와하라까 코리아
CD016-09

CD016 · 9번째 · 49분 · 원문 녹음

bhāvanā

භාවනාව.

මේ පින්වත් පිරිස මේ උතුම් පොහෝ දිනයෙහි සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණය කර නිවන් සාක්ෂාත් කර ගැනීම පරම අධිෂ්ඨානය කරගෙන ඒ උතුම් අමා ශාන්තිය ගෙන දෙන්නා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ජීවමානව මහා ගුණුව නිර්මිතව වැඩ සිටිනවා සමානව සිහි කරගෙන ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයාන්තයේ විද්‍යාමානංචියා සිහි කරගෙන ඒ වාගේම ඒ උතුම් වූ මහා සංඝරත්නය මහා සංවර ගුණයෙන් යුක්තව වැඩ සිටිනවා සමානවසීහි

여기 모인 공덕 있는 분들이여, 이 거룩한 poho 날에 sīla, samādhi, paññā 의 덕을 온전히 채워 nibbāna 를 실현하겠다는 가장 높은 adhiṭṭhāna 를 세우고, 거룩한 amata 의 고요를 주시는 sammā sambuddha 아버님들께서 큰 덕을 갖추고 살아 계시는 것처럼 떠올리고, 거룩한 saddhamma ratana 가 바로 앞에 있는 것처럼 떠올리고, 그와 같이 거룩한 큰 saṅgha ratana 가 큰 saṃvara 의 덕을 갖추고 머물러 계시는 것처럼 떠올리십시오.

කරගෙන අපි ඒ උතුම් මූතීත රත්නය අභියස අදත් මේ ශාන්ත ගුණයන් යුත් ත වෙලා ඒකාන්තයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණය කර ගැනීමට හිත පිහිටවාගෙන අද මේ ශ්‍රේෂ්ඨ වන්නා වූ සමාධියට පත්වෙලා ඒ උතුම් ශාන්තිය උදා කරගන්න බලාපොරොත්තුව සිටින්නේ කියා සිහි කරගන්න ඕනේ ආර්ය වූ ප්‍රථම ධ්‍යාන, ද්තිය

그 거룩한 tiratana 앞에서 오늘도 이 고요한 덕을 갖추고, 반드시 sīla, samādhi, paññā 의 덕을 온전히 채우겠다고 마음을 세워, 오늘 이 빼어난 samādhi 에 들어 그 거룩한 고요를 이루기를 바라고 있다고 떠올려야 합니다.

කරගන්න ඕනේ ආර්ය වූ ප්‍රථම ධ්‍යාන, ද්තිය ධ්‍යාන, තෘතී අධ්‍යාන, චතුර ධ්‍යාන කියන උතුම් ධ්‍යාංගයන් පහළ වෙලා ඒ වගේම මේ උත්තම මහා සමාධිය අපිට ලැබිලා ඒකාන්තයෙන් අදාත මේ උතුම් නිවන් සාක්ෂාත් කරන්න මාර්ගය පැවා. අප්‍රමාණ රෝග සත්තිට්ටිය යමා

거룩한 첫째 jhāna, 둘째 jhāna, 셋째 jhāna, 넷째 jhāna 라는 높은 jhāna 의 갈래들이 일어나고, 그와 같이 이 가장 높은 큰 samādhi 를 우리가 얻어, 반드시 오늘 이 거룩한 nibbāna 를 실현할 길이 열리기를.

මාර්ගය පැවා. අප්‍රමාණ රෝග සත්තිට්ටිය යමා ශාන්ති සීම ලැබෙත්වා කියන්නා වූ කරුණා මෛත්‍රී අධිෂ්ඨානය තබන්නට ඕනේ. එසේ තබාගෙන

헤아릴 수 없이 많은 아픈 중생들이 amata 의 고요를 얻기를, 하는 karuṇā 와 mettā 의 adhiṭṭhāna 를 세워야 합니다.

මෛත්‍රී අධිෂ්ඨානය තබන්නට ඕනේ. එසේ තබාගෙන අත් මේ මහා ශාන්තිය ආශිර්වාදය ගන්න බලාපොරොත්තුවෙන් තුන් ලෝකාග්‍ර වූ අග්‍රේත්‍ර වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට උතුම් වූ ශ්‍රී සද්ධර්ම සත්නයට උතුම් වූ මහා සංඝරත්නයට මාගේ මේ අග්‍ර වූ ශ්‍රේත්්ඨ වූ අත්වි වූ අසම සමව වූ මහා නමස්කාරයේ වේවා කියන ශාන්ත සිතුවිල්ල ඇති කරගෙන මාත් සමඟම නමස්කාර පාට සත්ගායනා කරන්න

그렇게 세우고서, 오늘 이 큰 고요의 축복을 받기를 바라며, 세 세상에서 으뜸이시고 가장 높으신 sammā sambuddha 아버님들께, 거룩한 saddhamma ratana 께, 거룩한 큰 saṅgha ratana 께 저의 이 으뜸가고 빼어나며 견줄 데 없는 큰 절이 되기를, 하는 고요한 마음을 일으켜 저와 함께 절하는 구절을 외우십시오.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

Namo tassa bhagavato arahato sammāsambuddhassa. (그분 bhagavā, arahant, sammā sambuddha 께 절합니다.) — 세 번 되풀이.

සාදු සාදු සාදු

Sādhu, sādhu, sādhu.

අප්‍රමාණ ගුණ ඇති මහා පාරමිතා ගුණාශීර්වාද බලයෙන් ලෝද්‍යා මාන වී වදාලා වූ ඒ අග්‍රසේට මහා ශාන්තියෙන් යුක්ත වන ජයශ්‍රී මහා බෝපියාණන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාදයට මහා ආශිර්වාදයක් වේවා.

헤아릴 수 없는 덕을 지닌 큰 pāramitā 의 덕과 축복의 힘으로 세상에 드러나 계신, 으뜸가고 큰 고요를 갖춘 jaya sirī mahā bodhi 아버님들의 끝없는 축복이 큰 축복이 되기를.

ඒ වාගේම ඒ උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාදය අපට මහා ආශිර්වාදයක් රැකවරණක් වේවා කියාසී කරගෙන මේ උතුම් වූ ආශිර්වාදය ලැබීමට මේ උතුම් ගාථා රත්නයට ගෞරවයෙන් සත් ගායනා කරන්න සාන්තව සාධුකාර දෙන්න

그와 같이 그 거룩한 sammā sambuddha 아버님들의 끝없는 축복이 우리에게 큰 축복이자 지킴이 되기를, 하고 떠올리며, 이 거룩한 축복을 받기 위해 이 거룩한 gāthā ratana 를 공경하는 마음으로 외우십시오. 고요히 sādhukāra 를 보내십시오.

යේ බ්‍රාහ්මනා වේද ගුසබ්බ ධම්මේ තේමි නමෝ තේච මං පාල කාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තිය

Ye brāhmaṇā vedagū sabbadhamme, te me namo, te ca maṃ pālayantu. Namatthu buddhānaṃ, namatthu bodhiyā, namo vimuttānaṃ, namo vimuttiyā. (모든 dhamma 를 꿰뚫어 아는 brāhmaṇa 들께 절하오니 그분들이 저를 지켜 주소서. buddha 들께 절하고, bodhi 에 절하고, 풀려난 분들께 절하고, vimutti 에 절합니다.)

