puñña와 pāpa가 nibbāna를 막는 방식
පින පව නිවනට බාදාවක් වන හැටි.
දැන් මේ තව ප්රශ්නය නිවනට කටයුතු කරන කෙනෙකුට නිවන ලබා ගැනීමට පෙර නිවන ලබාගන්න පෙර පින් අවශ්‍ය වේද
이제 또 다른 물음입니다. nibbāna를 향해 애쓰는 사람에게, nibbāna를 얻기 전에 puñña가 꼭 있어야 합니까?
අ දරුණු අකුසල් කළ කෙනෙකුට මේ භවයෙහි පින්මින් මේ භවයහිම නිවන ලබා ගැනීමටත් නොහැකි වේද? මේ ත ප්‍රශ්නයක්. දැන්
끔찍한 akusala를 저지른 사람은 이번 bhava에서 puñña로 바로 이 bhava 안에 nibbāna를 얻을 수 없습니까? 이것이 또 하나의 물음입니다.
නොහැකි වේද? මේ ත ප්‍රශ්නයක්. දැන් මෙතන්දි අපි දකින්න ඕනේ පින් සහ පින් විපාක පව් සහ පව් විපාක. ඔය දෙක තෝරගන්න ඕනේ.
이제 여기서 우리는 puñña와 puñña의 vipāka, pāpa와 pāpa의 vipāka를 살펴보아야 합니다. 이 두 가지를 가려내야 합니다.
පෙර කොයි තරම් පව් කරලා තිබෙන පුද්ගලයෙක්ට නමුත් ඔය පව් නොකරපු පින් නොකරපු පුද්ගලය ලෝකේ නෑ. අප්‍රමාණ පව් කරපු පව් කඳා මේ සත්වය කියන්නේ. අනන්ත සංසාරය පටන් කරපු පව් අප්‍රමාණයි.
전에 아무리 많은 pāpa를 지은 사람이라 해도—사실 pāpa도 짓지 않고 puñña도 짓지 않은 사람은 세상에 없습니다. 헤아릴 수 없는 pāpa를 지은 pāpa 덩어리가 바로 중생이라는 것입니다. 끝없는 saṃsāra가 시작된 뒤로 지은 pāpa는 헤아릴 수 없습니다.
ඒවයෙන් පිරිච්ච කර්ම භවයක් අපිට සම්බන්ධයි.
그것들로 가득 찬 kamma-bhava가 우리에게 이어져 있습니다.
ඒ වගේ කරපු පිනුත් බොහෝකොට තියෙනවා. අප්‍රමාණව ඒකෙත් තියෙනවා. අප්රමාණන් කරපු ඒවත් තියෙනවා තැන්පත් වෙච්ච. හැබැයි කර්ම වශයෙන් තැන්පත් වුනා විපාක වශයෙන් තැන්පත් වෙච්ච එක තමයි අපිට ප්‍රශ්නයට බලපා.
마찬가지로 지은 puñña도 아주 많이 있습니다. 그것 또한 헤아릴 수 없이 있습니다. 헤아릴 수 없이 지은 것들이 쌓여 있습니다. 그러나 kamma로서 쌓인 것과 vipāka로서 자리 잡은 것, 바로 이것이 우리 물음에 영향을 줍니다.
න් පෙර පව් කරලා තියෙන්නේ පුද්ගලයෙක් කියලා කිව්වොත් පෙර පව් කරලා තිබුණ ඵලියට මේ ලෝකේ අපිට ඵල දෙන්නේ නෑ ඔක්කොම උපාදානය කරගත්තේ යම්කිසි දැන් පව් කරපු පුද්ගලයෙක්
어떤 사람이 전에 pāpa를 지었다고 할 때, 전에 지은 pāpa가 모두 이 세상에서 우리에게 열매를 주는 것은 아닙니다. 붙잡힌(upādāna) 것이 무엇이냐가 문제입니다. 이제 pāpa를 지은 어떤 사람을 봅시다.
