든 병 하나를 줍니다. 마시면 어떻게 됩니까? 독이 퍼집니다. 마시지 않고 한쪽에 두면 그것은 무엇입니까? amata입니까? 그것은 독이 아닙니까? 마시면 독이 퍼질 뿐입니다. 왜 마시면 독이 퍼집니까? 그 병에 독이 들어 있었기 때문입니다.
ඒ වගේ යම් තැනක දුක්ඛ සහගත ධර්මයක් ඇත්්ද ඇසුරු කළොත් දුක් විඳින්න වෙනවා. අන්න ඇතුරු තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඇතුරු යහත් වෙලා තිබුනත් ඒක එයි දුක්ඛ ධර්මයක්. මෙන්න මේයි රූපස්කන්ධයේ දුක්ඛ ධර්මයක් කියවන්න ඕක කර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පංචස්කන්ධය දුකයි කියලා. මත් දැන් සූත්‍ර පෙන පෙනෙන්න වෙලාවක් නැහැ වෙලාව හොයා දෙන්න තියෙ.
그처럼 어디든 괴로움을 품은 dhamma가 있으면, 그것을 가까이하면 괴로움을 겪어야 합니다. 가까이함에 바로 문제가 있습니다. 그러나 가까이하지 않고 멀리 있어도 그것은 괴로움의 dhamma입니다.' 이렇기에 rūpakkhandha를 괴로움의 dhamma라고 하는 것이고, Buddha께서 다섯 khandha가 괴롭다고 설하셨습니다. 지금은 sutta를 일일이 보여 드릴 시간이 없습니다. 시간을 내어 찾아 드려야 합니다.
බලනකොට හැමතැනම සූත්‍ර තියෙනවා පංචස්කන්ධය දුකස්කන්ධය කියලා සූත්‍ර. උපාදාන කොළොත් මොකද වෙන්නේ? ඒ දුක වැළඳ ගත්තා වෙනවා. වැළඳ ගත්තාම දුක විඳින්න වෙනවා. දැන් වහ පැත්තක තියෙන්නේ අපිට ප්රශ්නය යන්න.
찾아보면 곳곳에 다섯 khandha가 괴로움 덩어리라고 하는 sutta가 있습니다. upādāna하면 어떻게 됩니까? 그 괴로움을 끌어안게 됩니다. 끌어안으면 괴로움을 겪어야 합니다. 그런데 독이 한쪽에 놓여 있다면 그것이 우리에게 문제가 됩니까?
පැත්තක තියන්නේ වහම බිව්වොත් තමයි මරණය ඔහො මරණය සමහර දුකට වැටෙන්නේ. හැබැයි දුක කෙනෙද තියෙන ධර්මයක් පැත්තක තියෙනත් පාවිහට කර නැති දුකට වැටුනේ නැ. මෙන්න ක්‍රමය.
한쪽에 둔 것도 독은 독입니다. 마시면 죽음이고, 죽음 같은 괴로움에 빠집니다. 그러나 괴로움인 dhamma라도 한쪽에 두고 쓰지 않으면 괴로움에 빠지지 않습니다. 이것이 그 이치입니다.
ඒගොල්ලෝ පංචස්කන්ධය දුක්ඛස්කන්ධයයි. පරිහරණය කරන්න උපාදාන කරන්න ගියොත් දුක වැළඳ ගත්තා. වැළඳ ගත්තොත් දුක් විඳින්න වෙනවා.
다섯 khandha는 괴로움 덩어리입니다. 그것을 다루고 upādāna하려 들면 괴로움을 끌어안은 것입니다. 끌어안으면 괴로움을 겪어야 합니다.
එහෙනම් දුක තිබුණ ඵලය අපිට දුක විඳින්න වෙන්නේ නෑහැ වැරදගත් වෙන්නේ නැ. මෙන්න මේක ගත්තහම ධර්මය කොතනක ඇදක් පළුද්දක් නෑ. ලස්සන පැහැදිලි.
그러니 괴로움이 있더라도 우리가 괴로움을 겪을 일도, 끌어안을 일도 없습니다. 이렇게 받아들이면 dhamma 어디에도 굽은 데나 갈라진 데가 없습니다. 아름답고 분명합니다.
එහෙනම් වේදනාවකන්ධය දුකයි. හැබැයි වැළඳගන්න ගියොත් වේදනාව උපාදානස්කන්ධය වැළඳ ගත්තේ. එතකොට දුක විඳින්න වෙනවා. වේදනාව කැමති සේ නැහ. කැමති සේ නැති වේදනාව අල්ලන්න ගියොත් කැමති සේ නැති ප්රශ්නෙවිලම ඒකෙන් දුක වෙනවා.
그러면 vedanākkhandha도 괴롭습니다. 다만 끌어안으려 들면 vedanā-upādānakkhandha를 끌어안은 것입니다. 그러면 괴로움을 겪어야 합니다. vedanā는 뜻대로 되지 않습니다. 뜻대로 되지 않는 vedanā를 붙잡으려 들면 뜻대로 되지 않는다는 바로 그 문제 때문에 괴로움이 됩니다.
