와하라까 코리아
CD026-16

CD026 · 16번째 · 21분 · 원문 녹음

bhikkhu, 스물여덟 Buddha, uttarāsaṅga

භික්ෂුව, අටවිසි බුදුවරු, උතුරු සලුව

නතකදී අපේ ස්වාමීන් වහන්සේටමත් අපවත් වුනාට පස්සේ එයාගේ අපි අර විස්තරයක් බපු අවස්ථාවක් තිබෙන එකක් තමයි මේ පෙන්නන්නේ

얼마 전 우리 스님께서 apavat(입적)하신 뒤, 그분에 대한 이야기를 우리가 들었던 일이 있었는데 바로 그것을 보여 주는 것입니다.

අර ඒක අහනවා අරිහත්යට පත් වුණු උත්තමයන් වහන්සේ එනවා වගේ විස්තරයක් පිළිබඳව යාහකේ මාර්ගය කොහෙද කියලා. ඉතින් මමත් ඉතින්

그것을 묻습니다. arahant 자리에 이르신 분이 오신다는 그런 이야기와 관련해, 그 길이 어디냐고 말입니다.

මාර්ගය කොහෙද කියලා. ඉතින් මමත් ඉතින් වැඩිපුරක මට මතක තියාගත්තේ නැහැ ඔය ටික

그런데 저도 그 부분은 자세히 기억해 두지 못했습니다.

සෛලෝඩ ආරාම කියලා කොහෙද අපේ හාමුදුරුවෝ දන්නව ඇති

Sailapota ārāma라는 곳이 어디인지 우리 스님께서는 아실 겁니다.

අලව්වේ අන්න ඒ පැත්තේ [උගුර කෑරීම] තියෙන පූජ්ඨානයක් එහෙම තමයි ඔන්න අදනය කළේ.

Alawwa 그쪽에 있는 우러르는 곳, 바로 그곳에서 ādāhana(불살라 보내 드림)를 했습니다.

අලව්වේ සෛල මොකක් මද කියන්නේ මහ මොකක්ද කිව්වේ?

Alawwa의 Saila 무엇이라 하던가요, 무엇이라고 했지요?

කන්දේ ගෙදර කන්දේ ගෙදර සෛල පෝට රාමය කියන මේ විහාරය තමයි ෙරස්ථාන තමයි උන්වහන්සේ වැඩ හිටියේ. ඒ නිසා තමයි ඒ ආධාරිකට සෝහනයම තියෙන්නේ. අලව්ව පැත්තේ.

Kandegedara의 Sailapota ārāma라는 이 vihāra, 그곳에 그분께서 머무셨습니다. 그래서 ādāhana도 바로 그곳에서 한 것입니다. Alawwa 쪽입니다.

ඔතනම් ම ඉතින් ඒ ගැන හොයන්න ගේ නැහැ.

그 일은 거기서 더 찾아볼 것이 없습니다.

හපිච්ච මේ රූපවාහින තව එකක් තියෙනවා. රූපවාහිනේ විකාශනය වෙච්ච තවත් කෙනෙක්ගේ මේ ධර්ම දේශනාවකදී

텔레비전에 나온 것이 또 하나 있습니다. 텔레비전에 나간 다른 어떤 분의 dharma desanā에서,

භික්ඛූ කියන වචනය හිඟාඛාමින් යැපෙනෙහි භික්ෂූ කියනවයි කියන කතාවක්ටනේන

bhikkhu라는 말은 빌어먹으며 살기 때문에 bhikṣu라고 한다는 이야기 말입니다.

භික්ඛු කියලා වචනයක් තියෙනවා. චින්න, බින්න, පඨ ධාරේතීති භික්ඛු කියලත් වචනයක් තියෙනවා. අටුවාල භික්ෂූ භික්ඛූ කියන වචනයට අරුන් දේ.

bhikkhu라는 말이 있습니다. 'chinna-bhinna-paṭa-dhārī ti bhikkhu'라는 말도 있습니다. aṭṭhakathā에서는 bhikṣu, bhikkhu라는 말에 뜻을 풀어 줍니다.

ඔය අතරම තියෙන අටුවා කතාව සවිස්තරයක් තියෙනවා හිඟක් ඇයි කියලා කියනවලු. මහත් දිරි සූවා කියලා. ඔහොමනම් මහා භික්ෂුවක්. මොකද කින්න බින්න පද හිදුරු බිදුණු මේ ඇඳුම් කෑලි අරගෙන ඇදගත්ත ඇඳුන් අරගත්ත නිසා භික්ඛු කියනවා මාත් අඳින්නේ එහෙමයි.

그 가운데 aṭṭhakathā 이야기가 자세히 있습니다. 한 거지가 이렇게 말했다고 합니다. '그렇다면 나는 큰 bhikṣu다. chinna-bhinna-paṭa, 곧 구멍 나고 찢어진 옷 조각을 주워 입기 때문에 bhikkhu라고 한다면, 나도 그렇게 입는다.'

එහෙනම් මාත් දානේ ගන්න සුරුස්සේ පදිපු ගන්න සුරුසෙක

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

භික්හාට ෙන්නේ මේ හිඟා කන්න නිසා භික්ෂුව මාත් හිඟාක් කායි ජීවත් වෙන්නේ. මාත් භික්ෂුවක්.

'bhikṣā를 하기 때문에, 곧 빌어먹기 때문에 bhikṣu라면, 나도 빌어먹으며 산다. 나도 bhikṣu다.'

