와하라까 코리아
CD030-19.02

CD030 · 19번째 · 14분 · 원문 녹음

생겨남과 사라짐을 봄

ඇතිවීම නැතිවීම බැලීම

දැන් මේ ඇතිවීම නැතිවීම ඇතිවන විටම යමක් නැති වන බැවින් එහිද යමක් නැත ඒ දැකීමද යම්තාක් දුරට හිතේ ඇතිවන ඇලීම නිසා

이제 '생겨남과 사라짐이 생겨나는 바로 그때 무언가가 사라지므로 거기에도 아무것도 없다'고들 하는데, 그렇게 보는 것 또한 어느 만큼은 마음에 일어나는 들러붙음 때문입니다.

දැන් මෙතන ගන්න මේ ඇතිවීම නැතිවීම ඇතිවන විටම නැති වෙනවා කිව්වොත් ඇතිවන විටම නැති වුනේ ඇති වුණේද කර

자, 여기서 '생겨남과 사라짐이 생겨나는 바로 그때 사라진다'고 한다면, 생겨나는 바로 그때 사라졌다면 그것이 생겨나기는 했던 것입니까?

ඇතිවීම හේතුවක ඵලයක් නම්. ඒ හේතුව නිසා නම් ඇති වෙන්නේ. ඇති වෙනකොට නැති වෙන්න නම් හේතු නැති වෙන්නද වැටෙන්නේ.

생겨남이 원인의 결과라면, 그 원인 때문에 생겨나는 것입니다. 생겨나자마자 사라지려면 원인이 사라져야 하지 않겠습니까?

හේතු පටිච්ච සංතං හේතු නිරුජ්ජ

'hetuṃ paṭicca sambhūtaṃ, hetubhaṅgā nirujjhati' — 원인에 기대어 생겨나고, 원인이 무너지면 사라진다.

ඇති වෙච්ච එක නැති වෙනකොට ඇති වෙච්ච එක ඇතිවෙච්ච හේතුව ඵලයක් නම් ඇතිවීමේ හේතු වෙන්න නම් ඇතිවෙන්නේ. නැතිවීමේ හේතු වෙන්නේ නැති වෙන්නේ.

생겨난 것이 사라질 때, 생겨난 것이 원인의 결과라면 생겨남의 원인이 있어야 생겨나고, 사라짐의 원인이 있어야 사라집니다.

හේතු පටිච්ච සම්බුද්ධං හේතු පංගා නිරුජ්ජති දැන් බුදුරජාණන් වහන්සේගේ බණට

'hetuṃ paṭicca sambhūtaṃ, hetubhaṅgā nirujjhati.'

නිරුජ්ජති දැන් බුදුරජාණන් වහන්සේගේ බණට අමතරව මේ අමතු බනක් තියෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. මේ හාමුදුරුව කියන බණ

그런데 Buddha의 가르침 말고 따로 이런 가르침이 있습니다. 생겨난다, 사라진다, 생겨난다, 사라진다, 생겨난다, 사라진다.

වෙනවා නැති වෙනවා. මේ හාමුදුරුව කියන බණ සමහර දේ ගැන මේක තියෙනවා. ඇති වෙනවා ඇති වෙනවා. ඇති වෙනවා ඇති වෙනවා. ඇති එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඇති වෙනවා

이 스님들이 하는 가르침 가운데 어떤 것에 대해서는 이렇게 되어 있습니다. 생겨난다, 생겨난다, 생겨난다, 생겨난다. 생겨난 것은 없다고.

නැහැ. බුදුරජාණන් වහන්සේ ඇති වෙනවා විපරිණාමයට පත් වෙනවා ඇති වෙනවා කියලා දේශනා කරන

Buddha께서는 생겨나고, vipariṇāma에 이르고(변해 가고), 그렇게 된다고 설하십니다.

ඒව අහතරු තව බන තියෙනවා ඇති ගමක් නැති වෙනවා. ඇති එක නැති වෙනවා කියලා. ඇති වෙන්නේ ඇති වෙන හේතු වෙයිෙන් නැති වෙන්නේ නැති වෙන හේතුව. හේතුවක් නැතුව ඇති වැටි වෙන්නත් බැහැ. හේතුක් නැතුව නැති වෙන්නත් බැ.

그것 말고 또 다른 가르침이 있습니다. 생겨난 것이 사라진다고 합니다. 생겨나는 것은 생겨나는 원인 때문이고, 사라지는 것은 사라지는 원인 때문입니다. 원인 없이 생겨날 수도 없고, 원인 없이 사라질 수도 없습니다.

