와하라까 코리아
CD018-07

CD018 · 7번째 · 36분 · 원문 녹음

그믐날 dharma desanā 3

අමාවක ධර්ම දේශනා 3

සාකච්ඡා කළේ දස අකුසල ධර්මයන්ගෙන් ප්‍රාණඝාත අදත්තාදාන කියන මේ දෙක

지난번에는 열 가지 akusala dharma 가운데 pāṇātipāta와 adinnādāna, 이 둘을 이야기했습니다.

කාම ිත්්චාර කියන වචනයෙන් ඊළඟට පෙන්නනවා අකුසලයක්. ඒකත් හොඳින් තේරුම් අරගන්න ඕනේ.

다음으로 kāmesu micchācāra라는 말로 보이는 akusala가 나옵니다. 이것도 잘 알아들어야 합니다.

කාම සේවනයයි කාම මිත්‍යාචාරයයි දෙකක්.

kāma를 누리는 것과 kāmesu micchācāra는 서로 다른 두 가지입니다.

කාම මිත්‍යාචාරය කියන එක අර ඉස්සෙල්ලා අපි කිව්වා වගේ වාගේ අර හොරකම ගැන තමන් සතු දේවල් අනුසවල් ආදී වශයෙන් සම්මතෙන තියෙනවා වාගේ කාමය සඳහා කාම වස්තුවන් ඒ ආකාරයෙන්ම ලෝකේ සම්මත කරගෙන තියෙනවා.

kāmesu micchācāra란 이런 것입니다. 앞서 도둑질을 말할 때, 세상이 '내 것', '남의 것' 하는 식으로 정해 둔 것이 있다고 했습니다. 그것처럼 kāma를 위한 kāma의 대상도 세상이 같은 방식으로 정해 두었습니다.

ඉස්ටරී පසද පක්ෂයක් විසින් ඒ වාගේම කාමය සඳහා යම්කිසි ආකාරයක සම්බන්ධතාවය ගොඩනගා කරන්න සමාජ සමථ ක්‍රම සම්මත කරමින් තියෙනවා. භර්යාවක් ස්වාමීන්සයක ආදී වශයෙන්

마찬가지로 여자 쪽과 남자 쪽이 kāma를 위해 어떤 사이를 맺을 때, 세상이 받아들이는 방식을 정해 두었습니다. 아내, 남편 같은 것이 그것입니다.

ඒ සමථ කරගත්තට පස්සේ ඒක එක්තරාිචිෂ්ඨාචාරයක් විසිරි නොවන විදිහට සමාධියට ගැලපෙන විදිහට සකස් කරගත්ත ක්‍රමයක් තමයි අබුසැම විවාහසයේ

그렇게 서로 정한 뒤에, 그것을 하나의 바른 몸가짐으로 삼고 흐트러지지 않게, samādhi에 맞도록 갖추어 놓은 방식이 바로 혼인입니다.

අන්න ඒ විවාහයේදී ඒ සත චරිතයන්ට විරුද්ධව කෙරන්නා වූ කටයුතු මූලිකනයි කාම මිත්‍යාචාර පාපය පැවිලා තියෙන්නේ.

그 혼인 안에서 그 바른 품행을 거슬러 하는 일들이 뿌리가 되어 kāmesu micchācāra라는 pāpa가 생겨납니다.

අට භාගයා සේවචනයෙන් ඒක විස්තර කරලා තියෙනවා අනි පැත්තත් සටපුරුෂ සේවනය වශයෙන් තේරුම් ගන්න ඕනේ. මතු රක්ඛිතා පීතුු රක්ඛිතා මාතු පිටු රක්ඛිතා භාතු රක්ඛිතා ඉද විග්‍රහ කරලා තියෙනවා. අෂ්ඨහාරයාවෝ

이것을 aṭṭha bhariyā, 곧 여덟 가지 여인을 가까이함이라는 말로 풀어 두었습니다. 남자 쪽에서도 그와 같이 알아들어야 합니다. mātu rakkhitā, pitu rakkhitā, mātāpitu rakkhitā, bhātu rakkhitā 하는 식으로 풀어 놓았습니다.

ඉද විග්‍රහ කරලා තියෙනවා. අෂ්ඨහාරයාවෝ මතු රක්ඛිතා, පීතුු රක්ඛිතා, තුර රක්ෂිතා, මාතුි රක්ෂිතා ධම්ම රක්ෂිතා සසාමිකතා කපරි දණ්ඩතා කියලා. ඔය විදිහට පෙන්නලා තියෙනවා

여덟 가지 여인은 mātu rakkhitā, pitu rakkhitā, bhātu rakkhitā, mātāpitu rakkhitā, dhamma rakkhitā, sassāmikā, saparidaṇḍā라고, 그렇게 보여 주었습니다.

එතකොට මාතු රක්ඛිතා, පීටු රක්ඛිතා, භාතු රක්ඛිතා, බිිනි රක්ඛිතා ධම්ම රක්ඛිතා මාත රක්ඛිතා පේතුරක්තා මාතීතුරක්ඛිතා ධාතුරක්ඛිතා භගින්තාන ඥාතිරක්ඛිතා සස්සමිකතා සපර දණ්ඩතා කියලා අර දෙනෙන්නේ

곧 mātu rakkhitā, pitu rakkhitā, bhātu rakkhitā, bhaginī rakkhitā, dhamma rakkhitā, mātāpitu rakkhitā, ñāti rakkhitā, sassāmikā, saparidaṇḍā라고 거기서 보여 줍니다.

ඒකත් තේරුම් ගන්න ඕනේ.

그것도 알아들어야 합니다.

දැන් මව් කියලා දෙන්නගෙන් කියා නැති වෙලා මව් විසින් යම්කිසි දරුවෙක් ආරක්ෂා කරගන්නවා නම් ඒ දරුවා වගේ යම්කිසි යහපතක් බලාපොරොත්තු වෙන් සමාධ සමත ශිෂ්ඨාචර්යක් ඇති ගුණුවන ධර්ම ඇති දරුවෙක් බලාපොරොත්තුවෙන් මව් විසින් තමන්ගේ දරුවිනවා.

부모 둘 가운데 하나가 없어 어머니가 어떤 아이를 지킨다고 합시다. 어머니는 그 아이에게서 좋은 것을 바라며, 세상이 받아들이는 바른 품행과 덕을 갖춘 아이가 되기를 바라며 자기 아이를 지킵니다.

විදිහටම පින්ලා තියෙන්නේ කාන්තා පක්ෂය මුල් කරගෙන. නමුත් ඒක දෙපැත්තටම ගැලපෙනවා.

이렇게 여자 쪽을 바탕으로 보여 주었지만, 그것은 양쪽 모두에 들어맞습니다.

එතකොට තමන්ගේ දුව ආරක්ෂා කරගන්නේ දුවගේ යහපතට දුචරක කාන්තාවක් කුල කාන්තාවක් හැටියට සමාජ සමතයේ යහපත්ෙන් මුල දෙන්න පුළුවන්. සුචර්කවත් කාන්තාවක් කුල කාන්තාවක් බිහින බලාපොරොත්තින් මව් තමන්ගේ දුවා රස්සා කරනවා.

어머니가 자기 딸을 지키는 것은 딸이 잘되게 하려는 것입니다. 바른 품행을 지닌 여인, 좋은 집안의 여인으로서 세상 앞에 떳떳이 설 수 있게 하려는 것입니다. 바른 품행을 지닌 좋은 집안의 여인이 되기를 바라며 어머니는 딸을 지킵니다.

යම්කිසි කෙනෙක් මව්ගේ අවසරයකුත් නැතුව සමාජ සම්මතයන්ට විරුද්ධව ඒ විදිහට ඒ දරුවාව දැරවිය විවාහ කරගත්තා නම් නැත්න යම්කිසි කාම සම්බන්ධයකට යොදව ගත්තා නම් අන්න ඒ වෙලාවේදී පළවෙනි කාම මිත්‍යාචාරයක් තියෙනවා. නමුත් අද කාම මිත්‍යාචාරය

누군가 어머니의 허락도 없이 세상의 약속을 거슬러 그 딸을 데려가 혼인하거나, 어떤 kāma 관계에 끌어들였다면, 그때 첫 번째 kāmesu micchācāra가 있게 됩니다.

තියෙනවා. නමුත් අද කාම මිත්‍යාචාරය කියන්නට මේ අබැලවි දෙනෙක්ගෙන් ඇති වෙන්නා වූ පාරයාවක් ස්වාම පුරුස කනකෙන් ඇති වෙන්නා වූ ඒ විපරිත සම්බන්ධය විතරයි අද ගනන්ගරලා තියෙන්නේ.

그런데 오늘날에는 kāmesu micchācāra라 하면, 혼인한 두 사람, 곧 아내와 남편 사이에서 생기는 그릇된 관계만을 셈에 넣습니다.

නමුත් ඒ අසභාරයා සේවනයම කාම මිත්‍යාචරායට තෙන බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවල පෙලා තියෙනවා.

그러나 그 여러 여인을 가까이하는 것 자체가 kāmesu micchācāra에 든다는 것이 붓다의 가르침에 나와 있습니다.

පිතුරක්ඛිතා කියන්නෙත් ඒ වගේ. මව් මැරිලා නැත්නම් මව් දලාගි හිතිරසා කරනවා නම් යම් පිහිදුවා. ඒ විදිහට ඔයත කුල කාන්තාවක් වශයෙන් සමාජ සම්මතයේ මුහුණ දෙන්න පුළුවන් විදි දරුවෙක් හදාගන්න ඕන අර්ථයෙන් තමයි පියා වුනත් ඒ තමන්ගේ දරුවා අහකින්නේ.

pitu rakkhitā도 그와 같습니다. 어머니가 죽었거나 어머니가 지킬 수 없어 아버지가 딸을 지킨다면, 그 딸이 좋은 집안의 여인으로서 세상 앞에 떳떳이 설 수 있는 아이로 기르려는 뜻으로 아버지가 자기 아이를 돌보는 것입니다.

එතකොට ඒ අවස්ථාවන් බැහැර හැරලා යම්කිසි විකෘති විදියකින් කාමට ඉපඹනවා නම් විදනවා නම් ඒකෙන් ඇති වෙනවා. පීතුරකිතා කියන ක්‍රියාෙන් කරන ඒ දැරවියගේ චරිතය විනාශ කිරීම නිසා ඇතිවෙන මිත්‍යාචාරය ඒකත් කාමිතාචාරය අහුවෙනවා. ඒ වගේම මෞපි දෙන්නම

그런 때에 그것을 저버리고 어떤 뒤틀린 방식으로 kāma에 끌어들이거나 누린다면, pitu rakkhitā인 그 딸의 품행을 무너뜨리는 데서 micchācāra가 생기며, 그것도 kāmesu micchācāra에 듭니다.

කාමිතාචාරය අහුවෙනවා. ඒ වගේම මෞපි දෙන්නම එකතු වෙලා ධර්මයෙක් ඒ ාර විදිට තමයි බන්දු ආකාර විතමාටාර ක්‍රියාවක හිෙව්වොව ඒකෙන් ඇති වෙනවා කාමිතත්යාචතාය

마찬가지로 어머니 아버지 둘이 함께 지키는 딸을 그릇된 품행으로 끌어들이면, 그로써 kāmesu micchācāra가 생깁니다.

ඒ අම්මයි තාත්තා දෙන්නම නැත්නම් සහෝදරයා අතිසින් ආරාසා කරනවා. බාතුරක්තා නාක්කිත බහු රක්ඛිතා බගිනි රක්ඛිතා කියලා බහුතුරක්ාගේ සහෝදරයා විසින් ආරාසා කරනකොට ඒ සමාජ සමථ වෙනස් කරලා ඒ ආකාරයෙන් විසමාචාය දුනොත් එතනින් ඇති වෙනවා කාම මමිත්‍යාචාර්යක් ඒක තමයි අර බගිනිා කියලා

어머니 아버지 둘 다 없으면 오빠가 지킵니다. bhātu rakkhitā, bhaginī rakkhitā라고 하는데, 오빠가 지키고 있을 때 세상의 약속을 바꾸어 그렇게 그릇된 품행으로 끌어들이면 거기서 kāmesu micchācāra가 생깁니다.

මමිත්‍යාචාර්යක් ඒක තමයි අර බගිනිා කියලා මේ ධාතුක් කියලා තේ. බගින හක්දා කියලා කියනවා එතොට තමගේ සහෝදරියෝ විසින් ආරස්ථා කරනවා. සහෝදර නැ සහෝදරයෝ ඉන්නවා. එහෙම ආරස්සා කරනකොට ඒ දරුවේ ක්‍රිමාචාර්ය ඒව දැරවියක් ඒකෙන් ඇති වෙනවා බහින රක්ෂිතා කියන කාමිතාචාරය

그것이 bhaginī rakkhitā라는 것입니다. 이때는 자기 언니가 지킵니다. 오빠는 없고 언니들이 있는 경우입니다. 그렇게 지키고 있을 때 그 딸을 그릇된 품행으로 끌어들이면 거기서 bhaginī rakkhitā라는 kāmesu micchācāra가 생깁니다.

එතකොට ඥාති රාගිතා කියනකොට ඥාතීනින් ආරක්ෂා කරනවා. කවුරුවත් වෙද කවරුවත් නැහැ අම්මා තාත්තත් මැලො තැරුව විතරයි දැරවියක් ගර ඉන්නේ. ඥාතීන් එකෙන් ආරක්ෂා කරනකොට අන්න එහෙමියක් විසමාචාර්යට දෙදෙව්වොත් එතන ඇති වෙනවා තවත් කාමිතය ආකාරය

그리고 ñāti rakkhitā란 친척들이 지키는 것입니다. 아무도 없이, 어머니 아버지도 죽고 딸만 집에 남아 친척들이 지킬 때, 그런 딸을 그릇된 품행으로 끌어들이면 거기서 또 한 가지 kāmesu micchācāra가 생깁니다.