දැන් මේ අදහසට මොකක්ද තියෙන උත්තරේ මේ ටිකේ භික්ෂු. දැන් එතකොට භික්ෂ මේ භික්ෂාටන එහෙවත් හිඟමනේ ජීවත් වෙන්න නිසා භික්ෂූ කියනවා කියන වචනයක් තියෙනවා කියලා මේක පෙලා තියෙනවා එහෙම කිව්වයි කියලා. ඉතින් එහෙම කතාවක් අතුවාවේ තියෙනවා. තුටවා කතාවල කියා තියෙනවා.

그러면 이 생각에 대한 답은 무엇입니까? bhikṣā, 곧 빌어먹으며 살기 때문에 bhikṣu라고 한다는 말이 있다고, pāli 본문에서 그렇게 말했다고들 합니다. 그런 이야기가 aṭṭhakathā에 있습니다. aṭṭhakathā 이야기들에 그렇게 적혀 있습니다.

බිහි කියන වචනය පෙනන්නේ බිහිවීම. භවය භවය ක්ෂේකර දමන්නේ ඒ භික්ඛු.

'bhi'라는 말이 가리키는 것은 태어남, 곧 bhava입니다. bhava를 다 없애는 이, 그가 bhikkhu입니다.

මේ සසර ගමන කෙරවල කිරීමට වැඩ බැහැගත්තා නම් එයා භික්ෂූ භවය ක්ෂය කරන්න වැඩපිළිවල මොකක්ද ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමේ. යමෙක් ආර්යෂ්ඨාක මාර්ගය අනුගමනය කරන නම් භවය ශය කරන්න ඒ හේතුවෙන් භික්ඛු කියන තත්ත්වයට පත් වෙනවා.

이 saṃsāra의 길을 끝내는 일에 들어섰다면 그는 bhikṣu입니다. bhava를 없애는 일의 차례는 무엇입니까? ariya aṭṭhaṅgika magga를 따르는 것입니다. 누군가 bhava를 없애려고 ariya aṭṭhaṅgika magga를 따른다면, 그 까닭으로 bhikkhu라는 자리에 이릅니다.

ඉතින් ඒ සඳහා අප්‍රමාදව කරන මාර්ගයට බැස්සට පස්සේ තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය අප්‍රමාදය වඩන තැනට පත් වෙන්නේ. ගිහි වතේ ඉන්න කට්ටියට අප්‍රමාදව ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න බැහැ පසුතඵලය නෑ.

그러니 그것을 위해 appamāda(게으름 없음)로 걷는 길에 들어선 뒤에야 ariya aṭṭhaṅgika magga를 appamāda로 닦는 데 이릅니다. 집에 사는 이들은 appamāda로 ariya aṭṭhaṅgika magga를 닦을 수 없습니다. 그럴 틈이 없습니다.

ඒ නිසා මොකද කරන්නේ? අර ගිහිවා අත්ඇරලා කෙස්වුලු බහා දබලා සිවුරක් අරගෙන පාත්‍රයක් අරගෙන මේ විදිහට ගිහි ගිහින් නික් වෙලා ඔක්කොම දේපලාදී අත්රලා ඒ කරම වහිනවා. අන්න ඒකට බැස්සට පස්සේ භවය ක්ෂය කරන වැඩපිළිට විශේෂයෙන් බැහැගත්ත පුද්ගලයා නිසා සම්මතයක් ලබනවා. භවය ක්ෂය කරන්න බැස්ස උත්තමයානන් කියව තියෙන්නේ භික්ඛු කියලා. හැබැයි ඕක ඉදිගන්නට කතා කරන්න ඊඩක්

그래서 어떻게 합니까? 집살이를 버리고, 머리와 수염을 깎고, cīvara를 받고 patta를 받아, 이렇게 집을 떠나 나와 모든 재산 따위를 버리고 그 일에 들어섭니다. 거기에 들어선 뒤에는 bhava를 없애는 일에 따로 들어선 사람이므로 sammuti(세상의 인정)를 받습니다. bhava를 없애려고 들어선 거룩한 분을 bhikkhu라고 부른 것입니다.

කියලා. හැබැයි ඕක ඉදිගන්නට කතා කරන්න ඊඩක් නැහැ. මේ වැහැච්චා ඉරිච්චා දින නිසා මටත් භික්ෂුව කියපන් කියන්න එකක් එතන ගත්තේ නැහැ. ලෝකේ කිසිම ආගමික නායකයෙකුටවත් පෝචිකවත් කියන්න බැහැ බැහැ. මාත් භික්ෂුවා කියලා භවය ක්ෂය කරන්න බැහැුව නෙමෙ භවය අල්ලගන්න බැහැුවයි ඒගොල්ලෝ අනික් අය ලෝකය බලාපොරොත්තු බැත කෙනෙක් ඉන්නවා නම් මොන ජාතියේ තවුසකයෙක් වුණා එයා භික්ෂූ වෙන්න බැහැ. එයා භවය ඇලිච්ච කෙනෙක් මිසා භවය ක්ෂේ කරන කෙනෙක් නොවන්න නිසා.

하지만 그것을 두고 다툴 일은 없습니다. 내가 굶주리고 찢어진 옷을 입었으니 나도 bhikṣu라고 불러 달라고 할 수는 없습니다. 세상의 어떤 종교 지도자도 '나도 bhikṣu다'라고 할 수 없습니다. 그들은 bhava를 없애려고 들어선 것이 아니라 bhava를 붙잡으려고 들어섰기 때문입니다. 세상을 바라는 사람이라면 어떤 종류의 tāpasa(고행자)이든 bhikṣu가 될 수 없습니다. 그는 bhava에 들러붙은 사람일 뿐 bhava를 없애는 사람이 아니기 때문입니다.

