와하라까 코리아
CD017-04

CD017 · 4번째 · 31분 · 원문 녹음

Abhidhamma의 28 rūpa

අභිධර්ම රූප 28.

කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් තවත් එකක් තියෙනවා.

이것을 풀어 달라는 부탁이 하나 더 있습니다.

මේ ලෝකයෙහි දැන් මේ රූප ගැන විග්‍රහ කරනකොට මේකේ මූල ධර්මයත් ලෝක සත්වයාගේ අවිද්‍යාව සහ තෘෂ්ණාව.

이제 이 세상에서 rūpa를 풀어 볼 때, 그 뿌리 dhamma는 뭇 삶의 avijjā와 taṇhā입니다.

පැවැත්ම වටිනවා කියලා නිගමනය කරන්න නම් යම්කිසි කෙනෙකුට ආශ්වාදයක් තියෙන්න ඕනේ.

있음이 값지다고 여기려면 누군가에게 assāda가 있어야 합니다.

ආශ්වාදයක් නිසාම ලෝක සත්වයා පැවැත්ම වටිනවා කියන නිගමනයට තියෙනවා.

바로 assāda 때문에 뭇 삶은 있음이 값지다는 판단에 이릅니다.

යම් කෙනෙකුට ආශ්වාදයක් ලැබෙනවා නම් මොනවැන්ද ආශ්වාද විඳින්නේ ඒවා.

누군가에게 assāda가 생긴다면, 그가 즐기는 것은 무엇일까요?

ආශ්වාදයට ප්‍රියමනාප නම් ආශ්වාදය ලබන්න ඔහු මොනවද ඔහුට අවශ්‍ය වෙන්නේ.

assāda가 마음에 들고 좋은 것이라면, 그 assāda를 얻으려고 그에게 무엇이 필요할까요?

ආශ්වාද හය ආකාරයකින් ලෝක සත්‍යයා ගන්නවා. රූප ආශ්වාද සබ්ද ආශ්වාද ගන්ධ ආශ්වාද රසාද ස්පර්ශ ආශ්වාද ධර්ම ආශ්වාද කියන එක ඔය ටික තමයි ලෝක සත්වයන් ආශ්වාද වශයෙන් ලෝකයෙන් බලාපොරොත්තු වෙන්නේ.

뭇 삶은 여섯 가지로 assāda를 얻습니다. rūpa assāda, sadda assāda, gandha assāda, rasa assāda, phassa assāda, dhamma assāda — 바로 이것들이 뭇 삶이 세상에서 assāda로 바라는 것입니다.

එහෙනම් මේ බලාපොරොත්තු වෙන ආශ්වාදය ලෝකෙට යළි යළි ගොඩනගලා දෙන්න නම් ඒකට අවශ්‍ය කරන මූල ද්‍රව්‍ය ටිකක් තියෙනවා.

그렇다면 이렇게 바라는 assāda를 세상에 거듭거듭 지어 주려면, 거기에 필요한 밑바탕 재료가 몇 가지 있습니다.

අන්න ඒ පළවෙනි මූල ද්‍රව්‍ය තමයි රූපය.

그 첫째 밑바탕 재료가 바로 rūpa입니다.

රූපයක් නැතුව කිසිම ආශ්වාදයක් ගොන්නගන්න විදිහක් නෑ.

rūpa 없이는 어떤 assāda도 지어낼 길이 없습니다.

යම් වේදනාවක් නැගෙන්න නම් ස්පර්ශයක් ලැබෙන්න ඕනේ. ස්පර්ශයක් ලැබෙන්න නම්

어떤 vedanā가 일어나려면 phassa가 있어야 합니다.

ලැබෙන්න ඕනේ. ස්පර්ශයක් ලැබෙන්න නම් රූපායෝ දෙකක් එකට ස්පර්ශ වෙන්න ඕන. ඒකට ගැටෙන්න ඕනේ.

phassa가 있으려면 두 rūpa가 서로 닿아야 합니다. 거기에 부딪쳐야 합니다.

නැත්නම් වේදනාවක් වින්දනයක් හටගන්නේ නෑ.

그렇지 않으면 vedanā, 곧 느껴 맛봄이 일어나지 않습니다.

වින්දනයක් හටගත්තේ නැත්නම් ආශ්වාදයක් හටගන්නේ නැහ.

느껴 맛봄이 일어나지 않으면 assāda도 일어나지 않습니다.

වින්දනයක් හටගන්න නම් වේදනාවක් හටගන්න නම් ස්පර්ශයක් ලැබෙන්න ඕනේ.

느껴 맛봄이 일어나려면, vedanā가 일어나려면 phassa가 있어야 합니다.

ස්පර්ශයක් නැති තැනක වේදනාවක් ඇහැට රූප ස්පර්ශයක්, කනට ශබ්ද ස්පර්ශයක්, නාසයට ගන්ධ ස්පර්ශයක් දිවට රස ස්පර්ශයක්, කයට පහස කොට්ටබ්බ ස්පර්ශයක්, මනසට ධර්ම ස්පර්ශයක්. මෙන්න මේ කියන ටික ඇතුල්ුනොත් තමයි ඔය කියන්නා වූ කොටස ඇති වෙන්නේ.

phassa가 없는 곳에는 vedanā가 없습니다. 눈에 rūpa phassa, 귀에 sadda phassa, 코에 gandha phassa, 혀에 rasa phassa, 몸에 phoṭṭhabba phassa, 마음에 dhamma phassa — 이것들이 들어와야 비로소 말한 그 부분이 생깁니다.

එහෙනම් මනසට ධර්ම ස්පර්ශ ඇති වෙන්නේ එක්තරා රූප කොටස.

그렇다면 마음에 dhamma phassa가 생기는 것은 어떤 한 rūpa 부분 때문입니다.

හැබැ මේ රූප කොටසල කියන්නේ අනිදස්සනං අප්පටිකං ධම්මායතන පරියාපන්න රූපං.

다만 이 rūpa 부분은 anidassanaṃ appaṭighaṃ dhammāyatana-pariyāpannaṃ rūpaṃ입니다.

ධර්මායතනයට හේතුකාර වන රූප කොටසක් තියෙනවා.

dhammāyatana의 까닭이 되는 rūpa 부분이 있습니다.

අන්න ඒ රූප කොටස එන්න ඕනේ. මනසට අරමුණක් එන්න.

바로 그 rūpa 부분이 와야 마음에 ārammaṇa가 옵니다.

සතර මහාභූතයන්ගෙන් හටගත්ත මහාභූත රූප නෙමෙයි.

네 mahābhūta에서 생긴 mahābhūta rūpa가 아닙니다.

හැබැයි ආපෝ, තේජෝ, වායෝ පඨවි කියන ගති හතරකින් යුක්ත වන්නා වූ දෙයක් තියෙනවා රූපය.

그러나 āpo, tejo, vāyo, paṭhavī라는 네 가지 결을 갖춘 것, 곧 rūpa가 있습니다.

මේකෙන් හටගන්න භෞතික රූපයන්ගේ මූල ධර්මය මූලය ආපෝ, තේජෝ, වායෝ පඨවි කියන ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන මෙන්න මෙතෙන්ට හටගත්තට පස්සේ තමයි ලෝක සම්මත රූපයක් බවට පත් වෙන්නේ. අතින්

여기서 생기는 물질 rūpa들의 뿌리 dhamma, 그 뿌리는 āpo, tejo, vāyo, paṭhavī이니, āpo bhūta, tejo bhūta, vāyo bhūta, paṭhavī bhūta로 여기까지 생겨난 뒤에야 세상에서 말하는 rūpa가 됩니다.

ලෝක සම්මත රූපයක් බවට පත් වෙන්නේ. අතින් රූපය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඕකේ මනෝ රූපය ආපෝ ගතිය තේජෝ ගතිය වායෝ ගතිය පඨවි ගතිය ඒකේ ගති ලක්ෂණ හතරක්.

그것의 mano rūpa는 āpo 결, tejo 결, vāyo 결, paṭhavī 결, 이렇게 네 가지 결입니다.

මේ ගති ලක්ෂණ හතරක් නිසා ගොඩනගාගන්න මනෝ නිර්මාණයකින් තමයි භෞතික රූපයන්ගේ ආරම්භය ගොඩනැගෙන්නේ. භූත රූප ගොඩනැගින්න.

이 네 가지 결 때문에 마음으로 지어낸 것에서 물질 rūpa의 시작이 세워집니다. bhūta rūpa가 세워지는 것입니다.

දැන් නාම සහ රූප කියලා කොටස් දෙකට වෙන් කරනකොට

이제 nāma와 rūpa라는 두 부분으로 나눌 때,

අර මූල ධර්මය එහෙනම් රූපයන්ගේ ගොන්නැගීමේ මූල ධර්මයත් එක්ක ළම දෙකම සම්පිණඩනය ඉඳලා තමයි නාම සහ රූප කියන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අර නාම අවස්ථාව තමයි මුලින්ම තිරිච්ච ආපෝ අවස්ථාව තේජෝගතිය වායෝ ගතිය පඨයෝගතිය ගති ගති හතරක් ඉන

그 nāma 단계가 맨 처음 생긴 āpo 단계, tejo 결, vāyo 결, paṭhavī 결, 이렇게 네 가지 결입니다.

මෙන්න මේ ගති හතරක ආරම්භයෙන් ඊට පස්සේ ඒකේ හටගන්න දීලා ඊළඟ නිර්මාණය තමයි ලෝක සම්මතයේ නාම රූප වෙන් කරනකොට රූප කියලා වෙන් කරන.

이 네 가지 결이 시작되고 그 뒤 거기서 생겨나 이어지는 다음 지어냄이 바로 세상에서 nāma-rūpa를 나눌 때 rūpa라고 나누는 것입니다.

ආපෝ ආපෝ භූත වෙන්න ඕන. තේජෝ තේජෝ භූත වෙන්න ඕන. වායෝ වායෝ භූත වෙන්න පඨයි පඨයි භූත වෙන්න ඕනේ.

