āyu, vaṇṇa, sukha, bala에서 vaṇṇa란 무엇인가?
ආයු, වර්ණ, සැප, බල යන්නෙහි වර්ණ යනු කුමක්ද?
[උගුර කෑරීම]
[목을 가다듬는 소리]
මේ ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා කියනෙ මේ වර්ණ කියන්නේ මොකක්ද මේ වර්ණ කියන්නේ පාට නෙවෙයි. යම් කෙනෙක්ගේ තිබෙනවා ප්රබෝධයක්.
āyu, vaṇṇa, sukha, bala, paññā라고들 하는데, 여기서 vaṇṇa란 무엇일까요? 이 vaṇṇa는 빛깔을 말하는 것이 아닙니다. 어떤 사람에게는 밝은 생기가 있습니다.
දැන් පෙළක්කා මලානිකයි. මූණ මලානිකයි, මූහුණ ප්‍රබෝධයි. අන්න වර්ණවත් භාවය කියලා කිව්වේ ප්‍රබෝධමත් බව ජීවත් වෙන කාලයේ තියෙන ආයුෂ වර්ණය කියන්නේ ප්රබෝධය.
어떤 사람은 시들어 있습니다. 얼굴이 시들어 있지요. 또 어떤 사람은 얼굴에 생기가 돕니다. 바로 그것을 vaṇṇa가 있다고 하는 것이니, 생기가 있다는 뜻입니다. 살아가는 동안 지니는 목숨이 āyu이고, vaṇṇa란 밝은 생기입니다.
ඒ වගේම කායික වන සැපය බලය නුවණ මේ කාරණා පහ ලෞකික වශයෙන් මෙහෙම දන්නවා. හැබැයි
그와 함께 몸의 sukha, bala, 슬기, 이 다섯 가지를 세상 사람들은 이렇게 알고 있습니다. 그러나
අප්පමාදෝ අමත පදං පමාදෝ මත්නෝ පදං කියන තමාදීව පංචකාමයන් ආවසරණය කර ඉන්න කෙනත් ජීවත් වෙනවා. එයාගේ කය හැඩ වැඩයි ප්‍රබෝධයි. එයාටත් කාම සැපයක් තියෙනවා. ඒවා ඇතුල බලයක් තියෙනවා. ඒ පැත්ත දකින නුවණක් තියෙනවා. හැබැයි මේක ලෞකික පැ.
'appamādo amatapadaṃ, pamādo maccuno padaṃ'이라고 했듯이, 게으르게 다섯 가지 kāma를 누리며 사는 사람도 살아갑니다. 그 사람의 몸도 보기 좋고 생기가 있습니다. 그에게도 kāma의 sukha가 있습니다. 그 안에 힘도 있습니다. 그쪽을 보는 슬기도 있습니다. 하지만 이것은 세상 쪽의 것입니다.
මම අප්‍රමාදව අමත පදින අප්‍රමාදව නිවන් දකින කෙනාට ආයුෂක් තියෙනවා. ඒ අද විශේෂයි.
게으르지 않게 죽음 없는 길을 걷고, 게으르지 않게 nibbāna를 보는 사람에게는 또 다른 āyu가 있습니다. 그것은 남다릅니다.
ඒ කියන්නේ ශාසනය තුළ ජීවත් වෙනවා. ශාසනය
그것은 sāsana 안에서 살아간다는 뜻입니다.
ශාසනයෙන් බැහැර කියන ශාසනය මරා. ශාසනය තුළ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නිපතිව සීල සමාධි ප්‍රඥාව පූර්ණය කරලම ශාසනය තුළ ජීවත් වෙනවා. මෙන්න මේ ආයුෂ
sāsana 안에 자리 잡고 sīla, samādhi, paññā를 온전히 채우면서 sāsana 안에서 살아갑니다.
වලින් මෙන්න මේ ආයස අගන්නා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ශාසන දහම් පිරිහින්නේ නැතුව සීල සමාධි ප්‍රඥා ගුණය තුළ දවසක් ජීවත් වුණා. සියක් අවුරුද්දක් ඒවා අත්ර කාම ලෝකය ජීවත් වෙච්ච කාම පරවෝ ජීවත් වෙච්ච පුද්ගලයාගේ ජීවිතයට වඩා ඒ එක දවසේ ජීවිතය උතුනවා.
sāsana의 dhamma가 무너지지 않은 채 sīla, samādhi, paññā의 덕 안에서 하루를 살았다면, 백 년 동안 kāma의 세상에서 kāma에 빠져 산 사람의 삶보다 그 하루의 삶이 더 값집니다.
එන් මෙන්න මේ ආගට තමයි අපිට අවශ්‍ය වෙන්නේ. සීල සමාධි ප්‍රඥා ගුණපූර්ණය කරගෙන ජීවත් වෙන යම් ශාසනය තුළ ආයුසක් ඇති. අන්න ඒ පැවැත්මේ තියෙන ආයුෂ දවසක් උතුම් වෙනවා සියක්කුසක්ද ජීවත් වෙච්ච පෘතගත්ජනයාගේ කිරිත්ති ජීවිතයට වඩා. මෙන්න මේ ආයුෂ. ඒ
바로 이 āyu가 우리에게 필요한 것입니다. sīla, samādhi, paññā의 덕을 온전히 갖추고 살아가는 sāsana 안의 āyu가 있다면, 그렇게 이어 가는 삶의 하루가 백 년을 산 puthujjana의 삶보다 더 값집니다. 이것이 바로 āyu입니다.
