와하라까 코리아
CD026-14

CD026 · 14번째 · 24분 · 원문 녹음

진짜 원수는 누구인가?

නියම සතුරා කවුද?

ප්‍රශ්නේ තියෙනවා මේ දරුව කිව්වේ මට තිබෙන කරදරයමක් මේ සාද කියන එක. දැන් දරුව කිව්ව විතරක් නෙමෙයි.

문제가 있습니다. 이 아이(질문한 분)가 말한 것은 자기에게 있는 골칫거리가 바로 이것이라는 것이었지요. 그런데 이제 아이가 말한 것만이 아닙니다.

ඒ අපි අල්ලගත්ත එක අනුවයි අපිට ඒක එහෙම එන්නේ.

우리가 붙잡은 것에 따라서 그것이 우리에게 그렇게 다가오는 것입니다.

දැන් අපි අල්ලගෙන ඉන්නේ ලොකුරම දරුවනේ ඔකොරමනේ.

지금 우리가 붙잡고 있는 것은 세상 전부, 아이들, 모든 것이지요.

අල්ලගත්තට පස්සේ අල්ල ගත්ත එක කැඩෙනකොට බිඳිනකොට වෙනස් වෙනකොට තමක් කැමති වෙනවා. නොක පවතිනකොට

붙잡은 뒤에 붙잡은 것이 깨지고, 부서지고, 달라질 때, 또 바라는 대로 이어지지 않을 때 우리는 그것을 싫어하게 됩니다.

ලෝකයේ සියල්ලටම පොදු ධර්මතාවයක් තමයි තමා කැමති සේ ලෝකේ නෑ කියන එක.

세상 모든 것에 두루 들어맞는 이치는, 세상이 내가 바라는 대로 있지 않다는 것입니다.

තමා කැමති සේ නොපතින ලෝකය කැමති සේ පවත්වන්න තමයි මේ ලෞකික තරඟය.

내 뜻대로 흘러가지 않는 세상을 내 뜻대로 흘러가게 하려는 것, 그것이 바로 이 세속의 겨루기입니다.

කොහොමහරි මට ඕන හැටියට පවත්වා ගන්න ඕනේ.

어떻게든 내가 바라는 대로 붙들어 두어야 한다는 것이지요.

මම කැමතියි මේ දරුවා මෙහෙම ඉන්නවානම්. මේ දරුවට කරදරයක් වෙන්නේ නැහන්නම්. මට කරදරයක් නැත්නම්. ඒක දරුවා අල්ලාගෙන කැමති සේ වෙනවා. පවතින වස්තුවක් කමි සේ පවත්වන්න උත්සාහ කරනවා.

'이 아이가 이렇게 있어 주면 좋겠다. 이 아이에게 아무 탈이 없으면 좋겠다. 나에게 골칫거리가 없으면 좋겠다.' 이렇게 아이를 붙잡고 바라는 대로 되기를 원합니다. 있는 것을 바라는 대로 붙들어 두려고 애씁니다.

ඒකෝ ගේදර ඉඩ කඩන් අල්ලගෙන.

집과 땅을 붙잡는 것도 마찬가지입니다.

මම කැමතියි නිදහසේ ඔප්පුවක් ප්ලෑන් එකක් ඇතුව මේ ගෙදර දොරට හෙල්ලා මගේ නමට එනවානම්. ඒකට හරි කරදරයි මේ අල්ලපිකරගේ උයම එලේ වැටේ ඉන්න හට කරනවා. එයාව දුක් විඳිනවා ඒකෙන්. ඉදන් අල්ලගත්තා කෙනා.

'이 집과 땅이 증서와 도면을 갖추고 아무 걸림 없이 내 이름으로 넘어오면 좋겠다.' 그런데 이웃이 몹시 성가시게 굴며 울타리 경계를 두고 다툽니다. 그래서 괴로워합니다. 땅을 붙잡은 사람의 모습입니다.

රසාව අල්ලගත්ත කෙනා මම හරි කැමතියි මෙතන ලොකුට ආනාදරයට එන්න තියෙනවා ඒකට පහර ගහනවා පෙස්සන් දානවා. ගතු ගේලන් කියනවා අනික් එක්ක තරහ වෛරෙන් දලනවා එතකොට ඒ වගේ තමන්

일자리를 붙잡은 사람은 '여기서 크게 올라가고 싶다, 높은 자리가 날 참이다' 하며 그것을 위해 남을 치고, 투서를 넣고, 헐뜯고, 다른 이들에게 화와 미움으로 불타오릅니다.

එක්ක තරහ වෛරෙන් දලනවා එතකොට ඒ වගේ තමන් අල්ලගත්ත එකත් තියෙනවා ලෝකේ. තමන් වැඩියෙන් අල්ලගත්ත එක තමන්ට වැඩියෙන් දුක් දෙනවා.

그렇게 저마다 붙잡은 것이 세상에 있습니다. 더 많이 붙잡은 것이 자기에게 더 큰 괴로움을 줍니다.

කරදරය පළවෙනි කාරණය එතනත්.

그곳에서도 골칫거리는 그것이 첫째 까닭입니다.

වැඩියෙන් අල්ලගන්න ගිහිල්ලා කරපු අයිුතුකන් අසාධාරකම් නිසා ඒ ලෝකේ අත්හැරපු නැති නිසා. තවදුරත් ඒ පසුපසම හඹායන්න නිසා. එබඳුම පරිසරයක සමන්තරයේ යෙදෙනවා.

더 많이 붙잡으려다 저지른 옳지 못한 짓과 부당함 때문에, 그 세상을 내려놓지 못했기 때문에, 여전히 그 뒤를 쫓아가기 때문에, 그와 똑같은 환경에 다시 얽히게 됩니다.

නැත්නම් තමාට ගැලපෙන පරිසරය හැදෙනවා. ඒ කරපු යයි විපාක විඳින්නේ. ඒ වෙලාවට ඒ පරිසරය තුළ ඉඳගෙන හුවූ ඒ විපාකයට ගෝචර වෙනවා. යම් දවසක ඕකෙන් අහක් වෙන්න ඕනනම්

아니면 자기에게 걸맞은 환경이 만들어집니다. 거기서 자기가 지은 것의 vipāka를 겪습니다. 그때 그 환경 안에 머물며 그 vipāka를 고스란히 받게 됩니다.

වෙනවා. යම් දවසක ඕකෙන් අහක් වෙන්න ඕනනම් ඔය කර්මක් ක්ෂේ වෙන්න ඕනේ. ඒකෙන් යථාර්ථය දැකලා කැමති සේ නැති ලෝකේ කැමති සේ නැහැ.

언젠가 그것에서 벗어나려면 그 kamma가 다해야 합니다. 그렇게 해서 참모습을 보면, 바라는 대로 되지 않는 세상은 바라는 대로 되지 않는다는 것을 알게 됩니다.

එහෙම ලෝකයක් තුළ මම කුමක් පනවන්න හදනවද? කුමක් කුමනාකාරයෙන් පවත්න්නද මම මේ කරන උත්සාහය මේ පුළුවන් උත්සාහයක්ද?

그런 세상 속에서 나는 무엇을 밀어붙이려 하는 것일까요? 무엇을 어떤 식으로 붙들어 두려고 내가 애쓰는 이 일이, 과연 이룰 수 있는 애씀일까요?

මෙහෙම උත්සාහයක් කරලා හදාගත්ත කෙනෙක් සදාතනිකත්වයට පත් වුණාද? සැනසුනාද? මැරෙන එකන් මේ වගේ අවස්ථාවක් අසානයෙන් ඉඳලා මැරිලා ගිහිල්ලා ඒ අසාහන මානසිකත්වයෙන් තවත් පීලිලාකො සතර අපාගත වුණා මිසා. වෙන මොකක්ද සත්‍යයක් කරගන්නේ?

이렇게 애써서 일구어 낸 사람이 영원함에 이르렀습니까? 마음이 놓였습니까? 죽을 때 이런 처지에서 불안 속에 있다가 죽어 가고, 그 불안한 마음으로 또다시 네 apāya에 떨어졌을 뿐입니다. 그 밖에 무슨 참된 것을 이룹니까?

මේ ලෝකේ කිපුරම කරර දෙන්නේ ශරීරය අමතක කරලා බාහිර අය මට කරර කරනවායි කියලා.

이 세상에서 가장 큰 골칫거리를 주는 것을 잊고서, 바깥 사람들이 나를 괴롭힌다고 말합니다.

දැන් දුක දැකගන්න ඕනම් වැඩිම කරදරකාරයා දකින්න ඕනනම් අනුන් බලලා බැහැ තමන් බලන්න කියලා.

이제 괴로움을 보고 싶다면, 가장 큰 말썽꾼을 보고 싶다면, 남을 보아서는 안 되고 자기를 보아야 한다는 것입니다.

තමන්ට කරදරය ඇති කරන අසහනය ඇති කරන පළවැනි අසත්පුරුෂය හය දෙනෙක් ඉන්න අපි ළඟ.

자기에게 골칫거리와 불안을 일으키는 으뜸 asappurisa(나쁜 사람) 여섯이 우리 곁에 있습니다.

දාමරිකව හය දෙනෙක් ඉන්න අපි ළඟ. කරළගුණ නොල හය දෙනෙක් ඉන්නේ අපි. ඒ හය දෙනා කවුද?

깡패 여섯이 우리 곁에 있습니다. 은혜를 모르는 여섯이 우리에게 있습니다. 그 여섯은 누구일까요?

අවිද්‍යාවෙන් ගොන්නගාගත්තා ඇසයි, කනයි, දිවයි, නාසයයි, කයයි මනයි.

avijjā로 쌓아 올린 눈, 귀, 혀, 코, 몸, 마음입니다.

ඔය හය දෙනා දුක් දෙනවා මිසක්. කවුද වෙන දුක්? ඔය ඇහෙන්ම බලලා අවිද්‍යාවෙන් ගොන්නගාගත්ත ඇහෙන්ම බලලා අනිෂ්ච අරමුණු මට එනවූ කියලා කෑ ගහනවා.

