와하라까 코리아
CD026-11

CD026 · 11번째 · 21분 · 원문 녹음

cittakkhaṇa 풀이

චිත්තක්ෂන විග්‍රහය.

ඥානස්කන්ධයේ ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා කියන කොටසයි. චිත්තක්ෂණයක ස්පර්ශ, වේදනා, සංඥා අදි ඒ කොටසයි පහදලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.

khandha 가운데 phassa, vedanā, saññā, cetanā라고 하는 부분입니다. 한 cittakkhaṇa의 phassa, vedanā, saññā 같은 그 부분을 풀어 달라는 부탁이 있었습니다.

චිත්තක්ෂණයක් තුළ තිබෙන්නේ චිත්ත චෛතසික කියන ඒවයි චිත්තක්ෂණයයි, චෛතසතික ක්ෂණයයි.

cittakkhaṇa 안에 있는 것은 citta와 cetasika라 하는 것들, 곧 cittakkhaṇa와 cetasika khaṇa입니다.

ඒ ක්ෂණය කියන මොහොත අපිට හිතාගන්න පුළුවන් මොහොතක් නෙමෙයි. ඒක ඉතාම ඇහිපිය ගහන මොහොතකුත් කෝටි ගානකට බෙදලා. පංගුවත් තරම් ප්‍රමාණයක හටගෙන බිදිලා යන එකක්. හිතත් සමඟ ඉපදිලා.

그 khaṇa라는 때는 우리가 떠올릴 수 있는 때가 아닙니다. 그것은 눈 한 번 깜빡이는 동안을 수억으로 나눈 한 조각만큼의 길이에 일어나 부서져 가는 것입니다.

බිදිලා යන එකක්. හිතත් සමඟ ඉපදිලා. චිත්තක්ෂණය නැගෙනකොට චිත්තක්ෂණයක් සමඟම ගොඩනැගිලා.

마음과 함께 태어나고, cittakkhaṇa가 일어날 때 그 cittakkhaṇa와 함께 세워집니다.

හිත ගත්ත අරමුණම අරගෙන ගොඩනැගිලා. හිත ගෙවෙනකොට ඒ අනුව ගෙවිලා. චිත්තක්ෂණය භංග වෙනකොට චෛතසික අක්ෂනයක් භංග වුණා ඉවරයි.

마음이 잡은 그 대상을 그대로 잡고 세워지며, 마음이 다해 갈 때 그에 따라 다해 가고, cittakkhaṇa가 부서질 때 cetasika khaṇa도 부서져 끝납니다.

ඉවර වුණා කියන එක අතීතගත වුණා. අතීත නාමගෝත්‍රයට එකතු වුණා. ස්කන්ධය හා සම්බන්ධ වුණා. ස්කන්ධයේ වර්තමාන අවස්ථාව එක්කම ගිහිල්ලා ස්කන්ධයේ අතීත අවස්ථාව හා එතකොට එතන පෙන්නන ස්පර්ශ

끝났다는 것은 지나간 것이 되었다는 뜻입니다. 지나간 nāma 무리에 더해졌습니다. khandha와 이어졌습니다. khandha의 지금 자리와 함께 가서 khandha의 지나간 자리와도 이어졌습니다.

අතීත අවස්ථාව හා එතකොට එතන පෙන්නන ස්පර්ශ කියන්නේ අපිට මේ දැනෙන්න කාලයක් තියෙන ස්පර්ශයක් නෙමෙයි. අපිට මේ ස්පර්ශය කියලා දැනෙන සංඥාවක් එනවන්න ඒ දැනෙන ස්පර්ශය ස්කන්ධය සම්බන්ධ එකක්.

그러면 거기서 말하는 phassa는 우리가 느낄 만한 길이가 있는 phassa가 아닙니다. 우리가 phassa라고 느끼는 saññā가 오는데, 그 느껴지는 phassa는 khandha에 속한 것입니다.

රූපයයි රූපස්කන්ධයයි දෙකක්. වේදනා ක්ෂණයයි වේදනා ස්කන්ධයයි දෙකක්. සංඥා ක්ෂණයයි සංඥා ස්කන්ධයයි දෙකක්. සංඛාරක්, ක්ෂණයයි, සංඛාර ස්කන්ධයයි දෙකක්. විඤ්ඤාණක් ක්ෂණයයි, විඤ්ඤාණ ස්කන්ධයයි කියන්නේ දෙකක්. එකක්න.

rūpa와 rūpa-khandha는 둘입니다. vedanā khaṇa와 vedanā-khandha는 둘입니다. saññā khaṇa와 saññā-khandha는 둘입니다. saṅkhāra khaṇa와 saṅkhāra-khandha는 둘입니다. viññāṇa khaṇa와 viññāṇa-khandha도 둘입니다. 하나가 아닙니다.

ක්ෂණය දැනගන්නේ සර්වච සහ ඥානය. අනික් අයට ක්ෂණය හඳුරගන්න බැ අපි හඳුරගන්නේ එකින් එක ඇමනිච්ච ක්ෂණ පරම්පරාවක් හඳුරගන්නවා.

khaṇa를 아는 것은 sabbaññuta ñāṇa입니다. 다른 이들은 khaṇa를 알아볼 수 없습니다. 우리가 알아보는 것은 하나하나 이어 붙은 khaṇa의 줄입니다.

ක්ෂණ පරම්පරාවක හැටි අපි රූප හැටියට, වේදනා හැටියට, සංඥා හැටියට, සංඛාර හැටියට, විඤ්ඤාණය හැටියට වටහා ගන්නවා මිසක්. අපිට ක්ෂණය වටහන්න බැ. ක්ෂණය දකින්න බැ.

그 khaṇa의 줄을 우리는 rūpa로, vedanā로, saññā로, saṅkhāra로, viññāṇa로 알아챌 뿐, khaṇa 하나를 알아챌 수는 없습니다. khaṇa를 볼 수 없습니다.

ඒක අනාවර්ණ ඥානයට අයිති දෙයක්. ලොව්තුරා බුද්ධඥානයට අයිති දෙ. ඕක වරද්ද දකින්නේ

그것은 anāvaraṇa ñāṇa에 속한 것, lokuttara이신 부처님의 ñāṇa에 속한 것입니다.

බුද්ධඥානයට අයිති දෙ. ඕක වරද්ද දකින්නේ ක්ෂණය කියලා ක්ෂණ ස්කන්ධයක්ම දකිනවා. ක්ෂණ සමූහයක්ම දකිනවා ක්ෂණය කියලා හැවටෙනවා.

이를 잘못 보는 이들은 khaṇa라면서 khaṇa 덩어리를 보고, khaṇa 무리를 보면서 그것이 khaṇa라고 속습니다.

ක්ෂණය දකිනකන් නිවන් දකින්න බැහැ. මේ ආදී වශයෙන් ක්ෂණයේ බිඳෙනවා දකින්න ඕනෑහැ. මේ ආදී වශයෙන් කියන භාවනා ක්‍රම එක දේශනා ක්‍රම තියෙනවා.

'khaṇa를 볼 때까지는 nibbāna를 볼 수 없다', 'khaṇa가 부서지는 것을 보아야 한다' 하는 식의 bhāvanā 방법, 가르침 방법이 있습니다.

කර්මස්ථානාචර එහෙමත් කියන අයි ඉන්නවා. ක්ෂණය දකින්න ඕනේ කොහොමහරි කියලා. ක්ෂණය දකිනවා කියලා ක්ෂණ කන්දරාවක් දැකලා ක්ෂණ මහා මිරක් විතර එකක් දැකලා මම ක්ෂණය දැකා කියලා රැවටෙනවා.

kammaṭṭhānācariya라 하는 이들 가운데에도 어떻게든 khaṇa를 보아야 한다고 하는 이들이 있습니다. khaṇa를 본다며 khaṇa 더미를, 커다란 khaṇa 덩어리 하나를 보고서 '나는 khaṇa를 보았다'고 속습니다.

ක්ෂණයක් දැකිලා නිවන් දකිනවා කියන එක කරන්න බැලගන්න ඒක අනාපවර්ණ ඥානයටයි. ක්ෂේතියක් ක්ෂණ කෝටි ප්‍රකෝටියක් එකට එකතු වෙලාවක් දකින්න බැ. සාමාන්‍යයෙන් ශ්‍රාවක මනසට

khaṇa를 보아서 nibbāna를 본다는 것, 그것을 해낼 수 있는 것은 anāvaraṇa ñāṇa뿐입니다. 수억 khaṇa가 함께 모인 때조차 보통의 sāvaka 마음으로는 볼 수 없습니다.

ඒක ක්ෂණයක් කොහොමද දකින්නේ? නාම රූප විධි විධි යනවා මම දැක්කා කියලා.

