와하라까 코리아
CD016-07

CD016 · 7번째 · 30분 · 원문 녹음

citta 풀이 6

චිත්ත විග්‍රහය 6

කෙලවට විධාරය වට. අපිට නිවන් දකින්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නෙමෙයි. නිවන් දකින්නේ ධාතු බලගනවා වැඩි. ධාතුවින් එහට බලන්න ඕනේ නැහ. ආසාව මන්දුර

…그게 아닙니다. nibbāna를 보는 데는 dhātu를 살펴보는 것이 더 중요합니다. dhātu 너머를 볼 필요는 없습니다.

ධාතුවින් එහට බලන්න ඕනේ නැහ. ආසාව මන්දුර කරන්න. මොකද ආසාව යම් තැනකද බැඳෙන්නේ? හිතන බලපුම ඇති.

āsā를 다스리려면, āsā는 대체 어디에 묶이는가? 그것을 생각해 보면 됩니다.

ඒන් එහා බලන්න අවුදාවේ යන්න.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එහෙනම් අපිට තෘෂ්ණාව යම් තැනක බැඳෙනවා නම් එතන බලාගත්තහම ඒකෙත් මුවලා ගියහම තෘෂ්ණාව බැඳෙන්න තැන ඉවර.

그렇다면 taṇhā가 어떤 곳에 묶인다면, 그곳을 살펴보고 그것마저 풀려 버리면 taṇhā가 묶일 자리가 없어집니다.

ඉතින් එතනින් බලාගත්තාහම යං ලෝකේ පියරූපං සත රූපං එතේසා තණ්හා එත්ත උප්පජ්ජමානා උප්පජ්ජති එතනා නිවීතති අපිට අවශ්‍ය කරන තණ්හාව නිරෝධ කරගන්න නම්. කොතනද ඒක බැඳෙන්නේ? චක්ඛු ලෝකේ ප්‍රිය රූපං සත රූපං

그래서 거기서 살펴보면 'yaṃ loke piyarūpaṃ sātarūpaṃ etthesā taṇhā uppajjamānā uppajjati ettha nivisamānā nivisati'입니다. 우리가 taṇhā를 nirodha에 이르게 하려면, 그것이 어디에 묶이는지 알아야 합니다.

බැඳෙන්නේ? චක්ඛු ලෝකේ ප්‍රිය රූපං සත රූපං එතේසා එත උප්පජ්ජ මානා උප්පජ්ජයති එතන ිස ඇහැ බලාගත්තා නැ. හැබැයි ඇහැ ඇහැ තිබුනොත් බැඳෙනවා. එහෙනම් ඇහැ පිදිලා බලන්න ඕන හතර

'cakkhuṃ loke piyarūpaṃ sātarūpaṃ etthesā taṇhā uppajjamānā uppajjati ettha…' — 눈을 살펴보지 않았습니다. 하지만 눈이 있으면 거기에 묶입니다. 그렇다면 눈을 깨뜨려 살펴봐야 합니다.

බැඳෙනවා. එහෙනම් ඇහැ පිදිලා බලන්න ඕන හතර අරගෙන බැලුවා මොනවද මේක මිරුවා අ වතුර ටික ඔන්න ඔන්න රොඩු ඔන්න පිවිද වාතය පැත්තක ඔන් උෂ්ණ පැත්ත කරගත්තා. එහෙනම් ඕකේ තිබි වෙලා තියෙන්නේ උෂ්යයි, ජලයයි, වාතයයි, පසයි. ඔය පසයි පසර හිත බැඳිලත් නැහ කාට

넷으로 갈라서 보았습니다. 이것이 무엇인가 하고 짜 보니, 여기 물이 조금, 여기 찌꺼기, 바람은 한쪽에, 열은 한쪽으로 치웠습니다. 그러면 거기 있던 것은 열과 물과 바람과 흙입니다.

පසයි. ඔය පසයි පසර හිත බැඳිලත් නැහ කාට ජලයට හිත බැඳිලත් නැහැ. ජලයෙන් හතගත වතුර මලට හිත බැඳිලා තියෙනවා. හැබැයි හිත බැඳින්නේ ජලයට නෙමෙයි ජලයෙන් හිච්ච මල වතුර මල වර සන්තෝස වෙනකෝ.

흙에 마음이 묶이지도 않고, 물에 마음이 묶이지도 않습니다. 물로 만든 물꽃에 마음이 묶여 있습니다. 다만 마음이 묶이는 것은 물이 아니라 물로 만들어진 물꽃이며, 그 물꽃을 보고 기뻐하는 것입니다.

ජලේ ටික පැත්තට ගියාට පස්සේ ගලාගෙන ඉනලා මොකට එකතු වුනාට පස්සේ ඕක බල වතුල සන්තෝසලන්ද කියලා ගෙර බලලා කියනවා අර වතුර තියන්න බලපකම ප්‍රියමනාප ගණ හරිය තිබ වතුර ඵලයන් ජලයෙන් හැදිච්ච ජලයෙන් ඉන්නේ අන්න ඒ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඵලයන් ජලයෙන් හැදිච්ච ජලයෙන් ඉන්නේ අන්න ඒ වගේ ඇහැට හරි ලස්සන ඇහැ බොහොම කියලා තියෙනවා. හරි තේජාත ඇහැ පොඩ්ඩක් ගනික්කෝ

그와 같이, 눈에 아주 아름다운 눈, 아주 빛나는 눈이라고 합니다. 그 눈을 조금 가져다가…

කේ තීටක බලන්න කියලා බිහි කරලා දැම්මා පැත්තකට ඔන් ඒකේ තියි ඉස්මතිය. ඔන්න ඕකේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පැත්තකට ඔන් ඒකේ තියි ඉස්මතිය. ඔන්න ඕකේ තිබිච්ච වායුව තමයි මේ පැත්තකට ඇන් කරලා තියෙන්නේ. දැන් බලන්න ලස්සන කෝකද ලෝකින් තියෙන්නේ? බලමු ලස්සන කල්ලේ මන අපි යං

거기 있던 바람을 한쪽으로 치워 두었습니다. 이제 보십시오, 세상에서 아름다운 것이 대체 어느 것입니까?

තියෙන්නේ? බලමු ලස්සන කල්ලේ මන අපි යං ලෝකේ බිය රූපං සාතර රූපන් කියන්නේ ධාතු වලින් මෙහාට හැදිච්චිතා. ධාතුවලද එන්නේ

아름다움을 살펴봅시다. 'yaṃ loke piyarūpaṃ sātarūpaṃ'이라는 것은 dhātu로 만들어진 것입니다. dhātu에서 오는 것입니다.

අන්න ඉගල වඩුන්නෙත් ඒක අන්න ධාතු වලින් නිර්මාණය වෙච්ච ආර කරනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

රූපං ලෝකේ පිය රූපං සහත රූපං එතේ සතන්හා එත්ත උප්පජ්මානා උප්පජ්ජති එච්ච නිවේසමානම් නිවිස මේ ඇහැට පේන්න ඉන්න රූපයක් තියෙනවා නම් අන්න ඒකේ තියෙන්නේ සතර මහාභූතයන්ගෙන් හැදිච්ච එකයි රූපය අන්න ඒ රූපය බලපුහම බිදලා බලපුවහම හතර අන් ධාතු

'rūpaṃ loke piyarūpaṃ sātarūpaṃ etthesā taṇhā uppajjamānā uppajjati ettha nivisamānā nivisati' — 이 눈에 보이는 rūpa가 있다면, 거기 있는 것은 네 mahābhūta로 만들어진 rūpa입니다. 그 rūpa를 깨뜨려 보면 네 dhātu로…

වශය මෙනෙන්න ධාතු මනිකාරය ඒට මාව

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔව් ඔව් ඒත් ඒ වගේ දැන් ලස්සන

예. 예, 그와 같이 지금 아름다운…

ඔව් ලස්සනට තියෙන ශරීරය මවලා පෙන්නලා ඊට පස්සේ ක්‍රමක්‍රමෙන් ඒ ලස්සන දුරු වෙලා යන්න මා මැදි වයසරට පත් වෙන්න මාළු බවට පත් වෙන්න මවලා. අන මැගිලා වැලා. කුණු වෙලා ඕජත්කර ගලලා. අර තිරිපිච ධාතු හතර වෙන් වෙලා කියා නැ.

예, 아름다운 몸을 마음에 그려 보이고, 그 뒤 차츰 그 아름다움이 사라져 중년이 되고 늙어 가는 모습을 그립니다. 그리고 부풀고 썩어 진물이 흘러내리며, 그 네 dhātu가 흩어져 나간다고 합니다.

දැන් ඔය විදියට වෙන් වුනාට පත්නවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කවදාවත් වස්සන රූපය කියලා ධාතු හතරට නිගමනය කරන්න ආසාව බැඳෙන්නේ නැ. දැන් ආසාවක් නොබෙදින්න

아름다운 rūpa라는 것을 네 dhātu로 판단하면 결코 āsā가 묶이지 않습니다.

ආසාව බැඳෙන්නේ නැ. දැන් ආසාවක් නොබෙදින්න බිද්ද අහනවා. ඔය කාරණය ඕක දක්කේ නැතම්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කාමාසාව ඉවර කර ගැනීම සඳහා අරමුණ වශයෙන් ගත්තා ආපෝ ධාතු.

kāma-āsā를 끝내기 위해 대상으로 삼은 것이 āpo dhātu입니다.

අරකෙන් ජල පදුනක් කරන්නේ ආපෝ ආපෝ එක දිහා බලන්න ත දැහැනක් හැදුවා. දැහැනක් ලබන්න බබල උපදින්න හේතු වදාගත්තා කාම ලෝකෙන් ඉස්මතුියා. ඒ අනේ යෝගී කරපු වැඩ

그것으로 물 kasiṇa를 만들어 āpo를 바라보며 jhāna를 일으켰습니다. jhāna를 얻어 brahma 세계에 태어날 바탕을 얻고 kāma loka에서 벗어났습니다. 그것이 yogī들이 한 일입니다.

සතරම දහ ආකාශ ධාතුවක් සම්බන්ධ වෙන ඔව් ආකාශ ධාතුවේ තියෙන්නේ ඔය සතර මහාභූතන් එක්කරන ශක්තියයි.

네 가지 모두에 ākāsa dhātu가 이어져 있습니까? — 예, ākāsa dhātu에 있는 것은 그 네 mahābhūta를 하나로 묶는 힘입니다.

ආකර්ෂණය

끌어당김입니까?

ඔව් ආකර්ෂණයයි තියෙන්නේ. ඔය සතර මහාභූතය එකට බැඳිලා තියෙන්නේ ආකාශ ධාතුවෙන්. ඕක අවකාශ

예, 끌어당김이 있습니다. 네 mahābhūta가 함께 묶여 있는 것은 ākāsa dhātu 때문입니다. — 그것이 avakāsa입니까?

අවකාශ ධාතුව කියනකොට ආකාශ ධාතුවෙන් කරන්නේ ආකර්ෂණයෙන් බැඳලා දැකීමේ. ඒ

avakāsa dhātu를 말하자면, ākāsa dhātu가 하는 일은 끌어당김으로 묶어 두는 것입니다.

