lobha·dosa·moha를 걷어내는 길
ලෝභ ද්වේෂ මෝහ දුරු කරන හැටි.
මේ කාමරාගයෙහි ආදීනව දැක දැකත් මානසික අසානී තත්ත්වය එයින් මිදීමට නොහැකියයි. දැන් මේක හුඟාක් වැදගත් ප්‍රශ්නයක්. අපි තේරුම් ගන්න ඕනේ එකක්.
이 kāmarāga의 위험(ādīnava)을 보고 또 보면서도 마음이 편치 않은 그 상태에서 벗어날 수가 없습니다. 이것은 아주 중요한 물음입니다. 우리가 꼭 알아야 할 것입니다.
දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම දෙයක්. යම්කිසි ප්‍රදේශයක අපි ජීවත් වෙනකොට අපිට අහිත කර අපිට කටේ මේ වැඩ විනාශය ඇති කරන යම් සර්පයෝ යම් සත්ව කොටස් කටුගක් විසර්ග මෙහෙම තියෙන්නේ යම්කිසි බිමක් අපිට හම්බ වුණා. අපි ඉස්සෙල්ලම දැනගන්නවා මේ සර්පය මේ කටුගක් මේ විෂ ගස් ජාති මේවා අපිට අගුණයි.
이런 것을 한번 생각해 봅시다. 우리가 어느 곳에서 살 때, 우리에게 해롭고 해를 끼치는 뱀들, 어떤 짐승들, 가시나무, 독풀 같은 것이 있는 땅을 얻었다고 합시다. 우리는 먼저 압니다. 이 뱀, 이 가시나무, 이 독나무 같은 것들이 우리에게 해롭다는 것을.
දැන් මේකේ දැනගත්ත ගමන් අර සරපය නැති වෙනවද අපි දැනගත්ත ඵලියට අර කටුගස් විනාශ වෙනවද?
그런데 이것을 알자마자 그 뱀이 없어집니까? 우리가 알았다고 해서 그 가시나무가 없어집니까?
ඒක වෙන්නේ නැ. ඒ විනාශ වෙනතුරු නැතිදුරු කරපයාගෙන් එන ආපදාව අර විසහෙන් කටු ගහෙන් එන ආපදාවෙන් අපි විලාද හැබැයි අපි දන්නේ නැද්ද දැන්. ඒවයෙන් ආපදාවක් එන බව දැනගත්තා. දැනගත්තට අපි මිදුනේ නෑ. අර අතහනයට ගෝචර වෙන්නවා.
그렇지 않습니다. 그것들이 없어질 때까지, 뱀에게서 오는 재앙, 독과 가시나무에서 오는 재앙에서 우리는 벗어나지 못합니다. 그런데 우리가 이제 모릅니까? 그것들에서 재앙이 온다는 것을 알았습니다. 알았다고 해서 벗어난 것은 아닙니다. 여전히 그 괴로움을 겪습니다.
හැබැයි දැනගත්ත තැන් පටන් අපි එකක් කරනවා. දුටු දුතන ඒ සරපයව එතනින් ඉවත් කරනවා. අර කටුගස් ඉවත් කරනවා. අර වස විස ගෙනාපු විස බීජ මතු කරපු යම් විස්ථානම් ඒවා වහලා දාලා හරි අපි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒවා ක්රමක්රමය නැති කරන්න. හොඳයි සරපය
하지만 안 그때부터 우리는 한 가지를 합니다. 눈에 띄는 대로 그 뱀을 그곳에서 치웁니다. 가시나무를 치웁니다. 독을 퍼뜨리는 독 씨앗이 돋아난 독의 자리들을 덮어 버리든지 해서, 그것들을 차츰 없애려고 움직이기 시작합니다.
ඒවා ක්රමක්රමය නැති කරන්න. හොඳයි සරපය එතනින් අපි එකින් එක ඉවත් කරලා සරපය ටික ඉවත් කළා නම් කටුගස් ටික ඉවත් කළා නම් සරපන්ගෙන් වන කටුගස් වලින් වන අවඩින් මිදෙන්න තවත් දෙයක් කරන්න තියෙනවා අදිතරක් ඒ ටික ඉවත් කළා නම් ඉවත් කළාට පස්සේ ඒකෙන් හටගත්තේ යම් දුකක් කරදරයක් තිබුණානයක් තියෙනවා අපි ඒකෙන් නිකන්ම නිදහම්
좋습니다. 뱀을 하나씩 치워서 뱀들을 다 치웠다면, 가시나무들을 다 치웠다면, 뱀과 가시나무에서 오는 해로움에서 벗어나려고 더 할 일이 있겠습니까? 그것들을 치웠다면, 치운 뒤에는 그 때문에 생긴 괴로움이나 성가심이 있었더라도 우리는 저절로 거기서 풀려납니다.
අපි දැන් මේකේ දැනගත්තා කාම රාගය සරපය කියලා හිතාගත්තා නම් අපේ හිත ඇතුලේ ඉන්න සරප කොටසක්. හැබැයි සරපය සරපය බව දැනගත්තා. කාම රාගය සරපය වගේ දැනගත්තා. කාම අරමුණක් ආපුහම මන් එළිබින බව දැනගත්තා. දැනගත්තාට අපි තව සරපය ඉවත් කරගත්තේ නැහ. දැනගත්තා විතරයි.
이제 우리는 kāmarāga가 뱀이라고 알게 되었다면, 그것은 우리 마음 안에 사는 뱀 무리입니다. 뱀이 뱀이라는 것을 알았습니다. kāmarāga가 뱀 같다는 것을 알았습니다. kāma의 대상이 오면 내가 넘어간다는 것을 알았습니다. 그러나 알았다고 해서 아직 뱀을 치운 것은 아닙니다. 안 것뿐입니다.
ඒකයි අසාහනයෙන් බේරෙන්න බැරි කාම අසාහනයෙන් බේරෙන්න බැරි.
그래서 불안에서 벗어나지 못하는 것입니다. kāma의 불안에서 벗어나지 못하는 것입니다.
එහෙනම් ඒ සරපය වනසන ක්‍රමයක් තියෙනවා. විසකගෝර සරපයා දැකනා මෝඩයා කියලා කිව්වේ ඔන්න ඕකටයි.
그렇다면 그 뱀을 없애는 길이 있습니다. '무서운 독사를 본 어리석은 이'라고 한 것이 바로 이 때문입니다.
අද සත්තු මර මර දඟලනා ඕක ඔන්න විසකගෝර සරපය තමයි ලෝභය, ද්වේශය, මෝහය. ඔය තමයි අපේ හදවතන නැති කැලේ ඉන්න විසෝර සරපය.
오늘날 짐승을 죽이고 또 죽이며 날뛰는 그것, 그 무서운 독사가 바로 lobha, dosa, moha입니다. 그것이 우리 마음이라는 숲에 사는 독사입니다.
ලෝභය අසාධාරණ බව ලෝභය අවැඩ බව ලෝභය විනාශයක් බව ගින්නක් බව දැනගත්තා නම් ද්වේශය අසාධාරණයක් විනාශයක් අපරාධයක් කියලා දැනගත්තා නම් මෝහය අසාධාරණයක්, විනාශයක්, අපරාධයක් අපිට අවැඩක් කියා දැනගත්තා නම් විෂකෝරපයක් හඳුනගත්තා.
lobha가 옳지 않음을, lobha가 해로움을, lobha가 무너뜨림이고 불길임을 알았다면, dosa가 옳지 않고 무너뜨림이고 허물이라는 것을 알았다면, moha가 옳지 않고 무너뜨림이고 허물이며 우리에게 해롭다는 것을 알았다면, 독사를 알아본 것입니다.
