satta의 이어짐
සත්ව පැවැත්ම.
ගැටීමක් නෑහ ව්යාපාදයක්නේ.
부딪힘도 없지요. 그것이 vyāpāda 아닙니까.
යම්කිසි තැනකට බැඳිලා රැඳිලා ඉන්නවා යමක් අල්ලගත්තේ. යමක් අල්ලගත්ත නැත්නම් සීනයක්
어딘가에 묶이고 매여 있다는 것은 무언가를 붙잡았다는 뜻입니다.
අල්ලගත්තේ. යමක් අල්ලගත්ත නැත්නම් සීනයක් වියක් නෑහ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ වගේම නොසනසුන්කමක් තැවීමක් ඔක්කොම එන්න යමක් අල්ල ගත්තා. අත්හරපුහම නොසනසුකමක් නෑහැ පසු තැවිලේ නැහ.
마찬가지로 들뜸과 뉘우침도 모두 무언가를 붙잡았기 때문에 옵니다. 놓아 버리면 들뜸도 없고 뒤늦은 뉘우침도 없습니다.
යමක් අල්ල ගත්තොත් කැඩේ බිදෙයි විනාශ වෙඩයි බිදේ විනාශ කරායි කැඩේ බිදේ විනාශ වෙී යයිද? මේ අදි සැක වලින් පිරිලා.
무언가를 붙잡고 있으면 '깨지지 않을까, 부서지지 않을까, 망가지지 않을까, 누가 망가뜨리지 않을까?' 하는 이런 의심들로 가득 찹니다.
අත්හැරලා නිදහස් වුනොත් ඒ සැක එකක්වත් නෑ.
놓아 버리고 풀려나면 그런 의심이 하나도 없습니다.
එහෙනම් පංච නීවර්ණම නැහැ. අත්හැරලා නිදහස් වෙච්ච තර්කයා දැක්කට පස්සේ අන්න එහෙම ක්‍රමයක් මම දැක්කනේද? දමරුක්ෂනි පොඩි කාලේ.
그러면 다섯 nīvaraṇa가 모두 없습니다. 놓아 버리고 풀려난 모습을 보고 나서, '어릴 적 jambu 나무 아래에서 내가 그런 길을 보지 않았던가?' 하신 것입니다.
අල්ලගෙන ඉන්නේ ඒවා අත්ඇරපුවහම සාමන් තත්ත්වයට පත් වෙන හැරි.
붙잡고 있던 것들을 놓으니 고요한 모습에 이르는 그 모습 말입니다.
අන්න නීවරණ දුරු කරන ක්‍රමය
그것이 nīvaraṇa를 걷어 내는 길입니다.
අල්ලගන්න ඒවා නිසා ගෙනිය එනවා. අතන නොවැඩීමේ ඉදි ගියහම නිදහවා.
붙잡는 것들 때문에 끌려옵니다. 거기에 들러붙지 않고 지나가면 풀려납니다.
එහෙනම් මොනවද මම අල්ල ඉන්නේ?
그러면 나는 무엇을 붙잡고 있는가?
මේ මේ දේවල් අල්ලගෙන ඉන්නවා කිය දැන ඉන්න එක අත්හරින්න මග පාදා ගත්තහම නිදහස් වුන හැ.
'이것저것을 붙잡고 있구나' 하고 알아차려서 그것을 놓을 길을 내면 풀려납니다.
අන්න ඒ නිදහසට එනකොට නිලාායාසයෙන් ධ්‍යානයට පත් වෙනවා. විපුල ලෙස වැඩෙනවා.
그렇게 풀려남에 이르면 힘들이지 않고 jhāna에 듭니다. 넓고 크게 자라납니다.
බොහොම ලේසියෙන් ධ්‍යානයට පත් වෙන්න පුළුවන්.
아주 쉽게 jhāna에 들 수 있습니다.
අල්ල ඉන්න තාක්කල් ඒම තමයි ඉක්මලා යන්න බැ.
붙잡고 있는 동안에는 그것을 넘어갈 수 없습니다.
මෙන්න ආර්ය මාර්ගය උන්වහන්සේ ඒ පර්ශනයේදී ලොව්තුරා බුද්ධත්වයට තේමාව කරගත්තේ ඔන්න ඔය තේමාව.
여기에 ariya magga가 있습니다. 그분께서 찾아 나서셨을 때 lokuttara Buddha 됨의 주제로 삼으신 것이 바로 이 주제입니다.
අත්දැකීම මොකක්ද? දමරුක්ෂ ක්ෂේවනයේදී නිදහස් වෙලා හිටපු වෙලාවේදී ලැබුව ශාන්තය
그 겪음은 무엇이었습니까? 밭갈이 잔치 때 jambu 나무 아래에서 풀려나 계셨을 때 얻은 평온입니다.
ඒ තේමාව තමයි අල්ලගෙන වඩන එකක් නෙමෙයි අත්හැරීමෙන් වඩන එකක් කියන්න.
그 주제는 붙잡아서 기르는 것이 아니라 놓아 버림으로 기르는 것이라는 말입니다.
අල්ලගත්තොත් ආර්ය මාර්ගයක් නෑහ.
붙잡으면 ariya magga가 없습니다.
අසාරත්වය දැනගෙන අත්හැරීන්න වැඩීමේ මාර්ගය වැඩෙනවා. ආර්ය මාර්ගය ධ්‍යාන කියන්නේ
알맹이 없음을 알고 놓아 버리면 들러붙지 않는 길이 자라납니다.
වැඩෙනවා. ආර්ය මාර්ගය ධ්‍යාන කියන්නේ කුමාරයාට ආවරණ වාගේ නැති වෙන්නේ නැ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ධ්‍යාන අභිඥා වලින් පූර්ණයි ආර්ය මාර්ගය.
ariya magga는 jhāna와 abhiññā로 가득 차 있습니다.
අමුතෙන් දෙහැන් වන්න අභිඥා බලන්න දෙයක් ආර්ය මාර්ගය නැහැ. ආර්ය මාර්ගය සියල්ලෙන් පූර්ණයි. එහෙනම් ඒ ටිකයි මේ පෙන්වෙන්නේ
따로 jhāna를 닦고 abhiññā를 찾아볼 것이 ariya magga에는 없습니다. ariya magga는 모든 것으로 가득 차 있습니다. 여기서 보여 주는 것이 바로 그것입니다.
ඉතින් අදත් වෙනකයි පස ලිව පොත් වල ිස්කෝල් ළමිනගේ පොත් වල දඹරුනදි ආනාපාන සතිය වරලා බුදු වුණා කියලා මේ මේ විදිහට ප්‍රථමධ්‍යානයට පත් වුණා කියලා මෙහෙම ලියා තියන එක හින්දා අපිත් අද පටලවාගෙන ඉන්නවා. අර හුස්ම අල්ලගන්නම දඟලලා.
그런데 오늘날까지 나중에 쓰인 책들, 학교 아이들 책에도 jambu 나무 아래에서 ānāpānasati를 닦아 부처가 되셨다, 이렇게 첫 jhāna에 드셨다고 적혀 있기 때문에 우리도 오늘 헷갈려서 그 숨을 붙잡으려고 애씁니다.
ඉතින් අත්හැරී නොවැලී මිදී නිදහස් වෙන ශාන්ත සත්වයට පත් වෙන්න ධර්මාවබෝධීන්.
그러니 놓아 버리고, 들러붙지 않고, 벗어나 풀려나는 평온한 모습에 이르는 것이 dhamma를 깨닫는 것입니다.
එතන ධ්‍යාන මාර්ගඵල අභිඥා සියල්ලෙන්ම පූර්ණ වෙනවා. දිවස, දිවකනත් ඒ තුළ ලැබෙනවා.
거기서 jhāna, magga-phala, abhiññā가 모두 가득 채워집니다. 하늘눈과 하늘귀도 그 안에서 얻어집니다.
ඉතින් ඕවා මේ පසේ පොඩ ලියපු ගහ තමයි පැටලිලා තියෙන්නේ.
그러니 이런 것들은 나중에 책을 쓴 이들이 엉클어 놓은 것입니다.
[උගුර කෑරීම]
[목을 가다듬음]
මේ කඨින පූජාව මහත්ඵල මහානිසංසයයි කියලා හදන් කියන කාරණයක් පෙලා තියෙනවා. දැන් ඒකට හේතුව මොකක්ද කියලා අහනවා.
이 kaṭhina pūjā가 mahapphala, mahānisaṃsa라고 경전에 나와 있습니다. 이제 그 까닭이 무엇이냐고 묻습니다.
දැන් මේ කඨිනෑ පූජා කරන්නේ භික්ෂූන් වහන්සේ නමක වස් කාලයක වස් ආරාධනා කරලා ඒ වස් වස තුන් මාසේ වස් තුන් මාසයක් ඇපස්ථාන කරලා උන්වහන්සේට ආර්ය මාර්ගය පූර්ණය කරගන්න නිදහසේ මග පාදා දීලා. කිසිම දේක
kaṭhina를 올리는 것은 vassa 철에 bhikkhu 한 분께 vassa를 청하고, vassa 석 달 동안 upaṭṭhāna를 하여 그분이 ariya magga를 채우시도록 마음 놓고 지낼 길을 열어 드린 것입니다.
කරගන්න නිදහසේ මග පාදා දීලා. කිසිම දේක අඩුවක් කරන්නේ නැතුව තුන් මාසයක් ේ ඉන්න පිරිසක් භික්ෂූන් වහන්සේලා කිප දෙනෙක් හෝ එක නමක් හෝ කවුරු හරි වැඩම වවාගෙන ස්වාමීනි ඔබ වහන්සේට නිදහසේ ඔබ වහන්සේ කටයුතු කරගන්න අපි මග පාදලා දෙනවා. මේ
아무것도 모자람 없이 석 달 동안 머무실 bhikkhu 여러 분이든 한 분이든 누군가를 모셔 와서 '스님, 스님께서 마음 놓고 스님의 일을 하시도록 저희가 길을 열어 드리겠습니다.
කටයුතු කරගන්න අපි මග පාදලා දෙනවා. මේ තුන් මාසේ තුළම ඔබ වහන්සේට කිසිම දේකට දොට්ට බහින්න අවශ්‍යතාවයක් නෑහ. ඔබ වහන්සේට කිසිම දෙයක් හොයන්න මහන්සි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ වහන්සේට දානට ආරාධනා කරනවා අපි මේ තුන් මාසයට ඔබ වහන්සේගේ අඩුපාඩු සියල්ල බලනවා. අසනේපල ලින්න දුකක් අපි බලනවා. ඔබ වහන්සේ නිදහසේ ඔබ වහන්සේගේ කටයුතු කරගන්න අපිට කරන්න පුළුවන් උපකාරය මෙන්න මේකයි කියන එක තමයි වස්සා ආරාධනා කරනවා කියලා කිව්වේ.
이 석 달 동안 스님께서는 무엇 때문에도 밖에 나서실 필요가 없습니다. 무엇을 찾느라 애쓰실 필요도 없습니다. 스님을 dāna에 모시겠습니다. 이 석 달 동안 스님께 모자라는 것을 저희가 모두 살피겠습니다. 앉을 자리와 아프실 때의 어려움도 저희가 돌보겠습니다. 스님께서는 마음 놓고 스님의 일을 하십시오. 저희가 드릴 수 있는 도움은 바로 이것입니다' 하는 것이 vassa를 청한다는 말입니다.
භික්ෂූන් වහන්සේ නමකට තමන්ගේ නිදහසේ ප්‍රතිපත්ති පුරාගන්න අංග සම්පූර්ණ කාල වේලාව නිදහස ලබා දීලා ගමේ ඉන්න දායක පිරිසක් විසින් ඒ සියල්ල හොයා බලා ඉටු කරලා දෙන කාලය.
bhikkhu 한 분이 마음 놓고 닦음을 채우시도록 모자람 없는 때와 여유를 드리고, 마을의 dāyaka들이 그 모든 것을 살펴 이루어 드리는 때입니다.
මෙන්න මේ අවස්ථාවේදී ආර්ය මාර්ගය පූර්ණය කරගන්න සියලු ආකාරයෙන් පහසුකම් සලසා දෙනවා නම් යම්කිසි පිරිසක් මේට වඩා කරන්න මේ ලෝකේ උදව්වක් උපකාරයක් නැහැ තව කෙනෙකුට
바로 이때 어떤 이들이 ariya magga를 채우도록 온갖 방법으로 편의를 마련해 드린다면, 이 세상에서 남에게 해 줄 수 있는 도움 가운데 이보다 더한 것은 없습니다.
දෙන්න පුළුවන් වටිනාම ඉහළම වටිනාම උපකාරය තමයි නිවන් දකින්න මග පාදාගෙන කටයුතු කරන කෙනෙකුට ඒ සඳහා පහසුකම් සලසා දීම
줄 수 있는 가장 값지고 높은 도움은 nibbāna를 보려고 길을 닦아 가는 이에게 그것을 위한 편의를 마련해 주는 것입니다.
එච්චර වටිනා උදව්වක් මේ ලෝකේ තවත් කරන්න ඉතුරු වෙන්නේ නෑ.
그만큼 값진 도움은 이 세상에 더 남아 있지 않습니다.
ඊට අලා තියෙන්නේ ඉහළම මුදව් මොකක්ද වටිනා දහම දේශනා කරලා මාර්ගය ලබා දීම කියන උත්තරීතර ගුණයට දෙවෙනි වෙන්නේ. ඔය ටික
그보다 위에 있는 가장 높은 도움은 무엇이냐 하면, dhamma를 설하여 길을 주는 것입니다. 이 도움은 그 으뜸가는 덕 다음으로 두 번째입니다.
උත්තරීතර ගුණයට දෙවෙනි වෙන්නේ. ඔය ටික ඇපස්ථානය තුළින් අග්රේට පළවෙනි වෙන්නේ මොකක්ද? නිවන් දකින්න කටයුතු කරන්නා වූ පින්වතුන් කෙරෙහි
그러면 upaṭṭhāna 가운데 첫째가는 것은 무엇입니까? nibbāna를 보려고 애쓰는 분들께
හැකි ආධාර උපකාර කරනවා නම් ඉහළින්ම කරන්න පුළුවන් අවස්ථාව තමයි කඨින වස් කාලය කරන්නේ. අන්න එපදු ආරාධනාව තමයි වස්සා
할 수 있는 도움을 드린다면, 그것을 가장 높게 할 수 있는 때가 kaṭhina, vassa 철입니다.
කරන්නේ. අන්න එපදු ආරාධනාව තමයි වස්සා ආරාධනාව කරනවා කියලා බර දෙන්නේ. වස්
바로 그 청함을 vassa를 청한다고 일컫습니다.