그런데 khaṇa를 어떻게 본다고 합니까? 'nāma와 rūpa가 부서지고 부서져 가는 것을 나는 보았다'고 합니다.

නාම බිඳෙනවා දැක්කා කියනවා. රූප බිඳෙනවා දැක්කා කියනවා. කොහොමද දප්පු ම කකුල බිබිලි දාගෙන බිබිලි දාගෙන ගියා අයඟේ බිබිලි දාලා පොකුරක් වෙලා හිටන් ගේලා කියා ම දැක්කා කියනවා. භාවනා කර ඉන්නකොට මේ රූප

nāma가 부서지는 것을 보았다 하고, rūpa가 부서지는 것을 보았다 합니다. '내 다리가 거품을 일으키고 일으키다가 몸에 거품이 송이송이 맺혀 터져 나가는 것을 보았다'고 합니다.

ම දැක්කා කියනවා. භාවනා කර ඉන්නකොට මේ රූප බිදෙනවා මම දැක්කා. රූපක්ෂණය බිදෙනවා දැක්කා කියනවා.

'bhāvanā를 하고 있을 때 이 rūpa가 부서지는 것을 보았다, rūpa khaṇa가 부서지는 것을 보았다'고 합니다.

රූපක්ෂණය බිදෙනවා කියන ඇහිපිය ගහන මොහොතක රූපක්ෂණ කෝටි ප්‍රකෝටි ගානක් බිඳි යනවා.

rūpa khaṇa가 부서진다고 하지만, 눈 한 번 깜빡이는 동안에 rūpa khaṇa 수억 개가 부서져 갑니다.

දැක්කා දැන් මය කය පුපුරු කෑලි කෑලි බුබුලු දාගෙන බුබුලු දාන්න ගියා ගවිල්ලා ගියා වගේ දැක්කා ක්ෂණ බිඳෙනවා දැක්කා රූපය කියලා කියනවා කෙනෙක් භාවනා කර ඉන්නකොට මම ෙහෙම එකක් දැක්කා කියලා. කර්මස්ථානාචාර්යට කියනවා. එහෙනම් නාම රූප දැක්කන්නේ.

'이제 내 몸이 터져 조각조각 거품을 일으키며 사라져 가는 것처럼 보았다, khaṇa가 부서지는 것을 보았다, rūpa를 보았다'고, 어떤 이가 bhāvanā를 하다가 '이런 것을 보았다'며 kammaṭṭhānācariya에게 말합니다.

කියනවා. එහෙනම් නාම රූප දැක්කන්නේ. විදෙනහට දැක්කන්නේ. උදය විඤඥාණය පහළ වුනා. දැන් මෙහෙම කියනවා.

그러면 '그렇다면 nāma-rūpa를 보았구나, 부서지는 모습을 보았구나, udaya ñāṇa가 생겼구나' 합니다. 요즘은 이렇게 말합니다.

දැන් ක්ෂණය බිදෙනවා දැක්කා කිව්වොත් එතනම මිත්‍යා දෘෂ්ටියක් වෙන්නේ.

그런데 'khaṇa가 부서지는 것을 보았다'고 하면 바로 거기서 micchā diṭṭhi가 됩니다.

දැන් අපි අහනවා ඔය බුබුලක් හටගෙන බිදෙනවා වගේ දැක්කේ මනසින් අර භාවනා කරනකොට ඒකට ගිය කාලය තත්ත්වයෙන් කෝටි ලක්ෂණය එකක් තරම් කාලයක්ද? නැත්නම් ඊට වැඩි එකක්ද ක්ෂණය කියන එකේ ආයුෂ තත්ත්වයක් කෝටි ලක්ෂයකට බෙදුවොත්. එයින් පංගුවත් අර තරම් ප්‍රමාණයක්ම

이제 우리가 묻습니다. bhāvanā를 하면서 마음으로 거품이 일어나 부서지는 듯이 본 그것에 걸린 시간이 1초를 수천만으로 나눈 하나만큼의 시간입니까, 아니면 그보다 긴 것입니까? khaṇa라는 것의 수명은 1초를 수천만으로 나누었을 때 그 한 조각만큼밖에 안 됩니다.

අපි දැකලා තියෙන්නේ තත්වරය තත්වරයෙන් තත්ත්වරයට විදිලා දැක්ක නම් එහෙම කෝටි ලක්ෂ කෝටි ලක්ෂ විදෙන ඒවා නේද ක්ෂණද දැකලා තියෙන්නේ ක්ෂණ කෝටි ලක්ෂ ගාක් එහෙනම් ක්ෂණය විදිලා දැක්කා කිව්වොත් හරිද

우리가 본 것이 1초씩, 초에서 초로 부서지는 것이었다면, 그것은 수천만씩 부서지는 것들이 아닙니까? 본 것은 khaṇa가 아니라 수천만 khaṇa입니다. 그렇다면 'khaṇa가 부서지는 것을 보았다'고 하면 맞는 말입니까?

ක්ෂණය අඳුරගෙනත් නැහැ අභිධර්මය තේරුම් අරගෙනත් නැහැ. ධර්මය කියා තියෙන එක වටහගෙනත් නෑහ.

khaṇa도 알아보지 못했고, abhidhamma도 알아듣지 못했고, dhamma가 말하는 바도 알아채지 못한 것입니다.

ඉතින් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන ක්ෂණ කියන්නේ සර්වජ් ගෝචර දෙයක්.

그러니 rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa라는 khaṇa는 sabbaññu에게만 보이는 것입니다.

අපි දකින්නේ රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඤ්ඤාණ ස්කන්ධ, ගොඩවල් අපි දකින්නේ.

우리가 보는 것은 rūpa-khandha, vedanā-khandha, saññā-khandha, saṅkhāra-khandha, viññāṇa-khandha라는 더미들입니다.

මේ ගොඩවල් වලින් අපි සම්මතයක් පනවා ගන්නවා අපේ මනසෙන්ම දිය බුබුලක් බිඳෙනවා දකිනකොට බුබුල ආවා බිඳිලා ගියා. බුබුල නැම අපි සම්මතය මනසෙන් ගොඩනගාගත්තඒ.

이 더미들로 우리는 우리 마음으로 sammuti를 세웁니다. 물거품이 부서지는 것을 볼 때 '거품이 생겼다가 부서져 갔다' 하는데, 거품이라는 것도 우리가 마음으로 세운 sammuti입니다.

බුබුලක් මතුවෙලා බිඳිලා යනවා මොහොතට ඔය කියන ඉතාම සුළු මොහොතද අපි දැක්ක නම් එහෙම වේදනා ස්කන්ධයක්මයි දැක්කේ.

거품이 솟았다가 부서져 가는 그 아주 짧은 때를 우리가 보았다 해도, 그것은 vedanā-khandha 하나를 본 것입니다.

හටගත්ත දෙයක් බිඳිලා යනකොට දිය බුබුලක් මතුවෙලා බිඳිලා ගියා දයක් යනම් දිය බුබුල ඉපදිලා, දිය බුබුල පැවැතිලා එහෙම විපරිණාමයට පත්වෙලා දිය බබුල පිදුනේ. ඇහිපිය ගහන මොහොතක් නම් මේකට ගියේ.

일어난 것이 부서져 갈 때, 물거품이 솟았다가 부서진 것을 보면, 물거품이 태어나고 머무르고 vipariṇāma에 이르러 터진 것입니다. 거기에 눈 한 번 깜빡일 만큼의 시간이 걸렸습니다.

ඔතන අපි අපේ ඇහැට ඇහැට බලපුහම දියපුබුල බිඳෙනවා දැක්ක අවස්ථාවේ දැනුන වේදනා කොටස. දැනීම් කොටස. දැනීම් චිත්තක්ෂණ කෝටි ලක්ෂ ගානක්. ඒක පොදියක් අපි දැක්කේ.

거기서 우리 눈으로 보았을 때, 물거품이 부서지는 것을 본 그때 느낀 vedanā 부분, 곧 느낌 부분은 느낌의 cittakkhaṇa 수천만 개입니다. 우리가 본 것은 그 꾸러미입니다.

එහෙනම් වේදන ක්ෂණයක් අපිට දකින්න බැ. එහෙනම් අපි හැමේම දකින්නේ විපරීතියක්. සම්මතයක්. සම්මතයක් කියන්නේ ඇත්තක් නෙමෙයි.

그렇다면 vedanā khaṇa 하나를 우리는 볼 수 없습니다. 그렇다면 우리가 늘 보는 것은 뒤집힌 것, sammuti입니다. sammuti는 참이 아닙니다.

බොරුවක්ම ගොඩනැගෙන හැටි දකිනවා. බොරුවට වෙන දේ දකිනවා. නිවන් දකින්න ඕනයි.

거짓이 어떻게 세워지는지를 봅니다. 거짓으로 되어 가는 것을 봅니다. nibbāna를 보려면 그래야 합니다.

