āyatana에서 일어나 머물고 마음과 이어지는 taṇhā
ආයතන තුලින් තණ්හාව උපදින බවත් එහිම පවතින බවත් එය මනසත් සමග සම්බන්ධ වන බවත් සතිපට්ටාන සුත්‍රය ඇසුරෙන් පහදා දෙන්න.
ආයතන තුළින් තණ්හාව උපදින බවත් එහිම පවතින බවත් එය මනසත් සමඟ සම්බන්ධ වන බවත් සතිපට්ඨාන සූත්‍රයේ ආශ්රයෙන් පැහැදිලි කර දෙනමෙන් ඉල්ලීමක් කරනවා. දැන් මේ ආයතන තුළ
āyatana 안에서 taṇhā가 생겨나고 거기에 머물며, 그것이 마음과도 이어진다는 것을 Satipaṭṭhāna sutta에 기대어 풀어 달라는 부탁을 하셨습니다.
දෙනමෙන් ඉල්ලීමක් කරනවා. දැන් මේ ආයතන තුළ තණ්හාව උපදිනවා.
자, 이 āyatana 안에서 taṇhā가 생겨납니다.
ඇස තුළ තණ්හාව උපදිනවයි චක්කායතනය තුළ තණ්හාව උපදිනවයි කියන්නේ දෙකක්. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ.
'눈 안에서 taṇhā가 생겨난다'는 말과 'cakkhāyatana 안에서 taṇhā가 생겨난다'는 말은 서로 다른 두 가지입니다. 이것을 잘 알아들어야 합니다.
චක්ඛු ලෝකේ පියරූපං සත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමාණා උප්පජ්ජති එතීසමාණා නිවීසති
"Cakkhuṃ loke piyarūpaṃ sātarūpaṃ, etthesā taṇhā uppajjamānā uppajjati, ettha nivisamānā nivisati."
ඇස ලෝකයෙහි ප්‍රිය ස්වභාවයෙන් යුත්තයි මතුර ස්වභාවයෙන් යුත්තයි. ඒ තෘෂ්ණාව ඇසෙහි උපදිනවා. ඇසෙහි පවතිනවා.
눈은 loka에서 좋은 성품을 지니고 달콤한 성품을 지닙니다. 그 taṇhā는 눈에서 생겨나고 눈에 머뭅니다.
මේ පහළවෙන ආකාරයක් ගැන පෙන්නුවා. රූපං ලෝකේ පියරූපං සාත රූපං එසා තණ්හා උප්පජ්ජමා උප්පජ්ජති එත්ත නිවීසමාණා නිවීස
이것은 생겨나는 한 가지 모습을 보인 것입니다. "Rūpaṃ loke piyarūpaṃ sātarūpaṃ, etthesā taṇhā uppajjamānā uppajjati, ettha nivisamānā nivisati."
රූපයෝ ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් යුත්තයි මතුුර ස්වභාවයෙන් යුත්තයි ඒ තෘෂ්ණාව ඒ රූපයන් ඇතුලේ පහළ වෙනවා. ඒ නිසා එහි පවතින්නේ. චක්ඛු විඤ්ඤාණං ලෝකේ පියරූපං සත
rūpa들은 loka에서 좋은 성품을 지니고 달콤한 성품을 지닙니다. 그 taṇhā는 그 rūpa들 안에서 생겨납니다. 그래서 거기에 머무는 것입니다.
පවතින්නේ. චක්ඛු විඤ්ඤාණං ලෝකේ පියරූපං සත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එතීසමානං නිවීසති. චක්ඛු විඤ්ඤාණය ලෝකයේ
"Cakkhuviññāṇaṃ loke piyarūpaṃ sātarūpaṃ, etthesā taṇhā uppajjamānā uppajjati, ettha nivisamānā nivisati."
එතීසමානං නිවීසති. චක්ඛු විඤ්ඤාණය ලෝකයේ ප්‍රිය ස්වභාවන යුත්තයි මධුර ස්වභාවයි ඒ තෘෂ්ණාව එහි උපදිනවා. එහි පවතිනවා. දැන්
cakkhuviññāṇa는 loka에서 좋은 성품을 지니고 달콤한 성품을 지닙니다. 그 taṇhā는 거기에서 생겨나고 거기에 머뭅니다.
තෘෂ්ණාව එහි උපදිනවා. එහි පවතිනවා. දැන් මේ ආකාරයෙන් පෙන්නලා තියෙනවා මේ තෘෂ්ණාවක් යම් තැනක හටගන්න හැටිය. එහෙනම් ආයතන තුළ
이렇게 taṇhā가 어느 자리에서 생겨나는 모습을 보여 주고 있습니다.