ආලාරකාරා බුද්ධකාරාම පුත්තම භික්ඛු වෙන්න.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

යම් කෙනෙක් කාර්ය ධර්මය අහගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මගේ ශාස්තෘග නම තියාගෙන පටන් ගත්ත සෑන් පටන්. භවය ක්ෂයකන වැඩපිළිවල සත්ව තිබ්බ කෙනෙක්. නැ එතන පටන් එයා භික්ඛු.

누군가는 ariya dharma를 들어야 합니다. Buddha를 '나의 스승'으로 모시고 시작한 그때부터, bhava를 없애는 일에 몸을 둔 사람이 됩니다. 그때부터 그는 bhikkhu입니다.

භික්ඛු කියන වචනයෙන් ආමන්ත්‍රණය කරන්න පුළුවන් ඒ පැවිදි අය භික්ඛු භික්ඛුනී කියන වචනයෙන් ආමන්ත්‍රණය කරන්න පුළුවන්කම ලැබෙනවා. තවත්ම ඒ වගේ මොකක්ද වෙලා තියෙනවා මෙහෙම එකක්.

bhikkhu라는 말로 부를 수 있는 이는 그 pabbajita(집 떠난 이)들입니다. bhikkhu, bhikkhunī라는 말로 불릴 수 있게 됩니다. 그런데 이와 비슷하게 이런 것도 있습니다.

සෑම පුද්ගලයෙක් තුළම භික් වූ හිටින බව. භික්ෂාව නම් ඇසට රූප කනට ශබ්ද නාසයට ගන්ධ සුවඳ ආදීවන්නාවූ දේ අරගැනීමත්. මේ නිසා බුදුරජාණන් වහන්සේ පස්සවග තහසත් වෙලා භික්ෂූ කිව්වේ අන්න ඒ හේතුව නිසා කියලත් මෙහෙම කතාවක් කියාපු එකක් තවත් තියෙනවා.

모든 사람 안에 bhikṣu가 있다는 것입니다. bhikṣā란 눈으로 rūpa(모습)를, 귀로 소리를, 코로 냄새와 향기 따위를 받아들이는 것이라고 합니다. 그래서 Buddha께서 pañcavaggiya에게 bhikṣu라고 부르신 것도 바로 그 까닭이라는 이야기가 또 있습니다.

සෑම කෙනෙක් තුළම භික්ෂූත්‍රයේ තියෙනවා කිව්වොත්. එයා බැහැලා තියෙන්නේ මොකේද? එයා ඇති දේකට බැහැලා තියෙනවානේ හැඟෙවිලා තියෙන හේතුඵල ධර්මයකින් බහින්න තියෙන එකට බැහැලා

모든 사람 안에 bhikṣu다움이 있다고 한다면, 그는 무엇에 들어선 것입니까? 그는 이미 있는 것에 들어선 것이 아닙니까? 원인과 결과의 dharma에 따라 들어서야 할 곳에 들어서야 합니다.

භික්ෂ සූත්‍රයේ හේතුව යම් තැනක ක්‍රියාත්මක වෙනවද භික්ෂ සූත්‍රයේ ඵලය එදෙන විද්‍යාමාන බුලු දහම ඕකයි.

bhikṣu다움의 원인이 어디선가 움직이면 bhikṣu다움의 결과가 거기에 드러난다는 것, 이것이 Buddha의 dharma입니다.

සෑම පුද්ගලයෙක් ළඟ භික්ෂ සූත්‍රයේ තියෙනවා කිව් සෑම පුද්ගලයෙක් ළඟම සසර කෙළවර වීමේ හේතුව ක්‍රියාත්මක වෙලා තියෙන්න ඕනේ. හේතුවක් නැතුව ඵලයක් පහළ වෙලා යන් තැනක තියෙනවා කිව්වත් මේක බුදු දහම.

모든 사람에게 bhikṣu다움이 있다고 하면, 모든 사람에게 saṃsāra를 끝내는 원인이 움직이고 있어야 합니다. 원인 없이 결과가 나타나는 곳이 있다고 말한다면, 그것이 Buddha의 dharma이겠습니까?

සෑම කෙනෙක් ළඟ භික්ෂ සූත්‍රයේ තියෙනවා කිව්වොත් මේක බුද්ධ භික්ෂූතයා යමක් යම් තැනක විද්‍යාමානය නම් භික්ෂ සූත්‍රයට අපි හේතු යම් තැනකද භික්ෂූය ඵලය එතනයි විද්‍යාමානය

모든 사람에게 bhikṣu다움이 있다고 한다면 이것이 Buddha의 가르침입니까? bhikṣu다움이 어딘가에 드러난다면, bhikṣu다움의 원인이 있는 곳, 바로 거기에 bhikṣu다움의 결과가 드러납니다.

කෑම කෙනෙක් ළම භික්ෂ සූත්‍රයේ තියෙනවා භික්ෂ සූත්‍රයට හේතුව ක්‍රියාත්මක වෙන්න ඕනේ ඵලය හෙන්න අක්‍රිය අක්‍රිය හේතුවකින් ඵලයක් විද්‍යාමානම් හේතුව අක්‍රිය නම් ඵලයක් විද්‍යාමාන වෙන්නේ කොහොමද හේතුඵලවාදයට එකඟ වෙට පහ පළුවා බහ ඉන්නවද

모든 사람에게 bhikṣu다움이 있으려면 bhikṣu다움의 원인이 움직여야 결과가 생깁니다. 움직이지 않는 원인으로 결과가 드러난다니, 원인이 움직이지 않는데 결과가 어떻게 드러납니까? 그것이 원인과 결과의 이치에 맞습니까?

