와하라까 코리아
CD020-10

CD020 · 10번째 · 20분 · 원문 녹음

텔레비전 dharma 이야기: upādāna

රූපවාහිනී ධර්ම දේශනා උපදාන

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

그분 bhagavā, arahant, sammāsambuddha께 예경합니다.

අති පූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි පින්වතියනි, පින්වත් දරු දරියනි අද අප බලාපොරොත්තු වන්නේ පටිච්ච සමුප්පාද ධර්මකාණන්ය තුළ තිබෙන තණ්හා පච්චයා උපාදානං කියන තැන සියලු කියවු උපාදාන කියන පදය පිළිබඳව සාමාන්‍ය විස්තරයක් තේරුම් ගත්තායි මේ බලාපොරොත්තු වෙන්නේ.

더없이 존귀하신 mahā saṅgha께 허락을 구합니다. saddhā와 슬기를 갖춘 선한 분들, 여러분, 그리고 아이들이여, 오늘 우리는 paṭicca samuppāda dharma 가운데 'taṇhā paccayā upādānaṃ'이라는 대목에 나오는 upādāna라는 낱말에 대해 대략 풀어서 알아보고자 합니다.

තණ්හා කියන්නේ කුමක්ද කියන කාරණය මීට පෙර මේ පින්වතුන් අහන්න ඇති ශ්‍රවණය කරන්න ඇති. අපි එතනදි දැනගත්තා ඒ ඒ තැන හාවෙන තත්ත තත්භිනන්දනය ආදී වශයෙන් පෙන්නපු ඒ තැන ඇලෙන බැඳෙන ස්වභාවයක් තියෙනවා. මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ, මන වඩන ධර්ම කියන මෙන්න මේවට. ඒ තැන හෙනවා. එහෙනම් ඒ තණ්හා වෙලා තණ්හා කියන මානසිකත්වයක් උදා වෙනවා.

taṇhā가 무엇인지는 여러분이 앞서 들으셨을 것입니다. 그때 우리는 'tatra tatrābhinandinī' 같은 말로 보여 준 대로, 이곳저곳에 들러붙고 묶이는 성질이 있다는 것을 알았습니다. 마음을 기쁘게 하는 rūpa, 마음을 기쁘게 하는 sadda, gandha, rasa, phoṭṭhabba, dhamma, 바로 이것들에 마음이 그리로 기울어집니다. 그러면 taṇhā라는 마음 상태가 생겨납니다.

ඒකට හේතුව අපි කිව්වා නිච්චයි, සැපයි, ආත්මයි කියන මේ මානසිකත්වය මේ මුලා දෘෂ්ටිය හේතු කරගෙන ලෝක සත්වයාට මේ ලෝකේ හරි වටිනවා කියලා හැඟෙන නිසා හරි සාර ධර්මයන්ගේ යුත්තයි කියලා හැඟෙන නිසා ලෝක සත්ත්වයෝ ඒවට බැඳිලා. ඇවට ඇලෙනකොට මොකද වෙන්නේ?

그 까닭은, 우리가 말했듯이 nicca다, sukha다, atta다 하는 이 착각된 diṭṭhi 때문에 세상 중생에게 이 세상이 아주 값지고 알맹이 있는 것들로 이루어져 있다고 느껴지기 때문입니다. 그래서 세상 중생은 그것들에 묶여 있습니다. 거기에 들러붙으면 어떻게 됩니까?

ඒවායෙන් එයින් බැඳීමක් හටගන්නවා. ඒවා අත්රලා යන්න බැහ. ළඟ වෙලා ඇලෙනවා. ඇරුනට පස්සේ බැඳෙනවා. අන්න ඇති වෙන්න දෙයක්. උපාදානය වුණා කිව්වේ මොකක්ද?

그것들로부터 묶임이 생겨납니다. 그것들을 놓고 갈 수 없습니다. 가까이 가서 들러붙습니다. 들러붙은 뒤에는 묶입니다. 바로 그것이 생기는 것입니다. 그러면 upādāna가 되었다는 것은 무엇입니까?

මෙන්න මේ ආකාරයෙන් ආසන්නයට ඇදිලා ආසන්නයට බැඳිලා හිතිනවා. දැන් මෙතන්දි අපි දකින්න

바로 이렇게 가까이 끌려가 가까이 묶여 머무는 것입니다.

බැඳිලා හිතිනවා. දැන් මෙතන්දි අපි දකින්න ඕනේ සත්ත පුද්ගල වශයෙන් පෙන්නන ලෝක සත්වයාගේ මුලාවක් තියෙනවා. මේ සත්වයෝ කියලා කොටසක් වෙනම විද්‍යාමාන වෙනවා. ඒ සත්වයා කියන එක්කෙනා හැදුන ආකාරය පෙන්නනකොට සත්ව පුද්ගල දෘෂ්ටිය ඉවත් වෙලා අපිට යථාබෝධයක් ලැබෙනවා. මේක හේතුඵල

이제 여기서 보아야 할 것은, satta·puggala로 보이는 세상 중생에게 착각이 있다는 것입니다. 이 '중생'이라는 것이 따로 있는 것처럼 드러납니다. 그 중생이라는 하나가 어떻게 만들어졌는지를 보여 주면 satta-puggala diṭṭhi가 걷히고 우리는 있는 그대로의 앎을 얻습니다.

අපිට යථාබෝධයක් ලැබෙනවා. මේක හේතුඵල ක්‍රියාමියක් නේද කියලා දකින්න. මේ සත්වයා කියන්නේ එක්තරා මායා දර්ශනයක්, මායා ස්වභාවයක් හේතුඵල ක්‍රියාධාමයකින් ගොන්නැගෙන මායා ස්වභාවයක් කියලා මෙන්න මේ ටික හරියට දකින්න පටන් ගන්නවා මේ ධර්මය හරියට තේරුම් ගත්තහම මෙන්න මෙතන්දි අපි දකින්න ඕනේ මේ උපාදානය කියනකොට මොනවද අපි උපාදාන කරලා තියෙන්නේ. ඇයි උපාදාන කරන්න

'이것은 원인과 결과의 작용이 아닌가' 하고 보게 됩니다. 이 중생이란 하나의 허깨비 모습, 원인과 결과의 작용으로 쌓여 이루어진 허깨비 같은 성질이라는 것을 바르게 보기 시작합니다. 이 dharma를 바르게 이해하면, 여기서 우리가 보아야 할 것은 upādāna라 할 때 우리가 무엇을 붙잡고 있느냐는 것입니다.

උපාදාන කරලා තියෙන්නේ. ඇයි උපාදාන කරන්න හේතුව? මේ පංචකාම වස්තු හරි ප්‍රියයි මනාපයි කියන හැඟීම එනකොට ඒව් අය හිත ඇලුම් කරපුවහම එබඳු දේට අවශ්‍ය කරන දේවල්, පරිහරණයට අවශ්‍ය කරන දේවල් ළඟා කරගෙන අන්න ඒ කරා බැඳින්න පටන් ගන්නවා. ඒ ඒ මන වඩන

왜 붙잡게 됩니까? 이 다섯 가지 kāma 대상이 아주 사랑스럽고 마음에 든다는 느낌이 올 때 그것에 마음이 들러붙으면, 그런 것에 필요한 것들, 누리는 데 필요한 것들을 가까이 끌어와 그것에 묶이기 시작합니다.

ඒ කරා බැඳින්න පටන් ගන්නවා. ඒ ඒ මන වඩන රූප මුල් කරගෙන මන වඩන රූප සඳහා යමක් අවශ්‍යද එබඳුන්නාූ රූප වස්තු ඇසුරු කරගත්තහම ඒ අල්ලගත්ත දේ තුළින් ඉවතට යන්න බැ. අන්න උපාදාන වුණා. දැන් මොකක්ද මේ? කාම වස්තුවක් උපාදාන කළා.

마음을 기쁘게 하는 저마다의 rūpa를 뿌리로 삼아, 그런 rūpa를 위해 무엇이 필요하든 그런 rūpa 대상들을 가까이하게 되면, 그 붙잡은 것에서 떨어져 나갈 수 없습니다. 그러면 upādāna가 된 것입니다. 이것이 무엇입니까? kāma 대상 하나를 upādāna 한 것입니다.