යම් තැනක හටගන්න හැටිය. එහෙනම් ආයතන තුළ තණ්හාව උපදින බව පෙන්නන්නේ ඔය ක්‍රමය.
그러니 āyatana 안에서 taṇhā가 생겨남을 보이는 것은 바로 이 길입니다.
එතකොට මොකද වෙන්නේ? මෙහෙම පවතින්න හේතුව මොකක්ද?
그러면 어떻게 됩니까? 이렇게 머무는 까닭은 무엇입니까?
චක්ඛු ලෝකයේ ප්‍රිය රූපං සත් රූපං. ඇර ඇස ලෝකෙහි ප්‍රිය ස්වභාවයෙන් යුත්තයි මධුර ස්වභාවයෙන් යුත්තයි.
"Cakkhuṃ loke piyarūpaṃ sātarūpaṃ." 눈은 loka에서 좋은 성품을 지니고 달콤한 성품을 지닙니다.
ඒ තණ්හාව ඒ හේතුවෙන් එහි උපදිනවා. දැන් කොහොමද මේ තණ්හාව ඇහැත් තුළ උපදින්නේ?
그 taṇhā는 그 까닭으로 거기에서 생겨납니다. 그런데 이 taṇhā가 어떻게 눈 안에서 생겨날까요?
ඒක කොහොමද සසර ගමනට හේතුවක් වෙලා සම්බන්ධ වෙන්නේ?
그것이 어떻게 saṃsāra 길의 까닭이 되어 이어질까요?
ඇස වටිනාදයක් ගත්තහම අවිද්‍යා සහගත දෘෂ්ටිය එතන.
눈을 값진 것으로 여기면, 거기에 avijjā가 깃든 diṭṭhi가 있습니다.
ඇස ප්‍රියයි මනාපයි.
눈은 좋고 마음에 듭니다.
ලෝකයේ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යයෝ ඇලෙන්නේ නැහ.
loka에 좋은 성품, 달콤한 성품이 없다면 뭇 satta는 달라붙지 않습니다.
එහි ආදීනවයක් නැත්නම් ඒක දැක්කේ නැත්නම් ලෝක සත්වයෝ මිදෙන්නේ නැ. දැන් බුදුරජාණන්
거기에 ādīnava가 없다면, 또 그것을 보지 못한다면 뭇 satta는 벗어나지 못합니다.
ලෝක සත්වයෝ මිදෙන්නේ නැ. දැන් බුදුරජාණන් වහන්සේ ඇලෙන්න හේතුවයි මිදෙන්න හේතුවයි දෙකම පෙන්නනවා.
이제 Buddha께서는 달라붙는 까닭과 벗어나는 까닭, 두 가지를 다 보여 주십니다.
ලෝකයෙහි යම් ප්‍රිය ස්වභාවයක් ඇත්්ද මධුර ස්වභාවයක් ඇත්්ද ඒ නිසා ඒක ඇලෙනවා. යං
loka에 어떤 좋은 성품이 있고 달콤한 성품이 있기에, 그 때문에 거기에 달라붙습니다.
ස්වභාවයක් ඇත්්ද ඒ නිසා ඒක ඇලෙනවා. යං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එසා තණ්හා උප්පජ්ජමාණා උප්පජ්ජති එත්ත නිවීසමාණා නිවීස ලෝකෙහි යම් ප්‍රිය ස්වභාවයක් ඇත්්ද
"Yaṃ loke piyarūpaṃ sātarūpaṃ, etthesā taṇhā uppajjamānā uppajjati, ettha nivisamānā nivisati."
නිවීස ලෝකෙහි යම් ප්‍රිය ස්වභාවයක් ඇත්්ද මතුර ස්වභාවයක් ඇත්්ද ඒ හේතුවෙන් එහි උපදිනවා. තෘෂ්ණාව එහි උපදිනවා. එහි පවතිනවා. මෙන්න පවතින්න හේතුව. මෙන්න මේක
loka에 어떤 좋은 성품이 있고 달콤한 성품이 있으면, 그 까닭으로 거기에서 생겨납니다. taṇhā가 거기에서 생겨나고 거기에 머뭅니다. 바로 이것이 머무는 까닭입니다.
පවතිනවා. මෙන්න පවතින්න හේතුව. මෙන්න මේක තමයි පින්ව යමක් ලෝකේ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් නැත්නම් ලෝක සත්ත්වය ඇලෙන්නේ නැහ කියලා. ඒ ප්‍රිය ස්වභාවය මධුර
여러분, 바로 이것입니다. 어떤 것에 loka의 좋은 성품, 달콤한 성품이 없다면 뭇 satta는 달라붙지 않는다는 것입니다.