그 여섯이 괴로움을 줄 뿐입니다. 누가 달리 괴로움을 줍니까? avijjā로 쌓아 올린 바로 그 눈으로 보고서 '원치 않는 대상이 나에게 온다'고 소리칩니다.

ඒක හිතෙන් දරාගෙන ඉවෙලා හිටන් ඇහැයි මනයි එකතු කරගන්නවා.

그것을 마음에 품고 견디며, 눈과 마음을 하나로 묶습니다.

ඇහෙන් ඉන්න කරදරේ දැකලා හිටම් මනෙන් දුක් විඳිනවා. න් දුක් ගින්න දෙන්නේ පිට කෙනෙක්ද තමා තුළද? ඒක ඉන්නේ.

눈으로 들어온 골칫거리를 보고서 마음으로 괴로워합니다. 괴로움의 불을 주는 것이 바깥 사람입니까, 자기 안입니까? 바로 거기에 있습니다.

මගේ මනස දූෂය කරන්නේ මා තුළ මාසින් ගත්ත දීම් මිසක්. අනිත් එක් නෙමෙයි.

내 마음을 더럽히는 것은 내 안에서 내가 스스로 취한 diṭṭhi일 뿐, 다른 것이 아닙니다.

කනෙන් අනිෂ්ඨ සබ්ද අරගෙන මනත් එක්ක එකතු වෙලා. කනයි මනයි දෙන්නයි එක ඇතුලා හටනම් දුක් වදිනවා.

귀로 원치 않는 소리를 받아들여 마음과 하나가 됩니다. 귀와 마음 둘이 안에서 싸우며 괴로워합니다.

සැප හොයාගෙන ගිහිලා දුක් වදිනවා.

즐거움을 찾아가다가 괴로움을 겪습니다.

මන මොකද කරන්නේ ඕකෙන් හරියන්නේ නැහ. මෙන්න මේක කරපන් ඕකට කියලා.

마음은 어떻게 합니까? '그걸로는 안 된다. 자, 거기엔 이렇게 해라' 하고 말합니다.

අදහසක් මතු කරලා දෙනවා. ඒ දෙන්නේ තවත් දුක් වැන නම් අදහසක්. ඒ පස්සේ ගිහිල්ලා ආයස සැටය සැප හොයාගෙන ඒකට ලෞකික ප්‍රතිකර්මයක් හොයන්න යනවා. තවත් දුක කර පැරලේ.

생각 하나를 일으켜 건네줍니다. 그것이 건네주는 것은 괴로움을 더 키우는 생각입니다. 그 뒤를 따라가 다시 즐거움을 찾아 그것을 고칠 세속의 처방을 구하러 갑니다. 괴로움을 더 얽어매면서요.

දුක විදිනකොට මනස විඳින්න හරි. ඒකට ප්‍රතිකර්ම දෙන්නද දන්නේ නැහ. ප්‍රතිකර්ම වශයෙන් තියෙනවා මෙන්න මේක කරප ඔය වැඩේ තබත් දුක වර පටලන එකක් මනසවර්ලා දෙනවා.

괴로움을 겪을 때 겪는 것은 마음입니다. 그런데 거기에 무엇을 처방해야 할지 모릅니다. 처방이라고 내놓는 것이 '자, 이걸 해라' 하는 것인데, 마음이 건네주는 그 일은 괴로움을 더 얽어매는 것입니다.

අපි ඒකත් යාළු වෙලා මනසත්ක යාළු වෙලා කිව්වේ කරනවා. අපිට ඕන එක කිව්වේ ඒකයි.

우리는 그것과 벗이 되고, 마음과 벗이 되어 그것이 말한 대로 합니다. '우리가 원하는 게 바로 그거야'라고 하면서요.

ඒකෙන් තව දුකට වැඩෙනවා. මුළු ජීවිත කාලයක් ඔය විදිහට ඇහැයි මනයි, කනයි මනයි, නාසයයි මනයි, දිවයි මනයි, කයයි මනයි කියන මනත් එක්ක පස් දෙනා බැඳගෙන. ඔය හය දෙනාව නිසා හටගත්ත දුක්ගින්න විඳිනවා මිසක්. අපිට දුක් දුන්නේ නෑහ පිට කවුද? උදේ ඉඳන් රෑ

그것으로 괴로움은 더 자라납니다. 평생을 그렇게 눈과 마음, 귀와 마음, 코와 마음, 혀와 마음, 몸과 마음, 이렇게 마음과 함께 다섯이 묶여 있습니다. 그 여섯 때문에 생긴 괴로움의 불을 겪을 뿐입니다. 바깥의 누가 우리에게 괴로움을 주었습니까?

දුක් දුන්නේ නෑහ පිට කවුද? උදේ ඉඳන් රෑ වෙනකන් සුද්ධ කරනවා සුද්ධ කරනවා.

아침부터 밤까지 닦고 또 닦습니다.

හෝදලා ඔක්කොම කරලා තිබ පස්සේ කබ කඳුරටු පුරුවෝලා ඊළඟ දවසේ උදේ බලනකොට දවසක් තියන්නේ නෑහැ ඊට ඇහැ.

씻고 다 해 놓아도 눈곱과 눈물이 차올라, 다음 날 아침에 보면 눈은 하루도 그대로 있지 않습니다.

කන සුද්ධ කරලා ඔක්කොම කරලා තිබවර පස්සේ කනේ ජරාපුරවලා ඊළඟ දවස්.

귀를 닦고 다 해 놓아도 다음 날이면 귀에 때가 가득 찹니다.

ලෙිද ගොඩක් හදලා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නාසයේ හොටු ජරාව ඔක්කොම කරලා හිටා ඊළඟ සුද්ධ කරන්න සුද්ධ කරන්න ඒක ගොර ගහලා කටේ ජරාව පුරුවලා ඊළඟ දවසට ආය සුද්ධ කරන්න ඕනේ.

코의 콧물과 때를 다 치워 놓아도 다음 날 또 닦고 또 닦아야 합니다. 코를 골며 자고 나면 입에 더러운 것이 가득 차서 다음 날 다시 닦아야 합니다.

මන මොකද කරන්නේ? ඔය ජරාව ඔක්කොම විදිදා ඕවට අදහස් දෙනවා. ඇහැ සුද්ධ කරපන්, කන සුද්ධ කරපන්, නාසය සුද්ධ කරප, දිව සුද්ධ කරපන් කය සුද්ධ කරප, කන්න දීපං, දීපං ඔක්කොම සුද්ධ පවිත්‍ර කරපන් උඹ දාස වැඩ කරපන් කියලා. ඔබට සැනසෙන්න නම් මන හැමේලේම තියෙනවා අදහස් තියෙන.

마음은 어떻게 합니까? 그 더러움을 다 겪으면서 그것들에게 생각을 건넵니다. '눈을 닦아라, 귀를 닦아라, 코를 닦아라, 혀를 닦아라, 몸을 닦아라, 먹을 것을 줘라, 줘라, 다 깨끗이 해라, 너는 종이니 일해라.' 당신이 마음 놓으려면 마음에는 언제나 생각이 있습니다.

අපි මොකද කරන්නේ? උදේ ඉඳලා රෑ යනකන් ජීවිත කාලේ මැරෙනකන් ඔය පස් දෙනාට වහල්කම් කර ඉඳලා. [උගුර කෑරීම]

우리는 어떻게 합니까? 아침부터 밤까지, 평생, 죽을 때까지 그 다섯에게 종노릇을 하며 지냅니다. [헛기침]

හයවැන්නගේ උපදෙස් පවති වහලකම් කරගෙන ඉලම් අපි ජය ගන්න තුළ මැරලා යනවා. මැරෙන

여섯째(마음)가 시키는 대로 종노릇을 하다가, 이기지도 못한 채 죽어 갑니다.

අපි ජය ගන්න තුළ මැරලා යනවා. මැරෙන කරගන්නවා. අපි ඔයාගේ හය දෙනෙක් මතු හදාගන්න ඔබට සැනසිල්ල ඕනේ. ආහිතත් අදහස ඉලා මැරිලා යන්නේ. ඒ දුන්න අදහස හදාගන්න තා හය දෙනෙක් කියන ගත්ත ඔය හය දෙනා එක්ක ඉඳලා හිලා දුක් ෙලා කෙරවර වට කවට්ටලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉවරයි. දැය ගන්න හම්බවුනේ නැහැ. දැන් ඉතින් ඔබ ආය හය දෙනෙක් හදාගැනින් අදහස් දීලා මැරිලා යනවා. ආය හදාගන්නවා හය දෙනෙක්. අනන්ත සංසාරය පටන් ඔය හය දෙනා

그것으로 끝입니다. 이길 수가 없었습니다. 이제 당신은 다시 여섯을 만들어 내라는 생각을 남기고 죽어 갑니다. 그리고 다시 여섯을 만들어 냅니다.

දෙනෙක්. අනන්ත සංසාරය පටන් ඔය හය දෙනා අසත්පුරු හය දෙනත් එක්කලා ආපු ගමනේ. අපි

끝없는 saṃsāra의 처음부터 그 여섯, 그 asappurisa 여섯과 함께 걸어온 길입니다.

අසත්පුරු හය දෙනත් එක්කලා ආපු ගමනේ. අපි දැන් හොයනවා ලෝකේ මට හතුරකම් කරන අය ඉන්නවා.

그런데 우리는 지금 '세상에는 나에게 원수 노릇을 하는 사람들이 있다'며 찾아다닙니다.

තමන් ළඟ ඉන්න හය දෙනා අඳුරගන්නේ නෑ. දැන් හතුරු හය දෙනා ඉන්නේ තමන් ළඟ. ඔය හතුරු හය දෙනා අයින් කළොත් මුළු ලෝකයම එකතු වෙලා බැලුවත් කරගහන්න.

자기 곁에 있는 여섯은 알아보지 못합니다. 원수 여섯은 자기 곁에 있습니다. 그 원수 여섯을 치워 버리면, 온 세상이 모여들어도 어찌할 수 없습니다.

ඇහැක් නැත්නම් අනිච්ච රූපයෙන් වද දෙන කෙනෙක් නෑ. කඹ කඳුරු හලවන කෙනෙක් නෑ. සුද්ධ පවිත්‍ර කරන්න පෝෂණය කරන්නෙක් නෑහ.

