nibbāna dharma로 열기가 가라앉는 길
නිර්වාන ධර්ම සංසිදෙන හැටි.
මුළුමනින්ම ප්රහාණය වේදයි පැහැදිලි කර දෙන්නේ. දැන් මෙතන්දි මේකත් ධර්ම විවරණයක්.
…완전히 끊어지는지를 밝혀 줍니다. 이제 여기서 이것도 dharma를 풀어 보이는 것입니다.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පෙන්නවා තියෙන මේ සසර ගමනට හේතු වෙන මේ සංයෝජන 10කට වෙන් කරලා. සක්කාය දිට්ඨි, විතිකිකිච්ඡා සීලාපත්ත පරාමාස කාම රාග, ව්‍යාපාද, සීනමිද්ධ, උද්දච්ච කාම රාග, ව්‍යාපාද, රූප රාග, අරූප රාග මාන උද්දච්ච, අවිද්‍යා කියලා. මෙන්න මේ සංයෝජන දහයකින් ලෝක සත්‍යයෙන් මේ සසරට බැඳිලා ඉන්නවා. මේක බුදුරජාණන් වහන්සේ
세상에서 가장 높으신 Buddha께서 보여 주신 것이 있습니다. 이 saṃsāra 길을 걷게 하는 saṃyojana를 열 가지로 나누어 sakkāya-diṭṭhi, vicikicchā, sīlabbata-parāmāsa, kāma-rāga, vyāpāda, thīna-middha, uddhacca, rūpa-rāga, arūpa-rāga, māna, uddhacca, avijjā라고 하셨습니다. 바로 이 열 가지 saṃyojana로 세상의 중생은 saṃsāra에 묶여 있습니다.
බැඳිලා ඉන්නවා. මේක බුදුරජාණන් වහන්සේ දුන්න ධර්ම විවරණයක් මිසක්. මේක අනිත් කෙනෙකුට එකපාරකට නිගමනය කරලා මම මේ විතයි මම ඇඳිලා ඉන්නේ මෙන්න මේ දහේ මම මේක දැක්කා කියලා. තමන්ට වෙනම දැනගන්න පුළුවන් ධර්මයක් නෙමෙයි ඕ බැඳිලා ඉන්න කාරණා 10යක බෙදිලා බුදුරජාණන් වහන්සේ කොටස් 10ය වෙන් කරලා පෙන්නුවා.
이것은 Buddha께서 주신 dharma 풀이일 뿐입니다. 다른 누군가가 단번에 '나는 바로 이 열 가지에 묶여 있다, 나는 이것을 보았다'고 결론 내려 스스로 따로 알아낼 수 있는 dharma가 아닙니다. 묶여 있는 까닭을 열 가지로 나누어 Buddha께서 열 갈래로 갈라 보여 주신 것입니다.
ඒ උන්වහන්සේගේ මහා සර්වච සත්ඥානය තමයි උන්වහන්සේ මෙන්න මේකයි බැඳිලා ඉන්න ආකාරය කියලා පෙන්නේ.
'묶여 있는 모습은 바로 이렇다'고 보여 준 것은 그분의 크나큰 sabbaññuta-ñāṇa입니다.
උන්වහන්සේ ඔය 10 තුනක් සෝවාන් ඵලයට පත් වෙනට ගැලවිලා යනවා කියලා විග්රහ කරලා පෙන්නවා.
그분은 그 열 가지 가운데 셋이 sotāpatti-phala에 이를 때 풀려 나간다고 풀어 보여 주십니다.
දැන් ඉතින් අපි ඕක දැනගෙන හිටියේ නැත්නම් සෝවාන් වෙච්ච පුද්ගලයා ඔය තුන ගැලවෙනවා. සෝවාන් වෙනවා නම් යම් කෙනෙක් ධර්මය අවබෝධය කරළුවා නම් සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? විචිකිත්යා කියන්නේ මොකක්ද? සීලබ්ත පරමාස කියන්නේ මොකක්ද කියලා. පදාර්ථ වශයෙන් දැනගෙන නොහිදියට ඒ කාන්තයෙන් ඒ තුන හිෙනවා. ඒ තුන ගැලවිලා යනවා.
우리가 그것을 몰랐다 해도 sotāpanna가 된 사람에게서는 그 셋이 풀립니다. 누군가 sotāpanna가 되어 dharma를 깨달았다면, sakkāya-diṭṭhi가 무엇인지, vicikicchā가 무엇인지, sīlabbata-parāmāsa가 무엇인지 낱말 뜻으로는 몰라도 그 셋은 반드시 떨어져 나갑니다. 그 셋은 풀려 나갑니다.
ඉතින් මේකෙදී අපි සෝවාන් වුනාද කියලා හින් බලන්න කිහිල්ලා මගේ සක්කාය දිට්ඨිය තියෙනවද මගේ විතිකිච්චාව සීලපත පරාමශය තියෙනවද කියලා අපි ඒකෙන් නිගමනය කරන්න හැදුවේ. ඒක ධර්මඥානයකින් අර දේශනා කරපු ධර්මය ප්‍රගුණ කරලා. ඒ තුළින් ඒ කිව්ව විග්රහ අරගෙන ඒක බලපුහමනම් ඒක නෑහ කියලා පේනවා.
그런데 우리는 여기서 sotāpanna가 되었는지 살펴보려고 '내게 sakkāya-diṭṭhi가 있는가, vicikicchā와 sīlabbata-parāmāsa가 있는가' 하며 그것으로 결론을 내리려 했습니다. dharma를 아는 앎으로, 가르치신 dharma를 익혀 그 안에서 말한 풀이를 가지고 살펴보면 그것이 없다는 것이 보입니다.
හැබැයි ඒක විග්රහ කර දහම් විග්රහ කරලා තියෙන්නේ මොකද මේ එක එක විදිහ අදහස් ප්‍රකාශ කරන පුද්ගලයින්ගේ මුලා සංකල්ප මුලා මිත්‍යා ගති නැති කරන්න ඒ න්‍යාය ධර්මයක් තියෙන බව පෙන්නන්නා බුදුරජාණන්
다만 그렇게 dharma를 풀어 둔 까닭은, 저마다 갖가지 생각을 말하는 사람들의 헷갈린 생각과 그릇된 micchā 버릇을 없애려고, 그런 이치의 dharma가 있음을 보여 주려는 것입니다.
ධර්මයක් තියෙන බව පෙන්නන්නා බුදුරජාණන් වහන්සේ පෙන්නලා යම්කිසි කෙනෙක්ගෙන් ඇහුවොත් අරිහත්යට පත්වුණා. ක්ෂණයේකුගේ බණ අහලා පත් වුනොත් එහෙම එයාගෙන් අහනවා ඔයාගේ සංයෝජනය දැන් කීයක් විලා බිදුනාද
Buddha께서 보여 주셨듯이, 어떤 이가 arahant가 되었다면, 한순간 dharma를 듣고 이르렀다면, 그에게 '당신의 saṃyojana는 이제 몇 개나 끊어졌습니까?' 하고 묻습니다.
මොනවා කිය මට අමුතුවෙන් එකක් මම දන්නේ නැහ. මට මේ රෝදියේ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි. පැහැත්තේ බලාපොරොත්තු ඉවරයි. එයා ඒකේ.
그러면 '무슨 말씀입니까, 나는 따로 아는 것이 하나도 없습니다. 내게는 바라는 것이 모두 끝났습니다, 바람이 다 끝났습니다'라고 합니다. 그는 그런 자리에 있습니다.
ධර්මඥානය කියන එක වෙනම දෙයක්.
dharma를 아는 앎이라는 것은 따로인 것입니다.
එහක ශ්රාවකයාට පුළුවන් කැමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා. ඒ තුළ විමර්ශනය කරලා.
sāvaka가 할 수 있는 일이 하나 있습니다. Buddha께서 가르치신 dharma를 듣고 그 안에서 살펴 따지는 것입니다.
දේශනා ඥානයක් ඇති විශේෂ පිරිසකට විතරක්. ඒ ටික විග්රහ කරගන්න පුළුවන් වෙනවා. ඒක පාරමිතා ගුණයක් ඇති සැරියුත් හාමුදුරුවෝ වාගේ ඒ පාරමිතා පුරපොත්මින් ඉන්න තමයි. එහෙම විග්රහ කිරීමෙන් ඥානයක්.