මන වඩන රූප මුල් කරගත්ත කාම වස්තුවක් ඒක අල්ලගත්තා ඒකේ බැඳිනා. අතහරින්න බැරුව ගියා. ඇ අතහරින්න බැරිවා අල්ලගෙන ඉන්නවා. අන්න බැඳ ස්වභාවයක් තමයි මෙතන උපාදාන වුණා කියලා කියන්නේ. ඒ වගේම මනවරන ශබ්දයක් හරි

마음을 기쁘게 하는 rūpa를 뿌리로 한 kāma 대상 하나를 붙잡았고 그것에 묶였습니다. 놓을 수 없게 되었습니다. 놓지 못하고 붙잡고 있습니다. 바로 이 묶인 성질을 여기서 upādāna가 되었다고 합니다.

කියලා කියන්නේ. ඒ වගේම මනවරන ශබ්දයක් හරි මිහිරිය හරි හොඳයි කියලා හිතට ගත්තහම ඒකට අවශ්‍ය කරන්නා වූ අංගපානගියන් එකතු කරලා ඒවා සමඟ බැඳෙනවා. ඒතන හොඳයි කියලා හා වුණා, තණ්හා වුණා. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ කාමවස්වයටත් බැඳෙනවා. ඒ වගේම ගන්ධය

마찬가지로 마음을 기쁘게 하는 소리를 달콤하다, 좋다고 마음에 받아들이면, 그에 필요한 것들을 모아 그것들과 함께 묶입니다. 거기서 좋다고 여기게 되고 taṇhā가 된 것입니다. 그러면 어떻게 됩니까? 그 kāma 대상에도 묶입니다.

අන්න ඒ කාමවස්වයටත් බැඳෙනවා. ඒ වගේම ගන්ධය ගෙනදෙන මන වඩන මිහිර ඒ වගේම සුවඳ ගෙන යම් යම් දේවල් තිබුනහම ඒකෙන් ඒ සුවඳට ඇල්ලුනට පස්සේ මොකද වෙන්නේ? ඒ සුවඳට අවශ්‍ය කරන්නා වූ දේවල් හොයලා බලලා ඒ උපකරණයන් අල්ලගෙන ඒවටත් බැඳෙනවා. අන්න බැඳුනහම මොකද වෙන්නේ? උපාදානයක් ඇති වුණා එතනත්. ගන්ධය පිළිබඳ උපාදානයක්. සසවත් දේවල් රසයි කියන

마찬가지로 gandha가 주는 마음을 기쁘게 하는 달콤함, 향기를 가져다주는 어떤 것들이 있으면, 그것으로 그 향기에 들러붙은 뒤 어떻게 됩니까? 그 향기에 필요한 것들을 찾아보고 그 도구들을 붙잡아 그것들에도 묶입니다. 묶이면 어떻게 됩니까? 거기서도 upādāna가 생겼습니다. gandha에 대한 upādāna입니다.

උපාදානයක්. සසවත් දේවල් රසයි කියන හැඟීමෙන් අරගත්තහම ඒ රසයට ගිදුවෙලා රස ප්‍රියමනාප වෙලා ඒ රසයෙයි තණ්හා කරලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ රසය ගෙන දෙන්න හේතුකාරක වුණා වූ දේවල් හොයලා අන්න ඒවාට ඇලෙන්න පටන් ගන්නවා බැඳෙන්න පටන් ගන්නවා. එතකොට සස හැඟීමට බැඳිලා එක පැත්තකින් ඒකට අවශ්‍ය කරන දේ සමග ඉපලා බැඳිලා තව පැත්තකින්. මෙන්න මේ ආකාරයෙන් මානසිකත්වය

맛있는 것들을 맛있다는 느낌으로 받아들이면 그 맛에 탐착하여 맛을 좋아하게 되고 그 맛에 taṇhā를 일으킵니다. 그 뒤 어떻게 됩니까? 그 맛을 가져다주는 원인이 된 것들을 찾아 그것들에 들러붙기 시작하고 묶이기 시작합니다. 그러면 한쪽으로는 맛의 느낌에 묶이고, 다른 쪽으로는 그에 필요한 것들과 함께 묶입니다.

පැත්තකින්. මෙන්න මේ ආකාරයෙන් මානසිකත්වය ගොන්නනැගෙනවා. ද්‍රව්්‍යව්‍ය වශයෙන් තිබෙන තැනමයි. නමුත් මනස ඒවට බැඳිලා. ඒවා මගේ ඒවා මට ඕනේ ඒවා මගේ ගොඩේ මම කියන එකේ පවත්වන්න ඕනෑ කියලා මේ ආකාරයෙන් මම කියන දෘෂ්ටියෙක්කි ඒවාට බැඳිලා මේ ලෝකයේ තියෙන දේවල් මනසෙන් බැඳගෙන ඉන්නවා. ද්‍රව්‍ය

이렇게 마음 상태가 쌓여 갑니다. 물건으로서는 제자리에 있을 뿐입니다. 그러나 마음은 그것들에 묶였습니다. '그것들은 내 것이다, 나에게 필요하다, 내 무더기 안에, 나라는 것 안에 지켜 두어야 한다' 하고, 이렇게 '나'라는 diṭṭhi로 그것들에 묶여 이 세상의 것들을 마음으로 묶어 쥐고 있습니다.

දේවල් මනසෙන් බැඳගෙන ඉන්නවා. ද්‍රව්‍ය වස්තු ද්‍රව්‍ය වස්තු තියෙන තැන තිබුනට මනසෙන් බැඳුනොත් තමයි ඒ කියන්නා වූ උපාදානය නැවති මුලාව හටගන්නේ. උපාදානය නැවති බැඳීම හටගන්නේ. ඒ විදිහට රූපය

물건은 물건이 있는 자리에 있어도, 마음으로 묶이면 그때 바로 upādāna라는 착각이 생겨납니다. upādāna라는 묶임이 생겨납니다.

නැවති බැඳීම හටගන්නේ. ඒ විදිහට රූපය පිළිබඳව සබ්ද පිළිබඳව ගන්ධ පිළිබඳව සස පිළිබඳවට්ඨබ්බයන් පිළිබඳව මේ පංචකාමයන් පිළිබඳව ඒ කාමවත් සේවීහි බැඳිලා මානසිකත්වය උදා වුනාද මෙන්න මේ අවස්ථාවට කියනවා කාම උපාදානය සිද්ධ වුණා. දැන් මේ උපාදානය කියන එක පෙන්නනකොට

그렇게 rūpa에 대해, sadda에 대해, gandha에 대해, rasa에 대해, phoṭṭhabba에 대해, 이 다섯 kāma에 대해 그 kāma 대상들에 묶인 마음 상태가 생겼다면, 이때를 두고 kāma upādāna가 일어났다고 합니다.

වුණා. දැන් මේ උපාදානය කියන එක පෙන්නනකොට කාමය උපාදාන කරපු හැටි. එතකොට මොකද කරන්නේ තවත් කෙනෙක් මේ ස්වභාවය මට කොච්චර හොඳද? මේ මේ තත්වතානාන්තරයේ කොච්චර හොඳද? මෙහෙම දෙවියෙක් වෙන්න නැත්නම්. මේබඳු බ්‍රහ්මයෙක් වෙන්න නැත්නම් මේ මේ ස්වභාවයටත් නම් කොච්චර හොඳද කියලා. මෙන්න මේ ආකාරයෙන් තමාට ඇති වෙනවා. මේ ලෝකයේ

이제 이 upādāna를 보여 줄 때, 그것이 kāma를 upādāna 하는 모습입니다. 그러면 또 어떤 이는 어떻게 합니까? '이런 상태가 나에게 얼마나 좋을까? 이런저런 자리가 얼마나 좋을까? 이런 deva가 되거나, 이런 brahma가 되거나, 이런 상태라도 된다면 얼마나 좋을까' 하고. 이렇게 자기에게 생겨납니다.