සංඥාව දුක්ස්කන්ධයට අයිති. මොකද කැමති ස පවතින සංඥාවක් ලෝකේ නැහ. කැමති සේ නැති සංඥාවක් අල්ලගෙන මත ඕන හැටියට පවත්වන්න හේතුවොත් අන්‍ය ඒ උපාදානය කිරීම නිසා බැරි එකක් කරන්න ගිහින් බැරි වෙච්ච අසාහනය දුක විඳින්න වෙනවා.
saññā도 괴로움 덩어리에 속합니다. 세상에 뜻대로 머무는 saññā는 없기 때문입니다. 뜻대로 되지 않는 saññā를 붙잡아 내가 바라는 대로 지니려 한다면, 그 upādāna 때문에 할 수 없는 일을 하려다 이루지 못하는 견디기 힘든 괴로움을 겪어야 합니다.
මෙන්න මේකේ සංඥා ස්කන්ධය දුකයි. සංඥා උපාදානස්කන්ධය දුක් විඳ අල්ලන්න ගිය. උපාදානය කළොත් විඳවන්න බැლები. ඒකේ භයානකම දැන්න කෙනා උපාදානය කරන්න තුළ පැත්තක දුක තියෙන්න දැන්න නිකන් වෙනවා. ඒක උපාදානය කරන්න යන්නේ. එයා දුකෙන් නිදහස් වෙනවා.
여기서 saññākkhandha는 괴롭습니다. saññā-upādānakkhandha를 붙잡으려 들면 괴로움을 겪습니다. upādāna하면 괴로워해야 합니다. 그 위험을 아는 사람은 괴로움이 한쪽에 있음을 알고 가만히 있습니다. 그것을 upādāna하러 가지 않습니다. 그는 괴로움에서 풀려납니다.
සංඛාර ස්කන්ධය දුක්ඛස්කන්ධයක්. උපාදානය කරන්න ගියොත් දුක වැළඳගත්තා වෙනවා. දුක වැළඳ ගත්තොත් තමයි අපිට ප්රශ්නය. දුක වැළඳගන්නේ මොකෙන්ද? සංඥා ස්කන්ධ සංඛාර ස්කන්ධය උපාදානය කරන්න ගිය නිසා. අල්ලන්න ගිය නිසා. උපාදානය නොකර හිහම සංඛාර ස්කන්ධය දුක වුනාට බැඳිලා නැති නිසා දුකෙන් නිදහවා.
saṅkhārakkhandha도 괴로움 덩어리입니다. upādāna하려 들면 괴로움을 끌어안게 됩니다. 괴로움을 끌어안으면 그것이 우리의 문제입니다. 무엇 때문에 괴로움을 끌어안습니까? saṅkhārakkhandha를 upādāna하려 했기 때문입니다. 붙잡으려 했기 때문입니다. upādāna하지 않으면, saṅkhārakkhandha가 괴로움이더라도 묶여 있지 않기에 괴로움에서 풀려납니다.
විඤ්ඤාණ ස්කන්ධය කැමති සේ පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. කොච්චර හිතුදුවත් ඒක වෙන්නේ නැහ. විඤ්ඤාණ ස්කන්ධය දුක්ගොලට අයිතියි. උපාදානය වැරදගන්න ගිය යුතු විඤ්ඤාණ ස්කන්ධය අපිට සිද්ධ වෙනවා දුක වැළඳගන්න
viññāṇakkhandha도 뜻대로 지닐 수 있는 것이 아닙니다. 아무리 생각해도 그렇게 되지 않습니다. viññāṇakkhandha도 괴로움 덩어리에 속합니다. viññāṇakkhandha를 upādāna하여 끌어안으려 들면 우리는 괴로움을 끌어안게 됩니다.
මෙන්න මිසා අපි දුක වැළඳගන්න තියරණය දැනගන ඒකේ නිදහස් වෙන්න මොකක්ද උපාදානයෙන් නිදහස් වෙන එක උපාදානය කියන්නේ පංචස්කන්ධය යම් ඡන්දර රාගයක් ඇද ඒ උපාදානය
이렇게 우리가 괴로움을 끌어안는 까닭을 알았으니, 거기서 풀려나려면 무엇이 필요합니까? upādāna에서 풀려나는 것입니다. upādāna란 다섯 khandha에 대한 chanda-rāga가 있다면 바로 그것입니다.
දැන් පංචස්කන්ධය ඡන්දර රාගය දුරු කරගන්න මොකද කරන්න ඕනේ ඒක අනිච්ච දෙයක් බව දුක්ඛ දෙයක් බව අනත්ත අසාර දෙයක් බව දකින්න ඕනේ
그러면 다섯 khandha에 대한 chanda-rāga를 없애려면 무엇을 해야 합니까? 그것이 anicca인 것, dukkha인 것, anatta 곧 알맹이 없는(asāra) 것임을 보아야 합니다.
අසාරත් පේන අනත්ත අනාත්මයි කියන එක අසාරයි.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අසාරයි කියලා ගත්තොත් අපි කිසිම අන්තයක නෑහ. ආත්මයි අනාත්මයි කියලා ගත්තොත් අරා
알맹이가 없다고 받아들이면 우리는 어떤 극단에도 서지 않습니다. 자아다, 자아가 아니다로 받아들이면
නෑහ. ආත්මයි අනාත්මයි කියලා ගත්තොත් අරා අද දහතින් අහගෙන පැක් තියන්නේ. නමුත් ඕක
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අද දහතින් අහගෙන පැක් තියන්නේ. නමුත් ඕක පේන්නේ නැහ. අවබෝධය ලැබෙන්නේ නැහ කොච්චර වලාගෙන ගියා. වැඩෙන්නම් මොකද කරන්න ඕනේ?
