satta와 puggala 가려보기
සත්ව පුද්ගල විග්‍රහය.
සතර [ගොරවනවා] මහා භූතයන්ගෙන් හැදුනා වූ අභ්‍යන්තර ආයතන හයකින් යුත් පංච උපාදානස්කන්ධයක් මිස සත්වයෙක් පුද්ගලයෙක් නැත යන බුදු දහම නේද
네 가지 mahābhūta로 이루어지고 안의 여섯 āyatana를 갖춘 pañca upādānakkhandha가 있을 뿐, satta(중생)도 puggala(사람)도 없다는 것이 Buddha의 dhamma가 아닙니까?
ඇතුළු
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඇතැම්ම නැත්තේ ආත්මයෙක් සත්වයෙක් පුද්ගලයෙක් නැතිනම් දෙවන ආත්මයේදී අනිවාර්යයෙන් විපාක කියන පංචානන්තර පාප කර්ම ඵල දෙන්නේ. කෙසේ දෙයි කියලා මෙහෙ විමසනාව කියලා මේ ප්රශ්නය අහන්නේ.
attā도, satta도, puggala도 없다면, 다음 생에 반드시 vipāka를 낸다는 pañcānantariya pāpa kamma는 어떻게 열매를 맺느냐고, 여기서 이렇게 묻고 있습니다.
පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි තෝරාගන්න ඕනේ ඇවිති.
pañcakkhandha와 pañca upādānakkhandha를 가려내야 합니다.
සතර මහා භූතයන්ගෙන් හටගත්තේ පංච උපාදානස්කන්ධය නෙමෙයි පංචස්කන්ධය.
네 가지 mahābhūta에서 생겨난 것은 pañca upādānakkhandha가 아니라 pañcakkhandha입니다.
පංචස්කන්ධය පිළිබඳ යම් ඡන්දර රාගයක් දෘෂ්ටියෙන් ගොඩනගනකොටයි ඒක පංච උපාදානස්කන්ධයක් වෙන්නේ. දැන් සත්වයා
pañcakkhandha에 대한 어떤 chanda-rāga를 diṭṭhi로 쌓아 올릴 때, 그것이 pañca upādānakkhandha가 됩니다.
උපාදානස්කන්ධයක් වෙන්නේ. දැන් සත්වයා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. සත්වයා කියනවා නිසා පංචස්කන්ධයට සත්වයා කියන්නේ. පංච උපාදානස්කන්ධයයි සත්ව වෙන්නේ.
이제 satta라고 하는 것은 pañca upādānakkhandha를 두고 하는 말입니다. satta라고 부르니까 pañcakkhandha를 satta라고 하는 것이지만, 실제로 satta가 되는 것은 pañca upādānakkhandha입니다.
සත්වට පත් කරන්නේ සංයෝජන දහයකින් යුත්ත නම් සත්වලා ඉන්නවා. සංයෝජන 10 විතර දාන්නට උපාදානය දිරෝධයි.
satta로 만드는 것은 열 가지 saṃyojana이고, 그것을 갖추고 있으면 satta들이 있는 것입니다. 열 가지 saṃyojana를 내려놓으면 upādāna가 nirodha에 이릅니다.
එහෙනම් උපාදානය යම් තැනක නැත්නම් පංචස්කන්ධය පිළිබඳ යම් ඡන්ද රාගයක් ඇත්ද ඒ උපාදානය.
그렇다면 upādāna가 무엇이냐 하면, pañcakkhandha에 대해 어떤 chanda-rāga가 있다면 그것이 upādāna입니다.
චන්ධ රාගය යම් තැනක නැත්නම් උපාදානයෙන් මිදුනා. එහෙනම් පංචස්කන්ධය සතර මහාභූතයන්ට
chanda-rāga가 없는 곳이라면 upādāna에서 벗어난 것입니다.
මිදුනා. එහෙනම් පංචස්කන්ධය සතර මහාභූතයන්ට පංච උපාදානස්කන්ධය කියන්නේ නැහ. පංචස්කන්ධය කියන්නේ. ඔය කියන්නේ
그러니 네 가지 mahābhūta를 pañca upādānakkhandha라고 하지 않습니다. pañcakkhandha라고 합니다.