눈이 없다면 anicca한 모습으로 괴롭힐 이가 없습니다. 눈곱과 눈물을 흘리게 할 이도 없습니다. 닦고 깨끗이 하고 먹여 줄 이도 없습니다.

අවශ්‍යතාවයක් නෑ. කනක් නැත්නම් අනිට සද්දෙට ගන්න කෙනෙක් නෑ. ගන්න දෙයක් නෑ. සුද්ධ පවිත්‍ර කරන්න පෝෂණය කරන්න දෙයක් නැහ. නාසයක් නැත්නම් අනිච්ච දේට මූලෙන්න කෙනෙක් නැහ. විද්‍යාමාන වෙන්නේ නැ. පෝෂණය කරන්න සක්ෂණය කරන්න විද්‍යාමාන වෙන්නේ නැහ. ඒ සඳහා ඉඳලා සියලු දුකෙන් නිදහස්.

그럴 까닭도 없습니다. 귀가 없다면 원치 않는 소리를 받아들일 이가 없고, 받아들일 것도 없습니다. 닦고 깨끗이 하고 먹여 줄 것도 없습니다. 코가 없다면 anicca한 것에 휘둘릴 이가 없고, 드러날 것도 없습니다. 먹이고 지켜야 할 것으로 드러나지 않습니다. 그러면 거기서 모든 괴로움으로부터 풀려납니다.

දිවක් නැහනම්, කයක් නැත්නම්, මනක් නැත්නම් දුක දුන්න එකෙන් නිදහස් තියවන ඔතන. ඔයින් පිට දුක දෙන්න නැති තෙනම් නිදහස් නම් ලෝකේ තියෙනවා කියලා ඉන්න තාකාල අපි අවිද්‍යාවේ ඉන්නේ.

혀가 없고, 몸이 없고, 마음이 없다면, 괴로움을 주던 것에서 거기서 풀려납니다. 그 밖에 괴로움을 주는 것이 따로 있고 그것에서 풀려나는 길이 세상에 있다고 여기는 동안, 우리는 avijjā 속에 있는 것입니다.

ඔය දෙන හය දෙනායි දුක් දෙන්නේ. ඔයින් පස්ට ලෝකයේ ඉන්න නෑ අපිට දුක් දෙනවා කියලා ඉන්න තාක්කල් අපි දුක දෙන මූලස්ථානය දැකලා අතුරු තැන් වලට පහර ගහ ඉන්නවා මූලස්ථානය රකිනවා.

괴로움을 주는 것은 바로 그 여섯입니다. 그 밖에 세상에 있는 누군가가 우리에게 괴로움을 준다고 여기는 동안, 우리는 괴로움을 주는 본거지를 보지 못하고 곁가지들만 내리치면서 본거지는 지키고 있습니다.

සිද්ධ වෙලා තියෙන්නේ ඕක එ දුක් දුකට හේතුවත් දුක නිරෝධයක්, දුක නිරෝධ මාර්ගයත් මේ කය තුළ පනවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කය තුළින් ඔය ටික බලාගන්න මුල තියෙන්නේ ඔතන ඔතන සුද්ධ කරගත්තාටයි දුකෙන් නිදහස් වෙන්නේ. ඕක ඇරලා වෙන මොනවා කරගවත් දුකෙන් නිදහස් වෙන්න බැහැ.

벌어진 일은 이것입니다. 괴로움과 괴로움의 까닭, 괴로움의 사라짐, 괴로움이 사라지는 길이 이 몸 안에서 드러난다고 Buddha께서 가르치셨습니다. 몸을 통해 그것들을 살펴보라고, 뿌리는 거기에 있다고, 바로 거기를 깨끗이 해야 괴로움에서 풀려난다고요. 그것 말고는 무엇을 해도 괴로움에서 풀려날 수 없습니다.

ඉතින් ඒක අපි දකින්න ඕනේ. දරුවා විතරක් නෙවෙයි.

그러니 우리는 그것을 보아야 합니다. 아이만의 문제가 아닙니다.

දැන් අපි මෙහෙම දෙයක් හිතමුකෝ දරුවා කරදර කරනවා. අල්ලගත්ත ලෝකේ කරදරා කියන්නේ ඕකේ. කාගේවත් තියෙන දරුවෝ කරදර කරනවද?

이제 이렇게 생각해 봅시다. 아이가 말썽을 부립니다. 붙잡은 세상의 골칫거리란 바로 그것입니다. 그런데 남의 집 아이들이 말썽을 부린다고 해서 그게 문제가 됩니까?

දැන් දරුවේ කරදර කරන හැටි දකිනවා විවිධාකාර ක්‍රමල. දරුවා නැහදුනුකම් කරනවා.

지금 아이가 여러 가지 방식으로 말썽 부리는 것을 봅니다. 아이가 말을 듣지 않습니다.

මගේ දරුවා මට කරදර කරනවා.

'내 아이가 나를 괴롭힌다.'

තව කොහෙෙන දරුවයකුත් නැහදුනකම් කරනවා. නැහ දිච්චකම් කරනවා. ඒකත් මට කරදරයක්ද?

다른 어딘가의 아이도 말을 듣지 않고 버릇없이 굽니다. 그것도 나에게 골칫거리입니까?

දැන් දරුවෙක් කරදර කරාද මගේ අල්ලගත්ත මගේ දරුවා කියලා අල්ලගත්ත මානසිකත්වය කරදර කරනවද? මගේ දරුවා හොඳට ඉන්නවා නම්

그렇다면 아이가 말썽을 부린 것입니까, 아니면 '내 아이'라고 붙잡은 그 마음가짐이 말썽을 부리는 것입니까?

කරනවද? මගේ දරුවා හොඳට ඉන්නවා නම් සන්තෝසයි. උද්දාම වෙනවා. නරකට වැඩ කළොත් සංවේගයට පත් වෙනවා. ඇලෙනවා ගැටෙනවා.

내 아이가 잘 지내면 기쁘고 들뜹니다. 나쁘게 굴면 마음이 아파집니다. 들러붙고 부딪칩니다.

ඇලෙන්නේ ගැටෙන්නේ දරුවෙක් නිසාද? දරුවා මයි කියලා අල්ලගත්ත නිසාද?

들러붙고 부딪치는 것이 아이 때문입니까, 아이를 '내 것'이라고 붙잡았기 때문입니까?

දරුවා මගේ මීයි කියන දෘෂ්ටියෙන් අල්ලගත්ත එක. හොඳයි දරුවා මගේ කියන දෘෂ්ටියෙන් අල්ලගත්තා අල්ලගත්තොත් ඒ අල්ලගත්ත නිසා කරදර වලින් බේරෙනවද ඒ දරුවා?

'아이는 내 것'이라는 diṭṭhi로 붙잡은 것입니다. 좋습니다. 아이를 '내 것'이라는 diṭṭhi로 붙잡았다고 해서, 그렇게 붙잡았기 때문에 그 아이가 골칫거리에서 벗어납니까?

එහෙනම් දරුවාගෙන දරුවාගේ ක්‍රියාකලාපය වෙනම හිතකින් දරුවාගේ මනසින් කරන වැඩ. ඔහු ගත්ත දෘෂ්ටියට අනුව ඔහු කටයුතු කරගෙන යනවා මිසා කාර දෝකලවක් පුළුවන්.

그렇다면 아이와 아이의 몸가짐은 따로 있는 마음, 아이 자신의 마음으로 하는 일입니다. 그는 자기가 취한 diṭṭhi에 따라 살아갈 뿐인데, 누구를 탓할 수 있겠습니까?

දැන් මම හදනවා මගේ දෘෂ්ටියට ඒක අනුකූල කරන්න.

그런데 나는 그것을 내 diṭṭhi에 맞추려고 듭니다.

දැන් මගේ අම්මා තාත්තා බැලුවොත් එහෙම එයාගේ දෘටියට ම අනුකූර වුනා. බලාගෙන

내 어머니 아버지를 보면, 내가 그분들의 diṭṭhi에 그대로 맞추어 살았습니까?

එයාගේ දෘටියට ම අනුකූර වුනා. බලාගෙන ගියාමෙදලා තියෙන්නේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අනේ මටත් එක හැදුනා හැදුනා තමයි තව එකුනා අම්මා කෑ ගහනවා මට මම කෑ ගනවා මටත් එක හැදුන හැදුනා තමයි මෙහෙම එක හැදුන් නැහැ. මම කැනවා මගේ පුතාට. වුත් කවද හරි ලොකු වෙලා හෙනවා. වත් හැදිච්ච දරා ූ කෑ ගහන්නේ මටත් මෙහෙම එක හැදුන්ේ නෑ කියෙනවා. ඕන හැටියට හදාගන්න. මේ ලෝකේ ඉන්න ඔක්කොම

'아이고, 나한테도 이런 게 태어났구나, 태어난 게 이 모양이구나' 하고 어머니가 나에게 소리칩니다. 나도 '나한테도 이런 게 태어났구나, 이렇게 될 줄은 몰랐다' 하며 내 아들에게 소리칩니다. 그 아들도 언젠가 커서 똑같이 합니다. 자란 아이가 또 '나한테도 이런 게 태어날 줄은 몰랐다'고 소리칩니다. 다 제 뜻대로 만들려는 것이지요.

හැටියට හදාගන්න. මේ ලෝකේ ඉන්න ඔක්කොම ලැක්කුවක ලැහැතිලා ඉන්නේ මොකක්ද? මට ඕන හැටියට. බැරිම දේ මොකක්ද? මට ඕන හැටියට.

이 세상 모든 이가 덫에 걸려 있는 것은 무엇 때문입니까? '내 뜻대로'입니다. 끝내 할 수 없는 것은 무엇입니까? '내 뜻대로'입니다.

දඟලන්නේ මොකටද? මට ඕනේ හැටියට හදන්න.

왜 버둥거립니까? 내 뜻대로 만들려고요.

කවදාවක් කරන්න බැරි වෙච්ච දේ මොකක්ද? මට ඕනේ හැටියට හදන්නේ.

한 번도 해낸 적이 없는 것은 무엇입니까? 내 뜻대로 만드는 것입니다.