දැන් ඉතින් අතහරින්න නැතුව ඉන්නවා. අන්න එතන පටන් ඔහු එකක් කරනවා.
그런데 이제 그것을 놓지 못한 채 있습니다. 바로 그때부터 그는 한 가지를 합니다.
ලෝභය, ද්වේශය, මෝහය නැවති යමක් යමකින් හටගන්නවද? මේවා නිකන් හටගන්න.
lobha, dosa, moha라는 것은 무엇으로 생겨납니까? 이것들이 그냥 생겨납니까?
ලෝභය හටගන්නේ ලෝභයට ආහාර තියෙනකන්. ආහාර දෙන තාක් ලෝභය නැගී හිටෙනවා මනසේ. ලෝභය නැත්ති කුණුගොල අපි අහක් කලේ නැහ පණ තියෙනවා. මනසේ පණ තියෙන කොටසක් ලෝභය චෛතසිකයක්.
lobha는 lobha에게 먹이가 있는 동안 생겨납니다. 먹이를 주는 동안 lobha는 마음에서 일어섭니다. lobha라는 썩은 무리를 우리가 치우지 않았으니 살아 있습니다. 마음속에 살아 있는 한 부분, lobha는 cetasika입니다.
ද්වේශය මනසේ පන තියෙන කොටසක්. චෛතසිකයක්. මෝහය කියන්නේ මනසේ පන තියෙන කොටසක්. ඒක චෛතසිකයක්. ඔය චෛතසික තුනක් අපේ හිත තුළ හටගන්නවා නම් ලෝභ, ද්වේශ, මෝහ කියලා. ඔන්න ඔය හටගන්න එකේ තමයි අසහනය ගෙන දෙන චෛතසික.
dosa도 마음속에 살아 있는 한 부분, cetasika입니다. moha라는 것도 마음속에 살아 있는 한 부분, cetasika입니다. lobha, dosa, moha라는 이 세 cetasika가 우리 마음속에 생겨난다면, 바로 이 생겨나는 것들이 불안을 가져오는 cetasika입니다.
ඔය චෛතසිකවලට ආහාර නැත්නම් ඔය චෛතසික ජීවත් වෙන්නේ නෑ. ආහාර දෙනා කල් ජීවත් වෙමින් පණගන්නනවා.
이 cetasika들에게 먹이가 없으면 이 cetasika들은 살지 못합니다. 먹이를 주는 동안 살아가며 힘을 얻습니다.
ලෝභය පණගන්නලා ප්‍රානවත් කරනවා. ද්වේශය පණගන්නලා ප්‍රානවත් කරනවා. මෝහය පණගන්නලා ප්රණවත් කරනකොට හිතට අදහසක් එනවා. අසාහනයක් ඇති වෙනවා. ඒ ලෝභ කට නොකර ඉන්න එපා කරා.
lobha가 힘을 얻어 기운을 차립니다. dosa가 힘을 얻어 기운을 차립니다. moha가 힘을 얻어 기운을 차리면 마음에 생각이 떠오릅니다. 불안이 생깁니다. 'lobha의 일을 하지 않고 가만있지 마라' 하고 말합니다.
ද්වේශයට හේතු වෙන කටය නොකර ඉන්න එපා කරා. මුලා සහගත කටයුත නොකර ඉන්න එපා කරප. කර කර අපි සනසපා. හිත ඇතුලේ තියෙන ඔය කුණුගොල්ල තුන ප්රණවත් වෙලා හිටන් ඕක ඉල්ල හිටිනවා.
'dosa를 부르는 일을 하지 않고 가만있지 마라', '홀린 일을 하지 않고 가만있지 마라', '하고 또 해서 우리를 달래 달라' 합니다. 마음속 그 썩은 무리 셋이 기운을 차리고 일어서서 그것을 조릅니다.
මෙන්න ඇතුලේ ඉන්න හරපය ටික ඔය තියෙන්නේ. දැන් මොකද කරන්නේ?
보십시오, 안에 사는 뱀들이 바로 이것입니다. 이제 어떻게 해야 합니까?
අපි දැන් ඒ පස්සේ ගියොත් ලෝභයට ආහාර දෙනවා, ද්වේශයට ආහාර දෙනවා, මෝහයට ආහාර දෙනවා වැලැක්වේ නැත්නම්. අපිට සිද්ධ වෙනවා
이제 우리가 그것을 따라가면 lobha에게 먹이를 주고, dosa에게 먹이를 주고, moha에게 먹이를 주게 됩니다. 막지 않으면 우리에게 이런 일이 생깁니다.
ලෝභයට වහල් වෙන්න එනවා. ද්වේශයට වහල් වෙන්න එනවා, මෝහයට වහල් වෙන්න එනවා. මොකද අපේ හිත ඇතුලේ පළවෙනි තැන දීලා තියෙන ඒ තුන් දෙනක් නම් ඒ තුන් දෙනා නම් රජ කරෙව්වේ ඒ තුන් දෙනා නම් බලවත් කෙරෙව්වේ. අපේ හිතට වහල් වෙන්න එනවා. අපේ හැඟීම වලට වහල් වෙන්න එනවා. ඒ තුන්දෙනා. ඒක ජයගන්න අමාරු වෙනවා.
lobha의 종이 되고, dosa의 종이 되고, moha의 종이 되고 맙니다. 왜냐하면 우리 마음속에서 첫자리를 내준 것이 그 셋이라면, 그 셋을 왕으로 앉히고 그 셋을 힘세게 만들었다면, 우리는 그 셋 때문에 우리 마음의 종, 우리 느낌의 종이 되고 맙니다. 그것을 이기기가 어려워집니다.
හැබැයි අපි උත්සාහයෙන් විරෙන් ස්වචිත්ත පරිියෝ දපනවා කියන්නේ ඔන්න ඔතන දපනය කරනවා කියන්නේ මොකක්ද? ලෝභය නැමති අභ්‍යන්තර සතාට ද්වේශය නැමති අභ්‍යන්තර සතාට මෝහය නැමති අභ්‍යන්තර සතාට ජීවත් වෙන්න හේතු වෙච්ච ආහාරය නතර කොළො සතාට ආහාර නැත්නම් සතා දුර්වල වෙනවා. තවදුරට ආහාර දුන්න නැත්නම් සතා මැරෙනවා. හිත
하지만 애써 힘을 내어 'sacitta pariyodapana', 곧 자기 마음을 다스린다는 것이 바로 거기입니다. 다스린다는 것이 무엇입니까? lobha라는 안의 짐승, dosa라는 안의 짐승, moha라는 안의 짐승을 살게 하던 먹이를 끊는 것입니다. 짐승에게 먹이가 없으면 짐승은 약해집니다. 계속 먹이를 주지 않으면 짐승은 죽습니다.