පංචස්කන්ධය කියන්නේ. ඔය කියන්නේ රූපස්කන්ධය. සතර මහාභූතයන්ට වේදනා ස්කන්ධ,
그것이 바로 rūpakkhandha를 말하는 것입니다.
රූපස්කන්ධය. සතර මහාභූතයන්ට වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඤ්ඤාණ ස්කන්ධ කියන්නේ ඒ හදාගත්ත විපාක ඵලය ඇසුරු කරගෙන හටගන්නේ ඊළඟ එවැනි ප්‍රතිඵල ගොඩක්.
네 가지 mahābhūta 위에서, 그렇게 만들어진 vipāka의 열매에 기대어 vedanākkhandha, saññākkhandha, saṅkhārakkhandha, viññāṇakkhandha라는, 그와 같은 열매들이 잇달아 생겨납니다.
ප්‍රතිඵල හතක් තමයි දෙවෙනි වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියලා. ඒවත් උපාදාන
두 번째로 생긴 열매들이 바로 vedanā, saññā, saṅkhāra, viññāṇa입니다.
සංඛාර, විඤ්ඤාණ කියලා. ඒවත් උපාදාන කරගත්තොත් මොකද වෙන්නේ? සත්වයා කියන්නා වූ බැඳීමට සම්බන්ධ වෙනවා. සත්තය බැඳී ඉන්න තාක්කල් සත්වයෙන් කරන්නා වූ පාපයට සත්වය විපාකය දෙන සක්කල් ඔ ඉන්න නිසා කාලෙන් බේරෙන්න බැහ.
그것들마저 붙잡아 upādāna로 삼으면 어떻게 될까요? satta라고 하는 묶임에 얽히게 됩니다. satta로 묶여 있는 동안에는, satta로서 지은 pāpa에 대해 그 satta가 vipāka를 받게 되고, 그렇게 남아 있기 때문에 시간이 지난다고 벗어날 수 없습니다.
සත්ත්වයෙන් යුක්තව කරන්නා වූ යමෙක් පාපයක් කළොත් සත්වය ගිලිහිලා නැති නිසා. සතර ගමන දිගටම තියෙන නිසා නිසක්. හේතුඵල ක්රියාදාමේ අනුකූලව පවතිනවා. අනුකූලව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා කරපු කර්මය විපාක වෙන්නේ ඒක. මේ සත්වයෙක් නැත
satta를 지닌 채로 누군가 pāpa를 지으면, satta가 떨어져 나가지 않았기 때문에, saṃsāra의 길이 계속 이어지기 때문에, 원인과 열매의 흐름에 맞게 이어지고 맞게 움직입니다. 그래서 지은 kamma가 vipāka로 나타나는 것입니다.
විපාක වෙන්නේ ඒක. මේ සත්වයෙක් නැත පුද්ගලයෙක් නැත කියලා කියන්නේ. උපාදානස්කන්ධය නිසා ඇති කරගත්ත දෘෂ්ටියයි මේ සත්වයෙ පුද්ගලයෙක් කියලා අපි අටන් වෙන්නේ. ඒ උපාදානය දුරු කරගත්තහම එතන සත්වය නැහ.
satta도 없고 puggala도 없다고 하는 것은 이런 뜻입니다. upādānakkhandha 때문에 생겨난 diṭṭhi로 우리가 '이것은 satta다, puggala다' 하고 세워 놓는 것입니다. 그 upādāna를 없애면 거기에는 satta가 없습니다.
සත්වය නෑ කියන්නේ පුද්ගලත්වය නෙමෙයි නෑහැ කිව්වේ සත්වය. අට්ඨපුරිෂ පුද්ගලයස භගවතෝ ශ්‍රාවක සංග පුද්ගලත්වය නෑහැ කිව්වේ නෑ. හරිත් පුද්ගලයා ගැන පෙන්නවනේ. පුද්ගලයා වෙනයි සත්වයා වෙනයි.
satta가 없다는 것은 puggala가 없다는 말이 아니라 satta가 없다는 말입니다. 'aṭṭha purisa puggalā esa bhagavato sāvakasaṅgho'라고 하니, puggala가 없다고 하지 않았습니다. arahant인 puggala에 대해서도 보여 줍니다. puggala와 satta는 서로 다릅니다.
