와하라까 코리아
CD013-05

CD013 · 5번째 · 26분 · 원문 녹음

역사, manomaya pūjā, satipaṭṭhāna를 닦는 ānāpānasati

ඉතිහාසය, මනෝමය පූජා, සතිපට්ඨාන වඩන ආනාපානසතිය

අවුරුදු 16කට යම් ප්‍රමාණයක මේ පත් මට්ටමක් උඩ මතු වෙලා හිඳන් හිදින්න.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

භෞතිව මේ ලෝකේ දිට්ටේ දල්ගල්ලාදී මොන ගල්ලාදී ලොකු නක ඒවා කරගෙන අර බස්මති වෙනවා අරවා යඩැන.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එහෙම එච්චරත් ක්‍රම සිද්ධාන්තයක් මේ ලෝකේ සිද්ධ වෙනවා.

이 세상에서는 그런 식의 이치가 일어납니다.

මෙන්න මේ සිද්ධාන්ත ක්‍රමය අරගෙන අවුරුදු 10ස් ගාණ ඉස්සෙල්ලා දෙයක් අද හොයන්න ගියා.

이 이치를 가지고 오늘날 수천 년 전의 것을 찾아 나섰습니다.

පොළොවෝ කනින් සිද්ධ වෙනවා ඇතුලට ඒ වැඩිච්ච මට්ටම තුළින් තමයි දැනගන්නේ මේක මෙච්චර යට තිබුණ නම් මෙච්චර කාර්යකට ඉස්සෙල්ලායි මේක මෙතන තියා තියෙන්නේ. ඒ පොළොවේ පස මතු හිතට ගොළඟීම නිසා ඒක මෙච්චර යට වෙලා තියෙන්න ඕනේ මේ කාලේ වෙනකොට කියලා.

땅은 층층이 안쪽으로 쌓여 갑니다. 그 쌓인 층을 보고 알아내는 것입니다. 이것이 이만큼 아래에 있었다면 이만큼 오래전에 여기에 놓인 것이다, 땅의 흙이 위로 쌓이니 지금쯤이면 이만큼 아래에 묻혀 있어야 한다, 하고 말입니다.

එහෙම කරලා ඒ එක්තරා නිගමනයකින් පොළොව හාරලා බලනකොට ඒ අවුරුදුනකට ඉස්සෙල්ලා තිබිච්ච ඒවා යට වෙලා දීලා මතු වෙනවා.

그렇게 어떤 결론을 세우고 땅을 파 보면, 그 몇 해 전에 있던 것들이 아래에 묻혀 있다가 드러납니다.

ඒ ලෝකේ ලෝකයේ මේ පසේ ඇතිවෙන එක්තරා ස්වභාවයක් නිසා ඒකෙන් ගන්න එක ක්‍රමය.

흙에 생기는 어떤 성질 때문에 그것으로 알아내는 것, 이것이 한 가지 방법입니다.

අවුරුදු 10ස් ගාණකට ඉස්සෙලා තිබුණේ යමක් යම් අත්තිවාරමක්ම තිබුණනම් ඒක හාරලා බලනකොට ගි යටම මට්ටමෙන් කියනවා. මෙන්න මෙච්චර අවුරුදු ලාස් ගාන්නට ඉස්සෙල්ලා මේ අත්තිවාරම තිබිලා තියෙන්නේ ඒ ක්‍රමය.

수천 년 전에 어떤 기초가 있었다면, 파 보고 가장 아래 층을 보고 말합니다. 이 기초는 이만큼 수천 년 전에 있었다고. 그것이 그 방법입니다.

අනික් ක්‍රමය තමයි එදා හදලා තිබිච්ච ගලක් වූ යම්කිසි දෙයක් ක්‍රමානුකූලව දිට පත් වෙන්නේ.

다른 방법은, 그때 만들어 둔 돌 같은 것이 차츰 삭아 가는 것을 보는 것입니다.

මේ භෞතික හේතුව නිසා පත් වෙන්න. මෙන්න මේ දිරීමට පත්වෙන්න දෙයක් අරගෙන ඒ දේ තුළ ඇති වෙන්නා වූ කාබන් චක්‍රය කියන ක්‍රමය පරීක්ෂා කරපු කියන්න පුළුවන්. මෙන්න මේක දිරිලා තියෙන මේ මට්ටමනුව මේක වයස මෙන්න මෙච්චර වෙනවා. මේ ගල මේ මට්ටමට පත් වෙලා මෙන්න මෙච්චර කල් වෙනවා.

물리적 까닭으로 삭아 가는 것을 가지고, 그 안에서 일어나는 탄소 순환이라는 방법으로 검사한다고 할 수 있습니다. 이것이 삭은 정도로 보아 나이가 이만큼 된다, 이 돌이 이 정도에 이르려면 이만큼 시간이 걸린다, 하는 것입니다.

දැන් ගලක් පළවලා හි ගත්තට පස්සේ පලපුවහම ඇතුලේ පැත්තේ තියෙන අලුත් බවක් තියෙනවා. අවුරුදුස් ගාණක් යනවල ඕකේ එන්න එන්න මළ පැදිල වාඩි ඒකේ දිරීමක් එනවා. ඒ දිරීම් මට්ටම පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ මට්ටමට දිරන්න මේ ගල් කැටයක් කළුගලක්. ඒ තිරීමේ ක්‍රියාවලිය මෙන්න මේ විදිහට සිද්ධ වෙත අවුරුදු මෙච්චර කාලයක් යනවා. එහෙන එහෙම කාල නිර්ණයක්ම මනින ක්‍රමයක් තියෙනවා. මේක විද්‍යාකූල පරීක්ෂණ කරලා හොයාගත්ත බොහෝකොට සත්‍ය ක්‍රමයක්.

돌을 쪼개면 안쪽에는 새로운 면이 있습니다. 수천 년이 지나면서 점점 때가 끼고 삭음이 옵니다. 그 삭은 정도를 검사해 봅니다. 이 화강암 덩이가 이만큼 삭으려면, 그 삭는 과정이 이렇게 일어나 이만큼 세월이 걸린다는 것입니다. 그렇게 때를 재는 방법이 있습니다. 이것은 과학 실험으로 찾아낸, 대체로 참된 방법입니다.

මෙන්න මේ ක්‍රමෙන් ඉන්දියාවේ තියෙන ගල් ටෑන් පරීක්ෂා කරලා සෙලාදිවී පරීක්ෂා කරගන්න කැරණි බව බලපු ඒ අය පැරණි බව පේන

이 방법으로 인도에 있는 돌 유적들을 검사해 얼마나 오래되었는지 살펴본 사람들이 있습니다.

අවුරුදු 14

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ලංකාවේ තියෙන ලොවා මහා ප්‍රාසාදයේ තියෙන ගල් තැන් පරීක්ෂා කරලා බලනකොට ඒකෙන් පෙන්නවා අවුරුදු 2000ක් දන්න පම දැන් ලොකු වෙනසක් වෙනවා

스리랑카의 Lovāmahāpāsāda에 있는 돌기둥을 검사해 보면 2000년 가까이 된 것으로 나옵니다. 여기서 큰 차이가 생깁니다.

ඉතිහාස කතාව බැලුවොත් එහෙම අසෝක තැමලි පිවිටවට පස්සේ තමයි ලංකාවේවා හදලා තියෙන්නේ.

역사 이야기를 보면 Asoka 왕 이후에야 스리랑카의 것들이 지어졌다고 합니다.

එහෙනම් ධර්මාක රජවාය කාලේ ඒවා කියන ඉතිහාදගත කාලය නම් අර පරීක්ෂනයෙන් ලංකාවේ දිවින පරීසා කරපුවහම කාබල චක්‍රයේ වැඩි කාලයක් පරණ වෙන්න. ඉන්දියාවේ අවුරුදු 10කට සීමා වෙලා හේතු තියෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් නියම විදිහට තියෙන්න ඕනේ මොකක්ද ඉන්දියාවේ වරට කාලේ වැලියි ලංකාවේ වරට කාලේ අර තිබිය ඉත්තේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ලෝකයේ වෘෂ පරීක්ෂා කරලා බලලා නානා ප්‍රකාර ක්‍රමවති. ඒවයේ වයසම අයින ක්‍රම තියෙනවා. ඒවත් විද්‍යානකූලව හොයාගත්ත ක්‍රමය.

세상의 나무들을 검사해 여러 방법으로 그 나이를 재는 방법들도 있습니다. 그것 또한 과학적으로 찾아낸 방법입니다.

අපේ කතා සහ මෙත තියෙන කතාව ඔක්කෙම තියෙනවා.

