깨달음 뒤 일곱 주의 일들
සත් සතියේ අවස්ථා.
න් වහන්සේ බුදු බුද්ධ බව ලැබූ දින සිට දින හතක් බෝමැඩලා ගත කරවා සඳහන් වෙනවා. ඒ වගේම උන්වහන්සේට ඒ සතිගණන තුළම පිරිසිගා වැඩි බවක්වත් පෙන්නන්නේ නැහැ.
…님께서 buddha가 되신 그날부터 일곱 주 동안 bodhi 나무 자리에서 지내셨다고 나옵니다. 또 그분께서 그 주간들 동안 piṇḍapāta를 하러 나가셨다는 것도 보이지 않습니다.
එතෙක් කලා උන්වහන්සේ බෝමැඩවට ගත කළ ආකාරයක් පෙලා තියෙනවා. එතකොට
그때까지 그분께서 bodhi 나무 자리에서 지내신 모습이 경전에 나와 있습니다.
සත්සතිය කෙටියෙන් පහදා දෙන්න කියනවා. පඨමං බෝධි පල්ලංකං දුතියංචං අනිම්මිසං තතියංචං සමනං සිට්ඨං චතුත්තං රතනාගරං පංචමං අජාලංච මුතලිදේන චට්ටමං සත්තමං රාජායතනං ඒවං වේදි මහුණාශ විදිහට ගාථාව තියෙනවා. ඔය හත් පොළ ඔය විදිහටයි.
그래서 그 일곱 주를 짧게 풀어 달라고 합니다. 'Paṭhamaṃ bodhipallaṅkaṃ, dutiyañca animisaṃ, tatiyañca caṅkamaṃ seṭṭhaṃ, catutthaṃ ratanagharaṃ, pañcamaṃ ajapālañca, mucalinde ca chaṭṭhamaṃ, sattamaṃ rājāyatanaṃ' 하는 식으로 gāthā가 있습니다. 그 일곱 자리가 바로 그렇습니다.
බෝධි පර්යංකයෙහි ප්‍රථම සතිය හිටියා. අනිවිසෝචන පූජාව දෙවන සතියේ හිටිය.
첫째 주에는 bodhi pallaṅka에 계셨습니다. 둘째 주에는 animisa locana pūjā를 하며 계셨습니다.
රුවන්ගේ හිටියා සතියන්ට සමනං සේත්තාං. එතකොට රුවන් මේමේ සක්මනයේ හිටියා ඉස්සෙල්ලා.
셋째 주는 'tatiyañca caṅkamaṃ seṭṭhaṃ', 곧 보배 caṅkama(ratana caṅkama)에서 계셨습니다.
තුන්වෙනි සතියේ හතරවෙනි සතිය ියනවා චතුත්තං රතනා කරාං සරුවන් ගෙහිටිය.
넷째 주는 'catutthaṃ ratanagharaṃ', 곧 보배 집(ratanaghara)에 계셨습니다.
පංචමං අජාලංචා අජපාල රෘකමුල පස්වෙනි සතියේ හිටිය. මුතලිදේන සතිය. මුතනින්ද නාගර
'Pañcamaṃ ajapālañca', 다섯째 주에는 ajapāla 나무 밑에 계셨습니다.
රාජයාගේ ධරණ වැලට සම්බන්ධ වෙලා හයවෙනි සතිය හිටියා. රාජායතනය කියන ස්ථානයේ සත්වෙනි සතිය හිටිය කියලා සති හතක් ඔහොම විග්රහ කරනවා.
Mucalinda 주입니다. nāga 왕 Mucalinda의 똬리에 감싸여 여섯째 주를 계셨습니다. rājāyatana라는 곳에서 일곱째 주를 계셨다고, 이렇게 일곱 주를 풀이합니다.
ඉතින් මේ කාලය තුළ උන්වහන්සේ ආහාරයක් ගත්ත බවක් පෙන්නන්නේ නැහ.
그런데 이 기간 동안 그분께서 음식을 드셨다는 것은 보이지 않습니다.
මේ ආහාරය ගන්න ඉස්සෙල්ලාමේ බුදුරජාණන් වහන්සේ බෝසත්ත්වරයන්ගේ ඒක න්‍යාය ධර්මයක් තමයි. ධර්මතාවයක් තමයි. ඒ දින 49ට අවශ්‍ය කරන්නා වූ ආහාරය කල්තියා ලැබෙනවා.
이 음식을 드시기에 앞서, 이것은 부처님들과 bodhisatta들에게 늘 그러한 niyāma dhamma, 곧 dhammatā입니다. 그 49일에 필요한 음식을 미리 받게 됩니다.
ඒ තමයි දිය උමුසු ගීතෙල් මිශ්‍ර කිරිපතන් උන්වහන්සේලා උදෙසාම සකස් වෙන්න ක්‍රමයක් හැදෙනවා. ඒකත් ප්‍රාර්ථනා කරෙනා වූ දානයක් නිකා. ඒ දානය සකස් වෙන්නේ සියලුම පෝෂණය.
그것이 바로 물을 섞지 않고 버터기름을 섞은 우유밥입니다. 그분들을 위해 그것이 따로 마련되는 길이 생깁니다. 그것도 소원을 빌며 바치는 dāna이니까요. 그 dāna는 온갖 영양을 갖추어 마련됩니다.
උන්වහන්සේ පිඩු 49ක් කරලා 49 ගන්නවා වෙනම එක දවසට එකපිටක් දිරවන්න අධිෂ්ඨාන කරගන්නා. අන්න ඒ අධිෂ්ඨානය පරිදි ඒ වඩේ තියෙන පිඩු නාක් වෙන්නෙත් නෑ. දිරවන්නේ එකයි දවසක.
그분께서는 그것을 덩이 49개로 나누어 49개를 드시고, 하루에 한 덩이씩 삭도록 adhiṭṭhāna를 하십니다. 그 adhiṭṭhāna대로 배 속에 있는 덩이들은 상하지도 않고, 하루에 하나씩만 삭습니다.
49 දවසට ආහාරයක් ගත්තේ නැත්තේ ඒ 49ෙන් ඒ කාලේ ඇපිච්ච නිසා. ඒ නිසා තමයි බුදු වෙන්න ඉස්සෙල්ලා දුන්න දානය අර සුජාතා සිටුදු දුන්න කිරිපිටු දානේ. බුදු වුනහම ගත්ත පළවෙනි දානයේ.
49일 동안 다른 음식을 드시지 않은 것은 그 49덩이로 그 기간을 지내셨기 때문입니다. 그래서 buddha가 되시기 전에 받으신 dāna, 곧 장자의 딸 Sujātā가 바친 우유밥 dāna가 buddha가 되신 뒤 드신 첫 dāna입니다.
