somanassa sahagata citta
සෝමනස්ස සහගත සිත්
දැන් තාගත්ත නමේ සෝමනස්ස සහගත සිත පිළිබඳව මේක ඔක්කොම ගැඹුරු අභිධර්ම ප්‍රශ්නයි අද ඔක්කොම ආවේ කාට තේරෙද කියන එකයි ප්‍රශ්න අහන අහන එකට උත්තර දෙනවා නමුත් සාමාන්‍යයට මේක තෝරගන්න එහ ගැඹුරුව ඔක්කොම ප්‍රශ්න ඒ වාගේ
이제 받은 물음은 somanassa sahagata citta에 대한 것입니다. 오늘 들어온 물음은 모두 깊은 abhidhamma 물음입니다. 물음이 다 들어오기는 했는데, 누가 알아들을지가 걱정입니다. 묻는 대로 답은 하지만, 보통으로는 풀어 말하기 어려울 만큼 깊습니다. 물음이 모두 그렇습니다.
දැන් මේක මේ සිත් කීපියක් විතරයි දාලා තියෙන්නේ නමුත් මේක අනුපිළිවලට වෙනස් වෙලා මේක ලියා තියෙන්නේ. සෝමනස්ස සහ සාගත හිත කියලා කියන එකක් එහෙම දාලා තියෙනවා.
여기에는 citta 몇 가지만 적혀 있는데, 차례가 바뀌어 적혀 있습니다. 'somanassa sahagata citta'라는 것 하나를 그렇게 적어 두었습니다.
සෝමනස්ස සහ සාගත හිත කියලා එකක් නැහ. එක්කෝ සෝමනස්ස සහ සාගත දිට්ඨි සම්පික්ත හිත.
그냥 'somanassa sahagata citta'라는 것은 없습니다. 이를테면 somanassa sahagata diṭṭhi sampayutta citta처럼 말해야 합니다.
එහෙනම් සෝමනස්ස සාකච්ත ඥාන සම්පිත්තක්ත හිත කුසල් පැත්තට නම් ලෝභ සිත් අට ගත්ත
그러면 somanassa sahagata ñāṇa sampayutta citta는 kusala 쪽 이야기이고, lobha citta 여덟 가지를 들어 보면,
සෝමනස්ස සහගත්ත දිට්ඨි සම්පික්ත හිත දිට්ඨි සම්පිත්ත සසංඛාරික සෝමනස්ස සහගත දිට්ඨි විපවිච්ච [උගුර කෑරීම] හිත දිට්ඨි විපවිට සසංඛාරික හිත
somanassa sahagata diṭṭhi sampayutta citta, diṭṭhi sampayutta sasaṅkhārika citta, somanassa sahagata diṭṭhi vippayutta citta, diṭṭhi vippayutta sasaṅkhārika citta가 있습니다.
එතකොට උපේක්ෂා සහගත දිට්ඨි සම්පිට්ත සිත උපේක්ෂා සහගත දිට්ඨි සම්පත්ත සසංඛාර හිත උපේක්ෂා සහ දිට්ඨි විපරිවිත හිත උපේක්ෂා සහග දිට්ඨිය විපරිත සසංඛාර හෙම සිත් අටක් හටගන්නවා ලෝභ සිත් අතක්. හටගන්නේ ඒ විදියට අනුපිළිවෙයි.
그리고 upekkhā sahagata diṭṭhi sampayutta citta, upekkhā sahagata diṭṭhi sampayutta sasaṅkhārika citta, upekkhā sahagata diṭṭhi vippayutta citta, upekkhā sahagata diṭṭhi vippayutta sasaṅkhārika citta, 이렇게 citta 여덟 가지가 일어납니다. lobha citta 여덟 가지가 이런 차례로 일어납니다.
සෝමනස්ස සහකත ඥාන සම්පිත්ත හිත ඥාන සම්පිත්ත සහසංඛාර කුසල පැත්ත කුසල් සිද්ධ තියෙනවා.
kusala 쪽에는 somanassa sahagata ñāṇa sampayutta citta, ñāṇa sampayutta sasaṅkhārika citta가 있습니다.
සෝමනස්ස සහගත ඥාන විපවිත්ත හිත නිවිපිත්ත සසංඛාරික හිත එතන දෙකයි. උපේක්ෂා සහගත්ත ඥාන විපරිත හිත. ඥාන විපිත සසංඛාරික හිත. උපේක්ෂාගරත් ඥාන විපරිත්තම සිත අ
somanassa sahagata ñāṇa vippayutta citta, ñāṇa vippayutta sasaṅkhārika citta, 이 둘이 있습니다. 그리고 upekkhā sahagata ñāṇa vippayutta citta, ñāṇa vippayutta sasaṅkhārika citta가 있습니다. upekkhā sahagata ñāṇa vippayutta citta…
ඔය ඥාන සම්පිත हिंद එකක් ඒ වගේ උපේක්ෂාග ඥාන විපරිත් අනි කොටස් හරකට යනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ හිතක් සෝමනස්ස සහගත භාවයට පත්වෙනකොට සෝමනස්ස සහගත කියන්නේ පොදු නමක් නරකක් දැකලා සත්තුරුවෙන් වෙන්නත් පුළුවන්.
어떤 citta가 somanassa sahagata 상태가 될 때, somanassa sahagata라는 말은 두루 쓰는 이름입니다. 나쁜 것을 보고 기뻐할 수도 있습니다.
මුලාින්ා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හොඳයි කියන එක දැකලා සතුටු වෙන්නත් පුළුවන්.
좋은 것을 보고 기뻐할 수도 있습니다.