මේ ආකාරයෙන් තමාට ඇති වෙනවා. මේ ලෝකයේ පැවැත්මට හේතු වෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේවා අතරත් ඒවා අතර සැරිසර ඇස, කන, දිව, ශරීරය, මන කියන මේ කොටස් ටික අතරත්. පැවැත්මක් ගොඩන හදාගාගන්න හිතෙනවා තමන්ට අවශ්‍ය ආකාරයට. අන්‍යබඳු වන්නා වූ තැනකට හිතපුහම හිත මොකද වෙන්නේ? ඒ තැනත්තාට ඇති වෙනවා භවය පිළිබඳව හැඟීමක්. එතකොට ඒක මොකද වෙන්නේ එතෙන් ඇති

이 세상에 있게 하는 원인인 rūpa, sadda, gandha, rasa, phoṭṭhabba, dhamma 사이에서, 또 그것들 사이를 오가는 눈, 귀, 혀, 몸, 마음이라는 이 부분들 사이에서, 자기가 바라는 대로 있음을 지어 내고 싶어집니다. 그런 곳을 생각하면 마음이 어떻게 됩니까? 그 사람에게 bhava에 대한 느낌이 생깁니다.

හැඟීමක්. එතකොට ඒක මොකද වෙන්නේ එතෙන් ඇති වෙන්නේ? අන්න එතන ඒ වගේම දෘෂ්ටියක් ඇති වෙනවා. මේවා නිත්‍යයි. මේවා සැපයි. මේවා තමයි හරේ තියෙන්නේ. මේවා තමයි රසස්වාද දෙන්නේ. මේවා කොච්චර වටිනවද? මෙන්න මේ විදියට දෘෂ්ටියක් හටගන්නවා. මෙන්න මේ හටගත්තහම මොකටිය නිසා පුද්ගලයා ලෝක පැවැත්මට බැඳෙනවා. මම කියන තෙනට බැඳෙනවා. මෙන්න බැඳුනහම මොකද වෙන්නේ? දිට්ඨ උපාදාන කියන්නා වූ අවස්ථාවක් මෙතෙන්දි මතු වෙනවා.

그러면 거기서 무엇이 생깁니까? 거기서 또 diṭṭhi 하나가 생깁니다. '이것들은 nicca다. 이것들은 sukha다. 이것들에 알맹이가 있다. 이것들이 단맛을 준다. 이것들이 얼마나 값진가?' 이렇게 diṭṭhi가 생겨납니다. 이것이 생기면 그 때문에 사람은 세상의 있음에 묶입니다. '나'라는 곳에 묶입니다. 묶이면 어떻게 됩니까? 여기서 diṭṭhi upādāna라는 경우가 드러납니다.

මේ තව එකක්. කාම උපාදාන දිට්ඨ උපාදාන ඊට පස්සේ මොකද වෙන්නේ? එතන පුද්ගලයා එතනින් ගිහිල්ලා කාමයට වැටෙනවා. ඒ වගේම දෘෂ්ටියට වැටෙනවා. ඒ වගේම සීලබ්බට උපාදාන නොයෙක් ආකාරයෙන් සියලු රැකලා නොයෙක් ආකාර අනුගමනය කරලා මේ මේ තත්ත්වයට මාව පත්වෙන්න ඕනේ. මේ මේ තත්ත්වය කොච්චර හොඳද කියලා. ලෝක පැවැත්මය

이것이 또 하나입니다. kāma upādāna, diṭṭhi upādāna. 그 뒤엔 어떻게 됩니까? 사람은 거기서 더 나아가 kāma에 떨어집니다. 또 diṭṭhi에 떨어집니다. 또 sīlabbata upādāna로, 갖가지 방식으로 온갖 sīla를 지키고 갖가지 방법을 따르며 '나는 이런 상태에 이르러야 한다, 이런 상태는 얼마나 좋은가' 하고 생각합니다.

තත්ත්වය කොච්චර හොඳද කියලා. ලෝක පැවැත්මය හොඳ දෙයක් ගැන සිහි කරගෙන හොඳ දෙයක් ගැන හිතාගෙන මුලා දෘෂ්ටිය නිසා පුද්ගලයා මොකද කරන්නේ? ඒ ඒ දේ ලබා ගැනීමට එක වැඩපිළිවල් අනුගමනය කරනවා. අනුගමනය කරමින් ඒ දේ ගොන්නගාගන්න උත්සාහ කරලා ඒ අවස්ථාවන්හි බැඳෙනවා. මෙන්න මෙතන්ට බැඳුනහම කියනවා ඒ පුද්ගලයාට සීලබ්බත උපාදානයට පත්වුණා. අ සිල්වෘත උපාදානය කළා. ඒ වාගේම ඒවා ආත්ම

세상의 있음이라는 좋은 것을 떠올리고 좋은 것을 생각하며 착각된 diṭṭhi 때문에 사람은 무엇을 합니까? 그것들을 얻으려고 갖가지 방법을 따릅니다. 따르면서 그것을 쌓아 올리려 애쓰며 그런 경우들에 묶입니다. 여기에 묶이면 그 사람은 sīlabbata upādāna에 이르렀다고 합니다. sīlabbata를 upādāna 한 것입니다.

සිල්වෘත උපාදානය කළා. ඒ වාගේම ඒවා ආත්ම දෘෂ්ටියෙන් අරගෙන මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියන්න හරි වටිනා දේවල් කියන දෘෂ්ටිය ಬಂದ බැඳම මොකද වෙන්නේ? අට්ඨවාද උපාදාන කියන ආකාරයෙන් හතර ආකාරයක් මේ ආකාරයෙන් බැඳිලා මෙසේ මේ උපාදාන කියන මේ බැඳීම නැගිලා එනවා. මොකද මේ පෙන්නන්නේ සසර ගමනට හේතු වෙන උපාදානයි මෙසේ මේ පෙන්නන්නේ. එහෙනම් දකින්න ඕනේ ඔය පදවල

마찬가지로 그것들을 atta diṭṭhi로 받아들여, '나'라고, '내 것'이라고, '나의 atta'라고 할 만큼 아주 값진 것들이라는 diṭṭhi로 묶이면 어떻게 됩니까? attavāda upādāna라고 하는 방식입니다. 이렇게 네 가지 방식으로 묶여 upādāna라는 이 묶임이 일어나 옵니다. 여기서 보여 주는 것은 saṃsāra의 길을 가게 하는 원인인 upādāna입니다.

පෙන්නන්නේ. එහෙනම් දකින්න ඕනේ ඔය පදවල අර්ථය හුඟාක් විග්‍රහය සහිතයි. එක එක අවස්ථාවලේ උපාදාන කියන පදය ඒ තැනට ඔබන විදිහට අර්ථය ගන්න ඕනේ. බෙදලා ගන්නකොට අර්ථය ගන්නේ එහෙමයි. ඒ නිසා මේ සසර ගමනට

그러면 보아야 할 것은, 이 낱말들의 뜻에는 풀이가 아주 많다는 것입니다. 저마다의 경우에 upādāna라는 낱말을 그 자리에 맞는 방식으로 뜻을 잡아야 합니다. 나누어 볼 때 뜻은 그렇게 잡습니다.

අර්ථය ගන්නේ එහෙමයි. ඒ නිසා මේ සසර ගමනට හේතු වෙන කාරණය පෙන්නන පටිච්ච සමුප්පාදයටයි ඔය විදිහට කාම දිටත් කාම උපාදාන දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අත්ථවාද උපාදාන කියන ආකාරයෙන් උපාදානය විග්‍රහ කරගන්න. හොඳින් තේරුම් අරගන්න ඕනේ මේ උපාදාන කියන වචනය අර්ථය එච්චරක් මෙනෙහි. ඔය එක පැත්තකට යෙදුනාම ගොඩනැගෙන අර්ථයයි. තව විදිහකට මේ උපාදානය යනකොට

그러므로 saṃsāra의 길을 가게 하는 까닭을 보여 주는 paṭicca samuppāda에서는 그렇게 kāma upādāna, diṭṭhi upādāna, sīlabbata upādāna, attavāda upādāna라는 방식으로 upādāna를 풀어 보십시오. upādāna라는 낱말의 뜻을 그만큼 잘 이해하고 마음에 새겨야 합니다. 이것은 한쪽으로 쓰였을 때 이루어지는 뜻입니다.

අර්ථයයි. තව විදිහකට මේ උපාදානය යනකොට තවත් ආකාරයකට යෙදෙනවා. බුදුපියාණන් වහන්සේගෙන් අහනවා කවුද වචගොත්ත පරිද්ාජක ස්වාමීනි මේ ඇවිලෙන වින්නට උපාදානය මොකක්ද කියලා. මෙන්න මේ වෙලාවේදී ඇවිලෙන ගින්නට උපාදානය කුමක්ද කියලා අහන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඇවිලෙන ගින්නට දර උපාදානයි. දැන් හොඳ පැහැදිලි දෙයක්. ඊට

다른 방식으로는 이 upādāna가 또 다르게 쓰입니다. Vacchagotta paribbājaka가 Buddha께 묻습니다. '스승이시여, 이 타오르는 불의 upādāna는 무엇입니까?' 이렇게 타오르는 불의 upādāna가 무엇이냐고 묻자 Buddha께서는 타오르는 불의 upādāna는 장작이라고 보여 주십니다.