가르침을 풀어내는 앎을 지닌 남다른 이들만이 그것을 풀어낼 수 있습니다. pāramī의 덕을 갖춘 Sāriputta 스님처럼 pāramī를 채워 온 이들이 그렇습니다. 그렇게 풀어내는 것도 하나의 앎입니다.
ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය විග්රහ කරලා මිසා අලුතෙන් නිෂ්පාදනය කරා ලෝකෙට ධර්මයක් පහළ කරන්න බැහැ. ඒ ලොට බුදුරජාණන් වහන්සේලා පමණයි ඒක කරන්නේ.
그것도 Buddha께서 가르치신 dharma를 풀어낸 것일 뿐, 새로 지어내어 세상에 dharma를 내놓을 수는 없습니다. 세상에서 그 일은 Buddha들만이 합니다.
ඉතින් මෙතනින් අපි දැනගන්න ඕනේ සක්කාය දිට්ඨි. මේ දිට්ඨි කියන එක දැනගන්නත් ඕනේ. එකක් දකිනවා එකක්.
그러니 여기서 우리는 sakkāya-diṭṭhi를 알아야 합니다. 이 diṭṭhi라는 것도 알아야 합니다. 무언가를 하나로 본다는 것입니다.
දැන් අපි හිතමු මෙහෙම දෙයක්. වතුර බිව්වහම කපාසයේ සනරබර අපි දැනගත්තොත් වතුර තියෙන තෙනෙකුත් හම්බ වුණා. බාධනයකුත් තියෙනවා. අරන් බොන්නත් පුළුවන්.
이런 것을 생각해 봅시다. 물을 마시면 목마름이 가라앉는다는 것을 우리가 알았고, 물이 있는 곳도 찾았고, 그릇도 있어 떠 마실 수도 있습니다.
දැන් අපි ඒකාන්තයෙන් දකිනවා. මේ දිඳේ වතුර තියෙනවා. වාජනය අරන් බිව්වහම මගේ වතුර පිපසය සංසිඳෙනවා.
이제 우리는 틀림없이 봅니다. '이 우물에 물이 있다. 그릇으로 떠서 마시면 내 목마름이 가라앉는다.'
දැන් දැක්කාද කියලා අහනවා ඒකා. ඔය වේ බව දැක්කා. හේතු තියෙන බව දැක්කා.
이제 '보았느냐'고 묻습니다. 그렇게 된다는 것을 보았습니다. 까닭이 있다는 것을 보았습니다.
දැන් වපාය සංසිදු කෝප්‍ය දැක්ක වතුර තියෙනවා දැක්ක බොන්න පුළුවන් කිය පිපාස සංසිදුනද ඒක එහෙමමයි. දැක්කේ නැද්ද?
그렇다면 목마름이 가라앉았습니까? 물이 있는 것을 보았고 마실 수 있다는 것도 보았는데, 목마름이 가라앉았습니까? 그대로입니다. 보지 않았습니까?
දැකීම තිබුණා. මෙන්න මෙහෙම කළොත් මේ විපාදය සංසිඳිය. හැබැයි සංසිදෙන බව දැක්කාට සංසිදු වුනේ නැහ.
봄은 있었습니다. 이렇게 하면 이 목마름이 가라앉는다고. 그러나 가라앉는다는 것을 보았다고 해서 가라앉지는 않았습니다.
දැකපු දේ අනුගමනය කළොත් අනුසංසිඳෙනවා.
본 것을 따라 하면 차츰차츰 가라앉습니다.
එකපාරට මුළු වතුර විපා මේ නැති වඉළවෙනි උගර බිව්වහම එක්තරා මට්ටම සංසිදු වුණා. ආය දෙවෙනි උග්රනව තව ටිකක් පිපා සංසිදු වුණා. තුන්වෙනි උගර බිව්වා. තව ටිකක් සංසිදු වුණා. හතරවෙනි උගර ිවා බලා ඉන්න බොන බොන ටික ටිකෙන් ටික සංසිඳෙනවා. අන්තිමට අපිට දැනහෙනවා. සංසිඳිලා ඉවරයි. දැන් වතුර බොන්න ඕනේ නැහැ.
목마름 전부가 한꺼번에 사라지지는 않습니다. 한 모금 마시면 어느 만큼 가라앉았습니다. 두 번째 모금에 목마름이 조금 더 가라앉았습니다. 세 번째 모금을 마셨더니 조금 더 가라앉았습니다. 네 번째 모금을 마시고 보니, 마시면 마실수록 조금씩 가라앉습니다. 마침내 우리는 느낍니다. 다 가라앉았다. 이제 물을 마실 필요가 없다.
දැන් එකපාර සංසිද්ධ වුනාද? නෑ උගුරෙන් උගුර උගුරෙන් උගුර සංසිද්ධිය ගැන කියේ. උගුරක් බිව්වහම බිහිපටික කරන්න යන සංසිදු වුණා. තව උකුරටක් බොන්න ඕන බව දැවුණා. ඒකත් බිව්වා. තව ටිකක් සංසිදු වුණා. තව සංසිදුන්න තියෙන පිපාසය තියෙන බව දැන තව උගුරක් බිව්වා. තව ටිකක් සංසිදු. ඔහොම බොන්න බොන්න සංසිඳී කියලා සංසිඳෙන්න ගියා. බොන බොන උරට සංසිදු වුනා මිසා. එක උග්‍රා බොනට ඔක්කොම සංසිදුක් නැහ.
그럼 한꺼번에 가라앉았습니까? 아닙니다. 한 모금 한 모금씩 가라앉은 것을 말했습니다. 한 모금 마시면 조금 가라앉았습니다. 한 모금 더 마셔야 한다는 것을 느꼈습니다. 그것도 마셨습니다. 조금 더 가라앉았습니다. 아직 가라앉혀야 할 목마름이 있다는 것을 알고 또 한 모금 마셨습니다. 조금 더 가라앉았습니다. 그렇게 마시고 또 마시며 가라앉아 갔습니다. 마시는 모금마다 가라앉았을 뿐, 한 모금 마셨다고 모두 가라앉지는 않습니다.
මෙන්න මේ වගේ ලෝකහයකින් පෙළෙනවා ලෝක සත්වයා රාගයෙන්, ද්වේශය, මෝහයෙන් පෙළෙනවා. දහම් උගුරා බිව්වා. රාගයෙන්, ද්වේශ, මෝහයෙන් ටිකක් සංසිඳෙන බව පේනවා. තව තියෙන බව පේනවා. තව දහමගුක් පානය කළා. තව ටිකක් රාග දාහ, ද්වේශ 10, මෝහ 10 නිබුමා තමන්ට තේරුණා. තව බැලුවා තව තියෙනවා. තව උග්‍රහ පානයකත්තා. ඔහොම කියිලා රාග, දාහයේ, ද්වේශ, 10හය, මෝහ 10 බිංදුවට බහින වෙලාවකක් එනවා.
바로 이처럼 세상의 중생은 세상의 타는 열기에 시달립니다. rāga, dosa, moha에 시달립니다. dharma 한 모금을 마셨습니다. rāga, dosa, moha가 조금 가라앉는 것이 보입니다. 아직 남아 있다는 것도 보입니다. dharma 한 모금을 더 마셨습니다. rāga의 열기, dosa의 열기, moha의 열기가 조금 더 꺼졌다는 것을 스스로 알았습니다. 다시 보니 아직 있습니다. 또 한 모금 마셨습니다. 그렇게 하여 rāga의 열기, dosa의 열기, moha의 열기가 0으로 떨어지는 때가 옵니다.
දැන් තවත් බොන්න බැ. නෑ ඉවරයි.
이제 더는 마실 수 없습니다. 아니, 끝났습니다.