ආකර්ෂණයෙන් බැඳලා දැකීමේ. ඒ අවකාශ කියන්නේ ආකර්ෂණය බැඳලා තිබ්බා වූ යම්කිසි ආපෝ, තේජ්ජෝ, වායෝ පටව කියන හතර කොටස යම් තැනක ක්‍රියාත්මක වෙනවද? ඒක නැති දැන. තියෙන්නේ අවකාශය

avakāsa란, 끌어당김으로 묶여 있는 āpo, tejo, vāyo, paṭhavī라는 네 부분이 어떤 곳에서 작용하고 있습니까? 그것이 없는 곳에 있는 것이 — avakāsa입니다.

නැ මේ ආකාශය යම් තැනක ඉවත් වුනොත් එතන අවකාශය. දැන් අපි තමයි දැන් මේ සක්වල දස දහසක් සක්වල පොදි තියෙනවා. මේ දස දහසක් සක්වල පොදියෙන් එහාට ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි, පඨයි ධාතුවයි ආකාශ ධාතුවයි කියනවා. ඔය ටික නැති. හිස් ඊට ප්‍රමාණයක් තියෙනවා සක්වල දෙකක් අතට.

아니, 이 ākāsa가 어떤 곳에서 빠져나가면 그곳이 avakāsa입니다. 우리에게는 이 만 개 cakkavāḷa의 무리가 있습니다. 이 만 개 cakkavāḷa 무리 너머에는 āpo dhātu, tejo dhātu, vāyo dhātu, paṭhavī dhātu, ākāsa dhātu라는 것이 없습니다. 두 cakkavāḷa 무리 사이에 빈 공간이 있습니다.

මේ දස දහ සසක් වල පොඩියයි. ඊළඟ දස දහසක් වල පොඩියයි අතරේ. ඔය හිස්ස ප්‍රමාණයක් ඇතිෙන අවකාශයක්.

이 만 개 cakkavāḷa 무리와 다음 만 개 cakkavāḷa 무리 사이, 그 빈 공간에 생기는 것이 avakāsa입니다.

ඒක අවකාශය. දැන් ඒ මාධ්‍යයන්න බැහැ කාට ඔව් ඒ මාධ්‍යය තුළින් තව හෙකට යන්න බැහැ.

그것이 avakāsa입니다. 그 매질을 지나 누구도 갈 수 없습니다. — 예, 그 매질을 지나 더 멀리 갈 수 없습니다.

අභිඥා ශක්තිය අභිඥා ශක්තිය කියනවා දසතක් වල ඉක්මවන්න බැ.

abhiññā의 힘으로는요? — abhiññā의 힘으로도 만 개 cakkavāḷa를 넘을 수 없다고 합니다.

එතෙන් ඉක්මලා ගිය. අවිඥා ශක්තියකින් යම්කිසි කෙනෙක් මනසෙන් මනෝ රූපයකින් යන්න ක්‍රියාත්. කෙරවර කරන්න පුළුවන් කමක් නැහ.

거기를 넘어가는 것 — abhiññā의 힘으로 누군가 마음으로, mano rūpa로 가는 일은 해낼 길이 없습니다.

ඒ තරම් විශාල අයටක තියෙන්නේ. මහන්ස මහායාර්චනය තරම් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ තා බෝධිසක

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ධර්ම කාය නිර්මාණ කාය සම්භෝධ කාය සතිකාය ඔව් ඒක මොකක්ද ඔතනට තියෙන

dhamma-kāya, nimmāna-kāya, sambhoga-kāya, 그리고 또 하나의 kāya — 예 — 그것들은 무엇입니까?

මෙහෙමයි ඔය දැන් ධර්ම කාය කියන වචනයෙන් පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළින් දකිනවා බුද්ධ කියන්නේ මොකක්ද

이렇습니다. dhamma-kāya라는 말이 보여 주는 것은, 붓다께서 설하신 dhamma를 통해 buddha란 무엇인지 본다는 것입니다.

දැන් බුදු බුද්ධ කියන වචනයෙන් පෙන්නන්නේ භවය උදුරා හරින්නේ බුද්ධයි.

buddha라는 말이 보여 주는 것은, bhava를 뿌리째 뽑아 버리는 이가 buddha라는 것입니다.

ඔව් බිහි කිරීම උදුරාරිනවා නම් බුද්ධ ඒ සඳහා තිබෙන ධර්මය තුළින් දකින්න පුළුවන්. ඒ බිහි කිරීම උදුරා හැරීමේ ක්‍රියාවලිය.

예, 태어남을 뽑아 버린다면 buddha입니다. 그것을 위한 dhamma를 통해 태어남을 뽑아 버리는 그 흐름을 볼 수 있습니다.

අන්න ඒ දේශනා කළ ධර්මයට කියනවා ධර්ම කාය ධර්ම සමූහය කියන එක.

그 설하신 dhamma를 dhamma-kāya, 곧 dhamma의 모음이라고 합니다.

දැන් සම්භෝග කාය කියලා තියෙනවා. ඒ කියන්නේ ජීවමාන බුදුහාණන් වහන්සේ ඉන්න අවස්ථාවේ කනබුණා ආහාරයෙන් යැපිලගත ඒ ශරීරයේ ිත තියාගත සම්මතය.

이제 sambhoga-kāya라는 것이 있습니다. 그것은 살아 계신 붓다께서 계실 때 드신 음식으로 살아가던 그 몸에 붙인 sammuti입니다.

එතකොට අනික් අය කිව්වේ මේ කාය සම්බෝධ කාය මා නිර්මා කාය දැන් බුදුරජාණන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ නමක් නිර්මාණය කරගන්නවා.

그러면 다른 사람들이 말한 sambhoga-kāya와 nimmāna-kāya — 붓다 한 분을 만들어 내는 것입니다.

නිර්මාණය කරන්න බලපුහකම ඒක නිර්මාණ කාය දැන් අපි මනසෙන් බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරගන්නවා. ඒකත් නිර්මාණ කායක්.

만들어 낸다는 쪽에서 보면 그것이 nimmāna-kāya입니다. 이제 우리가 마음으로 붓다를 만들어 냅니다. 그것도 nimmāna-kāya입니다.

බුදුරජාණන් වහන්සේලා නැ. අපේ මනසී බුදුනගන්නවා මානසික රූපයක්. එතකොට මහත්තයා කිව්වේ මේ ගාථාව ලස්සවාරයක් ධායනා කරන්නේ බුදුවක් උපකාර වෙලාව.

실제 붓다가 아닙니다. 우리 마음이 붓다의 마음 모습을 지어내는 것입니다. — 그러면 선생님께서 말씀하신, 이 gāthā를 십만 번 외우는 것이 붓다 모습에 도움이 된다는 것은요?

ඉතින් ඒ කියන්නේ මොකද දැන් අන්න ධර්මයට අයිති එකක් තමයි. ද්ටපිසුව ගාථාවේ ගැබ්බවෙලා තියෙන්නේ.

그것은 dhamma에 속하는 것입니다. Itipiso gāthā 안에 담겨 있는 것입니다.

ධර්ම කාය ඇතුළු කරගෙන යනකොට අපිට ඇති වෙනවා ගති ලස්සනාවක්. අනුකූල ගති ලස්සනාවක්. අන්න ඒ ගති ලස්සන අපි තුළ නිර්මාණය වෙනවා බුදුරුවක්.

dhamma-kāya를 안으로 받아들여 나가면 우리에게 gati의 아름다움, 거기에 걸맞은 gati의 아름다움이 생깁니다. 그 gati의 아름다움이 우리 안에 붓다의 모습을 만들어 냅니다.

ඒකේ බාහිරින් ආපු බුදුරුවක් නෙවෙයි.

그것은 밖에서 온 붓다의 모습이 아닙니다.

බාහිරියක් දෙක්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔව් අපි අපේ ගති ලක්ෂණයක් දැක්කලා. ඒඒ ගති හද නකොට ගති ගුණය අපි ළඟ නැගෙනවා.

예, 우리는 우리 자신의 gati 특징을 보았습니다. 그 gati들을 만들어 가면 gati guṇa가 우리에게 솟아납니다.

ගති ගුණය නැගෙනකොට සිත්ත රූපයක් නැගිලා ගතිරුව මග වෙනවා. අන්න ඒ ගතිරුවේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය.

gati guṇa가 솟으면 citta rūpa가 솟아 gati 모습이 됩니다. 그 gati 모습의 바탕이 곧 붓다의 바탕입니다.

ඒ ගතිරුවට අපි ඇවට යථාර්ථා ඉතුරු වදේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් මෙහෙමයි හිතන්න

이제 이렇게 생각해 보십시오.

බුදුරජාණන් වහන්සේගේ සමහර ගත ගැකලා නැ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔව් ඒ කිය ඒ කියන්නේ ගතිගුණයට ගති ගුණය සම්පූර්ණ අරන් කරලා තමයි ඉතිපිසෝ ගාථාව තියෙන්නේ. ඉටපිසෝ ගාථාවේ ගති හඬ ඒ කියන්නේ බුදුපියාණන් වහන්සේගේ නියම ස්වභාවය පෙන්නන හඬ

예, 그것은 gati guṇa를 온전히 담아 만든 것이 Itipiso gāthā라는 뜻입니다. Itipiso gāthā의 gati 소리란 붓다의 참된 바탕을 보여 주는 소리입니다.

ඔය ඔය කියන ගති හඬ හඬ ඉපිසෝ ගාථාවන ගුණ නම අප්‍රමාණ ගුණ අප්‍රමාණ ගුණ නමුත් බුදුපියාණන් වහන්සේගෙන්මයි ඒ හඬ ටික ලෝකෙට දුන්නේ.

그 gati 소리, Itipiso gāthā의 guṇa들은 — 헤아릴 수 없는 guṇa입니다. — 헤아릴 수 없는 guṇa지만, 바로 붓다께서 그 소리들을 세상에 주셨습니다.

මෙන්න මේ ටිකේ බුදුපියාණන් වහන්සේගේ ස්වභාවය. අන්න ඒ බුදුපියාණන් වහන්සේගේ යම් ස්වභාවයක් නම් බුදුපියාණන් වහන්සේගේ නියම ගති ගුණය එතන තියෙනවා.

바로 이것들이 붓다의 바탕입니다. 붓다의 어떤 바탕이 있다면, 붓다의 참된 gati guṇa가 거기 있습니다.

එතකොට අපි අපිට පුළුවන්කමක් නෑ නිර්මාණය කරගන්නේ ඉදිපිසෝතාව ඒක ලොව්තුරා බුදුපියාණන් වහන්සේමයි බුදුවරණන් වහන්සේගේ ගුණස්කන්ධය මෙන්න මෙතන ගැවෙලා තියෙනවා කියලා. අවශ්‍ය අක්ෂර කතාව ශබ්ද කතාව දුන්නා.

그러니 우리가 Itipiso gāthā를 지어낼 수는 없습니다. 그것은 lokuttara 붓다 자신이 붓다의 guṇa 덩어리가 여기 담겨 있다고 하시며 필요한 글자와 소리를 주신 것입니다.

