catur-ārakkhā 풀이
චතුරාරක්ෂාව විග්‍රහය.
චතුරාර පිළිබඳ විග්‍රහයක්. ඒ ටිකයි අද ඊළඟට ගන්න තියෙන්නේ.
catur-ārakkhā에 대한 풀이입니다. 오늘 다음으로 다룰 것은 이것입니다.
චතුරාරක්ෂාව පිළිබඳව විග්‍රහයක් ගන්නකොට අ බුද්ධානුස්සති මිත්තාච අසුභං මරණස්සති ඉදීමා චතුරාරක්ඛා භික්ඛු භාවීය සීලවා කියන මේකෙන් පෙළෙනවා මොනවද චතුරාරක්ෂාව කියන එක. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියන මේ සතර අපට අවශ්‍ය කරන ආරක්ෂා හතරක් හැටියට පෙලා තියෙනවා.
catur-ārakkhā를 풀어 보면, 'Buddhānussati mettā ca asubhaṃ maraṇassati, iti imā caturārakkhā bhikkhu bhāveyya sīlavā'라는 게송에 catur-ārakkhā가 무엇인지 나옵니다. buddhānussati, mettānussati, asubhānussati, maraṇānussati, 이 넷이 우리에게 필요한 네 가지 지킴으로 경전에 나와 있습니다.
ඉතින් මේ ආරක්ෂා හතර පිළිබඳව අපි හුඟක් විග්රහ කරගන්න වෙනවා මොකද අපිට අත්‍යාවශ්‍ය දෙයක්.
그래서 이 네 가지 지킴을 우리는 깊이 풀어 보아야 합니다. 우리에게 꼭 필요한 것이기 때문입니다.
යම්කිසි රජකුට රාජ්‍ය රැකගැනීමට සතුරංගෙන් බේරා ගැනීමට අවශ්‍ය වෙනවා හමුදා හතරක්. චතුරංගී සේනාව කියලා ඇත්ත සත පාබල කියලා හවදා ඔය කොටස් හතරක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අ අවශ්‍ය වෙන සේනා හතරක් තමයි ආර්ය මාර්ගීවන්න භික්ෂුවට බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියන මේ හතර.
어떤 왕이 나라를 지키고 적에게서 구해 내려면 네 가지 군대가 필요합니다. caturaṅgī 군대라고 하여 코끼리, 말, 걷는 군사, 수레, 이 네 부분이 있어야 합니다. 이와 같이 Ariya magga를 걷는 bhikkhu에게 필요한 네 군대가 바로 buddhānussati, mettānussati, asubhānussati, maraṇānussati, 이 넷입니다.
එතකොට මෙන්න මේ හතර වැඩීමේදී අපිට දැකිය යුත්තක් තියෙනවා. මොකක්ද දැකිය යුත්ත? අ මොකටද මේ ආරක්ෂාවක් අපිට අවශ්‍ය වෙන්නේ?
그런데 이 넷을 닦을 때 우리가 보아야 할 것이 있습니다. 보아야 할 것이 무엇입니까? 왜 우리에게 이런 지킴이 필요합니까?
මාර, පාක්ෂික, බලවේග කියන කොටසක් හැම කෙනෙකුටම එනවා මේ ආර්ය මාර්ගය වරන්න යනකොට මාර පාක්ෂික බලවේග හැදෙන හැටිත් අපි දකින්න ඕනේ.
이 Ariya magga를 닦으려고 나아가면 누구에게나 Māra 편의 힘이라는 것이 찾아옵니다. Māra 편의 힘이 어떻게 생겨나는지도 우리는 보아야 합니다.
ලෝකයේ ඉන්නේ සියලුම පිරිස අපිට විරුද්ධ නෑ අපේ වැඩවල. ඒ විරුද්ධ වෙන්න හේතු තියෙනවා.
세상의 모든 이가 우리 일에 맞서는 것은 아닙니다. 맞서게 되는 데에는 까닭이 있습니다.
අප්‍රමාණ සංසාරේ ඉන්න සසර ගමනේදී මේ සියල්ලෝම අපට නෑදෑව වෙලා තියෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
헤아릴 수 없는 saṃsāra의 여정에서 이 모든 이가 우리의 피붙이였던 적이 있다고 Buddha께서 가르치십니다.
මේ මහපළවේ පස් දෙපර ගිටි තරමට ගුලි කළොළොත් කුලි කොච්චර ඇද්ද? ඊට වඩා වැඩි වාරගා නම් මේ සත්වය තවත් සත්වයල මව් වෙලා තියෙනවා, ප්‍රිය වෙලා තියෙනවා, සහෝදර වෙලා තියෙනවා, සහෝදරී වෙලා තියෙනවා. භාර්යයා වෙලා තියෙනවා. ස්වාමීපුසයා වෙලා තියෙනවා. මෙන්න මෙබඳු ක රටාවක් ලෝකේ යනවා. එහෙනම්
이 큰 땅의 흙을 대추씨만 하게 뭉친다면 그 덩이가 얼마나 되겠습니까? 그보다 더 많은 번수로 이 중생은 다른 중생의 어머니가 되었고, 아버지가 되었고, 형제가 되었고, 자매가 되었고, 아내가 되었고, 남편이 되었습니다. 이런 흐름이 세상에 이어집니다.
මෙන්න මෙබඳු ක රටාවක් ලෝකේ යනවා. එහෙනම් මෙන්න මේ වගේ යන ලෝකය මේ අන්යවන සම්බන්ධය හැම කෙනාගෙන්ම එකාට තිබිලා තියෙනවා.
그렇다면 이렇게 흘러가는 세상에서 이 서로의 관계가 모든 이와 저마다 맺어져 있었습니다.
හැබැයි තිබුනට කල්ප ගණනක් කල්ප සිය 100ක් කිව්වො ඒ වගේ කාලෙකට එහා බැලුවොත් තියෙනවා. ඒ තිබිච්ච සම්බන්ධයෝ නිසා වෙච්ච ගනුදෙනුවොත් ඒ ඒ අවස්ථාවනිදී පියවලා ඉවර වෙච්ච කට්ටිය හිටියො.
그런데 맺어져 있었다 해도, 수많은 kappa, 백 kappa라고 할 만큼 먼 때를 거슬러 보아야 있는 일입니다. 그렇게 맺어졌던 관계들로 생긴 주고받음도 그때그때 갚아서 끝낸 이들이 있었습니다.
අන්න ඒ අය අපෙන් ගන්න තිබිච්ච නය ගෙවපු කට්ටිය. ඒගොල්ලෝ අපිත් එක තිබිච්ච සම්බන්ධයෙන් ඉවත් වෙන කට්ටිය වෙනවා. ගෙවලා ඉවර කරගන්න බැරිව වෙච්ච කට්ටිය අපේ ගනුදෙනුවට සම්බන්ධයි සසර ගණුදෙනුවට සම්බන්ධයි.
그들은 우리와 주고받을 빚을 다 갚은 이들입니다. 그들은 우리와 맺었던 관계에서 떠나가는 이들이 됩니다. 다 갚지 못한 이들은 우리의 거래, saṃsāra의 거래에 묶여 있습니다.
ගණුදෙනුවට සම්බන්ධයි තියෙනවා ගනුදෙනුවමේී අවශ්‍යතාවය නිසා ඒකරාශීවීමක්.
거래에 묶여 있다는 것은 그 거래가 필요해서 한데 모이게 된다는 것입니다.
නිවන් අවබෝධ කරනවා කියන්නේ මේ භව ගනුදෙනුවෙන් ඉවත් වෙන එකයි. මෙන්න මේ භව ගණුදෙනුවෙන් ඉවත් වෙන්න කොයි අවස්ථාවකවත් ඉරදෙන්නේ නැහ ගනුදෙනුපාද ඒගොල්ලන්ගේ කොටස දීලා ඉන්න.
nibbāna를 깨닫는다는 것은 이 bhava의 거래에서 벗어나는 것입니다. 이 bhava의 거래에서 벗어나려 할 때, 거래 상대들은 어느 때에도 자기 몫을 받지 않고는 길을 내주지 않습니다.
මෙන්න මේ ප්රශ්නය වුද ඒ කොටස දීලා නොදී පැනගන්න හැදුවේ. ඒකට විරුද්ධ වෙන පැත්තක් ි. මෙන්න මේ පැත්ත තමයි අර මාර පාක්ෂික බලවේග කිව්ව පැත්ත. නිවන් අවබෝධ කරන්න බලාපොරොත්තුවක් නැති. භව පැවැත්ම ප්‍රිය කරන පිරිසක් ඉන්නවානම්. මෙන්න මේ පිරිස තමයි ඒට විරුද්ධ කර්.
문제는 바로 그 몫을 주지 않고 빠져나가려 했다는 것입니다. 그에 맞서는 쪽이 있습니다. 이쪽이 앞서 말한 Māra 편의 힘입니다. nibbāna를 깨달으려는 바람은 없고 bhava의 이어짐을 좋아하는 무리가 있다면, 바로 이 무리가 그에 맞서는 이들입니다.
දැන් ඉතින් ඕකේ මොකද වෙන්නේ? අන්න ඒ විරුද්ධ වෙලා ඉන්න පිරිද හැම වෙලේම බලාපොරොත්තු වෙනවා ඒ ගනුසිනුව කියියවගන්න.
그러면 거기서 무슨 일이 일어납니까? 맞서 있는 그 무리는 언제나 그 거래를 셈해 받기를 바랍니다.
ඉතින් ඒ වෙලාවේ අපි ආර්ය මාර්ගය වරන්න ගියොත් එහෙම අර පිරිස විරුද්ධ අදහස් දෙනවා අපිට නොදැනී. හැබැයි ඒ පිරිස දන්නේ නෑහැ අපිත් එකිච්ච ගනුදෙනුවෙන් දැනීමෙන් නෙමෙයි ඒක කරන්නේ කර්ම ශක්තියෙන් මෙහෙය ඇවීමකින් එහෙම කරන්න හිතෙනවා එච්චරයි. ඇයි එහෙම
그래서 그때 우리가 Ariya magga를 닦으러 나서면, 그 무리는 우리도 모르게 반대하는 생각을 내놓습니다. 그러나 그 무리도 우리와 맺은 거래를 알지 못합니다. 알아서 그러는 것이 아니라 kamma의 힘에 이끌려 그렇게 하고 싶어지는 것일 뿐입니다.
එහෙම කරන්න හිතෙනවා එච්චරයි. ඇයි එහෙම කරන්න හිතෙන්නේ කියලා ඇහුවොත් අපිට මෙහෙම ගනුතෙනවත් තිබුණේ සංසාරය කියලා එහෙම කියන්න දන්නේ නැ. ඒ දන්නේ නැති නිසා ඒක එහෙම වෙන්නේ.
왜 그러고 싶어지느냐고 물으면, 우리와 saṃsāra에서 이런 거래가 있었다고 말할 줄 모릅니다. 모르기 때문에 그렇게 되는 것입니다.
ඕකට හොඳ පොඩි කතාවක් තියෙනවා භික්ෂූන් වහන්සේලා දෙනවා. කර්මස්ථානයක් වඩවලා ඉන්නකොට හාල් කන්දපෙනව. ඒක භික්ෂූන් වහන්සේ නමට හාල්කම්බක්. කර්මස්ථානය බලන්න බැහැ මේකම.
이에 대해 bhikkhu 두 분에 관한 좋은 짧은 이야기가 있습니다. kammaṭṭhāna를 닦고 있는데 쌀 더미가 보입니다. 그 bhikkhu에게 쌀 더미가 나타나는 것입니다. 이것 때문에 kammaṭṭhāna를 볼 수가 없습니다.
ඒ පාර අනික් හාමුදුරුවන්ට කියනවා පැවැත්නි හරි වැඩේ. මට මේ කර්මස්ථානය වඩන්න බැ. මොකද මේ මහාදක්ම ඇෙනවා. මොනවා ඒක හරි බුදුමයක් මටත් එහෙම එකක් වෙනවා. ඒ ජාතිය හාල්කන්ත් මතක්ය එනවා කියලා.
그래서 다른 스님에게 말합니다. '스님, 큰일입니다. 저는 이 kammaṭṭhāna를 닦을 수가 없습니다. 이 커다란 쌀 더미가 자꾸 나타납니다.' 그러자 다른 스님도 '참 이상한 일입니다. 저에게도 그런 일이 생깁니다. 그런 쌀 더미가 떠오릅니다' 하고 말합니다.
දැන් ඊට පස්සේ මොකද කරන්නේ? එහෙනම් මේක අපිට මේක විසලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. අරය බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේක කියමු. ඒපාරට බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ලා මේ කාරණය කිව්. ඒපාරට බුදුරජාණන් වහන්සේ
그다음 어떻게 합니까? '이것은 우리가 풀 수 있는 일이 아닙니다. Buddha께 가서 말씀드립시다.' 그래서 Buddha께 가서 이 일을 말씀드렸습니다.
කාරණය කිව්. ඒපාරට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නැවතත් කර්මස්ථානයට සම වැදෙන්න මවා මැවෙනකන් ඉන්නක අර හාල් කන්දක දෙන්නට මැහුනේ. ඒ වරා ඔබේ හාල් කන්දම පවරන්න අනික් එක්කෙනාට ඔහොම හද මට මේ මැවිච්ච හාල් කන්ධ අනික් කෙනාට අනික් මේ භික්ෂුවර වේවා කියලා පැව. පවරණවත් දෙකම හාල්කන්ධ දෙකම අතුර දහන.