ආරාධනාව කරනවා කියලා බර දෙන්නේ. වස් කොට්ටාක් පිර නමන කියලා කියන්නේ බලාපොරොත්තු ඕකයි. මොනම දෙයක් ගැනවත් හිතලා බලන්න ඊඩක් තියන්නේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හොඳ හෝදිසියෙන් ඉන්නවා මොනවද අඩුපාද මොනවද අසනය මොනවද ප්‍රත්‍ය වෙන්න තියෙන බෙහෙද මොනවද ආහාර මොනවා මොනවැන්ද උන්වහන්සේට අවශ්‍ය කරන නිදහසේ ඒ මානසිකත්වය ගොඩන්නක් ගන්න යථාර්ථයට එන්න උන්වහන්සේට උදව් උපකාර මොනවද මොනවද අඩුපාඩු කියලා හොයෙලා මෙන්න මේ සියලු අඩුපාඩු ඉතු කරන්න ගමේ පිරිසක් එකතු වෙලා භික්ෂූන් වහන්සේලා හෝ වෙන් කරගෙන අන්යඳු කරන කටයුත්තර කියනවා වස් ආරාධනා කරලා වස් කාලයේදී කරන එකපස්ථානය
잘 살피고 있습니다. 무엇이 모자라는지, 앉을 자리는 어떤지, 필요한 약은 무엇인지, 먹을 것은 무엇인지, 그분이 마음 놓고 그 마음가짐을 쌓아 참모습에 이르는 데 무엇이 필요한지, 무엇이 모자라는지 찾아서 그 모든 모자람을 채우려고 마을 사람들이 모여 bhikkhu들을 따로 모시고 하는 일을 vassa를 청하고 vassa 철에 하는 upaṭṭhāna라고 합니다.
මෙන්න මේ ටික අංග සම්පූර්ණ කරලා උවුරුනා වුනාට පස්සේ. උන්වහන්සේ වඩින්න ඉස්සෙල්ලා. උන්වහන්සේගේ සිවුරුදී සියලු සිව් පසේ අඩුපාඩු බලලා අර අට පිරකරාදී අඩුපාඩු බලලා සියල්ල පූර්ණ කරලා දීලා හටම්
이것을 모두 갖추어 마치고 pavāraṇā가 끝난 뒤, 그분이 떠나시기 전에 그분의 가사를 비롯한 네 가지 쓸 것의 모자람과 여덟 가지 쓸 것의 모자람을 살펴 모두 채워 드리고는
සියල්ල පූර්ණ කරලා දීලා හටම් උන්වහන්සේගෙන් අන්තිමට තුන් මාසයක් විසේ තමන් කළාපු දේවල් වලට ප්‍රසාදය පිස පුණ්‍යානුමෝදනාවක් කරවාගන්නවා. උන්වහන්සේ
마지막으로 그분께 석 달 동안 자기들이 한 일에 기뻐하시며 puñña anumodanā를 해 주시도록 청합니다.
පුණ්‍යානුමෝදනාවක් කරවාගන්නවා. උන්වහන්සේ තුන් මාසක තිබිච්ච සිද්ධිය ඔක්කොම කියලා මේ තුන්මාසහස තුළට තමන්ට ආධාර කරපු උපකාර කරපු ඔක්කොම විස්තර කරලා ඒ කරගත්ත මහා පින කැටි කරලා මාසයක් තිල කරගත්ත සියලු පින එක විට සිහි කරවලා දෙනවා.
그분은 석 달 동안 있었던 일을 모두 말씀하시고, 이 석 달 사이에 자신을 도와준 일들을 낱낱이 풀어 말씀하시며, 그동안 지은 큰 puñña를 한데 모아 그 모든 puñña를 한꺼번에 떠올리게 해 주십니다.
මෙන්න මේ සිහි කරලා දීමේ වටිනාකම අසීමිතයි. මේසා තමයි කඨින චීවරය දෙන දවසේ සියල්ලම සම්පූර්ණ කරලා දීලා ඔයට කරලා දීමේදී ඇතිවෙන චිත්ත ප්‍රහාදය අසීමිත වෙනවා.
이렇게 떠올리게 해 주는 것의 값어치는 끝이 없습니다. 그래서 kaṭhina 가사를 올리는 날 모든 것을 갖추어 드리고 그렇게 해 드릴 때 일어나는 citta pasāda가 끝이 없어집니다.
ඒ ගමේ ඉන්න දායක මණ්ඩලය කැප වෙලා හිටිය අකාලය. ඒ කැපෙච්ච කාරණය යලි සිහි කරලා දෙනවා. අන්න ඒ වෙලාවේදී ඇතිෙන චිත්තප්රහාදය සම එකක් නෑහ. ලෞකික දානා අතර
그 마을의 dāyaka들이 몸 바쳐 지냈던 때, 그 바친 일을 다시 떠올려 줍니다. 바로 그때 일어나는 citta pasāda는 세간의 dāna들 가운데 견줄 것이 없습니다.
අන්න ඒ නිසා ලෞකික පින්වලින් කඨින චීවරයේ පින මහත්ඵලයි මහානිසංසයි කිව්වේ ඔන්න ඔය කාරණය මූරු කරගෙන
그래서 세간의 puñña 가운데 kaṭhina 가사의 puñña를 mahapphala, mahānisaṃsa라고 한 것은 바로 이 까닭을 뿌리로 한 것입니다.
මහත් ඵලයි මහානිසංසයි. කාරණා දෙකක් ඔතන තියෙනවා. ඒ කරගත්ත පිට ඒකාන්තයෙන් නිවන් අවබෝධ කරගන්නව කරරපු උපකාරය තුන් මාසයක් නිවන් අවබෝධ කරන්න කළා වූ උපකාරය යම්තාක් මහක්ද ඒකාන්තීනි සියල්ල කැටි කරලා කරපු එක අනුමෝදනාවෙන්.
mahapphala와 mahānisaṃsa, 거기에 두 가지가 있습니다. 그렇게 하여 틀림없이 nibbāna를 깨닫도록 해 준 도움, 석 달 동안 nibbāna를 깨닫도록 해 준 도움이 얼마나 크든 그 모두를 틀림없이 하나로 모아 anumodanā로 해 줍니다.
ඒ කැටවෙච්ච මහා පින්කන්දරාව ඒකාන්තයෙන් තමන්ටත් මහත් ඵලයක් ලබන්න හේතු වෙනවා.
그렇게 모인 큰 puñña 덩어리는 틀림없이 자기에게도 큰 열매를 얻게 하는 까닭이 됩니다.
මේ ලෝකේ එක එක සත්වය ඵල ලබනවා. පින් කරලා දෙව්ලෝ උපදිනවා. ඒකත් දිව්‍ය ඵලයක්. භාවනා කරලා බඹලවත් උපදිනවා. ඒක බ්‍රහ්ම ඵලයක්.
이 세상에서 저마다의 satta는 열매를 얻습니다. puñña를 지어 deva 세상에 태어납니다. 그것도 deva의 열매입니다. bhāvanā를 닦아 brahma 세상에 태어납니다. 그것은 brahma의 열매입니다.
පින්දහම් කරලා දාන දීලා සිටු වෙලා උපදිනවා. මහා ධනවතුන් වෙලා උපදිනවා. ඒකේ ධනවත් ඵලයක්. හැබැයි එකක්වත් ගෙවිලා යන ඵල මිසක් ඔව මහත් ඵල එකක්වත් නැහ. යම් ඵලයක් මහත් වෙනවා නම් ලැබෙච්ච ඵලය අඩුවෙන්ද මහත් වෙනවා මිසක්. එහෙනම් මොන ඵලයද මහත්
puñña와 dhamma를 행하고 dāna를 베풀어 부유한 상인으로 태어납니다. 큰 부자로 태어납니다. 그것은 부의 열매입니다. 하지만 어느 것이나 다 써 없어지는 열매일 뿐, 큰 열매는 하나도 없습니다. 어떤 열매가 크다면 얻은 열매가 줄어들지 않고 커져 가야 합니다.
මහත් වෙනවා මිසක්. එහෙනම් මොන ඵලයද මහත් වෙන්නේ? සෝවාන් ඵලය ලැබුනට නම් කවදාවත් අඩු වෙන්නේ. තව තවත් මත් වෙලා සකෘදාගාමී ඵලයට ඒක වර්ධනය වෙනවා. අනාගාමී ඵලයට වර්ධනය වෙනවා අරිහත් ඵලයට වර්ධනය වෙනවා.
그러면 어떤 열매가 커집니까? sotāpatti 열매는 얻으면 결코 줄지 않습니다. 더욱더 커져 sakadāgāmi 열매로 자랍니다. anāgāmi 열매로 자라고 arahatta 열매로 자랍니다.
එහෙනම් අන්න ඒකට යම්කිසි දෙයක් හේතු වෙනවද? යම් පිනක් කවදා හරි තමන්ට සෝතාපන්න ඵලයට පත් වෙන්න හේතු වෙන දවසකට ආකාරයෙන් ආධාර වෙනවද? අන්න මහත්ඵල කරන පිනක් වෙනවා.
그러면 무언가가 그 까닭이 됩니까? 어떤 puñña가 언젠가 자기가 sotāpatti 열매에 이르는 날에 어떻게든 도움이 됩니까? 그렇다면 그것이 mahapphala를 낳는 puñña가 됩니다.
නිසා අංශය කියන්නේ නිශ්‍රය කරන අංශය. නැත්නම් ලෝකය ඇසුරු කරන අංශය. දෙවි වුණත්, බඹ වුණත්, සක්විති රජ වුණත්, මහධන කුේවවේයෙක් වුනත් මොන තැනක හිටියත්. ඔක්කොම ලෝක නිශ්රයයි. ඒක නිශ්‍රය අංශයක් මිසක් අනිශ්රය අංශයක් නෙමෙයි.
'nisa aṃsa'란 기대는 쪽, nissaya의 쪽입니다. 곧 세상에 기대는 쪽입니다. deva든 brahma든 cakkavatti 왕이든 큰 부자든 어디에 있든 모두 세상에 기대고 있습니다. 그것은 nissaya의 쪽이지 anissaya의 쪽이 아닙니다.
එහෙනම් මේ මහත්ඵල ලබනකොට මොකද වෙන්නේ? ලෝකය නිශ්‍රය කර හිටු ලෝකය අත්හැරින්න නොලීමදී යනවා. අනිශ්රයට පත් වෙනවා. අන්න අනිශ්රය අංශයට වහින්නේ මොකක්ද?
그러면 mahapphala를 얻을 때 어떻게 됩니까? 세상에 기대어 있던 이가 세상을 놓아 버리고 들러붙지 않고 벗어납니다. anissaya에 이릅니다. 그러면 anissaya의 쪽에 드는 것은 무엇입니까?
[උගුර කෑරීම]
[목을 가다듬음]
අන්න අනිශ්රයාංශය තමයි මහා අනිශ්රංසය මහානිසංසය මහා ආනිස අංශය මහානිසංසය
바로 그 anissaya의 쪽이 큰 anisaṃsa, mahānisaṃsa입니다. mahā-anissa-aṃsa가 곧 mahānisaṃsa입니다.
එහෙනම් අත්හැරීන් නොඇලීම් විදිය ගිහිල්ලා ලබන නිවන එහෙනම් මාර්ග ඵලයටත් නිවනටත් හේතු වෙන්න ආවේ යම් පිනක් ඇද්ද මහත්ඵලයි මහානිසංසයි කියනවා.
그러면 놓아 버리고 들러붙지 않는 길로 가서 얻는 nibbāna, 곧 magga-phala와 nibbāna의 까닭이 되는 puñña가 있다면 그것을 mahapphala, mahānisaṃsa라고 합니다.
මෙන්න මේකයි ආර්ය විනය මහත්ඵල මහානිසංස වෙන්නේ.
이것이 ariya vinaya에서 mahapphala, mahānisaṃsa가 되는 모습입니다.
එහෙනම් ආර්ය මාරිය පූර්ණය කරගන්න යම් ආධාරයක් උපකාරයක් කරපු ඒ පින්දහම ඒ හේතුව කළා මිසා. වෙන රජ සැප, සිටු සැප බලාගෙන කළා නෙමෙයි. ලෝක සම්පත්තියක් බලාගෙන කළා නෙමෙයි.
그러니 ariya magga를 채우도록 도움을 드린 그 puñña는 그 까닭으로 한 것입니다. 왕의 즐거움이나 부자의 즐거움을 바라고 한 것이 아닙니다. 세상의 재물을 바라고 한 것이 아닙니다.
පරමාර්ථය මොකක්ද? අනේමය ආර්ය උත්තමයන් වහන්සේලා නැ ආර්යත්වයට පත් වෙන්න මේ කට්ටුතු කරන මේ පින්වතුන් වහන්සේලා ඒ උත්තරීතර වන්නාවූ නිවන් ඵලයම ලබත්වා ඒ සඳහා අපගේ මේ ආධාරය ඒ සඳහා කියන උපරිම හැඟීමෙන් තමයි අර සත්කාරය කරන්නේ.
뜻하는 바는 무엇입니까? '아, 거룩한 분들, ariya가 되려고 애쓰시는 이 분들께서 그 더없이 높은 nibbāna의 열매를 얻으시기를. 우리의 이 도움은 그것을 위한 것입니다' 하는 가장 높은 마음으로 그 공양을 올립니다.
මේ කරන පිනේ මට දෙවිය ලෝකේ යන්න ලැබේවා බඹුල ඒ ජාතියවා එතන නැ. අන්න ඒ නිසා නිවන
'이 puñña로 deva 세상에 가기를, brahma 세상에 태어나기를' 하는 그런 것은 거기에 없습니다.
බඹුල ඒ ජාතියවා එතන නැ. අන්න ඒ නිසා නිවන මුල් කරගෙන නිවන් මග පාදාගන්න උත්තමයන්ට නිවන සඳහාම වේවා කියන අධිෂ්ඨානයෙන් යුතුව ඇපස්ථාන කරපු පින තමන්ට ඒකාන්තයෙන් මහත්ඵල කියන්නා වූ මාර්ගඵල ලබන්නත් මහානිසංස කියන්නා වූ නිවන ලබන්නටත් හේතු වෙනවා.
그래서 nibbāna를 뿌리로 하여, nibbāna의 길을 닦는 거룩한 분들께 '오직 nibbāna를 위한 것이 되기를' 하는 adhiṭṭhāna로 upaṭṭhāna한 puñña는 틀림없이 자기에게 mahapphala라 하는 magga-phala를 얻고, mahānisaṃsa라 하는 nibbāna를 얻는 까닭이 됩니다.
ඒ නිසා මහත්ඵල මහානිසංසයි කිව්ව අන්න ඒක.
그래서 mahapphala, mahānisaṃsa라고 한 것이 바로 그것입니다.
