와하라까 코리아
CD022-04

CD022 · 4번째 · 34분 · 원문 녹음

이달 poya 의 dharma desanā 3

මාසේ පෝය ධර්ම දේශනා 3

ඒ කියන්නේ ගස් කල් පර්වත ආදිය තියෙනවා නම් ඒවා කිදුරු කරගෙනත් යන්න පුළුවන් කියනවා. පොළොව කිමිදගෙන ගිහිල්ලා යන්න පුළුවන් දිය පතුකිට යන්න පුළුවන් මේ ආදි වශයෙන් ඔය විදිහට පෙන්නා දෙනවා. මේ එශය පිළිබඳව

곧 나무, 바위, 산 같은 것이 있으면 그것을 뚫고서도 지나갈 수 있다고 합니다. 땅 속으로 잠겨 들어갈 수도 있고, 물 밑으로 갈 수도 있다는 식으로 그렇게 보여 줍니다.

විදිහට පෙන්නා දෙනවා. මේ එශය පිළිබඳව එතකොට මේ වගේ ටික කියනවා. ඒ යන ආකාරයත් විද්‍යාත්මකව පහදලා දෙන්න කියලා ඉල්ලන්නේ

이 일에 대해서는 그런 것들을 말합니다. 그렇게 지나가는 방식도 과학으로 풀어 달라고 청하는 것입니다.

රාග, ද්වේශ, මෝහ සහිත ඒ වගේ අන්‍යයෝගී ඒ කියන්නේ රාග, ද්වේශ, මෝහ විස්කම්භ කරගෙන ඒ ඉන්නේ වෙලාවේ. යෝගිවේ ලබලා. එහෙම අයටත් එහෙම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකදි බලන දෙයක්. ඉතින් මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණයයි මේ අහන්නේ.

아직 rāga, dveṣa, moha 가 남아 있는 그런 yogī 들, 곧 rāga, dveṣa, moha 를 vikkhambhana 로 눌러 두고 있는 때에 yogī 의 힘을 얻은 이들에게도 그렇게 할 수 있는 힘이 있습니다. 그것을 살펴볼 일입니다. 그래서 이것이 어떻게 일어나느냐 하는 것이 여기서 묻는 것입니다.

මේ ශරීර වල තිබෙන සෑම කොටසක්ම ඝනීභානය වෙලා සකස් වෙලා තියෙන්නේ අපි යම් විදිහකින් බලාපොරොත්තු වුණේ යමක් ඒ බලාපොරොත්තුව විස්තර කර දෙන්න අවශ්‍ය කරන ආකාරය.

이 몸들에 있는 모든 부분이 단단히 뭉쳐 짜여 있는 것은 우리가 어떤 식으로 무언가를 바랐기 때문입니다. 그 바람이 무엇인지 풀어 말해야 합니다.

දැන් මේ ලෝක සත්වයෝ බලාපොරොත්තු වෙනවා පංචකාම ආශ්වාදය

이제 이 세상 뭇 삶들은 pañca kāma 의 assāda 를 바랍니다.

සෑම සත්වයෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඔය තරින් යම් කෙනා යම් තත්වයක් මන වඩන රූප මන වඩන ශබ්ද මන වඩන ගන්ධ මන වඩන රස මන වඩන පොට්ඨබ්බ කියන මේ පංච කාමයන් පිළිබඳව ඒවය ආශ්වාදය ලබා ගැනීම පරමාර්ථ කරෙන් තමයි මේ පැවැත්මට හිත තියන්නේ.

모든 뭇 삶이 바라는 것은, 저마다 어떤 처지에서든 마음에 드는 rūpa, 마음에 드는 소리, 마음에 드는 냄새, 마음에 드는 맛, 마음에 드는 닿음이라는 이 pañca kāma 에서 즐거움을 얻는 것을 목표로 삼아 이 삶에 마음을 두는 것입니다.

ඉතින් මේ පැවැත්මට පංචකාම ආශ්වාදය හිත තියාගත්තහම මේ පංචකාම ආශ්වාදය විදීමට ඔහු ඒක ඕක වැරදගත්ත මට්ටමට ඔහුගේ මානසිකත්වය උදා වෙන්නේ.

이렇게 삶에, pañca kāma 의 assāda 에 마음을 두면, 그 즐거움을 누리려고 그것을 끌어안는 정도로까지 그의 마음이 자라납니다.

මන වඩන රූපයක් දැකලා සන්තෝස වෙන්න පුළුවන් එක්කෙනකොට ඊට වඩාෙම හිට හිටියො දැකලා මදීම ඒක මගේ කරගෙන සන්තෝස හිටෙනවා.

마음에 드는 rūpa 를 보고 기뻐할 수 있는 사람이 있다면, 그보다 더 나아가 보는 것만으로는 모자라 그것을 제 것으로 삼아 기뻐하려 합니다.

මගේ කරගත්තත් මදි ඒක ඉබගෙන බලාගෙන ඒක වැරදගෙන සන්තෝස වෙන්න හන මේ ඒ වන වඩන රූපය වැඩිපුරම බැඳුන තරමට එන හැටි ඒකට වැඩි වෙන්නේ ග්‍රහණය කරන හැටි.

제 것으로 삼아도 모자라 그것에 입 맞추고 끌어안고서 기뻐하려 합니다. 이 마음에 드는 rūpa 에 더 많이 묶일수록 붙잡는 모습이 더 커집니다.

මන වඩන ශබ්දයක් එනවා. අහලා හතුරෙන මට්ටමක් තියෙනවා.

마음에 드는 소리가 들려옵니다. 듣고 기뻐하는 정도가 있습니다.

ඒ මනවරණ හදට හිත බැඳිලා වැඩිනා. ඒ ශබ්දය නිකුත් කරන්නා වූ යම්කිසි උපකරණයක් කරනම් එහෙම එකක් මතයක් කියලා හිතෙනවා.

그 마음에 드는 소리에 마음이 묶여 커집니다. 그 소리를 내는 어떤 도구가 있다면 그런 것이 내 것이었으면 하고 생각합니다.

ඊට පස්සේ ඒකේ කොහොමහරි හොයලා ඒක ගේනවා. ගෙනහල්ලා මුක්ති විදිට බල.

그 뒤 어떻게든 그것을 찾아 가져옵니다. 가져와서 누려 봅니다.

ඊට පස්සේ අනික් අයත් ගන්නකොට බැහැ බැ අනික් අයට ඒක අයිතිය දෙන්න බැ. එහෙම මට විතරක් අයතිය ඕනේ. තවත් මානසිකත්වය වැඩිලා. එහෙම අදහසක් ගන්නවා. අර ගත්තට පස්සේ එයාගේ පුල්පටික වෙන් කරගන්නවා.

그 뒤에 다른 사람이 가지려 하면 안 된다, 다른 이에게는 그것을 가질 몫을 줄 수 없다, 나만 가져야 한다 — 마음이 더 커져 그런 생각을 품습니다. 가져온 뒤에는 자기 몫으로 따로 떼어 둡니다.

ඒක වෙන් කර ගත්තට පස්සේ කවුරු කන්දිහයි ගියොත් ඒකට කැමතියි.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ වගේ තමයි දේශ අනුස නොවා මට වේවා කියන රෝග හිතෙන එකම ඔක වැඩෙනවා.

그와 같이 '남의 것이 아니라 내 것이 되기를' 하는 rāga 의 마음만 자꾸 자랍니다.

වැඩෙන වැඩෙන ගානේ මොකද කරන්නේ පුද්ගලයා ඒ වස්තුව රැකගන්න පෝෂණය කරගන්න සමන්ගි කරගන්න නොයේ මිදී ආවර්ණයක් යොදනවා. ග්‍රහණයක් කරනවා.

자라면 자랄수록 그 사람은 무엇을 합니까? 그 물건을 지키고, 돌보고, 곁에 두려고 갖가지 덮개를 씌웁니다. 움켜쥡니다.

නොයේ ආකාරයෙන් ඕකට බාහිර තිබෙන තහංචි ඵල ගන්නවා. මේවා ඔබට ඔහුටම ග්‍රහණය කරන වස්තු බවට පත් වෙනවා.

갖가지 방식으로 그것에 바깥 울타리와 금지를 칩니다. 이것들이 그에게 바로 움켜쥔 물건이 됩니다.

දැන් ඔහුේ අර ආශ්වාදය විදෙන්න විශාල ග්‍රහණයකට යට වෙලා ඉන්නවා. මොකද ආශ්වාදයේ තියෙන දැඩි ලෝභකම නිසා. ආශ්වාදයට බැඳුන දැඩි ලෝභකම නිසා. ඔව ඉතින් ගොඩනගාගත්ත ග්‍රහණ ලෝකයක ඔබ දැන් ඒ ජීවත් වෙලායි ඒක ලබාගන්නේ ඒ මානසිකත්වය හදාගෙන තියෙන්නේ එහෙමයි.

이제 그는 그 즐거움을 누리려고 큰 움켜쥠 아래 눌려 있습니다. 왜냐하면 즐거움에 대한 거센 lobha 때문, 즐거움에 묶인 거센 lobha 때문입니다. 그렇게 스스로 쌓아 올린 움켜쥠의 세계에서 살며 그것을 얻고 있습니다. 마음이 그렇게 만들어져 있습니다.

එහෙනම් එවල සංඛාරයකින් ගොඩනැගෙන ලෝකයක් ඇත්තනම් තද ලෝකයක් ඔබට ගොඩනැගෙන්න ඕන.

그렇다면 그런 saṅkhāra 로 쌓이는 세계가 있다면, 단단한 세계가 쌓일 수밖에 없습니다.

ග්‍රහන වස්තූන්ගෙන් පිරිලා තිබෙන ඒවට බාධා පමණ වන බාධා පැමිණෙන තමන්ගේ වැඩවලට බාධා පමණ වන හරක් කපන එබඳු ගන්නා වූ ලෝකයක තමයි ආශ්වාද වෘත්තයට හම්බවෙෙන ලෝකයක් නිර්මාණය වෙන්නේ.

움켜쥔 것들로 가득 차 있고, 그것들에 방해가 오고, 제 일에 방해가 오며, 서로 가로막는 그런 세계 — 그렇게 즐거움의 굴레에 맞는 세계가 만들어집니다.

දැන් මේ මනුස්ස ලෝකය කියන්නේ කණ්ේ ජය ලෝකය.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

සාමාන්‍යයෙන් භුක්ති ඉදන අමදි.

보통은 누리고 있어도 모자랍니다.

දැන් දරුවා හිහා වෙනකොට හුරතල් වෙනකොට දරුවාගේ ගිහ බලා හතුරා මදි. බලාගන්න හිතෙනවා.

이제 아이가 웃고 귀여움을 떨 때, 아이의 웃음을 바라보는 것만으로는 모자랍니다. 안아 보고 싶어집니다.

එවිද්ද හිතෙනවා. ඔහු තව තලනවා අල්ල පොඩි කරනවා. ඌ කෑ ගහනවා පොඩි කරනවා.

그러면 또 생각이 납니다. 더 꼭 쥐고 붙잡아 꽉 누릅니다. 아이는 소리치며 울고, 꽉 눌립니다.

අන්න ආශ්වාදයක් හොයන්න ගිහිල්ලා අපි එකින් එකට ග්‍රහණය වෙච්ච හැරි.

보십시오, 즐거움을 찾으려다 우리가 하나하나 움켜쥐게 되는 모습을.

දරු හපුරතලේ බලාපොරොත්තු වැඩි වෙන්න ඉන්න වැඩි වෙන්න අන්තිමට ආපු හැටි වන්න එකෙන්නඑක. පැත්තකින් යම් තල්ලෙන්නඑක බලා හතු වෙලා අමාදී.

아이의 귀여움에 대한 바람이 커지고 커져 마침내 이른 모습입니다. 한쪽에서 바라보며 웃는 것만으로는 모자랍니다.

