와하라까 코리아
CD017-07

CD017 · 7번째 · 1시간 3분 · 원문 녹음

Vesak pōya 날의 bhāvanā

වෙසක් පෝදින භාවනා.

අපි අද දවසේ කර්මස්ථානයක් වැඩීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමු.

오늘 우리는 kammaṭṭhāna를 닦기 시작하려 합니다.

අපි විශේෂයෙන්ම තේරුම් ගත යුතු දෙයක් අපි මොකටද අද මේ පවත්වා සමාදාන් වෙන්නේ. එහෙම නැත්නම් මේ දානමාන පූජා සත් සත්කාර කටයුතු සිද්ධ කරමින් ඇපස්ථානය සිද්ධ කරමින් එබඳුවන්නා වූ පින්වත් පිරිසක් ඒ සඳහා කටයුතු කරන්නේ. එම ස්ථානයට පැමිණිය මොකටද කියන කාරණය හොඳින් තේරුම් අරගන්න ඕනේ.

우리가 무엇보다 알아야 할 것이 있습니다. 오늘 왜 이렇게 sīla를 받아 지니는지, 또는 dāna와 pūjā 같은 받들어 모시는 일을 하고 스님들을 시중들며 이렇게 좋은 이들이 그 일에 나서는지, 이 자리에 왜 왔는지를 잘 알아야 합니다.

බෞද්ධයින්ගේ ප්‍රධාන පරමාර්ථය [උගුර කෑරීම] නිවන කියන වචනය අපි දන්නවා. නිවන් සාක්ෂාත් කර ගැනීම පරම අධිෂ්ඨානයයි කියලා අපි තේරුම් බලගත්තට

Buddha를 따르는 이들의 가장 큰 목표인 nibbāna라는 말을 우리는 압니다. nibbāna를 몸소 이루는 것이 가장 높은 다짐이라고 우리가 알고는 있지만,

අද වෙනකොට නොයේ මතිමතාන්තර වලින් පිරිලා [උගුර කෑරීම] නිවන හොයාගන්න බැරුව දඟලනවා. නැත්නම් නිවන් මග හොයාගන්නත් බැරුව ඉන්නවා.

오늘날에는 갖가지 생각과 주장으로 가득 차 nibbāna를 찾지 못해 허우적거리거나, nibbāna로 가는 길조차 찾지 못한 채 지냅니다.

නිවන හැටියට නොයෙක් නොයෙක් තැන්වල හිත පිහිටවා ගන්නවා.

여기저기 여러 곳에 마음을 두고 그것을 nibbāna로 여깁니다.

එහෙම නැත්නම් හිතන්න එපා, කියන්න එපා, කරන්න එපා එක්කම අත්හරින්න කියලා මේ විදිහට කියන සිරිසක් තියෙනවා.

또는 생각하지 마라, 말하지 마라, 하지 마라, 모두 놓아 버려라 하고 이렇게 말하는 무리도 있습니다.

මොනවද අත්හරින්න කිව්වේ නිවන් දැකීමට කුමක්ද ඉවත් කරන්න කියලා කිව්වේ කියන කාරණය කටවාගෙන යථාබෝධය ලබා ගැනීමට විශාල බාධාවක් වෙලා තියෙනවා.

nibbāna를 보려면 무엇을 놓으라고 하셨는지, 무엇을 떼어 내라고 하셨는지를 잘못 받아들여, 그것이 바른 깨달음(yathābodha)을 얻는 데 큰 걸림돌이 되어 있습니다.

සමහර අය රැගී රක්ෂාවත් ඇැරලා යන්න හදනවා. දෙවල් දොරවල් ඇරලා යන්න හදනවා. අමු දරුවන් අත්හරින්න හදනවා. නෑ දෑ ඒ අත්හරිනවා කතා කරන්නේ නැතුව ඉන්නවා. මේ ආදී වශයෙන් ඉවි අත්හරින්න හදනවා. ක්‍රියා අත්හරින්න හදනවා. කතා අත්හරින්න හදනවා.

어떤 이들은 일자리마저 버리고 떠나려 합니다. 집도 문도 버리고 떠나려 합니다. 아내와 자식을 버리려 합니다. 친척도 버리고 말도 하지 않고 지냅니다. 이런 식으로 버리려 합니다. 하는 일을 버리려 하고, 말을 버리려 합니다.

නමුත් බුදුරජාණන් වහන්සේ අත්හැර දමන්න කිව්වේ මොකක්ද? නිවන ලබා ගැනීම සඳහා කරන්න කිව්වේ කුමක්ද? කියන කාරණය හොඳින් තේරුම් අරගන්න ඕනේ.

그러나 Buddha께서 놓아 버리라고 하신 것은 무엇입니까? nibbāna를 얻으려고 하라고 하신 것은 무엇입니까? 이것을 잘 알아야 합니다.

යෝතත් යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ [උගුර කෑරීම] චාගෝ පඨිනසග්ගෝ මුක්ති අනාලයෝ කියලා නිරෝධය පිළිබඳව එහෙනම් නිවන පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකක්ද ඒ නිවන කියන්නේ?

'yo tassāyeva taṇhāya asesavirāganirodho cāgo paṭinissaggo mutti anālayo'라고, nirodha에 대해, 곧 nibbāna에 대해 Buddha께서 가르치셨습니다. 그 nibbāna란 무엇입니까?

යම්කින් මේ ඇලිලා බැඳිලා ඉන්න යම් තැනක බැඳීමක් තියෙනවා නම් ලෝකෙට ඒ බැඳිලා ඉන්න තෘෂ්ණාව පිළිබඳ යම් අත්හැරීමක් නොයැලමක් නිදීමක් ඇත්්ද ඒ නිවන කියලයි බුදුපියාණන් වහන්සේ දේශනා කළේ.

세상에 들러붙어 묶여 있는 어떤 곳에 묶임이 있다면, 그렇게 묶여 있는 taṇhā를 놓아 버리고 들러붙지 않고 꺼 버림이 있다면, 그것이 nibbāna라고 Buddha께서 가르치셨습니다.

එහෙනම් අපිට අත්හරින්න කිව්වේ මොනවද? යම් යම් තැනක ඇලී බැඳී තිබෙන්නාවූ යම් තණ්හාවක් තියෙනවා නම් අන්න ඒ තණ්හාවයි අත්හරිද කිව්ේ.

그러면 우리에게 놓으라고 하신 것은 무엇입니까? 이곳저곳에 들러붙고 묶여 있는 taṇhā가 있다면, 바로 그 taṇhā를 놓으라고 하신 것입니다.

තණ්හාව නිසා කරන වැඩ කොටසක් ලෝක සත්‍යා අතරේ තියෙනවා 7කට වැඩිය පුරුදු වෙලා තියෙන්නේ අර කරන වැඩ වලින්

세상 사람들 사이에는 taṇhā 때문에 하는 일들이 있고, 사람들은 그런 일들에 몹시 길들어 있습니다.

තණ්හා මුල් කරගෙන හටගන්න ලෝභය ද්වේශය මෝහය මුල් කරගෙන කරන වැඩපිළිවෙල ඒ ටිය නම් අත්හැරෙන්න ඕනේ. නමුත් සියල්ල අත්හරින එක නිවන කියලා හටාක් ගත්තොත් එහෙම සුල් දහමට විරුද්ධයි.

taṇhā를 뿌리로 하여 생겨나는 lobha, dosa, moha를 뿌리로 하는 그런 일들은 놓아야 합니다. 그러나 모든 것을 놓는 것이 nibbāna라고 받아들인다면 그것은 Buddha의 dhamma에 어긋납니다.

එක්තරා දේවතාවය බුදුරජාණන් වහන්සේට කියනවා යම් යම් සිතුවිල්ලක් නැත්නම් යමක් අත්හැරියොත් එයින් එයින් ඔහු නිවෙනවා. සියල්ලම අත්හැර දැම්මාට පස්සේ ඔහු සියල්ලෙන්න විමුක්තියට පත්වෙනවයි කියලා එක්තරා [උගුර කෑරීම] දේවතාවයෙක් බුදුරජාණන් වහන්සේට එබඳු අදහසක් ප්‍රකාශ කළා.

어떤 devatā가 Buddha께 말씀드렸습니다. 어떤 생각이든, 무엇이든 놓아 버리면 그것에서 그는 벗어나고, 모든 것을 놓아 버린 뒤에는 모든 것에서 vimutti에 이른다고, 한 devatā가 Buddha께 그런 생각을 밝혔습니다.

සංයුක්ත නිකායේ, දේවතා සංයුක්තයි මනෝ නිවාරණ සූත්‍රය කියන සූත්‍රය මේ ටික පෙලා තියෙනවා.

Saṃyutta Nikāya의 Devatā Saṃyutta에 있는 Manonivāraṇa Sutta라는 sutta에 이 내용이 나옵니다.

බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කරනවා සියල්ලෙන් හිත මිදිය නොබිදවිය යුතුයි. යමක් යමක් නිසා පාපයක් සිද්ධ වෙනවද? වරදක් සිද්ධ වෙනවද? එයින් එයින් හිත මිදවිය හිතුවේ. දහමට අනුව වැඩෙන හිත නොවැලැක්විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

Buddha께서는 이에 대해 가르치십니다. 모든 것에서 마음을 막아서는 안 된다. 무엇 때문에 나쁜 짓이 생기는지, 잘못이 생기는지, 바로 그것에서 마음을 막아야 한다. dhamma를 따라 자라는 마음은 막아서는 안 된다고 Buddha께서 가르치셨습니다.

ඉතින් අද ඔය ටික තේරුම් ගන්නේ නැතුව හුඟ දෙනෙක් ධර්මයට අනුව වැඩෙන හිත අලෝභයට අද්වේශයට අමෝහයට අනුකූලව වැඩෙන්න ඕනේ ඒකත් අත්හැරියොත් වෙන්නේ මොකක්ද අතරමං වෙන එක

그런데 오늘날 이것을 알지 못해 많은 이들이 헤맵니다. dhamma를 따라 자라는 마음은 alobha, adosa, amoha에 맞게 자라야 하는데, 그것마저 놓아 버리면 어떻게 됩니까? 길을 잃게 됩니다.

හොඳින් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ සියල්ල අත්හරින්නට නෙමෙයි දේශනා කළේ. ඒ ඒ තැන බැඳෙන්නා වූ යම් තණ්හාවක් ඇත්්ද බැඳීමක් ඇත්්ද අන්න ඒ බැඳීම අත්හැරගන්න.

잘 알아 두십시오. Buddha께서는 모든 것을 놓으라고 가르치신 것이 아닙니다. 이곳저곳에 묶이는 taṇhā가 있다면, 묶임이 있다면 바로 그 묶임을 놓으라고 하셨습니다.

එහෙනම් අපි දැනගන්න ඕනේ බැඳීම අත්හැරපුවහම අපි කරන කටයුතු සියල්ල අත්හැරෙන්නේ නැ. බැඳීමෙන් කරන කටයුතු තියෙනවා.

그러니 묶임을 놓는다고 해서 우리가 하는 일이 모두 놓이는 것은 아님을 알아야 합니다. 묶임으로 하는 일들이 따로 있습니다.

තණ්හාව මුල් කරගෙන හටගන්නකොට එහි බලවත් බවට පත්වෙලා ලෝභයට පත්වෙලා ලෝභයෙන් ඇලී බැඳී කරන කටයුතු තියෙනවා. ඒ

taṇhā를 뿌리로 하여 생겨날 때 그것이 세져 lobha가 되고, lobha로 들러붙고 묶여서 하는 일들이 있습니다.

එතකොට ඒවට විරුද්ධ වෙලා එනකොට තමන්ට ලොකු පාඩුවක් වාගේ දැනෙනවා, අසහනයක් දැනෙනවා. ප්‍රතිකර්ම වශයෙන් ගැටෙන්න බලනවා. ගැටිලා තරඟ කරලා ඒ ආදී වශයෙන් ගැටි ගැටී ජීවත් වෙන්න හිතනවා, කියනවා කරනවා. මුලාවට පත්වෙලා මේ ලෝකේ හරි වඩිනවා කියලා හිතාගෙන ලෝකෙටම බැදිච්ච හිතකින් ලෝකයේම ඇලී ගැලී බලනවා. මේ නිසා කරන්නා වූ කටයුතු තමයි අත්හරින්න ඕනේ.