මේ මංගල සූත්‍රය ගැන මොකක් විස්තර තියෙනවා පස්සේ වෙලාව ඊළඟ වෙලාවට ගමු. දනට අවසරය බලලා.
maṅgala sutta에 대해 무슨 풀이가 있는지는 다음 때에 하겠습니다. 이제 dāna 시간을 보아서요.
දැන් මේ චිත්තයකින් විඤ්ඤාණ හටගැනීමේදී මේක ටිකක් ගැඹුරු ප්රශ්නය. නමුත් මේකත් දැනගත්තට හොඳයි අපිට මොකද හිතක් කහට ගෑන හැටි අපි දැනගන්න ඕනේ. [උගුර කෑරීම] හිතක් සුද්ධ වෙන හැටි දැනගන්න ඕනේ. මේ කියන ටිකත් අපි දැනගත යුතුයි මොකද ගැඹුරු වුනාට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ.
이제 citta에서 viññāṇa가 생겨날 때의 일인데, 이것은 좀 깊은 물음입니다. 그래도 이것도 알아 두면 좋습니다. 마음이 어떻게 물드는지 알아야 하니까요. [목을 가다듬음] 마음이 어떻게 깨끗해지는지 알아야 합니다. 지금 말하는 것도 알아야 합니다. 깊더라도 알아들으려고 애써야 합니다.
මේ චිත්ත විඤ්ඤාණ කියන අවස්ථාවට පත්වෙනකොට විඤ්ඤාණ ස්කන්ධයට කියන තත්ත්වයට පත්වෙනකොට අවස්ථා නමයක් ගත කරනවා හිතේ අවස්ථා.
citta가 viññāṇa에 이를 때, 곧 viññāṇa khandha라는 모습에 이를 때 아홉 단계를 거칩니다. 마음의 단계들입니다.
පබස්සර මිදං භික්ඛවේ චිත්තං කියන සුද්ධ පවිත්‍ර චිත්ත ස්වභාවය තමා ඉස්සෙල්ලාම චිත්ත කියලා කිව්වේ.
'pabhassaram idaṃ bhikkhave cittaṃ'이라는 깨끗하고 맑은 마음의 바탕을 맨 처음에 citta라고 했습니다.
ආරම්භණ විජානන ලක්ඛනං චිත්තං පබස්සර විධම් භික්ඛවේ චිත්තං කියලා දෙයාකාරයකින් පෙන්නනවා.
'ārammaṇa vijānana lakkhaṇaṃ cittaṃ', 'pabhassaram idaṃ bhikkhave cittaṃ' 하여 두 가지로 보여 줍니다.
අරමුණවල විවිධත්වය දැනගන්න ලක්ෂණය හිතයි. මේ රූපයක්, මේ ශබ්දයක්, මේ ගන්ධයක්, මේ රසයක්, මේ ස්පර්ශයක් ඒ විදිහට විවිධත්වය දැනගන්නවා.
대상들이 저마다 다름을 아는 것이 마음의 특징입니다. 이것은 모습, 이것은 소리, 이것은 냄새, 이것은 맛, 이것은 닿음, 이렇게 다름을 압니다.
ඔයින් එහාට හිත දුවන්නේ නෑ. මෙන්න හිතක ලක්ෂණය.
그 너머로 마음이 달려가지 않습니다. 이것이 마음의 특징입니다.
හිත ප්රභාසර වුනා නම් ඒ නිහට යන්නේ නෑ.
마음이 pabhassara라면 그 너머로 가지 않습니다.
ඇහැට පේන්නේ රූප බව දැනගන්නවා. කන්නට ඇහෙන ඒවා ශබ්ද කියලා දැනගන්නවා. නාසයට දැනෙන ඒවා ගන්ධ කියලා දැනගන්නවා. දිවට දැනෙනවා රස කියලා දැනගන්නවා. කයට දැනවා පහස කියලා දැනගන්නවා. හිතට දැනෙනවා ධර්ම දැනගන්නවා.
눈에 보이는 것이 모습임을 압니다. 귀에 들리는 것이 소리임을 압니다. 코에 느껴지는 것이 냄새임을 압니다. 혀에 느껴지는 것이 맛임을 압니다. 몸에 느껴지는 것이 닿음임을 압니다. 마음에 느껴지는 dhamma들을 압니다.
ඔන්න ඒ කියන මට්ටමෙන් එහාට තව ඇලීමක් බැඳීමක් හටගන්නේ නැත්නම් යම් මනසක යම් හිතක මෙන්න මේකට කියනවා තබස්සරමිදං භික්ඛවේ චිත්තං කියන්නාව චිත්ත කියන තත්ත්වයට පත්වුණා.
그 수준을 넘어 더 들러붙음이나 묶임이 생기지 않는다면, 그런 마음을 두고 'pabhassaram idaṃ bhikkhave cittaṃ'이라 하는 citta의 모습에 이르렀다고 합니다.
මෙන්න මේ චිත්තක තත්ත්වය තියෙන්නේ අරිහතුන් වහන්සේටයි.
이 citta의 모습은 arahant께 있습니다.
අරිහතුන් වහන්සේගේ හිත ඇහැට පෙනීම තියෙනවා. පෙනීම හඳුනවා. කනට ඇහෙනවා අහන එක හඳුනවා. දිවට රස දැනෙනවා රසය හඳුනවා. නාසයට ගන්ධය දැනෙනවා ගන්ධය හඳුනවා. කයට පහස දැනෙනවා පහස හඳුනවා. හැබැයි ඒ මත්ය ඇලී ගැටී මුලාවට පතිය යන ගමන ඔක්කොම ඉවරයි. [උගුර කෑරීම] මෙන්න මේකට කියනවා චිත්ත ස්වභාවය.
arahant의 마음에도 눈으로 보는 것이 있습니다. 보는 것을 알아봅니다. 귀에 들립니다. 듣는 것을 알아봅니다. 혀에 맛이 느껴집니다. 맛을 알아봅니다. 코에 냄새가 느껴집니다. 냄새를 알아봅니다. 몸에 닿음이 느껴집니다. 닿음을 알아봅니다. 하지만 그 너머로 들러붙고 부딪히고 헤매는 길은 모두 끝났습니다. [목을 가다듬음] 이것을 citta의 바탕이라고 합니다.
දැන් එයි ඒ මෙහා ඉන්න අයට තියෙන ඔය මට්ටමෙන් මෙහාට බැහැලා. විඤ්ඤාණ ස්කන්ධ වල ඉන්නේ.
이제 이쪽에 있는 이들은 그 수준에서 이쪽으로 내려와 viññāṇa khandha에 머물러 있습니다.
ඇසුරු කරන්නේ චිත්ත කියන එක අවස්ථා නමයකින් කහට ගැන සැනක තමයි මේ ලෝක සත්වයා ඉන්නේ.
이 세상의 satta는 citta가 아홉 단계를 거치며 물든 자리에 머물러 있습니다.
පෘථග්ජන ලෝක සත්වයා විඤ්ඤාණ ස්කන්ධයකයි පැදිලා ඉන්නේ. ඇලිලා ඉන්නේ.
puthujjana인 세상의 satta는 viññāṇa khandha에 묶여 있고 들러붙어 있습니다.
දැන් මේ තත්ත්වය ආපහු සශුද්ධ කරගෙන ආපහු යන්න ඕනේ. සුද්ධ වෙන්න.
이제 이 모습을 다시 깨끗이 하여 되돌아가야 합니다. 깨끗해지려고요.
නම අවස්ථාවක් තියෙනවා හිත කහට ගැනවා.
마음이 물드는 아홉 단계가 있습니다.
චිත්ත කියන අවස්ථාවෙන් පස්සේ ගැහෙනවා මනෝ කියන එකට චිත්ත මනෝ වෙනවා.
citta 단계 다음에 mano라는 것으로 넘어갑니다. citta가 mano가 됩니다.
ඔයා මතක තියාගන්න මොකද ඔය නිතරෝම කියලා කියන එකේ තේරුමකුත් නෑහ. මොකද මේවාම මෛතේ ඉස්සරල මම හඟා කියා තියෙනවා.
이것을 기억해 두세요. 늘 되풀이해 말하는 것은 뜻이 없습니다. 이것들은 전에 제가 이미 말해 두었으니까요.
චිත්ත ළඟට මනෝ වෙලා මානස සංස්ථාවට පත් වෙනවා. චිත්ත මනෝ මානසං
citta 다음에 mano가 되고 mānasa의 모습에 이릅니다. citta, mano, mānasaṃ.
ඊළඟට හදයං කියන තැනට පත් වෙනවා. මේ හිතේ අවස්ථා
그다음 hadayaṃ이라는 자리에 이릅니다. 이것이 마음의 단계들입니다.
ඊට පස්සේ පණ්ඩරං කියන අවස්ථාවට පත් වෙනවා. හදයම් පන්නම් මනෝ ඊළඟට චිත්ත මනෝ මානසං හදයං පණ්ඩරං මනෝ මන අයතනං
그 뒤에 paṇḍaraṃ이라는 단계에 이릅니다. hadayaṃ, paṇḍaraṃ, 그다음은 mano입니다. citta, mano, mānasaṃ, hadayaṃ, paṇḍaraṃ, mano manāyatanaṃ.
මැනගත්ත දේට අනුව මන ආයතනයක් කරගත්ත සත්වයට පත් වෙනවා. තව විග්රහ කරලා දෙන්නා පස්සේ මනෝ මනායතන
재어 잡은 것에 따라 마음을 āyatana로 삼은 모습에 이릅니다. 뒤에 더 풀어 드리겠습니다. mano manāyatana.
ඊට පස්සේ ඒක අග්‍ර කරගත්ත සත්වයට පතන වෙනවා මනී ඉන්ද්‍රියක්.
그 뒤에는 그것을 으뜸으로 삼은 모습에 이릅니다. manindriya입니다.
එතකොට අග්රහ කරගෙන තියෙන්නේ මේ ලෝකේ. ලෝකේ අග්රහ කරගත්ත තෙන ඉඳලා මොකද වෙන්නේ? ඥානය වැහිලා කියලා විඤ්ඤාණං වෙනවා. දැන් හිතෙන් ගන්න පුළුවන් වැඩේ ගන්න බැහ විඤ්ඤාණ වලට.
그때 으뜸으로 삼은 것은 이 세상입니다. 세상을 으뜸으로 삼은 자리에서 어떻게 됩니까? 앎(ñāṇa)이 덮여 viññāṇaṃ이 됩니다. 이제 마음으로 할 수 있던 일을 viññāṇa로는 할 수 없습니다.
ඔය විඤ්ඤාණ අතීත අනාගත වර්තමාන කිය තුන් කාලේ මතක සටහන් කියලා එකතු කරෙන්නේ විඤ්ඤාණ ස්කන්ධයට බැහැලා. විඤ්ඤාණ ස්කන්ධයෙන් අතීතය අත්හරින්නෙත් නැහැ. අනාගතය අත්හරිත් නැහැ. වර්තමානය අත්හරින්නේ නැහැ. ඇලීමෙන් ගැටීමෙන් මුලාවේ ඔය තුන් පොළොම අල්ලගන්නවා. මෙන්න මෙතන පත් වුනා විඤ්ඤාණ ස්කන්ධයට පින්.
그 viññāṇa는 지난날, 앞날, 지금이라는 세 때의 기억을 모으며 viññāṇa khandha로 내려갑니다. viññāṇa khandha로는 지난날을 놓지 않습니다. 앞날도 놓지 않습니다. 지금도 놓지 않습니다. 들러붙음과 부딪힘과 헤맴으로 그 세 자리를 다 붙잡습니다. 바로 여기서 viññāṇa khandha에 이르렀습니다.
[උගුර කෑරීම]
[목을 가다듬음]
එතකොට ඇලීමයි, ගැටීමයි, මුලාවයි කියන මේ තුනෙන් අතීතයත් අල්ලගෙන වර්තමානයත් අල්ලගෙන මතු අනාගතයත් ඒ අනුව ගොඩනගන්න බලාපොරොත්තු තියාගෙන යම් මනස මානසිකත්වයක් තියෙනවා නම් අන්න එයාට තියෙන්නේ විඤ්ඤාණ ස්කන්ධය ආගන්තුකන උපකිලිට එන උපකිලිට් ආගන්ක වූ උපකිලිට වන වලින් කිළිටි වෙලා ඉවරයි ඒ හිත.
그러니 들러붙음, 부딪힘, 헤맴이라는 이 셋으로 지난날도 붙잡고 지금도 붙잡고 앞날도 그에 따라 쌓아 가려는 바람을 품은 마음가짐이 있다면, 그이에게 있는 것은 viññāṇa khandha입니다. 밖에서 들어온 upakkilesa로 그 마음은 이미 더럽혀졌습니다.
දැන් මේක තමයි සුද්ධ කරගෙන යන්න ඕනේ ආපහු
이제 이것을 다시 깨끗이 해 나가야 합니다.
එහෙනම් අපි සුද්ධ වෙන්න අශුද්ධ තත්ත්වයට පත් වුන හැටි බලන්න ඕනේ චිත්ත වල ඉඳලා.
그러면 깨끗해지려면 citta에서부터 더러운 모습에 이른 과정을 보아야 합니다.
එහෙනම් චිත්ත කියන්නේ අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහේ අරිහතුන් වහන්සේගේ ස්වභාවය තමයි ප්‍රධාන වශයෙන් සුද්ධම චිත්ත.
그러면 citta란 앞서 말한 대로 arahant의 바탕, 곧 무엇보다 가장 깨끗한 citta입니다.
දැන් ඔය චිත්ත කියන තත්ත්වය අරමුණ දැනගන්නවා මිසා. දැනෙනවා මිසක්. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නෑ. මෙන්න මේ ස්වභාවය තමයි චිත්තෝල ස්වභාවය.
이 citta라는 모습은 대상을 알고 느낄 뿐, 들러붙거나 부딪히거나 헤매지 않습니다. 이것이 citta의 바탕입니다.
දැන් ඔය චිත්ත කියන ස්වභාවය අර අවිද්‍යා තෘෂ්ණා යථාබෝධයෙන් දුරු කරලා තිබුණේ නැත්නම්. ඔය ස්වභාවය කලකදී සුද්ධ වෙනවා. හැබැයි අනුසයක සහිතව
그런데 이 citta의 바탕이 avijjā와 taṇhā를 참된 깨달음으로 걷어 내지 못했다면, 그 바탕은 어느 때에 깨끗해지기는 하지만 anusaya를 지닌 채입니다.
ලෝකය අල්ලගන්න දෙයක් නැති වෙලා ලෝකය විනාශ වෙච්ච කාලයට ලෝක සත්වයාට අල්ලගන්න ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ලෝකයක් නෑ. බැලු බැලුතන තියෙන්නේ අහස විතරයි.