සාදු සාදු සාදු

Sādhu, sādhu, sādhu.

අප්‍රමාණ ගුණැති සත් බුදුපියාණන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාදය අපිට මාරක වර්ණයක් ආශිර්වාදයක් පිළිසරණක් වේවා කියාසී කරගෙන සියලු බයතැති ගැනුම් දුක් දොම්නස් ලොමු දැහැ ගැනීම දුරු කරමින් සියලු දුර්භික්ෂ බය අමනුස්ස බය රෝග බය දුරු කරමින් උතුම් වූ මූ ශාන්තිය මහා ආශිර්වාදය ලැබීමට උතුම්ම සමාධිගත ගුණ පහළ කර ගැනීමට හේතු වාසනා ගැනීම ඒ මහා බුද්ධ ආශිර්වාදය අපිට පිරිසරණක් වේවා කියාසීය කරන මේ සත්බුද්ධ නමස්කාරය ඉතාම ගෞරවයෙන් සිද්ධ කරන්න සාධුකාර දෙන ශාන්තව

헤아릴 수 없는 덕을 지닌 일곱 buddha 아버님들의 끝없는 축복이 우리에게 지킴이자 축복이자 의지처가 되기를, 하고 떠올리며, 모든 두려움과 떨림, 괴로움과 근심, 털이 곤두서는 무서움을 떨쳐 내고, 모든 굶주림의 두려움, 사람 아닌 것들의 두려움, 병의 두려움을 떨쳐 내며, 거룩한 amata 의 고요라는 큰 축복을 받고 가장 높은 samādhi 의 덕을 일으키는 바탕이 되도록, 그 큰 buddha 의 축복이 우리에게 의지처가 되기를 하고 떠올리며 올리는 이 일곱 buddha 께 드리는 절을 아주 공경스럽게 하십시오. 고요히 sādhukāra 를 보내십시오.

විපාසිස නමාතු චක්ඛුමන්තස්ස සිරිමතෝ

Vipassissa namatthu cakkhumantassa sirīmato. (눈을 갖추시고 빛나시는 Vipassī 께 절합니다.)

සිස්සී නමත්තු සබ්බ භූතානුකම්පිනෝ

Sikhissapi namatthu sabbabhūtānukampino. (모든 존재를 가엾이 여기시는 Sikhī 께도 절합니다.)

වෙස භුස නමතු නහත කසත තපස්සිනෝ

Vessabhussa namatthu nhātakassa tapassino. (번뇌를 씻어 내신 tapassī, Vessabhū 께 절합니다.)

නමතු කකුසන්දස්ස මාර සේනා පමත්තිනෝ

Namatthu Kakusandhassa mārasenāpamaddino. (Māra 의 군대를 쳐부수신 Kakusandha 께 절합니다.)

කෝනාගමනස්ස නමතු බ්‍රහ්මනස්ස උසීමතෝ

Konāgamanassa namatthu brāhmaṇassa vusīmato. (닦음을 다 마치신 brāhmaṇa, Konāgamana 께 절합니다.)

කස පසමතු විපත්තස්ස සබී

Kassapassa namatthu vippamuttassa sabbadhi. (어디서나 온전히 풀려나신 Kassapa 께 절합니다.)

අංගිරසස්ස නමත්තු සක්‍ය පුත්තස්ස සිරිමතෝ

Aṅgīrasassa namatthu Sakyaputtassa sirīmato. (빛을 내뿜으시는 빛나는 Sakya 의 아드님께 절합니다.)

යෝමං ධම්ම මම දේ සබ්බ දුක්ඛාපනුදනං

Yo imaṃ dhammaṃ desesi sabbadukkhāpanūdanaṃ. (모든 괴로움을 없애는 이 dhamma 를 가르쳐 주신 분이십니다.)

යේචාපි නිබ්බුදා ලෝකේ යථා භූතං විපස්සිසුං

Ye cāpi nibbutā loke yathābhūtaṃ vipassisuṃ. (세상에서 꺼져 고요해진 분들은 있는 그대로를 꿰뚫어 보셨습니다.)

තේජනා අපිනා මහන් කන්තා වීත සාරදා

Te janā apisuṇā mahantā vītasāradā. (그분들은 이간하는 말이 없고, 크시며, 두려움을 벗어나셨습니다.)

හිතං දේව මනුස්සානං යං නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං විතසා සාරදං [උගුර කෑරීම]

Hitaṃ devamanussānaṃ yaṃ namassanti Gotamaṃ, vijjācaraṇasampannaṃ mahantaṃ vītasāradaṃ. (deva 와 사람에게 이로움을 주시고, 앎과 행실을 갖추시고, 크시며 두려움을 벗어나신 Gotama 께 그분들이 절합니다.) [목을 가다듬는 소리]

අනන්ත ගුණාව සම්මා සබ්බ බුදුපියාණන් වහන්සේලාගේ ගුණ සිහි කර ගනිමින් උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නය අනන්ත ගුණ සිසී කර ගනිමින් උතුම් වූ මහා සංඝරත්නය අනන්ත ගුණසීහි කරගනිමින් රත්නය අනන්ත ආශිර්වාදය අපිට මහා රැකවරණයක් ආශිර්වාදයක් පිළිසරණක්ම වේවා කියාසීහි කරගෙන මේ ආකාරයෙන් මේ මහා ගුණ නමස්කාරයන් සිද්ධ කරමින් ඒ මහා පිළිසරණ යාමට බලාපොරොත්තුව වීන් ශාන්තව සාධුකාර දෙන්න ට

끝없는 덕을 지닌 sammā sambuddha 아버님들의 덕을 떠올리고, 거룩한 saddhamma ratana 의 끝없는 덕을 떠올리고, 거룩한 큰 saṅgha ratana 의 끝없는 덕을 떠올리며, ratana 의 끝없는 축복이 우리에게 큰 지킴이자 축복이자 의지처가 되기를 하고 떠올리고, 이렇게 큰 덕에 절을 올리며 그 큰 의지처로 가기를 바라면서 고요히 sādhukāra 를 보내십시오.

ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිසද ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා

Iti pi so bhagavā arahaṃ sammāsambuddho vijjācaraṇasampanno sugato lokavidū anuttaro purisadammasārathi satthā devamanussānaṃ buddho bhagavā. (그분 bhagavā 는 arahant 이시고, sammā sambuddha 이시고, 앎과 행실을 갖추셨고, 잘 가신 분이시고, 세상을 아시는 분이시고, 위없는 분이시고, 길들일 사람을 이끄는 분이시고, deva 와 사람의 스승이시고, buddha 이시고, bhagavā 이십니다.)

බුද්ධං සරණං ගච්ඡාමි

Buddhaṃ saraṇaṃ gacchāmi. (buddha 를 의지처로 삼습니다.)

