태어난 sotāpanna를 알아보는 법
ජාත සෝතාපන්න අය හදුනා ගන්නා හැටි.
මේ සෝවාන් සෝතාපන්න පුද්ගලයෙකු මිය යෑමෙන් පසු නැවතත් මව්කුසත් තුළ ඉපදීමෙන් පසුව ඔහු හෝ ඇය සෝතාපන්න පුද්ගලයෙක් බව දැනගන්නේ කෙසේද කියන එක. දැන් මෙතනින් අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්.
sotāpanna인 사람이 죽은 뒤 다시 어머니 배 속에 태어나면, 그 사람이 sotāpanna라는 것을 어떻게 알 수 있느냐는 것입니다. 이제 여기서 우리는 이런 점을 보아야 합니다.
අ ඒ අයට දකින්නේ නැහැ මේ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා.
그 사람들은 이것이 anicca이고 dukkha이고 anatta라고 보지는 않습니다.
ඒ විදියට මේ වචන වශයෙන් දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ එකක් දන්නවා මේ ලෝකේ හරයක් නෑ කියන.
그런 낱말로 알고 있지는 않습니다. 그러나 그들은 한 가지를 압니다. 이 세상에는 알맹이가 없다는 것입니다.
වැටහීම තියෙනවා. ලෝකේ අසාරයිනේ. අසාර ලෝකේ මම මොනවා අල්ලගන්නද? ඒක තමයි ප්‍රඥාව. ප්‍රඥාවේ තීරණය. ඒ ප්‍රඥාවේ තීරණය ඒ අයට තියෙනවා.
그 깨달음이 있습니다. 세상은 알맹이가 없지요. 알맹이 없는 세상에서 내가 무엇을 붙잡겠는가? 그것이 바로 paññā입니다. paññā의 판가름입니다. 그들에게는 그 paññā의 판가름이 있습니다.
අපි අනිච්ච වශයෙන් බලන්නෙත්, දුක්ඛ වශයෙන් බලන්නෙත්, අනත්ත වශයෙන් බලන්නෙත් ඔය ටික බලාගන්නයි. ලෝකේ කිසි තැනක හරයක් නෑහ.
우리가 anicca로 보고, dukkha로 보고, anatta로 보는 것도 바로 그것을 보려는 것입니다. 세상 어디에도 알맹이가 없다는 것입니다.
හරයක් ඇති දෙයක් ලෝකේ කොතනකවත් පහළ වෙලා නැහ. හටගත්ත ඔක්කොම වැඩසිලා යනවනේ.
알맹이 있는 것은 세상 어디에도 생겨난 적이 없습니다. 생겨난 것은 모두 무너져 사라지지요.
ඒ වගේම ඒවය හරයක් ඇති දෙයක් පවතින දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේ පොඩ්ඩ තේරුම්
그와 같이 알맹이 있는 것, 오래 머무는 것은 하나도 남지 않습니다.
ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේ පොඩ්ඩ තේරුම් ගන්න තමයි සෝවාන් ඵලයට පත්වීමෙන් ඔහු ලබන ප්‍රඥාව ඉතින් ඒ නිසා කොතන උපන්නත් උපන්නට පස්සේ ඒ ළමයා පුංචි කාලේ ඉඳලාම මට මේ කිසිම දේක හරයක් නෑහ කියන වැටහ හිමේ ඉන්නවා. හරයක් නැහ නම් ගන්න ඕනේ මොකක්ද ඔය අත්හරි වන මිදී යන මසක් වෙන මොකක් කරන්න කියලා කියන අවබෝධය තියෙනවා.
바로 이 작은 것을 알아차리는 것이 sotāpatti-phala에 이르러 그가 얻는 paññā입니다. 그래서 어디에 태어나든, 태어난 뒤 그 아이는 어릴 때부터 '나에게는 어떤 것에도 알맹이가 없다'는 깨달음 속에 삽니다. 알맹이가 없다면 무엇을 가져야 하는가, 내려놓고 떨어져 벗어나는 것 말고 무엇을 하겠는가 하는 깨달음이 있습니다.
ඒ අවබෝධය මිසක් වෙන එකක් ඒ අයට නැහැ. ඒක තමයි සෝවාන් පුද්ගලයාගේ ලක්ෂණය.
그들에게는 그 깨달음 말고 다른 것은 없습니다. 그것이 sotāpanna인 사람의 표지입니다.
වෙන අං ජාතියක ඉරදලයක්වත්, මේ රැස්ු
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
විහිදෙන එකක්වත්, ඕවා ජාතිය එකක්වත්, මේ උඩියන එකක්වත් ඕවා එකක්වත් නෙමෙයි. මේ ලෝකේ අල්ලගන්න හරයක් නෑ. ඒක දැකලා තියෙන්නේ. දැන් පුංචි කාලේ ධම්ම සෙල්ලම්
(빛살이) 뻗어 나오는 것도, 그런 따위의 무엇도, 하늘로 솟아오르는 것도 아닙니다. 그런 것은 하나도 아닙니다. 이 세상에 붙잡을 알맹이가 없다는 것, 그것을 본 것입니다.
තියෙන්නේ. දැන් පුංචි කාලේ ධම්ම සෙල්ලම් බඩුව ඉන්න පටන්වත් අනික් අය දුනත් ඒවා පැත්තකට විසි කරා නිකන් ඉන්නවා මිසා එයාට ඒවයක් ගින්න ඕනකමක් නැහැ. එතන පටන් ගෙනන
이제 어릴 때 장난감을 가지고 놀 무렵부터도, 다른 사람이 쥐여 주어도 그것을 한쪽으로 던져 버리고 그냥 있을 뿐, 그런 것을 가지고 싶어 하지 않습니다.
ඒවයක් ගින්න ඕනකමක් නැහැ. එතන පටන් ගෙනන පුංචි කාලේ නම් දන්නවා මේවා හරයක් නැතිවා කියලා. හරයක් නැති දේ අත්හරින්න ඇලී මිදි යනසක් වෙන මොකක් කරන්නද කියලා නිවර කෙළවර කරගත්ත දැනීම තියෙනවා. ඒ දැනීම නැති වෙන්නේ නැහ. ඒක තමයි පිහිටන්නේ. අන්‍ය
그때부터, 어린 시절부터 이런 것들에 알맹이가 없다는 것을 압니다. 알맹이 없는 것은 내려놓고, 떨어져 벗어나는 것 말고 무엇을 하겠느냐는, 바르게 끝맺어진 앎이 있습니다. 그 앎은 사라지지 않습니다. 그것이 자리 잡는 것입니다.
වෙන්නේ නැහ. ඒක තමයි පිහිටන්නේ. අන්‍ය පුද්ගලයෙක් උපදිනකොට චේතනාව ප්‍රධාන කරගෙනයි උප්පත්තිය පහළ වෙන්නේ.
다른 사람이 태어날 때는 cetanā를 으뜸으로 하여 태어남이 일어납니다.
දැන් ආර්ය පුද්ගලය ජාත සෝතාපන්න කෙනෙක් ප්‍රඥා ප්‍රධාන කරගෙනයි උපදින්නේ. ප්‍රඥා ප්‍රධාන කරෙන්නේ ඒ ප්‍රඥා මානසික ප්‍රඥා සහගත බව අත්හැරෙන්නේ නැහ. ප්‍රඥා සහගතභාවය ගති ලක්ෂන තමයි මේ ලෝකේ අල්ලන්න හරයක් නෑහ කියන එක. ඒක තමයි එයට ඉතුරු වෙන්නේ.
그런데 ariya인 사람, 곧 태어난 sotāpanna는 paññā를 으뜸으로 하여 태어납니다. paññā를 으뜸으로 하므로 마음이 paññā와 함께하는 성질을 놓지 않습니다. paññā와 함께하는 그 성품의 표지가 바로 '이 세상에 붙잡을 알맹이가 없다'는 것입니다. 그것이 그에게 남는 것입니다.
ඒ සමඟම උප්පත්තිය ලබන නිසා ඒ අදහසේ එහෙමම වෙනවා. මේ සමහර අයගේ මතයක් තියෙනවා. මොකද
그것과 함께 태어남을 얻으므로 그 생각이 그대로 이어집니다.