āpo는 āpo bhūta가 되어야 하고, tejo는 tejo bhūta가 되어야 하며, vāyo는 vāyo bhūta가, paṭhavī는 paṭhavī bhūta가 되어야 합니다.

එතකොට ආපෝභූත තේජෝභූත වායෝභූත පඨවි කියන භූත හතරක් කෙනෙකුට සුද්ධාෂ්ඨකය නැවතිසීයු රූප කලාපයේ පළවෙනි ආරම්භය හටගන්නවා.

그러면 āpo bhūta, tejo bhūta, vāyo bhūta, paṭhavī bhūta라는 네 bhūta가 생기고, suddhaṭṭhaka라는 rūpa kalāpa의 첫 시작이 생겨납니다.

අන්න ඒ ආරම්භය පටන් ගෙන්න තමයි රූප වලට 28කට ගැනීමේ ආරම්භය පටන් ගන්නේ. රූප 27ක් කියලා.

바로 그 시작에서 rūpa를 28가지로 나누는 일이 시작됩니다. rūpa 27가지라고 하는 것입니다.

ඒ රූප 27න් හටගන්න ඊට එහා පැත්ත තියෙනවා.

그 rūpa 27가지에서 생겨나는, 그 너머의 쪽이 있습니다.

ඒක නාමලට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

භෞතික වශයෙන් ලෝකයේ රූපයක මූල ධර්මය ගොඩනැගෙන සුද්ධාෂ්ටකය නමින් ගොඩනැගෙනවා.

물질로서 세상에 있는 rūpa의 뿌리 dhamma가 suddhaṭṭhaka라는 이름으로 세워집니다.

ඒ සුද්ධාෂ්ටක ගොඩනැගීමේ ක්‍රියාකාරීත්වයේදී උතුජ රූප කියන ක්‍රියාකලාපයට සම්බන්ධ වෙලා. රූප සහ රූපයන් නිසා හටගන්න රූප කියන කොටස් දෙකක් එනවා.

그 suddhaṭṭhaka가 세워지는 움직임에서 utuja rūpa라는 일과 이어져, rūpa와 rūpa 때문에 생기는 rūpa라는 두 부분이 옵니다.

රූපත් රූප නිසා හටගන්න රූප.

rūpa, 그리고 rūpa 때문에 생기는 rūpa입니다.

දැන් ඔතන පටන් එන්නේ තමයි රූප විග්‍රහ එන්නේ ලෝක සත්වයා භුක්ති විඳින අවසානයේ දක්වා.

이제 거기서부터 rūpa 풀이가 나오는데, 뭇 삶이 누리는 끝에 이르기까지입니다.

ගොඩනගාගෙන භුක්ති ඉඳලා අවසාන වෙනකන් සිද්ධ වෙන ක්‍රියාධාමී ක්‍රියාකලාපයන්ගේ අවස්ථා 28 ආකාරයකින් වෙන් කරලා නම් රූප 28 ආකාරයකින් පෙන්නනවා.

지어 세우고 누리다가 끝날 때까지 일어나는 움직임의 단계들을 28가지로 나누어, rūpa를 28가지로 보여 줍니다.

ඒක තමා අටවිසි රූප කිව්වේ.

그것이 바로 스물여덟 rūpa라고 한 것입니다.

ඕකේ මූල ධර්මය නාම.

그것의 뿌리 dhamma는 nāma입니다.

දැන් අපි හිතමු හීනෙන් රූපයක් දකිනවා. මනසින් දැක්කා රූපයක්.

이제 우리가 꿈에서 rūpa를 본다고 해 봅시다. 마음으로 rūpa를 본 것입니다.

අපි යනවා ඒකෙත් ආපෝභූත, තේජෝභූත, වායෝභූත, පඨවිභූත කියන භූත හතර තිබුණද?

우리가 묻습니다. 거기에도 āpo bhūta, tejo bhūta, vāyo bhūta, paṭhavī bhūta라는 네 bhūta가 있었을까요?

භූත හතරෙන් හටගත්ත යම්කිසි පරමාණුවක් නැහනම් ඔය ඉතාම සුද්ධාර්ෂකයා කියලා ලෝකේ තිබුණ නම්. ඒකට මේ භෞතික ලෝකේ ඉඩ ප්‍රමාණයක් වෙනවා. අංශු මාත්‍රයට හරි.

네 bhūta에서 생긴 어떤 알갱이라도, 아니면 그 아주 작은 suddhaṭṭhaka라도 세상에 있었다면, 그것은 이 물질 세상에서 자리를 차지합니다. 티끌만큼이라도 말입니다.

හැබැ අපි හැම කෙනෙක්ම හීන ලෝකයක දකිනවා මේ වගේම මේ ලෝකයක්. මේ මනුස්ස ලෝකය වගේම ලෝකයක් අපි දකිනවා. ඒ හීන ලෝකයක අපි සැරි සරනවා යනවා එනවා, ලේක් දේවල් කරනවා.

그런데 우리 모두는 꿈속 세상에서 이 세상과 똑같은 세상을 봅니다. 이 사람 세상과 같은 세상을 봅니다. 그 꿈 세상에서 우리는 돌아다니고, 오가고, 여러 일을 합니다.

පුද්ගලයෝ හම්බ වෙනවා. ගස් කොළම් පේනවා. මහ පොළොව පේනවා. ලින් තොරු පේනවා. නොයෙක් දෙයක් මේ ලෝකේ ඇසුරු කරන හැම දෙයක්ම ඒක ඉබැල්ලේ.

사람들을 만나고, 나무와 풀이 보이고, 너른 땅이 보이고, 우물과 개울이 보입니다. 이 세상에서 가까이하는 온갖 것이 거기 다 있습니다.

එතකොට එකක් මාත්‍රයක් නෙමෙයි දැකලා තියෙන්නේ මුළු ලෝකයක්ම දැකලා තියෙනවා හීන.

그러니 하나만 본 것이 아니라 온 세상을 꿈에서 본 것입니다.

දැන් අපි ඇහුවොත් ඒ හීනෙන් දැක්ක ලෝකේ මේ ලෝකේ කොයි පැත්තටද තිබුණේ? පුතුරේද දකුණේද? නැගෙනහිරද වස්නාහිරෙද උඩද? යරද කොහෙද මේකේ තිබුණේ?

이제 우리가 묻는다면, 꿈에서 본 그 세상은 이 세상의 어느 쪽에 있었습니까? 북쪽입니까, 남쪽입니까? 동쪽입니까, 서쪽입니까? 위입니까, 아래입니까? 어디에 있었습니까?

දැන් ඔබේ හීන ලෝකේ ඔබ දැක්ක හීන ලෝකේ ඔබගේ හිතන් කොච්චර දුරද තියෙන්නේ? දුර ප්‍රමාණය කොච්චරද ඒකට? ඔය පන්න එහකටවත් උත්තර දෙන්න පුළුවන්.

이제 여러분의 꿈 세상, 여러분이 본 꿈 세상은 여러분의 마음에서 얼마나 멀리 있습니까? 그 거리는 얼마입니까? 그런 물음에라도 답할 수 있습니까?

ඔබ දැක්ක හීන ලෝකේ ලිදකින් අහනවා දැක්කනම්. ඒ ඔබ හීන ලෝකේ දැක ලිද කොහෙද තිබුනේ.

여러분이 꿈 세상에서 우물을 보았다면 묻겠습니다. 꿈 세상에서 본 그 우물은 어디에 있었습니까?

ඔවුන් මෙලෝ ජීවත් වෙන පුද්ගලයෙක් ශීනයෙන් දැක්කා. ඒ පුද්ගලයා දැන් ඉන්නේ කොහෙද?

이 세상에 사는 어떤 사람을 꿈에서 보았습니다. 그 사람은 지금 어디에 있습니까?

ඔය වගේ ඇකුත් උත්තර දෙන්න පුළුවන්.

그런 물음에 답할 수 있겠습니까?

අන්න එතෙන්දි ඒකට උත්තර දෙන්න බැරි තැනක් එනවා. මොකද ලෝකයේ තිබෙන්නාවූ ලෝකයේ භෞතික රූපයන් හා සම්බන්ධ සත්වයන්ට සම්බන්ධ නැති කොටසක්.

바로 거기서 답할 수 없는 곳이 나옵니다. 그것은 세상에 있는 물질 rūpa와 이어진 뭇 삶과는 이어지지 않은 부분이기 때문입니다.

අපි දැකීම නිසාම නිගමනය කරන්න පුළුවන්. එහෙම එකක් නෑ කියන්න බැයි.

우리가 보았다는 것만으로도 판단할 수 있습니다. 그런 것이 없다고 말할 수 없습니다.

එහෙම ස්වභාවයක් අපි දැක්කේ නැහ කියන්න බැ.

그런 모습을 우리가 보지 않았다고 말할 수 없습니다.

දැක්ක යමක් ඇත්නම් ඒක ලෝකේ විද්‍යාමාන දෙයක්. ස්වාමීන් වහන්ස දැන් මිස දකින්නේ

본 것이 있다면 그것은 세상에 드러나 있는 것입니다. (묻는 이) 스님, 지금 꿈에서 보는 것은 —

දෙයක්. ස්වාමීන් වහන්ස දැන් මිස දකින්නේ අත දේශනාව යො සටහනක්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හරි සටහනක් තමයි කියන්නේ. ඒ හටගන්න සටහන මනසෙන් දැක්කහම ඒ සටහන් රූපයට තමයි අපි ඉස්සෙල්ලා කියන්නේ නාමය නාමයට අයිති රූප කියලා.

그렇습니다, 자국이라고 하는 것입니다. 그렇게 생긴 자국을 마음으로 볼 때, 그 자국 rūpa를 우리가 앞서 nāma, 곧 nāma에 딸린 rūpa라고 했습니다.

