와하라까 코리아
CD028-25

CD028 · 25번째 · 17분 · 원문 녹음

dhātu-kammaṭṭhāna

ධාතු කර්මස්ථානය.

තවත් මේ කිරීමත් කරන ධාතු කර්මස්ථානය පහදා දෙන්න. එතකොට ඒක බොහොම වැදගත් කර්මස්ථානයක්.

또 이렇게 닦는 dhātu-kammaṭṭhāna를 풀어 말씀드리겠습니다. 이것은 아주 무게 있는 kammaṭṭhāna입니다.

මොගල්ලා නැහ මුගලන් හාමුදුරුවෝ රහත් ඵලයට පත්වුන කර්මස්ථානයත් මේ කර්මස්ථානයෙන් මේක හරි වැදගත්.

Moggallāna 스님께서 arahatta-phala에 이르신 kammaṭṭhāna도 바로 이 kammaṭṭhāna이니, 이것은 참으로 무게 있는 것입니다.

දැන් මේක මේ ධාතු කර්මස්ථානය බුදුරජාණන් වහන්සේ සාවුල හාමුදුරුවන්ටත් දේශනා කළා.

이 dhātu-kammaṭṭhāna를 부처님께서는 Rāhula 스님께도 설하셨습니다.

ඒක ආකාර මේ කර්මස්ථාන දේශනා කරන ගන් තියෙනවා.

이 kammaṭṭhāna를 설하신 여러 갈래가 있습니다.

මේ ධාතු කර්මස්ථානයදී පෙන්නන්නේ මේ ශරීරයේ තියෙන කොටස් ටික. ධාතු හතරකට බෙදනවා. ධාතු හතරකට බෙදනවා.

이 dhātu-kammaṭṭhāna에서 보여 주는 것은 이 몸에 있는 부분들입니다. 그것을 네 가지 dhātu로 나눕니다. 네 가지 dhātu로 나눕니다.

ඊළඟ මේ තියෙන කොටස් ටිකක්. බාහිර ලෝකයේ තියෙන සියලුම ඒ ජාතියේ කොටස් ටිකක්. එකම ජාතියක් මිසක් වෙනස් එකක් නෙමෙයි.

다음으로, 여기 있는 이 부분들은 바깥 세상에 있는 모든 같은 종류의 부분들입니다. 같은 종류일 뿐 다른 것이 아닙니다.

මම කියන එතන මෙතන ගොඩගැහලා තියෙන්නේ මේ මගේ කය කියන එකේ තියෙනා වූ යම්කිසි ධාතු කොටසක්. මොනවද කෙස් ලොම් නියදත් රම් මස්

내가 여기저기 쌓여 있다고 하는 것은, 내 몸이라는 것에 있는 어떤 dhātu의 부분입니다.

කොටසක්. මොනවද කෙස් ලොම් නියදත් රම් මස් නහර ඇට ඇට විදු බහු වඩු හදමස ඉතින් ඔය ඇදිලා කේසා ලෝමා නකා ජන්තා තෝ මන්සං නහරුෝ අටත්ී අට්ඨී මංජා වස්කං හදයං යකනං ඉරෝමකං පරියකං පප්පාසං අන්තං මේ අන්ත ගුණං කුදියංසාං වත්තංසාං ඔය කිව්වා කොටසක් තියෙනවා මේක පඨවිධාත කියලා ඔට සම්මත කරනවා. සද කොටස් විශ්ව.

무엇인가 하면 머리털, 몸털, 손발톱, 이, 살갗, 살, 힘줄, 뼈, 뼛골, 콩팥, 염통, 간 들입니다. 곧 'kesā lomā nakhā dantā taco maṃsaṃ nhāru aṭṭhi aṭṭhimiñjaṃ vakkaṃ hadayaṃ yakanaṃ kilomakaṃ pihakaṃ papphāsaṃ antaṃ antaguṇaṃ udariyaṃ karīsaṃ' 하고 말한 부분이 있는데, 이것을 pathavī-dhātu라고 일컫습니다. 스무 부분입니다.

දැන් මෙතන යම් පඨවි ධාතුවක් ඇද්ද මේ බාහිර ලෝකේ යම් පඨවි ධාතුවක් ඇත්්ද තදින් හටගත්ත දෙයක් ඇද. මේ දෙකම එකම පඨවිධා නිසක් මේකේ අකුත්තක් නැහ.

이제 여기 있는 pathavī-dhātu든, 바깥 세상에 있는 단단하게 생겨난 pathavī-dhātu든, 이 둘은 똑같은 pathavī-dhātu일 뿐 아무런 다름이 없습니다.

මේ ටිකම තමයි මේ බාහිර ලෝකේ තියෙන්නේ. මේ ටික හැදිලා තියෙන්නේ බාහිර ලෝකෙන් එයන් කවන් යුත්තේ.

바깥 세상에 있는 것도 바로 이것들입니다. 이것들은 바깥 세상에서 와서 먹은 것으로 만들어졌습니다.

ඒ වැය විච කොටස් වලින් තමයි මේ ටික හැදිලා තියෙන්නේ. මේ ටික පිට වෙලා ගිහිල්ලා දිය වෙලා කැඩිලා විදිලා ඇන්නේ බාහිර ලෝකෙට යන්නත් ඒවා ධාතුව. ඒවා පඨවි ධාතු.

그렇게 들어온 부분들로 이것들이 만들어졌습니다. 이것들이 밖으로 나가 녹고 부서지고 흩어져 바깥 세상으로 가도 그것들은 dhātu입니다. 그것들은 pathavī-dhātu입니다.

එහෙනම් බාහිර ලෝකයේ තියෙන පඨවි ධාතුවයි මේ කයේ තියෙන පඨවි ධාතුවයි දෙක එකම ජාතියේ පඨවි ධාතුවක් මිසක්.

그러면 바깥 세상에 있는 pathavī-dhātu와 이 몸에 있는 pathavī-dhātu, 둘은 같은 종류의 pathavī-dhātu일 뿐입니다.

ඒ පඨවි ධාතුව සත්වයෙක් නෙවෙයි පුද්ගලයෙක් නෙමෙයි. ජීවෙක් නෙමෙයි.

그 pathavī-dhātu는 satta도 아니고 puggala도 아니고 jīva도 아닙니다.

එහෙනම් මේ කයේ තියෙන පඨවි ධාතුව ජීව නෙමෙයි. මේකත් ද්‍රව්‍යාවක්. ලෝකයේ තියෙන පඨවි ධාතුවත් ඒ ජාතිය ද්‍රව්‍යව.

그러면 이 몸에 있는 pathavī-dhātu는 jīva가 아닙니다. 이것도 그저 물질입니다. 세상에 있는 pathavī-dhātu도 같은 종류의 물질입니다.