වෙනවා. මේ සමහර අයගේ මතයක් තියෙනවා. මොකද ඒක අපිට අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ජීවත්ව සිටිනතුරු කොහොම කාලය ගත කෙරුවත් මේ මොකද මැරුනාට පස්සේ මොනවා වෙනවද කියලා කවුද දන්නේ? මොනවා වුනහම මොකද දැන් මේ ආදී වශයෙන් කියන කතාවක් තියෙනවා. ඕක ඉන් අය අතර තියෙන කතාවක්. ඉතින් මේක ඉතින් මොකද
그런데 어떤 사람들에게는 이런 생각이 있습니다. '그래서 어떻다는 건가, 그건 우리가 떼어 낼 수 있는 것도 아니다. 살아 있는 동안 어떻게 시간을 보내든, 죽은 뒤에 무엇이 될지 누가 아는가? 무엇이 되든 무슨 상관인가' 하는 따위의 말이 있습니다. 그것은 그런 사람들 사이에 도는 말입니다.
අතර තියෙන කතාවක්. ඉතින් මේක ඉතින් මොකද කරන්නේ මේක තිබුණටන මොනවා කරන්නද? තේරුම් ගන්න පුළුවන් මට්ටම පාට කියලා මොනවා තිබුණා කිව්වත් අපේ මොල අන්දයක් කිව්වා වගේ වැඩක්. අපිට වැඩක් තියෙනේ නැහ පාට වලින් කියලා කිව්වා ඔටුව ඒගොල්ලන්ට ඒකේ දකින්න බැයිනම් තේරුම් ගන්න බැයි නම් කොහේ උපන්නත් මොකද කියනවා.
그래서 '이것이 무슨 소용인가, 이것이 있어 봐야 무엇을 하겠는가'라고 합니다. 알아들을 수 있는 수준의 문제입니다. 빛깔이라는 것이 있다고 말해 주어도, 나면서부터 눈먼 사람이 '우리에게 빛깔은 아무 쓸모가 없다'고 말하는 것과 같습니다. 그들은 그것을 보지 못하고 알아듣지 못하니, 어디에 태어나든 무슨 상관이냐고 말합니다.
දැන් පුංචි කාලේ හිටපු මම කියන එක අපි ගත්ත සංඥාවේ ඒ කාලේ ගත්ත රූපය බැලුවොත් බොහොම කුඩයි ලදරු. ඒ ලදරු රූපයට ලදර රූපය අරගෙන ඒ රූපයෙන් ඇසුරු කරපු ලෝකයක් ඇටනම්. ඒක ලදරු දේවල් ඇසුරු කරපු ලෝකයක්.
이제 어릴 때 있었던 '나'라는 것을, 우리가 붙잡은 saññā로 보면, 그때 붙잡은 몸은 아주 작은 젖먹이였습니다. 그 젖먹이 몸을 붙잡고 그 몸으로 어울린 세상이 있었다면, 그것은 젖먹이의 것들과 어울린 세상이었습니다.
දැන් එයාට ඒ වෙලාවේ තරුණ බව තියෙනවද දැහුවොත් නෑ කියනවා. තරුණ හිත තියෙනවද දැහුවොත් ඒකත් නෑ.
그런데 그때 그에게 젊음이 있었느냐고 물으면 없다고 합니다. 젊은 마음이 있었느냐고 물어도 그것도 없었습니다.
ඉන් පහු කාලෙක තරුණ කයකුයි සරුණ හිතකුට මොනවා වුනහම මගේ මොකද කිව්වොත් අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි ඔතන ඉතුරු වෙන්නේ.
그 뒤 어느 때 젊은 몸과 젊은 마음을 가진 이가 '무엇이 되든 나와 무슨 상관이냐'고 한다면, 바로 그런 물음이 거기에 남게 됩니다.
ගත වෙනස් වුනාට හිත වෙනස් වුනාට මම කියන සංඥාව අහක් වෙලා නෑ.
몸이 바뀌고 마음이 바뀌었어도 '나'라는 saññā는 떠나지 않았습니다.
ඒ නිසා ඒ පුද්ගල අනේ මම අහවල් දැන් මේ භවයේ ඉඳගෙන කරදරයක් එනකොට අනේ පෙර කරපු අය තියෙන විපාකය මට අද විඳින්න වෙනවනේ කියලා අද විඳිනවා. පෙරව මේවා නොකළ නම් අද මට මේක වෙන්නේ නැහැනේ කියත් අඬනවා. දුක් වෙනවා.
그래서 그 사람은 지금 이 bhava에 살면서 괴로움이 닥치면 '아, 전에 지은 것의 vipāka를 오늘 내가 겪어야 하는구나' 하며 오늘 겪습니다. '전에 이런 짓을 하지 않았더라면 오늘 내게 이런 일이 없었을 텐데' 하며 울고 괴로워합니다.
පෙර බවදී එයා කිව්වා නම් එහෙම මම මැරුනාට පස්සේ කොහෙ යනවද කවුද දන්නේ? මොනවා කරහම මගය මොකද කර කර හිදිොත් අපිම හිතලා බලන්න ඕනේ එහෙම් භවයකදී එහෙම කරා නම් එහෙම හිතුවා නම් අද මට මොකක්ද වෙන්නේ? අන්න ඒක දකින්න ඕනේ.
앞선 bhava에서 그가 '내가 죽은 뒤 어디로 갈지 누가 아는가? 무엇을 하든 나와 무슨 상관인가' 하며 그렇게 지냈다면 — 우리 스스로 생각해 보아야 합니다. 어느 bhava에서 그렇게 했고 그렇게 생각했다면 오늘 나에게 무슨 일이 일어나겠는가? 바로 그것을 보아야 합니다.
එහෙම තමුන් ඉතින් එහෙම පෙර භවයක් ගැන මතුු භවයක් ගැන ඉපදීමක් ගැන කිසිම දෙයක් ගැන සම්බන්ධයක් හිතන්නේ නැති නිසා. ඒ මුලාව නිසා ඒ පුද්ගලයෝ මේකෙන් අවඩක් කරගන්නවා.
그러나 그들은 앞선 bhava에 대해서도, 다음 bhava에 대해서도, 태어남에 대해서도, 어떤 것에 대해서도 이어짐을 생각하지 않기 때문에, 그 어리석음 때문에 그 사람들은 이것으로 스스로를 해칩니다.
මේ අදහස ගත්ත ගම මෙතනින් සිද්ධ වෙන්නේ අවඩක්මයි. මොකද හේතුව? උඩ තිබ්බ දේක ස්වභාවය නිතරම පහත වැටෙන්න බලන එක මේක ලෝකේ ස්වභාවය. ඒ වගේ හිතක හැමීම් ස්වභාවය පංචකාමය මුල් කරගෙන පහත් බවට වැටෙන එක. ඒක සත්වයාගේ ස්වභාවය.
이 생각을 붙잡는 순간 여기서 일어나는 것은 해로움뿐입니다. 왜 그런가? 위에 올려 둔 것은 늘 아래로 떨어지려 하는 것, 이것이 세상의 본성입니다. 그와 같이 마음의 흐름은 pañca-kāma를 뿌리로 하여 낮은 곳으로 떨어지는 것, 그것이 중생의 본성입니다.
ඒ ස්වභාවයට ඉඩියොත් එහෙම සිද්ධ වෙන්නේ මොකක්ද ඒකට දුකුල් දෙන එකක් වෙනවා මේ අදහස කොහේ උපදිනවාද කවුද දන්නේ මොනවා කියලා හය මගේ මොකද කියලා හටන් ගත්ත ගම ඒ පුද්ගලයා සැකවරණය කරන්නා වූ කිසිම මානසිකත්වයක් ඔහුට නැහ. එතකොට ක්‍රියාත්මක වෙන්නේ ස්වභාවයෙන් පහර වැටෙන ක්‍රියා කලාපය
그 본성대로 내버려 두면 무슨 일이 일어나는가? 이 생각이 그것을 떠받쳐 주는 것이 됩니다. '어디에 태어날지 누가 아는가, 무엇이 되든 나와 무슨 상관인가' 하고 붙잡는 순간, 그 사람에게는 자기를 지켜 줄 마음가짐이 하나도 없습니다. 그러면 움직이는 것은 본성대로 아래로 떨어지는 행위의 흐름입니다.
ඒ නිසා ඔහුට බයත් ඇති ගැන කිසිම දෙයක් නැහැ. පාපයට ලැජ්ජාවක් පියක් ඇති වෙන්න හේතුවක් නැහැ. ස්වභාවික මනුස්සයාගේ
그래서 그에게는 무엇에 대한 두려움도 없습니다. 나쁜 짓에 부끄러움이나 두려움이 생길 까닭이 없습니다.