අනිදස්සනා ඒක දකින්නත් නෑ. අපටිගම් ඒක ස්පර්ශ කරන්න එනෙකුත් නෑ. ධම්මායතන පරියාපන්න ඒක ධර්මායතනයටයි අයිතියි.

anidassana — 그것은 볼 수도 없습니다. appaṭigha — 그것은 닿을 수도 없습니다. dhammāyatana-pariyāpanna — 그것은 dhammāyatana에 딸려 있습니다.

ධම්මායතන පරියාපන්න රූපං. අන්න ධර්මයතනය පිටිපන්න රූප.

dhammāyatana-pariyāpannaṃ rūpaṃ. 바로 dhammāyatana에 딸린 rūpa입니다.

ඒ නිසා මේකත් එක්තරා නාම කොටසට අයිති වෙලා තියෙන්නේ එක්තරා රූප කොටසක්.

그래서 이것도 어떤 nāma 부분에 딸린 하나의 rūpa 부분입니다.

ඒ හීන ලෝකේ ඒ රූපය දැක්කහම ඒ නිසා වේදනාවක් හටගන්නවා. රූප වේදනා

꿈 세상에서 그 rūpa를 보면 그 때문에 vedanā가 일어납니다. rūpa, vedanā.

හීන ලෝකෙන් දැක්ක රූපය පිළිබඳ සංඥාවකුත් උපදිනවා. එතකොට ඒක සංඥා. ඒ පිළිබඳව යම්කිසි

꿈 세상에서 본 rūpa에 대한 saññā도 일어납니다. 그것이 saññā입니다.

එතකොට ඒක සංඥා. ඒ පිළිබඳව යම්කිසි ප්‍රියමනාප වූ අප්‍රියමනාපයකුත් හටගන්නවා. හීන ලෝකෙට ඒකා සංඛාර කොටසලයිතිය.

그것에 대해 좋아함이나 싫어함도 일어납니다. 꿈 세상에서 그것은 saṅkhāra 부분에 딸립니다.

එතකොට ඒ පිළිබඳව ගොණු වෙච්ච වැටහීමක් දැනීමක් ඇති හිතකුත් හටගන්නවා. ඒක විඤ්ඤාණයටයි.

그러면 그것에 대해 뭉쳐진 알아봄, 앎이 있는 마음도 일어납니다. 그것은 viññāṇa에 딸립니다.

මේ ඔක්කොම අඳලා මනෝ කියන කොටසට අයිති වෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ එතනත් තියෙන්නේ පංචස්කන්ධය.

이 모두를 아울러 mano라는 부분에 딸린 rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa — 거기에도 pañcakkhandha가 있습니다.

භෞතික ලෝකය තියෙනවා ඒවයෙන් ඉන්න නිසා ඒකෙන් හටගත්ත දෙවෙනි අවස්ථාව භෞතික ලෝකය අන්න ඒකේ හටගන්නා ඒවා තමයි අර ගති හතරට අනුකූල වන්නා වූ රූප හතර.

물질 세상이 있는 것은 그것들로 있기 때문이며, 거기서 생긴 둘째 단계가 물질 세상입니다. 거기서 생기는 것이 바로 그 네 가지 결에 맞는 네 rūpa입니다.

පැවැත්මේ බලාපොරොත්තුව ආශ්වාද විඳීමේ බලාපොරොත්තුව ලෝක සත්වයාට පවතිනවා. කුඹක් නිසාද? කවදා හරි ලෝකයා භෞතික ලෝකයක් ඇතුළු කරලා ඒකෙන් ගත්ත මතක සටහන නම් ආශ්වාදාත්මක මතක සටහන නම් ඔහුගේ මනසෙන් නිර්මාණය කරපු රූපයක් උඩි. ඔහු විඳිනවා.

있음을 바라고 assāda를 누리기를 바라는 마음이 뭇 삶에게 있습니다. 무엇 때문일까요? 언젠가 세상 사람이 물질 세상을 받아들여 거기서 얻은 기억 자국이 assāda가 담긴 기억 자국이라면, 그는 마음으로 지어낸 rūpa 위에서 그것을 누립니다.

එහ මෙන්න මේ විදගන්න රූපයේ මූල අවස්ථාවක් තියෙනවා ඔය ආකාරය.

이렇게 누리는 rūpa에는 뿌리 단계가 있으니, 그런 식입니다.

ඒ මනෝ ලෝකය තුළ විඳෙන ආශ්වාදය භෞතිකව බලාපොරොත්තු වෙනවා.

그 마음 세상 안에서 누리는 assāda를 물질로서도 바랍니다.

භෞතිකන් ඒ තේරෙන බාධාවක් වෙන්නේ නැද්ද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ යම්මක චන්ද රාගයෙන් බැඳීමක් ඇත්ත ඒක බාධාවක්.

거기에 chandarāga로 묶임이 있다면 그것이 걸림입니다.

දැන් වින්දනය කිරීම කියන එකයි ඡන්දර රාගයෙන් බැඳීම කියන්නේ දෙකක්.

이제 누리는 것과 chandarāga로 묶이는 것은 서로 다른 두 가지입니다.

දැන් යම්කිසි දැන් මෙහෙම හිතාගන්නකෝ. යමක් විපාක වශයෙන් නිෂ්පාදනය කරාට පස්සේ ඒ නිෂ්පාදනය කරපු එකේ පැවැත්මට ඒකට අනුකූල දේ ඒකට ගෝචර වෙන්න ඕනේ.

이렇게 생각해 보십시오. 어떤 것이 vipāka로 만들어진 뒤에는, 그 만들어진 것이 이어지려면 그것에 맞는 것이 그것에 닿아야 합니다.

ඒක නොකළොත් එහෙම නොදුන්නො ඒක අසාන කාරිත්වයක් ඇති වෙනවා ඒ හේතුව

그렇게 하지 않으면, 주지 않으면, 편치 않음이 생깁니다.

පැවැත්මක් ගොඩනැගුණ නම් පැවැත්ම ගොඩන්න නැගුනේ යමකින්ද යමකින් පෝසනය වීමට හේතු කර්කය ඇතුවද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒකේ අපි ඇසුරු කරන තාක්කල් අපේ මනසින් ඇසුරු කරන තාක්කල් ඒ පෝෂණය ඒකට නොැබුනොත් එහෙම අපි අසහනරිත්වයට පත්වෙනවා.

우리가 그것을 가까이하는 동안, 마음으로 가까이하는 동안 그것에 먹이가 주어지지 않으면 우리는 편치 않게 됩니다.

ලෝක ස්පර්ශයන් ලැබීම නිසා ආශ්වාද ලැබීමේ බලාපොරොත්තුයෙන් තමයි ලෝකය ගොඩන්නැගිවේ.

세상의 phassa를 얻어 assāda를 얻으리라는 바람으로 세상이 세워집니다.

පෙර භවයේදී කාම ලෝකයේ කාම කයක් මතු කරගන්න බලාපොරොත්තු වෙන් තමයි කාම ලෝකයක් ගොඩනැගීමේ මූලලාභය පටන් ගත්තේ. එහෙනම් ඒ කාම ස්පර්ශයන් ඒකට නොලැබුණො අසානී මානසිකත්වයක් ගොන්නගන විපාකස්කන්ධයක් තමයි ඒ ගොඩනැගුණේ.

지난 bhava에서 kāma loka의 kāma 몸을 드러내기를 바라서 kāma loka를 세우는 뿌리가 시작되었습니다. 그렇다면 그 kāma phassa를 얻지 못하면 편치 않은 마음 바탕을 지니는 vipāka khandha가 세워진 것입니다.

එතකොට ඒකට අවශ්‍ය කරන ඒ ප්‍රතිකර්මය දෙනකොට සමතුලිත වෙනවා. තාවකාලිකව ඒ පැවැත්ම තියෙන එකම ඒකේ ස්වභාවය ඒකයි.

그래서 그것에 필요한 다스림을 주면 고르게 됩니다. 잠시 동안입니다. 그 있음이 있는 오직 하나의 모습이 그것입니다.

ඒ පැවැත්ම අර කෙලෙදෙනවා ඒක ගොඩනැගෙනවා. සමතුලිත වෙනවා. ආයෙත් අසාහනයට පත් වෙනවා ආය තනවා ආය ගොඩනැගෙනවා ආය සමතුලිත වෙනවා. ඔහොම තමයි පැවැත්ම වෙන එකයි යන්නේ.

그 있음은 흔들리고, 다시 세워지고, 고르게 되고, 다시 편치 않게 되고, 다시 흔들리고, 다시 세워지고, 다시 고르게 됩니다. 그렇게 있음이 이어져 갑니다.

බඩිගිනි වෙනවා බත්තා මොනවා හරි ආහාර ගන්නවා බඩිගිනි ඇරෙනවා. ආය ටිකක් වෙනවා ආය බඩගිනි වෙනවා. ඉතින් ආයේ ආහාරයක් ගන්නවා ආය බඩිගිනි ඇරෙනවා. බඩකිනි ඇරනහම සමතුලියි.

배가 고프면 밥이나 무언가 먹을 것을 먹고 배고픔이 가십니다. 조금 지나면 다시 배가 고픕니다. 그러면 다시 먹고 다시 배고픔이 가십니다. 배고픔이 가시면 고른 상태가 됩니다.

පිපාසයේ වතුරවනවා පිපාසය හැරෙනවා. දැන් ආය සමතුලි දැන් වතුර ඕනේ. ඇය ටික වෙලා ආය පිපාස වෙනවා. ආයේ වතුර බීපුවහම ආයේ සමථයට පත් වෙන්නවා. මැරෙන එකම ඔය ටික කොච්චරයි.

목마르면 물을 마시고 목마름이 가십니다. 이제 다시 고르니 물이 필요 없습니다. 조금 지나면 다시 목마릅니다. 다시 물을 마시면 다시 가라앉습니다. 죽을 때까지 그저 이것뿐입니다.

මොකද හේතුව? ගොන්න නගලා තියෙන්නේ යමක් ගොඩනැගුවේ අවිද්‍යාවේ නිගමනයෙන් ඔ විදිහටත් නම්. අසාහනී උණතාවයක් ඇති දෙයක් ගොඩනැගෙනවා මිසක්. පූර්ණ දෙයක් ගොඩනැගෙන විදිහක්.