ස්වාග්ඝාතෝ භගවතා තා ධම්මෝ සංදිත්ථිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චං වේදිතබ්බෝ විඤ්ඤුහීති

Svākkhāto bhagavatā dhammo sandiṭṭhiko akāliko ehipassiko opanayiko paccattaṃ veditabbo viññūhīti. (bhagavā 께서 잘 설하신 dhamma 는 지금 여기서 볼 수 있고, 때를 기다리지 않으며, 와서 보라 할 만하고, 이끌어 주며, 지혜로운 이가 저마다 스스로 알아야 하는 것입니다.)

ධම්මං සරණ ගච්ඡාමි

Dhammaṃ saraṇaṃ gacchāmi. (dhamma 를 의지처로 삼습니다.)

සුපතිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජු පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ාය පටිපන්නෝ භගව සාවක සංඝෝ සාමීජි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගල කළා ඊස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයියෝ පාහුනෙයියෝ [උගුර කෑරීම] දක්ඛියෝ අංජිකරණීයෝ අනුත්තරං පුඤ්ඤ ඤ්ඤකෙත්තං ලෝකස්සාති

Suppaṭipanno bhagavato sāvakasaṅgho, ujuppaṭipanno bhagavato sāvakasaṅgho, ñāyappaṭipanno bhagavato sāvakasaṅgho, sāmīcippaṭipanno bhagavato sāvakasaṅgho, yadidaṃ cattāri purisayugāni aṭṭha purisapuggalā, esa bhagavato sāvakasaṅgho, āhuneyyo pāhuneyyo dakkhiṇeyyo añjalikaraṇīyo anuttaraṃ puññakkhettaṃ lokassāti. (bhagavā 의 제자 saṅgha 는 잘 닦아 가고, 곧게 닦아 가고, 바르게 닦아 가고, 알맞게 닦아 갑니다. 곧 네 쌍, 여덟 사람이 bhagavā 의 제자 saṅgha 이니, 공양받을 만하고, 손님으로 모실 만하고, 보시받을 만하고, 합장받을 만하며, 세상의 위없는 puñña 의 밭입니다.) [중간에 목을 가다듬는 소리]

සංඝං සරණං ගච්ඡාමි

Saṅghaṃ saraṇaṃ gacchāmi. (saṅgha 를 의지처로 삼습니다.)

අනන්ත ගුණඇත්තා උතුම් වූ සම්බුදු පියාණන් වහන්සේලා උතුම් වූ මහා බෝසතාණන් වහන්සේලා සිහි කරමින් ඒ වාගේම උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නය තුන් වූ මහා සංඝරත්නය සිහි කරමින් ඒ මහා [උගුර කෑරීම] බුදුපියාණන් වහන්සේලාභියසේ තිුධ සත්නයම මෙසේ ගෞරව කමා කරනවා කියා සිහි කරින්නේ මේ උතුම් ගාථා රත්නය ඉතාම ශාන්තෝ කියාසත් ගායනා කර කමා කරමු.

끝없는 덕을 지닌 거룩한 sammā sambuddha 아버님들과 거룩한 큰 bodhisatta 님들을 떠올리고, 그와 같이 거룩한 saddhamma ratana 와 큰 saṅgha ratana 를 떠올리며, 그 큰 buddha 아버님들 앞에서 tiratana 께 이렇게 공경히 용서를 빈다고 떠올리면서, 이 거룩한 gāthā ratana 를 아주 고요히 외워 용서를 빕시다.

කායේන වාජා චිත්තීන [උගුර කෑරීම] තමාදින මතං අච්චයං කමමිබන්තේ භූ පඤ්ඤ තථාගත

Kāyena vācā cittena pamādena mayā kataṃ, accayaṃ khama me bhante bhūripañña tathāgata. (몸과 말과 마음으로 제가 게을러 저지른 허물을 용서해 주소서, 넓은 지혜를 지니신 tathāgata 이시여.)

කායේන වාචා චිත්ති තියෙන තමාදින මතං අච්චයං කමමිබන්ති [උගුර කෑරීම] භූ පඤ්ඤ තථාගත

Kāyena vācā cittena pamādena mayā kataṃ, accayaṃ khama me bhante bhūripañña tathāgata. (두 번째) [목을 가다듬는 소리]

කායේන වාචා චිත්තේන පමාදින සීන මයාතං අච්චයං කමමි භන්තේ භූ පඤ්ඤ තථාගත

Kāyena vācā cittena pamādena mayā kataṃ, accayaṃ khama me bhante bhūripañña tathāgata. (세 번째)

සාදු සාදු සාදු

Sādhu, sādhu, sādhu.

ශාන්තව නිසන්සලව මේ උතුම් වූ සමාධි වත් කවි වලින් අද අපට ඒකාන්තයෙන්ම ඒ උතුම් චිත්ත සමාධිය ළඟා වේවා. උතුම් වූ සම්බුදු පියාණන් වහන්සේලා අභියස උතුම් වූ මහා සංඝරත්නය අභියස අදත් අපි මේ මහා බෝධි මළුවක සිටිනවා සමානව වැටහේවා. උතුම් වූ

고요히, 흔들림 없이, 이 거룩한 samādhi 의 노래들로 오늘 우리에게 반드시 그 거룩한 citta samādhi 가 다가오기를. 거룩한 sammā sambuddha 아버님들 앞에, 거룩한 큰 saṅgha ratana 앞에, 오늘도 우리가 큰 bodhi 마당에 있는 것처럼 느껴지기를.

මළුවක සිටිනවා සමානව වැටහේවා. උතුම් වූ ජයශ්‍රී මහා බෝ මළුවෙහි ඉතාම ශාන්තියෙන් යුත්තව අපි අද මේ ආකාර වන්නා මහා ශාන්තියට පත්වෙනවා. දසමාරබ බලයක් අපගේ අහල්ට

거룩한 jaya sirī mahā bodhi 마당에서 아주 고요하게, 우리는 오늘 온갖 큰 고요에 이릅니다.

පත්වෙනවා. දසමාරබ බලයක් අපගේ අහල්ට නොවේවා. සියලු ආකාර වන්නාවූ ශාන්තිය පහළ වේවා. ලෝභයේ ද්වේශය මෝහය යන පාප මූලයක්

열 가지 Māra 의 힘이 우리 곁에 오지 않기를. 온갖 고요가 일어나기를.

වේවා. ලෝභයේ ද්වේශය මෝහය යන පාප මූලයක් අපගේ යහළ කැති නොවවා ශාන්තියට පත්විය යුතු උතුම් වූ ගුණයෙන් යුක්තව ලෝභක් සේය කිරීමෙන්, ද්වේශක් ක්ෂය කිරීමෙන් මෝහක් ක්ෂය කිරීමෙන් ලබන නිවන් සාක් කරගන්න සියලු පසුතලය අපට පහළ වේවා. සියලු ශාන්තිය

lobha, dosa, moha 라는 악의 뿌리가 우리 곁 가까이에도 오지 않기를. 고요에 이르러야 할 거룩한 덕을 갖추어, lobha 를 다하고 dosa 를 다하고 moha 를 다하여 얻는 nibbāna 를 실현할 모든 바탕이 우리에게 일어나기를.