그러자 Buddha께서 가르치십니다. '다시 kammaṭṭhāna에 들어가서, 쌀 더미가 둘에게 떠오를 때까지 있어라. 그때 그대의 쌀 더미를 다른 이에게 넘겨주어라. 내게 떠오른 이 쌀 더미가 다른 이, 저 bhikkhu의 것이 되기를 하고 넘겨라.' 그렇게 넘겨주자 두 쌀 더미가 모두 사라졌습니다.
දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මොකක්ද මේ හාල්කන් ටික වැිච්ච හේතු
그리고 Buddha께서 이 쌀 더미들이 떠오른 까닭을 가르치셨습니다.
සංසාරයේ එන ගමනේදී බොහෝ කාලයකට ඉස්සෙල්ලා මේ දෙන්නාම හිඟ දෙන්නේ. නිඟ දෙන්න එක්ක වෙලා ඉඳලාට මොකනේ හිඟා කාලලා මේ දෙන්න නැට වයාන කාල හවසට ජීවත් වෙන්න.
saṃsāra를 거쳐 오는 길에, 오래전 이 둘은 다 빌어먹는 이들이었습니다. 둘이 함께 다니며 빌어 얻은 것을 지어 먹으며 살았습니다.
එක දවසක් හිඟබන් ගිහිල්ලා නම් එහෙවුට හාල හම්බවුනේ නෑහ මොනවා. අනිත් එක අර හම්බවෙලා තිබුණා.
어느 날 빌러 나갔는데 한 사람은 쌀을 하나도 얻지 못했고, 다른 사람은 얻었습니다.
දැන් ඒක බඩි කියනකර කන්න බැරි හින්දා උන්ගේ ලෝභකම හැ තරමට දෙන්න කැමී.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒවා අර කිව්වා අද මටත් එක්කලා හාල් පතක් දාවා. මම හිත නිගා කආපුම ඔය හාල් පත දෙන්න. ඔබ දෙනවාම ඔබ දෙන්නම් කියලා. ඒ පාර
그러자 얻지 못한 이가 말했습니다. '오늘 나에게도 쌀 한 됫박만 주게. 내가 나중에 빌어서 그 쌀 됫박을 갚아 주겠네. 자네가 주면 내가 갚겠네.' 그러자
පොළොන්දුවිට මොකද කරන්නේ ආල්පත්තාව දෙන්නැක් කරලා වයන කෑව.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඉතින් උඹට කොහොමහරි ඒක දීලා හාල්පත දියන් වඩන කියලා ට දො පුඩියාගන්න.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අරපත න අයට ඉල්ලගත්තා මනුස්සයා සෑම හරි වැඩේ වුනේ මගේ හාල්පතක් ඇති වුණාන කියලා හිතලා ඉන් කාරණය ප්ශ්න තිනින් ඉවරා. නමුත් ගනුදෙනුවක් හැදුනේ. දැන් බලමු
그 됫박을 청해 받은 사람은 '내 쌀 한 됫박이 생겼으니 잘됐다' 하고 생각했고, 일은 탈 없이 끝난 듯했습니다. 그러나 거래 하나가 생겨났습니다.
ඉවරා. නමුත් ගනුදෙනුවක් හැදුනේ. දැන් බලමු ගනුදෙනවා කියන එක විශේෂ සත්වයක් වගේ තියෙන්නේ. දැන් ඉතින් මේ ගනුදෙනුව කොච්චර කාල ගිහද මේ නැවත එන්න.
이제 보십시오. 거래라는 것은 마치 특별한 살아 있는 것처럼 남아 있습니다. 이 거래가 얼마나 긴 세월을 지나 다시 나타났습니까.
හැබැයි මේ හාල්පතයේ ගනුදෙනුව නිසා. නිවන් දකින වාදකයක් නේ ආහා වෙනවා.
그런데 이 쌀 됫박의 거래 때문에 nibbāna를 보는 데 걸림돌이 생깁니다.
ගනුදෙනු පියාපු නැති එකේ වර. දැන් දෙන්නටම හාකන් දෙකක් මොකක්ද ඒකට දෙන්න තියෙන එක මම ගන්න ඉන්න ඕනේ. එයා තව ජීවත් වෙන්න හාල පත ගන්න හරි වැඩේ මම දෙන්න තියෙනවනේ. මම දෙන්නත් ඉන්න නිවන් දැක්කම දෙන්න. එහම්
거래를 갚지 않았기 때문입니다. 이제 둘 모두에게 쌀 더미가 보이는데, 한 사람은 받을 것을 받으려 하고, 다른 사람은 '그가 더 살려면 쌀 됫박을 받아야 하고 나는 갚을 것이 있다'는 처지입니다. 갚아야 할 사람이 nibbāna를 보아 버리면 어떻게 갚겠습니까.
දෙන්න ඉන්න එක්කයි ගන්න ඉන්න එක්කයි ගන දෙනව පියව ගන්න ගියාහම පොලි වෙලා තියෙන තර තමයි හාල් කන්ද.
그렇게 갚을 사람과 받을 사람이 거래를 셈하려 하니, 이자가 붙어 불어난 만큼이 바로 쌀 더미입니다.
ගන් දිනවා පොලි වෙනවා. පොළියට දෙන්න තමා හාග දෙකක් පේනවා. මෙච්චර කාලේ න හාලුව
거래에는 이자가 붙습니다. 이자까지 갚을 것이 두 몫으로 보입니다.
හාග දෙකක් පේනවා. මෙච්චර කාලේ න හාලුව දීලා දැමයි දැන් කොච්චර කල් අර
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන් එහෙම ඉතින් හාල් කන්දක වටිනාකම එයාට හැදි. අර එයාට හාල් කන්දක් දෙන්නඳ වටිනාකම හැදෙ.
그렇게 해서 한 사람에게는 쌀 더미만큼 받을 값이 생겼고, 저 사람에게는 쌀 더미를 갚아야 할 값이 생겼습니다.
දැන් මේ ගම දෙන ගෙවන්න ගියා නම් හදලා කවදා ගෙවාගන්න
이 거래를 실제로 갚으려 했다면 언제 다 갚을 수 있었겠습니까.
හැබැයි මනෝමය මවාගත්ත හාල්කන්තය මනෝමය මවාගත්ත හාල්කන්තට කියලා ගැම දෙනම පියවගන්න හම්බවුනා ඒක බුදුරජාණන් වහන්සේ දැක් වෙනවා. දැන් මේ වෙලාවේදී මේ හිටපු
그러나 마음으로 지어 낸 쌀 더미를 마음으로 지어 낸 쌀 더미로 넘겨줌으로써 둘 다 거래를 셈할 수 있었습니다. 이를 Buddha께서 보여 주십니다.
දැක් වෙනවා. දැන් මේ වෙලාවේදී මේ හිටපු භික්ෂූන් වහන්සේලා දෙන වගේ එක්කෙනෙක්වත් දැනගෙන හිටියේ නැහ. අපි හිඟක් වෙලා කරපු ගන දෙනුවයි මේ මතු වෙන්නේ කියලා.
그런데 그때 그 두 bhikkhu 가운데 한 분도 '우리가 빌어먹던 때 맺은 거래가 지금 떠오르는 것'이라는 것을 알지 못했습니다.
ඒ දෙන්නම දන්නේ නැතුව. අන්න කර්ම බලවේගය ක්‍රියාත්මක වෙලා හරස් වෙන හැටි සසර ගන කියට ක්‍රමයක් දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වගේ දේ කරගන්න ක්‍රමයක් දීලා තුිලිනවා පවා
둘 다 모르는 채였습니다. 이렇게 kamma의 힘이 작동하여 가로막는 모습이 있고, saṃsāra의 거래를 셈하는 방법을 Buddha께서 주셨습니다. 그런 일을 해낼 방법을 주셨습니다.
දහසතා ධර්මස්කන්ධය තුළ ඕකට ක්‍රමය දීලා තියෙන්නේ. අපි දකින්න ැතින පරස් ප්‍රශ්නේ තියෙන්නේ ඝන දෙනාගන්න ක්‍රම බුදුරජාණන් වහන්සේ දීලා ඉරණවා බැ.
dhammakkhandha 안에 그 방법이 주어져 있습니다. 우리가 보지 못하는 가로막는 문제들이 있지만, 거래를 셈하는 방법을 Buddha께서 주지 않으신 것이 아닙니다.
අන්න ඒකයි කියලා එතනමක් තියෙනව පවරමන්න
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කන්නේ නැහ. දැන් අපි දන්නේ නැති දේ අපිට පවරවන්න ක්‍රමයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙත්තා සහගත හිත වඩනවා නම් ලෝකයට ඔහුට ගෙවන්න තියෙන සියලු කර්ම ගෙවෙනවා ඉතුරු වෙන්නේ අල්ප මාත්‍රයයි කියලා.
우리가 모르는 것을 넘겨줄 방법이 있다고 Buddha께서 가르치셨습니다. mettā를 품은 마음을 닦으면 세상에 갚아야 할 모든 kamma가 갚아지고 남는 것은 아주 조금뿐이라고 하셨습니다.
එහෙනම් ඉතින් ඒක අපි දකිලා නැහ. දැන් ලෝකයාට මෙත් වන්නකොට අපිට එන්න තියෙන්නේ ගන දෙනවා පිවනවා.
그런데 우리는 그것을 보지 못했습니다. 세상에 mettā를 펼칠 때 우리에게 다가올 거래가 셈해집니다.
අපි අට පිනක් කරනවා. ඒ පිනේ ආනිසංස අප්රමාණක විදිහට අසීමිතව වඩලා අසීමිත ලෝක සත්‍යයට නෙදන්නේ අපි මේ පූජාවලෝ
우리는 puñña를 짓습니다. 그 puñña의 ānisaṃsa를 헤아릴 수 없이 끝없이 넓혀 끝없는 세상 중생에게 나누어 주지 않습니까?
සත්‍යයට නෙදන්නේ අපි මේ පූජාවලෝ කෙනෙ නිදහස් කරගන්න ඉතින් ඔය නිදහස් කරන්නේ නිවන් දකින ඔය අතීක නොක
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඕවා ආමිස පූජා ඕවා නිවන් මග නෙමෙයි.
그런 것들은 āmisa pūjā이지 nibbāna의 길이 아닙니다.
අපි ඕවා කරන්න ඕනේ නිවන්ද මග තියෙනේ ආර්යෂ්ඨාංගයක මාර්ගය දකීද නිවන් දෙයිද වරන්න අපේ ගනුව පියාගන්නකන් අපිට නිවන් මග වහනවා. ඉතින් ඕක වැහිලා තියෙනවා බුදු දහමෙන් ැිහිලා තියෙන කෑලි ඕක
그런 것도 해야 하지만, nibbāna의 길이 있는 Ariya aṭṭhaṅgika magga를 보겠습니까, nibbāna를 보겠습니까? 우리의 거래를 셈할 때까지 nibbāna의 길은 닫힙니다. 그래서 그것이 닫혀 있습니다. Buddha의 가르침에서 빠져 버린 조각이 바로 이것입니다.
දැන් ඉතින් අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේවා අපි දකින්න ඕනේ.
그러면 우리는 무엇을 해야 합니까? 이런 것들을 보아야 합니다.
එහෙනම් ඉතින් අර බුද්ධානුස්සතිය කියන එක වඩන්න හේතුවක් අපි දකින්න ඕනේ. මෙන්න මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩාගෙන යනකොට ඔය මාර්ගය වඩන්න බාධක පමුණ අවස්ථාව එනවා ඔන්න ඔය කියන පහ සසර තියෙන මහා ගනුදෙනුව නිසා ඔය ගනුදෙනුවේදී කරන්න ඕන එක කියන්න ඕන එක හිතාගන්න අපිට ශක්තියක් එන්නේ නැ. මොකද අපේ තියෙන්නේ? බලන
그렇다면 buddhānussati를 닦는 까닭을 보아야 합니다. 이 Ariya aṭṭhaṅgika magga를 닦아 나아갈 때 그 길을 닦는 데 걸림돌이 오는 때가 있습니다. saṃsāra에 있는 큰 거래 때문에, 그 거래에서 해야 할 것과 말해야 할 것을 생각해 낼 힘이 우리에게 생기지 않습니다. 왜 그렇겠습니까? 보십시오.
දැන් අපිට සරණ දෙකක් ගන්න ඕනේ. බුද්ධං සරණයෙන් අපි විසින් කරගන්න දෙයක්. අනුන්ට ඒක ලබා දෙන්නද?
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
බුද්ධ කියන වචනයෙන් පෙන්නන්නේ භවය උදුරා දමනේ බූ බුද්ධ බුද්ධ වෙනවා.
'Buddha'라는 말이 보여 주는 것은 bhava를 뿌리째 뽑아 버리는 것입니다. 뽑아 버리는 이가 Buddha가 됩니다.
භවය උදුරා දමන වැඩ පිළින්නට වැස්සහම කියනවා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
බුද්ධ සරණය අපිව ඇති කරගෙන වැඩන්න බැ. ඕකට වහිනකොට අපිට ඥානයක් නැහැ. ඔය උපක්‍රම දැනගන්න. අවුවෙන ඒනි තැන්වල අපි හිරවෙන තැන් වලින් මිදෙන්න ක්‍රමයක් අපිට හිතාගන්න බැ.
Buddha saraṇa를 우리 힘만으로 일으켜 닦을 수는 없습니다. 거기에 막힐 때 그런 방편을 알아낼 ñāṇa가 우리에게 없습니다. 우리가 갇히는 곳에서 벗어날 방법을 생각해 내지 못합니다.