දැන් බුදු වෙලා පළවෙනි දානේ ගත්තේ සුජාතා සුතසුව කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. කෙනෙක් තර්ක කරන්න පුළුවන් බුදු වෙන්න ඉස්සෙල්ලානේ දාන්න.
buddha가 되어 처음 받은 dāna는 Sujātā의 것이라고 부처님께서 분명히 설하셨습니다. 그런데 어떤 이는 '그건 buddha가 되시기 전의 dāna 아닙니까' 하고 따질 수 있습니다.
අර තපස්ස පල්ල උපදුන අර විට මීපුරු දුන්න එක නෙමෙයි පළවෙනි දානය වෙලා තියෙන්නේ කියලා. බුදු වුනාට පස්සේ ගත්ත හතරෙම දවසකෙන් පස්සේ බුදු වුනාට පස්සේ දානය ගත්තේමී පැර.
'Tapussa와 Bhalluka가 가루떡과 꿀을 바친 것이 첫 dāna가 아닙니까? buddha가 되신 뒤 49일이 지나서 받으신 dāna가 그것이니까요' 하고요.
එහෙනම් බුදු වුනාට පස්සේ දුන්නා පළවෙනි දානය දියලා තියන්නේ සපස් බල්ලක දෙන්නන තරකයක් කරන්න පුළුවන්. මම බුදුරජාණන්
그렇다면 buddha가 되신 뒤 첫 dāna를 바친 이는 Tapussa와 Bhalluka 두 사람이라는 따짐을 할 수 있습니다.
තරකයක් කරන්න පුළුවන්. මම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුජාතා සිටයි පළවෙනි දාන. හැබැයි ඒක දුන්නේ බුදු වෙන්න ඉස්සෙල්ලා දවසේ. බුදුන් දවසට ඊට ඉස්සෙල්ලා බුදු වෙන්න ඉස්සෙල්ලා දවසේ දවල් 18යි ඒක හම්බුනේ.
그러나 부처님께서는 Sujātā의 것이 첫 dāna라고 설하십니다. 다만 그것을 받으신 것은 buddha가 되시기 전, buddha가 되시던 그날 낮이었습니다.
එතකොට කොහොමද මේක බුදු වෙලා ගත්ත පළවෙනි දානයේ.
그렇다면 이것이 어떻게 buddha가 되어 받은 첫 dāna입니까?
අර 4තලි පිඩු 49ට වෙන් කරලා ඒ 49 තමයි අධිෂ්ඨාන කරගත්ත නිසා තමයි බුදු වෙලා ඉස්සෙල්ලාම දාන දිරෙ සුජාතා සිටුවක වෙන කිරිවත් ගිලියක්. ඒ නිසා තමයි පළවෙනි දාන්නේ සුදා සිටු දුර හිමෙන්න සිද්ධ වු.
그 우유밥을 49덩이로 나누어 그 49덩이에 adhiṭṭhāna를 하셨기 때문에, buddha가 되신 뒤 맨 먼저 삭은 dāna가 Sujātā의 우유밥 덩이입니다. 그래서 첫 dāna가 Sujātā의 것이 된 것입니다.
දින ඒ දින ගහනට දවසට ආහාර ගත්ත නිසා ඒ අධිෂ්ඨානය පරිදි 29 දවසට ගුලි 49 ඉදිරෝප නිසා තමයි ඒ කාලේ වෙන ආහාරයක් බාහිරින් ගත්තේ නැත්තේ. ඒක බුදුරජාණන් වහන්සේලාගේ ධර්මතාවය දැන් මේ එක විදිහේ කතා තියෙනවා
그 날 수만큼 날마다 음식을 드신 셈이어서, 그 adhiṭṭhāna대로 49일 동안 49덩이가 삭았기 때문에 그동안 밖에서 다른 음식을 드시지 않은 것입니다. 그것이 부처님들의 dhammatā입니다.
ධර්මතාවය දැන් මේ එක විදිහේ කතා තියෙනවා දැන් මේ ඇතැම්ම තැනක මේ මුතලින්ද නාස සදු කියන එක බලපුවහම එයා නාගයෙක් නෙමෙයි. යම්කිසි මේ ලෝකේ යම්කිසි ධර්මතාවයක් ගැන කියවෙන්නේ ආදී වශයෙන් කියනවා. මේ හැම දේකම
그런데 이런 식의 이야기도 있습니다. 어떤 곳에서는 이 Mucalinda nāga라는 것을 두고, 그는 nāga가 아니라 이 세상의 어떤 dhammatā를 두고 하는 말이라는 식으로 말합니다.
කියවෙන්නේ ආදී වශයෙන් කියනවා. මේ හැම දේකම තියෙනවා මෙහෙම දෙයක්. මේ බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල එක අංශයක් තියෙනවා ආධ්‍යාත්මික පැත්ත පෙන්නන. එක අර්ථයක් ආධ්‍යාත්මිකයි.
이 모든 것에는 이런 점이 있습니다. 부처님 가르침의 많은 곳에는 ādhyātmika, 곧 마음 안쪽을 보여 주는 한 면이 있습니다. 한 뜻은 안쪽의 뜻입니다.
භෞතික අර්ථයෙන් පෙන්නන කාරණයකුත් එනවා. ඒක භෞතික භෞතික ලෝකේ තියෙන සිද්ධිය. මේ සිද්ධි දෙකම එකට සිද්ධ වෙන එකක් තියෙනවා.
물질(bhautika)의 뜻으로 보여 주는 것도 나옵니다. 그것은 물질 세계에서 일어나는 일입니다. 이 두 일이 함께 일어나는 경우가 있습니다.
ආධ්‍යාත්මික සිද්ධිය ආධ්‍යාත්මික පැත්තෙන් පෙන්නුම් කරනවා වගේම භෞතික ලෝකේ සිද්ධියක් අනුකූලව භෞතිකවෝ සිද්ධ වෙනවා. මෙන්න මේ
안쪽의 일을 안쪽 면에서 보여 주면서, 물질 세계의 일에 맞게 물질로도 일어납니다.
බඳුව අවස්ථා තියෙන්නේ නෙමෙයි.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන් අපිට මෙතනදි පේනකොට මොකද අපිට අද දකින්න හම්බ වෙන්නේ නැහ මේ නාගයෙන් මේ විදිහේ මේ ඕපපාතික නාග කියන කොට්ඨාසේ අපි දකින්නේ.
여기서 우리에게 그렇게 보이는 것은, 오늘날 우리가 이런 nāga, 곧 opapātika nāga라는 무리를 볼 수 없기 때문입니다.