සසවාමිකතා කියන්නේ අදත් දන්න පිරිද්දේ ස්වාමීන් කියන භාර්යාවක් දම් ිසමාචාර ක්‍රියාවක් සිදුව ගත්තොත් ඒකෙත් ඇති වෙන්නා වූ තුන තමයි සස්සමිතා කියන සත්වය හැදීමෙන් ඇති වෙන්නා වූ කාමිතාතාවය

sassāmikā란 오늘날에도 다들 아는 대로 남편이 있는 아내입니다. 그런 아내와 그릇된 행위를 저지르면, 그로써 생기는 것이 sassāmikā라는 kāmesu micchācāra입니다.

එතකොට සපරි දන්ධතා ඥාති රක්ෂිතා කියන එකෙන් ඥාතීන් විසින් ඒ විදිහ දකින කෙනෙක් එහෙමත් එහෙම වෙනවා ඒ වගේම කප දන්තා කියන්නේ දඬුවන් නියම කර ඉදිරිය යම් කිිසි

그리고 saparidaṇḍā란, ñāti rakkhitā에서 친척들이 지키는 것처럼, 벌을 정해 둔 경우를 말합니다.

සිහින්ට අසරි පාදියක් හැදුනාම බෝන සමාධෝගියක් ඇති වුනොත් ප්‍රජානේ නියම කරනවා දඬුව යන්න එපා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ කියන්නේ සමාජයේ ඒ කාලේ තිබුණ සිතක් තිබුණා අභිසාරිකාවක් නැත්නම් නගර සෝභිනියන් කියලා හම්බද කරපු අය අන්න ඒ අය අතර එහෙම වුනහම එහෙම කච දනවම් නිම කරනවා. ඒවා පිළිගන්නේ නැතුව ඒගන්දු කරා හිමි සමාචාරය හෙදුනොත් ඒ අහුවෙනවා අර සපරිණන්තා කියන වදුව නියම කරපු ඉස් ලට ගියා. මේ

그 시절 세상에는 abhisārikā, 곧 nagara sobhinī라 불리던 이들이 있었고, 그들 사이에서 그런 일이 생기면 그렇게 벌을 정했습니다. 그것을 받아들이지 않고 그릇된 행위를 하면, 그것은 saparidaṇḍā, 곧 벌을 정해 둔 여인에게 간 것에 걸립니다.

කියන වදුව නියම කරපු ඉස් ලට ගියා. මේ ආකාරයෙන් අෂ්ඨ භාර්යා සේවනය නිසා ඇති වූ වැරදි ආකාර විමාචාර ක්‍රියාවලිය කාමත්‍යාචාරයයි.

이렇게 aṭṭha bhariyā를 가까이함으로 생긴 그릇된 행위가 kāmesu micchācāra입니다.

අන්න ඒ කාම මිත්‍යාචාරයෙන් වෙන්වීමේ ශික්ෂාවක් තියෙනවා නම් ඒ දසක් එකක් හැටියට පේනවා කාම මිත්‍යාචාරය මිත්‍යාචාර දැන් දෙපැත්තටම තේරුම් ගන්න ඕනේ ඉස් පුරුසක්

그 kāmesu micchācāra에서 떠나는 sikkhā가 있다면, 그것이 열 가지 가운데 하나로 보입니다. kāmesu micchācāra는 이제 양쪽 모두로 알아들어야 합니다. 여자가 있는 남자, 남자가 있는 여자처럼 말입니다.

පුරුෂ ඉන්න ිස්ක් ඒ වගේ ධම්ම රාඛිතා කියලා කියන්නේ මෑණිව ඉන්නවා. ඒ වගේම ධම විසින් ආරස්සන ශික්ෂා සමාදන් වෙලා ඉන්න අය එහෙමයි මාචාර්යට දේවත ඇති වෙන්නේ අ ධම රකිතා කියන සම්බධය කැඩීමේ ඇති වෙන්නා වූ කාමත්‍යාචාරය

dhamma rakkhitā란 bhikkhunī들을 말합니다. 또 dhamma로 지켜지는 sikkhā를 받아 지니고 있는 이들입니다. 그런 이들을 그릇된 품행으로 끌어들이면, dhamma rakkhitā라는 관계를 깨뜨림으로써 kāmesu micchācāra가 생깁니다.

ඔය ක්‍රමයට අටා ආකාරයකින් ඇතිවෙනවා කාමමි මිත්‍යාචාරය ඒ සඳහා යෙදුනොත් යෙදෙව්වොත් අනුබල දුන්නොත් යෙදීම වර්ණනා කළොත් ඔය කිය කාරණා හතෙන් කාම මිත්‍යාචාර පාපය හතර ආකාරයකින් යෙදෙනවා.

이렇게 여덟 가지로 kāmesu micchācāra가 생깁니다. 거기에 스스로 빠지거나, 남을 빠지게 하거나, 북돋우거나, 빠지는 것을 칭찬하거나 — 이 네 가지로 kāmesu micchācāra라는 pāpa가 네 갈래로 일어납니다.

පෙරවීම කරන්නට අනුබලීම කිරීම වර්ණා කිරීම. ඔය කියන හතරෙන් ඒ පිළිබඳව පවුද හතරක් වඑදෙනවා.

스스로 함, 시킴, 북돋움, 칭찬함 — 이 넷으로 그에 대한 pāpa 넷이 생깁니다.

ඒ දල්ම වැලකිලා හැනීම තමයි කාම විතාධාරය වැලකීම කියන්නේ.

그것에서 삼가 물러나는 것이 kāmesu micchācāra를 삼감입니다.

අනිකින් තමයි මුසාවාදය. ඊළඟ අකුසලය මුසාවාදයක් හොඳට තේරුම් අරගත්ත. මුසාවාදය මහාසාවාදය පාප කර්මයක් හැටියට පේනවා.

다음은 musāvāda입니다. 다음 akusala인 musāvāda를 잘 알아들어야 합니다. musāvāda는 큰 허물, 곧 무거운 pāpa kamma로 보입니다.

ැ මුසාවාදය කියන වචනය ඇතුළ ඒකෙම තියෙන කොටස තව අලිගාදය වශිනු සදුන කොටසක්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

තියෙනවා. මුසාවාදයේ තවම කොටසක්. ලෝක සම්මත එකක්.

musāvāda의 또 한 부분은 세상의 약속에 따른 것입니다.

පරමාර්ථ වශයෙන් මුසාවාදය කියන්නේ ධර්මය අධර්මය කරලා අධර්මයක් ධර්මය කරලා පනවනවා නම් කියනවා නම් එබඳ වාදයක් ගෙනියනවා නම් අන්න ඒක තමයි මහා මුසාවාදය මහා සාවද්ධය.

paramattha로 보면 musāvāda란 dharma를 adharma로, adharma를 dharma로 내세우거나 말하거나 그런 주장을 펴는 것이며, 그것이 바로 큰 musāvāda, 큰 허물입니다.

බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් අධර්මය හැටියට පනවලා දේශනා නොකරපු අධර්මයක් ධර්මයක් හැටියට පනවලා යම් කෙනෙක් එහෙම වාදයක් ඉදිරිපත් කරනවා නම් ඒ කාරණය සිද කිලීමේ අටහා නරකට යම් මොවාදය සිද වෙනවා.

붓다께서 설하신 dharma를 adharma로 내세우고, 설하지 않으신 adharma를 dharma로 내세워 누군가 그런 주장을 편다면, 그 일을 이룸으로써 여덟 큰 naraka로 이끄는 musāvāda가 일어납니다.

අනිච්ච දේ නිච්චයි කියලා, දුක දේ සුඛයි කියලා අනාත්ත දේ අත්තයි කියලා. ඔය ආකාරයෙන් පින්වීම තමයි ධර්මය අධරමය කිරීමේ ප්‍රධාන ස්ථානය.

anicca인 것을 nicca라, dukkha인 것을 sukha라, anatta인 것을 atta라 하는 것 — 이렇게 내세우는 것이 dharma를 adharma로 만드는 으뜸 자리입니다.

මෙන්න මේ ආකාරයෙන් හොඳම හොඳට බඳ දහම ධන කෙනෙක් තියලා කර සිද්ධ කරන්නේ මහා මුසාවාදයක්. එහෙමොත් අර මහා නරකය උපදින මහා පාපාරයක් සිද්ධ වෙන මොකද පලවෙන සත්වය යටපත් කර දැමීමක් ලෝකයා විනාශය මිත්‍යා දෘෂ්ටිය පත් කරන අසත්‍යය සත්වයක් හැටියට පෙන්නලා ලෝකයා මිස දකිවට දැමක් කියන මේ මහා පාප කර්ම දෙක බලවත් පාපක දෙකක් නිසයි සාවවාදී අටමහනා කියන්නේ මහාසාවාදය පාප කර්මයක් කියලා කියන්නේ. කොහෙට ගිහිවෝ කොළි

이렇게 좋은 buddha dhamma를 짓밟는 일은 큰 musāvāda입니다. 그러면 큰 naraka에 태어날 큰 pāpa가 일어납니다. 왜냐하면 첫째로 참을 짓눌러 덮어 세상을 무너뜨리고, 둘째로 거짓을 참으로 보여 세상을 micchādiṭṭhi로 몰아넣기 때문입니다. 이 두 가지 무거운 pāpa kamma 때문에 musāvāda를 큰 허물이라 하는 것입니다.

කර්මයක් කියලා කියන්නේ. කොහෙට ගිහිවෝ කොළි ගිහිලා තියෙනවා නුවර ගියා කියලා. ඒකත් මුවාදයක් තමයි ලොක සමථය. හැබැයි ඒවා අර විනය පෙන්නන්නේ ප්‍රලාපතයි සිදු නොව්වක් සිදුසය කිරීම ප්‍රලාපයක් කියලා පෙන්නනවා.

'어디 갔느냐' 물을 때 '마을에 갔다'고 하는 것도 세상의 약속으로는 musāvāda입니다. 그러나 vinaya에서는 그것을 palāpa로 보아, 일어나지 않은 것을 일어났다고 하는 것을 palāpa라고 보여 줍니다.

ධර්මය දැනගෙන ලාභ කිරි ප්‍රහංසා බලාපොරොත්තු වෙමයක් ධර්මය කියලා පනවන්න පුළුවන් ඒක මහා සාවධය මුසවාදයක්.

dharma를 알면서도 이득과 명예와 칭찬을 바라고 adharma를 dharma라고 내세울 수 있습니다. 그것은 큰 허물인 musāvāda입니다.

ධර්මය දන්නේ නැතුව ලාභගීතර හසා බලාපොරොත්තු මත් දන කෙනෙක් කිය හඟවගෙන අධර්මයක් ධර්මය කියලා ප්‍රකාශ කරනවා. ඒකත් මහා මුසාවාදයක්.

dharma를 모르면서 이득과 명예와 칭찬을 바라고 아는 사람인 척하며 adharma를 dharma라고 말합니다. 그것도 큰 musāvāda입니다.

අන්න ඒක තමයි සෝවාන් පුද්ගලය කවදාවත් මුසාවාදයක් කියන්නේ නැහ කියවන්න ඕක පොළඹිවර ගියා කියලා ෙන්න ඒවා එහෙම නෙමෙයි ඔය කියන්නේ.

그래서 sotāpanna는 결코 musāvāda를 말하지 않는다고 하는 것입니다. '마을에 갔다' 같은 것을 두고 하는 말이 아닙니다.

ඒ වගේ තියෙනවා. ඒවා ෙන්නේ පලාහපෝල ලෝක සම්මතේනම් බොරු කියන එක අයිතිය. ලෝක සමත මුසාවාදී එකක් ආර්ය විවේ මුසාවාදී ඊට වඩා ගැඹුරුක වෙන්න තෝරගන්න ඕනේ.

그런 것들도 있습니다. 그것들은 palāpa에 듭니다. 세상의 약속으로는 거짓말에 속하지요. 세상의 musāvāda와 ariya vinaya의 musāvāda는 다르니, 그보다 깊이 가려 알아야 합니다.

එතකොට ප්‍රියභාවය සූන්‍ය කර දාමන්න යම් වචනයක් ඇක්නම්. ඒ වටින හනම් පිසුනා වාචා දැන් ඔට තේරුම් ගන්න මුසා වාදා කිව්වා මුසා වාචා නොකියා. පිුනා වාදා කිව්වේ නැහැ පිසුනා වාචා කිව්වා.

그리고 좋아함을 비워 버리는 말이 있다면, 그것이 pisuṇā vācā입니다. 여기서 알아 둘 것은, musāvāda라 하고 musā vācā라 하지 않았으며, pisuṇā vāda라 하지 않고 pisuṇā vācā라 했다는 점입니다.

වාදයක් කරන්නේ කොහොමද? යම්කිසි දෘට්තයක පිහිටලා යම්කිසි ආකාරයක පිහිටපුගන එක ඉඳලයි යම් කෙන එක වාද කරන්න යන්නේ. අන එකයි වාදය කියන එකේ වාදා කියන එක තියෙන වෙනස.

vāda, 곧 주장은 어떻게 합니까? 어떤 diṭṭhi에 서서, 어떤 자리에 자리 잡은 채 다투러 가는 것입니다. 그것이 vāda와 vācā의 다름입니다.

දැන් කේලමක් කියනවා. මුසාවක පිහිරලා මිත්‍යා දෘත්තයක පිහිලා වාද කරනවා. අන්න මුසා වාදය කියන වෙනසයි කලං දීමේ වෙනසයි.

이간질하는 말을 한다고 합시다. 그런데 거짓에 서서, micchādiṭṭhi에 서서 다툰다면 그것은 musāvāda입니다. 그것이 musāvāda와 이간질의 다름입니다.

ඉතින් අපි කියනවා තෘෂ්ණාව වචා කියන එකට බොරු කියීම කලේලං කි අපේ වචනය සිංහල වචනය කියනවා කියලාම කියලා ඒක ඒ වචනයම නිරුත්තය මොකක්ද ප්‍රියභාවය සූන්‍ය කරන නිසා ප්‍රිය බවය සුන්‍ය කරන බැන් කියවා පිසුනා කියලා.