එහෙනම් ගති හඬ දුන්නා. ඒ බුදුරජාණන් වහන්සේගේ ගති හඬ තමයි සම්පිණඩනය කරලා කිටුපිසෝ ගාථාව තියෙන්නේ.

그러면 gati 소리를 주신 것입니다. 붓다의 그 gati 소리를 모아 놓은 것이 Itipiso gāthā입니다.

ඒ ගති හඬ භාවිතා කරනකොට ඒකටම ඈදිලා තියෙන්නේ. සම්බන්ධ තියෙනවා. ගති ගුණයයි ගති සුවයි තියෙන මතු වෙනවා.

그 gati 소리를 쓸 때 거기에 붙어 있고 이어져 있는 gati guṇa와 gati 모습이 떠오릅니다.

ගති හහඬ ඇතුරු කරනට ඉස්සෙල්ලා ගති ගුණය. ගතිගුණය තුනින් නැගෙනවා ගති රූ ඒක අපේ චිත්ත රූපය ගතිගුණය චිත්තයි.

gati 소리를 받아들이기 앞서 gati guṇa가 있습니다. gati guṇa를 통해 gati 모습이 솟습니다. 그것이 우리의 citta rūpa입니다. gati guṇa는 citta입니다.

චිත්තද ගතිගුණද චිත්තද රූපය නැගෙන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ නැගින්නේ අපිම නිර්මාණය කරගත්ත රූපයක් නිසා. වෙන රූපයක් නෙමෙයි.

그것이 솟는 것은 우리 스스로 만들어 낸 rūpa이기 때문입니다. 다른 rūpa가 아닙니다.

දැන් අපි හිතමු ජීවමාන බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී උන්වහන්සේගේ ශරීරය දිහැ බලපුහම අපිට බුදුරුවෝ පේනවයි

이제 살아 계신 붓다께서 머무시던 때 그분의 몸을 바라본다고 생각해 봅시다. 우리에게 붓다의 모습이 보입니다.

කවුරුහ බැලුව පේනවන රූපය දැන් ඔය පේන රූපය අපේ බලපු ගොඩ නැගිට රූපයද නැත්නම් බාහේ තිපිට රූපයද

누가 보든 보이는 rūpa — 그 보이는 rūpa는 우리가 보며 세운 rūpa입니까, 아니면 밖에 있는 rūpa입니까?

ඒ රූප අපේ මනසේ ගොඩනැගි මේ දැන් පේනවා කිව්වා. මේ පේන හැම දෙයක් පිළිබඳව මේ පේන්න දේ එතන තියෙන එක නෙමෙයි මේ පේන්නේ. අපේ මනසේවර නැගිච්ච එක ඕකයි තියෙන්නේ වෙනස

그 rūpa는 우리 마음에 세워진 것입니다. 보인다고 했지요. 보이는 모든 것에 대해, 보이는 것은 거기 있는 그것이 아니라 우리 마음에 솟은 것입니다. 그것이 차이입니다.

අර චිත්තක්ෂණ 14 මා සූස එක ඔය චිත්තක්ෂණ 17 ක්‍රියාවලියක් ඇතිවෙනකොට ඒ චිත්තක්ෂණ 17 චිත්ත වීතියක්නේ පෙන්නන්නේ

그 cittakkhaṇa 17의 이야기 말입니까? — 그 cittakkhaṇa 17의 흐름이 일어날 때, 그 17 cittakkhaṇa는 하나의 citta vīthi를 보여 주지요.

ඔව් ඒ වගේ චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගානක් අපි නකොට අන්න නැගෙනවා අපේ අභ්‍යන්තරයේ තුළම නැගෙනවා. ඒ ඒ ඒකෙම ආසේවනය ලබලා මතුව ඇති වෙනවා ගති රත්තනයක්.

예, 그런 citta vīthi가 셀 수 없이 일어날 때 우리 안에서 솟습니다. 바로 그 안에서 솟아, āsevana를 얻어 떠올라 하나의 gati 특징이 생깁니다.

අනි ගති ලක්ෂණය තමයි අපිට පහළ කරන්නේ ඒ පස රූපාරයක් නිර්මාණය කරන්න ඊළඟට ආධ්‍යාත්මික.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අන්න ඒකට කියනවා මළු රූපයක් නැගුණා. ඔය නැගෙන්නේ මළෝ රූපය. මැන්නේ මොකෙන්ද? බුදු හඬ අනුව අපි කිය භාවිතා කළා. ඒකෙන්

그것을 두고 mano rūpa가 솟았다고 합니다. 솟는 것은 mano rūpa입니다. 무엇으로 재는가? 붓다의 소리를 따라 우리가 그것을 외워 썼습니다. 그것으로…

ගුණයක් අපිට නැා. නැ ගුණිය මැල්ලලා ඉන්න රූපයක් හැදුවා මනසෙට හදවු රූපය අපේ ගති හද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

රූපයක් හැදුවා මනසෙට හදවු රූපය අපේ ගති හද බුදුරජාණන් වහන්සේට සම්බන්ධයක් නම් ඒ පූර්ණ නම් අපිට නැගෙන රූපයට ඊට පූර්ණයි. ඒ රූප පේනවා.

마음으로 만든 rūpa, 우리가 만든 gati가 붓다와 이어져 있고 그것이 온전하다면, 우리에게 솟는 rūpa도 그만큼 온전합니다. 그 rūpa가 보입니다.

ඒක හඬ එවැනි දෙයක් නෙමෙයි හඬත් ඒකමයි ගති හඬ ගති ගුණ ගති රුව ඔය තුනම සම්බන්ධයි.

그것은 소리와는 다른 것 아닙니까? — 소리도 같은 것입니다. gati 소리, gati guṇa, gati 모습, 이 셋이 모두 이어져 있습니다.

ගති රුව දැක්කුත් ගති ගුණයයි ගති හඬයි වටම රතුමා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔව් එක ටිකක් සම්බන්ධයි. ගති හදගත්තො. ගති ගුණයයි ගති රුවයි දකිනවා.

예, 하나하나가 이어져 있습니다. gati 소리를 만들면 gati guṇa와 gati 모습을 봅니다.

එතකොට ගති ගුණය ගත්තොත් ගති රුවයි ගති හඬයි වෙනවා. ඔය කියන කාරණා තුන එකට සම්බන්ධයි. ඔව් දැන් ඕක හොඳ අපිට මේ අද තියෙන දේවල් වලින් පෙන්නන්න පුළුවන් දෙයක්

또 gati guṇa를 가지면 gati 모습과 gati 소리가 됩니다. 말한 세 가지가 함께 이어져 있습니다. 예, 이것은 오늘날 있는 일들로 보여 줄 수 있는 좋은 본보기입니다.

දැන් ඔය දෙන්නෙක් බොහොම හිතවත් විවාහයක ඉන්නවානම් විවාහ වෙලා ඉන්න දෙන්න. ඔය දෙන්නා විවාහ ඉන්න ඉස්සෙල්ලා තිබිච්ච කතාබහය ඊට පස්සේ දෙන්නක ඉන කතාබහය දෙක හොඳට පරිවේෂණය කරලා බැලුවොත්.

아주 가까운 두 사람이 혼인해 함께 산다고 합시다. 그 둘이 혼인하기 전에 나누던 말과, 그 뒤 두 사람이 나누는 말을 잘 살펴보면,

අර ස්වාමියාගේ තිබ පහේ චරිත කතාව භාර්යාවගේ කතාවේ තියෙනවා. භාර්යාවගේ කතාවේ දිච්ච චරිත කතාව සාමියාගේ කතාවට ආවේදික වෙනවා. දෙන්නගෙම කතා දෙන්නගෙන් මේමයි සංකල්පනයක් වෙනවා.

남편에게 있던 성격의 말투가 아내의 말에 들어가 있고, 아내의 말에 있던 성격의 말투가 남편의 말에 배어 있습니다. 두 사람의 말이 하나의 생각이 됩니다.

දැන් මොකද එහෙම වෙන්නේ? දෙන්නට තියෙනවා ගති ගුණයෙන් එක්කුනොත් එතනම ගතිහ අනුකූල වෙනවා.

왜 그렇게 됩니까? 두 사람이 gati guṇa로 하나가 되면 바로 거기서 gati가 서로 맞추어집니다.

මෙන්න මේ නිකාේ තියෙනවා ඔය ස්වභාවය ගති රුවට අනුකූල ගතිගුණ ගති හදවෙනවා. දැන් බුදුපියාණන් වහන්සේ මහරහතන් වහන්සේලා සිහි කළා සිහි කරපු දෙයානක් කැදිගුණක් වෙනවා. ඒක හොඳ වෙන දෙයක්.

바로 여기에 그런 바탕이 있습니다. gati 모습에 맞추어 gati guṇa와 gati 소리가 만들어집니다. 이제 붓다와 큰 arahant들을 떠올리면, 떠올린 그대로 guṇa가 생깁니다. 그것은 좋은 일입니다.

ඒ වගේම ගතිහට සැට පරදව තිබුණන. දෙන්න දෙන්න ශාන්ත වෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් බලමු තව විශේෂ දෙයක්. තන් වැඩේට බැහැගෙන මේ අද ඉන්න මට්ටමේය හරි. බුදුරජාණන් වහන්සේ ගැනම නිතර කියන්න හිතන්න ඒ ත කටයුතු කරන්න පහළ වෙලා ශේසිය කටයුතු කර ඉන්නේ හාමුදුරුවෝ කෙනෙක් බලා කියනකොටයි සාමාන්‍ය ගිහි කෙනෙක් බලකිනට වෙනසක් නැ. හරි

이제 또 하나 특별한 것을 봅시다. 오늘 우리가 있는 수준에서 보더라도, 늘 붓다에 대해 말하고 생각하며 그런 일을 하려고 나서 sāsana의 일을 하는 스님 한 분이 말할 때와 보통 재가자가 말할 때 차이가 없습니까? 그렇지요.

හොඳට පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්. එක්තරා ශාන්ත ස්වභාවයක් ඒ කටහස අවික

뚜렷한 차이를 볼 수 있습니다. 그 목소리에 어떤 고요한 바탕이 드러납니다.

වෙනවා. ඒ කටහ පිහුව ඉන්න එකක් නැති එකක්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

සංඝ කියන ගුණයද සංඝයා කියන්නා වූ තැනට ගතිරුව ගන්නකොට එක්තරහත්තමකින් ගති හරක් හැදෙනවා හිතන්න ගති ගුරෙත් නැගෙනවා නැද්ද

saṅgha라는 guṇa, saṅgha라는 자리에 맞는 gati 모습을 가질 때 어떤 식으로든 gati 소리가 만들어집니다. 생각해 보십시오, gati guṇa도 솟지 않습니까?

කාලයක් ඒක ඉඳලා සිවුරු වෙලා ගියා කියන්න ඕනේ. කතාය හරි තියනත් නැති වෙනස

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ චරිතයත් අර අනික් අයගේ චරිතය වගේ මේ සංඛර ශරිතයත් නෙමෙ යම්කිසි වෙනසක් තියෙනවා.

그 성격은 다른 사람들의 성격과 같지 않고, 무언가 다른 점이 있습니다.