우리 쪽 이야기도, 여기 있는 이야기도 다 있습니다.

ඉන්දියාවේ තිබ්ච්ච ජයසින් මහපෝදින් වහන්සේ කපලා කොරලා විනාශ කළාට ආනන්ද පොදින් තව තියෙනවා කියලා.

인도에 있던 Jaya Śrī Mahā Bodhi는 베여 없어졌지만 Ānanda bodhi는 아직 있다고 합니다.

අපේ බෞද්ධ ඉතිහාදයේ පෙන්නනවා ආනන්ද බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමාන අවධිය පිහිව්වා කියලා.

우리 bauddha 역사에서는 Ānanda bodhi를 붓다께서 살아 계실 때 심었다고 보여 줍니다.

ඊට අවුරුදු 236ටක 23කිසි තුන්වෙනි ධර්ම සංඝායනාවෙන් පස්සේ තමයි ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ අතින් මෙහෙ ලංකාවේ ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ ඒ සාකාවක් වැඩපලා මේ රෝපණය කාලා තියන්න.

그로부터 236년 뒤, 세 번째 dharma saṅgāyanā가 끝난 뒤에야 Jaya Śrī Mahā Bodhi의 가지 하나를 가져와 여기 스리랑카에 심었다고 합니다.

හැබැයි අද කන වසනයෙන් ඔප්පු වෙනවා නම් ලෝකයේ පැරණිම උත්සය ලංකාවේ තියෙන ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ කියලා ඒ වෘක්ෂ විද්‍යාත් බල්ලා කරපු සියලු පරිස්සරලින් පෙන්නලා තියෙනවා. හැබැයි ඉතිහාස කතාව වුනොත් ඊට වඩා අවුරුදු 236ට පැරනි ආනන්තෝධය හාමුලට ඕන ඉන්දියාව.

그런데 오늘날 나무를 연구하는 학자들의 모든 조사는 세상에서 가장 오래된 나무가 스리랑카의 Jaya Śrī Mahā Bodhi라고 보여 줍니다. 하지만 역사 이야기대로라면 그보다 236년 더 오래된 Ānanda bodhi가 인도에 있어야 합니다.

එහෙනම් පැරණි පුකුත්සේ ඕනේ. ඉන්දියාවේ තියෙන ආනන්ද බෝධිය ලංකාවේ තියෙන ජනී මහාබෝධීන් වහන්සේටත් වඩා අවුරුදු 236ක් පැමි. හැබැයි ඔක්කුලා නැ.

그렇다면 더 오래된 것이 있어야 합니다. 인도의 Ānanda bodhi는 스리랑카의 Jaya Śrī Mahā Bodhi보다 236년 더 오래되어야 합니다. 그런데 그렇게 드러나지 않습니다.

පඨක රෝපණය පටක නවීකරණය වෙන යම් වෘක්ෂයක් ලෝකේ තියෙනවානම්. එකම වෘෂයක් මුළු ලෝකෙටම තියෙනවා. ඒකත් විද්‍යාත්මයන් ඔය පරිස්සරයෙන් හම්බවෙලා තියෙනවා.

조직이 스스로 새로 돋아나는 나무가 세상에 있다면, 온 세상에 그런 나무는 단 하나뿐입니다. 그것도 과학 조사로 밝혀졌습니다.

ඒ එකම වෘක්ෂය ලංකාවේ තියෙන ජිරි මහාබෝධී

그 하나뿐인 나무가 스리랑카에 있는 Jaya Śrī Mahā Bodhi입니다.

දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ විසින්ම ස්ථානයේ උන්වහන්සේගෙම මදන්න පරිදි රෝපනය කරවලා උන්වහන්සේ ඵල සමාපත්තියට සමවදෙන බනබෝධීන් වහන්සේ ඉන්දියාවේ තිබුනම් පටක නාීකරණයක් ඒ විබෝධියේ නැහ.

붓다께서 계실 때 그분 스스로 그 자리에 그분 뜻대로 심게 하시고 그 아래에서 phala samāpatti에 드셨다는 Ānanda bodhi가 인도에 있다지만, 그 bodhi에는 조직이 새로 돋아나는 일이 없습니다.

දැන් මුල ලෝකෙට තියෙන එක වක්සයයි පටක නාීකරණය වෙන්නේ.

온 세상에서 조직이 새로 돋아나는 나무는 하나뿐입니다.

එහ ජයසන මහා බෝධීන් වහන්සේගේම සාඛාවක් නම් මෙහෙ තියන්නේ ජයශ්‍රී මහා බබෝධීන් වහන්සේ ආනන්ද බෝධියත් ඒ ශාඛාවට නම් ඒක විශේෂයක් තව තියෙනවා බුදුරජාණන් වහන්සේ පලසමාපතියට දම වැදිලා හිටියානම්.

여기 있는 것이 저 Jaya Śrī Mahā Bodhi의 가지라면, Ānanda bodhi에는 그보다 더한 특별함이 있어야 합니다. 붓다께서 그 아래에서 phala samāpatti에 드셨다면 말입니다.

මීටත් හරහා වැදගත්මක් විශේෂ සත්වයා බලන්න ඕනේ ආනන්ද බෝධීන් වහන්සේ. හැබැයි පඨක නවීකරණය වෙන්න එකම වෘක්ෂයක්වත් මුළු ලෝකෙම නෑ. ලංකාවේ තියෙන රාතුකේ ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ හරි තව දෙයක්.

그렇다면 이보다 더 귀하고 특별하게 보아야 할 것은 Ānanda bodhi입니다. 그런데 조직이 새로 돋아나는 나무는 온 세상에 하나도 없습니다. 스리랑카에 있는 Jaya Śrī Mahā Bodhi만은 다릅니다.

එහෙනම් අර දෙයක් දකිනවා මොකක්ද මේ බෝධීන් වහන්සේ ලෝකයේ තියෙන අධි විශේෂ වස්තුව

그렇다면 무엇을 보게 됩니까? 이 bodhi가 세상에서 가장 특별한 대상이라는 것입니다.

හැබැයි යසිරි මහාජාසී මහාබෝධීන් වහන්සේ ඉන්ද්‍යා දීලා එයින් අරගත්ත සඛාවක් එහ ගත නිසා අති විශේෂ වුනානම් මීට වඩා අති විශේෂ ආනන්ත බෝධීන් වහන්සේ ආනාබෝධියට ඉන්දියාවේ තියෙනවා. නමුත් ඔප්පු වෙන්නේ නැහ. එහෙම

그런데 Jaya Śrī Mahā Bodhi가 인도에서 가져온 가지를 심었기 때문에 특별해진 것이라면, 이보다 더 특별한 Ānanda bodhi가 인도에 있어야 합니다. 그러나 그것은 드러나지 않습니다.

විශේ සද්දයක් තියෙනප

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කැනීම් කටයුතු වලදී අඩි හයකින් යට කිසිම වස්තුවක් තියෙන බවට පුරා විද්‍යාව වස්තුක් තිබුනාට ඉන්දියාවේ ගැනීමකින් අද දක්වා ඔප්පු වෙලා නැ.

인도에서는 발굴 작업으로 6피트 아래에 어떤 유물이 있다는 것이, 고고학 유물이 있다 하더라도, 오늘까지 증명되지 않았습니다.

හැබැයි ලංකාවේ බලපුහම අනි 25 අර ගැනීම තොප්පු වෙලා තියෙනවා. මීට විස්තිච්චරිත දානවා.

그런데 스리랑카를 보면 25피트 아래의 것이 발굴로 증명되어 있습니다. 이에 대해서는 따로 자세히 이야기하겠습니다.

දැන් එතකොට වැඩිපුර මෙහෙ ජනාගිරීරණ වෙලා තිබිලා තියෙන්නේ. ඉතිහාස කතාව බැලුවතෙම විජේරහක් තිවන් පස්සේ තමයි මේ ඔක්කොම කො කරලා තියෙන්නේ.

그렇다면 여기에 더 오래전부터 사람들이 살았던 것입니다. 역사 이야기를 보면 Vijaya가 온 뒤에야 이 모든 것이 이루어졌다고 합니다.

හැබැයි අරකන කැනීම් කටයුද බලනකොට දැන් අවුරුදු 1ද000 2000කට ඉස්සෙල්ලා මෙහෙ ජනාීන හොඳ ජනාීන නගර තිබිවිලා තියෙනවා කියලා ඔන්න

그런데 그 발굴을 보면 1000년, 2000년 전에 이미 여기에 좋은 마을과 도시들이 있었다는 것입니다.

