와하라까 코리아
CD010-09

CD010 · 9번째 · 38분 · 원문 녹음

diṭṭhi에 묶이는 법과 알아도 붙잡는 까닭

මම මගේ දුෂ්ටියට අනුව බැඳෙන හැටි හා ලෝකයේ යථාර්තය දැනගත්තත් ඇලෙන්නේ ගැට්ටේන්නේ ඇයි යන්න පිළිබඳව

මම කියන දෘෂ්ටිය සම්බන්ධතාවය ඇති කරා. මගේ කියන සම්බන්ධතාවය මම කියන සම්බන්තාවය ඇති කරඕනේ.

'나'라는 diṭṭhi가 이어짐을 만들었습니다. '내 것'이라는 이어짐, '나'라는 이어짐을 만들어 내야 합니다.

එතකොට ඒ දෘෂ්ටිය එනකොට චන්ද රාගය නිසයි සම්බන්තාවය ඇති කරවන්නේ. ඒ නිසාම ඒ දෘෂ්ටියෙන් හටගත්ත එකට හැමෙලේම අපිට හිතෙනවා.

그래서 그 diṭṭhi가 올 때 chanda-rāga 때문에 이어짐이 생겨납니다. 바로 그 때문에 그 diṭṭhi에서 생겨난 것에 우리는 늘 마음이 쏠립니다.

විදෙනවා කියලා කියන්නේ හිතෙන්ම ගොඩනගාගත්ත ක්‍රමය. හිතට දැනෙන ආකාරයක්.

느낀다는 것은 마음이 스스로 쌓아 올린 방식입니다. 마음에 와닿는 한 가지 모습입니다.

ප්‍රිය වශයෙන් අප්‍රිය වශයෙන් අරගන්න අරගෙන ඉවරලා හිතම්

좋은 것으로, 싫은 것으로 받아들이고, 받아들이고 나면 바로 그 마음이,

යමක් කටුක නම් අප්‍රිය නම්. ඒකේ දැනුදෙන සංඥා ස්වභාවයත් වේදනා ස්වභාවයත්, ස්පර්ශ ස්වභාවයක් සියල්ලම කටුකයි අප්‍රියයි.

무엇이 쓰고 싫다면, 그것이 알려 주는 saññā의 성질도, vedanā의 성질도, phassa의 성질도 모두 쓰고 싫습니다.

එහෙම දෙයක්මයි නදවන්නේ. දවන තවන හිෝන දෙයක්මයි නදවන්නේ.

그런 것만을 낳습니다. 태우고 달구고 괴롭히는 것만을 낳습니다.

අන්න ඒ දේපදනකොට අපිම නිපදෙව්වේ ආත්ම දෘෂ්ටිය නිසා මේ ලෝකේ අල්ලන්න ගිහිල්ලාමයි.

그것이 생겨날 때, 그것을 만든 것은 바로 우리 자신이며, atta-diṭṭhi 때문에 이 세상을 붙잡으려 했기 때문입니다.

ලෝකේ මම කරගන්න මගේ කරගන්න බැහැපු නිගමනය නිසාමයි.

세상을 '나'로 삼고 '내 것'으로 삼으려고 내린 결론 때문입니다.

ඒ නිගමනය ඉන්නකන් අපිට ඒවට විරුද්ධ වෙන්න තියෙන්නේ හිතෙනවා තැලෙනවා පෙළෙනවා ඔක්කොම වෙනවා.

그 결론이 있는 동안 우리는 그것들에 맞서야 하고, 마음 쓰이고 짓눌리고 시달리는 일이 모두 일어납니다.

අන්‍යයන්ට හිතෙව්වො

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ වැඩපිලා කටුක වැඩ පිළිවිලක් වෙනවා. දුච්චරිත වැඩ පිළිවිලක්. නැත්නම් පාප වැඩ පිළිවිලක්. පහත් බවට අලුවන වැඩපිලා.

그 길은 쓴 길이 됩니다. duccarita의 길입니다. 아니면 pāpa의 길입니다. 낮은 쪽으로 기우는 길입니다.

පා ආප නිසා පාප කියන පා කියන වචනයෙන් පින්වෙන්න පහත් පැත්ත. පාප කියන්නේ ඇලෙව්ව පහත් පැත්තට බැන් ආපෝ කියන්නේ ඇද බැන්තප. අන්න ආපෝ වුනාට පස්සේ පහත් පැත්ත ආපෝ වුනා පා ආපෝ පාපෝ පාප කියන්නේ අන්න වචන.

pā와 āpa 때문에 pāpa라고 합니다. pā라는 말로는 낮은 쪽을 알아들어야 합니다. pāpa란 낮은 쪽으로 기울어 묶인 것이고, āpo란 끌려 묶인 것입니다. 그렇게 āpo가 된 뒤 낮은 쪽으로 āpo가 되었으니, pā와 āpo가 pāpo입니다. pāpa라는 말이 바로 그것입니다.

ඔව්

네.

නෑ චිත්ත ඒ චිත්ත වීති නවත්තන්න බැ. චිත්ත වීතිය ගමන් කරනවා. චිත්ත වීතිය තුළ ගමන් කරමින් ඒ චිත්ත වී රීතිය අවසානයක චුති කියන අවස්ථාවකට එනකොට ඒ අවස්ථාව තුළ කර්ම බීජයන්ගේ මතු ජනිත කරන ශක්තිය නැහ. මතු ජනිත කරන ශක්තියක් නැති කර්ම බීජයේ ජවනය පහළ වෙනවා. ඒවට අපි නම් ක්‍රියා ජවන් කියලා. ඒ පස්සේ ක්‍රියා ජවනයකට පත් වෙලා තමයි පිරණුවන් පානේ.

아니요, 그 citta-vīthi는 멈출 수 없습니다. citta-vīthi는 흘러갑니다. citta-vīthi 안에서 흘러가다가 그 citta-vīthi의 끝인 cuti라는 때에 이르면, 그때 kamma 씨앗들에게는 앞으로 무엇을 낳을 힘이 없습니다. 앞으로 낳을 힘이 없는 kamma 씨앗의 javana가 일어납니다. 그것을 우리는 kiriya-javana라고 부릅니다. 그렇게 kiriya-javana가 된 뒤에야 parinibbāna에 드십니다.

යනවා යනවා. චිත්ත විති කොහොමද උන්වහන්සේලා චක්කුත් චිත්ත විති සෝත ඔක්කොම තියෙනවා.

흐르고 또 흐릅니다. 그분들의 citta-vīthi는 어떠냐고요? 눈의 citta-vīthi, 귀의 것, 모두 있습니다.

වත්තපන කරනවා කියන චිත්ත වීතිය අවස්ථාවේදී වත්තපනය කරන්නේ අනික්ගේ චේතනා මුල් කරගෙන යථාබෝධය ලැබූ කෙනාගේ වත්තපන කරන්නේ ප්‍රඥා මූල් කරගෙන ප්‍රඥා චෛතසික. ප්‍රඥා චෛතසිකයෙන් උත්තපනවා තීරණය කරනවා නම් ඒ කියන්නේ මේ ආකාරයෙන් මම ඉදිරියට කටයුතු කළ යුතුයි.

voṭṭhapana라는 citta-vīthi의 자리에서, 다른 이들은 cetanā를 뿌리로 삼아 voṭṭhapana를 하고, 있는 그대로 깨달은 이는 paññā, 곧 paññā cetasika를 뿌리로 삼아 voṭṭhapana를 합니다. paññā cetasika로 voṭṭhapana를 정한다면, 그것은 '나는 이렇게 앞으로 해 나가야 한다'는 것입니다.

ඉදිරියට පැවතිය යුතුයි. මෙන්න මෙසේ කළ යුතුයි. මේ ආදි වශයෙන් තීරණයක් දෙනවා. ඒක ඒ කරගන්නේ අපි විසින් අපි දෘට්ිය අනුව බහින තීරණය ක්‍රියාත්මක මෙහෙම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. අන්න ඒ ගැන තීරණය කොහොමද ජවන කියන එක පහළ වෙන චිත්ත විදිට ඊට පස්සේ.

'앞으로 이렇게 이어 가야 한다, 이렇게 해야 한다' 하는 식으로 결정을 내립니다. 그것은 우리가 우리 diṭṭhi에 따라 내리는 결정이 이렇게 움직여야 한다는 것입니다. 그 결정 뒤에 javana라는 것이 일어나는 citta-vīthi가 이어집니다.

වත්තපන අවස්ථාව ඉක්ම ඒවා තියෙන්නේ ජවන අවස්ථාව. අන්න ජවන කියන්නේ ජවය. ගොන්නගලා දෙනවා. ක්‍රියාත්මක බලය ඉඳලා දෙනවා. ජවලය කිව්වේ ඒකට ජවනආයට කියනවා ජවනින් ජවන හතක් යනවා කියන්නේ ඒ චිත්ත වීතිය ඒ වැඩේ කරන්න අවශ්‍ය කරන ප්‍රමාණය.

voṭṭhapana 자리를 지나면 javana 자리가 있습니다. javana란 힘(java)입니다. 힘을 쌓아 줍니다. 움직이게 하는 힘을 일으켜 줍니다. 그래서 javana라고 합니다. javana가 일곱 번 간다는 것은 그 citta-vīthi가 그 일을 하는 데 필요한 만큼입니다.

ජවන හතක් යන්න බැරි නම් එක වනනයක්වා ක්‍රියාත්මක වෙන්නේ නැහ. බලන යන්නේ නැ. ඒකයි චිත්ත නියමයක්. ඒක වෙනස් කරන්න කාටවත් බැහැ. ඒක ස්වභාවය ඒකයි.

javana가 일곱 번 가지 못하면 하나도 움직이지 않습니다. 힘이 가지 않습니다. 그것이 citta-niyāma입니다. 아무도 그것을 바꿀 수 없습니다. 그것이 본디 그러함입니다.

ඉතින් ජවනා හතක් යනවා නම් එක දෙක තුන හතරකි යනකොට එකෙන එකට ආසේවන ප්‍රත්‍ය කියලා එකක් තියෙනවා. දැන් අවශ්‍ය බලාපොරොත්තුව ක්‍රියාත්මක කරන්නයි හිත නගන්නේ. චිත්තක්ෂණ ගොඩන්න නැගිලා එන්නේ. ඒ ගොඩ නැගෙනකොට පළවෙනි පළවෙනි ඒ සඳහා ගොඩනගු ආරම්භක චිත්තයෙන් මොනවත් කරන්න බලයක් නගන්න මදින්න.

javana가 일곱 번 간다면, 하나, 둘, 셋, 넷으로 갈 때 하나에서 다음 하나로 āsevana-paccaya라는 것이 있습니다. 바라는 것을 움직이게 하려고 마음을 일으킵니다. cittakkhaṇa들이 쌓여 올라옵니다. 그렇게 쌓일 때, 그것을 위해 처음 쌓은 첫 마음으로는 무엇을 할 힘을 일으키기에 모자랍니다.

මොකද ඒ පැත්තට අවතීරණ කරලා ඒක බලනගන්න ඕනේ.

왜냐하면 그쪽으로 들어가서 힘을 일으켜야 하기 때문입니다.

ඒ චිත්තක්ෂණය බලනකන් ඉස්සෙල්ලා ගෙවිලා යනවා. හැබැයි ඒකේ ආසේවනය හෙවත් ඒක සේවනය කරු ගති ලක්ෂණයක් අරගෙන තමයි දෙවෙනි චිත්තක්ෂණය සකස් වෙන්නේ. දෙවෙනි ජවන ඒක හරියට වඩා බලවැ. හැබැයි තව කතා කරන්න ක්‍රියා කරන තරම් බලයක් ඒකෙන.

그 cittakkhaṇa는 힘이 생기기도 전에 먼저 지나가 버립니다. 하지만 그것의 āsevana, 곧 거듭 익힌 성질을 받아서 두 번째 cittakkhaṇa가 짜입니다. 두 번째 javana는 꽤 더 힘이 셉니다. 하지만 아직 말하거나 움직일 만한 힘은 거기에 없습니다.

ඊළඟට ඒකේ ආසේවනය අරගෙන ඒකේ බලය අරගෙන ඊළඟට ආයේ චිත්තක්ෂණය. ඒක ඊට වඩා බලවත් ආසේවන ප්‍රත්‍යය බලවත් වෙනවා කියන එක කියන්නේ.

다음으로 그것의 āsevana를 받고 그 힘을 받아 다시 cittakkhaṇa가 옵니다. 그것은 그보다 더 셉니다. āsevana-paccaya가 세진다는 말이 바로 그것입니다.

තුන්වෙනි එකට එනකොට පුද්ගලයාට හිතාගන්න පුළුවන් බලයක් එනවා. හිතනවා මිසා කියාගන්න කරාගෙන තමයි ශක්තිය තව ඒකෙන් නැගුවේ.

세 번째에 이르면 사람이 생각해 낼 수 있는 힘이 옵니다. 생각은 하지만 말로 하지는 못합니다. 그렇게 힘이 거기서 더 올랐습니다.