ඌරා මරන්න සත්ව මරන්න යන ද දඩක්කාරයට ඌරයෙක් හම්බ වෙනවා. හොඳට මස් තියෙනවා හොඳ ලොකු ඌරෙක්. කාලෙකින් හම්බවන්නේ නැ හොඳේමක් කද නමද ලාභකුත් ගන්න පුළුවන් කියලා සතුටක් කියනවා. ඒකත් සෝමනම් සහගත.
돼지나 짐승을 잡으러 간 사냥꾼이 돼지 한 마리를 만납니다. 살이 잘 오른 커다란 돼지입니다. '오랜만에 만난 좋은 고기다, 돈도 벌 수 있겠다' 하며 기뻐합니다. 그것도 somanassa sahagata입니다.
සත්තු මැටුවනීම පව් නැ ඔය බොරු කතා ඇහුවා කියලා. දිට් සම්පිත්ත. එහෙම හිතාගෙන වෙලාවකනම් නිකස් කරනවා.
'짐승을 죽이는 것은 죄가 아니다, 그런 말은 다 거짓이다'라고 여깁니다. 그것이 diṭṭhi sampayutta입니다. 그렇게 생각하며 때로는 아무 까닭 없이 죽이기도 합니다.
එතකොට දිට් සම්පිත හිත බලවත් ඒක ඕනකමක් කතාවක් මුකුත් නැ. විනෝදනා සතු මරනවා.
그때는 diṭṭhi sampayutta citta가 셉니다. 필요해서도 아니고 아무 이유도 없습니다. 재미로 짐승을 죽입니다.
වෙන ඕනම තේගෙන මොකද ඒකක් හරි ඔබට මොන ප්රවේජනයකට ඇහුවොත් මට ප්‍රයෝජනය කියන්න දෙයක් නැහැ. මර මොකලට
'그게 당신에게 무슨 쓸모가 있느냐'고 물으면, '쓸모라고 할 것은 없다. 죽이는 데 무슨 까닭이 있겠느냐' 합니다.
ආරම් ඵලයක්.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මම මැරුවේ වෙනසෙ. දැන් ඔය ජරියත් මිනිස්සු ඉන්නවා. හැබැයි මහා බලවත් අපරන්දය. කිසිම සීමාපකුත් නැ.
'나는 재미로 죽였다'는 것입니다. 이런 사람들이 실제로 있습니다. 그런데 이것은 아주 무거운 죄입니다. 아무 끝이 없습니다.
ඒ පුද්ගලයා පාපයෙන් සතුට විදිහට ඉන්නවා. දැන් එහෙමත් කොටසක් ලෝකේ ඉන්නවා. හරි බලවත්. තෘෂ්ටිය වැළඳගෙන තියෙන බලවත්ම නිසා අසාධාරණීය කියන මාත්‍රයක්වත් වැටහෙන්නේ නැහ. ඒ අපරාධය ඔහුට සතුටක් වෙනවා. ඔහු සතුටට ඒක කරනවා.
그 사람은 나쁜 짓에서 기쁨을 누리며 삽니다. 세상에는 이런 무리도 있습니다. 아주 셉니다. 그릇된 견해(diṭṭhi)를 굳게 붙들고 있어서, 그것이 옳지 않다는 것을 조금도 알아차리지 못합니다. 그 나쁜 짓이 그에게는 즐거움이 됩니다. 그는 즐기려고 그것을 합니다.
දෙවෙනි හිත මොකක්ද? සසංඛාරීය. දැන් ඕකට ඉබේම මෙහ ඇවිෙන හිත කියලත් කියනවා. අසංඛාරික කියලා හිතා වචනයක් දාලා.
두 번째 citta는 무엇입니까? sasaṅkhārika입니다. 앞의 것은 '저절로 일어나는 마음'이라고도 하며, asaṅkhārika라는 말을 붙여 놓았습니다.
අසංඛාරික කියලා වචනය පෙළහමේ නෑ. ඒක තියෙන්නේ බුද්ධ සාදුන් ගුරුවාවේ. අසංඛාර කියන වචන අසංඛාරික හිටියලා වචනය පෙළදහ පෙලා නෑ.
asaṅkhārika라는 말은 pāḷi 본문에는 없습니다. 그 말은 Buddhaghosa 스님의 aṭṭhakathā에 있습니다. asaṅkhārika라는 말은 pāḷi 본문에 없습니다.
සෝමනස්ස සහගත දිට්ඨ සම්ප්රවිත්ත හිත සසංඛාරික කියන්නේ මෙහෙය වන හිත සසංඛාරික තමයි අටුවාවල විග්රහ කරන්නේ.
somanassa sahagata diṭṭhi sampayutta citta에서 sasaṅkhārika란 '부추김을 받아 일어나는 마음'이라고 aṭṭhakathā들에서 풀이합니다.
සසංඛාරය කියන්නේ තමාගේ ප්‍රයෝජනයක් බලාගෙන තමාත් පිළිබඳ යමක් ගොඩනගන්න බලාගෙන කරන පාපය
sasaṅkhāra란 자기에게 돌아올 이득을 바라고, 자기를 위해 무언가를 쌓으려고 저지르는 나쁜 짓입니다.
තමන් මෙහෙ ඇවින්නේ ඒ හේතු ආත්මලාවය අන්න ආත්මලාය කියන තැන්ගන්න නැවොත් සසංඛාරික වෙනවා.
자기를 부추기는 것은 그 까닭, 곧 자기 이득입니다. 자기 이득을 노리는 자리에서 sasaṅkhārika가 됩니다.
දැන් මේක හරි ඔය අසංඛා අසංඛාරයෝ කියලා කියන වචන සෝමනස්ස සහගත්ත දිට්ඨි සම්පිට්ඨය සතු සතුටක් ලබනවා ඒක සෝමනස්ස සහගත්ත දෘෂ්ටිය නිසා මේක වරා පාපයක් අසාධාරණයක් පේන්නේ නැ. ඔහුට විනෝදයක් වශයෙන් ඕක කරනවා.