ද ඉතිහාස කතාව ඇත්ත වෙන්නේ විද්‍යානුකූලව පෙන්නන්නට හදක

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතිහාස කතාව අපිට ඇද් තියෙන්නේ මහාංශය නැමති පොතේ. මහාවංශයේ නැමති කොතල ඉවිලා තියෙන්නේ. අවුරුදු 700ක කටතා එකතු කරලා තමයි පළවෙනි මහාශය පළවෙනි පිටුව නැත්නම් පළවෙනි කොටසට ඉව.

우리에게 전해진 역사 이야기는 Mahāvaṃsa라는 책에 있습니다. Mahāvaṃsa라는 책에 쓰여 있습니다. 700년의 이야기를 모아 Mahāvaṃsa의 첫 부분을 썼다고 합니다.

ඊට පස්සේ යම් යම් කාරවල තව තව අසෙන් එකතු කරපු කොටස් නිසා තමයි දෙවෙනි තුන්වෙනි කොටස් එකතු වෙලා අද තියෙන මහා වංශයට පවතින්නේ කියලා ඉතිහාද කතාවය.

그 뒤 여러 때에 덧붙인 부분들로 둘째, 셋째 부분이 더해져 오늘의 Mahāvaṃsa가 되었다는 것이 역사 이야기입니다.

අවුරුදු 700ක කටාවක් ගෙනාවේ කවුද? මහාවංශය දැන් කියනකොට කියනවා අපේ තේර පරපුරයේ හාමුදුරුව නාමත් තමයි මහාශය පළවෙනි පිටුව ලිව්වේ. එහෙනම් පළවෙනි කොටස ලිව්වේ කියලා.

700년의 이야기를 누가 가져왔습니까? Mahāvaṃsa를 두고 말하기를, 우리 Theravāda 전통의 Mahānāma 스님이 Mahāvaṃsa 첫 부분을 썼다고 합니다.

හැබැයි බුදු දහම තුළ දෙස් කතාව තහනම් කරලා තියෙනවා. දෙතිස් කතාව භාවිතා නොකරපු අදනට වඩා කුඩා වූ ඇවතක්වත් සිද්ධ නොවෙන්නේ නැති සිද්ධ නොවෙන විදිහට ආරක්ෂා කරපු එදා හිටපු සඟ පරපු රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා ඉතින් ජනපද කතා ඔක්කොම එකතු කරලා තියෙන මහාසරන්නේ කොහොමද

그런데 붓다의 가르침에서는 서른두 가지 tiracchāna kathā가 금지되어 있습니다. 그런 이야기를 입에 올리지 않고, 아주 작은 āpatti 하나도 범하지 않도록 스스로를 지키던 그때의 saṅgha 전통이, 왕 이야기, 도둑 이야기, 마을 이야기, 고을 이야기, 나라 이야기를 모두 모아 놓은 Mahāvaṃsa를 어떻게 썼겠습니까?

වචන මාතෘ භාවිතා නොකරන තැනක දෙතිය සතා අත්රලා හිටපු භික්ෂූන් වහන්සේ කියලා නම් හිටියේ. මහාසය දොරදුරස කවුරු තොරදුර කාටද කාය කතා කවුද කෙනාද කවුද දැනගෙන හිටියා ඒවා ලඉව් කොහොමද

쓸데없는 말 한마디도 하지 않으며 서른두 가지 이야기를 버리고 살던 이들이 bhikkhu였습니다. Mahāvaṃsa의 그 많은 이야기, 누가 누구에게 무엇을 했는지를 누가 알고 있다가 어떻게 썼겠습니까?

තේරවාදී පරපුරක් එහම එකක් තියන්න සසර තියන කියන්නවත් අවසරයක් නා වචනයක් කතා කරන්න අවසරයක් නතක් ලියන්න අවසර තියන්නේ ඔය කතා කරන

Theravāda 전통이라면 그런 이야기를 꺼낼 허락도, 한 마디 할 허락도 없는데, 그것을 글로 쓸 허락이 어디 있겠습니까?

ඉතින් හේතු සහතක දකින්න ඕනේ අපිට පෙන්නන ඉතිහාස එකක් යථාර්ථය තව එකක් ඉතින් මේවා අපිට අවශ්‍ය දේ නෙමෙයි මේ හේතු හතය තිය නිසා මම ගෙව්වේ අපි පෙන්නන්නේ මේවා පරස්පර අර දේවල් බොහොම තියෙනවා කියලා.

그러니 원인과 근거를 보아야 합니다. 우리에게 보여 주는 역사가 하나이고 실제는 또 다른 하나입니다. 이런 것들은 우리에게 필요한 것이 아닙니다. 이런 까닭들이 있어서 내가 이야기한 것이고, 서로 어긋나는 것이 아주 많다는 것을 보여 주려는 것입니다.

අපිට මේ ටික අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයා පොහොමනක් කමන්නේ නැහ. සත්තිස් බෝධි භාෂික ධර්ම නිරුපතිතව තියෙන බව ප්‍රඥාචනයි.

우리에게 이런 것은 필요 없습니다. 그것은 문제가 되지 않습니다. 서른일곱 bodhipakkhiya dhamma가 흠 없이 남아 있다는 것은 분명합니다.

ඒ නිසා ඒකෙන් තේරුම් පුළුවන් රාග අක්ෂය, ද්වේශ අක්ෂය, මෝහ අක්ෂය කරන්න අවශ්‍ය ධර්මය නිර්පීතව තියෙනවා. ඒතනේ නිවන් අවබෝධ කරගන්නවා මිසක් මේ පස්සේ වැඩිපුරව හොයන්න යන්න එපා අවශ්‍ය නැ.

그러니 그것으로 rāga를 없애고, dosa를 없애고, moha를 없애는 데 필요한 dharma가 흠 없이 있다는 것을 알 수 있습니다. 거기서 nibbāna를 깨달아야지, 이런 것을 더 찾아 나서지 마십시오. 필요 없습니다.

මේ තවත් ඒක තියා මේකට අර වගේ තියා කරතමානයේ අරිහත්යට පත්විය අය කියාගන්නා හිමි නමක් විසින් ඉතින් කිලිම වන්දනා බෝධි වන්දනා කිරීමේ වැඩක් නැති බව කියන ඒ විදිහට ධර්ම පොරීඩියා කියා තියෙනවා කියලා පෙන්නනවා. ඉතින් මේ වැඩියි

그것은 그렇다 치고, 지금 시대에 arahant가 되었다고 스스로 말하는 어떤 스님이 cetiya에 절하고 bodhi에 절하는 것은 쓸모없다고 말하며, 그렇게 dharma를 비틀어 말한다는 것을 보여 줍니다.

අපිට ඇත්ත වශයෙන්ම මේ කවුරුත් කිව්වා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපිට ගන්න තියෙන්නේ. යමක් යමක් හේතු කොට රාගය, ද්වේශය, මෝහය ක්ෂය කරන්න ආධාර වෙන්නත් තමන්ට පේනවාන. ඒ දේ අනුගමනය කරන්නේ. මේ පළවෙනි කාරණ.

우리가 붓다의 dharma에서 얻어야 할 것은, 무엇을 바탕으로 하든 rāga와 dosa와 moha를 없애는 데 도움이 된다고 스스로 보이는 것, 그것을 따르는 것입니다. 이것이 첫째 이야기입니다.

අනික් කාරයෙන් දැන්ට තියෙන පෙළ දහමච්ච අදහස් පරිවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මෙපන් දේවින් පුද්ගලයාට විමුක්ති මාර්ගයට සමීභ වීම අවශ්‍ය මානසිකත්වය හැට තලේ උදා වෙන බව හොඳට පැහැදිලිව පෙලා තියෙනවා.

이런 것들로 사람에게 vimutti의 길에 다가가는 데 필요한 마음가짐이 생겨난다는 것이 경전에 아주 분명히 나와 있습니다.

අපදාන පාලිය නැවති කොටසේ තියෙනවා. තේරාපදාන කියලා තේරපදාන කියලා කොරසක්. එදා හිටව මහරහත් බවට පත්වෙච්ච තෙරුන් වහන්සේලා ඒ ගමන ආරම්භ කරන්න මේ සසරේදී යුදාගත්ත ක්‍රමය

Apadāna Pāli라는 부분에 있습니다. Therāpadāna라는 부분입니다. 그때 큰 arahant가 된 장로 스님들이 saṃsāra에서 그 길을 처음 시작할 때 붙잡은 방법입니다.