세상에 붙잡을 것이 없어지고 세상이 무너진 때에는 세상의 satta에게 붙잡고 들러붙고 부딪히고 헤맬 세상이 없습니다. 둘러보는 곳마다 하늘뿐입니다.
ශරීරයත් ඒ ජාතියට සියුම් වෙලා අහස දකින ශරීරයක් තියෙන්නේ. ඒ ශරීරයත් ඇහැට පේන කන්ට අල්ලගන්න පුළුවන් එකක් නෙමෙයි.
몸도 그만큼 가늘어져 하늘을 보는 몸이 있을 뿐입니다. 그 몸도 눈에 보이거나 손으로 붙잡을 수 있는 것이 아닙니다.
මෙන්න මේ මානසිකත්වයට ලෝක සත්‍යය පොදුවේ ලෝක විනාශයේදී ගොදුරු වෙනවා.
세상이 무너질 때 세상의 satta는 대개 이런 마음가짐에 놓입니다.
තමන්ගේ තිබිච්ච දේපොළ නෑ හිතව තුළ ඒ වගේම වස්තුව මේවා ඔක්කොම එකින් එක දැවිලා දැවිලා ගිහිල්ලා විනාශ වෙලා මහා මුහුදුත් හැදිලා මහ පොළොවත් දැවිලා පිට් අඩුවෙලා ගිහිල්ලා විනාශ වෙනකොට
자기가 가졌던 재산도, 마음속의 것도, 재물도 모두 하나하나 타 버려 무너지고, 큰 바다도 말라 버리고 큰 땅도 타서 줄어들어 무너질 때
ශරීර ගන්ධබ්බ කායයික කියන තත්ත්වයට ක්‍රමක්‍රමයෙන් පත්වෙලා ඒ තත්ත්වය පිච්ච වෙනකොට ඒතත් හරා සියුම් රූපයන්ගෙන් හටගන්නවා.
몸은 차츰 gandhabba 몸이라는 모습에 이르고, 그것마저 타 버리면 그보다 더 가는 모습들로 생겨납니다.
මෙන්න මෙහෙම පරමාණුක ශරීර හටගන්නවා. අතිසිය සියුම් කිරණ ශරීර. මෙන්න මේ කිරණ ශරීර තමයි සියලු ලෝක සත්ත්වය ඒ කාලේ ඉන්නේ.
이렇게 아주 작은 알갱이의 몸이 생겨납니다. 더없이 가는 빛줄기 몸입니다. 그때 세상의 모든 satta는 이 빛줄기 몸으로 지냅니다.
ඒ කිරණ ශරීරයකින් හිටපුහම ඒකට බලන්න පුළුවන්. පෙනීම තියෙනවා. කිරණ ඇහැට පේනවා. කිරණ කනට ඇහෙනවා.
그 빛줄기 몸으로 있을 때 볼 수 있습니다. 보는 것이 있습니다. 빛줄기가 눈에 보입니다. 빛줄기가 귀에 들립니다.
දිවනාසය ශරීරය කියන ඒවයෙන් කිරණ කය හටගෙන තිබුනට ඒවට ගෝචර කරගන්න දේවල් ලෝකේ නෑහැ. ඔක්කොම පිච්චිලා. දැවිලා අලු වෙලා ගිහෙන්නේ.
혀, 코, 몸이라는 것들로 빛줄기 몸이 생겨 있어도 그것들이 다룰 것이 세상에 없습니다. 모두 타서 재가 되어 버렸습니다.
දැන් පේන්න ඉන්නේ කවුද? බලන්න ඉන්නේ කවුද? අර ජාතිය මනුස්සයෝ ඉන්න අය පේනවා. ඒ වගේම ශරීරය ඇති අය පේනවා. ඒගොල්ලෝ කියන එක ඇහෙනවා.
이제 누가 보입니까? 누가 보고 있습니까? 그런 사람들이 보입니다. 그렇게 몸을 지닌 이들이 보입니다. 그들이 하는 말이 들립니다.
එයින් එහර දිවනාසය ශරීරය පිනවන්න කාටවත් දෙයක් ඉතුරු වෙලා නෑ.
그 밖에 혀, 코, 몸을 즐겁게 할 것은 누구에게도 남아 있지 않습니다.
මෙන්න මේ නිසා ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ලෝකය අල්ලගන්න. රාගයෙන්, ද්වේශය, මෝහයෙන් ලෝකය වදාගන්න වස්තුවක් නැති නිසා ඒ ලෝක සත්වයන්ගේ මනස නිදහස් වෙනවා.
그래서 lobha, dosa, moha로 세상을 붙잡을, rāga, dosa, moha로 세상을 끌어안을 것이 없기 때문에 그 세상 satta들의 마음은 풀려납니다.
හැබැයි අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් ලෝකය දැකලා යථාර්ථය ලබාගත්ත මානසිකත්වයක් නෙමෙයි.
하지만 세상을 anicca, dukkha, anatta로 보아 참모습을 얻은 마음가짐은 아닙니다.
ඒ නිසා කියනවා රාග අනුසය සහිතයි. අරමුණ ආවොතයි මතු වෙන්න හේතු තියෙනවා. හැබැයි තාවකාලිකව සුද්ධ වෙනවා.
그래서 rāga anusaya를 지니고 있다고 합니다. 대상이 오면 다시 솟아날 까닭이 있습니다. 다만 한때 깨끗해질 뿐입니다.
මෙන්න මේ චිත්ත ස්වභාවය මේ ලෝක සත්වයන්ට හම්බවෙනවා පොදුවේ. එදාට
그날에는 세상의 satta들이 대개 이 citta의 바탕을 얻습니다.
ඊට පස්සේ මොකද වෙන්නේ? ක්රමක්රම මේ මානසිකත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා නැවත වතාවක්
그 뒤에 어떻게 됩니까? 차츰 이 마음가짐이 다시 한 번 바뀌기 시작합니다.
ඒකට හේතුව මොකක්ද? ඔහුේ ලැබූ ශක්ති විශේෂයෙන් ජීවත් වෙලා කල්ප ගානක් හරි ඉන්නවා.
그 까닭은 무엇입니까? 그는 얻은 남다른 힘으로 살아가며 여러 kappa 동안 지냅니다.
එහෙම ඒ ආයුෂ ගෙවුනහම එයාට ආයුසරයක් මතක් වෙන්න පටන් ගන්නවා. අර අතීතයේ මතක සටහන්
그렇게 그 수명이 다해 가면 그에게 다시 옛 기억들이 떠오르기 시작합니다.
අපි මෙහෙම ලෝකෙක හිටියනේ. ඒ ලෝකේ මෙහෙම දේවල් තිබුණාද? දැන් නෑනේ.
'우리가 이런 세상에 있었지. 그 세상에는 이런 것들이 있었지? 이제는 없구나.'
අනේ අපි ආයසරයක් ඒ වගේවා හම්බ වුණානම් අන්න මැනගත්තා. සිත මනෝලට වැත්තා.
'아, 우리가 다시 그런 것을 얻는다면…' 바로 거기서 재어 잡았습니다. 마음이 mano로 넘어갔습니다.
[උගුර කෑරීම] දැන් මොකද වෙන්නේ? හිතන්න හිතන්න ඒකට හිත හිටිනවා. ඒකට අවශ්‍ය කරන්නා වූ දේවල් ලෝකේ පහළි පටන් ගන්න.
[목을 가다듬음] 이제 어떻게 됩니까? 생각하고 또 생각하다 보니 마음이 거기에 머뭅니다. 그에 필요한 것들이 세상에 나타나기 시작합니다.
ඒවා සමග සංහවත් එකතු වෙනවා. ඒ මැනගත්ත දේට මනසේ චිත්ත එකතු වෙනකොට දැන් චිත්ත අවස්ථාව ගිහි මනෝ අවස්ථාවට ආවා. මනෝ
그것들과 함께 하나로 모입니다. 재어 잡은 것에 마음의 citta가 하나로 모일 때, 이제 citta 단계를 지나 mano 단계에 왔습니다.
අවස්ථාව ගිහි මනෝ අවස්ථාවට ආවා. මනෝ අවස්ථාව ඉක්ක ගිහිල්ලා විද්‍යා මානච ඒවා සමග එක්කෙන පටන් ගන්නා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ලෝක හැදෙනකොට ලෝකය දැකලා මැන ගන්නවා. ආන් ඉස්සෙල්ලා විද්‍යා ලෝකේ එනවා. ආය හැදෙනවා. දැන් එකතු වෙන්නේ එකක් තියෙනවා. අන් ලෝකයත් එක්කලා එකතුර හිත හටගන්නඕන කියන මානසං අවස්ථාවල හිත පත් වුණා.
세상이 생겨날 때 세상을 보고 재어 잡습니다. 다시 세상이 와서 다시 만들어집니다. 이제 하나로 모일 것이 있습니다. 그 세상과 함께 하나로 모이는 마음이 생겨야 한다는 mānasa 단계에 마음이 이르렀습니다.
චිත්ත මනෝ මානසං ඊට පස්සේ හරි ආසයි. අර පැරණි ආශ්වාද ක්‍රමක්‍රමයෙන් එන්න පටන් ගන්නවා.
citta, mano, mānasaṃ. 그다음에는 몹시 좋아합니다. 그 옛 맛들이 차츰 오기 시작합니다.
හදවත සුවයක් දැනෙන්න පටන් ගන්නවා කාම සුවය ආරම්භක කාම සුවය රූප කාම සද්ධ කාම ගන්ධ කාම රස කාම මේ ආදි වශයෙන් ඉස්සෙල්ලාම රූප කාම වලින් පටන්ගෙන මතු වෙලා එනකොට ඒක තමයි හාද වෙනවා. එහෙනම් හිතවත් වෙනවා. දැන් නිදහස් මානසිකත්වය ඉන්න බැහැ. තවත් තෙනක බැඳුනු හිතක් හටගන්න.
가슴에 즐거움이 느껴지기 시작합니다. kāma의 즐거움, 처음의 kāma 즐거움입니다. 모습의 kāma, 소리의 kāma, 냄새의 kāma, 맛의 kāma 같은 것들인데, 맨 먼저 모습의 kāma부터 솟아오를 때 그것과 가까워집니다. 그러면 벗이 됩니다. 이제 풀려난 마음가짐으로 있을 수 없습니다. 또 어딘가에 묶인 마음이 생겨납니다.
හටගත්තහම මොකද වෙන්නේ? ඒ චිත්ත ස්වභාවයට ගෙනා හදය. අන්න හාද වුණා. හිතවත්තු හදාගත්තා ලෝකයේ.
생겨나면 어떻게 됩니까? 그 citta 바탕에 hadaya를 들여왔습니다. 가까워졌습니다. 세상에서 벗들을 만들었습니다.
මෙන්න මෙතන්ට ආවට පස්සේ මොකද වෙන්නේ? ආයතර සර වැරනි කාලේ තිබිච්ච අර ගති ලක්ෂණය පණ පෙවිලාවා. පන්නරයේ හිටිනවා. පන්නරය තියෙනවා කියන්නේ හයිති කරනවා. අන්න හද බැඳිච්ච එක පන්නරය තබා ගත්තා නැහනම් දැඩි කරගත්තා.
여기에 온 뒤에는 어떻게 됩니까? 지난 saṃsāra에서 지녔던 그 버릇과 성품이 다시 살아납니다. 단단히 벼려집니다. 벼려진다는 것은 굳힌다는 뜻입니다. 가슴에 묶인 것을 벼려 두었다, 곧 단단히 굳혔다는 것입니다.
අන්න ඒ මානසිකත්වයට පත් වුනාම කියනවා පණ්ඩරං අවස්ථාවට පත්වෙනවා.
그런 마음가짐에 이르면 paṇḍaraṃ 단계에 이르렀다고 합니다.
දැන් මැනගත්තේ ඒවය දැන් ඇස, කන, දිව නාසය ශරීරය නිදහසේ තියන්න බැහැ. ඉන්ද්රිය වශයෙන් තියන්න බැහැ. ඒ මැනගත්ත ඒවට ආයතන කරගත්තා.
이제 재어 잡은 것들 때문에 눈, 귀, 혀, 코, 몸을 풀어 둘 수 없습니다. indriya로만 둘 수 없습니다. 그 재어 잡은 것들을 āyatana로 삼았습니다.
දැන් ඇහැට රූප ආයතන කරගෙන, කනට ශබ්ද ආයතන කර, දිවට රසා ආයතන කර නාසියට ගන්ධායතන ඔයාදි වශයෙන් එකතු කරගන්න. අන්න මැනගත්ත දේවල් වලට අනු මනස ආයතනයක් කරගත්තහමහම ආය සැරයක් මානසිකත්වය කියි තිබුණා.
이제 눈에는 모습을 āyatana로 삼고, 귀에는 소리를 āyatana로 삼고, 혀에는 맛을 āyatana로 삼고, 코에는 냄새를 āyatana로 삼는 식으로 모아들입니다. 재어 잡은 것들에 따라 마음을 āyatana로 삼으면 마음가짐이 또 한 번 그렇게 되었습니다.
දැන් කියනවා මනෝ මනායතනං අවස්ථාවට පත්වුණා.
이제 mano manāyatanaṃ 단계에 이르렀다고 합니다.
ඊට පස්සේ ඒක අත්හරින්න හිතෙන්නේ නැ. අනික් නිදහස් සවයට වඩා ඒක අග්රහ කරලා හිතනවා. ඉන්ද්රිය කරගත්තා කියන්නේ රජ කර ගත්තා අග්රහ කරගත්තා. මැනගත්ත එක අග්රහ කරගත්තහම මනීන්ද්රියන් කියන අවස්ථාවට පතනවා තවත් කහට ගැන්නා.
그 뒤에는 그것을 놓고 싶은 마음이 들지 않습니다. 오히려 풀려난 모습보다 그것을 으뜸으로 여깁니다. indriya로 삼았다는 것은 왕으로 삼았다, 으뜸으로 삼았다는 뜻입니다. 재어 잡은 것을 으뜸으로 삼으면 manindriya라는 단계에 이르러 더 물들었습니다.
දැන් මොකද වෙන්නේ? බලාපොරොත්තු සහගත මානසිකත්වයක් උදා වෙලා විඤ්ඤාණ වලට පත් වුණා. ඥානය තියෙනවා නම් බලාපොරොත්තු තියාගන්න නෑ. මොනවා බලාපොරොත්තු වෙන්නේ? ඥානයක් තියෙනවා නම් බලාපොරොත්තු නෑ. ඥානයක් නැති නිසා විකෘති වෙච්ච නිසා තමයි බලාපොරොත්තු ඇති කරගත්තේ. බලාපොරොත්තු සහගත මානසිකත්වයට කියනවා විඤ්ඤාණ අවස්ථාවට පත්වුණා.