මේ වචනය කියන්නේ හරියට අරම මහායානිකෝ කියනවා සෑම කෙනෙක් ළඟම බුද්ධ අංකුරයා මේ සෑම සත්වයෙක්ම කියලා. හැම කෙනෙක් ළඟම බුදුභය කියලා හැඟිලා තියෙනවා කියලා. මෙන්න මේ වගේ හේතුඵල න්‍යායට එකඟ නැති කතා කියනවා.

이 말은 마치 Mahāyāna 쪽에서 모든 사람에게, 모든 중생에게 Buddha의 싹이 있다고, 모든 이에게 Buddha 됨이 깃들어 있다고 말하는 것과 같습니다. 이처럼 원인과 결과의 이치에 맞지 않는 말을 합니다.

ඉතින් දකින්න ඕනේ හේතුඵල න්‍යායට එක නැති කතාවකින් එතන්ට පත් වෙන්නේ නැ.

그러니 알아야 합니다. 원인과 결과의 이치에 맞지 않는 말로는 그 자리에 이르지 못합니다.

අලංකතෝ චේපි සමංචරීය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සබ්බේසුභූසේ නිදායතන්නං සෝ බ්‍රාහ්මෝ සෝ සමනෝ සභික්ඛු.

'Alaṅkato cepi samaṃ careyya, santo danto niyato brahmacārī, sabbesu bhūtesu nidhāya daṇḍaṃ, so brāhmaṇo so samaṇo sa bhikkhu.'

අලංකාර පුද්ගලයෙක් වගේ සැරසිලා හිටියා. පුද්ගලයා යහපත් නම් ශාන්ත නම්, දාන්ත නම්, නියත නම්, බ්‍රහ්මචාරී නම් සියලු සත්වයෙන් කිරි දඬුවන් බහා තැබූ කෙනෙක් නම් අන්න එයා ශ්‍රමණය එයා බ්‍රාහ්මණයක් එයා සෑම කෙනෙක්

꾸민 사람처럼 차려입고 있더라도, 그 사람이 바르게 살고, 고요하고, 길들여지고, 흔들림 없고, brahmacārī이며, 모든 중생에게서 daṇḍa(몽둥이)를 내려놓은 사람이라면, 그는 samaṇa이고 그는 brāhmaṇa이며 그는 bhikkhu입니다.

ශ්‍රමණය එයා බ්‍රාහ්මණයක් එයා සෑම කෙනෙක් ළඟම භික්ෂ සූත්‍රයේ තියෙනවා කිව්වොත් මොකක් කියන්න? ඕකෙන් අහක් වෙච්ච එක ලඟ භිසුව තියෙන හේතු හේතුවක් නැති ඵලයක් යම් තැනක තියෙන කිව්වා ධර්මයට එකඟ

그런데 모든 사람에게 bhikṣu다움이 있다고 하면 무엇을 말하는 것입니까? 이것에서 벗어난 사람에게도 bhikṣu다움이 있다는 것, 원인 없는 결과가 어딘가에 있다는 말이 dharma에 맞습니까?

ඔය හේතුව යම් තෙනෙක් ලඟ විද්‍යාමානම් එතන භික්ෂූතයේ තියෙනවා.

그 원인이 누군가에게 드러나 있다면, 거기에 bhikṣu다움이 있습니다.

වෙනෙහි බාහිර චරියාවකින් භික්ෂූත්වයක් තියෙන්නේ නැ. භික්ෂු නාමධාරිත්වයක් තියෙන්න පුළුවන්. ඒක සම්මතයක් තියෙන්න පුළුවන්. ඒක කරන්න නම් කියන්නේ කිසිම ගුණයක් නැත කියන්න ගුණ දාස ගුණාල ගුණවති ඒ නම් වලින් කියන්නේ. කිසිම සීලයක් නැති සීලවතිය කියන්නේ. ඉතින් එහෙම නම් තියෙනවා.

그저 겉모습의 cariyā(행실)로 bhikṣu다움이 생기는 것은 아닙니다. bhikṣu라는 이름을 지닐 수는 있습니다. 그것은 sammuti일 수 있습니다. 마치 아무 guṇa(덕)도 없는 사람을 Guṇadāsa, Guṇapāla, Guṇavatī라는 이름으로 부르고, 아무 sīla도 없는 사람을 Sīlavatī라고 부르는 것과 같습니다. 그런 이름들이 있지요.

ඒක ලෝක සම්මත නාමක් නිසා. යථාර්ථය මේ තැන නැහ. න් කවුරු ළඟ කෙනෙක් ළඟ භික්ෂූත්‍රය තියෙනවා කියලා හිතන් එහෙම කියන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් බුදුරජාණන්

그것은 세상이 정한 이름이기 때문입니다. 참된 것은 거기에 없습니다. 그러니 누구에게나 bhikṣu다움이 있다고 생각해 그렇게 말할 수는 없습니다.

පුළුවන්කමක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දැන් ඒ නිසා මේ මේ පස්වගතවුසන්ට හැම කෙනෙක් ළඟ භික්ෂූත්‍යය තියෙන නිසා පස්වගතව භික්ෂුව කිව්වා නම් පොසල රජ්ජුරෝගහම මහරජ කියන්න ඕනේ භික්ෂු මහා භික්ඛුව කියන්න එක.

그렇다면, 모든 사람에게 bhikṣu다움이 있기 때문에 Buddha께서 pañcavaggiya를 bhikṣu라고 부르셨다면, Kosala 왕에게도 '대왕이여' 대신 'bhikṣu여, 큰 bhikkhu여'라고 부르셨어야 합니다.