මෙන්න මේ ක්‍රමය තුළදී වැල්ලේ වැලි ගොඩක් එකතු කරලා ඕගේ මලක් ිහින් පූජා කරලා හනම් බුදු හාමුදුරුවන්ට කියලා කරපු වැඩපදිලා මුල් කරගෙන එතන පටන් ගෙන වැඩිනු ආර්ය මාර්ගයට අවධීන වෙච්ච ගමන

그 방법을 보면, 모래를 한 무더기 모아 꽃 한 송이를 올려 붓다께 바친다며 한 일을 바탕으로, 거기서 시작해 ārya의 길에 눈뜨게 된 여정이 있습니다.

මේ ගෞතව බුද්ධ ශාසනය අරිහත් කෙළවර කළා කියලා පෙන්නපු තැන් තියෙන්නේ

이 Gotama Buddha sāsana에서 arahant로 끝을 맺었다고 보여 주는 대목들이 있습니다.

බෝධීන් වහන්සේලා පානක් පත්ත කරලා බෝධීන් වහන්සේග මලක් තියෙනවා. උපාර කරලා, කොබියක් එෙල්ලා උපහාර කරලා, පනක් පත්තු කරලා උපාර කරලා සමන් වාපතකින් බෝධීන් වහන්සේට පවන් සැරිමින් බුදුරජාණන් වහන්සේට බෝධියට උපහාරයක් කරලා මේ වගේ කරගත්ත මෙනින් මෙන්න මෙබඳු ආකාරයත් මුගතියට පත් වෙන්න නැති ඔය විදිහට.

bodhi에 등불을 켜고, bodhi에 꽃을 바치고, 깃발을 달아 바치고, 등불을 켜 바치고, 부채로 bodhi에 바람을 부쳐 드리며 붓다와 bodhi에 공양을 올려, 그렇게 하여 나쁜 곳에 떨어지지 않았다는 식입니다.

කල්ප මෙච්චර ගන්නක් එවලා මේ බුද්ධ ශාසනයන්ති මම සසර කමන කෙරවර කරගත්තා කියලා තවත් අපදාන පාලි කතා තියෙනවා. එක එක භික්ෂූන් වහන්සේලා

몇 kappa가 지나 이 Buddha sāsana에서 내가 saṃsāra의 여정을 끝냈다는 Apadāna Pāli 이야기가 더 있습니다. 여러 bhikkhu들의 이야기입니다.

සක්මන් කරන මළුවකට වැලි ටිකක් ගෙනක් දාලා එල්ලලා තිබිච්ච බුද්ධ ජීවට නමස්කාර කරලා ගිහිල්ලා ඒ පිණි මෙච්චර කාලයක් දුගට පත් වෙන්නේ නැතුව මෙච්චර කල්පනානක් ගෙවෙලා ඇදිලා සසර ගමන කෙරවර කරගන්න විමුක්ති ලාභී වුණා මම ඒ තරකද අපිට නුල් කරෙන්න කියලා අපදාන පාලිය ඔව තරම් කතා තියෙනවා කතා ගානක් තියෙනවා. දැන් අපිට හිතුමනාපින ඕවා ගැන කතා කරලා අපි කොහොද අයින් කරන්නේ?

경행하는 마당에 모래를 조금 가져다 깔고, 걸려 있던 붓다의 그림에 절하고 갔는데, 그 puñña로 그토록 오랜 세월 나쁜 곳에 떨어지지 않고 수많은 kappa를 지나 saṃsāra의 여정을 끝내고 vimutti를 얻었다는 것입니다. Apadāna Pāli에는 그런 이야기가 아주 많습니다. 그런데 이제 우리가 제멋대로 그런 것을 이야기하며 어떻게 빼 버리겠습니까?

ආනන්ද බෝධි කතාවක තියෙනවා.

Ānanda bodhi 이야기에 나옵니다.

ආනන්ද මෝ කොහෙ තියාග කිය මිස දන්නේ නැති කයයි තියෙන්නේ කතාවලි පටලවා ගත්තොත් ඒවා ඇති පෙන්නනවා ඒ කාලදී.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මාහට කරනා වතාවපතක් ඇත්නම්, පූජාවක් ඇත්නම් මේ බෝධීන් වහන්සේ කරන්න තියන්න. මාසී කරන පිනේ අක් නෑහ කියන්නේ. එහෙමත් දේශනා තියෙනවා. එහෙනම් බුදුරජාණන්

"나에게 올릴 예경이나 공양이 있다면 이 bodhi에 올려라. 나에게 하는 것과 puñña가 조금도 모자라지 않다"고 하셨습니다. 그런 desanā가 있습니다.

එහෙමත් දේශනා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේම දේශනා කරපු දේශනාවක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ චීකර කරන්නා වූ එකපස්ථානයක් පූජාවක් ඒ නිසා කෙරුවනම් පිනේ අඩුවක් නෑහ කියන්න කියලා බුද්ධ උපස්ථානය අද කරන්න බැරි.

그렇다면 붓다께서 몸소 설하신 desanā가 있는 것입니다. 붓다께 드리는 시중과 공양을 그 때문에 하면 puñña에 모자람이 없다고 하신 것은, 오늘날에는 붓다를 직접 모실 수 없기 때문입니다.

උන්වහන්සේ චාරිකාව වැඩපුවහම ජේතවනාරාමේ කවුරුවත් නේසු බුදුරජාණන් වහන්සේ හමට නොයෙක් දේවල් අරගෙනවා පුද පූජා දේවල අරන් ඉන්නවා. උන්වහන්සේ නැතුව අහ ඒවා තැන් තැන දාලා යනවා.

그분이 cārikā를 떠나시면 Jetavanārāma에는 아무도 계시지 않습니다. 사람들은 붓다께 드리려고 여러 가지를 가져오고 공양물을 들고 있다가, 그분이 계시지 않으니 여기저기 두고 갑니다.

මෙන්න මේ කාරණය මුල් කරෙන්න තමයි පූජනීය වස්තුක් හඉල බුදුරජාණන් වහන්සේ ආනා දිපි ඒවා කියලා පෙලලා තියෙන්නේ.

바로 이 일을 바탕으로, 공경할 대상을 두라고 붓다께서 Ānanda에게 이르셨다고 경전에 나와 있습니다.

එහෙනම් බුදුරජාණන් වහන්සේ චාරිකා ගිය වෙලාවක බුදුරජාණන් වහන්සේ නිසා යම්කිසි දෙයක් පූජා කර එදාස් හිරිසක් වශයෙන් කරලා තිබුණා බව ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තිබුලවා ධර්මය සඳහෙන.

그렇다면 붓다께서 cārikā를 떠나셨을 때 붓다를 위해 무언가를 바치는 것을 그때 관습처럼 했고, 붓다께서 그것을 허락하셨다고 dharma에 나와 있는 것입니다.

එහෙමනම් අපිට ඒ තුළින් බුදුරජාණන් වහන්සේ සා කරන පූජාවක ප්‍රතිඵලයක් නෑ කියලා කියන්න කිසිම හේතුවක් නෑ.

그렇다면 그것으로 보아 붓다께 올리는 공양에 결과가 없다고 말할 까닭은 전혀 없습니다.

අපදාන පාලියේ පළවෙනි බුද්ධාවදානය ශ්‍රී වේදේව චක්‍රවර්ති කියන රජගනි මනෝමය වශයෙන් මහා පූජාවක් මවලා තිරිණුවන් පාපු බුදු බසේ බුදු මහරහතන් වහන්සේලා එකම මණ්ඩපයක් හදලා මරවලා ගෙන්නලා මනෝමය වශයෙන් වැඩමුවලා ඒ මහා දානයක් දුන්නා මනෝමය වශයෙන් කිව්පු පූජාවක් තියෙනවා. අපි යන්නේත් ධන්‍ය ජාතිය පූජාව මනෝමය මහා පූජාව මේ පූජා කරපු පෙන නිසා සසරේ උපණුබන් තැනක මට අතදිු කරන්න හම්ප විශාල ලැබීමක් පහළ වුනා.

Apadāna Pāli의 첫째인 Buddhāpadāna에는, 어떤 cakkavatti 왕이 manomaya로 큰 공양을 빚어내어, 붓다들과 arahant들을 위해 정자 하나를 짓고 manomaya로 모셔 와 큰 dāna를 올렸다는 manomaya 공양이 나옵니다. 우리가 하는 것도 그런 공양, manomaya 큰 공양입니다. "이 공양을 올린 puñña로 saṃsāra에서 태어나는 곳마다 나에게 큰 얻음이 생겼다."

මේ තරම් මහත්ඵල මහාසන්ත පින්කමක් තමයි එදා මම කළේ කියලා අපදාන පාලී ත්‍රිවි ඒ දේවලන්ගේ චක්‍රවර්ති රද කර කියලා මහා බුෂාසලා පෙරපු පූජාව සඳහන් වෙනවා.