සියලු පසුතලය අපට පහළ වේවා. සියලු ශාන්තිය උදා වේවා කියන ශාන්තිය හිත තවග නිහඬ වෙන්න [උගුර කෑරීම]

온갖 고요가 밝아 오기를, 하는 그 고요한 마음으로 더욱 잠잠해지십시오. [목을 가다듬는 소리]

වඳිමිණී රජීඳුනි අනත ගුණ සිහි කරමිණි

(노래) 절하옵니다, muni 의 임금이시여, 끝없는 덕을 떠올리며.

ගුණ සිතම දරිනි පුදමි මි පිළිවෙත් ගුණේ මෙලේසනි

덕을 마음에 품고, 이렇게 닦음으로 받들어 올립니다.

ගුණය මතු කරනෙමි මොනරුව මනසේ මවනෙමි දෙස් ගුණ දකීමිනි

덕을 일깨우며, muni 의 모습을 마음에 그리고, 그 덕을 바라봅니다.

සමිඳුනේ එමද මවනි ගුණ සිත තබලා අසු අනුල කුණු මවලා

님이시여, 그 모습을 그리며, 덕에 마음을 두고, 여든 가지 작은 상호를 그려 봅니다.

මුණිඳු වැඩම වෙලා දකිමු දිවමන්ස මෙලා

muni 께서 오시니, 살아 계신 듯 여기서 뵙습니다.

සඟ පෙළද ගුණය මැවි මැවී සවරයනි වඩමවූ ගුණ දැනී පුදමු ගරු කර එසා පෙළි

saṅgha 의 줄의 덕도 그리고 또 그리며, 오신 그분들의 덕을 알아 그 줄을 공경히 받듭시다.

මුනිවරු සඟ පෙළඟ ලෙස අද අපි ජය සිරිෝ මළුවෙහි ඉන්නේ

muni 들과 saṅgha 의 줄과 함께, 오늘 우리는 jaya sirī bodhi 마당에 있습니다.

සම්බුදු ගුණ කඳ දස අත පැතිරෙන සවනක් රැස් කඳ ලෙස ගන්නේ සම්බුදු ගුණ ඔද තෙද වැඩි සඟ පෙළ සුදු රැස්දහරකී විහිදන්නේ

sambuddha 의 덕이 열 방향으로 퍼지니 여섯 빛깔 빛다발처럼 보이고, buddha 의 덕으로 힘과 빛이 더한 saṅgha 의 줄은 흰 빛줄기를 뿜어냅니다.

අපමණ කරුණා මිත් සිත් සුවයෙහි අප අද මේ ලෙස සැනසෙන්නේ ේ

끝없는 karuṇā 와 mettā 의 마음이 주는 편안함 속에서 우리는 오늘 이렇게 위로받습니다.

බාධක විසර අපළඟ අහලකද නැත මුනවරු සිටින තැන අපමණ සුවය වෙත

가로막는 것과 독은 우리 곁에 없고, muni 들이 계신 곳에는 끝없는 편안함이 있습니다.

සඟ පෙළවරයි කරුණා සිසිල දෙත

saṅgha 의 줄은 karuṇā 의 서늘함을 줍니다.

සමිඳුනි දහම් මග සිහි කර මේ සමවට මතු කර ගුණ සිත බුදු සමිඳුන්නේ ළඟ අප අද බුදු සුවයන ඉන්නේ ේ

님이시여, dhamma 의 길을 떠올리고, 이 고요 속에 덕의 마음을 일깨워, buddha 님 곁에서 오늘 우리는 buddha 의 편안함 속에 있습니다.

මුනිඳුගේ දරු කැලෙස සැනසෙන්නේ සමිඳු ගෙනි සසල සුවය දකින්නේ

muni 의 자식들처럼 위로받으며, 님에게서 흔들림 없는 편안함을 봅니다.

ලෝකේ බැඳෙන සිත අපළඟ දත ලෝකේ එත වන දම් දැක ඇතේ නොබැඳී සිත අදල වෙත ලෝකේ අතහැර යන බුදු මග අපට

세상에 묶이는 마음은 우리 곁에 없고, 세상을 건너가는 dhamma 를 보았으니 오늘 마음은 묶이지 않습니다. 세상을 놓아 버리고 가는 buddha 의 길이 우리에게 있습니다.

ලොවෙනි බැඳින සත මොන හොඳයත ලොවෙහි හොඳය යන සෑම දුක දෙවට බැඳෙන බැඳෙන තැන ගිනි අට ගණිත එකිනිහ අදට මහා දුක් දෙස් දෙවට

세상에 묶이는 중생에게 무슨 좋은 것이 있겠습니까. 세상에서 좋다고 하는 모든 것은 괴로움을 줄 뿐이고, 묶이고 묶이는 자리마다 불이 타오르며, 하나하나가 오늘까지 큰 괴로움과 허물을 안겨 줍니다.

මොනවද ලොවී අද බැඳෙනට තිබෙන්නේ හොඳයයි බැඳුන අය කෝ කොහි සිටින්නේ මට ලැබුණා මේ යයි සතහි හිතන්නේ කවුරු ලැබූ අය ලොව කොහි සිටින්නේ

오늘 이 세상에 묶일 만한 것이 무엇이 있습니까. 좋다고 묶였던 이들은 어디에 있습니까. 중생은 '내가 이것을 얻었다'고 생각하지만, 얻었다는 이들이 세상 어디에 있습니까.

මම කියා ලොකුවට හිතුවාට මොනවද මම වෙන්නේ කය දෙස බැලු ඊට මේ කෙස ලොමද නිය දත සම වට පිහිටා හැඩ කරයි හොඳ කය නිසි ඊට

'나'라고 크게 생각해 봐도 '나'가 무엇이 됩니까. 몸을 들여다보면 머리카락, 몸털, 손발톱, 이, 둘러싼 살갗이 자리 잡아 몸을 그럴듯하게 꾸밀 뿐입니다.

ලෝ සත කියා මම මගේ කියන්නේ මම රිහැඩනේ සත මොනවද දකින්නේ

세상 중생이 '나', '내 것'이라 하고 '나는 참 아름답다'고 하지만, 중생이 보는 것은 무엇입니까.

මසලය නහර ඇට ඇට වට තැන්නේ ඇති මිදුළු වු ගඩුහද දකින්නේ

살과 힘줄과 뼈가 둘러싸인 곳에 골수와 콩팥과 심장이 보일 뿐입니다.

වට කර සියලු බඩ බොල් අවටි ට ඇත මොලගෙඩි කුහර ලොඳ මස ඇට කටුද වෙත පිත සෙම සැරව ලෙය කුණු තෙල කයේහි වෙත මේවා වසපු සංඛඩ නම් මෙලෙස ඇත

그 모두를 둘러싼 텅 빈 배 속, 뇌 덩이와 빈 구멍들, 살과 뼈와 가시 같은 뼈마디가 있고, 쓸개즙과 가래와 고름과 피와 더러운 기름이 몸에 있으니, 이것들이 사는 saṅghāta(몸덩이)가 이러합니다.