그러다 그것에 맞서는 일이 생기면 자기에게 큰 손해처럼 느끼고 불편함을 느낍니다. 맞받아 부딪치려 합니다. 부딪치고 다투며, 그렇게 부딪치고 부딪치며 살려고 생각하고 말하고 행동합니다. 홀려서 이 세상이 참으로 값지다고 여기며, 세상에 묶인 마음으로 세상에 들러붙어 빠져서 바라봅니다. 이 때문에 하는 일들이야말로 놓아야 하는 것입니다.

ඒවා අරින්න දෙයක් නැහැ යථාභෝධය ලැබෙනකොට අත්හැරෙනවා.

그것들은 일부러 떼어 낼 것도 없습니다. 바른 깨달음(yathābodha)이 생길 때 저절로 놓입니다.

එහම් නිවන් දකිනවා කියන්නේ මොකක්ද? නිවීම දකින එක.

그러면 nibbāna를 본다는 것은 무엇입니까? 꺼짐을 보는 것입니다.

නිවීම දකින්නේ මොකක් නිසාද? ගිනි දැක්කේ නැත්නම් නිවන්නේ මොකක්ද?

꺼짐은 무엇이 있어서 봅니까? 불을 보지 못했다면 무엇을 끄겠습니까?

එහෙනම් අපි ගිනි දැකලා තියෙන්න ඕනේ. දැල් වෙන දේ දැකලා තියන්න ඕනේ. දැල්වෙන දේ දැක්කේ නැත්නම් [උගුර කෑරීම] මොනවැන්ද දැෙන්නේ කියලා දැනගත්තේ නැත්නම් අපිට නිවන් විදිහක් නෑ.

그러니 우리는 불을 보았어야 합니다. 타는 것을 보았어야 합니다. 타는 것을 보지 못했다면, 무엇이 타는지 알지 못했다면 우리에게는 끌 길이 없습니다.

යමක් දැල් වෙනවා නම් දැල් හේතුකාරක වන්නා වූ දේ එකතු වෙලා තියෙනවා නම් තමයි කිව්වත් නොකිව්වත් ඒක දැල් වෙන්නේ.

무언가가 탄다면, 그것은 타게 하는 까닭들이 모여 있기 때문에, 말하든 말하지 않든 타는 것입니다.

අනේ මේක නොදැල් වේවා කියලා දර ගොඩක් ගොඩ ගහලා. ඒකට තෙල් හරි කමක් නෑහ, පැට්‍රෝල් හරි කමක් නෑහ මොනවාහරි දෙයක් දාලා. ඒකට ගිනිකූරක් ගහලා තියලා දරත් [උගුර කෑරීම] හොඳට වෙයි තියෙනවා. ඉන්දන ශක්තියක් තියෙනවා දැවිලා එන්න. අනේ ගිනි නොවේවා ගිනි නොවේවා කිය කියා ගිනි තියන්න ගියොත් මොකද වෙන්නේ?

'제발 이것이 타지 않기를' 하면서 장작을 쌓아 올리고, 거기에 기름이든 휘발유든 무엇이든 붓고, 성냥을 그어 갖다 대었는데 장작도 잘 말라 있어 타오를 힘이 있습니다. 그런데 '제발 불붙지 마라, 불붙지 마라' 하고 말하며 불을 붙이면 어떻게 되겠습니까?

හේතුවට අනුව ඵලය හම්බවෙනවා මිසක් අපේ කතාව අපේ බලාපොරොත්තු අපේ නැත්නම් අපේ ප්‍රාර්ථනාවක් තිබුණම් ඒක ඉෂ්ට වෙන්න විදිහක් නෑහ. [උගුර කෑරීම]

까닭에 따라 열매가 오는 것이지, 우리 말이나 바람이나 빎이 있다고 해서 그것이 이루어질 길은 없습니다.

ගිනි දැල් වෙන්න එපා ගිනි දැල් වෙන්න එපා කියලා ඇත්ත ගිනි තිබ්බොත් දැල් වෙන්නේ නැතුව තියෙන්නේ නැහ. මොකද හේතුව තියෙනවා නම් ඵලය ඒකෙන් ලැබෙනවා. හේතුව නැත්නම් ඵලය ලැබෙන්නේ නැහ.

'불아 타지 마라, 불아 타지 마라' 해도 정말로 불을 붙이면 타지 않을 수 없습니다. 까닭이 있으면 그로써 열매가 생기기 때문입니다. 까닭이 없으면 열매는 생기지 않습니다.

දරත් අමුනම් තෙල් පැත්තට වැනි දෙයක් කියලා දාත් නැත්නම් ගිනිකූරක් ගහලාත් තිබ්බෙත් නැත්නම්. එතන ගිනි දැල් වෙන්න එපා ගිනි දැල් එපා නොපිව්වත් ගිනි දැල් වෙන්නේ නෑ. ගිනි දැල්බේවා ගිනි දැල්බේවා කියිය බලා හිටියත් ගිනි දැල් වෙන්නේ නැ.

장작이 젖어 있고, 기름 같은 것도 붓지 않았고, 성냥을 그어 갖다 대지도 않았다면, 거기서 '불아 타지 마라' 하고 빌지 않아도 불은 타지 않습니다. '불아 타라, 불아 타라' 하고 말하며 지켜보고 있어도 불은 타지 않습니다.

එහෙනම් මොකක්ද නිවන් දකින්න කරන්න තියෙන්නේ?

그러면 nibbāna를 보려면 무엇을 해야 합니까?

පථපතා ඉඳීම පමණක් නෙමෙයි. ඇතුපයි කියනවා නෙමෙයි.

빌고 또 빌며 있기만 해서 되는 것이 아닙니다. 그렇다고 빌지 말라는 것도 아닙니다.

ශ්‍රද්ධා සීල, ත්‍යාග, ප්‍රඥා කියන මේ හතරෙන් යුත්තව කතන පැතුමක් ඇත්නම් ඒ තටර හේතු තියෙනවා ඉස්සෙන්න.

saddhā, sīla, cāga, paññā 이 넷을 갖추고 바람이 있다면, 그 넷이 까닭이 되어 바람이 이루어집니다.

ඒ පැම නිකන් හරියන්නේ නෑ. හේතුවට අනුකූල ඵලය ලැබිලා තියෙන්න ඕනේ.

그냥 빌기만 해서는 안 됩니다. 까닭에 맞는 열매가 나와야 합니다.

දැල්වෙන හේතුව දැකලා දැල්වේ හේතුව අයින් කරන්නේ මෙහෙමයි කියලා තේරුම්ම අරගත්තා නම් ඒ වැඩේට තියෙන බලාපොරොත්තුව ප්‍රබල කරගන්න ඒ බලාපොරොත්තුව හොඳට තහවුරු කරගන්න කරන ප්‍රාර්ථනාව හේතු වෙනවා. ප්‍රාර්ථනාව

타는 까닭을 보고, 타는 까닭을 없애는 길이 이렇다고 제대로 알았다면, 그 일에 대한 바람을 굳게 하고 그 바람을 단단히 다지는 데에 빎이 까닭이 됩니다.

ප්‍රාර්ථනාව හේතු වෙනවා. ප්‍රාර්ථනාව විතරක් කර කර හිටියට හරියට හේතුඵල දැක්කේ නැත්නම් හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වෙන හැටි දැක්කේ නැත්නම් අපේ වැඩ පිළිවල සිද්ධ වෙන්නේ නැහ. ඒකයි නිවන් දකින්න පත පතා හිටියට බැරි.

그러나 빎만 하며 있어도, 까닭과 열매를 제대로 보지 못했다면, 까닭이 멈춤으로 열매가 멈추는 모습을 보지 못했다면 우리 일은 이루어지지 않습니다. 그래서 nibbāna를 보려고 빌고만 있어서는 안 되는 것입니다.

එහෙනම් ඉස්සෙල්ලාම බෞද්ධයෙක්න් හැටියට දැනගන්න ඕනේ අපි නිබන්ද හදන්නේ මොනවද? [උගුර කෑරීම] අපි දැල්වෙන දේ දැකලා තියෙනවද?

그러면 먼저 Buddha를 따르는 이로서, 우리가 끄려는 것이 무엇인지 알아야 합니다. 우리는 타는 것을 보았습니까?

ගින්නකින් දැල් වෙනවා නම් පිච්ච එනවා, දැවෙනවා, තැවෙනවා ඔක්කොස් එනවා. දාහේ එනවා.

불에 탄다면 데고, 타고, 괴로워지고, 온갖 것이 닥칩니다. 뜨거움이 닥칩니다.

ඒ බාහිර ලෝකයේ තියෙන උපමාවක් වාගේ නැත්නම් දර වලට තෙල් පැත්තට දාලා ගිනි තිබ්බහම ගිනි ගන්නවා. දරත් වේලා තියෙන්නේ. ඒ ගින්න හේතුව ගින්නට හේතුව තියෙන නිසා ගින්න දැල් වෙනවා වාගේ අපිට නොපෙනෙන ගින්නක් අපේ හිත් තුළ දැවෙනවා.

바깥 세상에 있는 비유처럼, 장작에 기름을 붓고 불을 붙이면 불이 붙습니다. 장작도 말라 있습니다. 불의 까닭이 있기에 불이 타오르듯이, 우리 눈에 보이지 않는 불이 우리 마음속에서 타고 있습니다.

[උගුර කෑරීම] බාහිර ලෝකේ ගින්න උපමාවක් විතරයි.

바깥 세상의 불은 비유일 뿐입니다.

එහෙනම් මොනවැන්ද අපේ ඇතුලේ ගිනි වෙන්නේ?

그러면 우리 안에서 타는 것은 무엇입니까?

ඇත්ත ඇති ආකාරයෙන් පේන්නේ නැති නිසා අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් ලෝකේ දැක්කේ නැති නිසා හරි වටිනා දෙයක් හැටියට ආශ්වාද ජනක දෙයක් හැටියට වැදගත් දෙයක් හැටියට ලෝක සත්‍යයා මේ ලෝකය බලාපොරොත්තු වෙනවා. සාර දෙයක් හැටියට බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ සාරයි කියන දෘෂ්ටියේ එන්නේ මොකක් නිසාද?

참된 것이 있는 그대로 보이지 않기에, 세상을 anicca로, dukkha로, anatta로 보지 못하기에, 세상 사람들은 이 세상을 아주 값진 것, 즐거움을 주는 것, 소중한 것으로 바랍니다. 알맹이 있는 것으로 바랍니다. '바로 이것이 알맹이다' 하는 diṭṭhi는 무엇 때문에 생겨납니까?

අනිච්ච දේ අනිච්ච හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනත්ත දේ අනත්ත හැටියට තේරුම් ගත්තේ නෑහැ. වටහා ගත්තේ නැහැ. ආවර්චනය කළේ නැහ. ඒ නිසා ඇත්ත ඇත්ත දකින්න විදිහක් නැති නිසා තමයි අවිද්‍යාවෙන් යුත්තයි කියන්නේ. අවිද්‍යාවෙන් යුත්ත නම් මොකක්ද

anicca인 것을 anicca로, dukkha인 것을 dukkha로, anatta인 것을 anatta로 알지 못했고, 꿰뚫지 못했고, 되새기지 못했습니다. 그래서 참을 참으로 볼 길이 없기에 avijjā를 지녔다고 하는 것입니다.

කියන්නේ. අවිද්‍යාවෙන් යුත්ත නම් මොකක්ද ඇතිවෙන්නේ තීරණය මේ පැවැත්ම තුළ තියෙන සියලු දේවල් වලින් මොන මොනවා හරි සාරයි කියලා හිතන එකයි. සංව එකතුව සාරයි කියලා හිතෙන තාක්කල් අපි ඉන්නේ සංසාරේ. සංසාරේ කියන්නේ ඕකයි. සං කියන්නේ මේ එකතුව මොනවද එකතු?

avijjā를 지니면 무엇이 생깁니까? 이 있음 속에 있는 모든 것 가운데 무엇이든 알맹이라고 여기는 것입니다. 모임(saṃ)이 알맹이(sāra)라고 여겨지는 동안 우리는 saṃsāra에 있습니다. saṃsāra란 바로 이것입니다. saṃ은 이 모임인데, 무엇을 모으는 것입니까?