"이토록 큰 결실을 맺는 큰 puñña를 그때 내가 지었다"고, Apadāna Pāli에 cakkavatti 왕이 올린 큰 공양이 나옵니다.

එහෙනම් මේ පූජාව ධර්මානුකූලයි බුදුරජාණන් වහන්සේ අනුමත කරපු පූජාවක්. ඉතින් මෙහෙම දෙයක් බුදුරජාණන් වහන්සේගේ අනුපතයේ තියෙනවා. ඒකේ ප්‍රතිඵලත් ලෞකික වශයෙන් මිනිස්සු පෙනි පෙනී ලබනවා.

그렇다면 이 공양은 dharma에 맞고 붓다께서 허락하신 공양입니다. 이런 것이 붓다의 허락 안에 있습니다. 그 결과도 세간에서 사람들이 눈앞에서 얻습니다.

හොඳට පැහැදිලිව පේනවා. නොයේ කමනුසාජීතිය වෙලා හිඳන් නොයේ කරදර කරපු අමනුස්සයෝ ඒ පිලේ සුගතමිත වෙලා හිඳනම් වෙන් වෙලා සුගිද්ද බවට පවත්වනු බවට හොඳට ඔප්පු වෙන සාධක තියෙනවා. දැන් අපිට නම් මේවා අධ්‍යක්ෂකෙන් සහිතව තිය නිසා මේකේ අමතුවෙන් කායවත් අහන්න දෙයක් නැහැ. ඒකේ ප්‍රතිඵල ඒ වගේම වෙලා ලබනවා පිරිසිද.

아주 분명하게 보입니다. 여러 amanussa 탈이 나서 괴롭힘을 당하던 이들, 괴롭히던 amanussa들이 그 puñña로 좋은 곳으로 떠나가 평안해진다는 것이 잘 증명되는 근거가 있습니다. 우리에게 이것은 눈앞에서 보이는 일이라 더 물을 것이 없습니다. 그 결과를 그대로 깨끗하게 얻습니다.

ධර්මානුකූලවත් එදාගෙන ගෙනාවු මෙතෙක් කල් සේල පරපු අදහස් වලටත් ඒක එක ගන්නේ. මේ සියලුම අදහස් සයිලමේ දැන් ඉන්නේ එක එක පන්තිය මම අර්ව තත්ත්වයට පත් වුණා, මේ තත්ත්වයට පත් වුණා, මේක හරි අර කය හරි කියලා ධර්මයට නොගැලපෙන දේවල් ප්‍රකාශ කරලා මිනිස්සු මුදලාවට පත් කරනවා.

dharma에도 맞고, 예부터 이어 온 saṅgha 전통의 생각에도 맞습니다. 그런데 지금 여러 무리가 '나는 저런 경지에 이르렀다, 이런 경지에 이르렀다, 이것이 맞다, 저것이 맞다' 하며 dharma에 맞지 않는 것을 말해 사람들을 헷갈리게 합니다.

කිරිමේ බත් කනවද ඒ කිරිමේ බෙහෙත් බොනවද? මේවට භෞතික තර්ක ඉඳීමත් කරනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් ඒ වගේ අවස්ථාවල් තියෙනවා.

그런 경우들이 있습니다.

ඉතින් මේ වගේ අවස්ථාවල අපි හොඳට පැහැදිලි දැන්ගේ සමහර කට්ටිය තප්‍ර ප්‍රශ්නයක් තියෙනවා බුද්ධ පූජාව මෙතන තියෙනවා ඇයි වැහුම් අරින්නේ නැත්ත කියලා

이런 경우에 우리가 분명히 알아야 합니다. 어떤 사람들이 묻습니다. 여기 Buddha pūjā가 놓여 있는데 왜 덮개를 열지 않느냐고.

මට තාව ටිකක් කියන්න එනවා. මත දිගමින ටිකා පොඩි තිබේ නැත්ත කියලා ඒකට කියන්න පුළුව. ඔය මත

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් අපි ගරුත්වය කරන යමක් තියෙනවා. කෙනෙකුට ආහාර දෙනකොට අපි ඇ දැන් අර මවුල් ගෙදරට ගියාහම මොකද කරලා තියෙන්නේ? ඉස්සෙල්ලාම මවුල ගෙදර මේ ඉඳගන්නකොටත් මොකක්ද තියෙන්නේ? වැව්මක් වහලා නැද පිරිවෙන අහලා පස්සේ නේදන්නේ ඒක අහලා දසයගුල කන්න ටිකක් දෙනවා. මොකක් අරගන්න වෙනසක් නැ.

우리가 공경하는 무엇이 있습니다. 누군가에게 음식을 줄 때, 혼인 잔칫집에 가면 어떻게 해 두었습니까? 처음 잔칫집에 앉을 때 무엇이 놓여 있습니까? 덮개로 덮여 있지 않습니까? 안부를 물은 뒤에 그것을 열고 먹을 것을 조금 내줍니다. 무엇을 가져가든 다르지 않습니다.

ගරුත්වයෙන් යම්කිසි කෙනෙකුට යමක් තියෙනකොට අපේ සාම්ප්‍රදායික ක්‍රමයක් නැද්ද ඒක වහර තියෙනවා. පාවිච්චයට ගන්න වෙලාවේදී ඒ වෙලාවේදී ඔයා නේද අරගන්නේ.

공경하는 마음으로 누군가에게 무엇을 놓아 둘 때 그것을 덮어 두는 우리 전통 방식이 있지 않습니까? 쓸 때가 되어서야 여는 것 아닙니까?

එහෙනම් බුදුරජාණන් වහන්සේ නිසා යමක් තියෙනකොට අපේ ගුක්තේනම් එක අරින්න බැරි පෙට්ිය දාලා වහලා නෙමෙයි. යම්කිසි පිරුවල කෑල්ලකින් වහලා තියන්නේ. දූවිලි පොදක්වත් නොවදින්න.

그렇다면 붓다를 위해 무엇을 놓을 때도 우리 방식대로라면, 열 수 없는 상자에 넣어 닫아 두는 것이 아니라 천 조각 같은 것으로 덮어 둡니다. 먼지 한 톨도 앉지 않도록 말입니다.

ඔන්න පෙට්ටියඑක දාලා වහලා පූජා කරන්න නම් මේක හරි මේ ගැලපෙන්නේ නැති එකක් කියලා.

상자에 넣어 닫아 놓고 공양한다면, 그것은 맞지 않는 일이라고 할 수 있습니다.

එහෙ තියෙන මොනවා හරි දිනකොට කියන්න. ආ කණ්ඩ කියලා බලනකොට යතුුර දාලා මිච්ච දාලා වහලා එහෙම තියෙන්නේ. ඒක නම් ගැලපෙන්නේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නමුත් කෙනෙකුට කෑමක් කන්න දෙනකොට බලවාගේ ඇරලා දාසිලා එිහ ගාලේ කියලා බලනකොට බලනකොට මැස්සොත් වහලා අරහමේ කරලා තියෙනවාන ගැලපෙනවා.

그러나 누군가에게 먹을 것을 줄 때 파리가 앉지 않도록 덮어 두었다면, 그것은 맞는 일입니다.

දැන් නියම ගැලපිය මොකක්ද කන්න බොන්න තියෙෙන දෙයක්. දූවිලි ඒ වගේම ුමි සතුලෙන් ඇල ආහා කරදර නැති වෙන්න ඒක යමකින් වහලා තියෙන එක ඉතාම හොඳයි. අරුධර්ම දාසියන් වහලා තියෙන එක කොහොම වැදගත්. ඒක ආහාරයට වැලදීමට හෝ බාධකයක් නෙමෙයි ආරක්ෂාවක්.

그럼 참으로 맞는 것은 무엇입니까? 먹고 마실 것을 먼지나 벌레 같은 탈이 없도록 무엇으로 덮어 두는 것은 아주 좋은 일입니다. 특히 덮어 두는 것이 중요합니다. 그것은 공양을 드시는 데 걸림이 아니라 보호입니다.

ඒක හොඳ දෙයක්. ඉතින් මෙහෙම යමේ එක එක්කෙනාගේ මදෙනවා එච්ච එක්කෙනා කිසිම හරයක් හේතුඵලයක් නැතුව අරක වහලා තියන්න ඕනේ මේක ඇරලා තියන්න ඕනේ ඉතින් ඔය වගේ එක කෙනාගේ කතාව

그것은 좋은 일입니다. 그런데 이렇게 한 사람 한 사람이 제 생각대로, 아무 근거도 원인과 결과도 없이 저것은 덮어야 한다, 이것은 열어 두어야 한다고 합니다. 그런 것은 한 사람의 말일 뿐입니다.