ඒ ඇති කරගත්ත දෙයක් නේ රහයක් ඒ ගති ගතිරුවට වැසරට පස්සේ ඒ ගතිනුවෙන් ලැබෙන දෙයක්.

그것은 길러 낸 맛 같은 것 아닙니까? — 그 gati 모습에 들어선 뒤 그 gati 모습으로 얻는 것입니다.

ඕක නිසා ඕක විෂ සත්වයක් තියෙනවා. සම්මතියේ විශේෂ සත්වයක් ලබනවා. සංඝ සම්මතය තුළ

그래서 거기에는 특별한 자리가 있습니다. sammuti 안에서 특별한 자리를 얻습니다. saṅgha sammuti 안에서…

විත්වය කලනකොට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පරමාර්ථය ඒක වෙන එකයි.

paramattha는 그것과 다른 것입니다.

සම්මතය තුළ නැගෙන සම්මත ලකුණු එහෙම විශේෂයක් බලාපොරො ඇති වෙන්න පටන් ගන්න කටාඩය බව ඇතිවෙන්නේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මද ඉයාව කියන වචනය නිරුද්ධ අහ කියන වචනය පෙන්නන්නේ තමා. ඉරිය යනවා කියලද නේ පුරුන. සිය සමානගතට ආවේ ඉරිලා. ඒ සිය ආවා. සිය කියන්නේ තමා තුළ කීරි ගැන තියෙන්නේ ිසා ඔව් ඔව් නිසා කියන වචනය තමයි ඒක කියන්නේ. ඉරෂියා කියන වචනය අපි කියනේ. සා කියන්නේ ඔව් කියන තමා සමාදෙන්නා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වූ පුරුකුරු ගැහීම ඉරි

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

විපාකය කොහොම

그 vipāka는 어떻게 됩니까?

ඒ පුකුරු ගැහෙන විපාකයට පුකුරු ගහන්න රූප

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒක ප්‍රවෘත්ත ලැබෙනවද

그것은 pavatti vipāka로 받습니까?

නැ ප්‍රවෘතිපාකක් ලැබෙනවා. දැන් ඉරෂියාව ක්‍රියාත්මක කරෙන්නේ යන පුද්ගලයාට ශරීරයේ දැන් රක්තවාදය වැඩි වුනොත් මොකද වෙන්නේ? ඇතිෙනා කුකුරු ගහනවා. කකුල් කුකුරනවා. ගැටිප කුකුරනවා. තේජෝ ධාතු

예, pavatti vipāka를 받습니다. issā를 일으키는 사람의 몸에서, 피의 기운이 세지면 어떻게 됩니까? 여기저기 근질거립니다. 다리가 근질거리고, 마디마디가 근질거립니다. — tejo dhātu입니까?

අන්න ඒකයි. තේජෝ ධාතුව විර කරනවා. ඒ ෂියාව කියන්නේ දැනෙන්න බැ. තේජෝ ාතුව පිට කරනවා.

바로 그것입니다. tejo dhātu를 내뿜습니다. issā라는 것은 스스로 느끼지 못합니다. tejo dhātu를 밖으로 내보냅니다.

ඉතින් ඒකට ගියාම සත්ත උමන කියලා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් මේ භවයේ ඒක නැති වුණාද? පෙර භවය ඒක ඉරිතියා කරලා හැම තිබුණා. එයා විපාක වශයෙන් දැකලා විපාක වශයෙන් ඕක එනවා. එහ දැන් කොච්චර හොඳ හිටියත් හරියන්නේ නැහැ.

이번 생에 그것이 없었습니까? 앞선 생에 issā를 부려서 그런 것입니다. 그것이 vipāka로 옵니다. 그래서 지금 아무리 바르게 살아도 소용이 없습니다.

සත්තාවත තියෙනවා. ඒක පුකුරු වුනා එහෙ පුකුරෙන් පුකුරු වුණා. ධර්මණයාම කියන තැනට වැඩෙනවානේ ඔව් ඒ මල්ල

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් බොහෝම එවන ලෝක ආබාධ ඇති වෙනකොට ඒක අසය බලෑන්නේ නෙමෙයි ඔව් සමහර ටු බලෑන එකක් ඉන්න පුළුවන්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔව් දැන් එහෙම එනවා. දැන් උතුටු නියාම වීජ නියාම කම්ම නියම ධම්ම නියාම චිත්ත නියාම කිය මේ නියාම ධර්ම පහක් පෙන්නන්නේ ඕවා ලෝක නියමයක්.

예, 그렇게 옵니다. utu niyāma, bīja niyāma, kamma niyāma, dhamma niyāma, citta niyāma라는 이 다섯 niyāma dhamma가 보여 주는 것이 세상의 niyāma라는 것입니다.

හැබැයි නියමයන්ට විස්තර කරලා දීලා තියෙන පස්සේ තියාගත්ත ආචාර්යවාද තියෙනවා. ඔය සීත උෂ්ණ කියන එකා උතුමට දාලා ඒ වගේ බීජනාව කියලා මේ ගස් වලින් ඒ ජාතියේ පොල් ගහයකින් පොල් පැලයක් මේ එතකොට පොල් ගිරියකින් පොල් පැලයක් කොස් ඇටකින් කොස් ගහක් මේ අතින් බීජයෙන් ඒ ජාතික හදන එක බීජ නියාමි කියලා මෙහෙම ඕ තෝරලා තියෙනවා.

그러나 niyāma를 풀이해 준 뒤에 세워 놓은 ācariyavāda가 있습니다. 추위와 더위를 utu에 넣고, 그처럼 bīja라 하여 — 야자나무에서 야자 싹, 야자 열매에서 야자 싹, 잭프루트 씨에서 잭프루트 나무가 나듯 — 씨앗으로 같은 종을 만드는 것을 bīja niyāma라고 이렇게 골라 놓았습니다.

දැන් ඔතන පෙලා තියෙන්නේ ඔය එකක්වත් දැන් ඔය වැඩ ගියාට පස්සේ කර්මය හා සම්බන්ධයක් ඇති ලෝකයක් ගැන කියවෙනවා.

그런데 거기서 보여 주는 것은 그 어느 것도 아니고, 결국 kamma와 이어진 세상에 대한 이야기입니다.

නාම ධර්මය කියලා එකක් ලෝකේ තියෙනවා. කර්මය සම්බන්ධ නැතිකින් සත්වයන්ට කරදරක් දෙනවා. හොඳක් තියෙනවා. තැනක් තියෙනව

kamma와 관계없이 중생들에게 해를 주기도 하고 좋은 것을 주기도 하는 niyāma dhamma라는 것이 세상에 있다고 합니다. 그런 자리가 있다고요.

දැන් ඥාම ධර්ම විග්‍රහ කරගත්තහම කම්මස්ස කොහොම කම්මදායද කියන බුද්ධ දේශනාවට එකක විදිහට කියන්න ඕනේ.

niyāma dhamma를 풀이할 때는 'kammassakā, kammadāyādā'라는 붓다의 가르침과 맞도록 말해야 합니다.

ස්වාමීන් වහන්ස සියල්ලම කර්මය කියලා

스님, 모든 것이 kamma라는 말씀입니까?

නැ දැන් අපි මෙහෙම හිතමුක එකනේ දැන් අපි කැනකුට ගහනවා අතින්. අතින් ගැහුවා කියලා. ගහනවා පොල්ල දැන් පොල්ලෙන් ගැහුවා. ගහනවා ගලකින් ගලෙන් ගැහුවා. ගහනවා යකඩ පොල්ල යකට පොල්ලෙන් ගැහුවා. ගනවා වැලිවලු වැලිවලින් ගඇහුවා. දැන් මෙතන අතින් ගහලා තියෙන්නේ ඒකයි.

아니, 이렇게 생각해 봅시다. 우리가 누군가를 손으로 때립니다. 손으로 때렸다고 합니다. 막대기로 때리면 막대기로 때렸다, 돌로 때리면 돌로 때렸다, 쇠막대로 때리면 쇠막대로 때렸다, 모래로 때리면 모래로 때렸다고 합니다. 그런데 여기서 실제로 손으로 때린 것은 같습니다.

දැන් අනික් අයර් කියන්නේ වැලි වලින් ගැහුවා, පොල්ලෙන් ගැහුවා කෝඩුවෙන් ගැහුවා දැන් මෙහෙම වචන අපි කියනවා. දැන් ගහලා තියෙනවා බලනකොට අතින් ගහලා තියෙන්නේ ඒකයි.

사람들은 모래로 때렸다, 막대기로 때렸다, 회초리로 때렸다 — 이렇게 우리는 말합니다. 그러나 때린 것을 살펴보면 손으로 때린 것은 같습니다.

දැන් ඒ කියන්නේ වැලිම ඇවිදිලා වැලි ගැහුවද බොල්ලම ඇවිදිලා කවි කිසිම අතක සම්බන්ධයක් න බොල්ලම මැතින් පහලක් ගහලා ගියාද ගලක්ම ලහැත්ත තියලා ඉදිලා ගලම ව ගහලා ගියා. එහෙනම් අත සම්බන්ධ නැ.

모래가 스스로 걸어와서 때렸습니까? 막대기가 스스로 걸어와 어떤 손과도 관계없이 한 대 때리고 갔습니까? 돌이 스스로 손에 들려 때리고 갔습니까? 그렇다면 손이 관계없다고 하겠지요.

අතින් ගහ පේරු ප්‍රධාන වශයෙන් අත සම්බන්ධ. මත පොල්ලෙන් ගහ පේරු අත සම්බන්ධ නැද. අත මුල් වෙලා නැද අතින් පොල්ල අගන්නේ ගහියේ.

손으로 때렸다 하면 주로 손이 관계됩니다. 그런데 막대기로 때렸다 하면 손은 관계없습니까? 손이 뿌리가 되지 않았습니까? 손으로 막대기를 쥐고 때린 것입니다.

තොළු පාර කියලා කියනවා ඒක ගල් පාරක් වදිලා කියනවා ඒක එහෙක ඉතින් එතකොට වැලි පාරක් වැදිලා. අපි ඔහම කියනවාගේ කෝටු පාරක් වැඩිගන්නා. දැන් ඔය කියනකොට අත සම්බන්ධය නැති පාරවදියාකෝ එම් අත සම්බන්ධ ඇතිව.

몽둥이 자국이라고 하고, 돌 자국이 났다고 합니다. 모래 자국이 났다, 회초리 자국이 났다고 우리는 말하지요. 그렇게 말할 때 손과 관계없이 자국이 납니까, 손이 관계되어서 납니까?

නැත්නම් මේ කියන ඔක්කොම භාරවල් කර අත සම්බන්ධයි. කවුරු හරි කරපු එකක්. කොල්ල ආධාර කරගෙන කොල්ලෙන් ගහලා තියෙනවා අතින් ගල ආධාර කරගෙන අතින් ගලක් අරගෙන ගහලයි ගල් පාර වැඩේ. කෝටුවක් අතින් අරගෙන ගහක්කුනින් කෝටු පාර වැඩේ.