이제 어떻게 됩니까? 바람이 가득한 마음가짐이 생겨나 viññāṇa에 이르렀습니다. 앎(ñāṇa)이 있다면 바람을 품지 않습니다. 무엇을 바라겠습니까? 앎이 있으면 바람이 없습니다. 앎이 없어 비뚤어졌기 때문에 바람을 품은 것입니다. 바람이 가득한 마음가짐을 viññāṇa 단계에 이르렀다고 합니다.
ඉතින් ඇහෙන් රූප බලන බලාපොරොත්තුව, කනෙන් සද්දහන බලාපොරොත්තුව, නාසයෙන් ගන්ධය ආග්රාණී කරන බලාපොරොත්තුව, දිවෙන් රස ගන්න බලාපොරොත්තුව, කයෙන් පහස ලබන බලාපොරොත්තුව, හිතේ හිතන බලාපොරොත්තුව කියලා. මෙන්න මේ බලාපොරොත්තු සහගත මානසිකත්වයක් ගොන්න නගාගෙන කාම ලෝකයට වැහැගත්තහම අන්න විඤ්ඤාණ අවස්ථාවට පත් වුණා මානසිකත්වය.
그래서 눈으로 모습을 보려는 바람, 귀로 소리를 들으려는 바람, 코로 냄새를 맡으려는 바람, 혀로 맛을 보려는 바람, 몸으로 닿음을 얻으려는 바람, 마음으로 생각하려는 바람, 이렇게 바람 가득한 마음가짐을 쌓아 kāma 세상에 덮이면 마음가짐이 viññāṇa 단계에 이른 것입니다.
දැන් ඕකෙදි මොකද වෙන්නේ? අතීතයේ ඒවා මතක් කරලා ඔපනම් ගන්නවා. වර්තමානය ඇලී ගැලී ඉන්නවා. මතු අනාගතයේ පැතුම් සහිතව ඉන්නවා. ඔය තුනෙන්ම අතීත අනාගත වර්තමාන තුනට බලාපොරොත්තු සම්පිදනය කරගත්තහම කියනවා විඤ්ඤාණ ස්කන්ධ අවස්ථාවට පත්වුණා. අන්න උපක්ලේසුන කහට ගැනිලා ඉවරයි.
이제 거기서는 어떻게 됩니까? 지난날 것들을 떠올려 맛을 냅니다. 지금에 들러붙고 빠져 있습니다. 앞날에 대한 바람을 품고 있습니다. 이 셋으로 지난날, 앞날, 지금 세 때에 바람을 이어 붙이면 viññāṇa khandha 단계에 이르렀다고 합니다. upakkilesa로 이미 물들어 버렸습니다.
දැන් ආපහු යනකොටනම් ඔය ක්‍රමයටම ආපහු යන්න ඕනේ.
이제 되돌아갈 때는 바로 그 길대로 되돌아가야 합니다.
ඉස්සෙල්ලම විඤ්ඤාණ ස්කන්ධයෙන් මිදෙන්න ඕනේ.
맨 먼저 viññāṇa khandha에서 벗어나야 합니다.
අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් ලෝකය යථාර්ථය තේරුම් ගන්නකොට මේ [ගොරවනවා] ලෝකේ මට ඇහෙන් රූප වල මොනවා ගන්නද? කනෙන් ශබ්ද අහලා දිවෙන රසා අරගෙන මේ ආකාරයෙන් මේ තත්ත්වය බලාපොරොත්තු මොකට ඇති කරගන්න බලාපොරොත්තුව ඇති වෙන්න තරම් වටිනාදියක් ලෝකේ නැහැනේ. ඔන්න යථාපෝධය තුළින් ඔතෙට ආවා නම් ආර්යෝ විඤ්ඤාණ ස්කන්ධයෙන් මිදෙනවා.
anicca로, dukkha로, anatta로 세상의 참모습을 알아들을 때, '이 [으르렁거리는 소리] 세상에서 내가 눈으로 모습들에서 무엇을 얻겠는가? 귀로 소리를 듣고 혀로 맛을 보고, 이런 식으로 이런 것에 무엇 하러 바람을 품겠는가? 바람을 품을 만큼 값진 것이 세상에 없지 않은가.' 이렇게 참된 깨달음으로 거기에 이르렀다면 ariya는 viññāṇa khandha에서 벗어납니다.
අතීතය සිහි කරලා බලාපොරොත්තු ඇති කරගෙන ආශ්වාද විඳින්නෙත් නැහ. වර්තමානයේ පැවැත්මක් අල්ලගෙන බලාපොරොත්තුව සහිතව ආශ්වාද විඳින බලාපොරොතුවක් නැහ. මතු අනාගතයේ පතන බලාපොරොත්තුත් නැහ. බලාපොරොත්තු තුනෙන් බිදුනාට පස්සේ විඤ්ඤාණ ස්කන්ධයෙන් මිදුනා.
지난날을 떠올려 바람을 품고 맛을 즐기지도 않습니다. 지금의 이어짐을 붙잡고 바람을 품어 맛을 즐기려는 바람도 없습니다. 앞날에 비는 바람도 없습니다. 세 가지 바람이 깨진 뒤에 viññāṇa khandha에서 벗어났습니다.
නැවතත් විඤ්ඤාණ ස්කන්ධයක් ගොඩනගන්නේ නැති. ඒ නිසා එයාට කියනවා විඤ්ඤාණ ස්කන්ධ නිරෝධයි.
다시는 viññāṇa khandha를 쌓지 않습니다. 그래서 그이를 두고 viññāṇa khandha nirodha라고 합니다.
ඔන්න මුල පටන් ගත්ත වෙන්නටම සුද්ධ වුණා හැරි. අතීතයේත් නෑ. මතු අනාගතය බලාපොරොත්තුත් නැහ. වර්තමානයේ ඉස්සෙල්ලා ඔය ස්කන්ධයෙන් මිදුනා. අතීත අනාගතයක හැබැයි තව විඤ්ඤාණ තියෙනවා.
처음에 시작한 그대로 깨끗해진 모습입니다. 지난날에도 없고 앞날의 바람도 없습니다. 지금에서 먼저 그 khandha에서 벗어났습니다. 지난날과 앞날에서는요. 하지만 아직 viññāṇa가 있습니다.
විඤ්ඤාණ ස්කන්ධ නිරෝධ වෙලා තියෙන්නේ. දැන් විඤ්ඤාණ නිරෝධ කරගත්තොත් වැඩේ හරි.
멈춘 것은 viññāṇa khandha입니다. 이제 viññāṇa를 멈추게 하면 일이 끝납니다.
එහෙනම් ඇහැට පේනවා. ඒ ඒ පේන මොහොතේ බලාපොරොත්තු වෙනවා. ඒ මොහොත බිඳින්න
그러면 눈에 보입니다. 보이는 그 순간에 바람을 냅니다. 그 순간을 깨뜨리려면
කන්ට ඇහෙනවා. අතීත අනාගත බලාපොරොත් වෙන නැතකොට ඒ මොහොතේ අල්ලගෙන ඉන්නවා. අන්න ඒ අවස්ථාවක් කරනහම විඤ්ඤාණයෙන් මිදුනා.
귀에 들립니다. 지난날과 앞날을 바라지 않을 때에도 그 순간을 붙잡고 있습니다. 그것을 깨뜨리면 viññāṇa에서 벗어났습니다.
රූප බලන ශබ්ද අහන ආග්‍රහණය කරන, රස විඳිඳෙන ස්පර්ශ කරන මෙන්න මේට විඤ්ඤාණ ස්කන්ධය බිදුනහම අන්න තවත් කහටින් අහගෙන ගියා.
모습을 보고, 소리를 듣고, 냄새를 맡고, 맛을 보고, 닿는 이것에서 viññāṇa khandha가 깨지면 또 하나의 물듦이 벗겨져 나갔습니다.
මනී ඉන්ද්රිය ඒවා අග්රහ කරගන්න එන්නේ නැහ. අග්රහ කර ලෝකේ අග්රහ කරන්න දෙයක් නෑහ කියත්තහම මනී ඉන්ද්‍රියන් වලුත් මිදුනා.
manindriya로 그것들을 으뜸으로 삼으려 하지 않습니다. 세상에 으뜸으로 삼을 것이 없다고 하면 manindriya에서도 벗어났습니다.
ඒවට හිත ඇස කන දිවනාසය ශරීය ලෝකයකට පවත්වන බලාපොරොත්තු නැති වුනහම
그것들에 마음, 눈, 귀, 혀, 코, 몸을 세상에 붙여 두려는 바람이 없어지면
අන්න අර මනි මේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ආව එතකොට මාසං, හදයං, පණ්ඩරං මනෝමනායතනය ඇවලින්ම මිදුනා. ඊට පස්සේ හිතවත් පවත්වන බලාපොත නැ ඒක කිය වුණා.
그러면 mānasaṃ, hadayaṃ, paṇḍaraṃ, mano manāyatana, 그것들에서 모두 벗어났습니다. 그 뒤에는 벗하는 사이를 이어 가려는 바람이 없어졌습니다.
එතකොට හාදක ම හදයන් වලුත් මිදුනා.
그러면 hadaya, 곧 hadayaṃ에서도 벗어났습니다.
චිත්ත මනෝ මානසං කියන අවස්ථාව දැන් ඉන්නවා. මානසං කියන අවස්ථාවට බලයක් නෑ. සසර ගමනට බඳින්න.
이제 citta, mano, mānasaṃ이라는 단계가 남아 있습니다. mānasaṃ 단계에는 saṃsāra의 길에 묶을 힘이 없습니다.
හදයන් අහක් එන තෘෂ්ණාව ඉවරයි. තෘෂ්ණා ක්ෂයයි.
hadayaṃ을 치우면 taṇhā가 끝납니다. taṇhā khaya입니다.
තෘෂ්ණාව තියෙන එකම් තමයි හදයන් වශයෙන් බැඳෙන්නේ. හිතවත්තු හැදෙන්නේ. තෘෂ්ණාව ක්ෂේ කරලා ලෝකෙත් එක තිබුච්ච හිතවත්කම ඔක්කොම ඉවරයි. තෘෂ්ණා ක්ෂය වුනා නම් ඉතුරු වෙන්නේ මාන සං මට්ටම. ඇහැට පේනවා රූපයක්. රූපය හඳුනාගන්නවා. කන්ට ඇහෙනවා ශබ්දයක්. ඒ ශද්දෙත් හඳුනාගන්නවා. ඒකේ බැඳිලා නැ. මෙන්න මෙතෙට ආපුහම මානසං කියන මට්ටමේ ඉන්නේ. ඔය මට්ටමෙන් එහර ජීවිතයේ තියෙනකන් පැවැත්තා තියෙනකන් අහක් වෙලා ජීවත් වෙන්න විදිහක් නෑහ. ඔය ටික තිබුණට ඇති ප්‍රශ්නකුත් නැහැ. සසර ගමට හිතු වෙන්නේ. ඒ නිසා කියනවා මාන සංවයේ අපරිමාන.
taṇhā가 있는 사람이라야 hadayaṃ으로 묶입니다. 벗들이 생깁니다. taṇhā를 다 없애면 세상과 맺었던 벗함이 모두 끝납니다. taṇhā가 다했다면 남는 것은 mānasaṃ 수준입니다. 눈에 모습이 보입니다. 모습을 알아봅니다. 귀에 소리가 들립니다. 그 소리도 알아봅니다. 거기에 묶여 있지 않습니다. 여기에 오면 mānasaṃ 수준에 머뭅니다. 삶이 이어지는 동안에는 그 수준마저 치우고 살아갈 길이 없습니다. 그것이 있어도 아무 문제가 없습니다. saṃsāra의 길에 까닭이 되지 않습니다. 그래서 mānasa는 헤아릴 수 없다고 합니다.
ඉස්සෙල්ලා සෑහන ප්‍රශ්න ටිකක් අපි විස්තර කරගත්තා. චිත්ත මනෝමානසං හදයං ආදි වශයෙන් කිව්ව විස්තරේ
앞서 우리는 꽤 많은 물음을 풀어 보았습니다. citta, mano, mānasaṃ, hadayaṃ 하는 식으로 말한 풀이 말입니다.
ඒ අපි තේරුම් ගන්න ඕනේ ඒ ටික ඒකෙම තව ප්‍රශ්නක් තියෙනවා සංඥාව යනු කුමක්ද කියලා.
그것을 알아들어야 합니다. 거기에 물음이 하나 더 있습니다. saññā란 무엇이냐는 것입니다.
සංඥා කියන වචනයෙන් පෙන්නන්නෙත් වචනයෙන්ම තියෙනවා නිරුක්තියක්. සං කියන්නා වූ එකතුව ඤ්ඤ කියන්නා වූ දැනෙන ආකාරයට කියනවා සංඥාව
saññā라는 낱말이 보여 주는 것은 낱말 자체에 풀이가 들어 있습니다. 'saṃ'은 모임, 'ñā'는 느껴지는 모습, 그래서 saññā라고 합니다.
එකතුවක් දැනෙන ආකාරය. දැන් අපි මේ ලෝකේ එහෙම තැනක එකක් දකින්න බැහ. එකතුවක්ම තමයි හැම වෙලාවකම දැක්කොත් දකින්නේ. සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන මේ කොටසට ගත්තොත් ලෝකයේ තිබෙන සියලු දේවල් සියුම් වේවා, ඝන වේවා දුර වේවා, ළඟ වේවා ආකාරයෙන් හෝ අපිට දැනෙන ආකාරයක් ආවොත් ඒ දැනීම හඳුනගන්නේ සමූහයක් වශයෙන් පෙනිලයි. ශබ්ද සමූහයක් වශයෙන් පෙනලා ශබ්ද සංඥාවක් එනවා. රූප සමූහයෝ එකක් වෙලා රූප සංඥාවක් එනවා.
모임이 느껴지는 모습입니다. 이 세상에서 우리는 어디서든 낱낱 하나를 볼 수 없습니다. 볼 때는 언제나 모임을 봅니다. satta, 사람, 물건, 재물이라는 것으로 보면, 세상에 있는 모든 것은 가늘든 거칠든, 멀든 가깝든, 어떤 식으로든 우리에게 느껴지는 모습이 오면 그 느낌을 무리로 보아서 알아봅니다. 소리가 무리로 보여 소리의 saññā가 옵니다. 모습들의 무리가 하나가 되어 모습의 saññā가 옵니다.
දැන් කරත්තේ කියන සංඥාව එන්නේ ඒකට අවශ්‍ය කරන ඔක්කොම අංගපංග එකතු වුනාහම කෑල්ලෙන් කෑල්ල වෙන් කරපුවහම කරත්ත කියලා සංඥාවක් අපිට එන්නේ නැහ. මනුස්සයා කියන එකේ කෑලි 32ට වෙන් කළොත් එහෙම කෑලි වෙන් වෙලා වුනහම මිනිස් රූපය නැම සංඥාව එන්නේ නැ. අ සංා වූ එකතුව දැනෙන ආකාරය තමයි සංඥා කියන්නේ.
