puñña와 somanassa의 차이
පින හා සොම්නස අතර වෙනස
මොනවා හරි කරලා හනම් හොරකමක් කරලා හරි කමක් නෑහැ මම මගේ ජීවිතය ගොඩන්නක් ගා ගන්නවා කියලා එහෙම හිතාගෙන ඉන්න කෙනෙකුට ඊට සුදුසු අවස්ථාවක් එනවා කාගේ හරි මහා වස්තුවක් හොරකම් කරගන්න.
무엇을 해서든, 도둑질을 해서라도 괜찮으니 내 삶을 일으켜 세우겠다고 마음먹은 사람에게 누군가의 큰 재물을 훔칠 알맞은 기회가 찾아옵니다.
මිනිහා කෝටි ගානක්, ලස්ස ගානක් වටිනා වස්තුවක් කොහේහරි තියලා යනවා දැකලා. කිසි කරදරයක් නැතුව මොනවත් බයක් කරන්නද නැතුව මිනිකන් ඉඳලා අර තිබ්බ තිනින් අරක අරගෙන යන්න පුළුවන්.
어떤 사람이 수억, 수십만 값어치의 재물을 어딘가에 두고 가는 것을 봅니다. 아무 걱정도, 두려울 것도 없이 그 사람이 두고 간 자리에서 그것을 집어 갈 수 있습니다.
කවුරුවත් දැක්කෙත්නේ. දැන් මට පියල් මෙච්චර ගානක කෝටි ගානක වස්තුවක් දැන් මම ගත්තට ආවන්න.
아무도 보지 못했지요. '이제 이만한 돈, 수억 값어치의 재물이 내 손에 들어왔다.'
දැන් මිනිහාත් සතුු වෙන්න පුළුවන්. මේක සෝම්නස් සහගත වෙන පාප කර්මයක් නිසා. මේක පිනක් නෙමෙයි.
그 사람은 이제 기뻐할 수 있습니다. 그것은 somanassa가 따르는 pāpa kamma이기 때문입니다. 이것은 puñña가 아닙니다.
පිනවන ලක්ෂණය පින එහෙනම් පිනවනයි සොම්නස් වෙනවායි කියන්නේ කාරණා දෙකක්. පින වීමක් සොම්නස් වීම තව එකක්.
마음을 흐뭇하게 채워 주는 성질이 puñña입니다. 그러니 흐뭇하게 채워 주는 것과 somanassa가 되는 것은 서로 다른 두 가지입니다. puñña가 되는 것이 하나이고, somanassa가 되는 것이 또 하나입니다.
ඒ තමා මට ලැබුණා කියලා හනම් ස මන අස්ස සෝමනස්ස ස කියන්නේ තමා. තමාට අවශ්‍ය දේ මැනගන්න දෙයක් තමන්ට අවශ්‍ය විදිහට හම්බ වුණා. ආශ්‍රයට ලැබුණා. ඒකෙන් ඇතිවෙන සතුට ආත්මලාභය මුල් කරගත්ත සතුටක්. ඒක සෝමනස කියනවා.
그것은 '내가 얻었다' 하는 것입니다. sa, manas, assa, 곧 somanassa입니다. sa는 자기 자신을 말합니다. 자기가 바라던 것을 헤아려 얻은 것, 자기가 원하는 대로 손에 들어온 것, 곁에 얻게 된 것입니다. 그로부터 생기는 기쁨, 자기 이득을 뿌리로 삼은 기쁨, 그것을 somanassa라고 합니다.
පින කියන වචනයෙන් පෙන්නන්නේ පුණ්‍ය කියන වචනය පෙන්නන්නේ. ඒ තත්ත්වය ඉක්මෙයාගිය ගුණයක්.
puñña라는 말이 가리키는 것은, puṇya라는 말이 가리키는 것은 그런 상태를 넘어선 좋은 바탕입니다.
පිනවනවා. පිණායම කියන වචනය පෙන්නන්නේ.
흐뭇하게 채워 줍니다. 'piṇāyana'라는 말이 가리키는 것이 그것입니다.