එහෙනම් යම් දාහයක් සංසිදවල දහම් පානය කළාද ඒය සංසිඳි වෙලා ඉවරයිද දැන් දහම පානය කරලා ඉවරයි. ඕ පානය කරලා මොනවා අන්න දහය සංසිදුව ගත්ත ඇහ. ඒ වගේ නිවන් දකින්න
그렇다면 어떤 열기를 가라앉히려고 dharma를 마셨든, 그것이 가라앉아 끝났다면 이제 dharma 마시기는 끝났습니다. 마셔서 무엇을 했습니까? 저 열기를 가라앉힌 것입니다.
සංසිදුව ගත්ත ඇහ. ඒ වගේ නිවන් දකින්න අවශ්‍ය පුද්ගලයා දාහ සංසිද වගන් සංසිධ වගෙන යනකොට ඉවර නැති බව දන්නවා. ඒ නිසා අපිට ප්‍රත්‍යවේ ඥාන කිව්වේ ඔන්න ඕකයි. මෙතෙක් ඉවරයි. මේ මාර්ගයෙන් එටිය ඉවර කළේ. තව මෙතෙක් සංසිදුවන්න තියෙනවා. ඒකට මම මේ ටික අනුගමනය කරනවා. ඔය ටික කරගෙන යනවා.
그처럼 nibbāna를 보려는 사람은 열기를 가라앉히고 또 가라앉혀 가면서 아직 끝나지 않았음을 압니다. 그래서 우리에게 paccavekkhaṇa-ñāṇa라고 한 것이 바로 이것입니다. '여기까지는 끝났다. 이 길로 이만큼을 끝냈다. 아직 이만큼 가라앉혀야 한다. 그것을 위해 나는 이것을 따라 한다.' 그렇게 해 나갑니다.
මෙතෙක් දාහය තිබුණා. ඒ දාහ සංසිදුනා. ඒක හින්දා දහම් පානය කළා එතකක්. දැන් දහම් පානය කරන්න ඕනේ නැහැ. කටයුතු කටයුතු සියල්ල කරලා ඉවලයි. බොහොමචරයා පූර්ණය කරලා මිද එහක් කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා. අන්න අන්තිම
'이만큼 열기가 있었다. 그 열기가 가라앉았다. 그래서 그만큼 dharma를 마셨다. 이제 dharma를 마실 필요가 없다. 할 일은 모두 해 마쳤다. brahmacariya를 다 채웠다. 이 너머에 할 일은 없다'고 알았습니다. 저것이 마지막입니다.
ඒ දෙකම බිව්වේ මොකක්ද වතුරම බිහිලා පිපාසය සංසිඳ ගත්තා. ඊළඟ සැරේ ඒ වතුර පිපාස සංසින්න ොුත් ඒ වතුර උගුරක්. තව පිපාසය තියෙනවා. ඒ ටික සංසිධව ගන්න ගත්තෙත් ඒ ජාතිම තව වතුර උගුරක්ම ඒ වගේ අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් මෙනෙහි කළා ටිකා සංසිදුව. ඉතුරු සංසිධ වරලා වෙන එකක් ගන්නවද? ඒකමයි ගන්නේ.
그 둘 다 무엇을 마셨습니까? 물을 마셔서 목마름을 가라앉혔습니다. 다음번에 목마름을 가라앉힌 것도 그 물 한 모금입니다. 아직 목마름이 있습니다. 그것을 가라앉히려고 마신 것도 같은 물 한 모금입니다. 그처럼 anicca로, dukkha로, anatta로 마음에 새겨 조금 가라앉혔습니다. 나머지를 가라앉히려고 다른 것을 씁니까? 같은 것을 씁니다.
ආයිත් අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ත වශයෙන් යළි ආවර්ජනා කරනට තව ටිකක් සංසිඳා. ඉට ටික සංසිඳන ගන්න වෙන එකක්ද? නැහැ. ඒකෙමයි සංසිඳ. යළිත් අනිච්ච වශයෙන්, දුක් වශයෙන්, අනත්ත වශයෙන් මෙනෙහි තව ටිකක් සංසිදෙනවා. එහෙනම් අන්තිම සංසිදෙනකම් සංසිදන වන දේ මොකක්ද? අනිච්චයි, දුක්ඛයි අනත්තයි.
다시 anicca로, dukkha로, anatta로 거듭 돌이켜 보아 조금 더 가라앉혔습니다. 남은 것을 가라앉히려고 다른 것을 씁니까? 아닙니다. 같은 것으로 가라앉힙니다. 다시 anicca로, dukkha로, anatta로 마음에 새기면 조금 더 가라앉습니다. 그렇다면 마지막으로 다 가라앉을 때까지 가라앉게 하는 것은 무엇입니까? anicca, dukkha, anatta입니다.
ඔය ටික තේරුම් අරගෙන සංසිදෙනා මිසක් තව සංසිද වන ජලයක් නැහැ. ඕක තමයි දහම පානය මුළු ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ කියලා හැතුුනොත් එහෙම හරියන්නේ නැහැ. දහම් පානය පැත්තක තියලා වෙනං හොයන්න යන එකක්.
그것을 깨달아 가라앉을 뿐, 가라앉혀 줄 다른 물은 없습니다. 그것이 바로 dharma 마시기입니다. Tipiṭaka 전부를 배워야 한다고 생각한다면 맞지 않습니다. 그것은 dharma 마시기를 한쪽에 제쳐 두고 다른 것을 찾으러 가는 것입니다.
දිං 84000ක් තියෙනවා ජලයේ තියෙන්නේ. එකලේකින් ජලය බොන්න පටන් ගත්තහම සංසිඳව ගන්නවා.
물이 있는 우물이 84,000개 있습니다. 그 가운데 한 우물에서 물을 마시기 시작하면 가라앉힐 수 있습니다.
අද මොකද කරන්නේ? එකඉදා බලාගත්තා 86දාන එකක් තවලක් හොයන්න යනවා. ඒකත් බලාගත්තා තවලිතක් හොයන්න යනවා. ඒ එකක් හම්බවුනා නම් ඇති පාය කරලා සංසිඳව ගන්න. සංසිඳන වැඩ පිළිපිල පැත්තකින් තියාලා ලින් හොය හොයනවා. ඒ වගේ කොච්චර බණ ඇහුවත් ඉවර නෑහැ බණ හහා ඉන්නවා. අවශ්‍ය ලිය කරන්නේ නැත්නම්. මොනවා කරන්නද? ඒව එක ධර්මස්කන්ධයක් ලිදා.
오늘날은 어떻게 합니까? 우물 하나를 들여다보고는 84,000 가운데 또 하나를 찾으러 갑니다. 그것도 들여다보고는 또 다른 것을 찾으러 갑니다. 하나라도 찾았다면 마셔서 가라앉히면 그것으로 넉넉합니다. 가라앉히는 일은 한쪽에 제쳐 두고 우물만 찾고 또 찾습니다. 그처럼 아무리 bana를 들어도 끝이 없이 bana만 듣고 있습니다. 해야 할 일을 하지 않으니 어쩌겠습니까? 그 하나하나가 dharma-khandha라는 우물입니다.
ඒ ලිදේ තියෙන ජලය අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් දැකින එකමයි ඒකෙ පින්වන්නේ.
그 우물의 물을 anicca로, dukkha로, anatta로 보는 것, 그것만이 거기서 할 일입니다.
එකඳක් හම්බවුනා නම් ඒ ජලය පානය කරනවා වාගේ ඒ තුළින් අනිච්ච වශයෙන්, දුක් වශයෙන්, අනත්ත වශයෙන් දැක්ක නම් ඔහුට ඒක පාය කරගන්න පුළුවන්.
우물 하나라도 찾았다면 그 물을 마시듯, 그것을 통해 anicca로, dukkha로, anatta로 보았다면 그는 그것을 해낼 수 있습니다.
එකකින් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ ටික කරගන්න. ඉතින් මොනවා අත්දකින්නේ සියල්ල දේශනා කළා බුදුරජාණන් වහන්සේ
하나로도 해낼 수 있습니다. 그러니 그것을 해내십시오. 그러면 무엇을 겪어 압니까? Buddha께서는 '모든 것'을 가르치셨습니다.
මෙන්න ගිනිගන්න සියල්ල මෙන්න දාහේ ඇති කරන්නේ මෙන්න මේ ටිකයි. ඔය ටික බලාගනිදා ඉස්සෙල්ලා.