හේතු පටිච හම්බෝත හේතු වංගාන නිවිච්ච. හේතු ප්‍රත්‍යකරය නැති වෙනවා. හේතු වංගීමෙන් නැති වෙනවා.

'hetuṃ paṭicca sambhūtaṃ, hetubhaṅgā nirujjhati.' 원인과 조건이 사라지면 사라집니다. 원인이 무너짐으로써 사라집니다.

ඇහිපිය ගහන මොහොතක් ගත්තත් ඇහිපිය ගහන මොහොතේ ආරම්භයක් තියෙනවා. ඇහිපිය ගහන මොහොතේ අවසානයක් තියෙනවා මැතක් තියෙනවා. මැත විපරිණාම

눈 깜빡하는 한 순간을 잡더라도, 그 순간에는 처음이 있고 끝이 있고 가운데가 있습니다. 가운데는 vipariṇāma(변해 감)입니다.

අන්‍ය සංඥාවක්ම උපදී අන්‍ය සංඥාවක්ම මේ යයි.

'다른 saññā가 일어나고, 다른 saññā가 사라진다.'

මේක තෝරාගන්න ඕනේ බුද්ධ දේශනාවේ

이것을 Buddha의 가르침 안에서 가려내야 합니다.

කකු පන්නාම මහල්ලෙක් කුල ඇතිවෙන එක දැන කිව්ේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ළමයක උපන්න නම් අවුරුදු අසුගේ අහ ළමයා මැරින්න එක ඇතිවිච්ච එක නැති වුනාද

아이가 태어나 여든 살에 그 아이가 죽는 것—생겨난 것이 사라진 것입니까?

ළමයක උපන්න ඇති වුණා. අවුරුදු අසුගි

아이가 태어났으니 생겨났습니다. 여든 살에…

තුන්කදු වහල්ල එක මලක්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඇති වුණා නැති වුණාද මැරිතිකුත් නැද්ද?

생겨났다가 사라진 것입니까? 죽은 뒤에도 없는 것입니까?

ඔය ඇති වෙනවා නැති වෙනවා දකින සම්මත වලට නේදක් අපිත් මේ වචනය කියන්නේ.

우리가 '생겨난다, 사라진다'는 이 말을 하는 것도 눈에 보이는 sammuti(세간의 약속된 말)에 따라 하는 것 아닙니까?

ගොඩනැගිච්ච සම්මත ඇරෙන්න ඇහෙන් මම මෙහෙම එකක් දැක්කා කනට මෙහෙම එකක් ඇහුවා. නාසයට මට මෙහෙම දෙයක් දැවුණා, දිවට මෙහෙම රසයක් දැවුණා මෙහෙම කයට ස්පර්ශයක් දැවුණා කියලා. අපිට කියන්න පුළුවන්ද සම්මතයකින් නොවන වෙ දේක.

쌓아 올린 sammuti를 빼고, '눈으로 이런 것을 보았다, 귀로 이런 것을 들었다, 코에 이런 것이 느껴졌다, 혀에 이런 맛이 느껴졌다, 몸에 이런 닿음이 느껴졌다'고 할 때, sammuti가 아닌 무언가를 우리가 말할 수 있습니까?

යම්කිසි ක්‍රියාව සම්පිඩනයක් සම්පිඩනයක් කරගෙන හටගත්ත යම්කිසි සම්පිඩනයක් තුළට ක්‍රියා පොදියක්. රූප පොදියක්, වේදනා පොදියක්, ප්‍රඥා පොදියක්, සංඛාර පොදියක්, විඤ්ඤාණ පොදියක් අරගෙන ඔය පොදියක් තුළින් බහිර නිගමන ඇරෙන්න.

어떤 작용들이 뭉쳐져 생겨난 어떤 뭉치 안에 — 작용의 꾸러미, rūpa 꾸러미, vedanā 꾸러미, saññā 꾸러미, saṅkhāra 꾸러미, viññāṇa 꾸러미를 가지고 — 그 꾸러미를 거쳐 나온 바깥의 결론을 빼고서,

මට අරමුණු කරපු එකක් කියන්න මගේ මඩ් තියෙනවද?

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මම රූපයක් දැක්කා, සද්දයක් ඇහුවා, ගන්ධයක් ඇහුනා, රසයක් දැවෙනා ස්පර්ශයක් දැවුණා කියලා මම කියනවා නම් ඔය දැනිච්ච එකට කියන්නේ ඇහිපිය ගහන මොහොතක මාත්‍රයක්ද

내가 형상을 보았다, 소리를 들었다, 냄새를 맡았다, 맛을 느꼈다, 닿음을 느꼈다고 내가 말한다면, 그 느낀 것이라는 것이 눈 깜빡하는 한 순간만큼뿐입니까?