හැබැයි ඕකට ගන්න පුළුවන් එක්තරා පිරිසරණක් තියෙනවා.
그러나 거기에 기댈 수 있는 어떤 paṭisaraṇa가 있습니다.
යම් ශ්‍රාවකයෙක් මේ මාර්ගය පූර්ණය කරනවා.
어떤 sāvaka가 이 길을 끝까지 채웁니다.
ඒ පූර්ණය කරන කෙනාට සැකවන්න සැලසීමක් මේ ආශිර්වාදය ශක්තිය පිහිටාව මේ මහා කරුණාවේ ලස්සන
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
බුදුරජාණන් වහන්සේගේ දේහයෙන් පිරිණුම් පෑවට භව ගමන නැවත වුණා. හිත පිළිබඳව ගත පිළිබඳව කිසිවක් නෑහ. ඒ වුනාට අධිෂ්ඨාන කරපු ශක්තිය පිරුවා පලාගා.
Buddha께서 몸으로 parinibbāna 하셨기에 bhava의 길은 멈추었습니다. 마음에 대해서도 몸에 대해서도 남은 것이 없습니다. 그렇지만 adhiṭṭhāna 하신 힘은 두루 퍼져 있습니다.
සියලුම බුදුවරණන් වහන්සේලා අධිෂ්ඨාන කරන ශක්තිය මේ සියලු ලෝක සත්ත්වයෝ කවද හරි මේ සතර දුකෙන් නිදහස් වෙත්වා.
모든 Buddha께서 adhiṭṭhāna 하시는 힘은 '이 세상 모든 중생이 언젠가 이 saṃsāra의 괴로움에서 벗어나기를'입니다.
එහෙනම් සියලුම ලෝක සත්‍යයව සසර දුකෙන් නිදහස් වෙලා ඉවර වෙනකන් අධිෂ්ඨාන ශක්තිය පිවන් පන්න. ඒතා තියෙන්න ඕනේ. අධිෂ්ඨාන තියලා නෙ අතීන්න ඕන සියලුම ලෝක සත්‍යයෙන් කිරිහි සතරෙන් නිදහස් වෙන්න ැකි. එහයන්ගේ අධිෂ්ඨානය සම්පූර්ණ වෙන්නේ සියලුම ලෝක සත්වයෝ සසරෙන් නිදහස් වෙන්න.
그렇다면 세상 모든 중생이 saṃsāra의 괴로움에서 벗어나 끝날 때까지 adhiṭṭhāna의 힘이 이어져야 합니다. 세상 모든 중생이 괴로움에서 벗어나야만 하니, 그분들의 adhiṭṭhāna는 모든 세상 중생이 saṃsāra에서 벗어날 때에야 다 채워집니다.
එහෙනම් කොච්චර කාලයක් අධිෂ්ඨානය පවතිනේද? සීමා කරන්න බැ. අසීමිත අනන්ත අප්‍රමාණ කාලයක් කියත් ඉවර කරාය කියන්න බැරි ශක්තියක්.
그러면 그 adhiṭṭhāna는 얼마나 오래 이어집니까? 끝을 그을 수 없습니다. 끝없고 헤아릴 수 없는 시간이라 해도 다 끝났다고 말할 수 없는 힘입니다.
මෙන්න මේ ශක්තිය බුදුපියාණන් වහන්සේලා එක්කෙනෙක් නෙමෙයි සියලු බුදුපියාණන් වහන්සේලා අසම සමගතියෙන් පිහිට කිව්වා. අසම වූ බුදුවරණන් වහන්සේලාට සමානව බුදුරජාණන් වහන්සේලා පීටව මහා කරුණාවක් මහා කරුණාව මහා කරුණාවට සමාන අනිත් එකට සමාන් කරන්න බැ.
이 힘을 Buddha 한 분이 아니라 모든 Buddha께서 asamasama의 경지에서 의지처로 세우셨습니다. 견줄 데 없는 Buddha들께서 지니신 mahā karuṇā는 다른 어떤 것과도 견줄 수 없습니다.
එහෙනම් එබඳුවන්නා බුදුරජාණන් වහන්සේලා පැතුරුූ අප්‍රමාණ ශක්තිය විශ්වය තුළ නාම ධර්මය නාම ගෝත්‍රය පිහිටනවා. ඔය නාම ගෝතර කියනක නාම ගොත්තන්න නැති ඒවා තිරන්න.
그렇다면 그러한 Buddha들께서 펼치신 헤아릴 수 없는 힘이 온 누리 안에 nāma dhamma, nāmagotta로 자리합니다. nāmagotta라는 것은 'nāmagottaṃ na jīrati', 곧 이름과 겨레는 낡아 없어지지 않는다는 것입니다.
නාම ගෝත්‍රයන් මුල් කරගෙන හටගත්තා වූ ලෝකයේ රූප කලාපයව දිලා යනවා බිදිල යනවා. හැබැයි අර නාමගෝත්රයේ පිහිටපු ශක්තියක් තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කියලා එවරන දෙක සාදන ශක්තිය. දැන් යමක් නිර්මාණය වෙන්නේ ශක්තියක් මුල් කරගෙනයි.
nāmagotta를 뿌리로 하여 생겨난 세상의 rūpa kalāpa는 부서져 갑니다. 그러나 그 nāmagotta에 자리한 힘이 있다면, 그것은 작동하여 무언가를 지어 내는 힘입니다. 무엇이든 지어지는 것은 힘을 뿌리로 해서입니다.
ලෝකයේ අ අපි සුද්ධාත්ක කියලා කිව්වත් නැත්නම් මේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන එකේ මූල ධර්මය බැලුවත් මේ සියලුම දෙයක් ලෝකයේ චිත්ත ශක්තියකින් කර්මජ ම ඉපදවලා.
세상에서, 우리가 suddhaṭṭhaka라고 하든, 아니면 āpo dhātu, tejo dhātu, vāyo dhātu, paṭhavī dhātu의 뿌리 원리를 보든, 세상의 이 모든 것은 citta의 힘으로, kammaja로 생겨났습니다.
ඊට පස්සේ චිත්තජව කියන මේ කාරණා දෙකෙන් නිෂ්පාදනය කරලා නිදහස් කරා උතු රූප කලාප. ඒ කර්ම චිත්ත කියන දෙකෙන් ඒක පැවැත්වීමට යම්කිසි කාලයක් ක්රියාත්මකෙන යෙදෙව්වද ඒ කාරණය ඉච්ච වෙනකම්ම ඒ උතු රූප කලාප තිගෘතු විපරයාසයේ ක්‍රියා දාමයට අහුවෙලා භ්‍රමණය වෙෙනවා.
그다음 cittaja, 이 두 가지로 만들어 utu rūpa kalāpa를 풀어놓았습니다. kamma와 citta 둘이 그것을 이어 가도록 얼마 동안 작동하게 했다면, 그 일이 끝날 때까지 그 utu rūpa kalāpa는 바뀌어 감의 사슬에 걸려 돌고 돕니다.
අන්න ඒවා තමයි ඒ දේ නිෂ්පාදනය කරා ලෝකේ රූප මවන්නේ. දුක උපනිබාන රූප නිෂ්පාදනය කරන්නේ. නිෂ්පාදනය කිව්වේ කාමාශවාදයන් සඳහා.
바로 그것들이 그것을 만들어 세상의 rūpa를 빚어냅니다. 괴로움의 바탕이 되는 rūpa를 만들어 냅니다. 만든다는 것은 kāma의 assāda를 위해서입니다.
එහෙනම් ලෞකික ආශ්වාදයන් සඳහා. ලෞකික ආශ්වාදයන් සඳහා නිත්පාදනය කරපු ශක්තිය ඒ බලාපොරොත්තු වෙච්ච ආශ්වාදයට උරුම කාල සීමා ඉවරනකොට ඒකේ ශක්තිය වෙනවා. ඊට පස්සේ ඒ වස්තුව අතුරු දහනවා.
곧 세간의 assāda를 위해서입니다. 세간의 assāda를 위해 만들어 낸 힘은 바라던 assāda에 주어진 기한이 끝나면 다합니다. 그러면 그 대상은 사라집니다.
අතුරු දහම් වෙන්න හේතුව මොකද? ඇති දෙයක් නෙමෙයි ලෝකේ තියෙන්නේ. හේතුඵලය
사라지는 까닭이 무엇입니까? 세상에 있는 것은 본래 있는 것이 아닙니다. hetu와 phala입니다.
දැන් ඕක දකින්න බැරි අය අදත් තියෙනවා පරමාණු සදාතන එකයි සුද්ධාස්්ස්ථක සදාතන එකයි මේ මුලාවට වහිනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒකච්ච ශාස්තවාදියෙක් වෙන්න ඕනේ මොකද එක කොටසක් සදාතකයි. ඒකෙන් හටගත්තේ විතරයි වැඳෙන කිව්වා නම් ඒක බුදුරජාණන් වහන්සේගේ වචනයක් නෙමෙයි. එදා හිටපු අන්‍ය යෝගීන්ගේ අන්‍ය දර්ශනයකින් වදනය ඒකත්ත ශාස්තෘතයි වැටෙන්නේ. අද මේ බුදු දහමටත් පරමාණු කියන ඒවා නැත්නම් සුද්ධාස්තඑක සදාන එකයි ඒව හැදෙන ඒවා තමයි විනාශ වෙන්නේ කියලා කියන ඔය අදහස බැහැලා තිය.
이것을 보지 못하는 이들이 오늘도 있습니다. paramāṇu는 영원하다, suddhaṭṭhaka는 영원하다는 미혹에 빠집니다. 그렇다면 Buddha께서 ekacca-sassatavādī가 되셔야 합니다. 한 부분은 영원하고 그것에서 생겨난 것만 무너진다고 했다면 그것은 Buddha의 말씀이 아닙니다. 그때 있던 다른 수행자들의 다른 견해, ekacca-sassata에 떨어지는 것입니다. 오늘 이 Buddha의 가르침에도 paramāṇu나 suddhaṭṭhaka는 영원하고 그것으로 생겨난 것만 무너진다는 생각이 스며들어 있습니다.
න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ පැවැත් සියල්ලම හේතුඵල හේතුවක බල. එහෙනම් සුද්ධාස්රකත් හේතුවක බලන්න දකින්න ස්වන් ද ඒක දේශනාවේ තියෙනවා තේරුම් ගන්න කර්මයෙන් ජනිත කරනවා චිත්තයෙන් ජනිත කරනවා මේ රූප ආ රූපං අනිත්.
그러나 Buddha께서 가르치신 것은 이 세상에 있는 모든 것은 hetu와 phala, 원인의 힘이라는 것입니다. 그러니 suddhaṭṭhaka도 원인의 힘으로 보아야 합니다. 그것은 가르침 안에 있습니다. kamma에서 생기고 citta에서 생기는 이 rūpa, 'rūpaṃ aniccaṃ'입니다.
එහෙනම් අනිත්‍ය වූ රූපයක් නිත්‍ය කරන්න බැතන එතකොට මෙතනින් අපි දකින්න ඕනේ. මෙන්න මේ කියන්නා වූ කාරණය
그렇다면 anicca인 rūpa를 nicca로 만들 수 없습니다. 그러니 여기서 우리가 보아야 할 것, 바로 이 말하려는 것은 이렇습니다.
මේ ලෝකයේ පහළ වෙන සෑම දෙයක්ම ශක්තියකින් බිහි වෙනවා. ඒ ශක්තිය තමයි කර්ම ශක්තිය කියලා අපි කියන්නේ. නානාක්ෂණික කර්ම ශක්තිය කියලා කියනවා මතු කාලයකදී කවහරි බිහිවෙනතේ ශක්තිය. ඒ ශක්තිය රූප නෙමෙයි. නාම ධර්මයක්.
이 세상에 나타나는 모든 것은 어떤 힘으로 생겨납니다. 그 힘을 우리는 kamma의 힘이라고 합니다. nānākkhaṇika kamma의 힘이라고 하는데, 뒷날 언젠가 생겨나는 힘입니다. 그 힘은 rūpa가 아니라 nāma dhamma입니다.
ශක්තියක් කවදා හරිත් මතු කරපුවහම ඒ ශක්තිය ගෙවෙන්නේ ඒ ශක්තියට නිෂ්පාදනය කරපු ක්‍රියාවලිය සිද්ධ කිරීමට ඒක ගෝචර වෙලා. ඒ සඳහා ඉවිට යන්නේ. වෙනෙහෙකට ගෙවන්නත් වෙන එකක්ෙන් හැදි වෙන්නේ නැ.
어떤 힘이 언젠가 드러나면, 그 힘은 그 힘으로 마련된 일을 일으키는 데 쓰여 다합니다. 다른 데에 쓰이지는 않습니다.
මෙන්න මේ නිසා ශක්තියක් ගෙවෙන්නලා. ශක්තිය යම් ක්‍රියාවක් සඳහාද ශක්තිය මතු කිරීමේ කුළුගැනී ඒ ක්‍රියාවලිය සිද්ධ වුනාට පස්සේ ශක්තිය කෙ. කර්ම ශක්තියක් දෙපාරක් එපාක නෑහ කියන්න.
이렇게 힘은 다해 갑니다. 어떤 일을 위해 힘이 드러났다면, 그 일이 일어난 뒤에는 힘이 끝납니다. kamma의 힘은 두 번 vipāka를 주지 않는다는 말입니다.