'모든 것이 불타고 있다. 열기를 일으키는 것은 바로 이것들이다. 먼저 이것들을 살펴보라.'
යමක් යමක් විසින් දාහය ඇති කරනවද ඒ දාහය ඇති කරන සියල්ලම කැටි කරලා මෙන්න මේ ටිකෙන් මම පෙන්නනවා කියලා බුදුරජාණන් වහන්සේ ක්‍රම කිපයකින් පෙන්නුවා.
무엇이 열기를 일으키든, 그 열기를 일으키는 모든 것을 한데 묶어 '바로 이것들로 내가 보여 준다'며 Buddha께서는 몇 가지 방식으로 보여 주셨습니다.
ඔය දාහි ඇති කරන සියල්ල පහකට බෙලා ස්කන්ධ පහක් කියලා පෙන්නනවා. රූපස්කන්ධයයි, වේදනා ස්කන්ධයයි, සංඥා ස්කන්ධයයි, සංඛාර ස්කන්ධයයි, විඤ්ඤාණ ස්කන්ධයයි. ඔන්න සියල්ලය ඇති කරන සියල්ල ඔතන තියෙනවා.
열기를 일으키는 모든 것을 다섯으로 나누어 다섯 khandha라고 보여 주십니다. rūpa-khandha, vedanā-khandha, saññā-khandha, saṅkhāra-khandha, viññāṇa-khandha입니다. 자, 열기를 일으키는 모든 것이 거기 다 있습니다.
ඔය ටිකම තව ක්‍රමයකින් පෙන්නනවා. චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු, සෝත්ත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු ජිවහා ධාතු, රස ධාතු, ජිවහා විඤ්ඤාණ ධාතු කාය ධාතු, පොට්ඨබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු කියලා ඔය සියල්ල සාව විදිහෙන් බෙදලා පෙන්නවා. අර සිය පංචස්කන්ධයෙන් පෙන්නපු
바로 그것을 또 다른 방식으로 보여 주십니다. cakkhu-dhātu, rūpa-dhātu, cakkhu-viññāṇa-dhātu, sota-dhātu, sadda-dhātu, sota-viññāṇa-dhātu, ghāna-dhātu, gandha-dhātu, ghāna-viññāṇa-dhātu, jivhā-dhātu, rasa-dhātu, jivhā-viññāṇa-dhātu, kāya-dhātu, phoṭṭhabba-dhātu, kāya-viññāṇa-dhātu, mano-dhātu, dhamma-dhātu, mano-viññāṇa-dhātu라고 그 모든 것을 열여덟으로 나누어 보여 주십니다.
පෙන්නවා. අර සිය පංචස්කන්ධයෙන් පෙන්නපු රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණය ස්කන්ධ පහම තමයි ධාතු 14 ඉදලා පෙන්නන්නේ. ධාතු 14 බලාගත්තත් අර ස්කන්ධ පහෙන් බලාගත්ත ලෝකේම තමයි සියල්ලම තමයි දැනගත්තේ. ඒ තව පැමි.
저 pañcakkhandha로 보여 준 rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa 다섯 khandha를 바로 dhātu 열여덟으로 나누어 보여 주는 것입니다. dhātu 열여덟으로 보아도 저 다섯 khandha로 본 바로 그 세상, 그 모든 것을 안 것입니다. 또 다른 방식이 있습니다.
චක්කායතන රූපයතන සෝතායතන සද්ධායතන ගානායතන ගන්ධායතන ජිව්හායතන රසායතන කායායතන පොට්ඨබ්බායතන මනායතන ධර්මයතන කිය ආයතන 12කට දීලා කිව්වා අර ස්කන්ධ පහෙන් පෙන්නපු ධාතු 13න් පෙන්නපු එකම ආයතන 12කින් පෙන්නුවා. ආයතන 12න් දැක්කා නම් අසාහනය
cakkhāyatana, rūpāyatana, sotāyatana, saddāyatana, ghānāyatana, gandhāyatana, jivhāyatana, rasāyatana, kāyāyatana, phoṭṭhabbāyatana, manāyatana, dhammāyatana라고 열두 āyatana로 나누어, 저 다섯 khandha로 보여 주고 dhātu 열여덟으로 보여 준 바로 그것을 열두 āyatana로 보여 주셨습니다.
පෙන්නුවා. ආයතන 12න් දැක්කා නම් අසාහනය දෙන්න සියල්ලු ඔතන තියෙනවා. ස්කන්ධ වශයෙන් බලන ගන්න පුළුවන් නම් ධාතු වශය ඉදලා ගන්න පුළුවන්. නම් ආයතන වශයෙන් ගන්න පුළුවන්.
열두 āyatana로 보았다면 열기를 주는 모든 것이 거기 있습니다. khandha로 볼 수 있다면 dhātu로도 볼 수 있고, āyatana로도 볼 수 있습니다.
අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාම රූප, සරායත්, ස්පර්ශ වේදනා, තණ්හා උපාදාන භව ජාති, ජරා මරණ 12ට බෙදලා පෙන්නවා ඔන්න සියල්.
avijjā, saṅkhāra, viññāṇa, nāma-rūpa, saḷāyatana, phassa, vedanā, taṇhā, upādāna, bhava, jāti, jarā-maraṇa, 이렇게 열둘로 나누어 보여 주십니다. 자, 모든 것입니다.
අර ස්කන්ධ පහෙන් පෙන්නපු සියල්ල ඔතන තියෙනවා. ධාතු ධාරෙන් පෙන්නපු සියල්ලත් ඔතන තියෙනවා. ආයතන 12 පෙපු සියල්ලත් ඔතන තියෙනවා. ඔන්න තව ක්රමයක්දනා ඔ විදිය. ඔය විදිහට බලාගන්න.
저 다섯 khandha로 보여 준 모든 것이 거기 있습니다. dhātu 열여덟으로 보여 준 모든 것도 거기 있습니다. 열두 āyatana로 보여 준 모든 것도 거기 있습니다. 자, 또 하나의 방식이 그것입니다. 그렇게 살펴보십시오.
ඉතින් ඔය ක්‍රමයට ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්ච සමුප්පාද වශයෙන් සියල්ල පෙන්නුවා. මොන සියල්ලද? දහගෙන දෙන සියල්ල
그래서 그런 식으로 khandha로, dhātu로, āyatana로, paṭiccasamuppāda로 모든 것을 보여 주셨습니다. 어떤 모든 것입니까? 열기를 주는 모든 것입니다.
ස්කන්ධ වශයෙන් පෙන්නපු සියල්ලම තමයි ධාතු වශයෙන් පෙන්නුවෙත් ඒකම ආයතන වශයෙන් බලාගන්න නම් ඒක ක්‍රමය මෙන්න බලන ක්‍රම පටිච්ච සමුප්පාද වශයෙන් බලනවා මෙන්න බලන ක්‍රම ඔය ක්‍රමය තුන සියල්ල බලාගන්න
khandha로 보여 준 모든 것을 dhātu로도 보여 주셨고, 바로 그것을 āyatana로 보는 것도 하나의 보는 방식이고, paṭiccasamuppāda로 보는 것도 하나의 보는 방식입니다. 그 방식들로 모든 것을 살펴보십시오.
ඉස්සෙල්ලා ඔය සියල්ලෙන් එපිට තවලයක් නැති බව දැනගන්න දහ දෙන යමක් ඇත්්ද ඔය සියල්ල නැවින් ස්කන්ධ තුළ නම් ඒකෙන් බලන්න පුළුවන් ධාතු 13ම් එහෙම බලාගන්න ආයතන 12න් එහෙම බලාගන්න පටිච්ච සමුප්පාදයේ පද 12න් පෙන්නපු හරියොනම් එහෙම බලාගන්න
먼저 그 모든 것 너머에 다른 것은 없다는 것을 알아야 합니다. 열기를 주는 무엇이 있다면, 그것이 다 khandha 안에 있다면 그것으로 볼 수 있습니다. dhātu 열여덟으로도 그렇게 보고, āyatana 열둘로도 그렇게 보고, paṭiccasamuppāda의 열두 고리로 보여 준 것이 맞는다면 그렇게도 보십시오.