වලාගන්න ඇත්නම්. වලාගන්න හිතෙ. වලාගෙන ඉල්ලා හිතානේ ඒකත් මි. ඒකයි ඉඹ ගන්න ඇත්නම්. අල්ලලා ඉඹ තවත් වුර අල්ලනම් තවත් ම අල්ලලා පොඩි කරගන්නවා. දැන් එකින් එකට ගහන හිතයි. අන්න ආශ්වාදයක් විඳිලා යන ලෝක

안을 수 있으면 안고 싶어집니다. 안고 나면 그것도 모자랍니다. 그래서 입 맞출 수 있으면 붙잡아 입 맞추고, 더 붙잡을 수 있으면 더 붙잡아 꽉 누릅니다. 이제 하나하나 붙잡는 마음입니다.

ගහන හිතයි. අන්න ආශ්වාදයක් විඳිලා යන ලෝක සත්වයාට ආශ්වාදයන් දැඩි වෙන්නද? දැඩ සිද්ධ වෙන දෙයක්.

보십시오, 즐거움을 누리며 살아가는 뭇 삶에게 즐거움이 거세지는 것은 반드시 일어나는 일입니다.

හැබැයි ඒකේ අවසානය මොකද වෙන්නේ? සදීමතින් කෙළවර කරනවා මිසක් බලාපොරොත්තු වෙච්ච ආශ්වාදය ක්‍රමක්‍රමය අඩු කරු කර යවනා මිසක් බලාපොරොත්තු වෙච්ච වැරී ආශ්වාදයක් ලැබුණේ. මෙන්න මේකෙන් සිද්ධ වුණා.

그런데 그 끝은 어떻게 됩니까? 결국 끝장날 뿐이고, 바라던 즐거움이 차츰 줄어들 뿐, 바라던 만큼의 즐거움은 얻지 못했습니다. 바로 이것이 일어났습니다.

අතහැර නිදහසේ ලබන ආශ්වාදයෙන් නිදහස්ව බොහොම ලැබුණා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අල්ලගැනීමට වැස දැන් පටන් ආශ්වාදයට වැසුම් වටලා ඉඩන් ආශ්වාද අවස්ථාවේ ස්වභාවය අඩුවෙලාගිලා.

붙잡으려는 마음에 가려 이제부터 즐거움이 덮개에 둘러싸여, 즐거움의 본디 모습이 줄어들어 버렸습니다.

දිව්‍යමය ආශ්වාදය විදෙන නිදහස මනුස්සයාට නෑ. මොකද ග්‍රහණයෙන් වැඩේ.

deva 같은 즐거움을 누릴 자유가 사람에게는 없습니다. 움켜쥠 속에서 자랐기 때문입니다.

මෙන්න මේ ග්‍රහණයෙන් වැඩි මානසිකත්වයක් නිසා ඇති කරන කායිකත්වය මේ භෞතිකත්වය ඒම ග්‍රහණකාරිය භෞතිකත්වය බවට පත් කරනවා.

바로 이렇게 움켜쥠으로 자란 마음 때문에 생겨나는 몸, 이 물질을 움켜쥐는 물질로 만들어 버립니다.

මෙන්න මේ නිසා අපිට සිද්ධ වෙනවා. අපි පරෝප්පු තහංචිය අපිටම තහංචි වෙලා.

그래서 우리에게 이런 일이 일어납니다. 우리가 서로에게 친 금지가 우리 자신에게 금지가 되었습니다.

අනික අර බලන්නවත් ඉඩ දුන්නේ නැත්නම් ආශ්වාද විදිට ඉඩ තිබ්බේ නැත්නම් අපිටත් ඒකේ විභායේ එබඳුම ආකාරයක සහංචි මැද්දෙන්චි වැටිච්ච ආශ්වාද ලෝකයක් හම්බ වෙන්නේ. ආ ඒ බලාපොරොත් ඉෂ් කරන්නේ දැන්.

또 보는 것조차 허락하지 않았다면, 즐거움을 누릴 틈을 주지 않았다면, 우리에게도 그와 같은 금지 한가운데 떨어진 즐거움의 세계가 주어집니다. 아, 그 바람을 이제 이루어 주는 것입니다.

මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි මේ කාම ලෝකයේ ජීවත් වෙන මුල් පරිසරය සකස් වෙන්නේ ක්‍රමය.

바로 이런 성질이 이 kāma 세계에서 사는 바탕 환경이 짜이는 방식입니다.

අන්න ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ ලෝකේ ගස්කල් පර්වතාදී දේවල් වලින්. උපක්‍රමශීලීව ආශ්වාදයට වෙහෙත වෙලා මහන්සි වෙලා කටයුතු කරගන්න වෙනවා නිසා ඒවා නිත්පාදනය සකස් වෙන්නේ නැහැ. අපිට ඕන විදිහට පහසුවෙන් කටයුතු කරගන්නවා.

그래서 우리는 이 세상의 나무, 바위, 산 같은 것들에 가로막히게 됩니다. 꾀를 써서 즐거움을 위해 애쓰고 힘들여 일해야 하기에, 그것들은 우리가 원하는 대로 쉽게 일할 수 있게 만들어져 있지 않습니다.

ඒ නිසා අපිට සිද්ධ වෙනවා නොයෙක් උපක්‍රමය තුළ අපේ අවශ්‍යතාවයන් එකතු කරගන්න ආශ්වාදයන් ලබාගන්න නොයේ වෙහෙසකාරී උපක්‍රමයන් ක්‍රියාත්මක කරලා ඒවට ගැරිලා, ඒවට හැදිලා ඒවට වහල් වෙලා. ඒ තුළින් අපේ කටයුතු කරගන්නයි මේ ලෝකේ නිබ වෙන්නේ.

그래서 우리는 갖가지 꾀로 필요한 것을 모으고 즐거움을 얻으려고 갖가지 고된 꾀를 부리며, 그것에 엮이고, 길들고, 종이 되어 그것을 통해 일을 꾸려 가며 이 세상에 살게 됩니다.

දැන් මේ රාග අක්ෂය කළ, ද්වේශ අක්ෂය කළ, මෝහක්ෂය කළ ඒ අරිහතුන් වහන්සේලා ආවොත් එහෙනම් රාග, ද්වේශ, මෝහ විස්කම්භය කරලා නැහැ ඒ මොහොතේ යටපත් කරලා. තාවකාලී කාලයකට යටපත් කරලා අර නිදිගත් පාපයන් නිදිගෙන මතු කරගත්ත චිත්ත ප්‍රහාදයකින් ජීවත් වෙන්න නෝගීන්ට හරි. ඒ ලැබෙන්නා වූ අභිඥා ශක්තිය

이제 rāga 를 다 없애고, dveṣa 를 다 없애고, moha 를 다 없앤 arahant 들이 오신다면, 그렇다면, 또는 rāga, dveṣa, moha 를 vikkhambhana 로 그 순간 눌러 두고, 잠시 동안 눌러 두어 잠든 pāpa 들을 재운 채 끌어올린 마음의 맑음으로 사는 yogī 들에게라도,

නෝගීන්ට හරි. ඒ ලැබෙන්නා වූ අභිඥා ශක්තිය කියන එක හින්ද වෙන එක දෙයක් තියෙනවා. අන්න අර පාප විපාකයක් වශයෙන් අපිට හිරෙලා තියෙන ලෝකය පරිහරණය කිරීමේදී නිදහස් කරන මානසික බලයක් ලැබෙනවා.

그렇게 얻는 abhiññā 의 힘 때문에 일어나는 한 가지가 있습니다. 바로 pāpa 의 vipāka 로 우리가 갇혀 있는 이 세계를 다룰 때 거기서 풀려나게 하는 마음의 힘을 얻습니다.

එහෙනම් මේ ලෝකේ තියෙන හැම එකක්ම සුද්ධාස්සකන පරමාණුවයි කියන ඉතාම කුඩා ඒකකෝලන් වීමක්. ඒවා ඇති ගැහෙලා තමයි මේ හැමදව් වස්තුවක්ම හැදිලා තියෙන්නේ.

그렇다면 이 세상에 있는 모든 것은 suddhaṭṭhaka, paramāṇu 라고 하는 아주 작은 단위들이 모인 것입니다. 그것들이 모여 엮여서 모든 물체가 만들어져 있습니다.

යම්කිසි ආකාර ශක්තියට හැදිලා ඒක එක සුද්ධාස්සකෙන් සුද්ධාස්සෙන්න නම් පරමාණුවෙන් පරමාණු එකතු වෙලා ඒ පරමාණු මහා සම්පිණඩනයක්.

어떤 힘에 의해 만들어져, suddhaṭṭhaka 에 suddhaṭṭhaka 가, paramāṇu 에 paramāṇu 가 모여 그 paramāṇu 들의 큰 뭉침이 된 것입니다.

යම්කිසි කතාවට ඇදිලා බැඳිලා තියෙන ලෝකයකින් තමයි මේ ගව්්‍ය වස්තු ඔක්කොම ලෝකේ හැදිලා තියෙන්නේ. ගස්, කල්, පර්වත, හශ හරීර ඔක්කොම හැදිලා තියෙන්නේ ඔය ක්‍රමය.

어떤 힘에 끌려 묶여 있는 세계로 이 모든 물체가 세상에 만들어져 있습니다. 나무, 바위, 산, 뭇 삶의 몸이 모두 그 방식으로 만들어져 있습니다.

දැන් අපිට ඕන හැටියට කරගන්න බැරි වාදකයක් තුළයි අපිට ඕ පරිහතනය කරන්න වෙනස් තියෙෙනේ.

이제 우리 뜻대로 할 수 없는 테두리 안에서 우리가 그것을 다루어야 하는 것입니다.

හැබැයි අභිඥා මානසිකත්වයක් ඇති වෙනකොට ඒක තියෙනවා. අර පරමාණුකෝෂයෙන් ලං කරපු බලය ඒ මනසෙන් විසිදුන්න පුළුවන් හැකියාවක් ලබනවා.

그런데 abhiññā 의 마음이 생겨나면 그것이 있습니다. 저 paramāṇu 무더기를 가까이 끌어당기고 있는 힘을 그 마음으로 흩어 버릴 수 있는 힘을 얻습니다.

දැන් අපේ ඇහැට පේන්නේ මොනවද? ඝනී භවච සම්පිදටද? කඳු. අර රූප කඳු. මේ පරමාණුතිය මිසිරබවලට පස්සේ අපිට පේන්නේ නෑහැ. එකක් එතන එකක් තියෙනවා.

이제 우리 눈에 보이는 것은 무엇입니까? 뭉쳐진 덩어리입니다. 산, 저 rūpa 의 덩어리입니다. 이 paramāṇu 들이 흩어진 뒤에는 우리에게 보이지 않습니다. 거기 무언가가 있어도 말입니다.

තව තවත් ිසරවල ඇහැට පේන අවස්ථාව හික්මවද ඇත් එහෙම? එතන මේක තියෙනවා අපිට පේන්නේ නෑහ එහෙම එ එකක් තියෙනකොට

더 흩어지면 눈에 보일 수가 있겠습니까? 거기 그것이 있는데도 우리에게는 보이지 않습니다. 그런 것이 있을 때에 말입니다.

දැන් පැටරල් අපිට පේනවා. පැටරල් ටික අපිට පේනවා ගෑස් වතුර වගේ තියෙන ගෑස් එකත් අපි වියලා ගෑස් එකත් අපිට පේනවා. අපි මොකේ බැටරල් ටික අරගෙන විවෘතක කරලා හිතන් එලියන් දිලා බලාගෙන යනවා ටිකක් වෙනවා.

이제 휘발유가 우리에게 보입니다. 휘발유는 보이고, 물 같은 가스도, 가스도 우리에게 보입니다. 그 휘발유를 가져다 뚜껑을 열어 햇볕에 두고 지켜보면 조금 지나서,

අපිට අපිට පේන්න තිබිච්ච පැටල් වල පේන ප්‍රශ්න දැන් නැහැ. අපි කියනවා වාස් වාස්ව පේනද ඒක පේන්නේ නැ.

우리에게 보이던 휘발유가 이제 보이지 않습니다. 우리는 김이 되었다고 합니다. 김이 보입니까? 그것은 보이지 않습니다.