ආහාර දුන්න නැත්නම් සතා මැරෙනවා. හිත මැරෙන්නේ නෑ. හිත කියන්නේ එකක් චෛතසික කියන්නේ තව එකක්. හිත තුළ තියෙන චෛතසික මැරෙනවා මිසක්. චෛතසික කියන්නේ හිත නෙමෙයි. හිත කියන එක වෙනයි බැහැගත්ත චෛතසික විවිධාකාරයි.
마음이 죽는 것은 아닙니다. 마음이라는 것은 하나이고 cetasika라는 것은 또 다른 것입니다. 마음속에 있는 cetasika가 죽는 것일 뿐입니다. cetasika는 마음이 아닙니다. 마음이라는 것은 따로 있고, 거기 들러붙은 cetasika는 여러 가지입니다.
මේකෙන් භයානකම චෛතසික තුන තමයි ලෝභ චෛතසිකයයි, ද්වේශ චෛතසිකයයි, මෝහ චෛතසිකයයි. ඔය තුන් දෙනා වරලා දැම්මදාට අරිහත් වෙත තියෙනවා. ස්පර්ශ තියෙනවා. වේදනා තියෙනවා.
이 가운데 가장 위험한 cetasika 셋이 lobha cetasika, dosa cetasika, moha cetasika입니다. 이 셋을 죽여 버린 날, arahant에게도 (마음은) 있습니다.
තියෙනවා. ස්පර්ශ තියෙනවා. වේදනා තියෙනවා. සංඥා තියෙනවා, චේතනා තියෙනවා. ඒකග්රතාවේ ජීවිතය ඉදිරිය මනසිකාරය කියන සර්ව චිත්ත සාධාරණ චෛතසික හත තියෙනවා. හැබැයි මේ සර්ව චිත්ත සාධාරණ චෛතසික හත සසර ගමන ඇති කරවන්නේ නැහ. හිත පෙන්නනවා. විද්‍යාමාන කරනවා. දැනෙනවා පේනවා හැඟිෙනවා ඔක්කොම තියෙනවා. දැනීම හැඳිනීම ඔක්කොම තියෙනවා.
phassa가 있습니다. vedanā가 있습니다. saññā가 있고 cetanā가 있습니다. ekaggatā, jīvitindriya, manasikāra라는 일곱 가지 sabbacittasādhāraṇa cetasika가 있습니다. 하지만 이 일곱 가지 sabbacittasādhāraṇa cetasika는 saṃsāra의 길을 만들지 않습니다. 마음을 드러내고 나타나게 합니다. 느껴지고, 보이고, 알아지는 것이 다 있습니다. 느낌도 알아봄도 다 있습니다.
හැබැයි ඒවට ගොඩ ඒකෙන් ගොඩනැගනවා හිතකු. හැබැයි ඒකෙන් ගොඩනැගෙන හිත සසර ගමනට හේතු වෙන හිතක් ගොඩනැගන්නේ නැහ. ඒකට හේතු වෙන ආහාරයක් ගොඩනැගෙන්නේ නැහ. සසර ගමනට හේතු වෙන ආහාරය ගොඩනැගෙන්නේ අසාහනයට ආහාරය ගොඩනැගෙන්නේ රාග, ද්වේශ, මෝහ කියන මේ තුන.
그것으로 마음이 쌓입니다. 하지만 그것으로 쌓이는 마음은 saṃsāra의 길로 이끄는 마음을 쌓지 않습니다. 그리로 이끄는 먹이가 쌓이지 않습니다. saṃsāra의 길로 이끄는 먹이, 불안의 먹이를 쌓는 것은 rāga, dosa, moha라는 이 셋입니다.
කියන එකට තමයි ලෝභය කිව්වේ. ඒක බලවත් වනුනා ලෝභය. එහෙනම් ලෝභය, ද්වේශය, මෝහය හැදිලා තියෙන්නේ මොකක්ද? ඒවත් අවශ්‍ය සිතුවිලි ක්රියාවදන් අනුකූල සිතුවිලි ක්රියාවතන් භුක්ති විඳලා. භුක්ති විඳීමෙන් ලැබුවා වූ බලවත් වෙච්ච එක්කෙනා තමයි දැන් මේ ඇතුල ඉඳන් කරදර කරන්නේ.
(rāga라는) 그것을 lobha라고 한 것입니다. 그것이 힘세진 lobha입니다. 그렇다면 lobha, dosa, moha는 무엇으로 만들어졌습니까? 그것들도 바라는 생각과 행동, 그에 맞는 생각과 행동을 누리면서 만들어졌습니다. 누림으로써 힘이 세진 그 녀석이 지금 안에서 괴롭히고 있는 것입니다.
අසාහනය ඒකයි. අසාහනයෙන් මිදෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ? මනා සිහියෙන් ඉඳලා මෙන්න මෙබඳු සිතුිවිලිබඳු ක්‍රියා මෙබඳු කතා ලෝභයට හේතු වෙනවා, ද්වේශයට හේතු වෙනවා, මෝහයට හේතු වෙනවා. ලෝභයට ආහාර, ද්වේශයට ආහාර, මෝහයට ආහාර ආහාර නිරෝධයෙන් විඤ්ඤා
불안이란 바로 그것입니다. 불안에서 벗어나려면 무엇을 해야 합니까? 바른 sati로 깨어 있으면서, '이런 생각, 이런 행동, 이런 말은 lobha를 부르고, dosa를 부르고, moha를 부른다. lobha의 먹이, dosa의 먹이, moha의 먹이다' 하고 알아야 합니다.
ආහාර, මෝහයට ආහාර ආහාර නිරෝධයෙන් විඤ්ඤා නිරෝධ වෙනවා. එහෙනම් ලෝභ විඤ්ඤාණය, ද්වේශ විඤ්ඤාණය, මෝහ විඤ්ඤාණය දුරු කරන්න ඕන නම් ලෝභයට ආහාර, ද්වේශයට ආහාර, මෝහයට ආහාර, වනාසේ සිහි කරලා තේරුම් අරගෙන සපල සතිපට්ඨානය ඉන්යුත්තව ඉඳලා එපදු කායික ක්‍රියාවලියක් නොකරන්න ඕනේ. එපුව වින්දනයකට ගෝචර නොවෙන්න ඕනේ.
먹이가 그치면(nirodha) viññāṇa가 그칩니다. 그렇다면 lobha viññāṇa, dosa viññāṇa, moha viññāṇa를 걷어내려면 lobha의 먹이, dosa의 먹이, moha의 먹이가 해로움을 알아차려 깨닫고, 온전히 satipaṭṭhāna를 갖추고 있으면서 그런 몸의 행동을 하지 말아야 합니다. 그런 누림에 걸려들지 말아야 합니다.
එබඳු චිත්තයක් පිළිබඳව පියවනාපයෙන් නොගන්න ඕන එබඳු ධර්මතාවයන්ගේ යථාර්ථය තේරුම අරන් මුලා වෙලා ධර්මතාවයන් පස්සේ නොයන්න ඕනේ ඔන්න ඔය ටමට කටයුතු කියනවා සතර සතිපට්ඨානයෙන් යුත්තව ඉන්නවා.
그런 마음을 좋고 마음에 드는 것으로 받아들이지 말아야 하고, 그런 dharmatā의 참모습을 깨달아, 홀려서 그것들을 따라가지 말아야 합니다. 그렇게 하는 것을 네 가지 satipaṭṭhāna를 갖추고 있다고 합니다.