말한 이 모든 일에 손이 관계됩니다. 누군가 한 것입니다. 막대기를 도구 삼아 손으로 막대기를 휘둘렀습니다. 돌을 도구 삼아 손으로 돌을 들고 때려서 돌 자국이 났습니다. 회초리를 손으로 들고 때려서 회초리 자국이 났습니다.

එහෙනම් අද හැමකට මුල් වෙලා තියෙනවා අන්න කම්මස්ස කොමි කම්මදායාදෝ කම්මය යෝනි කම්ම පදු කම්ම පටිසරෝ යං කම්මං කටිස්සාමිති කල්‍යාණංවා පාපකංහා තස්සදායතෝ භවස්සාව කියන බුද්ධ දේශනාව පිළිගත්තා නම් කර්මය අත්ලා කරපු එකක් අපිට කියන්න පුළුවන්.

그렇다면 모든 것의 뿌리가 되어 있는 것은 — 'kammassakomhi kammadāyādo kammayoni kammabandhu kammapaṭisaraṇo, yaṃ kammaṃ karissāmi kalyāṇaṃ vā pāpakaṃ vā tassa dāyādo bhavissāmi'라는 붓다의 가르침을 받아들인다면, kamma가 손이 되어 한 것이라고 우리는 말할 수 있습니다.

කර්මය මුල් කරේ නෑහ යා කරන්නේ දායතනය පිරිසන කරෙන්නේ කරලද හොඳක් ඇත්නම් හොඳ ප්‍රතිඵල හෝ නරකක් නම් නරක ප්‍රතිඵල හෝ මේක දායතන සසර ගමනක් ඇති වෙනවා කියලා කිව්වේ එක

kamma가 뿌리가 되지 않습니까? 지은 것이 좋으면 좋은 열매, 나쁘면 나쁜 열매를 물려받으며 이렇게 물려받는 saṃsāra의 여정이 생긴다고 말씀하신 것입니다.

අර නියාම ධර්මය කියලා බාහිර දේකර දැම්මුත් අපේ සම්බන්ධයක් නැති කර්මය සම්බන්ධ නැති. අර බුද්ධ දේශනාව කොහෙද ගලපන්න

niyāma dhamma라며 바깥의 것으로 치워 두고, 우리와 관계없고 kamma와도 관계없다고 하면, 그 붓다의 가르침은 어디에 맞추겠습니까?

ස්වාමීන් වහන් පහන්ස පුබ්බේගත හේතු වාදයකට වැටෙනු මක් පෙන්නන්නේ නැද්ද

스님, 그것은 pubbekata-hetu-vāda에 빠지는 것을 보여 주지 않습니까?

පුබ්බේත හේතුවාදයකට වැටෙනවයි කියන වචනදි පෙන්නනකොට අ ඒකෙන් බලාපොරොත්තු වෙයි මේ සියල්ලම පෙර කරපු කියලා ලැබෙනවා කතාවනේ

pubbekata-hetu-vāda에 빠진다는 말을 할 때, 그 말이 뜻하는 것은 이 모든 것을 전에 한 것 때문에 받는다는 이야기지요.

ඉදත්ත

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් එතකොට අපි දැනගන්න ඕනේ කර්මය කියලා ගත්තේ කොතනද අපි සීමා කරගත්තේ කර්මය පෙර වෙච්ච එකක් හැටියට සිද කර ගත්ත නේද අපිට ඔ ප්‍ශ්නයේ

그러면 우리가 알아야 할 것은, kamma라는 것을 우리가 어디에 한정했느냐입니다. 우리 물음에서 kamma를 전에 일어난 것으로만 정해 놓지 않았습니까?

කර්මය කියන එක මේ දැන් කරන්නේ නැත්තේ මේ උපන්නට පස්සේ කොච්චල මේ කරන්නේ කර්ම නේද? නැ ඒ පෙර දැන් ඒ මොහොතේ ඔක්කොම ඉස්සරත් පෙර.

kamma라는 것은 지금 하는 것이 아닙니까? 태어난 뒤 우리가 하는 이 모든 것이 kamma 아닙니까? — 아니, 그 '전'이란, 지금 이 순간 앞의 모든 것도 '전'입니다.

ඔව් දැන් පුබ්බේ කට කියන්නේ ඒ වචනය නෙමෙයි. මේ අත්බැවී මෙහා අත්බැවය කරපුවා කියන එකයි. පෙර අත්බැව කරපු ඒවා මේ අත්බැවි පලෙනවා කියන එකයි පුබ්බේ කත හිතුවා වවාදි පෙන්නන්න.

예, pubbekata란 그런 뜻이 아닙니다. 이번 생 앞, 앞선 생에서 한 것들이라는 뜻입니다. 앞선 생에 한 것들이 이번 생에 열매 맺는다는 것을 pubbekata vāda가 보여 줍니다.

මේ අත්බැවේ කර්ම ගැනීමක් නෑහ.

이번 생의 kamma는 받아들이지 않습니다.

පෙර කරන ලත් වූ පාපයන් නිසා මේ ඔක්කොම සැප දුක් විෙනවා කිය නිගමන නිසා පු්බේ කටේතු වාදය.

전에 지은 pāpa 때문에 이 모든 즐거움과 괴로움이 생긴다고 판단하기에 pubbekata-hetu-vāda입니다.

දැන් මෙතන තත්ත්වයක් එහා පෙරමක්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එතකොට පුබ්බ හේතු වාදය කින්නේ ඒ වාදයට ගණන් ගන්නේ පෙර සංසාරය කරා වූ පවත්වප් පකරන තමයි මේ හැරේ අපිට ඔක්කොම පලදින්නේ කියන එක. මෙන්න මේකයි ඒ දෘෂ්ටවාදය.

pubbekata-hetu-vāda가 헤아리는 것은, 앞선 saṃsāra에서 지은 pāpa와 puñña가 지금 우리에게 모두 열매를 준다는 것입니다. 바로 이것이 그 diṭṭhi의 vāda입니다.

කර්මවාදය කියන වචනයක් තියෙනවා. කම්මස්සකෝමිකමදායදවාදී වශයෙන් පෙන්නුවා කර්මවාදය

kammavāda라는 말이 있습니다. 'kammassakomhi kammadāyādo'라는 vāda로 kammavāda를 보여 주셨습니다.

එන කර්ම කියන එක මේ තත්ත්වරයකට ඉස්සෙල්ලා කරලා තියෙන්නේ කර්ම. ඒකේ විපක් අපිට දැනගෙන්නේ නැද

kamma란 지금 이 상태 앞에 지은 것이 kamma입니다. 그 vipāka를 우리가 느끼지 않습니까?

බුදුරජාණන් වහන්සේ ඒකා බමුණයෙක් ඇවිල ඉතින් කියනවා. මම පිළිගන්නේ මේ පෙර කරපු ඒවා තමයි අපිට මේ සැප දුක්ඛ ඔක්කොම කරද් මේ හැම ක්‍රියාවලියක්ම සිද්ධ කරන්නේ. ඒකයි අපේ අදහස. අපේ වාදය ඒකයි.

어떤 brāhmaṇa가 붓다께 와서 말합니다. '저는 받아들입니다. 전에 한 것들이 우리의 즐거움과 괴로움, 이 모든 흐름을 일으킨다고. 그것이 우리 생각, 우리 vāda입니다.'

බුදුරජාණන් වහන්සේලා බමුණ ඔබට ඉඳගන්න කිව්වොත් ඉඳ ගන්න බැයිද? නැගිටින්න හිතුනොත් නැගින්න බැයිද? යන්න හිතුුනවත් යන්න බැයිද? එහෙම කරගන්න බැයිද?

붓다께서 물으십니다. 'brāhmaṇa여, 그대가 앉고 싶으면 앉을 수 없는가? 일어나고 싶으면 일어날 수 없는가? 가고 싶으면 갈 수 없는가? 그렇게 할 수 없는가?'

පුළුවන් ඒ මෙලෝදි ම හිදිලා කරන එකෙ මෙලෝ යමක් කරන්න පුළුවන් නම් ඔබ කොහොමද කියන්නේ පෙරේ මේවා ඔක්කොම වෙනවා කියලා.

'할 수 있습니다.' '이 세상에 있으면서 이 세상에서 무엇이든 할 수 있다면, 그대는 어찌하여 이 모든 것이 전생 때문에 일어난다고 하는가?'

අන්න ඒ වාදය බිදින්න බුදුරජාණන් වහන්සේ ඔය ප්‍රශ්නය දුන්නා.

그 vāda를 깨뜨리려고 붓다께서 그 물음을 던지셨습니다.

නමුත් අපිට යම් කෙනෙක් කියනවා. ඔයාට චේතනාවක් පහළ කරන්නද නැගින්න පුළුවන්ද ඔය කියන්න

그런데 누군가 우리에게 묻습니다. cetanā를 일으키지 않고 일어날 수 있느냐고, 말해 보라고.

චේතනාව කර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කාන්නා. චේතනාව පහළ වෙන්නේ නැතුව ය ඉඳගන්න පුළුවන්ද? චේතනාව පහළ නොක නැගිටන්න පුළුවන්ද ඕ කියන්නේ

붓다께서는 cetanā가 kamma라고 설하셨습니다. cetanā가 일어나지 않고 앉을 수 있습니까? cetanā를 일으키지 않고 일어설 수 있습니까? 말해 보십시오.

චේතනාවක් පහළ නොකළ අවධානයක් වෙමු කරන්න පුළුවන්දීමට

cetanā를 일으키지 않고 주의를 기울일 수 있습니까?

අවධානය යොමු කරගත්තහම හිීම වහන්න අවධානය යොමු කළොත් ඇහෙනවා. චේතනාවකින් ඒක යොමු කළේ නැහන පුළුවන්ද? එහෙනම් ඉබේ ඇහෙනවද

주의를 기울이면 들립니다. 들으려고 주의를 기울이면 들립니다. cetanā로 기울이지 않고 들을 수 있습니까? 그러면 저절로 들립니까?

බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා එක අවස්ථාවක මේ උන්වහන්සේ පිදුරු කුටිය ටිලා හිටියා කමතක

붓다께서 설하십니다. 한때 그분께서 타작마당에 있는 짚 오두막에 머무셨습니다.

ඔය වෙලාවදී හෙන හෙනගොවිය දෙන්නෙකුයි හරක් බානකුයි ඔක්කොම එහෙන වැටිලා මැරිලා. මිනිස්සුන් හයියෙන් කෑ ගහගෙන මහානි ඇගෙන එතනින් මිනිත් අරගෙන ගියා.

그때 벼락이 쳐서 농부 두 사람과 소 몇 마리가 모두 쓰러져 죽었습니다. 사람들이 크게 소리치며 몰려와 시신을 들고 갔습니다.

ඔය අවස්ථාවේදී මොකද එක්තරා බමනෙක් ඇයි තියලා කියනවා අර ආලාර කාලාාවකගේ විස්තරයක්.

그때 어떤 brāhmaṇa가 와서 Āḷāra Kālāma의 이야기를 합니다.

කවන්න මෙහෙම තාව කෙනෙක් හිටියා. එයා ඉන්න තන්දී එයා ඉන්න කුටිය ළඟින් පාලක ගියා ගැලපන්ලා.