බොරුවක් ගොඩනැගෙන හැටි ධර්මානුකූලව බුද්ධිය තීරණය කරනවා. එහෙනම් මේ ක්ෂණය එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ක්ෂණ කෝටි ලක්ෂ ගානක සම්පිණඩනය.

거짓이 세워지는 모습을 dhamma에 맞게 지혜로 가려냅니다. 그렇다면 여기 있는 것은 khaṇa 하나가 아니라 수천만 khaṇa가 뭉친 것입니다.

එහෙනම් මේ පෙන්නුම් කරන්නේ මායාව පේන එක ඇත්තක් නෙමෙයි මායාවක්.

그렇다면 이것이 보여 주는 것은, 보이는 것이 참이 아니라 māyā라는 것입니다.

එහෙනම් ගොඩනැගෙන මායාවක් ඇත්්ද මායාවක් ගොඩනැගෙනවා. මායාවක් විඳිලා යනවා.

그렇다면 세워지는 māyā가 있습니까? māyā가 세워지고, māyā가 부서져 갑니다.

මායාවක ස්වභාවය දැක්කහම නිවන් දකින්න ඇති. මායාව මායාවක් හැටියට දකිනවා. ඒක ගෝචර වෙලා තියෙන ධර්මතාවය දකිනවා.

māyā의 바탕을 보았을 때 nibbāna를 보았을 것입니다. māyā를 māyā로 봅니다. 그것이 보이게 된 dhamma의 이치를 봅니다.

ඇහිපිය ගහන මොහොතක යමක් දැක්ක නම්. ඒක බිදෙන හැරි දැක්කනම්. මායාවක් ගොඩනැගිලා මායාවක් නිසාම මේක විපරිණරිණාමයට පත් වෙලා.

눈 한 번 깜빡이는 동안 무언가를 보았다면, 그것이 부서지는 모습을 보았다면, māyā가 세워지고 바로 māyā 때문에 이것이 vipariṇāma에 이른 것입니다.

එහෙනම් එයින් මෙහා තියෙන කොච්චර වෙලා තියෙන්නේ දේවල් කියලා දැක්කත් ඔක්කොම ඔ ජතිය මායාවල්.

그렇다면 그보다 길게 얼마 동안 머무는 것들이라고 보았더라도 모두 그런 종류의 māyā들입니다.

දැන් මායාව පස්සේ මම ගිහිල්ලා මොකටද ඒ කන්දරාව මායාවක් කියා දැකලා අත්හැරියොත්. ඒ කන්දරාව අනිත්ති එක චිත්තක්ෂණය අපි බැඳෙනවද?

이제 내가 māyā를 쫓아가서 무엇 하겠습니까? 그 더미를 māyā라고 보고 놓아 버리면, 그 더미 안의 cittakkhaṇa 하나에 우리가 묶이겠습니까?

අපිට හිතාගන්න බැරි චිත්තක්ෂණයක් සත්වරු කෝටි ලක්ෂ එකේ පංගුවකවත් බැඳිලාද?

우리가 떠올릴 수도 없는, 1초를 수천만으로 나눈 한 조각만도 못한 cittakkhaṇa에 묶이겠습니까?

සම්පිණඩනය අත්හැරියහම් චිත්තක්ෂණයත් අත්ඇරලා ඉවරයි. චිත්තක්ෂණය චන්ද රාගයක් තියෙනවා ඒකත් අත් ඇරලා ඉවරයි. මෙන්න මෙහෙමයි චිත්තක්ෂණයේ චන්ද රාගය අත්හරින්න.

뭉친 덩어리를 놓으면 cittakkhaṇa도 놓아 끝난 것입니다. cittakkhaṇa에 대한 chanda-rāga가 있다면 그것도 놓아 끝난 것입니다. 바로 이렇게 cittakkhaṇa에 대한 chanda-rāga를 놓습니다.

ගොඩම වැඩක් නෑහ කිව් ගොඩේ එකක් ගත්තේ නැත්නම්. එකක්වත් අරන්නේ නැහැනේ. නැ ඒකවත් වැඩක් නැහැ කියලා දැක්ක නේද?

더미 전체가 쓸모없다고 했을 때 그 더미에서 하나라도 집지 않는다면, 하나도 집지 않는 것이지요. '아니, 그 하나도 쓸모없다'고 본 것 아닙니까?

මෙන් මේ ක්‍රමයට ඕනේ ලෝකේ හරයක් නෑහ කියලද අපි හැමදේම මනසයේ ක්‍රියාකාරීත් සිද්ධ වෙන කරනවා. ඒක එක්තරා හිත නියමය.

이런 식으로 세상에 알맹이가 없다고 보게 됩니다. 우리는 모든 것을 마음의 움직임이 일어나는 대로 합니다. 그것은 마음의 한 niyāma입니다.

ඒ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන එක අපි දැනගෙන කරන්න ඕනේ නෑ. ඒ සිත ක්‍රියාත්මකෙන්න යම් නියමයක් පරිදෙනවා. ඒ නියමය කාටත් සිද්ධ වෙන්නේ එක විදිහකට.

그 움직임이 일어나는 것을 우리가 알고서 할 필요는 없습니다. 그 마음이 움직이는 데는 어떤 niyāma가 따릅니다. 그 niyāma는 누구에게나 같은 방식으로 일어납니다.

ගොඩනැගිලා සකස් වෙලා පේන්නේ, සකස් වෙන්නේ, වේදනා කියලා අපිට වැටහෙන්නේ ඒ නියමය පරිදි සිද්ධ වෙන නිසා.

세워지고 짜여서 보이는 것, 짜이는 것, vedanā라고 우리가 알아채는 것은 그 niyāma대로 일어나기 때문입니다.

ඒ නිසා අපිට හැමලේම මේ ක්‍රියාදාමයක තිබෙන්නා වූ සම්පිණ්ඩන ප්‍රතිඵලයක් රූප වශයෙන් වැටහෙනවා, වේදනා වශයෙන් වැටහෙනවා, සංඥා වශයෙන් වැටහෙනවා, සංඛාර වශයෙන් වැටහෙනවා, විඤ්ඤාණ වශයෙන් වැටහෙනවා.

그래서 우리에게는 언제나 이 움직임의 흐름에 있는 뭉친 열매가 rūpa로, vedanā로, saññā로, saṅkhāra로, viññāṇa로 알아채집니다.

සිද්ධ වෙන්නේ මොකක්ද? අපිට නොවැටහෙන ඉතාම සියුම් තැකෙන ක්‍රියාවලියක්. සර්වච්ච ගෝචර, අනාවරණත්ඥානයට ගෝචර වෙන ක්‍රියාවලියක් තියෙනවා ඔතන ඒ ක්‍රියාවලිය තුළ තියෙන ස්කන්ධයන් හෙව ගොඩවල් තමයි අපි මේ අපිට ගෝචර වෙන්නේ.

일어나는 것은 무엇입니까? 우리가 알아챌 수 없는 아주 미세한 흐름입니다. sabbaññu에게 보이는, anāvaraṇa ñāṇa에 보이는 흐름이 거기 있습니다. 그 흐름 속에 있는 khandha, 곧 더미들이 우리에게 보이는 것입니다.

හරි සියුම් තැනක් හොඳට තේරුම් ගන්න.

아주 미세한 대목이니 잘 알아들으십시오.

දන්වලක් හදන මනුස්සයෙක් සැරේ දං හදනවද? මට දන්වලක් හදලා දෙන්න

쇠사슬을 만드는 사람이 한 번에 사슬을 만듭니까?

සැරේ දං හදනවද? මට දන්වලක් හදලා දෙන්න කෑයා දන් අහලා හැදෙන බාසුන් නැහැ කෙනෙකුට ගිහිල්ලා.

'사슬을 하나 만들어 주시오' 하고 대장장이 어른에게 가서 부탁합니다.

මම කිව්වොත් එහෙම භාන් නැහ මල දං වැරක් හදලා දෙනවා. හැබැයි ටිකක් වෙලා ඉන්නවි. පාස්තු නැක්ෂයි. හැබැයි පැයක් විතර යනවා මේක හදලා දෙන්න කියලා.

제가 그렇게 말하면 대장장이 어른이 '좋소, 사슬 한 줄 만들어 드리지요. 다만 좀 기다리셔야 하오. 삯은 받지 않겠소. 다만 이걸 만들려면 한 시간쯤 걸리오' 합니다.

දැන් පැයක් හදලා ඉවලා දන් වෙලා අපිට දෙනවා.

이제 한 시간 동안 만들어서 사슬을 우리에게 줍니다.

දැන් භාසුන් එහා මොකක්ද කියලා දංවැලක් හැදුවද පුරුක් කැමෙනුවද?