ඔහොම ගත්තහම තමයි අන්තිමට ගිහිට අරගෙන් කතාවෙන්නේ. අර ආප්පික ගෙනලා බුදු හාමුදුරුවන්ගේ අතේ තිබ්බා කියලා. ඒක උපාසකම්.

그렇게 하다 보면 결국 이런 이야기가 됩니다. 사과를 가져와 붓다 상의 손에 올려 두었다는 이야기입니다. 그것은 한 upāsikā였습니다.

කූපිරක් අය දීලා හිටා මොකෙද කරන්නේ? එනවරු ලොකු හාමුදුරුවින් බලපුවහම මහා කූපිරක් එනව සෙන කුපිර කොහේද යන්නේ මේ කූප විහාරය ඇතුල කියලා බලාගෙන බලාගෙන යනකොට පිරිමේ දිගේ යනවා. පන්නවා අද ආපදිකවකු වෙනකිදීම

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඊට පස්සේ ඇව හඳුර ඇවලා පොඩි හාදුරේ කවුද මේ ආපති මේ වරකිනවා. මම දන්නේ. දන්නේ නැහ කියලා හරිද? මේ කරන මෝඩ වැඩක හැටි. මේ ආපිකත්ව තියලා ඉහිර ගිලුත් එක තමයි මේ බාල්ල කරලා තියෙන්නේ කොහොද වැඩක ඇති

그 뒤 큰 스님이 와서 어린 스님에게 "이 사과는 누가 놓았느냐"고 묻습니다. 어린 스님은 모른다고 합니다. 이게 얼마나 어리석은 짓입니까. 사과를 손에 올려 둔 이 짓이 무슨 소용이 있겠습니까.

ඊට පස්සේ ඉතින් බලපු ගහමන් ආහා සුද්ධ කරලා මේ දාලා සේව

그래서 보자마자 치워 깨끗이 해 두었습니다.

ඊළඟ දවසේ දෙත් බලනකොට තියෙනවා.ස් හොයාගන්න වැරෙනවා තිබ්බ කෙනා පොඩි හාමුදුරුවෝ හැංගිලා බලා දොරමු වල්ලබල උපාසකම්මා කෙනෙක් හරි කියවනවා එහිනවලු මොනවද

다음 날 또 보니 놓여 있습니다. 놓은 사람을 찾으려고 어린 스님이 숨어서 지켜보니, 어떤 upāsikā가 와서 무엇인가 중얼거리더랍니다.

අනේ හාමුදුරුවනේ මෙච්චර කල ඔබ වහන්සේ වඩිගින්න. මිනිස්සුන්ගේ මෝලක මෙහ ඔබ වහන්සේ මේ අත් දෙක දික් කරන්න පුළුවන් මෙතෙන් මේ පල්ලේ ආහාර කියලා අහලා තියා එනම් තින්නහම ඔබ වහන්සේ කොහොම වරදන්නද ඊයේ ආපති තිබ්බා මම උදිය ඉතින් බැලුවා හවස බැලුවා වළදලා

"아이고 스님, 이렇게 오래 붓다께서 배고프셨군요. 두 손을 내밀고 계시니 음식을 올리면 드시겠지 하고 어제 사과를 올렸더니, 아침에 보고 저녁에 보니 드셨더라고요."

පෙර ඉදා චිපද වරදලා තිබ්බානේ අනේ ස්වාමීන් බලන්නකෝ මෙච්චර කල් බඩිගිල එන්න කියනවල

"아이고 스님, 보세요. 이렇게 오래 배고프셨다니요."

මේගොල්ලන එතකොට මල් ආසනය වන උපාසක ආපතක නැගලා මොකද කසඳු කියලා කො හාමුදුරුව [කැස්ස] ඇහු අහන්න බැස් වෙලා බැස් අමත කරපු එක වැරදි. මෙච්චර කල් කලේ මොකක්ද බුදු හාමුදුරුවෝ බඩිගන්න මෙච්චර එකක් මෝඩෙහෙනම් ොඩි හාමුදුරුවන්ට බැහ. එතකොට ගොඩි හාමුදුරුවෝ ටිකක් සැර වෙලා කිව්වා ොට වට කරනවා ඔය ආපති කරන් යනවා වැහනවා. ආපති කරගෙන යන්නේ. දෙන්නක වඩනක් කිව්වා දානේ දෙන්නෙත් නැහැ. ඊට පස්සේ ආය නැද්ද අර ආර පිසට ආපු දන් ගැහුවාගොල්ල ඇඳගෙන.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් මෙන්න මේ වගේ මිනිස්සුගේ මෝඩ වැඩිය.

이것이 이런 사람들의 어리석은 짓입니다.

ඉතින් ඒ වගේ අපි යමක් කරනකොට මේ හේතුව මොකක්ද ඵලය මොකක්ද කියලා දැකලා. සංකේතයක් ගොන්නාගෙන එනකොටත් ඒ සංකේතය සංකේතාත්මකව කරන්න ඕනේ.

그러니 우리가 무엇을 할 때는 그 원인이 무엇이고 결과가 무엇인지 보아야 합니다. 상징을 가져올 때도 그 상징을 상징답게 써야 합니다.

වැලදීමත් උපහාරයත් ඒක දැනගන්න ඕනේ. සිව්පස පූජාවත් උපහර පූජාවත් තේරුම් ගන්න ඕන. ඒවා ඇකින්න එකට තේරුම් කරන්න ඕනේ. උපහාර පූජාව එකක්, සිව්පස පූජාව එකක්. එහෙම ක්‍රම දෙකක් මේ ලෝකේ ඉස්සෙරත් තිමලා දැනු තියෙනවා.

드시게 하는 것과 기리는 것, 그것을 알아야 합니다. catupaccaya pūjā와 upahāra pūjā를 이해해야 합니다. 그 둘을 구별해 알아야 합니다. upahāra pūjā가 하나, catupaccaya pūjā가 하나입니다. 이 두 방식은 예부터 이 세상에 있어 왔습니다.

නගීන සමාජයේ මේක නෑහ කියන්න බැපැයි අදත් ඇමතිවරයෙක් මළහම මහා ජනාපතිවරෙක් ම මේ නැති වුනාහම එයා වෙනුවෙන් පිණිුවක් හදලා තියෙනලා හරියට එයාගේ දිරියේ මුල් කරලා හරි තරමය මල්මාලයක් හරි කර දාලා යනවා. එහෙම එකක් තියෙනවා. උපාරයක් පසිය. මේ උපහාර ක්‍රමයක් අපේ චරියාවල තියෙනවා.

오늘날 사회에도 이것이 없다고 할 수 없습니다. 오늘도 장관이 죽거나 대통령이 세상을 떠나면 그를 위해 조각상을 세우고, 그 앞에 꽃이나 꽃다발을 놓고 갑니다. 그런 것이 있습니다. 그것이 기리는 것입니다. 이런 기리는 방식이 우리 풍습에 있습니다.

ඒවා මේ වැදගත් උපහර ක්‍රම හරි වැදගත්. ඒවයෙන් ඇති වෙන්නේ ගුණ සිහි කිරීමක්. ගුණ සිහි කිරීමක් කරන පූජාවල් ක්‍රමක් කරමින් ඒ ගුණ සිහි කරන ඒවා හරි කම්මැඩිකමට හරි. ඒක ඔයා කියන්න දන්න නැතිකම තේරුම් ගන්න දන්න නැතිකමට හරි වෙනස් කරලා. නමට තියන්න ගිය කාලයක් කියට පමදි කාලෙකදී අමතක වෙලා යනවා. නිවන් මොකටද කළේ කියන එක. ඒ

이런 기리는 방식은 아주 중요합니다. 그것으로 덕을 떠올리게 됩니다. 덕을 떠올리는 공양들을 하면서도, 게으름 때문이든 말할 줄 모르고 이해할 줄 몰라서든 그것을 바꿔 버리면, 이름만 남는 때가 오고, 결국 nibbāna를 위해 무엇을 했는지가 잊혀 버립니다.

වෙලා යනවා. නිවන් මොකටද කළේ කියන එක. ඒ නිසා පුද්ගලයෝ එතන් එකේ විවෘත්තිය අදහස් කරන්න.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් මේවට අපි දැනගන්න ඕනේ යම්කිසි කෙනෙකුට යමක් දෙන ආකාරය සංකේතවත් කරලා වුනත් ගුණයක් වැඩිලා.

그러니 우리가 알아야 할 것은, 누군가에게 무엇을 드리는 방식을 상징으로만 하더라도 덕이 자란다는 것입니다.