හේතුවක් නැහැ. ස්වභාවික මනුස්සයාගේ ස්වභාවයක් තියෙනවා පංචකාමයක් දැක්ක තැන මොනවා දුකමක් කරලා හරි භුක්ති විඳින එක මේක සාමාන්‍ය සත්වයාගේ ස්වභාවය ඒ ස්වභාවයට හොඳ රුලක් මේ කතාව මේ දෘෂ්ටිය
보통 사람에게는 이런 본성이 있습니다. pañca-kāma를 보는 곳에서 무슨 나쁜 짓을 해서라도 누리려는 것, 이것이 보통 중생의 본성입니다. 그 본성에 이 말, 이 diṭṭhi는 좋은 버팀목이 됩니다.
යම්කිසි දෘෂ්ටියක් තමන්ට අවැඩ වෙනවා නම් ලෝකයටත් අනුන්ටත් අවැඩ වෙනවා නම් ඒක තමන්ම දැනගන්න ඕනේ අද හෝ ඒ මොහොතේ හෝ ඒක අවැඩමයි. මතු අත්බ්බැවක් ගැන කතා කරන්න දෙයක් නැහැ. දැන් මේ ජීවත් වෙන මොහොතේ
어떤 diṭṭhi가 자기를 해치고, 세상과 남을 해친다면, 그것은 오늘이든 그 순간이든 해로운 것임을 스스로 알아야 합니다. 다음 bhava를 이야기할 필요도 없습니다.
දෙයක් නැහැ. දැන් මේ ජීවත් වෙන මොහොතේ යමක් යමක් යමෙක් යමක් කරනකොට ඒ කරන වැඩේ තමන්ට අවැඩ වෙන බව පේනවා නම් ලෝකයාටත් අවැදක් වෙන බව පේනවා නම් ඔහු නිගමනය කරන්න මේක මම පෙර බව හිතුවත් මග උපදිනවද නැද්ද කියලා මම දන්න ගත්තක් නැතත් මේක වැඩ වෙනවද අවඩ වෙනවද මට යහපතද අවුන්ට යහපතද මටත් අයහපතක් නම් අනුන්ටත් අයහපතක් නම් ඒක මට දැන් තියාම විශාල නිගරුවක් එන හැම පැත්තෙම අපවාද එන එකක්.
지금 살아 있는 이 순간, 누군가 무엇을 할 때 그 일이 자기를 해친다는 것이 보이고 세상 사람들도 해친다는 것이 보인다면, 그는 이렇게 결론을 내릴 수 있습니다. '앞선 bhava를 생각하든, 내가 다시 태어나든 말든 내가 모르더라도, 이것이 이로운가 해로운가, 나에게 좋은가 남에게 좋은가? 나에게도 나쁘고 남에게도 나쁘다면, 이것은 지금 당장 나에게 큰 부끄러움을 가져오고 사방에서 비난을 불러오는 일이다.'
ලෝකයා මාකරෙහි අසත්පුරුෂයෙක්, කාලයෙක් මේ වනචරයෙක්, නීචයෙක් කියලා මේ හඳුන්වනවා. මොකද හේතුව? ඔහු කරන්නා වූ දෘෂ්ටියත ගති නිසා තමන්ටත් අවැඩ වෙන අනුන්ටත් අවඩන ගති නිසා ඔහු මෙලෝීම ගැරහී යුත්තක්තයෙක් වෙනවා. තමාගේ හිත තමන්ට වදෙන්න පටන් ගන්නා. දැන් යම්කිසි පුද්ගලයෙක් යම්
세상 사람들은 그를 나쁜 사람, 박복한 자, 거친 자, 천한 자라고 부릅니다. 왜 그런가? 그가 지닌 diṭṭhi와 버릇 때문에, 자기도 해치고 남도 해치는 버릇 때문에 그는 이 세상에서 손가락질받을 사람이 됩니다. 자기 마음이 자기를 괴롭히기 시작합니다.
ගන්නා. දැන් යම්කිසි පුද්ගලයෙක් යම් දෘෂ්ටියක ඉඳලා මරණාසන්න මොහොතක් එනකොට බොහෝ අයට සිද්ධ වෙන දෙයක් තමයි. අපි අවහියෙන් මැරෙනවා කියලා නම් කිව්වට පුද්ගලයා අවසිරහියේ නෙමෙයි ඉන්නේ.
이제 어떤 사람이 어떤 diṭṭhi에 머물다가 죽음이 가까운 순간을 맞으면, 많은 이에게 일어나는 일이 있습니다. 우리는 정신을 잃고 죽는다고들 하지만, 그 사람은 정신을 잃은 채 있는 것이 아닙니다.
පියවී ඇසට මෙලොවත් පියවී ඇසට පරලොවත්, දැල්ලුන් වසරට මෙලොවත් පේන තන්ද
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සූකර කියන වැද්දා. සත්තු ඒ කියන්නේ ඌරෝ මර ඉඳලා. මරණාසන්න මොහොතෙදී මරාන්න දීලා කෑ ගහනවා ඌරෙක්වාගේ.
Cunda Sūkarika라는 사냥꾼, 곧 짐승을, 돼지를 죽이며 살던 이는, 죽음이 가까운 순간 죽임당하는 돼지처럼 비명을 질렀습니다.
බුදුරජාණන් වහන්සේ දෙනවා මහන්නේ ඇහෙනවද චුන්ත සූත්‍රය සද්දය.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඔය ගති ගති මේ ඉස්සෙල්ලා තිබුණ ගතිය දැකලායි කෑ ගහන්නේ. උපදින්න තියෙන තැන ගති දැකලා. ඔහු ඔසුත් නරකයක් දැකලා කෑ ගහන්නේ. බය වෙලා.
그 gati, 앞서 지녔던 그 gati를 보고 비명을 지르는 것입니다. 태어날 곳의 gati를 보고서요. 그는 niraya를 보고 겁에 질려 비명을 지른 것입니다.
දැන් එච්චර කරුහු දැක්කාද ඔහර ඌර මර ඉන්නලා ඔහු ඔසු පත්ත තරකයක් දැක්කා නම් ඕකට යන්න තියෙන්නේ එතනයි කියලා ඔහු මරයිද ඔහො බොරු කතා කිය කියන තමයි එයා කළේ.
그가 그만큼 보았겠습니까? 돼지를 죽이며 살던 그가 그 niraya를 보았다면, 자기가 갈 곳이 바로 거기라는 것을 알고도 죽였겠습니까? 그는 그런 것은 다 거짓말이라고 하며 살았던 것입니다.
නමුත් මනස ක්‍රියාත්මක වෙන්නේ ඒ අවස්ථාව තුළද ඊළඟ අවස්ථාව ගෝචර කරගෙන ඒක අරමුණු වෙනවා. කර්ම කර්ම නිමිති ගති නිවිති වලින් අරමුණු වෙන්න පටන් ගන්න වෙලාවත් තමා වර්ණාසන්න මොහොතේ ඊළඟ අවස්ථාව.
그러나 마음은 그 순간 안에서 다음 자리를 제 영역으로 삼아 움직이고, 그것이 대상이 됩니다. kamma, kamma-nimitta, gati-nimitta가 대상으로 떠오르기 시작하는 때가 바로 죽음이 가까운 순간의 다음 자리입니다.
දැන් අපි හොඳට දකින දෙයක් මේ කල අත්දකින දෙයක්. සමහර වෙශයට ගිහිල්ලා මැරෙන්න එනකොට අක්කේ ඇති බන් කෑවා. හිටහා මම එනකන්. ඕයක දුලෝ ඕන කතාවක් කියනවා. අපිට පේන්නේ දුරවනවා කියලා. ඒ ලෝකේ ඔහුට පේන ගති නිමිත්ත පහළ වෙලා. ඒ ඔහු උපදින තැන ඉන්න පිරිස ඔහු සමඟ කතා කරනවා. ඔහුට අඬ ගහනවා. ඒ පැත්තට නැඹුරු කරවනවා. ඒ සිද්ධිය තමයි එතන වෙන්නේ.
이것은 우리가 잘 보는 것, 요즘도 겪는 일입니다. 어떤 이들은 병실에 가서 죽음이 다가오면 '누나 왔어, 밥 먹었어? 내가 갈 때까지 기다려' 하며 온갖 말을 합니다. 우리에게는 헛소리를 하는 것으로 보입니다. 그 세상에서 그에게 보이는 gati-nimitta가 나타난 것입니다. 그가 태어날 곳에 있는 무리가 그와 이야기하고, 그를 부르고, 그쪽으로 기울게 합니다. 거기서 일어나는 일이 바로 그것입니다.