දැන් පැරල් වශයෙන් එකතු කරලා තිබිච්ච ටික යකිසි බලයකි. අර වාස් වෙලා ගේදී ආය ආලා එතනින් ොත් එහෙම නැද්ද අර පැටරල් එක

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අර විහිදිලා ගිය අංශු වශයෙන් විහිදිලා ගිය අර ඉතා වශයෙන් විහිදිලා ගිය පැට්ටරල් අංශු ඇහැට පේන නැතුව විදිසිල ගියාට පස්සේ තියෙන දෙෙනා පේන්නේ. සිතේට විහිගිහින් තියෙනවා.

저 휘발유가 알갱이로 흩어져 가고, 아주 잘게 흩어진 휘발유 알갱이가 눈에 보이지 않게 흩어진 뒤에는 보이지 않습니다. 넓게 퍼져 있습니다.

නමුත් අපිට යම්කිසි බලයක් තිබුණන නම් ක්‍රමයකින් ඒ විහරිච්ච නැවත වාරයක් ඇදලා තිබිච්චෙන එකතු කරන්න පැටල් ටිකවා ගයි දකින්න

그러나 우리에게 어떤 힘이 있다면, 어떤 방법으로 그 흩어진 것을 다시 끌어모아 휘발유를 다시 볼 수 있을 것입니다.

අපිට ඒක අයික්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් අපි හිතෙන්ම යම්කිසි ද්‍රව්‍යයක් අරගෙන අපි ද්‍රව්‍ය පුරුදු කරනවා. හුලන් යන්න බටයක් දිගිය. පුංචි සිද්ද තුළින් අපි සුදු යවනවා හුලන් පාරක් එක්කලා.

이제 우리가 어떤 물질을 하나 가져다 가루로 빻습니다. 바람이 지나가는 긴 관이 있습니다. 작은 구멍으로 바람 줄기와 함께 그 가루를 보냅니다.

දැන් ද්‍රව්‍ය වස්තුවක් අපි එක නෙමෙයි තව තෙනෙකට ඇහුවේ. අර හෝලන්පාර දිගේ ඇරෙප අර මැටි කුළු හරි අර වළංග කුළු හරි මොන හරි අවබි එතනදි වතුර ටිකක් දාලා විස්තර කරලා කැඩි කරලා එක්කොලොත් එහෙම අරමීලා ආය බලන්න බැහ.

이제 물체 하나를 한곳이 아니라 다른 곳으로 보냈습니다. 그 바람 길을 따라 진흙 덩이든 질그릇 조각이든 무엇이든 보내고, 거기서 물을 조금 부어 반죽해 다시 모으면 다시 볼 수 있지 않겠습니까?

මෙන්න මේ වගේ මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදි වශයෙන් මේ කියන ඉතාම කුඩා කොටස් වලට තව කිරණ කියන මට්ටමතාව බෙදිලා බෙදිලා ගියහම මානසික ශක්තිය තුළින් අභිඥා ශක්තියේ බලයක් මතු කරපුවහම යමක් ප්‍රහාරණය කරලා විදු අහගින්න.

이와 같이 electron, proton, neutron 같은 아주 작은 부분들로, 거기서 더 나아가 빛살 수준까지 나뉘고 나뉘어 가면, 마음의 힘으로 abhiññā 의 힘을 끌어내어 무언가를 흩어 보낼 수 있습니다.

මස්ලේ ගනීප බවන් තියෙන කය තිබිච්ච ආකාරයටම විශාල ආකෘතිය අතුල ඈතට විසුරන්න පුළුවන්.

살로 뭉쳐 있는 몸도 있는 모습 그대로 큰 꼴로 멀리 흩을 수 있습니다.

විසිරිවොත් මොකද වෙන්නේ? තිබුණ රූප කලාප යම්කිසි ආකාරයක පරමාණවෙන් පරමාණවල ඉඩකට ප්‍රමාණයක් ක්‍රමානුකූලව පිහිට එ ඉදට ප්‍රමාණය. ඒක විහිඳිලා යනවා.

흩으면 어떻게 됩니까? 있던 rūpa kalāpa 는 어떤 방식으로 paramāṇu 와 paramāṇu 사이의 틈이 차례대로 벌어져, 그것이 퍼져 갑니다.

විහිනහම තිබෙන රූපය පේන්නේ නැ. හැබැයි රූප ආකාරයට පිහිටන්න පරමාණ ටික ඒ ආකාරයෙන් විශාල ප්‍රදේශයක පිහිටලා.

퍼지면 있던 rūpa 는 보이지 않습니다. 그러나 rūpa 의 꼴로 놓일 paramāṇu 들이 그 모습대로 넓은 곳에 놓여 있습니다.

දැන් ඒ අධිෂ්ඨානය අයින් කළොත් මොකද වෙන්නේ? ක්‍රිබුනාම ආයත අය ලා තිබිපිට

이제 그 adhiṭṭhāna 를 거두면 어떻게 됩니까?

වෙන්නේ? ක්‍රිබුනාම ආයත අය ලා තිබිපිට අහන්න ැදි ආය හිතෙනවා. හිතන කාය රූපය තියෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කිරණ බවට පත් කරලා පාලනය කරන්න හැමක් තිබුනහම ඕනම ද්‍රව්‍ය වස්තුවක් තුළින් කිරණ වශයෙන් ගමන් කරන්න පුළුවන් නිසා. ක්ෂණයකින් සිද්ධ වෙන ක්‍රියාවලියක් නිසා.

빛살로 바꾸어 다룰 수 있는 힘이 있으면, 어떤 물체든 그것을 뚫고 빛살로 지나갈 수 있기 때문입니다. 한순간에 일어나는 과정이기 때문입니다.

පර්වතයක් ප්‍රාකාරයක් ඇති යන්නේ අර කිරණ බවට පත් කරනවා. ඒකෙන් නික්මි ගිහිල්ලා අයිහරය ගනී බණකටම අර මස්ලිකයි තිබෙනවා වගේ ඒකද. ව මොකද වෙනසක් වුනේ?

산이나 담을 지나가는 것은 저 빛살로 바꾸기 때문입니다. 그것을 빠져나간 뒤 다시 뭉친 꼴을 갖추면 처음처럼 살과 몸이 그대로 있습니다. 무엇이 달라졌습니까?

මෙන්න මේ ක්‍රමයකින් තමයි යමකින් යමක් ගින්නේ.

바로 이런 방식으로 어떤 것이 어떤 것을 뚫고 지나가는 것입니다.

අපිට පොඩිට අයිතික් නැ සල්ලැඩ කියන එකක් දීලා මැතිගුලියක් තියෙන පුළුවන් නම් මේක අනිත් පැත්තෙන් අරන් වෙන්න.

우리에게 체 하나를 주고, 진흙 덩이가 있는데 이것을 체의 반대쪽으로 넘겨 보라고 한다면,

දැන් අපි මොකද කරන්නේ මැටිබුලිය වෙල්ලා කුඩු කරලා හිටන් හලනවා රයිතියි. කැල්ලෙන් හරනවා.

이제 우리는 무엇을 합니까? 진흙 덩이를 말려 가루로 빻아 체로 칩니다. 체를 통과시킵니다.

මුල් ටික ඔක්කොම අනිත් පැත්ත හදනම් මතුල ටික ගුණේ කියලා පෙන්නනවා. දැන් මැටිකු ආයු පෙනෙවේ නැ. කොහොමද වැටිකුලේ මෙහක් දැනට ගත්තේ මෙන්න මේ සියුම් චිත්‍රා තියෙන මේ සැල්ලැලී.

가루를 모두 반대쪽으로 넘기고, 그 가루를 보여 줍니다. 이제 진흙 덩이는 다시 보이지 않습니다. 진흙 덩이가 어떻게 이쪽으로 왔습니까? 고운 구멍들이 있는 이 체를 통해서입니다.

නැත්නම් මේ පෙර අහන්න. මේ පෙනේරේ අපි ඕක කොහරි ගමනයි ගත්තේ. මෙච්චන මැටිගුලියක් කොහොමද මේ පෙනේර පුද්ගහී ලස්සෙන් ගිහි? මේ බලන්න ලුහන්න

아니면 이 체를 보십시오. 이 체를 우리가 어떻게든 통과시켰습니다. 이렇게 큰 진흙 덩이가 어떻게 이 체의 구멍을 지나갔습니까?

පුද්ගහී ලස්සෙන් ගිහි? මේ බලන්න ලුහන්න හැඩි හිටෙනවන කියලා නම් මැටිකුහ දාලා පෙන්නනවා. බලමුකොට ඇත්තන ඉන්නවා. වැටිකු නෙනම්ගේ ඇතුලේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වැටිකුට ගෙච ක්‍රමයක් තියෙනවා. සියුම්ම විසිරුවලා අර සිදුලාතමය ගෙනිහිල්ලා නැවත තිබුණා ගනිපාවනය කරපුම අන්න ගෙන කර ඉරදි බලයෙන් එක තැනකින් ගිහිල්ලා තව තැනකට යන ක්‍රමය ඔන්න ඕකයි. ඒ ශක්ති විශේෂය ලබනකන්ම කෙනකුල ඒ වැඩිය කරන්න බැ.

진흙 덩이에도 지나가는 방법이 있습니다. 아주 곱게 흩어 그 구멍으로 가져간 뒤 다시 뭉치게 하는 것입니다. iddhi 의 힘으로 한곳에서 다른 곳으로 가는 방법이 바로 이것입니다. 그 특별한 힘을 얻기 전까지는 누구도 그 일을 할 수 없습니다.

වස්තුවක් පරිවර්තනය කරන්නේ වෙනස් බවට පත් කරන්නේ. ඔක්කීම තියෙන සුද්ධාසක චිත්ති චිත්ත ශක්තියෙන් අවශ්‍ය දේ ඒක කවලා. ශුද්ධාත්ෂක බිහිදවලා කවලා අධිෂ්ඨාන කරනකොට ඒ අවශ්‍ය විදිහට පරිවර්තන තමයි අනිසන්ිතාගෙන් හිටියේ පිහිදන්නේ. ඒ මැටි

물체를 바꾸는 것, 다른 것으로 만드는 것도, 모든 것에 있는 suddhaṭṭhaka 를 마음의 힘으로 필요한 대로 바꾸는 것입니다. suddhaṭṭhaka 를 흩고 섞어 adhiṭṭhāna 할 때 그 필요한 대로 바뀌어 놓이는 것입니다.

අනිසන්ිතාගෙන් හිටියේ පිහිදන්නේ. ඒ මැටි එක හතරන් කරලා පෙන්නන්න ඕන නම් මැති වෙලා තිබෙන එකේ තිබෙන පරමාණව තමයි සත්තන් වෙලා තියෙන්නේ.

그 진흙을 금으로 바꾸어 보여야 한다면, 진흙으로 있던 것 안의 paramāṇu 가 그대로 금이 된 것입니다.

වෙනස මොකක්ද ඒකේ තිබුනේ නැ මැක්තික අගය නැ ඒක ඒකට ගැබ්වෙලා තිබිච්ච ශක්ති විශේෂය ඒකින් එක විවිධාකාරයි.

달라진 것이 무엇입니까? 거기에 금의 값이 없었던 것이 아니라, 그 안에 담긴 특별한 힘이 저마다 여러 가지라는 것입니다.

ඒ විවිධාකාරයත්වය වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා අභිඥා ඵලයට ඒ නිසා තමයි මැරි සත්තනම් කරලා පෙන්නන්න ඕන සත්තනම් කරලා පෙන්නන්න පුළුවන්.

그 여러 가지 됨을 바꿀 수 있는 힘이 abhiññā 의 열매에 있습니다. 그래서 진흙을 금으로 바꾸어 보여야 한다면 금으로 바꾸어 보여 줄 수 있습니다.

පුණ්‍යනත් ඕක සිද්ධ වෙනවා අපිට නුන්නේ. කර්ම ශක්තියටත් ඕක සිද්ධ වෙනවා. කර්ම විපාක ඉද්දි පුණ්‍ය කියන එක ඒකෙන් කරන්නේ එතන අභිඥාවනින් කරටපු චිත්තඵලය ක්‍රියාත්ම වෙච්ච හැටියටම තමයි. පුණ්‍ය ඉදිරියේදී පුණ්‍ය ශක්තියන් ක්‍රියාත්මක කරන්නේ කර්ම විපාක ඉද්දී කර්ම ශක්තිය ක්‍රියාත්මක කරන්නේ. අන්න ඒකෙන්

puñña 로도 이것이 일어납니다, 우리가 모를 뿐입니다. kamma 의 힘으로도 이것이 일어납니다. kamma vipāka 가 있을 때 puñña 라는 것은, abhiññā 로 하는 마음의 힘이 작용하는 것과 똑같이 작용합니다. puñña 가 앞에 있을 때는 puñña 의 힘이, kamma vipāka 가 있을 때는 kamma 의 힘이 작용합니다.