예전에 이런 사람이 있었습니다. 그가 머물던 오두막 곁으로 수레 오백 대가 지나갔습니다.

එයා ඒ වෙලාවේදී සමාපත්තිය සමැදිලා හිටියේ. ඊට පස්සේ බලනකොට මේ ගැලන්ස ඔක්කොම මෙතනින් ගිහිඳලා එයා දන්නේ නැහැ.

그는 그때 samāpatti에 들어 있었습니다. 나중에 보니 수레들이 모두 여기를 지나갔는데 그는 알지 못했습니다.

ඉතින් මෙතනින් ගැලපන්සයක් කියලා කියන මකත් දැක්ති නැහ දන්නේ නැහැ කිව්වා. බලනකොට දූවිල හැම අති ගෙන වක්දය දූවිලි පිරිලා.

여기로 수레 오백 대가 지나갔다고 하자, 아무것도 보지 못했고 알지 못했다고 했습니다. 보니 먼지가 온통 덮여 그의 옷에 먼지가 가득했습니다.

ඉතින් මේක පුදුම සමාධියක් නේ කියලා නම් බුදුරජාණන් වහන්සේ සමාධි වර්ණනා කරලා.

그래서 이것은 놀라운 samādhi라며 붓다 앞에서 samādhi를 칭찬했습니다.

බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙතන බමුණ ඒ සමාධියක ඉඳලා එහෙම සමාධියකුත් නැතුව පෙනෙන ස්වභාවයක් තියෙන්නේ දැනෙන ස්වභාවයක් තියෙන්නේ. එහෙම ස්වභාවයගෙම එහෙම සමාධියට පත් නොවීදෙනා. මෙන්න මෙහෙම සිද්ධියක් වුනානම් මේ සෙන ගහලා ගොහවියොත් මැරිලා හරක්බ්බාරකුත් විනාශ වෙලා මිනිස්සු කෑ ගහලා මෙතනින් මිනිරන් ගියාම එහෙම එකක් කියලා දැනුත් නැන්නා. ඔය සමාධිය සමාධියෙන්

붓다께서 말씀하십니다. 'brāhmaṇa여, 그런 samādhi에 들지 않고도, 보이고 느껴지는 바탕을 지닌 채 — 이런 일이 있었는데, 벼락이 쳐서 농부들이 죽고 소들도 죽고 사람들이 소리치며 여기서 시신을 들고 갔는데도 그런 일이 있었다는 것조차 몰랐다.'

කියලා දැනුත් නැන්නා. ඔය සමාධිය සමාධියෙන් ඉදෑ එහෙම එකක් ඉන්නවා න්න එකද කාරණය එහෙම සමාධියක් ඇති මේ පියවි හිතෙද්දීම එහෙම දැනුනේ නැ මේ දෙකෙන් කොහොමකද වඩින්නේ බල සමාධියක ඉඳලා හිතන් එහෙම ඉන්නවා කියන එක ඒක වැඩක් ඇයිනේ.

samādhi에 들어서 그렇게 있는 것과, samādhi 없이 평상의 마음일 때 그렇게 느끼지 못하는 것, 이 둘 가운데 어느 것이 더 대단한가 보라는 것입니다. samādhi에 들어 그렇게 있는 것은 대단한 일이 아니지요.

මේ පියවිසියෙන්ම පියවි ස්වභාවයෙන්ම මිලගෙන එහෙම එකක් එහෙම ඉන්න පුළුවන් නම් එහෙම ඇහෙන්නේ නැතුව එහෙම පෙනෙන්නේ නැතුව ඒක හරි පුදුම සිද්ධියන්

평상의 마음, 평상의 바탕으로 깨어 있으면서 그렇게 있을 수 있다면, 듣지 않고 보지 않고 — 그것이야말로 참으로 놀라운 일입니다.

මහත්තයා නිරෝධ සමාපත්තිය කියන්නේ

선생님, 그것이 nirodha samāpatti입니까?

නෑ ඒක නිරෝධ සමාපත්තිය නෙමෙයි අරිහත් ඵල සමාපත්තිය අරිහත් ඵල සමාපත්තිය ස්වභාවය ඒකයි.

아니, 그것은 nirodha samāpatti가 아니라 arahatta-phala samāpatti입니다. arahatta-phala samāpatti의 바탕이 그렇습니다.

දැන් ඒ අරිහත් ඵල සමාපත්තිය ඉන්නකොට එන්නෙත් නැද්ද

그 arahatta-phala samāpatti에 있을 때는 들리지도 않습니까?

නැ එතකොට පේනවා බලන බලාපොරොත්තුවක් නැහැ. පෙනීම තියෙනවා. බලන බලාපොරොතුවක් නැහැ. ඇහීම තියෙනවා. අහන බලාපොරොත්තුවක් නැහැ.

아니, 그때 보입니다. 보려는 기대가 없을 뿐입니다. 보는 것은 있지만 보려는 기대가 없습니다. 듣는 것은 있지만 들으려는 기대가 없습니다.

දැන් එතකොට බුදුහාමුදුරුවන් ඇහෙනම් අපි ඔය ඇහීම තියෙනවා අවධානය යොමු කරේ. දැන් අර අපි අ අපි අරකීම අපි පොතන අවධානය යොමු කරේ 12 වදිෙනි අපි දන්නේ නැහැ ඇහිලා තියෙනවා. ඔයාන බලාපොරොත්තුවක් තිබුනේ නැති නිසා ඇවිට වෙලාව වදිදෙනවා ඇහුවේනේ නැහැ.

우리에게 들림이 있다면 그것은 주의를 기울였기 때문입니다. 우리가 책에 주의를 기울이고 있을 때 시계가 열두 번 쳐도 우리는 모릅니다. 들리기는 했지만, 들으려는 기대가 없었기에 시계 치는 소리를 듣지 못했습니다.

ඒ වගේ බුදුපියාණන් වහන්සේට බලන්න ඕන කපකුත් නැත්නම් අහන්න ඕනකුත් නැහනම් දැනීම තියෙන්නා. දැනීමෙන් ක්‍රියාත්මක කරන්නේ නැහ. අවධානය යොමු කරන්නේ නැහ. අවධානය යොමු කළොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ.

그처럼 붓다께는 보려는 바람도 들으려는 바람도 없으니, 앎은 있습니다. 그러나 그 앎으로 움직이지 않습니다. 주의를 기울이지 않습니다. 주의를 기울이면 그때 문제가 생깁니다.

එහෙමනම් අහන්නත් චේතනා පිහිටවන්න ඕන. චේතනා පිහිටකි නැත්නම් චේතනාව කර්මය. එහම් කර්මය සම්බන්ධයක් නැතුව අහන්නත් බැහැ බලන්නත් බැහ. නැගින්නත් බැහැ ඉඳගන්නත් බැහ. මොනවත් කරන්නද?

그렇다면 듣기 위해서도 cetanā를 세워야 합니다. cetanā를 세우는데, cetanā가 kamma입니다. 그러면 kamma와 관계없이는 들을 수도, 볼 수도, 일어설 수도, 앉을 수도 없습니다. 무엇을 할 수 있겠습니까?

කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ඔව් කර්ම ඒ තුනම කර්ම ඒ තුනටම ඕනේ චේතනා දැන් චේතනා හම්බ කිව්වේ කම්මං වදානී කියලා දේශනා කළා. චේතත්වා කම්මං කරරති කායේදාය මනසා කියලා පෙන්නුවානම් ඔය සියලුම කර්ම කරන්නේ චේතනාව සම්බන්ධයිනේ.

kāya kamma, vacī kamma, mano kamma 말씀입니까? — 예, 그 셋 모두 kamma이며, 셋 모두에 cetanā가 필요합니다. 'cetanāhaṃ bhikkhave kammaṃ vadāmi'라고 설하셨고, 'cetayitvā kammaṃ karoti kāyena vācāya manasā'라고 보여 주셨으니, 그 모든 kamma는 cetanā와 이어져 있지요.

ඉතින් එහෙම චේතනාව සම්බන්ධ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනාව කර්මය මුල් වෙනවා. කර්මය දායාතයි. කර්මය පිළිසන්නයි. කම්මදා කම්ම යෝනි කම්ම බන්ධෝ කම්ම පරිසරණ

이렇게 cetanā가 이어져 있다면, 붓다의 가르침대로 kamma가 뿌리가 됩니다. kamma가 물려받음이고, kamma가 의지처입니다. kammadāyādā, kammayonī, kammabandhū, kammapaṭisaraṇā.

ඉතින් එතකොට ඔතනින් පේනවා. එහෙනම් අපි හැම කරන හැම දේකටම කර්මය ආධාරයක් නෑහ කිව්වනේ මේ. පෙර භවය කරලා ලද කර්ම වලින් මේ අල්ල වෙන්නේ කියලයි මේ ප්‍රශ්නේ තියෙන්නේ.

거기서 보입니다. 우리가 하는 모든 일에 kamma가 도움이 되지 않는다고 했지요. 전생에 지은 kamma로 이것이 일어난다는 것이 이 물음입니다.

එහ පෙර බය කියලා ඉතගන්න ඒක පෙර අත් බැව දැන් මේ මැරෙන්නේ මෙහාට එන්න ඉස්සෙල්ලා කරපු ඉස්සෙල්ලා කාලේ කරපුව

예? — 전생이라고 생각하는 것… — 그것은 앞선 생, 이번에 죽어 이리 오기 전, 예전에 한 것입니다.

ඒ කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාව නෙමෙයි. හිතා බමුණාගේ තිය මත පු්බේ හේ පුබ්බේ කට හේතු වදිට අයිති එකක් ඒගොල්ලෝ කියන්නේ ඉස්සෙල්ලා කරපු අය දැන් ඔක්කොම මේ ක්‍රියාත්මක වෙන්න පල දෙන්නේ දැන් ඒවා නෙමෙයි කියන එක

그것은 붓다의 가르침이 아닙니다. 그 brāhmaṇa의 견해, pubbekata-hetu-vāda에 속하는 것입니다. 그들이 말하는 것은 예전에 한 것들이 지금 모든 것을 움직이도록 열매를 주며, 지금 한 것이 아니라는 것입니다.

හේතුඵල වාදයයි කරල වාදයයි ඒක දෙකක්නේ. ඔ මේ හේතුඵල වාදින්නේ මෙතන අයිතිය. කර්මය මුල් වෙලා තියෙනවා. කර්මය මුල් කරෙන ඒවා. ඒ සම්බන්ධයි.

hetu-phala vāda와 kammavāda 말씀입니까? — 그것은 둘입니다. 여기에 속하는 것은 hetu-phala vāda입니다. kamma가 뿌리가 되어 있고, kamma를 뿌리로 하는 것들이 그것과 이어져 있습니다.

එයා කොහොමද ඔය වෙන්නේ? කර්මය මුල් කරගෙනම කරපු වැඩක් නිසානේ විශ්වයෙන් ඉපදෙ වුනේ. එහෙනම් මේ විශ්වයේ තිබත් දෙන්න සියලුම කර්ම වලට මුල මොකක්ද මනෝ පුබ්බංකවා දම්මා නෙමෙයි. එතන ඒ මුල වුනේ.