ජවනයත් එක්කෙනාගන්න ශක්තියක් තියෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ශක්තිය ඒක නැගුවේ. හතරවෙනි අකට ආසයවනය ලබලා ඉන්නකොට හතරවෙනි ජවනයට කතා කරන්න ශක්තියක් එනවා. කතාබහ කරන්න පුළුවන් අත බය හොල්ලගන්න බැහැ. අන්න ඒ මට්ටම

힘이 올랐습니다. 네 번째가 āsevana를 받고 나면 네 번째 javana에 말할 힘이 옵니다. 말은 할 수 있지만 손발은 움직이지 못합니다. 바로 그 단계입니다.

කියනට පස්වෙනි ජවනයට එනකොට අන්න කය ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියන් ඉපදුනා.

다섯 번째 javana에 이르면 그때 몸을 움직일 수 있는 힘이 생겨났습니다.

මේ පස්වෙනි ජවන චිත්තයක් චිත්ත වීති වල චිත්ත වීති සත්වරයකට ගාන ගිහිල්ලා. සත්වරයකට චිත්ත වීතික් ගියානම් යම්කිසි ක්‍රියාවක් කරන්න. ඒ චිත්ත වීති කෝටියම පස්වෙනි ජවන චිත්තක්ෂණ කෝක් තියෙනවා. තත්ත්වරයකට චිත්ත වීති කෝටියක් ගියා. යමක් කරන්න හිතනකොට ඒ සිතුවිල්ල ක්‍රියාත්මක කරන්න ශක්තිය ලබන්න ඒ චිත්ත වීති කෝටියට චිත්තක්ෂණ 17 ඒවා කෝටියක් තියෙනවා.

이 다섯 번째 javana citta를 citta-vīthi로 1초에 세어 보면, 1초에 citta-vīthi가 가는 것은 무엇을 하기 위해서입니다. 1초에 citta-vīthi가 1koṭi(천만) 지나갑니다. 무엇을 하려고 생각할 때 그 생각을 움직일 힘을 얻으려면, 그 1koṭi의 citta-vīthi에, cittakkhaṇa 17개짜리가 1koṭi 있습니다.

හැබැයි ඔය ඉතින් ඒ චිත්ත වීතියක් ගාන තියෙන පස්වෙනි චිත්තක්ෂණ එක චිත්ත වීති එක ගාන චිත්ත වීසි කෝටියට කෝටියක් තියෙනවා. සත්පරයක ක්‍රියාත්මක කරන ශක්තියන් ඉපදවන්නේ අන්න ඒ පස්වෙනි චිත්ත පස්වෙනි ජවන චිත්තක්ෂණ කෝටිය බලන්න

그런데 citta-vīthi 하나마다 다섯 번째 cittakkhaṇa가 하나씩 있으니, citta-vīthi 1koṭi에 그것이 1koṭi 있습니다. 1초에 움직이게 하는 힘을 낳는 것이 바로 그 다섯 번째 javana cittakkhaṇa 1koṭi의 힘입니다.

ඒ තත්ත්වය තුළ කතා කරන්නේ හතරවෙනි චිත්තක්ෂණ චිත්තවීති කෝටියේ තියෙන හතරවෙනි චිත්තක්ෂණ කෝටිය බලය සිතුවිල්ලක් හිතන්නේ තුන්වෙනි චිත්තක්ෂණ කෝටිය බලය ඔය අතරදී තීරණයක් කරන්නේ වතවන චිත්තක්ෂණ කෝටියේ බලය ඔය අතන ක්‍රියාත්මක වෙන්නේ අන්න පස්වෙනි චිත්තක්ෂණ කෝ බලයෙන් කය ක්‍රියාත්මක කරන්නේ.

그 가운데 말하는 것은 네 번째 cittakkhaṇa 1koṭi의 힘이고, 생각을 하는 것은 세 번째 cittakkhaṇa 1koṭi의 힘이며, 그 사이에 결정을 내리는 것은 voṭṭhapana cittakkhaṇa 1koṭi의 힘이고, 거기서 몸을 움직이는 것은 다섯 번째 cittakkhaṇa 1koṭi의 힘입니다.

දුබල බව පෙන්නන්නේ හයවෙනි සහ හත්වෙනි චිත්තක්ෂණ වල බලන්න.

약해지는 모습은 여섯 번째와 일곱 번째 cittakkhaṇa에서 보입니다.

ආශ්වාද මට්ටමක් ඒක මතක් කර සුවව ලබන ස්වභාවයක් පෙන්නන්නේ. ඊළඟටමේත තදංග වශයෙන් මේ භවාංගයට පත් කරන තාලම්මන කියන ප්‍රබෝධන තාලමන චිත්තක්ෂණ වලි බල. ඒක ආශ්වාද විදින්නේ. ඒකේ විභාග විදි. ඔය ක්‍රමයට යන ක්‍රමයක් තියෙනවා.

그것은 맛보는 단계, 떠올리며 즐거움을 얻는 성질을 보여 줍니다. 다음으로 tadaṅga로 bhavaṅga에 들게 하는 tadārammaṇa cittakkhaṇa의 힘이 있습니다. 그것이 맛을 누리고, 그 vipāka를 누립니다. 이런 식으로 가는 방식이 있습니다.

ඒ තත්ත්වය තුළ ආවර්ජනයක් කරනවා නම් කරලා තියෙන්නේ. ඒ චිත්ත වීති කෝටියක් ගියා නම් තත්ත්වයට චිත්තක්ෂණ 17 චිත්ත වීති කෝටියක් ගියානම් ආවර්ජන චිත්තක්ෂණ චිත්තක්ෂණ කෝටිය බල. ඒ රෑන එහෙන් සම්බන්ධ වෙනවා. ඒකෙන් ආවර්ජනය වෙනවා.

그 가운데 āvajjana를 한다면, 그것은 이렇습니다. 1초에 cittakkhaṇa 17개짜리 citta-vīthi가 1koṭi 지나갔다면, āvajjana cittakkhaṇa 1koṭi의 힘이 있습니다. 그것으로 이어지고 그것으로 āvajjana가 됩니다.

සැප වශයෙන් හෝ දුක් වශයෙන් ඔව ආපු එක පිළිගතනම් පිළි අරන් තියෙන්නේ සම්පරිච්චන චිත්තක්ෂණ කෝටියේ බලින් අර 14 තියෙනවා.

즐거움으로든 괴로움으로든 들어온 것을 받아들였다면, 받아들인 것은 sampaṭicchana cittakkhaṇa 1koṭi의 힘입니다.

මේ මෙබන් එකක්නේ කියලා තීරණය කරලා තත්ත්වයක තීරණයක් දුරනම් දීලා තියෙන්නේ සන්තීරණ චිත්තක්ෂණ කෝය මල. මම මේකට මෙසේ ක්‍රියාත්මකිතු කිය නිගමනයක් අරහ කරන්න තියෙනවා නම් ඒකේ තියෙන ඒ චිත්තක්ෂණ කෝටිය වත්තබ්බන චිත්තක්ෂණ කෝටිය බලය මෙහෙම මේ

'이것은 이런 것이구나' 하고 가려 정했다면 그것은 santīraṇa cittakkhaṇa 1koṭi의 힘입니다. '나는 이것에 이렇게 해야겠다'는 결론을 내린다면 거기 있는 것은 voṭṭhapana cittakkhaṇa 1koṭi의 힘입니다.

චිත්තක්ෂණ පේළි එනවා ඔය විදිහෙන් සම්බන්ධ වෙන්න. ඔය උපමාවක් වශයෙන් ගන්න තත්ත්වරයක් ග. ඉතින් පැයක් ගන්නත් පුළුවන් පැයක චිත්තක්ෂන කොච්චරයි [උගුර කෑරීම] උපමාවක් දම කිව්වේ තත්ත්වය කියලා චිත්තක්ෂණ කෝියක් චිත්තක්ෂණ පේළි කෝටියක්. කියලා කිව්වේ ඒක.

이렇게 cittakkhaṇa 줄들이 이어져 옵니다. 비유로 1초를 들었지만 한 시간을 들 수도 있습니다. 한 시간이면 cittakkhaṇa가 얼마나 되겠습니까. [헛기침] 비유로 1초라고 한 것은 cittakkhaṇa 줄 1koṭi라는 뜻이었습니다.

මේ මෙන්න මේ ක්‍රමයට තමයි මේ ක්‍රියාධාමය සකස් වෙලා ඉන්නේ. අධිවේගවත් ක්‍රියාව.

바로 이런 방식으로 이 움직임의 흐름이 짜여 있습니다. 엄청나게 빠른 움직임입니다.

වහන්සේ ඈ ඔව් අර

(묻는 이) 스님… / 아. / 네. / 그…

දැන් මෙහෙමයි වෙන්නේ. අරමුණක් ගලාගෙන එක විපාක නියමයක්. දැන් යම්කිසි කෙනෙක් ඇසුරු කරලා තිබුණේ යමක් ඇත්නම්. ඒ වැදි ක්‍රම තියෙනවා. දැන් යම්කිසි කෙනෙක් උපාදානය කරගත්ත යමක් තිබුණා නම් එහෙම ඊට අනුකූලවන්නා වූ විපාක නියමයක් වශයෙන් විපාක හිත් පහළ වෙන්න පටන් ගන්නවා ඇති.

이렇게 됩니다. 대상이 흘러오는 것은 vipāka-niyāma입니다. 누군가 가까이해 온 것이 있다면 그것을 겪는 방식이 있습니다. 누군가 upādāna로 붙잡은 것이 있었다면, 그에 맞는 vipāka-niyāma로 vipāka 마음이 일어나기 시작할 것입니다.

දැන් අරිහත් වෙච්චට පත් වෙච්ච කෙනෙකුට අරිහත්යට පත් වුනාට පස්සේ මධු පැවැත්මට හටගන්න විපාක බලය නිෂ්පාදනය කරපුවම පටන් ගත්තේ නැහ. ඒක නැවත.

그런데 arahant가 된 이에게는, arahant가 된 뒤로 앞으로의 존재를 낳을 vipāka의 힘을 만드는 일이 시작되지 않습니다. 그것은 다시 없습니다.

එතකොට එතන්ට ඇදලා එන්න සමන්තරයක් නැහැ අරිහතුන් වහන්සේගේ මානසිකත්වය.

그러니 arahant의 마음에는 거기로 끌어올 samanantara가 없습니다.

පෙර අනන්තර වශයෙන් කෙරපුව කොච්චර තිබුනත් විපාක වශයෙන් ක්‍රියාත්මක වෙලා එන්නද ඇදලා එන්න ඒවා නැහ. හැබැයි ආනාරික වශයෙන් කරපු පාපයක ශේෂ මාත්‍රයක් තිුනොත් ඇදලා ඉන්න පුළුවන්. හැබැයි එහෙම එකක් එතන්ට ඇදලා ආවා. වත්තපන කරන අවස්ථාවට එනකොට

예전에 anantara로 지은 것이 아무리 많아도 vipāka로 움직여 끌려올 것은 없습니다. 다만 ānantariya로 지은 pāpa의 남은 찌꺼기가 있으면 끌려올 수 있습니다. 하지만 그런 것이 거기로 끌려왔다 해도, voṭṭhapana를 하는 자리에 이르면,

ප්‍රඥාවෙන්දෙන තීරණය නිසා ආපු අරමුණ ඉෂ්ට ප්‍රිය වුණත් අනිෂ්ඨ අප්‍රිය වුණත් ඇලෙන බලාපොරොත්තු, ගැටෙන බලාපොරොත්තුවෙන් මුලා වෙන බලාපොරොත්තුවෙන් ගොඩනගෙන මානසිකත්වයක් ගොඩනගන්නේ නෑහ. හොත්තපන අවස්ථාව ප්‍රඥා යුත්ත නිව.

paññā로 내리는 결정 때문에, 들어온 대상이 바랄 만하고 좋든, 바라지 않고 싫든, 들러붙는 바람, 부딪는 바람, 헷갈리는 바람으로 쌓이는 마음을 쌓지 않습니다. voṭṭhapana 자리가 paññā와 함께하기 때문입니다.

එහෙනම් සංඛාර ගොඩනගන්න ගොඩනගන්න ඕනේ. ජවන ගොඩනගන්නේ වතපනයට අනුකූලව නිසා. වත්තපන අවස්ථාව ප්‍රඥාවෙන් යුත්තනම් ඒ වතපන ක්‍රියාධාමයක් දෙන සිත්පිලකි නිෂ්පාදනය කරලා දෙන්නේ නෑහ මතුවට සසර පැවැත්මට හිතුෙනි ශක්ති මතු කරපු චේතනාව මතු කරන්නේ නැහ. එහෙනම් ජවන චිත්තක්ෂණ මරණාසන්න චිත්තවීතියක ජවන චිත්තක්ෂණ වලට මතු මව පැවැත්මක් ගොන්නගන්න අවශ්‍ය කරන්නා වූ ශක්තිය චේතනා ශක්තිය මතු කරන්නේ නැති නිසා ක්‍රියාසිත් වෙනවා. ඒ ක්‍රියාවලියට මිසක්. එන් එහා සතර පැවැත්මට යමක් ගොන්නැගලා නෑ.