තමුන් යම්කිසි පාප වස්තුවක්, පාපකාරී දෙයක් නොකට දෙයක් තමන් ළඟ නැති වුණාද තමන්ගෙන් පෙව ගියාද අන්න ඒ රක්ෂණය නිසා ඇති වෙන්නා වූ සතුටු
자기에게 있던 어떤 pāpa의 것, 나쁜 것, 해서는 안 될 것이 자기 곁에서 없어졌거나 자기에게서 떠나갔다면, 바로 그 특성 때문에 생기는 기쁨,
අනවධ්ය සුපය වරසක් නැති සුඛය.
허물없는 sukha, 흠 없는 sukha입니다.
මල්ල ළඟ ලෝභකම තිබුණා. දැන් ලෝභකම නෑනේ. අන්න පිනවන්න පුළුවන් එකක්. පිනක් වුණා.
내 곁에 lobha가 있었습니다. 이제는 lobha가 없지요. 바로 그것이 마음을 흐뭇하게 채워 줄 수 있는 것입니다. puñña가 된 것입니다.
ලෝභී පුද්ගලයා අලවභී වුනානම් ඉස්සෙල්ලා තිබෙන දුශ්චර්තිය මල්ලගෙන නැ. කිළුටු දහම මල්ලගෙන නෑ. එහර සතුටු වෙන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂණයට කියනවා පින
lobha에 찬 사람이 alobha가 되었다면, 예전에 있던 나쁜 행실이 이제 내게 없습니다. 더러운 성품이 내게 없습니다. 그렇게 기뻐할 수 있습니다. 바로 이 특성을 puñña라고 합니다.
මා භික්ඛවේ පුඤ්ඤානං භහත මහණි පිනට බිය වෙන්න එපා. සුඛස්සේතං භික්ඛය අධිවතනා පුඤ්ඤං මේ පින කියන්නේ සුඛාසිරි තත්ත්වයට කියන තව නමක්. ඒක හරි සුව දෙනවා. මොකක්
'Mā bhikkhave puññānaṃ bhāyittha' — bhikkhu들이여, puñña를 두려워하지 마라. 'sukhassetaṃ bhikkhave adhivacanaṃ yadidaṃ puññāni' — 이 puñña라는 것은 sukha의 상태를 이르는 또 하나의 이름이다.
කියන තව නමක්. ඒක හරි සුව දෙනවා. මොකක් නිසාද? පාප ධර්මයක් මා ළඟ නෑහ කියලා හිතන්න නිරවධය සුඛය එනකොට අන්න ඒ සුඛය
그것은 참으로 편안함을 줍니다. 왜 그럴까요? '내게는 pāpa dhamma가 없다'고 생각하는 허물없는 sukha가 찾아올 때, 바로 그 sukha가
සුඛං ගබ්බං ගන්හන්තං තිවිදං සමාධියෙන්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පරිපූරෙන්න සුඛය ගැකත් කලින් ත්‍රිවිධ සමාධිය පිර ක්ෂණික සමාධිය උපචාර සමාධියන් අපා සමාධිය. එහෙනම් සමාධියටත් සුඛයේ සමාධිය ලබා දෙනවා. මේක බොහොම ශ්රේෂ්ඨාන.
sukha가 세 가지 samādhi를 채워 줍니다. khaṇika samādhi, upacāra samādhi, appanā samādhi입니다. 그러니 samādhi에 있어서도 sukha가 samādhi를 가져다줍니다. 이것은 매우 빼어난 것입니다.
ඒ නිසා මහණ පිනට බිය වෙන්න එපා.
그러므로 bhikkhu여, puñña를 두려워하지 마라.
සුමනා සූත්‍රයක සුමනානි දන්දිය යුතුමේ පින්කර යුතුමේ දෙවි වූවන්ටත් මිනිස්සු උව්වන්ටත් ශ්‍රමණ වූටත් ශ්‍රවණ නිවන් අවබෝධ කරන තුරු පින උපකාර වෙමනාවි දන්තියුතුමය පින්ක. බුදුරජාණන් වහන්සේ මතක
Sumanā sutta에서 'Sumanā여, dāna를 베풀어야 하고 puñña를 지어야 한다. deva가 된 이에게도, 사람이 된 이에게도, samaṇa가 된 이에게도 nibbāna를 깨달을 때까지 puñña가 도움이 될 것이다. dāna를 베풀고 puñña를 지어야 한다'고 Buddha께서 일깨우십니다.