උපාදානයි. දැන් හොඳ පැහැදිලි දෙයක්. ඊට පස්සේ අහනවා වචක පරිද්‍රාජිත ස්වාමීනි උඩ යන ගිනි සිළුවට ගිනි සතුවට උපාදානය වෙන්නේ මොනවද? වච උඩ යන ගිනිතුවට හුලඟ උපාදානයි කියලා මම තවා. මේ ආකාරයෙන් බුදුපියාණන්

이것은 아주 분명한 것입니다. 그 뒤 Vacchagotta paribbājaka가 묻습니다. '스승이시여, 위로 솟는 불꽃의 upādāna는 무엇입니까?' 'Vaccha여, 위로 솟는 불꽃의 upādāna는 바람이다'라고 하십니다.

කියලා මම තවා. මේ ආකාරයෙන් බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා උපාදානය දෙන්නේ දෙපොලක් හිත සම්බන්ධ තැනක්. ගින්නයි දරයි අතර හිත සම්බන්ධයක් තිබුණේ නැහ. උඩන ගිනිටුවයි හුළරයි අතරින් හිතක සම්බන්ධයක් තිබුණේ නෑ. නමුත් උපාදානයක් දෙපලෙම තිබුණ බව පෙන්නනවා. එහෙනම් මෙතනදි දකින්න ඕනේ

이렇게 Buddha께서는 upādāna가 두 쪽 사이에 마음의 이어짐이 없는 곳에서도 쓰인다는 것을 설하십니다. 불과 장작 사이에는 마음의 이어짐이 없었습니다. 위로 솟는 불꽃과 바람 사이에도 마음의 이어짐은 없었습니다. 그러나 두 쪽 모두에 upādāna가 있었음을 보여 주십니다.

බව පෙන්නනවා. එහෙනම් මෙතනදි දකින්න ඕනේ උපාදාන කියන වචනයට කැනට ඔබන අර්ථ තියෙනවා. පටලවා ගන්න නැතුව හරියට අර්ථ තේරුම් ගත්තහම අපිට ධර්මය තෝරාගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා එතන උපාදානය කිව්ව වෙන

그러면 여기서 보아야 할 것은, upādāna라는 낱말에는 자리에 맞는 뜻들이 있다는 것입니다. 헷갈리지 않고 뜻을 바르게 이해하면 우리는 dharma를 가려낼 수 있게 됩니다.

ලැබෙනවා. ඒ නිසා එතන උපාදානය කිව්ව වෙන අර්ථයකින් ඒ වගේම සත්වයෙක්ගේ සැරිහැරීමේ සසර ගමන හටගන්න හැදෙන උපාදානය තව අර්ථයක්. නමුත් පදයේ එකයි. උපාදාන කියන වචනය. ඒ වගේම මේ පටිච්ච සමුප්පාදය තුළ පෙන්නන මේ පද පෙළ තුළ ඒ පෙනන මූල අර්ථයක් පදාර්ථයක් තියෙනවා. අපි පදාර්ථයක් තෝරගන්න ඕනේ ඒ

그러므로 거기서 말한 upādāna는 다른 뜻이고, 중생이 떠도는 saṃsāra의 길이 생겨나게 하는 upādāna는 또 다른 뜻입니다. 그러나 낱말은 하나, upādāna라는 낱말입니다. 마찬가지로 이 paṭicca samuppāda에서 보여 주는 낱말들 안에도 드러나는 밑뜻, 낱말의 뜻이 있습니다.

තියෙනවා. අපි පදාර්ථයක් තෝරගන්න ඕනේ ඒ පදාර්ථයෙන් ඒ කාරණය අපිට අවශ්‍ය තන යෙදෙනකොට ඒ යෙදෙන කාරණය කෙබඳුත් එබඳු දෙයක්ද මේ ආකාරයෙන් උපාදාන වෙන්නේ එාදි වශයෙන් තෝරගන්න ඕනේ. එහෙනම් දැන් අපි

우리는 그 낱말의 뜻을 가려내야 하고, 그 뜻을 바탕으로 그 일이 우리가 필요한 자리에 쓰일 때, 쓰이는 그 일이 어떤 것이든 그런 식으로 upādāna가 된다고 가려내야 합니다.

වශයෙන් තෝරගන්න ඕනේ. එහෙනම් දැන් අපි දකින්න ඕනේ උපාදාන වෙන කරනවා කියන්නේ මොකක් වෙනවා කියන්නේ මොකක්ද? උපෙනවා ආසන්නය. ආදාන කියනවා ඇදෙනවා. ආසන්නයට ඇදී සිටිනවා. ආසන්න කාරණය වෙනවා. යමක් සිද්ධ වෙනකොට යම්කිසි දෙයක් ගොඩනැගිලා තියෙනකොට ඒ ගොඩනැගීමට හෝ සිදුවෙන ක්‍රියාවලියට හෝ ආසන්නවම ක්‍රියාත්මක වීමට ආසන්නම කාරණය වශයෙන් ඇදී සිටින වක්තය හෝ හේතුව කුමක්ද? අන්න ඒක එනවා උපාදාන වුණා කිව්වේ අන්න ඒකයි. උපාදානයෙන් හිටියා. ආසන්නම ඇදිලා හිටියා. ඒ කාරණය සිද්ධ වෙන්න. අන්න ඒ වගේ

그러면 이제 우리가 보아야 할 것은, upādāna가 된다, upādāna 한다는 것이 무엇이냐입니다. 'upa'는 가까이라는 뜻이고, 'ādāna'는 끌려온다는 뜻입니다. 가까이 끌려와 있는 것, 가장 가까운 까닭이 되는 것입니다. 무엇이 일어날 때, 무엇이 쌓여 이루어져 있을 때, 그 쌓임이나 일어나는 과정이 곧바로 움직이도록 가장 가까운 까닭으로서 끌려와 있는 요인이나 원인이 무엇입니까? 바로 그것을 upādāna가 되었다고 말한 것입니다. upādāna로 있었습니다. 그 일이 일어나도록 가장 가까이 끌려와 있었습니다.

හිටියා. ඒ කාරණය සිද්ධ වෙන්න. අන්න ඒ වගේ යම්කිසි තැනකදී මේ තණ්හාව මුල් කරෙන්න ඇලුනහම මේ සසර ගමනට හේතු වෙන අත්‍යාවශ්‍ය කාරණය සිද්ධ වෙන්න ආසන්නව ඇලිලා බැඳිලා හිටින අවස්ථාවක් තියෙනවා. මෙන්න මේකට ආපහම කියනවා තණ්හා පටච්චයා උපාදානං කියන උපාදාන කියන සිද්ධාන්තය සිද්ධ වුණා. කාමය මුල්

그와 같이 어떤 곳에서 이 taṇhā를 뿌리로 삼아 들러붙으면, saṃsāra의 길의 원인이 되는 꼭 필요한 일이 일어나도록 가까이 들러붙고 묶여 있는 때가 있습니다. 이것을 두고 'taṇhā paccayā upādānaṃ'이라는 upādāna의 원리가 일어났다고 합니다.

කියන සිද්ධාන්තය සිද්ධ වුණා. කාමය මුල් කරගෙන භවය මුල් කරගෙන ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන ඒ වගේම මේ ආකාර කිළුවට මුල් කරගෙන මේ ආකාරයෙන් ලෝක සත්වයා මේ සසර ගමනට හේතු වෙන්නා වූ තැන්වල බැඳෙනවා. මෙන්න මේ නිසා මොකද වෙන්නේ ලෝක සත්වයාට උපාදාන කියන කොටසක් සිද්ධ වෙනවා. දැන්

kāma를 뿌리로 하고, bhava를 뿌리로 하고, 또 micchā diṭṭhi를 뿌리로 하고, 또 이런 갖가지 방식을 뿌리로 하여, 이렇게 세상 중생은 saṃsāra의 길의 원인이 되는 곳들에 묶입니다. 이 때문에 세상 중생에게 upādāna라는 부분이 일어납니다.