ඒ ලෝකයේ තියෙන පඨවි ධාතුව මේකේ තියෙන පඨවි ධාතුව කිය එක ජාතිය ඒවා නිසක්. මෙහ මේකේ ගන්න වටිනා දෙයක් මෙතන හරයක් ඇති එකක් නෑහ. මම කියලා බලන්න වටිනා එකක් මෙතන නැහ. මගේ කියලා අල්ලගන්න වටිනාය එකක් වෙන මෙතන නැහ. මොහොතක් දාන සිද්ධ වෙන්නේ මේ ධාතු

세상에 있는 pathavī-dhātu와 이것에 있는 pathavī-dhātu는 같은 종류이기 때문에, 여기에는 가질 만한 것, 알맹이가 있는 것이 없습니다. '나'라고 볼 만한 것이 여기 없습니다. '내 것'이라고 붙잡을 만한 것도 여기 없습니다.

නැහ. මොහොතක් දාන සිද්ධ වෙන්නේ මේ ධාතු චක්‍රයක් ක්‍රියාත්මක විතරයි. කනවා වමනවා ඒකේ තියෙන පඨවි ධාතුව සදගතිය මේකට හදලා ඉන්නේ. මේකේ සදගතිය කියන ඒවා හදනවා. ඒවා දිරකඩ වෙී කැඩි කැඩියා යන මේකෙන් බෙලා ගිහිල්ලා ආයි ලෝකෙට යනවා. ලෝකේ තියෙන පඨවිධ ධාතුව මේකට එනවා. මේකේ පඨවි ධාතුව ලෝකෙට යනවා. උපාන් මැරල එකන් සිද්ධ වෙන්නේ

매 순간 일어나는 것은 이 dhātu의 바퀴가 돌아가는 것뿐입니다. 먹고 내보내며, 먹은 것에 있는 pathavī-dhātu로 이것을 만들어 가고 이것의 부분들을 만듭니다. 그것들은 낡고 부서져 이것에서 떨어져 나가 다시 세상으로 갑니다. 세상에 있는 pathavī-dhātu가 이것으로 오고, 이것에 있는 pathavī-dhātu가 세상으로 갑니다.

ලෝකෙට යනවා. උපාන් මැරල එකන් සිද්ධ වෙන්නේ චක්කය ඕක. අන්තිමට ඕකද කරන්නේ විතුර වෙච්ච පටසෝ බලාට පස්සේ ඒක ලෝකය බිහිලා ගලට පස්සේ ඉවරයි ඔක්කො

태어나서 죽을 때까지 일어나는 것은 그 바퀴입니다. 마지막에는 그것마저 물이 되고 흙이 되어 세상으로 흩어지고 나면 모두 끝납니다.

එහෙනම් මම මගේ කියලා අපි හිතා හිටපු කයේ කෙස්ගේ ලොම් මගේ නියපොතු මගේ දත් මගේ හම්ම මගේ ආදී වශයෙන් හිතාගෙන කයේ තිබිලා තියෙන්නේ. ලෝකේ තිබිච්ච පඨවිධාතුවයි මේ තියෙන පඨවිධාතුවයි දෙකක්. මම කිව්වට මගේ කිව්වට එකක්වත් මම කරගන්නත් බැරි මගේ කරගන්නත් බැරි ධාතු චක්රය ක්‍රියාවලට අහුවිච්ච දෙයක් මිසක්. ඒක නමුත් ඒක දකින්න

그러면 '나', '내 것'이라고 우리가 여겨 온 몸, '내 머리털, 내 몸털, 내 손발톱, 내 이, 내 살갗' 하고 여기며 몸에 있는 것은, 세상에 있던 pathavī-dhātu와 여기 있는 pathavī-dhātu일 뿐입니다. '나'라고 해도, '내 것'이라고 해도 하나도 나로 만들 수 없고 내 것으로 만들 수 없는, dhātu 바퀴의 움직임에 걸려든 것일 뿐입니다.

අහුවිච්ච දෙයක් මිසක්. ඒක නමුත් ඒක දකින්න ඇති මම මගේ කරගන්න මම කරගන්න කියලා ඒකට දන්නම්. මෙන්න මේක මුලාවක් දැක්කහම පඨවි ධාතුව හරයා ඇති එකක් නෙමෙයි කියලා හරයා ගොන්නන එකක් නෙමෙයි කියලා ධාතු කෙරෙහි කලකිලා.

그러나 그것을 보지 못하고 나로 만들고 내 것으로 만들려고 그것을 붙잡습니다. 이것이 홀림임을 보면, pathavī-dhātu가 알맹이 있는 것이 아니고 알맹이로 붙잡을 것이 아님을 알아 dhātu에 싫증을 냅니다.

නැත්න පටයි ධාතුව කෙරෙහි නොවැලෙෙන තත්වයට පත් වෙනවා.

그러면 pathavī-dhātu에 들러붙지 않는 자리에 이릅니다.

එතකොට මේකේ පිට සෙම සැරවලය දහදිය සෙල්කුණු ආදී වශයෙන් ගත 12ක් තියෙනවා. ආපෝ කොටස් ඒවා ද්‍රව කොටස් 12ක්.

그리고 이것에는 쓸개즙, 가래, 고름, 피, 땀, 기름 같은 열두 가지가 있습니다. āpo 부분, 곧 물기 있는 열두 부분입니다.

බාහිර ලෝකයේ තියෙන ද්‍රවුණසී මේ ද්‍රවසය දෙකම එකයි.

바깥 세상에 있는 물기와 이 몸의 물기, 둘은 같습니다.

ඒවත් ද්‍රව මේවා ද්‍රවම සත්ව ඒක සත්වයකුත් නෙමෙයි මේක සත්වයකුත් නෙමෙයි. ඒ ද්‍රව මේකට අරගෙන මේකේ ද්‍රව කොටග කරනවා. මේකෙ තියෙන් ද්‍රව ටික පිට වෙලා ගිහිනම් බාහිර ලෝකේ ද්‍රවල සාතුවා.

그것도 물이고 이것도 물입니다. 그것도 satta가 아니고 이것도 satta가 아닙니다. 그 물을 이것으로 받아들여 이것의 물 부분을 만듭니다. 이것에 있는 물이 밖으로 나가면 바깥 세상의 물 dhātu가 됩니다.

ඒකෙන් ගන්න ද්‍රව කොටස් අරගෙන මේකේ ද්‍රව කොටස් හදනවා. මේක මෙතනින් වාක් වෙලා ගිහිල්ලා අයින් වෙලා ගිහිල්ලා එහෙනම් අපි මේ දන්නේ ආයතයක් බාහිර ලෝකේ කොට ද්‍රව කොටසට එකතු වෙනවා. ද්‍රව චක්‍රයක් මෙතන තියෙනවා නිසා. මෙතන පෝ කරගන්න එකම

거기서 얻은 물 부분을 가져다 이것의 물 부분을 만듭니다. 이것이 여기서 빠져나가 떨어져 나가면 다시 바깥 세상의 물 부분에 합쳐집니다. 여기에는 물의 바퀴가 있기 때문입니다.

තියෙනවා නිසා. මෙතන පෝ කරගන්න එකම ද්‍රවයක්වත් නැහනේ. මම හිතා ඉන්නා මේ මේක ආයේ මගේ කියලා. ඒක මුලාව.