ශක්තිය ක්‍රියාත්මක කරන්නේ. අන්න ඒකෙන් ක්‍රියාත්මක වෙනකොට ඒ අනුව මේ ලෝකේ නොයෙක් වටිනා දේවල් මේ කළු ගාල මැණික් ගල කරලා ගන්නත් පුළුවන් අවස්ථාවට එනවා ක්‍රමය ඕක හැදෙන කතාව ඒ නිසා තමයි ලෝකේ සම්පත්

그것으로 작용할 때 그에 따라 이 세상의 갖가지 값진 것들, 검은 돌을 보석으로 만들어 얻을 수도 있는 때가 옵니다. 이것이 그렇게 만들어지는 이야기입니다.

ඕක හැදෙන කතාව ඒ නිසා තමයි ලෝකේ සම්පත් වලට ලගන්න නම් අවශ්‍යතාව යන්නේ නැහ. යම් කෙනෙක්ට පුණ්‍ය ලබාගන්න පුළුවන් නම් ඒ පුණ්‍යයේදී ඕවත් කණ්ඩක් හත්තරන් කරන්න හේතුව කන්ද හත්තරන් කරන්න පුළුවන් කියලා කියා බුදුරජාණන් වහන්සේත් පෙරලා තියෙනවා.

그래서 세상의 재물에 매달릴 필요가 없습니다. 누구든 puñña 를 얻을 수 있다면, 그 puñña 로 산도 금으로 바꿀 수 있다고 Buddha 께서도 밝히셨습니다.

හතර ඉදිරිපාද වැලූ යෝගියෙක් අවිදඥා මේ ගඟ කිරිගඟක් වේවා කියලා අධිෂ්ඨාන කළොත් ඒක අන්තයෙන් කිරි ගලක්යි. ඒක කිරියි.

네 가지 iddhipāda 를 닦은 yogī 가 abhiññā 로 '이 강이 젖의 강이 되어라' 하고 adhiṭṭhāna 하면, 그것은 참으로 젖이 흐르는 강이 됩니다. 그것은 젖입니다.

නමුත් එහෙම ඒවා කරන්නේ නෑහ ඒගොල්ලෝ බලය මොකද විශාල සත්ව පිරිසකට මහා විනාශයක් එනවා. පරිවර්තනයක්.

그러나 그분들은 그런 힘을 쓰지 않습니다. 큰 무리의 뭇 삶에게 큰 무너짐, 뒤바뀜이 오기 때문입니다.

ඒ නිසා උන්වහන්සේලා ලැබුණු බල ලැබුණ ඵලයට ඒවයෙන් ලෝකය අර විනාශයක් වෙන්න ලෝකයට කරදරයක් එන විදිහේ එහෙම අභිඥා බල ක්‍රියාත්මක කරන්නේ නැහ. එහෙම හේතුවක් නෑහැ. මොකහා ගුණධර්මය එහි. ඒ මානසිකත්වය

그래서 그분들은 얻은 힘, 얻은 열매로 세상이 무너지거나 세상에 괴로움이 오는 식으로 abhiññā 의 힘을 쓰지 않습니다. 그럴 까닭이 없습니다. 왜냐하면 그분들의 덕이 그러하기 때문입니다.

නෑහැ. මොකහා ගුණධර්මය එහි. ඒ මානසිකත්වය ලෝක සත්‍යයෙන් කිරියේ දයාවක්, කර්ණාවක්, අනුකම්පාවක් කියන එක පිරිච්චි. ඒ හින්ත වල තමයි අභිඥා ලැබෙන්නේ. එබඳු අභිඥා බලලාභීන් ඒ වගේ දේවල් කරන්න යනවා කියන එක සිද්ධ වෙන්නේ නැහ බොහොම අඩු දෙයක් ඒක සිද්ධ වෙන්නේ නැති දෙයක්.

그 마음은 세상 뭇 삶에 대한 dayā, karuṇā, anukampā 로 가득 차 있습니다. 그런 마음에서 abhiññā 가 얻어집니다. 그런 abhiññā 의 힘을 얻은 이들이 그런 일을 하러 나선다는 것은 일어나지 않습니다. 아주 드문 일, 일어나지 않는 일입니다.

සමහර අවස්ථාවල සමහර අවස්ථාවල හේතු සාධක ඇතුව විශාල යහපතක් නිසා අර වැඩි සමහර අපාධ සුළු දෙයක් පෂ දිගන ඒවා කරන්න තියෙන්නේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒවා කරන්න දිත් මොකද කරන්නේ ඒ ධර්මතාවය ගැන සිහි කරනකොට ඒක වෙනවා. මෙබඳු මේ කරලා තියෙන අපය නම් හනගහන අපදයක්.

그런 것을 하게 될 때 무엇을 합니까? 그 dharma 의 이치를 떠올리면 그것이 일어납니다. 이런 짓을 저질렀다면 벼락 맞을 죄입니다.

ඒ ගැන හිතනකොටම අර ක්‍රියාවලිය ක්‍රියාත්මක නම් එහෙන වදිනවා. අන්න ඒ අවිඥා වල ඉතින් තව කරනවා. මේක වේවා කියනවා නෙමෙයි.

그것을 떠올리기만 해도 그 과정이 작용한다면 거기서 맞게 됩니다. 그 abhiññā 로 무엇을 더 하는 것도, '이것이 되어라' 하고 말하는 것도 아닙니다.

පිළිබඳව හේතුවක් නගන්නා වූ ඔහුට මෙහෙම විනාශයක් සිද්ධ වෙන්නේ. අනුට දවා අනුන් දවා අඩු කරන මානසිකත්වයකින් අන්ත ගිනි හිතකට වගතුවක් නම් සිද්ධ වෙන්නේ නැහ කවදාවක්. ඔහුට මෙහෙඳලා සිද්ධ වෙනවා. ඔය වශයෙන් හිතනකොට

스스로 그런 까닭을 일으킨 그에게 이런 무너짐이 일어나는 것입니다. 남을 태우고 남을 괴롭히는 마음으로, 불타는 마음에 잘됨이란 결코 일어나지 않습니다. 그렇게 헤아려 보면 그에게 이렇게 일어나는 것입니다.

ඒකට අවශ්‍ය කරන්නේ මේ භෞතික බලපෑමෙන් තිබුණ යම්කිසි ඔහු රැකැක හිටපු යම් බලයක් තිබුණනම්. අර යථාර්ථය මේකයි කියලා හේතුඵල වශයෙන් සිහි කරනකොට අභිඥාලාභී අර විශ්ව බලයෙත් පරිවර්තනයට පට ගන්නවා.

그것에 필요한 것은, 이 물질의 영향 속에서 그를 지켜 주던 어떤 힘이 있었다면, '참모습은 이것이다' 하고 까닭과 열매로 떠올릴 때 abhiññā 를 얻은 이에 의해 저 우주의 힘도 뒤바뀌기 시작합니다.

ඊට පස්සේ මේ බැ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔහුට අරකන්නා වූ විනාශය හෝ සිද්ධ වෙනවා.

그에게 닥쳐올 무너짐이 일어납니다.

හැබැයි ඒකේ දෙයක් හිතන්නේ. ඒක අසත්පුරුෂයෙක් නිසා ලක්ෂ සංඛ්‍යාත සත්වයෝ ඉන්න. මහා විනාශය අිද්ද වෙනවා දැක්කො ඒ වෙලාවේදී අර බහුන හිතාය බහුන සුඛාය කියන වචනය අර හිතලා එන්නේ එතනින් අර සුවදුරු බොහෝ දෙනාගේ හිත පිණිස ඔහු කෙරෙහි සාපයක් ඇහෙනවා ඔය විදිහට

그런데 거기서 생각하는 것이 하나 있습니다. 나쁜 사람 하나 때문에 수십만 뭇 삶에게 큰 무너짐이 일어나는 것을 보았을 때, 그때 'bahujana hitāya bahujana sukhāya' 라는 말을 떠올리고, 많은 이의 이로움을 위해 그에게 저주가 들리는 것입니다. 그런 식으로.

බැඳ වෛතු සහගත අසාධාරකම් කරන පුද්ගලයා නිසා කී දෙනෙක් විනාශ වෙනවාද ඔහුගේ ජීවත් දේමත් වෙනක්

미움과 원한을 품고 옳지 못한 짓을 하는 사람 때문에, 그가 살아 있는 동안 얼마나 많은 이가 무너집니까.

ඔහු වැඩසනා ලෝකය අර හොක් යහපතක් ඔය අදහස කිව්වොත් එහෙම අර ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා වැන්සිල යන්නේ ඔහු වැඩසීමේවා කිව්වේ නැ. ඒක අදහසක් ප්‍රකාශ කරනවා.

'그가 망하는 것이 세상에 이롭다'는 뜻을 말하면, 그 dharma 의 이치가 작용해 그는 망해 갑니다. 그가 망하라고 말한 것이 아닙니다. 그 뜻을 드러낼 뿐입니다.

මොකද හේතුව මේ ලෝකේ එක්තරා දෙයක් සිද්ධ වෙනවා. ලෝකයා නගෙන රාගිනි, ද්වේශ ගිනි, මෝහ ගෙනි විතරක් නම් මේ ලෝකේ නැගි මෙලහටත් මේක පිච්චිලා දැවිලා ඉවරයි.

왜냐하면 이 세상에 한 가지 일이 일어나고 있기 때문입니다. 세상 사람들이 일으키는 rāga 의 불, dveṣa 의 불, moha 의 불만 있다면 이 세상은 벌써 다 타 버려 끝났을 것입니다.

එක්තරා උත්තම පිරිණිසක් නගන්නා වූ ශාන්තිය නිසා. ඒ ශාන්තියේ ශාන්ත පටලේ මේක කැටවා කියන්නේ. නැත්නම් වෙලට වැනදිලා ඉවර කරන්නේ.

한 무리의 거룩한 이들이 일으키는 고요함 때문입니다. 그 고요함의 막이 이것을 감싸고 있다는 말입니다. 그렇지 않았다면 진작 타서 끝났을 것입니다.

උතුම් ගුණ හැටිය අයගේ සෙත් හැටීමක් තියෙනවා ලෝකෙට අන්න සෙත් ආශිර්වාදය නිසා රාගින්නෙන්, ද්වේශ ගින්න, මෝහ ගින්නෙන් මතු කරපු ශක්තිය ලෝකයට පතුරවා තියෙන තරව බැඳුවේ. ම දැවිලා ඉච්චිලා යන්න.

거룩한 덕을 지닌 이들이 세상에 비는 set 이 있습니다. 바로 그 set 의 축복 때문에, rāga 의 불, dveṣa 의 불, moha 의 불로 끌어내어 세상에 퍼뜨려 놓은 힘에 다 타 버리지 않도록 막아 주는 것입니다.

ඒක ක්‍රියාත්මක නොයෙවි බේරෙනවා අර ශාන්ත උත්තමය කලින් කාල ලෝකය පහළ වෙලා ලෝකයට පතුරවන ශාන්තිය. ඒ වගේ පිරිස් පතුරවන ශාන්තිය. ඒකෙන් ඇකවර්ණය වෙලා තියෙනවා.

그것이 작용하지 않아 구해지는 것은, 거룩한 이들이 때때로 세상에 나타나 세상에 퍼뜨리는 고요함 덕분입니다. 그런 무리가 퍼뜨리는 고요함으로 덮여 있는 것입니다.

හැබැයි එබඳ පුද්ගලයෝම අර උසත් පුද්ගලයෙක් එබඳ පුද්ගලයාගේ ජීවත් වෙනකත් මහා පාපයක්න මේ විදියහට සිදුවොත් වෙ මතු කරලා තියෙන මහා ශාන්තිය අක්‍රිය වෙනවා.