우리는 pisuṇā vācā를 거짓말, 이간질이라고 싱할라 말로 부르는데, 그 낱말의 nirutti는 무엇입니까? 좋아함을 비워 버리기 때문에, 좋아하는 마음을 비우기 때문에 pisuṇā라 합니다.

ප්‍රියභාවය කියලා කියන්නේ ලෝකයා සතුරු වෙන්නේ කෙනෙහි ප්‍රිය ප්‍රිය විය යුත්තෙහි ප්‍රිය වෙන්න ඕනේ. නමුත් ලෝකයා අප්‍රිය වීිත ප්‍රියභාවයට අකින් තමයි ලෝක සමතය කතා කරන්නේ මේක විරදි කරගෙන

좋아함이란 마땅히 좋아해야 할 것을 좋아하는 것입니다. 그런데 세상의 약속은 이것을 그르쳐, 싫어해야 할 것을 좋아함이라 말합니다.

ප්‍රියභාවය සූන්‍ය කරනවා කිව්වේ යම්කිසි කෙනෙකුට යම් මඟක් ඇසුරු කරනකොට හිතන කියන කෙන කටියට පත් වෙන්න හවත් යහපත් භාවයට පත් වෙන්න හිතු වෙනවානම් අන්න ඒකට හිතු වෙනවා කියන ප්‍රිය වතන

좋아함을 비운다고 한 것은 이렇습니다. 어떤 사람이 어떤 길을 따를 때, 그 사람이 이로운 자리, 곧 좋은 상태에 이르도록 돕는다면, 그렇게 돕는 말이 piya vacana입니다.

මිනිස්සු කැමතිතු වුනාට බොහොම ආදරෙන් කතා කරන්න එහෙම කතා කරන විලට ආදර වස් කතා කරන එකත් පියවතන කියලා ලෝක සමතනාට ඒවා රාගික වචන එහෙම ප්‍රිය වචන නෙමෙයි. ඒවා රාගික වචනය. ඒවා මිත්‍යා දෘෂ්ටියෙන් නැ ඒ ගතිය දෙක වැෙන්නේ. පලාපොලට වැෙනවා.

사람들이 좋아한다고 해서 아주 다정하게, 사랑스러운 말투로 하는 말을 세상은 piya vacana라 하지만, 그것은 rāga 섞인 말이지 piya vacana가 아닙니다. 그런 것은 micchādiṭṭhi 쪽으로 기울며 palāpa에 듭니다.

දැන් ප්‍රියභාවය සුනේ කරන වචනය කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් ප්‍රියතාවයට පත්වෙන්නනම් ඔහු සත්වයක් ධර්මයක් දැකලා තියෙන්න ඕනේ.

좋아함을 비우는 말이라 할 때, 어떤 사람이 참으로 좋아함에 이르려면 그는 참된 것, 곧 dharma를 보았어야 합니다.

ඒ නිසා ඔහු වෙන මග අනුගමනය කළොළොත් ඔහකට ප්‍රියතාවයට පත්වෙන්න පුළුවන්ද? ඔහුට ප්‍රිය භාවයක් ලැබෙනවද? අන්න එහෙම ලැබෙන එකක් නම් ඒක සත්‍ය වචනයක් සද්ගසක් වෙන්න ඕනේ. ලෞකික වශයෙන් ලෝකෝත්තර වචනය.

그러니 그가 다른 길을 따른다면 좋아함에 이를 수 있겠습니까? 좋아함을 얻겠습니까? 그렇게 얻게 하는 것이라면 그것은 참된 말, 바른 말이어야 합니다. lokiya로나 lokuttara로나 그런 말입니다.

බුදුරජාණන් වහන්සේ පල්ලා තියෙන කාලයේ ලොකුම ප්‍රිය වචනය තමයි ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ඒවා තමයි ප්‍රිය වචන

붓다께서 계시던 때 가장 큰 piya vacana는 dhamma desanā와 dhamma sākacchā였습니다. 그것들이 piya vacana입니다.

ඒ ප්‍රිය වචන තුන් කරන්න දමන ඒවා ව්‍යාස කරම යම්කිසි වචන තියෙනවාන ඒවා තමයි පිසුනා වාධාවෙන්

그 piya vacana를 끊어 버리고 흩뜨리는 말이 있다면, 그것이 pisuṇā vācā입니다.

කේලං කියනවා කියද අපි අද හින්නේ කවුරු හරි කිව්ව එකක් තව කෙනෙක් කියලා කිව්වොත් ඔන්න ඕකේලම කිව්වා ඔන්න ඕකේලමක් කිව්වා හරි කේලංකාරය කේලංකාරයා ඔය විදිහට කියනවා.

오늘 우리가 이간질이라 여기는 것은, 누가 한 말을 다른 사람에게 옮기면 '저 봐, 이간질했다, 이간질꾼이다' 하고 그렇게 말하는 것입니다.

දැන් ඔහොම කියන්න ගියා ලොකුම කලේකාරය දලා තිය බුද්ධ ශාසනය හාමුදුරුව කියන වසක් කව කරපු ගමන් කියලා බුදුරජාණන් වහන්සේලා කියේ. ස්වාමීන් අහලා හාමුදුරුවෝ මෙන්න මෙහෙම කිව්වා. මෙහෙම බලන්න අද කාලෙත් නම් කියන්නේ මහා කේලංකාරයා ඔක තමයි ඕක කිව්වේ.

그렇게 따지자면 가장 큰 이간질꾼은 buddha sāsana일 것입니다. 어느 bhikkhu가 무슨 허물을 저지르자마자 붓다께 '세존이시여, 그 bhikkhu가 이렇게 했습니다' 하고 아뢰었으니, 오늘날로 치면 그 사람이 큰 이간질꾼이라는 말이 되지요.

වල්බලේ නායකයා කරලා ගෙදර රමතා කරලා කවුරුහරි කිව්වොත් එහෙම කෙනෙක් කරපු වරදා ආරු කෙලෙම කිව්වා. ඉතින් අපි කේලන් කියන්න වන්න ලෝක සමතක තියෙනවා එහෙම මෙහෙ ඒවට නෙමෙයි කේලං කිව්වේ.

누군가 남이 저지른 허물을 우두머리에게 알리면 '이간질했다'고 합니다. 이렇게 세상의 약속에는 이간질이라는 것이 있지만, 그런 것을 두고 이간질이라 한 것이 아닙니다.

වරද හෙළ කරු එහයින් වරද වැඩිනවයි කියලා බුදුජාණන් වහන්සේගෙන් දේශනා කළා. වරද හිව්ාව එහෙයින් වරද වැඩි නොවෙයි. වරද දැකහම වරද පිළින්න කියලා පෙන්නවා.

붓다께서는 '허물을 드러냈다고 허물이 커지지 않는다'고 설하셨습니다. 허물을 보면 그 허물을 인정하라고 보여 주십니다.

සමහරඑක හංගන්න වහද එනකොට කවුරුහරි ඒගිකොළො ඒකෙන් වරද වැඩි වෙන්නේ නැහැ. වරද හදාගන්න පුළුවන් වෙනවා. වරද ව්‍යාප්ත වෙලා යන්නේ නැහ.

어떤 이가 허물을 숨기려 할 때 누군가 그것을 드러내면, 그로써 허물이 커지지 않습니다. 허물을 고칠 수 있게 됩니다. 허물이 퍼져 나가지 않습니다.

අන්න ඒ ගතිය තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රධාන වශයෙන් සැලකුව දේ හාමුදුරුවෝ හැබැත සැන අවස්ථාවකදී එහෙම යම්කිසි කෙනෙක් දැකන්න වරදක් කෙනෙක්ගේ එයා හඟි හැතුවා. අල් ිස්න් වහන්සේ අහල් ින්න මෙන්න මේ විදියහත් එහෙම වරදා කළා. අවංකින්න ගත යුතු වරද වරදැසතියට පිළි අරගෙන ඒකට ප්‍රතිකම කරගෙන ආයත සංරය පිහිලා නැවත සුද්ධ වෙන්න ඕනේ. ඒකේ වරද වැඩියේ නැහැශනය පිසිදුව තියෙනවා.

그런 마음가짐을 이 buddha sāsana에서는 으뜸으로 여겼습니다. bhikkhu들은 누군가의 허물을 보면 그것을 알렸습니다. 윗분이 듣고 '이런 식으로 이런 허물을 저질렀다' 하면, 정직하게 받아들여야 할 허물을 허물로 받아들이고 그에 맞게 바로잡아 다시 ariya saṃvara에 서서 깨끗해져야 합니다. 그래서 허물이 커지지 않았고 sāsana가 깨끗이 지켜졌습니다.

නිය අතරත් නියම විදිහට දකිනවා නම් ගෙදරක කුර වරෙන නම් ඒක දැකවොත් අනිත්නාවේ වරද වරද හැටියට දැකලා හටම් ආර්ය සංකරය පිහිටවගන්න පුළුවන් නම් ඒ ප්‍රද්ධ කිරීම අර කියන පාපයට එකක් එහෙම නෙමෙයි. එතකොට අපි දකින්න ඕනේලං කියන්නේ ඒවා නෙමෙයි.

재가자 사이에서도 바르게 본다면, 어느 집에 허물이 있어 그것을 보았을 때 남의 허물을 허물로 보게 하여 ariya saṃvara를 세울 수 있다면, 그렇게 드러내는 것은 앞서 말한 pāpa가 아닙니다. 그러니 우리가 이간질로 보아야 할 것은 그런 것이 아닙니다.

ක්ෂේ කියන වචනයෙන් පෙනන්න දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ ක්ෂේ භාවයට පත් කරන පහත් භාවයට පත් කරන දේවල්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ක්ෂේයට පත් කරන ලාමක කතාවලටලට කියනවා කියලා.

그렇게 낮은 데로 떨어뜨리는 하찮은 이야기를 그렇게 부른다는 것입니다.

රාගයට පත්නම්, ද්වේශයට පත්න මෝහයට පත් වෙන දාමක කතා කතාව යම් කෙනෙක් කියනවා. අන්න ඒවයි තමයි කේකම් හැදෙන්නේ.

rāga에, dosa에, moha에 빠지게 하는 하찮은 이야기를 누군가 합니다. 바로 그런 것이 이간질이 됩니다.

අන්න ඒ පුද්ගලයෝ විෂ කරන ද්වේශයට පත් කරන පහත්ට පත් කරන ගිහිය වැඩපිළික් ඇති කරන දිා කියිය කරා කියනකො අන්න ඒවට කියලාම කියලා වචනය ගැලවෙනවා.

사람들을 dosa에 빠뜨리고 낮은 데로 떨어뜨리며 나쁜 일을 일으키는 말을 할 때, 바로 그런 것에 이간질이라는 말이 들어맞습니다.

ගුණයක් නැති කරලා නැති බොරුවක් ඇති කරලා පිච්චරයක් හැටියට කියලා මේ විදිහට රාමක කියමාලෝක සත්වයා කියනවා. ඒවත් කියලා.

있는 덕은 없애고 없는 거짓은 지어내 그럴듯하게 꾸며 말하는 것 — 세상 사람들은 이렇게 하찮은 말을 합니다. 그것도 이간질입니다.

වෙච්ච සිද්ධියක් වරදා හදාගන්න බලාපොරොත්තුවෙන් ඒ හදා ගැනීම හදාගන්න අවවාද අනුශාසනා ඒ කියන්නේ දැනුඳී. ඒවා කේලම් නෙමෙයි. ඒවා හොඳ වචන. ඒවා යහපත් දේවල්. දැන් කේලං කියන එකේ අද පලවාගෙන තියෙනවා. නියම කේලම් හඳුරන්න තත්වය.

일어난 일에서 허물을 고치기를 바라며, 고치게 하려고 주는 ovāda anusāsanā는 이간질이 아닙니다. 그것은 좋은 말, 이로운 것입니다. 오늘날 이간질이라는 말이 뒤틀려 쓰이고 있으니, 참된 이간질을 알아보아야 합니다.

සිත නොවිච්ච දෙයක් අනුක් නින්දාන අන් නින්දාන බලාපොරොත්තුයෙන් අභුත චෝදනා කියලා මේ විදිහට කියනවා නම් අන්න ඒවා ාමක කියමන් ගේලම්භවට පත් වෙනවා.

일어나지 않은 일을, 남을 헐뜯으려는 바람으로 없는 허물을 씌워 이렇게 말한다면, 그것이 하찮은 말, 이간질이 됩니다.

එතකොට බොරු ගේලම් කියන්නේ ඒකයි. අනිත පරුස පොස් බවට පත් කරන්න නිසා කියනවා පොස් කියලා. රෝස් බවට පත් කරනවා. සෞද බවට පත් කරනවා. යම්කිසි කෙනෙක් සෞද්ධ බවට පත් කරනවා නම් යම්කිසි වචනයක් මුල් කරගෙන අන්න ඒ ජාතිය වචන වල කියනවා පනුස්ස වචනය

거짓말과 이간질이란 그런 것입니다. 다음은 pharusa로, 거칠게 만들기 때문에 pharusa라 합니다. 거칠게, 사납게 만듭니다. 어떤 말을 바탕으로 누군가를 사납게 만든다면, 그런 말을 pharusa vacana라 합니다.

දැන් මේ හැම එකක්ම කීම කියවීම කරන්න අයට අනුබල දීම කිරීම වරණා කිරීම කියන හතරකින් එක එක එකක් ඒක එකක් හතරගානේ හතර ආකාරයකින් පව් බවට පත් කරනවා. ඒ හතරෙම වෙන් වෙන්න ඕනේ.

이 모두를 스스로 말함, 남에게 시킴, 북돋움, 칭찬함 — 이 넷으로 하나하나가 네 가지씩 pāpa가 됩니다. 그 넷 모두에서 떠나야 합니다.