이제 asaṅkhārika라는 말로 보면, somanassa sahagata diṭṭhi sampayutta로 기쁨을 얻습니다. 그것이 somanassa sahagata이고, 그 견해 때문에 이것이 나쁜 짓이고 옳지 않은 일이라는 것이 보이지 않습니다. 그는 놀이 삼아 그것을 합니다.
එක්තරහ කෝටිපති මනුස්සයෙක් විනෝදයට ඔහොම වැඩක් කළා. ඒතා දා මෑත කාලේ වෙච්ච හිටියක්නයි කියවෙන්නේ.
어떤 큰 부자가 재미로 그런 짓을 했습니다. 요즘 일어난 일이라고 합니다.
දැන් එයාට ඕනක තිසුරින් පිට්රෝලයක් අරගෙන සතෙකුට තැනින් තැන වෙඩි තියෙනවා. ඒක කෑග දඟලා දඟලා මැරෙනවා බලන්න වෙන එකක් නෑහැ එයාගේ විනෝධාසයක් ඒක.
그는 총을 들고 짐승의 여기저기를 쏩니다. 짐승이 비명을 지르며 몸부림치다 죽는 것을 보려는 것입니다. 다른 까닭은 없고, 그것이 그의 놀이입니다.
දැන් මේ මනසයා මොකෙද කරන්නේ? කැඩේ සත්තුන්ට පැත්තකට වෙන්න තියෙනවා. ඔහු දඟලලා වෙන තව පැත්තකට වෙන්න තියෙනවා. මේකත් දඟලලා දඟලලා මැරෙනවා බලන හරි සන්තෝයි.
이 사람이 무엇을 하느냐 하면, 짐승의 한쪽을 쏩니다. 짐승이 몸부림치면 또 다른 쪽을 쏩니다. 그것이 몸부림치고 몸부림치다 죽는 것을 보며 무척 즐거워합니다.
දැන් මොනතරම් අසාධාරයක්ද ලෝකේ හැට බැලුවොත් එයා සෝමනස්ස සහගත වෙනවා. දෘෂ්ට් සම්පිත නිසා මේක මහා අපරාධයක් කියන එක වැටහෙන්නේ නෑහ හිතන්න.
세상 이치로 보면 얼마나 옳지 않은 일입니까. 그런데 그는 somanassa sahagata가 됩니다. diṭṭhi sampayutta이기 때문에 이것이 큰 죄라는 것을 알아차리지 못한다고 생각해 보십시오.
මේක තමයි මේ පුද්ගලයා කරපු පාප කර්ම කතාව.
이것이 이 사람이 지은 나쁜 kamma 이야기입니다.
මිනිහතින් කෝටි පැටියක් කසා දෙයක් බැඳලා කෝටි පැතට පළවෙනි දරුව හම්බ වුණා. යරදාව හම්බ වෙච්ච දරුවෙක් ඉන්නවා.
이 사람은 엄청난 재산을 가진 집안과 혼인했고, 그 큰 재산에 첫아이가 태어났습니다. 그렇게 태어난 아이가 있습니다.
උරුකුරු වත දාලා ඌ අතපනාස මිසත් උට නැකිටාගන්න බැ. අබ්බගාසය
아이는 배를 바닥에 대고 엎드려 기기만 할 뿐, 손을 짚지 않고는 일어나지 못합니다. 몸이 성치 않았습니다.
දැන් මිහරි සංය විවේගයක්. එදා සන්තෝස වෙච්ච එක අ දරුවා දැකලා සංය විගයට පත් වෙනවා. අනේ මගේ කෝටිගාක වස්තුවට උපන් දරුවාගේ හැ.
이제 그 사람에게 큰 saṃvega가 일어납니다. 그날 기뻐하던 그가 아이를 보고 saṃvega에 빠집니다. '아, 내 그 많은 재산에 태어난 아이가 이렇다니.'
දෙවෙනි සැරේ තව දකි උපන්නා. ඒකත් අර ජාතිය ඔහුට නැගිටින්න පුළුවන් ඔහුට හතර පයෙන් දන ගානවා අත් දෙක තියාගන්නවා. අර වගේම කෑ ගහම උදුනවා හැන්
두 번째로 또 아이가 태어났습니다. 그 아이도 그런 처지였습니다. 일어서지 못하고 네 발로 기어 다니며 두 손을 바닥에 짚습니다. 앞의 아이처럼 소리를 지르고 울부짖습니다.
දැන් මේ දරුවෝ දෙන්න එකට තියන්න බැ අරක කහපනවාගේ හින්ිල්ලා අනි මහ කෝටිපතියක් කාවර දෙකට දාලා වැඩ කාරයෝ දෙන්නෙත් තියලා දරුව හදනවා.
이 두 아이를 함께 둘 수가 없습니다. 서로 할퀴고 다투기 때문입니다. 큰 부자라서 방 두 칸에 나누어 두고 돌보는 일꾼도 둘씩 두어 아이를 키웁니다.
හොඳ වෙන්නේ නැමගේ දත්ත එච්චරයි.
나아지지 않습니다. 제가 아는 것은 여기까지입니다.
මේක දැකලා මිනිහාගේ අදිවිච්ච මහා සංවේගයක් පත් වෙලා මම කරපුවා මට මේ ආත්මයම විදිලා හිද්ධ වුණා. සන්තෝසය මරපු හන්වද දුක වාගේම දුක විදේවිද ඉන්නා මගේ දරුවන්
이것을 보고 그 사람에게 큰 saṃvega가 일어났습니다. '내가 한 짓을 바로 이 삶에서 겪게 되었구나. 내가 즐기며 죽였던 그 고통과 똑같은 고통을 내 아이들이 겪고 있구나.'