කරනවා. මේ විදිහට කියා සුමනා සූත්‍රය එහෙනම් පින් කරන්න කියලා පෙන්නවා. එන් පින කියන එක අපි තෝරාගන්න ඕනේ.
이처럼 Sumanā sutta는 puñña를 지으라고 보여 줍니다. 그러니 puñña라는 것이 무엇인지 우리가 가려 알아야 합니다.
එහෙනම් අපි පිනෙන් ඈත් වෙලා හිටපු අවස්ථාවක් තියෙනවා. පිනෙන් හිටපු අවස්ථාවක් තියෙනවා.
그렇다면 우리가 puñña에서 멀어져 있던 때가 있고, puñña 안에 머물던 때가 있습니다.
ආපස්සර කියන බ්‍රහ්ම ලෝකයෙන් මේ මනුස්ස ලෝකයට ඉස්සෙල්ලාම උප්පස්සී වශයෙන් ඇවිදිලා.
Ābhassara라는 brahmaloka에서 이 사람 세상으로 맨 처음 opapātika로 태어나 왔습니다.
මේකේ ඉන්න මනුස්සයෝ දස අකුසලයෙන් තොරව කාලාන්තරයක් ගත කළා.
이곳에 살던 사람들은 열 가지 akusala 없이 오랜 세월을 보냈습니다.
මෙන්න මේ දස අකුසලයෙන් තොරව ගත කරපු අවස්ථාව පාප ධර්මයන් නැතුව හිටපු කාලය.
바로 이 열 가지 akusala 없이 지낸 때, pāpa dhamma 없이 살던 시절입니다.
පව් පව් වැට නොකර හිටපු කාලය. ප්රාණඝ ගාත කළේ නෑහැ, හොරවැර වංචා කළේ නෑහැ. සුරා සූරාචාර කළේ නැහ. බොරුන් පරුචන ප්‍රලාප ලෝක තරහ මෝල. මේවයෙන් ඔක්කොම අත්ඇරලා හිටියා.
pāpa를 짓지 않고 살던 시절입니다. 산 목숨을 죽이지 않았고, 도둑질과 속임수를 하지 않았고, 술을 마시거나 그릇된 음행을 하지 않았습니다. 거짓말, 이간질, 쓸데없는 말, lobha, 성냄, moha, 이 모든 것을 내려놓고 살았습니다.
මෙන්න මෙහෙම ඉන්න කාලේ ළඟ පහක් දහම් නෑ. පාපී පහත් දහම් වලින් වෙන්වෙලා හිටපු කාලේදී බොහොම ප්‍රබෝධයි.
이렇게 살던 때에는 곁에 낮은 dhamma가 없었습니다. pāpa에 물든 낮은 dhamma에서 떨어져 지내던 때에는 아주 생기가 넘쳤습니다.
පිනාගිහින් හිටපු කාලේ තමයි ඒ කාලේ. පිනේ හිටපු කාලේ.
그때가 바로 puñña에 들어가 머물던 때, puñña 안에서 살던 때입니다.
ක්රමක්රමීන් ලෝක සත්වයා ඔය කාලේ අත්හැරලා.
차츰차츰 세상의 중생들은 그 시절을 떠나보냈습니다.
නිදහසේ කාටත් ලැබිට පොදු ආහාරය භුක්ති විදිහට පටන් ගත්තා ගැප් කරගෙන.
누구나 자유롭게 얻던 모두의 먹을거리를 움켜쥐며 누리기 시작했습니다.
අනුන්ගේ කොටස ගැප් කරලා තියාගත්තා අනුන්ට අයිති කොටස තමන්ගේ ගෙදරට තියාගත්තා ගැන හල්ලලා.
남의 몫을 움켜쥐어 두었고, 남에게 속한 몫을 자기 집에 가져다 쌓아 두었습니다.