මව් මරපු එකට ප්‍රිය මරපු එකට ආනන්ද පාප කර්ම මතු වෙච්ච ශක්තිය ඒකාන්තයෙන් ඊළඟ අත්බැවයේදී අවධි මහා නරකය හෝ උපද්දලා. අටමහනරකය උපද්දලා. ඒ කර්මයට ක්‍රියාත්මක වෙන්න ඕනේ. විපක්ෂය ක්‍රියාත්මක වෙන්න ඕන. ක්‍රියාත්මක වුනාට පස්සේ ඒකට ගෙවුණට පස්සේ ආයචරයක් ඒ කරපු කර්ම ශක්තියක් ඉතුරු වෙන්නේ නැ. ඊළඟ අත්දැවතිනි ආයුසරයක් විතයට යවන්න එහේ. ඒක කිව්වයි.
어머니를 죽인 일, 아버지를 죽인 일 같은 ānantariya pāpa kamma로 드러난 힘은 반드시 다음 생에 Avīci 큰 niraya나 여덟 큰 niraya에 태어나게 합니다. 그 kamma의 vipāka가 작동해야 합니다. 작동하여 다하고 나면 그 kamma의 힘은 다시 남지 않습니다. 다음 생에 다시 그곳으로 보낼 수 없다는 말입니다.
යම්කිසි ප්‍රවෘත විභාගයක් තියෙනවා නම් යම් කාලයක් ඒකේ තියෙනවා පටිසන් විපාක කාලේ ඉවරයි. එහෙනම් ශක්තියක් ගෙවෙන්නේ ඒකෙන් ක්‍රියාත්මක කිරීම සිද්ධ කළො.
어떤 pavatti vipāka가 있다면 그것도 얼마 동안 이어지다가 paṭisandhi vipāka의 때가 끝납니다. 그러니 힘은 그것으로 작동이 일어나면 다합니다.
ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේලා ශක්තියක් නිකුත් කරන්නේ සියලුම ලෝක සත්‍යයෝ මේ අනන්ත සංසාර මගෙ නිදහස් වෙවා. ඒ මහා කරුණා පතුරෝපු ශක්තිය කෙළවර වෙන්න ඕනේ සියලු සත්වයම සංසාර දුක නිදහස් වෙච්චට කවදා වෙන්නේ
그래서 Buddha들께서 내놓으시는 힘은 '모든 세상 중생이 이 끝없는 saṃsāra 길에서 벗어나기를'입니다. 그 mahā karuṇā로 펼치신 힘이 끝나려면 모든 중생이 saṃsāra의 괴로움에서 벗어나야 하는데, 그것이 언제이겠습니까.
කවදා වුනා හරි එතකන් ශක්තියම පාල ශක්තිය ගිහිල්ලා ඉව මෙන්න මේක අනන්ත අප්‍රමාණ බුදුපියාණන් වහන්සේලා හිටුවපු අප්‍රමාණ ශක්තිය මේ විශ්වයේ ඒ නාම ධර්මය තියෙන්නේ. ඕක ඇදලා ඉන්න ස්කන්ධ සමානුපාතික ආකර්ෂණය කියන එක්තරා ක්‍රමයක් තියෙනවා.
언제가 되든 그때까지 그 힘은 펼쳐져 있습니다. 이것이 헤아릴 수 없는 Buddha들께서 세우신 헤아릴 수 없는 힘, 이 누리에 있는 그 nāma dhamma입니다. 그것을 끌어당기는, 덩어리에 비례하는 끌어당김이라는 어떤 방식이 있습니다.
ඒ ශක්තියට අනුකූල වන්නා වූ දැන් සසර දුකෙන් මිදීමට නිදහස් වීමට උත්සාහ දරන්නා වූ යම්කිසි කෙනෙක් ඇද අන්න එහෙම කෙනාද ඒ සඳහා ඒක ආධාර වශයෙන් ඇදලා. මෙන්න මේකට කියනවා බුදුපියාණන් වහන්සේලා පිරණවන් පෑවත් බුදු පිළිසන ලැබෙනවා.
그 힘에 맞는 이, 곧 saṃsāra의 괴로움에서 벗어나려 애쓰는 이가 있다면, 그런 이에게 그 힘이 도움으로 끌려옵니다. 이것을 두고 Buddha들께서 parinibbāna 하셨어도 Buddha의 paṭisaraṇa를 얻는다고 합니다.
පිරිණුවන් පෑ බුදුවරණන් වහන්සේලා යම් සිතකින් පනවන්නේ පනවා නම් එපදු සිතක් නැත්නම්. මේකත්ම පෙලා තියෙන්නේ. හිතක් නෑ. ගතත් නෑ. හැබැයි දෙකම නැති වුනාට ශක්තිය පවන් වෙන්නේ.
parinibbāna 하신 Buddha들께서 어떤 마음으로 펼치십니까? 그런 마음은 없습니다. 경전에도 바로 그렇게 나와 있습니다. 마음도 없고 몸도 없습니다. 그러나 둘 다 없어도 힘은 이어집니다.
ඒ නිසාම තියෙනවා. අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානය පිරිංස පංචි අහිච්චිකා සත පති උන්නානාභි සරලභෝ මූසිකා කථාමේ රක්ඛා කතාමී පරිටා පටික්කම මත්තන් භූදාන සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධාං
그 때문에 이런 구절이 있습니다. 'Appamāṇo Buddho, appamāṇo Dhammo, appamāṇo Saṅgho. Pamāṇavantāni sarīsapāni ahivicchikā satapadī uṇṇānābhī sarabhū mūsikā. Katā me rakkhā, katā me parittā, paṭikkamantu bhūtāni. Sohaṃ namo Bhagavato, namo sattannaṃ sammāsambuddhānaṃ.'
මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරනවා. සද්දන් වහන්සේලාත් නමස්කාර කරනවා. දැන් සත්රජාණන් වහන්සේලාගේ හිතක් නෑහ. මේකයි මේ අ සත්බුදුවරයන් වහන්සේලාගේ ස්වභාවයක් තියෙනවා. සත්බුදයන් වහන්සේලා දැක්ක බ්‍රහ්මයෝ ඉන්නවා අනාගාමී බ්‍රාහ්මයෝ
'저는 Bhagavā께 절합니다, 일곱 Buddha께 절합니다.' 그런데 일곱 Buddha께는 마음이 없습니다. 일곱 Buddha의 본성이 이러합니다. 일곱 Buddha를 뵌 brahma들이 있습니다. anāgāmī brahma들입니다.
දැන් අපිට මෙත්තා සහගත හිතක්. ඒ වගේම ලෝක සත්‍යා කිරීමේ දයාවක් කරුණාවක් පතුරවක් බලාපොරොත්තුවක් ඇතිෙනක ඉන්නේ. ඒ බැඳීමක ඉන්න කොටසක් ඉන්නවා. අනාගාමී පිරිසිදු.
그들에게는 mettā를 품은 마음, 그리고 세상 중생을 향한 dayā와 karuṇā를 펼치려는 바람이 일어나 있습니다. 그런 묶임 속에 있는 무리가 있으니, 깨끗한 anāgāmī들입니다.
අනාගාමී වුණා අරිහත්යට පත් වුනේ නැති නිසා. එක්තරා මට්ටමකම ලෝකයා කෙරෙහි බැලීමත්. අනාගාමී මට්ඩම මම වාගේම අනිත් කෙනාටත් උදව් කරන්න එපැ. මම දැම ඉවර වෙලා බැහැනේ. ඔන්න ඔය හැඟීමක් තියෙනවා.
anāgāmī가 되었지만 arahatta에 이르지 못했기에, 어느 정도 세상을 향한 바라봄이 있습니다. anāgāmī의 자리에서 '나처럼 다른 이도 도와야 하지 않겠는가, 나만 끝내고 떠날 수는 없다' 하는 느낌이 있습니다.
එහෙනම් ජීවත් වීමට හේතුකාර වන ජීවිත සංස්කාරයක් නැගෙනවා අනාගාමී අයට. අනික් අයට කොහොමහරි බේරගන්න ඕනෑ කියන කරුණාවක් නිසා. ඔන්න ඔය හැඟීම ඉවර කරගන්න බැත නිසා තමයි අනාගාමීලා ගමන ඉවර කරන්න බැ.
그래서 anāgāmī들에게는 살아가는 원인이 되는 jīvita saṅkhāra가 일어납니다. 다른 이들을 어떻게든 구해야 한다는 karuṇā 때문입니다. 그 느낌을 끝내지 못하기에 anāgāmī들은 길을 끝내지 못합니다.
අවිහ අසප්ප සුදස්ස සුදස්සී අකිට්ත කියන මේ ලෝක වලින් අකිටා කියන බඹල බුදුපියාණන් වහන්සේ වැඩපු වෙලාව සත්බුදුරයන් වහන්සේලා දැකපු බ්‍රහ්මයෝ හිටියා කියලා.
Avihā, Atappā, Sudassā, Sudassī, Akaniṭṭha라는 이 세계들 가운데 Akaniṭṭha brahma 세계에, Buddha께서 가셨을 때 일곱 Buddha를 뵌 brahma들이 있었다고 합니다.
එහෙනම් ඒ බ්‍රහ්මයෝ හරි කැමති. ස්වාමීනි අපි ඔබ වහන්සේට ඉස්සෙල්ලා මෙන්න මෙහෙ බුදුරජාණන් වහන්සේ නමත් දැකා. කාසයප කියලා බුදුරජාණන් වහන්සේ නම කෝනාගමය කියා බුදුරජාණන් වහන්සේ නමකුත් අපි දැකලා තියෙනවා. කකුසඳ කියලා බුදුරජාණන් වහන්සේ නමත් අපි දැකලා තියෙනවා. ඒ කල්පයට ඉස්සෙල්ලා කාලේ ඒ කාලේ ඉදිලා තිබුණා වෙස්ස අර විදිහට මේ අර විපස්සී කියලා බුදුරජෙක්ගෙලා යනකම කිව්ේ. අපි මේ කියන සත්බුදුරජාණන් වහන්සේලාම දැකලා තියෙනවා දැන්.
그 brahma들이 몹시 기뻐하며 말했습니다. 'Bhante, 저희는 당신보다 앞서 이곳에서 Kassapa라는 Buddha도 뵈었고, Konāgamana라는 Buddha도 뵈었고, Kakusandha라는 Buddha도 뵈었습니다.' 그 kappa 앞 시대에 계셨던 Vessabhū, 그렇게 Vipassī라는 Buddha까지 말했습니다. '저희는 말씀드린 일곱 Buddha를 다 뵈었습니다.'
එහෙනම් සත්බුදුන් වහන්සේලා දැකලා තියෙන අය එදා ඒ අර විපක්ෂිය කියන බුදුන් වහන්සේගේ කාලයේදීත් ඒ බණ අහලා ඒ ස්ථානයේ අනාගාමී වෙච්ච අය බ්‍රහ්මයෝ තත්වෙනි බුදුන් වහන්සේගදී කාලයේදී අනාගාමී වෙච්ච බ්රහ්හමයුත් අද ඉන්නවා අකදා පම
그렇다면 일곱 Buddha를 뵌 이들, 그때 Vipassī Buddha 시대에 가르침을 듣고 그 자리에서 anāgāmī가 된 brahma들, 그다음 Buddha 시대에 anāgāmī가 된 brahma들이 오늘도 Akaniṭṭha에 있습니다.
අපි ඒ බුදුන් වහන්සේට නමස්කාර කරන හඬ ඔය විශ්වය කම්පනය කරගෙන හැමතෙනෙම යනවා. ඒ බ්‍රහ්මයින්ගේ දිවැසට මේ හඳාකු වෙන්නේ.
우리가 그 Buddha께 절하는 소리는 온 누리를 울리며 어디로나 퍼져 갑니다. 그 소리가 그 brahma들의 dibba cakkhu에 닿습니다.
ආන් අපේ බුදුපියාණන් වහන්සේගේ නම කියනවා. අපි අදි ඒ උන්වහන්සේගේ බණ අහලා අන්න උන්වහන්සේගේ නම තියෙනවා එහෙනවා වඳිනවා ඇහෙනවා. ගරු කරනවා ඇහෙනවා. කවුද ඒ කියන්නේ කෙනා අර අනාගාමී බ්‍රහ්මයෝ බැල්මත් දානවා එතන්
'아, 우리 Buddha의 이름을 부르는구나. 오늘 그분의 가르침을 듣고 그분의 이름을 부르며 절하는 소리가 들린다, 받드는 소리가 들린다. 누가 말하는가.' 하며 그 anāgāmī brahma들이 그쪽으로 눈길을 보냅니다.
අනාගාමී බ්රහ්මයෙන් ගිය දිවැසට ගෝචර වෙනවා අර සෙත්පතන පුද්ගලයා. අන්න අර ගති විස්කන්ධ සමානුපාතක ආකර්ෂණය වදි.
anāgāmī brahma의 dibba cakkhu에 그 축복을 비는 사람이 들어옵니다. 바로 그 덩어리에 비례하는 끌어당김의 성질이 작동하는 것입니다.
ඒ වෙලාවේදී මොකද කරන්නේ? බුද්ධ ඵලය ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ අපි අවනත වුනොත් පමණයි. නමුත් අපිට අවනත වෙන්නේ ක්‍රියාත්මක වන බලය අපේ වර්ධනය අවස්ථා පසේ ඒක වෙන්නේ.