පව් තියෙනවා නම් කෝටේ ප්රකෝටිගානය කරපු අසංඛය සංඛ්‍යාත පව් භවයේ තියෙනවා. කර්ම භවය තැන්පත් වෙලා. හැබැයි ඒ පුද්ගලයා මරණාසන්න මොහොතක නැත්නම් යම්කිසි චුත වෙලා පටිසන්ධියක් ලබන මොහොතක උපාදානය කෙරුණේ. කරපු පිනක් නම් ලෞකික කුසලයක් නම් සිද්ධ වුණේ. අලෝභ අද්වේශ අමෝහ සහගත කරපු වැඩපිළිලියක් නම් අරමුණු වුනේ. අන්න ඒ උපාදානයට අනුකූලව භවයක් ලබලා භවයට අනුකූල ජාතියක් ලබලා උපදිනවා.
pāpa가 있다면, koṭi에 koṭi를 거듭해 지은 셀 수 없는 pāpa가 bhava 안에 있습니다. kamma-bhava로 쌓여 있습니다. 그러나 그 사람이 죽음에 다다른 순간, 또는 cuti 뒤에 paṭisandhi를 맺는 순간에 붙잡힌(upādāna) 것이, 지은 puñña, 곧 세간의 kusala였다면, alobha·adosa·amoha와 함께 한 행위가 대상이 되었다면, 바로 그 upādāna에 맞추어 bhava를 얻고, 그 bhava에 맞는 jāti를 얻어 태어납니다.
දැන් උපාතිය අර කරපු පව් තියෙනවද? අන්න ජාතිය විපාක වශයෙන් ආවා.
자, 태어날 때 그 지은 pāpa가 있습니까? 보십시오, jāti가 vipāka로서 온 것입니다.
අර අප්‍රමාණ කරපු පින්පව් දෙකින් පුණ්‍ය සංඛාරයා පුනර්භවයට මතුවෙලා. ඒකෙන් ජාතිය වශයෙන් ඊට අනුකූල ජාතියක් පහළ වුණා. දැන් ඔහු කරපු පව් ඔක්කෝම තියෙනවා එයා ගබාවේ.
그 헤아릴 수 없이 지은 puñña와 pāpa 가운데 puñña-saṅkhāra가 다시 태어남(punabbhava)으로 떠올랐습니다. 그것으로 jāti로서 그에 맞는 jāti가 나타났습니다. 이제 그가 지은 pāpa는 모두 그의 곳간에 그대로 있습니다.
හැබැයි ගඹඩාවේ තිබුනට ඔහු හටගත්ත ඵලය පව් වලින් හටගත් එකද නැත්නම් අලෝභයෙන් අේශයෙන් අමෝහයෙන් හටගත්ත එකක් නම් ඒකේ නම් උපත ලැබුවේ. දැන් එයාට තියෙනවා ත්‍රිහේතුක පරිසන්ධියක් ලබලා ත්‍රිහේතුක උප්පත්තියක්.
그러나 곳간에 있다 해도, 그에게 생긴 열매가 pāpa에서 생긴 것이냐, 아니면 alobha·adosa·amoha에서 생긴 것이냐—그것으로 태어남을 얻었다면, 이제 그는 tihetuka paṭisandhi를 맺어 tihetuka로 태어난 것입니다.
දැන් මේ ත්‍රිහේතුක උප්පත්තිය තියෙන කෙනාට එයින් හටගත්තා වූ පරිසරයයි හම්බ වෙන්නේ. ඒ පරිසරයේ ඉන්න කෙනා බණ අහලා ධර්මාවබෝධය ලබාගත්තොත් අර කරපු පව්කන්දනාව ඔක්කොම පැත්තක තියෙනවා විපාක වශයෙන් ආවේ නැති නිසා ඔහු ඒකෙන් බේරිලා ඔගේ වැඩ කරගන්නවා. නිවන් අවබෝධ කරගත්තොත් අර ඔක්කොම අවසෙ.
이제 tihetuka로 태어난 사람은 그것에서 생겨난 둘레를 얻습니다. 그 둘레에 있는 사람이 bana를 듣고 dhamma를 깨닫는다면, 그 지은 pāpa 더미는 모두 vipāka로 오지 않았기 때문에 한쪽에 놓여 있고, 그는 거기서 벗어나 제 할 일을 해 나갑니다. nibbāna를 깨달으면 그 모든 것이 끝납니다.
හැබැයි යම්කිසි පාප විපාකයක් වශයෙන් ආවානම් සතර අපා උප්පත්තියක් ලැබෙන්න පුළුවන්.