ඔන්න ඔය ටික තමයි දාස දෙන්නේ. ඔයින් එහා දා දෙන අංශු මාත්‍රයක්වත් තව නැහ. ලෝකේ කිව් ඔය ටිකක්. ඔන්න සියල්ල ඔන්න ඔය සියල්ල දැනගන්න ඉස්සෙල්ලා.
자, 바로 그것들이 열기를 줍니다. 그 너머에 열기를 주는 것은 티끌만큼도 더 없습니다. 세상이라 한 것은 그것들입니다. 자, 모든 것 — 먼저 그 모든 것을 아십시오.
ඔය සියල්ල තේරුම් ගන්න ගෙනදෙන සියල්ල තේරුම් අරන් ඒ 10 ගෙන දෙන්න මෙහෙමයි කියලා තේරුම් ගන්න. මෙන්න ඒ සියල්ල 10 ගෙනදෙන හැටි.
그 모든 것을 깨달으십시오. 열기를 가져오는 모든 것을 깨닫고, 그것이 열기를 가져오는 것은 이렇다고 깨달으십시오. 바로 그것이 모든 것이 열기를 가져오는 모습입니다.
ඒ සියල්ල අත්හැරීන් වළීමදී ගිය තර 10කෙන් ඉවරයි කියලා තේරුම් ගන්න. ඒකෙන් අත්හැරීන්න වැලීම විදියන්න නම් මෙන්න මේ මාර්ගය අනුගමනය කරන්න.
그 모든 것을 놓고 달라붙지 않으면 그 열기가 끝난다고 깨달으십시오. 그렇게 놓고 달라붙지 않음을 몸소 겪으려면 바로 이 길을 따르십시오.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය දුනා ඒ ඉතින් ඔය ටික කරගෙන යනකොට සියල්ල දැනගත්තා නම් ඔය සියල්ලටම කියන තව නමක් තමයි කාය චක්ඛු කාය රූප කාය සෝත කාය සබ්ද කාය ගාන කාය ගන්ධ කාය දිහා කාය රස කාය කාය කාය පොට්ඨබ්බ කාය මනෝ කාය ධර්ම කාය ඔන්න කාය වශයෙන් කිව්වේ සියල්ලම
ariya aṭṭhaṅgika magga를 주셨습니다. 그것을 해 나가면서 모든 것을 알았다면, 그 모든 것을 부르는 또 다른 이름이 kāya입니다. cakkhu-kāya, rūpa-kāya, sota-kāya, sadda-kāya, ghāna-kāya, gandha-kāya, jivhā-kāya, rasa-kāya, kāya-kāya, phoṭṭhabba-kāya, mano-kāya, dhamma-kāya — 자, kāya라고 한 것은 모든 것입니다.
දැන් ඔය තමයි කාය සබ්බ කාය පරිසංවේද කරන්නා ඔය සියලු කායම මනාසේ බැඳිලා ඉන්න හැටි දකින්න ඕන ඔය කාය කායන්ට බැඳිලා හිසෙන් දැක්කහම ඔය ටික සකස් වෙනවා. කාය කියන වචනය පින්වතුනි
이제 그것이 바로 kāya입니다. 'sabbakāya-paṭisaṃvedī'란 그 모든 kāya가 얼마나 단단히 묶여 있는지를 보는 것입니다. 그 kāya들이 서로 묶여 있음을 바르게 보면 그것들이 가지런해집니다.
ටික සකස් වෙනවා. කාය කියන වචනය පින්වතුනි සමූහම් ස්කන්ධ සමූහය රූප කාය වේදනා කාය සංඥා කාය සංඛාර කාය විඤ්ඤාණ කාය ඔන්නනම් කාය සමූහය පෙන්නව තවක්රමය කාය වලින් පෙන්නවා.
여러분, kāya라는 말은 무리, khandha의 무리입니다. rūpa-kāya, vedanā-kāya, saññā-kāya, saṅkhāra-kāya, viññāṇa-kāya — 자, kāya의 무리를 보여 줍니다. 또 다른 방식으로도 kāya들로 보여 줍니다.
ඒ චක්ඛු කාය රූප කාය චක්ඛු විඤ්ඤාණ කාය සෝත කාය සද්ධ කාය සෝත විඤ්ඤාණ කාය ගාන කාය ගන්ධ කාය ගාන විඤ්ඤාණ කාය ධාතු 18 කාය 18ට විතර පෙන්නනේ. ඔව් ඒ කාය ඔය සබ්බ කාය සබ්බ කාය දකින්න ඕන ඉස්සෙල්ලා. සබ්බ කාය දැක්කට පස්සේ සබ්බ කායට හේතුව දකින්න ඕන. සබ්බ කාය කොහොමද හටගන්නේ?
cakkhu-kāya, rūpa-kāya, cakkhu-viññāṇa-kāya, sota-kāya, sadda-kāya, sota-viññāṇa-kāya, ghāna-kāya, gandha-kāya, ghāna-viññāṇa-kāya — dhātu 열여덟을 kāya 열여덟쯤으로 보여 줍니다. 그렇습니다, 그 kāya, 그 sabbakāya를 먼저 보아야 합니다. sabbakāya를 본 뒤에는 sabbakāya의 까닭을 보아야 합니다. sabbakāya는 어떻게 생겨납니까?
සබ්බ කාය හටගන්නකන් ඒක බැඳිලා ඉන්නකන් ගින්නෙන් නිදහස් වෙන්න දාහයෙන් නිදහස් වෙන්න බැ. සබ්බ කාය තුළ තමයි දාහයේ තියෙන්නේ. සබ්බ කාය යම් තැනක නිරෝධද? එතන දාහ නෑ.
sabbakāya가 생겨나는 동안, 그것에 묶여 있는 동안에는 불에서, 열기에서 벗어날 수 없습니다. 열기는 바로 sabbakāya 안에 있습니다. sabbakāya가 어디에서 nirodha 되면, 거기에는 열기가 없습니다.
එහෙනම් මොකක්ද කරන්න ඕනේ ඒක? සබ්බ කායන්ගේ හැටි දැනගන්න. මේ සබ්බ කායන්ගේ හැටි මොකක්ද? ඕවා සත්යලා යහපත් තියලා ගන්න එක තමයි මේ දෘෂ්ටිය තමයි ඕකට මුල
그렇다면 무엇을 해야 합니까? sabbakāya의 생김새를 알아야 합니다. sabbakāya의 생김새란 무엇입니까? 그것들을 참으로 있는 것(sat)이라고, 좋은 것이라고 붙잡는 것, 바로 이 diṭṭhi가 그 뿌리입니다.
දැනගත්තහම කාය සත් කියන දෘෂ්ටිය ඉවරයි. එහෙනම් ඔය අතර සත් කියලා ගන්න එකක්වත් නෑහැ කියලා දැනගත්ත අර සත් කාය දෘෂ්ටිය තියෙන කාය සත්‍ය කියන දෘෂ්ටිය ඉවරද තියෙන්නේ තව තියෙන්න පුළුවන්.
그것을 알고 나면 kāya가 sat이라는 diṭṭhi는 끝납니다. 그렇다면 그 가운데 sat이라 붙잡을 것이 하나도 없다고 알았다면, 저 sat-kāya-diṭṭhi, kāya가 sat이라는 diṭṭhi는 끝났습니까, 아직 남아 있을 수 있습니까?
තියන්න නම් මොකක්ද තියෙන්නේ? දැකලා නැහැ. ඇහැ අනිච්චයි, දුක්ඛයි රූපය. ඇහැ අනිච්චයි, දුක්ඛාය අනත්තයි. රූපය අනිච්චයි, දුක්ඛයි අනත්තයි. කන අනිච්චයි, දුක්ඛා අනත්තයි. සද්දය අනිච්චයි, දුක්ඛාය අනත්තයි. ඔය ආදි වශයෙන් ඔයටිය දැක්කනම්.