그렇다면 saṅkhāra를 쌓아야 하는데, javana는 voṭṭhapana에 맞추어 쌓습니다. voṭṭhapana 자리가 paññā와 함께라면, 그 voṭṭhapana가 주는 움직임은 앞날의 마음 줄을 만들어 내지 않고, 앞으로의 saṃsāra 존재를 위한 힘을 일으키는 cetanā를 일으키지 않습니다. 그러니 죽음에 다다른 citta-vīthi의 javana cittakkhaṇa에서 앞으로의 존재를 쌓는 데 필요한 cetanā의 힘이 일어나지 않으므로 kiriya citta가 됩니다. 그 움직임일 뿐입니다. 그 너머 saṃsāra 존재로 무엇도 쌓이지 않습니다.

ඒ නිසා උන්වහන්සේගේ භව ගමනේදී හැම භවයක්ම අවසානයේ පටිසන්ධියක් ලබන්න නම් ජවන සිත් පේලියක් පහළ වෙලා. ඒකේ හයවෙනි චිත්තක්ෂණය හෝ හත්වෙනි පස්වෙනි චිත්තක්ෂණය හයවෙනි චිත්තක්ෂණය කියන දෙක ක්‍රියාත්මක වෙන්න ඕන. චුති පරිසන්ධිදයකට අල්ලන්න.

그래서 그분의 bhava 길에서, 모든 bhava 끝에 paṭisandhi를 얻으려면 javana 마음 줄이 일어나 그 다섯 번째, 여섯 번째 cittakkhaṇa라는 둘이 움직여야 합니다. cuti와 paṭisandhi를 이어 붙잡으려면 말입니다.

ඉතින් ඒ අවස්ථාවට එනකොට තමයි චුත වෙලා පටිසන්දුවීම සිද්ධ වෙන්නේ. ඒනි ඒ නිසා ජවන චිත්තයක තිබුණා වූ ස්වභාවය යම්කිසි බලයක් තිබුණා නම් තමයි ඊළඟ පැවැත්මට අරමේ පටිසන්ධි විඤ්ඤාණයට කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. උන්වහන්සේගේ පටිසන්ධි විඤ්ඤාණයක් පහළ කර්ම ශක්තිය ගෙවපු ජවන තිබිච්ච නිසා. උන්වහන්සේගේ ජවනය වශයෙන් හිස්ව ගෙවිලා යනවා නිසා. මතු පටිසන්ධියට සම්බන්ධ කිරීමක් කරන්න බැහ. ඒසානාව මතු පටිසන්ධියක් නෑ.

그 자리에 이르러야 cuti가 되고 paṭisandhi가 일어납니다. 그래서 javana citta에 있던 성질에 어떤 힘이 있었다면, 그것이 다음 존재의 paṭisandhi viññāṇa로 kamma의 힘을 움직이게 합니다. 그분의 경우 paṭisandhi viññāṇa를 일으킬 kamma의 힘은 javana에서 다 써 버렸고, 그분의 javana는 빈 채로 지나가 버리므로 앞으로의 paṭisandhi에 이어 줄 수 없습니다. 그래서 앞으로의 paṭisandhi가 없습니다.

නැාපු අවසාන චිත්ත විදි ඒක වෙනවා එතක

그렇게 그것이 마지막 citta-vīthi가 됩니다.

ඔව් ඔව් ඔව්ද ඔව්

네. / 네. / 그렇습니까? / 네.

අේ හුඟාක්ම වැදගත්තා ඒක දැන් අපිට අමාරුම දේ ඕකයි. ඇත්ත පේනවා.

아, 아주 중요합니다. 지금 우리에게 가장 어려운 것이 바로 그것입니다. 참은 보입니다.

ඒ වුනාට මොකද කරන්නේ? දැන් අපිට කියනවා දදයක් තියෙනවා. වෛද්‍යවරය කියනවා. ඕක කහන්න එපා කහන්න කන්න එදය වැඩි වෙනවා. මාත් දන්නවා. මරත් පේන දරදි වැඩිත් මටත් මහා කරදරයක් කහනව. ඕනට නෙමෙයි කහන්නේ. ඉන්න බැරිකම. කහනකොට කොහොම ඉදන.

그런데도 어떻게 합니까? 우리에게 습진이 있다고 합시다. 의사가 말합니다. '그거 긁지 마세요, 긁으면 습진이 더 퍼집니다.' 나도 압니다. 더 퍼지는 게 보여도 몹시 성가셔서 긁습니다. 긁고 싶어서 긁는 게 아닙니다. 참을 수 없어서입니다. 가려울 때 어떻게 가만히 있겠습니까.

දැන් මේ ප්‍රශ්නේ එන්නවා. දැන් එයා වැඩි වෙන බව දැනක් හොර තැනක් අහන එකම වැඩි කරලා පොඩ්ඩ පොඩ්ඩක් හරි අහන්න ඉතනවා.

여기서 이 문제가 옵니다. 그는 더 퍼진다는 걸 알면서도 몰래 긁고, 조금이라도 긁으려 합니다.

දැන් මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙන්න මේ වගේ මේ ලෝක සත්වයන් ඉස්සෙල්ලා ධර්මය දකිනවා. දැක්කර් පස්සේ තීරණයක් එනවා. මේ ආසාවන් මේ ආශ්වාදයන් පස්සේ යන්න ගියහාම තමයි ඒකේ රමගේ හිත පෙළගැහිලා. ඒකට අවශ්‍ය කරන දෙ එකතු කර නෙමෙයි දුකට වැටෙන්නේ කියන එක අපිට ඇත්ත බව පේනවා. මේ ආශ්වාදයන්ගෙන් මිදිලා ගියොත් මේ දුක හටගැනීමට තිබින හේතුවෙන් මිදෙන බවත් ඇත්ත කියලා අපිට හොඳට වැටෙන අපි නුවට වැටහෙනවා.

여기에 문제가 생겼습니다. 이처럼 세상 중생들은 먼저 dharma를 봅니다. 본 뒤에 결론이 옵니다. 이 바람들, 이 맛들을 좇아가면 마음이 그쪽으로 줄을 서고, 그것에 필요한 것을 모으다가 괴로움에 빠진다는 것이 참이라는 게 우리에게 보입니다. 이 맛들에서 벗어나면 괴로움이 생기던 까닭에서 벗어난다는 것도 참이라고 우리 슬기로 잘 압니다.

දැන් ආශ්වාදයෙන් මිදෙන්න මට ඕනකමක් තියෙනවා දැන් ඒක දැකලා. දැන් මට තියන්න පරන්නේ මේ ආශ්වාදයෙන් මට ඕන එකට මිදෙන්න විදිහක් නැහැ. මහදියක්නේ ඒක.

이제 그것을 보았으니 맛에서 벗어나고 싶은 마음이 있습니다. 그런데 내게 남은 문제는, 이 맛에서 내가 바라는 만큼 벗어날 길이 없다는 것입니다. 큰 괴로움이지요.

ලස්සන රූප බලන්න නැතුව ඉන්නවානම් මීරි සබ්ද අහන්න ඉන්නේ නැතුව ඒකෙන් වෙන් කරගන්නවා නම්. ගඳ සුවඳ ආග්‍රාණය කරන්න නැතුව ඒ සුවඳා ආග්‍රාණී කරන්නේ නැතුව ඉන්නවානම් ඒවා රැකගෙන ඉන්නවානම් හසය බිදීම රැකගෙන රස දේවල් හොයා පස්සේ යන්න නැතුවත් ඉන්නවානම් ආශ්වාද පස්සේ පහස පස්සේ යන්නෙත් නැතුව ඒකන රැකිලා ඉන්නවානම් ඔය ගැන හිත හිතා ඉන්නෙත් නැතුව ඉන්නවානම් ඉතින් මේක හොඳයි එතකොට තමයි මේක මාර්ගය කියලා කියනවා. ඉතින් ඉන්න හැදුනා ඉන්න බැහ. දැන් හුඟ දෙනට තියෙන ප්‍රශ්නේ ඒක

고운 모습을 보지 않고 지낸다면, 달콤한 소리를 듣지 않고 그것에서 떨어져 지낸다면, 냄새와 향기를 맡지 않고 지키며 지낸다면, 혀를 지켜 맛난 것을 찾아 좇지 않고 지낸다면, 맛과 감촉을 좇지 않고 지키며 지낸다면, 그런 것을 생각하며 지내지도 않는다면, 그러면 좋다, 그것이 바로 길(magga)이라고 말합니다. 그런데 그렇게 지내려 해도 지낼 수가 없습니다. 지금 많은 이들의 문제가 그것입니다.

මේ දැන් මෙතන අපිට ප්‍රශ්නයක් තියෙන දකින්න ඕනේ දෙයක්. ඔය වෙලාවේ දැන් මේ වෙලාවේදී අපි දකින්න ඕන දෙයක් තියෙනවා.

여기서 우리에게 문제가 있습니다. 보아야 할 것이 있습니다. 바로 이때 우리가 보아야 할 것이 있습니다.

අපිට යම්කිසි ආශ්වාදයක් මතුවෙනකොට මතු මතුත් ඒ ආශ්වාදයට අපේ මේ කායික මානසික දෙපැත්තක් පොළොපවන්නේ. කායික වශයෙන්, මානසික වශයෙන් මතු මතුත් ඒ සඳහා ඇතුළු කරපන් කියලා පොළබෝන ස්වභාවය නැති වුණානම් අපේ ප්‍රශ්නයට විසඳුම හම්බවු.

어떤 맛이 올라올 때, 더욱더 그 맛 쪽으로 우리의 몸과 마음 두 쪽이 부추깁니다. 몸으로, 마음으로 '더욱더 그것을 들여오라'고 부추기는 성질이 없어진다면, 우리 문제의 풀이를 얻게 됩니다.

අවශ්‍ය කරන්නේ ඔන්න ඔතවන දැන් පොළඹන්නේ ඇයි කියලා බලන්න ඕනේ දැන් පොඩි උපමාවක් අරගමු ඇයි අපි හිත වතුර බොන්න පොළොමු පිපාසය නිසා අපිට ඇතිෙන වෙහෙසක් දැනෙනවා. දැන් මේ ගතට වෙහෙස දැනෙනවා. වෙහෙස නිමාගන්න හිත පොළකනවා වතුර බීපන් කියලා.

필요한 것은 바로 그것입니다. 왜 부추기는지 보아야 합니다. 작은 비유를 하나 들어 봅시다. 왜 우리 마음이 물을 마시라고 부추깁니까? 목마름 때문에 생기는 지침이 느껴집니다. 이 몸에 지침이 느껴집니다. 그 지침을 끝내려고 마음이 '물을 마셔라' 하고 부추깁니다.

දැන් මේ ක්‍රම දෙකක් තියෙනවා. දැන් අපි වතුර නොදී ඉන්නවා. එන්න එන්න පිපාසය වැඩි වෙනවා. කොහොමහරි මීපන් කියලා ආය හිත තව දැඩිව බොල. අන්තිමට දරා ඉන්න බැරි තත්ත්වයට පත්වෙනවා. මේ වතුර පිපාසයට වතුර දුන්නේ නැත්නේ.

여기 두 가지 길이 있습니다. 우리가 물을 주지 않고 있으면 갈수록 목마름이 커집니다. '어떻게든 마셔라' 하고 마음이 더 세게 부추깁니다. 끝내 견딜 수 없게 됩니다. 이 목마름에 물을 주지 않았으니까요.

දැන් මේකෙදී අපි දකින්න ඕනේ. මේ පිපාසය සංසිදය වීමට අපි ගත්ත ක්‍රමයක් තියෙනවා වතුර දෙමින් වතුර බෝනයෙන්. වතුර බිහිලා පිපාසය සංසිඳවාගන ක්‍රමයක් අපි දැනගෙන අපි හිටිය කළා.

여기서 우리가 보아야 합니다. 이 목마름을 가라앉히려고 우리가 쓴 방법이 있습니다. 물을 주어, 물을 마셔서입니다. 물을 마셔 목마름을 가라앉히는 방법을 우리는 알고 늘 써 왔습니다.

දැන් අපි හිතා ඉන්නවා පිපාසියට වතුර දුන්නහම වතුරෙන් පිපාසය සංසිඳෙව්වා කියලා. වතුර නැතුවහම මේ පිපාසය ආයේ එනවා කියලා අපි හිතා ඉන්නේ. ඒකට ප්‍රතිකර්ම වශයෙන් ආයේ වතුර දෙන්නම ඕනේ කියලා අපි නිගමනය කරනවා. එහෙනම් මොන කාලෙන් හරි අපි ගෙනහල්ලා තියාගෙන හරි වතුර පිපාසයට වතුර බණ තියාගෙන ඉඳලා හරි අපි වැඩේ කරගන්න.