රොස් බවට පත් කරන වචන ඇඳුම් බැම්ුම් හිං හිංසා නින්දා පහාස ඒවා කරමින් අන්ුන්ට නිදා කරනවා නම්, නිගහ කරනවා නම් හිත විදනවා නම් මෙන්න මේවා රොස්සු බවට පත් වෙනවා. ඒක දෙපැත්තම වෙලා. මෙන්න මේකත් පරුසතන කියන එකට වැටෙනවා. අනික තමයි

거칠게 만드는 말, 꾸짖음, 욕설, 괴롭힘, 헐뜯음, 비웃음으로 남을 헐뜯거나 깎아내리거나 마음을 아프게 한다면, 이것들은 사람을 거칠어지게 합니다. 그것은 양쪽 모두에 일어납니다. 이것도 pharusa vacana에 듭니다.

පරුසතන කියන එකට වැටෙනවා. අනික තමයි ප්‍රලාප කියන්නේ.

다음은 palāpa입니다.

ලාපය කියලා කියන්නේ ආප කියන්නේ ඇලෙන එක. ලාපය කියලා කියන එක තමයි ඒකට බැඳගෙන ඇලිලා තියෙන්නේ එක. ඇලෙන බැඳෙන විදිහේ දේවල්.

lāpa, 곧 āpa란 들러붙는 것입니다. lāpa란 거기에 묶여 들러붙어 있는 것, 들러붙고 묶이게 하는 것들입니다.

දැන් ලෝකයට අලෝන බඳන දේවල් තියෙනවා. පංච කාමයන්ට ඇලෙන බැඳෙන විදිහ කටයුතු. ඒවා වර්ණා කරලා ඒවය උසත් බව පෙන්නලා වර්ණා බව පෙන්නලා අන්න ඒ පැත්ත අරගෙන ඒ පවන්ත කතා කරනවා නම් අන්න නිබඳු ඒවට කියනවා. අප යළි යලිත් අලෝනවා. යලි යලිත් අලෝනවා. එතකොට දාලා යන්න බැ.

세상에는 들러붙고 묶이게 하는 것들이 있습니다. pañca kāma에 들러붙고 묶이게 하는 일들입니다. 그것을 칭찬하여 높아 보이게, 아름다워 보이게 하며 그쪽을 붙들고 이야기한다면, 그런 것을 그렇게 부릅니다. 거듭거듭 들러붙습니다. 그러면 놓고 떠날 수가 없습니다.

නොයේ විදිටේරු ගහළු කතා වී කොප්පක් මේවල් දාපුහම මේවයෙන් පිට වෙලා ධර්මයටත් තියන්න බැහැ. ලෝකේ තිබෙන්නේ එබඳුගන්නා වූබ වටිනවා කියලා හරාග වැඩක් නැති කතා හිස් කතා කියන එකගෙන ඉන්නවා. හිස් වෙන්නේ යන එකක් ඒකයි.

여러 가지 시시한 이야기들을 늘어놓으면 거기서 벗어나 dharma에 마음을 둘 수 없습니다. 세상은 그런 것을 값지다 여기며 쓸데없는 이야기, 빈 이야기를 붙들고 지냅니다. 텅 비어 버리는 까닭이 그것입니다.

චික් කතා කියලා පලාප කතා කිව්වේ අන්න ඒක අන්න එබඳු කතාව තියෙනවා නම් කිව්වත් මේ කියන වචනයෙන් පෙන්නාවූ පව් ඒවා කියනවා නම්, කියවනවා නම්, කියන එක අංබ බලනවා නම් කීම වර්ණා කරනවා නම් ඒවා ඔක්කො වැටෙන්න පලාවබල

쓸모없는 이야기, palāpa 이야기라 한 것이 바로 그것입니다. 그런 이야기가 있다면, 이 말로 보인 pāpa들을 스스로 말하거나, 시키거나, 북돋우거나, 말하는 것을 칭찬한다면 그것들은 모두 palāpa에 듭니다.

හරයක් නැති රසස්වාදී පිනවන ගැයුම් ගී සින්දු ආදී වශයෙන් දේවල් මෙන්න මේවා දේවලට වැඩලාපවුලියට ඒවා දාලෝවා ඉතින් කොච්චර හරි සින්දුවක් බලපුහම කිම හරයක් හැටි එකක් නෙමෙයි. ආකාර

알맹이 없이 맛만 즐기게 하는 노래와 가락 따위, 이런 것들이 palāpa에 듭니다. 아무리 좋다는 노래라도 살펴보면 알맹이가 있는 것이 아닙니다.

බලපුහම කිම හරයක් හැටි එකක් නෙමෙයි. ආකාර වේවිදි ඉන්නහා වැඩක් ඇති හරයක් ඇති පදවකයෝගය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ලෝකය දැක කොච්චර වටිනා වුනත් ආර්යන් දකින්නේ ධර්ම මාර්ගයට මහා බාධාවක් වෙන හැටිය. මාර්ගයට බාධයි. වඩන අයට වැඩේ නැතුව වැනවා. වැඩුන මාගයට පවා හිරව බාධක පැමිණෙන්නේ. ඒ නිසා එබුල දේවල් දන්නේ නැහැ. ආර්යෝ ඒවා ප්‍රලාපය වශයෙන් සලකනවා.

세상이 아무리 값지게 보아도 ariya들은 그것을 dharma의 길에 큰 걸림돌로 봅니다. 길에 걸림돌입니다. 닦는 이는 닦지 못하게 되고, 이미 닦은 길에도 걸림돌이 찾아옵니다. 그래서 ariya들은 그런 것을 가까이하지 않고 palāpa로 여깁니다.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාග, ද්වේශ, මෝහයන හේතු ඇති පුද්ගලයෝ එපදු ප්‍රාප කතාවලින් ගී සින්දුවින් මු කරනවා නම් පෙර නොතිබුණු රාග, ද්වේශ, මෝහයන්ට ඒ පුද්ගලය වැටෙනවා. ඒවා වර්ධනය වෙනවා. ලෝකෙයා හාදු දේට දමන යම්කිසි පුද්ගලයකටත් නම් ඒ කරන අපරාධය නිසා පහාසනාවම් නිරීන් උපදිනවා කියලා පෙන්නනවාගර වෙනවා. නළුන ලියන්න බොහොම පරසා වෙන්න ඕන දෙයක්.

붓다께서 설하십니다. rāga, dosa, moha의 씨앗이 있는 사람들이 그런 palāpa 이야기와 노래로 즐기면, 전에 없던 rāga, dosa, moha에 빠지고 그것이 자라납니다. 세상을 그런 데로 밀어 넣는 사람은 그 잘못 때문에 Pahāsa라는 niraya에 태어난다고 보여 주십니다. 배우와 글쓴이들이 아주 조심해야 할 일입니다.

ඇත්තෙන් හෝ බොරුවෙන් හෝ ලෝකයා හාරපුවන්නා වූ කැවටිල්ල පත් කරනවා නම්. එහෙම දේවා නම් සඟපාන්නේ. මෙන්න මේ සඟපෑම නිසා ඒකට මුලා වෙන ලෝක සත්වයා විශාල වශයෙන් ධර්ම මාගයට බැඳෙන්නේ නැතුව අර ලෝක රසාවාදයට පත් වෙලා ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා. ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න සත්ත්වයට පත් කරන ඒ චුට්ඨානුපතිය දමන ඒ නායකයෝ නැත්නම් ඒ ගායකයෝ ඒ කරගන්න පාපයට පහසනා මිපේ උපදිනවා කියලා පෙන්නවා ඒ පාපෙන් හෙ උන්න.

참으로든 거짓으로든 세상 사람을 홀리는 것을 만든다면, 그 만든 것에 홀린 세상 사람들은 dharma의 길에 매이지 못하고 세상의 맛에 빠져 들러붙고 부딪치고 홀립니다. 사람들을 들러붙고 부딪치고 홀리게 하는 그 배우나 가수들은 그 지은 pāpa로 Pahāsa niraya에 태어난다고, 그 pāpa를 보여 주십니다.

යම් කෙනෙක් ඒක පිළිගන්නේ නැතුව නැහැ. ඒවා හොඳ ඒවා කියන එක ගමනේක. ඒ කතාව මිත්‍යා දෘෂ්ටියෙන් නැගන කතාවක්. මිත්‍යා දෘෂ්ටියක නිරය හෝ කති කිරි සසන්ගති හෝ දෙකින් එකක් පනවන්න වෙනවා වගේ පෙන්නන් පයස්ස වෙන්න ඕනේ

누군가 그것을 받아들이지 않고 '그런 것은 좋은 것'이라 말한다면, 그 말은 micchādiṭṭhi에서 나온 말입니다. micchādiṭṭhi를 지닌 이에게는 niraya나 tiracchāna, 둘 가운데 하나의 갈 곳이 정해진다고 보여 주니 조심해야 합니다.

ඒ අය විශේෂයම අද හැුවාව වගේ නෙමෙයි. ඊට පස්සේ සත්වයන අතන සත්වය ලෝකේ යන බොහෝම

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ලොකට පිළිගන්නවා. උඩින් පැරලා ගියානම් දුවලා ගියානම් සමාජයේ තියෙන සමාජය යහපත තියෙන සල්ලි වත්ගෙන ඒවැන්නුත් විශාල ආධාර මුදල් තියෙනවා.

높이 뛰거나 잘 달렸다고 하면, 세상의 이로움을 위해 써야 할 돈에서 큰 상금이 나갑니다.

ලෝකයට වැදගත් ටක් කරපු අයදී පැතවත් බලන්න උඩ පැනපු අයට දුවපු අයට නම්බුනාම කුකුත්

세상에 중요한 일을 한 이들 쪽을 보아도, 뛰어오른 이와 달린 이에게 명예와 상을 줍니다.

දීලා යාගමුද පුවා තමන්ගේ අතීතයන් පොට්ටකින් දෙනවා වගේ පොදු සමාධිය ලබාගත්තා වූ හදයටගත ආධාර හදේ ආධාර කියන්නේ මුළු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වූ හදයටගත ආධාර හදේ ආධාර කියන්නේ මුළු සමාජයක් එකතු කරගන්න සල්පාරගෙටිය ගාන වැඩි කරලා සින්ටියට ගාන වැඩි කරලා ඒක කෙනෙ හොයාගත්ත හොගත් හල්ලිය තමයි අර ගෙවන්නේ. මාගේ වසල නෙමෙයි.

그 큰 도움금이라는 것은 온 세상이 함께 모은 돈, 세금을 올리고 값을 올려 걷은 돈으로 치르는 것이지, 제 주머니 돈이 아닙니다.

හැබැයි කරගන්න පිටිසත් මහා විනාශයක් කරගන්නවා. ඒවයේ කරන පිටසත් විනාශයක් කරගන්නවා. ඒ ප්‍රලාපය භයානකයි.

그러나 그렇게 하는 이는 다음 세상에서 큰 무너짐을 짓습니다. 그런 일로 다음 세상에서 무너짐을 짓습니다. 그 palāpa는 무섭습니다.

ඒ බොරු කේලන් පලසුවාන ප්‍රාප කියන මේවා පාප වැඩ හැටියට කියනවා නම්, කියවනවා නම්, ඒවා අනුබල දෙනවා නම්, ඒවා වර්ණානා කරනවා නම් හතර ආකාරයෙන් පලාපය මුල් කර පව් සිද්ධ වෙනවා.

거짓말, 이간질, 거친 말, palāpa — 이것들을 pāpa 일로서 스스로 말하거나, 시키거나, 북돋우거나, 칭찬한다면, 네 가지로 이것들을 바탕으로 pāpa가 일어납니다.

අග තමයි ලෝභය.

다음은 lobha입니다.

ලෝභ කියන වචනයෙන් පෙන්නනකොට ලෝභ කියන එකෙන් නො ඔය අර්ථ තියෙනවා.

lobha라는 말로 보일 때, lobha에는 여러 뜻이 있습니다.

ලෝක සම්මතයේ ඉන්න පුද්ගලයෝ මේ පංචකාම ආශ්වාදයන් දෙන්න දේවල් එකතු කරගෙන ඒවා තමන්ගේ කරගෙන ඒ වගේම ප්‍රයෝජනයට ගැනීමට කිහි කෙනෙකුට හිට නොවදී අනුන්ට ලැබෙනවා නම් ඒවටත් තිරිසියා කරගෙන උන්ට නොවා මට වේවා කියිය මටම ගොඩ ගැහේවා කියලා මේ දෘෂ්ටිය යුද්ධ වෙලා. මෙන්න මේ විදිහට ඒු බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නවට කියනවා අභිජ්ජාත් දැඩි ලෝභය ලෝභයත් දැවි බවිත කොට අන්න නොවේවා මරේවා කියන දෘෂ්ටිය කර්මට වැසොත් බිතා කියන මට්ටමට ඒ ලෝභය වැටෙනවා.

세상의 약속 속에 사는 사람들은 pañca kāma의 즐거움을 주는 것들을 모아 제 것으로 삼습니다. 또 그것을 쓸 때 다른 이에게 무엇이 생기면 시샘하여 '저 사람이 아니라 나에게 오기를, 나에게만 쌓이기를' 하는 생각이 굳어집니다. 이렇게 바람을 품고 지내는 것을 abhijjhā, 곧 짙은 lobha라 합니다. lobha가 짙어져 '저 사람은 잘되지 말고 죽어라' 하는 생각이 행위에 이르면, lobha가 abhijjhā의 수준으로 떨어집니다.

ලෝකයේහි එල්ප ගත්ත පංචකාමයෙන් බැඳිලා ඒවා අතැරගන්න පුළුවන්කමක් නැතුව ලෝකෝත්තරව නිවන් පැත්තට යොමු කරන්න බැරු යනවා. මෙන්න මේ නිසා ලෝභය වයානක

세상에 들러붙은 pañca kāma에 묶여 그것을 놓을 수 없으니, lokuttara인 nibbāna 쪽으로 마음을 돌릴 수 없게 됩니다. 그래서 lobha는 무섭습니다.