무엇 때문일까요? 무언가를 avijjā의 판단으로 그렇게 세운 것이라면, 편치 않은 모자람이 있는 것이 세워질 뿐 온전한 것이 세워질 길은 없습니다.

ඒ කාම ලෝකයේ කාම අසානකාරී වුණතාවයක් ඇති දෙයක් ගොන්නැගිලා තියෙනවා. පූර්ණ දෙයක් ගොන්නනැගෙන විදිහක් නැති නිසා.

그 kāma loka에는 kāma로 편치 않은 모자람이 있는 것이 세워져 있습니다. 온전한 것이 세워질 길이 없기 때문입니다.

බලාපොරොත්තුව ඒ කාම ආශ්වාදය මුල් කරගෙන නිසා ගොඩන්න නැගි. පූර්ණතාවයක් ඇති කරලා පූර්ණ වෙනකොට ආශ්වාදයක් දෙනවා.

그 바람이 kāma assāda를 뿌리로 하여 세워졌기 때문입니다. 채워짐을 만들어 가득 찰 때 assāda를 줍니다.

ආය සැරයක් ඒක වුණතාවයට පත් වෙලා ගෙවිල්ලා යනවා. ආය පූර්ණ වෙන්නට ආශ්වාදයක් දෙනවා.

다시 한 번 그것이 모자람에 빠져 닳아 없어집니다. 다시 채워지면서 assāda를 줍니다.

දැන් ආශ්වාදය හැටියට පෙන්නන්නේ මොකක්ද?

이제 assāda라고 보여 주는 것은 무엇입니까?

ූණතාවය තිබෙන අසාහනයට ප්‍රතිකර්මය ඒ අසාහනයට දෙන ප්‍රතිකර්මය ආශ්වාදයක් වශයෙන් ගන්න ලෝක සත්වයාට ඔහුට තේරෙන්නේ නැහැ. ඔහු ඕතාවපයක් ගොරනගන බව

모자람이 있는 편치 않음에 대한 다스림입니다. 그 편치 않음에 주는 다스림을 assāda로 받아들이는 뭇 삶은, 자신이 모자람을 세우고 있다는 것을 알지 못합니다.

ඔහු ඉන්නේ ඒ උණතාවයක් ගොන්නගපුවහම තමයි ඒ ආශ්වාදය ලැබෙන්නේ කියලා.

그는 그 모자람을 세워야만 그 assāda를 얻는다고 여기고 있습니다.

ඒ ආශ්වාදය රසවාදයෙන් භුක්තින්න හම්බවෙන්න නම් ඕනතාවයක්ම කොට නගාගන්න ඕනේ කියලා හිතෙනවා.

그 assāda를 맛보며 누리려면 모자람 자체를 세워야 한다고 생각합니다.

ඒ නිසාම ලෝක සත්වයා අවිද්‍යාවේ නිගමනයට බැහැලා. උණතාවයෙන් යුක්ත වන්නා වූ දෙයක් තමයි රූපයක් වශයෙන් ගොඩනාගන්නේ.

그 때문에 뭇 삶은 avijjā의 판단에 빠져, 모자람을 지닌 것을 rūpa로 세웁니다.

ඒ නිසා මේ රූපයට අවශ්‍ය දේ සම්පූර්ණ වෙන්න අනුකූල දේ ලැබෙනකොට තාවකාලිකව පූර්ණ වෙනවා.

그래서 이 rūpa에 필요한 것이 채워지도록 맞는 것을 얻으면 잠시 채워집니다.

එතකොට ූණ පූර්ණ ූතාවයේ අසාහනය පූර්ණ වෙනකොට ගෙවිලයක්. ඒක අසාහනය සහනයට පත් වෙනවා වගේ දැෙන්නේ පූර්ණ වෙනකොට. අන්න සමතුලිත සාවයට එනකන් ඔහු සුවයක්.

그러면 모자람이 채워지고, 모자람의 편치 않음이 채워질 때 닳아 감이 있습니다. 채워질 때 그것은 편치 않음이 편안함으로 바뀌는 것처럼 느껴집니다. 고른 상태로 올 때까지 그에게는 sukha입니다.

ඇඟ රත් වෙලා ඉන්න වෙලාවට සීතල සුවයක්. සීතල වෙලා තියෙන උෂ්ණේ සුවයක්.

몸이 뜨거울 때는 차가움이 즐겁습니다. 차가울 때는 따뜻함이 즐겁습니다.

ඇක සමතුලිත්තවතාවයට පත් වෙලා ඉන්න ලා උෂ්ණයි සී දෙකම සුව දෙනවද

몸이 고른 상태에 있을 때도 따뜻함과 차가움 둘 다 즐거움을 줍니까?

ඇඟේ උෂ්ණත්වය සමතුරිතතාවයකින් තියෙනවානම් සීතලේ සුවෙන්නෙත් නෑහැ උෂ්ණේ සුවෙන්නෙත් නැහ. ට උෂ්ණ ඕනෙත් නෑහැ සීතල ඕනෙත් නෑ.

몸의 따뜻함이 고르다면 차가움도 즐겁지 않고 따뜻함도 즐겁지 않습니다. 따뜻함도 필요 없고 차가움도 필요 없습니다.

සීතලයි උෂ්ණයි දෙකම ඕනැන්නේ මොකක් නිසාද? ශරීරය වෙලාවට උෂ්ණ වෙනවා වෙලාවට හිතල වෙනවා. අසමතුලිතතාවයට පත් වෙනවා.

차가움과 따뜻함이 둘 다 필요한 것은 무엇 때문입니까? 몸이 때로는 뜨거워지고 때로는 차가워집니다. 고르지 않게 됩니다.

ඉතින් ඔහු බලාපොරොත්තු වුණා. හොඳට සෑන් එකක් දාගෙන එයා නිසා කරපු කාමරය කරලා නම් ඒ විදිහට ඉන්න තියෙනවා නම් කොච්චර හොඳද කොච්චර සුවද අන්න අවිද්‍යාවෙන් නිගමනයට බැහැගෙන ඔහු එහෙම දෙයක් බලාපොරොත්තු වුණා.

그래서 그는 바랐습니다. '좋은 선풍기를 틀고 에어컨 방에서 그렇게 지낼 수 있다면 얼마나 좋을까, 얼마나 편할까.' 바로 avijjā로 판단에 빠져 그는 그런 것을 바랐습니다.

දැන් ඒ දේ හේතු කරගෙන හටගන්නා වූ යම් රූප කලාපයක් නිපද වුනාටනම් ඔහුට සමතුලින්ඳ රූප කලාපයක් නිපද වෙන්න හේතු නැහ.

이제 그것을 까닭으로 어떤 rūpa kalāpa가 생겨난다 해도, 그에게 고른 rūpa kalāpa가 생겨날 까닭은 없습니다.

ඔහු ගිය ගතික්ෂයන්ට අනුකූලව වෙලාවකට අධික උෂ්ණයට ගෝචර වෙන වෙලාවට අධික සීතෙල පාත්‍ර වෙන්නේ ඒ ජාතියේ එකක්ම ඒ ජාතිය ලෝකයක ගොන්නැගිලා ඒකට ගෝචර වීමක් හම්බ වෙනවා මිසක්. කොයි වෙලාවක සමතුලිත වන්නා වූ කයක් පහි බිහිවෙන්න විදිහක් නෑ.

그가 지닌 결에 맞추어, 때로는 지나친 더위를 만나고 때로는 지나친 추위를 겪는 바로 그런 종류의 것, 그런 종류의 세상이 세워져 그것을 만날 뿐, 언제나 고른 몸이 태어날 길은 없습니다.

ඒ නිසාම සීතලයි උෂ්ණයි දෙක ඕනේ.

그래서 차가움과 따뜻함 둘 다 필요합니다.

ආලෝකයයි අඳුරයි දෙකෙන්ම ප්‍රයෝජනයට ගන්න බලනවා.

빛과 어둠 둘 다 쓰려고 합니다.

ඒ නිසා අඳුරත් ඕනේ ආලෝකයත් ඕනේ. ඒ දෙකම එකතු එකක් ඔහු බලාපොරොත්තු වෙනවා.

그래서 어둠도 필요하고 빛도 필요합니다. 그는 둘이 함께 있는 것을 바랍니다.

ඉතින් මේ ආකාරයෙන් පුද්ගලයා හැම වෙලාවකම ආශ්වාදයක් ලබාගන්න ූණතාවයක් බලාපොරොත්තු වෙනවා. අසමතුලිතතාවයක් බලාපොරොත්තු වෙනවා.

이렇게 사람은 언제나 assāda를 얻으려고 모자람을 바랍니다. 고르지 않음을 바랍니다.

අසමතුලිත වූ මානසිකත්වයකින් තමයි අසමතුලිත ලෝකයක් ගොඩනගන්නේ.

고르지 않은 마음 바탕으로 고르지 않은 세상을 세웁니다.

ඒසා අසමතුලිත මානසිකත්වය නිසා තමයි ලෝකයට රාගික අවශ්‍යතාවයක් එන්නේ.

바로 그 고르지 않은 마음 바탕 때문에 세상에 rāga의 필요가 생깁니다.

ඒක ඒක නොබැෙනකොට තමයි ද්වේශ සහගතව ඒකට සරණ කරන්න ගැටෙන්න අදහසක් මතු වෙන්නේ. දෙවෙනි අදහසක් මතු වෙන්නේ. යථාර්ථය දැනගන්න බැරුව ඒක සුව මාර්ගය ඒකයි කියලා ගත්ත නිගමනය නිසා මූලාව නිසා තමයි. අවිද්‍යාව නිසා තමයි. එතකොට මෝහයට පත්වෙන්නා වූ අවස්ථාවක් මතු වෙන්නේ.