남아 있다면 무엇이 남아 있습니까? 아직 보지 못한 것입니다. 눈은 anicca이고 dukkha이며, rūpa도 그렇습니다. 눈은 anicca, dukkha, anatta입니다. rūpa는 anicca, dukkha, anatta입니다. 귀는 anicca, dukkha, anatta입니다. sadda는 anicca, dukkha, anatta입니다. 이렇게 그것들을 보았다면,
එයා දැක්කේ නැද්ද? ඉතින් සත් කියලා දෙයක් ඔය අතර ගන්න තිබුණා. ඇහැ අනිච්ච නම්, දුක නම්, අනත්ත නම් ඇහේ ඇහැක සත් කියලා ගන්න දෙයක් තියෙනවා. දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා. හීන වේවා, ප්‍රණීත වේවා. අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා ඇහැයි යමක් යම් තැනක තිබුණද? යම් තැනක තියෙනවද? යම් තැනක වෙයිද ඒ අතර එහකවත් සත් කියලා ගන්න ඇහැක් නෑ. ඕක දකින්න බැ. ඒ ටික දැක්කා නම් ඇහැ
그는 보지 않았습니까? 그 가운데 sat이라 붙잡을 것이 있었습니까? 눈이 anicca라면, dukkha라면, anatta라면, 어떤 눈에 sat이라 붙잡을 것이 있습니까? 멀든 가깝든, 보이든 보이지 않든, 미세하든 거칠든, 낮든 뛰어나든, 지나간 것이든 올 것이든 지금 것이든, 어떤 눈이 어디에 있었든, 어디에 있든, 어디에 있게 되든, 그 가운데 어느 것에도 sat이라 붙잡을 눈은 없습니다. 그런 눈은 찾아볼 수 없습니다.
නෑ. ඕක දකින්න බැ. ඒ ටික දැක්කා නම් ඇහැ පිළිබඳ කාය සත් කියලා. කොතනකවත් ඉතුරු වුණා? දුර වේවා, ලඟ වේවා, පේන වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්රණිත වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා. සූපයයි යමක් යම් තැනක වීද යම් තැනක වද යම් තැනක වන්නේ. ඒ අතර සත්‍ය ගන්න එකක් නෑහ කියලා දැක්ක නම්. තවත් ඉතුරුනාන රූපයක්.
그것을 보았다면, 눈에 대해 kāya가 sat이라는 것이 어디에라도 남았습니까? 멀든 가깝든, 보이든, 미세하든 거칠든, 낮든 뛰어나든, 지나간 것이든 올 것이든 지금 것이든, rūpa가 어디에 있었든, 어디에 있든, 어디에 있게 되든, 그 가운데 sat이라 붙잡을 것이 없다고 보았다면 남은 rūpa가 더 있습니까?
කනයි යමක් යම් තැනක යම් තැනක කනයි යමක් ඇද්ද? දුර වේවා, ළඟ වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්රණිත වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා කනයි යමක් යම් තැනක විදියලා ගන්න දෙයක් නෑහැ අනිච්චයි දුක්ඛයි අනත්තහැ කියලා දැක්කන්න නම් තවත් ඉතුරු කනක් තියෙනවද ගන්නකින්?
귀라는 것이 어디에, 어디에 있습니까? 멀든 가깝든, 미세하든 거칠든, 낮든 뛰어나든, 지나간 것이든 올 것이든 지금 것이든, 귀라는 것이 어디에 있든 붙잡을 것이 없고 anicca, dukkha, anatta라고 보았다면, 붙잡을 귀가 더 남아 있습니까?
ඔය විදිහට කන ශබ්දය දිව රසය නාසය ගන්ධය කය පොට්ඨබ්බය මන ධර්ම කියන ඔය ටික ගැන අපි අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ත වශයෙන් සිහි කරනකොට සත්යලා ගන්න ටිකක් ඔය ටික නෑහැ කියලා දැනගත්තා නම් සියල්ල තුළ සත්‍ය ගන්න දෙයක් නැහැ කියලා දැනගත්තා තවත් තුනදි තුුරේ. එහෙනම් සියල්ල කියන ලෝකය තුළ සත්යලා ගන්න දෙයක් නෑහැ කියලා දැනගත්තහම කාය සත්යලා ගන්න තියෙන දෘෂ්ටියක් ඉතුරු වුනා තව කොහෙද එහෙනම් සෝවාන් වෙනකොට කාය සත්යන දෘෂ්ටිය ඉවර වෙන්න ඕනේ.
그렇게 귀와 소리, 혀와 맛, 코와 냄새, 몸과 phoṭṭhabba, 마음과 dhamma에 대해 우리가 anicca로, dukkha로, anatta로 새겨 볼 때, 그것들 가운데 sat이라 붙잡을 것이 없다고 알았다면, 모든 것 안에 sat이라 붙잡을 것이 없다고 안 것입니다. 더 남은 것이 있습니까? 그렇다면 '모든 것'이라는 세상 안에 sat이라 붙잡을 것이 없다고 알았을 때, kāya를 sat이라 붙잡는 diṭṭhi가 어디에 남겠습니까? 그러니 sotāpanna가 될 때 sakkāya-diṭṭhi는 끝나야 합니다.
කාය සත්‍ය කියන සංඥාව නෙමෙයි ඉවර කරන්නේ. දෘෂ්ටිය නුවණින් දකිනවා සත්යලා ගන්න දෙයක් නෑහැ. මට ආසාව අත්රගන්න බැරි හිම වහන්සේ ඇහැ අත්හර ගන්න බැ ඇහැ ආසයි. හැබැයි ඇහැ කියලා හරයක් ඇතික් නම් නැහැ කියන එක දැකලා තියෙන්නේ.
끝나는 것은 kāya가 sat이라는 saññā가 아닙니다. diṭṭhi입니다. 슬기로 봅니다, sat이라 붙잡을 것은 없다고. '스님, 저는 애착을 놓을 수 없습니다. 눈을 놓을 수 없습니다, 눈이 좋습니다. 다만 눈이라는 알맹이가 있지 않다는 것은 보았습니다.'
කනට තියෙන ආසාවත් ඇරගන්න බැ තව හැබැයි කන කියලා සත්වයල් ගන්න දෙයක් නම් නැති බව දැකලා තියෙන්නේ. නාසය කියලා සත් දෙයක් ගන්න නම් ලෝකේ නැහැ කොහෙව. ඒක මම දැකලා තියෙන්නේ. හැබැයි මට මේ ආසාවත් අරගන්න බැහැ නාහය කපාගන්න මට හිදින්නේ නැහැ. ඒක පවත්වන තව හිතෙනවා.
'귀에 대한 애착도 아직 놓을 수 없습니다. 다만 귀라고 sat으로 붙잡을 것이 없다는 것은 보았습니다. 코라고 sat으로 붙잡을 것은 세상 어디에도 없습니다. 나는 그것을 보았습니다. 다만 이 애착은 아직 놓을 수 없습니다. 코를 베어 버리고 싶지는 않습니다. 그것을 지니고 싶은 마음이 아직 듭니다.'
දිව කියලා, කය කියලා, රූප කියලා, සද්ද කියලා, ගන්ධ කියලා, සස කියලා, ස්පර්ශ කියලා ධර්ම කියලා සත්‍ය ගන්න දෙයක් නැති බව දන්නවා. ඒනාට ඒවය ආසාව තියෙනවා. ආසාව නෙමෙයි දෘෂ්ටිය කියන්නේ.
혀라고, 몸이라고, rūpa라고, sadda라고, gandha라고, rasa라고, phassa라고, dhamma라고 sat으로 붙잡을 것이 없다는 것을 압니다. 그래도 그것들에 대한 애착은 있습니다. 애착이 diṭṭhi는 아닙니다.
ධර්මය ධර්මය හැටියට දැක්කා නම් දෘෂ්ටිය ඉවරයි. මොකක්ද ධර්මය? ඔය අතර අනිච්ච දේ, දුක්ඛ දේ, අනත්ත දේ ඇරෙන්න නිච්ච වූ, සුඛ වූ ආත්මයි කියලා ගන්න කිසිම දෙයක් නෑහ කියලා දැක්කා දවසට දැකලා ඉවරයි.
dharma를 dharma 그대로 보았다면 diṭṭhi는 끝납니다. dharma란 무엇입니까? 그 가운데 anicca한 것, dukkha한 것, anatta한 것 말고는 nicca하고 sukha하며 attā라고 붙잡을 것이 아무것도 없다고 본 날, 보기는 끝난 것입니다.