මාර්ගය වඩනවා කියනවා එයාට මෙන්න මේ තුළ මාර්ගය වඩනවා කියලා මොකක්ද කරන්නේ? ලෝභයට තියෙන සියලුම ආහාර මාර්ග අහරනවා. ද්වේශයට තිබෙන සියලු ආහාර මාර්ග අහුරනවා. මෝහයට ලැබෙන සියලු ආහාර මාර්ග අහුරනවා. මනා ඉහියෙන් ඉදිර කරන්නේ ඔන්න ඔය ටික. සතියක්
magga를 닦는다고 합니다. 그 사람에게 이 안에서 magga를 닦는다는 것은 무엇을 하는 것입니까? lobha로 가는 모든 먹이 길을 막습니다. dosa로 가는 모든 먹이 길을 막습니다. moha로 가는 모든 먹이 길을 막습니다. 바른 sati로 하는 일은 바로 이것입니다.
ඉහියෙන් ඉදිර කරන්නේ ඔන්න ඔය ටික. සතියක් භාවනා කළාද සතිපට්ඨාන වෙන්නේ නැහැ. සති භාවනා වෙන්නේ නැහ. සතිය අවුරුදු මේ හතක් භාවනා කරලත් වැඩේ වෙන්නේ නැහ. හැබැයි කොයි
한 주 동안 bhāvanā를 했다고 satipaṭṭhāna가 되는 것이 아닙니다. sati bhāvanā가 되는 것이 아닙니다. 일곱 해 동안 bhāvanā를 해도 일이 되지 않습니다.
භාවනා කරලත් වැඩේ වෙන්නේ නැහ. හැබැයි කොයි කොයි මොහොතේ හරි මනා සිහියෙන් ඉඳලා ඇහැ කන දිව නාසය ශරීරයගෙම ඉන්ද්රිය පහ ගෝචර වෙවී අරමුණු පස්සේ යනකොට මන අරමුණු පස්සේ යනකොට මනා සිහියෙන් ඉඳලා මෙන්න ලෝභ ආහාරයක්, මෙන්න ද්වේශ ආහාරයක්, මෙන්න මෝහ ආහාරයක් කියලා නුවණින් දැනගත්ත දාත ලැබෙන මොහොතෙම සතියෙන් තීරණය කරනවා මෙන්න මේ ජාතිය එකක්.
하지만 어느 순간이든 바른 sati로 깨어 있으면서, 눈·귀·혀·코·몸이라는 다섯 indriya에 걸려 대상을 따라갈 때, 마음이 대상을 따라갈 때, 바른 sati로 '이것은 lobha의 먹이, 이것은 dosa의 먹이, 이것은 moha의 먹이' 하고 지혜로 알아차리는 바로 그 순간, sati로 판가름합니다. 이것은 이런 종류라고.
මොකක්ද කළ යුත්තේ? අත්හැරිය යුතුයි. සිහි නුවණ දෙකෙන් තේරුම් කරගන්නවා. සති සම්පජඤ්ඤ කිව්වේ ඒකයි. සිහියෙන් නුවණින් ඕක තේරුම් අරන්න ඔය ආහාරය වළක්ුවොත් මහන්සිය හැබැයි ඉස්සෙල්ලාම හතා කෑම ඉල්ලා කෑ ගහන්න පටන් ගන්නවා ඇතුලේ. හැබැයි කෑ ගහන්නේ පල තියෙන එකක්.
무엇을 해야 합니까? 놓아야 합니다. sati와 지혜 둘로 깨닫습니다. sati-sampajañña라고 한 것이 바로 그것입니다. sati와 지혜로 그것을 깨달아 그 먹이를 막으면 힘이 듭니다. 처음에는 짐승이 먹이를 달라고 안에서 울부짖기 시작합니다. 하지만 그 울부짖음은 열매가 있는 일입니다.
හරියට යම් කෙනෙකුට දින හතක්. ඉල්ලන කෑම කෙස් ගහක් වන්න දුන්නො. හත් දවසින් ලෝභ සතා මැරෙනවා, ද්වේශ සතා මැරෙනවා, මෝහ සතා මැරෙනවා. දුක් විඳින්න ඕනේ හත් දවසයි. අසාහනය උහුලන්න ඕනේ හත් දවසක්.
마치 어떤 이에게 이레 동안, 조르는 먹이를 머리카락 한 올만큼도 주지 않는 것처럼 하면, 이레 만에 lobha 짐승이 죽고, dosa 짐승이 죽고, moha 짐승이 죽습니다. 괴로움을 겪어야 하는 것은 이레뿐입니다. 불안을 견뎌야 하는 것은 이레입니다.
හැබැයි ඕක කරගන්න බැ ලේසතියෙන් කෙස් ගහටම මනාසියෙන් සතර සතිපට්ඨානයෙන් යුත්තව හරියටම හත් දවසයි. හත් දවසේ මරා ගත්තාගේ ඇරිහත් ඔය අනාගාමිතයට පත් වුන හැකි.
하지만 그것은 쉽게 되지 않습니다. 머리카락 한 올만큼의 틈도 없이 바른 sati로 네 가지 satipaṭṭhāna를 갖추고 꼭 이레입니다. 이레 만에 죽여 낸 이는 arahant나 anāgāmī에 이를 수 있습니다.
හැබැයි ඔහ කරන එක ලේසිව වැඩක් නෙවෙයි ඒ නිසා හත් අවුරුද්දකට බුදුරජාණන් වහන්සේ කල් දුන්නා.
하지만 그렇게 하는 것은 쉬운 일이 아니기에 Buddha께서는 일곱 해까지 말미를 주셨습니다.
ඔය ටික හත් අවුරුද්ද දක්ක යනකොට කරගෙන කවොත් ක්‍රමක් ක්‍රමයෙන් දුර්වල වෙලා දුර්වරයාලා හටන්න නැගන්න බැරිවෙලා. නැගී සිටින්න බැරිවෙලා. ලෝභ සතයි ද්වේශ සතයි මැරිලා යනවා. ලෝභ සතා ද්වේශ යම් මෝහයක් බදාගෙන හිටියද ඒ මෝහය තේ කරලා මැරිලා යනවා. ඉතුරු වෙන්නේ මෝහය රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා කියන පහළ තියෙන මෝහය විරයි. යං
일곱 해에 이르도록 이것을 해 나가면, 차츰차츰 약해지고 약해져서 맞서 일어서지 못하게 됩니다. 일어서지 못하게 됩니다. lobha 짐승과 dosa 짐승은 죽어 버립니다. lobha 짐승과 dosa가 어떤 moha를 끌어안고 있었더라도 그 moha도 함께 죽어 버립니다. 남는 것은 rūparāga, arūparāga, māna, uddhacca, avijjā라는 남은 moha뿐입니다.
අවිද්‍යා කියන පහළ තියෙන මෝහය විරයි. යං ඒතෙන අවිද්‍යාවක් නැත්නම් ඒ පොඩ්ඩක් ඉතුරු වෙන්නේ. ඒක විඳගන්න එක අමාරුවක් නැහැ.
거기 남는 것은 그 조금뿐입니다. 그것을 깨뜨리는 것은 어렵지 않습니다.