හරි හැඩ කියිය කියා මොනවද සත ලැබුවේ ගඳ නැති කයක් ලැබුනද සිහික කර දෙඩුවේ මම හරි සුවඳා සතෙඩුවේ කාට ටද සුවඳ කය ලෙස මෙම ගත වැඩුවේ

참 아름답다 한들 중생이 무엇을 얻었습니까. 냄새 없는 몸을 얻은 적이 있는지 떠올려 보고 말하십시오. '나는 참 향기롭다'고 중생이 말했지만, 누구를 위해 향기로운 몸이라며 이 몸을 길렀습니까.

පිට තින් උලාගෙන සුවඳක් සුවඳා කීවට සුවඳ කය තිබුනද ලොවෙහි හොයානැ කයක් ලැබූ සුව සුවඳක් සුවඳ කියා මොනවද සුවඳ දෙන්නේ කයේ බඳුනියා

겉에 발라 놓고 향기롭다 향기롭다 해도, 향기로운 몸은 세상에서 찾아볼 수 없습니다. 몸을 얻어 향기롭다 하지만, 이 몸이라는 그릇에서 무엇이 향기를 냅니까.

හමකින් වට වෙලා පොතු සුදු ගති හරි මට සිටු හැඩ වැඩ කය යයි හිතට මොනවද හැඩ කළේ පුම්බාහම එවට ඇතුලට කුණු ගොඩක් කොටු කරගෙන සිට

살갗에 싸여 겉껍질이 희어 보이니 '꼭 알맞게 아름다운 몸'이라 여기지만, 부풀려 놓았을 때 무엇이 아름다웠습니까. 안에는 더러운 무더기를 가둬 두고 있을 뿐입니다.

මේ කය ඇතුලේ ඇති හොඳ කියලා වෙන් කර තැබුවා නම් කොතනද හොඳ දැකලා තිබුනද එක දෙයක් මේදි හැද කියලා බලමුකෝ හිතමු ඒ ලෙස තතු දැකලා

이 몸 안에 있는 좋은 것을 따로 떼어 놓는다면 어디서 좋은 것을 보겠습니까. 여기 좋다 할 만한 것이 하나라도 있었는지, 있는 그대로를 보고 생각해 봅시다.

උපතේ කුඩාවට ඉඳුරා න් සැදිනු ඇත එම මුල මව් ගැබී ඉලෙසම වැඩු ඇත මව් කන ආහාර ූ ජෙසීම තැනට යත ඒ තික උරාගෙන හැදු කය ගැබෙහි ට

태어날 때 작게, 감각 기관으로 이루어졌고, 그 뿌리는 어머니 배 속에서 그렇게 자랐습니다. 어머니가 먹은 음식이 ojā 가 되어 그 자리로 가면, 그것을 조금씩 빨아들여 배 속에서 몸이 지어졌습니다.

සුවඳ දෙයක් නැත මවගෙන් ගත්තේ සුවඳ හොයා නැත සද ඇද ඇත්තේ දුගඳ තැනක උපතකි හටගත්තේ කොහිද ද සුවඳ කය සත අරගත්තේ

어머니에게서 받은 향기로운 것은 없습니다. 향기를 찾아봐도 없습니다. 고약한 냄새 나는 곳에서 태어남이 일어났는데, 중생은 향기로운 몸을 어디서 얻었습니까.

බිහිව ලොවට කුණු ඕජස ගල නව මස පැහැරුව කුණගෙන ඇදිත හෝද හෝද සත පිරිසි කොහිද සුදුසු කය ලැබුනද මෙවත

세상에 태어날 때 더러운 진물이 흐르고, 아홉 달을 더러움 속에 머물다 끌려 나와, 씻고 또 씻어 중생이 깨끗해졌다지만, 그런데도 깨끗한 몸을 어디서 얻었습니까.

අරගෙන ගඳ හැර පිරිසිදු කියන වරුව යන්න පෙර යළි කුණ ඇදෙති දුගඳ දෙවනු මිස සුවඳක් නොදෙති

냄새를 없애 깨끗하다 하지만 반나절도 지나기 전에 다시 썩은 냄새가 납니다. 고약한 냄새를 줄 뿐 향기는 주지 않습니다.

ඇයිද මෙය සුවඳයි සතී පිටින් උලන සැමදේ අරගන්නේ පැයයි දෙකයි එම ලෙසද තිබෙන්නේ යළි දුග තැන වටලන්නේ කොහිද සුවඳෙන කය සැකසෙන්නේ

중생이여, 왜 이것이 향기롭다 합니까. 겉에 바른 것들을 받아들일 뿐이고, 한두 시간 그대로 있다가 다시 고약한 냄새가 에워쌉니다. 몸이 어디서 향기로 지어집니까.

කවා පොස මුසු භෝජන ගෙන සදා මේ බඳු කය දැන් හැඩ කියමි මෙදා කරන සතේ තතු අසින සදා බලමු කොහොමද කයේ නිසි තැන

먹이고 길러 섞인 음식을 늘 먹으며 이 몸을 아름답다 말하는 중생이여, 참모습을 들으십시오. 몸의 참된 자리가 어떠한지 늘 살펴봅시다.

පෙරද අපේ සීය කියලා එම වුන්නේ එලෙස ආච්චිද පෙර එලෙන්නේ තරුණා තරුණි පෙර වයසක වුන්නේ හිතුවේද ඔය ටික ඔය විලන්නේ

옛날 우리 할아버지도 그렇게 말했고 할머니도 예전엔 그러했습니다. 젊은 남자 젊은 여자였던 이들이 늙은이가 되었습니다. 그때 이렇게 될 줄 생각이나 했겠습니까.

හැඩය කාරයි මගේ කය හැඩ දෙවත මගේ ඇඟ පත හරි ලක්ෂන ලැබුනද තරුණ වූ කලති එවත මොකද වුනේ වසරෙන් දොලසෙ ත වසර 12ව පසු කෙරුණා

'아름답다, 내 몸이 아름답다, 내 팔다리가 딱 좋은 모습이다' 하며 젊은 때 그것을 얻었다 해도, 그 뒤 어떻게 되었습니까. 열두 해, 열두 해가 지나갔습니다.

හිතමු බලමුකෝ පෙරම තරු වයස සමඟ එ සැම තතු ගෙව්නා වයස කෙනෙකු ලෙසදැ දැන් එහි පෙනුනා හැඩ වැඩ මස් පිඩු කය පෙර තිබුන වැහැරුන දිය උන මසෙස ඇගෙන

생각해 봅시다. 예전엔 젊었으나 나이와 함께 그 모든 것이 닳아 지나가고, 이제는 늙은이로 보입니다. 예전에 있던 아름다운 살덩이 몸은 여위고 살이 녹아내렸습니다.

බලමු එදා එම කයේ හැටි හිතෙන කොහිද ලැබු දුනේ එම තරුණ වූ කයි තැන දින දින වයස මේසට ගෙවෙනු ඇත මොකදෑ වුනේ අනි හැඩ කයිහි වත වැරිලා දිය වෙලා දැන් වයසටම යථ

그날 그 몸이 어떠했는지 떠올려 봅시다. 그 젊은 몸은 어디로 갔습니까. 날마다 나이가 흘러가니, 그 아름다운 몸이 어떻게 되었습니까. 여위고 녹아 이제 늙음에 이르렀습니다.