그것을 얻지 못할 때 dosa를 품고 그것에 맞서 부딪치려는 생각이 일어납니다. 둘째 생각이 일어나는 것입니다. 참모습을 알지 못한 채 그것이 즐거움의 길이라고 내린 판단 때문에, 헷갈림 때문에, avijjā 때문에 — 그러면 moha에 빠지는 때가 드러납니다.

රාග ද්වේශ මෝහ කියන තුනට ගෝචර වෙන්න ලෝකයක් තුළ අසමතුද ලෝකයක් තුළ සත්වයා සැරිසරනවා එතනම සහනය හෝ

rāga, dosa, moha 셋을 만나는 세상, 고르지 않은 세상 안에서 뭇 삶은 돌아다니며 거기서 편안함을 찾습니다.

යම් දවසක හිතුනොත් තේරුම් ගන්න පුළුවන් වුනානම් අසමතුලිත තත්ත්වය නිසයි මේ ආශ්වාදය දැනෙන්නේ කියලා. ඒක සමතුලිත කරගන්න තමයි මේ හැම උත්සාහයක්ම දරන්නේ කියලා.

어느 날 생각이 들어 알아차릴 수 있다면 — 고르지 않은 상태 때문에 이 assāda가 느껴진다는 것을, 그것을 고르게 하려고 이 모든 애씀을 들인다는 것을 —

සමතුලිත මානසිකත්වයක් උදා වුනා නම් අර උත්සාහ විර එකක්වත් ඕනේ නැහැේ ප්‍රශ්න එකක්වත් නැහ.

고른 마음 바탕이 생긴다면 그 애씀은 하나도 필요 없고, 걱정거리도 하나도 없습니다.

අන්න ඒක තේරුම් ගත්තහම හරි තේරුම් ගත්ත කල්‍යාණ මිත්‍රයකින් කල්‍යාණ මිත්‍ර සම්පත්තියකින් ඒ අහගන්න ලැබුනොත් හරි ඔහු සමාධියට සමවවා දීනවා. ඒකන්නේ සමතුලිත වෙනවා.

그것을 알게 되면, 혹은 바르게 아는 kalyāṇamitta에게서, kalyāṇamitta를 만난 복으로 그것을 들을 수 있다면, 그는 samādhi에 듭니다. 그것이 곧 고르게 되는 것입니다.

සමතුලිත මානසිකත්වයක් උදා කළාට පස්සේ යම් තරමක් සමතුලිතද ඒ තරමට ඔහුට අසමතුලිතතාවය නිදහස් නිසා ආශ්වාද අවශ්‍ය නැ. පංචකාම ආශ්වාදයමකුට අවශ්‍ය නැති වෙනවා.

고른 마음 바탕을 이룬 뒤에는, 얼마나 고른가에 따라 그만큼 고르지 않음에서 풀려나므로 assāda가 필요 없습니다. pañcakāma assāda가 필요 없어집니다.

ඒ නැති කරගත්ත මට්ටමද හදාගෙන ගොඩනගාගෙන මිදින මට්ටමට දරනු එයා තියොකල් හෝ කාම ලෝක ආශ්‍රය ඉන්නවා.

그것을 없앤 정도, 닦아 세워 벗어나는 정도에 이르기 전까지 그는 kāma loka에 기대어 머뭅니다.

ඊට වඩා සමතු කරගත්තට පස්සේ ඔහු රූපාවචර ආශ්‍රයට යනවා. එතන හටගන්නවා. ඊට අනුකූලව එතන කාම අසංවරතාවයක් කාම අසානකාලිකාවයක් ඒ ඒ ලෝකේ ඉන්න එකක් නෑ.

그보다 더 고르게 한 뒤에는 그는 rūpāvacara로 가서 거기 태어납니다. 그에 맞게 그 세상에는 kāma의 다스려지지 않음, kāma의 편치 않음이 없습니다.

මේ ලෝකේ ඉන්නකන් තියෙනවා. ඒ ලෝකේ ඉන්නකන් නැ. මොකද ඒ ලෝකේ විපාක වශයෙන් හටගත්තේ අර සමතුලිත කයක් නිසා. සමතුලිත පරිසරයක් ඔහුට ගොඩනැගෙනවා.

이 세상에 있는 동안은 그것이 있습니다. 그 세상에 있는 동안은 없습니다. 그 세상에서 vipāka로 생긴 것은 그 고른 몸 때문이기 때문입니다. 그에게 고른 둘레가 세워집니다.

එබඳු කයකින් එබඳු පරිසිරියේ ඉන්න තාක්කල් ඔහුට කාමයෝ සුව දෙන්නේ නෑ. කාමයෝතාවයක්. මෙන්න මෙහෙම මානසිකත්වයක් ඕනොත්නැගින්නේ.

그런 몸으로 그런 둘레에 있는 동안 그에게 kāma는 즐거움을 주지 않습니다. 바로 이런 마음 바탕이 세워집니다.

ඉතින් ඒ ලෝක කාම රූප අරූප කියන මේ තුන් ලෝකයක සැරිසරන්න අවස්ථාවෙන් අවස්ථාව පුද්ගලයාගේ මානසික පරිවර්තනය වෙන හැ.

그렇게 kāma, rūpa, arūpa라는 세 loka를 돌아다니는 데 따라 그때그때 사람의 마음이 바뀝니다.

ලෝක සත්ත්වයා බලාපොරොත්තු වෙන අවිද්‍යාව නිසා බලාපොරොත්තු වෙනවා. එබඳු අසමතුලිත ලෝකය හරි සුවයි කියලා.

뭇 삶은 바랍니다. avijjā 때문에 바랍니다. 그런 고르지 않은 세상이 아주 즐겁다고 말입니다.

මෙන්න මේ බලාපොරොත්තුව තියෙන සක්කල්. ඒ පුද්ගලයා ඒ ස්ථානයට ඇලුම් කරනවා. ඒක ඇද ඇදා බැඳගන්න බලනවා.

이 바람이 있는 동안 그 사람은 그 자리에 들러붙습니다. 그것을 끌어당겨 묶으려 합니다.

මෙන්න මේ නිසා ඔහුට ඇදලා බැඳගන්න ගති ලක්ෂණයක් ගොඩනගමින් ඇද ඇදා බැඳගන්න ගති ලක්ෂණයක් ඇතිවෙන නිසා. මෙන්න මේකට කියනවා ආපෝ ගතිය.

이 때문에 그에게 끌어당겨 묶는 결이 세워지면서 끌어당겨 묶는 결이 생기므로, 이것을 āpo 결이라고 합니다.

දැන් ගොඩනඟලා වැදගන්නේ මොකටද? යමක් නිෂ්පාදනය කරලා උපන්වා ගන්නේ. යම්සේ පවත්වගෙන ගන්න තමන්ට අවශ්‍යතාවය කරගන්න.

이제 무엇 하려고 세워 갖습니까? 무언가를 만들어 낳는 것은 그것을 이어 가게 하여 자기 필요를 채우려는 것입니다.

ඒකට අවශ්‍ය සම්මතයට ගොඩන්න මානසිකත්වයක් යම් කෙනෙකුට තියෙනවා නම් ඒ ගොගා ගැනීම කැනීමට අහුවෙනඑකන් ඔහුට ඔපනංවාගන්න ගති ඒවා තෙද ගතියෙනවා. ඒකෙනවා තේජෝ ගතිය.

그것에 필요한 것을 세우려는 마음 바탕이 누군가에게 있다면, 그것을 갖고 잡으려는 데서 그에게 빛나게 다듬는 결이 생깁니다. 그것이 tejo 결입니다.

එතකොට ඒක තරඟකාරී ලෝකයක තරඟ බඩුවක් බවට පත් වෙන නිසා.

그러면 그것이 다툼의 세상에서 다툼거리가 되기 때문에,

ඔහුට ඒක අනික් අයගෙන් බේරගන්න තමාට ඕන හැටියට පරිහරණය කරන්න තමාට ඕනෙන් නැඹුරු කරගන්න හඟවාගන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්, නමන්න පුළුවන්, එහා මෙහා ගෙනියන්න පුළුවන් මේ වගේ ගති ලක්ෂණයක් මනසට එනවා. එහෙම එකක් තියෙන්න ඕනේ කියලා. අන්න අවිද්‍යාවේ ඊළඟ නිගන.

그에게는 그것을 남에게서 지키고, 자기 뜻대로 쓰고, 자기 뜻대로 기울이고, 다룰 수 있고, 가져갈 수 있고, 굽힐 수 있고, 이리저리 옮길 수 있는 그런 결이 마음에 옵니다. 그런 것이 있어야 한다고 말입니다. 그것이 avijjā의 다음 판단입니다.

ඕක තියෙනවා වායෝ ගතිය

거기에 vāyo 결이 있습니다.

ඒක ඇසුරු කරන්න ඕනේ තදින් බැඳෙන්න ඕන, හැඳෙන්න ඕන, ස්පර්ශ කරන්න ඕනේ. එතකොට ඒ ආශ්වාදය ලබන්න පුළුවන් කියන මේ අදහස එනවා. ඒක තදගතියක් එනවා ඒකට.

그것을 가까이해야 하고, 단단히 묶여야 하고, 붙어야 하고, 닿아야 한다, 그러면 그 assāda를 얻을 수 있다는 생각이 옵니다. 그것에 단단함이 생깁니다.

ඒක පඨවි ගතිය. මෙන්න මේ ගති ලක්ෂණ හතරක මානසිකත්වයක් අවිද්‍යාවෙන් හටගන්නවා.

그것이 paṭhavī 결입니다. 이 네 가지 결을 지닌 마음 바탕이 avijjā로부터 생깁니다.

අවිද්‍යාවෙන් ඒක ගොඩනැගාගන්නේ මොකටද? භුක්තිය බලාපොරොත්තු. ආශ්වාද බලාපොරොත්තු.

avijjā로 그것을 세우는 것은 무엇 때문입니까? 누림을 바라서입니다. assāda를 바라서입니다.

ආශ්වාදයේ තියෙන බලාපොරොත්තුවට කියනවා තණ්හා.

assāda에 대한 바람을 taṇhā라고 합니다.