උපාදාන කියන කොටසක් සිද්ධ වෙනවා. දැන් මෙතනදි දකින්න ඕනේ මේ උපාදානය පිළිබඳව මොකක්ද මේ උපාදානය කියන්නේ එක තවත් විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ.

이제 여기서 보아야 할 것은, upādāna에 대해, 이 upādāna란 무엇인지를 더 풀어서 이해해야 한다는 것입니다.

පංචස්කන්ධයත්, පංච උපාදානස්කන්ධයත් එකක්ද දෙකක්ද කියන කාරණය අවස්ථාවක භික්ෂූන් වහන්සේලා අතර බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ප්‍රශ්නයක් මතු වුණා. මෙන්න මේ ප්‍රශ්නය මතු වන වෙලාවේදී ඒ උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා මේ ප්‍රශ්නය මතු වෙච්ච වෙලාවේදී අන්න ඒ උපාදානය කුමක්ද කියලා අහනකොට බුදුපූන් වහන්සේලා කියනවා පංචස්කන්ධයමයි පංච උපාදානස්කන්ධය කියන්නේ.

pañcakkhandha와 pañca upādānakkhandha가 하나인가 둘인가 하는 문제가, Buddha께서 계시던 때 어느 날 bhikkhu들 사이에서 일어났습니다. 이 물음이 일어났을 때, upādānakkhandha란 무엇인가, 그 upādāna는 무엇인가 하고 물으니, 스님들은 pañcakkhandha가 곧 pañca upādānakkhandha라고 말합니다.

සමහර අය එතකොට මේක තේරුම් ගන්න බැහම චිත්ත නැමති ග්‍රහපති අනාගාමී වෙලා හිටපු උපාසක කෙනෙක් ධර්මය පිළිබඳ හසල දැනීමක් තියෙන කෙනෙක් ඒ ස්ථානයට ආපු වෙලාවක අන්න හොඳ කෙනෙක් ආම ධර්මය ගැන දන්න කෙනෙක් අපි චිත්ත ග්‍රහපතිගියන් මේ අහම කියලා බු අර කියන ිස්තූන් වහන්සේලා මේ ආකාරයෙන් චිත්ත ග්‍රහපතිගෙන් මේ කාරණය ඇහුවා. ඒ වෙලාවේදී චිත්ත ග්‍රහපති අහනවා.

어떤 이들이 이것을 이해하지 못하던 때, anāgāmī가 된 upāsaka이자 dharma에 깊은 앎을 지닌 Citta gahapati가 그곳에 왔습니다. 그러자 '좋은 사람이 왔다, dharma를 아는 사람이니 Citta gahapati에게 이것을 물어보자' 하고 그 bhikkhu들이 Citta gahapati에게 이 일을 물었습니다. 그때 Citta gahapati가 되묻습니다.

හොඳයි එහෙනම් මෙන්න මේ ටික තේරුම් අරගන්න. කළු ගොණෙකුයි සුදු ගොණෙකුයි ඉන්නවා. මේ ගොන් දෙන්නා ගොනද නෑ ගොන්නු දෙන්නෙත් වෙනවා. සෑනක් අරගෙන ගැට ගහනවා. දැන් ගොම්බානද දැන් ගොන ගොණු දෙන්නා වෙනම ඉන්නකොටත් ගොම්බාන නෙමෙයි. සෑන වෙනම තියෙනවටත් බානට අයිති නැහ. ගොන්නු දෙන්නා සෑනෙන් බැඳුනහම ගො බානක් හටගත්තා වායෙක්. උපාදානයක් හටගන්න

'좋습니다, 그러면 이것을 이해해 보십시오. 검은 소 한 마리와 흰 소 한 마리가 있습니다. 이 두 소가 한 쌍의 멍에 소입니까? 아닙니다, 그저 소 두 마리일 뿐입니다. 밧줄을 가져와 매어 묶습니다. 이제 한 쌍입니까? 두 소가 따로 있을 때는 한 쌍이 아닙니다. 밧줄이 따로 있어도 쌍에 속하지 않습니다. 두 소가 밧줄로 묶이면 한 쌍이 생긴 것입니다.'

බානක් හටගත්තා වායෙක්. උපාදානයක් හටගන්න නම් අන්න පංචස්කන්ධයට ඡන්ද රාගයෙන් බැඳුනහම අන්න ඒ ඡන්ද රාගයේ බැඳීම හේතු කරගෙන පංච උපාදානස්කන්ධය හටගන්නවා. මෙන්න උපාදානය හටගැනීම කියන්නේ මොකක්ද?

upādāna가 생기려면, pañcakkhandha에 chanda-rāga로 묶일 때 그 chanda-rāga의 묶임 때문에 pañca upādānakkhandha가 생겨납니다. 그러면 upādāna가 생긴다는 것은 무엇입니까?

පංචස්කන්ධය පිළිබඳව යම් ඡන්ද රාගයක් ඇත්්ද අන්න ඒ ඡන්ද රාගය නිසා තමයි මේ උපාදානය හටගන්නේ. දැන් හොඳින් තේරුම් අරගන්න ඕනේ පංචස්කන්ධය පිළිබඳ ඡන්ද රාගය කියනකොට මේ උපාදානය හටගත්තේ කුමක් අල්ලගෙනද? රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඤ්ඤාණ ස්කන්ධ කියලා.

pañcakkhandha에 대해 어떤 chanda-rāga가 있다면, 바로 그 chanda-rāga 때문에 이 upādāna가 생겨납니다. 이제 잘 이해해야 합니다. pañcakkhandha에 대한 chanda-rāga라 할 때 이 upādāna는 무엇을 붙잡고 생겼습니까? rūpakkhandha, vedanākkhandha, saññākkhandha, saṅkhārakkhandha, viññāṇakkhandha입니다.

මෙන්න මේ ස්කන්ධ පහකින් ලෝකයට අයිති සත්ව පුද්ගල ද්‍රව්ව්‍ය වස්තු සහිත සියලුම ලෝකය සම්බන්ධ වෙන ආකාරයේ සත්වයෙක් සහ සම්බන්ධ වෙන ආකාරයත් මෙන්න මේ ආකාරයෙන් ස්කන්ධ පහකින් විග්‍රහ වෙනවා. මෙන්න මේ ස්කන්ධ පහ

이 다섯 khandha로, 세상에 속한 중생과 사람과 물건을 포함한 온 세상이 이어지는 방식, 곧 중생 하나와 그 이어지는 방식이 이렇게 다섯 khandha로 풀이됩니다.

පහකින් විග්‍රහ වෙනවා. මෙන්න මේ ස්කන්ධ පහ පිළිබඳව ඒවා හරි වැදගත් ප්‍රියයි, මනාපයි, යහපතයි කියලා මේ ආකාරයෙන් නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන් දෘෂ්ටිය අරගෙන එබඳ දෘෂ්ටියකින් බැඳුනා නම් රැඳුනා නම් මෙන්න මේ වෙලාවේදී එහි බැඳී සිටින ස්වභාවයක් එනවා. මානසිකත්වයක් ගොඩනැගෙනවා. අතහැර දමලා යන්න බැහැ. ඒ ඇසුලෙන් මොහොතක්වත් ඉවත් වෙන්න හිතෙන්නේ නැහ.

이 다섯 khandha에 대해 그것들이 아주 소중하고 사랑스럽고 마음에 들고 좋다고, 이렇게 nicca로, sukha로, atta로 diṭṭhi를 받아들여 그런 diṭṭhi로 묶이고 매여 있다면, 이때 거기에 묶여 있는 성질이 생깁니다. 마음 상태가 쌓입니다. 놓고 갈 수 없습니다. 그 가까이함에서 한순간도 벗어나고 싶지 않습니다.

එහෙනම් රූපස්කන්ධය රූප ඇසුරු කිරීමෙන් ඉවත් වෙන්න හිතෙන්නේ නැහ. ලැබෙන වේදනාවන්ගෙන් ඈත් වෙලා ඉන්ද හිතෙන්නේ නැහැ. ඒවා ඇසුරු කරලා ප්‍රියමනාපය දුක් විමින් හිතෙනවා. ඒ වගේම ලැබෙන ලැබෙන සංඥාවන් පසුපස හඹාන්න හිතෙනවා. එබන් සංඛාර

그러면 rūpakkhandha, 곧 rūpa를 가까이함에서 벗어나고 싶지 않습니다. 받는 vedanā들에서 멀어져 있고 싶지 않습니다. 그것들을 가까이하며 즐거움을 누리고 싶어집니다. 또 받는 saññā들을 뒤쫓고 싶어집니다.