그러나 그렇게 해서는 그것이 보이지 않습니다. 아무리 닦아 나가도 깨달음이 오지 않습니다. 자라게 하려면 무엇을 해야 합니까?
පංචස්කන්ධය අසාරයි කියලා වැඩපු කෙනාට නිඳී යනවා. ඡන්දරාගෙන් නිදහස් වෙනවා. අනාත්මයි අනාත්මයි කිය හිට කෙනාට ඔතනතරම ඉන්නවා. මෙන්නද භාවනා කර ගිහිල්ලා කොච්චර කරද වැඩෙන්නේ නැත්තේ? අනිත්‍යයි, දුකයි අනාත්මයි ගිහික වඩන නිසා වැඩලා නැහැ.
다섯 khandha를 알맹이 없다고 닦은 사람에게는 싫증(nibbidā)이 옵니다. chanda-rāga에서 풀려납니다. '자아가 아니다, 자아가 아니다' 하는 사람은 그 자리에 그대로 머뭅니다. 그래서 bhāvanā를 그렇게 많이 하고도 자라지 않는 것입니까? 'anitya, 괴로움, anātma'로 닦기 때문에 자라지 않은 것입니다.
කැමති සේ නැහැ කැමති සේ නැති නිසා දුකයි ඒ නිසා අසාරයි කියන අර්ථයෙන් වැඩුවොත් අනිච්චයි දුකයි අනත්තයි කියලා වැඩෙනවා.
뜻대로 되지 않는다, 뜻대로 되지 않으니 괴롭다, 그러니 알맹이가 없다는 뜻으로 닦으면 anicca, dukkha, anatta로 자라납니다.
දැන් මේක ඔප්පු කරන්නේ කොතනින්ද අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා අපි කියන අදහස් කැමති සේ නෑහැ. ඒ නිසා දුකයි. ඒ නිසා අසාරයි කියන එක දැනගන්න නම් 18 කෝටියක් නිවන් දැකපු පළවෙනි මංගල ධර්ම දේශනාව ධම්ම චක්කප් පවත්වන සූත්‍රය ගන්න ඕනේ.
그러면 이것을 어디서 증명합니까? 우리가 말하는 anicca, dukkha, anatta가 '뜻대로 되지 않는다, 그러니 괴롭다, 그러니 알맹이가 없다'는 뜻임을 알려면, 18 koṭi가 nibbāna를 본 첫 번째 상서로운 dhamma 설법인 Dhammacakkappavattana Sutta를 들어야 합니다.
අන්න යථාර්ථය තියෙන තැන.
바로 거기에 참모습이 있습니다.
ඒ ධම්ම චක්කප පවත්වන සූත්‍රය විග්රහ කරපු සත්‍ය විභංග සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ අනුමතයෙන් සැරියුත් හාමුදුරුවෝ විග්රහ කරලා දුන්න එක ගන්න ඕනේ.
그 Dhammacakkappavattana Sutta를 풀이한 Saccavibhaṅga Sutta, 곧 Buddha의 허락을 받아 Sāriputta 스님이 풀어 주신 것을 들어야 합니다.
ඔන්න පළවෙනිම මංගල ධර්ම දේශනාව තුළ චතුරාර්ය සත්‍යය අඩුවක් නැතුව තියෙනවා. දුක්ඛාර්ය සත්‍ය කොතනකවත් අඩුවක් නැ.
그 맨 처음 상서로운 dhamma 설법 안에 네 가지 ariya sacca가 모자람 없이 들어 있습니다. dukkha ariya sacca도 어디 하나 모자란 데가 없습니다.
එහෙනම් පළවෙනි මංගල දේශනාව ධම්ම චක්කාප පත්තන සූත්‍රයයි විග්රහ කරලා දුන්න සත්ත විභංග සූත්‍රයයි කියන මේ සූත්‍රය දෙක තුළින් තෝරගත්තහම කැමති සේ නැති නිසා දුකයි ඒවා අසාරයි කියන්නා වූ අර්ථයන්න එතන තියෙනවා.
그러니 첫 상서로운 설법인 Dhammacakkappavattana Sutta와 그것을 풀이한 Saccavibhaṅga Sutta, 이 두 sutta를 통해 가려 보면, '뜻대로 되지 않으니 괴롭고, 그것들은 알맹이가 없다'는 뜻이 거기에 있습니다.
නියම අනිච්ච දුක අනත්ත තියෙන තෙන ත්‍රිපිටක ඕකෙන් පසලිව සූත්‍රවල කොහෙන් හරි ගහලා අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන එක අනිත්‍යයි දුකයි අනත්තා කියන පරිවර්තනය කරලා තියෙනවා. පරිවර්තනය කරගන්න බැරි එකක් තියෙනවා ඒකාම මොකද
참된 anicca, dukkha, anatta가 있는 곳이 있는데도, Tipiṭaka의 뒷날 sutta들 어딘가에서는 anicca, dukkha, anatta를 'anitya, 괴로움, anātma'로 옮겨 놓았습니다. 그런데 옮겨 바꿀 수 없는 것이 하나 있습니다. 왜 그렇습니까?
දෙවියන් සහිත මරුන් සහිත බමුණන් සහිත ශ්‍රමණ බමුණන් සහිත ලෝකයේ මේ ධර්ම චක්‍රය පවත්වන්න කෙනෙක් නෑහැ මා හැරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් ඕක වෙනස් කරගන්න බැරි නිසා අදත් ත්‍රිපිටකයේ වෙනස් කරන්න බැරි සූත්‍රයක් තියෙනවා අනිච්ච දුක.