සීයා ආජී යන සතෙත හැඩ කිව් කොඩේ නෑ දැන් දකින්නේ කෝ අර මොනර පිල පෙර කියන්නේ දුන්නද සෙතක් මේ කෙස සිහි කරන්නේ සැවට නේද හැඩ කෙසයයි එතැන්නේ

할아버지 할머니가 된 중생이여, 아름답다 했던 것은 이제 보이지 않습니다. 예전에 공작 깃털 같다던 머리카락은 어디 있습니까. 이 머리카락이 편안함을 주었는지 떠올려 보십시오. 아름다운 머리라던 것은 속임수가 아니었습니까.

හරි හැඩකෙත් කලඹිය කිය ලොවියට ලැබුවෙම කෙනෙක් නැහැ වසරින් එහි ගෙවෙත 12ක් 15ක් කලුව තිබෙත එතනත් කුණු ගොඩක් සුදු කර හදටතට

참 아름다운 머리채라고 세상에 말해도, 그것을 지닌 사람은 없습니다. 해가 지나면서 열두 해, 열다섯 해 검게 있다가, 거기도 하얗게 세어 가는 더러운 무더기일 뿐입니다.

දවසක් නොනෑවොත් දහඩිය කුණ ඇදිලා කස කස දඟලන නවා මහුණු ගොඩ කියලා තෙමුනොත් එබඳු හිස පැය දෙකකින් ඉඹලා බැලුොත් සුවඳ වද දාඩිය ඇදිලා

하루라도 씻지 않으면 땀 냄새가 나고 가려워 긁적이며 더럽다 합니다. 그런 머리를 적셔 두면 두 시간 만에 냄새를 맡아 봐도 향기는커녕 땀 냄새가 납니다.

පිරිසිදු කියා කර සුදු ඔන්නෝ සෝදා සුවඳ උල උල හැඩ කියමින්න හිටියට ලැබෙන වද හොඳ දෙය කෙසකින්න සිහි කර බැලිය යුතු මේ කෙසේ තතු ඔන්න

깨끗하다며 하얗게 하고, 씻고 향을 바르고 또 바르며 아름답다 말하고 지내도, 머리카락에서 얻는 좋은 것이 무엇입니까. 이 머리카락의 참모습을 떠올려 보아야 합니다.

සිට ආඥචිත මුත් මව් පියෝ හිටියේ ඒ සැම වෙද එලෙසම මව් පියෝ හිටියේ මේ ලෙස ආදි පරපුර බැලුවොත් හැටියේ ඉපදුනා වැඩුනා මරුනේ එම ලෙස හැටියේ

할아버지의 할아버지 때부터 어머니 아버지가 있었고, 그 모두도 그렇게 어머니 아버지였습니다. 이렇게 옛 핏줄을 살펴보면 그 모습은 태어나고 자라고 죽는 같은 모습입니다.

තිබු තිබු සියලු කය ලදරුව බිහිව ඇත වැඩි වැඩි ළමා වයසද පසු කෙරිලා ඇත ඉන් පසු එගැටවර වයසද පසුව යත ලැබුනද තරුණයයි තිරවත කිසිදු නැත

있던 모든 몸은 아기로 태어났고, 자라고 자라 어린 시절도 지나갔으며, 그 뒤 소년 시절도 지나갑니다. 젊음을 얻었다 해도 굳건한 것은 아무것도 없습니다.

ගෙවි ගෙවි යනවාමි මේ තරුණ වූ කලමට අරගෙන මැදි වයසේවත් නැත තිර ලෙසට ගෙවි ගෙවි වැහැරි මහළුව වය සෙහි එවට මැරි මැරි කෙළවරයි කුණුවෙයි දිර කඩට ට

이 젊은 때도 닳고 닳아 지나가고, 중년에 이르러도 굳건하지 않으며, 닳고 여위어 늙은 때에 이르면, 죽고 또 죽어 끝나고, 썩고 허물어집니다.

මේ ලෙස යන ගමනේ කයකට හිමි වූ තැන ලැබූ එක සතෙක් නැත මේ හැර කිසිම දින පෙර සිට වසර කෝටි ගන බැලුව තැන ලෝත ඉපදි ඉප ඇත මැරුම [උගුර කෑරීම]

이렇게 가는 길에서 몸을 가졌다는 자리를 얻은 중생은 이것 말고는 어느 날에도 하나도 없습니다. 옛날부터 수억 년을 헤아려 보아도, 세상에서 태어나고 또 태어나 죽음이 있을 뿐입니다. [목을 가다듬는 소리]

ඉපදුනා ඉපදුනා වැඩි පසු වුනේ මම තරුණා මම තරුනි කිව් කලක් පෙර වුනේ රැවටුනා රැවටා ලැබුනේ නැහැ හොඳ තැනේ වැහැරුණා මැරියනා තැනට සැම ඇදීගෙන

태어나고 태어나 자라서 지나갔습니다. '나는 젊은 남자, 나는 젊은 여자' 하던 때가 예전에 있었습니다. 속고 속이며 좋은 자리는 얻지 못했고, 여위고 죽어 가며 모두 그 자리로 끌려갑니다.

උපන්දා පටන් මොන වද හොයාගෙන ගියේ සත බලමු මේ ලොව හැඩ කියාගෙන ගෙන හොඳ හැද දෙයයි මේ ලක්ෂන තැනේ හරි වටින වනේ කිය හිත බැඳීගෙන

태어난 날부터 중생은 무엇을 찾아갔습니까. 세상이 아름답다 하며 살펴봅시다. '좋은 것이다, 이것은 좋은 모습이다, 참 값지다' 하며 마음을 묶었습니다.

හැඩ වැඩ ගෙවල් සනවන්නට ඕන හොඳ ඉඩ කඩම් ගෙන වට ඕන කිය දඟලමින් විඳි දුක එම ලැබුනද බලමු කිව්ු තැනකට හොඳමන

아름다운 집을 지어야 하고, 둘레에 좋은 땅을 가져야 한다며 버둥대며 괴로움을 겪었습니다. 좋다고 말한 곳에 이르러 그것을 얻었는지 살펴봅시다.

ලක්ෂණ හැඩය කිය පසු පස දුවති ලැබුණයි කියා තුටු හිතගෙන ඉඳිති හිතුටු වෙයි ගුණගෙන යයි සිත පෙරපින් තිබුනයයි තව උදමව ඉඳීති

좋은 모습, 아름다움이라며 뒤를 쫓아 달리고, 얻었다며 기쁜 마음으로 지내고, 흐뭇해지면 마음은 그것을 따라가며, 전생의 puñña 가 있었다며 더욱 우쭐해 지냅니다.