여기서 내 것으로 할 물은 한 방울도 없습니다. 이것을 다시 '내 것'이라고 여기고 있는 것, 그것이 홀림입니다.

මෙතන තියෙන්නේ ලෝකෙයි මේ ඇඟේ තියෙන්නේ එකම ද්‍රව කොටස් ටිකක්. ඒක ද්‍රව චක්‍රයගේ ආත්ම කෙනා ඊට අනුකූලව ඒකට මම කිව්වට මගේ වෙනවා කියලා. ඒක මගේ කිව්වට මගේ වෙන්නේ නැහැ. මම කිව්වට මම වෙන්නේ නැහ. දැන් ද්‍රව කොටස් ද්‍රව කොටස් විතරයි.

여기 세상에 있는 것과 이 몸에 있는 것은 같은 물 부분들입니다. 그것은 물의 바퀴인데, 거기에 맞추어 '나', '내 것'이 된다고 말합니다. '내 것'이라 해도 내 것이 되지 않습니다. '나'라고 해도 내가 되지 않습니다. 물 부분은 그저 물 부분일 뿐입니다.

වරද්දලා හිතා ඉන්නවා මේක වටිනාදයක් මට ඉදයක් තියෙනවා කියලා. කොතනකවත් මරයි දෙයක් මේක නැති.

잘못 여겨 이것이 값진 것이고 나에게 알맹이가 있다고 생각합니다. 그러나 이것 어디에도 알맹이 있는 것은 없습니다.

පිටත වායුවක් තියෙනවා මේ කය හැතුලේ වායුවක් තියෙනවා.

바깥에 바람이 있고 이 몸 안에도 바람이 있습니다.

මේක ඇතුලේ තියන්නේ පිටත වායුව. මේකෙන් පිට වෙලා පිට යන්නේ දේ වායුවයෝ. එහෙනම් මේකේ තියෙන වායුවයි පිට තියෙන වායෝ දෙකම වායුව මිසක් වායෝ ධාතුව මිසක්.

이 안에 있는 것은 바깥의 바람입니다. 이것에서 밖으로 나가는 것도 바람입니다. 그러면 이것에 있는 바람과 바깥에 있는 바람, 둘 다 그저 바람, 그저 vāyo-dhātu일 뿐입니다.

ඒ වායෝ ධාතුවට මම කිව්වට වැඩක් වේවා. මම කිව්වත් ඒ වායෝ ධාතුව මට ඕන හැටියට පිහිටෙනවා.

그 vāyo-dhātu를 '나'라고 한들 무슨 소용이 있겠습니까. '나'라고 한다고 그 vāyo-dhātu가 내가 바라는 대로 머물겠습니까.

[උගුර කෑරීම] ඒ දෙකම වාය ධාතු කොටසල වැටෙනා මිසක් එකම වායල ධාතුව මිසක් මේ ඇතුලේ තිබෙනත් පිට තිබුණා. මම කියලා ගන්න එකක් මේකේ නෑහ කියලා දැක්කම. වායෝ ධාතුව කෙරෙහි තිබෙන මුලා බලාහසත් ඉවරයි. වායෝ ධාතුව මම කරන්න පුළුවන් එකක්

[목을 가다듬음] 둘 다 vāyo-dhātu 부분에 들 뿐, 똑같은 vāyo-dhātu일 뿐이어서, 안에 있든 밖에 있든 마찬가지입니다. 여기에 '나'라고 붙잡을 것이 없다고 보면, vāyo-dhātu에 대한 홀림과 묶임도 끝납니다.

ඉවරයි. වායෝ ධාතුව මම කරන්න පුළුවන් එකක් නෙමෙයි වෛ කරන්න පුළුවන් එකක් නෙමෙයි. අයිති කරගන්න පුළුවන් ඒුත් නෙමෙයි. හිමිකාරයකුත් ඕකට වෙන් කරන්න බැහ. බොරු හිමිකමක් කියනවා මිසා ඒකේ වෙනගන්න දෙයක් නැ.

vāyo-dhātu는 내가 될 수 있는 것도, 내 것이 될 수 있는 것도 아니고, 가질 수 있는 것도 아닙니다. 그것에 따로 임자를 정할 수도 없습니다. 거짓 임자 노릇을 할 뿐, 거기서 얻을 것은 없습니다.

අන්න වායෝ ධාතුව කෙලෙම් බැමත්නම් මේ බැඳීම ඉවත් වෙලා නෑ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මේ ශරීරයේ යම් උෂ්ණ ධාතුවක් ඇත්්ද පිට තියන්නා උෂ්ණ ධාතුවක් ඇද මේ දෙකේම එක ජාතිය.

이 몸에 있는 열기 dhātu든 바깥에 있는 열기 dhātu든, 이 둘은 같은 종류입니다.

පිටින් උෂ්ණකාරක දේවල් මේකට ඇවිදිලා මේක උෂ්ණ කර. මේකේ හැදෙන උස්මන පිටට පිට කරලා. පින තියෙනස් මේකට ගන්නවා මේකෙන් පිට කරලා දානවා. මේ දෙකම එකම උස්සා.

바깥의 데우는 것들이 이것에 들어와 이것을 데웁니다. 이것에서 생긴 열은 밖으로 내보냅니다. 바깥에 있는 것을 이것으로 받아들이고 이것에서 밖으로 내보냅니다. 이 둘은 같은 열입니다.

මේක මමෙක් නෙමෙයි. මගේ කියලා ගන්න ටිකක් ඒකයක්.

이것은 '나'가 아닙니다. '내 것'이라고 붙잡을 것이 조금도 없습니다.

උෂ්ණ ධාතුව මෙහා තේජෝ ධාතුවට මම කියලා හදාගත්තා නම් මුලාවක් මේකත් වෙන මොකක්. සේජෝ ධාතුව සේජෝ ධාතුවය මේකේ තිබුනත් පින තිබුනත් කොහොම දිවත් එකම තේජෝ ධාතුව සේජෝ ධාතුව තුළ මම කරන්න හදන මුලාවක් මිසක් වෙන යන්නේ නෑහ කිව්වහම ධාතු හතර පිළිබඳ මම මගේ කියලා හදාගත්තු ශරීරය පිළිබඳ දෘෂ්ටිය ඇති වෙනවා ඔන්න ඔය දෘෂ්ටිය ගැලවිල යන්නේ.

열기 dhātu, 곧 tejo-dhātu를 '나'로 삼으려 한다면 그것도 홀림일 뿐 다른 무엇이겠습니까. tejo-dhātu는 tejo-dhātu여서, 이것에 있든 밖에 있든 어떻게든 똑같은 tejo-dhātu이며, tejo-dhātu 안에서 '나'로 삼으려는 홀림일 뿐 다른 것이 없다고 하면, 네 dhātu에 대해 '나', '내 것'이라고 지어낸 몸에 대한 diṭṭhi, 바로 그 diṭṭhi가 벗겨져 나갑니다.

මේ තුළ යම්කිසි ආකාශ ධාතුවක් ඉඩ ප්‍රස්ථාවක් හැත් පිට තියෙන ජාතිය.