자, 대장장이 어른이 한 일이 무엇입니까? 사슬을 만들었습니까, 고리를 이었습니까?

භාතු හදන් වැස භා නැකලේ පුරුක් කමර ක්‍රියාවලිය

대장장이 어른이 한 것은 고리를 잇는 일입니다.

පුරුක් කඇමි පැවයක් ක්‍රියාවලියෙන් පස්සේ බලපු හාම මොකක්ද අහුව හැදිලා තියෙන්නේ දං වෙලා. දැන් භාසු නැහැ එහැ දං වෙලාක්

고리를 잇는 한 시간의 일이 끝난 뒤에 보면 무엇이 만들어져 있습니까? 사슬입니다.

වෙලා. දැන් භාසු නැහැ එහැ දං වෙලාක් හැදුවා කියලා අපි කියනවා. භාසුන් එහා කරලා තියෙන්නේ දං හැදුවා නෙමෙයි. පුරුකෙන් පුරුක අමරපු ක්‍රියාවලිය සිද්ධ වෙලා.

이제 대장장이 어른이 사슬을 만들었다고 우리는 말합니다. 그러나 대장장이 어른이 한 것은 사슬을 만든 것이 아닙니다. 고리에 고리를 잇는 일이 일어난 것입니다.

පුරුක් හැදුවා පුරුක් හදලා හිටන් පුරුක් හද හදා ක්‍රියාත්මක.

고리를 만들고, 고리를 만들어 가며, 고리를 만들고 또 만들며 일을 했습니다.

ඉතින් අපි අහන ඊට පස්සේ භාසුන් නැහ පුරුකක් හැදුද නැක කෑල්ලක් කර නැමීමේ ක්‍රියාවලියක් ගල.

그러면 다음에 우리가 묻습니다. 대장장이 어른이 고리 하나는 만들었습니까? 쇳조각 하나를 구부리는 일을 했습니다.

ඒකට තත්ර තත්ත්වර ගානක් හරි ගියා. විනාඩි ගානක් හරි ගියා. එහෙනම් භා නැහැ පුරුකක් හදලත් නැහැ පුරුකක් හදන ක්‍රියාවලිය කරලා තියෙනවා.

거기에 몇 초든 걸렸고 몇 분이든 걸렸습니다. 그렇다면 대장장이 어른은 고리를 만든 것도 아니고, 고리를 만드는 일을 해 놓은 것입니다.

අන්තිමට බල පටවා ක්‍රියාවලියක් දකිනවා මිසා හදපු එකක් දකිනවා. හදපු එක ඔක්කොම ක්‍රියාවලිය ප්‍රතිඵලය.

끝에 가서 보면, 보이는 것은 일의 흐름일 뿐 따로 만든 것이 아닙니다. 만든 것은 모두 그 흐름의 열매입니다.

එහෙනම් හදන මොහොත කියන්නේ? කාරස සීමාව ඇහිපිය ගහන මොහොතක් කවා හදන මොහොතකට තියන්න.

그렇다면 만드는 순간이란 무엇입니까? 시간의 경계를 눈 한 번 깜빡이는 동안으로 잡아 둡시다.

ඒ මොහොතෙත් ඉතාුම් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි ඇහිපිය ගහන මොහොතක හදපු එක දැක්කේ.

그 순간에도, 눈 한 번 깜빡이는 동안 만들어졌다고 본 것은 아주 미세한 흐름의 열매일 뿐입니다.

එහෙනම් අපි හැම වෙලියේම දකින්නේ. අපිට හිතාගන්න බැරි ගෝචර කරගන්න බැරි නමුත් බුද්ධියට තේරුම් ගන්න පුළුවන් මොහොතක් නෑර කරන ක්‍රියාවලියක ප්‍රතිඵලය අපිට පේනවා.

그렇다면 우리가 늘 보는 것은, 우리가 떠올릴 수도 볼 수도 없지만 지혜로는 알아들을 수 있는, 한순간도 쉬지 않는 흐름의 열매입니다. 그것이 우리에게 보입니다.

ක්‍රියාඵලය පේනවා. අපිට ක්‍රියාව දකින්න පුළුවන්කමක් නෑ අපේ මනසට. හැබැයි අපි දකිනවා ක්‍රියාවක් නොවුණා නම් ක්‍රියාඵලය මතු වෙන්න ඕනේ.

일의 열매가 보입니다. 일 자체를 볼 힘은 우리 마음에 없습니다. 하지만 일이 없었다면 열매가 솟을 수 없다는 것을 우리는 압니다.

ක්‍රියාව නිසාම ක්‍රියාඵලය පතු වුණා. ඒ නිසා මේ කම්බි කෑල්ල නැවුණා. ක්‍රියාවත් එක්කලාම ක්‍රියාවට අනුකූලව රූපය ක්‍රියාත්මක වෙච්ච නිසා ඊට අනුකූලව කම්බි කෑල්ලේ නම්ය ආවා. නැවිලා නැවිලා ගිහිල්ලා මේක රවුන් වුණා. ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වචන. ඊට පස්සේ කෑල්ලෙන් කෑල්ල පෑසීමේ ක්‍රියාවලියක එන්නට පැස් වුණා පෙවුන.

바로 일 때문에 열매가 솟았습니다. 그래서 이 쇠줄 조각이 구부러졌습니다. 일과 함께 일에 맞게 rūpa가 움직였기 때문에 그에 맞게 쇠줄 조각이 휘었습니다. 구부러지고 구부러져서 이것이 둥글게 되었습니다. 그것이 그 일의 열매입니다. 그다음 조각과 조각을 붙이는 일 끝에 붙었습니다.

ක්‍රියාවලිය ප්‍රතිඵලය දැන් ඒකේ මුද්දක් හැදුනා පෙවුනේ.

일의 열매로 이제 고리 하나가 만들어졌습니다.

ඒ මුද්දට තව එකක් දාලා වෙලා හිටහනම් ඇමිනුවා පෙවුනේ. අර ක්‍රියාවලියම කරගෙන ගිය නිසාමයි ඒකත් නැ. ඒකත් පැත් වුණේ.

그 고리에 또 하나를 넣어 이었습니다. 같은 일을 이어 갔기 때문에 그것도 붙었습니다.

ක්‍රියාඵලය දැක්කේ. මෙන්න පින්වතු ක්‍රියාඵල සම්පිණඩනයක් ගිහිස ගිහිලා ඉවරනාට පස්සේ බලපුවහම අතීතයට ගෙවිලා ගිය ක්‍රියාඵලිය ක්‍රියාවේ ප්‍රතිඵල මාලාවේ පුතු රූප පරම්පරාවක් තියෙනවා පැත්තක වෙන්න. ඒක දන්වැර.

본 것은 일의 열매입니다. 보십시오, 여러분. 일의 열매가 뭉쳐 다 끝난 뒤에 보면, 지나가 버린 일의 열매들, 그 열매의 줄로 이어진 rūpa의 줄이 한쪽에 놓여 있습니다. 그것이 사슬입니다.

දැන් දං දැක්කා දන්වලක් හදලා දුන්න. අපි කියනවා භාසුන හැටිය දං වෙලා හදාගත්තා. භාසුන් නැහැ දන්වලා හැදුවා. දැන් භාසුන් නැහැ ක්‍රියාඵල ක්‍රියාවක ඉඳිලා තියෙනවා. අනුකූල ක්‍රියාඵලයට අනුව දන්වලා හැදිලා තියෙනවා.

이제 사슬을 보았습니다. 사슬을 만들어 주었습니다. 우리는 대장장이 어른이 사슬을 만들었다고 말합니다. 대장장이 어른이 사슬을 만들었다고요. 그러나 대장장이 어른은 일을 해 두었고, 그 일에 맞는 열매대로 사슬이 만들어져 있는 것입니다.

මෙන්න මේ වගේ මේ ලෝකේ හැම රූපයක්ම හැම වේදනාවක්ම හැම සංඥාවක්ම අපිට වැටහෙන තැනට ආවක මෙන්න මෙපදු හදපු ක්‍රියාප සම්පිඩ.

이와 같이 이 세상의 모든 rūpa, 모든 vedanā, 모든 saññā가 우리에게 알아채지는 자리까지 오면, 그것은 이렇게 만들어진 일의 뭉침입니다.

එහෙනම් පුරුකින් දංවෙලා දකින්න බැරුවා වාගේ අපිට කවදාවත් දන්වැන් දන්වැලින් පුරුක් කඇමිල්ලම දංවැලා හැදුනා. පුරුකින් දන්වෙලා දකින්න බැරුවා වාගේ.

그렇다면 고리에서 사슬을 볼 수 없듯이, 우리는 결코 고리만으로 사슬을 보지 못합니다. 고리를 이어서야 사슬이 만들어졌습니다. 고리에서 사슬을 볼 수 없듯이 말입니다.