ඒ ගතිය නිසා මනස දූෂ වෙලා. ඇති වෙන්නේ ස්වභාවගේ ප්‍රේත වැනි ලෝක උපදින්න හිතු වෙනවා. සසර උපපන් තැනක පවා අගහක ලබන්න හිතු වෙනවා. අනුන්ට යහපතක් නොවා අනුන්ට සැපතක් නොවවා කියන අද නිසා තමන්ට සැත කියන එකත් ලෞකිකත්වය ඉනකන් ලබන්න හේතු නැතුව දැන පිරික් ඇති වෙනවා.

그 버릇 때문에 마음이 더럽혀집니다. 그로써 peta 같은 세계에 태어나는 까닭이 생기고, saṃsāra에서 태어난 곳에서조차 가난을 얻는 까닭이 됩니다. '남에게 좋은 일이 없기를, 남에게 즐거움이 없기를' 하기 때문에, 제게 오는 세속의 즐거움조차 얻을 까닭이 없어져 버립니다.

එන්නම්බ අත්‍ක්ෂණය ඇති පාපයට කියනවා ලෝභය හිතේ කරගන්න පාපයක් හිත මුල් කරගෙන

그런 성질을 지닌 pāpa를 lobha라 합니다. 마음으로 짓는 pāpa, 마음을 뿌리로 한 pāpa입니다.

ඊළඟ අනික තමයි ද්වේශය. එහන්න අවිජ්ජා ව්‍යාපාද ව්‍යාපාද කියන වචනය පෙන වෙන්නේ වැය වෙනවා කියන එක පාද කියන්නේ පැත්ත වැය වෙන්නේ වෙදෙන අපි යම් පිරිසක් ඇතුරු කරගෙන ඉන්නවා නම් හිතේ ගුණ ගුණධර්ම වැය වෙනවා නම් මාර්ගය පූර්ණය කරනඑක කෙරෙන්නේ නැහැනම් ඒක දෙ ගෙවිල්ලා යනවා නම් කාප ගත්ත බර වෙනවා නම් මෙන්න මේ බඳු ප්‍රතිලක්ෂණය යතා වූ දෝෂිතා වෙන කියනවා ව්‍යාපාද

다음은 dosa입니다. abhijjhā 다음의 vyāpāda입니다. vyāpāda라는 말이 보여 주는 것은 '닳아 없어짐'입니다. pāda란 쪽, 곧 닳아 없어지는 쪽입니다. 우리가 어떤 무리와 어울리는데 마음속 덕이 닳아 없어지고, 길을 채우는 일이 이루어지지 않고 그것이 닳아 가며, 몸이 무겁게 느껴진다면 — 이런 성질을 지닌 더럽혀짐을 vyāpāda라 합니다.

දැවි තැවි තැවි තැවී නිර්ශා කරගෙන ගුහකන් කරගෙන මෙහෙම ඉන්නවර ඇති වෙන්නේ දූෂය මානසිකත්වය නිසා තමා වැය වෙන පැත්තට හෙවත් පහත් පැත්තට වැටෙන එක. ගුණධර්ම වලින් පහක් පැට වැටෙනවා. යහපත තේරුම් ගන්න බැරුව යන්න. මෙන්න මෙවබු ගති ලක්ෂණය ඇති කරන පාප විනාශයක් ආදීසවයක් ඇති කරනවා. කරදර බාධකයක් ඇති කරනවා. ව්‍යාපාද නිස. අන්න ව්‍යාපාද මානසිකත්වය මහාපයක් කිව්වේ ඒකයි.

타오르고 애태우고 시샘하고 원한을 품으며 이렇게 지낼 때 생기는 것은, 더럽혀진 마음 때문에 자신이 닳아 없어지는 쪽, 곧 낮은 쪽으로 떨어지는 것입니다. 덕에서 낮은 쪽으로 떨어집니다. 좋은 것을 알아보지 못하게 됩니다. 이런 성질을 일으키는 pāpa는 무너짐과 ādīnava를 일으키고, 괴로움과 걸림돌을 일으킵니다. vyāpāda 때문입니다. vyāpāda 마음을 큰 pāpa라 한 까닭이 그것입니다.

ඒක තමයි මිත්‍යා දිට්ඨිය කියලා කිව්වේ දහවෙනි. එතන පෙන්නනවා දසස්තුක මිත්‍යා දෘෂ්ටියයි මේ කිව්වේ කියලා.

그리고 열 번째가 micchādiṭṭhi입니다. 거기서는 이것이 dasavatthuka micchādiṭṭhi라고 보여 줍니다.

අනුස පැත්තට හිතුවෙ මිත්‍යා දෘෂ්ටිය දසස්තුක මිත්‍යා දෘෂ්ටිය.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අත්ථ කිළමතානියෝගය කියලා යම්කිසි යෝගයක් තියෙනවා. ධ්‍යානීනි භවලෝ හොඳයි කියලා. බ්‍රහ්මණ හොඳයි ආදී වශයෙන් ධ්‍යාන වරලා යනකනවා. ඒකත් මිත්‍යා දෘට්ඨියක් තමයි. ඒක වැඩෙන්නේ දෙසක් මිත්‍යා දෘටිය වල. 62ක් මිත්‍යා දෘෂ්ටිය කියන එක වෙනයි දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය වෙනවා. දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය සතර අපායටන එකක්.

attakilamathānuyoga라는 어떤 수행이 있습니다. jhāna 세계가 좋다, brahma 세계가 좋다 하며 jhāna를 닦아 갑니다. 그것도 micchādiṭṭhi입니다. 그것은 예순두 가지 micchādiṭṭhi에 속합니다. 예순두 가지 micchādiṭṭhi와 dasavatthuka micchādiṭṭhi는 다릅니다. dasavatthuka micchādiṭṭhi는 네 apāya로 이끄는 것입니다.

62ක් මිත්‍යා දෘටිය සසර ගමනට හේතු වෙන්නේ. සසර ගමන කොහේ හරි පතියකට හේතු වෙනවා 62ක් මිත්‍යා දෘෂ්ටිය වලින් එහි.

예순두 가지 micchādiṭṭhi는 saṃsāra를 떠도는 까닭이 됩니다. 예순두 가지 micchādiṭṭhi로 saṃsāra의 어딘가로 가는 까닭이 됩니다.

ඕකෙන් කොටසක් තොරලා අරගෙන සතර පාරායට හිතින පහු පැසට මිත්‍යා දෘෂ්ටිය කොටස් 10ක් අරගෙන ඒදහය වෙන් කරලා වෙන්නවා දස වතුක මිත්‍යා දෘෂ්ටිය කියලා. ඔන්න දසාකුලස මිත්‍යාට කිව්වේ අන්න ඒ දස වස්තුර මිත්‍යා දෘට්තිය.

그 가운데 한 부분을 골라, 네 apāya로 이끄는 micchādiṭṭhi 열 가지를 따로 떼어 dasavatthuka micchādiṭṭhi라 보여 줍니다. 열 가지 akusala의 micchādiṭṭhi라 한 것이 바로 그 dasavatthuka micchādiṭṭhi입니다.

නත්තිදානං නත්තිට්ටං ඒ වගේම නත්තිං නත්ති සුඛට දුක්ඛානං කමානං ඵලං විපාකං එතකොට අ ඒ වගේම නත්ති මාතා, නත්ති පිතා, නත්ති ඉමං ලෝකෝ, නත්ති පරෝල ලෝකෝ ඔයා වශයෙන් විග්‍රහ කරලා තියෙනවා 10ක්.

natthi dinnaṃ, natthi yiṭṭhaṃ, natthi hutaṃ, natthi sukatadukkaṭānaṃ kammānaṃ phalaṃ vipāko, 그리고 natthi mātā, natthi pitā, natthi ayaṃ loko, natthi paro loko — 이런 식으로 열 가지를 풀어 놓았습니다.

මවු පෙන දනේ විපාකයක් නැහැ. හෝ විපාකයක් නෑ කියලා තියෙන තේ ඉන්නේ ඉෂ්ට කිරීම හිටු කිරීම සමහර ඉකම් ිටු කිරීම යුතුකම් පිටු කරනවා කියන එකේ විපාකයක් නැහැ කියන එක අත්. නමුත් ඕක කියන්නේ විපාක නෑහ. ඒ වගේම හෝම පූජාව විපාක නෑහැ ආදී වශයෙන් පෙන්නන්න යන. ඉට කියන වචනයෙන්

베푼 dāna에 vipāka가 없다는 것입니다. 또 vipāka가 없다고 하는 것 가운데에는 바쳐야 할 것을 바침, 해야 할 도리를 다함에도 vipāka가 없다는 뜻이 있습니다. 그리고 homa pūjā에도 vipāka가 없다는 따위를 보여 주려는 것입니다.

වශයෙන් පෙන්නන්න යන. ඉට කියන වචනයෙන් පෙන්නන්නේ ඉස්තතාවය මෙන්න මේ වැඩේත් මෙන්න මේ යහපත ඉටු වෙනවා. ඒවා පිළිගන්නේ.

yiṭṭha라는 말로 보이는 것은 바라는 것이 이루어짐, 곧 이 일로 이 좋은 것이 이루어진다는 것을 받아들이는 것입니다.

මේවා අපේ යුතුකම් ඉු කරන්න ඕනේ. එහෙම යුතුකම් කියලා දෙයක් නැහැ. අන්න ඒවට බලනවා දැඩි විත්‍යා දෘට්ටියකට. මෙන්න මේ විත්‍යා දෘට්ටියට කියනවා දන් තුනට වැඩක් නැහැ. එතකොට ඒ වගේ පින් කාරට වැඩක් නැහැ. පව් කරලා කියිලා පව් නැහැ. පින් කරලා කියිලා පින් නැහැ. අම්මා කියිලා විශේෂයෙන් සලකන්න එහෙම නැහ ගෑනියක් විතරයි. තා කියන්නේ ඒක කරරා මිහෙක් විතරයි. එහෙම එක විතරදා විශේෂය තා කියිලා නැහැ. දැන් මේ විදිහට ගන්නවා එතර කරා දෘෂ්ටියක්.

'이것은 우리가 다해야 할 도리다' 하는 것을 두고 '그런 도리라는 것은 없다'고 하면, 그것은 짙은 micchādiṭṭhi로 봅니다. 이 micchādiṭṭhi에서는 dāna를 베풀어도 쓸데없고, puñña를 지어도 쓸데없으며, pāpa를 지었다고 pāpa가 있는 것도 아니고 puñña를 지었다고 puñña가 있는 것도 아니라 합니다. 어머니라고 특별히 모실 것 없이 그저 여자일 뿐이고, 아버지란 그 일을 한 남자일 뿐이니 아버지라고 특별할 것도 없다 — 이렇게 받아들이는 것이 그런 diṭṭhi입니다.

එතකොට පරලෝගී කියලා හතම් එහෙම ිලා මෙලව ආපු හෙ එහෙම එහෙමෙ ක්‍රමයක් නැහැ. ඒවා බොරු කතා. මෙලොව මොනවා කියලා පරල ගිහගත වෙන්න දුක්ඛ නේ ඔ කතා. ඒ වගේ පිළිගන්නේ නැහැ. මෙන්න මේ ආදී ගන්නා වූ දෘෂ්ටිය තියෙනවා දසවක මිත්‍යා දෘෂ්ටිය බොහෝ අය ඉන්නවා වචන

그리고 저세상이라는 것은 없고, 죽어서 이 세상에 다시 오는 그런 이치도 없으며, 그것은 거짓 이야기라 합니다. 이 세상에서 무엇을 했다고 저세상에 가서 괴로움을 겪는다는 것은 꾸민 이야기라 하며 받아들이지 않습니다. 이런 따위의 diṭṭhi가 dasavatthuka micchādiṭṭhi이며, 그런 이들이 많습니다.

එ මෙන්න මේ කියන්නාව මිත්‍යා දෘෂ්ටියට ඒ වගේම තවත් පෙන්නනවා මෙලොව පරලෝ තත්ත්වකාරයෙන් දැකලා පෙන්නන ශ්‍රමණ බ්‍රාහ්මණාදිය යුත්තම. ඕග නිකන් කණඩ හදාගත්ත වඩගන්න හදාගත්ත කන්න සූත්‍රය ඔය ජාතියවා කියලා අර උතුරන්ගේ සත්බස විනාශ කරනවා. මෙන්න මේ වගේ ගති ලක්ෂණ 10කට කියනවා දසවත්ව මිත්‍යා දෘට්තිය. අන්න ඒට වැටපු බුටිලේක නැත්නම් එයාට කියනවා අර දස අකුසලයට වැටෙනවා ආර්ය මාර්ගය වඩන්න බැහැ. ගුණ වල්ලන් බැහැ ධ්‍යාන මාගඵල ලබන්න ඒයට බධකයි ඒවා බධක හමුණ අහ පැත්ත ස දන්නවා.

이 micchādiṭṭhi에는 또, 이 세상과 저세상을 참되게 알아 보여 주는 samaṇa brāhmaṇa들도 없다는 생각이 듭니다. '그것은 그냥 배 채우려고 지어낸 것, 먹고살려고 만든 sutta' 하며 남들의 믿음을 무너뜨립니다. 이런 열 가지 성질을 dasavatthuka micchādiṭṭhi라 합니다. 거기에 빠진 사람은 열 가지 akusala에 빠져 ariya magga를 닦을 수 없습니다. 덕을 기를 수 없고, jhāna와 magga phala를 얻는 데 그것들이 걸림돌이 됩니다.

මෙන්න මේවට කියනවා අකුසල ධර්මයක් මෙන්න මේ දස අකුසලට වැටනොත් යම් කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ආර්ය මාර්ගය පූර්ණය කරගන්න ඒවා ඔක්කොම බදක යම් යම් තරමකින් ඒ බාධක වලින් ඉවත් වෙන්න පුළුවන් නම් ඒ ඒ මට්ටමට ප්‍රතිඵල තියෙනවා.

이런 것들을 akusala dharma라 합니다. 이 열 가지 akusala에 빠지면 누구도 ariya magga를 채울 수 없습니다. 그것들은 모두 걸림돌입니다. 그 걸림돌에서 얼마만큼 벗어날 수 있느냐에 따라 그만큼의 열매가 있습니다.