ඇලෙන්නේ නැහ කියලා. ඒ ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය නිසා ඒක වටිනවයි කියන දෘෂ්ටියක් ලෝක සත්‍ය අය ප්‍රිය ස්වභාවය නිසා මතු කරගන්නවා.
그 좋은 성품, 달콤한 성품 때문에 뭇 satta는 그것이 값지다는 diṭṭhi를 그 좋은 성품을 바탕으로 키워 냅니다.
ඇත්ත දකින්නේ නැතුව ඒ ප්‍රිය ආශ්වාදයට කැමති වෙලා. මධුර ස්වභාවයට කැමති වෙලා. ඒ ප්‍රිය මධුරතාවී දෙන නිසාම මේ ඇහැ හොඳයි. මෙන්න මේ දෘෂ්ටියට පත්වෙනවා. මේ ප්‍රිය
참모습을 보지 못한 채 그 좋은 assāda를 좋아하고 달콤한 성품을 좋아하여, 그 좋음과 달콤함을 주니 이 눈은 좋다 — 바로 이 diṭṭhi에 이르게 됩니다.
මෙන්න මේ දෘෂ්ටියට පත්වෙනවා. මේ ප්‍රිය ස්වභාවය මතුර ස්වභාවය මොකක්ද කියලා තේරුම් ගත්තේ නැති නිසා. ඒක හරවා දේයක්ද කියලා තේරුම් ගත්තේ නැති නිසා ඒක ලබාගන්න ඇහැ වටිනවයි කියලා නිගමනයට බහිනවා. මෙන්න ඇහේ
이 좋은 성품, 달콤한 성품이 무엇인지 알아듣지 못했기 때문에, 그것이 알맹이 있는 것인지 알아듣지 못했기 때문에, 그것을 얻으려면 눈이 값지다고 결론을 내립니다.
වටිනවයි කියලා නිගමනයට බහිනවා. මෙන්න ඇහේ තෘෂ්ණාව හටගන්න හේතු ඇහැ මුල් කරගෙන.
바로 이것이 눈을 뿌리로 하여 눈에서 taṇhā가 생겨나는 까닭입니다.
ඇහෙන් හටගත්ත තෘෂ්ණාව හිතේ හටගන්න.
눈에서 생겨난 taṇhā가 마음에서 생겨납니다.
ඇහැ මුල් වෙච්ච නිසා කියනවා රූප තණ්හා.
눈이 뿌리가 되었기에 rūpa-taṇhā라고 합니다.
රූප මුල් වෙලා හටගත්ත නිසා කියනවා රූප තණ්හා හටගත්තා.
rūpa를 뿌리로 하여 생겨났기에 rūpa-taṇhā가 생겨났다고 합니다.
එතකොට ඇසේ තණ්හාව ඇසේ හටගන්නවා. රූපයේ තණ්හාව රූපය හටගන්නවා. චක්ඛු විඤ්ඤාණයේ තණ්හාව චක්ඛු විඤ්ඤාණයේ හටගන්නවා.
그러니 눈의 taṇhā는 눈에서 생겨납니다. rūpa의 taṇhā는 rūpa에서 생겨납니다. cakkhuviññāṇa의 taṇhā는 cakkhuviññāṇa에서 생겨납니다.
එතකොට චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං ඉන්නං සංගති පස්සෝති දැන් මෙතන තෝරගන්න ඕනේ මේ යථාර්ථය තෝරගන්න.
그러면 "cakkhuñca paṭicca rūpe ca uppajjati cakkhuviññāṇaṃ, tiṇṇaṃ saṅgati phasso" — 이제 여기서 이 참모습을 풀어 보아야 합니다.
චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං ඇසට රූපයක් ගැටෙනකොට චක්ඛු විඤ්ඤාණයක් හටගන්නවා.
"Cakkhuñca paṭicca rūpe ca uppajjati cakkhuviññāṇaṃ" — 눈에 rūpa가 부딪칠 때 cakkhuviññāṇa가 생겨납니다.
තන්නං සංගති පස්සෝ කියන එක තෝරන්න යන්නේ. මේ තුනේ එකතුව ස්පර්ශයයි කියලා. මේක සිංහලට තෝරලා තියෙන්නේ එහෙම
'tiṇṇaṃ saṅgati phasso'라는 것을 풀려고 할 때 '이 셋이 모인 것이 phassa'라고들 합니다. 싱할라 말로는 그렇게 풀어 놓았습니다.
ඔතන පින්වුවේ තන්නාං සංඝ සංඝ කියන්නේ කෙලෙස් වල පංච කාමයට සංඝ කියලා නමකින්න.