Buddha께서는 신들과 Māra와 Brahmā와 사문과 바라문이 함께하는 이 세상에서 나 말고는 이 dhamma의 바퀴를 굴릴 이가 없다고 설하셨습니다. 그러니 그것은 바꿀 수 없기에, 오늘날에도 Tipiṭaka에는 바꿀 수 없는 sutta 하나가 있습니다. anicca, dukkha의 sutta입니다.
වෙනස් කරන්න පුළුවන් අනිත් සූත්‍ර වෙනස් කරාට ඔය සූත්‍රය විශේෂ කරා දේශනා කරන තුන් ලෝකයක ඒතං භගවතා භාරා නසතියන් ඉසි පතනයදාය අනුත්තං ධම්ම චක්කම්ප පවත්ති ඉදං අප්පතිවත්ං කමන එනවා, බ්‍රාහ්මණය, දේවෙනවා, මාරෙනවා, බ්රහුණවා, සේනතිවා ලෝකමි ටික අකිහ බඹලවට යන සද්දය ගියා කාටවත් පවත්වන්න බැරිය ඔන්නත් දේශනා කරනවා කියලා. දැන් අන්ත කරපු දේශනාවේ තියෙනවා චතුරාර්ය සත්‍යය සම්පූර්ණ දකින්න 18 කෝටියක් දිව්යක් බ්‍රහ්මය නිවන් දැක්ක අවු සූත්‍රය අහ එහෙනම් අපිට නිවන් දකින්න ඔය සූත්‍රය තුළින් අදහත ගත්තහම ඇති.
바꿀 수 있는 다른 sutta들은 바꾸었어도 이 sutta는 남다릅니다. 세 세상에 알려졌습니다. 'etaṃ bhagavatā bārāṇasiyaṃ isipatane migadāye anuttaraṃ dhammacakkaṃ pavattitaṃ appaṭivattiyaṃ samaṇena vā brāhmaṇena vā devena vā mārena vā brahmunā vā kenaci vā lokasmiṃ' — 그 소리가 Brahmā의 세상까지 올라가, 누구도 되돌릴 수 없다고 외쳤습니다. 그 설법에는 네 가지 ariya sacca가 온전히 들어 있습니다. 18 koṭi의 신과 Brahmā가 nibbāna를 본 그 sutta를 들었으니, 우리가 nibbāna를 보려면 그 sutta를 통해 뜻을 붙잡으면 충분합니다.
එහෙනම් ඒකේ තියෙන්නේ මොකක්ද කැමති හේ නැති නිසා යම්පිච්චං නොලබතිපි දුක්ඛං කැමති යමක් නැද්ද ඒක දුකයි.
그러면 거기에 무엇이 있습니까? 뜻대로 되지 않기 때문에, 'yampicchaṃ na labhati tampi dukkhaṃ' — 바라는 대로 되지 않으면 그것이 괴로움입니다.
අන්න අපිට අලබාගන්න ැන් ජාති දුක කොහොමත් පෙරලා තියෙන්නේ? ජාති ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්චාය පත්තබ්බං ජාතියේ ධර්මතාවය කරගත්තා වූ මනුස්සයෝ මේ සත්වයෝ
자, 태어남의 괴로움을 어떻게 풀어 놓았습니까? 'jātidhammānaṃ āvuso sattānaṃ evaṃ icchā uppajjati' — 태어남을 본성으로 지닌 사람들, 이 중생들에게.
ඇවැත්නි ජාතිය ධර්මතාවය කරගත්තා වූ සත්වයෝ ට මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. මොකක්ද අහෝන වතමයං න ජාති අස්සාමි අනේ මට මේ ජාති පහළ වෙන්නේ නැත්නම්. මේ මේ ජාති මට එන්නේ නැත්නම්. න වතසෝ නොකච්චෙයයාස
벗들이여, 태어남을 본성으로 지닌 중생들에게 이런 바람이 일어납니다. 무엇입니까? 'aho vata mayaṃ na jātidhammā assāma' — 아, 나에게 이 태어남이 나타나지 않았으면, 이 태어남이 나에게 오지 않았으면. 'na kho panetaṃ icchāya pattabbaṃ.'
ඒක බලාපොරොත්තු වුනාදක කවදාවත් ඒක පත් වෙන්නේ නැති එකක්. එහෙම කිව්වල හරියන්නේ නැ. ඉදම්පි යම්පිච්චං නොලබිතම්පි දුක්ඛා. මෙන්න මේකේ තියෙනවා කැමති යමක් ලැබෙන්නේ නැක දුකයි කියන ජාති දුක උඩනැගෙන
그렇게 바라도 결코 이루어지지 않습니다. 그렇게 말한다고 되지 않습니다. 'idampi yampicchaṃ na labhati tampi dukkhaṃ.' 여기에 '바라는 것을 얻지 못하면 괴롭다'는 태어남의 괴로움이 드러납니다.