ඕපපාතික නාග කියන කොට්ඨාසයට පුළුවන්කමක් තියෙනවා කර්ම විපාකත ඉරිදියකින් ගනී බව ශරීර බවන්න.
opapātika nāga라는 무리에게는 kamma vipāka로 생긴 iddhi로 몸을 바꿀 수 있는 힘이 있습니다.
අවශ්‍ය නම් ගනී භවන ශරීරයක් මැවිය හැද. අවශ්‍ය නම් වෙස් වෙනස් කරගන්න පුළුවන්. මෙහෙම හැකියාවකුත් තියෙනවා.
필요하면 어떤 몸이든 지어낼 수 있습니다. 필요하면 모습을 바꿀 수 있습니다. 이런 힘도 있습니다.
දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී එක්තරා නාගයෙක් මිනිස් වෙසක් මවාගෙන භික්ෂූන් වහන්සේලාගේ පැවිදි වුණා.
부처님께서 계시던 때에, 어떤 nāga가 사람 모습을 지어내어 bhikkhu들 사이에서 pabbajjā를 받았습니다.
මිනිස් වෙසින් පැවිදි වුනා භික්ෂූන් වහන්සේලා දන්නෙත් නෑ. මේ නාගලෝ ඉන්න නාගයෙක්ද කියලා. ඕපපාතික නාගේ පැවිදිලා නම් පැවිදිලා රැගෙන ඉන්නවා.
사람 모습으로 출가했기에 bhikkhu들은 그가 nāga 세계에 사는 nāga인 줄 몰랐습니다. opapātika nāga가 출가하여 출가자로 지내고 있었습니다.
නිදාගන්න වෙලාවට අර කියන වෙස වෙනස් කරන්න වෙනවා. ආහාර ගන්න වෙලාවට වෙනස් කරන්න වෙනවා.
잠자는 때에는 그 모습이 바뀌게 됩니다. 먹는 때에도 바뀌게 됩니다.
මෛතුනයකේදෙනවා නම් යම් කෙනෙක් අරක වෙනස් කරන්න එනවා. අර අදහස අර තියෙන ස්වභාවය ඔය වගේ අවස්ථා ගැන පෙලා තියෙනේ. ඉතින් මෙන්න
methuna를 할 때에도 본래 모습으로 바뀝니다. 그런 본성과 이런 경우들이 경전에 나와 있습니다.
වගේ අවස්ථා ගැන පෙලා තියෙනේ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාව විශේෂයෙන් ඔය නිදාගන්න අවස්ථාව දරනවැල් හැමතැනම ගිහින් තිබුණා නාගරාජයාගේ ඇරුණු ජනේලියා ධරනවා වෙලක් ගහින් තිබුණා.
그런데 바로 이런 경우, 특히 잠자는 때에, nāga 왕의 똬리가 방 안 온 곳에 퍼져 있었고, 열린 창문으로 똬리 한 자락이 나가 있었습니다.
කොහොමහරි එදා නාගට වැඩි වෙලාවක් නින්ද ගිහිල්ලා පාන්තර නැගිට ස්වන් වහන්සේ නමක් ජනේලේ ඇරලා තියෙනවා දැකලා බලවා ඇතුලේ බලනකොට මහා ණයක්ක ඇතුලේ ධර්ම ගහගෙන ඉන්නවා. හැමතැනම ධරණ කරා. දැකලා බය වෙලා හටම් අනිත් විශෂුන් වහන්සේලාට ගිහින් කිව්වා කුටිය හාමුදුරුවේ නැහ මහායෙක් ඉන්නවා කියලා.
어쨌든 그날 nāga가 오래 잠들어 버렸는데, 새벽에 일어난 한 스님이 창문이 열린 것을 보고 안을 들여다보니 커다란 뱀이 안에서 똬리를 틀고 있었습니다. 온 곳을 똬리로 감고 있었습니다. 그것을 보고 겁이 나서 다른 bhikkhu들에게 가서 'kuṭi에 스님은 없고 큰 뱀이 있습니다' 하고 말했습니다.
ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා ඉදින් බලනකොට මේ සත්දයට අර නාගයා නාගෙසා සතුරු දහන් කරලා පැවිසෙන් ඉන්නවා. බලපුහම ණයෙක් නෑහ. හාමුදුරුව නෙක් අර විදිහටම ඉන්නවා.
그 뒤 bhikkhu들이 와서 보니, 그 소리에 nāga가 깨어 다시 사람 모습을 하고 있었습니다. 보니 뱀은 없고 스님이 원래대로 있었습니다.
ඊට පස්සේ කොහොම එකේ හිටපු නයක්. බොරුවක් මේ දැකලා තියෙන්නේ. හරි එහඬ වෙලාවේ හිටියා. එතකොට ඔබ කවුද?
그러자 '어찌 된 일인가, 거기 있던 뱀은? 헛것을 본 것인가? 아니, 그때 분명히 있었다. 그렇다면 그대는 누구인가?'
එතකොට ඔබ මනුස්සයෙක් නෙවෙයි. ඔබ තුම වැඩේ කළේ. ඒවර බොරු නෙවෙයි ඇත්ත කියලා කිව්වා මම නාගෙන්නේ නාගය.
'그대는 사람이 아니다. 그대가 그 일을 했다.' 그러자 그는 거짓이 아니라 사실이라며 '저는 nāga입니다' 하고 말했습니다.
මම හරි කැමතියි මේ ප්‍රතිපත්තිය පුරලා හිටන් නිවන් දකින්න. ඒ නිසා මම මේ විදිහට නවිය මිනිස්සු මාව වගේ මේ ප්‍රතිපත්තිය රකින්නේ ඒකෙන් කියලා. මේ කාරණය බුදුරජාණන්
'저는 이 수행을 채워 nibbāna를 보고 싶습니다. 그래서 이렇게 사람처럼 이 수행을 지키고 있습니다' 하고요.
රකින්නේ ඒකෙන් කියලා. මේ කාරණය බුදුරජාණන් වහන්සේට දේශනා කර පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා තිරිසන් ලෝකයක ඉපිදිච්ච කෙනෙකුට ඒ දුගති අත්බැවගෙන මේ තත්ත්වය ලබන්න බැහැ. ඔබ පෙහෙවත් සමාදානය සීලයෙන් යුත්තව කටයුතු කරලා. ඒ අත්බැමතුනාට පස්සේ මනුස්සත්වයට පත් වෙලා හිතන් මේ ධර්ම ප්රතිපත්තය අනුගමනය කරලා ිය කරගන්න කියලා.