මේක දැනගත්ත සසක් වුනො කවදා හරිද? එදර්ය ඇත්ත දකිනවා. මට ඕන හැටියට හදන්න පුළුවන් ලෝකයක් නෑහ.

언젠가 이것을 알게 되는 날, 그날 참모습을 봅니다. 내 뜻대로 만들 수 있는 세상은 없다는 것을요.

මට ඕන හැටියට ඉන්න ලෝකයක්නේ. මට ඕන හැටියට බලාපොරොත්තු ඉෂ්ට කරගන්න තැනක්නේ. ලෝකය කියන්නේ එහෙම එක. අන්න ලෝකය

우리는 세상을 내 뜻대로 살 수 있는 곳, 내 뜻대로 바람을 이룰 수 있는 곳이라고 여기지요. 그러나 세상이란 그런 것입니다.

තැනක්නේ. ලෝකය කියන්නේ එහෙම එක. අන්න ලෝකය ලෝකේ හැටියට දකින්න කිව්ේ ඔන්න ඕකටයි. අද ලෝකේ දකින්නේ සුන්දර වස්තුවක් හැටියට යථාර්ථයෙන් එන්නේ නෙමෙයි.

세상을 세상 그대로 보라고 하신 것은 바로 그 때문입니다. 오늘날 사람들은 세상을 참모습대로가 아니라 아름다운 물건으로 봅니다.

සුන්දර වස්තුවක් හැටියට හොය හොයා එබන්දු දෘෂ්ටියක මුලා දෘෂ්ටියකට බැඳිලා. තමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න වද ඉඳලා මැරිලා යනවා. සියලු සත්වයම කරන්නේ යෝ

아름다운 물건으로 여겨 찾고 또 찾으며, 그런 diṭṭhi, 헛된 diṭṭhi에 묶여 자기 바람을 이루려고 시달리다가 죽어 갑니다. 모든 중생이 그렇게 합니다.

එතනින් නවතින්න නැතුව ආයතේ ලෝකෙම අල්ලගන්නවා. අර දුක වේදනාව අර ක්‍රමයටම විදගෙන යනවා. යම් දාසක ලෝකය ලෝකය හැටියට

거기서 멈추지 않고 다시 그 세상을 붙잡습니다. 그 괴로움과 아픔을 똑같은 방식으로 겪어 갑니다.

විදගෙන යනවා. යම් දාසක ලෝකය ලෝකය හැටියට දකින්න කිව්වේ ලෝකේ යථාර්ථයෙන් දකිනවා. ලෝකේ ස්වභාවය දකින එක. ලෝක ස්වභාවය දැක්කන පස්සේ මේක තමයි ලෝකේ හැද.

세상을 세상 그대로 보라는 말은, 세상을 참모습대로 보는 것, 세상의 본바탕을 보는 것을 말합니다. 세상의 본바탕을 보고 나면 '이것이 세상의 모습이구나' 하고 압니다.

දැන් මේ ලෝකේ කොතන ඉල්ලා කවුරු වෙන්නද මේ බලන්නේ. අන්න ඒ කවුරු හරි වෙන්න හිතා ටුප තමයි වද දෙන්නේ.

이 세상 어디에 서서 누가 되려고 바라봅니까? 누군가가 되려고 생각하는 그것이 바로 괴로움을 줍니다.

මම සැනසිල්ලේ ඉන්න ඕනේ නම් කාර විදිහට ඉන්න ඕනේ. මෙච්චර කලින්ාපීතේ මම හොඳට ගෙනියන්න ඕනේ. ඉන් තාත්තක් නෑහැ මොකක් නැහැ කවුරුත් නැහ ඇවුනට මම ගමය කටය ලැජ්ජ නැතුව ඉන්න ඕනේ. මේ හොඳ පැත්තේ එකක් අරගෙන අල්ලගත්ත එක.

'내가 마음 편히 살려면 이렇게 살아야 한다. 이만큼은 잘 꾸려 가야 한다. 아버지도 없고 아무것도 없고 아무도 없지만, 마을 앞에서 부끄럽지 않게 살아야 한다.' 이것은 좋은 쪽의 것을 하나 붙잡은 것입니다.

මොනවා හරි කමක් නැහැ. මෝන දහ දරා වැඩක් හරි කමක් නැහැ මා ජීවත් වෙන එක නරක පැත්තඑක අල්ලග නරක පැත්ත අල්ල ගත්ත එක.

'무엇이든 상관없다. 어떤 몹쓸 짓을 하더라도 상관없다, 내가 살아가기만 하면 된다.' 이것은 나쁜 쪽을 붙잡은 것입니다.

කොතනින් හරි හොඳ පැත්තක් හරි නරක පැත්තක් හරි ලෝකයෙන් ඇල්ලුවොත්. අල්ල වෙලා තියෙන්නේ මොකක්ද? අනිච්ච දෙයක්, දුක්ඛ දෙයක්, අනත්ත දෙයක්.

어디서든 좋은 쪽이든 나쁜 쪽이든 세상에서 무언가를 붙잡았다면, 붙잡힌 것은 무엇입니까? anicca한 것, dukkha인 것, anatta인 것입니다.

අනිච්ච නැති, දුක්ඛ නැති, අනත්ත නැති දෙයක් ලෝකේ අල්ලන්න නෑහ කවදහරි දැනගත්තා දවසට සියලුම ඇල්ලීම් නතර කරනවා. ඇල්ලීම් නතර කරන දා නිදහස

세상에는 anicca가 아니고 dukkha가 아니고 anatta가 아닌, 붙잡을 만한 것이 없다는 것을 언젠가 알게 되는 날, 모든 붙잡음을 멈춥니다. 붙잡음을 멈추는 날이 바로 풀려남입니다.

වෙන නිදහතක් නෑහ. නමුත් ඒක නිදහස කියලා පිළිගන්න කැමති නැහ. මොකද හේතුව? අපේ දෘෂ්ටිය තියෙන්නේ තරඟ කරලා කොහොමහරි හොරන්න බැරි එකම කොරගන්න ඕනේ. මට ඕනේ හැටියටම හදාගන්න ඕනේ. ඒකටම පිළිතුරු

다른 풀려남은 없습니다. 그런데 그것을 풀려남이라고 받아들이고 싶어 하지 않습니다. 왜일까요? 우리의 diṭṭhi는 겨루어서라도 어떻게든 할 수 없는 바로 그것을 해내야 한다, 내 뜻대로 꼭 만들어야 한다는 것이기 때문입니다.

හැටියටම හදාගන්න ඕනේ. ඒකටම පිළිතුරු හොයාගෙන යනවා මිසක් හැමතනම දේවාල් ගානේ, පල්ලි ගානේ, පන්සල් ගානේ යාඥා කරන තැනයි යන්නේ. ඕකට පිළිතුරු හොයන්න මිසක්. සත්‍යයට සත්‍ය අවබෝධ කරගෙන නිදහස් වෙන්න නෙමෙයි.

그 답만을 찾아다닐 뿐입니다. 곳곳의 devāla, 교회, 절, 기도하는 곳마다 찾아가는 것은 그 답을 찾으려는 것이지, 참된 것을 깨달아 풀려나려는 것이 아닙니다.

දැන් ඕකට සත්‍ය අවබෝධ වෙන නිදහස තියන එකම තැන බුදු දහම ගන්න කැමති නැහ. ඒකට එන්නෙත් මොකක්ද භාර්යා ගැටගාල හරිද? අර ටිකම ඉෂ්ට කරගන්න එහෙම නම් එතෙන්ට යනවා. ඒකටයි එන්නේ.

참된 것을 깨달아 풀려날 길이 있는 유일한 곳인 Buddha의 dharma는 받아들이려 하지 않습니다. 거기에 오는 것도 무엇 때문입니까? 서원을 매달려고? 그 바람들을 이루려고 거기에 가는 것입니다. 그래서 오는 것입니다.

අපි දකින්න ඕනේ හේතුව අපි හේතුවක් ගොඩනැගුවොත් අපි කැමැත්ත නෙමෙයි හිටු වෙන හේතුවට අනුව ඵලය.

우리가 보아야 할 것은 까닭(hetu)입니다. 우리가 까닭을 쌓으면, 우리의 바람이 아니라 그 까닭에 따라 열매(phala)가 맺힙니다.

ගොඩනගපු හේතුවක් ගොඩනැගුවා නම් ඒ ගොඩනැගපු මොහොතෙම සියලු ඵල ලැබෙනවා නෙමෙයි. එක්තරා සමහර ඒවා ඒ මොහොතේ ඵල ලැබෙන ඒවා තියෙනවා. බොහෝවත් තියෙනවා බොහෝ කල් ගිහිල්ලා ඵල ලැබෙන ඒවා.

까닭을 쌓았다고 해서 쌓은 그 순간에 모든 열매가 맺히는 것은 아닙니다. 어떤 것은 그 순간에 열매를 맺습니다. 그러나 오랜 세월이 흐른 뒤에 열매를 맺는 것이 훨씬 많습니다.

ගොන්නපු හේතුව ඉතින් ශක්තියක් ගොන්නලා නිදහස් කරලා තියෙනවා. ඒක භවය තැන්පත් වෙනවා.

쌓은 까닭은 힘을 모아 풀어 놓은 것입니다. 그것이 bhava 속에 가라앉아 있습니다.

ඊට ගැලපෙන්න අවස්ථාවක මතු බවයක හෝ ඒක මතුවෙලා එනවා. ඵලය මතු කරනවා. එදා කරපු එක හේතුව ඵලය මතු කරලා දුන්නදාට අපි කැමති නෑ. හේතුව අනුවා වූ ඵලය කියලා භාරගන්න පිළිගන්න ඒ ඵලය අපිට ඕනේ නැති හදාගන්න ඕනේ කියලා අපි නා කරනවා.

그것에 맞는 때가 오면, 앞으로의 어느 삶에서든 떠올라 열매를 드러냅니다. 그날 지은 까닭이 열매를 드러내 줄 때 우리는 그것을 좋아하지 않습니다. 까닭에 따른 열매라고 받아들이지 못하고, 이 열매는 싫다, 고쳐야 한다고 아우성칩니다.