그것은 어떻게 그렇게 됩니까? kamma를 뿌리로 하여 한 일 때문에 이 우주에 태어났지요. 그렇다면 이 우주에 있는 모든 kamma의 뿌리는 무엇입니까? 'manopubbaṅgamā dhammā' 아닙니까? 거기서 그것이 뿌리가 되었습니다.

එහෙනම් ඒ කර්මයේ ක්‍රියාවලිය නේද මේ ඔය රෘතුියාමය කියන එක හැදිලා තියෙන්නේ. එහෙනම් ඕක නෙමෙයි මේ උදුනමය කිව්වේ.

그렇다면 utu niyāma라는 것도 그 kamma의 흐름으로 만들어진 것 아닙니까? — 그렇다면 utu niyāma라고 한 것은 그것이 아닙니다.

නියමයක ස්වභාවය තේරුම් ගන්න ඕනේ. යමක් නියමයක් නම් කාටවත් කුමන ආකාරයකින්වත් කොයි කාලෙකවත් කුමන ක්‍රමයකවත් වෙනස් කරන්න බැහ. නියමයක් වෙනස් කරන්න බැහැන නේද? අනියමයක් තමයි වෙනස් කරේ. නියමයක් හැබැයි නම්, නියාමයක් හැබෑනම්.

niyāma의 바탕을 알아야 합니다. 어떤 것이 niyāma라면 누구도, 어떤 방식으로도, 어느 때에도, 어떤 수단으로도 바꿀 수 없습니다. niyāma는 바꿀 수 없지 않습니까? 바꾸는 것은 aniyāma입니다. 참으로 niyāma라면 말입니다.

බුදුපියාණන් වහන්සේට දෙයක් ුන් ලෝකේ සෙනි දෙයක් බුදුපියාණන් වහන්සේටවත් ඒ නියමය වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ.

세상의 어떤 것도, 붓다조차도 그 niyāma를 바꿀 수 없어야 합니다.

නියමය වෙනස් කරන්න පුළුවන් නම් ඒක කාගේවත් සැනක් නෙමෙයි ඒක නියමයක් නෙමෙයි. ඒක ඔව් ඒක සම්බධයක්. වෙනස් කරන්න පුළුවන් නියම වෙනස් වෙන්නේ නැ.

niyāma를 바꿀 수 있다면 그것은 niyāma가 아닙니다. — 예, 그것은 그냥 이어짐일 뿐입니다. 바꿀 수 있는 것이지요. niyāma는 바뀌지 않습니다.

දැර්ථ සම්ම

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අන්න දැන් ධර්ම නියාමය කියන්නේ ගකගක් පහලට ගැනීම ධර්ම නියාමය කියලා කියනවා. බුදුපියාණන් වහන්සේ දේශනා පටිච්ච සමුප්පාදය ධර්ම නාවතා ධර්ම නියමය පටිච්ච සමුප්පාදය ඒක නියන්නේ.

이제 dhamma niyāma란, 강물이 아래로 흐르는 것을 dhamma niyāma라고 말합니다. 붓다께서 설하신 paṭicca samuppāda가 dhamma niyāma입니다. paṭicca samuppāda가 바로 그 niyāma입니다.

දැන් සතර විනාම ධර්ම බුද්ධ දේශනාව නෑහනේ. පුද්ගලය හදාගත්තේ ඒ වගේම මොකද මේ සියල්ල කර්මය සිද්ධ වෙන්නේ නෑහ කියන ප්‍රශ්නයට උත්තර දීන්න හදාගත්ත වැලපිලව කොහේ තියෙන කර්මය කර්මය මූලිකව සිද්ධ වෙනවා කියන එක එකක්. කර්මය පැත්තකින් මුල් වෙනවා මුල් වෙලා එනවා කියන එක තව එකක්.

다섯 niyāma dhamma는 붓다의 가르침이 아니지요. 사람이 만든 것입니다. 또 '모든 것이 kamma로 일어나지는 않는다'는 물음에 답하려고 만든 풀이입니다. kamma를 바탕으로 일어난다는 것이 하나이고, kamma가 한쪽에서 뿌리가 되어 따라온다는 것이 또 하나입니다.

ඒකෙන් හටගන්න අතුරු ප්‍රතිඵලය කර්මය මුල් වෙලා තියෙනවා.

그로부터 생기는 곁따른 열매에도 kamma가 뿌리가 되어 있습니다.

එයා උතුනාමය කියන්නේ ඕක නෙමෙයි නියමයක් තියෙනවා. යමක් හටගත්ත නම් විපරිණාමයට පත් වෙනවා. වෘත්විපරයාසයට පත් වෙනවා. අන්න ෘත්පරයාසය කියන එක උතු රූප කිව්වන්නේ ඒකයි. යමක් හටගත්ත නම් විපරයාසය පත් වෙන්නේ පුරු ඥානය. ඔන්න ඔතනයි උරු ඥානය තියෙන්නේ. වැය වහිනිය බව සීත උෂ්ණවත් නෙමෙයි.

utu niyāma란 그것이 아니라, 하나의 niyāma가 있습니다. 무엇이든 생긴 것은 vipariṇāma에 이릅니다. 바뀌어 갑니다. 그 바뀌어 감을 utu rūpa라고 하는 것입니다. 무엇이든 생기면 바뀌어 간다는 것, 바로 거기에 utu가 있습니다. 사라져 가는 성질이지, 추위나 더위가 아닙니다.

එහෙනම් මේකේ මුලක් තියෙනවා. අපි යම්කිසි ආකාරයකින් කර්මයක් සිද්ධ කරනකොට ඒ කර්මය සිද්ධ කරම කර්මයට විභාගෙන නියමයක් තියෙනවා.

그렇다면 여기에 뿌리가 있습니다. 우리가 어떤 식으로든 kamma를 지을 때, 그 kamma와 그 vipāka에는 niyāma가 있습니다.

පාප කර්මයට පුණ්‍ය විපාකයක් හම්බ වෙන්නේ නැහ. පුණ්‍ය කර්මයට පාප විපාකයක් කවදාවක් දෙන්නේ නැහැ. මව් මරලා දිව්‍ය ලෝක කියන්න කවදාවත් බැහැ. අබුද්ධෝත්පාද කාලේ වුනත් මව් මැරුවොත් ලබාගතයි. ඒක ආනන්තර පාප කර්මයක්. ඔන්න කර්ම නියමයක්.

pāpa kamma에 puñña vipāka가 오지 않습니다. puñña kamma가 pāpa vipāka를 주는 일은 결코 없습니다. 어머니를 죽이고 deva 세계에 간다고는 결코 말할 수 없습니다. 붓다가 나지 않은 때라도 어머니를 죽이면 그 열매를 받습니다. 그것은 ānantariya pāpa kamma입니다. 이것이 kamma niyāma입니다.

කර්ම ක්‍රියාවලියෙත් නෙමෙයි නියමය කියන්නේ. කර්ම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එක්තරා සිද්ධාන්තයක් තියෙනවා න්‍යාය ධර්මයක්. අන්න ඒ න්‍යාය ධර්මයට කියනවා කර්ම නියමය. කර්ම නියමී තැනු තමයි කරන හැම කර්මයක්ම සිද්ධ වෙන්නේ.

kamma의 흐름 자체가 niyāma인 것이 아닙니다. kamma의 흐름이 일어나는 데에는 어떤 원리, nyāya dhamma가 있습니다. 그 원리를 kamma niyāma라고 합니다. 우리가 짓는 모든 kamma는 kamma niyāma 안에서 일어납니다.

එතකොට මහත්ත දැන් මනෝ පුබ්බා ධම්මා මනෝ දත්තානෝමයක් නේද? ඔව්

그러면 선생님, 'manopubbaṅgamā dhammā, manoseṭṭhā manomayā' 아닙니까? — 예.

යම් පුද්ගලයෙත් වෙන්න ඉන්නවා මව මරණයක වැරදි නෑහ කියලා. ඔව් එතනදි මනස පූර්ණ වෙලත් නෑහ ක්ෂේත්‍ර වෙලත් නෑහ ඒ කාල පුද්ගලයා. ඔව්

어떤 사람은 어머니를 죽여도 잘못이 없다고 여길 수 있습니다. — 예. — 그때 그 사람은 마음이 온전하지도 깨끗하지도 않습니다. — 예.

දැන් තමාගේමකුත් අවබෝධට අවස්යි ඔව්

자기 나름의 이해에 따라서도 그렇습니까? — 예.

දැන් මම පුද්ගලයක් කරනකොට මම ඒක අර ලෝභ ද්වේශ ඉවත් කරලා අලෝභ ආදිල මූලයන් පෙර වැඩි කරගන්නා ආයාසය

제가 puñña를 지을 때는 lobha와 dosa를 걷어내고 alobha 같은 뿌리들을 키우려고 애씁니다.

දැන් ඔය කියන්නේ දෘෂ්ටියනදි. දෘෂ්ටියේ දැන් මනෝ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි.

그것은 diṭṭhi 안에서 말하는 것이지요? — diṭṭhi의… — mano란 micchā diṭṭhi가 아닙니다.

ඔව් එතන ඉතින් අර පුද්ගලයා ක්‍රියාව කරනවා.

예, 거기서 그 사람이 행위를 합니다.

එතකොට ඒකේ ප්‍රතිඵලය ියාපරමයක් සමහ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් හේතුව ඵලයනේ

이제 hetu와 phala이지요.

දැන් හේතුවට ඵලය මිදා මේ මිනිහාගේ දෘෂ්ටියට ඵලය නෙමෙයි. දැන් යම්කිසි පාපයක් වෙලා පාපය පිනක් කියලා හිතාගෙන කරා කියියමකෝ. යම්කිසි මනුස්සයෙක් ඒක පාපයක් නෑහ කියලා හිතාගෙන කරන. හැබැයි ඒක එයාගේ දෘට්ඨිය. දෘට්ඨිය ඵලය වෙනයි. හේතුවට ඵලය කියන්නේ තව එකක්.

hetu에 대한 phala이지, 이 사람의 diṭṭhi에 대한 phala가 아닙니다. 어떤 pāpa를 pāpa가 아니라 puñña라고 여기며 했다고 합시다. 어떤 사람이 그것을 pāpa가 아니라고 생각하며 합니다. 그러나 그것은 그의 diṭṭhi일 뿐입니다. diṭṭhi와 phala는 다릅니다. hetu에 대한 phala는 또 다른 것입니다.

එතකොට මනස කරීම ඔව් දැන් මනස කියලා කියන්නේ දෘෂ්ටිය නෙමෙයි.

그러면 마음으로 짓는 것은요? — 예, 마음이라는 것은 diṭṭhi가 아닙니다.

අපි යම්කිසි මිම්මක ක්‍රියාත්මක කරා නම් යම්කිසි මෙනුම් දන්න කියලා අපි මිනිට් මිනුදන්න නෙමෙයි ඔය කියන්නේ. යම්කිසි යමක් කරන්න අපි මේ දේ කරනවා කියලා ක්‍රියාවට බැසාග එකයි. යම් ක්‍රියාවල බැස්සා නම් ඒ ක්‍රියාවට අනුකූල ඵලයක් හම්බ වෙනවා.