그때 어떻게 됩니까? Buddha의 열매가 작동하는 것은 우리가 고개 숙일 때뿐입니다. 그러나 우리에게 작동하는 힘은 우리가 자라난 단계에 따라 일어납니다.
එතන්ට ආපු ඇදි සාමාන්‍යයෙන් ලදරුවන ඉන්නේ ශාසන ලදරුව අර ශාසන දරුවා අර ආශිර්වාද කරන්න ඉන්නවා. ඒ මගට ලැහැෙනකොටම අර ඉන්න බ්‍රහ්ම ඒගොල්ලෝ බලවත් පිහිට අන්න ඒකයි කියන්නේ. ඒ නිසා මොකනේ එතන ඉන්න ඔය අනාගාමී බ්‍රහ්මයෝ ආශිර්වාදයක් කරනවා අපේ දරුවෙක් හැදෙන්න. බෞද්ධ තරුවෙක් හැදෙන්න අපි ආශිර්වාද කර දෙන්න. එතනින් එහෙනම් විශාල ආශිර්වාදයක්
거기에 끌려온 이는 보통 어린아이, sāsana의 어린아이입니다. 그 sāsana의 아이에게 축복하려고 기다리고 있습니다. 그 길에 들어서자마자 거기 있는 brahma들이 든든한 의지처가 됩니다. 그래서 하는 말입니다. 거기 있는 anāgāmī brahma들이 '우리 아이가 자라도록, Buddha의 아이가 자라도록 축복해 주자' 하며 축복합니다. 그러니 거기서 큰 축복이,
දෙන්න. එතනින් එහෙනම් විශාල ආශිර්වාදයක් මහා ක මහා සුදු කියන කදක් ඇවිදිලා සැකවරලා තියෙනවාද
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සරපය පල අතර වෙන්න තුනවා. විසෙකුට එන්න බැරිව යනවා. එතන්දි අර අනාගාමී බ්‍රහ්මයන්ගේ බලය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ නිසා ඒක හේතුඵලයක් ඇතයි සත්බුද්ධ නමස්කාරයක් දුන්නේ. ඒවන්
뱀 같은 것들이 비켜 가고 독 있는 것이 다가오지 못하게 됩니다. 거기서 작동하는 것이 바로 그 anāgāmī brahma들의 힘입니다. 이렇게 hetu와 phala가 있기에 일곱 Buddha께 절하는 구절을 주신 것입니다.
පේරෙන්නා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ආලෝකයන්නේ ඒවා තමයි ඒවයිනේ. පිට ආලෝක හොඳට දකින තක් ගාල එනවා සීරන දහර ආවල් ඇවිදිලා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඇඟට වන්න. සමහර වෙලාවට ඇඟට සත් කරගෙන යනවා. නළල දිහාට දැනෙනවා ඉරව්වක් කැටෙනවා වගේම මුල් මුල් අවස්ථාව ඔව් අවස්ථාවන් පස්සේ අවශ්‍ය නැ.
몸에 와 닿습니다. 때로는 몸을 스치고 지나갑니다. 이마 쪽에 무언가 와 닿는 듯 느껴집니다. 처음 처음 단계에서 그렇습니다. 네, 그 뒤 단계에서는 필요 없습니다.
පුරු පුරුදු වෙලා එච්ච හරි ගියාට පත්. අපි හිතුවා ළමය අතින් අල්ලගෙන එක්ක යනවා. ඇවිදින්න පුළුවන් වෙනවා. ඉතින් ඇවිදින්න පුළුවන් වෙච්ච කෙනාගේ ින් අති අල්ලගෙන එක් යන්න අවශ්‍ය නැ. ඒ වගේ අ ලුව අවස්ථාවෙකන් ආධාර කරනවා. හැබැයි ආධාර කරන්නේ ඒකට ගැලපෙන ස්කන්ධ සමානුපාතික ගති ලක්ෂණය අපි පහළ වෙන්න ඕනේ. ඒකයි කාර.
익숙해지면 그만큼이면 됩니다. 아이 손을 잡고 데려가는 것을 생각해 보십시오. 아이는 걸을 수 있게 됩니다. 걸을 수 있게 된 아이는 손을 잡고 데려갈 필요가 없습니다. 그처럼 새로 시작하는 단계에서 도와줍니다. 그러나 도움을 받으려면 거기에 맞는 덩어리 비례의 성질이 우리에게 나타나야 합니다. 그것이 까닭입니다.
ඉතින් මෙන්න මේ විදිහට. අන්න බුදුවරයන් වහන්සේලාගේ ආශිර්වාදයත් ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ ආශිර්වාදයත් අපිට ලැබෙන ක්‍රමය.
이렇게 해서 Buddha들의 축복과 sāvaka들의 축복이 우리에게 오는 것입니다.
ඇති. ඉතින් බුදුපියාණන් වහන්සේලා පතුරූප ශක්තිය විශ්වයේ තියෙනවා. මේක ඇදලා ගන්නා. අපි බුදු ගුණයට නමස්කාරයෙන් යුත්තව කටයුතු කරන්න ඕනේ.
됐습니다. Buddha들께서 펼치신 힘이 누리에 있습니다. 이것을 끌어오려면 우리는 Buddha guṇa에 절하는 마음으로 지내야 합니다.
බුදු ගුණයට නමස්කාර කිරීමේදී බුද්ධානුස්සතිය වැඩෙනවා. හැබැයි බුදු ගුණයට හිත නමා කටයුතු කිරීමයි නමස්කාරය කියන්නේ. නම හිත් කර නමස්කාර. බුද්ධ කියන ගුණයට නැ. බිහි කිරීම උදුරා දමන ගුණයට නැඹිලා.
Buddha guṇa에 절할 때 buddhānussati가 자랍니다. 그러나 Buddha guṇa를 향해 마음을 기울여 지내는 것이 절함(namakkāra)입니다. 마음을 기울이는 것이 namakkāra입니다. 'Buddha'라는 덕, 태어남을 뽑아 버리는 덕에 기울어지는 것입니다.
ඒ සඳහා කටයුතු කරන්න කටයුතු කරන්න පත් වුනාම මෙන්න මේ විරාජි මොකද වෙන්නේ? අන්න අර ශක්තිය අපිට ඇදිලා ඉන්න පටන් ගන්නවා. ඒක තමයි ලැබින්නේ බුදු පිළිසන බුදු සරණ අපි ළඟ ක්‍රියාත්මක වෙනකොට බුදු පිළිසරණ අපිට ඇදලා පටන් ගන්නවා ඒත්මක මෙන්න මේක එනකොට කියනවා බුදු පිරිසන අපිට ලැබෙනවා.
그것을 위해 힘쓰게 되면 무슨 일이 일어납니까? 그 힘이 우리에게 끌려오기 시작합니다. 그것이 바로 우리가 얻는 Buddha의 paṭisaraṇa입니다. Buddha saraṇa가 우리 곁에서 작동할 때 Buddha의 paṭisaraṇa가 우리에게 끌려오기 시작합니다. 이것이 올 때 Buddha의 paṭisaraṇa를 얻는다고 합니다.
දැන් ඉතින් බුදු පිරිසරණ ලැබෙනකොට අපි දකින්න ඕනේ එක දෙයක් තියෙනවා. ඉතින් බුදු ගුණයට අවනත වුනහම තමයි බුදු පිරිසරණ එන්නේ.
그런데 Buddha의 paṭisaraṇa를 얻을 때 우리가 보아야 할 한 가지가 있습니다. Buddha guṇa에 고개 숙여야 Buddha의 paṭisaraṇa가 옵니다.
දැන් බුදු ගුණ කියලා අපි හිතා ඉන්නේ මොනවද කියලා කල්පනා කරලා බලන්න බුදු ගුණ කියලා අපි දැන් මේ කියන්නේ අවන්ෝම අපි බුදු ගුණ දැකලා තියෙනවද? බුදු ගුණ පැහැදිලා තියෙනවද? දැන් අපිවක දකින්න ඕනේ.
이제 우리가 Buddha guṇa라고 여기는 것이 무엇인지 곰곰이 살펴보십시오. 우리가 지금 Buddha guṇa라고 하는 것, 우리는 Buddha guṇa를 보았습니까? Buddha guṇa가 뚜렷해졌습니까? 이제 우리가 보아야 합니다.
අද මල්වට්ටියා සරසගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා පූජා කරනවා. සුවඳ හදුක්කුරු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ගිලා පූජා කරනවා. බොහෝම ආසයෙන් ආසයි. බුදුහාමුදුරුවලා පල් වලින් සරසලයි හොඳ පිනක් කියලා හිනවා. බුද්ධ භක්තිය කියලා කිව්වොත් එතන තියෙනවා. භක්තියක්.
오늘 꽃바구니를 꾸며 가서 Buddha께 pūjā 합니다. 향을 들고 가서 Buddha께 pūjā 합니다. 몹시 좋아하며 Buddha의 모습을 꽃으로 꾸미고 좋은 puñña라고 생각합니다. Buddha bhakti라고 한다면 거기에는 bhakti가 있습니다.
දැන් භක්තියෙන් ගිහිල්ලා මොකද කරන්නේ? අර වැඩ කරනග ප්‍රතිමාව වහන්සේට ධර්ම දේශනා කරන්න පුළුවන් තෙරක් එහෙම තිබමා පසෙන් ගත්තනම් උන්වහන්සේගේ ගුණධර්ම දේශනාවක් තියෙනවා.
그런데 bhakti로 가서 무엇을 합니까? 모셔 둔 Buddha의 모습이 dhamma를 설할 수 있다면, 그분의 덕에 맞는 가르침이 있을 것입니다.
දරුවනේ මොකටද මල්ටිය කෙනක් තියන්න. මම කියා තියෙන්නේ මාල ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විබෘත සනා වේරමනි ශික්ෂාපදයක් පනලා තියෙන්නේ අත්හරින්න කියලා මල්වොලින් සැරසනක අත්හරින්න කිව්වහම ඇයි මම සරසන්දේ?
'아이들아, 왜 꽃바구니를 놓느냐. 나는 mālā-gandha-vilepana-dhāraṇa-maṇḍana-vibhūsanaṭṭhānā veramaṇī sikkhāpada를 정해 내려놓으라고 했다. 꽃으로 꾸미는 것을 내려놓으라고 했는데 왜 나를 꾸미느냐?'
උන්වහන්සේ නිහඬ බණක් අහනවා ධර්මය දන්නවා නම් අහන බව තේරුනේ. අහන කෙනෙක් නෙමෙයි අපි මනෝමය වශයෙන් හිතාගන්න ඕන.
그분은 소리 없는 가르침을 주십니다. dhamma를 안다면 그 말씀이 들릴 것입니다. 실제로 말하는 이가 있는 것이 아니라 우리가 마음으로 그려 보아야 합니다.
හැබැයි ඔහොම කියලා කිව්වානම් එහෙනම් මම කියා දෙන්නම් ඔබලා මල් වලින් සරසපේ යථාර්ථය මොකක්ද මල් වලින් සරසගත්තා හරියට ඕගොලත් මේ සමාජයේ මල් වාගේ සැරෙනවා. එකතු වෙලා. මේ වගේ යනවා. ඔය මල් වලට වෙන එක පොඩ්ඩක් බලා හිටා. වරුවක් යන්න ඉස්සෙල්ලා ඔක්කොම මැලවිලා ගිහිල්ලා. ඔය හැඩැඩ ඔක්කොම ඉවර වෙනවා. එහෙනම් ඔබගේ සමාධිය හොඳට ලස්සන වෙලා මල්ුවාගේ හිටිය වැඩිල් ඔහොම ඉන්නහම් පේන්න ඕක මැලවිලා යනවා. එහෙනම් ඕක වැඩක් ඇත්ද නැද්ද කියලා හිතලා. ඔය මල නැති වුනා භාගේ ඕක නැති වෙනවා කියලා දැනගෙන ඔය තියෙන රූප මාන්‍යය අත්හැරපල රූප මදය අත්හැරපලා අත්හැරලා හින්න නිවන් දකින්න බලපානවා. ඔය බණ කිව්වානම් එහෙම ගිය
'그래도 그렇게 했다면, 그대들이 꽃으로 꾸민 것의 참뜻을 가르쳐 주겠다. 꽃으로 꾸민 것은 마치 그대들이 이 사회에서 꽃처럼 피어 모여 이렇게 살아가는 것과 같다. 그 꽃에 일어나는 일을 잠시 지켜보아라. 한나절도 지나기 전에 다 시들어 버린다. 그 고운 모양이 다 끝난다. 그대가 아름답게 꽃처럼 있다가도 보아라, 그렇게 시들어 간다. 그것이 쓸모 있는지 없는지 생각해 보아라. 그 꽃이 사라지듯 그것도 사라진다는 것을 알고 지금 가진 rūpa에 대한 자만을 내려놓아라. rūpa에 취함(mada)을 내려놓고 nibbāna를 보도록 힘써라.'
දකින්න බලපානවා. ඔය බණ කිව්වානම් එහෙම ගිය වෙනෙහෙකට හම්බවුන පිරිගම්. හම්බ වුණා බුදු ගුණයක්.
그런 가르침을 주셨다면, 간 보람이 있는 의지처를 얻은 것입니다. Buddha guṇa 하나를 얻은 것입니다.