හේතුවට අනුකූලව ඵලය හැතින් හේතුවට අනුකූල ඵලය ක්‍රියාධාමය ගෙනත් දෙනවාම ඉෂ්ට අනිෂ්ට වශයෙන් එනවා මිසා. අපිට ඕන විදිහට ඵලය පවත්වන්න බැහ.

까닭에 맞는 열매, 까닭에 맞는 열매를 그 흐름이 가져다주어 바라는 것으로든 바라지 않는 것으로든 올 뿐입니다. 열매를 우리 뜻대로 붙들어 둘 수는 없습니다.

ඒක හේතුවට අනුකූලවයි නැගෙන්නේ. එහෙනම් අපි හැමලේම දැනගන්න මෙබඳු දුක් එන්නේ මෙබඳු හේතුවකින්. ගොඩනගපු හේතු නිසා මේ දුක් ඵලය එනවා.

그것은 까닭에 맞게 떠오릅니다. 그러니 언제나 알아야 합니다. 이런 괴로움은 이런 까닭에서 온다, 내가 쌓은 까닭 때문에 이 괴로움의 열매가 온다는 것을요.

දැන් ඵලය ගැන මට කරන්න දෙයක් නෑහ. ඉවසීමේ භුක්තිනවා.

이제 열매에 대해서는 내가 할 수 있는 것이 없습니다. 참고 받아들입니다.

මෙබඳු දුක් ඵලයක් මතු හටගන්න තියෙන හේතුවක් හැට නම් ඒ හේතුව මට නැති කරන්න පුළුවන් සිරිය හැකියාවක් තියෙනවා. අන්න ඒක මම කරගන්නවා.

앞으로 이런 괴로움의 열매를 낳을 까닭이 있다면, 그 까닭을 없앨 힘은 나에게 있습니다. 바로 그것을 나는 합니다.

අන්න ඒ හේතුව දුරු කර දැම්මහම ඒ ජාතිය ඵලයක් මට මතු නෑහැ කියලා දැනගත්තහම හේතුඵල ධර්මය තුළේ සැනසුම ගන්නේ සමහර ඵලයක් ඇති වෙනවා. මහා බලවත් හේතුවකින් සකස් කරලා.

그 까닭을 치워 버리고 나서 그런 열매는 나에게 떠오르지 않는다는 것을 알면, hetu와 phala의 dharma 안에서 마음의 편안함을 얻습니다. 그런데 어떤 열매는 아주 힘센 까닭으로 빚어진 것입니다.

අර ඵලයේ තිබෙන්නා වූ බලවේගය යටපත් කරලා ක්ෂණිකව හේතුේ ඵල මතු කරගන්න පුළුවන් ශක්තිය තියෙන එබඳු දෙයක් කරගත්තොත්.

그 열매에 담긴 힘을 눌러 버리고, 곧바로 까닭의 열매를 드러낼 만한 힘을 지닌 일을 해낸다면 (벗어날 수 있습니다).

නැත්නම් දිට්ඨ ධම්ම වේදන වශයෙන් මෙලොව විපාක දෙන ඵලයක් ඇති කරන හේතුවක්. යහපත් අතර උපක්‍රමසීලයෝ දැකලා ක්‍රියාත්මක කරලා බේරුණො. අර අනිෂ්ඨ ඵලය අර ඒ මොහොතේ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ඵලය ඵල දෙන්නා වූ හේතුව ක්‍රියාත්මක කිරීමෙන් ලබාගන්න පුළුවන්. එහෙමනොත් සමහර වෙලාවට ඒ ශක්ති

아니면 diṭṭhadhammavedanīya, 곧 이 생에서 vipāka를 주는 열매를 낳는 까닭입니다. 착한 이들 가운데 슬기로운 이들은 그것을 보고 행하여 벗어났습니다. 그 원치 않는 열매에서, 그 순간 이 생에서 열매를 주는 까닭을 행함으로써 벗어날 수 있습니다.

පුළුවන්. එහෙමනොත් සමහර වෙලාවට ඒ ශක්ති විශේෂයෙන් අර විරුද්ධ දුක්ඛ දරල වෙන ඵලය සමනය කර පස් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක තමයි සිත්සාන්තිය ආදී වශයෙන් කිව්ව යම්කිසි ධර්මානුකූල උපක්‍රමශීලී ක්‍රම.

아니면 때로는 남다른 힘으로 맞서 오는 dukkha의 열매를 가라앉혀 밀어낼 수 있는 때가 있습니다. 그것이 바로 마음의 고요함 같은 이름으로 불리는, dharma에 맞는 슬기로운 방법들입니다.

බුදුරජාණන් වහන්සේ ඒසා දලා තියෙන එකම ක්‍රමය මොකක්ද? අප්‍රමාණ සිත වඩන්න අප්‍රමාණ මෛත්‍රී චිත්තය පතුරී වාසය කරන කෙනාට මෙලවදී ඵල දෙන්නා වූ සදිට්ඨික ඵලයක් වන්න නැගෙනවා ඒ හේතුවේ ඵලය වසේ අන්න එහෙම බලයක් ඇති ක්‍රමයක් තමයි කුසලයක් තමයි අප්‍රමාණ මෛත්‍රිය

Buddha께서 보여 주신 오직 하나의 방법은 무엇입니까? 한량없는 마음을 키우는 것입니다. 한량없는 mettā의 마음을 두루 펼치며 사는 이에게는 이 생에서 열매를 주는 sandiṭṭhika 열매가 떠오릅니다. 그런 힘을 지닌 방법, 그런 kusala가 바로 한량없는 mettā입니다.

ඒ මෛත්‍රිය හරියට වැඩුණු මේ කාමාවචර ලෝකේ තිබෙන්නා වූ යම්කිසි විභාකයක් නැත්නම් ඒ විපාකයන්ට කිට්ටු කරන්න බැරි විඳිහි බලයක් ලැබෙනවා. ඒක මෙලොවීම ලබන්න පුළුවන්.

그 mettā가 제대로 자라나면, 이 kāmāvacara 세상에 있는 어떤 vipāka도 가까이 다가올 수 없는 힘이 생깁니다. 그것은 이 생에서 바로 얻을 수 있습니다.

ආනිසංස 10හයක් මෙලෝදිම ලැබෙන ක්‍රමයක් පෙලා තියෙනවා එකොස් ආනිසංසයන්ගෙන්.

열한 가지 ānisaṃsa 가운데 바로 이 생에서 얻는 ānisaṃsa가 있다고 설해져 있습니다.

හැබැයි ඒක හරි තේරුම් ගරා උපක්‍රිය කරගන්න පුළුවන් නම් බොහෝකොටම තිබෙන බාධක දුරු කරගන්න පුළුවන්.

다만 그것을 바르게 알아듣고 슬기롭게 해낼 수 있다면, 있는 걸림돌 대부분을 치울 수 있습니다.

එහෙම අවස්ථාව තියෙන ඉතින් ඒක අපි අත්දැකීමේත් තියෙනවා අපි දුන්නය අනුගමනය කරලා අත්දැකීම් ලැබු අය උපාසක මව් කෙනෙක් හිටියා උපාසක මාවට පුතා බොහොම දරුණොත්.

그런 길이 있다는 것을 우리는 겪어서도 압니다. 우리가 일러 준 대로 따라 해서 겪어 본 이들이 있습니다. 한 upāsikā 어머니가 있었는데, 그 upāsikā의 아들이 몹시 거칠었습니다.

එයා මොකද කරන්නේ? ස්වාමී පුරුෂයා මැරිච්ච අල්ලපු ගෙදරක හිටපු අන්‍ය කාන්තාවත් සමඟ රහසිකත සම්බන්ධව හිතවත් වෙලා ප්‍රසිද්ධියම විවාහ කරගත්තා.

그가 어떻게 했느냐 하면, 남편을 잃고 옆집에 살던 다른 여자와 몰래 가까워지더니 드러내 놓고 혼인해 버렸습니다.

දැන් අර අම්මාට හරි අමාරුයි මේකසන්නත් බැහ.

그 어머니는 너무 괴로워 이 일을 말로 하기도 어려웠습니다.

අර දරවා බොනවා. හිතුවක් කාරයි. කොහොමහරි අම්මට ඕනේ පුතා හොඳ තැනකට අරගෙන හොඳ කසාදයක් බන්දලා දීලා හොඳ කෙනෙක් කරගන්න.

그 아들은 술을 마시고 제멋대로였습니다. 어머니는 어떻게든 아들을 좋은 길로 이끌어 좋은 혼처에 장가보내고 좋은 사람으로 만들고 싶었습니다.

එහෙම කරගන්න බලාපොරොත්තුවෙන් ඉඩමත් ලියානා පුතාට පුතේ කොහොමහරි කමක් නැහැ රස්සාව කරලා හරි ගෙත් දොරක් එහෙම හදාගෙන අපි මනුස්සය හැටියට ඉන්නා ලැහැක

그런 바람으로 땅까지 아들 앞으로 써 주며 '아들아, 어떻게든 일을 해서라도 집 한 채 지어 사람답게 살아 보자' 했습니다.

අම්මාගේ කොටසල් ලියා වුනාම පුතාට දැන් පුතා අර වෙන් කර පුතාට බැන්කු ලෝනය එයක් කරෙන්න ගෙකුත් හැතුව

어머니 몫을 아들에게 써 주자, 아들은 은행 대출을 받아 집을 짓기 시작했습니다.

ඔය හදා ඉන්න අතරේ තමයි අර අල්ලපු ගෙදර කාන්තාව සමර ස්වාමී පුරන්ස මැරිච්ච කාන්තාව සමඟ හිතවත් වෙලා ඔය ඔය විදිහට හිටියේ න මේ පුතාට කිසීම ගුණයක් දැන් නෑ අම්මා ගැන කතා කරන්නේ හොඳ පදය කියලා ඒවා.

그렇게 집을 짓는 사이에 남편을 잃은 옆집 여자와 가까워져 그렇게 지낸 것입니다. 이제 이 아들에게는 아무런 됨됨이도 없습니다. 어머니에 대해 말할 때는 험한 말만 늘어놓습니다.