그러나 어떤 pāpa의 vipāka로 왔다면 네 apāya에 태어날 수 있습니다.
දැන් විපාක ඵලය කොච්චර පින් කරලා තිබුණත් කොච්චර ආර්ය භාර්යට කටයුතු මූලී සම්පාදනය කරලා තිබුණත්. පටිසන්ධියක් ලබන වෙලාවක විපාක ඵලය වශයෙන් ආයේ උපාදානය කරලා තියෙන පාපයක් නම් උපාදාන පච්චයා භව කියලා පාප බවට පත් වෙලා භව පච්චයා ජාති කියලා සතර අපාය උපදින පාප ජාතියක පහළ වුනොත් සතර අපාගතව ඉන්න තාකය ඒ සත්වයාට බණ අහන්න පුළුවන් තැනක නැහැ. එහෙනම් කොච්චර පින් කරලා තිබනත් ඔහුට නිවන් දකින්න බැහැ ඒ අත්බැව ඉඳගෙන
이제 아무리 많은 puñña를 지었어도, ariya 길을 위한 바탕을 아무리 갖추었어도, paṭisandhi를 맺는 때에 vipāka의 열매로서 다시 붙잡힌 것이 pāpa라면, 'upādāna-paccayā bhavo'라 하여 pāpa의 bhava가 되고, 'bhava-paccayā jāti'라 하여 네 apāya에 태어나는 pāpa의 jāti로 나타난다면, 네 apāya에 머무는 동안 그 중생에게는 bana를 들을 수 있는 자리가 없습니다. 그러니 아무리 puñña를 지었어도 그 attabhāva에 있는 동안은 nibbāna를 볼 수 없습니다.
ඒකයි වෙනස.
그것이 다른 점입니다.
ඒ නිසා කවදාවත් පිනක ප්‍රතිඵලයක් වශයෙන් ලැබූ අත්වක් ලැබිච්ච අවස්ථාවකුත් තුනා ලොකු වාසනාවක්.
그러므로 어느 때든 puñña의 열매로 attabhāva 하나를 얻은 때가 있다면, 그것도 큰 복입니다.
ඕ පව් නැති කෙනෙක් කියලා කියන්න බැහැ. ඒ අද ගෙවිලා ගියා නම් ඒ ආර්ය මාර්ගය අවබෝධ කරගන්නේ නැතුව ඒ පින ගෙවිලා ගියවිච්ච වෙලාවක ආයසරයක් අරමුණු වෙලා ඉන්න පුළුවන් අර සසරේ ගොඩ ගහලා තිබිච්ච එකක්. බැරිලා හරි ඒන් තිරිසන් වෙන එකක් එහෙම ආවා නම් එහෙම ඒකෙන් පටිසන්ධියක් ලබන තිරිසන් පටිසන්ධිය
pāpa가 없는 사람이라고는 말할 수 없습니다. 그 puñña가 ariya 길을 깨닫지 못한 채 다 닳아 버린다면, 그 puñña가 다 닳은 때에, saṃsāra에 쌓여 있던 것 하나가 다시 대상이 될 수 있습니다. 혹시라도 짐승이 되는 것이 그렇게 온다면, 그것으로 짐승의 paṭisandhi를 맺고,
ආය හෙරයි දුගතිය විපාකයක් ලබනවා. ඒ දුගති විපාකය ඉන්න තාක්කල් ඒවා ඇදලා ආවොත් එහෙම කවදා බේරියේද කියලා අයිත් කියන්න පුළුවන්කමක්. සමහර ලෝකය විනාශ වෙන කම්ම ඔහුට තිරිසම්භවය ගොඩ එන්න බැරි නිසා.
다시 duggati의 vipāka를 받습니다. 그 duggati의 vipāka에 있는 동안 그것들이 끌려온다면, 언제 벗어날지 말할 수 없습니다. 어떤 이는 세상이 무너질 때까지도 짐승의 bhava에서 올라오지 못하기 때문입니다.
කන කැස් බෑවේ වියුදිරෙන් අහස බලනවා වගේ අමාරුයි කියලා පෙන්නුවා. නැවත මිනිසත් බවක් ලබා ගැනීමට වැටිනුත්. ඒ තරම් අමාරුයි ඊට පස්සේ. මොකද පසුතලය හැම වෙලේම
눈 하나인 거북이 멍에 구멍으로 하늘을 보는 것처럼 어렵다고 보이셨습니다. 다시 사람으로 태어나는 것도 그렇습니다. 그 뒤로는 그만큼 어렵습니다.