우리는 목마름에 물을 주면 물이 목마름을 가라앉혔다고 생각합니다. 물이 없으면 이 목마름이 다시 온다고 생각합니다. 그에 대한 처방으로 다시 물을 주어야 한다고 결론을 내립니다. 그래서 언제든 물을 가져다 두고, 목마를 때 마실 물을 두고서 일을 합니다.

දැන් මේ පිපාසය එනකොට වතුර බොනකොට හරි සුවයකුත් ඇහෙනවා. අප්‍රියානම් බොන්නත්. අධික විපාදනාට වතුරත් හරි ප්‍රියයි. ඒකේ හරි ආශ්වාදයකුත් දෙනවා. ආශ්වාදය දිම එකක් සිද්ධ වෙනවා.

목마를 때 물을 마시면 아주 편안함도 느껴집니다. 평소엔 마시기 싫어도 심한 목마름에는 물도 아주 좋습니다. 그것이 큰 맛도 줍니다. 맛을 주는 일이 일어납니다.

විපාසය ක්‍රමක්‍රමය සංසිදෙනවා. ඒ වෙලාවට විපාසය සංසිදෙනකන් පළවෙනි වතුරග හුඟහක් ආස්වාදයි.

목마름이 차츰 가라앉습니다. 그때 목마름이 가라앉을 때까지 첫 모금은 맛이 아주 큽니다.

දෙවෙනි වතුරකුට ඊට වඩා 0ක් විතර අඩුවේ. 0ක් විතර 110ක් විතර ඊට වඩා අඩුව ආවාද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

තුන්වෙනි වතුර ආස්වාදය 175. හතවෙනවෙනි වතුර ලුකිලා 150යි. පස්වෙනි ගුර ගිහිල්ලා 125යි. හයක කිව්වා 10යි. අන්තිම වනහට බලනකොටඑකයිදයි බිංදුවර බැ. දැන් ඇති කියන්නේ ඉගමනයක් ගත්ත.

세 번째 모금의 맛은 175, 네 번째 모금은 줄어서 150, 다섯 번째는 125, 여섯 번째는 10이라고 합시다. 마지막 모금에 보면 1이나 0, 0으로 떨어집니다. 이제 '됐다'는 결론을 냈습니다.

ඇයි දැන් ඊටහා සබුන්නේ නැද්ද? ඇති. දැන් බිව්වොත් මොකද ඕනේ නැහැනේ. ඕන කියලා හරි නැවී කියන්නේ දැන් අරගෙන බොනවා. දැන් බිවොත් මොකද ඉන්නේ? පළවෙනි බුල තුන ආශ්වාදයත් නෙමෙයි අන්තිම බිංදුවර බැස්ස තන පටන් ගෙන ඊට පස්සේ බොන එකක් ගාන සිර නේද එන්නේ? ආශ්වාදයනට දුකනේ.

왜, 이제 더 마시지 않습니까? 됐다고요. 지금 마시면 어떻습니까, 필요 없잖아요. 억지로라도 마시라고 하면 들고 마십니다. 지금 마시면 어떻습니까? 첫 세 모금의 맛도 아니고, 0으로 떨어진 데서부터 그 뒤로 마시는 모금마다 괴로움이 오지 않습니까? 맛이 아니라 괴로움이지요.

දැන් මේකට කිව්වට බයනවා. ගහයි කියලා බය බොනවා. දැන් එහෙම කිව්වොත් එහෙම දඩුවම වශයෙන් දඩුවක් වශයෙන් නියම කරපු නිසා බෝ හැබැයි දැන් කර කියාගන්න තැන තු වතුර ඕන වෙලාවට එන්න නැත් එන්න එන්න උගුන උරනට වෙන්නේ. අන්තිමට බලනකොට සැපදීපු ආශ්වාදය පීපු වතුරම ආපහු අමාරන්න දුක දෙන්නේ.

이렇게 말하면 겁이 납니다. 때린다고 하면 겁이 나서 마십니다. 벌로 정해 두었으니 마십니다. 하지만 이제는 물을 들일 자리가 없어 갈수록 목까지 차오르게 됩니다. 끝내 보면 즐거움과 맛을 주던 그 마신 물이 다시 괴로움을 줍니다.

ඔල්ලා උයක්වා බොන බිවුවොත් ඔකමතා බහු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වෙනවා. දැන එපා වෙලා ඉන්නවා. එහෙමත් එකක් වෙනවා. දැන් මෙතන අපි එකක් දකිනවා.

이제 넌더리가 납니다. 그런 일도 일어납니다. 여기서 우리는 한 가지를 봅니다.

ආශ්වාදය තිලා තියෙන්නේ වතුරෙද වෙන දේකද? වතුර එහෙම ආශවාදය තිබ නම් කොච්චර විවත් ආශ්වාද ඉවරෙන්නේ නැහ. වතුරේ ආශ්වාදය තිබුණේ නම් එහෙම ආශ්වාදය ඉවර වෙන්න විදිහ නැ. වතුර බොන තරමකට තව තව ආස්වාදය එහෙමම තියෙන්නකෝ. එහෙනම් ආශ්වාදය තිබිලා තියෙන්නේ වතුරේ නෙමෙයි.

맛은 물에 있었습니까, 다른 데 있었습니까? 물에 맛이 있었다면 아무리 마셔도 맛이 끝나지 않을 것입니다. 물에 맛이 있었다면 맛이 끝날 리가 없습니다. 물을 마시는 만큼 더욱더 맛이 그대로 있어야지요. 그러니 맛은 물에 있던 것이 아닙니다.

ආශ්වාදය අපේ හිතට වැදිලා තියෙනවා යම්කිසි අඩුපාඩළුවක් තිබිලා ූනතාවයක් මිසක්. මානසික ූනතාවයක් තුළින් ගොඩගාගත්ත කායික ූතාවයක් ඇතිවෙනවා.

맛은 우리 마음에 닿아 있던 어떤 모자람, 빈 곳이 있었기 때문일 뿐입니다. 마음의 모자람을 통해 쌓은 몸의 모자람이 생깁니다.

මෙන්න මේ ඇතිවෙන කායික ූතාවය අපිට අසාහනයක් ඇති කරනවා. මෙන්න මේ අසාහනය සහනය කරලා ආය සමතුලිත භාවයට පත් කරනකන් ඒ අසාහනයේ පීඩනයක් ගෙන දෙනවා. මෙන්න මේ අසාහනයට පීදනයක් වශයෙන් ප්‍රතිකර්මයක් වශයෙන් ලෝකය ඇසුරු කරපු දේකට ඇති කරගත්තතාවයට ලෝකේ තියෙන දේකීම තාවය පූර්ණය කරන්න ප්‍රතිකර්ම වශයෙන් වශය යමක් දෙනවා.

이렇게 생긴 몸의 모자람이 우리에게 불편함을 일으킵니다. 이 불편함을 달래어 다시 고른 상태로 돌아갈 때까지 그 불편함이 짓누름을 줍니다. 이 불편함의 짓누름에 대한 처방으로, 세상을 가까이하며 만들어 낸 모자람을 세상에 있는 것으로 채우려고 무엇인가를 처방으로 줍니다.

අපි ඇති කරන්නේ ූ ඕනතාවය මොනවද? ලස්සන දේවල් තව තවත් බලන්න ඇත් මේ මානසිකුණාවයක්. ඉදිරියට බලාපොරොත්තු ඇතිවෙලා තිබුණා නම් එහෙම තව තවත් ලස්සන එා බලන්න නැත්නම් කියන මානසිකත්වයක් ගොන්න නැගින්නේ නැහ.

우리가 만드는 모자람, 바람은 무엇입니까? '고운 것을 더 보고 싶다'는 마음의 모자람입니다. 앞날의 바람이 생기지 않았다면 '고운 것을 더 보고 싶다'는 마음은 쌓이지 않습니다.

ලස්සන බලලා මදි වෙලා තිබිච්ච මානසිකත්වයක් තිබිච්ච නිසා තමයි. තව තවත් ලස්සන බලන්න ඇත්නම් කියන මානසිකත්වයක් මනසින් ගොඩන්න නැ. හොඳ සුවඳ ආග්‍රහණය කරන්න ඇත්නම් හොඳ හඬ අහන්න ඇත්නම් හොඳ රස තව තවත් මර භුක්ති විඳින්න ඇත්නම්. ඕන වෙලා නෑ.

고운 것을 보고도 모자랐던 마음이 있었기에 '더 고운 것을 보고 싶다'는 마음이 마음속에 쌓입니다. 좋은 향기를 맡고 싶다, 좋은 소리를 듣고 싶다, 좋은 맛을 더 누리고 싶다 하는 것도 그렇습니다. 필요해서가 아닙니다.

ඕන වෙලා නැතුව තියෙද්දී මතු අනාගතයේ බලාපොරොත්තුවක් මනසින් ඇති කරනවා ඉස්සෙල්ලා. මේ මේ පහසයන් මට ආය යලි යලින්න ඇත්නම්. මේ මේ විදිට මට හිතා ඉන්න ඇත්නම්. අනාගතේත් එහෙම ඉන්න ඇත්නම්. මෙන්න මේ කියන මානසිකත්වයක් ගොඩනා කරනවා. තව ලබලත් නෑහැ. තමන්ට අසාහනයක් වෙලා නැති ඒවා ගැන.

필요하지도 않은데 앞날의 바람을 마음으로 먼저 만듭니다. '이 감촉을 다시 또 누릴 수 있다면, 이렇게 지낼 수 있다면, 앞으로도 그렇게 있을 수 있다면' 하는 마음을 쌓습니다. 아직 얻지도 않았고 자기에게 불편함이 되지도 않은 것들에 대해서입니다.

දැන් වතුර පිපාසයට වතුර ටිකක් බිව්වා. පිපාසය සංසිදු වුනා. දැන් අපිට යළි යලිත් වතුර බොන්න ඇත්නම් කියලා එහෙම හිතක් ආපුහා අව් අපි ඒකට අවස්ථා හදලා ගෙනහලා තියාගෙන තියා ඉන්නලා ලැහැති වෙලා.

목마를 때 물을 조금 마셨습니다. 목마름이 가라앉았습니다. 이제 '또 또 물을 마시고 싶다'는 마음이 오면, 우리는 그를 위해 자리를 만들고 물을 가져다 두고 준비해 둡니다.

යලි යල්ලිත් වතුර බොන්න හිතා. ඒක අපිට සිද්ධ වෙලා තිබුනේ මොකක්ද? පූර්ණතාවය නිසා තිබිච්ච අපහසුතාවය ගැන වතුරෙන් ප්‍රතිකර්මයක් හම්බ වෙච්ච එක. වතුර හොඳ හින්දා නෙමෙයි. නමුත් අපි තීරණය කරලා තියෙන්නේ කොහොමද වතුර අපිට සුවඳුනා කියන එකක්. අපි හිතා ඉන්නේ වතුර සුව දුන්නා. ඒ හිතාගෙන වතුර බොන්න බලාපොරොත්තු ඉන්නවා. සුව ලබන්න. [උගුර කෑරීම]

또 또 물을 마시려고 생각합니다. 그때 우리에게 일어났던 일은 무엇입니까? 모자람 때문에 있던 불편함에 물로 처방을 얻은 것입니다. 물이 좋아서가 아닙니다. 그런데 우리는 물이 우리에게 편안함을 주었다고 정해 버렸습니다. 우리는 물이 편안함을 주었다고 생각합니다. 그렇게 생각하고 편안함을 얻으려고 물 마시기를 바랍니다. [헛기침]

දැන් වෙලා තියෙන්නේ මොකක්ද? ූණතාවයක් තිබුණා. ඒ උණතාවයට පූර්ණ වෙන්නට සුව දැනුණා. හැබැයි සුවේ කියයා දැනුනේ මොකක්ද? අපි විසින් ඇති කරගත්තහයකට සමතුලිතාවය කරගන්න කරපු උපක්‍රමය. කරගත්ත එකකින් තියෙන්නේ පීඩනයක්. ඒක අසහනයක්. පීඩනයට ප්‍රතිකර්මය දුන්නහම සුවයි.

무엇이 일어났습니까? 모자람이 있었습니다. 그 모자람이 채워지니 편안함이 느껴졌습니다. 하지만 편안함이라고 느낀 것은 무엇입니까? 우리가 만든 모자람을 고르게 하려고 쓴 꾀입니다. 만든 것에 있는 것은 짓누름, 불편함입니다. 짓누름에 처방을 주면 편안합니다.

සුවයි කියන එක ආය කොතෙන්නට යනකන්ද? පූර්ණ පූර්ණ වෙනකම් අපේ මනසතින් ගොන්නගපුතාවය පූර්ණ වෙන මට්ටමේදී සුව කියන එක ඉවරයි.

편안함이란 다시 어디까지 갑니까? 채워질 때까지입니다. 우리 마음으로 쌓은 모자람이 채워지는 단계에서 편안함은 끝납니다.