යනකොටත් බයනවා, එනකොටත් බයිනවා. තෝ මහා මගට දානවා. ගේ විගනවා ඉඩමත්කලා ගේ විකරනවා. නමයි යන්නවා.

나갈 때도 욕하고 들어올 때도 욕합니다. '너를 길바닥에 내쫓겠다', '집을 팔겠다, 땅이랑 집을 다 팔아 버리겠다'고 합니다.

ඔබ ඇහැට පේන්න ඉන්නේ නෑහැ කියලා කි බිනවා. උදේනට ඇනක දැන් ඇඟ හිර වැරලා ඉන්නේ අම්මාගේ මුළු හම්බ කරපු සල්ලිත් ඒගෙට වියදම් කරලා. තිවිච ඊදන් කෑලලා පුතාට ලියා තියෙනවා.

'내 눈앞에 보이지 마라' 하고 욕을 퍼붓습니다. 어머니는 지금 꼼짝없이 갇혀 버렸습니다. 평생 벌어 모은 돈을 모두 그 집에 쏟아붓고, 남은 땅은 아들 앞으로 써 주었으니까요.

දැන් ඔන්නම් පුතාට අම්මාගේ අවසරයක් ඕනේ නැහැ. අරවා කාට හරිලා යන්නත් පුළුවන් කොහෙ ගියා නම් අම්මා හතරම

이제 아들은 어머니의 허락이 필요 없습니다. 그것을 누구에게든 팔아 버릴 수 있고, 그러면 어머니는 네거리에 나앉게 됩니다.

දැන් අම්මට යන්න දෙනෙකුත් නැහැ. [උගුර කෑරීම] ඔය වගේ අවස්ථාවට හටන් කර කියාගන්න කිසිම දෙයක් නැතුව.

이제 어머니는 찾아갈 사람도 없습니다. [헛기침] 그런 처지에서는 맞서 싸워 얻어 낼 것이 아무것도 없습니다.

එහෙම මයින් ඇයි ඉතින් මම අහන්නේ ඉස්සෙල්ලා අනේ මහත්තයෝ මොකක්ද මේකට කරන්නේද?

그래서 처음에 저에게 물었습니다. '스님, 이 일을 어떻게 해야 합니까?'

වෙන කරන්න කිසිම දෙයක් නැහැ. ආර්ය වෛත්‍රිය වෙන තව පිළිසරණක් ඕකට නැහ.

달리 할 수 있는 것은 아무것도 없습니다. ariya mettā 말고는 거기에 다른 기댈 곳이 없습니다.

ඔය පුතාගේ නමසී කරලා සංසාර දුකෙන් මිදෙත්වා, සංසාර රෝගයෙන් මිදෙත්වා, සංසාර බයෙන් මිදෙත්වා, සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා. සංසාර සෝකයෙන් මිදෙත්වා, සංසාර රාගයෙන් මිදෙත්වා, සංසාර බැම්මෙන් මිදෙත්වා. සංසාර අර විදිහට පෙන්නුවා. සංසාර සුරයෙන් මිදෙත්වා, සංසාර කතරෙන් මිදෙත්වා. සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගිත්ර වෙත්වා කියලා මේ භාවනාව වඩන්නේ පුතාගේ නමට. මගේ පුතාන කියා නම කියන මේක වඩන්න.

그 아들의 이름을 부르며 'saṃsāra의 괴로움에서 벗어나기를, saṃsāra의 병에서 벗어나기를, saṃsāra의 두려움에서 벗어나기를, saṃsāra의 불에서 벗어나기를, saṃsāra의 타오름에서 벗어나기를, saṃsāra의 슬픔에서 벗어나기를, saṃsāra의 탐욕에서 벗어나기를, saṃsāra의 묶임에서 벗어나기를' 하고, 그렇게 보여 주었습니다. 'saṃsāra의 [...]에서 벗어나기를, saṃsāra의 사막에서 벗어나기를, saṃsāra의 어둠에서 벗어나기를, nibbāna라는 으뜸가는 즐거움으로 즐거워지기를' 하고 이 bhāvanā를 아들의 이름으로 닦는 것입니다. '내 아들 아무개' 하고 이름을 부르며 이것을 닦으라고 했습니다.

ඉතින් මන්දය මොකද කරන්නේ? හිමින් නෙමෙයි පුළුවන් හයියේ මේක වඩනවා. වරනවා නම ඇහෙනවා මේ කියවනවා ඇහෙනවා. ඌ දන්නේ නැහැ මොකක්ද

그래서 어머니는 어떻게 했느냐 하면, 조용히가 아니라 있는 힘껏 큰 소리로 이것을 닦았습니다. 닦을 때 자기 이름이 들리고, 무언가 외는 소리가 들립니다.

මේ කියවනවා ඇහෙනවා. ඌ දන්නේ නැහැ මොකක්ද මේ කියවන්නේ? කාගෙන් හරි ගිහිල්ලා එනම් මගේ නමට මන්ත්‍රයක් හදායන ිලා මේකේ මට වස්කවි කියනවා නේදල පට්ට කියලා හොඳ පදකා තෝ මට වස්කිලා පොරයි මට කියිය ඉස්සරහා පෙන්නනවා, පස්ස පෙන්නනවා, ගහනවා, තෝ මරනවා කියනවා කෑ ගහනවා යනවා. අම්මගේ ඇසර හෝ ගාලා කඳුරුවයක් වඑනවා. එන්න එන්න වැඩියි. මම කිව්වා වැඩි වෙනවා තමා.

그는 무엇을 외는지 모릅니다. '누구한테 가서 내 이름으로 주문을 받아 와서 나한테 저주를 퍼붓는구나' 하며 험한 말로 '네가 나를 저주하는구나' 하고, 앞을 들이밀고 뒤를 들이밀고, 때리고, '죽여 버리겠다'며 소리치고 나갑니다. 어머니 눈에서는 눈물이 줄줄 흐릅니다. 갈수록 더 심해졌습니다. 저는 더 심해질 거라고 말했었지요.

රත් වෙලා තියෙන්නේ යකරෙට තාළුවට නිමන්ට ඉක්මට වතුර දැම්මොත් මහා ගෑස් එකක් නගිනවනේ. නැගනෙමෙයිනේ. ඕක තමයි ඔය වෙන්නේ. වෙන එකක් වෙච්ච ආයේ ජීවිතය

벌겋게 달군 쇠 냄비에 갑자기 물을 부으면 김이 확 치솟지 않습니까? 치솟지 않습니까? 지금 일어나는 일이 바로 그것입니다.

ඔය වෙන්නේ. වෙන එකක් වෙච්ච ආයේ ජීවිතය පරුවොර තියාගන්න මැරුව මරපුවාය තමන් වැඩිය කරන්නා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අහගෙන ගිලා කලා ඉනකිසි කතාවක්. කරගෙන යනවා. බැන බැන හිටපු කෙනා කොහොමහරි අහගෙන ඉඳලා. ඌ අහන්න හිතුනා මේ මොකක්ද කියන්නේ කියලා.

(어머니는) 듣기만 하며 아무 대꾸 없이 계속 해 나갔습니다. 욕을 퍼붓던 사람이 어쩌다 듣고 있게 되었습니다. 이게 무슨 말인지 들어 보고 싶어진 것입니다.

ඔහු අහ ඉන්නලා ඔහුට වස් කියනවා නෙමෙයි ඔහුට මේ මෙත් වරන.

들어 보니 자기에게 저주를 하는 것이 아니라 자기를 위해 mettā를 닦고 있는 것이었습니다.

සද්ද නැතුව ගියා. අර කලබලේ අඩු වුනා. ඊට පස්සේ ඇන් අහලා අඬලා යනවා.

그는 조용해졌습니다. 그 소란이 잦아들었습니다. 그 뒤로는 듣고, 울고, 나가곤 했습니다.

ඒ සුමානයක් විතරන්න උගුලත් අතකුත් අරගෙන හැදිලා අම්මට වැඳලා පයා අල්ලගෙන ඉබ්බා කියනවා.

그렇게 일주일쯤 지나 무언가를 손에 들고 와서 어머니께 절하고 발을 붙잡고 말합니다.

මය ජීවිතයන මිට පස්සේ වචනයක් කියන්නේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔක්කොම කරලා ඉවර දන්නේ අර අසත්පුරුෂ ගන් කරලා ඔක්කොම කරලා අර ගෑණු කෙනා ඉන්නා බේ දීලා අර මයා කරලා හුඟක් කිවා කරලා තියෙනලා තමයි වැඩේ කර තියෙන්නේ. අතනෙන් හිතලා ගියා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

තමයි වැඩේ කර තියෙන්නේ. අතනෙන් හිතලා ගියා ඒ පැත්තට ගියෙත් නෑ. ඒක අත් කරලා ඇල්ලා ගියා. අර ඔක්කොම කරලා හටනම් අම්මගේත් පහිත්ගම් ඔක්කොම අර පුතා කරලා පස්සේ පුතත් එක්කලා අම්මයි පුතයි ආවා. පලගේ මෙහෙ ඉන්න

그는 그쪽에서 마음을 돌려 떠났고, 다시는 그쪽으로 가지 않았습니다. 그것을 내려놓고 떠난 것입니다. 그 모든 일을 정리하고, 어머니의 재산도 아들이 모두 바로잡은 뒤에, 어머니와 아들이 함께 찾아왔습니다.

එක්කලා අම්මයි පුතයි ආවා. පලගේ මෙහෙ ඉන්න කලින් මම හම්බවෙන්න ඔය කෝල් ගහලා ඉන්න කාලේ.

제가 이곳에 오기 전, 저를 만나려고 전화를 하던 무렵이었습니다.

ඇයි මා ඉදිරියේ පාපෝචාරණයක් කරලා කිව්වා ධර්මය සැනසුවා මම අත්දැක්කා මම ඊට පස්සේ මේ ධර්මයෙන් පිරියන්නෙ.

그는 제 앞에서 잘못을 털어놓으며 말했습니다. dharma가 자기를 달래 주었다고, 자기가 몸소 겪었다고, 그 뒤로는 이 dharma를 따라 살겠다고요.