여러분, 거기 'tiṇṇaṃ saṅga'에서 saṅga란 kilesa, 곧 다섯 kāma에 붙은 이름입니다.
එහෙනම් රූප කාම සද්ධ කාම ගන්ධ කාම රස කාම පොට්ඨබ්බ කාම කියන මේ පංච කාමයන්ට කියන තව නමක් තමයි සංඝ සංඝ නෙමෙයි. සංඝ කියන්නේ
그러니 rūpa-kāma, sadda-kāma, gandha-kāma, rasa-kāma, phoṭṭhabba-kāma라는 이 다섯 kāma의 또 다른 이름이 바로 saṅga입니다. saṅgha가 아닙니다.
නමක් තමයි සංඝ සංඝ නෙමෙයි. සංඝ කියන්නේ සංබිධ හරිනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
කෙලෙස් බිඳ හැරීමට කියනවා සංඝ කෙලෙස් වල ගෑවීමට කියනවා සංඝ.
kilesa를 깨뜨려 버리는 것을 saṅga라 하고, kilesa에 물드는 것을 saṅga라 합니다.
ඔතනේ තින්නා සංඝ ඉපස්සෝ කියන එක තමයි තින්නාං සංඝ පස්සෝ කියන්නේ. මේ සංඝ තුන මොකක්ද?
거기 'tiṇṇaṃ saṅga phasso'라는 것이 바로 'tiṇṇaṃ saṅga phasso'의 뜻입니다. 이 세 saṅga는 무엇일까요?
අන්න චක්ඛු ලෝකේ පියරූපං සාත රූපං එතේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එතමාන නිවිසි ඔන්න චක්ඛු සංදය
저기 "cakkhuṃ loke piyarūpaṃ sātarūpaṃ, etthesā taṇhā uppajjamānā uppajjati, ettha nivisamānā nivisati" — 이것이 눈의 saṅga입니다.
ඇසේ ක්ලේසය ඕකයි. රූපං ලෝකී පියරූපං සත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමාණා උප්පජ්ජති එතනා නිවසති මෙන්න රූපයේ සංඝය. රූපය නිසා
눈의 kilesa가 그것입니다. "Rūpaṃ loke piyarūpaṃ sātarūpaṃ, etthesā taṇhā uppajjamānā uppajjati, ettha nivisamānā nivisati" — 이것이 rūpa의 saṅga입니다.
එතනා නිවසති මෙන්න රූපයේ සංඝය. රූපය නිසා බැඳු කෙරේසෙ. චක්ඛු විඤ්ඤාණං ලෝකේ පියරූපං
rūpa 때문에 묶인 kilesa입니다.
බැඳු කෙරේසෙ. චක්ඛු විඤ්ඤාණං ලෝකේ පියරූපං සාත රූපං එතේසා තණ්හා උප්පජ්ජමාණ උප්පජ්ජති එත්ත නිවේසමාණ නිස මෙන්න චක්ඛු විඤ්ඤාණයේ සංඝ
"Cakkhuviññāṇaṃ loke piyarūpaṃ sātarūpaṃ, etthesā taṇhā uppajjamānā uppajjati, ettha nivisamānā nivisati" — 이것이 cakkhuviññāṇa의 saṅga입니다.
සංඝ තුනේ එකතුවක් ඇත්්ද ඒ ස්පර්ශය.
세 saṅga가 함께 모여 있으면 그것이 phassa입니다.
මෙන්න මේ ස්පර්ශය හැදුනහම තමයි සසර ගමට හිතින්නේ ස්පර්ශය හටගන්නේ අවිද්‍යාවෙන් හටගන්නේ. තන්නම් සංඝ වෙන්නේ නැහ. යථාබෝධය
이 phassa가 만들어질 때 saṃsāra 길로 이어집니다. phassa는 avijjā에서 생겨납니다.
හටගන්නේ. තන්නම් සංඝ වෙන්නේ නැහ. යථාබෝධය ලැබුවට පස්සේ. යථාබෝධය නැති තාක්කාල මොකද කරන්නේ? ඔය සංඝ තුන එකතු කරගන්නවා.
참된 깨달음을 얻은 뒤에는 세 saṅga가 생기지 않습니다. 참된 깨달음이 없는 동안에는 어떻게 할까요? 그 세 saṅga를 그러모읍니다.