ඉතින් එක්තරා පෙනෙක් ඔවලා පිළිවෙන්න ලෙඩ හැදෙන්නෙත් නැහැ. පිළිවල බලකිළි වෙන්නත්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නැහ. ඔය කරන්නේ මෝඩ වැඩක්. ඕකේ කොහොද පිනස් සිද්ධ වෙන්නේ?

그렇게 하는 것은 어리석은 짓이라고 합니다. 거기서 어디 puñña가 생기느냐는 것입니다.

දැන් එයාට මම ඇහුව දැන් ඔයගොල්ලෝ දන්නවද මේ ඔය ඊලක්ෂන් කාලයට එක පෙළපාලි.

그래서 그 사람에게 내가 물었습니다. 여러분, 선거 때의 행진을 압니까?

මේ පෙළපාලි වලදී යම්කිසි පුද්ගලයෙක්ගේ කැමතිවරයකේ ඔලුවක් නැත්නම් මෙඟක් හදලා. මේ පඹේක වගේ ඕක අරන් ගිහලා තියෙන පුංචනවා. ඔය වෙලාවේදී ඒ මනුස්සයන්ගේ මානසිකත්වය මොකක්ද තේරුද?

그런 행진에서 어떤 장관의 머리나 인형을 만들어 허수아비처럼 들고 가서 태웁니다. 그때 그 사람들의 마음은 어떤 것입니까? 알겠습니까?

ඒ තරහ තරහක් එහෙම මතු වෙන්නේ නැද්ද? තරහෙන් පළිගැනීමකට එහෙම කරන වැඩක් වෙන්නේ නැද්ද ඒක. ඒ වැඩේ කරපුහම ඇමතිවරයාට හරි මන්ත්‍රීවරවරයාට හරි හිත පැහැරෙන්නේ නැද්ද. ඒ කියන්නේ හිං හිංසාව එන්නේ එහෙම නැද්දේ. ඔබේ අදහස මොකද කියලා

분노가 치밀어 오르지 않습니까? 분노로 앙갚음하려고 하는 짓 아닙니까? 그렇게 하면 장관이나 의원의 마음이 상하지 않습니까? 곧 해치려는 마음이 거기서 오는 것 아닙니까? 당신 생각은 어떻습니까, 하고 물었습니다.

එතන දය ද්වේශයෙන්ම කරන්නේ කිය මම කිව්වාද ඇත්ත බලන්නකෝ ඇමතිවරයගේ මන්ත්‍රී වගේ මයු හක්කම පුච්චක් නැ පබ පිදුර හර ඩි අක්හරි මොනවා හරි ගිලන් පු්චුවහ එයාට ද්වේශයක් නැගි බව ඔයා පිළිගන්නවනේ

그는 그것이 dosa로 하는 짓이라고 했습니다. 그래서 내가 말했습니다. 정말 보십시오, 장관이나 의원의 몸을 태운 것이 아니라 짚이든 무엇이든 태웠을 뿐인데도 그에게 dosa가 일어났다는 것을 당신은 인정하지 않습니까.

මොකක් නිසා සංකේතයකට නිගරු කරපුවහම පිසයක් හටගන්න පුළුවන් නම් සංකේතයට ගරු කරපුවහම කුසලයක් හටගන්න නෑන

상징을 모욕할 때 akusala가 생길 수 있다면, 상징을 공경할 때 kusala가 생기지 않을 까닭이 무엇입니까?

එහෙම කරලා එක විග්‍රහ කරලා දුකට පස්සේ එයාගේ නොදැනශකම බොහොම අවංකුව පිළිගන්නේ.

그렇게 풀어 말해 주자 그는 자기가 몰랐다는 것을 아주 솔직하게 인정했습니다.

මෙන්න මෙහෙම දේවල් තියෙන්නේ. ඒ සංකේත්මක අගය අපි දකින්නත් ඕනේ ඒ සංකේත කරනකොට ගරුත් කරන ක්‍රමයක් තියෙනවා ක්‍රමයට ඒවා කරන්න ඕනේ. ඒක උපහාර පූජාව උපහාර පූජා වලින් විශාල පිනක් තියෙනවා.

이런 것들이 있습니다. 그 상징의 가치를 우리가 보아야 하고, 상징으로 할 때 공경하는 방식이 있으니 그 방식대로 해야 합니다. 그것이 upahāra pūjā이며, upahāra pūjā에는 큰 puñña가 있습니다.

ජේතවනා රාමය පූජා කරපු අනේ පිටු සිටිතුමාට වැඩිය පිනක් කරගත්තා ඒක කෙරෙහි පැහැදිලිලා සන්තෝසයෙන් සාදුකාර දුන්න එක්තරා උපාසක මහත්යා.

Jetavanārāma를 바친 Anāthapiṇḍika 장자보다 더 큰 puñña를 지은 사람이 있습니다. 그 일에 마음이 맑아져 기뻐하며 sādhukāra를 한 어떤 upāsaka입니다.

මුගලා මහරහතන් වහන්සේ තවුත්සා දෙවිලොවට වැඩපු වෙලාව ජේතවනාරාමය වාගේම ිසි සිඳී විමාණයක් තියෙනවා එක තැන විශ්වන් ඉන්නවා දෙවියන්ගෙන් අහනවා මේ විමාණය කාගෙද ගේතවනාරාමය වාගේ

Moggallāna 큰 arahant께서 Tāvatiṃsa 하늘 세계에 가셨을 때, Jetavanārāma처럼 빛나는 vimāna가 한 곳에 있었습니다. devatā들에게 물으셨습니다. Jetavanārāma 같은 이 vimāna는 누구의 것이냐고.

ස්වාමීනි අනේ පිට සිටිතුමා ජේතවනාරා පූජා කරලාද එයාගේ පුණ්‍ය ශක්තියෙන් ඕක එයාගේ මැරුනේ.

"스님, Anāthapiṇḍika 장자가 Jetavanārāma를 바친 puñña의 힘으로 생겨난 그의 것입니다."

අර උඩ තව එකක් තියෙනවානේ ඊට ඉහිරින් අ පත්තරා විමානයක්. ඒකත් ජේතවනාරා මීට අර ලස්සන ඒක මැණි.

그런데 그 위에 또 하나, 그보다 더 높이 금 vimāna가 있습니다. 그것은 Jetavanārāma보다 더 아름다운 보배 같았습니다.

ඒ වෙලාවේ උපාසක මහත්තයෙක් බොහෝම ගරුවක් තියෙනවා. ගෞරවයෙන් සාධුකාර. අන්න ඒ සාදුකාර දුන්න කෙනාගේ පිනට ඒ උඩක වැ.

그때 어떤 upāsaka가 아주 공경하는 마음으로 sādhukāra를 했습니다. 그 sādhukāra를 한 사람의 puñña로 그 위의 것이 생겨난 것입니다.

දැන් රත්තරන් මේ රත්තන් විමාණය වැවිගිලා තියෙන කාරද නිව විමාණය වැවෙන්නේ කාරද තමන්ගේ ශ්‍රමය ධනය ඔක්කොම වියදන් කරලා හෙනා නැ කාලේ ධනයේන් කරලා හදලා දුන්න අර අනේ පිටු සිටිතුමාට නිදීමානයක් හුනේ. චිද්ධප්‍රහාජයක් මතු කරපු එහෙනම් රත්තිමානයක් පහාර මේ පෙන තරමට මොකක්ද බල ක්‍රියාව දෙවෙනි වුණා චේතනාව පළවෙනි වුණා. එන්න මේක ඇති වෙන්නේ වෙනස

이제 금 vimāna가 생긴 까닭은 무엇입니까? 자기 노고와 재물을 모두 들여 지어 바친 Anāthapiṇḍika에게는 vimāna 하나가 생겼습니다. 마음의 기쁨을 일으킨 이에게는 금 vimāna가 생겼습니다. 이 puñña의 크기에 무엇이 힘이 되었습니까? 행위는 둘째가 되었고 cetanā가 첫째가 되었습니다. 그래서 이런 차이가 생깁니다.

ඉතින් ඒ වගේ ගරුත්වයෙන් කරන්නා වූ චේතනාවක තියෙනවා විශාල බලයක්.

이렇게 공경하는 마음으로 하는 cetanā에는 큰 힘이 있습니다.

මේක කර්මවාදයක් මිසා ක්‍රියාවාදයක් නෙමෙයි බුදු දහම කියලා. චේතනා මුල් කරගත්ත කර්මවාදයක්. හේතුනි නැගෙන්නා වූ බොන්න නැගෙන පුණ්‍ය කුසල බලය

붓다의 가르침은 kamma의 가르침이지 행위만 따지는 가르침이 아닙니다. cetanā를 바탕으로 한 kamma의 가르침입니다. 원인에서 일어나는 puñña와 kusala의 힘입니다.