ඇයි එයා ළඟක් තියෙනවා. එතකොට මේ අනි පින සිටතුමාගේ හාම භික්ඛු කියලා කතා කරන්න භික්ඛවේ කියලා. එහෙම කතා කළාද නැ ගෘහපජිය කියලා කතා කළා ගෙදර ඒවය ගෙවල් ඇසුරු කර ඉන්න එක්කෙනා.

왜냐하면 그에게도 있다는 것이니까요. 그러면 이 Anāthapiṇḍika 장자를 bhikkhu라고, 'bhikkhave'라고 부르셨습니까? 아닙니다. 'gahapati'라고 부르셨습니다. 집에 기대어 사는 사람이라는 뜻입니다.

ඉතින් එයාට භික්ඛු කියලා කතා කළේ නැහැනේ. න භික්ඛු ගියා කතා කරනවා නම් සෝවාන් ඵලයට පත් වෙලා හිටපු ගිහි වතක හිටපු මේම මේ අනි පිරිසිදුමාට ඒකාන්තයෙන් කතා කරන්න වටිනවා.

그러니 그를 bhikkhu라고 부르지 않으셨지요. bhikkhu라고 부르실 것이었다면, sotāpatti 결과에 이르러 집살이를 하던 이 Anāthapiṇḍika에게야말로 마땅히 그렇게 부르셨어야 합니다.

ඒ කතා කරලා පස්සවක අවසන් කියවා ඒ සඳහා වෙන් වෙලා වෙන් වෙලා අයින් වෙලා ඉඳලා අන්තිමට බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් ඇතුව හිටියා. උන්වහන්සේගේ ධර්මය තුළින් එතන පත්වෙන්න ඕනකම තිබුණා.

pañcavaggiya는 그것을 위해 떨어져 나와 따로 지내다가, 마침내 Buddha께 바람을 품고 있었습니다. 그분의 dharma를 통해 그 자리에 이르고 싶은 마음이 있었습니다.

තිබිලා තමයි ද්වේ මේ භික්ඛවේ යන්තා පබ්බේන සේවිතවිතබ්බා කියලා පටන් ගත්තේ බුදුරජාන් දේශනා කිරීම ආරම්භ කළේ මොකද උන්වහන්සේ පිළිගත්තා භික්ෂු මේ බුදුරජාණන් වහන්සේ වගේ. උන්වහන්සේගේ බුද්ධත්වයකට විශ්වාසය තියලා බණ අහන්න නැඹුරු වුණා. නැඹුරු වුන තැන් පටන් භවය ක්ෂේ කිරීමේ කටුරු වෙලා ඉවරත්න එයා භික්ෂු වුණා.

그런 마음이 있었기에 'dve me bhikkhave antā pabbajitena na sevitabbā'라고 시작하신 것입니다. Buddha께서 가르침을 시작하신 까닭은, 그들이 Buddha를 Buddha로 받아들였기 때문입니다. 그분의 깨달음을 믿고 가르침을 들으려고 마음이 기울었습니다. 기운 그때부터 bhava를 없애는 일에 들어섰으므로 그들은 bhikṣu가 되었습니다.

ඉතින් ඒ නිසා මේ භික්ෂූ කියන එක තෝරන්න. ගිහිලා මේ විවිධාකාර කතාව එහෙම කියනවා නමුත් මේවා ධර්මයට ගලපන්න බැරිනම්. මිනිස්සු වික්ෂිප්ත වෙනවා. මිනිස්සුට කිසිම තේරුම් ගන්න පුළුවන් නුවට ගෝචරක දෙයක් නොදුන්නඕ. ඒ විහා කොහොමද යථාර්ථය තියෙන්නේ සැකදුරු කරගන්න ඒ වචනය පිළිගන්න බැරු වෙනවා. ින් මෙහෙම

그러니 이 bhikṣu라는 것을 가려 알아야 합니다. 가서 이런저런 여러 이야기를 하지만, 그것들을 dharma에 맞출 수 없다면 사람들은 헷갈립니다. 사람들이 알아들을 수 있는, 지혜에 닿는 것을 주지 못합니다. 참된 것이 어떠한지 의심을 풀어 주지 못하면 그 말을 받아들일 수 없게 됩니다.

ඒ වචනය පිළිගන්න බැරු වෙනවා. ින් මෙහෙම දේවල් දැන් මේ ආර්ය මෛත්‍රී භාවනාව පැහැදිලිව තේරුම් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මේ ආර්ය මෛත්‍රී භාවනා ගැන පොත්පත් ගහලාත් මේ ඊය පෙදන් නොමි ඔක්කොට මත් බෙදුවා.

이런 것들이 있습니다. 이제 ariya mettā bhāvanā를 분명하게 풀어 달라는 부탁이 있습니다. ariya mettā bhāvanā에 대해서는 책을 찍어서 모두에게 나누어 주었습니다.

දැන් මේ වෙ ඔක්කොම තියෙනවා විග්‍රහ කරලා ඒකනේ එන්නම් කියන්න. ඒ පොතක් අරගත්ත නම් ඒ අරගෙන බලන්න. අන්න ඉතින් මේක මේ අතර හුඟා කල් යන වෙලාවල්ලා යන වැඩ නමුත් මෙයා නිතරම ඔයාගේ පාරයක් දි විග්‍රහ කරපු.

그 안에 모두 풀어 놓았습니다. 그 책을 받았다면 가져다 보십시오. 이것을 다시 하자면 아주 오랜 시간이 걸리는 일이지만, 그 책에 길을 하나하나 풀어 놓았습니다.