දැකලා ඉවරලා තීරණය කොහෙද බිහිල්ලා තියෙන්නේ? සියල්ලයි යමක් යම් තැනක පැනෙව්වද ඒ සියල්ලම අත්හැරීන් නොඇලී කෙළවරු වුනේ යම් තැනක් ඇද්ද එතන දුක නැහ. දැකලා නැද්ද දුක නැත්තේ නිවන දැකේ නැද්ද? කෙළවර දැකේ නැද්ද
보기를 마치고 그 결론은 어디에 내려앉았습니까? 모든 것이 어디에서 나타났든, 그 모든 것을 놓고 달라붙지 않아 끝을 맺은 자리가 있다면 거기에는 dukkha가 없습니다. dukkha가 없는 것을 보지 않았습니까? nibbāna를 보지 않았습니까? 끝을 보지 않았습니까?
යන්න බැරි එක වෙනවා දෙයක්. දැකලා ඉවරන්න.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සැකයක් තියෙනවද? නිවීමට සැනසීමට තවත් එකක් කරන්න බැහැ කියලා දන්නවද දැන් ඉවරනත කරන ඕනේ.
의심이 있습니까? nibbāna에 이르러 편안해지려면 다른 무엇을 할 수 없다는 것을 압니까? 이제 끝을 내야 합니다.
මේ සත් තියලා ගත්ත දෘෂ්ටියෙන් ගත්ත යම් දෙයක් සත් නැති බව දැක්කට පස්සේ ඒක ඒකෙහිත් චන්ත රාගය අත්හැරීන් නොවැලීමේදී ඒක තියෙන සම්බන්ධය සහමුලින් කෙළවර වෙච්ච දාට සියලු දුකෙන් නිදහස් කියා දැකලා නැද්ද ඒක දකිනවනේ.
sat이라 붙잡은 diṭṭhi로 붙잡았던 무엇이든 sat이 아님을 본 뒤, 그것에 대한 chanda-rāga도 놓고 달라붙지 않을 때, 그것과의 이어짐이 뿌리째 끝나는 날 모든 dukkha에서 벗어난다는 것을 보지 않았습니까? 그것을 봅니다.
එහෙනම් දැන් නිවන කියන එකක් දැකන්න ඒකට කරන්න ඕනේ මොකක්ද එහි බැඳෙන්න යම් චන්ද රාගයක් නම් ඒක අත්හැරියෙන් වැලී මිදී යාමෙන් ඒකෙන් මිදෙන මිසක් වෙන ක්‍රමයක් නෑහැ කියලා දැක්ක නම් ඔහු දැකලා නැද්ද නිවන සහ කරන්න ඕනද?
그렇다면 이제 nibbāna라는 것을 보려면 무엇을 해야 합니까? 거기에 묶이게 하는 chanda-rāga가 있다면 그것을 놓고 달라붙지 않고 벗어남으로써 풀려날 뿐 다른 길은 없다고 보았다면, 그는 nibbāna를 보지 않았습니까? 더 이루어야 할 것이 있습니까?
ඒකට කරන්න ඕනේ මොකක්ද? මෙච්චර සත්යලා හිතයි හැඟීම තියෙන්නේ මොකද? මෙච්චර කල් සසරේ මේවා හොඳයි කියලා ගෙනාපු නිසා. ඒ දෘෂ්ටිය මේ තියෙන්නේ. දැන් මොකක්ද කරන්න ඕනේ? මෙච්චර කල් ගෙනාපුවා නරකයි කියලා දකින්න ඕනේ ආදීනව දකිනවා. අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් දකින ආදීනව දකිනවා. අත්හැරීමේ නොල්මේ කෙළවර වීමේ ආනිසංසයේ කාන්තා ප්රීතයි කියලා දකින්න. වෙන මාර්ගය.
그러려면 무엇을 해야 합니까? 왜 이토록 sat이라는 생각과 느낌이 있습니까? 이토록 오래 saṃsāra에서 이것들이 좋다고 지녀 왔기 때문입니다. 그 diṭṭhi가 여기 있는 것입니다. 이제 무엇을 해야 합니까? 이토록 오래 지녀 온 것들이 나쁘다고 보아야 합니다. ādīnava를 봅니다. anicca로, dukkha로, anatta로 보는 ādīnava를 봅니다. 놓음, 달라붙지 않음, 끝남의 ānisaṃsa가 오롯한 기쁨이라고 보십시오. 그것이 길입니다.
ඉතින් ඔය ටික දැක්ක නම් සතුරාර්ය සත්‍යය පිර සැක තියෙනවද? තව තුනේ සැකයක් තිබුණද? අර එයා කොහෙද ගියේ මෙයා කොහෙද ගිය සැකයි ඒවා නෙමෙයි මේ කියන්නේ.
그러니 그것을 보았다면 cattāri ariyasaccāni에 대해 의심이 있습니까? 아직 의심이 남아 있었습니까? '그 사람은 어디로 갔나, 이 사람은 어디로 갔나' 하는 의심, 그런 것을 말하는 것이 아닙니다.
ඔය සැකේ කිව්වේ චතුරාර්ය සත්‍යය පිළිබඳවත් දකින්න බැරි සැකය. චතුරාර්ය සත්‍යය තේරුම් ගත්තා නම් නිවන් දැකීම සඳහා ලැබෙන මග ගැන සැක නෑහ. මෙන්න සැක නෑහ කිව්වන්න ඕකයි.
그 의심이란 cattāri ariyasaccāni를 보지 못하는 데서 오는 의심입니다. cattāri ariyasaccāni를 깨달았다면 nibbāna를 보는 길에 대해 의심이 없습니다. 의심이 없다는 말은 바로 이것입니다.
එහෙනම් ඒ දේශනා කරපු බුදුන් ගැන සැකක් නැහැ. ඒ ධර්මය ගැන සැක නැහැ මග අනුගමනය කියන සංඝයා ගැන සැක නැහැ ශික්ෂාව ගැන සැකත්. මයෙක් කොහෙරි ඉන්නවා කියලා තිබුනා නම් ම කියන දෘෂ්ටියක් මිසක් වෙන එකක් නෑහැ කියලා දැකට පස්සේ අතීතයේ මමෙක් හිටියද දැන් මමෙක් ඉන්නවද? මතු අනාගතයේ මමෙක් හැදඉන්නද? හැදෙන්න විදිහක් නෑ.
그렇다면 그것을 가르치신 Buddha에 대해 의심이 없습니다. 그 dharma에 대해 의심이 없고, 길을 따르는 saṅgha에 대해 의심이 없고, sikkhā에 대해서도 의심이 없습니다. 어딘가에 '나'가 있다는 것은 '나'라는 diṭṭhi일 뿐 다른 무엇이 아니라는 것을 본 뒤에는, 지난날에 '나'가 있었는가, 지금 '나'가 있는가, 앞날에 '나'가 생겨나는가? 생겨날 길이 없습니다.
මම කියන දෘෂ්ටියක් මිසක්. මම කිවට නැගෙන විදිහක් නෑහ. මායාවක් මම කියලා හදාගත්තා මිසා දැක්කනම් අතීත අංශය ගැන අනාගාතංශය ගැන වර්තමානය ගැන සැකයක් තියෙනවද? මේ සියල්ලම පටිච්ච සමුප්පන්නයි. හේතුඵල මිසක්. ඇති දෙයක් නෙමෙයි මේ පෙන්නන්නේ.
'나'라는 diṭṭhi일 뿐입니다. '나'라고 한다고 생겨날 길은 없습니다. 허깨비를 '나'라고 지어냈을 뿐임을 보았다면, 지난 쪽, 올 쪽, 지금에 대해 의심이 있습니까? 이 모든 것은 paṭiccasamuppanna입니다. hetu와 phala일 뿐입니다. 있는 무엇을 보여 주는 것이 아닙니다.
හේතු හේතු දාමයක ඵල දාමයක් ක්‍රියාදාමයක් තියෙනවා ක්රියාදාමී විද්‍යාමානය මාය
hetu의 사슬, phala의 사슬, 움직임의 사슬이 있습니다.
