77가지 paṭicca samuppāda를 보아 nibbāna를 보는 법
77 ආකාර පටිච්ච සමුප්පාදය දැක නිවන් දකින හැටි.
හතරක් ඥාන දර්ශන ඇති. එහි නැත්නම් 77ක් ඥාන දර්ශන ඇති. මේ පටිච්ච සමුප්පාදය යම්
…넷의 ñāṇadassana가 있다. 아니면 77가지 ñāṇadassana가 있다.
ඥාන දර්ශන ඇති. මේ පටිච්ච සමුප්පාදය යම් කෙනෙක් දැක්කේ නැත්නම් ඔහුට නිවන් දකින ක්‍රමයක් නෑහ කියලා දේශනා කළා.
이 paṭicca samuppāda를 누군가 보지 못한다면 그에게는 nibbāna를 보는 길이 없다고 설하셨다.
එහම් නිවන් දකින මාර්ගය දකින්න ඉස්සෙල්ලා ඔය ලෝකයේ පෙන්නපු තව ක්‍රමයක් තමයි අපි කිව්වේ ඉස්සෙල්ලා පටිච්ච සමුප්පන්න ක්‍රමය කියලා.
그러면 nibbāna를 보는 길을 보기 전에, 이 세상에 보여 주신 또 하나의 방식이 앞서 우리가 말한 paṭiccasamuppanna 방식이다.
ලෝකයේ විද්‍යාමානය යමක් ඇට නම් සියලුම ලෝකය තුළ අවිද්‍යා සංඛාර විඤ්ඤාණ නාම රූප සලායතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කිය මෙන්න මේ සම්පිණ්ඩනය තුළ තියෙනස් ආකාරය තුළ තමයි මේ 12 තුළ තමයි ලෝකේ සියල්ලම සිද්ධ වෙන්නේ දකින්නේ ඔක්කොම තියෙන්නේ.
세상에 드러나 있는 무엇이 있다면 그 모두는 세상 안에서 avijjā, saṅkhāra, viññāṇa, nāmarūpa, saḷāyatana, phassa, vedanā, taṇhā, upādāna, bhava, jāti, jarāmaraṇa라는 바로 이 묶음 안에 있다. 이 열둘 안에서 세상의 모든 것이 일어나고, 보는 것도 모두 그 안에 있다.
මේ ටිකෙන් පිටස්තර ලෝකයා පනවනවා කිව්වො පනවන්න කිසි තැනක හේතු නෑ.
이것 밖에서 세상 사람들이 무엇을 내세운다고 해도, 내세울 까닭이 어디에도 없다.
අවිද්‍යාව මුල් කරගෙන [උගුර කෑරීම] හටගන්න ඔය ලෝකේ ඉතුරු 11ම තමයි අපිට ලෝකේ හටගන්න ඒවා තියෙන්නේ.
avijjā를 뿌리로 하여 [헛기침] 일어나는 그 나머지 열하나가 바로 우리에게 세상이 일어나는 것들이다.
අවිද්‍යාව නැමැති දෘෂ්ටියෙන් පහළ වෙන ලෝකය සංඛාර, විඤ්ඤාණ නාම රූප සලායතන ස්පර්ශ වේදනා, තණ්හා උපාදාන භව ජාති, ජරාමාර කියන මෙන්න මේ ටික පහළ වෙනවා.
avijjā라는 diṭṭhi로 드러나는 세상, 곧 saṅkhāra, viññāṇa, nāmarūpa, saḷāyatana, phassa, vedanā, taṇhā, upādāna, bhava, jāti, jarāmaraṇa라는 바로 이것들이 드러난다.
ඕවට නාම ධර්ම සහ රූප ධර්ම තියෙනවා.
거기에는 nāma dhamma와 rūpa dhamma가 있다.
ඔය ලෝකේ කියන්න විච්චරයි.
세상이라고 할 것은 그것뿐이다.
එහෙනම් ලෝකය දැනගෙන ලෝකය හටගන්න හැටි දැනගෙන ලෝකය නිරෝධය දැනගෙන ලෝක නිරෝධ මාර්ගය අනුගමනය කරලා බිදුනොත් ඔහුට නිවන් දකින්න පුළුවන්.
그러니 세상을 알고, 세상이 일어나는 모습을 알고, 세상의 nirodha를 알고, 세상 nirodha의 길을 따라가 깨뜨린다면 그는 nibbāna를 볼 수 있다.
ඔයට පිටස්සර ක්‍රමයක් අතීතේත් නෑහ, දැනුත් නෑහ මතුරත් නෑ.
그것 밖의 방식은 지난날에도 없었고 지금도 없고 앞으로도 없다.
තව ක්‍රමයක් තියෙනවා කිව්වොත් ධර්මයට විරුද්ධ එකක් කියන්නේ. ඔට විරුද්ධව එකක් මිසක් ධර්මානුපවුල දෙයක් නෙමෙයි.
또 다른 방식이 있다고 한다면 그것은 dhamma에 어긋나는 말이다. 그것은 dhamma에 어긋나는 것일 뿐 dhamma에 맞는 것이 아니다.
සංඛාර දැනගනී සංඛාර වලට හේතුව දැනගී. සංඛාර නිරෝධය දැනගනී සංඛාර නිරෝධ මාර්ගය දැනගනී.
saṅkhāra를 알고, saṅkhāra의 원인을 알고, saṅkhāra의 nirodha를 알고, saṅkhāra nirodha의 길을 안다.
ඔන්න නිවන් දකින එක ක්‍රමය.
이것이 nibbāna를 보는 한 가지 방식이다.
විඤ්ඤාණ දැනගනී විඤ්ඤාණ වලට හේතුව දැනගන්නේ. විඤ්ඤාණ නිරෝධය දැනගනී විඤ්ඤාණ නිරෝධ මාර්ගය දැනගන්නේ.
viññāṇa를 알고, viññāṇa의 원인을 알고, viññāṇa의 nirodha를 알고, viññāṇa nirodha의 길을 안다.
නාම රූප දැනගනි නාම රූප වලට හේතුව දැනගන්නේ. නාම රූප නිරෝධය දැනගැනී නාම රූප නිරෝධ මාර්ගය දැනගන්නේ.
nāmarūpa를 알고, nāmarūpa의 원인을 알고, nāmarūpa의 nirodha를 알고, nāmarūpa nirodha의 길을 안다.
සලායතන දැනගැනී සලායතන වලට හේතුව දැනගන්නේ. සලායතන නිරෝධය සහ සලායතන මාර්ගය දැනගනී. ඔය හතරෙන් දකින සලායතන
saḷāyatana를 알고, saḷāyatana의 원인을 알고, saḷāyatana의 nirodha와 그 길을 안다. 이 넷으로 saḷāyatana를 본다.
ස්පර්ශ ස්පර්ශයට හේතුව ස්පර්ශ නිරෝධය ස්පර්ශය නිරෝල මාර්ගය ඔය හතර දැනගන්න ඕනේ.
phassa, phassa의 원인, phassa의 nirodha, phassa nirodha의 길, 이 넷을 알아야 한다.
වේදනා වේදනාවට හේතුව වේදනා නිරෝධය වේදනා නිරෝධ මාර්ගයේ ඔය තව ක්‍රමයක්. තණ්හා
vedanā, vedanā의 원인, vedanā의 nirodha, vedanā nirodha의 길, 이것이 또 하나의 방식이다.
නිරෝධ මාර්ගයේ ඔය තව ක්‍රමයක්. තණ්හා තණ්හාවට හේතුව තණ්හා නිරෝධය තණ්හා නිරෝධ මාර්ගය මේ තව ක්‍රමයක්. උපාදාන උපාදානයට
taṇhā, taṇhā의 원인, taṇhā의 nirodha, taṇhā nirodha의 길, 이것이 또 하나의 방식이다.
මාර්ගය මේ තව ක්‍රමයක්. උපාදාන උපාදානයට හේතුව උපාදාන නිරෝධය උපාදාන නිරෝධ මාර්ගය ඒ තව ක්‍රමයක්.
upādāna, upādāna의 원인, upādāna의 nirodha, upādāna nirodha의 길, 그것이 또 하나의 방식이다.
භවය භවයට හේතුව භව නිරෝධය භව නිරෝධ මාර්ගය
bhava, bhava의 원인, bhava의 nirodha, bhava nirodha의 길.
ජාතිය ජාතියට හේතුව ජාති නිරෝධය ජාති නිරෝධ මාර්ගය ජරාමර ජරාමර වලට හේතුව ජරාමර නිරෝධය ජරාමර නිරෝධ මාර්ගය ඔය ටික තුළයි නිවන් දකින මග තියෙන්නේ.
jāti, jāti의 원인, jāti의 nirodha, jāti nirodha의 길. jarāmaraṇa, jarāmaraṇa의 원인, jarāmaraṇa의 nirodha, jarāmaraṇa nirodha의 길. 바로 이것들 안에 nibbāna를 보는 길이 있다.
ඔය 11ට හතර හතර ඥාන 44ක් 11ට පහල වෙනවා එක සරක් හතර 44ක්.
이 열하나에 넷씩, 44가지 ñāṇa가 열하나에서 드러난다. 하나에 넷씩, 44가지다.
ඔන්න ඔය ඥාන 44 නැතුව යම් කෙනට නිවන් දකින්න බැ.
이 44가지 ñāṇa 없이는 누구도 nibbāna를 볼 수 없다.
නිවන් දකින මගක් ඇටනම් ඔන්න ඔය ඥාන 44 තුළයි.
nibbāna를 보는 길이 있다면 그것은 바로 이 44가지 ñāṇa 안에 있다.
සංඛාර මොනවද සංඛාර කියන්නේ?
saṅkhāra란 무엇인가? saṅkhāra라고 하는 것은?
කාය සංඛාර, වටී සංඛාර, මනෝ සංඛාර කියලා හඳුන්නවා ඇත්ත.
kāya saṅkhāra, vacī saṅkhāra, mano saṅkhāra라고 알아야 한다.
කයෙන් කරන ක්රියාලාප ඒ වගේම මුල් කරගෙන හටගන්න එකක් වචනය මුල් කරගෙන හටගන්න. ඒවා තියෙනවා වචී සංඛාර හිත මුල් කරගෙන හටගන්න වේදනා සංඥාදිය තියෙනවා මනෝ සංඛාර
몸으로 하는 움직임들이 있고, 또 말을 뿌리로 하여 일어나는 것들이 있으니 그것이 vacī saṅkhāra이다. 마음을 뿌리로 하여 일어나는 vedanā, saññā 같은 것들이 있으니 그것이 mano saṅkhāra이다.