මට මාතෘකෙන් රූපයක් දකින්න පුළුවන්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් අපි මොකද කරන්නේ? පරික්ෂණයක් කරලා බලන්න මෙහෙම දේක.

이제 우리는 무엇을 합니까? 이런 실험을 한번 해 보십시오.

බෝල් එකක් අරගෙන කාට් බෝට් කෑලක් අ දෙන්න. කාඩ් බෝඩ් කෑල්ලේ මැද සීලක් කපනවා. ා කාට් බෝඩ් එකක් එයක් පිට එහා පැත්ත පේන්නේ නැති වෙන්න මුලට ලං කරගන්නවා.

공을 하나 가지고, 판지 조각을 하나 주십시오. 판지 한가운데에 구멍을 뚫습니다. 그 판지를 저편이 보이지 않도록 눈앞에 가까이 댑니다.

කවුරු හරි දැන් අලන් කරලා අල්ලගෙන. ඔයාට මේ හිලා දැන් මෙතන මේ ඊලක්නේ තියෙන්නේ. මම මේ ඇඟිල්ලෙන් හල වහගෙන තියෙන්නේ. දැන් මම මේ හිර මෙහාද කරලා එකමාපාරටම ඔබ අහනවා. ඔයා දැකපුවා කියන්නේ

누군가가 그것을 붙잡고 있습니다. 당신에게는 여기 구멍이 있지요. 저는 이 손가락으로 구멍을 막고 있습니다. 이제 저는 손가락을 이쪽으로 치우고 곧바로 당신에게 묻습니다. 당신이 본 것을 말해 보라고.

පරික්ෂණයක් වෙලාද කරන්නේ මම ඔහොම කරලා ඇරපු එකපාට ඔයා දැක්කාද මේකෙන් එළියක් ඉන්න ඔය එළියක් දැක්කා. ඒ එළියෙන් මොනවද ඔය අහ පැත්තට නෙවා දැක්කේ කී

실험은 이렇게 합니다. 제가 그렇게 해서 한 번 열었을 때, 당신은 여기서 빛을 보았습니까? 빛을 보았습니다. 그 빛으로 저편에서 무엇을 보았는지 말해 보십시오.

දැන් මෙවා එක පාර තත්වයක්ද මේ සත්ව භාගයක් තුළ නැහට වු.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එළියත් දැක්කන්න නැත් චිස්කාරයක බ එළියට යාව දැක්කන්න නිසා. මට වෙනවිස පේනවා දන්න ගහක් දැක්කා ම අතරෙන් කියන්න වෙලාව.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හැබැයි ඇඟ තිබුන පේන්නේ නැ. ටිකක් වෙලා. ආ දැන් පේනවා. ආ මට පේනවා ළමයෙක් ඉන්නවා ගහ තියෙනවා අආහස තේරෙනවා බෝඩි අටලා තියෙනවා ඔක්කොම කියනවා.

하지만 처음에는 보이지 않습니다. 잠시 뒤에, 아, 이제 보입니다. 아, 아이가 있는 게 보이고, 나무가 있고, 하늘이 보이고, 판지가 있다고 모든 것을 말합니다.

අපි කියන්න මේ වගේ දැන් පේනවද බන්ද ඔහොම කරලා බහන ඔය කොට වුණද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නැ චිත්තක්ෂන කෝටි ගියක් හැටද ටික සත්වරයට කෝටි ලක්ෂයක් විතර හර චිත්තක්ෂණය මේ පොඩ්ට කොච්චර හදගත් හිත විදි කීයක් ගියාද ඒ තරුවන්ද හඳුනාගන්න

아닙니다. 셀 수 없이 많은 cittakkhaṇa가 지나갔습니다. 한 번에 십만 koṭi쯤의 cittakkhaṇa가 지나갑니다. 이 짧은 동안에 마음이 몇 번이나 지나가야 그만큼 알아볼 수 있겠습니까?

ගහක් කියලා හඳුනාගන්න සත්වයෙක් කියලා හඳුනාගන්න ද්‍රව්‍යයක් කියලා හඳුනාගන්න ඒ පොඩ්ඩක් ඇයි ඇයි

나무라고 알아보고, satta(살아 있는 존재)라고 알아보고, 물건이라고 알아보는 데 걸리는 그 짧은 동안—왜 그렇습니까?

එහෙනම් අපි හඳුනාගත්ත දේවල් වලට නේද ආසාපද වෙලව

그렇다면 우리가 알아본 것들에 대해 바람이 생기는 것 아닙니까?