හැබැයි අපි ගිය බුදු ගුණියක් සකස් සරසන්නග ලෞකිකත්වයක ආසාවකට සරසන්න ගියා අපි බැඳිලා ඉන්න කහට පැල බුදු ගුණේ අහන්න හාම වුණානම් එහෙම ඕකට නෙමෙයි අපි ගිහිල්ලා පැරනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ලක්ෂයක පිච්ච මල් ගිහිල්ලා පූජාව තියන්න ගියාහමත් කරලා තියෙන්නේ. මල් වලන් හදලා මල් මාලව හදලා සරසලා බෝධිය වටේ ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ වටේ සුවණනි මහාසෑයා වහන්සේ වටේ හරි ලස්සනට වැදලා සුවඳ බල බලා පිච්ච මල් සුවඳයි වෙච්ච මල් වල ලස්සනයි බලබලා සාධු කියලා එනවා.
수십만 송이 꽃을 따서 pūjā 하러 갈 때도 그렇게 합니다. 꽃으로 꽃다발을 만들어 꾸며 Jaya Sri Mahā Bodhi 둘레, Ruwanweli Mahā Seya 둘레에 아름답게 바치고, 따 온 꽃의 향기와 아름다움을 보고 또 보며 sādhu 하고 돌아옵니다.
හැබැයි බුදුපියාණන් වහන්සේ අභ්‍යන්තරය හැම ප්‍රකාශයක් කළා නම් ඕකට නෙමෙයි උබලලා දෙන්න කිව්ේ ඕක පෙන්නන්න කිව්.
그러나 Buddha께서 속마음을 드러내신다면 '그러라고 너희에게 바치라 한 것이 아니라, 그것을 보여 주라고 한 것이다' 하실 것입니다.
උඹලත් ඔය අත්වැල් බැඳගෙන යනවා හරි ලස්සන සුන්දර හරියට ඔය මල් වැල් එල්ලුවා වාගේ අත්වැල් බැඳගෙන යන කට්ටියට බලන්න වෙන දේ බලන්න ඔය මල් වැල් තියා ටිකක් වෙලා බලාගෙන හිට පල්ලක් මොකද වෙන්නේ කියලා. පළපුහම ඔක්කොම ඇතුිලා තියෙනවා. එහෙනම් ඔහොම අත්වැල් බැඳගෙන ගියා නම් ඔය සරණව කාලේ ටිකක් අල්ල යනකොට ඉක්මෙනි වයස ගියානම් නාකිරලක් අත්ත වැල බැඳගෙන යනවානේ ඒ දකින හම්බ හිතලා බලලා
'너희도 그렇게 손잡고 아름답게, 꽃다발을 걸어 놓은 듯 손잡고 다니는 이들이 보아야 할 것을 보아라. 그 꽃다발을 두고 잠시 지켜보아라, 어떻게 되는지. 시들면 다 망가져 있다. 그렇다면 그렇게 손잡고 다니다가 젊은 때가 조금 지나고 나이가 빨리 들면 늙은이들이 손잡고 가는 것, 그것을 보게 된다. 생각해 보아라.'
තරුණ කැරා අත්වැල් බැඳගෙන යනවා. උඹලා හිටි ගමන් අවුරුදු අට ගියා නම් ඒවා අත්ල බැඳගෙන ඉන්න අතක උඹලාගේ අත්වල බැඳීම කොයි යාසියෙන් ඉිත්ත නේද සුවඳත් නෑහ හැඩත් නෑහ මෙන්න මේ පරමල් ටික පේනවා වාගේනේදලා දකින්න හම්බ වෙන්නේ?
'젊은이들이 손잡고 다닌다. 너희가 그렇게 여든 해를 지냈다면, 그렇게 손잡고 있는 너희 손의 묶임은 어떤 모양이겠느냐. 향기도 없고 모양도 없는 이 시든 꽃들처럼 보이지 않겠느냐.'
එහෙනම් ඔය උඹලාගේ තියෙන ඔය මදය අත්හැරපලක් ඔය තනේ ස්රුණ මදය අත්හැරපල ඔය අලංකාරය සැවෙන බලාපොරොත්තු ඔහු දෙයක් ඕක අත්රපලලා ඔන්න ඕක ඕකෙන් පාලම කරන් පලලා කියන්නම් අර ම එරුවන්ලි මහ වහන්සේ ඇතිලා සද්දයක් එහෙම ආවනවානම් ගෙනියට ෆිච්චර මල් ටික තාල ලුවනවා. ආය බලන්න දෙයක්නේ.
'그러니 너희가 가진 그 취함을 내려놓아라. 젊음의 취함을 내려놓아라. 꾸밈을 바라는 그런 마음을 내려놓아라.' 그 Ruwanweli Mahā Seya에서 그런 소리가 들려온다면, 따 온 꽃들을 다 내던질 것입니다. 다시 볼 것이 있겠습니까.
එහෙනම් දැකලා තියෙන්නේ බුදු ගුණ බුදු ගුණ වල කැමතිද? දැන් බුදුහාමුදුරුවන්ගේ කියන්නේ බිහි කිරීම උදුරා දැමීමට කියවිත බුදුරජාණන් වහන්සේ දේශනා කරනා. අන්න ඒක ඉගුණේ. ඒ ගුණය ගන්න කැමති නෑ. වෙන එන ඒවා කර කරත් උද්ධාම වෙවී ඉන්නවා.
그렇다면 우리가 본 것이 Buddha guṇa입니까? Buddha guṇa를 좋아합니까? Buddha라는 것은 태어남을 뽑아 버리는 것이라고 Buddha께서 가르치십니다. 그것이 그 덕입니다. 그 덕은 가지려 하지 않습니다. 다른 일들만 하면서 들떠 있습니다.
දැන් අපි දකින්න ඕන අපි බුදු ගුණ දකිනවා. බුද්ධානුස්සතිය වරන්නේ කොහොමද? එපාකි ඉවදය
이제 우리는 보아야 합니다. 우리가 Buddha guṇa를 보고 있습니까? buddhānussati를 어떻게 닦습니까?
බුද්ධානුස්සතිය වරන්නේ කොහොමද? එපාකි ඉවදය කරලා බුදු ගුණ ලැබෙයි.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මහන ජටත් පිරිසයෙන් කැඳපු රබ්බන තරම් වෙලාවක්වත් මේ භවය වර්ණා නොකරෙමි කිව්ව බුදුපියාණන් වහන්සේට මොකක්ද මේන් කරන්නේ? පැවැත්ම වර්ණනා කරන්න මේ පැවැත්මද වර්ණනා කරන්නේ? යහපත් කොටයි සුන්දර තැනට සැපතයි කඋ සොඳුරු බස්ර කියතයි කියමු රජ දුකටයි. පැවැත්ම තුළ සුන්දර ලෝකයක්නේ වර්ණා කරන බුදු ගුණ
손가락 한 번 튕기는 동안만큼도 나는 bhava를 기리지 않는다고 하신 Buddha께 우리가 무엇을 하고 있습니까? 이어짐을 기리고 있습니다. 이 이어짐을 기리는 것입니까? 좋은 몫이다, 아름다운 곳에 즐거움이다, 아름다운 말이다 하며 이어짐 안의 아름다운 세상을 기리는 것이 Buddha guṇa입니까.
දැන් මේවැන් තමයි අද බුදු ගුණ පෙන්නන්නේ නැහැ.
오늘 이런 것들은 Buddha guṇa를 보여 주지 않습니다.
බුදුරජාණන් වහන්සේ වඩින වෙලාවක පිටිපස්සෙන් වැඩියා රවුලම. උන්වහන්සේ පාදයේ තියෙන්න තියෙන පාදිය වලින් උන්වහන්සේත් පාදේ තියන්න. බලපුහම ප්රමාණයෙත් එකා. ඒ කියන්නේ ප්රමාණයෙත් පේනවා. උන්වහන්සේගේ පාලය තිබ්බහම තියෙන ලකුණු තියෙනවා. හාමුදුරුවන්ගේ පාදය පිහිටා. අර පොළොවේ ඉන්නවා ඒ ලකුණ.
Buddha께서 걸어가실 때 뒤에서 Rāhula가 따라갔습니다. 그분이 발을 디딘 발자국에 그도 발을 디뎠습니다. 보니 크기도 같았습니다. 크기도 같아 보였습니다. 그분이 발을 디디면 생기는 표시가 있습니다. 스님의 발이 놓인 땅에 그 표시가 남아 있습니다.
යන ගමන් තියෙනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ පාදී ලකුණු ඔක්කොම පාදයෙන් තියෙනවා. උන්වහන්සේගේ ඉරිපතුලත් එක්ක පැත්තකින් තියෙනවා එයත් පසල කියලා බලනවා දෙකේ හැටි අර ලකුණා මේ ලකුණ කියනවා ඔබ වහන්සේගේ පාදය ලබුණ වගේ පාදය තියෙනවා ඉතින් රාවුල මේ පුහුණු වෙලා යනලා යන කය මොනවා ලස්සනක් හොයන්නද ඕවා වැඩක් ඇතිවා නෙමෙයි. ඕවෙන් හිතා කරගන්නා.
걸어가며 말했습니다. 'Bhante, 당신의 발에 있는 표시가 다 제 발에도 있습니다.' 그분의 발바닥 곁에 나란히 놓고 둘이 어떤지 견주어 봅니다. '이 표시와 저 표시, 당신의 발 표시 같은 발이 저에게 있습니다.' 그러자 'Rāhula야, 이렇게 수련하며 가는 이 몸에서 무슨 아름다움을 찾느냐. 그런 것은 쓸모 있는 것이 아니다'라고 하셨습니다.
දැන් අපි ගිහිල්ලා හැම ත්රිපාදලාචනය බලලා හිටලා මොකක්ද කරන්නේ?
이제 우리는 Sri Pada의 발자국 표시를 보러 가서 무엇을 합니까?
අනේ මෙච්චර කොච්චර ලකුන තිබුනත් ඒ සිරීපාදය අද කෝ එදා මේ ලකුණු පිහිටවපු සිරීපාදය අද දකින්න තියෙනවද? අනේ අනිත්‍ය එක හැටියට කොච්චර ප්‍රියමනාපයෙන් කොච්චර පුණ්‍ය සම්පත්තිය ලෝකය මොනවා පහළ වුනත් මේ කයේ පහළ වෙච්ච අපටම සිද්ධ වෙන්නේ? ගෙවිල්ලා යන එකනඉන්න.
'아, 이렇게 많은 표시가 있었어도 그 거룩한 발은 오늘 어디 있는가. 그날 이 표시를 남긴 그 발을 오늘 볼 수 있는가. 아, anicca인 것이니, 아무리 사랑스럽고 아무리 puñña의 넉넉함으로 세상에 무엇이 나타났어도, 이 몸으로 나타난 우리에게 일어나는 것은 닳아 없어지는 것뿐이 아닌가.'
ශ්‍රීපාදය බලලා බුදුගුණසී කරන්න තියෙන්නේ කොහොමද අර කාවුල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ ගුණසී කරගන්න හැටි කියා දුනා සිපදය පලලා උද්දාම ඉන්න නෙමෙයි කි්ේ. ඒකට වැඳ වැඳ ඉන්න නෙමෙයි කිව්වේ.
Sri Pada를 보고 Buddha guṇa를 어떻게 새겨야 합니까? Buddha께서 Rāhula 스님에게 덕을 새기는 법을 가르쳐 주셨습니다. 발자국을 보고 들떠 있으라고 하지 않으셨습니다. 그것에 절하고 또 절하며 있으라고 하지 않으셨습니다.
අනේ මෙහෙම තිබිච්ච සතිරිපසුල කෝවද පසුේ ලාංචනයෙ නෙමෙයි ඇදලා තියෙන්නේ. පිටවලා තියෙන්නේ. මේ ලාංචනයේ පිහිටවපු බ්ලොක් එක දමනේ කොහෙද ඒ පදුරලෝද පද දකින්න නැ. මොකද වුනේ? දැවිලා අඩුවෙලා ගිය. ඔක්කොම ඉවරයි. කොයි කාලේ අවුදහස් ගාණක් එනවද
'아, 이렇게 있던 거룩한 발바닥은 어디 있는가.' 표시는 그려 놓은 것이 아니라 찍혀 있는 것입니다. 이 표시를 남긴 그 발은 어디 있습니까. 그 발은 볼 수 없습니다. 어떻게 되었습니까? 타서 줄어 사라졌습니다. 다 끝났습니다. 몇천 해가 지났습니까.
අනේ ඉතින් කොච්චර ලස්සන දීලා මොන සුන්දරත්වෙන් ලොව්තුරා බුද්ධත්වයට පෙරුම් පුරලා ලබාගත පුණ්‍ය ශක්තියන් පහල වෙච්ච කට වුනාද අපේ මේ කුණු කාය කටන්නේ නැද්ද? මොනවද මේ ගණ්නාදයක් තියෙන්නේ? අත බල බලා මගේ රේඛාව තියෙනවද කියලා බලනවා. පොත බලලා. මොකක්ද මම මේ හොයන්නේ? මොන රේඛාවද?
'아, 그토록 아름답게 lokuttara 깨달음을 위해 pāramī를 채워 얻은 puñña의 힘으로 나타난 몸이 그러했다면, 우리의 이 썩을 몸이 사라지지 않겠는가. 여기에 무슨 내세울 것이 있는가.' 그런데 손바닥을 들여다보며 내 손금이 있나 봅니다. 책을 펴 놓고서. 나는 무엇을 찾고 있는 것입니까? 무슨 손금입니까?