그런데 그런 사람들, 저 높은 사람이 살아 있는 동안 그에게 이런 식으로 큰 pāpa 가 저질러지면, 끌어내어 놓은 큰 고요함이 작용을 멈춥니다.

එතන් සැකවර්ණය දිවිච්ච ශාන්තිය එතනින් අක්‍රිය බවට පත් වෙනවා. අක්‍රිය මොකද වෙන්නේ? ඔහුට උරුම වෙලාට තිබිච්ච ශාපය විපාකය වේගයෙන් ක්‍රියාත්මකා ඔහුට එද්ද වෙන්නේ.

거기서 덮고 있던 고요함이 작용을 멈춥니다. 멈추면 어떻게 됩니까? 그에게 물려받아 있던 저주의 vipāka 가 빠르게 작용해 그에게 닥칩니다.

ඒ නිසා ඒක අර යෝගියාගේ චේතනාව වහහා සම්බන්ධයක් නැහැ. යෝගියාට පාපයක් එන සම්බන්ධයක් නැහ. මොකද ඕකේවා වැනසේවා කියලා එකක් නෙමෙයි තියෙන්නේ.

그러니 그것은 yogī 의 cetanā 와 관계가 없습니다. yogī 에게 pāpa 가 돌아올 관계도 없습니다. '이것이 망하라' 하는 것이 있는 게 아니기 때문입니다.

මේ වගේ හෙනගහන්න අපරාධ ඇයි කරන්නේ? මෙහෙම අපරාධ කරන මිනිස්සුට කොහොමද වගත් වෙන්නේ? ඔය වචන කිව්වා ධර්මානුකූල අදහසක් නම් තියෙන්නේ.

이런 벼락 맞을 죄를 왜 저지릅니까? 이런 죄를 저지르는 사람들이 어떻게 잘되겠습니까? 그 말은 dharma 에 맞는 뜻이 있어서 한 것입니다.

ධර්මානුකූල පුද්ගලයින්ගේ ශාන්තියෙන් සැවැත වෙච්ච ඔහුට අන්න ඒ සැක වර්ණය ඉවත් වෙනවා.

dharma 에 맞게 사는 이들의 고요함으로 덮여 있던 그에게서 그 덮개가 벗겨집니다.

මෙන්න මේ ඉවත් වෙන රාග, ද්වේශ, මෝහ පරියියන් විසින් කරගෙන තිවිච්ච ගිනි කොටසක් තිබුණාද? අනුකූල තැනට ඒක ඇදිලා ඉතින් අර ගිනි කතාව ගෙන සෙලා යා. මෙන්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් අර ගිනි කතාව ගෙන සෙලා යා. මෙන්න මේක තමයි ඉසි සාප කියන්නේ. අපි හිතා ඉන්න සාප කරන ලෝක සත්්තයා සාප කරන ක්‍රමය ඉසි සාපුලා ඇති වෙනසක් වෙත්මක වෙන්නේ ක්‍රමය.

바로 이것이 isi sāpa 라는 것입니다. 우리가 생각하는, 세상 뭇 삶이 저주하는 방식과 isi sāpa 는 이렇게 다르게 작용하는 방식입니다.

ඒක දකින්න ඕන.

그것을 보아야 합니다.

ඉතින් ඒ නිසා රාග ද්වේශ මෝහයන් යටපත් කරලා අර විචේදී යෝගී බලයෙන් ඉරධි බලපු කෙනෙකුටත් ඒ අවස්ථාව හැටියට මේ ශක්තිය ඉන්නකන් අර වගේ පරමාණුක වශයෙන් විශ්වය තුළ තියෙන දේවල් ප්‍රසාදනය කරන්න පුළුවන් ඈත් කරන්න පුළුවන්. ඈත් වට පස්සේ අපිට පේන දෘට්ඨි කෝණයෙන් ඒක ඉවත් වෙනවා. අපේ ස්පර්ශ කෝණයත් ඒක අහලාට යනවා.

그러므로 rāga, dveṣa, moha 를 눌러 두고 그 yogī 의 힘으로 iddhi 힘을 얻은 이에게도, 그때에 따라 이 힘이 있는 동안에는 저렇게 우주 안에 있는 것들을 paramāṇu 수준으로 흩을 수 있고 떼어 놓을 수 있습니다. 떼어 놓은 뒤에는 우리가 보는 눈길에서 그것이 사라집니다. 우리가 닿는 테두리에서도 벗어납니다.

ඒක අපිට ස්පර්ශ කරන්න බැහ. බලන්න බැ. අනිදස්ස නම් අප්පටික එතන දෙක ධම්මායතන පරියාපන්න රූපං ඒක නිවැසට බලන්න පුළුවන් වෙන්න පුළුවන් නැත්නම් ධර්මයතනයටයි. ධර්මයතර බවට පත් වෙනවා.

그것은 우리가 만질 수도 볼 수도 없습니다. 'anidassana appaṭigha' 두 가지, 'dhammāyatana pariyāpanna rūpaṃ' 입니다. 그것은 마음으로나 볼 수 있을 뿐, dhammāyatana 에 속합니다. dhammāyatana 가 됩니다.

අන්න ධර්මයතර බවට පත් වුනහම ඒ මූල ධර්මයක් බවට පත් වුනේ. අර බුද්ධාසක වශයෙන් පත් වෙලා ඉසිල්ලා ගියා.

dhammāyatana 가 되면 그것은 밑바탕 요소가 된 것입니다. suddhaṭṭhaka 로 되어 흩어져 갔습니다.

නැවතත් නිෂ්පාදනය වෙන්න ඉඳලා මොකද වෙන්න ඕනේ. ඒක නැවතක් ඇති වෙන්න ඕනේ.

다시 만들어지려면 무엇이 되어야 합니까? 그것이 다시 생겨나야 합니다.

කැඩි වෙනකොට ඇහැක් හැදෙනවා, රූපයක් හැදෙනවා අරමුණු වෙනවා. කන හැදෙනවා ශබ්දය හැදෙනවා අරමුණු වෙනවා. අන්න ආරම්මණ අවස්ථාව අරමුණෙන් සැප දුක්ඛ උපේක්ෂා වෙනවා විපහස වේදනාව ඔය ක්‍රමය තමයි සත්වයෙකුට සැපකව දුකට විහීන වෙන්නේ ලෝකය හැදිලා තියෙන්නේ ඒකට අනුකූල.

뭉쳐질 때 눈이 생기고 rūpa 가 생겨 대상이 됩니다. 귀가 생기고 소리가 생겨 대상이 됩니다. 그 ārammaṇa 의 자리에서 대상으로부터 sukha, dukkha, upekkhā 의 vedanā 를 겪습니다. 그 방식으로 뭇 삶이 즐거움과 괴로움을 겪으며, 세상은 거기에 맞게 만들어져 있습니다.

ඉතින් විශාල අමාරව සුම්බියක් හටගත්ත ඔකෝ හේතු බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේවත් ැලා සත්‍යක්‍රියාව සහිත සෙත් පැටීමේදී ඔක්කොම දුරුවෙලා ගියා. මොකක්ද වුනේ? අර සෙත් ආශිර්වාදය වට කරලා අර විනාශය වදක් කරලා තිබ්බා.

그래서 Visālā 에 큰 재앙이 일어났을 때, 그 까닭으로 Buddha 와 큰 arahant 들께서 오셔서 sacca kiriyā 와 함께 set 을 비셨을 때 모두 사라졌습니다. 무엇이 일어났습니까? 그 set 의 축복이 둘러싸 그 무너짐을 막아 둔 것입니다.

බැරිලා හරි බුදු ප්‍රතික්ෂේප කරාද දහම් ප්‍රතික්ෂේප කරලාද ඒ හටියන්නේ මිනිස්සු ආයත් අරමක් වෙලා.

그런데 잘못하여 Buddha 를 저버리거나 dharma 를 저버렸다면, 그 사람들에게 다시 재앙이 닥쳤을 것입니다.

සැක වර්ණය ලබලා තිබුනේ අර ශාන්තිය නිසා. ඒ ශාන්තියට පහළ ගැහුවොත් ඒ ශාන්තිය ආශීර්වාද ලබන්න ඇතිවෙච්ච හේතු වන්සයාව නැති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ ටික කරලා ෙත්න්තිය පතුරුවලා දීලා.

덮개를 얻은 것은 그 고요함 덕분이었습니다. 그 고요함을 해치면, 그 고요함의 축복을 얻게 한 까닭의 이어짐이 사라집니다. 그래서 Buddha 께서 그 일을 하시고 고요함을 퍼뜨려 주셨습니다.

මෙන්න මේ කියන කාරණාට පිළිපදින කියලා. අපරිහානී ධර්ම හතක් පෙලා දීලා හපත අපරිහානී ධර්ම ආරක්ෂා කරගන්න කිය. ඔය ලබා දුරන සාංඛය පිරිහෙන්න නැති වෙන්න නම් මෙන්න මේ හතරකට ඉන්න. ක්‍රමයක් දිලා වැටෙන්න.

'이 말하는 것들을 지켜라' 하시며 일곱 aparihāniya dharma 를 밝혀 주시고, 그 aparihāniya dharma 를 지키라고 하셨습니다. 얻은 것이 무너지거나 사라지지 않으려면 이것들 안에 머물라고 방법을 주셨습니다.

සම්පූර්ණං තියෙනවා. එතකොට ඔගුන ආම පන්තය කියන්න. අපිට ඕක ගියානම් සම්ප්‍රදාය පාකලා බල. ඉතින් අපිත් මතටකේ තියෙනවා රිනාගම සම්පූර්ණක් තිය මොකක්ද හෙම හාමුදුරුවකොත් ඒකත් අපිට කියන්න ගියාලා තියෙනවා. අ රහමුදය කියනකොට ඕගොත සරණාග අපනා කියලා හාමුදුරුව නානම් මිට ආබාත්තය කියන්න ඒ කරලා තියෙන්නේ. අපි සාපන්ධය කියලා. අන්න එහෙම එකක් තියෙනවා. ඊට පටกรรม කිළු දෙෙන.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් මොකද සද්දින් ධම්මං සාධුකන්දුරක්ඛිතා කත්තා අපවාදයන සම්පාදය සබ්බං කියනවා. එතකොට ඔයගොලබදය කියලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔය ජිය සිව්වි කවාරමය කරන්න සිවිල් ගන්න ක්‍රම හදලා තියෙනවා. ඔය දඹදි උයේ ඒ වගේම ඔය මහා මූල යුගේ වැනි වැඩි කාලි ඔය ධර්මය පිළිබඳවත් ධර්ම ඔය පාලි භාෂාවේ ඉදගත් අයතින් වාක්‍ය පාදාපලා යම්කිසි ක්‍රම කතාවක් හදලා තියෙනා සිවිරන එකක් කට්ටියට සහ දෙන අයට

이제 이런 방식이 있습니다. sīla 를 받는 방식을 만들어 놓았습니다. Jambudīpa 시절처럼, 또 그 뒤 큰 시대들에, dharma 에 대해 Pāli 말에 익숙한 이들이 문장을 지어 어떤 방식의 의식 문구를 만들어 놓았고, 그것이 무리에게 sīla 를 주는 이들에게 전해지고 있습니다.

මේ මූලික බුදු දහම තියෙනවා මුල් බුදු දහම මුල් බුදු දහම තුළ සිල් ගන්න පළවෙනි අවස්ථාවේ සිල් අරගත්තේ හාමුදුරුවෝ බොහොය කරන අවස්ථාවක විහාතා හිටු එයාටක් හිතනවා මමත් අද මොනවා හරි වැඩක් කරන්න ඕනේ හාමුදුරුව ොරා.

그런데 근본 Buddha 가르침이 있습니다, 처음의 Buddha 가르침입니다. 처음의 Buddha 가르침에서 sīla 를 받은 첫 경우는, 스님들이 poya 를 지키는 때에 Visākhā 가 '나도 오늘 스님들처럼 무언가 해야겠다' 하고 생각한 것입니다.

එවිල්පද අටක් ඒ කාලේ සම්ප්‍රදාය චිත්ත සිල්විපද ටක් සමාදන් වෙලා ඕක රැක රැකලා හිටියා.