ඇස පිළිබඳ ප්‍රියමනාපය, රූපය පිළිබඳ ප්‍රියමනාපය චක්ඛු විඤ්ඤාණය පිළිබඳ ප්‍රියමනාපය කියන මේ තුනේ එකතුවෙන් ආශ්වාදයක් ගොන්නපු මේ ඉක්කට තියෙනවා සිති සින්නං සංගති පස්තෝ. මෙන්න මේ ස්පර්ශය
눈에 대한 좋아함, rūpa에 대한 좋아함, cakkhuviññāṇa에 대한 좋아함, 이 셋이 모여 쌓아 올린 assāda — 이것을 'tiṇṇaṃ saṅgati phasso'라고 합니다.
සින්නං සංගති පස්තෝ. මෙන්න මේ ස්පර්ශය හටගත්තා නම් මේ ස්පර්ශය අවිද්‍යා ස්පර්ශයක්. ඕක ඉවත් කරන්න පුළුවන් දෙයක්.
이 phassa가 생겨났다면 이 phassa는 avijjā-phassa입니다. 그것은 걷어낼 수 있는 것입니다.
සංඝ ඉවත් කරන්න පුළුවන්. සංඝ කියන්නේ එහි බැඳුනු ආශ්වාදය ඡන්ද රාගය.
saṅga는 걷어낼 수 있습니다. saṅga란 거기에 묶인 assāda, 곧 chandarāga입니다.
ඇහේ ඡන්දරාගයේ රූපයේ චන්ද රාගයේ චක්ඛු විඤ්ඤාණයේ ඡන්ද රාගය කියන මෙන්න මේ චන්ද රාග තුනේ එකතුව ස්පර්ශයයි. ඒකයි තින්නං සංගති පස්සෝ කිව්වේ. මෙන්න මේ ස්පර්ශය ආව
눈의 chandarāga, rūpa의 chandarāga, cakkhuviññāṇa의 chandarāga, 이 세 chandarāga가 모인 것이 phassa입니다. 그래서 'tiṇṇaṃ saṅgati phasso'라고 한 것입니다.
සංගති පස්සෝ කිව්වේ. මෙන්න මේ ස්පර්ශය ආව නම් මොකද චන්ද රාගයෙන් ගොන්නැගිච්ච ස්පර්ශයක් ඇට නම් පස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදාන උපාදාන පච්චයා භව භව පච්චයා ජාති පත්තයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවන්ති මෙන්න මෙතෙට වැටෙනවා. සසර ගමට වැටෙනවා මෙන්න මේ සංඝ තුනේ ස්පර්ශ.
이 phassa가 오면, 곧 chandarāga로 쌓아 올린 phassa가 있으면 "phassapaccayā vedanā, vedanāpaccayā taṇhā, taṇhāpaccayā upādānaṃ, upādānapaccayā bhavo, bhavapaccayā jāti, jātipaccayā jarāmaraṇaṃ soka-parideva-dukkha-domanass-upāyāsā sambhavanti" — 바로 여기에 떨어집니다. 세 saṅga의 phassa 때문에 saṃsāra 길에 떨어집니다.
දැන් මෙන්න මේ සංඝය දුරු කරගන්න ඕනේ. මේ සංඝය දුරු කරගත්තොත් එතනින් පුළුවන්කමක් ලැබෙනවා ස්පර්ශය නිරෝධ කරගන්න. එහෙනම් ඇස
이제 이 saṅga를 걷어내야 합니다. 이 saṅga를 걷어내면 거기서 phassa를 그치게(nirodha) 할 힘을 얻습니다.
ලැබෙනවා ස්පර්ශය නිරෝධ කරගන්න. එහෙනම් ඇස පිළිබඳව ප්‍රිය ස්වභාවය මධුර ස්වභාවය ඇති කරගත්තේ අවිද්‍යාව නිසා බව දැනගෙන ඇසේ ඡන්ද රාගයේ අසාරත්වය දැකලා දුරු කරා නම්.
그러니 눈에 대한 좋은 성품과 달콤한 성품을 만들어 낸 것이 avijjā 때문임을 알고, 눈의 chandarāga가 알맹이 없음을 보아 걷어낸다면,
අන්න ආදීනවයක් තියෙනවා නම් ආදීනව දැක්ක නිසා සත්වයෝ මිදෙනවා. ආශ්වාදය ඇවිච්ච නිසා සත්වයෝ ගමන් කරනවා. අන්න මිදෙන්න හේතුව
저기 ādīnava가 있다면, ādīnava를 보았기에 뭇 satta는 벗어납니다. assāda가 들러붙었기에 뭇 satta는 길을 계속 갑니다.
සත්වයෝ ගමන් කරනවා. අන්න මිදෙන්න හේතුව මොකක්ද? ආශ්වාදය ඇලෙන්නේ නැතුව ආදීනව මෙනෙහි කිරීම. අන්න සංඝයන්ගේ ආදීනව
그러면 벗어나는 까닭은 무엇일까요? assāda에 달라붙지 않고 ādīnava를 마음에 새기는 것입니다.