ඊළඟට ගතික් වෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් තණ්හා යම් තෙනක බලාපොරොත්තු එනවා නම් අවිද්‍යාවත් එතන. අවිද්‍යාව යම් තැනක තණ්හත් එතන. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා අත්ල් වැදගත් දහමක්. එකක් අයින් කරන්න බැහැ එකක් අයින් කරලා.

taṇhā, 곧 바람이 어디에 온다면 avijjā도 거기 있습니다. avijjā가 있는 곳에 taṇhā도 거기 있습니다. 그렇다면 avijjā와 taṇhā는 손을 맞잡은 dhamma입니다. 하나만 떼어 낼 수 없습니다.

එහෙනම් ඒක ඒ එතන ප්‍රියමනාපයෙන් එතන බැඳෙනකොටම අර අවිද්‍යාවෙන් ගොඩගා ගත්තේ ඒක. ඒක වර්ණනා කරන්න හරි කැමති.

그렇다면 거기서 좋아함으로 묶이는 바로 그때 avijjā로 세운 것이 그것입니다. 그것을 치켜세우고 꾸미기를 아주 좋아합니다.

ඔහුට ඒකේ වර්ණාවක් කරන්න හිතෙනවා. වර්ණනාත්මක අගය අත් දකිනවා.

그는 그것을 꾸며 치켜세우고 싶어집니다. 꾸밈의 값을 맛봅니다.

මෙන්න මේ නිසා ඒ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොන්න වූ ආපෝ, තේජෝ, වායෝ පඨවි කියන ඒ හතර ගති ලක්ෂණ හතර භෞතික බවට පත් කරගන්නකෝ මනසෙන්නේ.

이 때문에 avijjā와 taṇhā로 세워진 āpo, tejo, vāyo, paṭhavī라는 네 가지 결을 마음으로 물질이 되게 합니다.

ආපෝ භූත, තේජෝභූත, වායෝභූත, පඨවිභූත කියන භූත හතරක් බවට පත්වෙනවා.

āpo bhūta, tejo bhūta, vāyo bhūta, paṭhavī bhūta라는 네 bhūta가 됩니다.

හැබැයි තෘෂ්ණාවත් එක්ක බැරිච්ච මානසිකත්වයකින් ගොන්නකපු නිසා.

그런데 taṇhā와 엮인 마음 바탕으로 세웠기 때문에,

ඒක වර්ණවත් කරන ඒක ඔපනම් ගන්න, හැදතල කරන වර්ණවත් ගතිය තෘෂ්ණාවෙන් නැගිලා. අන්න ආවේ ඊළඟ රූපය වර්ණ රූපය.

그것을 빛깔 있게 하고 윤을 내고 다듬는 빛깔의 결이 taṇhā로부터 솟았습니다. 바로 다음 rūpa인 vaṇṇa rūpa가 왔습니다.

ඔහුට ඒකේ ගෑවිලා. ඒකේ ඇදිලා බැඳිලා ඉන්නවා. ඔහුට අවශ්‍යතාවයක් ඇති වෙනවා.

그는 그것에 달라붙습니다. 거기 끌려 묶여 있습니다. 그에게 필요가 생깁니다.

අන් ගෑවිලා ඇන්දලා ඉන්න කියන බලාපොරොත්තු නිසා ගෑවී අන්ද වෙන ගතිය. එහෙවත් ගෑී ඇඳී ඉන්න ගතිය ඈඳිලා ඉන්න ගතියට තියෙනවා ගන්ධ ගතිය

달라붙어 엉겨 있고 싶다는 바람 때문에 달라붙고 엉기는 결, 붙어 엉겨 있는 결이 생기니, 그것을 gandha 결이라고 합니다.

අන්න ඊළඟ රූපයක් හටගැනීමට තව එහෙ.

다음 rūpa가 생기는 데 하나가 더 있습니다.

අර ආපෝ, තේජෝ, වායෝ පඨව කියන භූත හතර හැදුනහම ඒක තවත් කාරණා හතරකින් ඔප්න තියෙන කරුණු තෘෂ්ණාවෙන් ආපුිකවන.

그 āpo, tejo, vāyo, paṭhavī라는 네 bhūta가 만들어지면, 그것은 또 네 가지로 윤이 나는데 그것은 taṇhā에서 비롯된 것입니다.

ඊට පස්සේ ඒක ආශ්වාද විඳිමින්. ඒක අත්ඇරලා ඈතට යන්න නැතුව ඒකෙම ඇදිලා බැඳිලා ඉන්න හිතෙන ගතියක් එනවා එතනම හිර වෙලා.

그 뒤로 그것의 assāda를 누리며, 그것을 놓고 멀리 가지 않고 거기에 끌려 묶여 있고 싶은 마음이 옵니다. 거기에 갇혀서 말입니다.

මේක රක්ෂ ගති රක්ෂණය තෘෂ්ණාව ගත්ති

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒවා යළි යළි ජනිත කර ඒ තුළ පැවැත්ම ගෙනන්න හිතෙනවා. ආශ්වාදය මුල් කරගෙන තෘෂ්ණාවේ හතරවෙනි ලක්ෂණය ඒකෙනවා ඕජා ගතිය

그것들을 거듭거듭 낳아 그 안에서 있음을 이어 가고 싶어집니다. assāda를 뿌리로 한 taṇhā의 넷째 모습, 그것이 ojā 결입니다.

එහෙනම් අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන දෙක අත්ල් බැඳගත්ත දහමක් නිසා ඒකේ ඉන්න තාක්කල් ඒක ආශ්වා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යමක් ආශ්වාදයෙන් ඉන්නද බලාපොරොත්තු වුනේ ඒ දේ ගොඩනගන්න අවශ්‍යතාවය ඇති නිසා මනස භෞතික ලෝකයක් ගොඩනැගීමට අවශ්‍ය කරන්නා වූ ක්‍රියාධාමය එහි පිහිටනවා.

그렇다면 avijjā와 taṇhā 둘은 손을 맞잡은 dhamma이므로, 거기 있는 동안 avijjā와 taṇhā로 어떤 것을 assāda로 누리기를 바랐다면 그것을 세울 필요가 있기에, 마음은 물질 세상을 세우는 데 필요한 움직임의 흐름 속에 자리 잡습니다.

අන්න ඒ ක්‍රියාධාමී පිහිදීමේ නිගමනය නිර්මාණය ප්‍රතිඵලයක් තමයි අනුකූල ලෝකයක් ගොඩනැගීමේ ආරම්භය.

그 움직임의 흐름에 자리 잡은 판단, 그 지어냄의 열매가 바로 거기에 맞는 세상을 세우는 시작입니다.

අත්ල් වැදගත් දහම වෙනස් කරන්න බැරි නිසා ඒකෙන් හටගන්නා වූ ගති ලක්ෂණයෙන් හටගෙන භෞතික ගති ලක්ෂණයත් වෙනස් කරන්න බැ. භෞතික ලෝකයේ ආපෝ, තේජෝ, වායෝ පඨවි වණ්, ගන්ධ, රස, ඕජා කියන කොටස් අටක් වෙන් කරන්න බැරුව එකට බැඳිච්ච මූල ධර්මයක් හටගන්න.

손을 맞잡은 dhamma는 바꿀 수 없으므로, 거기서 생긴 결에서 생겨난 물질의 결도 바꿀 수 없습니다. 물질 세상에서 āpo, tejo, vāyo, paṭhavī, vaṇṇa, gandha, rasa, ojā라는 여덟 부분이 떼어 낼 수 없게 함께 묶인 뿌리 dhamma가 생깁니다.

මෙන්න මේක තමයි භෞතික ලෝකය ආරම්භ වෙන්නේ. සුද්ධාථකය.

바로 이것이 물질 세상이 시작되는 곳, suddhaṭṭhaka입니다.

එතකොට මේකේ මේ රූප හතරක් ගොඩනැගිලා. තව රූප හතරක් ඒ ගොඩනැගිච්ච රූප මත ගොඩනැග.

그러면 여기에 네 rūpa가 세워지고, 그 세워진 rūpa 위에 또 네 rūpa가 세워집니다.

ආපෝ, තේජෝ, වායෝ පඨව කියන මේ ගති හතරට අනුකූලව ආපෝ භූත, තේජෝභූත, වායෝභූත, පඨවිභූත කියලා. හටගත්ත භූත රූප හතරට වන්න, ගන්ධ, රස, ඕජා කියන තෘෂ්ණාවෙන් හටගත්ත උපමට්ටම් හතරක් වට කරගන්නවා.

āpo, tejo, vāyo, paṭhavī라는 이 네 가지 결에 맞추어 āpo bhūta, tejo bhūta, vāyo bhūta, paṭhavī bhūta로 생긴 네 bhūta rūpa를, taṇhā에서 생긴 vaṇṇa, gandha, rasa, ojā라는 네 겹이 둘러쌉니다.

අර රූප හතර යම් තැනක නැද්ද උපමට්ටම් හතර පිහින්න තැන.

그 네 rūpa가 없는 곳에는 네 겹이 자리 잡을 곳이 없습니다.

එහෙනම් රූප හතර මූලිකයි. අන්න ඒ මූලික රූප හතරට කියනවා භූත රූප හතරක්.

그렇다면 네 rūpa가 밑바탕입니다. 바로 그 밑바탕 네 rūpa를 네 bhūta rūpa라고 합니다.

මෙන්න මේ භූත රූප හතරෙන් හටගන්නේ මොනවද? ආශ්වාද විඳින බලාපොරොත්තු වෙන්නේ මේ භූත රූප හතර ආරම්භ කළා.

이 네 bhūta rūpa에서 무엇이 생깁니까? assāda를 누리기를 바라는 마음이 이 네 bhūta rūpa를 시작했습니다.