සුඛ ඒකග්ගතාවයට ගියාට පස්සේ. එයින් එහාට තව සුවයක් ගන්න බැහැ. උණ පූර්ණ වෙන නිසා

sukha-ekaggatā에 간 뒤에는 그 너머로 더 편안함을 얻을 수 없습니다. 모자람이 채워지기 때문입니다.

උපේක්ෂා ඒකතාවයට ගියාට පස්සේ ආසාවි කරන්නේ. පංචකාම ආසාදය ගෝලකමක්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මොකද වෙන්නේ? උපේක්ෂා ඒකග්ග්‍රතාවය කියන්නේ පූර්ණ පූර්ණ වෙච්ච අවස්ථාව ගත තුළ හිත තුළ වුණතාවය පූර්ණ වුනා නම් අන්න ඒ වෙලාවේදී අපිට ඇති වෙනවා.

어떻게 됩니까? upekkhā-ekaggatā란 다 채워진 자리입니다. 몸과 마음의 모자람이 채워졌다면, 바로 그때 우리에게 생깁니다.

ඊට පස්සේ ආයසරයා ආශ්වාදය සඳහා යමක් පරිහරණය කරන්න ඕනකමක් නෑහ කියලා නිගමන. මොකද හේතුව? ඕනතාවයක් තිබුනොත් තමයි අසානී පීඩනය ඇති කරලා තියෙන්නේ. ඕනතාවයක් නැති වුණානම් යම් දවසක අන්න එදාට ඔය කියන අසාහන කාරීත්වය මතු කරන්න සමතුලිත වෙච්ච නිසා.

그 뒤로는 다시 맛을 위해 무엇을 쓸 필요가 없다는 결론이 생깁니다. 까닭은 무엇입니까? 바람이 있어야 불편한 짓누름이 생깁니다. 어느 날 바람이 없어지면 그날부터는 그 불편함을 일으킬 것이 없습니다. 고르게 되었기 때문입니다.

මෙන්න මේ නිසා දේශනා කරනවා මේ සමාධිය වඩන්න පුරුදු වෙන්න. සමාධිය වඩාගෙන යනකොට එක දෙයක් වෙනවා. පූර්ණතාවය පූර්ණ වීමට අවශ්‍ය කරන්නේ යම්කිසි පරිසරයක් ඇත්ද මානසික පරිසරයක්. ඒක ටිකෙන් ටික ගොඩනැගෙන්න පටන් ගන්නවා.

그래서 이 samādhi를 닦는 데 익숙해지라고 가르치십니다. samādhi를 닦아 가면 한 가지가 일어납니다. 모자람이 채워지는 데 필요한 어떤 바탕, 마음의 바탕이 차츰 쌓이기 시작합니다.

මෙන්න මේ මානසික පරිසරය ගොඩනැගෙන්නේ යථාබෝධය තුළින් ලැබෙන්නා වූ තමදතාව. මොහොතක මොහොතකදී ඇති කරගන්නා වූ ඒ සමතුි තාවයෙන් ගොන්නන ශක්ති විශේෂයෙන් බොහෝ කාලයක් තුළ මේ ඉන්ද්‍රියන් සමභාවයට පත් කරලා තියන්න දක්ෂවා.

이 마음의 바탕이 쌓이는 것은 있는 그대로 깨달음을 통해 얻는 고름입니다. 순간순간 만든 그 고름으로 쌓은 남다른 힘은 오랫동안 이 indriya들을 고른 상태에 두는 데 능합니다.

ඒක මහත් ගත නිසා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ ලබා දෙන ශක්ති විශේෂයේ බොහෝ කල් පවතින බොහෝ කල් ක්‍රියාත්මක වන ශක්තියක් ගැප් කරගෙනයි නැගිලා ඉන්නේ. එහා උණතාවයට පත් නොකරන අසානරිත්වය මුද වුන ගත හිත නිෂ්පාදනය කරන ශක්තියක් තමයි ඒ සමාධි ශක්තියෙන් ඉපදවන්නේ.

그것이 주는 남다른 힘은 오래가고 오래 작용하는 힘을 지닌 채 올라와 있습니다. 모자람에 빠지게 하지 않는, 불편함에서 벗어난 몸과 마음을 낳는 힘, 그것을 samādhi의 힘이 낳습니다.

මෙන්න මේ ශක්තිය නිපදවා ගත්තොත් යම් මොහොතක ක්‍රමක්‍රමයෙන් ඇතුළු කරන්න ඒ ශක්තිය පළවෙනිලා ක්‍රියාත්මක වෙනකොට මනස සහ ඇසුරු කරන ගත සමතුලිතාවය පවත්වනවා. අසහන කාරිත්වයට පත් කරන ඕනතාවය නැති කරලා දානවා ඒ මානසිකත්වය

이 힘을 낳으면 어느 순간 차츰 그것을 들여오게 되고, 그 힘이 처음 작용할 때 마음과 그 마음이 기대는 몸의 고름을 지킵니다. 불편함에 빠뜨리는 바람을 없애 버립니다, 그 마음이.

එදායින් පස්සේ මොකද වෙන්නේ? සමතුලිත මනසක් සහ ගතක් ඇති වුනාහම කියනවා හිත කය සමාධිගත වෙනවා. අන්න හිත කය සමාධිගත වුනහම ඔය ක්‍රමයට තමයි සංසිඳිලා යන්නේ.

그날부터는 어떻게 됩니까? 고른 마음과 몸이 생기면 마음과 몸이 samādhi에 든다고 합니다. 마음과 몸이 samādhi에 들면 바로 그런 식으로 가라앉아 갑니다.

මුගලන් මහරහතන් වහන්සේ ප්‍රථමධ්‍යානයට සමදීමේ හැකියාව ලබලා ප්‍රථමධ්‍යානය ලැබුවා. උන්වහන්සේ කල්පනා කරනවා හරි වැඩේ මට වුණේ. ප්‍රථම ධ්‍යානයක් තියෙනවා. ඒත් මට මේ කාම හැඟීම එනවා. කාම හැඟීමෙන් විස්තිකවන්න හදනවා. ඒකෙන් බේරෙන්න බැරි වුණා නේම. මෙහෙම සිත පරිවිතකයක් උපන්න.

Moggallāna 스님은 첫 jhāna에 드는 힘을 얻어 첫 jhāna를 얻었습니다. 그분은 생각합니다. '일이 잘되었다. 첫 jhāna가 있다. 그런데도 내게 kāma의 느낌이 온다.' kāma의 느낌에서 벗어나려 합니다. 그것에서 빠져나올 수 없었습니다. 이렇게 마음에 걱정이 생겼습니다.

බුදුරජාණන් වහන්සේ බුදුැනින් මේක දැකලා. දික්කළාතක් වක්කළ සැනින් උන්වහන්සේලාට මනෝ විදද්ධය වැඩියා. හොයාගා වැඩලා කියනවා. මුගලන ධ්‍යානය යළි යලි වඩන්න අහකට යන්න එපා. වරදගන්න එපා. ලැබුවා කියලා නිකන් ඉඳන්න එපා. යළි යලි සේවනය කරන්න යළි යළි සේවනය කරන්න ඔබේ ප්‍රශ්නය විසදෙනවා. උපදෙසා දීලා වැඩියි.

부처님께서 Buddha의 눈으로 이것을 보시고, 팔을 뻗었다 굽히는 사이에 그분 앞에 manomaya의 몸으로 오셨습니다. 찾아오셔서 말씀하십니다. 'Moggallāna, jhāna를 거듭 닦아라. 옆으로 비켜 가지 마라. 놓치지 마라. 얻었다고 그냥 있지 마라. 거듭 익히고 거듭 익혀라. 네 문제가 풀릴 것이다.' 가르침을 주고 떠나셨습니다.

උන්වහන්සේ මොකද කරන්නේ? ලැබෙන ලැබෙන මොහොතේ ධ්‍යානයට සම වැදිලා ඉන්න පටන් ගත්තා. බලා සිටියදී කාම විතර්කය යටපත් වෙලා ගිහිල්ලා මතු වෙන්න නැතුව දුව කියලා. කාම හැඟී සංසිඳිලා.

그분은 어떻게 합니까? 틈나는 순간마다 jhāna에 들어 머물기 시작했습니다. 보는 사이에 kāma-vitakka가 눌려 다시 올라오지 못했다고 합니다. kāma의 느낌이 가라앉았습니다.

ඊට පස්සේ අර විතර්ක විචාර වත් දෙන්නේ නෑහ. නමුත් මතුවෙනවා ප්‍රීතිය සුඛය මතුවෙන්න පටන් ගන්නවා. ඒක වදයක් වෙනවා. එකින් එකට දැහැෙනින් දැහැන්න යන්න මේ දැහැන්නට සමවැන්න ද්විතියන්නට සමවැදුනා.

그 뒤로 그 vitakka-vicāra마저 괴롭히지 않습니다. 하지만 pīti와 sukha가 올라오기 시작합니다. 그것이 괴로움이 됩니다. 하나에서 하나로, jhāna에서 jhāna로 가서 두 번째 jhāna에 들었습니다.

ඒ වුනාට මට මේ විතර්ක විතාර ආය එනවනේ. ඔය විදිහට හිතේ එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉරදියෙන් වැරලා කියනවා. ධ්‍යානය වරද්දන්න එපා. යළි යලි වඩන්න. ඒප ධ්‍යානය වඩනවා දිගට වඩනකොට මොකද දෙන්නේ? අර විතර්ක විතාර වද දෙමින් මනසට පැන්නැගීම නතර වෙලා ගියා. ඒක නිරෝධ වෙලා ගියා.

'그런데 이 vitakka-vicāra가 다시 오는구나.' 그렇게 마음에 옵니다. 그러자 부처님께서 iddhi로 오셔서 말씀하십니다. 'jhāna를 놓치지 마라. 거듭 닦아라.' 그분이 jhāna를 닦습니다. 오래 닦으니 어떻게 됩니까? 괴롭히며 마음에 끼어들던 그 vitakka-vicāra가 멈추었습니다. 그것이 nirodha 되었습니다.

ඉතින් ප්‍රීතිය සුඛය ඔය විදිහට එකින් එකට නිරෝධ කරගත්තේ මොකක්ද? කම වැදිච්ච දැහැට යළි යළි සමවැදීම.

그렇게 pīti와 sukha를 하나씩 nirodha하게 한 것은 무엇입니까? 들어간 jhāna에 거듭 드는 것입니다.

බෞද්ධයන් ගැන පෙන්නවා මේ ඉස්සෙල්ලාම ධර්මය දැක්කට පස්සේ. එයා සෝතාපන්නා. එයා ප්‍රමාද විහාරීව ගත කළොත්. එයාට කාමරාගය සහ පටිඝය තුනී කරගන්න බැරු යනවා. ප්‍රමාද වෙනවා. අප්‍රමාද විහාරීවය ඒ ටික කරගන්න නම් උදේ සමාපත්තියට සමවදින්න, දවල් සමාතර සමවදින්න, රාත්‍රිය සමවතර සමවදින්න මෙහෙම ප්‍රගුණ කරගන්න කියලා.

불자들에 대해 이렇게 보여 주십니다. 처음 dharma를 본 뒤 그는 sotāpanna입니다. 그가 pamāda-vihārī로 지내면 kāmarāga와 paṭigha를 엷게 하지 못하게 됩니다. 늦어집니다. appamāda-vihārī로 그 일을 해내려면, 아침에 samāpatti에 들고, 낮에 samāpatti에 들고, 밤에 samāpatti에 들어 이렇게 익히라고 하십니다.

මෙන්න මේ ටික ප්‍රකුණ ගියොත් අප්‍රමාදව ඇලීම ගැටීම මුලාව දුරු කරගන්න මග පැහැදිලා සම්පූර්ණ වෙනවා. ඒක ධර්මයන් විසිම කරනවා අපිට මහන්සියෙන් කරන්න දෙයක් හිර කරර ඉන්න දෙයක්නේ.

이것을 익혀 가면 게으름 없이 들러붙음, 부딪음, 헷갈림을 걷어낼 길이 뚜렷해지고 다 갖추어집니다. 그것은 dharma가 스스로 해 주는 일이지, 우리가 애써 억눌러 할 일이 아니지요.

ඉතින් අපි කාල සීමාව තුළ ප්‍රමාද විහාරී වුනොත් තමයි අපිට ඒක ඉවර කරගන්න බැරි.

그러니 정해진 때 안에 pamāda-vihārī가 되면 그것을 끝내지 못합니다.