හොඳත් අම්මට බොහොම ඇති වුණා. හොඳත් අර විදිහටම අර ධර්මානුකලව සිද්ධා කටයුතු කරන.

어머니는 몹시 기뻐했습니다. 아들도 그렇게 dharma에 맞게 살아가고 있습니다.

දැන් මේ වගේ අත්දැකී හැබැයි මේක ලේසි වෙලක් නෙමෙයි.

이런 겪음이 있습니다. 다만 이것은 쉬운 일이 아닙니다.

අර වගේ ප්‍රශ්න එනකොට ආපෝ ඒකාගේ බණ කරන්න ගිහිල්ලා අරක මට ගොල් වරක් ගහලා ගියා.

그런 문제가 생기면 '아이고, 그 사람 설법대로 해 보려다 오히려 한 방 맞고 말았네' 하고 말합니다.

යනත් නැහැ. ඔය මහත්තයා නෙමෙ ඔය පස්සේ ඊට පස්සේ අදහස ගන්න පුළුවන් ඒ කාලේ. අද මම

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පස්සේ අදහස ගන්න පුළුවන් ඒ කාලේ. අද මම කියනවාත් අපෝ ඒ හාමුදුරුවන් කියම කියන්න කියලා වෙච්ච දෙයක් මට මීට පස්සේ නම් යන්නේ නැහැ. ඔය බොරුව වැඩවල්ට ඔය අදහස ගන්නත් පුළුවන්. හැබැයි කරන්න දෙයක් නෑහ යථාර්ථය

오늘 제가 말해도 '아이고, 그 스님이 하라는 대로 했다가 이 꼴이 됐으니 이제 다시는 안 간다'고 할 수 있습니다. 이건 엉터리 짓이라고 여길 수도 있습니다.

පුළුවන්. හැබැයි කරන්න දෙයක් නෑහ යථාර්ථය ඕකයි. බේරෙන්න තියෙන එකම මාර්ගය තුොච්ච කරයි. මොන ප්‍රඥාවත් ඉවසලා එහෙම කරන්න පුළුවන් නම් කර්ම බලවේගය ගෙවන්න තියෙන එකම දේ විචනකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනා.

하지만 달리 할 것은 없습니다. 참모습은 그것입니다. 벗어날 유일한 길은 그것입니다. 어떤 슬기로든 참고 그렇게 해낼 수 있다면, kamma의 힘을 갚아 낼 유일한 것이라고 Buddha께서 가르치신 것이 그것입니다.

එහෙනම් බුද්ධ දේශනාව බොරුව වෙන්නේ නැහ. අපිට කරගන්න බැරිනම් කරන්න දෙයක් ඇත්තෙත් නැහ. මස්ලේ වියලී ආවා සම්මැට ඉපත්රී ඒවා

그러니 Buddha의 가르침은 거짓이 되지 않습니다. 우리가 해내지 못한다면 달리 할 것도 없습니다.

නැහ. මස්ලේ වියලී ආවා සම්මැට ඉපත්රී ඒවා ගත්තා වූ අධිෂ්ඨානය මේ සත්‍යයයි මේ ප්‍රතිඵලය ලබා නිසා මම පසු බහින්නේ නෑහ කියලා. එහෙමම ජීවිතය දෙවෙනි කරලා කෙනාට මේක ජාය වෙනවා.

살과 피가 마르더라도 '이것이 참이다, 이 열매를 얻을 때까지 나는 물러서지 않는다'고 세운 adhiṭṭhāna로, 목숨을 둘째로 두는 사람에게 이것은 이루어집니다.

එහෙම නැත්නම් ධර්මය තුළින් තමන්ගේ වාසියට ධර්මය දරලවීමා කරගන්න හදන පුද්ගලයෙක් වෙනවා. ඒක හරියන්නේ නැ.

그렇지 않으면 dharma를 통해 제 잇속을 챙기려고 dharma를 속이려는 사람이 됩니다. 그래서는 안 됩니다.

අපි දැනගන්න ඕනේ ඒ කර්ම බලවේගය මහා බලවත් නම් කොරලා දෙයක් නැහ. මරණය හරි සිද්ධ වෙයි. අපි එක දෙයක් තියෙනවා. ඒ මරණයෙන් ඊළඟත් බැවට එබඳු දෙයක් පැත්ත පලාගත සම්බන්ධ වෙන්නේ නැති උප්පත්තියකට තමයි ඔහු සම්බන්ධ වෙන්නේ. ධර්ම ධර්ම ගුණයේ තිබෙන ස්වභාවය.

알아 두어야 할 것은, 그 kamma의 힘이 아주 세다면 어찌할 것이 없다는 것입니다. 죽음이 닥칠 수도 있습니다. 그래도 하나는 분명합니다. 그 죽음 뒤 다음 삶에서 그는 그런 일과 얽히지 않는 태어남과 이어집니다. 그것이 dharma의 덕이 지닌 본바탕입니다.

මේ අත්බැවේ බැරි වුණා නම් ඒකාන්තෙන් ඊළඟ අත්බැවේය හොදින් බැරි වෙන එකක් ගැන බුදුරජාණන් වහන්සේපෙල්ලා නැහැ. යම්කිසි කාමාවචර කර්මයක් තියෙනවා නම් කියන්නවත් කර්මයක් ඉතුරු වෙන්නේ නෑහැ කියලා පෙන්නවා මෙහෙම එත් වැඩීම. හැබැයි අවංකව කරන්න ඕනේ මේක

이번 삶에서 안 되었다면 틀림없이 다음 삶에서 잘됩니다. 안 되는 것에 대해서는 Buddha께서 보여 주시지 않았습니다. 어떤 kāmāvacara kamma가 있더라도, 이렇게 mettā를 닦으면 말할 만한 kamma조차 남지 않는다고 보여 주십니다.

එත් වැඩීම. හැබැයි අවංකව කරන්න ඕනේ මේක ධර්මය ධර්ම මා කරෙන මේකට අරුවමට වැනලා ගියා මූට මෙත්හම හරියයි කියලා බලමුකෝ තව දෙයක් වරලා බලනවා. ඊට පස්සේ නැත්නම් මම කරන වැඩේ දනි. ඔය ජාතිය වැඩුවට එහෙම හරියන්නේ නැ.

다만 이것은 정직하게 해야 합니다. 'dharma라니 해 보자, 이놈에게 mettā가 통하는지 보자, 다른 것도 닦아 보자, 그래도 안 되면 내가 할 일은 내가 안다' 하는 식으로 닦아서는 되지 않습니다.

මෙත් වරලා බලනවා. බැරි වුනොත් බලාගන්නක සුමානයක් විතර කිව්වනේ. ආ සුමානයක් වඩන්නවා. බැරිනොත්වා පොල්ලක් දෙනවාට එතකම වඩනවා. එතකන් මම මොකක්ු කියන්නේ. ඔය ජාතියක් කිව්ව මෙත් වැඩිද අභ්‍යන්තරය ගුණ තියාගෙන මෙත් වරන්න බැහ.

mettā를 닦아 봅니다. 안 되면 '일주일쯤이라고 했지' 하며 일주일 닦습니다. 그래도 안 되면 몽둥이를 들 때까지만 닦습니다. 그때까지 제가 무슨 말을 하겠습니까? 그런 식의 mettā를 닦았다고 할 수 있습니까? 속에 썩은 것을 품고서는 mettā를 닦을 수 없습니다.

ඒකයි කියන්නේ ජීවිතය දෙවෙනි කරලා සත්වය පළවෙනි කරන්න.

그래서 목숨을 둘째로 두고 참됨을 첫째로 두라고 하는 것입니다.

මරණය දෙවෙනි කරලා හරි සත්‍යය පළවෙනි කරලා කටයුතු කළොත් සත්‍යය ජය ගන්නවා.

죽음을 둘째로 두더라도 참됨을 첫째로 두고 살아가면, 참됨이 이깁니다.

ධර්මය රවටලා අපිට ජය ගන්න බැ. නමුත් අද හුඟ දෙනෙක් කරන්නේ ඔහොම

dharma를 속여서는 이길 수 없습니다. 그런데 오늘날 많은 사람이 그렇게 합니다.

අවංක විශ්වාසයක් තියලා මයි විශ්වාසය කෙස් ග්‍රහය සම්පූර්ණය තියෙනවා කියලා. නමුත් හිතට කුණ තියෙනවා. මගේ ලෙඩේ සනීපෙන්න දැන් මෙහෙම තියෙෙනකොට සනීපු නැත්නම් ආම පේනවා සිවිලා තියෙන්නේ විශ්වාසය ගේ දවසක් ගියා මොන බොරු කතාව ඉතින් අභ්‍යන්තරයේ තිබිලා නැහ ඒක සත්‍යය තිබිලා නැහැ. මුල් බැහැගෙන

정직하게 믿는 척하며 '나는 믿음도 있고 정성도 다 갖추었다'고 합니다. 하지만 마음속에는 썩은 것이 있습니다. '지금 이렇게 하면 내 병이 나아야 한다' 하다가, 낫지 않으면 곧 드러납니다. 그 믿음은 하루 만에 사라지고 '무슨 엉터리 이야기냐' 합니다. 그러니 그것은 속에 있었던 것이 아닙니다. 참된 것이 뿌리내려 있지 않았던 것입니다.

අන්න ඒ වගේ අපි දකින්න ඕනේ. මුල් බැහැගත්ත සත්වය පිළිබඳ විශ්වාසයක් හැට ඒක එනවා මූලික ශ්‍රද්ධාව අනිකට තියෙනවා අමූලිකා ශ්‍රද්ධාව මුල් බැහැලා නෑ. මඩේ හිටපු ඉන්නවා වගේ ඒ අතර හැරිලා යන එකක්. එහෙම

그렇게 보아야 합니다. 참됨에 대해 뿌리내린 믿음이 생기면 그것이 뿌리 있는 saddhā입니다. 다른 하나는 뿌리 없는 saddhā로, 뿌리내리지 못했습니다. 진흙 위에 서 있는 것처럼 도중에 넘어지고 마는 것입니다.