이 안에 어떤 ākāsa-dhātu, 빈 틈이 있다면 그것은 바깥에 있는 것과 같은 종류입니다.

මගේ කරගන්නේ මේක ඇත වෙනම ජාති ආකාශ ධාතුවකුත් නෙ. පිට තියෙන ආකාශ ධාතුව තමයි මේකේ තියෙන්නේ. මෙතන තියෙන ආකාශ ධාතුව තමයි පින්නේ. දෙකම ආකාශ ධාතුව ආකාශ ධාතුව මයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි මම කරන්න පුළුවන් එකක් නෙමෙයි. බැරි දෙයක් හොරගන්න දරලා ඒක මගේ කියනවා. ඉතින් ආපෝ, තේජෝ,

내 것으로 삼을, 따로 다른 종류의 ākāsa-dhātu도 아닙니다. 바깥에 있는 ākāsa-dhātu가 바로 이것에 있는 것이고, 여기 있는 ākāsa-dhātu가 바로 밖에 있는 것입니다. 둘 다 ākāsa-dhātu이고, ākāsa-dhātu는 내 것으로 할 수도, 나로 할 수도 없는 것입니다. 할 수 없는 것을 훔쳐 지니고는 그것을 내 것이라고 말합니다.

දරලා ඒක මගේ කියනවා. ඉතින් ආපෝ, තේජෝ, වායෝ පඨවි ආකාර මෙන්න මේ ධාතු භාගයේ ගොඩනැඳී. හැදිලා තියෙන්නේ මේගොල්ල දැක්මක්. මේ කය මම කියනවා මේ කය මගේ කියනවා මේ ධාතු හයකට බිදිලා තියෙනේ ශරීරය තුළ මේ ආකාරය ධාතු පහගින් මම කියන මේ කය හැදිලා තියෙනවා. මනෝ ධාතුවයි ධර්ම ධාතුවයි වෙයි හෙනකනම් ඒකෙන් මනස කොටගෙන.

그러니 āpo, tejo, vāyo, pathavī, ākāsa, 이 dhātu 부분들로 쌓여 만들어진 것임을 보아야 합니다. 이 몸을 '나'라고, 이 몸을 '내 것'이라고 하지만, 이것은 여섯 dhātu로 나뉘어 있습니다. 몸 안에서는 이렇게 다섯 dhātu로 '나'라는 이 몸이 만들어져 있고, mano-dhātu와 dhamma-dhātu가 있어 그것으로 마음을 이룹니다.

ගොඩනැගෙන ගොඩ නැගෙන ධාස මනෝ ධාතුව මිසක්. මනෝ ධාතුව මම කරන්න පුළුවන් කමක් නෑ.

쌓여 이루어지는 것은 그저 mano-dhātu일 뿐입니다. mano-dhātu를 나로 삼을 수는 없습니다.

ධාතු හතරකින් අරකි බලන්න. ඊට පස්සේ දැක්කහම බාහිර ලෝකයේ තියෙන්නේ සතර ධාතුන් මේ හටගෙන අර නැ පංච මහාභූතයන්ගෙන් හටගත්ත. ආපෝ දේවෝ වාය පඨවි ආකාශ කියන එක මේ ඇතුලට කියනෙත් ආපෝ දීටියෝ වාය පටවේ ආකාර හතරෙන් හටගත්තේ. ඇතුලේ පිටයි ඔක්කොටගෙම තියෙන්නේ

네 dhātu로 갈라 보십시오. 그러고 나서 보면, 바깥 세상에 있는 것은 네 dhātu로, 다섯 mahābhūta로 생겨난 것입니다. āpo, tejo, vāyo, pathavī, ākāsa라는 그것이고, 이 안에 있는 것도 āpo, tejo, vāyo, pathavī, ākāsa로 생겨났습니다.

හටගත්තේ. ඇතුලේ පිටයි ඔක්කොටගෙම තියෙන්නේ ඔය ටික. මට ඇතුලේ තියෙනවා මොල් කියලා මගේ කියලා අල්ලන්න දේකුත් නැහැ. පිට තියන යා මම මගේ කියලා අල්ලන්නකුත් නැ. අල්ලන්න කියලා මායාවක් මිකත් වෙන එකක් තියන.

안에도 밖에도 모두에 있는 것은 그것들뿐입니다. 안에 '나', '내 것'이라고 붙잡을 것도 없고, 밖에 '나', '내 것'이라고 붙잡을 것도 없습니다. 붙잡는다는 것은 māyā일 뿐 다른 것이 아닙니다.

ඔය කාරණය තේරුම් ගත්තා නම් ඔය ටික තේරුම් ගත්තා නම් පිටත විසිරෙමින් පිටත හොය හොයාගී ඡන්දරාගියෙන් ඇලුම් කරපු මානසිකත්වය නතර වෙලා අත්‍යන්තරය තැන්පත් වෙනවා.

그 까닭을 알아듣는다면, 그것들을 알아듣는다면, 밖으로 흩어지며 밖에서 찾고 또 찾아 chandarāga로 들러붙던 마음가짐이 멈추고 안이 가라앉습니다.

අන්න අභ්‍යන්තරය තැන්පත් වුනාට පස්සේ මනෝ ධාතුව තැන්පත් වෙනවා.

그렇게 안이 가라앉은 뒤에 mano-dhātu가 가라앉습니다.

ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන්, පඨවි ධාතුවෙන් විහරිච්ච මනස එයින් නිදහස් වෙලා. ඒ ධාතු සතර අත්තරුහම විඤ්ඤාණ ධාතුව ඉපදෙහිනවා.

āpo-dhātu, tejo-dhātu, vāyo-dhātu, pathavī-dhātu에 머물던 마음이 거기서 풀려납니다. 그 네 dhātu를 놓아 버리면 viññāṇa-dhātu가 일어납니다.

ආධ්‍යාත්මිකව පිහිටනම් විහින්න.

안으로 자리 잡고 머뭅니다.

ඊට පස්සේ දකිනවා මේ විඤ්ඤාණ ධාතුව ප්‍රියයි මනාපයි කියලා ආත්ම දෘෂ්ටියෙන් ඒක අල්ලගත්තොත් ඡන්දනාගයෙන් බැඳුනුත්.

그 뒤에 봅니다. 이 viññāṇa-dhātu가 좋고 마음에 든다며 atta-diṭṭhi로 그것을 붙잡으면 chandarāga에 묶입니다.

මේ විඤ්ඤාණ ධාතුව බොහෝ කාලයක් ගිහිල්ලා හිතන්න මමත්වයෙන් ගොඩනැගලා හිතන්න.

이 viññāṇa-dhātu는 오랜 세월에 걸쳐 '나'라는 생각으로 쌓아 올린 것이라고 생각해 보십시오.

විද්‍යාමාන කරලා ඒ පමලි උපද්ද. බොහෝ කාලයක් ඒගිලිය දැකක් දිවිලයක්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒක මම කරගන්න හිතුර කවදාත් මම කරගන්න එකත් ඒ ඵලය ඉඳලා හිටන් හටගන්න එකක් නෙමෙයි නැ ඒක සංකතයක්.