සංඥාවන් පසුපස හඹාන්න හිතෙනවා. එබන් සංඛාර ගොඩනගමින් ඊට අනුකූලව ඒ මාධ්‍යය සුද්ධ කරගන්න ඒ මාධ්‍යය ඇන් හිතෙනවා. ඒ වාගේම

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කරගන්න ඒ මාධ්‍යය ඇන් හිතෙනවා. ඒ වාගේම එබඳු දේවල් ගොණු කරගත්ත මානසිකත්වයක් විඤ්ඤාණය වශයෙන් ගොඩනැගාගෙන ඒ තුළ මේ පැවැත්ම ගෙනනවා ඇලිලා බැඳිලා. මෙන්න මේ ආකාරයෙන් ඒවයේ බැඳෙන ස්වභාවයක් තියෙනවා. ගලවලා ඉවත් කරන්න බැරි විදිහට බැඳෙන ස්වභාවයක්. මෙන්න මේ ස්වභාවයට පත් වුනහම කියනවා උපාදානයට පත්වුණා. එහෙනම් මේ

또 그런 것들을 모아 놓은 마음 상태를 viññāṇa로 쌓아 올려, 그 안에서 이 있음을 이어 가며 들러붙고 묶입니다. 이렇게 그것들에 묶이는 성질이 있습니다. 풀어 떼어 낼 수 없게 묶이는 성질입니다. 이런 성질에 이르면 upādāna에 이르렀다고 합니다.

කියනවා උපාදානයට පත්වුණා. එහෙනම් මේ විදියට මේ ආකාරයෙන් මේ උපාදානය විග්‍රහ කරගන්න පුළුවන්. ඒ වගේම රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංඛාර උපාදානස්කන්ධ, විඤ්ඤාණ උපාදානස්කන්ධ කියලා ස්කන්ධ පහකට බැඳෙන හැදෙන ස්වභාවයෙනුත් මේ උපාදානය කියවෙනවා. ඒ වගේම

그러면 이런 식으로 upādāna를 풀이할 수 있습니다. 또 rūpa upādānakkhandha, vedanā upādānakkhandha, saññā upādānakkhandha, saṅkhāra upādānakkhandha, viññāṇa upādānakkhandha라고, 다섯 khandha에 묶이고 엮이는 성질로도 이 upādāna를 말합니다.

ස්වභාවයෙනුත් මේ උපාදානය කියවෙනවා. ඒ වගේම රූප පිළිබඳව වේදනා ශබ්ද පිළිබඳ, ගණන්ධ පිළිබඳ, රස පිළිබඳ, ස්පර්ශ, ධර්ම පිළිබඳ යම් බැඳීමක් ඇත්්ද ඒ ආකාරයෙන්ම මේ උපාදානය ගැන මෙසේම සඳහන් වෙනවා. ඒ නිසා අපි දකින්න

또 rūpa에 대해, sadda에 대해, gandha에 대해, rasa에 대해, phoṭṭhabba와 dhamma에 대해 어떤 묶임이 있다면, 그와 똑같이 upādāna에 대해 이렇게 말해집니다.

ගැන මෙසේම සඳහන් වෙනවා. ඒ නිසා අපි දකින්න ඕනේ යම් තෙනක උපාදාන වශයෙන් බැඳෙනවා නම් මොකක්ද වෙන්නේ? අන්න ඒ ආකාරයෙන් යම්කිසි බැඳීමක් ඇත්්ද? මේ ලෝකය වටිනවයි කියන හැඟීමෙන් මමය මගේ යන දෘෂ්ටියකින් මේ ලෝකයට ඇලිලා බැඳිලා මේ ලෝකය අටරගන්න බැරි විදිහේ මානසිකත්වයක් ගොන්න ඇගුනහම කියනවා උපාදානයට පත්වුණා. මෙන්න මේ ආකාරය තමයි

그러므로 우리가 보아야 할 것은, 어느 곳에 upādāna로 묶인다면 무엇이 일어나느냐입니다. 그렇게 어떤 묶임이 있습니까? 이 세상이 값지다는 느낌으로, '나'와 '내 것'이라는 diṭṭhi로 이 세상에 들러붙고 묶여 이 세상을 놓을 수 없는 마음 상태가 쌓이면 upādāna에 이르렀다고 합니다.

උපාදානයට පත්වුණා. මෙන්න මේ ආකාරය තමයි සසර ගමනට හේතු වෙන සත්වයා භවයෙන් භවය අත්දැවීන් අත්දැවට සැරිසරන්න හේතු වෙන්නේ මෙන්න මෙබඳු මානසිකත්වය. අන්න ඒ කියන උපාදානස්කන්ධය අපි තේරුම් අරගන්න ඕනේ.

바로 이런 마음 상태가 saṃsāra의 길의 원인이 되어 중생이 bhava에서 bhava로, 몸에서 몸으로 떠돌게 합니다. 그 upādānakkhandha를 우리는 이해해야 합니다.

එබඳුන්නා උපාදානස්කන්ධය තුළින් අපිට මේ කියන ධර්ම මාර්ගය තේරුම් ගත්තා නම් උපාදානය උපාදානය හැටියට වටහාගන්නවා. උපාදානයට හේතුව වටහා ගන්නවා. උපාදාන නිරෝධය නිසා ඇතිවෙන්නා වූ ශාන්ත වූ පණිත වූ නිවන තේරුම් ගන්නවා. උපාදාන නිරෝධ කරන මාර්ගය වටහා ගන්නවා කියන මෙන්න මේ කාරණා හතර පිළිබඳ දැනීම පහළ වුණා නම් උපාදානය පිළිබඳ ඥාන හතරක් පහළ වුණා කියන කාරණය අපිට අහන්න දකින්න ලැබෙනවා. දැනගන්න පුළුවන් වෙනවා. අන්න එහෙම තේරුම් ගත්තා

그런 upādānakkhandha를 통해 우리가 이 dharma의 길을 이해했다면, upādāna를 upādāna로 알아차립니다. upādāna의 원인을 알아차립니다. upādāna nirodha로 생기는 고요하고 뛰어난 nibbāna를 이해합니다. upādāna를 nirodha 하는 길을 알아차립니다. 이 네 가지에 대한 앎이 생겼다면 upādāna에 대한 네 가지 ñāṇa가 생겼다는 것을 우리가 듣고 보고 알 수 있게 됩니다.

පුළුවන් වෙනවා. අන්න එහෙම තේරුම් ගත්තා නම් උපාදානය මුල් කරගෙන උපාදානයට හේතුව දැකලා, උපාදාන නිරෝධ කරලා උපාදාන නිරෝධයෙන් කරන මාර්ගය අනුගමනය කරගත්තහම අන්න ඒ නිරෝධ කිරීමේ කාර්යය සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් උතුන් නිවන් සාක්ෂාත් කිරීමේ හැකියාව පහළ වෙනවා. හොඳින් තේරුම් අරගන්න

그렇게 이해했다면, upādāna를 바탕으로 upādāna의 원인을 보고, upādāna를 nirodha 하고, upādāna nirodha로 가는 길을 따르면 그 nirodha의 일이 이루어집니다. 이렇게 가장 높은 nibbāna를 깨달아 이룰 수 있는 힘이 생겨납니다.

හැකියාව පහළ වෙනවා. හොඳින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මෙසේ උපාදානය තේරුම් ගන්න ඕනේ. උපාදානය නිසා ඇති වෙන්නා වූ භවය තේරුම් අරගන්න ඕනේ. එහෙනම් උපාදානය මොකද වෙන්නේ? භවයට හේතු වෙනවා. භවයේ ජාතියට හේතු වෙනවා. ජාතිය, ජරා මරණාදී දුක්ඛන්දරාවට හේතු වෙනවා කියන කාරණය පටිච්ච සමුප්පන්නව විග්‍රහ වෙනවා. අද අපි තේරුම් අරගන්න ඕනේ

잘 이해해야 합니다. 이렇게 upādāna를 이해해야 합니다. upādāna 때문에 생기는 bhava를 이해해야 합니다. 그러면 upādāna는 어떻게 됩니까? bhava의 원인이 됩니다. bhava는 jāti의 원인이 됩니다. jāti는 jarā·maraṇa 같은 괴로움 덩어리의 원인이 된다는 것이 paṭicca samuppāda로 풀이됩니다.