දැන් මෙන්න මේ වගේ වැඩක් වෙනකොට මොකද වෙන්නේ? ඕවා එකක්වත් වන්න නැව බොරු කතා කියක ඉන්න මනුස්සයා ඔය ටික ඔහොම සිද්ධ වෙනවා. ඕක නියමයක්.
그런 일이 일어날 때 어떻게 되는가? '그런 건 하나도 없다, 다 거짓말이다' 하며 살던 사람에게도 그 일은 그대로 일어납니다. 그것은 정해진 법칙입니다.
මෙන්න මේ වෙලාවේදී ඔහුට මහා භයානක තත්ත්වයට පත් වෙන්න එනවා.
바로 그때 그는 몹시 무서운 처지에 놓이게 됩니다.
අනේ මම මේ ගැන හිතු වෙහ කියපු අය කියවා විශ්වාසහ. නමුත් ඇත්ත නේද ඒක?
'아, 나는 이것을 생각하지 않았구나, 말해 준 사람들의 말을 믿지 않았구나. 그런데 그게 참말이 아닌가?'
දැන් මර් සිද්ධ වුනේ මහා විනාශයක්නේ දැන් මම මොනවද මම අසරණයි නේද? මම කරගත්ත අපරාධයක හැටි මට වෙච්ච දේක හැටි කියලා. එහෙම විශාල සෝකයක් සංයෝගයක් ඇතිලා මැටිලා එතෙන්ට යන්න වෙනවා. හැබැයි ඒ අවස්ථාවේ නකන් ඒක දකිනකම්ම ඔහුට පේන්නේ නෑහැ ඒක තියෙන වෙනස
'이제 일어난 것은 큰 무너짐이구나, 이제 나는 무엇인가, 나는 기댈 데가 없지 않은가? 내가 저지른 죄가 이렇구나, 나에게 닥친 일이 이렇구나' 하며 큰 슬픔에 휩싸여 죽어서 그곳으로 가야 합니다. 그러나 그 순간이 되어 그것을 직접 볼 때까지는 그 다름이 그에게 보이지 않습니다.
අර කතාවක් තියෙනවා ළමයෙකුට කියනවලුම් උටන් කියනවලු කැත ළමයෙකුට ඉස්කෝලේ. එහෙනි ගානක් දන්න නැතුව ඉන්නවලු.
이런 이야기가 있습니다. 학교에서 못생긴 아이 하나를 '오랑우탄'이라고 불렀답니다. 그 아이는 아무렇지도 않게 지냈답니다.
එක දවසක් ඔක්කොම ළමයික් කරලා ගියලු සත්තු ගත්ත බලන්න.
하루는 아이들이 모두 짐승들을 보러 동물원에 갔답니다.
ගිහිල්ලා හිටම් බටේ බල බලා ඉන් අර කොල්ලත් දුවගෙන ගිහිල්ලා අරන් උටන් ගිලා ට කතා කර ගහගෙන ගහගෙන ගියා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මොකද කියලා. මුට ඉස්කෝලදිංගන් කියනවා කිව්වලු. ඉතින් අද ගේ අදනේ ඔරන් උටන් දැක්කේ කිව්වා.
왜 그러느냐고 하니, '학교에서 나를 오랑우탄이라고 부르는데, 오늘에서야 오랑우탄을 봤다'고 했답니다.
ඔරංගුටන්ගේ හැටි පස්සේ මූල හිතුනේ මුලට ඔරංගුටන් කියන්නේ මොකද කියලා.
오랑우탄이 어떻게 생겼는지 본 뒤에야 그 아이는 오랑우탄이라는 말이 무슨 뜻인지 깨달았던 것입니다.
ඒ වෙලේ තමයි ඔහුට අර පන් මතු වුනේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඔරන් විරන් එනකොට ලජ්ජා හිතෙන එතකොටයි.
오랑우탄을 눈앞에 보았을 때에야 부끄러움을 느낀 것입니다.
මෙන්න මේ වගේ මැරෙනකන් ඔ මොන මරණයක්ද මොන මතු බවක්ද මොනවද ඔය අත්භ්යව කියන්නේ කවුද මැරිලා උපදින්නේ ඕ ඔක්කොම ගහ මලලා වාගේ
이처럼 죽을 때까지 '무슨 죽음이냐, 무슨 다음 생이냐, 다른 bhava라는 게 무엇이냐, 누가 죽어서 태어나느냐, 다 나무가 죽는 것과 같다'고 하며,
වගේ කොච්චිල රඹලා කෑ වගේ බිච්චර කපුවහම
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මොකද වෙන්නේ ඕය කතා කියක ඉඳනවා. අර කරගත්ත දුච්චරිත අසාධාරණවල කර්ම විපාකය අපි හිටුවක් නැතත් එනවා. ඕක කැරකිලා කර්ම කර්ම නිමිති ගති නිමිති වශයෙන් අරමුණු වෙච්ච වෙලාවට ඒ වෙලාවට ගතියෙන් ගති ලක්ෂණයෙන් උපදින තැන පේන්න පටන් ගන්නකොට ඒ වෙලාවේදී පේන්න පටන් ගන්නවා අනේ මට මෙහෙම එකක් තියෙනවනේ. නැත්තේ නැහැනේ කියලා. ඒ වෙලාවට කරන්න දෙයක් නෑ.
'무슨 일이 일어나겠느냐'는 말을 하며 삽니다. 그러나 저지른 duccarita와 옳지 않은 짓의 kamma-vipāka는 우리가 생각하지 않아도 찾아옵니다. 그것이 돌고 돌아 kamma, kamma-nimitta, gati-nimitta로 대상이 되는 때, 그 gati로, gati의 표지로 태어날 곳이 보이기 시작하면, 그때 '아, 나에게 이런 것이 있었구나, 없는 게 아니었구나' 하고 보이기 시작합니다. 그때는 할 수 있는 것이 없습니다.
අර කොල්ලට ගැහුව වගේ ගහ දුවන්න විහකුත් නැහැ දැන් කරන්න තමන්ම කරගත්තා හරි තමන්ම කරගත්ත දුච්චරිතය අසත්පුරුෂකන් තමන්ට මතුවෙලා පේන්න පටන් ගන්නවා. ඒ වෙලාවට මොනවා කියන්න අඬාගෙන දුක් වේගෙන මොනවා ඇඩුවත් මොනව දුක් වුනත් කොච්චර කෑ ගෙහුවත් හරියන්නේ නැහ. කරගත්ත කර්ම බලවේගය ක්‍රියාත්මකා ඔහො එතෙන් ඇදලා දානවා.
그 아이가 때리고 달아난 것처럼 달아날 길도 없습니다. 자기가 지은 것, 자기가 저지른 duccarita와 나쁜 짓이 자기 앞에 떠올라 보이기 시작합니다. 그때 무슨 말을 하든, 울고 괴로워하든, 아무리 울고 아무리 슬퍼하고 아무리 비명을 질러도 소용이 없습니다. 지은 kamma의 힘이 움직여 그를 그곳으로 끌어당깁니다.
ඉතින් මේක මහා මධ බුද්ධිකගකමක්. යථාර්ථය තේරුම් ගන්නේ නැහැ. [උගුර කෑරීම] ඒකයි හේතුව. ඉතින් ඒ නිසා මේකෙදී
그러니 이것은 크나큰 어리석음입니다. 참모습을 알아듣지 못하는 것, 그것이 까닭입니다.
ඒකයි හේතුව. ඉතින් ඒ නිසා මේකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච නීවරණයෙන් වැහිලා ඉන්න පුද්ගලයෙක් මෙලොවක් ගැන පරලොවක් ගැන හොඳක් ගැන නරකක් ගැන දැනගන්නවා කිොත් මේකට හේතු නැහ කියලා. ඇත්තක් නැත්තත් දැනගන්නවා කියන එක. ඒ වගේම
그래서 여기서 붓다께서는 이렇게 가르치십니다. pañca-nīvaraṇa에 덮여 있는 사람이 이 세상과 저 세상, 좋은 것과 나쁜 것을 안다고 한다면 그럴 까닭이 없다고. 참인 것과 참이 아닌 것을 안다는 것도 마찬가지입니다.
ඇත්තක් නැත්තත් දැනගන්නවා කියන එක. ඒ වගේම මිනිස් මානසිකත්වය ඉක්මහවපු සාමාන්‍ය මානසිකත්වය ඉක්මූ යම්කිසි විශේෂත්වයක් දැනගන්නවා කිව්වොත් මේකට හේතු නැහ. ඒ නිසා ඒ පුද්ගලයා හැමදේන්ම පංච නීවරණය වැහුණ තැන් පටන් අර භෞතික වාදය කියන්නා වූ තැන තමයි ඉන්නේ. එතන ඉඳගෙන තමයි කතා කරන්නේ.