그것은 '나'로 삼으려 해도 언제고 '나'로 삼을 수 있는 것이 아니고, 그 phala가 늘 머물러 있는 것도 아닙니다. 그것은 saṅkhata입니다.

සංකතයක් බව සකස් කරපු දෙයක් ගොඩනැගුණම් ඒකාන්තයෙන් මේක ගෙවිල යෑමක් තියෙනවා. සදාස වෙන කක්තියා ගොඩනගන්න බැහැ ඒ හේතුව දුව

saṅkhata, 곧 지어진 것이 쌓이면 반드시 닳아 없어짐이 있습니다. 영원한 것을 쌓을 수는 없습니다. 그 까닭에 dukkha입니다.

එහෙනම් විඤ්ඤාණ ධාතුවෙන් ගොඩනගෙන යමක් ඇට නම් ඒක අරූපාවචර බඹලයක් වුණා. අරූපාවචර අත්දැවක් වුණා. සකස් කරපු එකක් ගොඩනයක් ගනම් ගෙවීමක් ැඳසීමක් තියෙනවා මොහොම කරගන්න බැහැ ඒක ගිහිල්ලා. එහෙනම් ආකාශ

그러면 viññāṇa-dhātu로 쌓인 무엇이 있다면 그것은 arūpāvacara brahma 세계가 됩니다. arūpāvacara의 겪음이 됩니다. 지어진 것이 쌓이면 닳고 사라짐이 있어, 어떻게도 붙잡아 둘 수 없이 그것은 가 버립니다.

කරගන්න බැහැ ඒක ගිහිල්ලා. එහෙනම් ආකාශ ධාතු යම්කිසි විඤ්ඤාණයක හිතක් වෙනද මට එන වැඩකුත් නැහැ කිව්වහම ආකාශ ධාතුව සන්දලාගී ිදෙනවා.

그러면 ākāsa-dhātu든 어떤 viññāṇa의 마음이든 나에게 쓸모없다고 할 때, ākāsa-dhātu에 대한 chandarāga에서 풀려납니다.

එතකොට හිත විඤ්ඤාණ ධාතුව පිහිටෙනවා. ආකාශයක් අත්ඇරලා ගිහිට ආපෝ, තේජෝ, වායෝ කටයු ආකාශ අත්හැරලා විඤ්ඤාණ ධාතුව එකින් එකට ගිහිල්ලා.

그러면 마음은 viññāṇa-dhātu에 자리 잡습니다. āpo, tejo, vāyo와 ākāsa를 놓아 버리고 viññāṇa-dhātu 하나로 갑니다.

විඤ්ඤාණ අංචායතන කියන්නා වූ මානසිකත්වය පිහිට

viññāṇañcāyatana라는 마음가짐이 자리 잡습니다.

එ ආකාවංචත එක් කියලා විඤ්ඤාණන්ත ගිහ එතනත් අර විදිටම දකින මෙහියම් ඡන්දරාගයකින් මේ විඤ්ඤාණයට බැඳුනාද ඒ හේතු කරගෙන භවය කොටගෙනවා අරූපය

그 viññāṇañcāyatana로 가서 거기서도 앞에서처럼 봅니다. 만약 어떤 chandarāga로 이 viññāṇa에 묶였다면, 그 때문에 bhava를 이룹니다, 곧 arūpa를.

එතකොට මොකද වෙන්නේ? ඒ අධුකය අත්දැව ලැබුව නම් බොහෝ කාලයක් හිටියත් හදාකට නදවන්න බැහ හිතුව. ඒකත් ගෙවිලා ගිලා වැනසෙන දවසක් ඉන්නවා. ඒක මම කරගන්න හින්දුවත් කවදාවත් හම්බ කරන එකක් නෙමෙයි මම කරගන්න බැරි එකක් ඒකයි කියන්නේ ඒක හරයකුත් තමන් කැමතිවන්නට පවත්වන්න බැරි. එබඳව

그러면 무엇이 일어납니까? 그 높은 겪음을 얻었다 해도, 오래 머물러도 영원히 붙들어 둘 수 없습니다. 그것도 닳아 없어지는 날이 옵니다. 그것을 '나'로 삼으려 해도 언제고 얻어지는 것이 아니고, '나'로 삼을 수 없는 것입니다. 그래서 그것에는 알맹이도 없고, 자기 바라는 대로 붙들어 둘 수도 없다고 하는 것입니다.

තමන් කැමතිවන්නට පවත්වන්න බැරි. එබඳව ගන්නා වූ විඤ්ඤාණ ධාතුයෙන් ඒ මානසිකත්වය මට වැඩකුත් නෑහැ කියලා ඒකෙන් හිතනවා. එහෙනම් විඤ්ඤාණ ධාතුව පහළ වෙන්න ාන්ධරගයක් තිබුණද ඒක නැති.

그렇게 얻은 viññāṇa-dhātu의 그 마음가짐도 나에게 쓸모없다고 생각합니다. 그러면 viññāṇa-dhātu가 일어나는 데 chandarāga가 있었다면 그것이 없어집니다.

එතකොට ආකිංචඤ්ඤමක් තමයි අරමුණු වෙන්නේ. බාහිර කිසි දෙයක් නැති වුනත් මාත්‍රයක් තියෙනවා දැනීම් මාත්‍රයක්.

그러면 ākiñcañña가 마음이 향하는 대상이 됩니다. 바깥에는 아무것도 없어도 그저 무엇이 있습니다, 그저 앎만이.

ඔය දැනීම මාත්‍රය චන්ද රාගයෙන් බැදුනොත් එහෙම සාන්තර්ය ප්‍රණීතයි කියලා. ඒ හේතුවෙන් බොන්නැගෙනවා ආසිඤ්ඤායතනට හේතු වෙන්නා වූ අත්දැව

그 그저 앎이 chandarāga로 묶이면, 그것이 고요하고 빼어나다며 그 까닭으로 ākiñcaññāyatana로 이끄는 겪음이 쌓입니다.

බොහෝ කාලයක් ඒක හේතුඵලයක් වසින සංකතයක් වශයෙන් ගොඩන්නැගුවා නිසා සදානික කට්තයක් ගොඩන්නගන්න බැරි වෙච්ච නිසා. ඒකත් ගිවිලා කෙළවර වෙනවා. ඒක එහෙම එකමක් ලැබෙත් නැහැ.

오랜 세월, 그것은 원인과 결과로 된 saṅkhata로 쌓였기 때문에, 영원한 것으로 쌓을 수 없기 때문에, 그것도 닳아 끝납니다. 그것은 그렇게 늘 얻어지는 것도 아닙니다.

එහෙනම් මට ඒ ආකිංචායතනය අවස්ථාවයක් නැහැ. පෙරක් වෙෙනෙන්නේ නෑහැ කියලා දැනගත්තහම ඒකෙන් ඡන්දලා ගත්තාන ඒකෙන් මිදෙනවා.

그러면 나에게 그 ākiñcaññāyatana는 기댈 곳이 되지 못한다는 것을 알면, 그것에 대한 chandarāga에서 풀려납니다.