මෙතනින් පටන් ගත්ත ගමන තමයි මගේ කොටසක් වෙන් කරගන්න පටන් ගැනීමේ ආරම්භ වෙන්නේ.
여기서 시작된 길이 바로 '내 몫'을 따로 떼어 갖기 시작한 출발점입니다.
අනික් අයට පොදුවේ තිබිච්ච වස්තුවන් වෙන් කරේ. අනික් අයට ඉඩ ඒවා භුක්ති වින්ද ඉඩ නොදී. ඒක තමන්ගේ කරගත්තය පටන් ගත්තේ යම් තවත් එදා පටන් ඕක පිනෙන් පිරි වුණා.
다른 이들에게 함께 있던 재물을 따로 떼어 냈습니다. 다른 이들이 그것을 누릴 자리를 주지 않고 자기 것으로 삼기 시작했습니다. 그날부터 이것은 puñña에서 멀어져 기울었습니다.
පිනවන්න තිබිච්ච පහක් දහම් තමන් ළඟ නෑහ කියලා හිටපු පුද්ගලයන්. දැන් මම පහක් දහම් වලට වැහලානේ ඉන්නේ. පිනවන පැත්තෙන් ඈත් වුණා.
마음을 흐뭇하게 채워 줄 수 있던, 자기에게 낮은 dhamma가 없다고 하던 사람들이 이제는 '나는 낮은 dhamma에 덮여 있다'는 처지가 되었습니다. 흐뭇하게 채워 주는 쪽에서 멀어진 것입니다.
දැන් මේ පිනවන පැත්තෙන් ඈත් වෙලා ඉන්න පුද්ගලයා යම් යම් මට්ටමකින් අද පුළුවන් පිනවන පැත්ත කරා නැවත ළඟා වෙන්න.
이제 흐뭇하게 채워 주는 쪽에서 멀어져 있는 사람도 오늘날 어느 만큼은 흐뭇하게 채워 주는 쪽으로 다시 다가갈 수 있습니다.
ඒ පහක් දහම වලින් යම් තරමා කෑත් වුනාද පිනවන පැත්තට ළඟා වෙන ඒවට කියනවා පින් කියලා.
그 낮은 dhamma에서 얼마만큼 멀어졌느냐, 그렇게 흐뭇하게 채워 주는 쪽으로 다가가는 것을 puñña라고 합니다.
පින් කරනවා කියන්නේ අමුතු දෙයක් කරනවා නෙමෙයි. මෙච්චර කල් දරාගෙන හිටපු ආගන්තුක උපක් ලේසයන්ගෙන් හදාගත්ත කුණුගොලින් පොඩ්ඩක් ඈත් වුන මට්ටම. ඔහුට සතුරු වෙන්න
puñña를 짓는다는 것은 무슨 별난 일을 하는 것이 아닙니다. 이제껏 지니고 있던 바깥에서 온 손님 같은 upakkilesa로 쌓아 올린 쓰레기 더미에서 조금 멀어진 수준입니다.
පොඩ්ඩක් ඈත් වුන මට්ටම. ඔහුට සතුරු වෙන්න පුළුවන්. ඔහුට ඔහුට පිා යන්න පුළුවන්. මම දැන් පහත් දහම් වලින් මෙච්චර ඈත් වෙලා ඉන්නවා. මෙන්න මේ සතුටට කියනවා පිනේ සතුට.
그는 기뻐할 수 있습니다. 그는 흐뭇해질 수 있습니다. '나는 이제 낮은 dhamma에서 이만큼 멀어져 있다.' 바로 이 기쁨을 puñña의 기쁨이라고 합니다.
සෝමනස්ස සතුට එකක් පිනේ සතුට තම එකක්. අර කුණුගොඩ ලං කර ඉන්න මට ගොඩාක් හම්බුනා කියලා වෙන සතුට තමයි සෝමනස්සය.
somanassa의 기쁨이 하나이고, puñña의 기쁨이 또 하나입니다. 저 쓰레기 더미를 곁에 끌어다 놓고 '나는 많이 얻었다' 하며 생기는 기쁨이 바로 somanassa입니다.