ඉස්සෙල්ලාම අපිට බේරෙන්න කිව්වේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩනකොට ප්‍රාණඝාතත්තාන කාම මිත්‍යාචාර මුළු කාමයන්ගෙන් වෙන් වෙන්න කිව්වේ නෑ. ආර්ය අෂ්ඨාංගාක මාර්ගය වන්න කාම මිත්‍යාචාරය කියලා අවඩාගන්න එතකොට [උගුර කෑරීම]

처음에 우리에게 피하라고 하신 것은, ariya aṭṭhaṅgika magga를 닦을 때 pāṇātipāta, adinnādāna, kāma-micchācāra입니다. 모든 kāma에서 떠나라고 하지 않으셨습니다. ariya aṭṭhaṅgika magga를 위해 kāma-micchācāra를 해로운 것으로 치우라고 하셨습니다. 그러면 [헛기침]

සම්මා කම්මන්තය සම්පූර්ණ බොරු කියලා පරිසන පලාප නවත්තන්න ඒවා පස්සේ යන්න එවා අයින් කරගන්න කතා කරන එක නතර කරන්න කිව්වේ නැ. සම්මා වාචා මාර්ග අංගය එතකොට වැඩෙනවා. සම්මා කම්මන්ත විදිහට ප්‍රාණඝාත අදත් අද දාන කාම මිත්‍යාචාර පුහ වැඩෙනවා.

sammā-kammanta가 갖추어집니다. 거짓말, 거친 말, 쓸데없는 말을 멈추라고, 그것들을 좇지 말고 치우라고 하셨지, 말하는 것 자체를 멈추라고 하지 않으셨습니다. 그러면 sammā-vācā라는 길의 갈래가 자랍니다. sammā-kammanta로 pāṇātipāta, adinnādāna, kāma-micchācāra를 멀리하는 것이 자랍니다.

සම්මා ආජීවය වැඩකොට නිවනට හිත පිහිටවාගෙන මගේ ජීවිතය ැ අවඩට යෙදවන්නේ නැහැ. අත්තියට යෙදවන්නේ නැහැ. අනුන්ට අවඩ පිස යොදවන්නේ නැහැ. මටත් ලෝකයටත් යහපතට මගේ ජීවන යොදලා මම කටයුතු කරනවා කියලා. නිවන ප්‍රධාන මට කියලා එතන හිත පිහිටුවහම ලැබෙන්නේ සම්මා ආජීව මාර්ග අංකය වැඩෙනවා ඒක අඩු වෙන්නේ. වැඩීමට බාධක.

sammā-ājīva를 닦을 때는 nibbāna에 마음을 두고, '내 삶을 해로운 데 쓰지 않는다. 지나침에 쓰지 않는다. 남을 해치는 데 쓰지 않는다. 나와 세상에 좋은 쪽으로 내 삶을 써서 일한다'고 합니다. 'nibbāna가 내게 으뜸'이라고 거기에 마음을 두면 sammā-ājīva라는 길의 갈래가 자랍니다. 자람을 막는 걸림돌이 줄어듭니다.

මෙන්න මේ ආකාරයෙන් මූලික වන්නා වූ සීල පුටියට පත් වෙන්න ඕනේ. වාචා කම්මාන්ත ආජීව කියන තුන ඔය ක්‍රමයට එන්න ඕනේ. එතකොට ඔහුට නිවන් දැකීමට නැත්නම් මේ කෙලෙස් සංසිඳවා ගන්න උත්සාහයක්. කෙළවර කර උත්සාහය තියෙනවා නම් ඒ උත්සාහයම ඔහුට සම්මා වායාමයක් වෙනවා.

이런 방식으로 바탕이 되는 sīla를 갖추어야 합니다. vācā, kammanta, ājīva 셋이 그렇게 와야 합니다. 그러면 그에게 nibbāna를 보려는, 또는 이 kilesa를 가라앉히려는 애씀이 생깁니다. 끝까지 가려는 애씀이 있다면 그 애씀이 그에게 sammā-vāyāma가 됩니다.

නිවනෙන් මිවිට සැනසුමක් නෑහ කියන යථාර්ථයවත් ගුණයෙන් යළි යළි සිහි කර ඊට අනුකූල වන්නා වූ ලෝභ, ද්වේශ, මෝහයට එන ඒවා දැකලා අයින් කරනවානම්. ඒ වගේම අලෝභ අේශ අම්මෝහයට අවශ්‍ය දකලා අඩුගමනය කරනවා නම් සම්මා සතියත් වැඩෙනවා.

nibbāna보다 더 큰 평안은 없다는 참을 거듭 떠올리고, 그에 맞지 않게 lobha, dosa, moha로 가는 것들을 보고 치운다면, 또 alobha, adosa, amoha에 필요한 것을 보고 따른다면 sammā-sati도 자랍니다.

මෙන්න මේ ටික කරගෙන යන කෙනාට සමාධිය ලැබෙන වෙලාවක් එනවා. හැබැයි උදේ ඉඳන් රෑ වෙනකන් තියෙන සමාධිය නෙමෙයි මේ කියන්නේ. ප්‍රථම ධ්‍යාන, ද්විතිය අධ්‍යාන, ෘතිය අධ්‍යාන, චතුරත්තන කියන්නේ ධ්‍යාන සමාධි ඵල සමාපත්තිය එහෙමනේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේදී ලැබෙනවා. සම්මා සමාධියේදී ඔන්න ඔය කියන ධ්‍යාන හතර ලැබෙනවා.

이것을 해 나가는 이에게 samādhi를 얻는 때가 옵니다. 하지만 아침부터 밤까지 이어지는 samādhi를 말하는 것이 아닙니다. 첫째 jhāna, 둘째 jhāna, 셋째 jhāna, 넷째 jhāna라는 jhāna samādhi, 그리고 phala-samāpatti 같은 것입니다. ariya aṭṭhaṅgika magga에서 얻습니다. sammā-samādhi에서 그 네 jhāna를 얻습니다.

මේකෙන් එකක් හරි දෙකක් හරි ලැබුණා මූල පටන් ගන්නඕන පළවෙනි එක ලැබෙනවා. එහෙම ලැබුනට පස්සේ ඔව් ඉතින් යලි යලි සිහි කරන්න ඕනේ. ඒක යළි යළි සිහි කරගන්න ඕනේ.

그 가운데 하나든 둘이든 얻습니다. 처음에는 첫 번째 것을 얻습니다. 그렇게 얻은 뒤엔, 네, 거듭 떠올려야 합니다. 그것을 거듭 떠올려야 합니다.

අන්න එහෙම සිහි කරගෙන කටයුතු කරනකොට සමාජියේ යථාභූතත් ඥාන දර්ශනයත් යථාභූතත් ඥාන දර්ශනය නිර්වේදයක්, නිර්වේදය විරාගයත් විරාගය විමුක්තියත් විමුක්තිය විමුක්ති ඥාන දර්ශනයක් ලබා දෙන්න. අපිට ප්‍රාණගනක ලබා දෙන්න ධර්මතාවය

그렇게 떠올리며 지내면, samādhi는 yathābhūta-ñāṇadassana를, yathābhūta-ñāṇadassana는 nibbidā를, nibbidā는 virāga를, virāga는 vimutti를, vimutti는 vimutti-ñāṇadassana를 우리에게 줍니다. 그것이 dhammatā입니다.

එහෙනම් අපිට තියෙන්නේ අන්න ඒ සමාධිය ලැබීමට යමක් කටයුතු ඒ සඳහා කරලා ඒ සමාධිය ලබන්න උත්සාහ කරන එක මිසක් ආසාවකින් පලායන් උත්සාහ කරන කතාවක් නෙමෙයි ඇවිට තියෙන්නේ. අමතර අපිට දරන්න බැරි ඒවා දෙන්න ගියොත් එහෙම ඒ මනුස්සයාට මාර්ගය වඩන්න බැරි ව යනවා.

그러니 우리가 할 일은 그 samādhi를 얻기 위해 할 일을 하고 그 samādhi를 얻으려 애쓰는 것이지, 바람에서 달아나려 애쓰는 이야기가 아닙니다. 견딜 수 없는 것을 더 주려 하면 그 사람은 길을 닦지 못하게 됩니다.

එහෙනම් බුදුරජාණන් වහන්සේට දෙන්න තිබුන ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පානාතිපාතාවරණය අදින්නාදානා වේරණය අබ්‍රහ්ම චරියාවේ වේරමණය අයං වෙච්චිපික්ඛ සම්මාකම් මේ සම්මන්තවාද විග්‍රහ කළා. එහෙම කළේ නැ.

그렇다면 부처님께서 ariya aṭṭhaṅgika magga에 'pāṇātipātā veramaṇī, adinnādānā veramaṇī, abrahmacariyā veramaṇī, ayaṃ vuccati sammā-kammanto'라고 풀이하실 수도 있었습니다. 그렇게 하지 않으셨습니다.

ආර්යෂ්ඨාංගික මාර්ගයට කාම කොයිද නැහ. ආර්ය ඵලයට විමුක්ති ඵලයට කාමයක් ඉතුර වෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මාර්ගයට කාමයක් තියෙන්නද ඉඩ තියෙනද?

길에 kāma가 있을 자리가 있느냐고요?

හැබයි ආර්ය ඵලය ලැබුවට පස්සේ යම් කාමයක් නිසා ලෝකයට බැඳුනා නම් ඒ චන්ද රාගය නිදහස් වෙනවා. ඒ ඵලයදී යන මාර්ගයේදී අවශ්‍ය මට්ටමට මාර්ගය දුන්නා බාධා නොවෙන පරිදි

하지만 ariya phala를 얻은 뒤에는, 어떤 kāma 때문에 세상에 묶여 있었다면 그 chanda-rāga에서 풀려납니다. 그 phala에서입니다. 가는 길에서는 필요한 만큼, 걸림이 되지 않도록 길을 주셨습니다.

දැන් බාධා නොවන පරිදි දුන්න මාර්ගයට අද ඵලයේ ස්වභාවය මාර්ගය හැටියට තරන්න ගිහිල්ලා අමාරුව වැඩෙනවා. ඵලය ලැබුණ කෙනාගේ ස්වභාවය එතනින් නොපත්තයි රඟපාන්න යනවා. මේ රඟපෑම මහා භයානකයි. ඊට පස්සේ එන අතිසාර අම්බුඩියක් ගහගත්තා වගේ.

그런데 걸림이 되지 않도록 주신 길에, 오늘날 phala의 성질을 길인 양 지니려다가 어려움이 커집니다. phala를 얻은 이의 성질을 거기 이르지도 않고 흉내 내려 합니다. 이 흉내는 몹시 위험합니다. 그 뒤에 오는 것은 설사에 샅바를 동여맨 것과 같습니다.

නෙදෙදු කරගන්න කරපු දේ කරන්නේ නැතුව ජරා පිටනට අමුඩයක් කරගත්තොත් මොකක්ද? ජරා පිටන නෝනා කියල ලිඩේ හැරේද? තව තව උස්සන්න වෙනවා.

설사를 낫게 할 일은 하지 않고 똥을 막으려 샅바를 동여매면 어떻게 됩니까? 똥이 '안 나가겠다' 하고 돌아갑니까? 점점 더 차오르게 됩니다.

මෙන්න මෙහෙම දෙයක් අද ලෝකයා කරන්න බලාපොරොත්තු වෙනවා. මහරහතන් වහන්සේ නමක්ගේ චර්යාව ගෙනියන්න බලා ඉන්නවා මේ සාමාන්‍ය මනුස්සය. එතකොට මොකද වෙන්නේ? අන්තිමට හැම පැත්තෙන්ම හිර වෙලා අද වෙනවා. පුද්ගලයාට බැරු යනවා. අවශ්‍ය කරන සහනදාය මානසිකත්වය කොටගන්න.

오늘날 세상 사람들이 이런 일을 하려 합니다. 보통 사람이 arahant 스님의 몸가짐을 따라 하려 합니다. 그러면 어떻게 됩니까? 끝내 사방으로 갇혀 버립니다. 그 사람은 필요한 편안한 마음을 지니지 못하게 됩니다.

හැම වෙලිය පීඩනයට පත් වෙනවා. මේ පීඩනය ඇති කර නොගන්න තමයි බුදුරජාණන් වහන්සේ ඔය දේශනා කරනකොට ක්‍රමානුකූල මාර්ගය මුලදී ඒ ආකාරයෙන් දුන්නේ.

늘 짓눌립니다. 이 짓눌림이 생기지 않게 하려고 부처님께서 가르치실 때 차례를 따르는 길을 처음엔 그렇게 주셨습니다.

බ්‍රහ්මචාරිත්වය මොකක්ද කිව්වහමත් පෙන්නේ ඔය ආර්යෂ්ඨාංගික මාර්ගයමයි. ආර්යයන්ගේ බ්‍රහ්මචාරිත්වය කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්න යන්නා වූ පැත්තක් තියෙනවා ධ්‍යානයෙන්. මූලික වශයෙන් මාර්ග ඵලයන්ගෙන් ගිහිල්ලා සෝවාන් වෙලා සකෘදාගාමීලා අනාගාමී වෙනකොට තමයි කාම රාග පටිඝයන් හිතෙන් නිදහස් වෙලා යන්නේ. ඒවට අත්වෙන තත්වයට පත් වෙන්නේ. ඒක හිර කරගන්න එකක් නෙමෙයි. අභ්‍යන්තරයෙන්ම ගැලවිලා යන එකක්. එහෙම එකක් හැඟීමක් නැතුව යනවා.

brahmacariya가 무엇이냐고 하면 보여 주신 것도 바로 ariya aṭṭhaṅgika magga, 곧 ariya들의 brahmacariya입니다. kāma에서 떠나고 akusala dhamma에서 떠나 가는 쪽이 jhāna로 있습니다. 바탕으로는 magga와 phala를 거쳐 sotāpanna가 되고 sakadāgāmī, anāgāmī가 될 때 kāmarāga와 paṭigha가 마음에서 풀려 갑니다. 그것들을 놓는 상태가 됩니다. 그것은 억누르는 것이 아니라 안에서부터 저절로 풀려나는 것입니다. 그런 느낌조차 없이 갑니다.