그와 같이 사람의 보통 마음가짐을 넘어선 어떤 뛰어난 것을 안다고 한다면 그럴 까닭이 없습니다. 그래서 그 사람은 모든 것에서 pañca-nīvaraṇa에 덮인 자리, 이른바 물질주의라는 자리에 머물러 있습니다. 거기에 머물며 말하는 것입니다.
ඒක හැටියක්. නමුත් ඒක ඔහු කරගන්න මහා අවවාසනාවක්. ඔහුට ලෝකේ ඔයිට වලා තවත් වාසනාවක් නෑහැ මනුසත්වයක් අත්බවක් ලබලා
그것이 그 모습입니다. 그러나 그것은 그가 스스로 불러들이는 큰 불운입니다. 사람으로 태어난 bhava를 얻고서 이보다 더한 복은 세상에 없는데도 말입니다.
යථා ඒක තමයි කියන්නේ අර සම්ප්රතිපදාවට පැමිණිලා මෙලෝ පර්ලෝ තත්ත්වකාරයෙන් දැනගත්තා මහණභෝ නෑහ කියන එකදහයක් දස වස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් අන්තිමට පෙන්නවපු මිත්‍යා දෘෂ්ටිය.
바로 그것이, '바른 길에 들어서서 이 세상과 저 세상을 있는 그대로 안 samaṇa-brāhmaṇa는 없다'는 것, 곧 열 가지 micchā-diṭṭhi 가운데 마지막으로 보여 주신 micchā-diṭṭhi입니다.
ඒකේ පිහිටපුවහම තමයි මේ ඔක්කොම වෙන්නේ.
거기에 자리 잡으면 이 모든 일이 일어납니다.
ඒ පංච නීවරණය වැහිලා ඉන්න පුද්ගලයට කවදාවත් පරලොවක් ගැන දැනගන්න මෙලොවක් ගැන දැනගන්න යථාර්ථයක් දැනගන්න බැහැ ඒ අවස්ථාවේ ඉන්න එකක්. එහෙම ස්වභාවයක්
pañca-nīvaraṇa에 덮여 있는 사람은 그 상태에 머무는 한 저 세상도, 이 세상도, 참모습도 결코 알 수 없습니다.
අවස්ථාවේ ඉන්න එකක්. එහෙම ස්වභාවයක් තියෙනවා. ජාතිස්මරණ ඥානය පහළවෙලා කතා කරන පුංචි ළමයි ඉන්නවා. අවුරුදු හතට පැන්නට පස්සේ ඔ කතා කරන්න.
이런 성질도 있습니다. jātissara-ñāṇa가 일어나 이야기하는 어린아이들이 있습니다. 일곱 살을 넘긴 뒤에는 그런 이야기를 (하지 않게 됩니다).
එහෙම එකක් කිව්වද කියලා මතකත් නැහැ සමහර වෙලාවට. නමුත් ඊට ඉස්සෙල්ලා මම මෙහෙම අහවල් තරක හිටියා මගේ අම්මාගේ නව මේකයි තාත්තාගේ නව මේකයි මට අපිට කාර් එකක් තිබුණා. මට මෙහෙම වෙලාවේ තමන් මලි වතුරේ ගිහිල්ලා වැටිලා මලා ඉතින් ඕවා කිය ඉන්නවා පුංචි කාලේ අවුරුදු පහ පැලලා හත පැනට පස්සේ ක්‍රමක් වෙමයි අරහ ඇහුවා හුට්ට මතකත්ම.
때로는 그런 말을 했다는 것조차 기억하지 못합니다. 그러나 그 전에는 '나는 어디어디에 있었다, 우리 어머니 이름은 이것이고 아버지 이름은 이것이다, 우리에게는 차가 있었다, 어느 때 물에 들어갔다가 빠져 죽었다' 하는 이야기를 어린 시절, 다섯 살 무렵에 합니다. 일곱 살이 넘은 뒤 물어보면 전혀 기억하지 못합니다.
මොකද හේතුව ඒ අවස්ථාව වෙනකොට නීවරණ මතු වෙලා තිබුනේ නැහ පුංචි කාලේ හත් අවුරුද්දක් විතර පනකොට තමයි කාම අදහස් තිගෙන් ටික ලියන්න පටන් ගන්නේ කාමච්ඡන්දය මතු වෙන්නේ. ගැටෙන්න පටන් ගන්නේ ව්‍යාපාදය මතු වෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද සීනමිද්ධ උද්දච්ච කුකුච්ච විදිච්චා කියන මේවෙන් කොටු වෙනවා.
왜 그런가? 그 무렵에는 nīvaraṇa가 떠오르지 않았기 때문입니다. 일곱 살쯤 되면 kāma의 생각이 자라기 시작하고 kāmacchanda가 떠오릅니다. 부딪치기 시작하면서 vyāpāda가 떠오릅니다. kāmacchanda, vyāpāda, thīna-middha, uddhacca-kukkucca, vicikicchā라는 이것들에 갇히게 됩니다.
කුඩාකාලේ තිබුනේ ඒකේ අනුසය ධර්මය පමණයි.
어릴 때에는 그것의 anusaya-dhamma만 있었습니다.
කුඩුකුරුව හොන්නා වූ දරුවාට මොන කාමයක්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ ඒවා අහනවා. ඔහුට කාමච්ඡන්දයක් කොයිද? ඔහුට ගැටෙන්න එකක් ඉන්නේද?
반듯이 누워 있는 갓난아기에게 무슨 kāma가 있느냐고 묻습니다. 붓다께서 그렇게 물으십니다. 그에게 kāmacchanda가 어디 있는가? 그에게 부딪칠 무엇이 있는가?
එතකොට එතන ඉන්න ඒ දරුවා නිත්‍ය ආජීවයක් වෙන්න අම්මා දෙනීවලින් ජීවත් වෙනවා. එහෙම ඉන්න දරුවා සුද්ධද කියලා අහනවා.
그때 거기 있는 그 아이는 어머니 젖으로 살아갑니다. 그런 아이가 깨끗하냐고 묻습니다.
එතකොට ඒ දරුවට ඇයි ඒ දරුවාගේ වෙනසක් තියෙන්නේ? ධර්මාවබෝධයක් ලබලාද? මේ ධර්මාවබෝධයෙන් කාමච්ඡන්දය නැති කරන එකයි. ඒකට අවස්ථාව පරිසරය නැති නිසා කාමච්ඡන්දය මතු වෙන එකයි කාරණා.
그렇다면 그 아이에게 왜 다름이 있는가? dhamma를 깨쳐서인가? dhamma를 깨쳐 kāmacchanda를 없앤 것과, 계기와 환경이 없어서 kāmacchanda가 떠오르지 않는 것, 그것이 요점입니다.
එහම් ලදරු අවස්ථාවේ ඉතා කුඩා අවස්ථාවේ අරමුණු වෙන්න අවශ්‍ය කරන පරිසරය ඉන්ද්‍රියන් ඒකට සකස් වෙලා නැති නිසා. ඔහුට කාමච්ඡන්දය මතු වෙන්නේ නැතුවට අනුසය තියෙනවා.
그렇게 젖먹이일 때, 아주 어릴 때에는 대상을 잡는 데 필요한 환경과 indriya가 아직 갖추어지지 않았기 때문에 그에게 kāmacchanda가 떠오르지 않을 뿐, anusaya는 있습니다.
අනුසයත් සමඟ විදෙන යන්නේ ධර්මාවබෝධයෙන් කාමච්ඡන්දය නැති කරපු කෙනාට ඕකයි තියෙන වෙනස කියලා පෙන්නවා. එහෙනම් [උගුර කෑරීම]
dhamma를 깨쳐 anusaya와 함께 kāmacchanda를 없앤 사람과의 다름이 바로 이것이라고 보여 주십니다.
වෙනස කියලා පෙන්නවා. එහෙනම් [උගුර කෑරීම] ඉතින් ගතාම කුඩා දරුවන්ට අනුසය නැති කරගන්න පුළුවන් කමක් නැහැ. ධර්මාවබෝධය ලබන්න බැරි නිසා. ඔහුට අරමුණු නැති නිසා කාමච්ඡන්දයට ඕ ඇතුළු කරපු දෙයක් නැති නිසා කාමච්ඡන්දය නැගෙන විදිහක්. [උගුර කෑරීම]
그러니 어린아이들은 아직 anusaya를 없앨 수 없습니다. dhamma를 깨칠 수 없기 때문입니다. 그에게는 대상이 없고 kāmacchanda에 집어넣은 것이 없으니 kāmacchanda가 일어날 길이 없을 뿐입니다.