ඒක පව්වල සතුටු වෙනවා. පවලංකරෙන සතුටු වෙනවා. එයාට පිනක් නෙමෙයි තියෙන්නේ සෝමනස්සයක්.
그것은 pāpa로 기뻐하는 것, pāpa를 가까이 끌어들이며 기뻐하는 것입니다. 그에게 있는 것은 puñña가 아니라 somanassa입니다.
සෝමනස්සය නෙමෙයිම මේ අර කියන ගුණය ලබා දෙන්න.
somanassa는 결코 앞서 말한 그 좋은 바탕을 가져다주지 못합니다.
පහක් දහම් වලින් ඈතීමේ ලබන්නා වූ සතුරක් ඇතනම් මේකට කියනවා අර කියන ධ්‍යාන මාර්ගඵල අවබෝධයටත් හේතුකාරක වෙන විශේෂ දෙයක් කියලා. මෙන්න මේක පින
낮은 dhamma에서 멀어짐으로써 얻는 기쁨이 있다면, 이것을 앞서 말한 jhāna와 magga-phala의 깨달음에도 원인이 되는 특별한 것이라고 합니다. 바로 이것이 puñña입니다.
ඉතින් මේ විදිහට ගැප් කරගත්ත ඒවා අරගෙන මම මගේ කියන ඓතිවාසිකවර වැස්සුවාගෙන තියෙන්නේ මේ අනුගේ ඒවා. ලෝකේ ඒවා. මට මේ ලෝකේ උපන්න
그런데 이렇게 움켜쥔 것들을 가지고 '내 것'이라는 권리로 덮어 두고 있는 것은 사실 남의 것, 세상의 것입니다.
මේ අනුගේ ඒවා. ලෝකේ ඒවා. මට මේ ලෝකේ උපන්න නම් මට කණ්ඩ වේලක් ඒ වේලයට මට අයිතිය. තව වේලක් අයිති නැහැ. මගේ බලවිර එකක් අයිතියක් තියෙනවා ඔච්චරයි තියෙන්නේ. ඔයි
내가 이 세상에 태어났다면 나에게는 한 끼 밥, 그 한 끼에 대한 권리가 있습니다. 또 다른 끼니는 내 것이 아닙니다. 내 몫에 대한 권리는 그만큼뿐입니다.
අයිතියක් තියෙනවා ඔච්චරයි තියෙන්නේ. ඔයි නිහාරට මේ ලෝකේ මට තව ගුක්ති අයිතිවාසිකමක් නැහැ. ඒ වුනාට මය ගෙදර
그 이상으로는 이 세상에서 내가 더 누릴 권리가 없습니다.
අයිතිවාසිකමක් නැහැ. ඒ වුනාට මය ගෙදර බලපුවහම අවුරුද්දක් කන්න අටුවක් වෙනම තියෙනවා. අනික් මෙනෙහට ඉන්නේ
그런데 내 집을 들여다보면 한 해 동안 먹을 곳간이 따로 있습니다.
අටුවක් වෙනම තියෙනවා. අනික් මෙනෙහට ඉන්නේ වේදය.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන් මොනවාහරි හදාගත්ත උපක්‍රම සීලය වැඩින් එබඳුම උපක්‍රම සීලයේ විපාක මාලාවක් හැදිලා කෙනෙක් සීන වෙලා ඉන්නවා. කෙනෙහි සම්පත් වලින් අග්‍ර වෙලා ඉන්නවා. හැබැයි
이제 어떤 꾀로 꾸며 낸 sīla, 그런 꾸며 낸 sīla의 vipāka가 줄줄이 이어져 어떤 이는 가난에 빠져 있고, 어떤 이는 재산으로 으뜸이 되어 있습니다.
සම්පත් වලින් අග්‍ර වෙලා ඉන්නවා. හැබැයි දෙක නිසාම වෙන්නේ මොකක්ද? වෛරයයි බයයි හැදෙන එකයි ලෝකෙට පළිගන්නවා. අසාධාරණයි කියනවා. මේ විදිහේ කියන මානසිකත්වයක් ගොතු වෙලා දෙපැත්තම දූෂය වෙනවා.