එහෙම පොඩියක් නෙද දැකලා තියෙන්නේ. රූප ඒකයක් නෙමෙයි. රූප රූපක්ෂණ දක්ෂ කෝටි ගානක් ගිහිලත් අපි ඇහැ දක්ෂ නෑ කරගන්න ඊට වඩා විශාල ගන්නක් ඕනේ. අපේ ඇහැට ඕක හඳුනාගන්න

그렇게 작은 꾸러미를 본 것 아닙니까. rūpa 하나가 아닙니다. rūpa의 순간이 몇 천만 번 지나가도 우리 눈은 알아보지 못합니다. 우리 눈이 그것을 알아보려면 그보다 훨씬 큰 묶음이 있어야 합니다.

මම රූපයක් දැක්කා කියලා දැනගත්තා කියලා කියන්න හඳුනාගත්තා කියන්න එච්චර වෙලාවකයක්. දැන් ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම කියන්නේ කොතනද?

내가 형상을 보았다고, 알았다고, 알아보았다고 말하려면 그만큼의 시간이 걸립니다. 그렇다면 생겨남과 사라짐, 생겨남과 사라짐이란 어디에 있는 것입니까?

චිත්තක්ෂණයක් ගත්තාත් අභි ධර්මයග්‍රහ වනවා උප්පාද ධිභංග දැන් උප්පාදය රිබංක මිසා උප්පාද භංකමේ එක මොකක්ද

cittakkhaṇa 하나를 잡더라도 Abhidhamma에서는 uppāda, ṭhiti, bhaṅga라고 합니다. 그렇다면 uppāda와 bhaṅga 사이에 있는 그것은 무엇입니까?

චිත්තක්ෂණය කියන්නේ තත්ත්වයෙන් කෝටි ලක්ෂයක් පත් වතාර වෙන ප්‍රමාණය තුළත් තිරියක් පෙන්වානම් උප්පාද තිරිපංක කියලා කාගේ බන්නද උප්පාද භංග පන්න

cittakkhaṇa라는 것은 한 번에 십만 koṭi쯤이 지나가는 크기인데, 그 안에서도 ṭhiti를 보여 주어 uppāda, ṭhiti, bhaṅga라고 합니다. 그렇다면 uppāda와 bhaṅga만 말하는 것은 누구의 가르침입니까?

ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. කාගේ බලන්න දේ කවුද එහෙම දේශනා කරේ?

생겨난다 사라진다, 생겨난다 사라진다—누구의 가르침인지 살펴보십시오. 누가 그렇게 설했습니까?

එහතර අපි ඉන්නේ කොතනද එතකොට ඇති වුණා ඇති වුණා කිව්වහම ඒ ධර්ම දැකලා නැහනේ.

그렇다면 우리는 어디에 서 있습니까? '생겨났다, 생겨났다'고 말할 때, 그 dharma를 본 것이 아닙니다.

ඇති වුණේ ඇති වුන හේතු වෙන්නේ. ඇති වෙන්න නැති වෙන්නත් බැහෙනම්.

생겨난 것은 생겨나는 원인 때문입니다. 생겨나지 않고서는 사라질 수도 없습니다.

ඇති වෙලා ඊළඟට නැති වෙනවා කියන්නේ මොකක්ද? කොහොමද නැති වුනේ? ඇති වුණේ සම්මතයක් නම්. සමථයක් වෙලාවත් වෙනවා. ඒක විපරිණාමයට පත්වීම විඳග සිද්ධ වෙනවා. විපරිණාමය අවසානය රැකෙනවා.

생겨나고 나서 다음에 사라진다는 것은 무엇입니까? 어떻게 사라졌습니까? 생겨난 것이 sammuti라면 머무름(ṭhiti)도 있습니다. 그것이 vipariṇāma에 이르는 일이 일어납니다. vipariṇāma 끝에 끝남이 옵니다.

උදයව් ඥානය කියන එක අරගෙන උදය ඥානය කියලා පෙන්නන්න ඇතිවීම නැතිවීම උදය කියන්නේ ඇතිවීම වේ කියන්නේ නැතිවීම කියලා න පෙන්නන්න යන්නේ. උදය ඥානය කියන වද උද ඥාන කියන එක තමයි ඇති වෙනවා ඇති වුනා ඇති වුණා ඇති වුනා දකිනවා කියන්නේ.

udayabbaya ñāṇa라는 것을 가져와 udaya ñāṇa라고 하며 생겨남과 사라짐을—udaya는 생겨남, vaya는 사라짐이라고—보여 주려 합니다. udaya ñāṇa라는 말, 그것이 곧 '생겨난다, 생겨났다, 생겨났다'를 본다는 것이라고 합니다.