දැන් මෙහා ඔක්කොම අත්ඇලා හිට බොහොම බෞද්ධ වුණා.
그 뒤로 그는 모든 것을 내려놓고 아주 독실한 불자가 되었습니다.
අපේ මේ දැනට හිටපු එහා හිටපු දේශගන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් කරනකොට අනේ ස්වාමීනි ඔබ වහන්සේ අපේ ගිට්ටම මට විශාල කම්පනයක් තියෙනවා මට ප්‍රතිකර්මයක් දන්නවා. මට දරන්න බැරි මහා මානසිකත්වයක වදයක් තියෙනවා.
근래에 계셨던 우리 쪽 설법하시는 스님 한 분이 dhamma 설법을 하고 계실 때, 그가 와서 말했습니다. '스님, 저희 집에 와 주십시오. 저에게 큰 괴로움이 있습니다. 풀 길을 아십니까? 견딜 수 없는 큰 마음의 고통이 있습니다.'
එන් බැලූ බැමට හොඳ කෝටිපිපතියා එහෙම කෙනෙක් බව පේන්නේ නැහැ. ඉතින් හාමුදුරුවන්ට සෑන්නත් බැහැ මෙහා කවුද කියලා.
얼핏 보아서는 그가 그런 큰 부자로 보이지 않았습니다. 그래서 스님은 이 사람이 누구인지 알아볼 수 없었습니다.
ඔබ වහන්සේ වඩින්න එකෝ අපේ ගෙදෙට්ට ගෙදරට්ට එක්ක යනකොට හාමුදුරුවන්ග තැකිටි වට ගේ දැකලා. ගේට් දාලා මෙයා කරලා ලස්සන මල් වතු යම් වතු හදලා ඔක්කොම කරලා තියෙනවා ම විශාල මාලිගාව කට්ටු ගානක විශාල ගෙයක්.
'스님, 저희 집에 가시지요' 하며 집으로 모시고 가자, 스님은 집을 보고 놀랐습니다. 대문을 달고 아름다운 꽃밭과 정원을 꾸며 놓은 아주 큰 저택이었습니다. 여러 층으로 된 커다란 집이었습니다.
හාමුදුරට පොදු හිතනවා මොන මොන සංවේකයක් පෙන්නන්නද යන්නේ කියලා. ට මොනව හරිත් එහෙම සංවේගයක් එන්නේ. මොකක්ද තියෙන්නේ සංවේගය මේ සියල්ලමක් හරි.
스님은 '대체 무슨 saṃvega를 보여 주려는 걸까' 하고 생각했습니다. '이 모든 것을 가지고 무슨 saṃvega가 있다는 말인가.'
මට අත්හරින්න බැරි සංවේගයක් තියෙනවා එන්නකෝ පෙන්නන්න කියලා අර කාමරයකතු වරනකොට අර උඩුපුරුවත් දා දාලා හිරම දරුවා හයියෙන් පයලා කෑ ගහලා අස පයලා දාලා දාගෙන කෑ ගහන පටන් ගත්තා. මේ එකක්
'제게는 떨칠 수 없는 saṃvega가 있습니다. 오십시오, 보여 드리겠습니다' 하며 방에 들어서자, 엎드려 있던 아이가 크게 소리치고 발을 마구 구르며 울부짖기 시작했습니다.
ඒ කාමරය වල්ලා අනිත් කාමරය හරපුහා අත් දෙකයි කකුද ගැක් ග තියාගෙන මහා හයියෙන් කෑ ගහ එකින් දුවනයි හැර මෙහා ඔහො මගේ අනිත් දරුවක්.
그 방을 닫고 다른 방을 열자, 두 손과 두 발을 바닥에 대고 크게 소리치며 이리저리 기어 다니는 아이가 있었습니다. '이 아이가 제 다른 아이입니다.'
මේ තමයි මගේ සමුයග. මම මේකෙ මට අමුත්ක් ඉල්ලන්න ආවනේ මම මේ යමක් කියන්නයි ින්නේ මේකේ මෙලොව කරපුවා මෙලොව පළ වෙනවා කියන එක මට ඔප වෙච්ච එකක් ඔබ වහන්සේට කියන්නයි මම මේ එක්ාව කියලා.
'이것이 저의 saṃvega입니다. 저는 무엇을 청하러 온 것이 아닙니다. 이 세상에서 한 일은 이 세상에서 열매를 맺는다는 것, 그것이 저에게 일어났다는 것을 스님께 말씀드리려고 모신 것입니다.'
මගේ විනෝදසයේ මේ කර් කලේ මෙන්න මේ පිස්සවලනේ සතුන්ට වෙඩි දීලා වේදනාව විදන් දුක් වේදල මැරෙනකම්ම මම හිතින් සතුටු වුණා.
'저는 재미로 이 짓을 했습니다. 바로 이 총으로 짐승들을 쏘아, 그것들이 고통을 겪으며 죽을 때까지 저는 마음속으로 즐거워했습니다.'
එහෙම කරපු මට වෙන අත්දැවක නෙමෙයි මේ අත්දැම දුන්න එකක්. මගේ දරුවන්ගින් ඒ ජාතියම දුකක් ඉන එක මට පළවික විදිට සිද්ධ වුණා ඒක බලපමර.
'그렇게 한 저에게 다른 일이 아니라 바로 이 일이 주어졌습니다. 제 아이들이 그와 똑같은 고통을 겪는 것이 저에게 열매로 돌아왔습니다. 이것을 보십시오.'