그런데 이 둘 때문에 무슨 일이 벌어집니까? 원한과 두려움이 생기고, 세상에 앙갚음을 하고, 불공평하다고 말합니다. 이런 마음가짐이 얽히고설켜 양쪽 모두 더럽혀집니다.
මේවා මටයි තියෙනවා කියලා එක උද්දාම වෙනවා. ඒ උද්දාමයාත් පාපයක්. අපිට නෑහ කියලා කෙනෙක් සංයෝගයට පත් වෙනවා. ඒකත් පාපයක්. පාපය පාපයටම මැද දම. පුද්ගලයා දෝෂ භාවයට පත් කරන මානසිකත්වයක් තමයි ඇති වෙන්නේ.
'이것들이 나에게 있다' 하며 한쪽은 들뜹니다. 그 들뜸도 pāpa입니다. '우리에게는 없다' 하며 어떤 이는 괴로움에 빠집니다. 그것도 pāpa입니다. pāpa 위에 pāpa가 쌓입니다. 사람을 허물 있는 상태로 몰아가는 마음가짐이 생겨나는 것입니다.
ලොකුකම පුංචිකම ලෝකෙට ආවට පහු. තමන්ට හිමි කොටසන් දරා ඉන්න මට්ටමක හිටියානම්.
큼과 작음은 세상에 생겨난 뒤의 일입니다. 자기에게 속한 몫만 지니고 사는 수준에 머물렀다면,
ඒ වෙලාවේදී අපිට ඒ ජාතිය එකක් කියන්න මානසිකත්වයක් කාටවත් මතු වෙන්න. අරු
그때에는 그런 것을 말할 마음가짐이 누구에게도 일어나지 않았을 것입니다.
මානසිකත්වයක් කාටවත් මතු වෙන්න. අරු වැඩියෙන් හුස්ම ගන්නවා මට හුස්ම ගතිය තියෙන් ටිකයි කියලා කවුවත් තව නැහැ වෙච්ච තාව ඉතුරු වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා අපි කිව්වන වාතය විතරයි තව ඉතුරු වෙලා තියෙන්නේ කවුරුවත් අල්ලගන්න ැේ. අරු වැඩියෙන් හුස්ම ගත්තා මට අඩු කළා කියන්න ලිදිහක් නෑහ ඒක කියලා.
'저 사람은 숨을 더 많이 쉬고, 나는 쉴 숨이 조금밖에 없다'고 말하는 사람은 아무도 없습니다. 아직 잃지 않고 남아 있는 것, 앞서 말한 공기만이 아직 남아 있습니다. 아무도 움켜쥘 수 없기 때문입니다. '저 사람이 숨을 더 쉬어서 내 몫이 줄었다'고 말할 길이 없습니다.
ඒක හින්දා හුස්ම මම ඔබට දෙන්නම් කියන්න ඕනකුත් නැ. අනේ ම හුස්ම ටිකක් දියන් කියලා තව කෙනකෙන් ඉල්ලන්න ඕනේමකුත් නැහැ. ඒක නිදහසේ තියෙන්න නිසා.
그래서 '내 숨을 당신에게 주겠다'고 말할 필요도 없고, '제발 숨 좀 나눠 주세요'라고 다른 이에게 청할 필요도 없습니다. 그것이 자유롭게 있기 때문입니다.
මේ වාසය කොහොමද නිදහස්ව තිබුනේ? එදා සියලු සම්පත් තිබුනේ ඔහොම නිදහස. කෞකික සම්පත් ඔක්කොම තිබෙන ඔහොම නිදහසක.
이 공기는 어떻게 자유롭게 남아 있었을까요? 그때에는 모든 자원이 그렇게 자유로웠습니다. 세상의 자원이 모두 그처럼 자유로운 상태에 있었습니다.
අනුන්ගෙන් ඉල්ලන්න දේකුත් නැහ අනුට දෙන්න දේකුත් නෑහ. තමන්ගේ කොරසන් ගත්තහම ඒන් හරි අමුතුවෙන් හිතන්න කියන්න දෙයක් කියවුනෙත් නෑ. මෙන්න මෙහෙම තිබිච්ච ලෝකයක් තුළ මේකට වැට බැන්දා.