이 일을 부처님께 아뢰자 부처님께서 말씀하셨습니다. 축생 세계에 태어난 이는 그 duggati의 몸으로는 이 경지를 얻을 수 없다. 그대는 uposatha를 지키며 sīla를 갖추어 지내라. 그 몸을 벗은 뒤 사람으로 태어나 이 dhamma 수행을 따라 그것을 이루라고 하셨습니다.
ඒ මහා නාදයක් කරගෙන නාගයක් මිනිස්සු සතුර දාන කරා ලයිව් ඉතින් නැවතත් නාග ලෝකයට ගියා කියලා කතාවක් තියෙනවා. ඊට පස්සේ
그러자 그 nāga는 크게 울부짖고는 다시 nāga 세계로 돌아갔다는 이야기가 있습니다.
ගියා කියලා කතාවක් තියෙනවා. ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා නියම කළා භික්ෂූන් වහන්සේ නමක් උපසම්පදා කරනකොට ඔබ නයෙද්ද කියලා අහන්න කියලා. ඒක අදත් අහනවා.
그 뒤로 bhikkhu들에게, 스님에게 upasampadā를 줄 때 '그대는 nāga인가' 하고 묻도록 정하셨습니다. 그것을 오늘도 묻습니다.
ඒ ඒ ටික අදත් ඒ විදිහට අහනවා ඔබ නාගයෙන් ඒ ගෙනාව සම්ප්රදාය අදත් ගේනවා. හොඳටම දන්නවා පැහැදිලිව මේ උපසම්පදා කරන්න. හාමුදුරුව කියනෙක් මනුස්සයෙක් බව ඒවා අර සිරිස අයින් කරන්නේ නැහැ. එදා අහන්න කිව්වේ කත් අහනවා. ඔබ මනුස්සයෙක්ද ඔබ නාගයෙක්ද ඉතින් ඔයදි වශයෙන් අහනවා. එන්න
그 물음들을 오늘도 그대로 묻습니다. '그대는 nāga인가' 하는, 그때부터 전해 온 전통을 오늘도 이어 갑니다. upasampadā를 받는 스님이 사람이라는 것을 아주 분명히 알면서도 그 물음을 빼지 않습니다. 그날 물으라 하신 것을 지금도 묻습니다. '그대는 사람인가, 그대는 nāga인가' 하는 식으로 묻습니다.
නාගයෙක්ද ඉතින් ඔයදි වශයෙන් අහනවා. එන්න නෑහ කියලා පිළිතුර දීලා ප්‍රතිඥා දෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවලත් පේනවා.
'아닙니다' 하고 대답하며 다짐을 해야 합니다. 그래서 이런 경우들에서도 그것이 보입니다.
එහෙනම් මිනිස් වෙේස් මවාගෙන අනිත් අයට පේන්න ඉන්න පුළුවන් විදික් ක්‍රමයක් ඇති න කොටසක් ඉන්නවා ලෝකේ. හැබැයි මේක නොපෙන නිසා අපිට දැනගන්න තත්ත්වයන් නැති එකම තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කිරි
그렇다면 사람 모습을 지어내어 남에게 보이며 지낼 수 있는 힘을 가진 무리가 세상에 있습니다. 다만 그것이 보이지 않기에 우리가 알 수 있는 형편이 아닐 뿐입니다.
තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කිරි චිත්ත ප්‍රහාදය ඇති එබඳ කොටස ඕන තරම් හිටියා. එහෙනම් ඒ නාගය කැවිදිලා වට කරලා හටන් ඒ වෙලාවේදී අර වැහිලගෙන් ආස්සාව සසනවා කියන එකට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
그렇다면 부처님께 마음 깊이 pasāda를 지닌 그런 무리는 얼마든지 있었습니다. 그러니 그 nāga가 몸으로 감싸서 그때 비바람으로부터 지켜 드렸다는 것은 큰 문제가 아닙니다.
ඒක අපි දැකේ නැති නිසා නිසයි අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ.
우리가 그것을 보지 못하기 때문에 이 문제가 생기는 것입니다.
මේවා දැක්කේ නැතකොට කලාතුරකින් දැකපු දැනුත් තියෙනවා දැකපු අයත් තියෙනවා. අදත් එහෙම අවස්ථාවල් බොහොම රහගතව වාගේ ගුප්තව තැන තැන දැනගන්න හම්බවෙන්නේ.
이런 것을 보지 못한다 해도, 드물게나마 본 일도 있고 본 사람들도 있습니다. 오늘날에도 그런 경우들이 아주 은밀하게, 숨겨진 채 여기저기서 알려집니다.
සමහර එහෙම නයි පේන්න ඉනවා අනිසර බලනකොට ණය ආගිය අතක් මෙන්න මේ වගේ අවස්ථා එහෙම දැන් තියෙන්නේ.
어떤 때는 뱀이 보이다가 다른 사람이 와서 보면 뱀이 간 곳이 없는, 이런 경우들이 지금도 있습니다.
ඉතින් ඒ නිසා මේවැද්දි අපිට සැකකුස් හිතන්න දේකුත් නෑහ. මේවා ගැන අනි මේ වගේ දේවල් අපි නොදන්න දත්තයන් පිළිබඳව අපිට දැනට තියෙන්නේ තමන්ගේ දත්තයන්ගෙන් පරිස්සර කරන්න සර්කවාද කරන්න යනකොට අපිට හුඟාක් පැටලෙ ඇති වෙනවා. මේ කාරණය නිවන් දැකීමට
그러니 여기서 우리가 의심할 것도 없습니다. 이런 것들, 우리가 모르는 사실들에 대해 지금 가진 자기 지식으로 따지고 논쟁하려 들면 많이 엉클어지게 됩니다.
පැටලෙ ඇති වෙනවා. මේ කාරණය නිවන් දැකීමට අවශ්‍ය කාරණයක් නෙමෙයි. මේක ඇත්ත වුණත් බොරු වුණත්. අපිට නිවන් දැකීමට අවශ්‍ය සත්තිස් බෝධි පාක්ෂික ධර්ම දැනගන්න එක. ඒ ටික විමසලා හිටන් ඒ ටික තුළින් මාර්ග කරන මාර්ගය අනුගමනය කර නිවන් නාවබෝධ කරගන්න එක අප්‍රමාදව කළ යුතු වැදගත්ම දේ. දැන් මේ
이 일은 nibbāna를 보는 데 필요한 일이 아닙니다. 사실이든 거짓이든 말입니다. 우리에게 nibbāna를 보는 데 필요한 것은 서른일곱 bodhipakkhiya dhamma를 아는 것입니다. 그것을 살피고, 그것을 통해 길을 따라 nibbāna를 깨닫는 것이 appamāda로 해야 할 가장 중요한 일입니다.