අමාරුව තියෙන්නේ මොකක්ද? අර කියන ලොකු ගට බිඳගන්න
어려운 것은 무엇입니까? 앞서 말한 그 큰 덩어리를 깨뜨리는 것입니다.
ඉතින් ඒ නිසා ඒකට දෙන ආහාරය නැවැත්තුව වදාට කාම රාගයෙන් ආපු වසහනය ඉවරයි කාමරාග නැත්නම් කාම රාගය නැවති හතා මරාගත වෙලා දාලා එහෙනම් හිත අපි කාමයට පොළු පොළොවා නෙමෙයි.
그러니 그것에 주는 먹이를 끊은 날, kāmarāga에서 오던 불안은 끝납니다. kāmarāga가 없으면, kāmarāga가 그쳐 그 짐승을 죽여 버렸다면, 그때는 마음이 kāma에 끌려가지 않습니다.
කාම රාගය ඇති කරන්නා වූ කාම චෛතසික නැ ලෝභ චෛතසිකයි මේ පොළොමු. ඒ චෛතසිකය තියෙන ආහාරය බිදහැරීදාට. චෛතසිකය මැරුණට පස්සේ. හිත තියෙනවා, අරමුණු පේනවා. පොළොඹෝන එක ඉවරයි. එදාට දැනගන්නවා පෙර මට මේ අරමුණ
끌어당기는 것은 kāmarāga를 일으키는 kāma cetasika, 곧 lobha cetasika입니다. 그 cetasika가 먹는 먹이를 끊은 날, cetasika가 죽은 뒤에는, 마음은 있고 대상은 보입니다. 끌림은 끝납니다.
ඉවරයි. එදාට දැනගන්නවා පෙර මට මේ අරමුණ දකිනකොට කොහොමද රාගය හටගත්තේ? කොහොමද රාග සිදි ඇවිසි ඇවිසියේ ආවේ. අද පෙනීමක් විතරයි. පෙනීම් මාත්‍රයක් මිසක් එයින් එහා හරි යන්නේ නැ. හිතලා බලන්න ගියත් තියන්නේ නැහනේ. එහෙම එකක් නෑහනේ ඇතුලේ.
그날 압니다. 전에는 이 대상을 볼 때 어떻게 rāga가 생겼던가? 어떻게 rāga가 들끓어 올랐던가? 오늘은 그저 봄뿐입니다. 보는 것일 뿐, 그 너머로 가지 않습니다. 떠올려 보려 해도 없지 않습니까. 그런 것이 안에 없지 않습니까.
[උගුර කෑරීම]
[목을 가다듬는 소리]
අන්න තමන් දකිනවා. ගැටෙන එකක් ආවා. කවුරු හරි බැන්නා.
바로 거기서 스스로 봅니다. 부딪칠 일이 왔습니다. 누군가 꾸짖었습니다.
තරහ යන්න හිතුවත් තරහ එන්නේ නැ. තරහ ගන්න ඕනේ කියලා හිතුව බොරුවට තරහ ගන්න ඕනේ කියලා කිව්වා බොරුවක්ම තරහ එන්නේ නැ. බොරුවට මූණ පුම්ගෙන ඉන්නවා වගේ පෙන්නන්න පුළුවන් තරහ ගත්තා වාගේ ඒ වුනාත් දන්නම තරහ ගත්තා වගේ හිටියා මිසා තරහ ආවේ නැහැනේ. අන්න තමන්ත් දකින එක. හැබැයි ඔතෙට පත් වුන කෙනා ඒ තත්ත්වයට පත් වෙන්නේ. ඔය දෙක මරාගත්ත කෙනා. එහෙනම් ලෝභයයි ද්වේශයයි
화를 내려 해도 화가 나지 않습니다. 화를 내야겠다고 생각해도, 일부러 화를 내라고 해도, 거짓으로라도 화가 나지 않습니다. 거짓으로 얼굴을 부풀리고 화난 것처럼 보일 수는 있지만, 그래도 자신은 압니다. 화난 척했을 뿐 화가 난 것은 아니지 않습니까. 바로 그것을 스스로 봅니다. 그런데 거기에 이른 이라야 그 자리에 이릅니다. 그 둘을 죽인 이입니다.
දෙක මරාගත්ත කෙනා. එහෙනම් ලෝභයයි ද්වේශයයි මරා ගත්දාට අනාගාමීත්ය. මෝහය මරා ගත්දාට අරිහත්. ඉතින් ඔය ටික කරගන්න ඕනේ.
그렇다면 lobha와 dosa를 죽인 날 anāgāmī입니다. moha를 죽인 날 arahant입니다. 그러니 이것을 해내야 합니다.
ඉතින් ඒ නිසා මේක ප්‍රායෝගික වැඩපිලක් නිසා. ඉබේ වෙනකුත් නෙමෙයි. අපි හරියට මාර්ගයට බැස්සොත් ඵලය අපි ගැන හිතන්න දෙයක් නෑ. ඒක ලැබෙනවා.
그러니 이것은 몸소 해야 하는 일이기 때문입니다. 저절로 되는 것도 아닙니다. 우리가 바르게 길에 들어서면 phala는 우리가 걱정할 것이 없습니다. 그것은 얻어집니다.
බුදුරජාණන් වහන්සේ උපමාව පෙන්නනවා. බිත්තර අටක් හෝ 12ක් හෝ තියාගත්ත කිකිලියක්. ඒ බිත්ත ටික රකිනකොට ඒ කිකිලිට දැනගන්න ඕනේ නෑ. මේ බිත්තරේ අහවල් දවසේ මෝර ආවා. අහවල් දවසේ පැටව් එළියට ඒවා. මෙහෙම අදහසක් කිලිට නෑ.
Buddha께서 비유를 보이십니다. 알 여덟 개나 열두 개를 품은 암탉이 있습니다. 그 알들을 지킬 때 그 암탉은 알 필요가 없습니다. 이 알이 어느 날 여물었는지, 어느 날 병아리가 밖으로 나올지. 그런 생각이 암탉에게는 없습니다.
හැබැයි කිකිලි එකක් කරනවා. ඒ කුකුල් උෂ්ණ ලබා දෙනවා. ඒක වළක්කන්නේ නෑ. නොකඩ වෙන්නේ උෂ්ණේ දිගටම ලබා දෙනවා. ඒ අතරේ ධර්මතාවය යමා සිද්ධ වෙනවා. මොකක්ද පැටිය ඇතුලේ මෝරනවා.
하지만 암탉은 한 가지를 합니다. 따뜻함을 줍니다. 그것을 멈추지 않습니다. 끊김 없이 따뜻함을 계속 줍니다. 그동안 dharmatā가 저절로 일어납니다. 무엇입니까? 병아리가 안에서 여뭅니다.
ඊට පස්සේ ඌ මුව තුළින් හෝ හැව්වේ කොටින් හෝ අර කටුවා කඩාගෙන දඟලා හරි කටුවා කඩාගෙන ඌ එළියට බහින්න දවසක් එනවා. එළියට බැසර වසිගිල්ල දකිනවා. කැට් ටික දැන් එළියට ආවා අය බිත්ත කටු බිඳගෙන. සිහිලි බිංදා නෙමෙයි. රැක්කා.