ඊට පස්සේ. මොකද පසුතලය හැම වෙලේම තිරිසන්නා සතර අපාගත වෙන්න පසුතලයක් නම් ගොඩනැගුණේ. ඔය පසුතලයට ඇදලා එන්නේ හැමෙලේම අර මහා ගබඩාවේ තිච්ච පව් ගොඩමයි. එහෙනම්
왜냐하면 바탕이 언제나—짐승이 되고 네 apāya에 떨어지는 바탕이 세워졌다면, 그 바탕으로 늘 끌려오는 것은 그 큰 곳간에 있던 pāpa 더미뿐이기 때문입니다.
අර මහා ගබඩාවේ තිච්ච පව් ගොඩමයි. එහෙනම් ඔතනින් පැන්න කෙනා නැවත වාරයක් මිනිස් බවට පත් වෙන එකක් ඇදලා එනවා නම් අති දුර්ලභව සිද්ධ වෙන දෙයක් ඒ නිසා තමගේ කනකස් බෑවා ගියසුරෙන් අහස බලනවා වගේ නම් එහෙම එකක් වෙන්ද?
그렇다면 거기로 뛰어든 사람이 다시 한 번 사람이 되는 것을 끌어온다면, 그것은 아주 드물게 일어나는 일입니다. 그러니 눈 하나인 거북이 멍에 구멍으로 하늘을 보는 것과 같은 일이 아니겠습니까?
ඇදලා එන්නේ පව්ද පව්කඳ ගෙවගවය යනවා ලෝක විනාශයට යනකම් ලෝකය විනාශය වෙන්න දවසක තමයි ආයුසරයක් අරමුණු කරන්න එකක් නැති නිසා මෙතනෙන් මිදිලා මිදලා ගිහිල්ලා ආයුසරයක් අර ආබාසල භම්ම ලෝකෙට යන්නේ ගිහිල්ලා ආපහු වෙන්නේ ඒ ශක්‍රයට වැටෙන්නේ එහෙමයි. එතකම් ආයුසරයක් යාට ගොඩෙමක් නොවෙන්න පුළුවන්.
끌려오는 것은 pāpa이고, pāpa 더미가 세상이 무너질 때까지 닳아 갑니다. 세상이 무너지는 날에야 다시 대상으로 삼을 다른 것이 없기 때문에, 여기서 벗어나 Ābhassara brahma 세계로 갑니다. 거기 갔다가 다시 돌아와 그 바퀴에 떨어지는 것도 그렇게입니다. 그때까지는 다시 한 번 올라오지 못할 수도 있습니다.
අන්තක්කල්ප 20ක් යනකන් ගොඩ නොවෙන්න පුළුවන් ඔතන බැස්සොත් එහෙම ලෝකේ පවතින කාලේ අන්තක්කල්පස්ස විනාශ වෙන අන්තක්කල්පයදී ආයු හරයක් ලෝක ධර්මතාවයෙන් අවස්ථාවක් ලැබිලා ඒ අන්තක්කල්ප විස් යන්න ඉස්සෙල්ලා ආභාසල බඹලට යන්න පුළුවන්ට ක්‍රම විකාශ කිරීම
antarakappa 스무 번이 지날 때까지 올라오지 못할 수도 있습니다. 세상이 이어지는 동안 거기 떨어지면 그렇습니다. 세상이 무너지는 antarakappa에 이르러 세상의 dhammatā로 다시 한 번 기회를 얻어, 그 antarakappa 스무 번이 지나기 전에 Ābhassara brahma 세계로 갈 수 있습니다. 그렇게 차례로 바뀌어 갑니다.
විනාශ වෙලා පවතින අන්තක්කල්පය 20ක් යනකම් ලෝකේ විනාශ වෙලා පවතිනවා. හැදෙන
무너진 채 이어지는 antarakappa 스무 번이 지날 때까지 세상은 무너진 채로 있습니다.