එතකොට මේව සංඥා නාසන්න එතන කියන විඤ්ඤාණය අංශි අංශුමාගේ ඝෝජනවා ඊළඟට ඒකේ ඡන්දරාගයකෙන් බැඳුනොත් තවත් බොහෝ කාලයක් ජීවත් වෙල හිත් සංකතයක් ගොනගනවා. මේව සංඥා නා සංඥා තන අදු බැලෙනවා.

그러면 nevasaññānāsaññāyatana라는 아주 미세한 viññāṇa가 일어납니다. 다음에 거기에 chandarāga로 묶이면 또 오랜 세월 살며 마음의 saṅkhata를 쌓습니다. nevasaññānāsaññāyatana에 묶입니다.

ඒකේ බොහෝ කාලය ගිහිල්ලා එක විවිලා යනවා ිසා ඒකත් වෙන්නේ නැහැ. මයි කියන බයි කියන්න අල්ලගන්න එකක් නැහැ. එහෙනම් කවදාවත් ඒ තුළින් කවදාවත් ගිහිල්ලා සැනසමක් ගන්න බැහැ. සංසතය අපි සැලසුම ගන්න බැරි නම් මට ඒකෙන් වැඩකුත් නැ කියලා ඒකත්

그것도 오랜 세월이 지나면 닳아 없어지기 때문에 그것도 되지 않습니다. '나'라고, '내 것'이라고 붙잡을 것이 없습니다. 그러면 언제고 그것을 거쳐서는 편안함을 얻을 수 없습니다. saṅkhata로 편안함을 얻을 수 없다면 나에게 그것도 쓸모없다고 하여, 그것도

සංඥාවේ විධ නිරෝධ අල්ලපුවක්ම ඉවෙලා ඒත් පරිහර

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ධාතු මනසගෙන ගිහිල්ලා ක්‍රියාකාර ධාතු ඔයාකාරයෙන් විග්‍රහ කරගෙන ගියාමත් අන්තිම අරිහසත්‍යයට පත් වෙන්න ඕක ධාතු මනසාවය

dhātu-manasikāra로 가서 dhātu를 그렇게 풀어 나가도 마침내 ariya-sacca에 이를 수 있습니다. 그것이 dhātu-manasikāra입니다.

ඉතින් තමන්ට ගැලපෙනින් යන්න ඕනේ එක්කෝ ස්කන්ධ පිළිබඳ එක්කෝ ධාතු පිළිබඳ එක ආයතන පිළිබඳ එක පටිච්ච සමුප්පාද පිළිබඳ ලෝකය හඳුන්ලා තිබෙන්න ලෝකය අනිත්‍ය දුක අනත්ත පෙලා තිබෙන්නේ මේ ධර්මය තුළින් අසාරත්වය දකි කියන යන ක්‍රම ඔය තියෙන්නේ. ඒ වගේ 84000ක් ධර්මස්කන්ධයේ තියෙනවා අසාරත්වය දකින්න.

그러니 자기에게 맞는 것으로 가야 합니다. khandha를 두고든, dhātu를 두고든, āyatana를 두고든, paṭiccasamuppāda를 두고든 세상을 알아보아, 세상이 anicca, dukkha, anatta임을 이 dhamma를 통해 알맹이 없음을 보는 길들이 그것입니다. 그처럼 84,000 dhammakkhandha에는 알맹이 없음을 보는 길이 있습니다.

මොන ක්‍රමය හරි අසාරත්වය දැක්කා නම් අත්හැරෙන වැලී විදිහ ගියා ඉවර. ඉගෙනගන්න එනවා එකක් ඔතන කරන්න නැහ. ඔය එක එක්කෙනාගේ අදහස අනව එක එක්කෙනා තිබෙන්නාවූ ක්‍රම සත. ඒ ඔක්කොම දැනගන්නත් ඕනේ එයා ටිකින් නිවන් දකින්න. අපිට ගැලපෙන එක ක්‍රම කතාවක් තිබුනොත් ඒකෙන් අපි වැඩිය කරගත්ත. එච්චරයිදනේ තියෙන්නේ.

어떤 길로든 알맹이 없음을 보았다면 놓아 버리고 들러붙지 않는 쪽으로 간 것이니 끝난 것입니다. 거기서 따로 더 배울 일은 없습니다. 사람마다 생각에 따라 저마다 맞는 길이 있습니다. 그것들을 모두 알아 두는 것은 저마다 그 가운데서 nibbāna를 보기 위해서입니다. 우리에게 맞는 길 하나가 있으면 그것으로 우리 일을 해내면 됩니다. 그것이 다입니다.

ඉතින් මේ අහගෙන හිටියා කමක් නෑහැ කමක් නෑහැ. අහගෙන දැනගන්න ඕනේ මේ තුළින් මට ගැලපෙන්නේ කෝකද

그러니 이렇게 듣고만 있어도 괜찮습니다, 괜찮습니다. 듣고서 이 가운데 나에게 맞는 것이 어느 것인지 알아야 합니다.

තමන්ට තේරෙන්න පටන් ගත්තා. අනේ ඉතින් මේ කුණුබුල්ලත් එකයි මගේ ශරීරයත් එකයි. මේ දෙකේ තියෙන පස්තු වුරල වාගේ මේකත් මේකත් ඒකත් ව මේ දෙකේම ගන්න දෙයක් නෙම. ඔය යාචි හිට වැඩෙනවා නම් පියනවා නම් එයා ධාතු මනසිකාරය ගත්තට කමා. එයාට ඒක මාර්ගය. එයා තුළ නිවන් දකින්න ඕන. එයාට වෙනිය. ඒවා තම තමන්ට නිගාරාශයෙන් දැනෙන්නේ එකක් වෙනවා.

스스로 알아듣기 시작합니다. '아, 이 쓰레기 더미도 같고 내 몸도 같구나. 이 둘에 있는 흙과 물처럼 이것도 저것도, 이 둘 어디에도 가질 것이 없구나.' 이렇게 거기서 싫증이 자라고 놓아 버린다면, 그 사람은 dhātu-manasikāra를 잡은 것이 맞습니다. 그에게는 그것이 길입니다. 그는 그 안에서 nibbāna를 보아야 합니다. 그에게는 그것이 맞습니다. 그것은 저마다 애쓰지 않아도 저절로 느껴지는 것이 됩니다.

මාධ්‍යයට බැහැගත්තට පස්සේ විදර්ශනා මාධ්‍යට බැසට පස්සේ ලෝකේ අරත්වය වැටහෙන එක ක්‍රම එනවා. ඒ තමාට ආපු ක්‍රමය තමයි තමන්ට ගැහෙන ක්‍රමය. බුදුරජාණන් වහන්සේව වැඩම කාලෙනා ඔය ක්‍රමය එල්ල කරලම තියෙනවා.

길에 들어선 뒤, vipassanā의 길에 들어선 뒤에는 세상의 알맹이 없음이 드러나는 길이 옵니다. 자기에게 온 그 길이 바로 자기에게 맞는 길입니다. 부처님께서 계시던 때에는 그 길을 딱 맞게 짚어 주셨습니다.