මම කියලා ගොඩක් එකතු කරගන්නවා. මගේ කියලා ගොඩක් එකතු කරගන්නවා. අන්න ඒ එකතු කරගත්ත ගොඩවල් සාරයි කියලා හිතා ඉන්න තාක්කල් ඔහු ඉන්නේ සංසාරේ.

'나'라며 잔뜩 모읍니다. '내 것'이라며 잔뜩 모읍니다. 그렇게 모은 더미들을 알맹이라고 여기고 있는 동안 그는 saṃsāra에 있습니다.

සංසාරයට අත්හරින්න නම් සාරා අත්හැරපුවහම සංවලට බැඳෙන්නේ නෑ. නැත්නම් මම මගේ කියලා ගත්ත ඒවට ලෝක සම්මතයෙන් මම මගේ කියලා කතා කරනවා මිසක් ඒවට ආසාවෙත් තියෙන බැඳීම අත්රණවා නම් විද්‍යාව පහළ වුණා. දහම් ඇස පහළ වුණා.

saṃsāra를 놓으려면 알맹이(sāra)라는 생각을 놓아 버리면 모임들에 묶이지 않습니다. 또 '나', '내 것'이라 여긴 것들을 세상의 약속(sammuti)으로 '나', '내 것'이라 말할 뿐, 그것들에 대한 바람과 묶임을 놓는다면 vijjā가 생겨난 것입니다. dhamma의 눈이 열린 것입니다.

එතකොට ඉන්දන ඉවරයි. පත්තු කරන්න තිබිච්ච ඒවා ඉවරයි. ගිනි නිවෙනවා. අන්න හේතුව නැත්නම් ඵලය නෑහ කිව්වේ ඒකයි. එහෙනම් අපි අද දැකගන්න ඕනේ දැල්වෙන ඒවා මොනවද? මොනවයෙන් මොනවද දැල් වෙන්නේ?

그러면 땔감이 다합니다. 태울 것들이 다합니다. 불이 꺼집니다. 까닭이 없으면 열매가 없다고 한 것이 바로 이것입니다. 그러니 오늘 우리는 타는 것들이 무엇인지 보아야 합니다. 무엇으로 무엇이 타는지를.

අන්න ඒක හොයාගත්තට පස්සේ. ඒක නිමාගත්තහම නිවන බව තේරුම් ගත්තා නම් අන්න නිවන් තේරුම් ගත්තා දහම් ඇස පහළ වුණා. නැත්නම් සෝතාපන්නයෙක් බවට පත්වෙන්න පුළුවන් පළමුවම.

그것을 찾아낸 뒤, 그것을 끄는 것이 nibbāna임을 알았다면 nibbāna를 안 것이고 dhamma의 눈이 열린 것입니다. 그렇게 해서 맨 먼저 sotāpanna가 될 수 있습니다.

ඒ ටික හොයාගන්නේ නැතුව වෙන මොනවා කරලත් ඔය එක එක ජාතිය භාවනා කරවයි කිව්වත් ඒවයෙන් මොන මොන විදිහ උඩ ගියා වාගේ දැක්කා රූපයක් දැක්කා, එළියක් දැක්කා කිව්වට එහෙම නිවන් දකින්නේ නැහ. ඒවා ඔක්කොම එක්තරා කැවටිල්ලක්.

그것을 찾지 않고 다른 무엇을 하든, 온갖 갈래의 bhāvanā를 시킨다 해도, 그것으로 위로 떠오르는 것 같은 걸 보았다, 모습을 보았다, 빛을 보았다 한들 그렇게는 nibbāna를 보지 못합니다. 그것들은 모두 일종의 속임입니다.

කැවටෙන්නේ නැතුව නුවණින් තේරුම් ගන්න ඕනේ.

속지 말고 슬기로 알아야 합니다.

මම කියන දේවල් වලට මොනවද අයිති වෙන්නේ? එතන මොනවද දැල් වෙන්නේ? මොනවැන්ද ඒක දැල් වෙන්නේ? ඒක නිබන්නේ කොහොමද? අන්න ඒක නිමා ගත්තොත් නිවන.

'나'라고 하는 것들에 무엇이 속합니까? 거기서 무엇이 탑니까? 그것은 무엇으로 탑니까? 그것을 어떻게 끕니까? 그것을 끄면 nibbāna입니다.

මෙහා ඇස දැල්වෙන දෙයක් තියෙනවා. රූප දැල්වෙන දෙයක් තියෙනවා. ඇසයි රූපය නිසා පහළ වෙන චක්ඛු විඤ්ඤාණයක් ඇට නම් ඒකත් දැෙනවා.

여기 타는 눈이 있습니다. 타는 rūpa가 있습니다. 눈과 rūpa로 생겨나는 cakkhu viññāṇa가 있다면 그것도 탑니다.

ඒ නිසා හටගන්න ඒ සමඟ එක්වීමෙන් හටගන්න අවිද්‍යා සහගතව හරි වටිනවා කියලා හිතාගෙන ඒ සමග එක්වීමෙන් ස්පර්ශ කිරීමෙන් හටගන්න සංස්පර්ශය කියලා යමක් ඇත්නම් ඒකත් දැෙනවා.

그로 인해, 그것과 만나 생겨나는, avijjā와 함께 아주 값지다고 여기며 그것과 만나 닿아서 생겨나는 samphassa라는 것이 있다면 그것도 탑니다.

එපුව සංස්යන්ගෙන් හටගන්නා වූ දැනීමක් වේදනාවක් හැට නම් ඒකත් දැ. සම්පස්ස ජා වේදනා කිව්වේ ඒකයි.

그 samphassa로 생겨나는 느낌, vedanā가 있다면 그것도 탑니다. samphassajā vedanā라고 한 것이 바로 이것입니다.

මොනවයෙන්ද දැල්වෙන්නේ? කාගේ නැමති ගින්නෙන් දැල්වෙනවා. ද්වේශ ගින්නෙන් දැල්වෙනවා, මෝහ ගින්නෙන් දැල්වෙනවා. ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, මරණ ගින්නෙන් දැල්වෙනවා. සෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක්ඛ ගින්නෙන්, දෝමනස්ස ගින්නෙන්, උපායාස ගින්නෙන් තියෙනවා. එකොළොස් ගින්නතිකින් අභ්‍යන්තරයේ දැල්වෙනවා. හිත දැල් වෙනවා දැවෙනවා.

무엇으로 탑니까? rāga라는 불로 탑니다. dosa의 불로 타고, moha의 불로 탑니다. jāti의 불, jarā의 불, maraṇa의 불로 탑니다. soka의 불, parideva의 불, dukkha의 불, domanassa의 불, upāyāsa의 불이 있습니다. 이 열한 가지 불로 안에서 타오릅니다. 마음이 타오르고 불탑니다.

මෙන්න මේ දැවෙන හරිය දැකලා. අන්න ඒ ටික අපි ළඟින් අත්හැරී ව්‍යානම්. අන්න එතකොට නිවිලා ගියා. මොකක්ද නිවුණේ? බාහිරී ලෝකේ තියෙන තෙන්න තිබිච්ච ගින්නකුත් නෙවෙයි. අභ්‍යන්තරයේ හිත ගිනිගත්තකු ගින්න නිවෙනවා. අන්න ඒ ගින්න නිබුණ නම් ශාන්ත බවට පත්වෙනවා.

이 타는 자리를 보고, 그것들이 우리에게서 놓여 나간다면 그때 꺼진 것입니다. 무엇이 꺼졌습니까? 바깥 세상에 있던 불이 아닙니다. 안에서 마음에 붙은 불이 꺼집니다. 그 불이 꺼지면 고요해집니다.

අන්න ඒ ටිකයි කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. නිවන් දකිනවා කියන්නේ ඒකයි.

바로 그것을 이루기를 바라야 합니다. nibbāna를 본다는 것은 바로 그것입니다.

ප්‍රඥාවෙන් කරුණු වටහාගෙන අසාර දේ අසාර හැටියට තේරුම් අරගත්තහම ඒකේ තියෙන ආසාව බැඳීම අත්රනහම එතන රාගයක් නෑහ. රාගයෙන් බැඳීමක් නෑහ.

paññā로 일을 꿰뚫어 알맹이 없는 것을 알맹이 없는 것으로 알게 되면, 거기 있던 바람과 묶임이 놓이고, 거기에는 rāga가 없습니다. rāga로 묶이는 일이 없습니다.

වටිනාකමක් නැති දේ කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියත් මොනවා වුනත් මට ඇති වැඩක් නැහැ. මට ඒක හොයන්න බලන්න දෙයක් නැහැ කියලා එනකොට ඒ සඳහා ගැටෙන්න ඕනකම තිබුනේ නැහැ. ගැටි ගැටි වෙච්ච දැවීමත් ඉවරයි.

값어치 없는 것이 깨지고 부서져 없어지든 어떻게 되든 나와는 상관없다, 내가 그것을 찾아다닐 것도 없다 하게 되면, 그 때문에 부딪칠 까닭도 없어집니다. 부딪치고 부딪치며 생기던 타오름도 끝납니다.

හරි වටිනාදයක් කියලා මුලාවෙන් ආසාවෙන් වටිනාදයක් කියලා හිතා හිටපු මානසිකත්වයක් උද්ධ වුනහම මෝහය නිසා ආපු දැවිල්ලත් ඉවරයි. රාග ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි ඔක්කොම නිවෙනවා.

홀려서, 바람에 끌려 아주 값진 것이라 여기던 마음가짐이 뽑혀 나가면 moha로 생긴 타오름도 끝납니다. rāga의 불, dosa의 불, moha의 불이 모두 꺼집니다.

ඒක නිබුනට පස්සේ මොකද වෙන්නේ? යළි යලිත් හටගැනීමට ජාති හටගැනීමට හේතු වෙන ඒ ආසාව එතනින් නැති වෙලා ගියා නම් ජාති හැදුනොත් තමයි ජාති වලින් අර අවිද්‍යාව සහගත ඉන්නකන් දිනි හටගන්නේ.

그것이 꺼진 뒤에는 어떻게 됩니까? 거듭거듭 생겨나는 데, jāti가 생겨나는 데 까닭이 되는 그 바람이 거기서 사라졌다면 이렇습니다. jāti가 생겨야만 avijjā와 함께 있는 동안 jāti로부터 불이 생겨나는 것입니다.

ජාතිය හැදෙන නැතිවෙලා ගියා නම් ජාතිය නැවතුනා නම් ජාතිය නිසා හටගත්ත ගින්නත් ඉවරයි.

jāti가 생겨나지 않게 되었다면, jāti가 멈추었다면, jāti 때문에 생긴 불도 끝납니다.

යමක් හටගත්තා නම් තමයි යරාවට පත් වෙන්නේ. ඒකත් දුකක් වෙන්නේ ඒකයි. එහෙනම් හටගත්තේ නැත්නම් ජරාගින්නත් ඉවරයි.

무언가가 생겨났어야 jarā에 이릅니다. 그것이 dukkha가 되는 까닭도 그것입니다. 그러니 생겨나지 않았다면 jarā의 불도 끝납니다.

ඒ වගේම මැරෙන්නේ හටගත්තොත් එහෙනම් මැර මැරණීමේ යම් දුකක් එනවා නම් හටගැනීමක් නැති තැන මරණ ගින්නත් ඉවරයි.

마찬가지로 죽는 것도 생겨났기 때문이니, 죽음의 괴로움이 온다 해도, 생겨남이 없는 곳에서는 maraṇa의 불도 끝납니다.

ඔය ටික හටගත්තොත් තමයි සෝකය පරිදේව, දුක්ඛ, දොම්මයාස, උපායාස කියන ඔක්කොම හටගන්නේ.

그것들이 생겨나야 soka, parideva, dukkha, domanassa, upāyāsa가 모두 생겨납니다.

එහෙනම් හතගැනීමක් නැති වුනානම් ජාති, ජරා මරණත් ඉවරයි. ශෝක පරිදේව, දුක් දොමනස්, උපායාසක් ඉවරයි. ගිනි නිමුණා.