ඇති වුනා නැති වුණා කියන දකිනවයි කියන කොටසෙන් ගන්නකොට මෙහෙම දකින්න ඕනේ. ඒක දැකේ ඇහෙන්ද ඇති වෙන නැති වෙන දැකේ කොහොමද කොතනින්ද දැක්කේ.

'생겨났다, 사라졌다'를 본다는 부분을 받아들일 때는 이렇게 보아야 합니다. 그것을 눈으로 봅니까? 생겨나고 사라지는 것을 어떻게, 어디에서 보았습니까?

හිතෙන් දැක්කා නම් ඇති වුණා විපරිණාමයට පත් වුණා වැරදනා දකිනවා. ලොකු දේ පටන් පුංචි දේ.

마음으로 보았다면, 생겨나고 vipariṇāma에 이르고 무너지는 것을 봅니다. 큰 것부터 작은 것까지.

ඇති වුණා නැති වුණා කියන එක පිළිගත්තේ කාගේ හරි කන්ටහිච්ච ශබ්ද මාසය. කවුරු හරි කිව්ව එකක් වුනේ අපි ඒක විශ්වාස කර. ඇති වුණා නැති වුණා ඇති වුනා ඇති වුණා කියන එක.

'생겨났다, 사라졌다'는 것을 받아들인 것은 누군가에게서 귀로 들은 소리일 뿐입니다. 누군가가 말한 것을 우리가 믿은 것입니다. '생겨났다, 사라졌다, 생겨났다, 생겨났다'는 것을.

උදේ හෙවත් හටගන්න දේවල් වැය හෙවත් වෙනසෙනවා.

udaya, 곧 생겨나는 것들, vaya, 곧 무너지는 것.

හටගන්න දේ මොනවද? වැනසෙන දේ මොනවද? හටගත්ත යමක් ඇත්නම් විනාශ වෙලා යන ධර්මතාවගී යුත්තයි.

생겨나는 것은 무엇이고, 무너지는 것은 무엇입니까? 생겨난 무언가가 있다면 그것은 무너져 가는 성질을 지닙니다.

මෙන්න මේක ඥානයට ගෝච.

바로 이것이 ñāṇa의 gocara(대상)입니다.

යමක් හටගත්තා නම් ඒ හැම දෙයක්ම වැඩිලා යනවා කවද හරි කොයි මොහොතේ හර

무언가가 생겨났다면 그 모든 것은 언젠가, 어느 순간엔가 무너져 갑니다.

මෙන්න මේකේ නුවණින් දැකීමට කියන අවුද විඤ්ඤාණය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මේ කාලය හටගත්තේ කුමක් නිසාද? රාගය නිසා, ද්වේශය නැහැ, අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා.

이 몸은 무엇 때문에 생겨났습니까? rāga 때문에—dosa는 아니고—avijjā 때문에, taṇhā 때문에.

අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යමක් ගොඩනැගුණනම් අපේ වැඩසීමට හේතුකාරය කරාගෙම ගොඩනැගුණා නිසා. සසර අනාථ කරන එකක් කොටුනා නිසා

avijjā와 taṇhā로 무언가가 쌓였다면, 그것은 우리를 무너뜨리는 원인을 만들면서 쌓인 것입니다. saṃsāra를 끝없게 만드는 것이 쌓였기 때문입니다.

අපිට නිවනට ටිකක් කොට නැගුණා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යමක් ගොඩනැගුවානම් ඔය ගොඩන්නගපු වෙන්නගලා තියෙන්නේ අපේ වැනසීමට හොඳ එකක් ගොඩන්නැගිලා නැ. පටන් ගච්ච බීජය එනකොට වැනසීමට හේතු කාරකයක් ගොඩන්නො.

avijjā와 taṇhā로 무언가를 쌓았다면, 그렇게 쌓인 것은 우리를 무너뜨리려고 쌓인 것입니다. 좋은 것이 쌓인 것이 아닙니다. 처음 놓인 씨앗이 자라면서 무너뜨림의 원인이 쌓입니다.

බුදුරජාණන් වහන්සේ මේක දැක ගැනීමට කියනවා එක්තරා උපමාවක්.

Buddha께서는 이것을 보게 하시려고 한 가지 비유를 말씀하십니다.

කැලෑවක මහා නුගෘක්ෂයක් තියෙනවා. මේ නුගෘතෙයි දේවතාවය තියෙනවා.

숲속에 커다란 nigrodha(반얀) 나무가 있습니다. 이 나무에 devatā가 살고 있습니다.