수레라는 saññā는 거기에 필요한 모든 부분이 모였을 때 옵니다. 조각조각 떼어 놓으면 수레라는 saññā가 우리에게 오지 않습니다. 사람을 서른두 조각으로 떼어 놓으면 사람의 모습이라는 saññā가 오지 않습니다. 이렇게 'saṃ', 곧 모임이 느껴지는 모습을 saññā라고 합니다.
[උගුර කෑරීම]
[목을 가다듬음]
එකතුවක් අපිට වැටෙහෙන හැටි. මොන දේවල් හරි කමක් නෑහ. වැලි කැට වෙන් වෙන් වශයෙන් තිබුනොත් වැලි ගොරක් දකින්නේ නැහැ. වැලි ගොඩ කියන සංඥාව එන්නේ නෑ. වැලි කැට එකතු වුනහම නැත්නම් සං වුනහම දැනෙන ආකාරයට තමයි වැලි ගොඩ කියන්නේ. සංඥාව සංඥා කියලා අමුතු දෙයක් නෑහ. මායාවක් තමයි ඒ දකින්නේ.
모임이 우리에게 와 닿는 모습입니다. 무엇이든 상관없습니다. 모래알이 따로따로 있으면 모래 더미를 보지 않습니다. 모래 더미라는 saññā가 오지 않습니다. 모래알이 모였을 때, 곧 'saṃ'이 되었을 때 느껴지는 모습을 모래 더미라고 합니다. 그것이 saññā입니다. saññā라는 별다른 것은 없습니다. 보는 것은 허깨비입니다.
සංඥා පේනවා කියන්නේ එතකයි. මේ රූප පෙන පිඩක් වාගේ වේදනා දිය බුබුලක් වාගේ සංඥා මරිගුවක් වාගේ දකින් කියලා පෙන්නනවා. මරිගුව කියන්නේ බලපුවහම පේන හරියක් මිසක් පේන දෙයක් එහෙන් අල්ලගන්න පුළුවන් දෙයක් නැහැ. ජලය වාගේ පේනවා. නමුත් එතන ජලයේ නැහ.
saññā가 보인다는 것은 그만큼입니다. 모습(rūpa)은 거품 덩이 같고, vedanā는 물방울 같고, saññā는 아지랑이 같다고 보여 줍니다. 아지랑이란 바라보면 보이는 것일 뿐, 거기서 붙잡을 수 있는 것은 없습니다. 물처럼 보이지만 거기에 물은 없습니다.
බිරිගුව උපමාවක් අටින් දීලා තියෙනවා. ඒ වගේ ලස්සන කරපුවහම ලස්සන දෙයක් පේනවා. ලස්සන වෙලා කියන්නේ පාට වර්ගය එකතු කරලා ඊට අවශ්‍ය කරන්නා වූ පසුතලයක ඒවා තැන්පත් කරලා යම් හැඩ තලයකට ඒ විදිහට හැදුවනට පස්සේ පේනවා චිත්‍රයක් කියලා එකක්. ඒන් චිත්‍රය කියන්නේ සං කියන්නේ එකතුවක් දැයි නැහැ. සංඥාවක්. සංඥා කියන එක අර්ථය ඒකයි.
아지랑이 비유를 여덟 가지로 들어 놓았습니다. 그처럼 예쁘게 꾸미면 예쁜 것이 보입니다. 예뻐졌다는 것은 빛깔들을 모아 알맞은 바탕 위에 얹어 어떤 꼴로 그렇게 만든 뒤에 그림이라는 것이 보인다는 것입니다. 그림이란 'saṃ', 곧 모임일 뿐입니다. saññā입니다. saññā라는 말의 뜻이 그것입니다.
දැන් මේ අපිට මේ ඇත්චර ධර්මය සත්යාවශ්ය නැති ඒවත් මේවා ඇති වෙනවා. මේ පිටසක්වල ජීවීන් ආවයි කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තක්ද නැහ. ඒකේ සත්‍යතාවය මොකක්ද ආදී වශයෙන් ඉතින් මේවා ඉතින් අපිට අත්‍යාවශ්‍ය දේවල් නෙමෙයි. ඇත්ත වශයෙන් කියලා ඉතින් බැලුවොත් මේ ලෝකේ තියෙනවා උතුරුකෘව අපරෝයනය පූර්ව දේහ ජම්බුද්දීපිය කියලා මේ මනුස්ස ලෝක මනුස්සයෝ ඉන්න ලෝක හතරක් තියෙන බව පෙන්නාමේ ධර්මය විග්රහ කරනවා. ඉතින් ඕකෙන් ඔය උතුරු කුරදි වෙන අපර ගෝයානය පූර විවේහය කියන ඒවා ඉන්න අයත් එන්න පුළුවන්. ආපුම වෙන සක්වලකින් මෙහෙන්න දෙයක් නැහ. මේ සක්වලින්ම ඉන්න අය ඔහොම ඉන්නවා හැඟවිලා තව. ඉතින් ඒ අය ආපුවහමත් අපි කියන්නේ ඔහොම තමා.
이제 우리에게 dhamma에 꼭 필요하지 않은 것들도 이렇게 생겨납니다. 다른 cakkavāḷa에서 생명체들이 왔다는 이야기가 있습니다. 그게 참말이냐 아니냐, 그 참됨은 무엇이냐 하는 것들은 우리에게 꼭 필요한 것이 아닙니다. 사실대로 말하자면, 이 세상에는 Uttarakuru, Aparagoyāna, Pubbavideha, Jambudīpa라는, 사람이 사는 세상 넷이 있다고 dhamma는 풀어 줍니다. 그러니 Uttarakuru, Aparagoyāna, Pubbavideha에 사는 이들도 올 수 있습니다. 왔다 해도 다른 cakkavāḷa에서 온 것이 아닙니다. 바로 이 cakkavāḷa에 사는 이들이 그렇게 있다는 뜻입니다. 그러니 그들이 와도 우리는 그렇게 말할 뿐입니다.
උතුරු කුකුරු දිවෙන් ආපු කට්ටිය ආවොත් අපි දන්නේ නැහ අපි ඉන අඟර ලෝකෙන් ආවා කියලා. නුදුතුරු කුරු තියෙනවා මිනිස්සු. ඒක අපිට පේන්නේ ලෝකයක්. මෙහ පේන්නේ නෑහැ. ඒක ස්වභා සිද්ධියම වැහිලා තියෙනවා. විශාල ගනී භවන හිම වලාපටල වලින්. ඒ සීමාවෙන් එහැ බැලුවහම මොනවද තියෙනවා කියලා හොයාගන්න බැ. ඉතින් ඒ වගේ ආයසරයක් බලපුහම ආයත් ඒ වගේ ලෝකයක් තියෙනවා. ඒ ලෝකේන් මෙහෙ බැලුවොත් අය අතරම තියෙන්නේ හිම වලාපටලින් වැහිලා. ඉතින් ඒ නිසා ඒක හොයාගන්න බැහැ. කිම දුරේක්ෂක වලටවත් මොනවන් ගිහිහින් ෆොටෝ ගැහුවත් හොයාගන්න බැ. ඒ පැත්ත වලාකුලක් වැටනාමිසක් එකක් වැටෙන්නේ නැහැ. නමුත් වලාපොලක් මැද්දේ ආයේ ලෝකයක්. ආයට හිම වලාකුලක් මැද්දේ ආයේ ලෝකයක්. ඔය වගේ තමයි හතරක් හතර පැත්තට මහා මෙනෙර හතර පැත්තට බිහිලා තියෙනවා කියලා කියන්නේ. ඒවය ඉන්න අයත් නවීන තාක්ෂණය ඊට වඩා දියවරුනා ඒගොල්ලන්ට අක්‍රම තියෙනවා එන්න ඉතින් ඒ වගේ මේ වලින් එන්න පුළුවන් පියාමන පිරිසි අරා කියන්නේ ඕ ඉඳලා එන අය නමුත් අපි හිතන්නේ වෙනසක් වරලකින් මෙහ ආවා කියලා.
Uttarakuru에서 온 무리가 오면 우리는 그들이 다른 세상에서 왔다는 것을 모릅니다. Uttarakuru에는 사람들이 있습니다. 그것은 우리에게 보이지 않는 세상입니다. 여기서는 보이지 않습니다. 그것은 본디 덮여 있습니다. 크고 짙은 눈구름 막으로요. 그 가장자리 너머를 보면 무엇이 있는지 알아낼 수 없습니다. 그렇게 다시 보면 또 그런 세상이 있습니다. 그 세상에서 이쪽을 보아도 그 사이는 눈구름 막으로 덮여 있습니다. 그래서 알아낼 수 없습니다. 망원경으로도, 무엇으로 가서 사진을 찍어도 알아낼 수 없습니다. 그쪽에는 구름만 찍힐 뿐 다른 것은 찍히지 않습니다. 그런데 구름 막 한가운데 또 하나의 세상이, 또 눈구름 한가운데 또 하나의 세상이 있습니다. 이렇게 넷이 큰 Meru의 네 쪽에 생겨나 있다고 말합니다. 거기 사는 이들은 새로운 기술이 그보다 더 앞서 있습니다. 그들에게는 올 길이 있습니다. 그러니 그런 것으로 날아올 수 있는 무리라는 것은 거기서 오는 이들인데, 우리는 다른 cakkavāḷa에서 여기로 왔다고 생각합니다.
නමුත් ඉතින් ඒක එච්චර ඔප්පු කරන්න සිද්ධ නැහැ. ඉතින් එහෙම එකක් අපි දැන හොයාගන්න දැනගන්නත් නෑහ. මොකද ආකාශයට මේ යම්කිසි ආකාරය කැමරා දික් කරර ඉන්න බලා ඉන්නවා උඩින් මෙහෙ එනකම් ැ හොරා උඩ බලාගෙන ඉන්නවා. මේ ඒ කියන්නේ අයිතිකාරයා උඩ බලා ඉන්නවා. හොරාන්න හොරා කකුල් දෙකක් පැනලා යන්න ඇරනවා. ඉතින් උඩ වලා ඉන්නවා කෝ නෑනේ හොරා කියනවා. බලනකොට මිනික් කකුල දෙකක් හොරා පැනලා ගිහින්. අන්න ඒ වගේ වැඩක් තමයි තියෙන්නේ ඉතින්. පිටාට වලින් පිට සසක් වලෙන් එනකන් උඩ බලා ඉන්නකොට මේ සක්වලෙන් යටිය යනවා. පිටපලට හොයාගන්න බැහැ. කොහෙන්ද ආවේ කියලා.
하지만 그것을 그렇게 증명할 일도 없습니다. 그런 것을 우리가 지금 알아낼 수도, 알 수도 없습니다. 왜냐하면 하늘 쪽으로 카메라를 들이대고 위에서 여기로 올 때까지 지켜보고 있으니까요. 도둑을 잡으려고 위를 쳐다보고 있는 것과 같습니다. 곧 주인이 위만 쳐다보고 있는 사이에 도둑은 두 발로 뛰어서 달아납니다. 위를 쳐다보며 '어디 있나, 도둑이 없잖아' 하다가 보면 도둑은 두 발로 뛰어 달아나 버렸습니다. 바로 그런 일입니다. 다른 cakkavāḷa에서 올 때까지 위를 쳐다보는 사이에 이 cakkavāḷa에서 아래로 지나갑니다. 다른 곳에서 왔는지 어디서 왔는지 알아낼 수 없습니다.
[උගුර කෑරීම]
[목을 가다듬음]
ඉතින් ඒවට එච්චරට ලොකු දේවල් නෙමෙයි. නමුත් මේ ධර්මයේදී මේවට පෙලා තියෙනවා මිනිස්සු මුලා වෙන හින්දා ඉතින් ඒවර පෙලා තියෙන්න. නිවන් දකින්න අවශ්‍ය නෙමෙයි. ඔය ගැටලු හදාගෙන ඕවාම අවුරුවේ දරාගත්තාහම ඕක විහඳ ගන්නකම් බැරුව යනවා ඔය විහාරට යන්න. ඒකයි වෙන්නේ.
그러니 그런 것들은 그리 큰일이 아닙니다. 다만 사람들이 헷갈리기 때문에 dhamma에 이런 것들이 나와 있는 것이지, nibbāna를 보는 데 필요한 것은 아닙니다. 그런 매듭을 만들어 그것만 붙들고 있으면 그것을 풀 때까지 그 길로 갈 수 없게 됩니다. 그렇게 됩니다.
බුදු පිරිමේ ආලෝක නිකුත් පිළිබඳ. ඉතින් මේවත් මේ වගේ දේවල් තමයි. මේ ලෝකේ බහු හේතුකයි. එක හේතුවකින් නෙමෙයි. එක හේතුවකින් හැදෙන දේවල් තියෙනවා. දැන් අපි
부처님 상에서 빛이 나온 일에 대해서입니다. 이것도 이런 것들과 같습니다. 이 세상은 까닭이 여럿입니다. 하나의 까닭으로만 되는 것이 아닙니다. 하나의 까닭으로 생기는 것들도 있습니다.
හේතුවකින් හැදෙන දේවල් තියෙනවා. දැන් අපි හිතමුකෝ වැස්සක් වැහලා හිටම් විලක් පිරෙන්න පුළුවන්. යටින් උල්පතක්කින් වතුර ගලලා ලැබිම් විලක් පිරෙන්න පුළුවන්. මේල පිරෙන ක්‍රම දෙකක්.
이를테면 비가 내려 못이 찰 수 있습니다. 아래에서 샘물이 솟아 못이 찰 수도 있습니다. 이것이 못이 차는 두 가지 길입니다.
එහෙමන ලිදක් පිරින්නත් පුළුවන් විදියහට බැහැලා වැහැලා වැහි වතුර එකතු වෙලා ලිදක් පිරිලා පෙන්නන්න පුළුවන්. ඒක ක්‍රමයක් [උගුර කෑරීම] වැහි වතුරට වැහැ පිරෙන එක උල්පතකින් වතුර ගල්ලා ැදියලා ක් පිරෙන්න පුළුවන්. ඒ තව ක්‍රමයක්. කාට හරි
우물도 비가 내려 빗물이 모여 차서 보여 줄 수 있습니다. 그것이 한 가지 길입니다. [목을 가다듬음] 빗물로 차는 것, 그리고 샘에서 물이 솟아 우물이 찰 수 있습니다. 그것이 또 한 가지 길입니다.