වේදනා ඒකකය අපිට දකින්න බැහ. වේදනා ඒක එකක එකආකාරයක්. අපිත් මේ වේදනා කියන සම්පින්නඩන පොදිය තව ආකාරයක්.

vedanā 낱개를 우리는 볼 수 없습니다. vedanā 낱개는 한 가지 모습이고, 우리가 vedanā라고 하는 뭉친 꾸러미는 또 다른 모습입니다.

දන්වැල් පුරුක එක ආකාරයක් ඇමුණු වුනාහම හැදිෙන දංවැල තව ආකාරයක්. ඇමිනු වුනාම හැදෙන දංවැල වෙනම පෙනා වාගේ. පුරුක් කඇමිණී පුරුක වෙනම පෙරුනා වාගේ. පුරුකෙන් දන්වැලක් පෙන්නද? බැරුවා වාගේ.

사슬의 고리는 한 모습이고, 이어 붙었을 때 만들어지는 사슬은 또 다른 모습입니다. 이어 붙여 만든 사슬이 따로 보이고, 이어지지 않은 고리가 따로 보이듯이 말입니다. 고리에서 사슬이 보입니까? 볼 수 없듯이,

අපිට රූප ක්ෂණයකින්, වේදනා ක්ෂණයකින්, සංඥා ක්ෂණයකින්, සංඛාර ක්ෂණයකින්, විඤ්ඤාණ ක්ෂණයකින් මෙන්න මේ බඳු රූපයක් මෙන්න බැඳු වේදනාවක් මෙන්න බැඳු සංඥාවක් මඳු සංඛාරයක් මෙබඳු විඤ්ඤානයක් කියලා පෙන්නන්න බැ. දැන් පෙන්නනේ ඒවා මොනවද ඔක්කෝ මායාවට මායා සම්පින්න

rūpa khaṇa, vedanā khaṇa, saññā khaṇa, saṅkhāra khaṇa, viññāṇa khaṇa로 '이런 rūpa, 이런 vedanā, 이런 saññā, 이런 saṅkhāra, 이런 viññāṇa'라고 우리에게 보여 줄 수는 없습니다. 지금 보이는 그것들은 무엇입니까? 모두 māyā, māyā의 뭉침입니다.

එහෙනම් අපි රූප දැකලා තියෙනවද? වේදනා දැකලා තියෙනවද? සංඥා දැකලා තියෙනවද? සංඛාර දැකලා තියෙනවද? විඤ්ඤාණ දැකලා තියෙනවද?

그렇다면 우리는 rūpa를 보았습니까? vedanā를 보았습니까? saññā를 보았습니까? saṅkhāra를 보았습니까? viññāṇa를 보았습니까?

ඒ මායාවන්ගෙන් හටගත්ත ස්කන්ධ ගුරවල් දැකලා තියෙන නිසා අපි රූප ස්කන්ධ දැකලා තියෙනවා. වේදනා ස්කන්ධ දැකලා තියෙනවා. සංඥා ස්කන්ධ දැකලා තියෙනවා. සංඛාර ස්කන්ධ දැකලා තියෙනවා. විඤ්ඤාණ ස්කන්ධ දැකලා තියෙනවා.

그 māyā들에서 생긴 khandha 더미들을 보았기 때문에 우리는 rūpa-khandha를 보았고, vedanā-khandha를 보았고, saññā-khandha를 보았고, saṅkhāra-khandha를 보았고, viññāṇa-khandha를 보았습니다.

එහෙනම් රූප ක්ෂණය කියන්නේ චෛතසිකයක්.

그렇다면 rūpa khaṇa라는 것은 cetasika 하나입니다.

ඔන්න ස්කන්ධ වලට කියනවා රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ස්කන්ධ කියලා.

보십시오, 그 khandha들을 rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa khandha라고 부릅니다.

එහෙනම් පංච ස්කන්ධ මිසක් සත්වයා කියන්නේ. ඒකක නෙමෙයි.

그렇다면 satta라는 것은 pañca khandha일 뿐, 낱개가 아닙니다.

ඒකකය දකින්න බැහැ. ස්කන්ධ දැක්ක ඇහෙ.

낱개는 볼 수 없습니다. khandha를 보았지요.

ස්කන්ධ මායාව කියා දැක්ක එදාට ස්කන්ධ වල බැඳීමත් ඇරුනහම අර ක්‍රියාකලාපය ඉතුරුද හිත

khandha가 māyā라고 본 그날 khandha에 대한 묶임도 풀리면, 그 움직임에 대한 마음이 남겠습니까?

ස්කන්ධ ගොන්නන ක්‍රියාකලාපය අපිට දැන් පේන්නේ නැති වුණට ඒක චන්ද රාගයක් ඉතුරු වෙයි.

khandha를 세우는 움직임이 지금 우리에게 보이지 않는다고 해서 거기에 chanda-rāga가 남겠습니까?

කොච්චර සූක්ෂම ක්‍රියාකලාපයක් නමුත් ඒකේ තිබි වෙච්ච බැඳීමක් තිබනම් බැඳීම ඉවරයි.

아무리 미세한 움직임이라도 그것에 묶임이 있었다면, 그 묶임은 끝났습니다.

අපි දැක්කේ මොකක්ද? මායාව දැක්කා. මායාව ගොඩන්න හැටි දැක්කා. ඒකයි ක්‍රියාකලාපකයන් ගොඩනගනේ මායාවක් බව දැක්කා. මායාව වැඩක් නැත්නම් ගොඩගෙන ක්‍රියාකලාපය මට ඇති වැඩකුත් නැ. ක්‍රියාකලාපය අපි දැක්කේ නැතුුවට ක්‍රියාලාපය ඡන්දර රාගයක් තිබුනාද ඒක ඉවරයි. ඡන්දර රාගයෙන් වදුනා නම් එතනින් ඉවරයි.

우리가 본 것은 무엇입니까? māyā를 보았습니다. māyā가 세워지는 모습을 보았습니다. 그 움직임들이 세우는 것이 māyā임을 보았습니다. māyā가 쓸모없다면 그것을 세우는 움직임도 나에게 아무 쓸모가 없습니다. 움직임을 우리가 보지 못했더라도, 움직임에 대한 chanda-rāga가 있었다면 그것은 끝났습니다. chanda-rāga에서 풀려났다면 거기서 끝입니다.

එහෙන රූප දැකලා වේදනා දැකලා මිදෙනවා කියන එක නෙමෙයි කරන්නේ. මායාව දැකලා මායාව අසාරයි කියලා දැකලා මායාවට පිළිව මිදෙනවා. මෙන්න මේකේ නිවන.

그러니 rūpa를 보고 vedanā를 보고 풀려나는 것이 아닙니다. māyā를 보고, māyā가 알맹이 없다고 보아 māyā에서 풀려납니다. 바로 여기에 nibbāna가 있습니다.

අපි ඕක පැත්තකින් තියලා හිටන් සර්වච ගෝචර වෙන්න ගියොත් මොකද වෙන්නේ? චිත්තක්ෂණය දකිනකම් භාවනා කරන්න කිව්වා. අති දාවනය කරලා ලෝක විෂය අචින්තයයි කිව්වේ ගිහිල්ලා අතිච්ච රූප විෂය හොයන්න ගිහිල්ලා පිස්සෙක් වෙන්න පුළුවන්.

이것을 한쪽에 두고 sabbaññu에게만 보이는 것을 보려 하면 어떻게 됩니까? cittakkhaṇa를 볼 때까지 bhāvanā하라고 했습니다. 지나치게 내달려서, loka visaya는 acinteyya라고 하신 그것을 쫓아가 미세한 rūpa visaya를 찾으러 가다가는 미치광이가 될 수 있습니다.

සත්වය අචින්තයි ලෝක විචින්තයි, කර්ම විචින්තයි, ධර්ම විය අචින්තයයි චිත්ත විසය අචින්තයයි. මේ අචින්තය කාරණා පස්සේ උක්ෂම තැන් හොයන්න ගිහිල්ලා සර්වචයන් වහන්සේ දකින එක දකින්න ගිහිල්ලා. මොකද දකින්න යන්නේ?

satta는 acinteyya, loka는 acinteyya, kamma는 acinteyya, dhamma visaya는 acinteyya, citta visaya는 acinteyya입니다. 이 acinteyya한 것들을 좇아 미세한 곳을 찾으러 가고, sabbaññu께서 보시는 것을 보려고 가서 무엇을 보겠다는 것입니까?

ඉතින් ඒ නිසා අපිව රවට්ටලා හංගපු තැන් ඕවා.

그러니 그것들은 우리를 속여 감추어 둔 곳들입니다.