그러니 생겨남이 없어졌다면 jāti, jarā, maraṇa도 끝나고, soka, parideva, dukkha, domanassa, upāyāsa도 끝납니다. 불이 꺼졌습니다.

මෙන්න මේ ගින්න යම් තරමක් තමන් ළඟ නිමිලා තියෙනවා දැක්කනම් අමුතු දෙයක් සිද්ධ වෙන්න දෙයක් නෑ. ශාන්තයි නිවී සැනසී යනවා. අන්න මම නිමිලා ගියා මෙන්න මෙච්චරට කියා තමන්ට නිවන දැක්ක තරම තමන්ට තේරුම් ගන්න පුළුවන්.

이 불이 자기에게서 얼마만큼 꺼졌는지 보았다면 별다른 일이 일어날 것은 없습니다. 고요하고, 꺼져서 편안해집니다. '아, 나는 이만큼 꺼졌구나' 하고 자기가 nibbāna를 본 만큼을 스스로 알 수 있습니다.

මම කොතෙත් දුරට නිවන් දැකලා තියෙනවද කියලා දැනගන්න ඕන නම් කාගෙවත් අහලා හරියන්නේ නෑ.

내가 얼마만큼 nibbāna를 보았는지 알고 싶다면 남에게 물어서는 소용이 없습니다.

අන්න මම කියන ගොඩවල් වලට බැඳිලා හැඳිලා ඉන්න මට්ටම යම් තරමක් ඉවර නම් ඒ මට්ටමට ගිනි නිමිච්ච බව දැනගන්නවා. රාග ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි නිවමුණා. ජාති ගිනි, ජරා ගිනි, ව්‍යාධි ගිනි මරණ ගිනි නිමුණා. සෝක පරිදේව දුක් දොමනස්සු උපාස නිමුනා. මෙතෙක් නිවිලා තියෙනවා තව මෙතෙක් මත තියෙනවා නිමාගන්න කියලා තමන්ට තේරෙනවා. අන්න ඒකට කියනවා ප්‍රත්‍යවේා ඥාන.

'나'라고 하는 더미들에 묶이고 들러붙어 있던 정도가 얼마만큼 끝났다면, 그만큼 불이 꺼졌음을 압니다. rāga의 불, dosa의 불, moha의 불이 꺼졌다. jāti의 불, jarā의 불, byādhi의 불, maraṇa의 불이 꺼졌다. soka, parideva, dukkha, domanassa, upāyāsa가 꺼졌다. 이만큼 꺼졌고 아직 이만큼 끌 것이 남았다고 스스로 알게 됩니다. 그것을 paccavekkhaṇa ñāṇa라고 합니다.

එහෙනම් හොඳින් තේරුම් අරගෙන අද හැමදෙනාම බලාපොරොත්තු වෙන්න ඕනේ දැල්වෙන දේවල් මොනවද දැල්වෙන්න ගෝචර වෙන්නේ මොනවද දැල් වෙන්නේ මොනවැන්ද ඒ ටික නිමුනහම නේද නිවන් දැක්කා කියන්නේ?

그러니 잘 알아서 오늘 모두가 바라야 합니다. 타는 것들이 무엇인지, 타는 데 대상이 되는 것이 무엇인지, 무엇으로 타는지, 그리고 그것들이 꺼지는 것이야말로 nibbāna를 보았다는 것 아니겠습니까?

මෙන්න මේක තේරුම් ගනීමදී කියනවා මූලික දහම් ඇස පහළ කරගත්තා වෙනස් කරන්න බැරි බෞද්ධත්වයට පත්වුණා. සතර අපායෙන් සදහටම නිදහස් වුණා. සසර ගමනාන්තයෙන් කෙළවර කරන බවට පත්වෙනවා. එයාන් නියම බෞද්ධත්වයට පිහිටියා.

이것을 알게 될 때 첫 dhamma의 눈을 열었다고 하며, 바뀔 수 없는 Buddha의 제자가 된 것입니다. 네 가지 apāya에서 영원히 벗어났습니다. saṃsāra의 길을 끝낼 이가 됩니다. 그는 참된 Buddha의 제자 자리에 섰습니다.

ඒ බෞද්ධත්වයට පිහිටපු කෙනෙකුට දස මාර සේනාවක් කොටු කරලත් නැවතත් ලෝකයේ ගින්නට ඇදලා දාන්න බැහ තියෙන ගිනි නිමි නිමි යනවා මිසක්.

그 자리에 선 이는 열 갈래 Māra의 군대가 에워싸도 다시 세상의 불 속으로 끌어넣을 수 없습니다. 남아 있는 불이 꺼지고 또 꺼져 갈 뿐입니다.

මේ වටිනාකම තේරුම් අරගෙන ඒ අදහස හොඳට වටහාගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ ආකාරයෙන් මොනවද දැල්වෙන්නේ? මොනවයෙන්ද දැල් වෙන්නේ? ඇයි ඒවා හොඳයි කියලා ගත්ත හින්දා නේද මේ දැල් වෙන්නේද හේතු වෙන්නේ කියලා දැකලා. ඒ

이 값어치를 알고 그 뜻을 잘 꿰뚫기를 바라야 합니다. 그렇게, 무엇이 탑니까? 무엇으로 탑니까? 그것들을 좋다고 붙잡았기 때문에 이것이 타는 까닭이 되는 것 아닙니까 하고 보아야 합니다.

දැල් වෙන්නේද හේතු වෙන්නේ කියලා දැකලා. ඒ ටික අහක් අරගත්තොත් ඔහු දුක දැක්කා දුකට හේතුව දැක්කා, දුක්ඛ නිරෝධය දැක්කා, නිරෝධ මාර්ගය දැක්කා නැත්නම් චතුරාර්ය සත්‍යය දර්ශනය කළා. චතුරාර්ය සත්‍යය දර්ශනය කරපු කෙනාට කිසිම සැකයක් නැහැ. සෝතාපන්න කියන ඵලය එහාට මිසක් මෙහාට නෑහ. ඔය ටික හොඳින්

그것들을 치워 버리면 그는 dukkha를 보았고, dukkha의 까닭을 보았고, dukkha nirodha를 보았고, nirodha로 가는 길을 보았습니다. 곧 네 가지 ariya sacca를 보았습니다. 네 가지 ariya sacca를 본 이에게는 아무 의심이 없습니다. sotāpanna라는 phala에서 앞으로 나아갈 뿐 뒤로 물러서지 않습니다.

ඵලය එහාට මිසක් මෙහාට නෑහ. ඔය ටික හොඳින් තේරුම් අරගෙන ඒ උත්තර විතර මාර්ගඵල අවබෝධයට අදම ලැබේවා කියන අධිෂ්ඨානය ලබාගෙන මේ කර්මස්ථානය වළන්න බලාපොරොත්තු වෙන්නට දැන්

이것을 잘 알아서, 가장 높은 magga와 phala를 깨닫는 일이 바로 오늘 이루어지기를 하는 결심을 세우고 이 kammaṭṭhāna를 닦기를 바랍시다.

කෑම දෙනාම අත්තුකුලේ තියාගෙන තදවන් කරගෙන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මගෙන් වදින හුලන් පොළක්වත් අනිත් එකෙන්ට කරදරයක් පිනිස නොවවා කියන හැඟීම තබාගන්න ඕනේ. සද්ද බද්ධ කරන ඒවා ඔක්කොම අත්හරින්න ඕනේ. කතාබහ කරන ඒවා අත්හරින්න ඕනේ. ඔය

나에게서 나오는 숨 한 줄기조차 다른 이에게 방해가 되지 않기를 하는 마음을 지녀야 합니다. 소리를 내는 일은 모두 그만두어야 합니다. 이야기하는 일도 그만두어야 합니다.

ඕනේ. කතාබහ කරන ඒවා අත්හරින්න ඕනේ. ඔය එළියේ ඉන්න පුංචි දරුවෙක් හරි කතා කරනවා නම් වැඩිහි සිටින කෙනෙක් ඒ අය පාලනය කරගන්න ඕනේ. නිහඬතාවය

밖에 있는 어린아이라도 떠든다면 곁에 있는 어른이 그 아이들을 다독여야 합니다.

කරගන්න ඕනේ. නිහඬතාවය සමාධියට බොහොම ආගී දෙයක්. ඒසා නිහඬතාවය ආරක්ෂා කරගෙන මනා සිහිනුවනින් මේ ධර්ම අවබෝධය ලබාගන්න බලාපොරොත්තු වෙන්න කටය වචන කිය කිය කිය හිටියට මදි අර්ථය වටහා ගැනීමට අවධානය යොමු කරලා ඒ ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ.

고요함은 samādhi에 아주 이로운 것입니다. 그러니 고요함을 지키며 바른 sati와 슬기로 이 dhamma를 깨닫기를 바라십시오. 입으로 낱말만 되뇌고 있어서는 모자랍니다. 뜻을 꿰뚫는 데 마음을 기울여 그렇게 해 나가야 합니다.

කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. නුවණින් මෙනෙහි කරලා ධර්මානධරුණ ප්‍රතිපත්තිය පිහිටපුවහම මාර්ග ඵල අවබෝධයට මග පැදෙනවා. ඔය ටික අත්රනොත් එහෙම බාධාව වෙනවා. ඒ නිසා ඔය ටික

kalyāṇamitta를 갖추고 있습니다. saddhamma를 들을 수 있습니다. 슬기로 되새겨 dhammānudhamma paṭipatti를 세우면 magga와 phala를 깨닫는 길이 열립니다. 그것들을 놓아 버리면 걸림이 됩니다.

අත්රනොත් එහෙම බාධාව වෙනවා. ඒ නිසා ඔය ටික හරි ආකාරය ආරක්ෂා කරගෙන මේ කර්මස්ථානය තුළින් මේ මොහොතෙම උතුම් නිවන් සාක්ෂාත් කරගන්නවා කියන අධිත් අබාගෙන දැන් අපි ඒ සමාධිය වරන්න භාවනා කරන්න බලාපොරොත්තු වෙමු. සාදු සාදු

그러니 그것들을 바르게 지키며 이 kammaṭṭhāna로 바로 이 순간 거룩한 nibbāna를 이루겠다는 결심을 세우고, 이제 samādhi를 닦는 bhāvanā를 하기를 바랍시다. sādhu, sādhu.

සැමදෙන වෙතට තෙරුවන් [ගායනය] සමවත වේවා

(노래) 모두에게 Tiratana의 보살핌이 있기를.

සැමගෙම මනස බුදු මග තුළ පිහිටාවා

모두의 마음이 Buddha의 길 위에 서기를.

සැමටම දහම් දැකගෙන නුවනම දේවා

모두에게 dhamma를 보는 슬기가 주어지기를.

සැමටම උතුම් මග මගඵල යහපතවා [උගුර කෑරීම]

모두에게 거룩한 magga와 phala의 좋은 열매가 있기를.

කර්මස්ථානය කියනකොට දේශනා කළාට පස්සේ සත්ගායනා කරමින් වඩන්න කෘති වෙන්න ඕනේ

kammaṭṭhāna를 말로 풀어 준 뒤에는 소리 내어 외우며 닦아 나가야 합니다.

ඇස ඇවිල ගත්තේය ඇවිලය රූපයෝ ඇවිල ගත්තේ [ගායනය] ුගතිය චක්ඛු විඤ්ඤාණයෝ ඇවිල ගත්තේ චක්ඛු විඤ්ඤාණයෝ ඇවිලගතිය චක්ඛු සම්පස්සයෝ ඇවිල ගත්තේ චක්ඛු සම්පස්සයෝ ඇහිලගය චක්ඛු සම්පස්ස ජජා වේදනාවෝ ඇවිල ගත්තේ

(노래) 눈이 타오른다, 타오른다. rūpa들이 타오른다, 타오른다. cakkhu viññāṇa가 타오른다, cakkhu viññāṇa가 타오른다. cakkhu samphassa가 타오른다, cakkhu samphassa가 타오른다. cakkhusamphassajā vedanā가 타오른다.