පිරෙන්න පුළුවන්. ඒ තව ක්‍රමයක්. කාට හරි ඔය ඉඩමක් එහෙම විකුණා ගන්නවා නම් හෙටයි විකුණන්නේ කියලා අද බුස්සර ගානක් කැඳලා ගෙනන් දාලා ඔලන්ප පුරවලා තියෙනවා. අර විතර
누군가 땅을 팔려고 할 때 '내일 판다' 하면서 오늘 물차 여러 대를 불러 물을 실어다 붓고 우물을 가득 채워 둡니다.
ගෙනන් දාලා ඔලන්ප පුරවලා තියෙනවා. අර විතර පෙන්නනවා ඉඩම දි ඒ කටවමට කරනවා වතුර ඉඩම ගන්නවා අර බැලුවට පස්සේ වතුර කඳුරක්න අරක ඉඳිලා ගෙනවා. ඒ විදිහට පුළුවන් පිටින්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඉඳිලා ගෙනවා. ඒ විදිහට පුළුවන් පිටින් ගෙනහලා හොරෙම වතුර පුරවට ලිදක් පුරලා පෙන්නන්න පුළුවන්. මේන්දක් පිරෙන ආකාරය දැක්කහම මේක එක ආකාරයි.
그렇게 밖에서 실어 와 몰래 물을 부어 우물을 채워 보여 줄 수 있습니다. 우물이 차는 모습을 보면 이것도 한 가지 길입니다.
එහෙනම් මේ ලිඳ පිරිලා තියෙනවා කිව්වොත් අපිට එකපාරට නිගමනය කරන්න බැහැ. අර ක්‍රම දෙක තුනම දන්නේ එක්කෙනා හොඳ උල්පත්ත ඇති කියලා එක්කෙනෙක් කියනවා. මොකද උල්පත් වල නිදක් කියලා එහෙම නිගමනය කරනවා. වැහි වතුරලින් දැක්කගෙන නම් මේ දවසවල වැස්සෙනිදී මේ වැහැ පිරිලා එන්න ඇත්ත. එහෙමත් ගන්නවා. අර උපක්‍රම සීලී ක්‍රමය දන්න නම් ඕක විශ්වාස නැහැ. ඕකට මේ හොරෙන් බෞසල වතුර ගන් දාලා පොරලා අපි කවර් කියලා එහෙමත් කියනවා. නමුත් පිරෙන ක්‍රම තුනක්
그러니 이 우물이 차 있다고 하면 우리는 한꺼번에 단정할 수 없습니다. 그 두세 가지 길을 다 알지 못하는 사람 하나는 '좋은 샘이 있나 보다' 합니다. 샘이 있는 우물이라고 그렇게 단정합니다. 빗물을 본 사람은 '요즘 비가 왔으니 빗물이 차서 그렇겠지' 하고 받아들입니다. 그 꾀를 아는 사람이라면 그것을 믿지 않습니다. '이건 몰래 물차로 물을 실어다 부어서 우리를 속이는 것이다' 하고 말하기도 합니다. 그러나 차는 길이 세 가지입니다.
කොහෙද ඔය වගේම අපි ඇහැට දර්ශන පේන නානා ප්‍රකාර ක්‍රම තියෙනවා. කනට සබ්ද ඇහෙන නානා ප්‍රකාර ක්‍රම තියෙනවා. මේවට එකට තියෙන මාධ්‍ය වෙනයි. ඇහැට රූප පේන මාධ්‍ය තියෙනවා එක එක ආකාරයි. කන්නට සබ්ද ඇහෙන මාධ්‍යයක් තියෙනවා ඒත් එක ආකාරයි. ඉතින් මේවා එක ආකාර නෙමෙයි. එක හේතුක නෙමෙයි. බහු හේතුවකයි කියන්නේ ඒකයි.
마찬가지로 우리 눈에 모습이 보이는 데도 갖가지 길이 있습니다. 귀에 소리가 들리는 데도 갖가지 길이 있습니다. 이것들마다 거치는 매개가 다릅니다. 눈에 모습이 보이는 매개도 저마다 다르고, 귀에 소리가 들리는 매개도 저마다 다릅니다. 그러니 이것들은 한 가지가 아닙니다. 까닭이 하나가 아닙니다. 까닭이 여럿이라는 것이 그 말입니다.
ඉතින් යම්කිසි දෙයක් තියෙනවා නම් ඉතින් ඔය වගේ පෙන්නන්න පුළුවන් කාරණා තියෙනකොට ඒකේ තර්කවාදයකුත් නැගෙනවා.
그러니 어떤 것이 있을 때 그렇게 보여 줄 수 있는 까닭들이 있으면 거기에 따지는 말들도 일어납니다.
දැන් අපි හිතමු වර්ණ වලින් වර්ණ සංකල් නිසා මෙහෙම එකක් පේන්න ඕනේ. එහෙන් එහෙම පේනවා කියලා විද්‍යානුකූල ක්‍රමයක් පෙන්නවා. හැබැයි ඉතින් විද්‍යානුකූල ඒගොල්ලෝ කිව්වේ නැහැ. මේ මේම 2006 අගෝස්තු පළවෙනි දර ඉස්සෙලලා වර්ණ සංකල් තිබුනේ නැද්ද?
이를테면 빛깔들이 섞여서 이런 것이 보일 수밖에 없다, 그래서 그렇게 보인다고 과학적인 방법으로 보여 줍니다. 하지만 그들은 이것은 말하지 않았습니다. 2006년 8월 1일 전에는 빛깔의 섞임이 없었습니까?
ඒකට නෙමෙයි ඇයි හිට ඉස්සෙල්ලා දැක්කේ නැද්ද?
그게 아니라, 왜 그 전에는 보지 못했습니까?
දැන් ඇහැට පේන දර්ශන මායාවක් නිසා පේනවා කියනවා. ඉතින් ඔය අගොත්තු පලවෙනි දැන් ඉස්සෙල්ලා ඇස් වලට ඒ දර්ශන මායා අහුවෙලා තිබුනේ නැද්ද
이제 눈에 보이는 모습이 허깨비 때문에 보인다고 합니다. 그렇다면 8월 1일 전에는 눈에 그 허깨비 모습이 잡히지 않았습니까?
ශ්‍රද්ධාව නිසා භක්තිය නිසා මනෝම ඒ වශයෙන් මැරිලා පේනවා කියලා ඔයට හිසාව ශ්‍රද්ධා භක්තිය තියෙන හිටියේ නැද්ද
saddhā 때문에, bhatti 때문에 마음이 그렇게 빠져들어 보인다고 한다면, 그 전에는 saddhā와 bhatti를 지닌 이들이 없었습니까?
ප්‍රශ්න ගොඩක් එනවා එතකොට
그러면 물음이 잔뜩 생깁니다.
ඉතින් එතකොට දර්ශනයක් මොනවාහරි මායාවක් ආවා නම් ඉතින් ඒ මායාවක් හිතට වැටෙනවා හිතට වැටෙන එකක් මිසා ඒක ස්වභාවික භෞතික ලෝකය නැති එකක් නම්. ෆොටෝ ගහලා බලනකොට ෆොටෝ එක විතරයි තියෙන්න ඕනේ. ෆොටෝ එකේ අර මනසට වැටිච්ච එක තියෙන්න බැහ. නමුත් අර අටඑන් සේවයේ ෆොටෝනිනුත් පෙන්නුවා නැහ. ඒද මේ ඇලලා තියෙන ආකාරය
그러니 어떤 모습이나 허깨비가 왔다면 그 허깨비는 마음에 비치는 것일 뿐, 그것이 본디 몸 가진 세상에 없는 것이라면 사진을 찍어 보았을 때 사진에는 사진에 찍힌 것만 있어야 합니다. 사진에 그 마음에 비친 것이 있을 수는 없습니다. 그런데 ITN 방송에서도 사진으로 그것을 보여 주지 않았습니까. 이렇게 빛이 붙어 있는 모습을요.
රැස් මාලාව ෆොටෝ එකෙත් පෙන්නුවා. වීඩියෝ [උගුර කෑරීම] ගත කරලා. ඒ වීඩියෝ කැමරාවට ඇහේ මායාව වහුවන්නත් බැහැ. හිතේම ආයාව අ වහුවන්නත් බැහ. භක්තිය නිසා මැදිගිලා පෙච්ච එක අහුවන්නත් බැහ. මොකද කැමරාවට හොර කරන්න බැහැ. තියෙන එකක් නේ වැටෙන්නේ. කැමරාවටත් ඒක වැසන්න තිබුණා.
빛살 줄기가 사진에도 나왔습니다. 비디오로도 [목을 가다듬음] 찍었습니다. 그 비디오 카메라에는 눈의 허깨비가 잡힐 수 없습니다. 마음의 허깨비도 잡힐 수 없습니다. bhatti 때문에 빠져들어 보이는 것도 잡힐 수 없습니다. 카메라는 속일 수 없으니까요. 있는 것이 찍히는 것입니다. 그것이 카메라에도 찍혔습니다.
අරය ක්‍රම නැතුව නෙමෙයි. එහෙම ක්‍රම තියෙනවා. දැන් බුදුපියාණන් වහන්සේ ඉරධි ප්‍රාතිහාරය තහනක් කිරීමේදී පෙන්නපු [උගුර කෑරීම] ඒ කාරණයක් තමයි.
다른 길이 없는 것은 아닙니다. 그런 길들도 있습니다. 부처님께서 iddhi pāṭihāriya를 금하실 때 보여 주신 [목을 가다듬음] 것도 바로 그런 점입니다.
මේ ඉරධි බලයෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා වාගේම ඒවා කරන්න පුළුවන් තවත් ක්‍රම තියෙනවා. බීත් ඖෂධ වැඳි දේවල් වලින් කරන්න පුළුවන් ඖසර ප්‍රත්‍යයෙන් කරන්න පුළුවන් ඒවා තියෙනවා. මන්ත්‍ර බල් වලින් කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඉන්ද්‍රජාල මහ ඉන්ද්‍රජාල කියන්නේ මැජික් වැඩින් කරන්න පුළුවන් ඒවා තියෙනවා. කරලා පෙන්නන ඒවා තියෙනවා. මායා දර්ශන පෙන්නනවා. මේ විදිහට නානා ප්‍රකාර ක්‍රම තියෙනවා.
iddhi의 힘으로 할 수 있는 것들이 있듯이 그것을 할 수 있는 다른 길들도 있습니다. 먹는 약 같은 것들, 약의 힘으로 할 수 있는 것들이 있습니다. mantra의 힘으로 할 수 있는 것들이 있습니다. indajāla, 큰 indajāla라는 마술로 할 수 있는 것들이 있습니다. 해 보이는 것들이 있습니다. 허깨비 모습을 보여 줍니다. 이렇게 갖가지 길이 있습니다.
න් ඒවා දන්න මිනිස්සුන්ට සීල ගුණයක් මේ ඒ වගේම ධ්‍යානයක් අභිඥාවක් අවශ්‍ය නැහැ ඒවා පෙන්නන්න.
그것들을 아는 사람들에게는 그것을 보여 주는 데 sīla의 덕도, jhāna도, abhiññā도 필요 없습니다.
ඉතින් අවිඥා බලනොත් ඒ ජාතියකක් කරලා පෙන්නන්න පුළුවන්.
abhiññā의 힘으로도 그런 것을 해 보일 수 있습니다.
එහෙම කරලා පෙන්නුවොත් මොකද කරන්නේ අර මැජික්කාරය ඔක්කොම එකත වෙලා ඕකට මහා සීල ගුණයක් ඕනේ නැහැ. ඔය පණඩිතියටමග ඕකට අපිටත් පුළුවන් ඕක කියලා ඒක කරලා පෙන්නනවා. පෙනවට පස්සේ මිනිස්සු කියනවා ඔන කියන්නේ මුලා වෙච්ච මිනිස්සු අපි රවට්ටන්න යාවේ බුරුව චුකුරු දරාගෙන ලූකර මහ රහතන් වහන්සේලා කියිලා ඉදරිබලා තියෙන අය කියලා.
그렇게 해 보이면 어떻게 합니까? 마술하는 이들이 모두 모여서 '그런 데 큰 sīla의 덕은 필요 없다. 그 정도 재주라면 우리도 할 수 있다' 하며 그것을 해 보입니다. 보여 준 뒤에 사람들은 '헷갈린 사람들이 우리를 속이려고 가사를 걸치고 arahant라느니 iddhi의 힘이 있다느니 하며 왔다'고 말합니다.
අපි රවට්ටන්න ආවාරු අර කසිපුව විවිත්තට පෙන්නන්න. අන්න එහෙම කියනවා. එතකට අපහසයක්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
වෙනවා. දැන් ඔන්න ඔයගේ සිද්ධ නිසා තමයි එරධි ප්‍රාතිහාරය පෙන්නීමේ නීජ කරලා පෙන්නුවා. එහෙම අවස්ථාවන් නිසා මිනිස්සු අපහත කරලා විනාශ වෙනවා. ඉතින් ඒ නිසා එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඔය වගේ අවස්ථාවන්ට යම්කිසි අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්.
이렇게 비웃음을 사게 됩니다. 바로 이런 일 때문에 iddhi pāṭihāriya를 보여 주는 것을 금하셨습니다. 그런 일들 때문에 사람들이 헐뜯다가 스스로 무너집니다. 그러니 그런 경우들이 있습니다. 그런 경우들에 대해 우리가 보아야 할 것이 이런 것입니다.
ගතියට ගති ආකර්ශනය කියලා එකක් තියෙනවා. මනුස්සයාගේ තියෙන මනුස්ස ගතියට මනුස්ස ගතිය ඇති එබන්දොත් ආකර්ශන වෙනවා. ඒ ගතිය ඇති දිව්යාමාදයෙන් හිටියොත් ඒ අයත් ආකර්ශන වෙනවා. ගතිය නරක නම් එහෙම භූත ප්රේතාදීට්ඨාසය ඊට අනුකූලව ආකර්ෂණ වෙනවා. ඒ ජාතිය මනුස්සයොත් එකට ආකර්ෂණය වෙනවා. හොඳ නරක දෙකටම හැම පැත්තකටම සමානව මේක තියෙනවා. සමාන ආකර්ෂණයක් ගතියට ගතිය.
성품이 성품을 끌어당긴다는 것이 있습니다. 사람에게 있는 사람의 성품에는 사람의 성품을 지닌 이들이 끌려옵니다. 그 성품을 지닌 deva 같은 이들이 있으면 그들도 끌려옵니다. 성품이 나쁘면 bhūta, peta 같은 무리가 그에 맞게 끌려옵니다. 그런 부류의 사람들도 함께 끌려옵니다. 좋은 것과 나쁜 것 모두, 어느 쪽에나 똑같이 이것이 있습니다. 성품이 성품을 똑같이 끌어당깁니다.