නිරෝධී හම්බවෙන්න පාප විපාය ගැන ඔබ වහන්සේට මේ කවදා හරි දේශනා කරන දවස වලට මට වෙච්ච එක උදාහරණයට ගන්න. මෙන්නට පෙන්නවා දැම ඉන්ද කිව්වේ කියලා. අර සිද්ධිය පෙන්වා.
'스님께서 언젠가 나쁜 짓의 vipāka에 대해 설법하실 날이 있으면, 저에게 일어난 일을 본보기로 삼아 주십시오. 이렇게 보여 주라고 말씀드리는 것입니다.' 그리고 그 일을 보여 주었습니다.
දැන් මෙන්න සෝමනස්ස සහගත දිට්ඨි සම්ප්රිතක විභාගයක් එන හැට.
이것이 somanassa sahagata diṭṭhi sampayutta의 vipāka가 오는 모습입니다.
තව පුද්ගලයෙක් ඉන්නවා. ඒ කියන්නේ දයන් කරගෙන ජීවත් වෙනවා. ජීවත් වීම මාධ්‍යක් හැර දයන් කරනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හැබැයි එයත් හිතන්නේ නෑ පව්පියෙන් ගැන. මොන බොරු කතාද? හැබැයි ජීවත් වෙන්න ඕන හින්දා ඒවා එයා කරෙන යනවා. නිකාසතු මරන්නේ නැ. අන්න සසංඛාරිකයි.
그런데 그 사람도 죄나 공덕을 생각하지 않습니다. '무슨 거짓말이냐' 합니다. 다만 살아야 하니까 그 일을 해 나갑니다. 아무 까닭 없이 짐승을 죽이지는 않습니다. 그것이 sasaṅkhārika입니다.
සංකාරිකයි. තමා ගොඩනැගන්න තමාගේ පෝෂණයට කරන වැඩ. අන්න දෙවෙනි මට්ටමට ආපු පාප හිත
sasaṅkhārika란 자기를 세우고 자기를 먹여 살리려고 하는 일입니다. 그것이 두 번째 단계에 이른 나쁜 마음입니다.
පෙන ලෝභ හිත් වලටයි ඕක වෙන්න ප්‍රාණඝාතයට නෙමෙයි ඕක වැටෙන්නේ. ලෝභය මුල් කරගෙන දැන් ලෝභය උපනිත්රයක් විතර වුනේ.
이것이 lobha citta에 들어가는 까닭은 pāṇātipāta 때문이 아닙니다. lobha를 뿌리로 하여, 여기서는 lobha가 upanissaya 정도가 된 것입니다.
හොරකමක් කිරීමයි ඕකට ගැනෙන්නේ. හොරකම කාම මිත්‍යාචාරය අරි වශයෙන් තමයි කියන්නේ ලෝභ හිත් වලට. එතකොට පානඝාතය ගත්තොත් හොරකම කියලා කියන්නේ ප්‍රාණඝාතය ප්‍රධාන ද්වේශ හිත විතර වැටෙන්නේ. යම්කිසි ආශ්වාද ගැනීමට ඔබ ගත්තොත් ඒක ලෝභ හිත විදිට වැටෙන්නේ. ඒක උපනිශරය වෙනවා.
여기에 드는 것은 도둑질입니다. 도둑질과 kāmamicchācāra 같은 것이 주로 lobha citta에 든다고 합니다. pāṇātipāta를 놓고 보면, pāṇātipāta는 주로 dosa citta에 듭니다. 그런데 어떤 즐거움을 얻으려고 한 것이라면 lobha citta로 들어갑니다. 그것이 upanissaya가 됩니다.
එතකොට ලෝභය උපනිත්රය කරගෙන කරන පව්වට පත් වෙනවා ඇහුවා. හොරකමක් කිරීම වැනි දේ තමයි කින්ම එල්ලක කරලම ලෝභ හිත් වලට වැකෙන්නේ.
그러면 lobha를 upanissaya로 삼아 짓는 나쁜 짓이 됩니다. 도둑질 같은 것이 곧바로 lobha citta에 들어갑니다.
සමහර කෙනෙක් හොරගම් කරන්න පුළුවන්කට නෙමෙයි. ඔගේ පුරුද්දට සමහර අයට ඒක හරි සතුටක්. ඒකත් එක්තරා විනෝදාන්තයක්.
어떤 사람은 도둑질을 해야 할 처지라서가 아니라 버릇으로 합니다. 어떤 이에게는 그것이 큰 즐거움입니다. 그것도 일종의 놀이입니다.
මම අහලා තියෙනවා කතාවක් එක රජ කෙනෙක් හිටියා. එ ඒ රටේ සජ්ජිරව කිසිම දේක අඩු පාළුවක් නැහ. හැබැයි මේ රටේ සජ්ජුවා විශාල මන්දිර වගේ, විශාලෝටල් නැ විශාල ශාපු ඒවා බලන්න යනවා සන්තෝ විරෝධ ගමන. පටපිට බලලා හොරේම මොනවා හරි කටන් රත්වේ දාය හගෙන යනවා.
제가 들은 이야기가 있습니다. 어떤 왕이 있었습니다. 그 나라 왕은 아무것도 모자람이 없었습니다. 그런데 이 왕은 큰 저택이나 큰 호텔, 큰 가게 같은 곳을 구경하러 다니는 것을 즐겼습니다. 둘러보다가 몰래 무언가를 집어 주머니에 넣고 갑니다.
දැන් රජ්ජුරුවන්ට විරුද්ධ කියන්නේ දැක්කට කරුවක් කතා කරන්න විදිහෙකුත් නැ. සද්ජුල දළුවන් ඉම කරන්න නඩු කියන්න කෙනෙකුත් නැ.
그것을 보았다 해도 왕에게 맞서 말할 방법도 없고, 왕을 걸어 소송할 사람도 없습니다.