එහෙනම් භූත රූප හතර ආරම්භ කරනකොට ඒකෙන් ආශ්වාද ලබන්න නම් ලෝක ආශ්වාදය ලැබීමට අවශ්‍ය කරන ඉන්ද්‍රිය පද්ධතිය පංචකාම ඉන්ද්‍රිය පද්ධතිය හදන්න ඕන.

그렇다면 네 bhūta rūpa를 시작할 때, 그것으로 assāda를 얻으려면 세상의 assāda를 얻는 데 필요한 indriya 틀, 곧 pañcakāma indriya 틀을 만들어야 합니다.

ඇස, කන නාසය, දිව, කය කියන මේ භෞතික වස්තු පහක් ස්පර්ශ ආකාර පහකින් ගොඩනගන්න මානසිකත්වයක් ගොඩනැගෙනවා.

눈, 귀, 코, 혀, 몸이라는 이 다섯 물질 바탕을 다섯 가지 phassa로 세우는 마음 바탕이 세워집니다.

ඒකෙන් අර හටගත්ත භූත රූප හත චක්ඛු ප්‍රසාද, සෝතප්‍රසාද, ගාන ප්‍රසාද, දිහා ප්‍රසාද, කායාප්‍රසාද කියලා. ඔපමට්ටම් පහක් මතු කරලා දෙනවා.

그것으로, 생겨난 그 bhūta rūpa에서 cakkhu-pasāda, sota-pasāda, ghāna-pasāda, jivhā-pasāda, kāya-pasāda라는 다섯 겹을 드러내 줍니다.

අන්න භූත රූප හතර නිසා හටගත්තා ප්‍රසාද රූප පහ. ඔන්න භූත රූප හතරයි. ප්‍රහාද රූප පහක් හටගන්නවා.

바로 네 bhūta rūpa 때문에 다섯 pasāda rūpa가 생겼습니다. 이렇게 네 bhūta rūpa가 있고, 다섯 pasāda rūpa가 생깁니다.

භූත රූප ප්‍රසාද රූප භූත ප්‍රසාද විෂය රූප.

bhūta rūpa, pasāda rūpa — bhūta, pasāda, visaya rūpa.

දැන් මේවට විෂය වෙන රූපත් ඕනේ. මොකද ආශ්වාද විදිට බලාපොරොත්තු වුනා නම් ඇහැ තිබුනටම රූප ආශ්වාද ගන්න බැ.

이제 이것들의 visaya가 되는 rūpa도 있어야 합니다. assāda를 누리기를 바랐다면, 눈이 있다고 해서 바로 rūpa assāda를 얻을 수는 없기 때문입니다.

ඒකට විෂය වෙන රූප කොටසක් තියෙන්නත් ඕනේ. අරමුණ නොයවා නම් එහෙම ආස්වාද ලබන්න බැ.

그것의 visaya가 되는 rūpa 부분도 있어야 합니다. ārammaṇa가 오지 않으면 그렇게 assāda를 얻을 수 없습니다.

එහෙනම් භූත රූපයයි ප්‍රසාද රූපයයි අරමුණු වීමට මූලික වෙච්ච ආධ්‍යාත්මික පැත්ත බාහිරින් විෂය වෙන එකක් එනකොට විෂය රූපයක් බවට පත් වෙනවා.

그렇다면 bhūta rūpa와 pasāda rūpa는 ārammaṇa가 되는 밑바탕인 안쪽이고, 바깥에서 visaya가 되는 것이 올 때 그것이 visaya rūpa가 됩니다.

එතකොට ඒකට විෂය රූප හැදෙනවා.

그러면 거기에 visaya rūpa가 만들어집니다.

ඇහැට රූප විසය වෙනවා, කනට ශබ්ද විවා, නාසයට ගන්ධ විසය වෙනවා. දිවට රස විශේ වෙනවා. කයට පොට්ඨබ්බය විෂය වෙනවා. අන විපසක් හටගන්නවා.

눈에는 rūpa가 visaya가 되고, 귀에는 sadda가, 코에는 gandha가 visaya가 되고, 혀에는 rasa가 visaya가 되고, 몸에는 phoṭṭhabba가 visaya가 됩니다. 이렇게 visaya가 생깁니다.

භූත ප්‍රසාද විෂය.

bhūta, pasāda, visaya.

එතකොට මේ එකාකාරයකින් ආශ්වාද විඳින්නේ ලෝක සත්‍යයාගේ මේ ආශ්වාද මානසිකත්වය සකස් වෙලා නැ.

그런데 뭇 삶의 assāda 마음 바탕은 한 가지로만 assāda를 누리도록 짜여 있지 않습니다.

විවිධා විවිධත්වයක් තියෙන්න ඕනේ ආශ්වාද විදි.

assāda를 누리는 데는 갖가지 여러 모습이 있어야 합니다.

දැන් භව රූප කිව්වහම ස්ත්‍රී භාව පුරුෂ භාව කියලා මේ ගෑණු කිරීම දෙකට වෙන් කරලා මේක මේ පොත්ත පෙන්නන්නේ. භව රූපය විග්‍රහ කරන්න ගියා.

이제 bhāva rūpa라고 하면 itthi-bhāva, purisa-bhāva라고 해서 이 책들은 여자와 남자 둘로 나누어 보여 줍니다. bhāva rūpa를 풀이하려다 그렇게 된 것입니다.

යම්කිසි ආශ්වාදයක් විඳින්න නම් යමක් ඇදලා ගන්න තියෙන්න ඕනේ යමක් ඇදිලා එන්න ඕන ඇදලා ගන්න දේකට ඇදිලා එන දෙයක් තියෙන්න ඕනේ

어떤 assāda를 누리려면 무언가 끌어당기는 것이 있어야 하고 무언가 끌려오는 것이 있어야 합니다. 끌어당기는 것에 끌려오는 것이 있어야 합니다.

ඇහැ රූප ඇදලා ගන්න දේ ගෝචරන රූප ඇහැට ඇදලා එන දේ. කන රූප ඇදලා ගන්න එක ගෝචරන රූප කනට ඇදලා එන දේ. ඇදලා ගන්න එකයි ඇදිලා එන එකයි.

눈은 rūpa를 끌어당기는 것이고, 닿는 rūpa는 눈으로 끌려오는 것입니다. 귀는 끌어당기는 것이고, 닿는 것은 귀로 끌려오는 것입니다. 끌어당기는 것과 끌려오는 것입니다.

නාසය ඇදලා ගන්න එක ගන්ධය ඇදලා එන එක. දිව රසය ඇදලා ගන්න එක බාහිර රසය ඇදලා එන එක කය ආශ්වාද ඇදලා ගන්න එක බාහිරින් තියෙන්නේ ඇදිලා එන එක

코는 끌어당기는 것, gandha는 끌려오는 것입니다. 혀는 rasa를 끌어당기는 것, 바깥 rasa는 끌려오는 것입니다. 몸은 assāda를 끌어당기는 것, 바깥에 있는 것은 끌려오는 것입니다.

ඇස කන දිව නාසය ශරීරය කියන මේ පහ ඔය ආකාර

눈, 귀, 혀, 코, 몸이라는 이 다섯은 그런 식입니다.

යම්කිසි තෙනකට ඇදලා ගන්න ඒවට කියනවා ස්ත්‍රී භව රූප

어느 한 곳으로 끌어당기는 것들을 itthi-bhāva rūpa라고 합니다.

කරරා ඇදලා ඇනවට කියනවා පුරුෂ භා රූප

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉි භාව රූපයි පුරුෂ භාවූපයි කියන්නේ ඔන්න ඔතනයි.

itthi-bhāva rūpa와 purisa-bhāva rūpa라는 것은 바로 거기에 있습니다.

දැන් ඒකේ බාහිර ලක්ෂණයන් නිසා ස්ත්‍රී පුරුෂකේයා නම් දෙකක් තියලා තියෙනවා.

이제 그것의 겉모습 때문에 여자와 남자라는 두 이름을 붙여 두었습니다.

තවත් මෙහා බාහිර ලක්ෂණයක් පෙන්නන්න අර කියන ධර්ම ස්වභාවය මුල් කරලා හිතම් ඉස්ත්‍රී පුරුෂේ නම් දෙකක් තියා තියෙනවා.

또 이쪽에서 겉모습을 보여 주려고, 그 dhamma의 본디 모습을 뿌리로 삼아 여자와 남자라는 두 이름을 붙여 두었습니다.

අර මෝධ ධර්මය තේරුම් ගන්න බැරි නිසා ඉස්ත්‍රී පුරුෂ කියන මේ බාහිරින් තිබෙන අර බාහිර පස්සේ හටගත්ත ස්ත්‍රී පුරුෂත්වයන්ට ස්ත්‍රී භාවයයි පුරුෂ භාවයයි කියලා අදහස නම් කරන්න විහිය තමයි භාව රූප තෝරගන්න බැරුව තියෙන්නේ.

그 뿌리 dhamma를 알지 못하기 때문에, 겉으로 있는 여자와 남자, 겉에서 생긴 여자다움과 남자다움에 itthi-bhāva와 purisa-bhāva라는 뜻으로 이름을 붙이니, bhāva rūpa를 가려내지 못하고 있는 것입니다.

මූලික භාව කියලා කියන්නේ මේ දැනට මේ ඉස්ත්‍රී පුසලයෝ නෙමෙයි.

밑바탕 bhāva라는 것은 지금의 이 여자와 남자가 아닙니다.

ඇදලා ගන්න දහම් සහ ඇදිලා එන දහම් කියන එක මේ දෙකක් එකතු වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ප්‍රිය මනාප දේ හටගන්නේ.

끌어당기는 dhamma와 끌려오는 dhamma, 이 둘이 함께해야 합니다. 그래야 우리에게 좋아하는 것이 생깁니다.

අන්න ඇදලා ගන්නකොට ඇදිලා එනකොට අන්න හාද බව ඇති වෙනවා. ඇති වෙනවා.

끌어당길 때, 끌려올 때 바로 가까움이 생깁니다. 생기는 것입니다.