එක්තරහ ඉඩවර කාලයක මාළුවා කියන වැල් ජාතිය බීජයක් ුලඟේ ගහගෙන ඒනවා. ඒක බොහොම පුච්චි බීජයක්.

어느 때, māluvā라는 덩굴의 씨앗이 바람에 날려 옵니다. 그것은 아주 작은 씨앗입니다.

දේවතාවට පේනවා මේ ගහගෙන එන්න බීතය ඇවිදින ගහක අසල දේවට වැතුනා.

devatā는 바람에 날려 온 그 씨앗이 나무 밑, 자기 곁에 떨어진 것을 봅니다.

දේවතාව මහා හයියෙන් අතන්ත පටන් ගන්නවා. අනාගත මහා විනාශ මගේ මානයට වෙනවා.

devatā는 크게 소리 내어 울기 시작합니다. '앞으로 큰 무너짐이 내 vimāna(머무는 집)에 닥치겠구나.'

අනිත් දේවතාව අහනවා. මොකක්ද දැකලාද අන්න මොන මොන මොනවද පහළ වෙලා තියෙන්නේ? මුකුත් නැහැනේ කරදරයක් ිල් බානය මො හොඳට තියෙන්නේ?

다른 devatā들이 묻습니다. '무엇을 보았습니까? 무엇이 나타났습니까? 아무 걱정거리도 없고 vimāna도 멀쩡하지 않습니까?'

ඔලා දැක්කේ නෑහැනේ සිද්ධිය. මාළුවා වැලක බීජයක්. හුළකට ගහගෙන ඇවිදිලා. මගේ වෘක්ෂය මුල වැන්නා මගේ විමාන්තිය නුඹරුව මුලෙනවා.

'당신들은 그 일을 보지 못했군요. māluvā 덩굴의 씨앗 하나가 바람에 날려 와서 내 나무 밑에 떨어졌습니다. 내 vimāna는 끝장날 것입니다.'

ඉතින් අරන්න වැහි කාලේ අතනඟා. වැහි කාලේ ආපුහම ඔය බිජ පැලෙනවා.

'비 오는 철이 오면 그 씨앗이 싹틉니다.'

ඔය පුංචි ගෙන්ද වගේ හැදිච්ච වීදී ඇවිදේහ ලොකු වෙලා හිටම මේ ගහ වෙලා ගන්න. අතු වෙලා ගන්නවා, කඩක් වෙලා ගන්නවා. අන්තිවරට මහා වැලක් වෙලා හින් අතු ඔක්කොම කඩාගලා මේ ගහ විනාශ වෙලා යනවා. ඒකේ මුල පටන් ගත්ත.

'그 작은 싹이 자라 커지면서 이 나무를 감아 오릅니다. 가지를 감고 줄기를 감습니다. 마침내 큰 덩굴이 되어 가지를 모두 꺾어 버리고 이 나무는 무너져 버립니다. 그 시작이 바로 이것입니다.'

මෙන්න මේ වැනසීම දැකලා මම අඳනවා කියලා.

'바로 이 무너짐을 보았기에 나는 웁니다.'

කලබොලව එපා. මොන හරි ඕක කාලය ඇයි ඕක බොල්ලෙලා හරි ඇයි? ඔහොම කිය එකේ අනික් අය

'호들갑 떨지 마시오. 그건 먼 훗날 일인데 왜 그리 울부짖소?' 그렇게 말하며 다른 이들은…

රවත් නවත් ඉන්නවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒක මොරවිට කලපුලා ජාතියක් නෙමෙයි මේමේ මාළු අභිදිය කියන්නේ. ඒක බලහම ඉතාම කුඩා ඉඳිකරක් වහ එකක්. පුංචි බීජයක්.

māluvā 씨앗이라는 것은 큰 열매 같은 것이 아닙니다. 들여다보면 아주 작은, 자그마한 씨앗입니다.

ලොකු බීජ නෙ මාලුව බීජ කියන්නේ බොහොම පුංචි බීජය. සතෙකුට කන්න හෝබයකුට කන්න තරඟක් දෙයක් නෙමෙයි ඒ තරම් සිව් බීජය.

māluvā 씨앗은 큰 씨앗이 아니라 아주 작은 씨앗입니다. 짐승이나 새가 먹을 만한 것도 못 될 만큼 작은 씨앗입니다.

හැබැයි මේක පැලාවට පස්සේ පුංචි බීජය හැදිලා හැදිලා මහා වෙනක් බවට පස් වෙනවා. ලොකුම වැලමක්. ඕනම මහ ගහගතියලා හැදන් ගහේ අතුලාගෙන වැටෙනවා. ගහ විනාශ යනවා. ගහ මලාගෙන තමයි වැඩ වැටෙන්නේ.