එ සංඛාර හඳුනාගන්නවා.
그렇게 saṅkhāra를 알아본다.
කවදින් කියනවා පුඤ්ඤාභි සංඛාර අඤ්ඤාභිසංඛාර ආනිඤංජාභි සංසං සංඛාර තව ක්‍රමය කර බෙදලා පෙන්නනවා.
어떤 때에는 puññābhisaṅkhāra, apuññābhisaṅkhāra, āneñjābhisaṅkhāra라고 또 다른 방식으로 나누어 보여 준다.
එතකොට මේ ආකාරයෙන් සංඛාර හඳුනගත්තහම සංඛාර වලට හේතුව මොකක්ද අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වේ කියන එකම දැනගන්න ඕන විමසලා.
이렇게 saṅkhāra를 알아보고 나면, saṅkhāra의 원인이 무엇인지, 곧 avijjā paccayā saṅkhārā라는 것을 살펴서 알아야 한다.
කොහොමද සංඛාරට හේතු?
saṅkhāra의 원인은 어떠한가?
සංඛාර නිරෝධය කරන්න ඕන නම් අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ අවිද්‍යා නිරෝධ කිරීමේ සංඛාර නිරෝධ වෙනවා. වෙන ක්‍රමයක් නැ. සංඛාර නිරෝධ භාර්ගය නම් ආර්යෂ්ඨාගික මාර්ගය.
saṅkhāra를 nirodha하려면 avijjā nirodhā saṅkhāra nirodho, 곧 avijjā를 nirodha함으로써 saṅkhāra가 nirodha한다. 다른 방식은 없다. saṅkhāra nirodha의 길은 ariya aṭṭhaṅgika magga이다.
සංඛාර පිළිබඳව සංඛාර සංඛාර හැටියට දැනගැනීමේ සම්මා දිට්ඨියක් එනවා.
saṅkhāra에 대해, saṅkhāra를 saṅkhāra로 아는 sammā diṭṭhi가 온다.
මේ අවිද්යාපත්තයෙන් සංඛාර වේගයා දකින සම්මා දිට්ඨියක් එනවා. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ වේගයෙන් සම්මා දිට්ඨියක් එනවා. එහෙනම් මම කළ යුත්ත මොකක්ද?
avijjā paccayā saṅkhārā임을 보는 sammā diṭṭhi가 온다. avijjā의 nirodha로 saṅkhāra가 nirodha함을 보는 sammā diṭṭhi가 온다. 그러면 내가 해야 할 것은 무엇인가?
අවිද්‍යාව නිරෝධ කිරීමෙන් සංඛාර නිරෝධ කිරීමේ වැඩ පිළිවිලයි මාර්ගයක් එනවා.
avijjā를 nirodha하여 saṅkhāra를 nirodha하는 일의 차례, 곧 길이 온다.
මෙන්න සම්මා දිට්ඨිය.
이것이 sammā diṭṭhi이다.
මෙන්න අවිද්‍යාව සංඛාර පිළිබඳ සම්මා දිට්ඨිය.
이것이 avijjā와 saṅkhāra에 대한 sammā diṭṭhi이다.
ඔය සම්මා දිට්ඨිය පහළ වුනා නම් ඔයිටත් අනුකූලව සංකල්පනා ගොඩන්නාගන්න ඕනේ.
그 sammā diṭṭhi가 드러났다면 그에 맞게 saṅkappa도 쌓아야 한다.
මේ සංඛාර පහළ වෙන්නේ අවිද්‍යාවෙන්. මොකක්ද අවිද්‍යාව කිව්වේ? නිච්චයි, සුඛයි, ආත්මයි කියන දෘෂ්ටියෙන්
이 saṅkhāra는 avijjā로 드러난다. avijjā란 무엇인가? nicca, sukha, attā라는 diṭṭhi이다.
මම යම්කිසි වැඩක් කරනකොට හිත කය වචනය පෙළෙව්වද?
내가 어떤 일을 할 때 마음과 몸과 말을 움직였는가?
බන්ධ හේතු වුණාද වටිනවා කියන යමක්ක
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දෘෂ්ටියක් මුල් කරගෙන යමක් කරන්නඳයි හිත කය වචනය මෙහෙ. යම්කිසි ඵලයක් බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු වෙන ඵලය
(값지다는) 어떤 diṭṭhi를 뿌리로 하여 무엇을 하려고 마음과 몸과 말을 이렇게 움직인다. 어떤 열매를 바라는 것이다.
සාරවත් දෙයක්ද නැද්ද? සාරවත් කියලා හිතක් තිබුනම් අවිද්‍යාවේ නිගමන.
바라는 그 열매가 알찬 것인가 아닌가? 알차다는 마음이 있다면 그것이 avijjā의 판단이다.
එහන්නම් අවිද්‍යා පත්චයා සංඛාර වෙන හැති.
그러니 이것이 avijjā paccayā saṅkhārā가 되는 모습이다.
ක සාරවත් කියන හිත තියෙනකම මට මේක අික් කරන්න බැහ. එහෙනම් යනවා යනවා එනවා එනවා කිවට මේක අයින් කරන්න බැහ.
알차다는 마음이 있는 한 나는 이것을 치울 수 없다. 그러니 '간다 간다, 온다 온다' 한다고 이것을 치울 수는 없다.
අත අකුලනවා අත දිගාරෙනවා කිව්වට මේ කාය සංඛාර අයින් වෙන්නේ නැහ. මොකක්ද කරන්න ඕනේ? ඇයි අත දිගරඉන්නේ? ඇයි අත අකුලන්නේ ඇයි යන්නේ? ඇයි ඉන්නේ? ඇයි එන්නේ? ඇයි මේ කය ක්‍රියාත්මක කරන්නේ? ඇයි නවත්තන්නේ? ඇයි මේවා කරන්නේ මෙහෙම ඇයි වතුවිට බලන්නේ?
'팔을 굽힌다, 팔을 편다' 한다고 이 kāya saṅkhāra가 없어지지 않는다. 무엇을 해야 하는가? 왜 팔을 펴는가? 왜 팔을 굽히는가? 왜 가는가? 왜 머무는가? 왜 오는가? 왜 이 몸을 움직이는가? 왜 멈추는가? 왜 이런 것을 하는가, 왜 이렇게 둘러보는가?
මෙන්න මේ මනාසේ ඉහෙන් ඉන්නකොට පේනවා. අවිද්‍යා පත්ය සංඛාර ගොඩනගෙන හැටි.
바로 이렇게 잘 살피며 있을 때 avijjā paccayā saṅkhārā가 쌓이는 모습이 보인다.
ඔහොම කාය සංඛාර ගොඩනැගෙන හිට මනසේ ඉහෙන් එනකොට මොකටද වටවි බැ? මොකක්ද හේව්වේ? මොකටද යොමු කළේ මනස ආන් අපි එල්ල කරලා බලනකොට පේනවා මොනවාහරි එකක් බලන්න වෙමු බලන්න මොකටද යොමු කළේ?
그렇게 kāya saṅkhāra가 쌓이는 모습을 잘 살펴볼 때, 무엇 때문에 둘러보았나? 무엇을 찾았나? 무엇으로 마음을 향했나? 마음을 거기에 맞추어 보면, 무엇인가를 보려고 했다는 것이 보인다. 보려고, 무엇으로 향했나?
ඇයි තවරක් කිය යොමු කළේ? ප්‍රියයි මනාපයි කියලා අභ්‍යන්තරය හඳලා අභ්‍යන්තරය මතු වුණා එකක්. බල පහාර හැරයක් දුන්නා එකක්.
왜 굳이 그쪽으로 향했나? 좋고 마음에 든다고 안에서 일어난 것이다. 힘을 실어 밀어붙인 것이다.
මොකක්ද ඒ? ප්‍රියමනාප වටිනා වශයෙන් ගත්තා අවිද්‍යාවෙන් නිගමනයෙන් මේ ලෝකේ පැවැත්ම මොනවා හරි යම් රූපයක් දිහෑ බලලා. ඒක ප්‍රියයි [උගුර කෑරීම] මනාපයි කියලා අරගෙන ඒ ප්‍රිය මනාපය බුක්ති විදින්නේ නේද මේ බලන්නේ?
그것이 무엇인가? 좋고 마음에 들고 값지다고 받아들인 avijjā의 판단으로, 이 세상의 존재에서 무엇인가를, 어떤 모습을 바라보고 그것이 좋고 [헛기침] 마음에 든다고 받아들여 그 좋음을 누리려고 이렇게 보는 것 아닌가?
ඒ ප්‍රියමනාපය ඇතුළු කරන්නදී මේ යන්නේ. මේ ඉන්නේ ඒකට නේද? මෙන්න මේ විදිහට අපි
그 좋음을 들이려고 이렇게 가는 것이다. 이렇게 머무는 것도 그 때문 아닌가?
මේ ඉන්නේ ඒකට නේද? මෙන්න මේ විදිහට අපි බලා පුරුදු වුනොත් අපි දකිනවා ඔවුන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් මොකද වුනේ? මේ ලෝකේ පැවැත්මක් වටිනවයි කියලා අරගෙන ඒ පස්සේ හඹා යන්නයි මේ ක්‍රියාකලාපය ගෙනියන්නේ.
이렇게 보는 버릇이 들면 우리는 본다. avijjā paccayā로 무엇이 되었나? 이 세상의 존재가 값지다고 받아들여 그 뒤를 쫓아가려고 이 움직임들을 끌고 가는 것이다.
මෙන්න අවිද්‍යා ප්‍රත්‍යයෙන් වටිනවාන් දෘෂ්ටි අරගෙන ඒ පස්සේ යන්න සංඛාර ගොන්නනැගෙන හැටි.
이것이 avijjā paccayā로 값지다는 diṭṭhi를 받아들여 그 뒤를 쫓아가려고 saṅkhāra가 쌓이는 모습이다.
ධ්‍යානේ අවිද්යන්න සංඛාර වලට හේතුව දැක්කා.
이제 avijjā가 saṅkhāra의 원인임을 보았다.