මෙනෙහි කිරීම. අන්න සංඝයන්ගේ ආදීනව නැත්නම් කෙලෙසුන්ගේ ආදීනව මෙනෙහි කරන්න පුරුදු වුනානම් ඇස පිළිබඳ යම්කිසි ඡන්ද රාගයක් තිබුනා ඒක දුරු වෙලා යනවා. එහෙනම්
saṅga들의 ādīnava, 곧 kilesa들의 ādīnava를 마음에 새기는 것이 몸에 배면, 눈에 대해 있던 어떤 chandarāga든 걷혀 나갑니다.
රාගයක් තිබුනා ඒක දුරු වෙලා යනවා. එහෙනම් ඇහැ තියෙනවා, රූප තියෙනවා. ඒකේ ගැටීමෙන් පෙනීම හම්බ වෙනවා. හැබැයි තුනේම සංඝ තුන නැති නිසා සංඝ නිරෝධයි. එහෙනම් ස්පර්ශ නිරෝධයි. ස්පර්ශ නිරෝධ නම් ඔක්කොම වැඩි
그러면 눈은 있고 rūpa도 있습니다. 그것들이 부딪쳐 보임은 생깁니다. 하지만 셋 모두에 세 saṅga가 없으므로 saṅga-nirodha입니다. 그러니 phassa-nirodha입니다.
නිරෝධයි. ස්පර්ශ නිරෝධ නම් ඔක්කොම වැඩි ඉවරයි. පස් නිරෝධා වේදනා නිරෝධ වේදනා නිරා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදා නිරෝධෝ උපාදා නිරා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දොම්මනස උපායාස නිරුජ්ජන්ති ඔක්කොම ඉවරයි. අන්න අපිට කරගන්න කිව්වේ මොකක්ද
phassa가 그치면 모든 일이 끝납니다. "phassanirodhā vedanānirodho, vedanānirodhā taṇhānirodho, taṇhānirodhā upādānanirodho, upādānanirodhā bhavanirodho, bhavanirodhā jātinirodho, jātinirodhā jarāmaraṇaṃ soka-parideva-dukkha-domanass-upāyāsā nirujjhanti" — 모두 끝납니다.
ඉවරයි. අන්න අපිට කරගන්න කිව්වේ මොකක්ද සංඝ තුන දුරු කරන්න
그러니 우리에게 하라고 하신 것이 무엇입니까? 세 saṅga를 걷어내라는 것입니다.
එතකොට මේක දැනගමේ සංඝ තියෙනකන් නැත්නම් මේ පංච කාමයටම තියෙනවා සංඝ රූප කාමී සංඝයක්, ශබ්ද කාමී සංඝයක්, ගන්ධ කාමී සංඝයක්, පස කාමී සංඝයක්, පොට්ඨබ්බ කාමේ සංඝයක්. සංඝයා කියන්නේ කෙලේසතයක්.
그러면 이것을 알아 두십시오. saṅga가 있는 동안, 아니 이 다섯 kāma 모두에 saṅga가 있습니다. rūpa-kāma의 saṅga, sadda-kāma의 saṅga, gandha-kāma의 saṅga, rasa-kāma의 saṅga, phoṭṭhabba-kāma의 saṅga입니다. saṅga란 kilesa입니다.
ඉන් චක්ඛු විඤ්ඤා එක රූප කාමේ සංඝයක්, සද්ධ කාමේ සංඝයක්න ගන්ධ කාමේ, රස කාමේ පොට්ඨබ්බ කාමේ සංඝයක්.
그 가운데 cakkhuviññāṇa와 함께 rūpa-kāma의 saṅga가 하나, sadda-kāma의 saṅga, gandha-kāma, rasa-kāma, phoṭṭhabba-kāma의 saṅga가 있습니다.
ඇස ඇසකන්න දිවනාසය ශරීරය නිසා සංඝ පහක් එනවා. රූප ශබ්ද ගන්ධ රස, ස්පර්ශ සංඝ පහක් එනවා. චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන විඤ්ඤාණ පහ නිසා සංඝ පහක් වෙනවා. සංඝ පහළවක් හැදෙනවා.
눈, 귀, 혀, 코, 몸 때문에 saṅga 다섯이 옵니다. rūpa, sadda, gandha, rasa, phoṭṭhabba의 saṅga 다섯이 옵니다. cakkhuviññāṇa, sotaviññāṇa, ghānaviññāṇa, jivhāviññāṇa, kāyaviññāṇa라는 다섯 viññāṇa 때문에 saṅga 다섯이 됩니다. 그래서 saṅga 열다섯이 만들어집니다.