ජරා ධම්මානං ආවුසෝ පත්තානං ඒවං ඉච්චාය පත්තබ්බා ජරාව ධර්මතාවය ඇවැත්නි ජරාව ධර්මතාවය කරන්නා වූ සත්වයයින්ට මෙහෙම කැමැත්තක් ඉන්නවා. අහෝ වතමයං න ජරා අස්සා අනේ වට මෙහෙම ජරාවක් එන්නේ නැත්නම්. කියලා හිතන් හැඟීමක් එ නතසෝනෝ ජරා ආගත්තෙය නමුත් එහෙම හිතු අර මේ ජරාවන ඇවිතින් ඉන්නේ. ඉඩම්පි යම්පිච්චන් ලපතිපිං දුක්ඛ මෙන්න මේකට කියනවා කැමති යමක් ලැබෙන්නේ නැත්නම් ඒක දුකයි කියලා ඕනේ ජරා දුකය.
'jarādhammānaṃ āvuso sattānaṃ evaṃ icchā uppajjati' — 벗들이여, 늙음을 본성으로 지닌 중생들에게 이런 바람이 있습니다. 'aho vata mayaṃ na jarādhammā assāma' — 아, 나에게 이런 늙음이 오지 않았으면, 하는 마음이 듭니다. 'na kho panetaṃ icchāya pattabbaṃ' — 그러나 그렇게 생각해도 이 늙음은 와 있습니다. 'idampi yampicchaṃ na labhati tampi dukkhaṃ' — 바라는 것을 얻지 못하면 그것이 괴로움이라는 것, 그것이 늙음의 괴로움입니다.
දැන් ව්‍යාධී දුක මගණ දුක සෝක පරිදේව දුක දෝමනස්ස උපායාසන්නේ ඔක්කොම දුක කැමති සේ නැති නිසා නිසයි මේ ඉන්නේ කියලා. හම් පැහැදිලිව පෙලා තියෙන සූත්‍රය තමයි ධම්ම චක්කපාවතන සූත්‍රය සහ සච්ච විභංග සූත්‍රය.
이제 병듦의 괴로움, 죽음의 괴로움, 슬픔과 울부짖음과 아픔과 근심과 절망 — 모두 뜻대로 되지 않기 때문에 있는 괴로움이라고 합니다. 이것을 분명하게 풀어 놓은 sutta가 바로 Dhammacakkappavattana Sutta와 Saccavibhaṅga Sutta입니다.
මෙන්න 18 කෝටියන් නිවන් දකපු සූත්‍රය පෙන්නපු අනිච්ච දුක්ඛ අනත්ත අපිත් නිවන් දකිනවා නිසා. පේ වරද්ද ගත්තේ වැගිහිල්ලා එහෙනම් අමුවලා හිර වෙන්න ඕනේ නැ.
이렇게 18 koṭi가 nibbāna를 본 sutta가 보여 준 anicca, dukkha, anatta로 우리도 nibbāna를 봅니다. 그러니 잘못 받아들인 것에 갇혀 있을 까닭이 없습니다.
එහෙනම් බුදු දහමට එකඟ නැහැ අපි කියන විදිහ අනිච්ච දුක අද ක්‍රමය කිව්වොත් අපි කියනවා ඒකාන්තයෙන් එකක එකකයි 14 කෝටියන් නින් දැකපු කාටවත් වෙනස් කරන්නට සූත්‍රය මෙන්න මෙහෙම කියා තියෙනවා. මෙන්න නියම සූත්‍රයෙ අසාර කොහෙද?
그러면 '우리가 말하는 방식은 Buddha의 가르침과 맞지 않는다'고 하며 오늘날의 anicca, dukkha 방식을 내세운다면, 우리는 이렇게 말합니다. 14 koṭi가 nibbāna를 본, 누구도 바꿀 수 없는 sutta 하나가 반드시 이렇게 말하고 있다고. 자, 참된 sutta에서 알맹이 없음은 어디에 있습니까?
යෝචායං අත්ත කාමසිකල්යෝගෝ හීනෝ ධම්මෝ පෝතු්ජනිකෝ අනරීවෝ අනත්ත සංහිතෝ අන්න අනාර්ථ සහිතයි.
'yo cāyaṃ kāmesu kāmasukhallikānuyogo hīno gammo pothujjaniko anariyo anatthasaṃhito' — 바로 이로움 없음(anattha)과 함께하는 것입니다.
එහෙනම් මොකක්ද මේ ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක් දොමනස් උපාසයන කොහෙද තියෙන්නේ? ලෝකේ අල්ලගත්ත අය ලෝකය අල්ලගත්ත අය කොහෙද ඉන්නේ? අන්ත දෙකේ. එකක් කාමසු කල්ලිගා නියෝගිය අනික අත්තකරමතානියෝගී ඔය අන්ත දෙක තමයි ලෝකෙට තියෙන්නේ. ලෝකෙට තියෙන අන්ත දෙකට මේ සියල්ලටම පොදු කරා තියෙනවා. අන්න හීනයි, ගම්මයි, පෝතජ්ජනිකයි අනාර්යයි අනත්ත සහිතයි අනත්ත සංතයි.
그러면 이 태어남, 늙음, 병듦, 죽음, 슬픔, 울부짖음, 아픔, 근심, 절망은 어디에 있습니까? 세상을 붙잡은 이들은 어디에 있습니까? 두 극단에 있습니다. 하나는 kāmasukhallikānuyoga, 다른 하나는 attakilamathānuyoga입니다. 세상에 있는 것은 이 두 극단입니다. 세상의 이 두 극단 모두에 공통된 것이 있습니다. 낮고, 천하고, 범부의 것이고, ariya의 것이 아니고, anattha와 함께하는 것입니다.