ඒකයි බුදුරජාණන් වහන්සේ පෙරලා තියෙන්නේ ක්‍රියාව විසින් සිසි දෙෙන එකක්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් අපි මේකෙන් දැනගන්න ඕනේ මේ එක එක්කෙනාගේ කියම වලින් අභිතිය වැඩක් නැහැ. සාප්‍රදායික වූ කෙනාපි දේවල් වලට හේතුඵල න්‍යාය තේරුම් අරගෙන හේ තුළින් අපේ ප්‍රතිපත්තිය පූර්ණය කරගන්නවා මිසක් මේ වගේ මත ඕන තරම් තියෙනවා. ඉතින් ඔය මතවලට වැඩක් තියෙන්නේ

그러니 우리는 이것으로 알아야 합니다. 이 사람 저 사람의 말에는 아무 쓸모가 없습니다. 전통으로 내려오는 것들에 대해 원인과 결과의 이치를 이해하고, 그것으로 우리 수행을 온전히 채워 가야 합니다. 이런 견해는 얼마든지 있습니다. 그런 견해에 무슨 쓸모가 있겠습니까.

බොරුවට ආයුෂ නැහැ කියන එක මතක තියාගන්න ඕන එච්චරයි තියෙන්නේ. තිය කාලේ ගියහම බලන්න ඒ රහතන්හතලා මොකක් කරයිද කියලා එතකොට තේරෙන්නේ

거짓에는 수명이 없다는 것을 기억해야 합니다. 그것뿐입니다. 때가 지나면 그 arahant라는 이들이 무엇을 하는지 보십시오. 그러면 알게 됩니다.

තව එක ප්‍රශ්නයක් ිතුලාගලා තියෙනවා. ඒකත් මොකද මේ වෙලාව නම් මග විග්‍රහ කරන්න. [කැස්ස]

질문이 하나 더 들어와 있습니다. 지금 이것도 풀어 보겠습니다. [기침]

අපි නිසා මොකද මේ ආනාපාන සතිය පිළිබඳව දැන්ට තියෙන මේ සෝ සතෝ වස සති සතෝ පස්ස සති වශයෙන් දේශනා කරලා තියෙන මේ දීඝං වාස්ස සත්ෝ දීඝං අස්ස සාමිත පජානාති ආදී වශයෙන් මේ විග්‍රහ කරලා තියෙන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානයම සතර සතිපට්ඨානයම මේ ආනාපාන සතියේ තියෙනවා කියලා.

ānāpānasati에 대해, 'so sato va assasati, sato passasati'로 설하신, 'dīghaṃ vā assasanto dīghaṃ assasāmīti pajānāti' 등으로 풀이된 이것에 대해, 붓다께서는 네 satipaṭṭhāna가 모두 이 ānāpānasati 안에 있다고 설하십니다.

එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සතර සතිපට්ඨානයට වැටෙන හැද එකින් එකට මේ ඒ ආනාපාන සතිය මොකක්ද කියලා අපි ඊළඟ අවස්ථාවකදී විග්‍රහ කරලා ගමු නැවත ධර්ම දේශනාවකේදී මේ වගේ දවසක

그렇다면 붓다께서 설하신 네 satipaṭṭhāna에 하나하나 들어맞는 이 ānāpānasati가 무엇인지는 다음 기회에, 다시 이런 날 dharma desanā에서 풀어 보겠습니다.

එතකොට අපි ඒකක් ඉදන්න පාවතක් වෙනවා. මේ කින ගිරිමානන්ද සූන්ත්‍රයේ ඔදි පෙලලා තියෙනවා අපි බොහොම ලස්සට විස්තරින් දස ආකාරයක විස්තරයක් තියෙනවා. මේ විස්තරයෙන් සතර සතිපට්ඨානය වැඩන පෙලලා තියෙනවා මේ දීඝංවා අස්ස සංතෝ දීඝං අස්ස සාමිති පජානාති කියන තැන විතර පස්සං භයං කාය සංඛාරං අස්ස සිත්සාමිති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්ස ශික්ෂාමි සික්ඛිත කෙනා කායානුපස්සනාව වැඩි වෙනවා.

그것은 Girimānanda sutta에 나와 있습니다. 아주 아름답게 열 가지로 자세히 풀이되어 있습니다. 이 풀이에서 네 satipaṭṭhāna를 닦는 것이 나옵니다. 'dīghaṃ vā assasanto dīghaṃ assasāmīti pajānāti'라는 곳에서부터 'passambhayaṃ kāyasaṅkhāraṃ assasissāmīti sikkhati, passambhayaṃ kāyasaṅkhāraṃ passasissāmīti sikkhati'까지 익히는 이는 kāyānupassanā를 닦게 됩니다.

ප්‍රීති පටිසන්ගේ අසති සිති සාධි සික්ති කියලා පටන් ගත්ත තැන විතර. සුඛ පටිසංගීති පස්ස හිසාමි හික්ති තෙන්නට එනකන් වේදනානුපස්සනාව විග්‍රහ වෙනවා. චිත්ත

'pītipaṭisaṃvedī assasissāmīti sikkhati'로 시작하는 곳에서부터 'sukhapaṭisaṃvedī passasissāmīti sikkhati'에 이르기까지는 vedanānupassanā가 풀이됩니다.

වේදනානුපස්සනාව විග්‍රහ වෙනවා. චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමි සික්ඛි කියන තැන ඉද. විමෝචයං චිත්තං පස්ස සික්සාමිති සික දිගින් තනකම් චිත්තානුපස්සනාව විග්‍රහ වෙන්නේ.

'cittasaṅkhārapaṭisaṃvedī assasissāmīti sikkhati'라는 곳에서부터 'vimocayaṃ cittaṃ passasissāmīti sikkhati'까지는 cittānupassanā가 풀이됩니다.

අනිච්චානුපස්සී අස්ස ශිස්සාමිති සික්ඛතී එතන ඉඳලා පටිිනිස්සග්ගානුපස්සී පස්ස ශිස්සාමිති සික්ඛී කියන ිතනම් ධම්මානුපස්සනාව විග්‍රහ වෙනවා.

'aniccānupassī assasissāmīti sikkhati'에서부터 'paṭinissaggānupassī passasissāmīti sikkhati'까지는 dhammānupassanā가 풀이됩니다.

මජ්ඣිම නිකායේ මේ විග්‍රහ කරපු හැටි වෙන් කරලා හොඳට පැහැදිලිව පෙන්වලා තියෙනවා.

Majjhima Nikāya에는 이렇게 풀이한 것이 따로 아주 분명하게 나와 있습니다.

එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය සතර සතිපට්ඨානය යුද්ධ ඒනි ඒ නිසා ඒත ඒකාන්තයෙන් නිවන් මගක් තව එකක් වඩන්න දෙයක් නැහැ. ඒ ආනාපාන හතිය වැළුවෙවර එන්නේ අරිහත් ඵලය. සතර සතිපට්ඨානය වැඩෙ.

그렇다면 붓다께서 설하신 ānāpānasati는 네 satipaṭṭhāna를 갖춘 것입니다. 그러므로 그것은 틀림없이 nibbāna의 길이며, 따로 닦을 것이 없습니다. 그 ānāpānasati를 닦은 끝에 오는 것은 arahatta phala입니다. 네 satipaṭṭhāna가 닦이는 것입니다.

ඉතින් අද වඩනක ආනාපාන සතියයි. ඒ දේශනා කරපු ආනාපාන සතියයි දෙකේ වෙනස මොකක්ද කියලා. මේක පැහැදිලිව තේරුම් අරගන්න ඕනේ. ඉතින් ඕක අපි ඊළඟ අවස්ථාවක විග්‍රහ කරමු අ දවසේ කාලේම එතනට තේරාගන්න පුළුවන් නියම ආනාපා හතිය මොකක්ද කියලා.

그러니 오늘날 닦는 ānāpānasati와 붓다께서 설하신 ānāpānasati, 둘의 차이가 무엇인지 분명히 이해해야 합니다. 그것은 다음 기회에 하루 시간을 들여 풀어 보겠습니다. 그러면 참된 ānāpānasati가 무엇인지 알 수 있을 것입니다.

අනුමෝදනාවට කාලේ තියෙන්නේද අපිට කරන්න බලලා

이제 anumodanā를 할 시간이 되었는지 보겠습니다.

번역 고르기