කාය සංඛාර වලට හේතුව වචන කතා කරනවා. හරි පියමනාපයෙන් කතාවට බැස බනවද බොරු කේලම් පරු වචනප ඕවා තමයි මේ යන්න. මොකද හේතුය? මම බලාපොරොත්තු වෙන
(kāya) saṅkhāra의 원인… 말을 한다. 좋고 마음에 든다며 말에 뛰어들어 욕하거나, 거짓말, 이간질, 거친 말, 이런 것으로 간다. 그 까닭은 무엇인가?
යන්න. මොකද හේතුය? මම බලාපොරොත්තු වෙන යම්කිසි මාධ්‍යයක් තියෙනවා. ඒ මාධ්‍යය ඉෂ්ට කරගන්න බැරිවීමේ තියෙන අමාරුවට හෝ විස්තර කර ගැනීමට තියෙන ආසාවට හෝ ඇලීම ගැටීම මුලාව මුල් කරගෙනයි මේ කතාව නැගුනේ.
내가 바라는 어떤 목적이 있다. 그 목적을 이루지 못하는 괴로움 때문이든, 늘어놓고 싶은 바람 때문이든, 붙음과 부딪침과 어리석음을 뿌리로 하여 이 말이 일어났다.
ඒකට නම් මේ කතා කරන්නේ. අවිජ් පච්චයා වචී සංඛාරා එහෙම නගිලා තියෙන්නේ ඒකයි. අවිජ්ජා පච්චයා සංඛාරාව විග්රහස කරලා ගන්න ඕනේ එහෙමයි.
그래서 이렇게 말하는 것이다. avijjā paccayā vacī saṅkhārā가 그렇게 일어난 까닭이 그것이다. avijjā paccayā saṅkhārā를 그렇게 풀어서 알아야 한다.
තොරතෝ කියන්න එතකොට කියවනවා. මොකද කියවන්නේ? අවිජ් පච්චයා සංඛාරක් නෙම වච සංඛාරක්
쉬지 않고 말하려고 떠든다. 왜 떠드는가? avijjā paccayā saṅkhārā, 곧 vacī saṅkhāra이다.
හරි ආසයි කියව කිවී මොකක්ද කියන ආස්වාදයක් ලබනවා. කියවන එකෙ මොනවා කියලාද? බොරු කියලා කේලන් කියලා පරිසචය කියලා ප්‍රලාප කියලා ආස්වාදයක් ලබන නම් ඔන්න ඔය ආශ්වාදය හිත තියාගෙන ඉන්නාකල් මේ පැවැත්ම තුළ තියෙන යමකට ඔහු ප්‍රිය කළා. ඇයි ප්‍රිය කළේ? ඒක හොඳයි කියලා හිගත්තා. කාරායි කියලා හිතාගත්තා. මේක අවිද්‍යාවේ නිගමනේ.
아주 좋아서 떠들며 어떤 assāda를 얻는다. 떠들면서 무엇이라고 하나? 거짓말, 이간질, 거친 말, 쓸데없는 말을 하며 assāda를 얻는다면, 그 assāda를 마음에 품고 있는 한 그는 이 존재 안의 무엇인가를 좋아한 것이다. 왜 좋아했나? 그것이 좋다고 여겼다. 알차다고 여겼다. 이것이 avijjā의 판단이다.
අන්න අවිද්‍යා පත්යා වච සංඛාරක් ගොන්න නැගෙන
저것이 avijjā paccayā vacī saṅkhāra가 쌓이는 모습이다.
නවත්තන්න බැහැ එක විදිහ හිතෙනවා. එක එකතුවිලිය එනවා. ඒ පස්සේ හඹා යනවා. ආශ්වාද විඳවිත හිතනවා. මොකක්ද නිසාද? ඒ සිතුවිලි වලට යොමු වෙච්ච මූල ධර්මයක් ඇද මුලක් ඇත්්ද මේ ලෝකේ පැවැත්මක ඒක ප්‍රියයි මනාපයි යහපයි කියලා අවිද්‍යාවෙන් නිගමනය කරනා. ඒ නිගමනය තියෙන කාලිට නවත්තන්න බැහැ. ඒ පස්සේ හිතන
멈출 수가 없다. 한 가지로 생각이 든다. 생각이 모여 온다. 그 뒤를 쫓아간다. assāda를 누리며 생각한다. 무엇 때문인가? 그 생각들로 향하게 한 뿌리가 있다면, 이 세상의 존재에 대해 그것이 좋고 마음에 들고 이롭다고 avijjā로 판단한 것이다. 그 판단이 있는 동안에는 멈출 수 없다. 그 뒤를 생각한다.
කවද හරි ඒ අපි ප්‍රියමනාපය කියලා ගත්තේ. අසාර දෙයක් කියලා හිතන්නම් ධර්මානුකූලව අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් දැකලා දැක්ක ධාත අර හිතෙදිලි නවත්තන්න ක්‍රියා නවත්තන්න කතා නවත්තන්න අමුතුවෙන් කරන්න දෙයක් නෑහ. මොකද අවිජ්ජා
언젠가 우리가 좋고 마음에 든다고 여긴 것을 알맹이 없는 것이라고, dhamma에 맞게 anicca로, dukkha로, anatta로 보고 나면, 생각을 멈추려고, 움직임을 멈추려고, 말을 멈추려고 따로 할 일이 없다.
අමුතුවෙන් කරන්න දෙයක් නෑහ. මොකද අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ අන්න දෙවෙනි එක දැක්කා. අවිජ්ජා පච්චයා සංඛාරා දැක්කා අවිජ්ජා නිරෝධයෙන් සංඛාර නිරෝධ වෙන හැට දැක්කා. දැන් මොකද කරන්නේ ඒකට මාර්ගය
왜냐하면 avijjā nirodhā saṅkhāra nirodho, 저 두 번째 것을 보았기 때문이다. avijjā paccayā saṅkhārā를 보았고, avijjā의 nirodha로 saṅkhāra가 nirodha하는 모습을 보았다.
දැක්කා. දැන් මොකද කරන්නේ ඒකට මාර්ගය මොකක්ද? අවිද්‍යාවේ ආදීනව විද්‍යාවේ ආනිසංස මනාසේ සිහි කරලා ඒ දේට දාලා හිතන් ඒ ආදීනවය එන හැටි. අවිද්‍යාවේ නිගමනය එන හැටි. බලන්න පටන් ගත්තා නම් අපි දකිනවා මෙන්න මේ ක්රියයි මනාපයි යහපතයි කියන්නා වූ අවිද්‍යාව නිසා තමයි අවිද්‍යාවේ නිගමනය නිසා තමයි. මේ හිතුවිලි ක්‍රියාව දන් ගොඩනැගා ඒ පස්සේ හඹා යන්න.
이제 무엇을 하나? 그 길은 무엇인가? avijjā의 ādīnava와 vijjā의 ānisaṃsa를 잘 떠올리고, 거기에 마음을 두어 그 ādīnava가 오는 모습, avijjā의 판단이 오는 모습을 보기 시작하면, 우리는 본다. 바로 이 '좋고 마음에 들고 이롭다'는 avijjā 때문에, avijjā의 판단 때문에 이 생각과 움직임이 쌓이고 그 뒤를 쫓아간다는 것을.
එහම් මම මේ ගොන්න නගාගෙන යන ඒ බලාපොරොත්තුව සාරසක එකක්ද? සාරවත් එකක්ද? ඒක අනිච්ච නම්, දුක්ඛ නම්, අනත්ත නම් ඒක එහෙම බැලුවා නම් අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වෙච්ච ගමක් මොකද වෙන්නේ?
그러면 내가 쌓아 가는 그 바람이 알찬 것인가? 그것이 anicca이고 dukkha이고 anatta라면, 그렇게 보았다면, avijjā가 걷히고 vijjā가 드러나는 순간 어떻게 되는가?
අවිද්‍යාව නිරෝධයි. අවිද්‍යා නිරෝධ වුනා නම් සංඛාර නිරෝධ කර අමුතුවෙන් කරන්න දෙයක් නෑහ. යන්න තිබිච්ච හේතුව ප්‍රියයි මනාපය කියන දෘෂ්ටිය ඒ දෘෂ්ටිය බිදිලා කියන්න නම් යථාබෝධයෙන් විද්‍යාව පහළ වෙලා අවිද්‍යා නිරෝධ නම්, අවිද්‍යා නිරෝධනා නම් සංඛාර නිරෝධයයි හේතුව නැත්නම් පළවෙන. විමක්
avijjā가 nirodha한다. avijjā가 nirodha했다면 saṅkhāra를 nirodha하려고 따로 할 일이 없다. 가게 했던 까닭인 '좋고 마음에 든다'는 diṭṭhi, 그 diṭṭhi가 깨졌다면, 곧 있는 그대로 앎으로 vijjā가 드러나 avijjā가 nirodha했다면, avijjā nirodha이면 saṅkhāra도 nirodha이다. 원인이 없으면 일어나지 않는다.
අසතිය දන්න හෝතියි. ඔන්න ධර්ම මාර්ගය.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඉතින් ඕක පැත්තකින් තියලා එවලා හිටාම මේ යනවා යනවා, එනවා, එනවා, මිරිකනවා, මිනවා, හෙල්ලෙනවා, හෙල්ලෙනවා කියලා හරියයි.
그런데 그것을 한쪽에 치워 두고 그냥 앉아서 '간다 간다, 온다 온다, 누른다, 누른다, 흔들린다 흔들린다' 하면 된다는 것인가?
ඒක මොකක්ද? කෝ සංඛාර කෝ සංඛාර වලට හේතුව දැක්කක්ද? සංඛාර නිරෝධය දැක්කද මාර්ගය දැක්කද? චතුරාර්ය සත්‍යයට අනුකූලව සංඛාරය පිළිබඳ හතර ආකාරය දකින්න නැති කෙනෙකුට වෙන කමකින් නිවන් දකින්න බැහ.
그것이 무엇인가? saṅkhāra는 어디 있고, saṅkhāra의 원인은 보았는가? saṅkhāra의 nirodha를 보았는가, 길을 보았는가? 네 가지 ariya sacca에 맞게 saṅkhāra에 대한 네 갈래를 보지 못한 사람은 다른 방식으로 nibbāna를 볼 수 없다.