කුමකින් ඇවිල ගත්තේද? මගින් ඇවිල ගතය කාගින්නෙන් ඇවිල ගත්තේ කාගිෙන් ද්වේශ ගින්නෙන් ඇවිල ගත්තීය ේසගිෙන් ඇවිලගතිය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේ මෝහ ගින්නෙන් ඇවිල ගතිය

무엇으로 타오르는가? 불로 타오른다. rāga의 불로 타오른다, rāga의 불로 타오른다. dosa의 불로 타오른다, dosa의 불로 타오른다. moha의 불로 타오른다, moha의 불로 타오른다.

ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ජරාගි ජරාගින්නෙන් ඇවිල ගත්තේ මරණ ගින්නෙන් ඇවිල ගත්තේ මරණගින්නෙන් ඇවිල ගත්තේ

jāti의 불로 타오른다. jarā의 불로, jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다.

සෝක ගින්නෙන් ඇවිල ගත්තේ සෝකින්නෙන් ඇවිල ගත්තේ පරිදේව ගින්නෙන් ඇවි ඇවිල ගත්තේ අනිමගින්නෙන් ඇවිල ගත්තේ දුක ගින්නෙන් ඇවිල ගත්තේ සුකින්නෙන් ඇවිල ගත්තේ සෝමනසගින්නෙන් ඇවිල ගත්තේ සෝමනගින්නෙන් ඇවිල ගත්තේ උපායාසගින්නෙන් ඇවිල ගත්තේ

soka의 불로 타오른다, soka의 불로 타오른다. parideva의 불로 타오른다, parideva의 불로 타오른다. dukkha의 불로 타오른다, dukkha의 불로 타오른다. domanassa의 불로 타오른다, domanassa의 불로 타오른다. upāyāsa의 불로 타오른다.

ගින්නෙන් ඇවිල ගත්තේ නිවන එගිනි නිවීම නිවනයි [ගායනය] නිවනම වෙත්වා ගිනි නිවීම නිවන එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවනවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීමයි නිවනමත්වා

불로 타오른다. 그 불이 꺼짐이 nibbāna이니, 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이 nibbāna, 그 불이 꺼짐이 nibbāna이니 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna, 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이여, 오직 nibbāna가 이루어지기를.

කන ඇවිල ගත්තීය කන ඇවිල ගත්තීය ශබ්දයෝ ඇවිල ගත්තේ සද්දයෝ ඇවිල ගත්තීය සෝත විඤ්ඤාණය ඇවිල ගත්තීය සෝත විඤ්ඤාණයෝ ඇවිල ගත්තීය සෝත සම්පස්සයෝ ඇවිල ගත්තීය සෝත සම්පස්සයෝ ඇවිල රත්ති සෝත සම්පස්ස ජා වේදනාවෝ ඇවිල ගත්තේ සෝත සම්පස්සයා වරගන්නේ

귀가 타오른다, 귀가 타오른다. 소리(sadda)들이 타오른다, 소리들이 타오른다. sota viññāṇa가 타오른다, sota viññāṇa가 타오른다. sota samphassa가 타오른다, sota samphassa가 타오른다. sotasamphassajā vedanā가 타오른다, 타오른다.

කුමකින් ඇවිල ගත්තේද කුමකින් ඇවිල ගත්තේද රාගින්නෙන් ඇවිල ගත්තේ රාගින්නෙන් ඇවිල ගත්තේය ද්වේශ ගින්නෙන් ඇවිල ගත් ටීය ගින්නෙන් ඇවිල ගත්තීය මෝහ ගින්නෙන් ඇවිල ගත්තීය මගින්නෙන් ගතිය ජාති ගින්නෙන් ඇවිල ගත්තීය

무엇으로 타오르는가? 무엇으로 타오르는가? rāga의 불로 타오른다, rāga의 불로 타오른다. dosa의 불로 타오른다, 타오른다. moha의 불로 타오른다, moha의 불로 타오른다.

ගතිය ජාති ගින්නෙන් ඇවිල ගත්තීය ජාතිගින්නෙන් ඇවිල ගතිය ජරාගින්නෙන් ඇවිල ගත්තීය ජරා ගින්නෙන් ඇවිල ගත්තේ මරණ ගින්නෙන් ඇවිල ගත්තේ මනගින්නෙන් ගත්තේ

jāti의 불로 타오른다, jāti의 불로 타오른다. jarā의 불로 타오른다, jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다.

සෝකින්නෙන් ඇවිල ගත්තේගිෙන් ගත්තේ පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේ පරිදේවගින්න ගත්තේ දුක ගින්නෙන් ඇවිල ගත්තේ සුඛගින්නෙන් ඇවිල ගත්තීය දෝමනස්ස ගින්නෙන් [ගායනය] ඇවිල ගත්තේ සන දිවින් සකල ගත්තේ උපායාස ගින්නෙන් ඇවිල ගත්තේ උපායාසගින්නෙන් ඇවිල ගත්තේ

soka의 불로 타오른다, 타오른다. parideva의 불로 타오른다, parideva의 불로 타오른다. dukkha의 불로 타오른다, dukkha의 불로 타오른다. domanassa의 불로 타오른다, 타오른다. upāyāsa의 불로 타오른다, upāyāsa의 불로 타오른다.

එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ගිනි නිවීම නිවනයි නිවනවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි වීම නිවන නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ගනිවීම නිවනයි නිවන වෙත්වා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이 nibbāna, nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이 nibbāna이니 nibbāna가 이루어지기를.

නාසය ඇවිල ගත්තීය නාසය ඇවිල ගත්තය ගන්ධයෝ ඇවිල ගත්තේ [ගායනය] ගන්ධයෝ ඇවිල ගත්තේ ඝාන විඤ්ඤාණයෝ ඇවිල ගතය ඇවිල ගතිය ඝාන සම්පස්සයෝ ඇවිල ගතිය ාන සම්පස්සයෝ ඇල ගත්තීය ඝාන සම්පස්ස ජජා වේදනාවෝ ඇවිල ගත්තේ සම්පස්සී ඇහිලගත්ත

코가 타오른다, 코가 타오른다. 냄새(gandha)들이 타오른다, 냄새들이 타오른다. ghāna viññāṇa가 타오른다, 타오른다. ghāna samphassa가 타오른다, ghāna samphassa가 타오른다. ghānasamphassajā vedanā가 타오른다, samphassajā vedanā가 타오른다.

කුමකින් ඇවිල ගත් ත්තීද රාගින් ඇවිල ගත්තේදය රාගින්නෙන් ඇවිල ගත්තේ ගත්තේ ද්වේශ ගින්නෙන් ඇවිල ගත්තේ ේසගින්නෙන් ඇවිල ගත්තේ මෝහ ගින්නෙන් ඇවිල ගත්තේ මෝහගින්නෙන් ඇවිල ගත්තේ

무엇으로 타오르는가? rāga의 불로 타오른다, rāga의 불로 타오른다. dosa의 불로 타오른다, dosa의 불로 타오른다. moha의 불로 타오른다, moha의 불로 타오른다.

ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ජරාගින්නෙන් ඇවිල ගත්තේ ජරාගින්නෙන් ඇවිල ගත්තේ ජරාගින්නෙන් ැිල ගත්තේ මරණ ගින්නෙන් ඇවිල ගත්තීය මරණ ගින්නෙන් ඇවිල ගත්තීය

jāti의 불로 타오른다. jarā의 불로 타오른다, jarā의 불로 타오른다, jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다.

සෝක ගින්නෙන් ඇවිල ගත්තේ සෝකගින්නෙන් ඇවිල ගත්තේ පරිදේව ගින්නෙන් [ගායනය] ඇවිල ගත්තේ අනේවගින් ඇවිල ගත්තේ සුඛින්නෙන් ඇවිල ගතේ ඇවිල ගතේ සෝමනසගින්නෙන් ඇවිල ගත්තේ සෝමනසගින්නෙන් ඇවිල ගත්තේ උපායාස ගින්නෙන් ඇවිල ගත්තේ ගින්නෙන් ගිල ගතය

soka의 불로 타오른다, soka의 불로 타오른다. parideva의 불로 타오른다, parideva의 불로 타오른다. dukkha의 불로 타오른다, 타오른다. domanassa의 불로 타오른다, domanassa의 불로 타오른다. upāyāsa의 불로 타오른다, 불로 타오른다.

එගිනි නිවීමනි නිවනයි නිවනම වෙස්වා නිවනවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවන නිවනවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා වී නිවන නිවනම වෙත්වා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna, nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를.

දිව ඇවිල ගත්තේ සතිය සසයෝ ඇවිල ගත්තීය සසයෝ ඇවිල ගත්තේ ජිව්හා විඤ්ඤාණය ඇවිල ගත්තේ ිව්හා විඤ්ඤාණයෝ ඇහිලගත්තේය කිව්හා සම්පස්සයෝ ඇවිල ගත්තේ හා සම්පස්සයෝ ඇවිල ගත්තේ ජිව්හා සම්පස්ස ජජා වේදනාවෝ ඇවිල ගත්තේ

혀가 타오른다, 타오른다. 맛(rasa)들이 타오른다, 맛들이 타오른다. jivhā viññāṇa가 타오른다, jivhā viññāṇa가 타오른다. jivhā samphassa가 타오른다, jivhā samphassa가 타오른다. jivhāsamphassajā vedanā가 타오른다.

කුමකින් ඇවිල ගත්තද කුමකින් ඇවිල ගත්තද රාගින්නෙන් ඇවිල ගත්තීය රාගින්නෙන් ඇවිල ගත්තය ද්වේශ ගින්නෙන් ඇවිල ගත්තීය ගින්නෙන් ඇවිල ගත්තේ මෝහ ගින්නෙන් ඇවිල ගත්තේ මෝහගින්නෙන් ඇවිල ගත්තේ

무엇으로 타오르는가? 무엇으로 타오르는가? rāga의 불로 타오른다, rāga의 불로 타오른다. dosa의 불로 타오른다, 불로 타오른다. moha의 불로 타오른다, moha의 불로 타오른다.

ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ජාතිගින්නෙන් ඇවිල ගත්තේ ජරා ගින්නෙන් ඇවිල ගත්තේ ජරාගින්නෙන් ඇවිල ගත්තේ මරණ ගින්නෙන් ඇවිල ගත්තීය මින්නෙන් ැිලගත්තීය

jāti의 불로 타오른다, jāti의 불로 타오른다. jarā의 불로 타오른다, jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다.

සෝකින්නෙන් ඇවිල ගත්තේගින්නෙන් ගත්තේ පරිදේව ගින්නෙන් ඇවිල [ගායනය] ගත්තේ සරදේවගින්නෙන් ඇවිල ගත්තේ සුඛින්නෙන් ඇවිල ගත්තීය සුඛගින්නෙන් ඇවිල ගත්තය දෝමස්සගින්නෙන් ඇවිල ගත් ඇවිල උපායාස ගින්නෙන් ඇවිල ගත්තීය ායාසින් ගත්තීය

soka의 불로 타오른다, 불로 타오른다. parideva의 불로 타오른다, parideva의 불로 타오른다. dukkha의 불로 타오른다, dukkha의 불로 타오른다. domanassa의 불로 타오른다, 타오른다. upāyāsa의 불로 타오른다, upāyāsa의 불로 타오른다.

එකිනි නිවීම [ගායනය] නිවනයි නිවනම වෙත්වා නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ගනිවි නිවනවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීමා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이 nibbāna, nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이여.

කය ඇවිල ගතිය කය ඇවිල ගතිය කොට්ටබ්බයෝ ඇවිල ගත්තීය ඇවිල ගත්තය කාය විඤ්ඤාණය ඇවිල ගත්තීය කාය විඤ්ඤාණ කායෝ ඇවිල ගත්තීය කාය සම්පස්සයෝ ඇවිල ගත්තීය කාය සම්පස්සයෝ ිලගය කාය සම්පස්ස ජා වේදනාවෝ ඇවිල ගත්තේ කාය සම්පස්සනා වේදනා ඇවිල ගත්තේද

몸이 타오른다, 몸이 타오른다. 닿음(phoṭṭhabba)들이 타오른다, 타오른다. kāya viññāṇa가 타오른다, kāya viññāṇa가 타오른다. kāya samphassa가 타오른다, kāya samphassa가 타오른다. kāyasamphassajā vedanā가 타오른다, kāyasamphassajā vedanā가 타오른다.

