와하라까 코리아
CD030-01

CD030 · 1번째 · 2분 · 원문 녹음

dharma를 펴시는 스님 알림

දේශකයානන් වහන්සේ හැඳින්වීම

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළ වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධම්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැස තැන් විවර කරමින් වහරක ගෝනගල්දිය අරිය චින්තාශ්‍රමාධිපති අභිඤ්ඤාලාභී පූජ්‍යපාද ගරු වහරක අපේ අලංකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්ණන්ට යෙදුන ධර්ම දේශනා මෙම සංයුක්ත හැටියට අඩන් විය

우리 Tathāgata Sammā Sambuddha께서 세상 중생들에게 크나큰 anukampā를 품고 펴신, 더없이 깨끗한 거룩한 saddhamma를 attha·dhamma·nirutti에 따라 밝혀 주시고, 오늘날 dharma의 가려진 곳을 열어 보이시는 Waharaka Gonagaldeniya Ariya Cintāśrama의 큰스님이시자 abhiññā를 얻으신, 존경하는 Waharaka Abhayaratanālaṅkāra 스님께서 펴신 dharma 말씀이 이 디스크에 담겨 있습니다.

අපයන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුලත් කොට ම විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරි සඳහා සංයුක්ත තැටිපෙලේ තිස්වන සංයුක්ත තැටියයි මේ. එම ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ

이것은 스님의 dharma 말씀을 담아 엮은, nibbāna를 닦아 가기 위한 디스크 묶음의 서른 번째 디스크입니다.

තැටියයි මේ. එම ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන බවුන් වඩා ලැබිය ඇති ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජනය ගැන මේ භයංකර සසරෙන් එක වීමට සියලු දෙනාම අධ්‍යටන් කරගනිත්.

그 dharma를 잘 깨달아 bhāvanā를 닦고, 얻기 어려운 이 khaṇa-sampatti를 한껏 살려, 이 무서운 saṃsāra에서 벗어나기로 모두 adhiṭṭhāna를 세우십시오.

අප ස්වාමීන් වහන්සේ හමයට අවශ්‍ය පින්වතුන් සෑම සෙන්සුරාදා දෙනවලදී පුරපසරොස්සක හා අමාවක පොහොහය දෙනවලදී වහරක ගෝනගල්දිය අරීය චින්තාශ්‍රමයට පැමිණීමෙන් තම තමන්ට ධර්මය පිළිබඳව ඇති ගැටලු නිරාකරණය කරගෙන ආර්මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය අවවාද අනුශාසනා ලබාගත

우리 스님을 뵙고자 하는 분들은 매주 토요일과 보름·그믐 poya 날에 Waharaka Gonagaldeniya Ariya Cintāśrama로 오시면, 저마다 dharma에 대해 품은 물음을 풀고 ariya magga를 걸어가는 데 필요한 가르침과 일깨움을 받으실 수 있습니다.

ගමන්මා මාර්ගය නිට්ඨමුවේ සිට මාර්ග අංක 348 හුවන් යන බසයකින් පැමිණ ගෝනගල් දිනිය හන්දෙන් බැස බස්නාගොඩ පාරයේ යර 200ක් පමණ ඉදිරියට පැමිණෙනට අරිය චින්තාශ්‍රමය හමුවේ. තම වාහන වලින් එන අය නෙට්ටබුවේ සිට රුවන්ල්ල යන පාරයේ පැමිණ ඌරාකොලා හන්දියෙන් වමට හැරී එතන සිට කිලෝමීටර් නමයක් පමණ පැමිණ විට ගෝනගල්නිය හන්දිය හමුවේ.

오시는 길: Nittambuwa에서 348번 Ruwanwella행 버스를 타고 Gonagaldeniya 갈림길에서 내려 Basnagoda 길로 200야드쯤 오시면 Ariya Cintāśrama가 나옵니다. 자기 차로 오시는 분은 Nittambuwa에서 Ruwanwella 길로 오다가 Urapola 갈림길에서 왼쪽으로 돌아 거기서 9킬로미터쯤 오시면 Gonagaldeniya 갈림길이 나옵니다.

දැන් අපි සංයුක්ත ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙමු.

이제 디스크에 담긴 dharma 이야기를 들어 봅시다.

번역 고르기