විග්‍රහ වෙනවා. අද අපි තේරුම් අරගන්න ඕනේ අන්න ඒ ආකාරයෙන් දැන් උපාදානය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගත්තා. උපාදානයට හේතුව මොකක්ද කියලා බැලුවා තණ්හා, පඨයා, උපාදාන කියන සිද්ධාන්තය පරිදි. ඇලීමෙන් බැඳීමෙන් යම් තෙනක හිත හටගත්තා නම් ඒක ප්‍රියයි මනාපයි කියලම බලන්න පටන් ගත්තා නම් ප්‍රියමනාප ආශ්වාද ජනක අන්ඩමින් මානසිකත්වය ගොඩනැගා ගත්තේ. ඒක අටඇල්ලා දාලා යන්න බැරි වැඩීමක් හටගන්නවා.

오늘 우리는 그렇게 이해해야 합니다. 이제 upādāna가 무엇인지 우리는 이해했습니다. upādāna의 원인이 무엇인지를 'taṇhā paccayā upādānaṃ'이라는 원리에 따라 살펴보았습니다. 들러붙음과 묶임으로 어느 곳에 마음이 생겼다면, 그것을 사랑스럽고 마음에 든다고만 보기 시작했다면, 사랑스럽고 마음에 들고 단맛을 주는 것으로 마음 상태를 쌓아 올린 것입니다. 그러면 그것을 떼어 놓고 갈 수 없는 묶임이 생겨납니다.

යාළුකමක් හටගත්තහම හිත මිත්‍රකමක් හටගත්තහම ළඟ ඇසුරට පත් වුනහම මොකද වෙන්නේ? ළඟ ඇසුර නිසා මේක අත්ල්ල යන්න බැරි, දාලා යන්න බැරි වැඳීමක් හටගන්නවා. මෙන්න මේ ආකාරයෙන් තණ්හා උපාදානයට හේතු වෙන ආකාරයේ මේ ආකාරයෙන් තේරුම් අරගන්න ඕනේ. එහෙනම්

벗함이 생기면, 마음의 우정이 생기면, 가까이 어울리게 되면 어떻게 됩니까? 가까운 어울림 때문에 이것을 놓고 갈 수 없고 버리고 갈 수 없는 묶임이 생겨납니다. 이렇게 taṇhā가 upādāna의 원인이 되는 방식을 이렇게 이해해야 합니다.

මේ ආකාරයෙන් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් උපාදානස්කන්ධයක් හටගත්තා නම් උපාදානස්කන්ධ පහකට බෙදෙන අපි රූප උපාදානස්කන්ධය කියලා එකක් කිව්වා. මොනවද එතන කිව්වේ රූප රූප රූප සද්ධ රූප දන්ධ රූප රස රූප කොට්ටබ්බ රූප එතකොට මේ කියන්නා ඔක්කොම ධර්ම රූප මනෝ රූප වශයෙනුත් ගැන මෙන්න මේ ආකාරයෙන් රූපයන් ඔපනිලා පේනවා නම් මනසට විද්‍යාමාන වෙනවා නම් මතුවෙලා පේනවා නම් වර්ණවත්ව ඒ වගේම ආකාර ඇතුව හැඩතල සහිතව යම් ආකාරයෙන් ඔප්මැලා පේන යමක් ඇඩ මේවා තමයි මනසට ගෝචර වෙන රූප කියලා කිව්වේ. එහෙනම් රූප රූප

그러면 upādānakkhandha가 생겼다면, 다섯 upādānakkhandha로 나뉘는 것 가운데 우리는 rūpa upādānakkhandha라는 하나를 말했습니다. 거기서 무엇을 말했습니까? rūpa-rūpa, sadda-rūpa, gandha-rūpa, rasa-rūpa, phoṭṭhabba-rūpa, 그리고 이 모든 것을 dhamma-rūpa, mano-rūpa로도 보았습니다. 이렇게 rūpa들이 도드라져 보인다면, 마음에 드러난다면, 솟아올라 보인다면, 빛깔을 띠고 또 모양과 꼴을 갖추어 어떤 식으로든 두드러져 보이는 것이 있다면, 바로 이것들이 마음의 대상이 되는 rūpa라고 말한 것입니다.

වෙන රූප කියලා කිව්වේ. එහෙනම් රූප රූප සබ්ද රූප ඒවත් යම්කිසි ආකාරයෙන් මේ ආකාරයි කියලා ආකාර මතුවිලා තියෙනවා. ගන්ධ රූප ගන්ධයක ස්වභාවය රස රූප රසයක ස්වභාවය මේ ඔක්කම රූප කියන කොටසලයි වැටෙන්නේ. මෙන්න මේ බලන්නාමයන් හටගත්ත ස්කන්ධයක් කියන්නේ පොදියක් මහ කඳක් කන්දක් කියන එකයි ස්කන්ධ කියන්නේ. රූපස්කන්ධ කියන්නේ මෙන්න මේ ගොඩ

그러면 rūpa-rūpa, sadda-rūpa, 그것들도 어떤 식으로 '이런 모습이다' 하고 모습이 드러나 있습니다. gandha-rūpa는 냄새의 성질, rasa-rūpa는 맛의 성질이며, 이 모두가 rūpa라는 부분에 들어갑니다. 이렇게 보면 쌓여 생긴 khandha란 꾸러미, 큰 덩이, 더미라는 뜻이며 그것이 khandha입니다.

කියන්නේ. රූපස්කන්ධ කියන්නේ මෙන්න මේ ගොඩ ගහලා අපි හදාගත්ත ගොඩක්. මනසේ ගොඩගහගන්න මේ ආකාරයන් නිසා මොකක්ද වෙන්නේ? අපි ළඟ හටගන්නවා මේවා හරි ප්‍රියයි, මනාපයි, යහපතයි කියන මේ හැඟීමට බදාගෙන රූපස්කන්ධය රූප උපාදානස්කන්ධයක් කරගන්නවා. අන්න ඒබඳ රූපයන් කෙලෙහි වටිනවයි කියලා බැඳුනාම රැඳුනහම අන්න ඒ තුළින් හටගන්නා වූ දෙයක් තමයි අපි රූප උපාදානස්කන්ධය කිව්වේ. එතකොට

rūpakkhandha란 이렇게 쌓아 올려 우리가 만든 더미입니다. 마음에 쌓아 올린 이런 모습들 때문에 무엇이 일어납니까? 우리에게 이것들이 아주 사랑스럽고 마음에 들고 좋다는 느낌이 생기고, 그 느낌을 끌어안아 rūpakkhandha를 rūpa upādānakkhandha로 만듭니다. 그런 rūpa들을 값지다고 여겨 묶이고 매이면, 그것을 통해 생기는 것을 우리는 rūpa upādānakkhandha라고 했습니다.

තමයි අපි රූප උපාදානස්කන්ධය කිව්වේ. එතකොට වේදනා උපාදානස්කන්ධය කියලා අපි කිව්වේ ඒත් ඒ උපාදානය පෙන්නපු තවත් ඒ රූපයන් ඇතුල ලැබූ තව ක්‍රමයක්. මේ රූපය ප්‍රියයි, මනාපයි, යහපතයි, නිත්තයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ටියෙන් මේවා අල්ලගෙන ඇසුරු කරන්න ගියා නම් මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවේදී අපි තුළ ඇති වෙනවා එක්තරා දෙයක්. ඒ පිළිබඳව බැඳීමක් හටගන්නවා. අන්න ඒ ඇති වෙනකොට මොකක්ද අපිට ඇති වෙන්නේ? අන්න රූප

그러면 vedanā upādānakkhandha라고 한 것도 upādāna를 보여 주는 또 다른 방식으로, 그 rūpa들 안에서 얻는 것입니다. 이 rūpa가 사랑스럽고 마음에 들고 좋고 nicca이고 sukha이고 atta라는 diṭṭhi로 이것들을 붙잡아 가까이하려 했다면 어떻게 됩니까? 그때 우리 안에 어떤 것이 생깁니다. 그것에 대한 묶임이 생깁니다. 그것이 생길 때 우리에게 무엇이 생깁니까?