ඒනි ඒනිසා කුඩා දරුවහට නීවරණ මතු වෙලා නැතුවට අනුසය නිසා ඔහු ඇහිලා ඉන්නවා. ඒකයි වෙනස තියෙන්නේ.
그래서 어린아이에게 nīvaraṇa가 떠오르지 않았어도 anusaya 때문에 그는 매여 있습니다. 다름은 바로 그것입니다.
අනුසයත් සමග කාමච්ඡන්දය කපාගන්න කුඩා දරුව බැ. වැඩිහිටි බවට පත් වෙලා කාමච්ඡන්ද ව්‍යාපාද මතු වුණා. ධර්මය අහලා ශ්‍රවණය කරලා ධර්මයට අනුකූලව හැසිරීමෙන් අනුසයා සමග විදහරෙන්න පුළුවන්.
어린아이는 anusaya와 함께 kāmacchanda를 끊어 낼 수 없습니다. 어른이 되어 kāmacchanda와 vyāpāda가 떠오른 뒤, dhamma를 듣고 귀 기울여 dhamma에 맞게 살아감으로써 anusaya와 함께 떨쳐 낼 수 있습니다.
ඒක කරන්න අවබෝධයක් කරගන්න බැරි ලාභාල අවස්ථාවේ බැහැ. හරි තාම රදුර අවස්ථාවේ බැහැ. ඒකයි තියෙන්නේ වෙනස. සසර හේතු වාසනා
그것을 해낼 깨침을 얻을 수 없는 어린 시절에는 할 수 없습니다. 아직 젖먹이일 때는 할 수 없습니다. 다름은 그것입니다.
බැහැ. ඒකයි තියෙන්නේ වෙනස. සසර හේතු වාසනා තියෙන අය ඉන්නවා නම් පාරමිතා ගුණාදිය පූර්ණය වෙලා තියෙනවා. ඒ අය විතෙන සම්බන්ධ කරන්න බැහැ. අර පුංචි ළමයි ඇනාට ඒගොල්ලන්ට සතර හේතු නිසා පහලින ඒවත් තියෙනවා. ඒක
saṃsāra의 인연과 복을 지닌 이들이 있다면 그들은 pāramitā 같은 덕이 가득 차 있습니다. 그들은 여기에 견줄 수 없습니다. 그런 이들은 어린아이라도 saṃsāra의 인연으로 일어난 것들을 지니고 있습니다. 그것은 다릅니다.
සතර හේතු නිසා පහලින ඒවත් තියෙනවා. ඒක වෙනස්. දැන් මේ අටසිල්ල යනු මොනවාද කියලා පැහැදිලි කරන්න තියෙන ඉල්ලීමක්. දැන් මේ උදේ කිව්වේ ඒ ටික තමයි
이제 aṭṭhasīla가 무엇인지 풀어 달라는 부탁이 있습니다. 오늘 아침에 말한 것이 바로 그것입니다.
අටසිල් එක පදයක් නැහැනේ විග්රහ කළා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ධර්මෝච යථා ධම්මෝ යථාත්තෝ තථා පටිප්ජතබ්බන්ති කියන මේ ධර්මය විග්රහ කරලා ධර්මය ධර්මය හැටියට දැනෙන්නේ අර්ථවත් දැනුව පිළිදින්න කියලා. ඉතින් මේක ඉන්
'Dhammo ca yathā dhammo yathattho tathā paṭipajjitabbanti'라는 이 dhamma를 풀어서, dhamma를 dhamma 그대로, 뜻을 새기며 알고 따라 행하라는 것입니다.
දැනුව පිළිදින්න කියලා. ඉතින් මේක ඉන් අටසිල් කියන්නේ දැන් උදේ විග්රහ කරන්න කොච්චර වෙලා ගියාද ඉතින් ඒ වගේ තවත් කරන්න ගියා නම් තව කාලේ යන්න. දවසේ ගානේ උදේට මේක විග්රහ කරනවනේ. අට සිල් මොනවද කියලා?
그런데 이 aṭṭhasīla를 오늘 아침에 풀이하는 데 얼마나 오래 걸렸습니까. 그런 식으로 또 하려 하면 시간이 더 걸립니다. 날마다 아침에 이것을, aṭṭhasīla가 무엇인지를 풀이하고 있지 않습니까.
මේවා ඔක්කොම සිල් පද. සිල් පද වෙනයි. සිල් වෙනයි.
이것들은 모두 sīla-pada입니다. sīla-pada와 sīla는 서로 다릅니다.
අටසිල් පද වශයෙන් මේ පදටක් අරගන්න එක ඕක සම්ප්රදාය. අපේ සීලය නම් ආර්යෂ්ඨායික මාර්ගය සීලයයි, සමාධියයි, ප්රඥාවයි ඔක්කොම ඔතන තියෙනවා.
aṭṭhasīla-pada라고 여덟 조목을 받아 지니는 것은 관습입니다. 우리의 sīla는 바로 ariya aṭṭhaṅgika magga입니다. sīla, samādhi, paññā가 모두 거기에 있습니다.
එතකොට මෙන්න මේ ටික තමයි. සීලයක් තුළින් අපිට අවශ්‍ය කරන හරි. ශික්ෂණය සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මා සම්බන් ඒ වගේ සම්මා සංකප්පය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හොතන පටන්ගෙන යනකොටම ශික්ෂණයට අවශ්‍ය ප්‍රඥාවෙන් තුළ සීලයක් නෑහැ සීලයෙන් තුළ ප්‍රඥාවක් නෑ. එහෙනම් සීල විතරක් කියලා බැහැ ප්‍රඥා සහගත සීල ප්‍රඥාව සමග සම්බන්ධ වෙන ඔක්කොම අහුවෙනවා එතෙන්ට
그러니 바로 이것입니다. sīla를 통해 우리에게 필요한 것, 곧 닦음(sikkhā)입니다. sammā-diṭṭhi가 있으면 sammā-saṅkappa, sammā-vācā, sammā-kammanta, sammā-ājīva가 거기서 비롯하여 이어지는데, 닦음에서 paññā 없는 sīla는 없고 sīla 없는 paññā도 없습니다. 그러니 sīla만이라고 말할 수 없습니다. paññā와 함께하는 sīla, paññā와 이어지는 모든 것이 거기에 들어갑니다.
ඒකෙන් අංග හතක් සමාදන් වෙනකොට හතකින් පරිවාහාර කරගත්ත සමාධිය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් සීල සමාධි කියන්නේ. ඉතින් අටසිල් කියන වචනයෙන් ගන්නකොට අපි පදාක් අරගෙන දකින නිසා අපි අටසිල් කිව්වා. ඒ අටර්ථ අටක් විග්රහ කළා.
그 가운데 일곱 갈래를 받아 지닐 때 그 일곱으로 둘러싸여 갖추어진 samādhi가 ariya aṭṭhaṅgika magga에서 말하는 sīla와 samādhi입니다. 그래서 aṭṭhasīla라는 말로 받아들일 때 우리가 조목을 들어 보기 때문에 aṭṭhasīla라고 한 것이고, 그 여덟 뜻을 풀이했습니다.
දැන් මේක එකින් එක විග්රහ කරන්නට හුඟාක් වෙලා යන එකක්. ඒක දවසේ ගාන කරන විග්‍රහයක්. ඒ විග්‍රහය තේරුණා නම් මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෙමෙයි එඟාක් විග්රහ කරන්න තියෙන්නේ ඒවා. ඒ හුඟාක් විග්රහ කරන්න තියෙන්නේ ඒවා ශ්‍රද්ධාධික, වීරයාධික, සතිය අධික, සමාධිය අධික, ප්‍රඥා අධික
이것을 하나하나 풀이하려면 시간이 아주 많이 듭니다. 그것은 날마다 하는 풀이입니다. 그 풀이를 알아들었다면 이 물음은 물음이 되지 않습니다. 정작 많이 풀어야 할 것은 이것들입니다. saddhā가 두드러진 이, viriya가 두드러진 이, sati가 두드러진 이, samādhi가 두드러진 이, paññā가 두드러진 이.
මෙන්න මේ ආකාර වන්නා වූ ඉන්ද්රිය නානත්වයෙන් යන පිරිසක් තමයි මේ ලෝකේ මේ ශ්රාවකය අතරේ ඉන්නේ. ශ්‍රාවක සාවිවය අතර
이런 식으로 indriya가 저마다 다른 채 나아가는 무리가 이 세상의 sāvaka들 가운데 있습니다.