එහෙම මේ දුන්න කෙනාට පොතක් ලැබිලා ඉන්නම් අපේ මහත්තයාලා පොත් තියෙනවා. තවමත් අපි ඉල්ලගන්න ඒ පොතක් කරගෙන බලන්න ඕන තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා ඒකෙන් අහන්න එහෙම දැනගන්න. මේ මහා භද්‍ර කල්පයද

그렇게 물은 분이 책을 받지 못했다면, 우리 신도분들에게 책이 있습니다. 우리에게 청해서 그 책을 받아 보십시오. 이해할 수 없는 것이 있으면 그때 물어서 알아 두십시오.

අහන්න එහෙම දැනගන්න. මේ මහා භද්‍ර කල්පයද බුදුන් වහන්සේලා පස් නමක් බව අපඩා කළ සිටම අසායඇත්ත වෙමු. පස්වෙනි බුදුන් මෛත්‍රී බෝසතුන්යයි අපි අසාෙමු. කෙසේ නම් අටසි බුදුවරුන්‍යයයි.

'이 mahā bhaddakappa에 Buddha가 다섯 분이라고 어릴 적부터 들어 왔습니다. 다섯째 Buddha는 Metteyya bodhisatta라고 들었습니다. 그런데 어찌하여 스물여덟 Buddha라고 합니까?'

භාවිතා කිරීම කැටලුවක් වියතකයා හදන්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කියනවා. දැන් මෙහෙමයි තියෙන්නේ. මේ කල්පයකට බුදු වෙනන් ගානයි. කල්පයෙන් කල්පයට එහා කල්පො තව තිබුණා. ඒ කල්පද වෙච්ච බුදුවරු. මේ ආදී වශයෙන්මේ

…라고 합니다. 이렇습니다. 이 kappa에 Buddha가 되시는 분은 그 숫자입니다. kappa에서 kappa로, 그 너머에도 kappa들이 있었습니다. 그 kappa들에 Buddha가 되신 분들이 계십니다.

බුදුපියාණන් වහන්සේ විවරණ ගත්ත ඒ අතර තියෙන බුදුවරුන් 28 දෙන කතාවෙන් තමයි අටසිදුවර සම්බන්ධයේ තියෙන්නේ. ලොව්තුරා බුද්ධත්වයට නියත විවරණ ගත්ත තැන් පටන්. උන්වහන්සේ විවරණ ලැබූ 28 බුදුවරයන්ගේ නාම නම් තමයි. අටසි බුදුවරු කියලා දීලා

그 가운데 우리 Buddha께서 vivaraṇa를 받으신 스물여덟 Buddha의 이야기가 바로 스물여덟 Buddha에 관한 것입니다. lokuttara 깨달음에 대한 흔들림 없는 vivaraṇa를 받으신 때부터, 그분이 vivaraṇa를 받으신 스물여덟 Buddha의 이름들입니다. 그래서 스물여덟 Buddha라고 한 것입니다.

කිව්වේ. මේ මහාභ කල්පය නෙමෙයි මේ 28 දෙනා බුදුවේ. මීට එහා සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයකට එහා ඉඳලා ආවේ.

이 스물여덟 분은 이 mahā bhaddakappa에 Buddha가 되신 분들이 아닙니다. 이보다 앞서 네 asaṅkheyya와 십만 kappa 저편에서부터 이어져 온 것입니다.

දැන් ඒ කියන්නේ මේ ලෝකේ මේ වගේ හැදිලා හැදිලා පැවතිලා මිනිස්සු ජීවත් වෙලා මේ ලෝකේ විනාශ වෙලා නැවතත් විනාශ වෙලා පවතින කාලයක් තිබිලා නැවත වාරයක් හටගන්න. මෙන්න මේ ආකාරයෙන් මේ අන්තක්කල්ප අසුවක් මහාකල්ප එකක් කියන කාලය තුළ ඔය ටික සිද්ධ වෙනවා.

이것은 이 세상이 이렇게 생겨나고 이어지며 사람들이 살다가, 세상이 무너지고, 무너진 채 머무는 때가 있다가, 다시 한 번 생겨나는 것을 말합니다. 이렇게 여든 antarakappa가 한 mahākappa라는 동안에 이 일들이 일어납니다.

සංවර්ත සංවර්තස්සාීය, විවර්ත විවර්තස්ථාීය කියා මේ අවස්ථා හතරක් මේ ලෝකේ හටගෙන විනාශ වීමේදී සිද්ධ වෙනවා.

saṃvaṭṭa, saṃvaṭṭaṭṭhāyī, vivaṭṭa, vivaṭṭaṭṭhāyī라는 네 때가 이 세상이 생겨나고 무너지는 가운데 일어납니다.

ලෝකේ විනාශ වෙන කාලයක් එනවා. විනාශ වෙලා පවතින කාලයක් එනවා. නැවත ගොඩනැගෙන කාලයක් එනවා. ගොඩනැගිමින් පවතින කාලයක් එනවා. මෙන්න මේ කාල හතරකට කියනවා මහාකල්ප එකක් අන්තක්කල්ප.

세상이 무너지는 때가 옵니다. 무너진 채 머무는 때가 옵니다. 다시 세워지는 때가 옵니다. 세워진 채 이어지는 때가 옵니다. 이 네 때를 한 mahākappa라고 하며, 그 안에 antarakappa들이 있습니다.

අන්තක්කල්ප 20ක් ඇතුලත. මේ ලෝකේ දැන් විනාශ වීමින් යන කාලයක් එනවා. මේ මේ පවතින කාලේ යනවා. දැන් මේ පවතින කාලේ අන්තක්කල්ප අවසාන වෙනකොට මේ ලෝකෙම ගිනිරා විනාශ වෙන්න පටන් ගන්නවා. අන්තක්කල්ප 20සක් විනාශ වෙන කාලේ යනවා.

antarakappa 스물 동안입니다. 이 세상이 무너져 가는 때가 옵니다. 이어지는 때가 지나갑니다. 이어지는 때의 antarakappa가 끝날 즈음 이 세상은 불에 타 무너지기 시작합니다. 무너지는 antarakappa 스물이 지나갑니다.