අතීතයේ යම් කෙනෙක් සංඛාර දැකලා සංඛාර වලට හේතුවට දැකලා, සංඛාර නිරෝධය දැකලා, සංඛාර නිරෝධ මාර්ගය අනුගමනය කරලා සංඛාර නිරෝධ ක්රියල දැම්මන. සංඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධයි, විඤ්ඤාණ නිරෝධයෙන් නාම රූප නිරෝධයි නාම රූප නිරෝධයෙන් සලායත නිරෝධයි එකක් නැ. එහෙනම් ස්පර්ශ නිරෝධයි වේදනා තණ්හා උපාදාන බව ජාති ඔක්කො ජරා මස ඔක්කොම නිරෝධයි. අන්න නිවන් දැක්කා. අතීතයේ යම් කෙනෙක්
지난날 누군가 saṅkhāra를 보고, saṅkhāra의 원인을 보고, saṅkhāra의 nirodha를 보고, saṅkhāra nirodha의 길을 따라가 saṅkhāra를 nirodha시켰다면, saṅkhāra nirodha로 viññāṇa nirodha, viññāṇa nirodha로 nāmarūpa nirodha, nāmarūpa nirodha로 saḷāyatana nirodha, 남는 것이 하나도 없다. 그러면 phassa nirodha, vedanā, taṇhā, upādāna, bhava, jāti, jarāmaraṇa 모두 nirodha이다. 저것이 nibbāna를 본 것이다.
අන්න නිවන් දැක්කා. අතීතයේ යම් කෙනෙක් නිවන් දැක්ක නම් සංඛාර තේරුම් අරන්න ඔය ක්‍රමය මිසා වෙන ක්‍රමයකින් නෙවෙයි. මතු
지난날 누군가 nibbāna를 보았다면 saṅkhāra를 깨달아 그 방식으로였지 다른 방식으로가 아니었다.
ක්‍රමය මිසා වෙන ක්‍රමයකින් නෙවෙයි. මතු අනාගතයේ යම් කෙනෙක් නිවන් දකිනවා නම් සංඛාර මුල් කරගෙන යථාර්ථය දැකලා ඔය ක්‍රමය මිසක් වෙන ක්‍රමය තියෙන්නේ. දැන් මේ
앞으로 누군가 nibbāna를 본다면 saṅkhāra를 뿌리로 있는 그대로를 보아 그 방식으로일 뿐 다른 방식은 없다.
මිසක් වෙන ක්‍රමය තියෙන්නේ. දැන් මේ වර්තමානයේ යම් කෙනෙක් නිවන් දකිනවා නම් සංඛාර මුල් කරන්නේ දැකලා යථාර්ථය දැකලා ඔය ක්‍රමෙන් මිසක් වෙන ක්‍රම ඉන්න දැක්ක නම් සංඛාර මුල් කරෙන්නේ ඥාන හද පහළ වුණා.
지금 이때 누군가 nibbāna를 본다면 saṅkhāra를 뿌리로 보아 있는 그대로를 보아 그 방식으로일 뿐 다른 방식이 아니다. 보았다면 saṅkhāra를 뿌리로 일곱 가지 ñāṇa가 드러났다.
ඔන්න ඒ සත්ව ඥානයන්ගෙන් ඔහුට පුළුවන් සැක ඇරලා නිවන් දකින්න.
그 일곱 ñāṇa로 그는 의심을 떨치고 nibbāna를 볼 수 있다.
ඔන්න ක්‍රියාකලාප දැකලා නිවන් දකින හැට.
이것이 움직임들을 보아 nibbāna를 보는 모습이다.
ඔය ක්‍රමය හැරෙන්න තව ක්‍රමයක් අතීතයෙත් නෑහැ අනාගතයෙත් නැහැ දැනුත් නැහ.
그 방식 말고 다른 방식은 지난날에도 없고 앞으로도 없고 지금도 없다.
ඔන්න ඕක දැනගත්තා නම් අතීතයේ නැහ. අනාගතයෙක් නැහැ. දැන් යම්කිසි ආකාරේ මේ දැනෙන්න නුවක් තියෙනවා නම් මේකෙ අල්ලන්න දෙයක් නැහ වටිනාකාවක් උද්දාම වෙන්න දෙයක් නැහැ. දැන ගත්තා නම් වැඩේ කරගත්තා මිසක්.
그것을 알았다면 지난날도 없고 앞날도 없다. 지금 어떤 식으로든 이렇게 아는 슬기가 있다면, 여기에는 붙잡을 것도 없고 값지다고 들뜰 것도 없다. 알았다면 일을 마친 것일 뿐이다.
ඊට වඩා මට මේක මම මෙහෙම එකක් දන්නවා කියලා උද්දාමෙන්න ගියා නම් එතනම හූ සූක්ෂම තණ්හාවට ඇලුනා. එහෙනම් ඒකත් උපාදාන වශයෙන් අල්ලන්න දෙයක් නෑහ දැනීමක්. මෙන්න මේක දැනගත්තහු කොතනත් ඇවිලිලා නැහැ ඔක්කොම ඉවරයි.
그 이상으로 '나는 이런 것을 안다'고 들뜨면 바로 거기서 미세한 taṇhā에 붙은 것이다. 그러니 그 앎도 upādāna로 붙잡을 것이 아니다. 이것을 안 이는 어디에도 붙지 않고 모두 끝났다.
මෙන්න නිවන් මක්.
이것이 nibbāna의 길이다.
විඤ්ඤාණ දැනගනි විඤ්ඤාණ වලට හේතුව දැනගන්නේ. විඤ්ඤාණ නිරෝධය දැනගැනී විඤ්ඤාණය නිරෝධ මාර්ගය දැනගැනී. ඔන්න ඔය හතර දැනගන්න ඕන විඤ්ඤාන තුළ ඉ නිවන් දකිනවන විඤ්ඤාණ යථාර්ථයෙන් විඤ්ඤාණ පිළිබඳව වටහගෙන ඉවන් දකිනවානම් ඔය හතරක ක්‍රමය දැනගන්න ඕනේ.
viññāṇa를 알고, viññāṇa의 원인을 알고, viññāṇa의 nirodha를 알고, viññāṇa nirodha의 길을 안다. 이 넷을 알아야 한다. viññāṇa 안에서 nibbāna를 본다면, viññāṇa를 있는 그대로 깨달아 nibbāna를 본다면 이 네 갈래 방식을 알아야 한다.
විඤ්ඤාණය කුමක්ද?
viññāṇa란 무엇인가?
චක්ඛු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ජිවහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ කියලා අවිද්‍යා සහගතව පහළ වෙලා තියෙන තාක් කාලේ මේකෙන් බේරෙන්න බැ. ඒකේ ඇලීමෙන් ගැලෙන්න බැහ. චක්ඛු විඤ්ඤාණයෙන් ගැලවෙන්න බැහැ. සෝත විඤ්ඤාණයෙන් නිදහස් වෙන්න බැහැ. දාන විඤ්ඤාණයෙන්, හා විඤ්ඤාණයෙන්, කාය විඤ්ඤානයෙන්, මනෝ විඤ්ඤාණයෙන් නිදහස් වෙන්න බැහැ. මොකද අවිද්‍යා සහගත නිසා.
cakkhu viññāṇa, sota viññāṇa, ghāna viññāṇa, jivhā viññāṇa, kāya viññāṇa, mano viññāṇa가 avijjā와 함께 드러나 있는 동안에는 여기서 벗어날 수 없다. 거기에 붙은 데서 빠져나올 수 없다. cakkhu viññāṇa에서 빠져나올 수 없다. sota viññāṇa에서 풀려날 수 없다. ghāna viññāṇa, jivhā viññāṇa, kāya viññāṇa, mano viññāṇa에서 풀려날 수 없다. 왜냐하면 avijjā와 함께하기 때문이다.
විඤ්ඤාණය විපාකයක් හැබැයි අවිද්‍යා සහගත ආවොත් ඒක සසර ගමනට හේතු වෙනවා. එහෙනම් මෙන්න මේකයි විඤ්ඤාණය සසර ගමට හේතු වෙන විඤ්ඤාණයක් ගොඩන්න නැගින්නේ. අන්න විඤ්ඤාණය දැනගන්න ඕන. ඒ බඳු විඤ්ඤාණ වලට
viññāṇa는 vipāka이지만 avijjā와 함께 오면 saṃsāra 길의 원인이 된다. 그러니 바로 이것이 saṃsāra 길의 원인이 되는 viññāṇa가 쌓이는 것이다. 저 viññāṇa를 알아야 한다.
විඤ්ඤාණය දැනගන්න ඕන. ඒ බඳු විඤ්ඤාණ වලට හේතුව දැනගන්නවා. මොකක්ද? අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වෙනවා. සංඛාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වෙනවා. අවිද්‍යාව නිසා වෙච්ච සේ. සංඛාර නිසා විඤ්ඤාණ කොඩුප් ඔන්න සංඛාර වලට හේතුව.
그런 viññāṇa의 원인을 안다. 무엇인가? avijjā paccayā로 saṅkhāra가 되고, saṅkhāra paccayā로 viññāṇa가 된다. avijjā 때문에 생긴 것처럼, saṅkhāra 때문에 viññāṇa가 쌓인다. 이것이 그 원인이다.
දැන් මේ විඤ්ඤාණ වල තියෙන මේ බැඳෙන ගතිය නැති කරගත්තොත් විඤ්ඤාණ වලට තියෙන ඡන්ද රාගය දුරු කරගත්තොත් සසර ගමනට එහේ තියෙන විඤ්ඤාණ නිරෝධයි.
이제 이 viññāṇa에 있는 묶이는 버릇을 없애면, viññāṇa에 대한 chandarāga를 걷어 내면, saṃsāra 길로 이어지는 viññāṇa는 nirodha한다.
ඒකයි මම කරගත යුත්තේ. එහෙනම් ඒ විඤ්ඤාණය නිරෝධ කරගත්ත ශාන්තයි ප්‍රණීතයි නිවන මගේ පරමාර්ථය ඒකනවා. ඒ විඤ්ඤාණය නිරෝධ කරන මාර්ගය මොකක්ද?
그것이 내가 해야 할 일이다. 그러면 그 viññāṇa를 nirodha한 고요하고 뛰어난 nibbāna가 내 목표이다. 그 viññāṇa를 nirodha하는 길은 무엇인가?
අන්න දැනගන්නවා. අවිජ්ජායත් ඒවා අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝව එතනි මාර්ගය. අවිද්‍යාව ශේෂයක් නැතුව විරාගයට නිරෝධයට පත් කරන්න පුළුවන් නම් සංඛාර නැහ. සංඛාර නැත්නම් විඤ්ඤාණ ගොඩ නැගෙන්නේ නැහැ. ඔන්න විඤ්ඤාණ වලට හේතුව විඤ්ඤාණ වලට ආහාර දෙන සක්කල් අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා ආහාර දෙන කඟ ගොඩ නැගෙනවා. ඒක හේතුඵලයක්.