그 뒤 병아리는 부리로든 발톱으로든 껍데기를 깨고, 버둥거려서라도 껍데기를 깨고 밖으로 나오는 날이 옵니다. 밖으로 나와 바깥 세상을 봅니다. 병아리들이 이제 알껍데기를 깨고 밖으로 나왔습니다. 암탉이 깨 준 것이 아닙니다. 지켰을 뿐입니다.
නොකඩවා උණුසුම් කළා. කරන්න තිබුනේ ඔච්චරයි. මෙන්න මේ වගේ. මේ අවිද්‍යා කුව පලාගෙන එළියට එන්න ඕනම් උඹලත් ප්‍රතිපත්තිය හොරපල්ලා එනකන් බලා ඉන්න ඕනේ නැහැ. ඒක ධර්මතාවෙන්ම වෙනවා. සිද්ධ වුන දාර බලාගන්න පුළුවන් සිද්ධ වුන බව. දැන් මෙන්න මේකයි පෙන්නන්නේ. ඉතින් අපිට භහසි
끊김 없이 따뜻하게 했습니다. 할 일은 그것뿐이었습니다. 바로 이와 같습니다. 이 avijjā의 껍데기를 깨고 밖으로 나오려면, 여러분도 paṭipatti의 열매가 언제 오나 지켜보고 있을 필요가 없습니다. 그것은 dharmatā로 저절로 됩니다. 일어난 날 일어났다는 것을 볼 수 있습니다. 지금 보여 드리는 것이 바로 이것입니다.
මෙන්න මේකයි පෙන්නන්නේ. ඉතින් අපිට භහසි වෙන්න දෙයක් නැහැ. අනිය මං ලෝභය කොහොම ඇති කරගන්නද තරහ කොහොම නැති කරගන්න මට තරහ එනවානේ තව එහෙම කිව්වට මේක නැති කරන්න බැහැ. ම නම් මිට පේ තරහ වෙන්නේ නැහ තරහ වෙන්නේ නැහැ. එහෙම්ම එපා ඉන්න එපා කිව්වට හරියන්නේ නැහැ. අපි දැනගන්න බැ මේ තරහ ඔව ගොඩනැගෙන්න එනවා. ඔන්න හිතට ආවා බයින්න හිතුනා. බැ බයින්නේ නෑ නවත්තනවා. මම ඕක ගන්නේ නැහැ. මොකක් නිසා නවත්තන්නේ නැන්ම නෙමෙයි. අපි බයින එක නවත්තන්න ක්‍රමයක් තියෙනවා. බනින්නේ නෑ මම කියග හිටියට බැහ.
그러니 우리가 애태울 일이 없습니다. '내 lobha를 어떻게 없애나, 화를 어떻게 없애나, 나는 화가 나는데' 하고 말해도 그것으로는 없앨 수 없습니다. '나는 화내지 않겠다, 화내지 않겠다' 해도, 그저 '그러지 마라' 해도 되지 않습니다. 우리는 알아야 합니다, 이 화가 쌓이려고 온다는 것을. 마음에 욕하고 싶은 생각이 떠올랐습니다. '아니, 욕하지 않겠다' 하고 멈춥니다. '나는 그것을 받지 않겠다.' 그런데 그냥 무턱대고 멈추는 것이 아닙니다. 욕하는 것을 멈추는 방법이 있습니다. '나는 욕하지 않겠다'고 말만 하고 있어서는 안 됩니다.
මේ නිසා හටගන්නේ ද්වේශය. මෙන්න ද්වේශය ආදීන ආරම්භ වෙන තැන. ඇයි මම මේ ද්වේශ කරන්නේ? මොකක් නිසාද මේ ද්වේශ කරාමට හිතෙන්නේ? මම බලාපොරොත්තු වෙන යමක් තියෙනවා. ඒකට විරුද්ධ දෙයක් නෙමෙයි ඒකනේ මට මේ ද්වේශය ආරේ. මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? මම මෙබඳු සැනසුම බලාපොරොත්තු වෙනවා. අන්න මගේ මුල මුල හොයාගත්තා.
이것 때문에 생겨나는 것은 dosa입니다. 여기가 dosa의 위험이 시작되는 곳입니다. 나는 왜 이렇게 dosa를 품는가? 무엇 때문에 dosa를 품고 싶어지는가? 내가 바라는 무언가가 있습니다. 그것에 어긋나는 것이 왔기에 이 dosa가 온 것 아닙니까. 무엇을 바라는가? 나는 이러이러한 편안함을 바랍니다. 바로 거기서 내 뿌리를 찾았습니다.
ද්වේශයට මුල හෙව්වා ලෝභය ආසාවදු
dosa의 뿌리를 찾아보니 lobha, 곧 바람(āsā)입니다.
ආසාව කරන මොකක් ගැනද? ලෝකේ පවතින දෙයක්ද? නැති දෙයක්ද මේ ආසා කරන එක? ලෝකේ පැවැත්මක්ද නැද්ද? පැවැත්මක් නැහනම් ආසා කරන තැනක් නැහ. ආසාව ගොඩන්න ලැබුනේ පැවැත්මත් එක්කා. මොකක්ද පැවැත්ම? කොහාට අයිති එකක්ද? ලෝකයට අයිති එකක්. ලෝකයට අයිති එකක් මම මොකක්ද ගත්ත මුල් තීරණය නිච්චද සුඛද ආත්මද? අනිච්චද දුක්ඛද අනත්තද?
무엇을 바랍니까? 세상에 있는 것입니까? 없는 것을 바라는 것입니까? 세상에 있음이 있습니까, 없습니까? 있음이 없다면 바랄 곳이 없습니다. 바람이 쌓인 것은 있음과 함께입니다. 있음이란 무엇입니까? 어디에 속한 것입니까? 세상에 속한 것입니다. 세상에 속한 것을 두고 내가 처음 내린 판단은 무엇입니까? nicca, sukha, attā입니까? anicca, dukkha, anatta입니까?
අනිච්ච, දුක්ඛ වූ, අනත්ත වූ යම්කිසි පැවැත්මක් සාරයි කියලා ගත්ත මුලාව මගේ කිව්වා අවිද්‍යාව
anicca이고 dukkha이며 anatta인 어떤 있음을 알맹이가 있다고 여긴 그 홀림을 avijjā라고 했습니다.
ඇයි ඒක මම දකින්නේ නැත්තේ? ඒක ඇත්ත ඒකනේ. අවිද්‍යාව දුරු වේවා අවිද්‍යාව දුරු වේවා කිව්වට බැහ. අවිද්‍යාවේ තීරණය ඇත්ත ඇති ආකාරය නොලපු නිසා. එහෙනම් මොකක්ද නිච්චයි,
왜 나는 그것을 보지 못합니까? 그것이 참인데 말입니다. 'avijjā여 사라져라, avijjā여 사라져라' 해도 되지 않습니다. avijjā의 판단은 참모습을 있는 그대로 보지 못했기 때문입니다.
ආකාරය නොලපු නිසා. එහෙනම් මොකක්ද නිච්චයි, සුඛයි, ආත්මයි කියන ආශ්වාදයක් මම බලාපොරොත්තු වෙනවා. ඒක ඒකට පහර වදින්නට මම ගැටෙනවා. මට මේ බයින්න හිතෙන්නේ මේ හිදින්නේ ම කැමති සැනසිල්ලේ ඉන්න අන්න සැනසිල්ලේ ඉන්නවා යනමක් ඇත්්ද ලෝකේ ආශ්වාදයක්. කොහෙද ලෝකේ සැනසිල්ල ඉන්න තෙන තියෙන්නේ?