ඒ උන්වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරිත්ත ඥානය ආසය අනුසයත් ඥානය බෙමද වන්නාූ මහා අසාධාරණ ඥාන නිසා. ඒ පුද්ගලයාගේ තත්ත්වය දැනගන්නා ඔහුේ ගැලපෙන කර්මස්ථානය දකිනවා. දැකලා කීම ඔබ මෙන්න මේක වලාගන්න කෙනීම තියෙනවා. ආය

그것은 그분의 indriya-paropariyatta-ñāṇa, āsayānusaya-ñāṇa 같은, 남과 함께하지 않는 큰 ñāṇa 덕분입니다. 그 사람의 형편을 알아 그에게 맞는 kammaṭṭhāna를 보시고, 보시고는 말씀하셨습니다.

ඔබ මෙන්න මේක වලාගන්න කෙනීම තියෙනවා. ආය තව එකක් හොයන්න දෙයක් නැහැ. ඒකාන්තයෙන් මේ මාගධ්‍ය වඩනකොට වැඩි කලන්න තර එල්ල කරලා දුන මාධ්‍ය නිසා යථාභෝධය ලැබෙනවා. ඒ ඔහුට යථාභෝධය ලබන්න තිබුණිච්ච පුරුද්ධ හුළුව සුදු වෙලා තිබි වෙච්ච මාර්ගය ඉතින් ඒක

'그대는 이것을 닦으면 됩니다. 다시 다른 것을 찾을 필요가 없습니다.' 이 길을 닦으면, 오래 걸리지 않도록 딱 맞게 짚어 주신 길 덕분에 반드시 있는 그대로의 깨달음을 얻습니다. 그것은 그가 있는 그대로 깨닫도록 이전의 버릇으로 닦여 있던 길입니다.

සුදු වෙලා තිබි වෙච්ච මාර්ගය ඉතින් ඒක දැනගන්න බැරි. ගැලපෙන ගැලපෙන එකක් අපි කර්මස්ථානවතෙන් හොයගෙන ගෙනා විතර කරගන්න ඕනේ. ඒක තම තමා හොඳ බණා සිහියකින් ඉඳලා

그런데 우리는 그것을 알 수 없습니다. 맞는 것, 맞는 것을 우리가 kammaṭṭhāna들 가운데서 찾아 가져와 닦아야 합니다.

ඕනේ. ඒක තම තමා හොඳ බණා සිහියකින් ඉඳලා ලෝකේ අසාරත්වය වැටෙන්නේ මොන ජාතියෙන් හිතනකොට ඒ මාර්ගය ඕත මාර්ගය

그것은 저마다 좋은 bhāvanā의 sati로 있으면서, 세상의 알맹이 없음이 어떤 식으로 드러나는지 살펴볼 때, 그 길이 바로 그 사람의 길입니다.

ඒක අනිත් කෙනාට ඒ මාර්ගය නොවෙන්න පුළුවන්. අනිත් අය කෙනාට වෙන මාර්ගයක් වෙන්න පුළුවන්. ඒ කෙනෙකුට හිනාහයනවා දැකලා අත්විරියාවක් ඇති අසාරත්වය දකින්න පුළුවන්. තවක තුන අටනවා දකලා අසාරත්වයක් දකින්න පුළුවන්. මේ දෙන්නට දෙවි.

그것이 다른 사람에게는 그 길이 아닐 수 있습니다. 다른 사람에게는 다른 길일 수 있습니다. 어떤 사람은 누가 웃는 것을 보고 알맹이 없음을 볼 수 있습니다. 또 어떤 사람은 누가 우는 것을 보고 알맹이 없음을 볼 수 있습니다. 이 두 사람에게는 서로 다릅니다.

ඉතින් ඒක අට නිගමනය කරන්න බැහැ.

그러니 그것을 미리 정해 놓을 수 없습니다.

උඩ පන රත්නාව දලනා දැකලා අසාර අත්තය දකින්න පුළුවන්. දන්නෙ මේ ආහාර දෙයක් නෙමෙයි කරන්නේ මෝල වැඩක් නෙමෙයි කරන්නේ කිය එහෙම දකින්න පුළුවන්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කවුරු ශාන්ත ඉන්නවා දැකලා අසාරත්වය දකින්න පුළුවන්.

누군가 고요히 있는 것을 보고 알맹이 없음을 볼 수 있습니다.

ශාන්ත ලෝකයක් දැකට පස්සේ මේ ලෝකේ වැඩක් නැති වහක් කරල නැත්නකම් මඑහෙම ශාන්ත වෙන්න තියෙනවා මලක් වචන හොඳ එහෙම ක්‍රමක් කරමින් ඉන්න පුළුවන්. එහෙම ආරමක එයා කල්පනා කරන ඒ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉන්න පුළුවන්. එහෙම ආරමක එයා කල්පනා කරන ඒ ශාන්ත සාපයක් සාරත්වයක් නැහැ. ඒකන එයා එතනින් මිද යන්න ඕනේ. ඒ වගේ එක එක්කෙනාට

그렇게 그 사람이 떠올리는 그 고요함에도 알맹이가 없습니다. 그래서 그는 거기서도 풀려나야 합니다.

එතනින් මිද යන්න ඕනේ. ඒ වගේ එක එක්කෙනාට අසාරත්වය වැටහෙන ක්‍රම තියෙනවා. සමහර කට

그처럼 사람마다 알맹이 없음이 드러나는 길이 있습니다.

අසාරත්වය වැටහෙන ක්‍රම තියෙනවා. සමහර කට අසූටි ගොඩක් දැකලා අසාරත්වය දකිනවා.

어떤 사람은 더러운 것 더미를 보고 알맹이 없음을 봅니다.

සමහර ලස්සන දෙයක්ද කරන්න. මේ කොච්චර ලස්සනට තියෙනවත් මේක වැවිලා වැඳිලා යනවා. මට නම් මේ ලස්සන දැක්කහම හොඳට පැහැදිලිව කියනවා වැඩක් නැහැනේ කියලා. එහෙම කියන ඒ කසරත්‍යය දකින්න ඕනේ.

어떤 사람은 아름다운 것을 봅니다. '이것이 아무리 아름다워도 시들고 무너져 간다. 나는 이 아름다움을 보면 쓸모없다는 것이 똑똑히 드러난다'고 말합니다. 그렇게 그 알맹이 없음을 보아야 합니다.

එකේ කෙනාගේ ගති ලක්ෂණ අනුව චැත්ත අනුව ඒ ආකාරයෙන් ඒ කර්මස්ථකන්ධ සුවාර දහසක් කිව්වේ ධර්මස්කන්ධය කිව්වේ යෝකයි. අසූසාර දහසක් ධර්මස්කන්ධයක් තුළින් ඕනේ තමන්ට ක්‍රමයක් දන්නවා. ආසාන ක්‍රම ඒ කෙනාට ලැබිලා ඒ මාර්ගයෙන් වලාගන්න පුළුවන්. එල්ල

사람마다 성향과 citta에 따라 그런 식으로 그 kammaṭṭhāna가 있으니, 84,000 dhammakkhandha라고 한 것이 그것입니다. 84,000 dhammakkhandha 가운데서 자기에게 맞는 길을 압니다. 가까운 길이 그 사람에게 주어지면 그 길로 닦을 수 있습니다.