සැවටම ගෙනත් හැඩ වැඩසට ආවේ සැවටුම නේද රස ගුණ කිය ආවේ සැවටුන බව නොදැන මට ලැබුනයි කීවේ [උගුර කෑරීම] සැවටුනා මිසක් ලැබූ අය නැත ලොවභාවයේලෙස ලෙස පෙනෙත

속임수로 아름다움이 다가왔고, 맛이 좋다며 다가온 것도 속임수가 아니었습니까. 속은 줄 모르고 '내가 얻었다' 했습니다. 속았을 뿐, 세상에서 얻은 사람은 없다는 것이 세상의 모습으로 보입니다.

[උගුර කෑරීම] නොම පවතින දෙයක් තිර ලෙස සත ගනිත හරි වාසනාවයි මටයයි හිතට ලැබුවෙම කෙනෙක් ලොව දකිනට අද නොමැත

[목을 가다듬는 소리] 머물지 않는 것을 중생은 굳건하다고 여기며 '참 운이 좋다, 내 것이다'라고 생각하지만, 참으로 얻은 사람은 오늘 세상에서 볼 수 없습니다.

වසරේ ින් සියක් පෙර කලටි සැම හිතලා බලමුකෝ අදත් ඇත් දෝලොව තව දැකලා ඒ පෙර සිටිවම ලෝකෙට හිත බැඳලා අල්ලාගන්න නැතිවද හැදුවේ එකලා

백 년 전의 모든 이를 떠올려 봅시다. 그들이 오늘 세상에 아직 있는지 봅시다. 예전부터 세상에 마음을 묶고 움켜쥐려 했던 이들이 다 사라지지 않았습니까.

මේ මගේ දුව පුතා අඹු දරුයයි කියන මේ අය මගේ මේ අයදෑ කත මම මගේ ගොඩ ගසාගෙන ඉන්නට හදත ලැබූ එක කෙනෙක් අද ලොව ඔබව තුළ දැක නොමැත ලැබුණා කියාගෙන බොරුවට ඉඳ ඇත ලබපු කෙනෙක් දැන් ලොව දකිනට නැත

'이 아이는 내 딸, 내 아들, 내 아내와 자식'이라 하고 '이 사람들은 내 것'이라 하며, '나와 내 것'을 쌓아 올려 지내려 하지만, 그렇게 얻은 사람은 오늘 세상에서 하나도 보이지 않습니다. 얻었다고 말하며 거짓으로 지냈을 뿐, 얻은 사람은 이제 세상에서 볼 수 없습니다.

සියක් වසරකට පෙර අය කොහි වෙත ඇටත් කටුත් තවො කොළවට දිරා ඇතමයි කියාගෙන දින දින වඩලා හොඳයි කියපු පෙර සැම කය දැකලා මමයි මගේයි කිය ලොව බැඳිලා හැදුව දෙයක් නැත අද තිර රෙරිලා

백 년 전 사람들은 어디 있습니까. 뼈와 가시 같은 뼈마디마저 흙으로 썩었습니다. 날마다 키우며 좋다고 하던 예전의 모든 몸을 보았고, '나와 내 것'이라며 세상에 묶였지만, 만들어 놓은 것 가운데 오늘 굳건히 남은 것은 없습니다.

ගෙයක් දොරක් අපහටයයි කියමි මෙතෙක් මෙතෙක් පමනට අදගෙන එවත් කිව්ව අය පෙර නැතිවද තැන

'집과 문은 우리 것이다'라고 말하며 이만큼 저만큼 끌어모으지만, 그렇게 말하던 예전 사람들은 사라지지 않았습니까.

කොහෙත් නමුත් ලැබුනද නැත කිසි හිසක් ලොමක් නිය පොතු දත හුඟක් හැඩැති ලෙස සත පිළිගනිත දතක් කටක් තරුණ වූ කලවට හොඳක් කියත් මිරිගුව ලෙස දකිත හිත

어디서든 머리카락 하나, 몸털, 손발톱, 살갗, 이 하나라도 얻은 사람은 없습니다. 중생은 그것들을 몹시 아름답다고 받아들이고, 젊은 때의 이와 입을 좋다고 말하지만, 마음은 그것을 신기루처럼 봅니다.

සුදු කර කරමු වගද කුණ හැරගත පිරිසිදු මුතුදත් කිය පෙන්වත කවද ලැබුනද සතනම් රැවටෙත රැවටි බැඳුනු පසු එම දත ගිලිහත

하얗게 닦고 또 닦아 냄새와 더러움을 없애며 깨끗한 진주 같은 이라고 내보이지만, 중생은 언제나 속습니다. 속아 묶인 뒤에는 그 이마저 빠져 버립니다.

බැඳුනට පසු නැත ගැලවුම දුන්නේ කොටු කරට මායා හැඩ එන්නේ බැඳුනම දුක දුකයයි අඬින්නේ සැනසුම හොය හොය තවදුර යන්නේ ේ

묶인 뒤에는 풀려남을 주지 않습니다. 가두어 놓으려고 허깨비 같은 아름다움이 다가옵니다. 묶이면 괴롭다 괴롭다 울고, 편안함을 찾고 또 찾아 더 멀리 갑니다.

[උගුර කෑරීම] බලා සිටින දෙය හැඩගෙන දේවිද සදා නැගුව දන තම වෙත වේවිධ මෙදා වැව ඉදමක් මොනදේද දෙද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අනේ අපොයි කිය මරනෙට ඇද

'아이고, 아이고' 하며 죽음으로 끌려갑니다.

බලමු මෙස වසරින් දුක් විඳි වසරහට වෙහෙසද දරති බොහොම වෙහෙස ගත්තයි පසුති ලැබුව එතරදය ලැබුනද [උගුර කෑරීම]

해마다 괴로움을 겪고 해를 거듭해 고단함을 짊어진 것을 살펴봅시다. 몹시 고생한 뒤에 그래서 무엇을 얻었습니까, 얻기나 했습니까. [목을 가다듬는 소리]

මේ ලොව බැඳී බැඳී හොඳ දෙයමයි හෙව්වේ පොර කාරඟ කර මොනවද කිව්වේ ජය මට හිනා වී මහා සැනසුම හිව්වේ නොමදැන වයස වෙත ගිය කය දිර වෙව්වේ

이 세상에 묶이고 또 묶여 좋은 것만 찾았습니다. 다투고 겨루며 무슨 말을 했습니까. '나에게 이김이 왔다'며 웃고 큰 편안함을 찾았지만, 모르는 사이 나이가 들어 몸은 허물어졌습니다.

వేෙසද මහන්සිය අපමණ දරායත පිරිහ යන මෙය තරමද බලා නැත දැන් මට හොඳයි සමහර අය කියා ඇත ජීවත් වුන කෙනෙක් ෙක් ලොව අද පෙනී නැත

고단함과 수고를 끝없이 짊어지면서도, 이것이 얼마나 허물어져 가는지는 살펴보지 않았습니다. '이제 나는 좋다'고 말한 이들도 있지만, 그렇게 살아남은 사람은 오늘 세상에 보이지 않습니다.