දැන් මේක දන්න තවත් කැමතිවට එන්න. සද්දිරුරුවගෙන හොරපව බලලා ගි පිරිස්සේ කිය
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හොරෙන් සල්ලි දීලා එනවා මනුස්සයා සද්දිරවලට ගියා අය මුදලාගේ හොරෙන් සල්ලි දීලා එනවා. සොරවැන් කරගත්ත එකට.
사람들이 몰래 돈을 치르고 옵니다. 왕이 다녀간 곳에 가서 몰래 값을 치르고 옵니다. 훔친 것에 대한 값으로요.
දැන් මෙන්න මෙහා සෝමනස සහගත දිට්ඨි සම්පිත හිතින් කරපු හොරකම්. අසංඛා වෙන්න එයාගේ එයාගේ පැවැත්මයක ඉවරකමක් නෑ. ඒක විරෝධාසය. ඒක සතුට. මෙන්න මේ වගේ කරන ඒවා තියෙනවා.
이것이 somanassa sahagata diṭṭhi sampayutta citta로 한 도둑질입니다. asaṅkhārika입니다. 그의 살림에는 아무 모자람이 없습니다. 그것은 놀이이고 즐거움입니다. 이런 짓들이 있습니다.
අනුන් විදිහක් හොරකම් කරලා අනුන්ට පහළු කරලා සන්තෝස වෙනවා.
어떤 식으로든 남의 것을 훔치고 남을 괴롭히며 즐거워합니다.
දැන් ඕකත් අපේ අයගේ හුඟා තියෙනවා. අපිට අවැදක් කළාට පළිගන්නවත් නෙමෙයි. එහෙනම් අපිට එන ලාභයක් බලාගෙනත් නෙමෙයි. කාට හරි කරදරයක් වෙනවා දැක්කොත් හරි සන්තෝක්.
우리 사람들 가운데도 이런 이가 많습니다. 자기에게 해를 끼쳐서 앙갚음하려는 것도 아니고, 자기에게 올 이득을 바라는 것도 아닙니다. 누군가에게 탈이 난 것을 보면 그저 즐거워합니다.
දැන් මෙහෙමයි ඉන්නවා. හරි කැමතියි හොයන්න බලන්න අහන්න.
이런 사람들이 있습니다. 찾아보고, 들여다보고, 캐묻기를 아주 좋아합니다.
ඒ මෙහෙම පිරිස් ඉන්නවා. කාට හරි හොඳින් ඉන්න කටවරයක් වෙනවා දැකත් විදහට කිහිලකන් ඇඟලුවන් කරා ගිය කියලා හරි හොඳට ගිය. අනේ ඇතට කරදරයක් වුනා විනේද මොකද වුනේ එච්චර ප්‍රශ්නේ නැද්ද? එච්චර ප්‍රශ්නයක් නැද්ද හරි අමාරු වෙයි. තරය ලොකු නම් හරි සන්තෝසයි.
이런 무리가 있습니다. 잘 지내던 누군가에게 탈이 났다는 것을 알면, '아무개가 어떻게 되었다더라' 하며 신이 납니다. '아이고, 무슨 일이 있었대? 그렇게 큰일은 아니지? 많이 힘들겠네' 하고, 탈이 클수록 더 즐거워합니다.
ඈ මම ඉන්නම් එක්මට ගිහි ගමනක් ගමන් අහේ. ගමනක් නෙමෙයි ඕක කියන්න යන්නේ. ඔහොම වැරදිවද අරන්ට ලොකුවට ඉඳ ගියා. කෝලා පසනීක වෙලා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන් හරි කැමතියි ඕක කියලා සන්තෝස වෙනවා.
그것을 전하기를 아주 좋아하고 즐거워합니다.
මේ තමන්ට කිසිම ලාභයක් නෑ. නමුත් හෝමනක් සහකතා දිට්ඨි සම්ප්රවිත්තයි. අන්න ඒ වගේ දේවල් කරනවා. ඒක මහා බලවත්ම පාපිතා.
자기에게는 아무 이득도 없습니다. 그런데도 somanassa sahagata diṭṭhi sampayutta입니다. 그런 짓들을 합니다. 그것은 아주 무거운 나쁜 짓입니다.
සමහර කෙනෙක් ඉන්නවා සමහරට ජීවත් වෙන්න විදිහක් නෑ හොරකම් කරන. ඇයි හොරකම් කරන්නේ? ඒකේ ප්රශ්නයක්ේ නැහ.
어떤 사람은 살아갈 길이 없어서 도둑질을 합니다. 왜 도둑질을 하느냐고 하면, 그에게는 그것이 문제가 되지 않습니다.
තියෙන තේ වෙනවා මොකක් කරන්න ඒක ප්‍රශ්නයක් වෙන්නේ. දෘෂ්ටිය ඉන්නවා මිසක් ඒක හොරකම වැරදියි කියලා හැඟීමක්. හැබැයි තමාගේ ජීවිතයට සමාගේ පැයතන ගන්න සෝමනස්ස සහගත විත්්ති සම්පිත සවසංඛාරක හිතක් පහල වෙනවා.
'있는 것을 가지는 게 무슨 문제냐' 합니다. 견해(diṭṭhi)가 있을 뿐, 도둑질이 잘못이라는 느낌은 없습니다. 다만 자기 삶을 꾸리고 먹고살려고 하는 것이라, somanassa sahagata diṭṭhi sampayutta sasaṅkhārika citta가 일어납니다.
සමහර කෙනෙක් ඉන්නවා. මොනවා කරන්න තියෙන්න නොකර බැ. මම කැමැත්තකින් කරනවත් නෙමෙයි. පවුද මොන පවුද එහෙම එකක් නෙමෙයි මම කියන්නේ. මට එහෙම එකක් පශ්න යන්නේ නැහ. එහට මට එතන සතුරු වෙන්න දෙයක් නැ ඉති මම ගත්තා ඉතින් ඒ උපේක්ෂා සහරව ගත්තා.