ඔන්න ඔය සංඝ පහළව එකතුව නිසා සත්වයෙක් ගොන්න නැගින්නට දවස කියන චන්ද රාගය ගොඩනැගෙන්න. ඔය සංඝ පහළින් යුක්තක්කල්
그 열다섯 saṅga가 모이기 때문에 한 satta 안에 chandarāga가 쌓여 올라갑니다.
ගොඩනැගෙන්න. ඔය සංඝ පහළින් යුක්තක්කල් ඇසෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන් බේරිච්ච සෙනක් අපිට ලබන්න බැහ.
그 열다섯 saṅga를 지니고 있는 동안에는 눈, 귀, 혀, 코, 몸에서 벗어난 한순간도 우리는 얻을 수 없습니다.
ඔය ටික එක ගැබ් කරගෙන ඔය ටික මනසිකාරයට නගාගෙන ඉන්න තාක්කල් ඔය හා සම්බන්ධ වුණා වූ කෙලෙස් සහිත මානසිකත්වයෙන් මිදෙන්න බැහ. එහෙනම් මනසයි මනච පටිච්ච ධම්මේ
그것들을 하나로 품고 manasikāra에 올려 두고 있는 동안에는, 그것과 이어진 kilesa 섞인 마음 상태에서 벗어날 수 없습니다.
බැහ. එහෙනම් මනසයි මනච පටිච්ච ධම්මේ චුප්පත්ති මනෝ විඤ්ඤාණං තින්නං සංඝ පස්සෝ අන්න මනෝ සංඝය හටගන්නවා. අන්න ධර්මයන්ගේ සංඝය හටගන්නවා. මනෝ විඤ්ඤාණයේ සංඝයක් හටගන්නවා. ඔය සංඝ තුනත් එක්කලා දුරු
그러면 마음입니다. "Manañca paṭicca dhamme ca uppajjati manoviññāṇaṃ, tiṇṇaṃ saṅgati phasso" — 저기 mano의 saṅga가 생겨납니다. dhamma들의 saṅga가 생겨납니다. manoviññāṇa의 saṅga가 생겨납니다.
හටගන්නවා. ඔය සංඝ තුනත් එක්කලා දුරු කරපුවහම සංඝ 18ක් දුරු කරන්න ඕන. 18 සංඝයක් දුරු කළොත් සසර ගමන ඉවරයි.
그 세 saṅga까지 더하면 걷어내야 할 saṅga는 열여덟입니다. 열여덟 saṅga를 걷어내면 saṃsāra 길은 끝납니다.
සංඝයේ තියෙන තාක්කල් කෙලෙසුන්ගේ මිදෙන්න බෑ ඒ තාක්කල් සංඝ තුන තුන එකතු වෙලා ස්පර්ශයක් හටගන්නවා.
saṅga가 있는 동안에는 kilesa에서 벗어날 수 없고, 그동안에는 saṅga가 셋씩 셋씩 모여 phassa가 생겨납니다.
චක්ඛු සංස්ර සෝත සංස්ර ඝාන සංස්ර ජිවහා සංස්ර කාය සංස්පර්ශ මනෝ සංස්ර කියලා සංස්පර්ෂ හයක් හටගන්නවා ඕක
cakkhusamphassa, sotasamphassa, ghānasamphassa, jivhāsamphassa, kāyasamphassa, manosamphassa라는 여섯 samphassa가 생겨납니다.
ඒකෙන් මොකද කියන්නේ චක්ඛු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජිව්හා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සා වේදනා කියලා
그것으로 무엇을 말하느냐 하면, cakkhusamphassajā vedanā, sotasamphassajā vedanā, ghānasamphassajā vedanā, jivhāsamphassajā vedanā, kāyasamphassajā vedanā, manosamphassajā vedanā입니다.
සංස්පර්ශයෙන් හටගත්තා වූ ජනිත වෙච්ච වේදනා හයක් හටගන්නවා.
samphassa에서 생겨난 여섯 vedanā가 일어납니다.
වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානා උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජාති පත්යා ජනා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස උපාසාන්තිය කියලා සසර ගමනයි දුකයි හටගන්නවා ඒකේ.
"vedanāpaccayā taṇhā, taṇhāpaccayā upādānaṃ, upādānapaccayā bhavo, bhavapaccayā jāti, jātipaccayā jarāmaraṇaṃ soka-parideva-dukkha-domanass-upāyāsā sambhavanti" — 이렇게 거기서 saṃsāra 길과 dukkha가 생겨납니다.