කුමකින් ඇවිල ගත්තේද කුමකින් ඇවිල ගත්තේද සාදගින්නෙන් ඇවිල ගත්තීය සාගින්නෙන් ඇවිල ගත්තය ද්වේශ ගින්නෙන් ඇවිල ගත්තීය ද්වේශ ගින්නෙන් ඇවිල ගත්තීය මෝහ ගින්නෙන් [ගායනය] ඇවිල ගත්තේ මෝහ ගඟගින්නෙන් ඇවිල ගත්තේ

무엇으로 타오르는가? 무엇으로 타오르는가? rāga의 불로 타오른다, rāga의 불로 타오른다. dosa의 불로 타오른다, dosa의 불로 타오른다. moha의 불로 타오른다, moha의 불로 타오른다.

ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ජරාගින්නෙන් ඇවිල ගත්තේ ජරාගින්නෙන් ඇවිල ගත්තය මරණ ගින්නෙන් ඇවිල ගත්තීය මරණගින්නෙන් ඇවිල ගත්තය

jāti의 불로 타오른다, jāti의 불로 타오른다. jarā의 불로 타오른다, jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다.

දුක ගින්නෙන් ඇවිල ගත්තීය සෝගින්නෙන් ඇවිල ගත්තය සෝමනස්සන්නෙන් ඇවිල ගත්තීය සෝමනස්සගින්නෙන් ඇවිල්ග ගති උපායාසගින්නෙන් [ගායනය] ඇවිල ගත්තේ උපායාසගින්නෙන්

dukkha의 불로 타오른다, dukkha의 불로 타오른다. domanassa의 불로 타오른다, domanassa의 불로 타오른다. upāyāsa의 불로 타오른다, upāyāsa의 불로.

එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවන නිවනවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවන නිව එගිනි නිවීම වීම නිවනයි නිවනම වෙත්වා නිවනයි නිවනවා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna, nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. nibbāna가 이루어지기를.

මන ඇවිල ගත්තීය මන ඇවිල ගතිය ධර්මයෝ ඇවිල ගත්තීය ධර්මයෝ ඇවිල ගතිය මනෝ විඤ්ඤාණය ඇවිල ගත්තීය මනෝ විඤ්ඤාණයෝ ඇවිල ගත්තීය මනෝ සම්පස්සයෝ ඇවිල ගත්තීය මනෝ සම්පස්සයෝ ඇිලගත මනෝ සම්පස්ස ජජා වේදනාවෝ ඇවිල ගත්තේ මනෝ සම්පස්සානේ

마음이 타오른다, 마음이 타오른다. dhamma들이 타오른다, dhamma들이 타오른다. mano viññāṇa가 타오른다, mano viññāṇa가 타오른다. mano samphassa가 타오른다, mano samphassa가 타오른다. manosamphassajā vedanā가 타오른다, mano samphassajā vedanā가.

කුමකින් ඇවිල ගත්තේද කුමකින් ඇවිල ගත්තේද රාගින්නෙන් ඇවිල ගතය ආගින්නෙන් ඇවිල ගත්තය ද්වේශ ගින්නෙන් ඇවිල ගත්තේ ේසගින්නෙන් ඇවිල ගත්තේ මෝහ ගින්නෙන් ඇවිල ගත්තීය මෝහගින්නෙන් ඇවිල ගතිය

무엇으로 타오르는가? 무엇으로 타오르는가? rāga의 불로 타오른다, rāga의 불로 타오른다. dosa의 불로 타오른다, dosa의 불로 타오른다. moha의 불로 타오른다, moha의 불로 타오른다.

ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ජාතිගින්නෙන් ඇවිල ගතිය ජරාගින්නෙන් ඇවිල ිල ගත්තය මරණගින්නෙන් ඇවිල ගත්තේ මරණ ගින්නෙන් ඇවිල ගත්තේ මරගිය

jāti의 불로 타오른다, jāti의 불로 타오른다. jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다, maraṇa의 불로.

සෝකින්නෙන් ඇවිල ගත්තේ සකගින්නෙන් ඇවිල ගත්තේ පරිදේවගින්නෙන් ඇවිල ගත්තේ හරිදේවගින්නෙන් ඇවිල ගත්තේ දුකගින්නෙන් න් ඇවිල ගත්තීය සගින්නෙන් ඇවිල ගත්තය දෝමනස්සන්නෙන් ඇවිල ගත්තීය සනසගින්න උපායාස ගින්නෙන් ඇවිල ගත්තීය ගත්තය ඇවිලය

soka의 불로 타오른다, soka의 불로 타오른다. parideva의 불로 타오른다, parideva의 불로 타오른다. dukkha의 불로 타오른다, dukkha의 불로 타오른다. domanassa의 불로 타오른다, domanassa의 불로. upāyāsa의 불로 타오른다, 타오른다.

එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනිවීම නිවනේවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවනයි නිවනවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවනවා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna가 되기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna, nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이여, nibbāna가 이루어지기를.

ඇස ඇවිල ගත්තේ ඇස ඇවිල ගත්තේ රූපයෝ ඇවිල ගත්තය ඇවිල ගත්තය චක්ඛු විඤ්ඤාණය ඇවිල ගතිය චක්ඛු විඤ්ඤාණෝ ඇලතිය චක්ඛු සම්පස්සයෝ ඇවිල ගත්තීය චක්ඛු සම්පස්සයෝ ඇවිල ගත්තය චක්ඛු සම්පස්ස ජා වේදනාවෝ ඇවිල ගත්තේ

눈이 타오른다, 눈이 타오른다. rūpa들이 타오른다, 타오른다. cakkhu viññāṇa가 타오른다, cakkhu viññāṇa가 타오른다. cakkhu samphassa가 타오른다, cakkhu samphassa가 타오른다. cakkhusamphassajā vedanā가 타오른다.

කුමකින් ඇවිල ගත්තේද? ගින්නෙන් ඇවිල ගත්තේ කාගින්නෙන් ඇවිල ගත්තීය කාගිෙන් ඇවිල ගතිය ද්වේශ ගින්නෙන් [ගායනය] ඇවිල ගත්තිය සේසගින්නෙන් ඇවිල ගතිය මෝහ ගින්නෙන් ඇවිල ගත්තීය මෝහ ගින්නෙන් ඇවිල ගතිය

무엇으로 타오르는가? 불로 타오른다. rāga의 불로 타오른다, rāga의 불로 타오른다. dosa의 불로 타오른다, dosa의 불로 타오른다. moha의 불로 타오른다, moha의 불로 타오른다.

ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ජාති ගින්නෙන් ින් ිත්තේය ජරාගින්නෙන් ඇවිල ගත්තේ ජරාගින්නෙන් ඇවිල ගතිය මරණ ගින්නෙන් ඇවිල ගත්තීය මරණ ගින්නෙන් ඇවිල ගත්තීය

jāti의 불로 타오른다, jāti의 불로 타오른다. jarā의 불로 타오른다, jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다.

සෝක ගින්නෙන් ඇවිල ගත්තේ සෝකගින්නෙන් ඇවිල ගත්තය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තීය පරිදේව ගනින් ඇවි ගිල ගතිය දුක ගින්නෙන් ඇවිල ගත්තීය සලගින්නෙන් ගිලිය සෝමනස්ස ගින්නෙන් [ගායනය] ඇවිල ගත්තේ සෝමනගින්න ගිලගත්තේ උපායාස ගින්නෙන් ඇවිල ගත්තේ ගින්නෙන් ඇවිල ගත්තේ

soka의 불로 타오른다, soka의 불로 타오른다. parideva의 불로 타오른다, parideva의 불로 타오른다. dukkha의 불로 타오른다, 타오른다. domanassa의 불로 타오른다, domanassa의 불로 타오른다. upāyāsa의 불로 타오른다, 불로 타오른다.

එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ගනිවීම නිවන නිවනවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවනයි නිවන වෙත්වා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이여, 오직 nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이 nibbāna, nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna이니 nibbāna가 이루어지기를.

කන ඇවිල ගතේ කන ඇවිල ගතිය ීය ශබ්දයෝ ඇවිල ගත්තීය සද්දයෝ ඇවිල ගතිය සෝත විඤ්ඤාණය ඇවිල ගත්තීය සෝත විඤ්ඤාණයෝ ඇවිල ගත්තීය සෝත සම්පස්සයෝ ඇවිල ගත්තීය සෝත සම්පස්සය ඇවිල ගතිය සෝත සම්පස්ස ජා වේදනා ඇවිල ගත්තේය

귀가 타오른다, 귀가 타오른다. 소리(sadda)들이 타오른다, 소리들이 타오른다. sota viññāṇa가 타오른다, sota viññāṇa가 타오른다. sota samphassa가 타오른다, sota samphassa가 타오른다. sotasamphassajā vedanā가 타오른다.

කුමකින් ඇවිල ගත්තේද? මගින් ඇවිල ගත්තේ රාගින්නෙන් ඇවිල ගත්තේ රාගින්නෙන් ද්වේශ ගින්නෙන් [ගායනය] ඇවිල ගත්තේ ද්වේශ ගින්නෙන් ගිලගය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේ මෝහගින්නෙන්

무엇으로 타오르는가? 불로 타오른다. rāga의 불로 타오른다, rāga의 불로. dosa의 불로 타오른다, dosa의 불로 타오른다. moha의 불로 타오른다, moha의 불로.

ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ජරාගි ගතය ජරාගින්නෙන් ඇවිල ගත්තේගින්නෙන් ඇවිල ගතය මරණ ගින්නෙන් ඇවිල ගත්තේ මරණ ගින්නෙන් ඇවිල ගත්තේ

jāti의 불로 타오른다. jarā의 불로 타오른다, jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다.

සෝක ගින්නෙන් ඇවිල ගත්තේ සෝකගින්නෙන් ඇවිල ගත්තේ පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේ දුක ගින්නෙන් ඇවිල ගතේ ඇවිලය සෝමනස්සන්නෙන් ඇවිල ගත්තේ සෝමනස්සන්න ගිල ගත්තේ උපායාසගින්නෙන් ඇවිල ගත්තේ උපායාසගින්නෙන් ඇවිල ගත්තේ

soka의 불로 타오른다, soka의 불로 타오른다. parideva의 불로 타오른다. dukkha의 불로 타오른다, 타오른다. domanassa의 불로 타오른다, domanassa의 불로 타오른다. upāyāsa의 불로 타오른다, upāyāsa의 불로 타오른다.

එගින ගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ීමම නිවනයි වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවනයි නිවනවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ගනිවීම නිවනයි නිවනවා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna가 되기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna, nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이 nibbāna, nibbāna가 이루어지기를.

නාසය ඇවිල ගත් ගීය ගන්ධය ඇවිල ගත්තීය ගන්ධයෝ ඇවිල ගත්තීයෝගීය ගාන විඤ්ඤාණය ඇවිල ගත්තීය ාන විඤ්ඤාණයෝ ඇලතිය ගාන සම්පස්සයෝ ඇවිල ගතිය ාන සම්පස්සයෝ ඇවිල ගතිය ඝාන සම්ප පස්සජා වේදනා වූ ඇවිල ගතේයජි

코가 타오른다. 냄새(gandha)가 타오른다, 냄새들이 타오른다. ghāna viññāṇa가 타오른다, ghāna viññāṇa가 타오른다. ghāna samphassa가 타오른다, ghāna samphassa가 타오른다. ghānasamphassajā vedanā가 타오른다.

කුමකින් ඇවිල ගත්තේද? මිනගත්තය රාගින්නෙන් ඇවිල ගත්තේ රාගින්නෙන් ශේෂ ගින්නෙන් ඇවිල ගතය ේසගින්නෙන් ඇවිල ගතිය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේ මෝහගින්නෙන් ඇවිල ගත්තේ

무엇으로 타오르는가? 불로 타오른다. rāga의 불로 타오른다, rāga의 불로. dosa의 불로 타오른다, dosa의 불로 타오른다. moha의 불로 타오른다, moha의 불로 타오른다.

ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ජාතිගින්නෙන් ෙන් ඇවිල ගතය ජරා ගින්නෙන් ඇවිල ගත්තේ ජරා ගින්නෙන් ඇවිල ගතය මරණ ගින්නෙන් ඇවිල ගත්තේ මරණ ගින්නෙන් ඇවිල ගතිය

jāti의 불로 타오른다, jāti의 불로 타오른다. jarā의 불로 타오른다, jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다.