මෙච්චර දර්ශනය වෙලා තිබිච්ච කියපු 24ක් තිබිච්ච මේ මංගල ලකුණු තිබලා කිව්වොත් ඒ සිරීපාදය අදක ඒකට වෙච්ච දේ දැක්කනම් අපි මොනවා ගැන කතා කරන්නද මොන කායක ලක්ෂණයක් ගැන සතුුරු වෙන්නද අනේ ඇත්තට ලෝකේ මෙච්චර
이렇게 드러나 있던 스물네 가지 상서로운 표시가 있었다 해도, 그 발이 오늘 어떻게 되었는지 보았다면 우리가 무엇을 이야기하고 어떤 몸의 표시를 두고 기뻐하겠습니까.
ආන් දැකා බුදුකු
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන් ඔයපතුල තියාගෙන බැඳල වදින කට්ටිය දකීද ඔය ජාතිය
이제 그 발바닥을 놓고 절하는 이들이 이런 것을 보겠습니까?
ඇයි නැත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනා පෘථනය බුදුල දකිනවා නම් දහයයි දකින්න බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාත කරන්නේ නෑහැ හොර වැරකම් කරන්නේ නැහ දුරාසූ දුර කරන්නේ නෑහැ බොරු කියන්නේ නැහැ කේලන් කියන්නේ නැහැ පර වචන කියන්නේ නැහැ බලාප කියන්නේ නැහැ ලෝක තරහ නෑහැ මෝල නැ ඔච්චරයි දකින්නේ
왜 보지 못하겠습니까? Buddha께서 가르치시길, puthujjana가 Buddha를 본다면 열 가지만 봅니다. Buddha는 산 것을 죽이지 않는다, 도둑질하지 않는다, 그릇된 음행을 하지 않는다, 거짓말하지 않는다, 이간질하지 않는다, 거친 말을 하지 않는다, 쓸데없는 말을 하지 않는다, 탐냄이 없다, 성냄이 없다, 어리석음이 없다. 그만큼만 봅니다.
එහෙමනම් ඉතින් අපි මොකක්ද බුදු ගුණ කියලා හිතන් ින් එහා ගුණයක් දකින්න අරහ ගුණය දකින්න සම්මා සම්බුද්ධ ගුණය දකීද විජ්ජාචරන සම්පන්න ගුණය දකීද පෘතන එහෙනම් අපිට දකින බුදු ගුණද මේ කියා දෙන්නේ
그렇다면 우리가 Buddha guṇa라고 여기는 것 너머의 덕을 볼 수 있습니까? arahaṃ의 덕을, sammāsambuddha의 덕을, vijjācaraṇasampanna의 덕을 puthujjana가 보겠습니까? 그렇다면 지금 가르쳐지는 것이 우리가 볼 수 있는 Buddha guṇa입니까.
එක දෙයක් තියෙනවා ඔය ගුණය දන්නේ නැත.
한 가지가 있습니다. 그 덕은 알지 못합니다.
මේ අනන්ත සංසාරයේ එන කාලේදී මේ මහා කල්පයක් ඉර අන්තක්කල්පක් මහා කල්පයක් විශාල කාලය. මෙන්න මේ කාලයෙන් අන්තක්කල්ප හ0ටක් අපි ඉඳලා තියෙන්නේ.
이 끝없는 saṃsāra를 거쳐 오는 동안, mahā kappa 하나는 여러 antara kappa로 이루어진 큰 시간입니다. 이 시간 가운데 예순네 antara kappa를 우리는 지나왔습니다.
ඒ ඒ බ්‍රහ්ම ලෝකව ලෝකය 20 වෙන කාලේදී අන්තක්කල්පස්සල මෙහාට ඇවිදිලා අන්තක්කල්ප හතරක් පහක් යනකොට ඕගේ දූෂය වෙලා අලුත් අලුත් භාෂාවල් හදාගෙන යන කාට අපිට කමතක වෙනවා. දැන් ඉන්නේ කමතක
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කාට අපිට කමතක වෙනවා. දැන් ඉන්නේ කමතක වෙලා දන්න. හැබැයි යහපත් වන්නා වූ ගුණය දරාගෙන යම්කිසි දවසක ඔය සුද්ධමාගදී තිබෙන ඔය ගාථාව කියගිය ඉන්නකොට ක්‍රම ක්‍රමයෙන් අතීතයේ සදහම් වල තියෙන ශක්තිය ඇදෙන්න පටන් ගන්නවා. මොකද ඔය භාෂාවේ අර්ථය දන්නවා.
지금은 잊어버린 채로 있습니다. 그러나 좋은 덕을 지니고, 어느 날 saddhamma에 있는 그 게송을 외우며 지내면, 차츰차츰 지난날의 saddhamma에 있는 힘이 끌려오기 시작합니다. 그 말의 뜻을 알기 때문입니다.
අර්ථය දැනගත්තට ගුණ මාත්‍රයක් හරි වැටහෙනවා නම් වැඩෙන්න වැඩෙන්න ඒ ටික වැටහෙන්න පටන් ගන්නා. හැබැයි ඒක ලේසි වැඩක් නෙමෙයි.
뜻을 알아서 덕이 조금이라도 이해된다면, 자라면 자랄수록 그만큼씩 이해되기 시작합니다. 그러나 그것은 쉬운 일이 아닙니다.
ඊට වඩා අපි දකින්න ඕනේ. අපිට දකින්න පුළුවන් මට්ටමෙන් අහගෙන දැකපු වයගෙන් බුදු ගුණ අහන්න ඕන. ආන් එතකොට බුදු ගුණ කියන්නේ බිහි කිරීම උදුරා දමන ගුණ බුදුපියාණන් වහන්සේ දේශනා කරනා. අන්න ඒ වැඳින බුදු.
그보다 우리는 보아야 합니다. 우리가 볼 수 있는 만큼 듣고, 본 만큼 Buddha guṇa를 들어야 합니다. 그때 Buddha guṇa란 태어남을 뽑아 버리는 덕이라고 Buddha께서 가르치십니다. 그것이 우리가 절하는 Buddha입니다.
එපදු ආර්ය පිරිස් හතරේ ධර්ම ශ්‍රවණය කරනකොට තමයි සුදුන් කියන්නේ කොහොම කෙනෙද කියපු නියම ආකාරය දේශනා කරන්න. අනික් අය දේශනා කරන්නේ සුන්දර වස්තුවක් හැටියට.
그러한 네 무리의 ariya가 dhamma를 들을 때, Buddha가 어떤 분이신지 참된 모습을 설해야 합니다. 다른 이들은 아름다운 물건처럼 설합니다.
ධර්මය අවබෝධ කරගන්න හේතුකාරක බුද්ධ ස්වභාවය උන්වහන්සේ දේශනා කරපු ධර්ම ස්වභාවය අදහස ලෝකයට විද්‍යාමාන කරන්න බැිනවා. උන්වහන්සේ මිනම උත්තමයන කියලා දකින්න බැරුව. ඒකේ සිද්ධ වෙන්නේ මොකද? බුද්ධානුස්සතිය යටපත් වෙන.
dhamma를 깨닫는 원인이 되는 Buddha의 본성, 그분이 설하신 dhamma의 본성과 뜻을 세상에 드러내지 못합니다. 그분이 사람 가운데 으뜸이심을 보지 못해서입니다. 그 때문에 무슨 일이 일어납니까? buddhānussati가 짓눌려 버립니다.
හරියට බුද්ධානුස්සතිය ගත්ත නම් බුදුපියාණන් වහන්සේ දේශනා කරන. මහණෙනි එකම ධර්මයක් ඇසුරු කරන්න. ඒකාන්තය නිවන් අවබෝධ කරනවා.
buddhānussati를 제대로 지녔다면, Buddha께서 가르치십니다. 'Bhikkhu들이여, 한 가지 dhamma를 가까이 닦아라. 그러면 반드시 nibbāna를 깨닫는다.'
එහෙනම් බුද්ධානුස්සතිය එකක්ම තියෙන නමුත් මෑතදිලි පොත් වල විශුද්ධි මාර්ග වනේ පොත්ත්වල පෙලා තියෙනවා. බුද්ධානුස්සතිය කියන්නේ අප්‍රමාණ ගුණවල විසිරි. ඒ නිසා හිතේම් කරන්න බැ. ඒක හින්දා ධ්‍යාන ලබන්න බැහ පුදු කුණ. දහම් ගුණ සඟගුණ තුනෙන්ම බැ. විශුද්ධි මාර්ගය පෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර දැහ වැඩෙනවා තේරභාවයට පත්වෙන්න. තේරභාවයත් දෙන්නේ අපි පටලවල් දැම්මාට පස්සේ අපි කොහොමද යන්නේ.
그렇다면 buddhānussati 하나만으로도 되는데, 요즘 책들, Visuddhimagga 같은 책들에는 이렇게 나옵니다. buddhānussati는 헤아릴 수 없는 덕으로 흩어져 있어서 마음을 하나로 모을 수 없고, 그러므로 jhāna를 얻을 수 없으며, Buddha guṇa, Dhamma guṇa, Saṅgha guṇa 셋 다 그렇다고 Visuddhimagga는 보여 줍니다. 그런데 Buddha께서는 네 jhāna가 자란다고 가르치십니다. 이렇게 얽어 놓고 나면 우리가 어떻게 나아가겠습니까.
මෙන්න මේක තමයි අද අපිට වෙලා තියෙන්නේ. බුද්ධානුස්සතිය නමට කරගෙන ගියාට බුද්ධානුස්සතිය වැඩෙන්නේ නැති වෙන්න ආරක්ෂා එකක් ඉවරයි.
이것이 오늘 우리에게 일어난 일입니다. 이름만 buddhānussati를 하고 있지 buddhānussati가 자라지 않으니, 지킴 하나가 끝나 버렸습니다.
අනික තමයි මෙත්තානුස්සතිය.
다른 하나는 mettānussati입니다.
මෙත්තානුස්සතිය කියලා ගන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක සම්මත මෛත්‍රිය කියන යමක් ඇද සංඝන නිකා දෝෂ සහිත ඥානවන්තයෝ කෙසේවත් ඒ අනුමද කරන්නේ නෑ. පහන් සිතින් අනුන්ට අනුශාසනා කිරීම යමක් ඇත්ත මෙහෙම දයාවයි මෙහෙම කරුණාවයි මෙහෙම අනුකම්පාවයි. අංගුත්තර දෙකයි සක්ක සූත්‍රය
mettānussati를 살펴보면 Buddha께서 이렇게 가르치십니다. 세상에서 말하는 mettā라는 것은 saṅgaṇikā의 허물이 있어 지혜로운 이들은 결코 그것을 인정하지 않는다. 맑은 마음으로 남을 깨우쳐 이끄는 것이 있다면, 그것이 dayā이고 karuṇā이고 anukampā이다.
අනුකම්පාවයි. අංගුත්තර දෙකයි සක්ක සූත්‍රය මාර්ගීත සූත්‍ර සූත්‍ර දෙකේම ප්‍රග්‍රහය තියෙනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෛත්‍රිය කියලා කියන්නේ මිත්‍රත්වය කියලා හම ගත්තො ලෝක සම්පතය කතා මිත්‍රත්වය සංඝනිකා දෝෂ සහිතයි ඥානවන්තය අනුමත කරන්නේ නැහ.
그러니 Buddha께서 가르치셨습니다. mettā를 벗됨(mittatā)으로 받아들인다면, 세상에서 말하는 그 벗됨은 saṅgaṇikā의 허물이 있어 지혜로운 이가 인정하지 않는다고.
එහෙමනම් අදත් අපිට උගන්නන්නේ මෛත්‍රිය නම් මිත්‍රත්වය එහෙනම් ඉතින් අර ඕක කිව්වේ කවුද? තණ්හා වරගෙනයි ඔය අද ගන්නේ. මිත්‍රත්වය
그런데 오늘도 우리에게 mettā는 곧 벗됨이라고 가르칩니다. 그렇다면 그것은 누가 말한 것입니까? taṇhā를 붙들고서 그렇게 받아들이는 것입니다.
තණ්හා වරගෙනයි ඔය අද ගන්නේ. මිත්‍රත්වය නැද්ද ඔබවහන්සේ ලෝකයා ඔබ වහන්සේ සමග මිත්‍රත්වයක් නැද්ද? ඔබ වහන්සේ ලෝකයා සමග මිත්‍රත්වයක් නැද්ද? ඇයි මේ උදලාව ගහක් මුල්ලා අයින්නේ? නැද්ද එකතුවක්?
'Bhante, 벗됨이 없으십니까? 세상 사람은 당신과 벗됨이 없습니까? 당신은 세상 사람과 벗됨이 없습니까? 왜 이렇게 나무 밑에 홀로 떨어져 계십니까? 어울림이 없으십니까?'
ඔයන ඇහුවේ ඔයි ජේ මිත්‍රත්වයක් තියෙනවලද නැත්ද ඇහුවේ එදා ඔය කියන තණ්හා බලගන්න. ඉතින් අපි දකින්න ඕනේ. ඔය කාරණයෙත් ඒකා.
그날 그렇게 물은 것은 그런 벗됨이 있느냐 없느냐였습니다. 그 taṇhā의 힘으로 물은 것입니다. 그러니 우리는 보아야 합니다. 이 일에서도 마찬가지입니다.
ඒ වගේම තවත් හොඳ වැදගත් කතාවක් තියෙනවා. නිගතනා රාත පුත්‍රට ආවංචි වුණා බුදුරජාණන් වහන්සේ සමමෙත් පතුරවනවා කියලා කතාව. මෙන්න මේ සමමෙත් පතුර වනවා කියන කතාව ආරංචි වුනාට පස්සේ හොඳ වෙලාවක් අහුණා නිකාත් බුදුහාමුදුරුවන්ට විරුද්ධවම ප්‍රශ්නයක් නගන්න වෙලාව.