ශ්රාවකය අතරේ ඉන්නේ. ශ්‍රාවක සාවිවය අතර සමහර අයට ශ්‍රද්ධාව අධිකයි. සමහර අයට අයටයි වීර්යා අධිකයි. සමහර අයට සතිය අධිකයි. සමහර අයට සමාධිය අධික සමහර අයට ප්‍රඥා ඉන්ද්රිය පෙලා තියෙනවා. ශ්‍රද්ධා
sāvaka와 sāvikā 가운데 어떤 이는 saddhā가 두드러지고, 어떤 이는 viriya가 두드러지고, 어떤 이는 sati가 두드러지고, 어떤 이는 samādhi가 두드러지고, 어떤 이는 paññā-indriya가 두드러져 있습니다.
ප්‍රඥා ඉන්ද්රිය පෙලා තියෙනවා. ශ්‍රද්ධා ඉන්ද්රිය, වීර්ය ඉන්ද්රිය, සත ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය, ප්‍රඥා ඉන්ද්රිය මෙන්න මේ ලැබුණ ඉන්ද්රිය ශක්තිය කියන්නේ පෙර භවයේදී ගත්තා කරනද පුණ්‍ය කර්මයක් අපි මේ උපදින්නද? කරලද කර්මයක විපාක වශයෙන් ලැබූ හැකියාව.
saddhā-indriya, viriya-indriya, sati-indriya, samādhi-indriya, paññā-indriya — 이렇게 얻은 indriya의 힘은 앞선 bhava에서 지은 puñña-kamma의 vipāka로 받은 능력입니다.
ඕගේ ස්වභාවය ඒකයි මානසික ස්වභාවය ශ්‍රද්ධාධික ශ්‍රද්ධා ඉන්ද්රිය තියෙන පුද්ගලයා ශ්රද්ධාවට ගෝචර වන්නා වූ කරුණු ඉදිරිපත් වෙච්ච වෙලාවට අධික ශ්‍රද්ධාවක් නැගිලා යනවා. අධික විශ්වාසයක් ඇති වෙනවා. ඒක එයාගේ හැඩිය.
그의 본성, 마음의 본성이 그렇습니다. saddhā가 두드러져 saddhā-indriya를 지닌 사람은 saddhā가 닿는 일이 앞에 놓이면 큰 saddhā가 솟아오릅니다. 큰 믿음이 생깁니다. 그것이 그의 모습입니다.
වීර්යාධික පුද්ගලයාට වීර්ය කරන්න හේතුකාර කාරණයක් මතුවෙලා දාලාට ඔහු අධික වීර්යයක යොදවනවා. අනික් අයට වඩා විශේෂයක් තියෙනවා.
viriya가 두드러진 사람은 애쓸 까닭이 생기면 큰 viriya를 쏟습니다. 다른 이들보다 뛰어난 점이 있습니다.
සතිය අධික පුද්ගලයාට යමක් කියනට හොඳට සිහ බුද්ධියෙන් තමන්ගේ කටයුතු කරගන්න හැකියාව ලැබෙනවා ඊට අනුකූලව ඒ ධර්මය ගෝචර වෙච්ච වෙලාවට
sati가 두드러진 사람은 무엇을 하든 좋은 알아차림과 슬기로 자기 일을 해낼 수 있는 능력을 얻습니다. 그에 맞는 dhamma가 닿았을 때 말입니다.
සමාධි ඉන්ද්රිය අධි තියෙන බලවත් පුද්ගලයාට සමාධියට හේතුකාර දහමක් ඇහෙනකොට ඉක්මෙනින් සමාධි කරත වෙන්න පුළුවන්.
samādhi-indriya가 두드러진 힘센 사람은 samādhi로 이끄는 dhamma를 들으면 재빨리 samādhi에 들 수 있습니다.
ප්‍රඥා පුද්ගලයාට චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ කියනකොටම අවබෝධ කරන හැකියාවල් ලැබෙනවා. මේ ඉන්ද්රිය වලින් ප්‍රඥා ඉන්ද්‍රියන් යමක් ඇත්නම් අනිත් සියල්ලට වඩා අග්රහය ශ්‍රේෂ්ටයි.
paññā의 사람은 네 가지 ariya-sacca dhamma를 듣자마자 깨칠 능력을 얻습니다. 이 indriya들 가운데 paññā-indriya가 있다면 그것이 다른 모든 것보다 으뜸이고 가장 뛰어납니다.
මල් අතරින් දෑ සමන් මල අග්රාය ශ්‍රේෂ්ටයි කියන්නේ.
꽃들 가운데 자스민 꽃이 으뜸이고 가장 뛰어나다고 하는 것처럼요.
මේ ඉන්ද්රිය පහාරින් ප්‍රඥා ඉන්ද්රිය අග්‍රයයි ශ්‍රේෂ්ටයි කියලා පෙරෙනවා.
이 다섯 indriya 가운데 paññā-indriya가 으뜸이고 가장 뛰어나다고 보여 주십니다.
ඒ වගේම සු මේ යම්කිසි සුවඳ ඖෂධ අතුරෙන් සත්හඳුන් ශ්රේට්ටයි කියන්නේ.
그와 같이 향기로운 약재 가운데서는 붉은 백단이 가장 뛰어나다고 합니다.
මේ ඉන්ද්රිය අතර ප්‍රඥා ඉන්ද්රිය ශ්‍රේෂ්ඨයි බුදුරජාණන් වහන්සේ මේ උපමා සමූහයකින්ම දේශනා කළා මෙයින් ප්‍රඥා ඉන්ද්රිය අග්රහයි කියලා.
이 indriya들 가운데 paññā-indriya가 가장 뛰어나다는 것을, 붓다께서는 이처럼 여러 비유를 들어 paññā-indriya가 으뜸이라고 가르치셨습니다.
ප්‍රඥා ඉන්ද්රිය යම් කෙනෙකුට තියෙනවා නම් ප්‍රඥා ඉන්ද්රිය නැගෙනකොටම ඔහුගේ ප්‍රඥා තුළින්ම විශ්වාසයක් ඇති වෙනවා. ශ්රද්ධාවත් නැගිලා එනවා ප්‍රඥාවත් එක්කලා වීර්යත් නගාගන්න පුළුවන් සතියත් නගාගන්න පුළුවන් සමාධියක් නැගෙන්න හේතු වෙනවා ප්‍රඥාව මුල් වෙච්ච නිසා. ඒ නිසා මේ අතරින් ප්‍රඥා ඉන්ද්රිය අග්‍රයි කියලා පෙන්නවා.
누군가에게 paññā-indriya가 있다면, paññā-indriya가 솟는 순간 그의 paññā를 통해 믿음이 생깁니다. paññā와 함께 saddhā도 솟아오르고, viriya도 일으킬 수 있고, sati도 일으킬 수 있으며, samādhi가 일어나는 까닭이 됩니다. paññā가 뿌리이기 때문입니다. 그래서 이 가운데 paññā-indriya가 으뜸이라고 보여 주십니다.
ඉතින් ඒ වගේ ඔය ඉන්ද්රිය පහේ ස්වභාවය තියෙන අයට ශික්ෂාපද පහක් තියෙනවා ලේසියෙන් නිවන් දකින්න. තමන්ගේ ඉන්ද්‍රියට ගැලපෙන ශික්ෂාපද මාර්ගය ඔහුගේ නිවන් මග
그렇게 그 다섯 indriya의 성품을 지닌 이들에게는 nibbāna를 쉽게 볼 다섯 sikkhāpada가 있습니다. 자기 indriya에 맞는 sikkhāpada의 길이 그의 nibbāna 길입니다.
ශ්‍රද්ධා ඉන්ද්රිය වැඩි කෙනා බොහොම කරුණාවන්තයි. දයානුකම්පාව යුත්තයි. එයාගේ ස්වභාවය ඒකයි. ඒ නිසා ප්‍රාණඝාතයෙන් වෙන්වෙලා සත්ව ශේක්ෂාවෙන් වෙන්වෙලා යන මාර්ගයක් තියෙනවා ඒ මාර්ගයවට හරියක්ම හදාගන්න පුළුවන්.
saddhā-indriya가 큰 이는 아주 자비롭고 가엾이 여기는 마음이 가득합니다. 그것이 그의 본성입니다. 그래서 산 목숨을 죽이는 것을 멀리하고, 중생을 해치는 것을 멀리하며 가는 길이 있는데, 그는 그 길을 제대로 닦을 수 있습니다.