우리가 어떤 잣대를 써서 무엇을 재어 안다는 것을 말하는 게 아닙니다. 무엇을 하려고 '이것을 하겠다'며 행위에 들어선 것을 말합니다. 어떤 행위에 들어섰다면 그 행위에 맞는 phala를 받습니다.

දැන් ඒ මොහොතේ ඔය කොච්චර චිච්ච විමුක්තියක් ඇති වෙනවා

그 순간 얼마만큼의 citta vimutti가 생깁니까?

ඒ කිව්වේ දැන් අපි දැන් යම් පැටපිවලක් තුළ දැන් නරක දෙයක් හොඳයි කියලා නිගමනය කරලා සතුට වුනා කියන්නකෝ. ඔව්

무슨 말씀입니까? — 우리가 어떤 틀 안에서 나쁜 것을 좋다고 판단하고 기뻐했다고 합시다. — 예.

ඒක දෘෂ්ටිය මිසා. දෘෂ්ට ගත වීම මිස. දැන් ඒකේ චිත්ත විද්ධයක් ඇති වෙනවා.

그것은 diṭṭhi일 뿐, diṭṭhi에 사로잡힌 것일 뿐입니다. — 그러면 거기서 citta visuddhi가 생깁니까?

නැ චිත්ත විසුද්ධියක් ඇති වෙන්න සත්‍යය දකින්න ඕනේ. චිත්ත විශුද්ධිය සීල විශුද්ධියෙන් හම්බ වෙන්නේ. සීල විශුද්ධිය හම්බවෙන්නේ සම්මා දිට්ඨියෙන්. මිත්‍යා දෘෂ්ටියේ සීල විශුද්ධියක් හම්බවෙන්නේ නැහ. සම්මා දිට්ඨිය මුල් වෙන්න සීල විශුද්ධියට සීල විශුද්ධිය නෙත් චිත්ත විශුද්ධියට

아니, citta visuddhi가 생기려면 sacca를 보아야 합니다. citta visuddhi는 sīla visuddhi로 얻고, sīla visuddhi는 sammā diṭṭhi로 얻습니다. micchā diṭṭhi로는 sīla visuddhi를 얻지 못합니다. sammā diṭṭhi가 sīla visuddhi의 뿌리가 되고, sīla visuddhi가 citta visuddhi의 뿌리가 됩니다.

නැ මම කියන්න කුසර දැන් දේවාදී ආගම් පුල මිත්‍යා ඉගැන්වීම හරහා ඔව්

아니, 제가 말하려는 것은, 신을 섬기는 종교들이 micchā 가르침을 통해 — 예 —

විවිට බණි තෙරෙනවා කිය අදත්ඔව්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අන්න ඒ හරහා ගොඩන ගහගෙන ඉන්නවා ඒගොල්ලෝ නිවැරදියි කියලා.

그것을 통해 그들은 자기들이 옳다고 쌓아 올리고 있습니다.

ඔව් දැන් නිවැරදියි කියලා කත විසදටුවක්නේ. ඔව් එතකොට මොකක්ද ඒක

예, 옳다고 하는 것은 하나의 판정이지요. — 그러면 그것은 무엇입니까?

දැන් මිත්‍යා දෘෂ්ටියෙන් නැකින්නේ මිත්‍යා සංකල්පයක්මයි. මිත්‍යා වචනයක්මයි මිත්‍යා කර්මාත්තයක්මයි. මිත්‍යා ආජීව මිත්‍යා ඒකම යනවා මිසක්. වෙන එකක් කවදාවත් ඒකෙන් සම්මා දිට්ඨි වැරයක් ඇනේ හරි බගක් අහුවෙන්නේ නැහැ. එහෙනම් වැරැද්දක් හරි කියලා හිතා ඉන්නවා මිසිතුවමයි. ඒ මිස දිටුව කියන හැම වැදපිලත්ම මිත්‍යා. එහෙනම් එයා ඉඳලා තියෙන

micchā diṭṭhi에서 솟는 것은 micchā saṅkappa뿐입니다. micchā vācā뿐이고 micchā kammanta뿐이며, micchā ājīva — 그렇게 이어질 뿐, 거기서 sammā diṭṭhi나 바른 길 하나라도 잡히는 일은 결코 없습니다. 그러니 잘못을 옳다고 여기고 있을 뿐입니다. 그 micchā diṭṭhi에서 나온 모든 길이 micchā입니다.

වැදපිලත්ම මිත්‍යා. එහෙනම් එයා ඉඳලා තියෙන රැවරුත් දෙනක මිසක්. එයාට කවසරද ය මැනගත්ත එක කියලා කියන්නේ. මැනගත්ත දෘට්තියට තමයි අදෝප සම්මතය මැනගත් එක කියන්නේ. ඒ මැනගත් එක නෙමෙයි ඔතන කියන්නේ. යම්කිසි මිම්ම

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ කියන්නේ ඔහු ඉතින් යමක් කරනකොට ඒකට ආවේික ස්වභාවයක් තියෙනවා. ඒ ආවේික ස්වභාවය සම්මා දිට්ඨියෙන් දැකී ඒක මිත්‍යා දෘෂ්ටියෙන් ගන්න. දෘෂ්ටියෙන් ඒක නිගමනය කරන්න බැ. යම්කිසි මිම්මක් හොඳයි කියලා හිතා ඉන්න පුළුවන්. ඥානවන්තය දකින්න පුළුවන් ඒක යථාර්ථය ඒක නරකයි. ඥානවන්තය මිම්මේ හරි දන්නවා නිසා මිත්‍යා දෘෂ්ටිය මිම්මේ හැරි දකින්න බැ. ඒක එක

그 말은, 그가 무엇을 할 때 그 일에는 그 자체의 바탕이 있다는 것입니다. 그 바탕은 sammā diṭṭhi로 보입니다. micchā diṭṭhi로 잡으면, diṭṭhi로는 그것을 판단할 수 없습니다. 어떤 잣대를 좋다고 여길 수 있지만, 슬기로운 이는 그것이 실제로는 나쁘다는 것을 볼 수 있습니다. 슬기로운 이는 잣대가 바른지 알기 때문입니다. micchā diṭṭhi로는 잣대가 바른지 볼 수 없습니다.

දෘෂ්ටිය මිම්මේ හැරි දකින්න බැ. ඒක එක විමෝත ගිය හැ. මනසේ එක මිනි තනුවට යන්න පුළුවන්. නමුත් ඔහු රැවටිලා ඉන්නවා ඒ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පුළුවන්. නමුත් ඔහු රැවටිලා ඉන්නවා ඒ මිනිල්ලන් හැඩි මෙහෙමයි කියලා.

그러나 그는 그 잣대가 그렇다고 속아 있습니다.

දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. මිනිහෙ මේ පොළඟෙ ඉන්නවා බොහොම කෙලින් හයයි වෙලාවගේ ඉන්නවලු. අර එක්තර පොළොන් ජයගන ගත්තා පොල්ලෝ වගේ නේදාව. මිනිහිය පොල්ලක් කියලා පිවුර අල්ල අල්ලගා පොළොක්. මිනිහිතන පොල්ලක් තියෙන.

이런 일을 생각해 봅시다. 어떤 뱀은 아주 곧게 굳어 막대기처럼 된다고 합니다. 사람은 막대기인 줄 알고 그 뱀을 붙잡습니다. 사람은 막대기가 있다고 생각합니다.

අරමි ටික කහ යන්න පුළුවන් එක මට මේ විදිහක් නැතුව හදින්න කියලා අර පොළො හැරමි ිටික කහ යන්න පස්සටමක් කරගන්න හදන්න පුළුවන් මිනි මම හැරමිටියක් කියලා හිතට පොළඟ හොළගමනේ. දැන් පැත්තක දන්න මෙනෙහ හිටිය යකෝකා පොළක අ කහගර දා හැරමිටියක් නෙමෙයි තියෙන්නේ.

지팡이 삼아 짚고 가려고 그 뱀을 붙잡을 수 있습니다. 지팡이라고 생각하고 뱀을 짚고 가는 것입니다. 옆에서 아는 사람이 보고 '이봐, 그건 뱀이야, 지팡이가 아니야' 합니다.

මිනිව දැක්කේ කවුද අර පොළක හැරමිටයක් කියලා දැක්ක මිනිහා වෙනව දැක්කක්ද

누가 바르게 보았습니까? 뱀을 지팡이로 본 사람이 바르게 본 것입니까?

පැත්ත ගිහිල්ලා පොළොා ගත්ත මිනිහා ඒක දැනගන්න. අර කොට්ට පොළොඟු කියලා ජාදයක් ඉන්නවා ඔහු හිර වුනහම එහාට එහාට බල්ලු කළත් පොළු කෑල්ල වාගේ එහෙම පොරසක් තියෙනවා. දැන් බැරි වෙලාව හරි මොනවා හරි ඌ බය වුනහම ඌම කරගන්නවා.

옆에서 뱀을 알아본 사람이 그것을 압니다. 'koṭṭa poḷaṅgu'라는 종이 있는데, 그것은 붙잡히면 이리저리 흔들어도 막대기 토막처럼 굳는 성질이 있습니다. 어쩌다 무엇에 겁을 먹으면 그렇게 합니다.

දැන් බැරි වෙල හරි යන මිනිහ පාරේ යන විනයක් මිනිහර කිය වයස වැඩියි ඇස් පේනෙත් නැහැට පොළු කෑල්ලක් නැහැනේ යන්න බැ අඩි ගාහගෙන නැ ගල් දැක්කාම මේක අයි. නැත පැත්තෙන් අල්ල ගත්තා පට පැත්තෙන් අල්ලගෙන හු යනවා

어쩌다 길을 가는 사람이 나이가 많고 눈도 잘 보이지 않아, 지팡이 없이는 걷지 못해 더듬거리다 그것을 보고 이거다 하며 한쪽 끝을 붙잡아 들고 갑니다.

ඒක එකට හයන්න කාවගිල වස්තුවක් වැල්ලා ගිලා තිය පැත්තට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔහු අර තියෙන්නේ ඕකගේ මනුම හරියන්නේ නැහැ.

그 사람의 재는 것은 맞지 않습니다.

පැත්තක ඉන්නවා වර නම් තිය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අන්න ඒකයි කියන්නේ විනුම වැරදි දෘට්තියෙන් ගත්තහම ඒක නියම විනුම නෙමෙයි. දෘට්ටියෙන් ගන්න පුළුවන් මිමක් පවත්වලා. නමුත්

그래서 잘못된 diṭṭhi로 잡은 잣대는 참된 잣대가 아니라고 하는 것입니다. diṭṭhi로 잣대를 세워 지닐 수는 있습니다. 그러나…

ආනාථ කියන වචනේ ගත්තේ නේද? අනාභාව ඔව් දැන් අපි මෙහෙම දකින්න ඕනේ ඉස්සෙල්ලා දැන් අනාතයි කියන වචනයේ අරගත්තහම

anatta — 그 말을 가져오지 않았습니까? anatta? — 예. — 이제 먼저 이렇게 보아야 합니다. anatta라는 말을 가져와 보면…

දහ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기