වටිනා මොලේ නිවන් දකින් මෙහෙ යවන්නට හේතුකාරය තිබිච්ච මොලේ හැකියාව මුලා වැඩපිලත් තුළින්

nibbāna를 보는 데로 보낼 바탕을 지닌 값진 머리의 힘을, 속이는 가르침을 통해

මන්ධබුද්ධ එහෙනම් මන්ධබුතයන් දේශන කරන්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වික්ෂිප්ත බව පත් කරලා. පිස්සෙප් බවට පත් කරන්න හේතු කළා. උම්පත්තකෙක් වෙලා.

흩어진 상태로 만들어 미치게 하는 까닭이 되었습니다. 미친 사람이 되어 버립니다.

ඔන්න ඕකට වැටෙනවා. ඔච්චර ගොඩක් බලලා නෙමෙයි. අපි හොඳ සාක්ෂි තියෙනවා මුළු ත්‍රිපිටකේ හැමතැනම සාක්ෂි තියෙනවා බොහෝ කොටම. ඔය චිත්තක්ෂණ බලා හිටන්නේ නෙමෙයි අරිහත්යට පත් වෙලා තියෙන්නේ.

바로 거기에 떨어집니다. 그렇게 많이 볼 것도 없습니다. 우리에게는 좋은 보기가 있습니다. Tipiṭaka 전체 곳곳에, 거의 모든 곳에 보기가 있습니다. 그 cittakkhaṇa를 지켜보고 있어서 arahant가 된 것이 아닙니다.

පේන තියෙන අසූචි ගොඩක් දැකලා අසූචි ගොඩේ යථාර්ථය දැකලත් අරිහත් පත් වෙලා තියෙනවා.

눈앞에 있는 똥 더미를 보고 그 똥 더미의 참모습을 보고서도 arahant가 되었습니다.

දිය බුබුලු බිදෙනවා දැකලත් පක්කලයක පෙන බිබුලු යනවා දැකලත්, පෙන පිඩු දැකලත් අරිහත්යට පත් වෙලා. අත හෝදලා දාපු වතුර ටික ටිකක් දුර ගිලා හිඳිලා යනවා දැකලත් මේ සමාජයේ ඔක්කොම ජීවත් වෙන හැටි මෙහෙමනේ වැනසි යන්නේ මෙහෙමනේ. මතුව වෙනවා ගෙවිල යන්නේ මෙහෙමනේ.

물거품이 부서지는 것을 보고도, 냄비의 거품이 꺼져 가는 것을 보고도, 거품 덩어리를 보고도 arahant가 되었습니다. 손 씻고 버린 물이 조금 흘러가다 스며 말라 가는 것을 보고도, '이 세상 모두가 사는 모습이 이렇구나, 사라져 가는 것이 이렇구나, 솟았다가 다해 가는 것이 이렇구나' 하고 보았습니다.

මතු වෙලා ඉන්නේ ඔක්කොම නැවත පොළොවට පස් වෙන්නේ මේ වතුරට ගිහ හිඳිලා ගියා වගේ නේද මේ අනුව දැකලාත් අරිහත් පත් වෙලා. මායාවী හැටි කල්පනා කරලා මායාව ස්වභාවය දැකලා මායාවත් ඇලලා ගියාට පස්සේ ඒ මායාව ගොඩක් ක්‍රියා කළා අපි තව බඳිල හිතක් නැති නිසා. ඒකේ නිදහස්

솟아 있는 모든 것이 다시 땅에 흙이 되는 것이 이 물이 스며 말라 간 것과 같지 않은가 하고, 이렇게 보고도 arahant가 되었습니다. māyā의 모습을 생각하고 māyā의 바탕을 보아 māyā에 들러붙음도 풀려 간 뒤에는, 그 māyā 더미가 움직여도 더 묶일 마음이 없기 때문에 거기서 풀려났습니다.

මෙන්න මෙහෙමයි අරිහත්යට පත්වෙලා තියෙන්නේ.

바로 이렇게 arahant가 된 것입니다.

සර්වඥ වෙලා නෙමෙයි අරිහත්යට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අරිහතයට පත් වෙන මොහොත. සර්වඥ වෙලා අරිහත් වුනේ නෑ.

sabbaññu가 되어서 arahant가 되는 것이 아닙니다. 부처님께서 arahant가 되신 그 순간에도 sabbaññu가 되어서 arahant가 되신 것이 아닙니다.

එහෙනම් බුදුරජාණන් වහන්සේ අනාවරණ ඥානය පහළ වුනේ අරිහත් ඵලය අසාර.

그렇다면 부처님께 anāvaraṇa ñāṇa가 생긴 것은 arahatta phala 뒤입니다.

එහෙනම් අරිහත් ඵල එනකම් මාර්ගය ලැබුවේ මොකේද? අනාවරණ ඥානය.

그렇다면 arahatta phala에 이르기까지 magga를 얻은 것은 무엇으로였습니까? anāvaraṇa ñāṇa였습니까?

මේ අනාර්ණ ඥානය පහලට පසේ බුදුරජාණන් වහන්සේ රූපය ක්ෂණයේ හැටි. වේදනා ක්ෂය දන්නේ උන්වහන්සේ එහි අනුව ඒ බුදුන්ට පස කරපු වැඩක්.

이 anāvaraṇa ñāṇa가 생긴 뒤에야 부처님께서 rūpa khaṇa의 모습, vedanā khaṇa를 아십니다. 그에 따라 아시는 것, 그것은 부처가 되신 뒤에 하신 일입니다.

එහෙනම් බුදු වෙනකම් මොකක්ද වැඩිේ? මායා ලෝකය ගොන්නැගෙන පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය දැකලා. ඔය ස්කන්ධයන්ගේ තිබෙන්නාූ මායාව දැකලා.

그렇다면 부처가 되기까지 한 일은 무엇입니까? māyā 세상이 세워지는 paṭicca samuppāda의 흐름을 보고, 그 khandha들에 있는 māyā를 본 것입니다.

මේ මායාව ගොරෙන නැැගෙන්නේ මෙහෙම රටාවකින් බව දැකගන්නා. රටාවේ අස්සින් ගන්න ගියේ නැහැ හොයන්න. මායාවේ හිත අත්හැරියේ. දැන් මායාව ගොරනගැන යවක් ඇත්්ද මට ඒකෙන් වැඩකුත්.

이 māyā가 이런 틀로 세워진다는 것을 보셨습니다. 틀의 속을 파고들어 찾으러 가지 않으셨습니다. māyā에 대한 마음을 놓으셨습니다. 'māyā가 세워지는 것이 있다 한들 나에게 무슨 소용인가' 하고.

මායා ක්‍රියාකලා ගොඩන්නගන ක්‍රියාකලාපය වැඩකුත් නැග ක්‍රියාකලාපී ඡන්ද රාගත් ඇැරලාගේ. අන්න නිදහස් වෙන්නට ඇතුල නිදහස් මානසිකත්වය අර පාරමී වුනේ ඔක්න නැගිලා මතු වෙලායි දීලා සර්වච සත්ඥානය පහළ කළා. දැන්

māyā를 세우는 움직임도 소용없다 하여 그 움직임에 대한 chanda-rāga도 놓으셨습니다. 그렇게 풀려난 마음가짐과 쌓아 온 pāramī가 솟아 올라 sabbaññuta ñāṇa를 일으키셨습니다.

වෙලායි දීලා සර්වච සත්ඥානය පහළ කළා. දැන් උන්වහන්සේට ආවර්ජනා කරපුවහම ඒ සර්වච සජඥාණයෙන් අනාවරණ ඥානය සහිතයි උන්වහන්සේට බැලී හැකියි. මෙන්න මෙහෙමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ.

이제 그분께서 돌이켜 살피시면, 그 sabbaññuta ñāṇa로 anāvaraṇa ñāṇa와 함께 볼 수 있으십니다. '바로 이렇게 이 흐름이 일어난다'고.

මෙන්න මේකයි රූපය කියන මොහොත වේදනා කියන මොහොත සංඥා කියන මොහොතක හැටි මෙහෙමයි. සංඛාර කියන මොහොතක හැටි මෙහෙමයි. චිත්තක්ෂණයක හැටි මෙහෙමයි. රූපක්ෂණයක හැටි මෙහෙමයි. ඒක සකස් වෙන්නේ මෙහෙමයි. ඈඳෙන්නේ මෙහෙමයි. ඒ අනාර්ණ ඥානයට බුදුරජාණන් වහන්සේට ඒ ටික පේන්නේ. නිවන් දකින්න ඒ ටික අවශ්‍ය නැහ.

'바로 이것이 rūpa라는 순간, vedanā라는 순간이다. saññā라는 순간의 모습은 이렇다. saṅkhāra라는 순간의 모습은 이렇다. cittakkhaṇa의 모습은 이렇다. rūpa khaṇa의 모습은 이렇다. 그것은 이렇게 짜이고 이렇게 이어진다.' 그 anāvaraṇa ñāṇa로 부처님께 그것들이 보입니다. nibbāna를 보는 데 그것들은 필요 없습니다.