저것을 안다. avijjāya tveva asesa virāga nirodhā saṅkhāra nirodho, saṅkhāra nirodhā viññāṇa nirodho, 그것이 길이다. avijjā를 남김없이 virāga와 nirodha에 이르게 할 수 있다면 saṅkhāra가 없다. saṅkhāra가 없으면 viññāṇa가 쌓이지 않는다. 이것이 viññāṇa의 원인이다. viññāṇa에 먹이를 주는 동안 avijjā paccayā saṅkhārā, saṅkhāra paccayā viññāṇaṃ이라고 먹이 주는 일이 쌓인다. 그것은 원인과 열매이다.
අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඤ්ඤා නිරෝධෝ සංඛාර න ආහාරය දුන්නේ නැහ නම් විඤ්ඤාණය පවතින්න විදිහක් නැහ. අනේ මට
avijjā nirodhā saṅkhāra nirodho, saṅkhāra nirodhā viññāṇa nirodho. saṅkhāra가 먹이를 주지 않으면 viññāṇa가 머물 길이 없다.
නම් විඤ්ඤාණය පවතින්න විදිහක් නැහ. අනේ මට විඤ්ඤාණය එපා එපාට හරියන්නේ නැහ. විඤ්ඤාණය
'아, 나는 viññāṇa가 싫다' 하는 것으로는 안 된다.
විඤ්ඤාණය එපා එපාට හරියන්නේ නැහ. විඤ්ඤාණය එපා නම් විඤ්ඤාණය කරදර නම් විඤ්ඤාණයට හේතුව දැකලා ඒ හේතු වෙන ආහාරය දුරු කරපු දාට විඤ්ඤාණය පවතින්නේ නෑහැ කවුරු කිව්ව අනේ අර විඤ්ඤාණ තිබේවා කිවත් දැන් ඉතින්නේ නැහැ. මොකද හේතුවට ඵලයයි හේතු රෝධනා ාඵල නිරෝධයි. ධර්මය හේතුඵල වදිදය ඕකයි. එහෙනම්
viññāṇa가 싫다면, viññāṇa가 성가시다면, viññāṇa의 원인을 보고 그 원인이 되는 먹이를 걷어 낸 날 viññāṇa는 머물지 않는다. 누가 '아, 저 viññāṇa가 있었으면' 해도 이제 있지 않다. 왜냐하면 원인에 열매가 있고, 원인이 nirodha하면 열매도 nirodha하기 때문이다. dhamma의 원인과 열매의 이치가 이것이다.
නිරෝධයි. ධර්මය හේතුඵල වදිදය ඕකයි. එහෙනම් අපි දැනගන්නවා විඤ්ඤාණයක් මට එපානවා. මොන විඤ්ඤාණයද පේන එක නැති කරන්න බැහැ.
그러면 우리는 안다. 나는 viññāṇa가 싫다. 어떤 viññāṇa인가? 보이는 것을 없앨 수는 없다.
ඉන්න එකකන් පේනවා. පේන එක පස්සේ ආශ්වාද වශයෙන් හඹා හබායන මානසිකත්වයක් තියර නම් පෙනීම මුල් කරගෙන අන්න ඒ හඹා යන එකයි නැති කරගන්න ඕනේ. ඒක නැති කරගන්න නම් මොකද
있는 동안은 보인다. 보이는 것 뒤를 assāda로 쫓고 또 쫓아가는 마음가짐이 있다면, 보는 것을 뿌리로 한 저 쫓아감을 없애야 한다.
කරගන්න ඕනේ. ඒක නැති කරගන්න නම් මොකද කරන්න ඕනේ? ඇයි හඹා යන්නේ? ඇයි මේ චක්ඛු විඤ්ඤාණ පස්සේ යන්නේ? ඇයි චක්ඛු විඤ්ඤාණ ගොඩන්න ගන්නේ? අවිද්‍යා සහගත මේ ලෝකේ ප්‍රියයි, මනාපයි, යහපතයි කියන දෘෂ්ටියෙන් ඒ දේ බලබ බලා යනවා නම් ඒ බලන සාක්කල් මොකද වෙන්නේ? අවිද්‍යා සහගතවන්නාවූ සංඛාර ගොඩ නැගෙනවා. මොන සංඛාරද? දර්ශනය මුල් කරගත්ත
그것을 없애려면 무엇을 해야 하나? 왜 쫓아가는가? 왜 이 cakkhu viññāṇa 뒤를 가는가? 왜 cakkhu viññāṇa를 쌓는가? avijjā와 함께, 이 세상이 좋고 마음에 들고 이롭다는 diṭṭhi로 그것을 보고 또 보며 간다면, 그렇게 보는 동안 무엇이 되는가? avijjā와 함께하는 saṅkhāra가 쌓인다. 어떤 saṅkhāra인가?
නැගෙනවා. මොන සංඛාරද? දර්ශනය මුල් කරගත්ත සංඛාර? ඒකට අවශ්‍ය වෙන ඇහැ අත්හරින්න බැහැ. ඒකේ බැඳිලා ඉන්න එපාකම්. මනවටන රූප පස්සේ යන්නා වූ චන්ද රාගයේ තියෙන තාක්කල් ඇහැ අයින් කරගන්න බැහ. ඇහැ පාවිච්චි කරන්න හිතෙනවා ඒකට. ඒ තාක්කල් ඇහෙන් මිදෙන්න බැහ. න් ඇහෙන් මිදෙන්න ඕනම් චක්ඛු
보는 것을 뿌리로 한 saṅkhāra이다. 그것에 필요한 눈을 놓을 수 없다. 거기에 묶여 있고 싶어 한다. 마음에 드는 모습을 쫓아가는 chandarāga가 있는 동안 눈을 치울 수 없다. 그 때문에 눈을 쓰고 싶어진다. 그동안은 눈에서 벗어날 수 없다.
බැහ. න් ඇහෙන් මිදෙන්න ඕනම් චක්ඛු විඤ්ඤාණයෙන් මිදෙන්න ඕනේ. චක්ඛු විඤ්ඤාණය කිව්වේ අවිද්‍යා සහගත විඤ්ඤාණය මිදුනාට පස්සේ පෙනීම තියෙයි මතු හටගන්න හේතුව ඉවරයි.
눈에서 벗어나려면 cakkhu viññāṇa에서 벗어나야 한다. cakkhu viññāṇa라고 한 것은 avijjā와 함께하는 viññāṇa이니, 거기서 벗어난 뒤에도 보는 것은 있겠지만 앞으로 일어날 원인은 끝났다.
දැන් මතු හටගන්න හේතුව මොකක්ද පෙනීම කෙනෙහි යම් චන්ද රාගියක් ඇත්්ද ඒ උපාදානය වෙන උපාදානය නිරෝධ කළෝ භව නිරෝධයි නිරෝධයින් ජාති නිරෝධ එහෙනම් ඇත් ජාතිය ඉවරන්න. වෙන ක්‍රමය මේ ක්‍රමය දැනගෙන එහෙනම් විඤ්ඤාණ නිරෝධය දැක්කා විඤ්ඤාණ නිරුද්ධ මාර්ගය මොකක්ද
앞으로 일어날 원인은 무엇인가? 보는 것에 어떤 chandarāga가 있다면 그것이 upādāna가 된다. upādāna를 nirodha하면 bhava nirodha이고, bhava nirodha로 jāti nirodha이다. 그러면 jāti가 끝난다. 이 방식을 알고서, 그러면 viññāṇa nirodha를 보았다. viññāṇa nirodha의 길은 무엇인가?
විඤ්ඤාණයේ ආදීනව බලන්න ඕනේ අවිද්‍යාවෙන් දොඩ නැගි විඤ්ඤාණය ආදීනව බලන්න ඕනේ. ඒ ආදීනව සිහි කරනකොට වෙන්වීමේ ලබන්නා විමුක්තියනිසංස බලන්න ඕනේ. ඒක සිහි කරමින් ඒතන පුළුවන් යතා සම්මා දිට්ඨියෙන් කටයුතු කරනකොට අන්න ඒ පිළිබඳ සම්මා දිට්ඨිය පහත්.
viññāṇa의 ādīnava를 보아야 한다. avijjā로 쌓인 viññāṇa의 ādīnava를 보아야 한다. 그 ādīnava를 떠올릴 때, 떨어져 나감으로 얻는 vimutti의 ānisaṃsa를 보아야 한다. 그것을 떠올리며 거기서 바른 sammā diṭṭhi로 움직일 때 그에 대한 sammā diṭṭhi가 드러난다.
මොකක්ද විඤ්ඤාණ පිළිබඳ සම්මා දිට්ඨිය එතකොට අපිට එනවා නිගමනයක්. මේ විඤ්ඤාණය පිළිබඳ සම්මා දිට්ඨිය එනකොටම මොකද වෙන්නේ? ඒක ඇසුරු කරන්න යනවා නම් ඒකෙන් කාමය ඇසුරු කර යනවා නම් මේ චක්ඛු විඤ්ඤානය මුල් කරගෙන මෙන්න මේක අපිට මහා නරකට එනවා විනාශයට පත් වෙන්න හේතුවක් වෙනවා. අනේ දැනගන්නවා ඒක විඤ්ඤාණයෙන් හටගන්න තිය. අවිද්‍යා සහගත
viññāṇa에 대한 sammā diṭṭhi는 무엇인가? 그때 우리에게 한 가지 결론이 온다. viññāṇa에 대한 sammā diṭṭhi가 오자마자 무엇이 되는가? 그것을 가까이하러 간다면, 그것으로 kāma를 가까이하러 간다면, 이 cakkhu viññāṇa를 뿌리로 바로 이것이 우리에게 큰 나쁨으로 오고 무너짐의 원인이 된다. 아, 그것이 viññāṇa에서 일어나는 것임을 안다.
විඤ්ඤාණයෙන් හටගන්න තිය. අවිද්‍යා සහගත විඤ්ඤාණය තිබුනොත් මොකද වෙන්නේ? ඒකේ ඡන්ද රාගයක් යන්තා බැඳිලා තියෙනවද? ඒ තාකල් මේ විඤ්ඤාණය නිරෝධ කරන්න බැහ. ඒකට ආහාර දෙන්න සාකල්ලික වැඩෙනවා. එහෙනම් විඤ්ඤාණය
avijjā와 함께하는 viññāṇa가 있으면 무엇이 되는가? 거기에 chandarāga가 있어 묶여 있는가? 그런 동안은 이 viññāṇa를 nirodha할 수 없다. 그것에 먹이를 주는 동안 그것은 자란다.