그래서 그 무렵 전해 오던 여덟 sikkhāpada 를 받아 지니고 그것을 지키며 지냈습니다.

ලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ස්වාමීනි ඊයේ ඕවහ ස්වාමීන් වහන්සේලා පෝයකන දවසිය මාත් මෙහෙම වැඩක් කළා. කියලා මේ සිල්පදාලයක් කියි. කිව්වා තියෙනවා බොහොම හොඳයිකම් ඒක ඔහොම වැදගත් දෙයක්.

그 다음 Buddha 께 '스님, 어제 스님들께서 poya 날을 지키실 때 저도 이렇게 했습니다' 하고 이 sikkhāpada 들을 말씀드렸습니다. 그러자 아주 좋다고 하셨습니다. 그것은 그렇게 값진 일입니다.

ඔය සිල්පදාවය විග්‍රහ කරලා තේරුම් කරලා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ තේරුම් කරලා දෙනවා ඕක තමයි අ එතකොට විශාඛ උපසූත්‍රයේ සීල්පද තෝරලා තියෙන හැටි. විාඛා සේතුවට කිව්වා විස්තර.

'그 sikkhāpada 들을 풀어 설명해 주겠다' 하시며 Buddha 께서 설명해 주십니다. 그것이 Visākhā Uposatha sutta 에서 sikkhāpada 를 풀어 놓은 방식입니다. Visākhā 에게 자세히 말씀하셨습니다.

මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ දුන්නා ඒ සිාසන් වෙන්න තම තමන් රියනවා. කාගෙන්වත් ඉල්ල ගත්තෙත් නැ. කවුරුවත් දන්නෙත් නැ. ඒ සාප්‍රදායක මූලික බුද්ධහම ඒ ටිකයි කරේ. මම

이렇게 Buddha 께서 주신 것을 저마다 받아 지닙니다. 누구에게서 청해 받은 것도 아니고, 누가 아는 것도 아닙니다. 그 전통의 근본 Buddha 가르침은 그것만 했습니다.

සාප්‍රදායක මූලික බුද්ධහම ඒ ටිකයි කරේ. මම මේ සිල් දෙන්න මම වාක්‍යයක් කියන්නෙත් නැහැ. ඉල්ලපන් කියන්නෙත් නැහැ. ගන්ධ මෙයාග සිල්පදියෙනවා විග්‍රහ කරලා දෙනවා තේරන තිය

나는 이 sīla 를 주려고 문장을 읊지도 않고, 청하라고 하지도 않습니다. 그 사람에게 sikkhāpada 를 풀어 설명해 이해하게 해 줍니다.

මෙන්න සිල්පදෙන්න ඕගොල්ලට ඉතින් සමාදාන් වෙන්න සමාදන් වෙනකොට කාලයක් අධිෂ්ඨාන කරනවා කිව්වා. කාල අධිෂ්ඨානයක් ඇතුව සමාදන් වෙනවා. මම මේ අහවල් වෙලාව වෙනක මේ සමාදන් වෙනවා.

'여기 sikkhāpada 가 있으니 여러분이 받아 지니십시오.' 받아 지닐 때는 시간을 adhiṭṭhāna 한다고 했습니다. 시간의 adhiṭṭhāna 를 두고 받아 지닙니다. '나는 이 아무 때까지 이것을 받아 지닙니다.'

වාහනයට දානවා හැටැක්ම පහක් දුවන්න පැත්ත දාගෙන දුවනවා. දැන් අවුරුදු පැටම පහ අවසානය වෙනකොට වාහනය නවතිවා වාහනය නවතිවා කියත්ත නවතිනම නේද?

차에 65 킬로미터를 달리도록 맞춰 놓고 달립니다. 이제 65 킬로미터 끝에 이르면 차가 멈춥니까? 차가 멈춘다고 하면, 멈추지요?

පැත්ත දැමේ 60ක්ම කොහන්න නම් හැතම හයක් ගිය යනවද

60 으로 맞춰 놓았다면 66 까지 가겠습니까?

ඒ වගේ සීම සමාදන් ඉන්න අධිෂ්ඨානය කරගත්ත නම් අද පහ වෙනක සිත සමාදන් එනවා. අද දවසේ මේ වෙලාවේ වෙනක හත් කරුවොත් උදේවරුව සිත සමාදන් එනවා. තමන් අවස්ථාවනයෙන් කිය ගත්තාන ඒ ආශ්‍ී මාවත් ඒක සමාදන් වෙච්ච කාලේ ගෙවිට යනවා නේද ඒක අවසානයේම අයින් කරන්න තියෙන්නේ මොනවද දැන් භවා භවයක විතර

그와 같이 sīla 를 받아 지닐 것을 adhiṭṭhāna 했다면, '오늘 5시까지'라면 그때 sīla 받아 지님이 끝납니다. '오늘 이때 7시까지', 아침나절까지라면 그때 끝납니다. 스스로 adhiṭṭhāna 로 정했다면, 받아 지닌 시간이 지나면 끝나지 않습니까? 끝에 가서 따로 내려놓아야 할 것이 무엇이 있습니까?

කරන්න තියෙන්නේ මොනවද දැන් භවා භවයක විතර වුනාද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

සමාදන් වෙච්ච කාලේ අවසාන වට පවාරණය කරන තව ඉතුරු ඉතුරු තිබුණ කාලය අධිෂ්ඨාන කරගත්තා නම් පටන් ගන්නකො ඒ කාල අවසානයේදී ඉවරයිනේ

받아 지닌 시간이 끝난 뒤에 내려놓을 것이 무엇이 남아 있습니까? 시간을 adhiṭṭhāna 했다면, 시작했으니 그 시간이 끝날 때 끝나는 것이지요.

ඊට පස්සේ මොකක්ද කියලා පලස සමාදන් එකක් කියලා ශික්ෂාප්ප පද පහ කාය සමාදන් හාමුදුරුවන්නේ පන්සි දෙ අපිට සිල්පවරණය කරන්න. ආ එහෙනම් පනාතිපාසිකාපත සමාධිය කියනවා. අදින්නාදාන වේරමනි ක්ඛාපතන සමාධිමි එකක් කිව්වා.

그 뒤에 무엇을 합니까? 다시 받아 지닌다며 다섯 sikkhāpada 를 받으려고 '스님, sīla 를 내려놓게 pañcasīla 를 주십시오' 합니다. 아, 그렇다면 'pāṇātipātā veramaṇī sikkhāpadaṃ samādiyāmi' 라고 합니다. 'adinnādānā veramaṇī sikkhāpadaṃ samādiyāmi' 라고 하나를 말했습니다.

දැන් මොකක්ද කිව්වේ ුදු අදින්නා අදාන අයර සිඛා සමාධිය කියලා ස සමාදන් වෙලා ගෙදර ඉස්සෙල්ලා කිව්වේ මොකක්ද අන්න ශික්ෂාවදය තේරුම් ගත්තා නම් නොදුන් දේ ගැන්ම වෙන්න නොදුන් දේ ගැනුමතහැලා දෙන දෙයක්ම ගන්නේ දුන් දේම බලාපොරොත්තු පිරිසුදු ආස පරීය මතකෙන් වාසය කරන්න පොළොඳුනා. දැන් ගෙදරින් කරන්නේ මොකක්ද

이제 무엇이라고 말했습니까? 'adinnādānā veramaṇī sikkhāpadaṃ samādiyāmi' 하고 받아 지니고서 집으로 갑니다. 앞서 말한 것은 무엇이었습니까? 그 sikkhāpada 를 알아들었다면, 주지 않은 것을 가짐을 버리고, 주는 것만 받고, 준 것만 바라며 깨끗한 마음으로 살겠다고 다짐한 것입니다. 이제 집에서는 무엇을 합니까?

දායකයෙක් ඉන්නවද ඉන්නවද සමන් මේ තමන්ට ඉන්නවද මේ වත් විවිලි කරන්න ගෙදර ගිහලා හැලිය බිදානය කර නැද්ද විහස බඩිකු පොඩ්ඩක් ඒවත් කරන්න බුනේ ාරගාට මෙන්න මේවා බඩින්න එපැ ගෙදර ඉන්නා බැහැ හතර ඩාක් පාරක් හෝ විඩියක් ියන් පත් දැන්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නුදුන් දේ ගැන් වෙන දේ ගැන වසර දෙන්න දෙයක්ම දැන්නේ තුන් දේ බලාපොරොත්තු දැන් මොකක්ද කරන්නේ

이제 '주지 않은 것 가짐을 버리고, 주는 것만 받고, 준 것만 바란다' 했는데, 지금 무엇을 하고 있습니까?

කවුද දුන්නේ? ශික්ෂාවද මොකද වුනේ? කැඩුව නේද?

누가 주었습니까? sikkhāpada 는 어떻게 되었습니까? 깨뜨렸지요?

දැන් ශික්ෂාපදය සමාදන් කියලා ශික්ෂාපදය හදාගත්තට පස්සේ මොකක්ද වෙන්නේ? අපි කියනවා අපි සම්මතයක ඉන්නවා නම් මම සමාදන් වෙලා ඉන්නේ කියලා. හඩාගෙන සමාදන් වෙලා ඉන්න කිව්වොත් මොකක්ද වෙන්නේ?

이제 sikkhāpada 를 받아 지닌다며 sikkhāpada 를 만들어 놓은 뒤에는 어떻게 됩니까? 우리가 관례 속에 있다면 '나는 받아 지니고 있다'고 합니다. 깨뜨리고서도 받아 지니고 있다고 하면 어떻게 됩니까?

ශික්ෂාපදය අල්ලලා ශික්ෂාපදය සමාදන් වන සම්මතීම ඉන්න. ආනා විතිකමාවණයගෙන බුද්ධාඥාවක් අලා ඒකෙක්ෂි වෙනවා. එයාට හරි යනවා.

sikkhāpada 를 붙잡고 sikkhāpada 를 받아 지닌다는 관례 속에 있으면서 그것을 깨뜨리면 āṇāvītikkamāvaraṇa, 곧 Buddha 의 명을 어긴 것이 됩니다. 그것이 그에게 걸립니다.

කර්මාවණ ක්ේසාවණ විපාකාවණ උපවාදාවණ ආනා විතික්‍රමාවණ කියන ආවරණ පහෙන් ඉන්නකම් ආර්යටක මාගය වටන් දැයනට වැදෙන්නේ. යම් මොහොත ඔය ආවර්ණ පහ නැති තෙනයි ආර්ය මාර්ගය ඇල්ලලා යථාබෝධය ලැබෙන්නේ.

kammāvaraṇa, kilesāvaraṇa, vipākāvaraṇa, upavādāvaraṇa, āṇāvītikkamāvaraṇa 라는 다섯 āvaraṇa 에 갇혀 있는 동안은 ariya aṭṭhaṅgika magga 에 들어서지 못합니다. 이 다섯 āvaraṇa 가 없는 때에야 ariya magga 를 붙잡아 참된 깨달음을 얻습니다.

යථාභෝධයට බාධාවක් පමුණ කිසිමයි. අපි කොච්චර භාවනා කරද වැඩෙනවද ඒ ශික්ෂහාපදය අඳුරගන්න නැතුව සමාදන් වෙන්න.

참된 깨달음에 방해만 될 뿐입니다. 그 sikkhāpada 를 제대로 알지 못한 채 받아 지니면, 우리가 아무리 bhāvanā 를 한들 자라겠습니까?

මෙන්න මේකට අසං කරන්න කියලා ඔක්කොවත් වෙනවා. අස්සන් කරලා තියෙනවද කියවල අසං කරනවද? ඔක්ුවේ ලියා තියෙන්නේ මොකක්ද කියලා බැරි වතුර අසන් කරනවා. අසන් කරලා පස්සේ බලනවා කැදෙන්න. පර සින්ක් කර ලියලා දීලා ඔක්කොම

계약서를 내밀며 여기에 서명하라고 합니다. 읽어 보고 서명합니까? 계약서에 무엇이 쓰여 있는지 모른 채 서명합니다. 서명한 뒤에 보니 모두 남에게 넘기도록 써서 주어 버렸습니다.

අපි යනවා ආය හරයක් ඓතිවාසිකම් කියලා. කුඩි කාල වෙන්නේ නැ අපිට අයිතිවාසය දරලුවක් විදිහකිද වෙන්නේ නැ.