하지만 이것이 싹튼 뒤에는 작은 씨앗이 자라고 자라 큰 덩굴이 됩니다. 가장 큰 덩굴입니다. 어떤 큰 나무라도 감아 올라 가지를 꺾어 쓰러뜨립니다. 나무가 무너집니다. 나무를 죽이고서야 일이 끝납니다.

මෙන්න මේ වගේ බීජය දැකලා හිටන් ඇඬුවා වාගේ

바로 이처럼 그 씨앗을 보고서 devatā가 울었던 것처럼,

උදේ ඔන්න ඔසුමත

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔන්න උදේ කියන්නේ කර්ම බීජය වැයකන්ද ඔය බීජය මෝරලා පළෙන්නා අපි දන්වතටයි වැරේ තියෙන්නේ. විනාශය වන

여기서 udaya란 kamma의 씨앗이고, vaya란 그 씨앗이 익어 싹틀 때 우리에게 닥치는 무너짐입니다.

මෙන්න මේක චතුරාරය තමයි උදේව්වේ හරියට දකින. උදේව්විය දකිනවා අපි ඔන්න ඕකට ඕක ඥානයට ගෝචර වෙන්න ඕනේ.

바로 이것이 udayabbaya를 제대로 보는 것입니다. 우리가 udayabbaya를 본다는 것은 바로 이것이 ñāṇa의 gocara가 되어야 한다는 것입니다.

ඥානය නැති කෙනා අන්‍ය දේවතාව උබම මේ බොරුවට අලනවා. මොන කරදලයක් වෙලා අදන්නේ කිව්වා වාහ වගේ

ñāṇa가 없는 사람은 다른 devatā들처럼 '당신은 괜히 우는군요, 무슨 걱정이 있다고 웁니까'라고 말하는 것과 같습니다.

කර්මය කරනවා විපාක නිකන් මෝඩියා සන්තෝස වෙනවා.

kamma를 지으면서도 vipāka는 모른 채 어리석은 이는 그저 기뻐합니다.

මෙන්න උදේ කර්මය. වැය තමයි විපාකි ධර්මය විඳින්න සිද්ධ වෙන්නේ. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් උදේහවත් පහළ වෙච්ච දේ [උගුර කෑරීම]

여기서 udaya는 kamma입니다. vaya는 바로 vipāka dharma를 겪어야 하는 것입니다. avijjā와 taṇhā로 udaya, 곧 나타난 것이 [헛기침]

විපාක ප්‍රත්‍ය වෙලා හිම් විපාක බවට පත්වුන දවසට මහා විනාසයක් වෙනවා.

vipāka의 조건이 되어 vipāka가 되는 날, 큰 무너짐이 옵니다.

රාගයට හේතුකාරක වන්නා වූ කර්ම බීජයක් නිෂ්පාදනය කළොත් ඇහැට පේන්නේ නෑ කර්මභාවය පිහිටනවා.

rāga를 일으키는 kamma 씨앗을 만들어 내면, 눈에는 보이지 않지만 kamma의 힘이 자리를 잡습니다.

මෙන්න මේ බීජය ඇවිදිලා හටන් ක්‍රියාත්මක දාද දාලා තිරිසං අත්බැවි.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කාගයෙන් හදගත්ත කර්ම බීජය ඔහු තිරිසං අද්වට ගෙනියලා මිසා සතර අපට ගත කරනා මිසක් ඔහුට සැනසුමක් නෑහ.

rāga로 만든 kamma 씨앗은 그를 짐승의 세계로 데려가 네 apāya를 떠돌게 할 뿐, 그에게 편안함은 없습니다.

මෙන්න මේ ඥානය දකින්නා උදයව් ඥානය.

바로 이것을 보는 ñāṇa가 udayabbaya ñāṇa입니다.

ඇති වෙන නැති වෙනා ඇතිවෙන ඇති වෙනවා කරන මේක තේරෙන්නේ නැහ. බයක් නැහැනේ. [උගුර කෑරීම]

'생겨난다, 사라진다, 생겨난다, 생겨난다'고 하면서는 이것을 알지 못합니다. 그러니 두려움이 없지요. [헛기침]

සසර බය ඇති වෙන්නේ කොහොමද? ඇත්ත දැකදා

saṃsāra에 대한 두려움은 어떻게 생깁니까? 진실을 보았을 때입니다.

ඕක නොදැක මේ ලෝකේ ඔක්කොම ඇති වෙනවා ඇති වෙන ඇති වෙනවා ඇති වෙනවා කියලා බය ඇති වෙන්නේ මොකෙන්ද මොන හේතුඵල දැකද බය වුනේ?