අන්තක්කල්පයදී අන්තක්කල්ප හතරියකට ආයුෂ ගෙවලා ආපහු වෙන ලැහැ තියෙනවා එහි කවුන් ගහලා ඉවර වෙලා. ආන් එතකොට මේ ලෝකේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ගහලා ඉවර වෙලා. ආන් එතකොට මේ ලෝකේ හදාගන්නකොට ආය මේ ලෝකෙට ආපහු වෙනවා. ආයුෂයක් ශුද්ධ මනුස්සයෙක් වශයෙන්. හැබැයි
그러면 이 세상이 다시 만들어질 때 그는 다시 이 세상으로 돌아옵니다. 한 번 더 깨끗한 사람으로서입니다.
ආයුෂයක් ශුද්ධ මනුස්සයෙක් වශයෙන්. හැබැයි සසර පුරුද්ද තිබුනේ අර පාපයේනම් වැඩි කල් යන්න ඉස්සෙල්ලාම මොකද ටික කාලය සැලගෙන යනකොට අර පාප කතියට නැඹුරු වෙලා හිතන් අර භාසනා ලේස වාගේ ඒකට නැලා ආයුසරයක් වැටෙනවා. අර දුගති පැත්ත වැටනොත් එහෙම ඒ කල්පය ඉවරනකන් ආයුසයක් ඔහට ගොඩමක් නැහැ.
그러나 saṃsāra의 버릇이 pāpa 쪽이었다면, 오래 지나기도 전에—조금 시간이 흘러가면 그 pāpa의 성향으로 마음이 기울어, 그 vāsanā처럼 그쪽으로 휘어져 다시 한 번 떨어집니다. 그렇게 duggati 쪽으로 떨어지면 그 kappa가 끝날 때까지 그에게 다시 올라올 길이 없습니다.
සත්වය බොහෝකොට එන්නේ ඔතන අනන්ත සංසාර දුකක් කිව්වේ ඔන්න ඕකයි.
중생은 대부분 거기로 옵니다. 끝없는 saṃsāra의 dukkha라고 한 것이 바로 이것입니다.
අවිද්‍යාවට කොටු වෙච්ච කෙනා ඒ තරම් මහා අපරාධයක් තවත් විනාශයක් එච්චර අන්ධකාරයක් ලෝකේ නෑහ කිව්වේ ඕකයි.
avijjā에 갇힌 사람에게 그만큼 큰 해악, 그만큼 큰 무너짐, 그만큼 짙은 어둠이 세상에 없다고 한 것이 바로 이것입니다.
අවිද්‍යා අන්ධකාරය සමාන අන්ධකාරයක් නැහ කිව්වේ ඕකට මේ ඕකෙන් ගොඩෙන්න හරි අමාත්ම ධර්මාවබෝධයක් ලබාගත්ත ධර්ම ශ්‍රවණය කරපු කෙනෙකුට මහා වාසනාව පහළ වෙනවා. ඊළඟ අත්දැවට යනකොට ඔය කියන දුගතිය අත් බැවට හේතු නැහ. එන්න පරිසරය නැති නිසා. ඒ නිසා
avijjā의 어둠과 같은 어둠은 없다고 한 것이 이것입니다. 여기서 올라오기는 몹시 어렵습니다. dhamma를 깨닫고 dhamma를 들은 사람에게는 큰 복이 나타납니다. 다음 attabhāva로 갈 때 그 말한 duggati의 attabhāva로 갈 까닭이 없습니다. 그리로 갈 둘레가 없기 때문입니다.
කවදා හරි ධර්මාවබෝධය පූර්ණ කරේ නිවන් අවබෝධ කළොත් එදාට මේ කියන දුක්ඛ අන්දරාවෙන් නිදහස් එහෙනම් කවදා නිදහස් වෙන්නදලා කියන්න බැ. ඒකයි හේතුව.
그러므로 언젠가 dhamma를 온전히 깨달아 nibbāna를 깨달으면, 그날 이 dukkha의 어둠에서 풀려납니다. 그렇지 않으면 언제 풀려날지 말할 수 없습니다. 그것이 까닭입니다.
