들어가는 말
හැඳින්වීම
සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළා වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධම්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැස තැන් විවර කරමින් වහරක ගෝනගල්දිය අරිය චින්තාශ්රමාධිපති අභිඤ්ඤාලාභී පූජ්‍යපාද ගරු වහරක අපේ රතන අලංකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන ධර්ම දේශනා මෙම සංයුක්ත හැටියට අඩන් විය
Sammā Sambuddha께서 세상의 중생들에게 크나큰 anukampā로 설하신 더없이 깨끗한 Śrī Saddhamma를 attha, dhamma, nirutti에 따라 풀어 밝히시며, 오늘날 dhamma의 가려진 곳들을 열어 보이시는 Waharaka Gonagaldeniya Ariya Cintāśrama의 주지이신 abhiññālābhī 존귀하신 Waharaka Abhaya Ratanālaṅkāra 스님께서 펴신 dhamma 말씀들이 이 음반에 담겼습니다.
අපයණන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුලත් කොට මා විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරි සඳහන් සංයුක්ත තැටි වෙලේ 29වන සංයුක්ත තැටියයි මේෙයි.
이것은 우리 스님의 dhamma 말씀들을 담아 제가 엮은 'Nivan Vaḍana Siri'라는 이름의 음반 모음 가운데 스물아홉 번째 음반입니다.
එම ධර්මයෝ මනාකොට ප්රත්යක්ෂ කරගෙන බවුන් වඩා ලැබිය ඇති ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජනය ගැන මේ භයංකර සසරෙන් වීමට සියලු දෙනාම අධ්යටම් කරගනිත්.
그 dhamma들을 바르게 몸소 깨달아 bhāvanā를 닦고, 얻은 khaṇa sampatti를 가장 알차게 살려 이 무서운 saṃsāra에서 벗어나도록 모두 adhiṭṭhāna를 세우시기 바랍니다.
අප ස්වාමීන් වහන්සේ හමයමිට අවශ්‍ය පින්වතුන් සෑම සෙන්සුරාදා දෙනවලදී පුරපසරොස්සක හා අමාවක පොහොහය දෙනවලදී වහරක ගෝනගල්දනිය අරීය චින්තාශ්රමයට පැමිණීමෙන් තම තමන්ට ධර්මය පිළිබඳව ඇති ගැටළු නිරාකරණය කරගෙන ආර්ය මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය අවවාද අනුශාසනා ලබාගතක
우리 스님을 뵙고자 하는 puññavanta 여러분은 토요일마다, 그리고 보름과 그믐 poya 날마다 Waharaka Gonagaldeniya의 Ariya Cintāśrama로 오셔서 저마다 dhamma에 대해 품은 물음을 풀고, ariya magga를 걸어가는 데 필요한 가르침과 일깨움을 받으실 수 있습니다.
ගමන් මාර්ග නිට්ඨමුවේ සිට මාර්ග අංක 348 හුවන් යන බසයකින් පැමිණ ගෝනගල් දිනිය හන්දෙන් බැස බස්නාගොඩ පාරයේ යරද 200ක් පමණ ඉදිරියට පැමිණනයට අරිය චින්තාශ්‍රමය හමුවේ. තම වාහන වලින් එන අය නෙට්ටඹුවේ
오시는 길: 닛탐부와에서 348번 노선을 다니는 버스를 타고 와서 고나갈데니야 갈림길에서 내려 바스나고다 길을 따라 200야드쯤 앞으로 오시면 Ariya Cintāśrama가 나옵니다.
හමුවේ. තම වාහන වලින් එන අය නෙට්ටඹුවේ සිටුවන්ල්ල යන පාරයේ පැමිණ ඌරාකොලා හන්තයෙන් වමට හැරී එතන සිට කිලෝමීටර් නමයක් පමණ පැමිණී විට ගෝනගල්නිය හන්දී හමුවේ.
자기 차로 오시는 분들은 닛탐부와에서 '시투완라'(들린 그대로)로 가는 길을 따라 오다가 우라골라 갈림길에서 왼쪽으로 돌아, 거기서 9킬로미터쯤 오시면 고나갈데니야 갈림길이 나옵니다.
දැන් අපි සංයුක්තැටිය ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙමු. M.
이제 이 음반에 담긴 dhamma 이야기들을 들어 봅시다.