남에게 청할 것도 없고 남에게 줄 것도 없었습니다. 자기 몫을 가지면 그것으로 따로 생각하거나 말할 것도 없었습니다. 이렇게 있던 세상 안에서 여기에 울타리를 쳤습니다.
වාතයට වැට බැඳින්න බැරි හින්දා සව ඉතුරු වෙලා තියෙනවා.
공기에는 울타리를 칠 수 없기에 그것만은 남아 있습니다.
ජලය ඊළඟට ඉතුරු වෙලා තියෙනවා. ඒකත් වැට බැඳගන්න තරම් බැඳගන්න පුළුවන් මාතය නම් එහෙම බැඳගන්නත් බැහැ. ඒ නිසා වාතය හිතන මොකද වාතය කියන්නේ අලෝභ, අද්වේශ අමෝහ දෙකේ ප්‍රතිඵලය.
그다음으로 물이 남아 있습니다. 그것도 울타리를 칠 수 있는 만큼은 쳤지만, 공기라면 그렇게 가둘 수가 없습니다. 왜냐하면 공기는 alobha, adosa, amoha의 결과이기 때문입니다.
ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, පඨවි ධාතුවයි කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ ප්‍රතිඵලය රාග, ද්වේශ මෝහයන්ගේ ප්‍රතිඵලය රාග, ද්වේශ මෝහ ගෙනන නිසා ඒවාගේ හටගත්ත ප්‍රතිඵලයක් අල්ලගන්න බදාගන්න දරාගන්න අනික පන්න අනිකට රොදී ඉන්න එබඳි ජාතිය තරංගාරිත්වයට ගොදුරු කරන්න පුළුවන් වස්තු බවට පත් වුණා. අලෝභ
āpo dhātu, tejo dhātu, pathavī dhātu는 lobha, dosa, moha의 결과, rāga, dosa, moha의 결과입니다. rāga, dosa, moha 때문에 생겨난 결과이므로, 움켜쥐고 끌어안고 붙들고, 서로 밀치고 서로 매달리는 그런 성향의 먹잇감이 될 수 있는 대상이 되었습니다.
කරන්න පුළුවන් වස්තු බවට පත් වුණා. අලෝභ අද්වේශ අමෝහය නිදහස් නිසක්. වාතය නැමැති ප්‍රතිඵලය ඒකෙන් හටගත්ත ප්‍රතිඵලය එබඳු අල්ලගන්න පුළුවන් තත්ත්වයෙන් නිදහස් වෙලියේ ස්වභාවයෙන් ලෝකේ හටගත්තා.
alobha, adosa, amoha는 자유로운 것입니다. 거기서 생겨난 결과인 공기는 그렇게 움켜쥘 수 있는 상태에서 벗어난 성질로 세상에 생겨났습니다.
අද වෙනකන් ඒක නිදහස්ව තියෙන්නේ.
오늘날까지 그것은 자유롭게 남아 있습니다.
වාක්‍යය නිදහසේ පරිහරණය කරන්න කොහොමද පුළුවන්කම තිබුනේ? ජලයත් ආහාරත් තිබුනේ ඔයන් පරිහරණය කරන්නයි ඉස්සරහ.
공기를 어떻게 자유롭게 쓸 수 있었습니까? 물과 먹을거리도 예전에는 그렇게 쓰도록 있었습니다.
ඊට පස්සේ ආහාරයට වැට වැඳගත්තා ඒක තමයි විශේෂ කරගත්තේ.
그 뒤 먹을거리에 울타리를 쳤습니다. 그것을 따로 떼어 차지한 것입니다.
ඒකෙන් කෙනෙකුට ආහාර හිඟ වෙනවා. කෙනෙකුට ආහාර වැඩි වෙනවා. වැඩි වෙච්ච හරි අපතයන් ඔය තියාගෙන ඉන්නවා මිසා ආහාර වැඩිය තිබුණා කියලා දෙහකට කන්න බැහැ. කොච්චර අඩු කොටුකුරුවාගෙන හිටියා.