ඉතින් පින් කරා කියලා හනම් මේ භවයේදී හිමි මිදෙන්න බැහැ. විපාක භවය තුළ අහේතුක විහේතුව උප්පත්තියක් එහෙම ලැබුවා නම් කොච්චර පින් කරත් නිවන් අවබෝධ කරන්න පුළුවන් ප්‍රඥා පහළ කරන්න බැහැ. පින්
그러니 puñña를 지었다고 해서 이번 bhava에서 곧바로 벗어날 수는 없습니다. vipāka의 bhava 안에서 ahetuka나 dvihetuka로 태어났다면, 아무리 puñña를 지어도 nibbāna를 깨달을 수 있는 paññā를 일으킬 수 없습니다.
පුළුවන් ප්‍රඥා පහළ කරන්න බැහැ. පින් කරගන්න පුළුවන්. හැබැයි බුදුන් කෙරෙහි, දහම් කෙරෙහි, සුන්ුන් කෙරෙහි පැහැදීමක් වෙලා හිටියා නම්. ඒ ද්වේක පුද්ගලයාට හරි සතර අපාත උප්පත්තයට ඊට පස්සේ යන්න හේතු නැහ. ඔහු එතනින් මිදෙනවා. බුදුරජාණන්
puñña는 지을 수 있습니다. 그러나 Buddha께, Dhamma에, Saṅgha에 pasāda가 생겨 있었다면, 그 dvihetuka인 사람에게도 그 뒤로 네 apāya에 태어날 까닭이 없습니다. 그는 거기서 벗어납니다.
නැහ. ඔහු එතනින් මිදෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් අපි හිටපු කෙනෙක් අපාගත වෙන්නේ නැහැ. ඒ චිත්ත ප්‍රහාදය එච්චර බලවත්.
Buddha께 saddhā 한 줌, 사랑 한 줌이라도 지녀 온 사람은 apāya에 떨어지지 않습니다. 그 citta-pasāda가 그만큼 힘이 셉니다.
හැබැයි අහේතුක පුද්ගලයාටත් ඒ ටික ඇති කරගන්න පුළුවන්. සෝවාන් ඵලය ලැබුවේ නැතුව.
게다가 ahetuka인 사람도 그만큼은 갖출 수 있습니다. sotāpatti-phala를 얻지 않고도 말입니다.
දැන් සෝවාන් වෙන්නම ඕනේ නැහැ සතර අපායෙන් නිදහස් වෙන්න ඒකාන්තය සතර අපාය නිදහස් කවදාවත් යන්නේ නැහැ. සෝවන් ඒ තිර වෙන එකක් සෝවන් ඵලය කියන්නේ. ඊට මෙහා බුදුන් කෙරෙහි
이제 네 apāya에서 벗어나려고 꼭 sotāpanna가 될 필요는 없습니다. 네 apāya에서 반드시 벗어나 결코 가지 않게 굳어지는 것, 그것이 sotāpatti-phala입니다.
සෝවන් ඵලය කියන්නේ. ඊට මෙහා බුදුන් කෙරෙහි පැහැදීම දහම් කෙරෙහි පැහැදීම ආදී ටිකක් හරි තියෙනවා නම්. ශ්‍රද්ධා එතකොට ශ්ද්ධා ඉන්ද්රිය, වීර්ය ඉන්ද්රිය, සත ඉන්ද්රිය, සමාධී ඉන්ද්රිය, ප්‍රඥා ඉන්ද්රිය කියලා මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ ශ්‍රද්ධා ඉන්ද්රිය මාත්‍රයක් යමකුර තියෙනවා නම් ඒ පුද්ගලයා පෘථග්ජන ගෝත්‍රය ඉක්ම ගියා.
그보다 못하더라도 Buddha께 대한 pasāda, Dhamma에 대한 pasāda 같은 것이 조금이라도 있다면—saddhā, 그러니까 saddhindriya, viriyindriya, satindriya, samādhindriya, paññindriya라는 이 indriya들 가운데 saddhindriya 한 줌이라도 누군가에게 있다면, 그 사람은 puthujjana의 gotta를 넘어선 것입니다.
ඉස්ථිර වුණේ නැතුව පෘථග්ජන කියන්නේ නැහ එයාට. ශ්‍රද්ධා මාත්‍රයක්වත් නැහනම් මුළු වලින්ම මේ ඉන්ද්රිය පහත්ම් ඔහු තමයි පෘථග්ජනය.
굳어지지 않았더라도 그를 puthujjana라고 하지 않습니다. saddhā 한 줌조차 없다면, 이 다섯 indriya가 통째로 없다면, 그가 바로 puthujjana입니다.