කිරිත්ති ජීවිතයට වඩා. මෙන්න මේ ආයුෂ. ඒ නිසා ආර්ය ආශ්වාසයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ආර්ය මාර්ගය තුළ නොකැඩී නොකැඩී ජීවත් වෙන්න පුළුවන් හැකියාව ලැබේවා කියන එක තමයි ආර්ය ආසම ලැබේවා කියන එක තේරුමේ.
그래서 ariya의 āyu를 바란다는 것은, 이 ariya의 길 안에서 끊김 없이, 끊김 없이 살아갈 수 있는 힘을 얻기를 바라는 것입니다. 그것이 'ariya의 āyu를 얻기를'이라는 말의 뜻입니다.
ඒ ආර්ය ධර්මය ඇසුරු කරනකොට මලානික භාවයට පත් වෙන්නේ නැත්නම්. ප්රබෝධය එන්න ඉදෙනවද? ඒ තමයි ශාසනික වර්ණය. දය සමහර
그 ariya의 dhamma를 가까이할 때 시들지 않는다면, 생기가 더해 가지 않겠습니까? 그것이 바로 sāsana의 vaṇṇa입니다.
ඉදෙනවද? ඒ තමයි ශාසනික වර්ණය. දය සමහර කෙනෙක් බණ අහනකොට හරි කාම්ම වැඩෙනින්ද
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එයා. එයා ශාසනික වර්ණය නැහැ.
그 사람에게는 sāsana의 vaṇṇa가 없습니다.
යනවා ඇඟරිලා යනවා. සමහර එන්න එන්න ප්‍රබෝධයි. අන්න ශාසනික වරණය හේතු වාස තියෙනවා. එතකොට ඒ වගේම ශාසනික වශයෙන් දහම්
점점 시들어 갑니다, 말라 갑니다. 어떤 사람은 갈수록 생기가 넘칩니다. 그렇다면 sāsana의 vaṇṇa가 생길 까닭이 있는 것입니다.
තියෙනවා. එතකොට ඒ වගේම ශාසනික වශයෙන් දහම් අහනකට මෙරමිට සුවයක් එනවා. ඒක තමයි ශාසනික වශයෙන් තියෙන සැපය. එන්න එන්න බල නැගෙනවා. එන්න එන්න තව ශීක්ෂණයි.
그와 마찬가지로 sāsana 안에서 dhamma를 들을 때 마음에 편안함이 찾아옵니다. 그것이 sāsana의 sukha입니다. 갈수록 힘이 솟아납니다. 갈수록 sikkhā가 더해집니다.
ඒ ශාසනික බලය එන්න එන්න චතුරාර්ය හැත දකින්න නිවන මතු වෙලා එනවා. ඒක තමයි ශාසනික ප්‍රඥාව. මේ මේ ලෝකෝතර පැත්තට
그 sāsana의 bala가 갈수록 커지면서 네 가지 ariya의 진리를 보게 되고, nibbāna가 드러나기 시작합니다. 그것이 바로 sāsana의 paññā입니다.
ශාසනික ප්‍රඥාව. මේ මේ ලෝකෝතර පැත්තට නැඹුරු කරන ආයු සැපල ප්‍රඥා සියක් අවුරුද්දක් ජීවත් වෙන්න ලෝක සත්යයගේ ආයු ගන සබල් නුවණට වැඩිය අකයි. මේකේ අපි
이렇게 lokuttara 쪽으로 기울게 하는 āyu, sukha, bala, paññā는, 세상 사람이 백 년을 살며 누리는 āyu, vaṇṇa, sukha, bala, 슬기보다 더 값집니다.
ගන සබල් නුවණට වැඩිය අකයි. මේකේ අපි බලාපොරොත්තු වෙන්නේ ශාසනික වූ ආයු දැබල් නුවණ කියන මෙන්න පහයි අපිට ඕන ඇවෙන්නේ කියන පිනක් දහමක් කියලා අපි බලාපොරොත්තු වෙන ඔන්න ඔය පහක්.
여기서 우리가 바라는 것은 sāsana의 āyu, vaṇṇa, sukha, bala, 슬기, 이 다섯 가지입니다. 우리에게 필요한 것, 우리가 바라는 puñña와 dhamma가 바로 이 다섯 가지입니다.
අර ශාසනික ආයුත ශාසනික වර්ණය ශාසනික සැපය ශාසනික බලය ශාසනික නුවණ ලැබේවා කියන හැඟීමෙන් ඔහු ඔය පහ බලාපොරොත්තු වෙනවා නම්
sāsana의 āyu, sāsana의 vaṇṇa, sāsana의 sukha, sāsana의 bala, sāsana의 슬기를 얻기를 바라는 마음으로 그 다섯 가지를 바란다면,
ඒක අතිශරයෙත්තයි.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒක ඥාන සම්පෙත්තයි. ආර්ය දන දානය
그것은 ñāṇa-sampayutta입니다.
ආර්ය දෙන දාන හිටිය ලැබෙනවා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)