또 좋고 중요한 이야기가 있습니다. Nigaṇṭha Nātaputta에게 Buddha께서 고른 mettā를 펼치신다는 소문이 들렸습니다. 고른 mettā를 펼치신다는 이야기를 듣고서, Nigaṇṭha는 Buddha께 맞서는 물음을 던질 좋은 때를 잡았다고 여겼습니다.
නිගණ නාස පුත්තකේ පිරිසේ කවුරුහරි ගියොත් නැහැ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න සමහර වෙලාට බුදුරජාණන් වහන්සේ පිරිසුක දෙන්නේ නැ. එක ගත්ත ඒ වෙලාවේදී
Nigaṇṭha Nātaputta 쪽 사람이 가서 Buddha께 무엇을 물으면, Buddha께서는 때로 답을 주지 않으셨습니다. 그것을 붙잡고
පිරිසුක දෙන්නේ නැ. එක ගත්ත ඒ වෙලාවේදී නිගන්ධාන්ත පුත්ත කියනවා. තමන්ගේ ශ්රාවකයට කතා කරලා භවත් ගෞතමයන් මැඩ පවත්වන්න කතාව නවස්තාන්න අපිට හොඳ කෑල්ලක් හම්බවු.
그때 Nigaṇṭha Nātaputta가 자기 제자를 불러 말합니다. '존자 Gotama를 누르고 말문을 막을 좋은 거리를 얻었다.'
මට ආරංචියක් ආවා බුදුරජාණන් මේ බවත් ගෞතමය සමමෙත් පසුරවනවා කියලා කතාවක් කියනවා ඉස්සෙල්ලා ගිහිල්ලා අහන්න ඒ ඔහු කිව්වොත් එන්න මේ ප්රශ්නය අහන්න.
'존자 Gotama가 고른 mettā를 펼친다는 이야기를 들었다. 먼저 가서 그것을 물어라. 그가 그렇다고 하면 이 물음을 던져라.'
නිගණ්ඨනාද පුටකයේ ශ්රාවකය කිය මාව ප්‍රශ්නයක් අහුවම උත්තර දෙන්නේ නැ. භවත්තුමයන්ගේ සාවකයේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තරක් දීලා වැඩි මාක් කියා දීලා තව තවත් කියා දෙනවා. සමමෙත් පතුරවන කෙනාගේ ලක්ෂණය ඕකද? ගැලපෙනවද? සමප. ඔය ප්රශ්නය අහන්න. ඕක බොළුවක් නෙමෙයි අපි දන්නේ ඇත්තක්. කතා කරන්න වචන නැති වෙන් බලාගන්න අහලා ඉන්න.
'Nigaṇṭha Nātaputta의 제자가 물으면 답하지 않는다. 존자 Gotama의 제자가 물으면 답을 주고 더 많이 가르쳐 주고 또 가르쳐 준다. 고른 mettā를 펼치는 이의 모습이 그런 것인가? 맞는가? 고른가? 그 물음을 던져라. 그것은 거짓이 아니라 우리가 아는 사실이다. 그가 할 말을 잃는 것을 지켜보고 있어라.'
ඔන්න ඇරජාණන් වහන්සේ ගිහිටා හොඳයි අපි හිතමුකෝ ඔය නිගණ නාසත පුත්තග කියපු අදහස නෙමෙයිද? අද ලෝකේ තියෙන සමිප පැතට බුදුරජාණන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පුතා අරත් එකයි. සුනීිතර සෝපාකටත් එකයි. අල්ලපු ගෙදරඑක කවල අරත් එකයි. ඒක තැනක නෙමෙයි. කාරත් එකවා කාටත් සමික් පැතිරුව ඔය හතා නෙමෙයි තියෙන්නේ. දැන් නිගණ නාතම පුත්‍රය ඇහුවා අදහස නේද ඔය අදස් තියෙන්නේ. එහෙනම් ධර්මය අදහන කොච්චර යටපත් වෙලාද බලන්න වැදගත්ම තැන්වල
그래서 그가 Buddha께 갔습니다. 자, 생각해 봅시다. Nigaṇṭha Nātaputta가 말한 생각이 이것 아닙니까? 오늘 세상에서 말하는 고른 mettā라는 것은, Buddha께는 자기 아들 Rāhula도 같고, Sunīta와 Sopāka도 같고, 이웃집 누구도 같다는 것입니다. 그런 뜻이 아닙니다. 누구에게나 똑같이 고르게 펼친다는 것, 그런 뜻이 아닙니다. 이제 Nigaṇṭha Nātaputta가 물은 생각이 바로 그 생각 아닙니까? 그러니 가장 중요한 자리들에서 dhamma의 뜻이 얼마나 짓눌려 있는지 보십시오.
ඒ වෙලාවේදී මොකද කරන්නේ අර පුද්ගලයා ගිහිල්ලා අහනවා. බත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මේ සමමමෙත් පතුර වනවා කියලා ආරංචියක් තියෙනවා ඒක ඇත්ත ඔබ වහන්සේග කියම ඔව් ඒක තමයි මයි කියම සුරාණ උත්තර දුන්න බොහොම සන්තෝසයෙන් අර ප්‍රශ්නේ දැම්ම.
그때 그 사람이 가서 묻습니다. '존자 Gotama시여, 당신께서 고른 mettā를 펼치신다는 소문이 있는데 사실입니까?' '그렇습니다, 그렇게 합니다' 하고 답하시자, 그는 몹시 기뻐하며 그 물음을 던졌습니다.
එහෙනම් භවත්යන් වහන්ස නිකන්ට නාථ පුද්ගාවකයෙක් ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් තියෙන ඒකට උත්තර දෙන්නේ එතකොට ඔබ වහන්සේගේ ශ්රාවකය ප්‍රශ්නයක් ඇහුව උත්තරක් දීලා වැඩිමනක් තියාග මේක සමිචතය ලක්ෂන ඕකද කියලා උන්වහන්සේ ඇහු
'그렇다면 존자시여, Nigaṇṭha Nātaputta의 제자가 당신께 물으면 답을 주지 않으십니다. 그런데 당신의 제자가 물으면 답을 주고 더 많이 가르쳐 주십니다. 이것이 고른 마음의 모습입니까?' 하고 그가 여쭈었습니다.
මනවකය ඔබට වැටහෙන හැටියට පිළිවදු දෙන්න මම අහර ප්රශ්නය කියලාජානා ප්‍රශ්නයක්
'젊은이여, 그대가 이해하는 대로 답하시오. 내가 물음을 하나 묻겠소' 하고 Buddha께서 물음을 하나 던지셨습니다.
ඔබ හිතන්න ගොවියකුර කුඹුරු හතරක් තියෙනවා කියලා. මේ කුඹුරු හද හැම එහෙමයි. එක කුඹුරක් තියෙනවා. හොඳ සත්විකී කස්වැන්නයක් ලැබෙනවා ඒක අකුරපු වල් පැල හැදෙන්නෙත්. තව කුමකුරක් තියෙනවා. ඒක හොඳ සත්‍රී කස්ලන්නත් තියෙනවා. හැබැයි වල් පැල ටිකක් හැදෙනවා වැඩක්වෙලා සාතු කරගන්න ඕන. තවත් කුඹුරක් තියෙනවා. බොහෝම සාතුු කරපු සුළු අසැන්නක් හම්බ වෙනවා. තව කඹුරක් තියෙනවා. ඒක වැඩක් නැ. අනාලා හම්බ වෙන්නේ එෙමනේ.
'한 농부에게 논이 넷 있다고 생각해 보시오. 이 논들은 이렇소. 한 논은 잡초도 나지 않고 좋은 기름진 수확이 나오오. 또 한 논은 좋은 기름진 수확이 나오지만 잡초가 조금 나서 일을 해 깨끗이 해야 하오. 또 한 논은 아주 깨끗이 손질해야 작은 수확이 나오오. 또 한 논은 쓸모가 없소, 망가진 것만 나오오.'
මෙහෙම කුඹුරු හතරක් ගොවියෙකුට තියෙනවාන. දැන් ගොවි කුඹුරු වැඩ කරන්න ගියාහම කොහොමද කරන්න කියන්න බලන්නේ? ගැලපෙන කරම ස්වාමීනි අර හොඳට සතුට වන්න වල් පැලටි කුඹුරට තමයි ඉස්සෙල්ලා වපුරන්නේ. තවත් වෙලාවේ තියනම මොකද කරන්නේ සුවියක් අර වල්පල නාසනය කරලා එහනම් හොඳ අස්ට්න ගන්නවා දෙවෙනි එකත් වැඩක් කරනවා. තවත් නිදහස වෙලාව තිබන්වෙනි එකත් කොහොමහරි වැඩක් කරනවා. තවත් නිදහස් තින අනිකත් වරකයි නෑනේ ස්වාමීන් ඒක වැඩකි වැඩක් නැහැනේ වත්නේ නැහනේ. ඒක වැඩක්න.
'농부에게 이렇게 논이 넷 있다면, 논일을 하러 갈 때 어떻게 하려 하겠소?' '알맞은 대로 합니다, bhante. 좋은 수확이 나고 잡초 없는 논에 먼저 씨를 뿌립니다. 틈이 더 있으면 잡초를 없애고 좋은 수확을 거두는 두 번째 논도 일합니다. 틈이 더 있으면 세 번째도 어떻게든 일합니다. 틈이 더 있어도 나머지 하나는 쓸모가 없습니다, bhante. 그것은 해도 소용이 없습니다.'
ඉතින් එතකොට එහෙම කරන ගොවික්. ඔය කුමුුරු හතරඑක අමනාපයක් එහෙම තියෙනවා. මොකද හිතෙන්න ඕන නෑ ස්වාමී කුමුරුව මනාප වෙලා පෙලලා කුඹුරුවල හැ කුඹුරුවෙක් කමලා පෙලා වෙලා තියෙන්නේ නැ ගොිය එහෙනම් හිතාගන්න මම ගොියා කියලා.
'그렇게 하는 농부에게 그 네 논 가운데 어느 하나를 미워하는 마음이 있는 것이오?' '그렇게 여길 것이 없습니다, bhante. 논이 좋고 싫어서가 아니라 논의 형편에 따라 하는 것입니다.' '그렇다면 나를 농부라고 생각해 보시오.'
මටත් තියෙනවා කුඹුරුහත අස්වැන්නගලා මේ භික්ෂු භික්ෂු කියන දෙපාර්ශවය තමයි මගේ වල් පැලැවෙන්නේ නැති තින් හොඳ අස්වැන්න දෙන්න ලොකුම පුදු. මගේ මේ උපාසක උපාසිකා කියන දෙපර්සවයක් ඉන්නවා. ඒක තමයි වල් පැල ටිකක් නාසනයඑක හොඳස්සන කරපු ගිලාප. මේ අන්‍ය පරිබ්‍රාජක පිරිස ඉන්නවා. ඒ තමයි හුඟක් මහන්සි වුනාම පොඩි අස්වන්න ගන්න පුළුවන්. ඔබ ඉවරනාය පිරිසයි ඉන්නවද? අන්න අනිත්
'나에게도 수확을 내는 논이 넷 있소. bhikkhu와 bhikkhunī, 이 두 무리가 잡초 없이 좋은 수확을 내는 가장 좋은 논이오. upāsaka와 upāsikā라는 두 무리가 있소. 그들은 잡초를 조금 없애면 좋은 수확을 내는 논이오. 다른 paribbājaka 무리가 있소. 그들은 많이 애쓰면 작은 수확을 거둘 수 있소. 그리고 그대들 무리가 있소. 바로 저 나머지 논이오.'
දැන් ඉතින් ඔබ කල්පනා කරලා කියන්නකෝ කුඹුරු හතරට ගොවි සමව කළොත් නේද? කොයි තන් කරන්න කිව්වොත් ගොවියගේ වැඩ පිළිවද සමථ විසමද ඔවට වැඩ වැටහෙන්නේ එ ස්වාමීනි පුඹුරු හතරට එක සලකන්න කියන්න නම් ගොවිගේ වැඩපිළිව විසමයි.
'이제 생각해서 말해 보시오. 네 논을 농부가 똑같이 다룬다면, 그 농부의 일하는 방식이 고르겠소, 고르지 않겠소? 그대는 어떻게 이해하오?' 'Bhante, 네 논을 똑같이 다루라고 한다면 농부의 일하는 방식은 고르지 않습니다.'
එහෙනම් මම ඔබ හතර කොටසට මේකවාසොත් එහෙම මගේ මෙත සමිසමද ස්වාමී එකවා එකොමයි අතැනෙන්නේ අන්න වැරද එහෙනම් හිතාග සවමිත කියන්නේ ගැලපෙන තැනට ගැලපෙන විදියට පේරන එකයි ස්වාමීන් ව ආන්න විසමන ව සමානව කරන්න ගියොත් ඕක විසම දැන් තේරුම් ගන්න සම මොකක්ද කියලා දෙම්
'그렇다면 내가 그대들 네 무리에게 똑같이 한다면 나의 mettā가 고른 것이겠소?' 'Bhante, 똑같이 하면 그것이 잘못입니다.' '그렇다면 이해하시오. 고른 mettā란 알맞은 곳에 알맞은 방식으로 펼치는 것이오.' 'Bhante.' '고르지 않은 것을 똑같이 하려 하면 그것이 고르지 않은 것이오. 이제 고름이 무엇인지 이해하시오.'
අදහම
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)