එතකොට මොනවත් ඇතින වෙන සහමුලින් විනාශ වෙලා ගියලා තනිකට ආකාශයක් විතරයි. ඉඩ ප්‍රමාණයක් ඇලෙන්න ලෝකයේ තිබුණයි කියන්නේ කිසිම දේක නෑහැ ඔක්කොම දැවිලා දැවිලා විනාශ වෙලා පරමාණ වෙලා පරමාණු බිදිලා කියලා ඒක අවසාන වෙලා. අතුරුු දහන් වෙලා ඉවරයි.

그러면 아무것도 남지 않고 뿌리째 무너져, 오로지 빈 ākāsa만 남습니다. 빈 자리만 있을 뿐, 세상에 있었다고 할 것은 아무것도 없습니다. 모두 타고 또 타서 무너져 가장 작은 알갱이가 되고, 그 알갱이마저 부서져 끝납니다. 사라져 버립니다.

ඊට පස්සේ අන්න ඒ අතුරු දහම් වෙච්ච කාලේ අන්තක්කල්ප 20ක් තියෙනවා. දැන් විනාශය දැන් මේ පවතින අන්තක්කල්ප 20 විස්සෙ වුනාම විනාශ වෙන අන්තක්කල්ප විස ගිහිල්ලා විනාශ වෙලා පවතින අන්තක්කල්ප 20 විස්සක් වෙනවා. ඊට පස්සේ එයා හැදෙන්න අන්තක්කල්ප 20ක් කරනවා. අන් එතටන් ආයුසරයක් මනුස්ස ලෝකයක් හැදිලා මනුස්සයෝ ජීවත් වෙන කාලය ඇතුලත.

그 뒤 그렇게 사라져 있는 때가 antarakappa 스물입니다. 이어지는 antarakappa 스물이 지나면 무너지는 antarakappa 스물이 지나고, 무너진 채 머무는 antarakappa 스물이 됩니다. 그 뒤 다시 생겨나는 데 antarakappa 스물이 걸립니다. 그 다음이 āyu(목숨)를 지닌 사람의 세상이 생겨 사람들이 살아가는 때입니다.

ඔන්න ඔය හැදිලා තියෙන කාලය තුළ තමයි බුදුවගරු ගන්නක් ඒ කල්පේ හෝ දෙන්නෙක් හෝ තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් හෝ වැඩිම ගහන්න පස්සේ. ඔය ආදි වශයෙන් කල්පයට බුදු බුදුවරු ගාණක් පහළ වෙන්න විවරණ ලැබුවය පාරමිතා පූර්ණය වෙච්ච මහෝසාධන් වහන්සේලා ඒකට ගැලපෙන අය වෙන් වෙනවා. සකස් වෙනවා ධර්මතාවය. අන්න ඒ සකස් වෙන ගාන තමයි ඒ කල්පයට පහළ වෙන්නේ බුදුවරු. සමහර කල්පොල

바로 그 생겨나 있는 때에 Buddha들이 몇 분, 그 kappa에 한 분이나 두 분, 세 분이나 네 분, 가장 많으면 다섯 분이 나십니다. 이처럼 kappa마다 Buddha들이 나시도록 vivaraṇa를 받고 pāramitā를 다 채운 mahā bodhisatta들이 거기에 맞는 이들로 나뉩니다. 이것은 dhammatā(이치)로 갖추어집니다. 그렇게 갖추어지는 숫자만큼 그 kappa에 Buddha들이 나십니다.

කල්පයට පහළ වෙන්නේ බුදුවරු. සමහර කල්පොල බුදුවරු එක්කෙනෙක්වත් නැහැ. එහෙම කල්පද දහ000ස් ගණන් ගෙවිලා යනවා. ඔය අතරකේ තමයි බුදධුවරයෙක් ලෝකේ පහළ වෙන කල්පයක් එන්නේ. එහෙම කාලෙකා බුදුවරු පස්වෙනි පහලෙන මහාභ කියන්නේ ඒකයි. එබඳු කල්පයක් නඑත් අති දුර්ලකෝ. දැන් මේ එහෙම ආපු කාලයක් තමයි මේ

어떤 kappa에는 Buddha가 한 분도 없습니다. 그런 kappa가 수천, 수만 지나갑니다. 그 사이에 비로소 Buddha가 세상에 나시는 kappa가 옵니다. 그런 때에 Buddha가 다섯 분 나시는 것을 mahā bhadda라고 하는 것입니다. 그런 kappa는 매우 드뭅니다.

දුර්ලකෝ. දැන් මේ එහෙම ආපු කාලයක් තමයි මේ කල්පය. ඉතින් අන්න ඒ වගේ කාලයක බුදුරජාණන් වහන්සේලා බෝසන් වහන්සේලා පෙරුම්පුරයාගෙන එනකොට ඒ ඒ කාලවල බුදු වෙච්ච බුදුරජරණන් වහන්සේලාගේ තමාගේ පාරමිතාව පූර්ණ වෙච්චහම විවරණයක් ලබනවා. දැන් මෙන්න මේ කාරණය ඔබ ලබලා පූර්ණ කරලා ඉවරයි කියලා. අන්න ඒ අවස්ථා 28ක් තමයි 28 බුදුරජයන්ගේ විවරණ කියන්නේ.