වෙනකොට මොකක්ද අපිට ඇති වෙන්නේ? අන්න රූප පිළිබඳව ඇතිවෙන දැනීමක් වින්දනයක්. ඒවා ප්‍රියයි, මනාපයි, යහපතයි කියලා හැඟීමක් අරගත්තොත්, ආශ්වාද සහගත වගත්තොත් සැප වේදනා වශයෙන් බිදිනවා. ඒකට විරුද්ධ දෙයක් එනවයි කියලා දැනගත්තොත් කටුක දෙයක් මතුවෙනවා කියලා දැනගත්තොත් ඒ ස්පර්ශයක් නම් ආවේ. දුක් වේදනා කියලා අපි ඒකෙන් දුක් වෙනවා. දුක් වින පැත්තට වැටෙනවා. එහෙනම්

rūpa에 대해 생기는 앎, 곧 누림입니다. 그것들을 사랑스럽고 마음에 들고 좋다고 느낌을 받아들이면, 단맛이 있는 것으로 받아들이면 sukha vedanā로 누립니다. 그와 반대되는 것이 온다고 알면, 쓴 것이 드러난다고 알면, 그런 phassa가 왔다면 dukkha vedanā라 하여 우리는 그것으로 괴로워합니다. 괴로움을 누리는 쪽으로 떨어집니다.

වෙනවා. දුක් වින පැත්තට වැටෙනවා. එහෙනම් මේ ආකාරයෙන් සැප, වේදනා, දුක් වේදනා කියන දෙකටම මධ්‍යස්ථ දෙයක් ආවොත් උපේක්ෂා වේදනා කියලා ඒ තත්ත්වයට ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් සැපයි කියලා හිතුලා ඇලෙනවා නම් ඒ වගේම විරුද්ධ දෙයක් එනකොට ගැටෙන්නේ ඔක්කොමක් නිද ඇලෙන දේ රැකගන්නමයි. එහෙනම් ඒ සඳහා අපි ඒ පසු පළ හඹා ගිහිල්ලා අත්හරින්න බැරිව එබඳු වේදනාවල ඇලීමක් කරන මේවට කියනවා වේදනා උපාදානස්කන්ධ මෙන්න මේ

그러면 이렇게 sukha vedanā와 dukkha vedanā 둘 다에 치우치지 않는 것이 오면 upekkhā vedanā라고 그 상태로 받아들입니다. 이렇게 sukha라고 생각하여 들러붙고, 또 반대되는 것이 올 때 부딪치는 것도 모두 들러붙는 것을 지키기 위해서입니다. 그러면 그것을 위해 우리는 그 뒤를 쫓아가 놓지 못하고 그런 vedanā들에 들러붙습니다. 이것을 vedanā upādānakkhandha라고 합니다.

මේවට කියනවා වේදනා උපාදානස්කන්ධ මෙන්න මේ ආකාරයෙන් රූප වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ අවස්ථාවන්ට බැඳිලා හැඳිලා යන මානසිකත්වය ගොඩන්නැගෙන්නේ ඇත්ත ඇති ආකාරයෙන් නොපෙනී නිච්චයි, සැපයි, ආත්මයි කියන මේ දෘෂ්ටියෙන් බැඳිලා ඒ අනුව කල්පනා කරපු නිසා. ඒ නිසා අපි දකින්න ඕනේ

이렇게 rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa라는 이 경우들에 묶이고 엮여 가는 마음 상태가 쌓이는 것은, 있는 그대로 보지 못하고 nicca, sukha, atta라는 diṭṭhi로 묶여 그에 따라 생각했기 때문입니다.

කරපු නිසා. ඒ නිසා අපි දකින්න ඕනේ උපාදානයට හේතු වුණේ මොකද වටිනවා කියලා ආපු හැඟීම වටිනා බවක් නෑහ කිය ධර්මානුසූලව දකිනකොට අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ත වශයෙන් දැක්කා නම් ඒ උපාදාන කරපු කාරණය උපාදානය නැමති ධර්මතාවය අන්න දකිනවා ඇලෙන්න බැඳෙන්න හරයක් මේ ලෝකේ නෑහ නේද කියන ආ වැටහීම එනවා. මෙන්න මේ වැටහීම

그러므로 우리가 보아야 할 것은, upādāna의 원인이 된 것은 값지다는 느낌이었으니, 값진 것이 없다고 dharma에 맞게 보아 anicca로, dukkha로, anatta로 보았다면, 그 upādāna 한 일, upādāna라는 dharma의 성질을 보게 됩니다. '들러붙고 묶일 알맹이가 이 세상에는 없구나' 하는 깨달음이 옵니다.

කියන ආ වැටහීම එනවා. මෙන්න මේ වැටහීම එනකොට මොකද වෙන්නේ? උපාදානයට තිබෙන අවස්ථාව නැති යනවා යථාබෝධය ලැබෙනකොට උපාදාන නිරෝධ වෙනවා. අන්න උපාදානය උදා වෙන්නේ ඇත්තයට පත් වුනහම මොකද වෙන්නේ? ඒ තැනත් තාට සසර ගමනට එහේ තියෙන බැඳීමක් තියවුන නම් එක කඩීමක් එතනත් කඩලා ගියා නම් එයින් එහාට උපාදා නිරෝධ නම් භව නිරෝධයි, භව නිරෝධ නම් ජාති නිරෝධයි. ජාති නිරෝධනං ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමන සුපායන සියල්ලම නිරෝධයි කියන තත්ත්වයට පත්වෙලා නිරෝධයෙන් නිවන් ශාන්තිය උදා කරගන්නවා.

이 깨달음이 오면 어떻게 됩니까? upādāna가 설 자리가 사라집니다. 있는 그대로의 앎을 얻으면 upādāna가 nirodha 됩니다. 그렇게 진실에 이르면 어떻게 됩니까? 그 사람에게 saṃsāra의 길로 이어지는 묶임이 있었는데 그 고리 하나가 거기서 끊어졌다면, 그 너머로는 upādāna nirodha면 bhava nirodha이고, bhava nirodha면 jāti nirodha이며, jāti nirodha로 jarā, maraṇa, soka, parideva, dukkha, domanassa, upāyāsa 모두가 nirodha라는 상태에 이르러, 그 nirodha로 nibbāna의 고요를 이룹니다.

මෙන්න මේ ආකාරයෙන් උපාදාන නිරෝධ කරලා මෙසේ ලබාගන්න නම් උපාදානයන්ගේ ආදීනව දකින්න ඕනේ. අත්හැරීම් නොවැලී නිදී මේ ආනිසංසයවත් නිවන ආනිසංස දකින්න ඕනේ. ධර්මානුකූලව මෙසේ යථාර්ථයෙන් සිහි කරන්න පටන් ගත්තහම ආර්ය මාර්ගය පූර්ණය වෙන්න ඒකමයටයි. අන්න එසේ ආර්ය මාර්ගය පූර්ණය කියන උපාදාන නිරෝධ කරලා උතුනි නිවන් සාක්ෂාත් කරලා අධිෂ්ඨාන කරගන්න සෑම දෙනාට එහපතක් වේවා.

이렇게 upādāna를 nirodha 하여 이것을 얻으려면 upādāna들의 ādīnava를 보아야 합니다. 놓아 버림의 ānisaṃsa, nibbāna의 ānisaṃsa를 보아야 합니다. dharma에 맞게 이렇게 있는 그대로 마음에 새기기 시작하면 그것이 곧 ariya magga가 채워지는 길입니다. 그렇게 ariya magga를 채워 upādāna를 nirodha 하고 가장 높은 nibbāna를 깨달아 이루기를 다짐하는 모든 이에게 좋은 일이 있기를 바랍니다.

සිත්තාචම්හි සබතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බේ භූතානුමෝදන්තෝ සබ්බේ සත්තානුමෝදන්තූ සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවඛයාවං හෝති සබ්බ දුක්ඛා පමුච්චති

지금까지 우리가 쌓은 이 puñña를 모든 deva가 함께 기뻐하기를, 모든 bhūta가 함께 기뻐하기를, 모든 중생이 함께 기뻐하여 모든 복을 이루기를. 이 나의 puñña가 āsava를 다하게 하기를, 모든 dukkha에서 벗어나기를.

번역 고르기