භාව රූපලට හදේ රූප අන්න ඇදලාපුවහම ගොන්නැගෙන රූපය කියනවා හදේ රූප.

bhāva rūpa에서 hadaya rūpa로 — 끌어당겼을 때 세워지는 rūpa를 hadaya rūpa라고 합니다.

අන්න එතකොට ඒ පුද්ගලයාට ඒ තුළ ජීවත් වෙන්න කැමැත්තක් වෙනවා.

그러면 그 사람에게 그 안에서 살고 싶은 마음이 생깁니다.

ඒක හරි ආශ්වාද විදිමින් ඒ තුළ වැඩ පිළිවෙල ගෙනියන්න ඇති වෙනවා කැමැත්තක්. ඒ කැමැත්තට අනුකූලව ඒවා ජීවත් කරන්න තවත් රූප සම්බන්ධයක් ඇති වෙනවා. එකින් එකට බැඳිලා හැඳිලා පවත්වන්න පුළුවන් විදිහට. කල් පවතින විදිහට.

그것을 한껏 assāda로 누리며 그 안에서 일을 꾸려 가고 싶은 마음이 생깁니다. 그 마음에 맞추어 그것들을 살게 하는 또 다른 rūpa의 이어짐이 생깁니다. 서로서로 묶이고 엉겨 이어 갈 수 있도록, 오래 이어지도록 말입니다.

අන්න ඒක තියෙන කනවා ජීවිත රූප.

그것을 jīvita rūpa라고 합니다.

එතකොට ඒවට අවශ්‍ය කරන්නා වූ රක්ෂණය පෝෂණය දෙන්න අවශ්‍ය වෙනකොට ඒ අවශ්‍ය ඒවට කියනවා ආහාර රූප

그러면 그것들에게 필요한 지킴과 먹임을 주어야 할 때, 그 필요한 것들을 āhāra rūpa라고 합니다.

ඔන්න ඔය 18 රූපයක් හටගන්න ඉස්සෙල්ලාම ඔය ක්‍රමය

이것이 18 rūpa가 생기는 맨 처음 길입니다.

මෙන්න මේ රූප කලාපය යම් තැනක යම් සම්පිණඩනය වෙලා ඇස කන දිව නාසය ශරීරය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මදී වශයෙන් ලෝකයක් කියලා දොරනැගුනහම අන්න ඒ හටගත්ත ලෝකය තුළ ඒ රූප නිසා හටගන්න බාහිර රූප කොටසක් හටගන්නවා.

이 rūpa kalāpa가 어떤 곳에 모여 눈, 귀, 혀, 코, 몸, rūpa, sadda, gandha, rasa, phoṭṭhabba, dhamma 등으로 세상이라고 세워지면, 그렇게 생긴 세상 안에서 그 rūpa들 때문에 생기는 바깥 rūpa 부분이 생깁니다.

එකින් එකට වෙන් කරන්න පුළුවන්. මේ අහවල් රූපය මේ අනිත් රූපය මේ තව රූපයක්, මේ තව රූපයක් මෙහෙම එකින් එකට එක රූප වෙන් කරන්න පුළුවන්. පරිච්ඡේද වෙන් කරන්න පුළුවන් නිසා ඒක පරිච්ඡේද රූප.

하나하나 떼어 낼 수 있습니다. '이것은 아무개 rūpa, 이것은 다른 rūpa, 이것은 또 하나의 rūpa' 하고 하나씩 rūpa를 떼어 낼 수 있습니다. 금을 그어 나눌 수 있으므로 그것은 pariccheda rūpa입니다.

ඒ වගේම එතෙට එක නම් වලින් නම් ගොත් වලින් පනවන්න ඒවා හම්බ වෙනවා. ඒවට කියනවා විඤ්ඤපති රූප.

그와 같이 거기에 이름과 갈래로 불러 붙일 것들이 생깁니다. 그것들을 viññatti rūpa라고 합니다.

ඒ හටගත්ත රූපයක් ඇත්නම්. ඒක එක ආකාරේ විකාරභාවයට පත් වෙනවා.

그렇게 생긴 rūpa가 있다면, 그것은 한 가지 모습으로 바뀜에 이릅니다.

සැහැල්ලු බවට පත්වෙනවා, මුරුදු බවට පත්වෙනවා. කටයුතු කරගන්න සුදුසු බවට පත්වෙනවා. ඒ අවස්ථා තුනකට පත්වෙනවා.

가벼움에 이르고, 부드러움에 이르고, 일하기에 알맞음에 이릅니다. 그 세 단계에 이릅니다.

එතකොට අ ඒවට කියනවා විකාර රූප වීදයන්ට පත්වෙන රූප.

그러면 그것들을 vikāra rūpa, 곧 바뀜에 이르는 rūpa라고 합니다.

ඒ නිසාම හටගැනීමක් විද්‍යාමාන වෙනවා. පැවැත්මක් විද්‍යාමාන වෙනවා. වැහැරීමක් විද්‍යාමාන වෙනවා. වැනසීමක් විද්‍යාමාන වෙනවා. ඕකට එනවා ලක්ෂණ රූප.

그 때문에 생겨남이 드러납니다. 이어짐이 드러나고, 늙어 감이 드러나고, 무너짐이 드러납니다. 거기에 lakkhaṇa rūpa가 옵니다.

ඔය ආකාරයෙන් කොනස්ද 10ක් හටගන්නේ. අතන 18ක් හටගත්තා 18ක් නිසා හටගන්න රූප 10ක් නිසා 18 10ක් හටගන්න.

이런 식으로 열 부분이 생깁니다. 앞에서 18이 생겼고, 그 18 때문에 생기는 rūpa 10, 그래서 18과 10이 생깁니다.

මුළු ලෝක පැවැත්ම හටගන්න ආකාරය.

온 세상의 있음이 생기는 모습입니다.

ඔය ක්‍රමයට පැවැත්මක් යනවා කියන එක තමයි අට රූපයන් විග්‍රහ කළේ.

그런 방식으로 있음이 이어진다는 것을 28 rūpa로 풀이한 것입니다.

අවිද්‍යාව තෘෂ්ණාව මුල් කරගෙන පැවැත්ම හටගන්න හැටි. හටගත්ත පැවැත්මක් ඒ තුළ ආශ්වාදය ලබාගන්න අවසානයේ දක්වා ක්‍රියාත්මක වෙන්න රූප කලාපීව හැඩගැහිලා තියෙන ආකාරය.

avijjā와 taṇhā를 뿌리로 있음이 생기는 모습, 그리고 생긴 있음 안에서 assāda를 얻으려 끝까지 움직이도록 rūpa kalāpa로 짜여 있는 모습입니다.

ඉතින් ඔය ටිකට අරන් කිව්වේ මේ ලෝකේ තියෙන්නේ සියලුම රූප. ඔය පිටස්තර පලවන්න බැ.

그래서 그것으로 말한 것은 이 세상에 있는 모든 rūpa입니다. 그 바깥으로 나갈 수 없습니다.

භෞතික වශයෙන් පවතින රූප ධර්ම නාම රූපය වෙන් කරනකොට 28 රූපයට වෙන් කරලා අර භෞතික පැත්තක් නාම පැත්තෙන් වේදනා, සංඥා සංඛාර, විඤ්ඤාණ හටගැනීමට අවශ්‍ය කරන මනෝමය රූපය සහිතවන්නා වූ ඒක නාමය හා සම්බන්ධ නිසා අර කියන අනිධාසන අප්ප ධම්මායතනය හා සම්බන්ධ කරලා ධම්මායතන පටිාපන්න රූප කියලා වෙනම කොටසක් තියෙන වෙන් වෙලා.

물질로 있는 rūpa dhamma를, nāma-rūpa를 나눌 때 28 rūpa로 나누고, 그 물질 쪽과 nāma 쪽에서 vedanā, saññā, saṅkhāra, viññāṇa가 생기는 데 필요한 mano rūpa를 지닌 것은 nāma와 이어져 있으므로, 그 anidassana appaṭigha를 dhammāyatana와 이어서 dhammāyatana-pariyāpanna rūpa라고 따로 떼어 둔 부분이 있습니다.

මේ කොටසක් නාම හැටියට නාම රූප වලට රයිති වුණා. කොටසක් භෞතික රූප වලට අයිති වුණා. භෞතික රූප 28 ආකාරයකන් විග්‍රහ කිරීම නිසා තමයි රූප 28ක් කියලා විග්‍රහ කරලා.

이렇게 한 부분은 nāma로서 nāma-rūpa에 딸렸고, 한 부분은 물질 rūpa에 딸렸습니다. 물질 rūpa를 28가지로 풀이했기 때문에 rūpa 28이라고 풀이한 것입니다.

අනික චිත්ත චෛතසික හැටියට වෙන් කළා අර අභ්‍යන්තර රූප කියන ඒ ඔක්කොම වැටෙන චිත්ත චෛතසික වලට මනෝ රූප වැටන ඒවා චිත්ත චෛතසික වලට ඒහා සම්බන්ධ භෞතික හටිය රූප වලට ඉතින්

또 citta와 cetasika로 나누었으니, 그 안쪽 rūpa라는 것은 모두 citta와 cetasika에 들고, mano rūpa에 드는 것들은 citta와 cetasika에, 그와 이어진 물질은 rūpa에 듭니다.

මේකෙන් කියන මේ අවිද්‍යා තෘෂ්ණා බැඳීමෙන් නික්මිතිය තට නිබ්බාන බැඳීම විවරයි. ලෝකයෙන් එතෙරයි.

그리고 여기서 말하는 avijjā와 taṇhā의 묶임에서 벗어나는 nibbāna는 묶임이 풀린 것이며, 세상 너머에 있습니다.

චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා මේ ධර්ම හතර ආකාරයෙන් විග්‍රහ කරනා මුළු ලෝකයක් නිවනත් ඔක්කොම සම්බන්ධ කරලා අභිධර්ම.

citta, cetasika, rūpa, nibbāna라는 이 네 dhamma로 풀이하여, 온 세상과 nibbāna까지 모두 이은 것이 Abhidhamma입니다.

เฮ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기