ශෝක ගින්නෙන් ඇවිල ගත්තේ සෝකින්නෙන් ඇවිල ගත්තේ පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේ දුකිලේ දුක ගින්නෙන් ඇවිල ගතේගිෙන් ගත දෝමනස්සන්නෙන් ඇවිල ගත්තීය සෝමනගින්නෙන් ඇවිල ගත්තේ උපායාස ගින්නෙන් ඇවිල ගත්තේ උපායාසගින්න ඇවිල ගත්තේ

soka의 불로 타오른다, soka의 불로 타오른다. parideva의 불로 타오른다. dukkha의 불로 타오른다, dukkha의 불로 타오른다. domanassa의 불로 타오른다, domanassa의 불로 타오른다. upāyāsa의 불로 타오른다, upāyāsa의 불로 타오른다.

එනි ි නිවීම නිවනයි නිවනම වෙත්වා ි නිවීම නිවනයි නිවන එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවන නිවනවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවනයි නිවනවා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이 nibbāna. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna, nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna이니 nibbāna가 이루어지기를.

දිව ඇවිල ගත්තේ ීය ගතිය රසයෝ ඇවිල ගත්තීය රසයෝගය හා විඤ්ඤාණය ඇවිල ගත්තේ ිහා විඤ්ඤාණයෝ ඇවිල ගත්තේ ජිව්හා සම්පස්සයෝ ඇවිල ගත්තටීය ජිව්හාසයෝ ඇවිල ගතිය කිව්හා සම්පස්ස ජජා වේදනාවෝ ඇවිල ගත්තේයසාවේ

혀가 타오른다, 타오른다. 맛(rasa)들이 타오른다, 맛들이 타오른다. jivhā viññāṇa가 타오른다, jivhā viññāṇa가 타오른다. jivhā samphassa가 타오른다, jivhā samphassa가 타오른다. jivhāsamphassajā vedanā가 타오른다.

කුමකින් ඇවිල ගත්තේද කුමකින් ඇවිල ගත්තේද රාගින්නෙන් ඇවිල ගත්තේ රාගින්නෙන් ඇවිල ගත්තේ ද්වේශ ගින්නෙන් [ගායනය] ඇවිල ගත්තේ මගින්නෙන් ඇවිල ගත්තේ මෝහ ගින්නෙන් ඇවිල ගත්තේගිෙන්

무엇으로 타오르는가? 무엇으로 타오르는가? rāga의 불로 타오른다, rāga의 불로 타오른다. dosa의 불로 타오른다, dosa의 불로 타오른다. moha의 불로 타오른다.

ජාති ගින්නෙන් [ගායනය] ඇවිල ගත්තේ ජාතිගින්නෙන් ඇවිල ගතේ ජරා ගින්නෙන් ඇවිල ගත්තේ ජරාගින්නෙන් ඇවිල ගත්තේ මරණ ගින්නෙන් [ගායනය] ඇවිල ගත්තේ

jāti의 불로 타오른다, jāti의 불로 타오른다. jarā의 불로 타오른다, jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다.

සෝකින්නෙන් [ගායනය] ඇවිල ගත්තේගින්නෙන් පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේ [ගායනය] පරිදේවගින්නෙන් ඇවිල ගත්තේ දුක ගින්නෙන් ඇවිල ගත්තේ සගින්නෙන් ඇවිල ගතය දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේල ගතිය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේ ගින්නෙන් ඇවිල ගත්තේ

soka의 불로 타오른다. parideva의 불로 타오른다, parideva의 불로 타오른다. dukkha의 불로 타오른다, dukkha의 불로 타오른다. domanassa의 불로 타오른다, 타오른다. upāyāsa의 불로 타오른다, 불로 타오른다.

එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවන නිවනවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවනවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවනවා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna, nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이여, nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. nibbāna가 이루어지기를.

කය ඇවිල ගතිය කය ඇවිල ගත්තීය පොට්ඨබ්බයෝ ඇවිල ගත්තීය පොට්බයෝ ඇවිල ගත්තය කාය විඤ්ඤාණය ඇවිලගත් කායනංගත්තය කාය සම්පස්සයෝ ඇවිල ගත්තීය කාය සම්පස්සයෝ ඇවිල්ගය කාය සම්පස්ස ජජා වේදනාවෝ ඇවිල ගත්තේ සදයාග

몸이 타오른다, 몸이 타오른다. 닿음(phoṭṭhabba)들이 타오른다, 닿음들이 타오른다. kāya viññāṇa가 타오른다, kāya viññāṇa가 타오른다. kāya samphassa가 타오른다, kāya samphassa가 타오른다. kāyasamphassajā vedanā가 타오른다.

කුමකින් ඇවිල ගත්තේද ඇවිල ඇවිල ගතිය රාගින්නෙන් ඇවිල ගත්තේ රාගින්නෙන් ඇවිල ගත්තේ ද්වේශ ගින්නෙන් ඇවිල ගත්තේ සේසගින්නෙන් ඇවිල ගත්තේ මෝහ ගින්නෙන් ඇවිල ගත්තේ මෝහ ගින්නෙන් ඇවිල ගත්තේ

무엇으로 타오르는가? 타오르고 타오른다. rāga의 불로 타오른다, rāga의 불로 타오른다. dosa의 불로 타오른다, dosa의 불로 타오른다. moha의 불로 타오른다, moha의 불로 타오른다.

ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ගිය ජරා ගින්නෙන් ඇවිල ගත්තේ ජරා ගින්නෙන් ඇවිල ගත්තේ මරණ ගින්නෙන් ඇවිල ගතේ මරණගින්නෙන් ඇවිල ගතේ

jāti의 불로 타오른다, jāti의 불로 타오른다. jarā의 불로 타오른다, jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다.

දුක ගින්නෙන් ඇවිල ගතේ සගින්නෙන් ඇවිල ගතය සෝමනස්සන්නෙන් ඇවිල ගතිය සෝමනසකින් ඇවිල ගතිය ගත්තේ උපායාස ගින්නෙන් ඇවිල ගත්තේ උපායාසගින්න

dukkha의 불로 타오른다, dukkha의 불로 타오른다. domanassa의 불로 타오른다, domanassa의 불로 타오른다. upāyāsa의 불로 타오른다, upāyāsa의 불로.

එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ගනිවීම නිවනයි නිවනමත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවන නිවනවා එගිනි නිවීම වීම නිවනයි නිවනම වෙත්වා නිවන නිවන වෙවා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna, nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. nibbāna가 이루어지기를.

මන ඇවිල ගත්තීය මන ඇවිල ගත්තය ධර්මයෝ ඇවිල ගත්තීය ධර්මයෝ ඇවිල ගත්තය මනෝ විඤ්ඤාණය ඇවිල ගත්තීය මනෝ විඤ්ඤාණයෝ ඇවිල ගතිය මනෝ සම්පස්සයෝ ඇවිල ගත්තීය මනෝසයෝ ඇවිල මනෝසම්පස්ස ජා වේදනා වූ ඇවිල ගත්තේසාවි

마음이 타오른다, 마음이 타오른다. dhamma들이 타오른다, dhamma들이 타오른다. mano viññāṇa가 타오른다, mano viññāṇa가 타오른다. mano samphassa가 타오른다, mano samphassa가 타오른다. manosamphassajā vedanā가 타오른다.

කුමකින් ඇවිල ගත්තේද කුමගින් ඇවිල ගත්තේද රාගින්නෙන් ඇවිල ගත්තේලගය ද්වේශ ගින්නෙන් ඇවිල ගතේගින්නෙන් ඇවිල ගතය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේ මෝහ ගින්නෙන් ඇවිල ගත්තේ

무엇으로 타오르는가? 무엇으로 타오르는가? rāga의 불로 타오른다. dosa의 불로 타오른다, dosa의 불로 타오른다. moha의 불로 타오른다, moha의 불로 타오른다.

ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ජාතිගින්නෙන් ඇවිල ගතය ජරාගින්නෙන් ඇවිලගත් ත්තිය මරණගින්නෙන්ගත්තය මරණ ගින්නෙන් ඇවිල ගත්තේ මරණගින්නෙන් ඇවිල ගතය

jāti의 불로 타오른다, jāti의 불로 타오른다. jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다.

දුක ගින්නෙන් ඇවිල ගත්තේ සුඛගින්නෙන් ඇවිල ගත්තේ දෝමනස්සන්නෙන් ඇවිල ගත්තේ සෝමනසින් ඇවිල ගත්තේ උපායාසගින්නෙන් ෙන් ඇවිල ගටීයන් කරගතය

dukkha의 불로 타오른다, dukkha의 불로 타오른다. domanassa의 불로 타오른다, domanassa의 불로 타오른다. upāyāsa의 불로 타오른다, 타오른다.

එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ීවීමත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ගිනි නිවීම නිවන වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 이루어지기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이 nibbāna가 되기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를.

ඇස ඇවිල ගත්තීය ගතිය රූපයෝ ඇවිල ගත්තීය ූපයෝ ඇවිල ගත්තීය චක්ඛු විඤ්ඤාණය [ගායනය] ඇවිල ගත්තීය චක්ඛු විඤ්ඤාණයෝ ඇවිල ගත්තය චක්ඛු සම්පස්සයෝ ඇවිල ගත්තේ ක්ුසිය චක්ඛු සම්පස්ස ජජා වේදනාවෝ ඇවිල ගත්තීයුස්ස

눈이 타오른다, 타오른다. rūpa들이 타오른다, rūpa들이 타오른다. cakkhu viññāṇa가 타오른다, cakkhu viññāṇa가 타오른다. cakkhu samphassa가 타오른다, 타오른다. cakkhusamphassajā vedanā가 타오른다.

කුමකින් ඇවිල ගත්තේද කුමකින් ඇවිල ගත්තේද කාගින්නෙන් [ගායනය] ඇවිල ගත්තීය කාගින්නෙන් ඇවිල ගතිය ශරීස සගින්නෙන් ඇවිල ගතය ිසගින්නෙන් ඇවිල ගතය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේ මගින්නෙන් ඇවිල ගත්තේ

무엇으로 타오르는가? 무엇으로 타오르는가? rāga의 불로 타오른다, rāga의 불로 타오른다. dosa의 불로 타오른다, dosa의 불로 타오른다. moha의 불로 타오른다, moha의 불로 타오른다.

ජාති ගින්නෙන් [ගායනය] ඇවිල ගත්තේ ජාතිගින්නෙන් ඇවිල ගත්තේ ජරාගින්නෙන් ඇවිල ගත්තේ ජරාගින්නෙන් ඇවිල ගත්තේ මරණගින්න න්නෙන් ඇවිල ගත්තේ නගින්නෙන් ඇවිල ගත්තේ

jāti의 불로 타오른다, jāti의 불로 타오른다. jarā의 불로 타오른다, jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다.

සෝක ගින්නෙන් ඇවිල ගත්තේ සෝකින්නෙන් ඇවිල ගත්තේ පරිදේව ගින්නෙන් ඇවිල ගතේ පරිදේවගින්නෙන් ගතය දුක ගින්නෙන් ඇවිල ගත්තේ සුමගින්නෙන් ඇවිල ගත්තේ සෝමන නසගින්නෙන් ඇවිල ගත්තේ උපාසෙන් ඇවිල ගත්තය උපායාස ගින්නෙන් [ගායනය] ඇවිල ගත්තේ ගින්නෙන් ඇවිල ගත්තේ

soka의 불로 타오른다, soka의 불로 타오른다. parideva의 불로 타오른다, parideva의 불로 타오른다. dukkha의 불로 타오른다, dukkha의 불로 타오른다. domanassa의 불로 타오른다. upāyāsa의 불로 타오른다, upāyāsa의 불로 타오른다, 불로 타오른다.

එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ගිනි නිවීම නිවන වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනිවීම නිවනවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවනවා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이 nibbāna가 되기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 그 불이 꺼짐이 nibbāna가 되기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna가 되기를.