අසාරයි කියෝගයි. අනත්තයි. යෝජායං කාම සුඛල් අත්ථ කිලමතානියෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංත මේක අත්ථ කිළමතානියෝගය දුකයි අනාර්යයි අනත්ත සහිතයි. එහෙනම් කාම සුකල්ලිකානු යෝගයයි අත්ත කියලාමතානුයෝගයයි දෙකම අනත්ත සහිතයි ඒ හවත් අනාත්තයි අනත්තයි. අන්න අනත්ත
알맹이가 없다는 것, 그것이 anatta입니다. 'yo cāyaṃ attakilamathānuyogo dukkho anariyo anatthasaṃhito' — 이 attakilamathānuyoga는 괴롭고, ariya의 것이 아니고, anattha와 함께합니다. 그러니 kāmasukhallikānuyoga와 attakilamathānuyoga 둘 다 anattha와 함께하는 것, 곧 anatta입니다. 바로 거기에 anatta가 있습니다.
එහෙනම් යදනිච්චං තං දුක්ඛං යංදුකං තදනත්තාං කියන වචනය නියමාර්ථයේ ඔන්න ඔයේ සූත්‍රයේ පළවෙනි මංගල ධර්ම දේශනාවේ තියෙනවා. එහෙනම් ඕක තමයි නියම තිලක්ෂණය.
그러니 'yad aniccaṃ taṃ dukkhaṃ yaṃ dukkhaṃ tad anattā'라는 말의 참뜻이 바로 그 sutta, 첫 상서로운 dhamma 설법에 있습니다. 그것이 참된 tilakkhaṇa입니다.
ඔන්න ඔය ත්ිලක්ෂණය අවබෝධ කරලා වටහා ගන්නකොට අර 18 කෝක් නිවන් දැකේ ඔන්න ඔය තුළින් දුක දැකලා. ලෝකය දැකලා. එහෙනම් අපිටත් ලෝකය දකින්න 18 කෝටියක් නිවන් දකවපු සත්‍යය පෙන්නපු ඔය සූත්‍රයේ තිබෙන අනිච්ච දුක්ඛ අනත්ත ගත්තහම අපිට නිවන් දකින කිසි ප්‍රශ්නයක් නැහැ. බුද්ධ භාෂිත
그 tilakkhaṇa를 깨달아 알아차렸을 때 저 18 koṭi가 nibbāna를 보았고, 그것을 통해 괴로움을 보고 세상을 보았습니다. 그러니 우리도 세상을 보려면, 18 koṭi에게 nibbāna를 보게 한 진리를 보여 준 그 sutta에 있는 anicca, dukkha, anatta를 받아들이면, nibbāna를 보는 데 아무 문제가 없습니다.
දකින කිසි ප්‍රශ්නයක් නැහැ. බුද්ධ භාෂිත විරුද්ධව අපි කළා කියන වචනය ඔතනකවත් කාටවත් කියන්න බැහ. ඔය අදහස ගත්තහම එහෙනම්
우리가 Buddha의 말씀을 거슬렀다는 말은 누구도 어디서도 할 수 없습니다.
කාටවත් කියන්න බැහ. ඔය අදහස ගත්තහම එහෙනම් නියම අදහස මොකක්ද යමක් කැමති සේ නැද්ද ඒක දුකයි. එබන්දි සේ ඇසුරු කරුවොත් අසාරයි. අසාරත්තේ අනත්තාගේ කිව් ඔන්න ඕකයි. ඔන්න තිලක්ෂණය. ඔය ත්ිලක්ෂණය සිහි කරන්න පටන්
그 뜻을 받아들이면, 참뜻은 무엇입니까? 무엇이든 뜻대로 되지 않으면 그것은 괴롭습니다. 그런 것을 가까이한다면 알맹이가 없습니다. 알맹이 없음, anatta라고 한 것이 바로 이것입니다. 이것이 tilakkhaṇa입니다.
තිලක්ෂණය. ඔය ත්ිලක්ෂණය සිහි කරන්න පටන් ගත්තහම ලෝකේ අසාරයි කියලා දකිනකොට මොකද වෙයි? අතහැරීම හැර නොයල් හැර බිදීම හැර තවත් මොනවද මේ ලෝකේ අල්න්නේ? ඔන්න ඔය අදහස වැඩෙනවා. අන්න ප්‍රඥා වැරදනා. ප්‍රඥා වැරනා මොකක්ද වෙන්නේ? අන්න එයාට තමයි කමක් තියෙන්නේ ඒතං සන්තං ඒතං පනීතං එයා තමයි දකින ශාන්ත පුනිත්ත එන කොතනද
그 tilakkhaṇa를 떠올리기 시작해서 세상이 알맹이 없음을 보게 되면 어떻게 되겠습니까? 내려놓고, 매달리지 않고, 끊어 내는 것 말고 이 세상에서 무엇을 더 붙잡겠습니까? 그런 생각이 자랍니다. 그러면 지혜가 자랍니다. 지혜가 자라면 어떻게 됩니까? 그때 그에게 'etaṃ santaṃ etaṃ paṇītaṃ'이 있게 됩니다. 그가 바로 고요하고 뛰어난 것을 봅니다. 그곳은 어디입니까?