මරණෙට පයයි ජීවිතයට එකද එකි දෙපසට පය තැබුව ලෙස ජීවිතය දකි යන එන ගමනේ පුරසාරම් දොඩලා යති ගිය අය නැවත ආපහු එද තිරද නැති

한 발은 죽음에, 한 발은 삶에 — 양쪽에 발을 걸쳐 놓은 것처럼 삶을 보십시오. 오가는 길에서 허풍을 늘어놓으며 가지만, 떠난 이들은 다시 돌아오지 않으니 굳건함이 없습니다.

පයක් ඔසගෙන ඉන් එක පයිනා අඩිය දෙකක් යන විට කුම කෙරේනා සතෙක් විසක් දීන් පැන හැරුණා කයක් එතැන සිහි නැතිවද වැටුනා

한 발을 들고 다른 한 발로 두 걸음 가는 동안 무슨 일이 생깁니까. 뱀 한 마리가 뛰어들어 독을 넣으니, 몸은 그 자리에서 정신을 잃고 쓰러졌습니다.

යන විට මේ මේ ලෙසකට අදගෙන මම අදගෙන යමි මේ දෙය සතුටින ලැබුන මුදල් ඇත මට අද ලොකු වෙන කියා පයක් තැබුවා නම් යම් තැන කෙනෙක් ඒ බඳු සපෙකුට ගොදුරුව යත ගහක් කොළක් හිස මත මුත් වැටි අත ගහක ගෙඩිය ගැලවී හිස මතෙ හිතක් තිබුනේ නැති ලොව සිදුවෙත

갈 때 이것저것 끌어모으며 '나는 이것을 기쁘게 가져간다, 오늘 얻은 돈이 있으니 크게 될 것이다' 하고 어딘가에 발을 디디면, 그런 사람이 뱀에게 먹이가 되기도 하고, 나무나 가지가 머리 위로 떨어지기도 하고, 나무 열매가 떨어져 머리를 치기도 합니다. 생각지도 못한 일이 세상에서 일어납니다.

හතුරු කෙනෙක් ඒ තැනන් වෙන්නා විඳලා නසලා කපලද පැනා එබඳුලස හිටියෙම කයකින්නා හිතුවේ නෑනේ ලොකුකම හිතවන්නා [උගුර කෑරීම]

원수가 그 자리에 나타나 찌르고 죽이고 베어 버리기도 합니다. 그런 몸을 지니고 있으면서도 크다는 생각만 했지 이런 일은 생각하지 않았습니다. [목을 가다듬는 소리]

මගට බසින සත කුමද හිතන්නේ මෙදින මෙට මිල මුදල ලැබෙන්නේ එබඳු තෙනින් මෙහෙමස හදන්නේ න්නේ ගෙයද දොරද මම සැදුවා කියන්නේ හැදුවගෙයයි දොර අද මගේ කියී මේ මට තවත් වැඩ දැන් ටික කියු යස සපිරුන හිත

길에 나서는 중생은 무엇을 생각합니까. '오늘 이만큼 돈이 들어오겠지', 그런 데서 이렇게 짓는다며 '내가 집과 문을 지었다'고 말합니다. '지은 집과 문은 오늘 내 것이고, 아직 내가 할 일이 조금 남았다'고 하며 이름을 날린 마음이 가득합니다.

අඩිය දෙකක් යන විට ඔහු මැරෙති

그런데 두 걸음 가는 사이에 그는 죽습니다.

පුවෙලෙදක් කය තුලෙද දෙන්නා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

සැයක ඇඳක් මත ඔහු නිදින්නා උදේ ඉඩම් ගෙය අද මගේ වන්නා කියපු කෙනෙක් රෑ එහි මැරියන්නා

저녁에 침대에 누워 잠들면서, 아침에 '땅과 집이 오늘 내 것이 된다'고 말하던 사람이 그날 밤 그 자리에서 죽어 갑니다.

උඩ පැන පැන මහා ලොකුකම් කය ගත කියිදියයි ඒ තැන ලොකු වෙත උදයට නැගිටින ලෙස කය දඟලත අත තය පන නැත කට තව ඇද වෙත

펄쩍펄쩍 뛰며 큰 우쭐함을 몸에 지니고 말하던 이가 그 자리에서 커집니다. 아침에 일어나려 몸을 버둥대지만 팔다리에 힘이 없고 입은 비뚤어집니다.

නොහිතුලස ලෙඩකට එම එළතින ගොදුරු වුණා කිය දුක වෙටිගෙන කොහිද බෙහෙත් අවුරුදු එම ගණනින ඇඳක හොවා දුකින් ඳවයි එතකින

생각지도 못하게 병이 찾아와 그 먹이가 되었다며 괴로움에 빠집니다. 여러 해 동안 약이 무슨 소용입니까. 침대에 눕혀진 채 괴로움으로 울부짖습니다.

දරුවෝ පොඩී මගේ තව මම තරුණා අනේ එපාලේද මට මේ ලෙසිනා කාට කියන්නද මේ සත කොතැන එබඳු කයක් ගෙන ඇයි තව වරුණා

'내 아이들은 아직 어리고 나는 아직 젊은데, 아, 나에게 이러지 마오' 하지만 누구에게 말하겠습니까. 이 중생은 어디로 갑니까. 그런 몸을 지니고서 왜 아직도 바랍니까.

හොඳට කවා පොමින් කෙත සදටත ලැබුණා ජයට අත්නු මට කියට සතුටු හිතක් ගෙන උදමව සිටගුලෙඩක් ගෙන ගොයමද මැරිත වතුර කඳක් නොසිතුව ඇදි හොඳට කෙතක් අද කිව් අය පෙරවත එදින පසුව උදේ බැලුම අත කුණුව ගොසින් ඇත දිය යට කරගත [උගුර කෑරීම]

늘 거름을 잘 주어 논을 가꾸고 '이김을 얻었다'며 기쁘고 우쭐한 마음으로 있는데, 벼가 병이 들어 죽기도 하고, 생각지도 못한 물난리가 쓸어 가기도 합니다. 예전에 '오늘 좋은 논'이라고 말하던 이가 다음 날 아침 나가 보면, 물에 잠겨 썩어 버렸습니다. [목을 가다듬는 소리]

මේ බඳු මේ ඵල දෙන රුක මට වන්නේ හොඳට සරුයි අත්වන්නේ සැයක එවන් උදමවනි යන්නේ උදේ ගොසින් ගස බිම හැන්නේ අතු සුද කැඩෙයි ඵල බර වැඩිගෙන ගෙන ලබන රිසින් අස් වනු හිත අරගෙන සිත් අනේ අයියෝ කියමින විඳිති දුකක් පෙර අස්වු හිතමින

'열매를 맺는 이 나무는 내 것이 되니 아주 기름지다' 하며 저녁에 그렇게 우쭐하게 가는데, 아침에 가 보면 나무는 땅에 쓰러져 있습니다. 열매 무게가 너무 커서 가지가 부러진 것입니다. 거둘 것을 바라며 마음에 품었던 이는 '아이고, 아이고' 하며, 앞서 거둘 것을 생각하던 만큼 괴로움을 겪습니다.

හොරද හතුරු කරදර වට කිරිත

도둑과 원수와 온갖 골칫거리가 둘러쌉니다.

මේ මට මෙවන් මිල අද සැරිය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기