තියෙනවා ක්රියාදාමී විද්‍යාමානය මාය දර්ශනයක් වතින. ඉතාන් පටිච්ච සමුප්පාද
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දර්ශනයක් වතින. ඉතාන් පටිච්ච සමුප්පාද මේ පිළිබඳව මේ මේ මොහොතේ හටගන්න පටිච්ච සමුප්ද සැක තියෙනවද බුද්ධාදී යට තද තැන සැක නෑ කියව ඔන්න ඕක
그러니 paṭiccasamuppāda에 대해, 바로 이 순간 일어나는 paṭiccasamuppāda에 대해 의심이 있습니까? Buddha를 비롯한 여덟 자리에 대해 의심이 없다는 것이 바로 그것입니다.
එහෙනම් වෘත පරාපර්ශනය කියලා ලබලා කරන්නද දැන් දැකලා නැද්ද යම් තැනක රාගයෙන් බැඳීමක් තිබනම් ඒකත් අරපුහම ඒකෙන් මිදෙනවා ම. වෘත පරමර්ශනය කිව්වට මිදෙනවද
그렇다면 vata-parāmāsa를 붙잡아 무엇을 하겠습니까? 이제 보지 않았습니까? 어디에 rāga로 묶임이 있다면 그것도 놓으면 거기서 풀려납니다. vata-parāmāsa를 한다고 풀려납니까?
යථාර්ථය දැකලා මිදෙනවා මිසා වෙන මොකින්ද මිදෙන්නේ?ම
있는 그대로를 보고 풀려날 뿐, 다른 무엇으로 풀려납니까?
මම කොඩේ කපාගෙන හිටියා කියලා මිදෙයිද? සුදු ඇඳු මහක් කරලා හිටියුරක් දාගත්තා කියලා මිදෙයිද? බල්ලා වාගේ හිටිය නම් මේ අලු කාගෙන හිටියා කියලා මිදෙයිද? හරකා වාගේ වගේ අන්තට්ටුවක් දාගෙන ගෞරෙයක් රැක් කර මිදෙයිද? බත්ක නැතුව එහට මිදෙයිද වෙන මොනවා හරි කරන්න නැතුව කිය මිදෙයිද වෙන මොනවා කියලා මිදෙයිද වෘත පරා පරෂන් මිදෙන්න පුළුවන්ද? මිදෙන ක්‍රමය දැක්කට පස්සේ වෘතයකින් මිදෙන්න බෑහ කියලා දන්නවා.
내가 머리를 깎고 있었다고 풀려나겠습니까? 흰옷을 입고 무언가를 걸쳤다고 풀려나겠습니까? 개처럼 살며 재를 먹었다고 풀려나겠습니까? 소처럼 무언가를 둘러쓰고 소의 행세를 지켰다고 풀려나겠습니까? 밥을 먹지 않았다고 풀려나겠습니까? 아무것도 하지 않는다고 풀려나겠습니까? 무엇을 읊는다고 풀려나겠습니까? vata-parāmāsa로 풀려날 수 있습니까? 풀려나는 길을 본 뒤에는 어떤 vata로도 풀려날 수 없다는 것을 압니다.
හෝ සීලපත පරමාස මිදෙන්න නම් සීලාව සීලෘත පරාමර්තනය කරලා බැහැ මේ ඇත්ත දකින්න ඕනේ. එහෙනම් ප්‍රඥාව තුළින් ඇත්ත දැකිලා මිදෙනවා මිසක් වෙන ක්‍රමයකින් මිදෙන්න බැහැ කියලා දැකලා ඉවරයි. වෘත පරලමාශන සීලපත පරාමාශය දැන් මොකක් කරන්නද හදන්නේ?
그것이 sīlabbata-parāmāsa입니다. 풀려나려면 sīla와 vata를 붙잡아서는 안 되고, 이 참모습을 보아야 합니다. 그렇다면 paññā를 통해 참모습을 보고 풀려날 뿐 다른 길로는 풀려날 수 없다고 보기를 마쳤습니다. vata-parāmāsa, sīlabbata-parāmāsa로 이제 무엇을 하려 합니까?
මිදෙන්න කරන්න තියෙන එකම දේ මොකක්ද? ප්‍රඥාවෙන් ඇත්ත දකින එක. ප්‍රඥාවෙන් ඇත්ත දකිනවා කියන්නේ වෘතයක් අනුගමනය කර කර ඉඳීමක් නෙමෙයි.
풀려나려면 할 수 있는 단 하나는 무엇입니까? paññā로 참모습을 보는 것입니다. paññā로 참모습을 본다는 것은 어떤 vata를 따르고 또 따르며 지내는 것이 아닙니다.
අර මුලදී ගත්ත ප්රශ්නය සෝවාන් මාර්ගයට පත්වීමේදී සක්කාය දිට්ඨිය විතිකිච්ඡා සීල අබත පරාමාසික සංයුතය මුලිමනින්ම ප්රහාණය වෙනවද කියලා හේදන් අපි ඒක විග්රහ කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දර්ශනයෙන් පහ කළ යුතු දහම් තුනක් තියෙනවා සක්කාය දිට්ඨි විතිච්ඡා සීලබ්බත පරාමාස ඒ ටික දර්ශනයෙන් පහ කරන්න ඕනෑ කියලා පෙන්නනවා.
처음에 받은 물음은 sotāpatti-magga에 이를 때 sakkāya-diṭṭhi, vicikicchā, sīlabbata-parāmāsa라는 saṃyojana가 완전히 끊어지느냐는 것이었고, 우리는 그것을 풀이했습니다. Buddha께서는 dassana로 버려야 할 dhamma가 셋 있다고 가르치십니다. sakkāya-diṭṭhi, vicikicchā, sīlabbata-parāmāsa, 그것들은 dassana로 버려야 한다고 보여 주십니다.
දර්ශනය කියන්නේ සෝවාන් ඵලයට පත්වීම ඒකාන්තයෙන්ම සම්පූර්ණය සිද්ධ වෙන එක දැන් අපි විග්රහ කරලා දුන්නා. සීලපත පරාම පැහැදිලි කරලා දෙන්න කියලා කිව්වා ඒකත් දැන් අපි විග්රහ කළා. සිල් වෘත පරාමර්ශනයෙන් නිවන් දකින්න බැහැ. ප්‍රඥාව තුළින් යථාබෝධය ලබාගෙන නිවන් දකින්න ඕන.
dassana란 sotāpatti-phala에 이르는 것이며, 그때 반드시 온전히 이루어진다는 것을 이제 풀어 드렸습니다. sīlabbata-parāmāsa를 밝혀 달라고 하셨는데 그것도 이제 풀이했습니다. sīla와 vata를 붙잡아서는 nibbāna를 볼 수 없습니다. paññā를 통해 있는 그대로 깨달아 nibbāna를 보아야 합니다.
පුද්ගලයෙකු මිය යෑමෙන් පසු නැවතත් මව්කුසත් තුළ ඉපදීමෙන් පසුව ඔහු හෝ ඇය සෝතාපන්න පුද්ගලයෙක්ක බව දැනගන්නේ කෙසේද කියන එක. දැන් මෙතනින් අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්.
다음은 한 사람이 죽은 뒤 다시 어머니 태에 태어났을 때, 그 사람이 sotāpanna임을 어떻게 아느냐는 물음입니다. 이제 여기서 우리는 이런 것을 보아야 합니다.
අ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ අයට දකින්නේ නැහැ මේ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා. ඒ විදියහට මේ වචන වශයෙන් දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ එකක් දන්නවා මේ ලෝකේ හරයක් නෑ කියන. වැඩහීම තියෙනවා. ලෝකේ අසාරයිනේ. අසාර ලෝකේ මම මොනවා අල්ලගන්නද ඒක තමයි ප්‍රඥාව
그들은 이것을 anicca, dukkha, anatta라고 보지 않습니다. 그렇게 말로는 알지 못합니다. 그러나 그들은 한 가지를 압니다. 이 세상에 알맹이가 없다는 것을. 그런 깨침이 있습니다. 세상은 알맹이가 없지 않습니까. '알맹이 없는 세상에서 내가 무엇을 붙잡겠는가' — 그것이 바로 paññā입니다.