සාකල්ලික වැඩෙනවා. එහෙනම් විඤ්ඤාණය දකිනවා. විඤ්ඤාණයට හේතුව දකිනවා. විඤ්ඤාණ නිරෝධ කළා නම් මොකද වෙන්නේ? ඡන්දරාගය නිරෝධ කළොත් විඤ්ඤාණ නිරෝධයි.
그러면 viññāṇa를 본다. viññāṇa의 원인을 본다. viññāṇa를 nirodha하면 무엇이 되는가? chandarāga를 nirodha하면 viññāṇa nirodha이다.
පෙනීම තියෙනවා කහට නැ. කාට වුනොත් විඤ්ඤාණ වෙනවා. කාට නැති කරළොව චිත්ත ඉතුරු වෙනවා. ආරම්මණ විජාන ලක්ෂණය
보는 것은 있지만 얼룩은 없다. 얼룩이 지면 viññāṇa가 된다. 얼룩을 없애면 citta가 남는다. 대상을 아는 성질(ārammaṇa vijānana lakkhaṇa)이 남는다.
ඉතුරු වෙනවා. කිවිධාකාරිය දකිනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැක්කාට ආගන්ක උපක් ලේසයන්ගෙන් කෙහෙසට ගනි විඤ්ඤාණය ඉවරයි. එහෙනම් අවිද්‍යා සහගත විඤ්ඤාණය ඉවරයි. අන්න අවිද්‍යා සහගත විඤ්ඤාණය එවුණා නම් සසර ගමනට හේතු වෙන විඤ්ඤාණය කෙළවරයි. අන්න විඤ්ඤාණ නිරෝධය.
보고 나서 손님처럼 찾아온 upakkilesa에서 벗어나면 그 viññāṇa는 끝난다. 그러면 avijjā와 함께하는 viññāṇa가 끝난다. 저 avijjā와 함께하는 viññāṇa가 사라졌다면 saṃsāra 길의 원인이 되는 viññāṇa는 끝이다. 저것이 viññāṇa nirodha이다.
මේ මාර්ගය බලන්නේ කොහොමද? විඤ්ඤාණය ආදීනව බලනවා.
이 길은 어떻게 보는가? viññāṇa의 ādīnava를 본다.
කෙලෙස් සහගත විඤ්ඤාණය ආශ්වාදයන්ගෙන් බැඩි බැන එක අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ත වූ අසාර වූ වැඩපිල්ලක් කියලා දැක්කහම යලි යලි සිහි කරනකොට අව්‍යාපාද සංකල්පනාවා.
kilesa와 함께하는 viññāṇa가 assāda에 묶여 있는 것이 anicca이고 dukkha이고 anatta이고 알맹이 없는 일이라고 보고 거듭 떠올릴 때, abyāpāda saṅkappa가 생긴다.
ඒකට විරුද්ධ වන්නේ ප්‍රශ්න වලට ගැටෙන්නේ නැහ. කවුරු හරි මකහරි බල බලා ඉන්නකොට කවුරු හරි වහගන්නවා වගේ. අහට බලන්න. බෑ යන්නේ නැ. එපා බලන්නකෝ.
그것에 맞서는 일에, 문제에 부딪치지 않는다. 누군가 무엇을 보고 또 보고 있을 때 누가 앞을 가리는 것처럼. '비켜, 보게.' 비키지 않는다. '그만 좀 가려라.'
දැන් ගහලා මරලා දානවා කියලා හිතෙනවා. ගැටෙනවා. මොකද මේ මට ඕන එක බලන්න දෙන්නේ නැහනේ.
그러면 때려죽이고 싶은 마음이 든다. 부딪친다. 왜냐하면 내가 보고 싶은 것을 보게 해 주지 않으니까.
අන්න ප්‍රශ්නේ මතු හිත පොඩි වේදනාවක් නෙමෙයි ඕ අමාරු වේදනාවක්. අර රූපවාහින යන්ත්‍රය මොකට පෙන්න පෙන්න ඉස්සරහ හර ගෙ කවුරු හරි කිව්වොත් එහ කෑ ගහන්න නැනේ.
저기서 문제가 생겨 마음에 작은 아픔이 아니라 아주 큰 아픔이 일어난다. 텔레비전을 보고 있는데 누가 앞을 가리거나 무슨 말을 하면 소리를 지르지 않는가?
දැන් මොකක් විහාද කෑ ගැහුවේ? ඒක බලන්න තිබි වෙච්ච ආසාවේ චන්ද රාගය නිසා චන්ද රාගයට විරුද්ධ පහරක් වදිනකොට කැටිය දන්නම්. ඔන්න ඇලීම තිබුණා ඒකට බල බලා ඉන්නකන් විරුද්ධයක් ආපුහා ගැටුනා. ඇලීමයි ගැටීමයි. ඉතින් මුලා වෙේවි ඒක දිහා බලා ඉන්නවා. මොනවා හරයක් හැදුද
이제 무엇 때문에 소리를 질렀나? 그것을 보고 싶던 바람의 chandarāga 때문에, chandarāga에 거스르는 일격이 닿으니 부딪친 것이다. 붙음이 있었고, 그것을 보고 있는 동안 거스르는 것이 와서 부딪쳤다. 붙음과 부딪침이다. 그리고 어리석게 그것을 바라보고 있다. 무슨 알맹이가 생겼나?
ඒකේ නිවනක් නැහ. ඒක පැවැත්මට හේතු කාරකයා ගොඩන්නගන්න. අසාරයා ගොඩන්නගෙන වැඩපිල්ලක් කරගෙන යනවා. සංඛාර නැමති ආහාරය ගොන්නවා විඤ්ඤාණ වල අන්න දැනගත්ත ආදීනව එහෙනම් ඒ
거기에 nibbāna는 없다. 그것은 존재의 원인을 쌓는 것이다. 알맹이 없는 것을 쌓는 일을 해 간다. saṅkhāra라는 먹이를 viññāṇa에 쌓는다. 저것이 알게 된 ādīnava이다.
විඤ්ඤාණ වල අන්න දැනගත්ත ආදීනව එහෙනම් ඒ විඤ්ඤාණය නිරෝධ කරා නම් බලාපොරොත්තු නිරෝධ කරා මට මොකද ඕක බලලා ඔහ ගන්නවා ඔහගන්න ඔහ තියාගන්නා තියාගනෙ මයික ඔය ටීවිය රූප වාහන අන්තත් එක්ක මගේ සම්බන්ධයක් නැහැ. ඔය නාත්යයත් එක්ක මගේ සම්බන්ධයක් නැහැ.
그러면 그 viññāṇa를 nirodha했다면 바람을 nirodha한 것이다. 내가 그것을 봐서 뭐 하나? 끄려면 끄고, 두려면 두라. 그 TV, 텔레비전 안테나와 나는 아무 상관이 없다. 그 연극과도 나는 아무 상관이 없다.
වහන්න ඕන නම් වහගනින් ගි යන්න ඕන නම් ගෙනීම මොකක්ද කෝ ගැටීම කෝ ඇලීම ඇලීමයි ගැටීමයි මුලාවයි තුනම ඉතරයි. ඇත්ත දැක්කනම්
가리고 싶으면 가리고, 가져가고 싶으면 가져가라. 부딪침이 어디 있고 붙음이 어디 있나? 붙음, 부딪침, 어리석음 셋 다 끝났다. 진실을 보았다면.
එහෙනම් එයාට රූප වාහින අන්ත ඉන්න ඕනකමක් තියෙනවා. ඒ කටය ඕනේ නැ. මතුවද රූප වාහනයක් මොනවා කරගන්න විඤ්ඤාණ වලට කුණු ආහාර පුරුවන්නේ දර්ශන විඤ්ඤාණයට කුණු ආහාර පුරවන ආහාරට මට ඕනේ.
그러면 그에게 텔레비전 안테나가 있어야 할 까닭이 있나? 그런 것은 필요 없다. 앞으로 텔레비전으로 무엇을 하겠나? viññāṇa에 썩은 먹이를 채우는 것, 보는 viññāṇa에 썩은 먹이를 채우는 그 먹이가 내게 필요한가?
අන්න විඤ්ඤාණ රෝධය දැක්කා මාර්ගය දැක්කා මාර්ගය දැකලා මම අහ කරනවා. හිංසා පීඩා කරන එකත් ඉවරයි. වෛර කරන එකත් ඉවරයි. කාම වශයෙන් ඇලෙන එකක් තින්නනම් ඒ සංකල්පනාවත් ඉවරයි. අව්‍යාපාදෝ අවිහිංසා සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ නික් කම්ම සංකල්ප අයං උච්චති සම්මා සංකල්ප්පෝ ඕ මාර්ග අංග
저것이 viññāṇa nirodha를 보고 길을 본 것이다. 길을 보고 나는 알아차린다. 해치고 괴롭히는 것도 끝났다. 원한을 품는 것도 끝났다. kāma로 붙는 것이 있었다면 그 생각도 끝났다. avihiṃsā saṅkappo, abyāpāda saṅkappo, nekkhamma saṅkappo, ayaṃ vuccati sammā saṅkappo, 이것이 길의 한 갈래이다.
ඉතින් මොකද වෙන්නේ? බොරුවෙන් කියලාමෙන් පරසවයෙන් ප්‍රලාපයෙන් කතා කරන එකක්වත් හිතුනා ඒක වැඩක් නැහැ කියලා අත්හැරිලයට පස්සේ. මුසාවාදා වේරම ක්රිසුණාවා වේරන්නේ පරසාචා වේරවනි සම්පලාපාව වෙනවා. ඔය හතරම ඉවරයි. අය උච්චි කියන්නේ සම්මා වාචා ඕ සම්මා වාචායකින් අහපු ආර්ගංග
그러면 무엇이 되는가? 거짓말, 이간질, 거친 말, 쓸데없는 말로 말하는 것도 쓸모없다고 여겨 놓아 버린 뒤에는 musāvādā veramaṇī, pisuṇāvācā veramaṇī, pharusāvācā veramaṇī, samphappalāpā veramaṇī가 된다. 그 넷이 모두 끝난다. ayaṃ vuccati sammā vācā, sammā vācā라는 길의 갈래이다.