ඉන්නවා වගේ ඒ අතර හැරිලා යන එකක්. එහෙම ශ්‍රද්ධාවකින් මේ ධර්මය ධර්මයේ මොන ප්‍රතිඵලයක් ගන්න වෙන්නේ. ධර්ම ප්‍රතිඵල ගන්නවා නම් මුල් බැහැගත්ත ශ්‍රද්ධාවකින් පිහිටන්න ඕනේ.

그런 saddhā로 이 dharma에서 무슨 열매를 얻겠습니까? dharma의 열매를 얻으려면 뿌리내린 saddhā 위에 굳게 서야 합니다.

ජීවිතයේ දෙවෙනි වුනත් මම කොහොමද මේ සත්‍යය වෙනස් කරන්නේ?

목숨이 둘째가 되더라도 내가 어떻게 이 참됨을 바꾸겠습니까?

85යි එකතු කරනවා කීයද උත්තරය? 13යි. කවුරු හරි කියනවා. තෝ 85යි 14 කියලා කියන එක පිළිගන්න තාක්කාල තොරට ගහනවා කියලා. පුළුවන්ද පිළිගන්න?

8에 5를 더하면 답이 얼마입니까? 13입니다. 누군가 '8 더하기 5가 14라는 것을 받아들일 때까지 너를 때리겠다'고 합니다. 받아들일 수 있습니까?

මම ඔබ කියන හිතා නම් 85 14යි කියන්නයි යකෝ මට නම් ඒක පිළිගන්න ක්‍රම නැහැ. එකතු කරම අට 13 ඉන්නේ. ඉතින් මම කොහොමද ඔබ කියන එක පිළිගන්නේ කියන්න වෙන්නේ නැත්ත. මේ වගේ

'당신이 나를 죽인다 해도, 8 더하기 5가 14라는 것은 나로서는 받아들일 길이 없다. 더하면 13이다. 그러니 내가 어떻게 당신 말을 받아들이겠느냐'고 말할 수밖에 없지요.

පිළිගන්නේ කියන්න වෙන්නේ නැත්ත. මේ වගේ ධර්මය හරියට අහගත්ත නම් විශ්වාසය කියන්නේ ධර්මය ධර්මය හැටියට න්‍යානුකූලව දැකපු දැකීමෙන් ගත්ත විශ්වාසය. ඒ සත්‍යය විශ්වාසය ආවහමයි කියන්නේ මුල් බැහැගත්ත ශ්‍රද්ධාව කියලා. ඉතින් ඊට පස්සේ එයා

이와 같이 dharma를 제대로 들었다면, 믿음이란 dharma를 dharma 그대로 이치에 맞게 보고서 그 봄으로 얻은 믿음입니다. 그 참된 믿음이 생겼을 때 그것을 뿌리내린 saddhā라고 합니다.

ශ්‍රද්ධාව කියලා. ඉතින් ඊට පස්සේ එයා මැරුවත් මැරුණත්, මොනද හැදුනත් තව කටන්නේ?

그러면 그 뒤로는 누가 죽이든, 자기가 죽든, 무슨 일이 생기든 어찌 흔들리겠습니까?

හෝ හේතු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අන්න ඒ නිසාබඳු ඒ ශ්‍රද්ධාව පිහිටියහම තමයි ධර්මය ප්‍රතිඵලය එන්නේ. එතකාම මතු වෙන්නේ නැ.

그런 saddhā가 굳게 서야 비로소 dharma의 열매가 옵니다. 그때까지는 드러나지 않습니다.

ජීවිත හේතුවකටවත් මම ප්‍රාණඝාතයක් කරන්නේ නෑහ කියලා මෙයා ලග්දිව වෙච්ච පැරණි සිද්ධියක් ගැන කියනවා ඒක උපාසක මහත්තයෙක්. තීරණයක් කරගෙන හිටියා.

'목숨을 위해서라도 나는 산목숨을 해치지 않겠다'고 다짐하고 살았던 어느 upāsaka에 관한 옛이야기를 들려줍니다.

ඔහොම ඉන්න කාලේදී මොකද කරන්නේ? මෙයා කැලේ ගියා දර කපන්න හරි මොකක් හරි උමනාවට කැත්තක් අරගෙන කැත්තේ ගාලා ඔක්කොම හදකස් කරගෙන අරගෙන ගිහිල්ලා යන මහා පිබර පැනලා මේ මනසයා වෙලා ගත්තා.

그렇게 살던 어느 날, 그는 땔감을 베러, 아니면 무슨 볼일로 낫을 들고 숲에 갔습니다. 낫을 갈아 단단히 챙겨 가는데, 커다란 비단뱀이 덮쳐 그 사람을 휘감았습니다.

මිනිහට අහුණක් පිඹුරගේ ඔලුවා අතරට දැන් මූ වෙලා කැත්ත එකාත.

비단뱀의 머리가 그 사람 손아귀에 잡혔고, 뱀은 그를 휘감고 있었으며, 낫은 손에 들려 있었습니다.

දැන් මේ පිරාමත කරන්න එන්න එන්න ඇඟ සද කරනවා හිරිය කරනවා. මධ සද කරනවා. දැන් ඉවසගෙන ඉන්න බැහැ දැන් බේරෙන්නත් බැහැ මේ මනසය කල්පනා කරනවා. ජීවිත හේතු වෙනවා මම සතෙක් මරන්නේ නෑහ කියන පොරොන්දුව කොහොමද මෙනස් කරන්නේ?

이제 비단뱀이 갈수록 몸을 조이고 죄어 옵니다. 더는 견딜 수도, 빠져나갈 수도 없습니다. 그 사람은 생각합니다. '목숨을 위해서라도 짐승을 죽이지 않겠다는 그 다짐을 내가 어떻게 바꾸겠는가?'

එහෙම කිය කියත් බෙල්ලා අතින් අල්ලගෙන කැත්ත අතේ. හැබැයි මරන්නේ. මු තව පාරක් හිර කළා. තවත් තද වුණා. එන්න එන්න හිරවා.

그렇게 말하면서도 손으로는 목을 붙잡고 있고, 낫은 손에 있습니다. 하지만 죽이지는 않습니다. 뱀이 한 번 더 조였습니다. 더 세게 조여 왔습니다. 갈수록 조여 옵니다.

දැන් කැත දිහට හිතේ යනවා. බෙල්ල අල්ලගෙන වෙනවා පොඩි වැරයි කරන්න තියෙන්නේ. ඔක්කොම උපක්‍රමය අහුවෙලා ඉවරයි. කැත්තෙන් බෙල කවපලා දැමනම් ප්‍රශ්නේ ඉවරයි.

이제 마음이 낫 쪽으로 갑니다. 목을 붙잡고 있으니 조금만 힘을 쓰면 됩니다. 모든 수가 손안에 들어와 있습니다. 낫으로 목을 베어 버리면 문제는 끝납니다.

ජීවිත හේතුව කරා සතෙක් මරණය නෑහැ කියලා පොරොන්දුවේ ඇත්ත නම් මම මොකටද කැත්තා අතේ තියෙන මොකේ.

'목숨을 위해서라도 짐승을 죽이지 않겠다는 다짐이 참이라면, 내가 왜 낫을 손에 들고 있는가?'

අල්ලන්න ගන්න වැරිදිත කැත්ත ඈත විසි කරලා වෙල්ලා අතරලා නිකන් හිටිය. වෙන එකක් වෙච්ච ජීවිතය නැතුනේ නැති වෙච්චාල මේ අතේ තිබුනොත් මේක කරන්න වෙන තියෙනවා.

그는 낫을 멀리 던져 버리고 감긴 채로 가만히 있었습니다. 목숨을 잃게 되더라도, 이것이 손에 있으면 그 짓을 하게 될 것이기 때문입니다.

මෙන්න ශක්තිය මතු වෙච්ච තැන් අර වෙළුම වෙලන්න වැරුව ගියා අර පෙමුකුර නිකන්ම ලෙහිලා ගිහිල්ලා ඌලා යන්න ගියා. අර මනුස්සයා නිදහස් වුණා කියලා. දැන් මේක

바로 거기서 힘이 솟아났습니다. 휘감고 있던 것이 풀려, 그 비단뱀은 그냥 스르르 풀려서 가 버렸습니다. 그 사람은 풀려났다고 합니다.

මනුස්සයා නිදහස් වුණා කියලා. දැන් මේක බොරුවක් නෙමෙයි. මේ ඒ කාලේ වෙච්ච සිද්ධි පිළිබඳව කතාපුවත් අරගෙන ඒ විදිහට ගත්ත දේවල්. ඉතින් මේක තමයි ක්‍රම රටාව.

이것은 거짓말이 아닙니다. 그 시절에 있었던 일들에 관한 이야기에서 그대로 가져온 것입니다. 그러니 이것이 바로 그 길의 틀입니다.

ඉතින් බොරුවට වංචාවට හිතේ තියාගෙන හිටියා නම් එහෙම අවංකව කිව්වේ එප හරියටම පිහිල්ලා නැත්නම්. ඒකේ බල පිහිටන්න විදිහක් නැහ. ඒ නිසා තමයි අර උත්තරී මනුස ධර්ම නැගෙන්නේ නැත්තේ. ඒ අඩුළුව තියෙන නිසා. ඉතින් ඒක

그러니 속임수와 거짓을 마음에 품고 있었다면, 정직하게 말하지 않았다면, 제대로 굳게 서지 않았다면, 그 힘이 자리 잡을 길이 없습니다. 그래서 uttarimanussadhamma가 일어나지 않는 것입니다. 그런 모자람이 있기 때문입니다.

නැත්තේ. ඒ අඩුළුව තියෙන නිසා. ඉතින් ඒක අයින් කරගත්තා නම් ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධ බව ලැබූ දින සිට දින හතක් බෝමැඩලා ගත කරපු බව සඳහන් වෙනවා. ඒ වගේම

그것을 치워 버린다면 Buddha께서 가르치신 dharma가 거기 있습니다. Buddha께서 깨달음을 얻으신 날부터 이레 동안 bodhi 자리에서 지내셨다고 전해집니다.

ගත කරපු බව සඳහන් වෙනවා. ඒ වගේම උන්වහන්සේට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기