100ක්මදයෙන් ඉවත් වෙන්න පුළුවන් නම් අරිහත් මාර්ගය වදන්න බොහොම පහසිය. සතර අපාගත වෙන මටමෙන්වත් අහක් වෙලා හිටිය සෝවාන් ඵලය ලබා ගැනීමේ හැකියාවය මටම ඒ තබාගන්න හැකියාව තියෙනවා.

남김없이 벗어날 수 있다면 arahatta magga를 닦기가 아주 쉽습니다. 네 apāya로 가는 수준에서만이라도 벗어나 있다면 sotāpatti phala를 얻을 수 있는 힘을 지닐 수 있습니다.

සියලුම පවු දුර්ලා සෝවාන් වෙනවා කියලා එකක් නැහ. හැබැයි සෝවාන් මාර්ග ඵලය ලැබෙන අවස්ථාව වෙනකොට ඒ අවස්ථාවේ චිත්ත ස්වභාවය නම් අර කියන්නේ දස අකුසලය නොත් නැති වෙච්ච වෙලාවක් වෙන්න ඕනේ. ඒකට කියනවා ඒ අවස්ථාවේ ලැබුණා වූ සීලය ඒ අවස්ථාව අනුවයි ඒක ලැබෙන්නේ. තරංග ප්‍රහාණ කියලා එකට කියනවා.

모든 pāpa를 다 떨쳐야 sotāpanna가 된다는 것은 아닙니다. 그러나 sotāpatti magga phala를 얻는 순간의 마음은 열 가지 akusala가 없어진 때여야 합니다. 그때 얻는 sīla는 그 순간에 따라 얻어지는 것입니다. 그것을 tadaṅga pahāna라 합니다.

ඒ මොහොතේදී ඒ බණ අහන මොහොතේදී ඔහු දසාකුසලය එහෙම නැ. අන්න එපදු මොහොතක් තුළ දසාකුසලයෙන් තොරව වෙච්ච මොහොතක අහන්න බල වැහිලා. ඒ මොහොතෙ ඔහු ඵලයක් ලබුණා නම් ඉස්සෙල්ලාම පළවෙනි ඵලය ලැබුවනවා. සෝවාන් ඵලයට පත් වුණාන. ඒ බණහ අවස්ථාව ඉක්මිතා ගෙදර ගියා. වෙන වැයක් හිට ගියා. එතට ඉන්න කවදක් කොතනකම එක්තරා පාප කොටස සහමුලින්ම ගිහිලෙනාව දසතා මට්ටම කොටස හැබැයි ඵලේ ලබන වෙලාවේදී ඒ සියල්ලෙමත් ඒ මොහොතේදී ප්‍රහාණය වෙලා තියෙන්න ඕනේ. බණ අහන වෙලාවක

그 순간, 곧 dhamma를 듣는 순간에 그에게는 열 가지 akusala가 없습니다. 그렇게 열 가지 akusala가 없는 순간에 듣고 보아 알아듣고, 그 순간 phala를 얻었다면 맨 먼저 첫째 phala를 얻습니다. sotāpatti phala에 이른 것입니다. 설법 자리가 끝나 집에 가고 다른 일을 하러 갔다 해도, 그 뒤로는 언제 어디서든 열 가지 가운데 어떤 pāpa 부분은 뿌리째 사라졌습니다. 그러나 phala를 얻는 때에는 그 모든 것이 그 순간 버려져 있어야 합니다.

ප්‍රහාණය වෙලා තියෙන්න ඕනේ. බණ අහන වෙලාවක ගවයෙන් සැදැහින් බණ අහනවා නම් පණගාත චේතනාවක් ඔවේ යහලකවත් හිටියේ නැහැ ඒ වෙලාවේ ඔරමෑවන්තා සුරාසුදු දුරාචාර මොනව ඒ වටහා සම චේතනාවක් නැහැ. බොරුවෙන් අවන කේලෙමින් බිදුවන පස බවට පත් කරන ැද බවට පත් කරන පලලාපයට පත් වෙන එකක්වත් ඒ මොහොතේ නැහැ.

dhamma를 듣는 때에 공경과 믿음으로 듣는다면, 그때에는 pāṇātipāta 마음이 조금도 없었습니다. adinnādāna, surā, kāma의 그릇된 품행 따위 어떤 마음도 그때 없습니다. 거짓으로 속이는 것, 이간질로 갈라놓는 것, 거칠게 만드는 것, palāpa에 빠지는 것 하나도 그 순간에는 없습니다.

ලෝභ මානසිකත්වයක්, ද්වේශ මානසිකත්වයක්, මෝහ සහගත මානසිකත්වයක් ඒ වෙලාවේ නැහ. මෙන්න මේ බඳදු මොහොතක අහන්න බලන තේරිලා ප්‍රඥාව නැගෙනකොට ප්‍රඥාව අක්‍ර වෙලා හිටන් පිහිටලා එතන පටන් ප්‍රඥාවෙන් මහු පාලනය කරනවා.

lobha의 마음도, dosa의 마음도, moha 섞인 마음도 그때는 없습니다. 이런 순간에 듣고 보아 알아듣고 paññā가 솟을 때, paññā가 으뜸이 되어 자리 잡고, 그때부터 paññā가 그를 다스립니다.

ලෝකය තියෙන අවිද්‍යාවෙන් පාලනය කරපු කෙනාට අවිද්‍යා කොටස බිදිලා ගිහිල්ලා ඒ වෙනුවට ප්‍රඥා කොටසක් ඔහු පාලනය කරන්න පටන් ගන්නවා. ඒනවට ඇන්න පටන් ගන්නවා වැහෙන්නේ නැත්ත කොයි වෙලාවකත් ඒ පටයි ඒ කියන්නේ සෝතාපන්න ඵලයට පත් ව දැන් පටන් ඇත්ත කොයි වෙලාවක වැහෙන්නේ නැ.

세상의 avijjā에 다스려지던 사람에게서 avijjā 부분이 깨져 나가고, 그 대신 paññā 부분이 그를 다스리기 시작합니다. 그때부터 참된 것이 언제도 가려지지 않습니다. 곧 sotāpatti phala에 이른 때부터 참된 것이 어느 때에도 가려지지 않습니다.

මේක නිවැරදියි මේක වැරදියි කියන වැහීම වැහෙන්නේ නැ. ඒනිසා සෝවාන් පුද්ගලයාට පව් වැහෙන්නේ නැ. සෝවාන් පුද්ගලයා මේ මේවා වැරදි දැකනම් වැරදි එකක් හරි කියලා හරි එකක් වැරදිය කියලා මේ කරන්නේ නැහැ. මෙන්න මෙබ්දු ඥාන සක්‍යක් ලැබෙනවා සෝවාන්ය ලැබෙනට පත් ඒ ප්‍රඥාවෙන් ලැබෙන්න ලකෝත ප්‍රඥාව

'이것은 옳다, 이것은 그르다'가 가려지지 않습니다. 그래서 sotāpanna에게는 pāpa가 가려지지 않습니다. sotāpanna는 그른 것을 보고 그른 것을 옳다 하거나 옳은 것을 그르다 하지 않습니다. 이런 앎의 힘을 sotāpanna가 얻습니다. 그 paññā로 얻는 것이 lokuttara paññā입니다.

එතන පටන් ගෙන සකෘදාගාමී අනාගාමී ආදියට එන්න ඉන්න අර දසක් කුසල ඉතුරු ක්‍රමක් කරමින් සිදිලා ගිහිල්ලා ප්‍රඥාව අග්‍ර වෙලා ප්‍රඥාවද පැටහෙම වින්. ඒවා අතැඩලා යනවා. අරිහත් පරිය මහා ප්‍රඥා පහළ වුනහම දසකුසලේ බිංදුවර පැහැලා සියල්ලම අත්ලලා යනවා. ඊට පස්සේ දසකුසල කවදාවත් ඒ ජීවිතයේ තියෙනකන් උන්වහන්සේ පිෙනව පනකන් නැවත නැගෙන නැහ.

거기서부터 sakadāgāmī, anāgāmī로 나아가면서 남은 열 가지 akusala가 차례로 끊겨 나가고, paññā가 으뜸이 되어 그것들을 놓아 갑니다. arahatta에 이르러 큰 paññā가 드러나면 열 가지 akusala는 하나도 남김없이 모두 놓여 버립니다. 그 뒤로는 그 삶이 이어지는 동안, 그분이 parinibbāna에 드실 때까지 열 가지 akusala가 다시 일어나지 않습니다.

ඉතින් මේ ටික දැනගන්න මේ දස අකුසල පිළිබඳව ඔට තේරුම් ගන්න ඕනේ.

이만큼을 알아 두십시오. 이 열 가지 akusala에 대해 잘 알아들어야 합니다.

තවත් පවිත්කල අනිපිර සිහනු අවසානයේ ඉතා බවට පත්වූ බවක් තියෙනවා. එහෙම වුනේ ඇයි කියලා අහනවා. මේ අවසානයෙන් නෙමෙයි මේ සිද්ධ වුනේ.

또 Anāthapiṇḍika 장자가 마지막에 몹시 가난해진 일이 있습니다. 왜 그렇게 되었느냐고 묻습니다. 그것은 마지막에 와서 갑자기 일어난 것이 아닙니다.

දන්දීමේ කාල සීමාව තුළදී එක අවස්ථාවක් එනකොට දන්දීමේ ක සීමාව තුමාහ දන්දුන නිසා. ඔහු සතු තිබුන මහා ධන පරිත්‍යාගයන් කෙළවර වුණා.

dāna를 베풀던 동안 어느 때에 이르러, 끝없이 dāna를 베푼 까닭에 그가 지녔던 큰 재산이 바닥났습니다.

ජේතනාරාමය හදන්න වියදම් කරපු මුදල බැලුව හත්මතු පරම්පරාවි විච්ච නිදාගත්ත වස්තුවත් ඉවර වනා ඒකට.

Jetavana를 짓는 데 쓴 돈을 보면, 일곱 대에 걸쳐 묻어 둔 재산마저 거기에 다 들어갔습니다.

ඊට පස්සේ මහාදාන දින්න පරන් ගත්තට පස්සේ හරිහම්බ කර තිබිච්චිච්ච ආදායන් ඔක්කොම වියදන් වුණා. හැබැයි දන්දීමේ ප්‍රසාදය අත්හරු නැතුව දිගටම දන්දෙන්න ගිහිල්ලා. අන්තිමට කවුරුවත් නැති තත්වල බොහොම හැමදේම පිරිහෙන් තත්වයට පත්වුණා.

그 뒤 큰 dāna를 베풀기 시작하자 벌어 두었던 벌이가 모두 쓰였습니다. 그래도 dāna를 베푸는 기쁜 믿음을 놓지 않고 계속 베풀었습니다. 마침내 아무것도 없이 모든 것이 쇠한 처지에 이르렀습니다.

මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා එක අවස්ථාවක අනාථමී ටික තවත් දිනව ස්වාමීනි ඒක ඉන්නේ. මට දැන් බොහොම ආයනියට පත් වෙලා ඉන්නේ.

이때 붓다께서 어느 날 물으십니다. 'Anāthapiṇḍika여, 아직도 dāna를 베푸는가?' '세존이시여, 그렇게 하고 있습니다. 하지만 저는 지금 몹시 어려운 처지에 있습니다.'

ඒ වුනාට මම නියුලු හා කාලේ පතුවියි කාරි හෝදී හරි දැන්දා වෙනවා. දෙන්න පුළුවන් මි ඉච්චක් කාරිදක් කියලා කිව්වේ මිසෝදා මගේ වත්කමේ හැටියට නිවඩු හාලේත් හදලා මිසෝදා හදන වලා දෙන්න දෙයක් නැහැ. මම එහෙමත් දඳිනවා.

'그렇지만 저는 그래도 dāna를 베풉니다. 드릴 수 있는 것은 싸라기죽과 시큼한 국뿐입니다. 제 형편대로 싸라기로 죽을 쑤는 것밖에 드릴 것이 없습니다. 그래도 그렇게 베풉니다.'

බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී ඒ දානයේ ගුණය පෙලා විශේෂ දේශනාවක්

붓다께서는 그때 그 dāna의 덕을 보여 주는 특별한 가르침을 설하셨습니다.

මම මීට පෙර බෝධිහත්ත කාලේ සැරිහරනකොට වේලාම නමෙන්න මහා ධනවතයන්න මහා සිව්වරය එදා මට විශාල දානයක් දෙන්න හැකියාව තිබුණා.

'내가 예전에 bodhisatta로 떠돌던 때, Velāma라는 큰 부자였다. 그때 나는 큰 dāna를 베풀 힘이 있었다.'

මට හිතුනා 8ද000කට මධානයක් දෙන්න. එහෙම හිතලා නැත කියන වචනය අහන්න නොලැබැවෙෙන විදිහේ සියල්ලෙන් පූර්ණ වෙච්ච දාන 8හාරදක් හැදිලා සත්තම්පවපු තැටි, සදීපු දැටි ඒ වගේම ගේද වල ඉඳ කඩන් එකට අවශ්‍යකට බඩුවාද මේ ආදි වශයෙන් යම්කිසි පවුලකට අං සම්පූර්ණයෙන්ම කෙනෙකුට අඟ සම්පූර්ණයෙන්ම ජීවත් වෙන කෙනෙකුට නැතනවා කියන්නේ පේ හේතු අරග ඇඳුම් පැලඳුම් මේ සියලුම දේ හදලා කොටස් 84ද000ක් ඇදලා 84ද000කට දාන දුන්නා.

'나는 팔만 사천 명에게 큰 dāna를 베풀고자 했다. 그렇게 마음먹고, 없다는 말을 들을 일이 없도록 모든 것을 다 갖춘 dāna 팔만 사천 몫을 마련했다. 금 그릇, 은 그릇, 그리고 집에서 쓸 살림살이 따위, 한 사람이 온전히 살아가는 데 필요한 것, 옷가지와 꾸밈새까지 이 모든 것을 마련해 팔만 사천 몫으로 나누어 팔만 사천 명에게 dāna를 주었다.'