우리는 다시 가서 권리가 있다고 합니다. 소용없습니다. 우리에게 권리가 생기지 않습니다.

ඇයි එහින් මොකද මේක මගේ ඉන්නවා එතන ඔක්කුවේ දිවිටේ දන්න නැතුව වසන් කරනවා. ඔප්පුවෝ කියවලා බැලවා නම් මේක මේ සින්ක් කරන යොට දුන්නොත් ම කොහොමද කරන්නේ? හට බෑහැනේ මෙතන් ජීවත් වෙන්න. එහෙක නම් කරන්න බැහැ කියා අසංක්‍රන වෙන්නවා ඔක්කො කියලා කිව්වානම්.

왜 그렇습니까? '이것은 내 것이다' 하고 거기 있는데, 계약서에 무엇이 있는지 모른 채 서명했기 때문입니다. 계약서를 읽어 보았다면 '이것을 넘기도록 주면 나는 어떻게 하나, 여기서 살 수 없지 않나, 그렇다면 못 하겠다' 하며 서명하지 않겠다고 했을 것입니다.

ඉතින් ඔක්කුව කියන එක කිව්වා වගේ තමයි ශික්ෂා පඩි අධිනාදානා කරේ ශික්ෂා පදි ඔක්කොමයි ඔය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා. ජීවිතත්යත් එක්ක රහතන් වහන්සේ නොදුන්දේ ගැමේනුදුන්දේ ගැනමද වෙන දෙයක්ම ගන්නේ දුන්දේ බලාපොරොත්තු පිරි ආස පටිහා දිව වාසය කරන්න තියෙන උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මද නොදුන් දේ ගැන ෙන්න වෙන්නේ නුන් දේ ගැනම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන්දේ බලාපොරොත්තුව පිරිස දු ආත්මයුත්ත වාසය වෙන්නේ මේ මගේ දෙවෙනි ශික්ෂාව පදය

그 계약서 이야기처럼 'adinnādānā' sikkhāpada 도, 모든 sikkhāpada 가 Buddha 께서 설하신 것입니다. 목숨이 있는 동안 arahant 께서는 주지 않은 것 가짐을 버리고, 주는 것만 받고, 준 것만 바라며 깨끗한 마음으로 사십니다. 그분을 따르는 나도 주지 않은 것 가짐을 버리고, 주는 것만 받고, 준 것만 바라며 깨끗한 마음으로 살겠습니다 — 이것이 나의 두 번째 sikkhāpada 입니다.

මෙන්න ඔක්කප් කියෙව්වා නම් අ දැන් අසං කිව්වා වගේ තමයි සමාදන් වෙන්නේ

이렇게 계약서를 읽었다면, 이제 서명하듯 받아 지니는 것입니다.

සමාදන් වුනාට පස්සේ ඔක්කු ගියවලා තිබුනම් ඒකන සමාදන් දෙන්න දෙයක්ම ගන්නේ දුන්දේ බලාපොර කරද ඒ පටපුට අරගෙන දීලා තිබුනම් කමක් නෑ.

받아 지닌 뒤에 계약서를 읽어 두었다면, '주는 것만 받고 준 것만 바란다'고 받아 지녔으니, 누가 가져다 주었다면 받아도 괜찮습니다.

මෙන්න ඔබට මෙන්න ඔබලට දීලා තිබුනම් ඒ සම්මතය කියවනම් මේ පුදේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

න් අපි ගිහිල්ලා මොකද කරන්නේ ඕක සමාදන් වෙලා එහෙනම් ගෙහෙ තැනක් හරි ගිහිල්ලා නෙවෙලයි ගෙහ තැනක් ගෙනාව. වෙන දෙන්න දෙයක්ම ගන්නේ දුන්දේ බලාපොරොත්තු කරලා සමාදන් වෙලා තියෙනවා. පුදාගී හරි දුන්න එහෙම අරගෙන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එහෙන් දෙන්න බැහැ මේක මෙච්චරක මෙහෙම දෙන්න. හැබැයි පොළඳු මොකක්ද වෙන දෙයක්ම ගන්නේ දුන්දින බලාපොරතු පිරිසුදු තුරි ශික්ඛාපය සමාදන්

그러고는 '이만큼은, 이렇게는 줄 수 없다'고 합니다. 그런데 다짐한 것이 무엇이었습니까? '주는 것만 받고 준 것만 바라며 깨끗하게 살겠다'는 sikkhāpada 를 받아 지닌 것입니다.

ොටු පාල ටිකක් ගෙහ කනට කඩන ගිලා කලයක් ගාන තිබුනොත් වැඩි වෙන්න දෙන්නේ නෑහැ කියනවනේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දෙන්න දෙයක්ම ගන්න නෑ ඔල දු දෙන දෙයක්ම ගන්නවද කෑනවද

주는 것만 받는 것이 아닙니다. 주는 것만 받습니까, 아니면 먹고 맙니까?

අන්න මුදවා කැමැත්ත එක බල්ලා එහනම් දෙන්නකෝ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔය රික්ෂාව පදය රැපු එක්කෙනෙක් කාශ්‍ය බුදුරජාණන් වහන්සේගේ කාලයදී ගටිය ටීකාර කියන බ්‍රහ්මය ගටීකාර කියන කුබල් කවුරු එදා

그 sikkhāpada 를 지킨 사람이 하나 있었습니다. Kassapa Buddha 시절에 Ghaṭīkāra 라는 brahma, Ghaṭīkāra 라는 옹기장이가 그때 있었습니다.

වළන් හදලා වළන් මැන්සක් වලින් දියලා. කැමති කෙනෙක් කැමති දෙයක් තියලා. කැමති දේෙන් කුණු අයින්. මම නිබ මිලීම කරන්නේ නැහ කියන්නේ නැහ. ඒක ඔබලත් බලාගන්න.

그는 옹기를 만들어 옹기 받침에 놓아두었습니다. 원하는 사람은 원하는 것을 놓아두고, 원하는 옹기를 가져갑니다. '나는 값을 정하지 않는다, 여러분이 알아서 보라' 했습니다.

වරන් හදලා තියලා යනවා. මිනිස්සුලා තිය මොකෙද කරන්නේ? මේ වරද මෙච්චර වටිනවා අමතර කරන. මම මේ වටිනාකමට හරියන්නේ මෙන්න මෙච්චර හාන පහේ බලු එයාට අවශ්‍ය වෙන දේවල් මෙන්න දැන්ම. මම වර දකලා යනවා.

옹기를 만들어 놓아두고 갑니다. 사람들은 어떻게 합니까? '이 옹기는 이만큼 값어치가 있다, 이 값어치에 맞는 것은 이만큼이다' 하며 그에게 필요한 것들을 '여기 두고 갑니다, 나는 옹기를 가져갑니다' 합니다.

එහෙම කරලා වල්කලා යනවා ඉතින් කවට ඇවිදිලා බලන මොනවද එකතු වෙලා තියෙෙන? ආ හාලුත් තියෙනවා. එතන පයේ බුත් තියෙනවා. ඉතින් උයාට කනවා. අම්ම තාත්තකම් අන්ධ අම්මා තාත්තකට ිදෙලා දීලා ඔයාට කලා ජීවත් වෙනවා. දෙෙන දෙයක්ම ගන්නේ දුන් දේ බලාපසුරත් නැතුව හිටියා.

그렇게 하고 옹기를 가져갑니다. 그러면 그가 와서 보면 무엇이 모여 있습니까? 아, 쌀도 있고 콩도 있습니다. 그것을 요리해 먹습니다. 눈먼 어머니와 아버지를 모시고 그분들께 요리해 드리며 살았습니다. 주는 것만 받고 준 것만 바라며 지냈습니다.

පොළොවට ගිහිල්ලා එනම් මහ පොළොවක් කෙටුවේ නැ. සතුල හිංසා වෙනවට ගියලා. ඔය උමන් මීව ඌරු මීවර වදා තියෙන පස් තියෙන තැන් බලමු ඒවයන් පස් හටගත්තා. ඒ පස්රෙන්න එන වළන් හැදුවා. වළන් හදලා තමයි අර විදිහට වළන් හදලා තිබ්බේ. ඒක තමයි එයාගේ රස්සාව. මේ ඒ ශික්ෂාපදය රකින්න

흙을 구하러 가서도 큰 땅을 파헤치지 않았습니다. 짐승들이 다치기 때문입니다. 쥐나 멧돼지가 파헤쳐 흙이 쌓인 곳을 찾아 그 흙을 모았습니다. 그 흙으로 옹기를 만들었습니다. 옹기를 만들어 그렇게 놓아두었습니다. 그것이 그의 일이었습니다.

එයාගේ රස්සාව. මේ ඒ ශික්ෂාපදය රකින්න පුළුවන් කෙනෙක් නැහැ. ගිහි මතක ඉඳගෙන ගිහි කටයුතු කරන ගමක්. ඒ නිසා තමයි අද මේක පැවිදි නොවෙන්නේ. සුදුරකට වැහැලා. ඒකට එහපවත් සමාදානය දවසක් කියලා වින්තරලා මේ කොය දවසේ කියලා. ගෙදරගනේ කටයුතු ඔක්කොබලා දැන් කරගිල්ලා මේ අහවල් වෙනකන් මට ඕය ගැන කියන්න ඉන්නවා. මමද ඒවා නිදහස් වෙලා ඉන්න වෙලාවකයි මේ වටිනා අවස්ථාවක් ගෙවන්නයි කියලා තමයි සමාදන් වෙන්න.

이 sikkhāpada 를 지킬 수 있는 사람은 집에 살며 집안일을 하는 이들 가운데 없습니다. 그래서 오늘 이것은 pabbajjā 가 아니라 흰옷을 입고 지키는 것입니다. 그래서 받아 지니는 날, 이 poya 날이라 하여 집안일을 모두 해 두고 '이 아무 때까지 나는 이것을 지키겠다, 그 일들에서 벗어나 이 값진 때를 보내겠다' 하며 받아 지니는 것입니다.

ඉතින් අදාවට පේ මොකද කරන්නේ වෙන දස අපිට කවුරුන්නේ නැහ කන එක අද අපිට ගෙනහ තඟට ගෑ දෙනවා. තිලාපස ටිකයි දානි ටිකයි ඔක්කොම ක්‍රමයක් එහෙනකොට ඒ ක්‍රමය අපි ඉදෙන දෙයක් මගන්නේ දුන්දන්දේ බලපතුු අපිට පුළුවන් අර උත්තම පරිසරයෙන් වරුවක් හරි ගෙවලා යනවා.

그런데 오늘 poya 날에는 어떻게 합니까? 다른 날은 아무도 먹을 것을 주지 않지만 오늘은 우리에게 먹을 것을 가져다 줍니다. 깨 과자와 dāna 거리 모두 그런 방식입니다. 그 방식으로 우리는 '주는 것만 받고 준 것만 바라며' 저 거룩한 환경 속에서 반나절이라도 보낼 수 있습니다.

මේ උතුම අවස්ථාවක්. ඒක අනිත් කෙනාවට කරන්න බැරිහින්දා ශික්ෂාපද සමාදන් වෙලා යන්නේ නැහ අපි එකක් කරනවා. පංච දුච්චරය වෙලා ඉදන් සත්තු මරන්නේ නැ. සොරකම් කරන්නේ නැ. කාමිය වරදහ නැ ගොල් කියන්නේ නැහ මත්ත බොර මම ඒකේ ඉන්නවා.

이것은 거룩한 때입니다. 다른 사람들은 그것을 할 수 없으니 sikkhāpada 를 받아 지니지 않고 한 가지를 합니다. 다섯 duccarita 를 떠나, 짐승을 죽이지 않고, 훔치지 않고, 그릇된 kāma 의 짓을 하지 않고, 거짓말하지 않고, 술을 마시지 않으며 거기에 머뭅니다.