어떤 사람은 이렇습니다. '어쩔 수 없으니 안 할 수가 없다. 좋아서 하는 것도 아니다. 죄니 뭐니 하는 걸 말하는 게 아니다. 나에게 그런 건 문제가 안 된다. 거기서 기뻐할 것도 없다. 그냥 가졌다.' 그렇게 upekkhā와 함께 가집니다.
පුරුදට ගන්නවා. අන්න උපේක්ෂාව දිට්ඨි සම්පිත්ර හත. තමන්ගේ වෙලා තියෙන හින්දාගත්තා. දිට්ඨි සම්පිරිත සසංඛාරක
버릇으로 가집니다. 그것이 upekkhā diṭṭhi sampayutta citta입니다. 자기 것이 되어 버린 버릇으로 가졌으니, diṭṭhi sampayutta sasaṅkhārika입니다.
ඔන්න දිට්ඨි විපරිස පුද්ගලයෙක් ඉන්නවා. දැන් එයාට ළමිනට කන්න දෙන්න විදියක් නැහැ. කරන්න දෙයක් නැහැ. දැන් මොකද කරන්නේ? කාගේ හරි දෙයක් හරි කම නැරකම් කරලා හරි දෙන්නම බිගින්න මට බලා ඉන්න බැ. ඔහොම ඉන්නවා. ඒම් හොරකම නම් හොඳ දෙයක් නෙමෙයි. හොඳයි කියලා අනුමත කරන්න කොහොමවත් බැහැ. මොකද කරන්නේ ඕක වෙලාවේ වැහිලා තියෙන්නේ හැටියේ තාමට වෙන කරන්න දෙයක් නැ.
여기 diṭṭhi vippayutta인 사람이 있습니다. 아이들에게 먹을 것을 줄 길이 없습니다. 할 수 있는 일이 없습니다. 어떻게 할까요? '누구 것이든 훔쳐서라도 주겠다, 아이들이 굶는 것을 보고만 있을 수는 없다' 합니다. 그렇게 있는 사람이 있습니다. '도둑질은 좋은 일이 아니다. 좋다고 받아들일 수는 결코 없다. 하지만 어쩌겠는가, 지금 막혀 있으니 달리 할 수 있는 일이 없다.'
හොඳ දෙයක් තියෙනන්න ගානක් ගන්න පුළුවන් අහවාල් එකාගේ මෙන්න මේක අහව තැන තියෙනවා. අර ගත්තා මොනවා හරි වටිනා වල ගෙනි සන්තෝසයෙන් අරන් ගියා සෝමනත් සහගත්තා. හැබැයි දිට්ඨි විපිත්තයි.
'값나가는 좋은 물건이 있다, 아무개 집 어디에 이것이 있다' 하고, 값나가는 것을 가져다가 기뻐하며 가지고 갔습니다. somanassa sahagata입니다. 그러나 diṭṭhi vippayutta입니다.
හොරකම හොඳයි කියලා අනුමත කරන්න නෙව. දිට්ඨි විපිත්ත වුණා.
도둑질이 좋다고 받아들이는 것이 아니니까요. diṭṭhi vippayutta가 되었습니다.
එක කළා. සමහර පුරුද්ධ කරනවා. පුරුදර කරලා පස්සේ මොකද කරන්නේ? සතුක වෙලා වැඩක් නැති එකක්නේ කළේ. මේක අවැඩක්නේ නොකළ යුත්තක්නේ මේකේ. ඒක දිහින් වැරද වරද බව දන්නවා. අන්න වරද වරද බව දැනගත්තොත් ඒ පාපය පාපියක් විශ්වාස කරන එහත් දිට්ඨි විපරිවිස්සයි.
그 짓을 했습니다. 어떤 이는 버릇처럼 합니다. 버릇처럼 하고 나서는 어떻게 합니까? '기뻐하기는 했지만 쓸데없는 짓을 했구나. 이건 해로운 일이고 하지 말아야 할 일이다' 하고, 마음속으로 잘못을 잘못으로 압니다. 잘못을 잘못으로 알고 나쁜 짓을 나쁜 짓으로 믿는 것, 그것도 diṭṭhi vippayutta입니다.
හැබැයි ඒ පුද්ගලයා කරනවා නම් ඒ වැඩේ අර අසංඛාරික සසංඛාරික ටිකෙකට වැඩෙනවා.
그런데 그 사람이 그 일을 하면, 그것은 asaṅkhārika나 sasaṅkhārika 쪽으로 들어갑니다.
සංඛාර න ඈ අසංඛාර න අසංඛා නෙමෙයි අසංිකම හිත වැටෙනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සසංඛාරික හෝ එහෙම කැමැත්තෙන් කරපු හිත වැටෙනවා. ඉතින් ඔය ක්‍රමයට තමයි ඒ සිත් යන්නේ. පින් පැත්තත් ඒවා. සෝමනගත ඥාන
sasaṅkhārika로, 혹은 스스로 좋아서 한 마음으로 들어갑니다. 그 citta들은 이런 식으로 갑니다.
යන්නේ. පින් පැත්තත් ඒවා. සෝමනගත ඥාන සම්පිට්ඨ දෙයක් කරනවා. තමන්ට යමක් ලබාගන්න නෙමෙයි. උතුම් නි කරනවා. උතුමන්ට දන්දීම ඉතාම යහපත්.
공덕 쪽도 마찬가지입니다. somanassa sahagata ñāṇa sampayutta로 무언가를 합니다. 자기가 무엇을 얻으려는 것이 아닙니다. 거룩한 일을 합니다. 거룩한 분들께 dāna를 올리는 것은 참으로 좋은 일입니다.