පෙර පොදි සතක තුන මහා දානය හැබැයි එදා මම දුන්න දානයේ බලගන්න මාර්ගඵලලාගිය එක පුද්ගලයක එතන හිටියේ නැහැ ඔකොම පසද්දනය එදා ම දන් දෙනකොට ඊට පසුවාහර දහම

'그것이 예전 bodhisatta였을 때의 큰 dāna였다. 그러나 그날 내가 준 dāna를 받은 이 가운데 magga phala를 얻은 이는 한 사람도 없었다. 모두 puthujjana였다.'

නමුත් අද යම්කිසි පුද්ගලයෙක් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයට එක වත් හැඳදා බිදුනවා. එදා මම 84ද000කාර පෘතගන දුන දානට වැඩියම අපි නම් ඒ පුද්ගලයා ලබනවා.

'그러나 오늘 누군가 sotāpanna ariya sāvaka 한 분께 밥 한 숟가락이라도 드린다면, 그날 내가 팔만 사천 puthujjana에게 준 dāna보다 더 큰 ānisaṃsa를 그 사람이 얻는다.'

එබඳන්නා වූම සෝතාපන්න පුද්ගලයෝ සිහියක මහා දානයක් දුන්නා. සකෘදාගාමී එක පුත්‍රයට බත් හැන්දා දුන්නොත් ඒ ආනිසංසියා ලැබෙන්නේ.

'그런 sotāpanna 백 분께 큰 dāna를 드린 것은 sakadāgāmī 한 분께 밥 한 숟가락을 드린 ānisaṃsa에 해당한다.'

ඒ බඳු සකෘදාගාමී පුද්දර මහදානයක් දුන අනාගාමී පුද්දයට එකවත් හඳක් දුන්නොත් එක ඩනි සමවා.

'그런 sakadāgāmī 백 분께 큰 dāna를 드린 것은 anāgāmī 한 분께 한 숟가락을 드린 것과 같다.'

එබඳු අනාගාමී පුද්ගලය 100කට මහදානය දුන්න නම් ඒක අරිහදුන් වහන්සේ තියෙන එක වත් හැන් දුනොත් ඊරල සංසයක් වෙනවා. ඔයාකාරයෙන් විග්‍රහයක් කරගෙන ගියා.

'그런 anāgāmī 백 분께 큰 dāna를 드린 것은 arahant 한 분께 한 숟가락을 드린 ānisaṃsa와 같다.' 이런 식으로 풀어 가셨습니다.

ඊට වඩා යම්කිසි භික්ෂූන් වහන්සේ නමට ආවාසය හදලා දුන්නා. ඒ වගේ සිහියට දුන වැඩිශංසයක් ලැබෙනවා.

그보다, bhikkhu 한 분께 āvāsa를 지어 드리면 그런 분들 백 분께 드린 것보다 더 큰 ānisaṃsa를 얻습니다.

යම්කිසි පුද්ගලයෙක් සරණ සීලය විදිටියොත් ඊට වඩා සියගුනිකාය සන්තයක් වන්නවා.

누군가 saraṇa와 sīla를 지닌다면 그보다 백 배 더 큰 ānisaṃsa가 있습니다.

යම්කිසි පුද්ගලයෙක් හුස්මක් උඩට රැගෙන පහස කරගන් වෙලාවක් මෙත් වැද බනනා ලෝකයට ඒ වැඩිය අන්සයක් ලැබෙනවා.

누군가 숨 한 번 들이쉬고 내쉬는 동안만이라도 세상을 향해 mettā를 닦는다면 그보다 더 큰 ānisaṃsa를 얻습니다.

යම්කිසි පුද්ගලයෙක් මේ සියලු ලෝක අනිච්චයි කියලා මෙෙනෙහි කරා නම් ඇහිලා ගහන හොයක ටිාශංසයක්.

누군가 이 모든 세상이 anicca라고 마음에 새긴다면, 눈 한 번 깜빡이는 동안이라도 그보다 더 큰 ānisaṃsa가 있습니다.

එහෙනම් අනාථ පිණ්ඩික ඔබද එදා මම මහාලා දුන්නට වැඩි. ඔයම් දලා තියෙනවා. ඔය සෝවාන් පුද්ගලයන්ට දිලා තියෙනවා. සරදාාම පුද්ගලයන් දිලා තියෙනවා. අනාගාම පුද්ගල දිලා තියෙනවා. මහරහතන් වහන්සේලාට දිලා තියෙනවා. ිස්සුන් හතා ආවාස කර දීලා තියෙනවා. එතකොට මෙත් හිතක් අනිත්‍යක් වඩනවා. එහෙනම් ඔබට මේ ලෝකේ කරන්න තියෙන්නේ ඉහලම හරි කරන චිත්ප්‍රහාදයක් කියලා.

'그러니 Anāthapiṇḍika여, 그대는 그날 내가 베푼 큰 dāna보다 더 많이 베풀었다. sotāpanna들에게, sakadāgāmī들에게, anāgāmī들에게, arahant들에게 베풀었고, bhikkhu들께 āvāsa를 지어 드렸다. 또 mettā와 anicca를 닦는다. 그러니 그대가 이 세상에서 지니는 것은 가장 높은 cittappasāda이다.'

අදිය වූ ඒ පිහිටපු චිත්හාදය මහා බලවත් හින්දා. අමුතුවෙන් හම්බ කරන්න දෙයක් නැහැ. එයාගේ ස්පාලනයට ගිහිල්ලා බලන්න හතර පැත්තේ මහා නිධාන හතරක් පහළ වුණා.

그렇게 굳게 자리 잡은 cittappasāda가 매우 힘이 셌기 때문에, 따로 벌어들일 것도 없이, 그의 집 둘레를 가 보니 네 귀퉁이에 큰 보물 넷이 나타났습니다.

ඕකට හතරම හදිදා පහළ වුණාගේ අනේ පිට සිටතුනා වහන්ස අතිමට කොච්චර දන ගත්තා ඉවරයක්. වතේ හත පැතකින් නිදන් හදලා පහළ වෙනවා හිතු පැසු තරමට එනවා. ඒක එක්තරා පුණ්‍ය.

그 네 보물이 나타나자, Anāthapiṇḍika 장자는 끝내 아무리 dāna를 베풀어도 다함이 없었습니다. 네 쪽에서 보물이 나타나 생각하는 만큼 들어왔습니다. 그것은 하나의 puñña입니다.

මෙලොම පහළ වෙන පුණරි දිහා පහල වෙලා හිම් අනි පිරතුමාට අප්‍රමාණ ධර්ම ද ලැබුණා ඊට

이렇게 이 세상에서 바로 puñña가 드러나, Anāthapiṇḍika 장자는 헤아릴 수 없는 재물을 얻었습니다.

අනි පිරතුමාට අප්‍රමාණ ධර්ම ද ලැබුණා ඊට එහෙනම් අනි පිරතුමා අති පාලේදී නිගන්න එක් අනෙ හිටපු ලොප කෝහිපත වෙලා තමයි අනි පිටතවා මැරෙනකොට හිෙනවා. හතරම පහුනේ නැහ නිකයි.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි ධර්මය පෙලා තියෙන්නේ අනේ පිසිදු සන්තිම කාලය ඊ යමක් දුන්නහම

이처럼 Anāthapiṇḍika의 마지막 무렵, 무엇을 베풀었을 때 어떻게 되는지를 dharma에서 보여 주고 있습니다.

දැන් අපි හිතමු මෙහෙම දෙයක්. අපේ අටුවේ තියෙනවා. විය අමනවා. දැන් අපි විශාල කුඹුරු යාක් හදලා අපේ අටුවේ තියෙන්නේ සියලුම වීක ඉස්සොත් එහෙම අපිට කැඳි කම්බල තියෙනවද ඉතුරු වෙන්නේ. බතැටයක් අහන්න කැඳි කබලවාත් ඉතුරු වෙන්නේ නැහැනේ. කොච්චර කලක අර වපුරපු කුඹුර පැහිගෙදර

이제 이렇게 생각해 봅시다. 우리 곳간에 벼 묶음이 쌓여 있습니다. 우리가 큰 논을 일구어 곳간에 있는 벼를 모두 뿌린다면, 우리에게 죽 한 그릇이라도 남겠습니까? 밥 한 그릇은커녕 죽 한 그릇도 남지 않지요. 그 뿌린 논이 익어 집에 들어오기까지 얼마나 걸리겠습니까.

වී අමු ගානත් තියිලා අමුණු ගාන වපුර කුඹුරක් හදලා වපුරක් ගත්තා නම් ඒ මනුස්සයාට හැබැයි අන්තිම ජීවත් වෙන්න ගොන හරි පොඩ්ඩක් තියාගෙන හිටියා නම් එහෙම කැඳ විරි කමක් නෑහැ මිනිහා ජීවත් වෙන්නලා හින් අර කුපුරහ දාගෙන අතිරලා අසැන්න ගන්නකොට කොයි තරම් අසැන්න කීද ඊට පස්සේ මොනවා කරන

벼 몇 묶음은 남겨 두고 몇 묶음만 뿌려 논을 일구었다면, 그 사람이 마지막까지 살아갈 만큼 조금이라도 남겨 두었다면 죽이라도 쑤어 먹으며 살아갈 수 있습니다. 그런데 논에 다 뿌려 버리고 거둘 때를 기다리면, 얼마나 거두겠으며 그 뒤에는 무엇을 하겠습니까.

මෙන්න මේ වගේ දෙයක් තමයි බොල්ල නොවනවාන හිස්නවන කූරක් හා සමානයි අනුතර පින්ක කිව්ව ආර්ය ශාසනය

이와 같이 쭉정이가 되지 않고 비어 버리지 않는 논과 같은 것이 anuttara puññakkhetta라 한 ariya sāsana입니다.

ආර්ය ශාසනය වපුරගත්ත දේ බොල් වෙන්නේ නැහ. ිස් වෙන්නේ නැ. නියකට පළු වෙලා යනවා වගේ ගොය විනාශුනත් ඒක වෙන විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා අනුත්තර පින්කෙත් ලැබෙනවා ආර්යව ආර්යන්හි වුරාගන්නා වූ දේ ඒකාන්තයෙන් අශය දෙනවා. හැබැයි එක එක අවස්ථාවල දෙක කාලේ වෙනස් වෙන්න පුළුවන්.

ariya sāsana에 뿌린 것은 쭉정이가 되지 않습니다. 비지 않습니다. 가뭄에 벼가 말라 망가지더라도 그것은 망가지지 않습니다. 그러니 anuttara puññakkhetta인 ariya들에게 뿌린 것은 틀림없이 ānisaṃsa를 줍니다. 다만 경우에 따라 그 열매를 거두는 때는 다를 수 있습니다.

සමහර කෙනෙක්ගේ අවස්ථාව අතිුත්තම අතිහර නම් ඒක මෙලෝජීම විපාකාග දිට ධම්ම වේදනීය වශයෙන් මෙලෝජිම සතිය කෙනෙද්දෙනවා. අනේ එහෙම කියලා තියෙන අවස්ථාවල තියෙනවා මේ ශාසනයේ බොහොම කීයක්.

어떤 이는 그 때가 아주 뛰어나다면 이 세상에서 바로, diṭṭhadhammavedanīya로 이 세상에서 즐거움을 얻습니다. 그렇게 전해지는 경우가 이 sāsana에 아주 많습니다.

නිරෝධ සමාපත්තියට සමවැදිලා හත් දවසක් ඉදා හිටා වැඩිය රහතන් වහන්සේ නමක එහම් අනාගාමී රහතන් වහන්සේලා ට ඉන්න පුළුවන් එහෙම නිරෝධ සමාපත්තිය හද දවසක් වැඩ හිටපු ඒ ශ්‍රාවකයන් වහන්සේ නමකට පළවෙනි දාන දුන්න එක්කෙනා දකින හතක් 14ක් 21ක් වෙනි කාලීමාවක් තුළ දිට්ඨ ධම්ම වේදන වශයෙන් මෙලොවම මහා සමපත්තියක් ලබන දැන් ඒක මෙලව දීම සම්පත්තියක් ලබන ප්‍රධාන හේතුවක් හැටියට පෙරෙනවා. ඒක තමයි පළවෙනිම හේතු.

nirodha samāpatti에 들어 이레를 지내고 나오신 arahant — anāgāmī와 arahant만이 그렇게 할 수 있습니다 — 그렇게 nirodha samāpatti에 이레 동안 머무신 sāvaka 한 분께 첫 dāna를 드린 사람은 이레, 열나흘, 스무하루 안에 diṭṭhadhammavedanīya로 이 세상에서 큰 부를 얻습니다. 이것이 이 세상에서 부를 얻는 으뜸 까닭으로 보입니다. 그것이 첫째 까닭입니다.

දැන් බුදුරජාණන් වහන්සේඒ නමකට දානයක් දීලවත් එකපාරක මෙලෝදිම දිට් සමිශේ සියල්ල ලැබෙන්නේ නැහ. නමුත් අර අරක විශේෂක් වනවා මොකද උන්වහන්සේගේ ජීවිතය යලි ආරම්භ කරන්න විනාසා හිටියාන් එහෙම නිවල සමපත්තිය ඊලඟ තියෙන ආහාරයෙන් තමයි ඒ ජීවිතය පැවැත්මන පළවෙන හේතුව වෙන්නේ.

붓다께 dāna를 드려도 곧바로 이 세상에서 모든 것을 얻는 것은 아닙니다. 그러나 그 경우는 특별합니다. 왜냐하면 그분의 삶이 다시 시작될 때, nirodha samāpatti에서 나와 처음 드는 음식이 그 삶을 이어 가게 하는 첫째 까닭이 되기 때문입니다.

එදා ඒ ආහාරය නොලැලනම්නම් උන්වහන්සේ පුළුවන් ඕනේ. ආය උන්වහන්සේ තපුරලා ජීවත් වෙන්න බැහැ. ඒ බඳු අවථාව දෙන දානියේ විශේෂත්වය නිසා තමයි ඒ දුනට මහා සාල සම්පත්තියක් දිට දම වෙන ලැබෙන්නේ.