මේ ලෝකයයි යමක් අත්තිලමතානුයෝගයට අසාරයි කාම සුකල්ානුයෝගය අසාරයි. අසාර වන්නා වූ වන්ත දෙක ඇති ලෝකය අත්රපු තැනයි ශාන්ත ප්‍රණීත එහෙනම් එතන
이 세상이라는 것 — attakilamathānuyoga도 알맹이 없고 kāmasukhallikānuyoga도 알맹이 없습니다. 알맹이 없는 두 극단을 지닌 세상을 내려놓은 곳, 그곳이 고요하고 뛰어납니다.
ප්‍රණීත එහෙනම් එතන උපදක් නෑ. උපතන හේතු කාරකයක් නෑහ. ජරාවට පත් වෙන හේතු කාර්කයක් ඔතන අරමුණු වුණේ නැහ. මරණයට පත් වෙන එකක් අරමුණු වුනේ නැහ. අල්ලපු එකක් නැති නිසා. එහෙනම් චුතියට පත්වෙන උපත පත්වෙන දෙයක් අරමුණු වුනේ නෑ.
그러니 거기에는 태어남이 없습니다. 태어나게 하는 까닭이 없습니다. 늙게 하는 까닭이 거기서 대상이 되지 않았습니다. 죽음에 이르는 것이 대상이 되지 않았습니다. 붙잡은 것이 없기 때문입니다. 그러니 사라지고 다시 태어나는 어떤 것도 대상이 되지 않았습니다.
ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව යම් තැනකද ඒක අරමුණු වෙන්නේ නැහ. යම්කිසි වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ වශයෙන් අල්ලගත්ත යමක් ඇද්ද අල්ලගන්න ලෝකේ එකක් අරමුණු වුනේ නැහැ. ඔක්කොම අත්තගත තියෙනන්ත ප්‍රණී නිසා. ඒ තමයි නුව මෙන්න අසංකතය අරමුණු වුණා කියන්නේ ඔන්න ඕකටයි. අසංකතය
물 요소, 불 요소, 바람 요소가 있는 곳은 대상이 되지 않습니다. vedanā, saññā, saṅkhāra, viññāṇa로 붙잡은 어떤 것도, 세상에서 붙잡을 어떤 것도 대상이 되지 않았습니다. 모두 내려놓았기에 고요하고 뛰어납니다. asaṅkhata가 대상이 되었다는 말은 바로 이것을 두고 하는 말입니다.
අරමුණු වුණා කියන්නේ ඔන්න ඕකටයි. අසංකතය අරමුණු වුනහම සංඛත වලින් සකස් කරන ඒවා තියෙනවා. අසංඛතානම් සකස් කරපු එකක් නැහැ. සකස් කරපු වෙවත් යම් තැනක නැද්ද එතන ජරාවක් ව්යාදියක් මරණයක් නෑහ. ඒ තමයි සැනසු. අනුක නිදහස් වන්න සංතයෙන් මොකක්ද
asaṅkhata가 대상이 되면 — saṅkhata에는 지어진 것들이 있지만, asaṅkhata라면 지어진 것이 없습니다. 지어진 것이 하나도 없는 곳, 거기에는 늙음도 병듦도 죽음도 없습니다. 그것이 편안함입니다.
සැනසු. අනුක නිදහස් වන්න සංතයෙන් මොකක්ද කියලා තේරුම් ගත්තට පස්සේ පුළුවන්කම ලැබෙනවා ශාන්තිය හිත පිහිටවන්න. ඕක දැකගන්නකම් පුළුවන් කමක් නැහැ. ඒතා සන්‍දය වාක්‍යය කිව්වට පිහිටන්නේ නැහැ. එහෙනම්
무엇에서 벗어나는지, 고요함이 무엇인지 알아차린 뒤에야 마음을 고요함에 둘 수 있게 됩니다. 그것을 보기 전까지는 할 수 없습니다. 'etaṃ santaṃ' 구절을 외운다고 자리 잡히지 않습니다.
වාක්‍යය කිව්වට පිහිටන්නේ නැහැ. එහෙනම් අපි දකිනවා ස්කන්ධ වශයෙන් රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥාය ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඤ්ඤාණ ස්කන්ධ කියන මේ පහම අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා දැක්කට පස්සේ. එහෙනම් ඔය පහේ හිත පිහිටවලා මිදෙන්න තැනක් නෙමෙ. ඔය පහ යම් තැනක නැද්ද අන්න එතනයි ාන්ත පිත නිවන. අන්න නිවන් දැක්කා. ලෝකේ දැක්කා.
그러니 우리는 khandha의 갈래로, rūpakkhandha, vedanākkhandha, saññākkhandha, saṅkhārakkhandha, viññāṇakkhandha라는 이 다섯 모두가 anicca이고 dukkha이고 anatta임을 봅니다. 그렇게 본 뒤에는, 그 다섯에 마음을 두는 것이 벗어나는 자리가 아닙니다. 그 다섯이 없는 곳, 바로 거기가 고요하고 뛰어난 nibbāna입니다. 그때 nibbāna를 본 것이고, 세상을 본 것입니다.
ලෝකේ අනිච්ච නම්, දුක්ඛ නම්, අනත්ත නම් නිවන ඒ ටික නැත්නම් දුකෙන් නිදහස්ට ඒකමයි ශාන්ත ඒක ප්‍රණීත. එතන සංඛාර සමථය
세상이 anicca이고 dukkha이고 anatta라면, nibbāna는 그것들이 없는 곳, 괴로움에서 풀려난 곳이며, 그것이 고요하고 그것이 뛰어납니다. 거기에 saṅkhāra의 가라앉음이 있습니다.