ඒ ඒ විදිහෙන් ගොන්නගපු ඔක්කෝ මායාවල් මිසක් හරයක් ඇත්තක් ඕකේ නෑහැ කියලා දැක්කහම එහි ඡන්දර රාගය නිදහස් වෙලා ගියාම ඡන්දර රාගය අත්රීමේ රාගක් සේ වුණා, ද්වේශක් සේවනා, මෝහක් සේ වුණා. රාගක් ඒව නිබ්බාන, ද්වේශක්ඛව නිබ්බා නම් මෝහක් ඒව නිබ්බා එයා නිවන් අවබෝධ කරා. නිවන් අවබෝධ කරන්නේ සර්වච සජඥානය පහළ කරලා නෙමෙයි.

그렇게 저렇게 세워진 것은 모두 māyā일 뿐 그 안에 알맹이도 참도 없다고 보았을 때, 거기에 대한 chanda-rāga에서 풀려나 chanda-rāga를 놓음으로써 rāgakkhaya, dosakkhaya, mohakkhaya가 되었습니다. 'rāgakkhayo nibbānaṃ, dosakkhayo nibbānaṃ, mohakkhayo nibbānaṃ', 그이는 nibbāna를 깨달았습니다. nibbāna를 깨닫는 것은 sabbaññuta ñāṇa를 일으켜서가 아닙니다.

රූපයෙහි තිචිත්තක්ෂණ හැටකින්නේ සර්වච සජඥානය ඕනේ. ඔය සර්වච ගෝචර දහම ඒවා අවශ්‍ය නෑ අරිහත්යට පත් වෙන්න.

rūpa 같은 것의 cittakkhaṇa 모습을 알려면 sabbaññuta ñāṇa가 있어야 합니다. 그 sabbaññu에게만 보이는 dhamma들은 arahant가 되는 데 필요 없습니다.

ඉතින් අදත් පෙන්නන්නේ දකින එක නම් නිවන් දකින්න බැ. සෝවාන් එන්නත් චිත්තක්ෂණය දකින්න ඕන. භාවනා කරලා ඔහොම යනකොට පෙනෙ චිත්තක්ෂණය කියලා ඔහොම කරම දෙනවා.

그런데 오늘날에도 '이것을 보지 않으면 nibbāna를 볼 수 없다, sotāpanna가 되려 해도 cittakkhaṇa를 보아야 한다, bhāvanā를 하며 그렇게 가다 보면 cittakkhaṇa가 보인다'고 하면서 그런 방법을 줍니다.

ඉතින් මනසට ගත්ත මායාව දර්ශනයට පත් වෙලා හීනේ පේනවා වගේ පේන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා අහගෙන තියෙනවා.

그러니 마음에 담은 māyā가 눈앞의 모습이 되어 꿈에 보이듯 보이기 시작합니다. 미리 들어 두었기 때문입니다.

ඔය වගේ උගා ඇදිලා ම එකාවක් එනන් එයාගේ ආත්මය ඉවරච්ච හැ. මම ගියාම භාවනා කර ඉන්නකොට ගියාම මහා ඇලක්මේ ගංගාවක් දැක්කා. මම ගංගාවට වැස්සා හේදිලා හේදිලා හේදිලා ගියා ඇට ටිකත් හේදිලා ගියා මොකුත් ඉතුරු වුනේ.

그런 데로 끌려간 어떤 이가 와서 자기 attā가 끝났다고 합니다. '제가 bhāvanā를 하고 있을 때 큰 강을 보았습니다. 제가 강에 들어가 씻기고 씻기고 씻겨 가서 뼈마저 씻겨 가고 아무것도 남지 않았습니다.'

මේ කර්රමස්ථානාර්ය හාමුදුරුවන්ගේ අහපු ගන් කිව්වා ආත්මය ඉලා ඉවරයි. දැන් ආත්මයක් නෑහැ උපදින්නේ. දැන් ඔයා ඉවරයි. පච්චමත් බැව ඕකෙන් ගෙවලා ඉවර කරගන්න සතර ගමන ඉවරයි. මම කල දාසි කොලයක් වෙලා ගියා දැක්කා. ඒක ගිනි අර ගත්තා අලු වුණා අලු ටිකත් පිසිල්ලා ගියා. මොකුත් නෑහැ ඊටත් ඉවර වුණා කියලා. ආ ඔයාත් ඉවර කරගත්තා.

그 kammaṭṭhāna 스님께 여쭈었더니 'attā가 녹아 끝났다. 이제 태어날 attā가 없다. 이제 당신은 끝났다. 이것으로 마지막 bhava를 다 보냈고 saṃsāra 길이 끝났다'고 했답니다. 또 어떤 이는 '제가 종이 한 장이 된 것을 보았습니다. 그것이 불붙어 재가 되고 재마저 흩어져 갔습니다. 아무것도 없이 그것마저 끝났습니다' 하니, '아, 당신도 끝냈군요' 했답니다.

එයාගේ තාත්තම ඉවරයි ඔම භාවනා කරන ප්‍රතිඵලය ලැබුවේ. ඔය ටික තමයි කොරගන්න ඕනේ. ඔය ටික දුා. ඉතින් ඊට පස්සේ මොනවා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඕනේ. ඔය ටික දුා. ඉතින් ඊට පස්සේ මොනවා කරල අත හරියන්න නැ වෙල්ල කැපුවක් දැන්නම් මම රහත් වලින් ඒක අයින් කරන්න . නෑ නැ නැහැ කවුරුත් පිළිගන්නේ නැහැ. මම පිච්චිලා ඉවරයි. මම දන්න හරිම මහා විනාශයට පත් වෙනවා ඊට පස්සේ. මොනවා කලවත් යථාබෝධයට ගන්න එපැ. දැන් මෙහෙම අය මටිලා ඔහොම කියලා තියෙනවා මම ඒකයි කිව්වේ. කියපු අයගේ කතා

그 뒤에는 무엇을 해도 그것을 놓을 수가 없습니다. '이제 arahant라는 것을 빼 주십시오' 해도 '아니, 아니, 아무도 받아들이지 않는다' 합니다. '나는 다 타 버렸다, 끝났다' 하다가, 제가 아는 바로는 그 뒤에 큰 무너짐에 빠집니다. 무엇을 하든 있는 그대로 알아야 하지 않겠습니까. 이런 이들이 저에게 와서 그렇게 말한 적이 있어서 제가 이렇게 말하는 것입니다. 그들이 한 이야기들입니다.

ලෝකය අසාරයි කියලා දැනගත්තහම අසාර නහම මම මොක ඒක ඇලෙනවද ඔය අදහත ඇදිලා අසාරත්වය ඇලීම කියලා වෙරෙච්ච දාන උපාදානය ඉවරයි.

세상이 알맹이 없다고 알면, 알맹이가 없다면 내가 왜 거기에 들러붙겠습니까? 그 생각으로 알맹이 없음을 보면, 들러붙음이라 불리던 upādāna가 끝납니다.

යමක බැඳුන උපාදානය ඉවනා උපාදාන නිරෝධ නම් භව නිරෝධයි භව නිරෝධ නම් ජාති නිරෝධයි ජාති නිරෝධ නම් ජරා මරණ සෝක වදී ඔක්කොම ඉවරයි සසර ගමන කෙලවර මෙන්න ආර්ය මාර්ගය

무엇에 묶였던 upādāna가 끝나 upādāna nirodha이면 bhava nirodha이고, bhava nirodha이면 jāti nirodha이며, jāti nirodha이면 jarā, maraṇa, soka 같은 모든 것이 끝납니다. saṃsāra 길의 끝, 바로 이것이 ariya magga입니다.

පටිච්ච සමුප්පාදය බලන්නේ ක්ෂණ නෙමෙයි. හැබැයි ක්ෂණයත් පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

paṭicca samuppāda를 보는 것은 khaṇa를 보는 것이 아닙니다. 다만 khaṇa도 paṭicca samuppāda의 흐름으로 간다는 것을 부처님께서 가르치십니다.

ඒක දැකගන්න අපේ හැකියාවක් නැහැ. සර්වච ගෝචර දහමේ තියෙන වටිනාක පෙන්නන්නයි ඒ දහම් ලෝකෙට දීලා තියෙන්නේ. ලෝකයා දකින්නේ කොහොමද? මෙන්න මේ වගේ සූක්ෂමතාවයක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක නෑ මෙන්න මේ ක්‍රම රටාවටයි කියලා. එහෙම කරපු දේශනාවල් අභ අපි ධර්මයේ තියෙෙනවා.