කන ඇවිල ගතිය කන ඇවිල ගතිය ශද්දයෝ ඇවිල ගතිය සද්දයෝ ඇවිල ගතිය සෝත විඤ්ඤාණය ඇවිලගත් ගත්තීය සෝතයගිය සෝත සම්පස්සයෝ ඇවිල ගත්තීය සෝත සම්පස්සයෝ ඇවිල ගත්තිය සෝත සම්පස්ස ජා වේදනා වූ ඇවිල ගත්තේ සෝතමසා වේා

귀가 타오른다, 귀가 타오른다. 소리(sadda)들이 타오른다, 소리들이 타오른다. sota viññāṇa가 타오른다, 타오른다. sota samphassa가 타오른다, sota samphassa가 타오른다. sotasamphassajā vedanā가 타오른다.

කුමකින් ඇවිල ගත්තේදකින් ින් ගත්තය රාගින්නෙන් ඇවිල ගත්තේ රාගින්නෙන් ඇවිල ගත්ත ද්වේශ ගින්නෙන් ඇවිල ගත්තේ ේගින්නෙන් ඇවිල කරගතය මෝහ ගින්නෙන් ඇවිල ගත්තීය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේ

무엇으로 타오르는가? rāga의 불로 타오른다, rāga의 불로 타오른다. dosa의 불로 타오른다, dosa의 불로 타오른다. moha의 불로 타오른다, moha의 불로 타오른다.

ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ජාති ගින්නෙන් ින් ජරා ගින්නෙන් ඇවිල ගත්තේ ජරා ගින්නෙන් ඇගි මරණ ගින්නෙන් ඇවිල ගත්තේ මරණ ගින්න ඇවිල ගත්තේ

jāti의 불로 타오른다, jāti의 불로. jarā의 불로 타오른다, jarā의 불로. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다.

සෝක ගින්නෙන් ඇවිල ගත්තේ සෝකගින්නෙන් ඇවිල ගත්තේ පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේ පරිදේවගින් දුගිල ගත්තේ දුක ගින්නෙන් [ගායනය] ඇවිල ගත්තේ දුකගින්නෙන් සෝමනස්සන්නෙන් ඇවිල ගත්තේ සෝමනස්සන්නෙන් ඇවිල ගත්තේ උපායාසගින්නෙන් ඇවිල ගත්තේ ගින්නෙන් ඇවිල ගත්තේ

soka의 불로 타오른다, soka의 불로 타오른다. parideva의 불로 타오른다, parideva의 불로 타오른다. dukkha의 불로 타오른다, dukkha의 불로. domanassa의 불로 타오른다, domanassa의 불로 타오른다. upāyāsa의 불로 타오른다, 불로 타오른다.

එගිනි නිවීම නිවනි නිවනම වෙත්වා ගිනිවීම නිවනවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ගිනිවීම නිවනයි එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවන නිවනවා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이 nibbāna가 되기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이 nibbāna. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna, nibbāna가 이루어지기를.

දිව ඇවිල ගත්තේ දිව ඇවිල ගත්තේ රසයෝ ඇවිල ගත්තේ රසයෝ ඇවිල ගත්තේ යහා විඤ්ඤාණය ඇවිල ගත්තේ යහා විඤ්ඤාණයෝ ඇවිල ගත්තය ිහා සම්පස්ස ජයෝ ඇවිල [ගායනය] ගටීය හායෝ ඇවිලගය ජිව්හාසජා වේදනාව නාවෝ ඇවිල [ගායනය] ගත්තේ සංසාව

혀가 타오른다, 혀가 타오른다. 맛(rasa)들이 타오른다, 맛들이 타오른다. jivhā viññāṇa가 타오른다, jivhā viññāṇa가 타오른다. jivhā samphassa가 타오른다, 타오른다. jivhāsamphassajā vedanā가 타오른다.

කුමකින් ඇවිල ගත්තේද කුමකින් ඇවිල ගත්තේද රාගින්නෙන් ඇවිල ගත්තේ රාගින්නෙන් ඇවිල ගත්තේ ද්වේශ ගින්නෙන් ඇවිල ගත්තේ සේසගින්නෙන් ඇවිල ගත්තේ මෝහගි ගින්නෙන් ඇවිල ගත්තේ මම ගින්නෙන් ඇවිල ගතේ

무엇으로 타오르는가? 무엇으로 타오르는가? rāga의 불로 타오른다, rāga의 불로 타오른다. dosa의 불로 타오른다, dosa의 불로 타오른다. moha의 불로 타오른다, moha의 불로 타오른다.

ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ජාගින් ඇවිල ගතය ජරා ගින්නෙන් ඇවිල ගත්තේ ජරාගින්නෙන් ඇවිල ගත්තේ මරණ ගින්නෙන් ඇවිල ගත්තේ මරණ ගින්නෙන් ඇවිල ඇවිල ගතය

jāti의 불로 타오른다, jāti의 불로 타오른다. jarā의 불로 타오른다, jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다.

සෝකින්නේ න්නෙන් ඇවිල ගතේ වගින්නය හරි දේව ගින්නෙන් ඇවිල ගත්තේ අනිදේවගින්න ඇවිල ගත්තේ දුක ගින්නෙන් [ගායනය] ඇවිල ගත්තේ දගින්නෙන් ඇවිල ගත්තේ දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේ දෝමනස්සගින්නෙන් ඇවිල ගතිය උපායාසගින්නෙන් ඇවිල ගත්තේ උපායාසගින්න

soka의 불로 타오른다. parideva의 불로 타오른다, parideva의 불로 타오른다. dukkha의 불로 타오른다, dukkha의 불로 타오른다. domanassa의 불로 타오른다, domanassa의 불로 타오른다. upāyāsa의 불로 타오른다, upāyāsa의 불로.

එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවන වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ගනිවීම නිවනයිම එගිනි නිවීම නිවන නිවනයි නිවනම වෙස්වා නිවන නිවනවා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna가 되기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이 nibbāna. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. nibbāna가 이루어지기를.

කය ඇවිල ගතිය කය ඇවිල් ගතිය කොට්බයෝ ඇවිල [ගායනය] ගත්තීය ඇවිල ගතිය කාය විඤ්ඤාණය ඇවිල ගත්තීය කාය විඤ්ඤාණය ගත්තිය කාය සම්ප පස්සයෝ ඇවිල ගත්තීය කාය සම්පස්සයෝ ඇවිල ගතිය කාය සම්පස්ස ජා වේදනාවෝ ඇවිල ගත්තටීයාවේ

몸이 타오른다, 몸이 타오른다. 닿음(phoṭṭhabba)들이 타오른다, 타오른다. kāya viññāṇa가 타오른다, kāya viññāṇa가 타오른다. kāya samphassa가 타오른다, kāya samphassa가 타오른다. kāyasamphassajā vedanā가 타오른다.

කුමකින් ඇවිල ගත්තේද කුමකින් ඇවිල ගත්තේද රාගින්නෙන් ඇවිල ගත්තේ ගින්නෙන් ඇවිල ද්වේශ ගින්නෙන් ඇවිල ගත්තටේ මෝහ ගින්නෙන් ඇවිල ගතේ මෝහ ගින්නෙන් ඇවිල ගතය

무엇으로 타오르는가? 무엇으로 타오르는가? rāga의 불로 타오른다, 불로 타오른다. dosa의 불로 타오른다. moha의 불로 타오른다, moha의 불로 타오른다.

ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ජාති ගින්නෙන් ඇවිල ගලය ජරා ගින්නෙන් ඇවිල ගත්තේ මරණගින්නෙන් ඇවිල ගතිය මරණ ගින්නෙන් ඇවිල ගත්තේ මරණගින්නෙන්

jāti의 불로 타오른다, jāti의 불로 타오른다. jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다, maraṇa의 불로.

සෝක ගින්නෙන් ඇවිල ගත්තේ සෝකින්නෙන් ඇවිල ගත්තේ පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේ පරිදේවගි ඇවිලගතය දුක ගින්නෙන් ඇවිලගත් ටීය දසගින්නෙන් ඇවිල ගත්තේ දෝමනස්සගින්නෙන් ඇවිල ගත්තේ සෝමසෙන් ඇවිලෙන් උපායාස ගින්නෙන් ඇවිල ගත්තේ ගින්නෙන් ඇවිල ගතය

soka의 불로 타오른다, soka의 불로 타오른다. parideva의 불로 타오른다, 타오른다. dukkha의 불로 타오른다, dukkha의 불로 타오른다. domanassa의 불로 타오른다, domanassa의 불로. upāyāsa의 불로 타오른다, 불로 타오른다.

එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවනයි නිව නිවසා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිගිනිවීම එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ගිනි නිවීම නිවනයි නිවනවා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이여. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이 nibbāna, nibbāna가 이루어지기를.

මන ඇවිල ගත්තේ මන ඇවිල ගත්තය ධර්මයෝ ඇවිල ගත්තේ ධර්මය යෝ ඇවිල ගත්තේ මනෝ විඤ්ඤාණය ඇවිල ගත්තේ මනෝ විඤ්ඤාණයෝ ඇවිල ගත්තීය මනෝ සම්පස්සයෝ ඇවිල ගත්තීය මනෝ සම්පස්සයෝ ඇවිලගත්තය මනෝසජා වේදනාවෝ [ගායනය] ඇවිල ගත්තටේය මනෝ සම්පජා ාගත්තේද

마음이 타오른다, 마음이 타오른다. dhamma들이 타오른다, dhamma들이 타오른다. mano viññāṇa가 타오른다, mano viññāṇa가 타오른다. mano samphassa가 타오른다, mano samphassa가 타오른다. manosamphassajā vedanā가 타오른다, manosamphassajā vedanā가.

කුමකින් ඇවිල ගත්තේද කුමකින් ඇවිල ගත ගින්නෙන් ඇවිල ගත්තේ රාගින්නෙන් ඇවිල ගත්තේ ද්වේශ ගින්නෙන් ඇවිල ගත්තේ ද්වේශගින්නෙන් ඇවිල ගත්තේ මෝහ ගින්නෙන් ඇවිල ගත්තේ මෝහගින්නෙන් ඇවිල ගත්තේ

무엇으로 타오르는가? 무엇으로 타오르는가? 불로 타오른다. rāga의 불로 타오른다. dosa의 불로 타오른다, dosa의 불로 타오른다. moha의 불로 타오른다, moha의 불로 타오른다.

ජාති ගින්නෙන් ඇවිල ගත්තේ ජාතිගින්නෙන් ඇවිල ගත්තේ ජරාගින්නෙන් ඇවිල ගත්තේ ජරාගින්නෙන් ඇවිල ගතිය මරණ ගින්නෙන් ඇවිල ගත්තේ මරණගින්නෙන් ඇවිල ගතිය

jāti의 불로 타오른다, jāti의 불로 타오른다. jarā의 불로 타오른다, jarā의 불로 타오른다. maraṇa의 불로 타오른다, maraṇa의 불로 타오른다.

සෝකින්නෙන් [ගායනය] ඇවිල ගත්තේ සෝකගින්නෙන් ඇවිල ගත්තය පරිදේ සේවගින්නෙන් ඇවිල ගත්තේ ඇවිල ගත්තේ සුඛගින්නෙන් ඇවිල ගත්තේ සුගින්නෙන් ඇවිල ගතිය දෝමනස්සන්නෙන් ඇවිල ගත්තය දෝමනස්සගින්නෙන් ඇවිල ගත්තේ උපායාසගින්නෙන් ඇවිල ගත්තේ උපායාසගින්නෙන් ඇවි පතීය

soka의 불로 타오른다, soka의 불로 타오른다. parideva의 불로 타오른다, 타오른다. dukkha의 불로 타오른다, dukkha의 불로 타오른다. domanassa의 불로 타오른다, domanassa의 불로 타오른다. upāyāsa의 불로 타오른다, upāyāsa의 불로 타오른다.

[උගුර කෑරීම] එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවීම නිවනවා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ගනිවීම නිවන නිව එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නිවනවා

그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 꺼짐이 nibbāna가 되기를. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. 불이 꺼짐이 nibbāna. 그 불이 꺼짐이 nibbāna이니 오직 nibbāna가 이루어지기를. nibbāna가 이루어지기를.

සාදු සාදු සාදු සාදු [උගුර කෑරීම]

sādhu, sādhu, sādhu, sādhu.

번역 고르기