그날 그 음식을 얻지 못하신다면, 그분은 다시 살아가실 수 없을지도 모릅니다. 그런 때에 드리는 dāna가 특별하기 때문에 그 dāna로 이 세상에서 큰 부가 diṭṭhadhammavedanīya로 얻어지는 것입니다.

හැබැයි උන්වහන්සේලාටවැසක් ඒකාන්තයෙන් තියෙනවා ඉන්න පුළුවන්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

උන්වහන්සේලා දකිනවා පෙර පින් කරලා ඉන්න පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පද හේතු වාසනාවක් ලබන්න එහෙම හොයලා බලලා විමර්ශනය කරලා තමයි දාකට වඩින්නේ එහෙම පුද්ගලය හොයාගේ. සමහරලා එබන්ද පුද්ගලයෝ දුගිපත් වෙලා ඉන්න පුළුවන්. හැ අර පෙර පින් වාසනාව කියන කෙනෙක් දැක්කොත් එහෙ ඒක මතු කරලා දෙන්න පුළුවන් පසුලේ හදන්න පුළුවන් නිසා.ලෙන් ඉරිත වලෙන් හරි එවල් කෙනෙක් දන්දෙන්න සුදුසු කෙනෙක් හොයලා ඒ විදිහට වටිනවා.

그분들은 지난날 puñña를 지어 둔 사람이 있으면 그 까닭으로 복을 얻도록, 찾아보고 살피고 헤아려서 그런 사람을 찾아 dāna를 받으러 가십니다. 어떤 때는 그런 사람이 가난하게 살 수도 있습니다. 그러나 지난날 puñña의 복이 있는 사람을 보면 그것을 드러내 주고 형편을 바로 세워 줄 수 있기 때문에, iddhi로든 무엇으로든 dāna를 베풀기에 알맞은 사람을 찾아 그렇게 가십니다.

මොනවා හරි දුන්න දානයක් ඇත්නම් ඒ දුන්න දානෙන් බබඳු වාසනාවක් එනවා. අපේ කතාවක් තියෙන එක කාලයක හරක් බලන දුප්පත් කොළුවෙක් හිටියා. දාසයෙක් වගේ වැඩ කරන එකන.

무엇이든 dāna를 베풀었다면 그 dāna로 그런 복이 옵니다. 우리에게 이런 이야기가 있습니다. 어느 때 소를 치는 가난한 소년이 있었습니다. 종처럼 일하는 아이였습니다.

ඊට පස්සේ මොකද කරන්නේ? මේ කුරුවට කන්නකොට දෙුණු ආහාර. පැය හදලා ඉබයක් තියෙනවා ඒක තමයි ඊළඟ පස්වසේ දවල් කන්නලා තියෙන්නේ. ඉදේට හරා ටික දක්වාගෙන යන්න ඕනේ. අරකුණ කෑ කවලා ඔක්කොම කරලා ගේන්නවා. අටවලා ටිකක් තඹලා තිබලා උදේ මේක ටික පොඩි පාර්සලයක් බැඳගෙන මේක අරගෙන තමයි අර ඔලුවා ගිය හරක් ටික බලන්න

그 아이는 어떻게 지냈느냐 하면, 먹으라고 받은 음식 가운데 조금을 다음 날 낮에 먹으려고 남겨 둡니다. 낮에는 소 떼를 몰고 가야 하고, 저녁에는 먹이고 다 챙겨 데려옵니다. 조금 남겨 두었다가 아침에 작은 꾸러미로 싸서, 그것을 들고 흩어진 소들을 보러 갑니다.

හත් දවසක් නිරෝධ සමාපියට සම්බර හපු රහතන් වහන්සේ නමක් වාසනාව වළුකර දැක්කා මේගු පෙර සසරන පින් කරලා තියෙන මහා පිංකාරයේ කරගත්තයක ප්‍රවෘතීය පචයක් පචින් අද දාසයෙක් හැටියට මේ විදිහට ඉන්නවා. බොහොම දුෂ්ට ආහාරය වලින් ජීවත් වෙනවා.

nirodha samāpatti에 이레 동안 드셨던 arahant 한 분이 복을 살펴보시고 이 아이를 보셨습니다. 이 아이는 지난 saṃsāra에서 puñña를 지은 큰 puñña의 사람인데, 지은 어떤 pāpa 때문에 오늘 종으로 이렇게 지내며 아주 형편없는 음식으로 살아가고 있었습니다.

මෙහෙම දැකලා හරන් බලනකොට ඒ පොළුව දැන් කොහොමත් අර සසර ගතිය යනවා හරි ශ්‍රද්ධාවන්තයි භක්තිවන්තයි. අර පින්ු විටවල ටික ආහාරයට ගන්න ලෙහාගෙන ලෙහක් තියෙනවා. උන්වහන්සේ ඒ විදියන් විදිහට වැඩිලා. මම බඩිගිනේ හිටියට කමක් නැහ. මම කන ආහාරය උන්වහන්සේට පූජා කරනවා කියලා අර කතවල් ටික පූජා කළා උන්වහන්සේ උන්වහන්සේ ඒකේ වැළඳ.

이렇게 보시고 가셨을 때, 소를 치던 그 아이는 saṃsāra에서 이어진 버릇 덕에 믿음과 공경이 깊었습니다. 그 작은 꾸러미를 먹으려고 풀고 있을 때 그분이 그렇게 오셨습니다. '내가 배고파도 괜찮다. 내가 먹을 음식을 그분께 바치겠다' 하고 그 음식을 바쳤고, 그분은 그것을 드셨습니다.

දැන් මේ පුළුවන් තමන්ගේ පුංචි ගෙදෙක ආවට පස්සේ.

그 아이가 자기 작은 집에 돌아온 뒤였습니다.

ගේ ඇතුලේ තියෙනවා හතරන් කටුලයක් එහාට යනවා මෙහාට යනවා. අන්න පුණ්‍යවිච්ච. බලවහම කටුල්ගියඑක ස්වභාවය තියෙන හතරයි.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඊට පස්සේ මොකද කරන්නේ?

그 뒤 어떻게 되었겠습니까?

රජ්ජුරුවන්ට මේකේ ආරචිය ඇහුවා. ඒක එකනාදී ඇහුනා. ගියාට පස්සේ මිනිස්සු බයගන්න පටන් ගත්තා මේ කොල්ලත් දැන් තොවල් ලගන්න යනවා. රාජ වාන්ාගාරකා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් මූ බායකනාම මොකද කරන්නේ? ළඟ තිබුණා ගැවාක් තිබුණා. කොගනක් හරි වැවක් හරි ඒකට ගිහිල්ලා අර කටුලව සැන ගිහිල්ලා විසි කරා.

그러자 이 아이는 겁이 나서 어떻게 했을까요? 가까이에 강인지 못인지 물이 있었는데, 거기로 그것을 가져가 던져 버렸습니다.

සතරන් කරුවත් රජුරු බලාපුවහම ඒ ඇතුලටේ ඒවා පේන්නේ නැහැ. මොකද කෙලේ තිබුණා කියලා අකුසුව මම දන්නේ නැහැ මෙහෙම තිබුණා මා කියන පයට විසි කරා. ඔයාට විසි කළේ අන්න අර පොකුල්ලක් පොගුලලා ගියාම ඒ කටුවල භාගා උළඟට එන්න. රාජසයකට හදන්න ඈතට යනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් මේ සිද්ධිය මොකක්ද කියලා දැනගත්තහම මේ ඒක තියෙන වාසනාවටයි මේවා පලා තියෙන්නේ සදුරුවට නෙමෙයි කියලා. ඒක නෙතවට විශාල

이 일이 무엇인지 알게 되자, 이것들은 그 아이에게 있는 복 때문에 나타난 것이지 왕을 위한 것이 아니라는 것을 알게 되었습니다.

සදුරුවට නෙමෙයි කියලා. ඒක නෙතවට විශාල කටවල ප්‍රහාණයක් හතරන් කටවල හැදී සතරන් මතුවෙලා මත් වෙලා වුන පුවහම මේවා වගේ නෙමෙයි. ඒ කොළුයි කියලා සද්දයෝ සමතකම එප අර රාජ පාදාාගරයට අතන්නද පුළුවන් වුනා අරහතන්න.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඊ රජ්ජුයව බොහොම මේමේ කොලා කෙකි ප්‍රහාදීමාව පිතු කරලා. ඒවා මිද ගණන් වලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මහා සිළුවරෙක් හැටියට සමත කරලා ඒ අර දුගියන සියලු තඳුරක් විදි. දැන් මේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩින්න කාපිච්චා කතාවක් හැටියට පෙන්නපු කතාවක්.

왕은 그 아이를 큰 seṭṭhi로 세웠고, 그 가난하던 아이는 모든 부를 누렸습니다. 이것은 우리 붓다의 가르침 속에 이야기로 전해지는 것입니다.

එහෙම දේවල් තියෙනවා අපි ධර්මය සඳහිත

우리 dharma에는 그런 일들이 있습니다.

තවත් එක්තරා නිරෝධයට සමඳයිට රහතන් වහන්සේ ඒ කාලේ හිත් දගී දුකපත් පවුලක කොයි තැන් කර හෙ ජීවත් වෙච්ච පවුලක බොහොම ප්‍රහාදී දන්දන පිරිසච්චයක් එහ මේ වෙලාවේදී බැලුවා

또 nirodha samāpatti에 드셨던 arahant 한 분이, 그때 아주 가난하고 고생스럽게 살아가던 한 집안, 그러면서도 매우 믿음 깊게 dāna를 베풀던 집안을 이때 살펴보셨습니다.

මේ පුද්ගලයා දැක්කා මේ ගොවි දැක්කා. දැන් මේ ගොියා මොකද කරන්නේ ගොියායි ගොියාගේ භායි දෙනාම දන් දෙන්න කිව්වොත් ඊට වඩා දෙයක් නැ. අරිම ආසා කරන්නේ උදේ කෑම හදාගෙන උඹුරටන් යන්න රැහැිලා එනකොට භික්ෂූන් වහන්සේ එම මක් වැඩියා දානිග හදනකොට ආ මට ලුකු වාසනාව පහළ වුණේ ඒක අර දානේ උන්වහන්සේට පූජා කළා.

그분은 이 사람, 한 농부를 보셨습니다. 이 농부와 그 아내 둘은 dāna를 베풀라 하면 그보다 더 좋은 것이 없을 만큼 무척 좋아했습니다. 아침에 음식을 마련해 논으로 가려고 나서는데 bhikkhu 한 분이 오셨습니다. '아, 나에게 큰 복이 왔다' 하고 그 음식을 그분께 바쳤습니다.

දවලට ගෙනනවන්න කෑන එතකම් බඩගන ඉන්නවා කියලා ගිහිල්ලා. දවට මොකද කරන්නේ? කුරු කරලා කුරු කර මහන්සියෙන් ඉන්නවා ඉද්දි හටම් කමට වෙලා ඉඳගෙන එහෙනම් ගොඩටලා ඉඳගෙන ඉන්නවා. ඔය වෙලාවේදී කෑම හදගෙන අර ගොියාගේ භාෂාව වඑන්න පුළුවන්. තවත් භික්ෂූන් වහන්සේ නාව දැකලා වැඩියක් ඉස්සරහට

낮에 다시 가져오라 하고, 그때까지 배고픔을 참겠다며 갔습니다. 낮에는 어떻게 했느냐 하면, 논을 갈다 지쳐서 둑에 올라앉아 기다립니다. 그때 농부의 아내가 음식을 마련해 오다가, 또 다른 bhikkhu 한 분이 오시는 것을 보았습니다.

මේ වාසනාව ලොකු දෙයක්ම පානුසයාර ම දානය ආය හදාගෙන නම් මීටිය ගිහින් පූජා කරනවා එයාට කියලා උන්වහන්සේට කියලා අර දානයේ උන්වහන්සේට පූජා කරලා ආපහු ෙත තියින්න. ගෙදරට ආය හදාගෙන ආපහුවා.

'이 복은 큰 것이니, 음식은 다시 마련해 남편에게 가져가면 된다' 하고 그분께 말씀드린 뒤 그 음식을 바치고 돌아왔습니다. 집에 와서 다시 마련해 가지고 갔습니다.

දැන් මේ උඩේ දාමේය පූජා කරලා තිබුනේ අර නිරෝධ මහාපත්තිය සමැලලාච්ච මතානා වහන්සේ නම දැන් බලා ඉන්නම් වෙනසට දාන කියන හොඳට පහුවෙලා.

아침에 dāna를 바쳤던 분은 nirodha samāpatti에서 나오신 큰 장로 한 분이었습니다. 한편 기다리는 사이 음식 때가 한참 지나 버렸습니다.

එහෙනකොට මොකද කරන්නේ? අර භාරයාව දේවිසරය හදාන පුක් වෙලාවක් ගිහිල්ලා දැන් කාමත් වෙලා බොහොම අමාරුවෙන් කාන්ත වෙලා ඉන්නවා. දැන් මට මගේ ස්වාමීන්සයා බනි ගහනවා නම් ගහපු අය බැන්නන්න බැපුව ය මම සන්තෝසයෙන් ඉවසනවා. මම හැබැයි වෙච්ච කාරය ඇත්ත කියනවා කියලා. අනේ ස්වාමීනි මේට ඉස්සෙල්ලා දාන ගෙනාග එට මෙන්න මෙහෙම සිද්ධයක්

그러자 어떻게 되었느냐 하면, 아내가 음식을 다시 마련하느라 늦게 가는 동안 남편은 배가 고파 몹시 지쳐 쓰러질 듯했습니다. 아내는 '남편이 나를 꾸짖거나 때리더라도 기쁘게 참겠다. 그러나 있었던 일은 사실대로 말하겠다' 하고, '여보, 아까 음식을 가져오다가 이런 일이 있었습니다…' 하고 말을 꺼냈습니다.

번역 고르기