ශ්රද්ධාධිට පානාතිපායරම ශික්ෂා පදය අනුගමනය කිරීමෙන් නිවන් දකිනවා. වීර්ය
saddhā가 두드러진 이는 pāṇātipātā veramaṇī sikkhāpada를 따름으로써 nibbāna를 봅니다.
අනුගමනය කිරීමෙන් නිවන් දකිනවා. වීර්ය ඉන්ද්රිය තියෙන කෙනාට දෙන දෙයක් අරගෙන දුන් දෙයක් කැපෙන විදිහ උත්සාහය වීරිය තියෙනවා බඩිගින්න එන්න පුළුවන් ප්‍රශ්නයක් ආවට ඕන එහෙකට කැලෙන්නේ නැහැ. ලැබෙන හැටියෙන් ජීවත් වෙනවා මම එකක්වත් අල්ලගන්නේ නැහැ කියලා. ඒ ක්‍රමය අනුගමනය කරලා ගිහිල්ලා අත්හරින්නැලින් විදිහ කෙවර කරගන්න පුළුවන්. මුල ධර්මය ඇහුවට පස්සේ ඊළඟ දෙවෙනි පියවර මේ තියෙන්නේ. තරණය අරගත්තට පස්සේ තමයි සීලයට මේ පද වලින් තමට මාර්ගය හොයාගන්නේ.
viriya-indriya를 지닌 이에게는 주는 것만 받고, 받은 것으로 넉넉히 지내려는 애씀과 viriya가 있습니다. 배고픔이 닥칠 만한 어려움이 와도 아무것에나 손을 뻗지 않습니다. '얻는 대로 살겠다, 나는 하나도 붙잡지 않겠다' 하며 삽니다. 그 길을 따라가며 내려놓는 길을 끝까지 이룰 수 있습니다. 처음 dhamma를 들은 뒤 다음 둘째 걸음이 바로 이것입니다. 마음을 굳힌 뒤에야 sīla의 이 조목들로 자기 길을 찾는 것입니다.
ශ්‍රද්ධා ඉන්ද්රිය වීර්ය ඉන්ද්රිය සති ඉන්ද්රිය සති ඉන්ද්රිය තියෙන කෙනාට කාමයන්ට මත් වෙන හැටි කාමයන් එන හැටි ඒවා දැනගන්න හැටි මේ රාග හිතක් එන්නේ මෙහෙමයි මනා සතියෙන් ඉඳලා එවඳු අදහස් පාලනය කරගන්න පුළුවන්. පාලනය කරගෙන ඒවයෙන් නිදහස් වෙලා ආර්ය මාර්ගය පූර්ණය කරන්න නිදහස් සැහැල්ල සිත ඇති කරගෙන මග පාදාගන්න පුළුවන්.
saddhā-indriya, viriya-indriya, sati-indriya — sati-indriya를 지닌 이는 kāma에 취하는 모습, kāma가 오는 모습을 알아차리고 '애욕의 마음은 이렇게 오는구나' 하며 좋은 sati로 머물러 그런 생각을 다스릴 수 있습니다. 다스려 거기서 벗어나, 자유롭고 가벼운 마음을 일으켜 ariya magga를 다 이루도록 길을 닦을 수 있습니다.
ඒ වගේම සතී ඉන්ද්රිය බලවත් කෙනාට හැම මොහොතකම නිච්චයි, සැපයි, ආත්මයි කියන දෘෂ්ටියට අහුවෙන්නේ නැතුව අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් සිහි කරන්න පුළුවන්. මනා සිහි කරලා හනම් කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතරෙම යථාර්ථය දැනගෙන පහ කළ යුත්ත සතියෙන් දැනගෙන පහ කරලා ඇසුරු කළ යුත්ත සතියෙන් තේරුවා නම් ආර්ය මාර්ගය ඇසුරු කරලා. ඒ මඟින් නිවන් දකින්න පහුව සතර සතිපට්ඨානය පහ.
그와 같이 sati-indriya가 힘센 이는 순간마다 '늘 있다, 즐겁다, 나다'라는 diṭṭhi에 걸리지 않고 anicca로, dukkha로, anatta로 알아차릴 수 있습니다. 잘 알아차리면 kāya, vedanā, citta, dhamma 이 넷의 참모습을 알고, 버려야 할 것은 sati로 알아 버리고, 가까이해야 할 것은 sati로 가려 ariya magga를 가까이하여, 그로써 nibbāna를 봅니다. 이것이 네 가지 satipaṭṭhāna입니다.
ප්‍රඥා ඉන්ද්රිය තියෙන කෙනාට සරාගයේ මෙහරියාව ඇති වෙන ලෝකයේ ආශ්වාදය ඇති කරන්නේ මෙබඳු මිබඳු අරමුණ වලින් කියා දැකලා ඒන එන එන මොහොතේ ප්රත්යවේක්ෂා කරලා ඒකේ අසාරත්වය දැකලා අයින් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා එයාට සරාගී මිහිරියාවෙන් මත්වෙලා ප්රමාදලා ලෝකය අල්ලන්නා වූ මානසිකත්වය දුරු කරගන්න පුළුවන්. ඒක බොහොම පහසු ලේසි ක්‍රමය.
paññā-indriya를 지닌 이는 애욕의 달콤함, 세상의 맛이 이런저런 대상에서 생긴다는 것을 보고, 그것이 오는 순간마다 돌이켜 살펴(paccavekkhaṇa) 그 알맹이 없음을 보고 떼어 낼 능력이 있습니다. 그래서 그는 애욕의 달콤함에 취해 방심하며 세상을 붙잡는 마음가짐을 떨쳐 낼 수 있습니다. 그것은 아주 쉽고 편한 길입니다.
ඔන්න ඔය ක්‍රම බහේ ඉන්න මේ ඉන්ද්රිය නානත්වය ඇති අයගේ බලවත් ඉන්ද්රිය තියෙන කෙනාට තමාට අනුගමනය කරන්න සුදුසු ගැලපෙන මාර්ගය හොයාගෙන තමයි මේ ශික්ෂාව පහින් කෙරෙන්නේ. ඒකට පංච ශික්ෂාව මේ පංච ශික්ෂාවන්ට රොකුල් දෙන ශික්ෂා තමයි අනිත් තුන.
이 다섯 길에 있는, indriya가 저마다 다른 이들 가운데 힘센 indriya를 지닌 이가 자기가 따르기에 알맞은 길을 찾아 이 닦음을 다섯으로 하는 것입니다. 그래서 다섯 sikkhā입니다. 이 다섯 sikkhā를 받쳐 주는 sikkhā가 나머지 셋입니다.
මේ ටික කරගෙන යන කෙනාට විකාල භෝජනය වෙන් වෙලා අර නැතුම් ගැයුම්, වැයුම් විසුල දැකු, මල්ගඳ විලත් දැරීම සැසීම මාදී බාහිර පාටෝපයන්ගේ වෙන්වෙලා උලොකව මහන්ත්වක මහක්ලා උච්චාන මහාසාදයන අත්ඇරලා නිහතමානී වෙලා තමන්ගේ කටයුකත කරන්නේ රුකුල් ශික්ෂාපද ප්‍රධාන ශික්ෂා පද පහර හුකුල් ශික්ෂාපද තුනකුත් එක්ක වුනහම හුකුල් ශික්ෂා පද නිතරම අරගෙන මේ ප්‍රධාන ශික්ෂාවෙන් තමන්ට අවශ්‍ය ශික්ෂා අනුගමනය කරපුවහම අප්‍රමාදවයි නිවන් දකින්න පුළුවන් මාගේ හොයාගෙන කිව්වේ. ඒකයි මේක මේ විග්රහ කරලා පෙන්නන්නේ.
이것들을 지켜 가는 이가 때 아닌 때 먹는 것을 멀리하고, 춤추고 노래하고 악기를 타고 구경거리를 보는 것, 꽃다발과 향과 바르는 것으로 꾸미는 것 같은 겉치레를 멀리하고, 높고 호화로운 자리를 버리고 겸손하게 자기 일을 하면 — 다섯 으뜸 sikkhāpada가 세 받침 sikkhāpada와 함께할 때, 받침 sikkhāpada를 늘 지니고 으뜸 sikkhā 가운데 자기에게 필요한 것을 따르면 방심 없이 nibbāna를 볼 수 있다는 길을 찾아 말씀하신 것입니다. 그래서 이것을 풀어 보여 드리는 것입니다.