ලැබිලා ඒ මාර්ගයෙන් වලාගන්න පුළුවන්. එල්ල කරපු ක්‍රමය ආවොත් එහෙම බොහෝම ඉවනින් කටයුතු සාර්ථය කරගන්න පුළුවන්. ආසාන ක්‍රමයක් ආවොත් එල්ල කරපුින් දින හතෙන් පවෙර ගත්තා නම් ඊට ආසාන ක්‍රමයක් කාම තුන් මාසෙක විදිට සරලගත්.

딱 맞게 짚은 길이 오면 아주 빨리 일을 이룰 수 있습니다. 딱 맞게 짚은 길로 이레 만에 이룬다면, 그보다 덜 가까운 길로는 석 달쯤 걸려 이룹니다.

ඊටත් ටිකක් ඈත කොටසක් ආවලා නැහම අවුරුද්දයක් පට කරගත්ත. ඊටත් ආසන්න ටිකක් කෑත් වෙච්චන් දුලක් වෙච්චයක් ආව. අවුරුදු හක් වෙනවට හරි පූර්ණ කරගත්ත. ඒ වගේ අපිට ඕක තෝරගන්න බැහැ පුද්ගලයාගේ එළතන උපකාරය. ඒක ලොරා බුදුරජාණන් වහන්සේ කරන.

그보다 조금 먼 것이 오면 한 해쯤 걸려 이룹니다. 그보다 더 멀리 떨어진 것이 오면 여러 해가 걸려서야 다 이룹니다. 그처럼 사람에게 딱 맞는 도움을 우리는 고를 수 없습니다. 그것을 골라 주시는 분은 부처님이십니다.

ලොතනාරාණන් වහන්සේ ඒ මොහොතේ අවබෝධ දකනකොට ඒ දේශනා අවසානයදී අරිසක් පත් වෙනසේ හිටියමස්ථාන තියා. ඊට ගැලපෙන්න දේශනා ආවා.

부처님께서는 그 순간 그 사람의 깨달음을 내다보시며, 그 설법 끝에 arahatta에 이르도록 kammaṭṭhāna를 주셨습니다. 거기에 맞는 설법이 나왔습니다.

ස්වාමීන් වහන්ස රාහුල කුමාරට වතුර භාජනය හලා තැනිසෙන චක්‍රය නය නේද එතනදි පෙන්නන්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නැ එතනින් පෙන්නුවේ බොරුවක් කීමේදී තිබෙන්නා වූ හිස් බව

아닙니다. 거기서 보여 주신 것은 거짓말을 하는 데 있는 텅 빔입니다.

උන්වහන්සේ වතුර එකක් දෙන්නගෙන කාවුල හාමුදුරුවන් වතුරයක් ගෙනා අත පය හින්දුව. හෝදලා ඉතුරු වෙච්ච වතුර ටික තියෙනවා අර පුරු වෙච්ච උගෑච්ච වතුර ටික පෙන්නලා එහෙනම් රාහුල මේ වතුර ටික පේනවා නේද

부처님께서 물을 받으셨습니다. Rāhula 스님이 물을 가져오자 손발을 씻으시고, 쓰고 남은 더러워진 물이 있었는데, 그 물을 보여 주시며 'Rāhula, 이 물이 보이느냐?' 하셨습니다.

භාජනයේ තියෙන කුණු වතුර ටික පෙන්න අද පයෝදර ඒ ආදි වශයෙන් ගත්ත වතුරට දාමි පේනවා. බොළු කියන මහනගේ මහනකමක් තියෙනවා නම් මෙන්න මේ අපවිත්‍ර ජලය ඔහු කෙනෙහි මෙන්න මේ ජලය වගේ අපවිත්‍රයි.

그릇에 있는 더러운 물을 보여 주시자, '스님, 손발을 씻은 물이 보입니다' 하고 답했습니다. '거짓말하는 수행자에게 수행자다움이 있다면, 그것은 바로 이 더러운 물처럼 더럽다.'

උපමාවක් වතු ටික විසි කරා.

비유입니다. 그리고 그 물을 내던지셨습니다.

සාදු විසි කරපු වතු ටික දැක්කාද ස්වාමීනි දැක්කා. හරියට බොරු කියන වහනාගේ වාහන කරත් මෙන්න මේ විදි කරපු එකක්. ඉවර දාපු එකක් නිසා කවදාව හරියා චක්ක නෑ.

'내던진 물을 보았느냐?' '스님, 보았습니다.' '거짓말하는 수행자의 수행자다움도 꼭 이렇게 내던져진 것이다. 버려 버린 것이어서 결코 다시 바로 서지 못한다.'

භාජනය මුලින් නැමුවා.

그릇을 엎으셨습니다.

මොන්නා වූ භාජනය පේනවා ස්වාමීනි පේනවා.

'이 엎어진 그릇이 보이느냐?' '스님, 보입니다.'

බොරු කියන මහනාගේ මනසක් මෙහෙම මුලින් අවුගන්න. හරයක්න කොච්චර යථාගතය දැමක් වැදෙන්නේ නැ.

'거짓말하는 수행자의 마음은 이렇게 엎어져 있다. 알맹이 있는 참된 dhamma를 아무리 부어도 들어가지 않는다.'

ඔන්න ඔය මුලින් නැහ බාධිමේවා උඩු කුරුපුරුව හැර. තාවුල මේ බාදිමේ දැන් පේනවා. උඩාව පේනවා.

그렇게 엎어진 그릇을 위로 바로 놓으시고, 'Rāhula, 이제 이 그릇이 보이느냐? 위가 보이느냐?' 하셨습니다.

තාවුර බොරු කියන වහනාගේ මහනක මෙන්න මෙහෙම හිස්සේ එකක්. හිස් බාදනය බෙල්ලා. එකම භාජනය තිබිච්ච ආරස්ථා හතරකි.

'Rāhula, 거짓말하는 수행자의 수행자다움은 이렇게 텅 빈 것이다. 빈 그릇을 보아라.' 같은 그릇 하나에 네 가지 모습이 있었습니다.

උන්වහන්සේට අවවාද හතරක් තියෙනවා.

그분께는 네 가지 가르침이 있습니다.

ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා සාව දහම්පන්න අවවාදයි.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ක්ෂනයකින් අවවාද එන හැද බුද්ධ ඥානය කියන විශේෂ සත්වයන් හරවැන්ව යපා දෙයක් කරනකොට

한순간에 알맞은 가르침이 떠오르는 buddha-ñāṇa라는 남다른 힘으로 중생을 바른 길로 돌려세우는 일을 하실 때,

ඒකෙම තිබෙන්නේ විවිධාකාර පැටිලන් වුස්ය සැටිකල උස්සේ ධර්මය දේශනා කරන හැටි

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기