그것을 볼 힘은 우리에게 없습니다. sabbaññu에게만 보이는 dhamma의 값어치를 보이시려고 그 dhamma를 세상에 주신 것입니다. 세상 사람들이 그것을 어떻게 봅니까? '이런 미세함이 있다, 그것들은 바로 이런 틀대로 움직인다' 하고 하신 가르침들이 dhamma 안에 있습니다.

ඒ කරන දේශනාව අරිහත්යට පත් වෙන්න ඕන දේශනාව නෙමෙයි. නමුත් සර්වජයන් වහන්සේගේ සර්වචාත්ඥානය කිරෙහි යම්කිසි විශ්වාසයක් ගැඹුරු බවක් දැකගන්න බුදුන් කිර විශ්වාසය බුදුන් කිරිහි ශ්‍රද්ධාව පිහිටන්න අවශ්‍ය කරන දෙයක් තමයි අන්න ඒ කිසිම ශාස්තෘවරයට ගෝචර නොවන්නා වූ මහා ඥානයක් බුදුපියාණන් වහන්සේට තිබෙනවා.

그 가르침은 arahant가 되는 데 필요한 가르침이 아닙니다. 하지만 sabbaññu이신 분의 sabbaññuta ñāṇa에 대한 믿음과 그 깊이를 보아 부처님께 대한 믿음, saddhā가 서도록 하는 데 필요한 것이 바로, 어떤 스승에게도 보이지 않는 큰 ñāṇa가 부처님께 있다는 것입니다.

බුදුරජාණන් වහන්සේ එබඳුත්තමයෙක්. සම පුද්ගලයෙක් ලෝකේ කිසිම තුන් ලෝකයේ නෑහ කියන එක අපිට විශ්වාසයි මෙන්න මේ හේතුවට. උන්වහන්සේගේ දහම් ධර්මඥානය අසීමිතයි.

부처님은 그런 분이십니다. 세 세상 어디에도 그분과 같은 이가 없다는 것을 우리는 바로 이 까닭에 믿습니다. 그분의 dhamma ñāṇa는 끝이 없습니다.

කිසි කෙනෙකුට දකින්න බැරි මෙන්න මේ සූක්ෂමතාවයන් න්‍යාය ධර්මයට අනුව පෙලා දීලා තියෙනවා. අපිට න්‍යාය ධර්මය වෙනා වැටහෙනවා සූක්ෂම ඉලක්ක කරන්න බැරුවද? මෙහෙම නොවුණා නම් මේ ක්‍රමය ඉන්නේ කොහොමද?

누구도 볼 수 없는 이런 미세함을 nyāya dhamma에 맞게 늘어놓아 주셨습니다. 우리에게 nyāya dhamma는 알아채지지만 그 미세함은 짚어 낼 수 없지 않습니까? 이렇지 않았다면 이 방법이 어떻게 있겠습니까?

අන්න ක්‍රමයක් දීලා තියෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ මෙන්න මේ ක්‍රමය. චිත්ත වීතියක් හටගත්තහම චිත්තක්ෂණ 17ක් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙම. කවුරු දැකලද කිව්වේ?

그래서 방법을 주신 것입니다. '그것은 이 방법으로 일어난다. citta vīthi가 일어나면 cittakkhaṇa 17개가 이렇게 움직인다.' 누가 보고서 그렇게 말했습니까?

කොහොමද නිගමනේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සර්වච ගෝචර වෙච්ච දහමකින් ඇහි පිය ගහන මොහොතක් කෝටි ලක්ෂයට බෙදලා එහෙන් පංගු 17ක් එකතු වෙලා හින් සිත් වලක් හැදිච්ච හැරි පෙන්නන්න පුහම කවුද ඕක දැක්?

어떻게 그렇게 맺습니까? lokuttara이신 부처님께 sabbaññu로서 보인 dhamma로, 눈 한 번 깜빡이는 동안을 수천만으로 나누어 그중 17조각이 모여 citta vīthi 하나가 이루어지는 모습을 보여 주셨는데, 그것을 누가 보았습니까?

උඩු හිතේ යටහිත කියයි ඔයිට වඩා එකක් දකින එක ඉන්නවද? නැති එකක් මුලාවට පත් වෙලා වචන ප්‍රකාශයක් කරනවා උඩු හිත ඇට හිත ඊටත් යට හිත යහි තුනක් තියෙනවා කියනවා තැන් කතාව එක්කෙනෙක් කියනවා පහක් තියෙනවා ඔටත් යට එකක් තියෙනවා කියලා. ඔහොම කතාවක් කියනවාස කිසිම අගක්මෙලා තියෙනවා. හරයක් තියෙනවා.

'윗마음, 아랫마음' 하는 이들 가운데 그보다 더 보는 이가 있습니까? 없는 것을 헛갈려 말로 내놓습니다. 윗마음, 아랫마음, 그보다 더 아랫마음, 셋이 있다고 하는 이야기도 있고, 어떤 이는 다섯이 있다, 그보다 아래에도 하나 있다고 합니다. 그런 이야기를 하는데, 거기에 무슨 끝이 있고 알맹이가 있겠습니까?

එහෙම කතා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි න්‍යාය ධර්මයට අනුකූලව ගැලපෙන්න පෙන්නු. න්‍යායානුකූලභාව වැටහෙනවා ශ්‍රාවක නුවනට. හැබැයි ඒක අත්දකින්න. ඒක හිදා බහින්න බැ. ඒකයි කාර. ඉතින් අපිට දැනෙන ස්පර්ශයක් තියෙනවා.

그런 이야기들이 있습니다. 부처님은 그렇지 않고 nyāya dhamma에 맞게 들어맞도록 보이셨습니다. 그 이치에 맞음은 sāvaka의 지혜로 알아챕니다. 하지만 그것을 몸소 겪을 수는 없고, 짚고 들어갈 수도 없습니다. 그것이 까닭입니다. 그러니 우리가 느끼는 phassa가 있습니다.

ඇඟ අතකාවොත් ස්පර්ශය දැනෙනවා. ඇහැට රූපයක් පෙනා රූප ස්පර්ශ වුණා. ඒකද වැටහෙනවා. හැබැයි ඒක ස්පර්ශේනාව කියන චෛතසිකය නෙමෙයි ස්පර්ශ චෛතසිකය නෙමෙයි.

몸에 손이 닿으면 phassa가 느껴집니다. 눈에 rūpa가 보이면 rūpa phassa가 되었습니다. 그것도 알아챕니다. 하지만 그것은 phassa라는 cetasika가 아닙니다. phassa cetasika가 아닙니다.

චෛතසික පරම්පරාවේ චෛතසික ස්කන්ධයක්. ඕ ගොඩක් ඒ තියෙන්නේ. ඒ කියන්නේ දැනුනු වේදනා මාත්‍ර අප්‍රමාණයක් දංවැලේ පුරුකෙන් පුරක බැඳිලා සෑනෙන් ගිහිල්ලා දන්වැලි පනාවා මාගේ. අපිට ස්කන්ධයක් පේනවා විදිහට. අන්න වේදනා ස්කන්ධය කිව්වා ඒක.

그것은 cetasika 줄에 있는 cetasika 더미입니다. 거기 있는 것은 큰 무더기입니다. 곧 느껴진 vedanā 조각들이 셀 수 없이 많이 사슬의 고리에서 고리로 이어져 가서 사슬이 보이듯이, 우리에게 khandha 하나로 보이는 것입니다. 그것을 vedanā-khandha라고 했습니다.

සංඥා මාත්‍ර ගොඩාක් අර වගේ ඇවිල්ලා හිතන්න. පේන ආකාරයට අපි සංඥා ස්කන්ධය කිව්වා.

saññā 조각 수많은 것이 그와 같이 와서 쌓였다고 생각해 보십시오. 그렇게 보이는 모습을 우리는 saññā-khandha라고 했습니다.

අර සකස් කරපු සංඛාර ගොඩවක ක්‍රියාවලියක ක්‍රියා සම්පීදනය සංඛාර ස්කන්ධයක්.

그 짜인 saṅkhāra 더미의 흐름에서 일이 뭉친 것이 saṅkhāra-khandha입니다.

විඤ්ඤාණ මාත්‍ර කෝටි ප්‍රකෝටි අනන්ත අප්‍රමාණ ගානක සම්පිදන වැලක විඤ්ඤාණ ස්කන්ධය කිව්වා. අපිට විඤ්ඤාණ ස්කන්ධයක් හඳුනාගන්න ඔය ක්‍රමයට පුළුවන්. දෙවන

viññāṇa 조각 수억, 끝없고 셀 수 없이 많은 것이 뭉친 줄을 viññāṇa-khandha라고 했습니다. 우리는 그런 방법으로 viññāṇa-khandha를 알아볼 수 있습니다.

හඳුනාගන්න ඔය ක්‍රමයට පුළුවන්. දෙවන දකින්න ඕනේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기