ඕක ලබාගන්න ඔය දර්ශනය ලබාගන්න කරන යම් වැඩපිලලා තිබුනම් ඒ ඔක්කොම ඉවරයි. සම්මා කම්මන්තයට බැහැ.
그것을 얻으려고, 그 보는 것을 얻으려고 하던 어떤 일이 있었다면 그것이 모두 끝난다. sammā kammanta에 들어선다.
ඒ ලබා ගැනීමට අපේ ජීවිතය පවත්වනවා නම්, ජීවිතය ගැත කරන නම් ඒ සඳහා කැප කරනවා නම් ඒකත් ඉවරයි. සම්මා ජීවයත් ඉවරයි. ඒ සඳහා උත්සාහයක් කරන නම් ඒ ගොඩන්නගන්න උත්සාහයක් කරනවා ඒ උත්සාහයත් ඉවරයි. එහෙනම් මිච්ඡා වායාමය ඇතිවරයි. සම්මා වායාමයට පත්වුණා.
그것을 얻으려고 우리 삶을 꾸리고, 삶을 거기에 쏟고 바쳤다면 그것도 끝난다. sammā ājīva도 이루어진다. 그것을 위해 애쓰고, 그것을 쌓으려 애쓰던 그 애씀도 끝났다. 그러니 micchā vāyāma가 끝나고 sammā vāyāma에 이르렀다.
දැන් ඒක හොඳයි කියන්නාවූ මිත්‍යා සතියක් මොට වෙච්ච එකක් නැහ. සම්මා සතියෙන් දැක්කා හරයක් නැති සසර ගමනට හේතු වෙන දුක් ගොඩක් කියලා. පහළ වෙන සම්මා සතිය පහළ වෙනවා.
이제 그것이 좋다는 micchā sati로 무뎌진 것이 없다. sammā sati로, 알맹이 없이 saṃsāra 길의 원인이 되는 괴로움 더미임을 보았다. sammā sati가 드러난다.
ඇලෙන එකත් ුනම් ඉවරයි ගැටෙන එකත් තින නම් ඉවරයි මුලාවත් ඉවරයි. ඇලීමයි ගැටීමයි මුලාව වෙන එතන ආනංජාව සමාධිය සම්මා සමාධියංගත් ආර්යත්කාමාධිය. ඔක වඩන්න කිව්වා ඔය
붙음이 있었다면 끝났고, 부딪침이 있었다면 끝났고, 어리석음도 끝났다. 붙음과 부딪침과 어리석음이 끝난 거기에 āneñja samādhi, sammā samādhi, ariya samādhi가 있다.
ආර්යත්කාමාධිය. ඔක වඩන්න කිව්වා ඔය විදිහට. අන්න මාර්ගය ඔය මාර්ගයලා හිතන් ඕගෙන් මිදෙනවා මිසක් අතීතයේත් අනාගතයේත් දැනුත් වෙන මිදෙන්න ක්‍රමයක් නෑහ. ඔන්න ඔය ක්‍රමය ආර්ය මාර්ගය.
그것을 그렇게 닦으라고 하셨다. 저것이 길이다. 그 길로 생각하여 거기서 벗어나는 것일 뿐, 지난날에도 앞날에도 지금도 벗어날 다른 방식은 없다. 바로 이 방식이 ariya magga이다.
ඔය ක්‍රමයට පටිච්ච සමුප්පාදයෙන් දැනගන්න ඕනේ විඤ්ඤාණයක්, විඤ්ඤාණ හේතුවක්, විඤ්ඤාණ නිරෝධයක්, විඤ්ඤා නිරෝධ මාර්ගයක්. හතර දැනගත්තා නම් ඕකෙන් පුළුවන් නිවන් දකින්න.
이 방식으로 paṭicca samuppāda에서 viññāṇa, viññāṇa의 원인, viññāṇa nirodha, viññāṇa nirodha의 길을 알아야 한다. 이 넷을 알았다면 그것으로 nibbāna를 볼 수 있다.
ඔය ගත්තේ ඇහැ විතරයි. කනට ඇහෙන ඒවා, නාසයට දැනෙන ඒවා, දිවට දැනෙන ඒවා, කයට දැනෙන ඒවා පිළිබඳවත් ඔය අනිසාරයෙන් හිතලා හිතන් පංචේන්ද්‍රයන්ට සම්බන්ධ ඔය විදිහට හිතන්න පටන් ගත්තු. වැඩිල්ල යන්න ඉස්සෙල්ලා
지금 든 것은 눈뿐이다. 귀에 들리는 것, 코에 닿는 것, 혀에 닿는 것, 몸에 닿는 것에 대해서도 그렇게 알맹이 없음으로 생각하여, 다섯 indriya에 관련해 그렇게 생각하기 시작했다.
පටන් ගත්තු. වැඩිල්ල යන්න ඉස්සෙල්ලා පංචකාමය ඉවර වෙනවා. පංචකාමය යම් තැනකazi ඇද්ද ඉඳීගෙන යනකොටම කාමච්ඡන්දය ඉස්සෙල්ලා ඉවර වෙනවා. ඉඳීගෙන ඉවරෙන්න ඕන කාම රාගය ඊළඟට ඉවර වෙනවා. කාම රාගයෙන් බෙදුනහම රාගක් ඒවා නිබ්බානම්. එතන ගැටීමක් ඉලලා ද්වේශක්ඛයෝ නිබ්බානම් වෙලා. මෝහයක් ඉවරයි මෝහක් ඒවා නිබ්බානම් නිවන පූර්ණ. ඔ නිවන් මගක්. ඉතින් ඕක ඉගෙනගන්න එකක් නෙමෙයි
닦아 나가기 전에 pañca kāma가 끝난다. pañca kāma가 어디에 있든 앉아 있는 사이에 먼저 kāmacchanda가 끝난다. 앉아서 끝내야 할 kāmarāga가 그다음에 끝난다. kāmarāga에서 떨어지면 rāgakkhayo nibbānaṃ이다. 거기서 부딪침이 끝나 dosakkhayo nibbānaṃ이 된다. moha가 끝나 mohakkhayo nibbānaṃ, nibbāna가 온전하다. 이것이 nibbāna의 길이다.
මගක්. ඉතින් ඕක ඉගෙනගන්න එකක් නෙමෙයි දැනගන්න එකක්. සතර සතිපට්ඨානය ඔතන තියෙනවා. සතර සම්යප්රධං සතර ඉද්ධිපාද පංච ඉන්ද්රිය, පංච බල, සත්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාධී සතීස් බෝධි භාෂී ධර්ම වැඩිලා නිවන් දකින විතර. ඉගෙන ගන්න ඒවා එකක්වත් ඔතන නැහ එක භාෂා පදයක්වත් ඔතන නැහ. ඉතින් අපි දකිනවා නිවන් දකින කළ යුත්ත ඒකයි කියලා.
그러니 이것은 배우는 것이 아니라 아는 것이다. 거기에 네 satipaṭṭhāna가 있다. 네 sammappadhāna, 네 iddhipāda, 다섯 indriya, 다섯 bala, 일곱 bojjhaṅga, ariya aṭṭhaṅgika magga, 서른일곱 bodhipakkhiya dhamma가 자라 nibbāna를 볼 만큼 된다. 배울 것은 하나도 거기 없고, 말 한 마디도 거기 없다. 그러니 우리는 nibbāna를 보려면 해야 할 것이 그것임을 본다.
ඉතින් මේ තියෙන මේ පරිසරය තුළින් සතර සතිපට්ඨානය වැඩෙන්නේ එහෙමයි. සත්තිස් බෝධි පාක්ෂ ධර්ම පරිසරීරුවින් යථාර්ථ දැන්න වදන්න ඕනේ ක්‍රමය. ඇහැ කන දිවනාසය ශරීරය මන කියමේ ඉන්ද්‍රියන්ට එකතු වෙන ඒවා දැකලා ඔය මනාසියෙන් ඉඳලා ඔතට කළො කළොත් ඔය ඔක්කොම වැඩෙනවා. මේ ඔතනින් නිවන් දකිනවා මිසා භාෂාවක් ඕනේ නැහැ නිවන් දකින්න. ඉගෙන ගන්න ඕනේ නැහැ. භාෂාව ඉගෙන ගන්න ඕනේ නැහ නිවන් දකින්න.
그러니 이 주어진 둘레 안에서 satipaṭṭhāna가 그렇게 자란다. 서른일곱 bodhipakkhiya dhamma를 둘레에서 있는 그대로 알아 닦아야 하는 방식이다. 눈, 귀, 혀, 코, 몸, 마음이라는 이 indriya에 닿는 것들을 보고 그렇게 잘 마음 써서 거기에 그렇게 하면 그 모두가 자란다. 거기서 nibbāna를 보는 것이지, nibbāna를 보는 데 언어가 필요 없다. 배울 필요가 없다. nibbāna를 보려고 언어를 배울 필요가 없다.
දකිනවා දුක් වශයෙන් දකිනවා අනත්ත වශයෙන් දකිනවා ඒ ගැන කියනවා. අනිත් වශයෙන්ම කියනවා. අනිත්‍යයි කියලම දුකයි කියලා කියලම අනත්තයි කියලම භාවිතා කරනවා. බොරු නෑහ කේරන් නෑහ පරිසනය නෑ පලාපනය නෑහ සම්මා වාචා අනිච්ච වශයෙන් දැකගන්න දුක් වශයෙන් දැකගන්න අනත්ත වශයෙන් දැක්ගන්න හිත කය වචනය ක්‍රියාත්මක කරනවා. සම්මා කම්මන්ත
(anicca로) 보고, dukkha로 보고, anatta로 보고 그것에 대해 말한다. anicca로 말한다. anicca라고, dukkha라고, anatta라고 말을 쓴다. 거짓말 없고, 이간질 없고, 거친 말 없고, 쓸데없는 말 없으니 sammā vācā이다. anicca로 보려고, dukkha로 보려고, anatta로 보려고 마음과 몸과 말을 움직인다. sammā kammanta이다.