පුතුමන්ගේ උතුම් ගුණයට ගරු කිරීම ඉතාම යහපත් කොච්චර හොඳද සතුටු හිතකින්න ඥාන සම්පිත්තව ඒක කරනවා. ඒක මහා බලවත්.
거룩한 분들의 거룩한 덕을 받드는 것은 참으로 좋은 일이고 얼마나 좋습니까. 기쁜 마음으로, ñāṇa sampayutta로 그것을 합니다. 그것은 아주 힘이 셉니다.
හැබැයි ඔතුමන්ට දන්දිල හාම අපිට හොඳ සුකක් ලාභයක් ලැබෙනව. මම ඒකත් විශ්වාස කරනවා. ඥාන සම්පිත්තවම ඒකත් දැනගෙන ඒක කරනවා. අන්න සසංඛාරික වුණ
그런데 '저분들께 dāna를 올리면 우리에게 좋은 복과 이득이 온다, 나는 그것도 믿는다' 하고, ñāṇa sampayutta이면서 그것까지 알고 합니다. 그러면 sasaṅkhārika가 됩니다.
ඥාන සම්පිට හිත ඥාන සම්පීත සසංඛරික හිත සසංඛරික හිතට වැඩිය බලවත් ගුණ දැනගෙන කිසිම ලාභයක් ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවී ඒ ගුණයට කරන උපහාරය ගුණයට කරන්නා වූ පූජෝ උපහාරය උපස්ථානයේ ඒක විශේෂයි. ඒක මහා බල පරවත්
ñāṇa sampayutta citta는 ñāṇa sampayutta sasaṅkhārika citta보다 힘이 셉니다. 덕을 알고, 아무 이득이나 칭찬도 바라지 않고, 그 덕에 올리는 공양과 받듦과 시중, 그것이 남다릅니다. 그것은 아주 힘이 셉니다.
තමන්ට රාගයක් ලබාගෙන බලාගෙන කරන එක ඊට දෙවෙනි වේදනා. අන්න ඒකෙන් දෙවෙනි ටනාංකාරික වුණා.
자기가 이득을 얻기를 바라고 하는 것은 그다음 두 번째입니다. 그래서 그것은 두 번째, sasaṅkhārika가 되었습니다.
සමහර කෙනෙක් ඉන්න හොඳ දේ දන්නවා. හොඳ දේ කරනවා. නමුත් සාමාන්‍ය චරිත්රයක් පස්සේ මම කරනවා පම උපේක්ෂා සහගත ඒවා හොඳ වැඩවත් මම අඳුරනවා.
어떤 사람은 좋은 것을 알고 좋은 일을 합니다. 그러나 그저 보통 성품대로 '나는 한다' 할 뿐, upekkhā sahagata입니다. 그것이 좋은 일이라는 것은 압니다.
හොඳ දෙයක් නිසා කරනවා හොඳයි ඒවා. ඥාන සම්පිතත් තියෙනවා.
좋은 일이니까 합니다. 좋은 일입니다. ñāṇa sampayutta도 있습니다.
මධ්‍යස්ථම කරනවා හරි හොඳ දේවල් කරපින්න වැඩි වෙන්නේ නැහැනේ. සතුකුත් නෑ ඒ කිය උපේසාගතව එහෙමත් සිද්ධ කරනවා. ඥාන විපවිත්ත වෙනවා.
덤덤하게 합니다. 좋은 일을 해도 크게 들뜨지 않습니다. 기쁨도 없는, upekkhā sahagata로 그렇게 하기도 합니다. ñāṇa vippayutta가 되기도 합니다.
මොකටද කරන්නේ? අනික් අය කරන නිසා මහත් කරනවා.
왜 합니까? 남들이 하니까 그 사람도 합니다.
හොඳ හිතක් කියලා හෙන දැනගත්තාක් කරලා නෙමෙයි හොඳ දෙව අපි පරම්පරාව කරනවා. ඒක අපේ පරම්පරාචාරයත්. ඒ සමහ දන් දෙනවා. එහෙම කළොත් තිය ඥාන විප්චයි.
좋은 마음이라는 것을 알고 하는 것이 아니라, '좋은 일은 우리 집안 대대로 해 온 것이다, 그것이 우리 집안 풍습이다' 하고 그에 따라 dāna를 줍니다. 그렇게 하면 ñāṇa vippayutta입니다.
අපේ පරම්පරාවේ දන් දෙන නිසා අපි දන් දෙනවා. අපේ පරම්පරාව අය කියනවා. දන් දුන්නහම ලැබෙනවා කියලා. ඒක විශ්වාස කරලා මහත්ම දෙනවා. එතකොට ඥාන විපරිත සසංඛාරිත එකක්. මෙන්න මේ විදිහට හිත යෙදෙන්නේ ඔය ක්‍රමයට
'우리 집안이 dāna를 주니까 우리도 준다. 우리 집안 어른들이 dāna를 주면 돌아온다고 했다.' 그것을 믿고 그 사람이 줍니다. 그러면 ñāṇa vippayutta sasaṅkhārika입니다. 마음은 바로 이런 식으로 움직입니다.
කරන ක්‍රියාවලදී එකක්ම වුනාට මනසේ ක්‍රියාත්මක වීමේ ආකාරය අවබෝධ කරගත්ත ආකාරයන්න ඕන. දෘෂ්ටියේ ආකාරයන්න ඕන. ඔය සිත් ක්‍රමයට ඇති වෙනවා.
하는 일은 같더라도, 마음이 움직이는 방식을 알아야 하고 견해(diṭṭhi)의 모양을 알아야 합니다. 그 citta들은 그런 식으로 일어납니다.