그래서 어떤 이는 먹을거리가 모자라고 어떤 이는 먹을거리가 남아돕니다. 남아도는 것은 그저 쌓아 두고 있을 뿐, 먹을거리가 많다고 해서 두 배로 먹을 수는 없습니다. 그런데도 얼마가 되든 가두어 두고 있었습니다.
අනික් හරි ඔහේ අපත යනලා යනවා. එහෙම නැත්නම් එයාගේ වෙනත් ආකාරයෙන් වාදාය මාර්ගයක් බවට පත් කරනවා.
나머지는 그냥 버려집니다. 그렇지 않으면 다른 방식으로 장삿길로 삼습니다.
මෙන්න මෙහෙම තියෙන අවස්ථාවකදී අපි දකිනවා. ඒ පොදු ආහාරයනේ මේ අපි මේ පුද්ගලිකව තියා ඉන්නේ.
이런 상황에서 우리는 봅니다. 우리가 지금 저마다 따로 쌓아 두고 있는 것이 바로 그 모두의 먹을거리라는 것을.
මගේ එක මගේ එක කියලා හදාගෙන ඉන්නේ පාපය මුල් කරගෙන. දැන් මට පිනවන්න පුළුවන්කමක් නෑහැ. මම පිනවන තෙන්නේ නැහ.
'내 것, 내 것' 하며 만들어 둔 것은 pāpa를 뿌리로 삼은 것입니다. 이제 나는 마음을 흐뭇하게 채울 수 없습니다. 나는 흐뭇하게 채워 주는 쪽에 있지 않습니다.
එහෙනම් මගේ ආහාරය තුළ කාගේ වද තියෙන්නේ.
그렇다면 내 먹을거리 안에는 누구의 몫이 들어 있습니까?
අනුන්ට සතුව අනුන්ට පොදුවේ තිබිච්ච දේවල් වලින් එක්තරහ පිරිසක් ඉන්නවා ගුණවට මහා ගුණවතුන්ගේ කොටස මම බදාගෙන දරාගෙන ඉන්නවා නම් නොදී ලොකුම සාපය.
남에게 속하고 남에게 함께 있던 것들 가운데, 덕 있는 어떤 무리가 있습니다. 그 크나큰 덕을 지닌 이들의 몫을 내가 끌어안고 붙든 채 내주지 않는다면, 그것이 가장 큰 저주입니다.
එක පැත්තක්. ඒ නිසා ඒක මහා ශාපයක් වෙලා හිටා. ලොකු දුක් කරදරයාගෙන දෙන්නට හේතු වෙනවා. ඒ තමයි බුදු පසේ බුදු මහා රහත්තා
이것이 한쪽입니다. 그래서 그것은 큰 저주가 되어 큰 괴로움과 어려움을 가져다주는 원인이 됩니다.
වෙනවා. ඒ තමයි බුදු පසේ බුදු මහා රහත්තා ආදීවන්නාවූ ආර්ය ශ්‍රාවක මේ ආදී වශයෙන් ඉන්න ඒ වගේම යම්කිසි ලෝකේ අත්ඇලා නිදහසේ ඉන්න යම් බ්රහ්මචාරීවෝ ඉන්න අයගේ කොටස තමයි උතුමන්ගේ කොටස.
그것은 Buddha, paccekabuddha, 큰 arahant를 비롯한 ariya sāvaka들, 그리고 세상을 내려놓고 자유롭게 사는 brahmacārī들의 몫, 곧 거룩한 이들의 몫입니다.
ඒ අනු පිළිවලින් ඒ උතුම් බව තියෙනවා. දැන් අපේ ආහාර කොටස මුළු ලෝකෙට වැට බැඳගෙන කොටු කරගෙන හදාගත්ත එකේ. ඒ අය කොටසක් තියෙනවා.
그 차례에 따라 그 거룩함이 있습니다. 이제 우리의 먹을거리 몫은 온 세상에 울타리를 치고 가두어 만들어 낸 것 안에 있습니다. 그 안에 그분들의 몫이 들어 있습니다.