මේ සංඝ ඔය 18 සංඝය දුරු කරපු ධාන්ද සංඝය යම් තැනක නැද්ද ඡන්දර රාගය එතන ඉවරයි.
이 열여덟 saṅga를 걷어내어 chanda의 saṅga가 없는 자리에서는 chandarāga가 거기서 끝납니다.
ඇස ඔය කියන්නේ 18 පොළේ චන්ද රාගයක් ඇට නම්. ඒකට කියනවා 18 පොළක බැඳෙන උපාදානය
눈 따위라 하는 것은 열여덟 자리에 chandarāga가 있다는 뜻입니다. 그것을 열여덟 자리에 묶인 upādāna라고 합니다.
මෙන්න මේ 18 කොලේ උපාදාන නිරෝධන තවත් උපාදානයක් ඉතුරු නෑහ. සියලු උපාදාන නිරෝධයි. උපාදාන නිරෝධ නම් භව නිරෝධයි. භව නිරෝධ නම් ජාති නිරෝධයි ජාති නිරෝධ නම් ජරා මරණ සෝක පරිදිය දුක දෝමනස්ස උපාස්ස සියල්ල නිරෝධයි සසර ගමන කියලා කෙරවරයි.
이 열여덟 자리의 upādāna가 그치면 더 남은 upādāna가 없습니다. 모든 upādāna가 그칩니다. upādāna가 그치면 bhava가 그칩니다. bhava가 그치면 jāti가 그칩니다. jāti가 그치면 jarā, maraṇa, soka, parideva, dukkha, domanassa, upāyāsa가 모두 그칩니다. saṃsāra 길이라는 것이 끝납니다.
ඉතින් ඔය ටිකයි ඔතනින් තේරුම් අරගන්න ඕනේ. මේ ිතහා සම්බන්ධ වෙනකාරයම ඇහුවේ. ැ සතිපට්ඨාන සූත්‍රය ආශ්රයෙන් දැන් මේක දැනගන්න ඕනේ වික්‍රමය. දැන් මේක දැනගෙන වෙලා තමයි අපි ඕක නිරුද්ධ කරගන්න ඕනේ.
그러니 거기서 알아들어야 할 것은 그것들입니다. 물으신 것은 이것이 마음과 이어지는 모습이었습니다. Satipaṭṭhāna sutta에 기대어 이제 이 길을 알아야 합니다. 이것을 알고 나서야 우리는 그것을 그치게 해야 합니다.
ඉතින් එත නිරුජ්ජමානා නිරුජ්ජති ඕක නැති කරන්න පුළුවන් දෙයක්. එහෙමයි නැති වෙන්නේ.
그래서 "ettha nirujjhamānā nirujjhati" — 그것은 없앨 수 있는 것입니다. 그렇게 없어지는 것입니다.
එතකොට එතන පෙන්නවා ඊට පස්සේ නිරුද්ධ කරන හැටි. හටගන්න හැටි, පවතින හැටි, නිරුද්ධ වෙන හැටි. ඉතින් ඔය ටික තේරුම් ගත්තහම
그러면 거기서 그다음으로 그치게 하는 모습을 보여 줍니다. 생겨나는 모습, 머무는 모습, 그치는 모습입니다.
වෙන හැටි. ඉතින් ඔය ටික තේරුම් ගත්තහම නිරුද්ධ කරන ක්‍රමය දැනගත්තහම ඕකෙන් පුළුවන් ඉන්ද්රිය හය ඉන්ද්රිය පහංවර කරනකොට හයවෙනි පද ඉන්ද්රිය සංවර වෙලා ඉවරයි. එතකොට ඉන්ද්රිය හයම සංවර කළොත් ඔය
그것들을 알아듣고 그치게 하는 길을 알면, 그것으로 여섯 indriya 가운데 다섯 indriya를 다스릴 때 여섯째인 mano-indriya도 이미 다스려집니다.
ඉවරයි. එතකොට ඉන්ද්රිය හයම සංවර කළොත් ඔය ක්‍රමයට අරකින සංඝ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුනාට පස්සේ විශාස නිරෝධයි. ඔය ක්‍රමයෙන් නිරෝධ වෙලා යනවා.
그러니 여섯 indriya를 모두 다스리면 그 길로 저 saṅga들이 그칩니다. 그친 뒤에는 phassa-nirodha입니다. 그렇게 그쳐 갑니다.
තවත් දැනගන්න ඕන එකක් තියරනම් විස්තර කරලා අහගන්න.
더 알아야 할 것이 있으면 자세히 풀어서 물어 주십시오.
සා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)