අප්‍රමාදව කළ යුතු වැදගත්ම දේ. දැන් මේ වගේ ප්‍රශ්න දැනගන්න නම් ඕක දැනගන්න ඔච්චර දෙයක් නෙමෙයි යම් කෙනෙකුට පුළුවන්කමක් තිබුණනම් යම් දවසකට ඔය කියන සත්වය ලබලා. අර පංචාභිඥා අෂ්ඨ සමාපත්ත වැනි සත්වයට පත්වෙලා. ඒ වැදි ආර්ය ජීවිතය තුළ පූර්ණ කරගත්තා නම් ඔය කියන නාගයා ඉන්නවා නම් අධිෂ්ඨාන කරලා බලනකොට හිතලා බලනකොට කවුද ඒ නාගයක් එහෙම එකක් වුණාද?
이런 물음을 알고 싶다면, 그것은 그리 대단한 일도 아닙니다. 어떤 이가 힘이 있어 언젠가 그런 경지를 얻어, 다섯 abhiññā와 여덟 samāpatti 같은 경지에 이르러 그 ariya 삶을 완성했다면, 그 nāga가 아직 살아 있을 경우 adhiṭṭhāna를 하고 마음을 기울여 '그 nāga는 누구였나, 그런 일이 있었나?' 하고 볼 수 있습니다.
කැරකිලා හෙනම් හරියට ගිහිල්ලා කොම්පිදයක් ක්‍රියාත්මක සොයංක පීරදයක් ක්‍රියාත්මක වෙලා මනස ක්‍රියාත්මක වෙලා. එදා තිච්ච සත්වය මතු කරලා පෙන්නනවා. කොහෙද ඒ නාගයා ඉන්නේ? ප්‍රශ්න්න දුනහම නාග ලෝකේ නාගයක් හමිබිලා ඔන්නනම් ඒ නාගයක් කතා කරගන්න පුළුවන් ඔබේ දහම දවසේ ගියා කියන එක ඇත්තද වෙච්ච දේ කියන්නේ.
마치 컴퓨터가 돌아가듯 마음이 움직여 그날 있었던 일을 끌어내 보여 줍니다. '그 nāga는 어디 있나?' 하고 물으면 nāga 세계의 nāga가 나타나고, 그 nāga와 이야기하여 '그날 그대가 그렇게 했다는 것이 사실인가, 실제로 일어난 일이 무엇인가' 하고 물을 수 있습니다.
එහෙම එක ඒ නාගයා ඉන්නවා නම් එහෙම දැනගන්නත් පුළුවන්. ඉතින් මේවා ඒ යම්කිසි කාලෙකදී තමන්ටම දැනගන්න පුළුවන් දේවල් නිසා. අපිට තියෙන්නේ එහෙනම් ඒකත් දැනගන්න ඕනම්. අප්‍රමාදව මේ මාර්ගය පූර්ණය කරග වැඩිය කරගන්න. එතකොට කාරණා දෙකක්
그 nāga가 살아 있다면 그렇게 알 수도 있습니다. 이런 것들은 언젠가 스스로 알 수 있는 것들이기 때문입니다. 그러니 우리가 할 일은, 그것까지 알고 싶다면 appamāda로 이 길을 완성하여 닦는 것입니다.
වැඩිය කරගන්න. එතකොට කාරණා දෙකක් හම්බවෙනවා. ඒකක් තමයි මේ ප්‍රශ්නයට පිළිතුරක් කාගෙන්වත් අහ නැතුව මටම දකාග ලැබෙන එක. අනික තමයි සියලු කෙලෙස් කෙළවර කරගෙන අරිහත් සසර ගමන කෙළවර කරගන්නේ. මට
그러면 두 가지를 얻습니다. 하나는 이 물음의 답을 누구에게도 묻지 않고 스스로 보게 되는 것이고, 또 하나는 모든 kilesa를 끝내고 arahant가 되어 saṃsāra의 길을 끝내는 것입니다.
කරගෙන අරිහත් සසර ගමන කෙළවර කරගන්නේ. මට ඔය දෙක පළවෙනි කාරණය මොකක්ද සත්තිස් බෝධි පාක්ෂය ධර්ම පස්සේ පළමුව යන්න ඕනේ. ඒක වැඩිය කර ගැනීමට පළවෙනි තියෙනවා මේක දෙවෙනි ටිත තියන්න බලාගන්න. ඔන්න ඔය ටිය කරගත්තා නම් මේක මීට වඩා දැනගන්න පුළුවන්.
그 둘 가운데 첫째로 해야 할 것은 서른일곱 bodhipakkhiya dhamma를 따라가는 것입니다. 그것을 닦는 것이 먼저이고, 이 물음은 둘째로 미뤄 두십시오. 그것을 이루었다면 이것은 지금보다 훨씬 더 잘 알 수 있습니다.
විශේෂයෙන්ම දැනගන්න ඕනේ ඔහොම බුදු හාමුදුරාට වැඩියද නැද්ද? කොහෙද හිටියේ. ඒකත් දැනගන්න ඕන නම් ඉස්සෙල්ලම සත්තිස් බෝධි භාෂී ධර්ම අනුගමනය කරලා තමන්ගේ වැඩි වෙගන්න ඕනේ. අන්න එත නැගෙන ප්‍රඥාවක්, ඥානයක්, අතීතාංශ ඥානයක්, අනාගතංශ ඥානයක් මේ ආදි වශයෙන් නැගිලා. ඒ තුළින් මේක තමන්ටම දකින්න පුළුවන් දවසක්. හැබැයි එදා
특히 '그렇게 부처님께서 거기 계셨나 안 계셨나, 어디 계셨나'를 알고 싶다면, 그것도 먼저 서른일곱 bodhipakkhiya dhamma를 따라 스스로 닦아야 합니다. 그러면 거기서 paññā, ñāṇa, atītaṃsa ñāṇa, anāgataṃsa ñāṇa 같은 것들이 일어나고, 그것을 통해 이것을 스스로 볼 수 있는 날이 옵니다.
තමන්ටම දකින්න පුළුවන් දවසක්. හැබැයි එදා දකිනවා දැක්කත් මට එදා තිබු වන මහා වටනාදයක් කියලා හිතුනට කිසිම හරයක් ඇති වැඩක් නෙමෙයිනේ. ඔන්නම් බලාගන්න පුළුවන් නම් මොකටද ඔයා වැඩක් නැති. ඔය අදහසත් එනවා.
하지만 그날 보게 되면, '그때 일이 아주 값진 것'이라고 여겼어도 아무 알맹이 있는 일이 아닙니다. 볼 수 있게 되면 '그게 무슨 소용인가' 하는 생각도 듭니다.