그렇다면 나는 nicca, sukha, attā라는 어떤 맛(assāda)을 바랍니다. 그것이 얻어맞으니 내가 부딪칩니다. 내가 욕하고 싶어지는 것은 내가 바라는 편안함 속에 있고 싶어서입니다. 편안히 있는다는 것이 세상에 정말 있습니까? 세상의 맛입니다. 세상 어디에 편안히 있을 곳이 있습니까?
සැනසුමක් ලෝකේ බලාපොරොත්තු වෙනවා නම් සැනසිල්ල ඉන්න ඕනෑ මම කියලා බලාපොරොත්තු වෙනවා නම් කොහෙද ලෝකේ එහෙම එකක් තියෙන්නේ? එහෙනම් කැමති සේ නොපතිනා දේක කැමති සේ පැවැත්මක් හොයෙනවා. අන්න මගේ අවිද්‍යාව.
세상에서 편안함을 바란다면, 내가 편안히 있어야 한다고 바란다면, 세상 어디에 그런 것이 있습니까? 그렇다면 뜻대로 되지 않는 것에서 뜻대로 되는 있음을 찾고 있는 것입니다. 바로 그것이 내 avijjā입니다.
එහෙනම් ලෝකයේ මම මෙතේ ඉන්න ඕනේ. මේ සැනසිල්ල ලබාගෙන ඉන්න. මේ ප්‍රශංසාව ලබාගෙන ඉන්න ඕනේ. මම පිරිසිදු කෙනෙක් මට අනික් අය පිරිසිදුයි කියන්න ඕනේ. මට ඇයි එහෙම තියෙද්දි මම මෙච්චර සාධාරණින්ද? ඇයි මට අසාධාරණයි කියන්නේ. මෙහෙම කියනවා නම් මම ලෝකේ සාධාරණ පුද්ගලයෙක් හැටියට පෙින්න බලාපොරොත්තු වෙනවා. ලෝකේ ගරු නම්බු ඇති පුද්ගලයෙක් හැටියට පෙන්නන්න බලාපොරොත්තු වෙනවා. අන්න බලාපොරොත්තුව යම් තැනක් තිබ්බ නම් ලෝකෙ තුළ තිබ්බා. සෝක තුළ තිබ්බනවා ඒක ලෞකිකයි. එහෙනම් ඒක අනිච්චයි දුකයි
그렇다면 '세상에서 나는 이렇게 있어야 한다, 이 편안함을 얻고 있어야 한다, 이 칭찬을 받고 있어야 한다. 나는 깨끗한 사람이니 남들이 나를 깨끗하다고 말해야 한다. 내가 이렇게 바른데 왜 나더러 바르지 않다고 하는가.' 이렇게 말한다면, 나는 세상에서 바른 사람으로 보이기를 바라는 것입니다. 세상에서 존경받는 사람으로 보이기를 바라는 것입니다. 바람을 어딘가에 두었다면 세상 안에 둔 것입니다. 세상 안에 두었다면 그것은 lokiya입니다.
ලෞකිකයි. එහෙනම් ඒක අනිච්චයි දුකයි අනත්තයි. එහෙනම් අනිච්ච දෙයක් නිච්ච කරගන්න දුක් දෙයක් සුඛ කරගන්න අනත්ත දෙයක් අත් කරගන්න මම මේ දඟලන්නේ. බැරි දෙයක් කරන්නේ දඟලන්නේ. එහෙනම් ලෝකේ තියෙන හැබෙන්න ගියා මම මේ ගැටුම ආවේ. එහෙනම්
그렇다면 그것은 anicca이고 dukkha이며 anatta입니다. 그렇다면 anicca한 것을 nicca로 만들고, dukkha인 것을 sukha로 만들고, anatta인 것을 내 것으로 만들려고 나는 이렇게 버둥거리는 것입니다. 안 되는 일을 하려고 버둥거리는 것입니다. 그렇다면 세상에 있는 것을 붙잡으려다가 이 부딪침이 온 것입니다.
හැබෙන්න ගියා මම මේ ගැටුම ආවේ. එහෙනම් මොකටද මේ අනිච්ච දුකත්වය පස්සේ යන්නේ? මට මේ ලෝකේ මොන ප්‍රශංසාවක්වත් මට ඕනේ නැ. මොන ආශ්වාදයක් පස්සේවත් මයි යන්නේ නැහ. මොනසුමක් මම පස්සේ යන්නේ නැහ. ලෝකේ සැනසුන් නැති දෙයක්. මට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම ඕවත් තින් අත්ියා. යථාර්ථය දකිනකොටම අත්හැරි
그렇다면 왜 이 anicca와 dukkha를 따라갑니까? 이 세상의 어떤 칭찬도 나는 바라지 않는다. 어떤 맛도 나는 따라가지 않는다. 어떤 편안함도 따라가지 않는다. 세상은 편안함이 없는 것이다. 나는 그것에 아무 문제가 없다. 그러니 나는 그것들도 놓았다.
තින් අත්ියා. යථාර්ථය දකිනකොටම අත්හැරි යනවා. ඔහොම බලනකොට අන්න අත්හැරිය ගියා නම් තෘෂ්ණාවට මුල අත්හැරුණා, මුල කැපුවා. අන්න අවිද්‍යාව කැපුවා. අවිද්‍යාව හොයාගත්තා සෘෂ්ණාවෙන් බැඳෙන තෙන අල්ලලා හැඟවිච්ච සතා හොයාගත්තා හැඟිච්ච ආශ්වාසය හොයාගත්තා මෙච්චර කල අපි ආශ්වාස කරලා තියෙන්නේ මුලාවක්. මුලා ආශ්වාසය හොයා ගත්තහම ඕක පස්වාස කරන්න පහ කරන්න ඕන. කොහොමද පස්වාස කරන්නේ? ධර්මය ආශ්වාස කරන්න ඕනේ. මුලාව පස්වාස වෙනකන්. ඔන්න ඔය ආනාපානය කරගෙන
참모습을 보는 바로 그 순간 놓여 갑니다. 그렇게 볼 때 놓아 버렸다면 taṇhā의 뿌리가 놓였고 뿌리가 잘렸습니다. avijjā가 잘렸습니다. avijjā를 찾아냈습니다. taṇhā로 묶이는 곳을 붙잡아 숨어 있던 짐승을 찾아냈습니다. 숨어 있던 들숨(assāsa)을 찾아냈습니다. 이토록 오래 우리가 들이쉰 것은 홀림이었습니다. 홀린 들숨을 찾았으면 그것을 내쉬어(passāsa) 내보내야 합니다. 어떻게 내쉽니까? dharma를 들이쉬어야 합니다. 홀림이 다 내쉬어질 때까지.