එහෙම උණතාවයක් කායික මානසික වශයෙන් නෑහ නිදහස් වෙලා යනවා. ඒක ධර්මාවබෝධය පූර්ණතාවෙන් ලැබෙන එකක්. ඒ පූර්ණතාවය ප්‍රතිඵලයක ලැබෙන ස්වභාවය ඒකක්. ඒ ප්‍රතිඵලය ලැබූ අය ඒ සුවේ භුක්ති විඳිනවා. ඒ සුවේ රඟපාන්න යන අය ඒ මානසිකත්වයෙන් පීඩනයට පත් වෙන්නේ.

몸에도 마음에도 그런 모자람이 없이 풀려 갑니다. 그것은 dharma를 깨달음이 가득해져서 얻는 것입니다. 그 가득함의 열매로 얻는 성질입니다. 그 열매를 얻은 이들은 그 편안함을 누립니다. 그 편안함을 흉내 내려는 이들은 그 마음 때문에 짓눌립니다.

ඇති වෙනස මේක. දැන් හුදකලාවීවේ කිව්ව එලාව ඉදීම ශාන්තයි, ප්‍රණීතයි කියන ආර්ය මට්ටමේ ඉහළට ගියාට පේනවා. ඒ මට්ටමට නොගිය කෙනෙක් ඕක රඟපාඩයක්. ටික දවසක් බලා ඉන්නවා හුද කැලාවේ ඉවිය කිව්ව ඉඳලා. දැන් ඒක බලනකොට ලොකු පාඩුවක් වාගේ දැනෙනවා මහන්සියක් දැනෙනවා.

차이가 이것입니다. 홀로 지냄이 고요하고 빼어나다고 하신 것은 ariya 단계 위로 올라가야 보입니다. 그 단계에 가지 못한 이에게 그것은 흉내입니다. 홀로 지내라고 하셨다며 며칠 지내 봅니다. 그러다 보면 큰 손해 같고 지침이 느껴집니다.

ඊට පස්සේ එයා එතෙන්ට ආපු නිසා එයාට එක්තරා සියුම් මාන්‍යයක් හටගන්නවා. ඇයි මම මේ හුදකලා ඉවකෝ ඉන්නකොට මම මෙහෙම ගුණවතේ කියලා අනික් අය මා කෙරෙහ හිතන්නේ නැද්ද. අනික් අයට ඒ කියන්නේ සැකීමක් නැද්ද? ගණන් ගන්නව නැතුව කියා. මේ උපාස කෙනෙක් ඉන්නේ කියලා උපාසිකාවක් ඉන්නේ කියලා නිකන් ඔයා සිතුද

그 뒤로 그는 거기까지 왔다는 것 때문에 어떤 미묘한 māna가 생깁니다. '내가 이렇게 홀로 지내는데, 다른 이들은 나를 이렇게 덕 있는 사람이라고 여기지 않는가? 다른 이들은 알아보지도 않는가? 여기 upāsaka가, upāsikā가 있다고 아무렇지 않게 여기는가?'

අන්න මනසට ඇති වෙනවා මෙහෙම අදහස් ඒ අදහස් ඇති වෙන්නේ මොකද තමා ඉඳිලා තියෙන්නේ හඟපෑමක හින්දා යථාර්තයෙන් ඔබ විදිය විවේක ශාන්ත වූ ප්‍රණීත වූ විවේකය කෙනා කාගෙන්වත් මේ ප්‍රහංසා ලබන්නවත් කාටවත් කියන්න පෙන්නන්නවත් එහෙම හිටපු චරියා සටක් නෙමෙයි ඒක

마음에 이런 생각이 생깁니다. 그런 생각이 생기는 것은 자기가 흉내로 지내 왔기 때문입니다. 참으로 고요하고 빼어난 홀로 지냄을 누리는 이에게 그것은 누구에게 칭찬받으려고도, 누구에게 말하거나 보이려고도 그렇게 지내는 몸가짐이 아닙니다.

එයාගේ උරුමය එයාට ලැබූ ස්වභාවය ඵලයේ ස්වභාවය වේ පලයේ ස්වභාවය ඇති කෙනා එහෙම ඉන්නකොට ඒ ස්වභාවය යම්කිසි තැන්වල ධර්මය තුළ වර්ණා කරලා ගුණවතුයිය මහා වග්‍රේට උත්තමයන්නේ කියලා මේ වර්ණනා කරපුවහම තමුනුත් එතෙන්ට පත් වූ රඟපෑමෙන් එතන්ට එන්න හදනවා.

그것은 그의 물려받은 것, 그가 얻은 성질, phala의 성질입니다. phala의 성질을 지닌 이가 그렇게 지낼 때, dharma의 곳곳에서 그 성질을 '덕 있는 분, 훌륭한 분'이라고 칭찬하면, 스스로 거기에 이르지 않은 채 흉내로 거기에 오려 합니다.

එහෙම අයිලින් බලා ඉන්නේ විශේෂයෙන් ඒගොල්ලන් නොදැනුවත්ව සියුම් මානසිකත්වයක් ක්‍රියාත්මක වෙනවා. අනික්ගේ මට මේකට ප්‍රශංසාවක් අවශ්‍යයි.

그런 이들을 보면 특히 그들 자신도 모르게 미묘한 마음이 움직입니다. '나는 이것에 대해 남들의 칭찬이 필요하다.'

මා මේ බබන්ධයෙක් කියා අනික් අය දැනගන්න ඕනේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මගේ වටිනාකම ලෝකයා තේරුම් ගන්න එපැ මම මෙහෙම කෙනෙක් අනිත් අය කවුද මම කවුද මෙන්න මෙහෙම ඇඟට තමන්ට මනසට නොදැනී සියුම්ම මනස රවටමින් තමා විශේෂ පුද්ගලත්වයට මතු කරවන්න හදනවා. මෙන්න මේ මතුවීම නිසාම තමන්ට සිද්ධ වෙනවා. ලෝකයා කිසි දවසක අධර්මයට ගරහනවා මිසා. ධර්මයට ගරු කරනවා මිසක්. මේක වෙනස් කරන්න එපැ හේතුඵලය හැටියම.

'세상이 내 값어치를 알아야 하지 않나. 나는 이런 사람인데, 남들은 누구고 나는 누구냐.' 이렇게 자기 마음도 모르게 아주 미묘하게 마음을 속이며 스스로를 특별한 사람으로 드러내려 합니다. 바로 이렇게 드러내려 하기 때문에 자기에게 일이 벌어집니다. 세상은 언제나 adharma를 나무랄 뿐이고 dharma를 공경할 뿐입니다. 이것은 바꿀 수 없습니다. 까닭과 열매의 이치 그대로입니다.

දැන් රඟපාන කෙනාට ලෝකයා වයන්නේ. යථාර්ථය මඇති පුද්ගලයාට ගරු කරනවා. හැබැයි ගරු දෙන පුද්ගලයා ගරු බලාපොරොත්තු වෙන්නේ නැතවත් නිසා. සඟපාන පුද්ගලයා ගරු සරුළු බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක කපටිගමක් නිසා, ගැලපෙන්න නැති නිසා ගරුසරු දෙන්න ලෝකයා නැමෙන්නේ නැ.

흉내 내는 이를 세상은 나무랍니다. 참을 지닌 사람을 공경합니다. 하지만 공경받는 그 사람은 공경을 바라지 않습니다. 흉내 내는 사람은 공경을 바랍니다. 그러나 그것이 속임수이고 어울리지 않으니 세상은 공경하러 고개 숙이지 않습니다.

ඒ නිසා එයා බලාපොරොත්තු වෙනවා දෘෂ්ටියකීමෙම රැවටිලා මාවැනි උගතෙකුට ගුණවතෙකුට නැවතෙකුට මාව වවැනි උත්තමයෙකුට මෙහෙම කරනවා නම් මු මනුස්සයද මුන්ට ගුණ තේරෙන්නේ නැද්ද අසත්පුරුෂය දැන් මෙහෙම කියේ බයි දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අතීසාරය හොඳ කරගන්න බෙත් ගොර නැතුව අඹුඩයක් ගහගෙන හිරගෙන කැක්කුම විතිනවා වගේ තමයි.

그러면 그는 자기 diṭṭhi에 속아 바라던 대로 되지 않자, '나 같은 배운 사람, 덕 있는 사람, 나 같은 훌륭한 사람에게 이렇게 하다니, 이게 사람인가, 덕을 알아보지도 못하나, 못된 것들' 하고 말합니다. 이제 무슨 일이 벌어진 것입니까? 설사를 낫게 할 약은 먹지 않고 샅바를 동여매 막아 놓고 아픔을 겪는 것과 같습니다.

දැන් මෙහෙම දේවල් ලෝකේ හරියට තියෙන්නේ. ඉතින් අපි ඕකේදී ඇත්ත වශයෙන්ම ඒවට අහුවෙන්න යන්න හොඳ නැහ. අපි දැනගන්නේ ඵලය ලැබුනාට පස්සේ පටගට පස්සේ ඇසුරු කරන පහ කරන ආකාරය තමයි. ඔය පෙන්නුවේ සතර සතිපට්ඨානයමයි ආනාපාන භාවනාවෙන් පෙන්න.

세상에는 이런 일이 아주 많습니다. 그러니 우리는 참으로 그런 데 걸려들면 좋지 않습니다. 우리가 알아야 할 것은 phala를 얻기까지, 그 뒤에도 가까이할 것과 버릴 것을 다루는 방식입니다. 그것을 보여 주신 것이 바로 cattāro satipaṭṭhāna이며, ānāpāna bhāvanā로 보여 주셨습니다.

කය හතුරුවාගන්න හැටි, කය සංවර කරගන්න හැටි කායික ක්‍රියාවලිය හටගන්න හැටි තමයි මූලික පෙන්නුවේ කායානුපස්සනාව. ප්‍රීති පටිසංවේදී අස්ස ශිස්සාමිති සික්ඛති ප්‍රීති පටිසංවේදී පස්ස ශිස්සාමි සික්ඛති ආදී වශයෙන් පටන් ගත් තැන් පටන් වේදනානුපස්සනාව

몸을 다루는 법, 몸을 단속하는 법, 몸의 움직임이 생기는 법을 처음 보여 주신 것이 kāyānupassanā입니다. 'pītipaṭisaṃvedī assasissāmīti sikkhati, pītipaṭisaṃvedī passasissāmīti sikkhati' 하고 시작하는 데부터는 vedanānupassanā입니다.

එතකොට චිත්තානුපස්සී අස්ස සිස්සාමික් ඇති ආදි වශයෙන් පටන් ගත්තට ප චිත්තානුපස්සනාප අනිච්චානුපස්සී අස්ස සිස්සාමි සික්ඛති ආදිය පටන් ගත්ත පටන් ධම්මානුපස්සනා විග්‍රහ කළා. ඔතන තියෙන්නේ සතර සතිපට්ඨානය විග්‍රහයක්. මජ්ඣම නිකාය පැහැදිලි කරලා පෙලා තියෙනවා. ඔය කියන එකට සතර සති පටන්නේ මෙන්න මේ කොටස මේ මේ විදිහට වැඩෙන්නේ කියලා.

그리고 'cittapaṭisaṃvedī assasissāmīti sikkhati' 하고 시작하는 데부터 cittānupassanā, 'aniccānupassī assasissāmīti sikkhati' 하고 시작하는 데부터 dhammānupassanā를 풀이하셨습니다. 거기 있는 것은 cattāro satipaṭṭhāna의 풀이입니다. Majjhima Nikāya에서 이 부분이 이런 식으로 cattāro satipaṭṭhāna로 자란다고 뚜렷이 밝혀 두었습니다.

ඉතින් ඒ නිසා ඔය මාර්ගය අහ කරපහම නිවන් මාර්ගයක් නෙමෙයි ඒකත් නිවන් මගක්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒකෙන් නිවන් දකින ක්‍රමය දකින්න ඕනේ. විදර්ශනාත්මකව තේරුම් අරගෙන මග වැඩෙන්න නම්. ඔය විදිහට දකින්න ඕනේ මේ මේ දහම් ඇතුර කළොත් මේකෙන් අවඩ වෙනවා. මේ මේ ටිකෙන් අයින් වෙලා මෙතෙන්ට ආවොත් මේක වැඩෙනවා. යහපතින

그것으로 nibbāna를 보는 방식을 보아야 합니다. vipassanā로 알아듣고 길을 닦으려면 그렇게 보아야 합니다. '이런 것들을 가까이하면 이것으로 해롭다. 이런 것들에서 떠나 여기로 오면 이것이 자란다. 좋은 쪽으로 ariya magga가 자란다.'