ඉතින් එහෙම දැනගන්න ඕනේ සිද්ධි ගැන. මේ වැඩක් ඇති දේවල් නෙමෙයි. දැන් මේ වගේ
그러니 그런 일들은 그렇게 알아야 합니다. 이것들은 쓸모 있는 것들이 아닙니다.
වැඩක් ඇති දේවල් නෙමෙයි. දැන් මේ වගේ ප්‍රශ්න කියනකොට අපි අහන්න ඕනේ මෙහෙම දෙයක්. ඔය ආකාරයෙන් ඔය දැන් මේ රුවන්ගිය කියලා කියන්නේ මොකක්ද? අපි මේක ධර්මය නැමති ස්ථානයක් ආදි වශයෙන් කියනවා. ඒ කියන්නේ ඔයා ඔය වචනේ කියන්නේ. ඔයාට අතීත
이런 물음을 말하는 이들에게 우리는 이렇게 물어야 합니다. 그런 식으로 '이 ratanaghara라는 것이 무엇이냐, 그것은 dhamma라는 자리다' 하는 식으로 말하는데, 그대가 그 말을 하는 것은,
කියන්නේ ඔයා ඔය වචනේ කියන්නේ. ඔයාට අතීත අංශ ඥානයක් තිබිලා එහෙම ඥානයක් පහළ කරගෙන ඇත්ත වශයෙන් එදා වෙච්ච සිද්ධිය එහෙම එකක් වුනේ නෑහැ කියලා දැකලද කියලා හුව ඕක. මේක ඔයාගේ මතයක් නේද ඔ කියන්නේ වෙන මොකක් කියන්න මතයක් මේක් වෙනම මොකක් කියන්න.
그대에게 atītaṃsa ñāṇa가 있어 그런 ñāṇa를 일으켜, 그날 일어난 일이 그런 것이 아니었다고 실제로 보고서 하는 말입니까? 이것은 그대의 견해일 뿐 아닙니까? 견해 말고 달리 무엇이라 하겠습니까.
යම් කෙනෙක් හිතාගන්න බැරි කෙළවරලක් නැති ගුප්තව තියෙන ලෝකෙක ඒ කරුණු තේරුම් ගන්න බැරුව තමාගේ තියෙන දත්තයත් වලින් යමක් මැලලා හනම් තරකවාදී ඉදිරිපත් කරලා මේක අහයි හරි අරක වැරදි කිව්වො දහමට හාත් පසින් වෙනස් පැත්තක යන කෙනෙක්. බුදු දහම තුළ මේක හරි අරක වැරදි කියන මේ තර්කය නැහ.
생각할 수도 없고 끝도 없는 감추어진 세계에서 그 일들을 알지 못한 채, 자기가 가진 지식으로 무언가를 끼워 맞추고 따짐을 내세워 '이것이 맞고 저것이 틀리다'고 하는 이는 dhamma와 완전히 다른 쪽으로 가는 사람입니다. buddha sāsana 안에는 이것이 맞고 저것이 틀리다는 이런 따짐이 없습니다.
තමන්ට දැනගන්න පුළුවන් යමක් ඇත්තද චතුරාර්ය සත්‍යය දැනගන්න පුළුවන්. සැක නැතුව. දැන් පළමු බුදුරජාණන් වහන්සේ දේශනා
스스로 알 수 있는 것, 곧 참된 cattāri ariyasaccāni를 의심 없이 알 수 있습니다.
නැතුව. දැන් පළමු බුදුරජාණන් වහන්සේ දේශනා කළා තේරුම් ගන්න බැරි මේ ගුප්ත කරණ හොයන්නේ නැතුව තමන්ට දැනගන්න පුළුවන් චතුරාර්ය සත්‍යය දකින්න. එහෙම නැත්නම් තමන්ත ඒ දත්තය නැතුව තමන්ට රැවට එෙනවා. නොදන්න ඒවා විමර්ශනය කරලා තර්කවාද කරලා අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා කියලා. ඒක ලොකු විනාශයක් වෙනවා.
부처님께서 설하셨습니다. 알 수 없는 이런 감춰진 일을 찾지 말고 스스로 알 수 있는 cattāri ariyasaccāni를 보라고. 그렇지 않으면 그 앎 없이 스스로 속게 된다고. 모르는 것을 캐고 따지며 의견을 내려 하지 말라고. 그것은 큰 무너짐이 됩니다.
ඉතින් ඒකයි කාරණය.
그것이 요점입니다.
දැන් ඒ වගේ මේ කියන අය දැන් බුදුරජාණන් වහන්සේ බමුණන්ගෙන් එදත් අහන්නේ ඔය තියෙ.
이런 말을 하는 이들에 대해, 부처님께서 그때 brāhmaṇa들에게도 바로 이렇게 물으셨습니다.
මොනවා හරි කනවා ඕක ඔබ අත්දැක්කක්ද ඔබේ නුවණට ගෝචර වුණාද ඒක ඔබේ ගුරුවරයාවක අත්දැක්කද එයයි ගුරුවරයා අත්දැක්කද අට්ඨක වාමක වාම දේවසාමිත බගු මේ ආදීවසේ නවා ගුරුවරු නමය දෙන දිනෙමේ බහුනන්ගෙන් ඔය පරම්පරාව අත් දැකලා තියෙනවා ද කියන කතාව ඒ අයත් නේ පරම්පරාවෙන් ගියනවා මිසා කියගොරොත් ඒක අත්දැකපු කෙනෙක් අපි අහලා නේ. නැ ඔබත් නැහැ ඔබේ ගුරුවරයත් නැහැ. ඒ
'무엇이든 말하는데, 그것을 그대가 직접 겪었는가, 그대의 지혜로 알았는가, 그대의 스승이 겪었는가, 그 스승의 스승이 겪었는가, Aṭṭhaka, Vāmaka, Vāmadeva, Bhagu 같은 옛 스승들까지 그 계보가 직접 보았는가' 하고 brāhmaṇa들에게 물으신 이야기입니다. 그들도 대대로 전해 왔다고만 할 뿐, 직접 겪은 이에게서 들은 것이 아닙니다. '그대도 아니고, 그대의 스승도 아니고, 그들도 아니다.'
නේ. නැ ඔබත් නැහැ ඔබේ ගුරුවරයත් නැහැ. ඒ අයත් නැහැ. කවුරුවත් නැහ නම් අන් අන්ධ්යාගේ අත් කන ලගෙන යනුන්ගේ ගත්තා අදහසක් ඔයාගේ. අදහසක් ඇින්න ඕකේ වෙන මොකක්ද කියන්න තියෙන්නේ.