එතකොට චැද්දා සබ්බ සංඛාර සබ්බූපදි පටින නිසබ්ු මේ උපදිම් වලින් ඔක්කොමන වෙන් වෙලා. තණ්හායෝ තෘෂ්ණාය වෙලා. විරාගෝ රාගයෙන් වෙන් වෙලා, නිරෝධව සැරිහැරීමෙන් නික්මි. නිබ්බානන්ත බැඳීම එන්න ඉක්මලා
그때 'sabbasaṅkhāra… sabbūpadhipaṭinissaggo' — 모든 upadhi에서 떨어져 나왔습니다. 'taṇhākkhayo' — taṇhā가 다했습니다. 'virāgo' — rāga에서 떨어져 나왔고, 'nirodho' — 떠돌아다님에서 벗어났습니다. 'nibbānaṃ' — 묶임을 넘어섰습니다.
මෙන්න මේ කියන කාරණා ටික ඔතෙට එන්න ඕන මෙන්න මේ ටික අවබෝධ වුනානම් මූල ධර්මය මෙන්න මෙයාට කියන්න පුළුවන් ඔය භාවනාව ප්‍රතිඵල ලබන්න පුළුවන්.
지금 말한 이것들이 거기까지 와야 합니다. 이것들을 깨달았다면 뿌리 dhamma를 안 것이고, 이런 사람에게는 그 bhāvanā로 열매를 얻을 수 있다고 말할 수 있습니다.
ඕක තේරුම් අරගෙන ඔය භාවනාව කර්මස්ථානයක් වශයෙන් වඩමු. ඕක හරි වැදගත් ඔය නිවන් දකින කර්මස්ථානය සමාධිය ලැබෙන කර්මස්ථානය ආර්ය සමාධි ලැබෙන්නේ ඕගට ඕක වඩපුවහම තමන්ටව තේරෙ ශාන්තිය හිත පීලා නිදහස් වෙලා ගිහිල්ලා ශරීරය පා වෙලා ගිහිල්ලා ශරීරය නැතුව ගියා වගේ වෙලා ශරීරය හා සම්බන්ධ නැතුව ක්රමක්රමය ශරීරය ආලෝක වෙලා ආර්ය චතුර ධ්යානයකා වැඩීම
이것을 알아듣고 그 bhāvanā를 kammaṭṭhāna로 닦읍시다. 이것이 아주 중요합니다. nibbāna를 보는 kammaṭṭhāna, samādhi를 얻는 kammaṭṭhāna이며, ariya samādhi는 여기서 옵니다. 이것을 닦으면 스스로 느끼게 됩니다. 마음에 고요함이 차오르고, 풀려나고, 몸이 떠오르고, 몸이 없어진 것처럼 되어 몸과 이어지지 않게 되며, 차츰 몸이 빛이 됩니다. ariya의 넷째 jhāna가 자라는 것입니다.
ඊට පස්සේ ප්‍රඥා පහළ වෙලා අරිහත්රත් මග පැහැදිය ඔය ටික තේරුම් අර ඔය කර්මස්ථානයක් වඩන්න දැන් සකස් වෙෙන
그 뒤에 지혜가 일어나 arahant의 길이 분명해집니다. 이것을 알아듣고 그 kammaṭṭhāna를 닦을 수 있도록 이제 갖추어집니다.
අන්න එතන ස්වාමීන්ගේ ආලෝක වෙන්නේ අන්න ඒ ආලෝකය තමයි කියන්න ආලෝක කියන්නේ ලෝකය අත්පු තැන අලෝකයි.
(묻는 이) 거기서 스님, 빛이 되는 것입니까? (답) 그 빛, 빛(āloka)이라고 하는 것은, 세상(loka)을 내려놓은 곳이라 세상이 없는 것(a-loka)입니다.
අලෝක අන්න අලෝක නිසයි ආලෝක ලක්ෂණය ආලෝකය ආලෝක නෙමෙයි
세상이 없음(a-loka). 세상이 없기에 빛의 표지가 나타나는 것이지, 빛이 그냥 빛인 것이 아닙니다.
ආලෝක වෙන්නේ ඒකටයි. ආලෝක ලක්ෂණය තමයි පේන්නේ. එතනින් ආලෝක ඔව් ආලෝක කියන්නේ ඕකටයි.
그래서 빛이 되는 것입니다. 보이는 것은 빛의 표지입니다. (묻는 이) 거기서부터 빛이군요. (답) 네, 빛이라는 것은 바로 그것입니다.
ලෝකයක් ඔව් ලෝකයෙත් අත්හැරුවහ මේ ආලෝක ලක්ෂණය තමයි පෙන්නුම් කරන්නේ.
(묻는 이) 세상을…? (답) 네, 세상조차 내려놓았을 때. 이 빛의 표지가 바로 그것을 보여 줍니다.
ඒකත් ඇැදලා නැ. ඒකේ චන්තරාගයක්. ඒක චන්දාගයක් තියෙන තමයි ඒක අවිද්‍යා අනුසයෙන් නිදහස් කිව්වේ. අවිද්යාංශය තොරයි කිව්වේ ඒකයි.
그것에도 매여 있지 않습니다. 그것에 대한 chanda-rāga가 있다면 그것이 남는 것인데, 그래서 avijjā-anusaya에서 풀려났다고 한 것입니다. avijjā-anusaya가 없다고 한 까닭이 그것입니다.