이것을 보지 못한 채 세상 모든 것이 생겨난다, 생겨난다, 생겨난다고만 한다면 두려움이 무엇으로 생기겠습니까? 어떤 원인과 결과를 보고 두려워했습니까?

මෙන්න මේක උපමාවකින් දකින්න බය වෙන්න හේතුවක් තියෙනවා. දුක්ඛන් බයට්ටේනවා.

바로 이것을 비유로 보면, 두려워할 까닭이 있습니다. dukkha를 두려워하게 됩니다.

ලෝකයා දුකයි කියන්නේ එකක් ආර්ය විනය දුක්ඛ ආර්ය හටිය කියන භයාර්ථය.

세상 사람들이 괴롭다고 하는 것과 ariya vinaya에서 말하는 dukkha ariya sacca는 다릅니다. 그것은 두려움의 뜻(bhayattha)입니다.

මොකටද බය වෙන්නේ? අද සැපයි සැපයි කියලා නැත්නම් සුන්දර ලෝකයක් මවලා ඉන්න මේ අවිද්‍යාව තෘෂ්ණාව තමයි. මහා භයානක සතර අපාගත වීමක් සහිත සතර ගමනක විනාශයක් හදන්නේ. මෙන්න මේක දැකදාට ඔය පියමනාප

무엇을 두려워합니까? 오늘 즐겁다, 즐겁다 하거나 아름다운 세상을 지어내고 있는 이 avijjā와 taṇhā가 바로, 무서운 네 apāya에 떨어짐까지 담긴 네 갈래 길의 무너짐을 만듭니다.

හදන්නේ. මෙන්න මේක දැකදාට ඔය පියමනාප සුන්දර ලෝකට බය වෙනවා. මෙන්න මේ බය හිතකටුනා යථාර්ථය දැකලා දුක්කම් බයට්ටෙන්න ඔන්න දුක්ඛාර්ය සත්ත්වය දැක්කා.

바로 이것을 보았을 때, 그 사랑스럽고 마음에 드는 아름다운 세상이 두려워집니다. 이 두려운 실상을 보고 dukkha를 두려워하게 되면, 그때 dukkha ariya sacca를 본 것입니다.

දුකයි දුකයි කියලා දකින එක දුක්ඛාර්ය සත්‍යය නෙමෙයි. ඔන්න ඔය භයර්ථයෙන් දකින්න ඕනේ.

괴롭다, 괴롭다 하고 보는 것이 dukkha ariya sacca가 아닙니다. 바로 그 두려움의 뜻으로 보아야 합니다.

හරි දේවතාව ඇඬුවා වාගේ අර මාළුවා ඇටේ කියන පොඩි බීජය වැටිලා ගහමුල වැටිච්ච දවසේ දේවතාව අන්න පටන් ගත්තා වාගේ මොකද මහා දුක මුල මේ සුන්දර ලෝකයක් මැවුණේ නැ.

그 devatā가 울었던 것처럼, māluvā 씨앗이라는 작은 씨앗이 날아와 나무 밑에 떨어진 날 devatā가 울기 시작했던 것처럼—왜냐하면 큰 괴로움의 뿌리에서 아름다운 세상이 생겨나지는 않았기 때문입니다.

මෙන්න මේ වගේ අපි විසින් පාප කර්මයක් ඡන්ද රාගයතුව කළා නම් අන්න ඒකෙන් උදේ වෙච්ච දේ මහා භයානකයි.

이처럼 우리가 chanda-rāga 때문에 pāpa kamma를 지었다면, 그것으로 생겨난 것(udaya)은 매우 무섭습니다.

එබඳු දේවල් භයානකයි කියලා දැනගත්තහම නැවත වාරයක් එබඳු කර්ම බීජියක් ගොන්නගන්න යම් සිතුවිල්ලක් ක්‍රියාවක් කතාවක් ගොන්නවද වහාම නතර කළ යුතුයි කියලා හටලා මනස හැදෙනවා. මෙන්න මේකෙන් කර්මයෙන් මිදෙනවා.

그런 것이 무섭다는 것을 알게 되면, 다시 그런 kamma 씨앗을 쌓게 할 어떤 생각이나 행동이나 말이 쌓이는지 살펴 곧바로 멈추어야 한다고 마음이 길러집니다. 바로 이것으로 kamma에서 벗어납니다.

කර්මයකත් වොණය වෙනවා. දැන් අද කරන්නේ ඕක නෙමෙයි.

kamma도 다해 갑니다. 그런데 오늘날 하고 있는 것은 이것이 아닙니다.

번역 고르기