'아무도 아니라면, 눈먼 이가 눈먼 이의 손을 잡고 가듯 받아들인 것이 그대의 견해다. 그것이 견해 말고 달리 무엇이라 하겠는가.'
දැන් ඔයාදි වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ අයගෙන් අහනවා. ඉතින් ඒ වගේ යම්කිසි තීරණය කර බහින්න නම් ඒක දැකපු කෙනෙක් ඉන්න ඕනේ. ඒක යථාර්ථය දකින්න ඕනේ. දකින ක්‍රම තියෙනවා. ඉතින් එහෙම ක්‍රමයක්වත්
부처님께서는 그런 식으로 그들에게 물으십니다. 그러니 어떤 결정을 내리려면 그것을 본 이가 있어야 합니다. 있는 그대로를 보아야 합니다. 보는 방법이 있습니다.
තියෙනවා. ඉතින් එහෙම ක්‍රමයක්වත් සම්බන්ධයක් නැතුව අපි යමක් ඉදිරිපත් කරා මේකයි ඇත්තනික බොරු කියලා. ඒක තනිකටම මහා මුසාවක් එන්න පුළුවන්. ලොකු අප්රහාදයක් වෙන්නත් පුළුවන්. අහ කියන්නේ කුණුගොඩක් මොනවට පැනීන් අය අස්සය දාගන්නවා කියලා කතාවක් තියෙනවද මොකට දාගන්න යනවද නිකන් කෑවෝ කෑවෝ කියන්නේ. අපි අපේ සත්තිස් බෝධි
그런 방법과 아무 연결도 없이 우리가 '이것이 사실이고 저것은 거짓'이라고 내세우면, 그것은 순전히 큰 musāvāda가 될 수 있습니다. 큰 불쾌함을 낳을 수도 있습니다. '쓰레기 더미에 왜 뛰어들어 손을 넣느냐'는 말이 있듯이, 왜 괜히 끼어들어 떠들어 대는 것입니까.
කෑවෝ කෑවෝ කියන්නේ. අපි අපේ සත්තිස් බෝධි පාක්ෂිත ධර්ම හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් දේ. කිසිම පොතක් පතක් නැතුව අර කිව්වට පස්සේ මෙන්න ඇත්ත මෙන්න බොරුව කියලා න්‍යාය ධර්මය තන තේරෙන්න නිසා. ඒක තේරුම් අරගන්නවා ඒකට කිසිම ඉතිහාස කතාවක් සාක්ෂිය ඕනේ නැහැ. පරම්පරාවෙන් ගෙනාව එකද නැද්ද කියලා හවයන්න ඕනේ නැහැ.
우리의 서른일곱 bodhipakkhiya dhamma는 분명히 이해할 수 있는 것입니다. 아무 책 없이도 듣고 나면 '여기 사실이 있고 여기 거짓이 있다'고 그 nyāya dhamma가 이해되기 때문입니다. 그것을 이해하는 데에는 어떤 역사 이야기나 증거도 필요 없습니다. 대대로 전해 온 것인지 아닌지 찾을 필요도 없습니다.
ඒක ඇත්ත දක අපි අර අටයි 5යි 13යි කියලා ඉගෙන ගත්තට පස්සේ අපි දකිනවා අපි අහන්න ඕනේ කොයි ගුරුවරයාද ඔයාට කියා දුන්නේ කියන්න දෙයක් නැහැ. න්‍යායක් තියෙනවා ඒක න්‍යායට අනුව අපිට න්‍යායත් වැටහෙනවා නම්, ක්‍රම රටාවත් වේනවා නම් ඒ ක්‍රමය හරි බවත් වේනවා නම් ඉතින් අපිට අහන්න දෙයක් නැහ එතනින් එහර කා මේ මේ ක්‍රමය කවුද දුන්නේ මේක ඇත්තද බොරුද? අහන්න දෙයක් නැහ. මොක ඒක න්යානුකූල නිසා. ඒ වගේ බුදු දහම තුළ මේ
그것은 사실을 봅니다. 8 더하기 5는 13이라고 배운 뒤에는, 어느 선생이 가르쳐 주었느냐고 물을 것이 없습니다. 이치가 있고 그 이치에 따라 이치도 알아지고, 방법도 알아지고, 그 방법이 맞다는 것도 알아지면, 그 너머로 이 방법을 누가 주었느냐, 이것이 사실이냐 거짓이냐 물을 것이 없습니다. 왜냐하면 그것이 이치에 맞기 때문입니다.
න්යානුකූල නිසා. ඒ වගේ බුදු දහම තුළ මේ කියන සත්‍ය බෝධි පාක්ෂික ධර්ම න්‍යාය ධර්මයක්. න්යානුකූලව වැටහෙනවා ශ්‍රාවක ගෝචරයි.
그처럼 buddha sāsana 안에서 이 서른일곱 bodhipakkhiya dhamma는 nyāya dhamma입니다. 이치에 맞게 알아지며 sāvaka가 알 수 있는 gocara입니다.
ඉතින් යන්නේ ඒ ටික දකින්න ඕන සතර සතිපට්ඨානය ඒක න්‍යාය ගෝචරයි. තේරුම් ගන්න පුළුවන්.
그러니 가서 보아야 할 것은 바로 그것들입니다. cattāro satipaṭṭhānā, 그것은 이치로 알 수 있습니다. 이해할 수 있습니다.
ඒ වගේම සතර සම්ප්රධාන සතර ඉරතිපාද පංච ඉන්ද්රිය පංච බල සත්ත බොජ්ඣංග ආර්යෂ්ඨාංගික මාර්ගයන මේ ටික තමයි සත්තිස් බෝධි පාක්ෂ ධර්ම කිව්වේ. ඔය ටික ඇත්තද බොරුද කියලා කාගෙන්වත් අහන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. විග්රහ කරනකොට ඒ විග්‍රහය තුළ එතන මේක සත්වය බවක් වෙන කරුණු තියෙනවා. හේතුඵල අයට එක්කම බව පේනවා. ඒ නිසා ඒක
또 cattāro sammappadhānā, cattāro iddhipādā, pañc'indriyāni, pañca balāni, satta bojjhaṅgā, ariya aṭṭhaṅgika magga, 이것들이 서른일곱 bodhipakkhiya dhamma라고 하는 것입니다. 그것들이 사실이냐 거짓이냐 누구에게 물을 것이 남지 않습니다. 풀이해 보면 그 풀이 안에 그것이 참임을 보여 주는 까닭들이 있습니다. 원인과 결과에 들어맞는 것이 보입니다.