ඒ වගේම අපි යමක් හදපුහම විශ්වයට විහිදෙන ශක්තියක් විහිදිලා පිහිටන්නෙත් ඒ අනුකූලවයි. මේක වෙනස් වෙන්නේ නැහ. මේක එක්තරා න්‍යාය ධර්මයක්. ගතියට අනුකූල දේ සමඟ තමයි සම්බන්ධ වෙලා පිහිටන්නේ.
마찬가지로 우리가 무엇을 만들면 온 누리로 퍼지는 힘이 퍼져서 자리 잡는 것도 그에 맞게 됩니다. 이것은 바뀌지 않습니다. 이것은 한 가지 niyāma dhamma입니다. 성품에 맞는 것과만 이어져 자리 잡습니다.
දැන් මේ ලෝකේ හැම දෙයක්ම දව්‍ය පතු හැදිලා තියෙන්නේ සතර මහාභූතයන්ගෙන්. ඒවා මුල් කරගෙන ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨය ධාතු කියන ධාතු හතර සංකල්න්ගෙන් ලෝකේ තැනි තැන හැම දෙයක්ම නිපදෙලා තියෙනවා.
이제 이 세상의 모든 것, 물건과 재물은 네 가지 mahābhūta로 만들어져 있습니다. 그것들을 뿌리로 하여 āpo dhātu, tejo dhātu, vāyo dhātu, paṭhavī dhātu라는 네 dhātu가 섞여 세상 곳곳의 모든 것이 만들어져 있습니다.
හැබැයි නිපදවලා තියෙන සියලුම ජාතිය සමාන ගති ලක්ෂණ නෙමෙයි පෙන්නන්නේ. මූලික ධර්මය සතර මහාභූත වුනාට සතර මහාභූතයන්ගෙන් ගොඩනැගෙන ඒවා යම්කිසි ධර්මතාවයන්ට අනුකූලවයි ගොඩනැගෙන්නේ.
하지만 만들어진 모든 것이 같은 성품을 보이는 것은 아닙니다. 바탕 dhamma는 네 mahābhūta이지만 네 mahābhūta로 쌓아 올려지는 것들은 어떤 dhammatā에 맞게 쌓아 올려집니다.
යහපත් දේට අනුව ඒවයන් ගොඩ නැනොත් ඒකෙන් යහපත් ප්‍රතිඵලයක් පෙන්නනවා යහපත් ස්වභාවයක් පෙන්නනවා. ඒ සතර මහාභූතියම අයහපත් ආකාරයට පිහිටුවහම අයහපත් දර්ශනයක් අයහපත් දෙයක් පෙන්නනවා.
좋은 것에 맞게 그것들을 쌓아 올리면 그것은 좋은 결과, 좋은 모습을 보여 줍니다. 그 네 mahābhūta를 나쁜 쪽으로 세우면 나쁜 모습, 나쁜 것을 보여 줍니다.
මෙන්න මේ ක්‍රමයට ලෝකේ ගති ලක්ෂණ අනුකූලව යම් යම් දේවල් එකතු වෙන ශක්ති විද්ද තියෙනවා කර්ම ශක්තිය චිත්ත ශක්තිය කියලත් අපි ඒකට කියනවා. අනික් කාර්ය තමයි ක්‍රියා ශක්තිය. පුද්ගලයෙකුට [උගුර කෑරීම] ක්‍රියාත්මක කරලා හදන්න. බුදු පිළිමයක් හදන්න පුළුවන්.
이렇게 세상에는 성품에 맞게 이런저런 것들이 모이는 힘들이 있습니다. 우리는 그것을 kamma의 힘, citta의 힘이라고도 합니다. 다른 하나는 행함의 힘입니다. 사람이 [목을 가다듬음] 행동으로 만들어 냅니다. 부처님 상을 만들 수 있습니다.
හිතෙන් මනසට ගොඩනගාගත්ත සිත්තරෙන්ගේ රූපය ඊට අනුකූලවන්න රූපය ඔහු තෙලිතුකින් යම්කිසි රූපයක් බවට ලෝක රූපයක් බවට මතු කරලා පෙන්නවා චිත්‍ර වලින්. එහෙම නැත්නම් යම්කිසි විදිහක මේ අර මොනවා හරි අවශ්‍ය කරන බදාම දේකින් මොනව හරි මතු කරලා පෙන්නවා. ලෝහයකින් මතු කරලා පෙන්නන්න පුළුවන්. හැබැයි එයාගේ මනසේ වැටිච්ච රූපයට අනුව තමයි අර හැඩ තලේ ගන්නේ. අන්න මේකේ තියෙනවා ගතිය ආකර්ෂණයක්.
그림 그리는 이가 마음속에 쌓아 올린 모습, 그에 맞는 모습을 그는 붓으로 어떤 모습, 세상의 모습으로 그림에 드러내 보입니다. 아니면 어떤 식으로 필요한 회반죽 같은 것으로 무언가를 드러내 보입니다. 쇠붙이로 드러내 보일 수도 있습니다. 하지만 그의 마음에 비친 모습에 따라 그 꼴이 잡힙니다. 바로 여기에 성품의 끌어당김이 있습니다.
බුදුරජාණන් වහන්සේගේ රූපය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ රූපය දැක්ක කෙනෙක් නැහැ. නමුත් යම්කිසි කෙනෙක්ගේ ගුණ කියනකොට ගුණ රුක් ඒ කියන දහම් තුළින් හිතේ මැවෙනවා.
부처님의 모습에 대해서 말하자면, 부처님의 모습을 본 사람은 없습니다. 하지만 누군가의 덕을 말할 때 그 덕의 모습이 그 dhamma를 통해 마음에 그려집니다.
මේකත් එක්තරා ක්‍රමයක්. මොකද හේතුව? ගති ගුණ, ගතිහඬ, ගති රුව කියන මෙන්න මේ යම්කිසි ගතියට අවශ්‍ය හඬයි, රුවයි, ගුණයයි කියන මේ තුන අන්යවන සම්බන්ධතාවයක යුත්. ඒ නිසා යම් කෙනෙක් ගුණයක් සිහි කරගෙන ඉන්නකොට ඒ ගුණය දුන්නේ යම්කිසි ගති රුවකින්ද ගති හඬකින්ද? ඒ ගති හඬයි ගති සුයි දෙකේ ස්වභාවය ඔපනැගිලලායි මනසට පේනවා.
이것도 한 가지 길입니다. 왜 그렇습니까? 성품의 덕, 성품의 소리, 성품의 모습이라는, 어떤 성품에 따르는 소리와 모습과 덕, 이 셋은 서로 이어져 있습니다. 그래서 누군가 어떤 덕을 떠올리고 있을 때, 그 덕을 준 것이 어떤 성품의 모습이었는지 어떤 성품의 소리였는지, 그 성품의 소리와 성품의 모습 둘의 바탕이 맛을 내며 마음에 보입니다.
[උගුර කෑරීම] එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙලොව ජීවත් වෙලා ඉන්න දැන් ඉන්න ජීවමානව වැඩින්න අවශ්‍ය නැහ. ඒ බුදු ගුණය සිහි කරගෙන යනකොටත් ගුණයේ ගුණ රුව පැෙනෙනවා. ඒක තමයි ගති ගුණය. ඒ ගුණය හිතට එනකොට ගුණ රුව මැවෙනවා. තවත් දුරට කිව්වා ගුණහඬ අහන්නත් පුළුවන්. ඒ වගේම හඬක් නාදයක් නිර්මාණය කරලා නිර්මිත නාදයක් ශ්‍රවණය කරන්නත් පුළුවන්.
[목을 가다듬음] 그러니 부처님께서 이 세상에 지금 살아 계실 필요가 없습니다. 그 Buddha의 덕을 떠올려 가면 덕의 모습이 보입니다. 그것이 성품의 덕입니다. 그 덕이 마음에 오면 덕의 모습이 그려집니다. 더 나아가 덕의 소리를 들을 수도 있다고 했습니다. 마찬가지로 소리나 울림을 지어 내어 지어진 울림을 들을 수도 있습니다.
දැන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න. ඒ හඬ අහන්න ඕනා. ඒ හඬත් ඇහිය එහැගේ. ඒ සරුවත් බැලිය එහැගේ. හැබැයි ඒ ගතිගුණය තිබුණා. මේ බුදු ගුණ කියන හැඟීමේ හැටියට බුදු ගුණ නොවන ගුණයක් අරගෙන හිටියොත් එහෙම ඒ ජාතියේ හඬක් නැගෙනවා නිසා. ඒකෙන් බුදු ගුණ නැගෙන්නෙත් නැහැ. බුදු රුව නැගෙනින්නෙත් නැහැ. බුදු හඳ නැගෙන්න නැ.
그러니 부처님께서 살아 계시면서 그 소리를 들어야 하는 것이 아닙니다. 그 소리도 들릴 수 있고 그 모습도 볼 수 있었습니다. 다만 그 성품의 덕이 있어야 했습니다. Buddha의 덕이라는 느낌 대신 Buddha의 덕이 아닌 덕을 붙들고 있으면 그런 부류의 소리가 일어나기 때문에, 거기서는 Buddha의 덕도 일어나지 않고 Buddha의 모습도 일어나지 않고 Buddha의 소리도 일어나지 않습니다.
ඉතින් නවරහදී බුදු ගුණ ගාථාව යම්කිසි කෙනෙක් කියනවා නම් ඒ තුළම සමාධිය නැගුනොත් එහෙම ඒ ගුණුව මතු වෙලා පේනවා.
그러니 누군가 아홉 가지 arahaṃ 덕을 비롯한 Buddha 덕의 gāthā를 외울 때, 바로 그 안에서 samādhi가 일어나면 그 덕의 모습이 솟아올라 보입니다.
තවත් දුරට මේ ඔප්නම් ගත්තොත් ඒ ගුණ රුවෙන් හඬ නගන්නත් පුළුවන්. ඒ හඬත් නැගෙනවා අරගෙන ස්වභාවයට. දැන් එහෙම තියෙනවා සම්බන්ධතාවයක්.
더 나아가 이것을 다듬어 가면 그 덕의 모습에서 소리를 낼 수도 있습니다. 그 소리도 그 바탕에 맞게 일어납니다. 이렇게 이어짐이 있습니다.
ඉතින් එතකොට යම්කිසි කෙනෙක් බුදු ගුණය මුල් කරගෙන යම්කිසි ගති රුක් ගුණ රුවක් මැහුවා නම් නිර්මාණය කළා නම් කෙනෙක්ගේත් ගුණ රුව නැගෙනකොට හිතේ ඒ නැගෙන්නා වූ ගති ගුණයට අනුකූලව හිත තරංගයක් විහිදෙනවා හැම කෙනාගෙන්ම තව තමන්ගේ ගති ගුණයු ඒ ගුණ හිතකින් ගුණ ගුණ මේ ආකාර ශක්තියක් තරංගයක් විහිදෙනවා. ඒක ඊට අනුකූලයි. අනුකූල දෙයක් අනුකූල දෙයක් තරා තමයි ඇදලා.
그러니 누군가 Buddha의 덕을 뿌리로 하여 어떤 성품의 모습, 덕의 모습을 그려 내어 지어 냈다면, 누구에게든 덕의 모습이 일어날 때 마음에 일어나는 그 성품의 덕에 맞게 마음의 물결이 모든 이에게서 퍼집니다. 또 자기 성품의 덕, 그 덕스러운 마음으로 이런 힘과 물결이 퍼집니다. 그것은 그에 맞습니다. 맞는 것이 맞는 것을 끌어당깁니다.
දැන් බුද්ධ රූපයක් මුල් කරෙන්න යම්කිසි කෙනෙක් ඒ විදිහ දෙයක් ගත්තොත් ඒ රූපය ඒකට ඇදලා යනවා. හැබැයි ඒ කියන්නේ ඒකෙන් මතු වෙන්නා වූ ඔක්නැන් වෙන දේ අර වර්ණ සම්බන්ධය කියන එක නෙමෙයි ඒ වෙන්නේ. හැබැයි ඒකෙත් වර්ණ සම්බන්ධයෙන් ඔන්න ඒකත් නිෂ්පාන්දනය කරලා බලන්න පුළුවන්. మ
이제 누군가 Buddha의 상을 뿌리로 하여 그런 것을 받아들이면 그 상이 거기로 끌려갑니다. 하지만 그렇게 해서 드러나 빛나는 것이 그 빛깔의 이어짐이라는 것은 아닙니다. 다만 거기서도 빛깔과 이어서 그것까지 만들어 볼 수는 있습니다.
ඉතින් මෙතෙන් දකින්න ඕනේ ඉතින් ඇයි අගෝස්තු පළවෙනිඳ මේ විශේෂත්වයක් වශයෙන් හැමතැනම ප්‍රචාරය වුනේ.
그러니 여기서 보아야 할 것은, 왜 8월 1일에 이것이 남다른 일로 온 곳에 퍼졌느냐는 것입니다.
අනේ ඔයට ඉහලා මමත් ඕක දැකලා තියෙනවා. ඒ වුනාට මම කාටවත් කිව්වේ නැහ. තව එහෙම කතාවක් නම් කවුරුවත් තවමත් කියලා නැහ.
'아, 그보다 앞서 나도 그것을 본 적이 있습니다. 하지만 누구에게도 말하지 않았습니다' 하는 그런 이야기는 아직 아무도 하지 않았습니다.
හැම කෙනෙක්ම කියලා තියෙන්නේ අර විදිහට මේ ස්වභාවයක්. ඉතින් මොකද මේ ගති හැම වෙලේම මේ ගති ගුණය ගතිරු හා සම්බන්ධයි.
모두가 말한 것은 앞서 말한 그런 모습입니다. 그러니 왜냐하면, 이 성품은 언제나, 이 성품의 덕은 성품의 모습과 이어져 있기 때문입니다.
ඒ නිසා ගතිරුවක් යම් තැනක නැගනම් ගතිගුණ සම්බන්ධ වූ ඒ ගතිරුවත් එක්ක සම්බන්ධයක්.
그래서 어떤 곳에서 성품의 모습이 일어나면 성품의 덕과 이어진 그 성품의 모습과 함께 이어짐이 있습니다.
එහෙනම් බුදුරුව යම්කිසි කෙනෙක් නිර්මාණය කළේ නිකන් නෙමෙයි ඒ බුදු ගති ගුණයක් හිට අරගෙන ඒ ගුණයට අනුකූල රුවක් තමයි නිෂ්පාදනය කළේ.
그러면 누군가 Buddha의 모습을 지어 낸 것은 그냥 한 것이 아니라 Buddha의 성품과 덕을 품고 그 덕에 맞는 모습을 만들어 낸 것입니다.
නැගපුවහම අර ගති සම්බන්ධතාවය අනුකූලතාවය අග තියෙනවා
그것을 일으켜 세우면 그 성품의 이어짐, 맞음이 거기에 있습니다.