සත්ව යම් තැනකද පුද්ගලත්වය එතනින් බදාගන්නවා. පුද්ගලත්වය විපාකස්කන්ධය නම් සත්ව කර්මස්කන්ධය
satta가 있는 곳이라면 거기서 puggala를 움켜쥡니다. puggala가 vipāka-khandha라면 satta는 kamma-khandha입니다.
නැ චන්ද රාගය ඡන්ද රාගය පුද්ගලය පිළිබඳ බැඳුනහම පුද්ගලයා සත්වයෙක් වෙනවා. ඡන්ද රාගය බුදු වුනහම පුද්ගලයත්වය නැ විපාකස්කන්ධය ඉතුරු ඒක සත්වයෙක් නෙමෙයි. න් අරිහතුන් වහන්සේ ඒ පුද්ගලත්වයක මිසක් සත්වය ඒක නෑ.
chanda-rāga가 puggala에 묶이면 그 puggala는 satta가 됩니다. chanda-rāga를 없애면 묶인 puggala는 없고, 남은 vipāka-khandha는 satta가 아닙니다. arahant께서는 그런 puggala일 뿐, satta는 없습니다.
ඒකයි කිව්වේ අට්ඨපුස පුද්ගල පුද්ගලයෝ ඉන්න. පුද්ගලයා කියන්නේ විපාකන්ධය තියෙන
그래서 aṭṭha purisa puggalā, 곧 puggala들이 있다고 한 것입니다.
ඉන්න. පුද්ගලයා කියන්නේ විපාකන්ධය තියෙන එකක් නෙමෙයි. අරිහත් වහන්සේ පින්ව පෑවට
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එකක් නෙමෙයි. අරිහත් වහන්සේ පින්ව පෑවට පස්සේ පුද්ගලත්වයත් ඉවරයි. සත්තය නැති කරලා අරිහත්වයට පත් වෙනවා පුද්ගලත්වය පින්වන් පෑව ඉවර කරගන්නවා. ඕකයි දිනවා. මේ
arahant께서 parinibbāna에 드신 뒤에는 puggala도 끝납니다. satta를 없애고 arahant가 되며, puggala는 parinibbāna로 끝을 맺습니다.
පින්වන් පෑව ඉවර කරගන්නවා. ඕකයි දිනවා. මේ පුද්ගලත්වය තිබුණා සත්වය තිබුනොත් තමයි සසර ගමනකට හේතු වෙන්නේ ක්‍රියාදාමය හටගන්නේ. එතකොට තමයි කර්ම විපාක ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම. හොඳක් නරකක්
그것을 알아야 합니다. puggala가 있고 satta가 있으면, 바로 그것이 saṃsāra의 길로 이끌고 그 흐름이 생겨납니다. 그때 kamma와 vipāka의 흐름이 움직입니다.
ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම. හොඳක් නරකක් කළොත් අනුකූල විපාක ක්‍රියාවලට අනුව පුද්ගලත්වය ගොඩනගන නගා දෙනවා. එළිය ගොඩනගලා තියෙනවා සත්වය. සත්වයයි
좋은 일이나 나쁜 일을 하면 그에 맞는 vipāka의 흐름에 따라 puggala를 쌓아 올립니다. 그렇게 쌓아 올려진 것이 satta입니다.
ගොඩනගලා තියෙනවා සත්වය. සත්වයයි පුද්ගලයායි තෝරගත්තහම මේ ප්රශ්නය විස දෙනවා.
satta와 puggala를 가려내면 이 물음이 풀립니다.
ඒ සත්ත්වය තියෙන නිසාම තමයි පංචාරන්ත පාප කර්මයක් කරපුවහම මතුවිපැත්තට හේතු තිබිච්ච නිසා තමයි අනුකූල විපාකයට ගිහිපත් වෙන්නේ. ඒක විහිත වෙන්නේ.
바로 그 satta가 있기 때문에, pañcānantariya pāpa kamma를 지으면 다음 생으로 이어질 원인이 있으므로 그에 맞는 vipāka에 떨어지게 됩니다. 그렇게 vipāka가 익는 것입니다.
තේරුම් ගන්න බැරි හරියක් තියෙනවා අහලා තේරුම්
알아듣기 어려운 부분이 있으면 물어서 알아 두십시오.