දැන් ඕ මම සතුන් වර තොරගන්න ිත් ඕක දැන් ඒ විදිහට අපි වටින් හලේන් හරි අපේ භාෂාවෙන් හැට කියලා ඒක අයි ස්ථාන කර යනවා. දැන් ඒ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හැට කියලා ඒක අයි ස්ථාන කර යනවා. දැන් ඒ උපකම් කරන්න ඕනේ. බදුවක් ගෙනක් දීලා එහෙනම් බදුවට සල්ලි ගන්න එක හොරම් කිරීම නෙමෙයි. හොරක් කිරීම නැහැ අපි හාමුදුරුව හොරකම් කරන්න එක හඳාගන්නේ. අපි ඒක කරන්න නැතුව ඉන්නවා ගිහි ජීවිතය ශික්ඛාපසු සමාදන් වෙලා හදාගෙන අමාරු වැඩෙනවා.

이제 그 방편을 써야 합니다. 집을 세놓았다면 세로 돈을 받는 것은 도둑질이 아닙니다. 도둑질은 하지 않습니다. 스님들처럼 도둑질하지 않음을 지키는 것입니다. 그렇게 도둑질하지 않으며 재가의 삶을 sikkhāpada 를 받아 지닌 채 꾸려 가는 것은 어렵지만 해 나갈 수 있습니다.

නමුත් මේක දන්න නැති අර යම් කාලෙකදී හදපු අය ඔය පද ටික හදන මිනිස්සුන්ට දුන්නට පස්සේ මිනිස්සුත් ඒක විශ්වාසයෙන් පිළිගත්තා ඒ අය කිරි විශ්වාසයෙන් සිද්ධ

그런데 이것을 모르는, 어느 때엔가 문구를 만든 이들이 그 항목들을 사람들에게 주자 사람들도 그것을 믿고 받아들였습니다.

පිළිගත්තා ඒ අය කිරි විශ්වාසයෙන් සිද්ධ වෙන විපත්තිය දැනගෙන හිටියේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අද වෙන සිද්ධ වෙලා තියෙන්නේ ඕකයි.

오늘 일어나 있는 일이 바로 이것입니다.

මේ ඔය කටයුතු කරන කාලේ මම ගිහි කාලේ ඉන්න කාලේ ඔය විදිය කියනකොට සමහර පිරික් අපවාද වචනය කියනවා එක විදි බල භාරග

내가 재가로 있던 때 이런 일을 하던 시절에 그렇게 말하면, 어떤 무리는 비난하는 말을 합니다.

හාමුදුරුවෝ දෙනවාකින්නේ නෑ. අර මහත්තයාන්න බැරි හින්දා දෙන්නේ නැ.

'스님들이 주지 않는다', '저분이 지킬 수 없으니 주지 않는다' 합니다.

මේ දෙකම එක අයින් කිය ොහග පලවාග දෙනවා රකින්නේ නෑහැ. ඒකත් දෙකක් සකත් තියෙන දෙන්නෙ. ඔය දෙකම මේ කරන්නේ කීත දෙක. ඔය යටිය පහල කන්න බැරි දේ වෙන්නේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

බුදුරජාණන් වහන්සේ දුන්නේ මහින් කරන්න බැරි දෙයක් ඕකලා තම දෙන්නේ නැ. ඔබට කරන්න පුළුවන්ද විදියේ වැරදික් පවරන්න.

Buddha 께서는 우리가 할 수 없는 것을 주시지 않습니다. 여러분이 할 수 있는 방식으로 āpatti 를 정하셨습니다.

සියල්ල සමාන නැහ. කරන්න පුළුවන් කාමන්ට අබ්‍රහම චරියාය නමයි ශික්ෂා පදය වෙලාකිද්ද කියලා දීලා කාම විද්‍යාධාරණය වරකිද්ද කියලා එකක් දුන්න විදින්න කාමයාචාරය කියලා දැහැි ආකාරයෙන් අමහැන යනවාන් ජීවත් වෙන්න. ඒකට හිතලායි ඒ ශික්ෂා පඩය. හැබැයි හාමුදුරුවන්ට එලලා ගැඹුරු කරලා දුන්නා අබ්‍රංච චරිකාරයෙන් ජීවත් වෙනවා.

모든 것이 똑같지 않습니다. 할 수 있는 것을 주셨습니다. kāma 에 대해서 재가자에게는 abrahmacariyā 의 sikkhāpada 를 주지 않고 kāmesu micchācāra 를 떠나라는 것을 주셨습니다. 바르게 맺은 짝과 함께 살라는 뜻으로 그 sikkhāpada 를 주신 것입니다. 그러나 스님들에게는 더 깊게 하여 abrahmacariyā 를 떠나 살라고 주셨습니다.

ඒ අමතර සම්බන්ධයක් තියන්න එපා.

어떤 그런 관계도 두지 말라고 하셨습니다.

ඉතින් ඒක ගිහියන්න දුන නම් කරන්න පුළුවන්. නැ ගිහියන්න පුළුවන් දේ විහ දුන්න පැවිදිට දුන්න දේ පැවිදිට දුන්න මහණෙනි ඔබලට චන්න බැරි දෙයක් මම පනවන්නේ නෑහ කියලා.

그것을 재가자에게 주었다면 할 수 있겠습니까? 못 합니다. 재가자가 할 수 있는 것은 재가자에게, 출가자에게 줄 것은 출가자에게 주시며 '비구들이여, 너희가 할 수 없는 것을 나는 정하지 않는다' 하셨습니다.

කයයි වචනයයි හික්මවා ගන්න ඇවැත්න ඒවා හිතට ඇවැත්නෙ නැහ. හොරලන්න බැරි හොරන්න බැ. හිත උත්සාහ හික්ම කන්න. හිතට එන හිතිවිඩි වල ඇවැත් පැවයනේ. කය කරන ක්‍රියාවටයි වදනය කරන්නා වූ කතාවටයි ඇත්ත. ඒක වරක් කරගන්න පුළුවන්. හැබැයි හිතට එක වළක් ගන්න හැබැයි අසාභෝධය ලැබෙන එක.

몸과 말을 다스리는 데에 āpatti 가 있고, 마음에는 āpatti 가 없습니다. 막을 수 없는 것은 막을 수 없습니다. 마음은 애써 다스리십시오. 마음에 떠오르는 생각에는 āpatti 를 정하지 않으셨습니다. 몸으로 하는 짓과 말로 하는 이야기에 있는 것입니다. 그것은 한 번에 막을 수 있습니다. 그러나 마음을 한 번에 막는 것은 참된 깨달음을 얻을 때입니다.

ඒනි ඒ නිසා හිතට ඇවැත්වන හිතෙන් රාග ඇඟීමක් ආවා කියලා ඇවතක් කියලා පැයෙව්වේ නැහැ. ඕක බලන්න හිතෙනවා හර කියලා එන හිතුන ඒකට ඇවතක් පැනෙව්වේ නැහැ. සෝ මරනවා කියන වචනයෙන් කිව්ව නම් ඇවතක් පැනුණා.

그러므로 마음에 rāga 의 생각이 일어났다고 해서 āpatti 라고 정하지 않으셨습니다. '저것을 보고 싶다' 하고 드는 생각에도 āpatti 를 정하지 않으셨습니다. '죽이겠다'고 말로 했다면 āpatti 를 정하셨습니다.

අන්න නැති වුනේ වෙනස. ඉතින් ඒ වගේ අපි දකින්න ඕනේ. අපිට කරන්න බැරි දේ නෙමෙයි කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආකාරයෙන්ම අපිට පෙන්නනවා බැරි නිසයි බුදුරජාණන් වහන්සේ භික්ෂාව පනවලා ශික්ෂාව තුළ ඉන්නේ. එහෙම ක්‍රමයක් දුන්නේ නැ. හැබැයි බුදුරජාණන් වහන්සේ තමන් කානඝාතය නොකරන ගමන් අන්‍යන් කානඝාතය නොකරීමට සමාදන් කරම ඒක හොඳයි.

바로 그것이 다른 점입니다. 그와 같이 우리는 보아야 합니다. 우리가 할 수 없는 것이 아니라 할 수 있는 것이 있습니다. 그래서 Buddha 께서 보이신 방식 그대로 우리에게 보여 줍니다. 할 수 없어서 Buddha 께서 sikkhā 를 정하시고 그 안에 갇혀 있으라는 그런 방식을 주신 것이 아닙니다. 그런데 Buddha 께서는 스스로 목숨을 죽이지 않으면서 남도 목숨을 죽이지 않도록 받아 지니게 하는 것이 좋다고 하셨습니다.

ප්‍රාණඝාතය කරන්න එපා කරමු දෙව කරන අයට අනුබලයක් දෙන්න එපා කිරීම වර්ණා කරන්න එපා. ඔය හතරේ ගොඩක් ඉන්න හොරකට කරන්න එපා කරවන්න එපා. කරන අය තන බලලා දෙන්න එපා කෙන වර්ණා කරන්න එපා. ඔය හතරෙන් වළකින්න. ගැඹුරට වරක් ඉන්නවා නම් ඔහොමයි දුන්නේ විහිය

목숨을 죽이지 말라, 죽이게 하지 말라, 죽이는 이를 돕지 말라, 죽이는 것을 칭찬하지 말라 — 이 넷으로 떠나라. 훔치지 말라, 훔치게 하지 말라, 훔치는 이를 돕지 말라, 훔치는 것을 칭찬하지 말라 — 이 넷으로 떠나라. 깊이 떠나 있으려면 이렇게 하라고 주셨습니다.

කාම භිත්‍යාචාරය කරන්න එපා කරවන්න එපා. කරන අයට තණු බලන්න එපා කිරී වර්ණනා කරන්න එපා. මුසාවාදයේ කියන්න එපා කියවන්න එපා කියන බදන්න එපා කිම වර්ණනා කරන්න එපා. එතකොට එනම් ගේලම් කියන්න එපා කියවන්න එපා ගේන තන බලන්න එපා කිම වරා කරන්න එපා. ඔය වගේ එක අකුසලය හතර ආකාරයකින් වලකින.

그릇된 kāma 의 짓을 하지 말라, 하게 하지 말라, 하는 이를 돕지 말라, 칭찬하지 말라. 거짓말도, 하지 말라, 하게 하지 말라, 하는 이를 돕지 말라, 칭찬하지 말라. 그러면 고자질도 하지 말라, 하게 하지 말라, 하는 이를 돕지 말라, 칭찬하지 말라. 이와 같이 akusala 하나를 네 가지로 떠나라는 것입니다.

නොවලකින කෙනා එක එක දහසක් වලින්ද හතර ආකාරයෙන් අවුරිය හතරින් සමුහසලයක් හදාගන්න.

떠나지 않는 이는 하나하나를 네 가지로 하여 akusala 의 무더기를 쌓습니다.

මම ප්‍රාණඝාත කරන්නේ නැහ. අනුලම කරඕන ඒකත් පාපයක්. කරන්න එන්නේ නෑ කරවන්න එන්නේ නැ. කරන අයණු බලනවා. ඒකත් පාපයක්. කරන්න එන්නේ නෑහැ කරවන්නෙත් නැහැ කරන අය නැත් අඩුබල දෙන්නේ නැහැ. හැබැ ඒක වර්ණා කරනවා. ඒකත් පාපයක්. ප්‍රාණඝාතය පිළිබඳව හතර ආකාරයෙන් වකින්න කියලා පෙන්නා.

'나는 목숨을 죽이지 않는다. 그러나 남을 시켜 죽이게 하면 그것도 pāpa 다. 하지도 않고 시키지도 않지만 하는 이를 돕는다면 그것도 pāpa 다. 하지도 않고 시키지도 않고 하는 이를 돕지도 않지만 그것을 칭찬한다면 그것도 pāpa 다.' 목숨 죽임에 대해 네 가지로 떠나라고 보이셨습니다.

හොර වංචා පිළිබඳ හතර ආකාරයෙන් වළකින්නේ.

훔치고 속이는 것에 대해서도 네 가지로 떠납니다.

මෙයා දසලේසහලි ආකාරයකන් වකින්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එතන්ට පත් වුනානම් එයාට කිසි බාධාවක් නෑ ආර්ය මාගය වන්න

거기에 이르렀다면 그에게 ariya magga 에 들어서는 데 아무 방해가 없습니다.

මේ ඕක ගැඹුරු තේරුම් ගන්න Ja

이것을 깊이 알아들으려면…

번역 고르기