පෘථග්ජන කියන්නේ ඒකයි. සෝවාන් වෙන්න ඕනේ නෑහ පෘථග්ජන භවෙන් නික්මෙන්න සදහටම නික්නා සෝවාන් ඵලය පෘථග්ජන කියන තත්ත්වයෙන් වෙන් වෙන්න පුළුවන් ශ්‍රද්ධා මාත්‍රයක් හරි පිහිටියන්න. ඒකයි විශේෂයක්. ඒ පුද්ගලය ආපහුත් නැහැ කවද හරි නිවන කරාම ගෙනියෙනවා. ඒකයි විශේෂයක්.
puthujjana란 그런 것입니다. puthujjana의 bhava에서 벗어나려고 sotāpanna가 될 필요는 없습니다. 영원히 벗어나는 것이 sotāpatti-phala입니다. puthujjana라는 자리에서 떨어져 나오는 것은 saddhā 한 줌만 세워도 됩니다. 그것이 특별한 점입니다. 그 사람은 뒤로 물러서지 않고 언젠가 nibbāna로 곧장 이끌려 갑니다. 그것이 특별한 점입니다.
ඉතින් මේ ශාසනයේ පවතින කාලෙක මොහොතක ශ්‍රද්ධාවෙන් හිත පිහිටපු කෙනෙකුට ඒ ලැබෙන වාසනාව
그러니 이 sāsana가 이어지는 때에 잠깐이라도 saddhā로 마음을 세운 사람이 얻는 그 복이란!
ශ්‍රද්ධාව කියලා කියන්නේ නිකන් භක්තිය නෙමෙයි. බණ පදයක් හරි අහලා මේක ඇත්තකයා තේරුම් ගත්ත කෙනාට ශ්‍රද්ධා මාත්‍රයක් අපි හිතන්නේ. අහලා තේරුම් ගත්තේ නැහනම් ඒ ශ්‍රද්ධා මාත්‍රය අපි හිතන්නේ නැහ.
saddhā란 그저 받들어 모심이 아닙니다. bana 한 마디라도 듣고 이것이 참이라고 알아들은 사람에게 우리는 saddhā 한 줌이 있다고 봅니다. 듣고도 알아듣지 못했다면 그것을 saddhā 한 줌이라고 보지 않습니다.
නමුත් මේ දුකයි මේ දුකට හේතුවයි මේ දුක නිරෝධයයි මේ දුක නිරෝධ මාර්ගයයි කියලා මේ චතුරාය සත්‍යය පිළිබඳව අංශු මාත්‍ර දැනීමක් පහළ වුනා නම් ශ්‍රද්ධා මාත්‍රයක් පිහිටියා.
그러나 '이것이 dukkha이다, 이것이 dukkha의 까닭이다, 이것이 dukkha의 nirodha이다, 이것이 dukkha의 nirodha에 이르는 magga이다' 하는 이 네 ariya sacca에 대해 티끌만 한 앎이라도 생겼다면, saddhā 한 줌이 세워진 것입니다.
ඒකයි වළක්න්න බැටවත් ඒ අංශු මාත්‍ර දැනී මාත්‍රයා අපි හිටපු කෙනාට සතර අපා ගතපත වෙන්න හේතු නැති වෙන මහා පුණ්‍ය ගංගා කුසල ගංගා නැගිලා එනවා. ඒ නිසා ඒ මානසිකත්වය දුරු කරන්න බැහැ. චුත වෙන වෙලාවක ඒක ඇදලා එනවා. ඊට අනුකූල දෙයක් ඇදලා එනවා. ඒ නිසා
그래서 그 티끌만 한 앎을 지닌 사람에게는 막을 수 없이 네 apāya에 떨어질 까닭이 사라지는 큰 puñña의 강, kusala의 강이 차오릅니다. 그러므로 그 마음가짐은 없앨 수 없습니다. cuti의 때에 그것이 끌려옵니다. 그에 맞는 것이 끌려옵니다.
එනවා. ඊට අනුකූල දෙයක් ඇදලා එනවා. ඒ නිසා හොඳියට පත් කරන්නේ නෑහැ කිව්වේ ප්‍රය ඒක විශේෂයක්. M.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)