ආර්ය මාර්ගය වැඩෙනවා. ඔය ටික හරියට මනා නුවනින් තේරුම් අරගෙන ඒ නිසා එදා ඒ මොහොතේ කරන කියන වැඩවල්ද ඔන්න ඇරගන්න බැරි හරිය තමයි අපි අර ඉස්සෙල්ලා කිව්වේ බොහෝම තදපරදි අපි ඇදිලා බැඳිලා තියෙන කෙලෙස් ඒවා ලේසියෙන් අින්න බැරි නිසා සමගනේ දීඝංවා අස්සන්තෝ දීඝං අස්සසාමිති පජානාති ඒවා ඇසුරු කරනකොට මොනවද ගන්නේ තමන් ඇසුරු කරලා තියෙන දීර්ඝය දකින්න ඕනේ පාප කිළුටු වැඩි කරන අරගන්න හරි අමාරු මෙන්න මේ ගති සිරිස මට අවැස, අසාධාරණ පිස නැගිලා යනවා. මේක මට බාධාවක්.

그것을 슬기로 잘 알아듣고, 그 순간에 하는 일과 말 가운데 떼어 내기 어려운 부분이 앞서 말한, 우리가 몹시 단단히 끌려 묶여 있는 kilesa들입니다. 그것들은 쉽게 떼어 낼 수 없으므로 'dīghaṃ vā assasanto dīghaṃ assasāmīti pajānāti'입니다. 그것을 가까이할 때 무엇을 잡느냐면, 자기가 가까이해 온 '긴 것'을 보아야 합니다. pāpa와 더러움을 키우는, 떼어 내기 아주 어려운 이런 버릇들 말입니다. '내게 해롭고 옳지 않은 것이 올라온다. 이것이 내게 걸림돌이다.'

එහෙනම් මේක ඇරගන්න නම් ද්වේශයෙන් පහ කරන්න බැ. මේක පහ කරගන්න මම දහම ආශ්‍රය කරන්න ඕනේ බොහෝකොට ඒකේ ආදීනේ ඕ බලන්න අවැට දකින්න ඒක දුච්චරයක් බව දකින්න පා කළ යුත්තක් බව දකින්න පාකිරීම ලැබෙන්නා වූ යහපත මේකයි කියලා. ඒක ඉවත් කරන දහම් රටාව නිතර නිතර බොහෝ කොටස සිහි කරන්න ඕනේ. දීර්ඝ කරනකොට මොකද දෙන්නේ? අන්න ඒ පාපය පහවෙලා යනවා. දීඝං පස්ස සන්තෝ දීඝං පස්ස සමිති පස්ස දැනගන්නවා. පජානාතික දැනගන්නවා.

그렇다면 이것을 떼어 내려면 dosa로 내칠 수 없습니다. 이것을 내치려면 나는 dharma를 많이 가까이해야 합니다. 그것의 ādīnava를 보고, 해로움을 보고, 그것이 duccarita임을 보고, 버려야 할 것임을 보고, 버림으로 얻는 좋은 점이 이것임을 보고, 그것을 걷어 내는 dharma의 틀을 자주자주, 많이 떠올려야 합니다. 길게 하면 어떻게 됩니까? 그 pāpa가 사라져 갑니다. 'dīghaṃ passasanto dīghaṃ passasāmīti pajānāti', 압니다. pajānāti, 알게 됩니다.

ඈ

아.

ශාරීරික පීඩාවක් එනවයි කියලා කියන ශාරීරික පීඩා එක එක විදිහට එනවා. කායික වශයෙන් එන්න පුළුවන්, මානසික වශයෙන් එන්න පුළුවන් එක එක විදිහට එන්න පුළුවන්. කායික වශයෙන් එනවට තමයි සතර ඉරියව්වක් පෙන්න. භාවනාවක් කරනකොට ඉඳගෙනම කරන්න කියලා පෙන්නුවේනේ. ඉඳගෙන බයනම් හිටගෙන හිටගෙනයි නම් ගමන් කරමින් එහෙම බැම් හාන්සි වෙලා. ඔය කොයි ආකාරයෙන් හිර්ථ වෙන්න ඕනේ. යථාර්ථවත් වෙන්නේ යථාසය නුවණින් මෙනෙහි කරන්න ඕනේ. යථා නුවණින් මෙනෙහි කරන එකයි මේ කරන්නේ ඉස්සෙල්ලාම කරන්න ඉස්සෙල්ලා ඒක හැටි දැනගන්න ඕනේ.

몸의 아픔이 온다고 하는데, 몸의 아픔은 여러 가지로 옵니다. 몸으로 올 수도, 마음으로 올 수도, 여러 방식으로 올 수 있습니다. 몸으로 오는 것을 위해 네 가지 자세를 보여 주셨습니다. bhāvanā를 할 때 앉아서만 하라고 하지 않으셨지요. 앉기 힘들면 서서, 서기 힘들면 걸으며, 그것도 힘들면 누워서 합니다. 어느 방식으로든 있는 그대로 슬기롭게 마음에 새겨야 합니다. 있는 그대로 슬기롭게 마음에 새기는 것이 여기서 하는 일입니다. 먼저, 하기 전에 그 방법을 알아야 합니다.

ඒකයි පජානාදිය කිව්වේ. ඊට පස්සේ තමයි එකෙන් එක එතකොට අස්ස පබ්බ කාය පටිසංවේදී අස්ස ශික්ෂාවේදී සික්ඛී. අන්න ශික්ෂණය වෙන තැන. ඉස්සෙල්ලා මේ ක්‍රියාකලාපියව දැනගන්නවා, කතාවලාසය දැනගන්නවා. හිතේ ස්වභාවය දැනගන්නවා. ඒවා තමයි මුලින් දැනගන්නේ. මේවා අමාරුවා මෙන්න මේවා මල්ලඟ තියෙන්නේ මේවට මම බොහොම බොහෝට උත්සාහ කරන්න ඕනේ. මේවා ගැන බොහෝ විමර්ශනාත්මකව ඉන්න ඕනේ හොඳ හෝදිසියෙන් ඉන්න ඕනේ. මම නිතර ඇදලා යන්නේ මෙන්න වැරදි වලට ඒ නිසා එබඳු වැරද්ද මම බොහු පරියසල වෙන්න ඕනේ. කල් දිහා කළ යුතු වැඩපිලා දැනගන්නවා.

그래서 pajānāti라고 하셨습니다. 그 뒤로 하나씩, 'sabbakāyapaṭisaṃvedī assasissāmīti sikkhati', 거기가 익힘(sikkhā)의 자리입니다. 먼저 이 움직임들을 알고, 말버릇을 알고, 마음의 성질을 압니다. 그것들을 먼저 압니다. '이것들이 어렵다. 이것들이 가까이 있다. 이것들에 나는 아주 많이 애써야 한다. 이것들을 깊이 살피며 잘 지켜보아야 한다. 나는 자주 이런 잘못으로 끌려간다. 그러니 그런 잘못을 많이 살펴야 한다.' 때에 맞게 해야 할 일을 압니다.

තේරුම් අරගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? හිතයි ක්‍රියාවයි, වචනයයි හැසිර තමයි ජීවත් වෙනවා කියන්නේ. ජීවත් වීමේ කටයුත්තට එදා අපි එිදා කටයුත්ත බැසට පස්සේ. ඔන්න ඔය ජාතියවා එනකොට එහෙනම් මොහොතෙම තෝරාගන්නවා මම මේ අය වැරදි ගහ හිටපු එකෙන් එකක් ඔය ආවේ. ඔය දැන් මේ ආවේ ඒ එකක්නේ. ආය සතිපට්ඨානය වැඩෙන්න. ඉතින් මෙතන්දි දැනගන්නා මේක වහ වහා ගල දාන්න තියෙන්නේ. දැන් පුරුදු කරගත්තට පස්සේ රස්සං ආස සන්තෝ රස්සං අස්ස සිතානිත පජානාති ඒකත් දැකගන්න හිතට.

알아듣습니다. 그 뒤에는 어떻게 합니까? 마음과 몸짓과 말로 움직이는 것이 산다는 것입니다. 살아가는 일에, 그날그날의 일에 들어간 뒤 그런 것이 올 때 그 순간 바로 가려냅니다. '내가 지녀 온 이런 잘못 가운데 하나가 왔다. 지금 온 것이 바로 그것이다.' 다시 satipaṭṭhāna를 자라게 하려고, 여기서 알아차리고 이것을 얼른 내던져야 합니다. 익힌 뒤에는 'rassaṃ vā assasanto rassaṃ assasāmīti pajānāti', 그것도 마음으로 봅니다.

දැනගෙන අරමි තියෙනවා හික්මුව. හික්මෙන්නේ මොනවද? හිතෙන් කයෙන් වචනය කරන දුච්චරිත වැඩපිළිවෙද නොකළ යුතු වැඩ පිළිවෙද එකින් එක සිහි බුද්ධියෙන් තේරුම් අරගෙන අත්හැරලා සුචරිත යහපත් වැඩපිලා ආර්ය මාර්ගයට ගැලපෙන වැඩපිළව මනාසේ තේරුම් අරගෙන ඇසුරු කරලා මෙන්න මේක කරනකොට ආනාපානය වැඩෙනවා.

알고 나서 익힘이 있습니다. 무엇을 익힙니까? 마음과 몸과 말로 하는 duccarita, 해서는 안 될 일들을 하나하나 sati와 슬기로 알아듣고 놓아 버리고, sucarita, 좋은 일, ariya magga에 맞는 일을 잘 알아듣고 가까이합니다. 이것을 하면 ānāpāna가 자랍니다.

ප්‍රඥාව පහළ වෙනවා. ඔය විදිහට කරගෙන ගියොත් යාව දේව ඥානමතාය පතිසතිමත්තාය මෙහෙම කරගෙන ගියොත් ඥානය මුදුන් පත් වෙනවා සතිය මුදුන් පත් වෙනවා.ඒ ප්‍රඥාව මුදු පත් ව මොකක්ද සිද්ධ වුනේ? අනිච්චිතෝච විහරති ලෝකය නිසරය තුරව වාසය කරන තැන කරනවා. නචකින් ලෝකයේ උපාධී ඔහු ලෝකයේ ආත්මාදී වශයෙන් ගන්නේ නෑහ. වුනා ගන්න බැහැ ප්‍රඥාවෙන් දැකලා ඉවරයි. ඒවා අපි භික්ඛ භික්ඛු කායේ කායානුපස්ස නැහට භික්ෂුවක් කායන පස්සනාවෙන් වාසය කරනවා. අන්න නිවන් මග

paññā가 일어납니다. 그렇게 해 가면 'yāvadeva ñāṇamattāya paṭissatimattāya', 이렇게 해 가면 ñāṇa가 꼭대기에 이르고 sati가 꼭대기에 이릅니다. paññā가 꼭대기에 이르러 무엇이 일어났습니까? 'anissito ca viharati', 세상에 기대지 않고 지냅니다. 'na ca kiñci loke upādiyati', 그는 세상의 무엇도 atta 따위로 붙잡지 않습니다. 붙잡을 수 없습니다. paññā로 이미 다 보았으니까요. 'evampi kho bhikkhave bhikkhu kāye kāyānupassī viharati', bhikkhu는 kāyānupassanā로 지냅니다. 그것이 nibbāna의 길입니다.

වැඩිපුර විස්තර කරලා දැනගන්න පුළුවන් අතට වෙලාවේ හැටියද ඔයට ඉවරයි. හවස් හරෙත් අපි

더 자세히 풀어 알 수 있겠지만, 시간 때문에 여기서 마칩니다.

වෙලාවේ හැටියද ඔයට ඉවරයි. හවස් හරෙත් අපි කිය ගමන කියන්න තියලා පූජාවක් සඳහා අපේ මානකපු ගුරු හාමුදුරුවෝ කරගෙන. ඒසා ඉතින් ඉතින් ඒකට අපි නොකියා බැරිකමට යන්න සිද්ධ වෙනවා. මේ හතරට ඉතර කටයුතු අවසන් කරන

오늘 저녁에도 우리 스승 스님을 위한 pūjā가 있어서 가야 할 길이 있습니다. 그러니 말씀드리지 않을 수 없어 가야 합니다.

වෙනවා. මේ හතරට ඉතර කටයුතු අවසන් කරන බලාපොරොත්තු තියෙනවද අද ඉතර අපි ඒ සඳහා පුණ්‍යානුබෝදනා සිද්ධ කරන

네 시까지 남은 일들을 마칠 생각이 있습니까? 오늘 그를 위해 puññānumodanā를 하겠습니다.

දියන්ද ඉන්න පොත స

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기