පස්වාස වෙනකන්. ඔන්න ඔය ආනාපානය කරගෙන ගියා නම් ඒකාන්තයෙන්ම ධර්මය ආශ්වාස කරපුහම අර පාපය පස්වාස වෙලා යනවා. කවද හරි බලාගෙන බලාගෙන එකක්වත් නෑහැ තව මට පස්වාස කරන්න දෙකක් ඔක්කොම පස්වාස කරලා ඉවරයි කියලා දැනගත්තා නම් එදාට ආශ්වාස කරන්න ධර්මයත් ඉවරයි. ධර්මය ආශ්වාස කළි පාපය ප්‍රශ්වාස කරන්න ලෝකය ප්‍රශ්වාස කරන්න ධර්මය ආශ්වාස පූර්ණ ලෝකේ ප්‍රශ්වාස පූර්ණයි එදාට ආශ්වාස ප්‍රශ්වාසය පූර්ණයි. අරිහත්ය.
그렇게 ānāpāna를 해 나가면, 반드시 dharma를 들이쉴 때 그 pāpa는 내쉬어져 나갑니다. 언젠가 살피고 또 살펴도 '더는 내쉴 것이 하나도 없다, 모두 내쉬어 끝났다'고 알게 되면, 그날 들이쉴 dharma도 끝납니다. dharma를 들이쉬고 pāpa를 내쉬고 세상을 내쉬어, dharma 들숨이 가득 차고 세상 날숨이 가득 차면, 그날 들숨 날숨이 다 찬 것입니다. arahant입니다.
එදාට විරෝධයි. ආශ්වාස පස්වාස ඉවරයි. හුලඟ නෙමෙයි. නාහෙන් ගන්න එක නෙමෙයි ඔය කියන්නේ. ඔය හිතෙන් ගත්තා ආශවාස පස්වාස ඕකයි. ඕකලා අයින් කරගත්තා නම් ආනාපානය තුළින් නිවන් දකිනවා ඔය ක්‍රමය.
그날이 nirodha입니다. 들숨 날숨이 끝납니다. 바람을 말하는 것이 아닙니다. 코로 쉬는 것을 말하는 것이 아닙니다. 마음으로 쉬는 들숨 날숨이 바로 이것입니다. 이것을 걷어냈다면 ānāpāna를 통해 nibbāna를 봅니다. 이 길로.
ඉතින් මේ ක්‍රමය තේරුම් අරගත්තහම අසාහනයන්ග ඉබේරෙන්න එකම ක්‍රම ප්‍රායෝගික ක්‍රමයක්. යථාය දැකලා යන ක්‍රමයක්. වෙන ක්‍රමයක් ඇතේ නැහැ. ඕකට යාඥා කරලා අදහරි යන්නෙත් නැහැ. නැහැ. ම මෙච්චර සිල් අරන් ඉන්නේවර හර යන්නෙත් නැහැ. මෙච්චර දන් දුන්නා පින් කිව්වර හරි යන්නෙත් නැහැ. එකක්වත් ඒවා බාහිර වැඩ ඒවා එකක්වත් ආර්ය මාර්ගය නෙමෙයි. ආර්ය මාර්ගය මනාසි හිනින් හොයන්න ඕනේ. මුලා සිහිය ඇත්තාට ආනාපානයක් නොකියම කිව්වේ ඕකයි. ඕක හරි ලේසි මාර්ගය.
그러니 이 길을 깨닫고 나면, 이것이 불안에서 벗어나는 단 하나의, 몸소 하는 길입니다. 참모습을 보고 가는 길입니다. 다른 길은 없습니다. 이것은 빌고 바란다고 되는 것도 아닙니다. '나는 이만큼 sīla를 지키고 있다' 해서 되는 것도 아닙니다. '이만큼 dāna를 주었고 puñña를 쌓았다' 해서 되는 것도 아닙니다. 그것들은 모두 바깥 일이지, 어느 것도 ariya magga가 아닙니다. ariya magga는 바른 sati로 찾아야 합니다. '홀린 sati를 가진 이에게는 ānāpāna를 말하지 않는다'고 하신 것이 바로 이것입니다. 이것은 아주 쉬운 길입니다.
හැබැයි ඥානවන්තයාට ප්‍රඥාවන්ත අතස්සායන් ධම්මගැන් මේක ප්‍රඥාවන්තයාට කිව්වෙත් ඕකයි. ප්‍රඥාවන්තයා තමා නුවණින් තමා තුළ වෙන දේ හොයාගන්න ඕන. අනුන්ට භාර දීලා අන්ත තරහයලා කරන්න දෙයක් නැහ. අනුකරන දෙයක් මෙතන නැහ. තමන් තව ඇති කරන්නා වූ දේ තමන්ට
하지만 지혜로운 이에게입니다. 'paññavantassāyaṃ dhammo', 이 dharma는 지혜로운 이를 위한 것이라고 하신 것이 바로 이것입니다. 지혜로운 이는 스스로 지혜로 자기 안에서 일어나는 것을 찾아내야 합니다. 남에게 맡겨 둘 일이 아닙니다. 여기에는 흉내 낼 것이 없습니다.
මෙතන නැහ. තමන් තව ඇති කරන්නා වූ දේ තමන්ට අසානය දෙන්නේ. තමා මුලාවට පත්වෙලා ලෝකය කොතන හරි අල්ලගත්තා නම් අල්ලගත්ත එකට පහර වදිනටයි ගැටීමේ එන්නේ. නිකන් ගැටීමක් එන්නේ නැහැ. අන්න ඒ අල්ලගත්ත එක වැදගත් දෙයක්ද කියලා බලනකොට ඒක අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා දැනගත්තා නම් ඒකෙන් මිදුනා.
자기가 만들어 내는 것이 자기에게 불안을 줍니다. 자기가 홀려서 세상 어딘가를 붙잡았다면, 그 붙잡은 것이 얻어맞을 때 부딪침이 옵니다. 그냥 부딪침이 오는 것이 아닙니다. 그 붙잡은 것이 소중한 것인지 살펴볼 때, 그것이 anicca이고 dukkha이며 anatta임을 알았다면 그것에서 벗어난 것입니다.
අසාතෙන් මිදිලා යනවා යථය දකිනකොට අන්න එදාට කියනවා ප්‍රඥාවේ මුල හොයලා මුල කැපුවා. මුල බලන්න කිව්වේ ඔන්න ඕකයි. ඔය ටික හරියට තේරුම් ගත්තා නම් නිවන් මග හරිම ශාන්තයි. තමා විසින් යන මාර්ගයක් මිසා
참모습을 볼 때 불안에서 벗어나 갑니다. 그날 말합니다, paññā로 뿌리를 찾아 뿌리를 잘랐다고. 뿌리를 보라고 한 것이 바로 이것입니다. 이것을 바르게 깨달았다면 nibbāna의 길은 참으로 고요합니다.
ශාන්තයි. තමා විසින් යන මාර්ගයක් මිසා කාටවත් ගෙනියන්න බැහ. වෙන මොනවද බාහිර කටයුතු කරලා වත්පුරලා ඒක කිව හරියන්නේ නෑ. යථාර්ථයම දකින්න ඕන ප්‍රඥාවෙන් නිවන් දකින්න. ඕකේ නිවන් දකින මිසක් වෙන ක්‍රමයකින් නිවන් දකින්න බැ.
스스로 가는 길일 뿐, 누구도 데려다줄 수 없습니다. 다른 어떤 바깥 일이나 의례를 해서 되는 것이 아닙니다. paññā로 nibbāna를 보려면 참모습 그대로를 보아야 합니다. 이렇게 nibbāna를 보는 것 말고는 다른 길로 nibbāna를 볼 수 없습니다.
Yeah.
(네.)