හේතුඵල අයට එක්කම බව පේනවා. ඒ නිසා ඒක ඇත්තද බොරුද කවුරුද ගෙනාවේ ඕක කොහොමද ඇත්ත වෙන්නේ කියලා අහන්න කතා කරන්න කිසිම දෙයක් ඒක ඉතුරු නැහැ. මෙන්න මේ ටික සැක නැතුව දැනගන්න තියෙන දහම් අතීත අනාගත වර්තමාන තුන් කාලේහි මේ ධර්මාව වෙනස් වෙන්නේ.
그러니 그것이 사실이냐 거짓이냐, 누가 가져왔느냐, 어떻게 사실이 되느냐고 묻거나 말할 것이 하나도 남지 않습니다. 바로 이것들이 의심 없이 알 수 있는 dhamma이며, 지난 때와 올 때와 지금, 세 때에 걸쳐 이 dhamma는 바뀌지 않습니다.
අතීත බුදුවරුත් නොස් දහමක් දේශනා කළ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම. මේ කාලේ බුදුපියාණන් වහන්සේ දේශනා කළේ ඔය සත්තිස් බෝධි පාක්ෂික ධර්ම. මතුම ලෝකය ලොව්තුරා පුදුරලය පහලා දේශනා කරනවා නම් ඔය සත්තිස් බෝධි භාග් ධර්මයි. මොකද හේතුව? ඔය සත්‍යය නිසා. සත්‍යයත් සත්‍ය මාර්ගයක් නිසා. ඉතින් ඒ නිසා ඒක දැනගන්න ශ්‍රාවක නුවන ඇති. කියාතු වුනාට පස්සේ තේරුම් ගන්න
지난 buddha들도 다른 dhamma가 아니라 서른일곱 bodhipakkhiya dhamma를 설하셨습니다. 이 시대에 부처님께서 설하신 것도 그 서른일곱 bodhipakkhiya dhamma입니다. 앞으로 세상에 lokuttara buddha가 나타나 설하신다 해도 그 서른일곱 bodhipakkhiya dhamma입니다. 왜냐하면 그것이 sacca이기 때문이고, sacca이자 참된 길이기 때문입니다. 그래서 그것을 알 sāvaka의 지혜가 있습니다.
නුවන ඇති. කියාතු වුනාට පස්සේ තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ ටික තේරුම් අරගත්තට පස්සේ අපිට කරන්න ඕන එක එතන තියෙනවා. ඒ ටික කරගත්තහම විමුක්තියත් ලැබෙනවා. සැනසිල්ලත් ලැබෙනවා. අර ඥානයත් පහළ වෙනවා. ඊට පස්සේ එක එක්කෙනා කියන ඒවයන් කාගෙවත් අහන්න දෙයක් නැහැ. තමාට පහළ වෙච්ච ඥානයම තමන්ට දැක්ක හැකියි. මේක ඇත්ත. මේක ගැලපෙන්නේ නැ. මේක අහවල් කාලේ හදාගත්ත එක මේ මේ කාලේදී මේක මෙහෙම සිද්ධ වුනේ. තමාගේ නුවනටම ගෝචරන සිද්ධාන්තය ලෝකේ දැනගන්න පුළුවන්. ඉතින් මොකටද ඒවා දැනගන්නේ ඊට
설해 주신 뒤에는 이해할 수 있습니다. 그것들을 이해한 뒤에 우리가 할 일이 거기 있습니다. 그것을 해내면 vimutti도 얻고 평안도 얻고 그 ñāṇa도 일어납니다. 그 뒤에는 저마다 하는 말에 대해 누구에게도 물을 것이 없습니다. 자기에게 일어난 ñāṇa로 스스로 볼 수 있습니다. 이것은 사실이다, 이것은 맞지 않는다, 이것은 어느 때 지어낸 것이다, 이때 이렇게 일어났다 하고 말입니다. 자기 지혜의 gocara가 된 가르침으로 세상을 알 수 있습니다.
පුළුවන්. ඉතින් මොකටද ඒවා දැනගන්නේ ඊට පස්සේ ඊට පස්සේ එහෙනම් වැඩක් නැති ඒවයන් පටලවා තියෙෙන ලෝකේ නූල් පන්දුවක් ආවේ හදාගෙන මිනිස්සු බැරවිලා ඉන්න ලෝකේ. ඔක්කොම තර්කවාදයෙන් මේක සත්‍යය අනික බොරු කියියගේ තර්කවාද කර ඇලේදී ගැටි ගැටි ඉන්නවා මිසා. සැනසුමක් අරගත්ත ක්‍රමයක් අහුවෙලා නෑ ඒ අයට. ඉතින් මේකට තව ටිකක් දැමහ මේකත් තුළන්ට වාද කෑල්ලක් වෙනවා මිසක්.
그러니 무엇하러 지금 그것들을 알려 합니까. 쓸데없는 것들로 엉클어진 실뭉치를 만들어 사람들이 얽혀 있는 세상입니다. 모두 따짐으로 '이것이 참이고 저것은 거짓'이라며 따지다가 매듭에 매듭을 짓고 있을 뿐, 평안을 얻는 방법은 그들에게 잡히지 않았습니다. 여기에 조금 더 보태 봐야 이것도 그들에게 또 하나의 다툼거리가 될 뿐입니다.
ඇත්ත දැනගන්න හේතුවක් වෙන්නේ නෑ. ඒ ඥානය නැති නිසා. ඒ නිසා ඒ වගේ දේවල් හොයනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා ඔය පස්සේ යන්න එපා. ඒක විමුක්තියට හේතු වෙන එකක් නෙමෙයි. ආර්ය මාර්ගයට හේතුකාර නෙමෙයි. ඒක වික්ෂිප්ත කරන්න හේතු වෙනවා. යථාර්ථයෙන් හරයක් නෑහ කියන හිතන්න. ඉතින්
사실을 아는 까닭은 되지 않습니다. 그 ñāṇa가 없기 때문입니다. 그래서 그런 것을 찾을 때 부처님께서는 물리치셨습니다. 그것을 쫓아가지 말라. 그것은 vimutti에 이르게 하는 것이 아니다. ariya magga에 이르게 하지 않는다. 마음을 흩뜨리는 까닭이 된다. 참으로 알맹이가 없다고 생각하라고 하셨습니다.
යථාර්ථයෙන් හරයක් නෑහ කියන හිතන්න. ඉතින් ඒකෙන් අපි දකින්න ඕන. තවත් මේ මෑතකදී අපේ ස්වාමීන් වහන්සේටමක් අපවත් වුනාට
그러니 우리는 거기서 그것을 보아야 합니다. 또 최근에 우리 스님 한 분께서 apavat(입적)하셨을 때…