අපේ ජීවිතය ඒකට කැප කරනවා. සම්මා ආජීවය ඒ සඳහා උත්සාහ ලැබුණා. ඒ පූර්ණ ප්‍රතිඵලය ලැබෙන එකක්. සම්මා වායා ඒ සඳහා සතිය පිහිටවනවා. සම්මා සතිය එතකොට ඇලීම කැටිය මුලාව ඉතුරු වෙනකොට ආනිංජා සමාධිය නැගිලා සම්මා සමාධිය නැගෙනවා. ඔන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඉතින් ඔය ටික පූර්ණ වෙනවා. ඔය භාවනාව කරගෙන යනකොට ඉතින් ඔය
우리 삶을 거기에 바친다. sammā ājīva이다. 그것을 위해 애쓴다, 온전한 열매를 얻는 애씀이다. sammā vāyāma이다. 그것을 위해 sati를 세운다. sammā sati이다. 그때 붙음, 부딪침, 어리석음이 끝나면 āneñja samādhi가 일어나 sammā samādhi가 일어난다. 이렇게 ariya aṭṭhaṅgika magga가 온전해진다.
වෙනවා. ඔය භාවනාව කරගෙන යනකොට ඉතින් ඔය ටික දැනගෙන ඕනේ එතකොට අපි දකිනවා උපාදානය දැක්කා උපාදානයට හේතුව දැක්කා, උපාදාන නිරෝධය දැක්කා උපාදාන නිරෝධ මාර්ගය දැක්කා. සතර ආකාරයෙන් ඕක දැකලා ඕක වලාගෙන යනකොට උපාදාන නිරෝධ නිදහස් වෙනවා. නිදහස් වුනාම දකිනවා. පෙරවට මනස කිසිම නිදහසක්
이 bhāvanā를 해 나갈 때 그것들을 알아야 한다. 그러면 우리는 upādāna를 보고, upādāna의 원인을 보고, upādāna의 nirodha를 보고, upādāna nirodha의 길을 본다. 네 갈래로 그것을 보고 닦아 갈 때 upādāna가 nirodha하여 풀려난다. 풀려나면 본다.
වුනාම දකිනවා. පෙරවට මනස කිසිම නිදහසක් නෑහැ. ස්පක් නැහැ. එහෙ ඇලෙනවා, මෙහෙ ඇලෙනවා, ඒ පස්සේ යනවා. රූප පස්සේ යනවා, සද්ද පස්සේ යනවා, ගන්ධ පස්සේ යනවා, රත පස්සේ යනවා, ස්පර්ශය පස්සේ යනවා. සිතුිවිලි ඕක රොත්ත බුරුත් වඑනවා කෙළවරක් නැතුව සිතුවිල සාහනක් නැහ. අසාහනය පීඩීත වෙලා කෙළවරක් නැති ප්‍රශ්න ඔක්කොම නිදහස්.
전에는 마음에 아무 풀려남이 없었다. 틈도 없었다. 저기 붙고 여기 붙고 그 뒤를 간다. 모습 뒤를, 소리 뒤를, 냄새 뒤를, 맛 뒤를, 닿음 뒤를 간다. 생각들이 떼 지어 끝없이 몰려온다. 생각에 쉼이 없다. 쉼 없이 시달리며 끝없던 문제들에서 모두 풀려났다.
නිදහස් වුනාම දකිනවා පෙර තිබුණ සත්වයෙක් හෝ දැන්. නිදහස් වෙලා ගියානවා. පාවිලා ගියා වාගේ මනස ඔක්කොම හිස් වෙලා යනවා.
풀려나면 본다. 전에 있던 그 '나'라는 것이 지금은 어디 있나? 풀려나 가 버렸다. 떠다니듯 마음이 모두 비어 간다.
නිදහස් වුනාම දකිනවා. අන්න අල්ලගත්ත ඒවත් ඇල්ලා ගියා. යම් අත්හැරීමක් ඇ්ද, නොල්මක් ඇද්ද මිදීමක් ඇත්්ද? ඒ නිවනයි. ඒ නිවන
풀려나면 본다. 저 붙잡았던 것들도 놓여 갔다. 어떤 놓아 버림이 있고, 붙지 않음이 있고, 벗어남이 있다면 그것이 nibbāna이다.
ඇද්ද මිදීමක් ඇත්්ද? ඒ නිවනයි. ඒ නිවන දකිනවා තම. කාගෙවත් අහන්න න දැන් ඉතින් මම මෙච්චර කල්ල වැඩුව දැන් නිවන් දැකලද කියලා. ඒටකම අහනවා නම් මිසා තමන් දැකලා යන යුද්දේ කාගෙවත් අහන්න දෙයක් නැහැ.
그 nibbāna를 스스로 본다. 누구에게 물을 것이 없다. '내가 이만큼 닦았는데 이제 nibbāna를 보았나요?' 하고 묻는다면 모를까, 스스로 보며 가는 싸움에 누구에게 물을 것이 없다.
කර්මස්ථානය හරි නම් ක්‍රමය කියා දුන්න නම් හරියට අනුගමනය කළොත් හේතුවට අනුකූලව ඵලය ලැබෙනවා. ලෞකික හේතු නිරෝධ කළා නම් යම් හිදි හේතු නිරෝධයකින් ඵල නිරෝධ වශයෙන් ඒක නිරෝධ වෙනවා. එතකොට ශාන්ත වූ ප්රණිත වූ නිදහස්භාවයේ හිත පිහිටෙනවා. ඕක කාෙවත් අහන්න දෙයක් නෑහැ. උපාදාන්නේ නැත්ද කියලා.
kammaṭṭhāna가 바르고 방식을 바르게 가르쳐 주었다면, 바르게 따르면 원인에 맞게 열매를 얻는다. lokiya 원인을 nirodha했다면, 원인의 nirodha로 열매의 nirodha로서 그것이 nirodha한다. 그때 고요하고 뛰어난 풀려남에 마음이 자리 잡는다. upādāna가 있나 없나 하고 그것을 누구에게 물을 것이 없다.
තමන්ටම තේරෙනවා. පෙර රූප බලනකොට මගේ හිත හැඳෙවා. හෝ දැන්. ඒවා අසාරයි කියලා වැටහෙනවා. එහෙනම් ඉස්සරක ඇදෙන්නේ නැහැ.
스스로 안다. 전에는 모습을 볼 때 내 마음이 끌렸다. 지금은 어떤가? 그것들이 알맹이 없다고 깨달아진다. 그러니 예전처럼 끌리지 않는다.
පෙර සද්ද ඇහෙනකොට ඒවට හිත ඇදිලා යනවා. කෝද දැන් ඇදෙනවා. පෙර ආග්‍රහණ කරන සුවඳ එනකොට ඇදෙනවා බැඳෙනවා. කෝ දැන් ඒක පෙර රසයක් දැයනකොට ඒකට ඇදෙනවා බැඳෙනවා. කෝද දැන් ඒ ගතිය. පෙර පහසක් එනකොට ඒ පස්සේ ඇනවා. හඹා යනවා ඇදෙනවා බැඳෙනවා. කෝද දැන් ඒවා එකක්වත් නැහැ. පෙර මගේ මනස ඒ පස්සේම හබා යනවා. කෝද දැන් නිදහස්. අන්න උපාදානය
전에는 소리가 들리면 마음이 끌려갔다. 지금 끌리는가? 전에는 맡던 향기가 오면 끌리고 묶였다. 지금 그것이 어디 있나? 전에는 맛을 볼 때 끌리고 묶였다. 지금 그 버릇이 어디 있나? 전에는 닿음이 오면 그 뒤로 쫓아가 끌리고 묶였다. 지금은 하나도 없다. 전에는 내 마음이 늘 그 뒤를 쫓아갔다. 지금은 풀려났다.
යනවා. කෝද දැන් නිදහස්. අන්න උපාදානය තමන්ට තේරෙනවා. එහෙනම් දකිනවා උපාදානය ඇතිෙන භව නැහ. භව නැති වෙන ජාති නැහැ. එහෙනම් මම මේකේ තිබිච්ච කර්මක් ක්ලේශය ඉවර කළත් උපාදානයට හිතු වෙන අභිසංඛාර විඤ්ඤාණයක් මට නෑහ. එහෙනම් ආයති පුනර්භවය සඳහා උපාදාන කරපු දෙයක් නැත්නම් භවයක් නැහැ. මතු භවය නැහැ. භව නැත්නම් මතු ජාතියක් හටගන්න යමක් තිබුනා නම් හේතුවක් ඒ හේතුව නිරෝධයි. එහෙනම් භව විවරයි. නිර ජාති ඉවරයි. එහෙනම් මේ අන්තිම ජාතියයි මතු භවයක් ජාතියක් මට නෑහැ කියලා දැනගන්න. කවද
저것이 upādāna를 스스로 아는 것이다. 그러면 upādāna가 없으니 bhava가 없고, bhava가 없으니 jāti가 없음을 본다. 그러면 내게 있던 kamma와 kilesa를 끝냈으니 upādāna의 원인이 되는 abhisaṅkhāra viññāṇa가 내게 없다. 그러면 āyati punabbhava를 위해 붙잡은 것이 없으니 bhava가 없다. 앞날의 bhava가 없다. bhava가 없으면, 앞으로 jāti를 일으킬 무엇, 원인이 있었다면 그 원인이 nirodha한다. 그러면 bhava가 끝났고 jāti가 끝났다. 그러면 이것이 마지막 jāti이고 앞으로 내게 bhava도 jāti도 없다고 안다.
භවයක් ජාතියක් මට නෑහැ කියලා දැනගන්න. කවද හරි ඔය නුවණ පහළ වෙනවා. එතකන් කර්මස්ථානය වඩනවා. ඉතින් මේක අනික් අයගෙන් ආධාරී ලක්
언젠가는 그 슬기가 드러난다. 그때까지 kammaṭṭhāna를 닦는다.
වඩනවා. ඉතින් මේක අනික් අයගෙන් ආධාරී ලක් ඇදට හරියන්නේ නැහැ. ඕක වටන්දක අපිටත් දැනගන්න කියලා හරියන්නේ නැහැ. දැනගන්න තමයි කිව්වේ. දැන් සොහයෙන් වටන්න ඕනේ. වල්ලම දැනගන්න ඕනේ. අනුන්ට ගෙනියන්න බැහැන නිවන තමන් තේරුම් ගන්න ඕනේ මේ කියා දුන්නහම කරගන්න හැ.
이것은 다른 사람의 도움을 받아 되는 것이 아니다. 누가 닦아서 우리도 알게 해 달라 해서 되는 것이 아니다. 아는 것이라고 했다. 이제 스스로 닦아야 한다. 모두 알아야 한다. 남에게 가져갈 수 없다. nibbāna는 스스로 깨달아야 한다. 이렇게 가르쳐 주면 해 낼 수 있다.
ます 。
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)