지금 이 kappa가 바로 그렇게 온 때입니다. 그런 때에 bodhisatta들이 pāramitā를 채우며 올 때, 그때그때 Buddha가 되신 분들 앞에서 자신의 pāramitā가 차면 vivaraṇa를 받습니다. '그대는 이것을 얻어 다 채웠다'고 말입니다. 그런 스물여덟 번의 때가 스물여덟 Buddha의 vivaraṇa라는 것입니다.

දැන් දොස් ලක්ෂ ගානක්ද කොහෙද බුද්ධ වෙලා තියෙනවා කියලා පෙන්නනවා. ඔහේ විවරණ ගත්තන් පටන් ඔය විසිහර බුදුවරුන්ගේ විවරණ ගත්ත කාලේ අතර. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය.

수십만 분이 Buddha가 되셨다고 보여 줍니다. 처음 vivaraṇa를 받으신 때부터 그 스물여덟 Buddha의 vivaraṇa를 받으신 때까지가 네 asaṅkheyya와 십만 kappa입니다.

ඉතින් ඒ බුදුවරයන්ගේ ඒක සම්බන්ධයක් පෙන්නපු දෙයක් නැහැ. අපේ බුදුපියාණන් වහන්සේට සම්බන්ධ විවරණ දුන්න බුදුපියාණන් වහන්සේලාගේ විස්තරය තමයි අටවිසි බුදුවරණන් වහන්සේලාගෙන් කියලා සම්බන්ධය තියෙන්නේ. ඒ අටවිසි බුදුවරු කියන්නේ ඒකයි.

그 Buddha들과의 관계를 따로 보여 준 것은 없습니다. 우리 Buddha께 vivaraṇa를 주신 Buddha들의 이야기, 그것이 스물여덟 Buddha와 이어지는 관계입니다. 그래서 스물여덟 Buddha라고 하는 것입니다.

නිවරණ ගත්ත පුදුරු අට දෙනා.

vivaraṇa를 주신 스물여덟 Buddha입니다.

සද්බුද්ධ නමස්කාරය කියන එකක් තියෙනවා. ඒ කියන්නේ මේ කල්පයයි මීට ඉස්සෙල්ලා විනාශ වෙන්න. ඉස්සෙල්ලා විනා තිබිච්ච කල්පයයි. ඒ කල්පේදී බුදුවරු තුන්දෙනෙක් පහළ වෙනවා. ඒ තුන් දෙනාගෙන් ඇසුරු කරලා හනම් දැන් මේ කල්පිටි හතර දෙනාගෙන්

satta buddha namaskāra(일곱 Buddha께 절함)라는 것이 있습니다. 이 kappa와 그 앞서 무너진 kappa를 말합니다. 앞의 kappa에 Buddha 세 분이 나셨습니다. 그 세 분과, 이 kappa의 네 분과 함께,

ගෞතම බුදුරජාන් වහන්සේ කකුසර කෝනාගම කාශ්‍යප ගෞතම හතර බුදුරජාණන් වහන්සේලාත් එක්කලා අර විපස්සී සිස්සූ කියන බුදුරජාණන් වහන්සේලා තුන් නමත් එක්කලා සත්බුදයන් වහන්සේලා නමස්කාර කිරීමේ ක්‍රමයකුත් අද තියෙනවා. ඒකත් විශේෂ දෙයක්.

Kakusandha, Koṇāgamana, Kassapa, Gotama 네 Buddha와 함께 Vipassī, Sikhī, Vessabhū라는 세 Buddha까지 일곱 Buddha께 절하는 방식이 오늘날에도 있습니다. 그것도 남다른 것입니다.

දැන් මේ මෙත් වරණය පිරිත් වලදී එහෙම හෙහ පෙන්නා තියෙනවා. නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධාන මම සත්බුදුරියන්ට නමස්කාර කරනවා.

이것은 paritta에서도 보여 줍니다. 'Namo sattannaṃ sammāsambuddhānaṃ', 곧 '나는 일곱 Buddha께 절합니다.'

විපස්සීස්ස නමත් වූ චක්ඛුමන්තස්ස සිටීමතෝ සිස්සපී නමත් වූ සබ්බූතානුකම්පීනෝ වෙස්ස බබුස්ස නමස්තු නහතකස්ස තපස්සත්තිනෝ නමත්තුක සන්දස්ස මාරසේ පමත්දිනෝ ඔයාදැසින් කෝනාගමනස්ස නමත් වූ බ්‍රාහ්මණස්සමතෝ කස්ස පස්ස නමත්තු වූ මුත්ත ගබ්බදී අංගීරස නමත් වූ සාක්‍යකුත්තස්සීමතෝ යෝහිමන් ධම්ම දේසී සබ්බ දුක්ඛාපනූදනං ඔය අදසනේ තියෙන්නේ සේසාමි නිබ්බුතාලෝකී යථාභූතං විපස්සතුන් චේජනාපිසුනා මහන්තා වීත සාරදා ඔය අද වශයෙන් එපිරිත විග්‍රහ කර පෙන්නන්න න

'Vipassissa nam'atthu cakkhumantassa sirīmato, Sikhissa pi nam'atthu sabbabhūtānukampino, Vessabhussa nam'atthu nhātakassa tapassino, nam'atthu Kakusandhassa Mārasenāpamaddino, Koṇāgamanassa nam'atthu brāhmaṇassa vusīmato, Kassapassa nam'atthu vippamuttassa sabbadhi, Aṅgīrasassa nam'atthu Sakyaputtassa sirīmato, yo imaṃ dhammaṃ desesi sabbadukkhāpanūdanaṃ, ye cāpi nibbutā loke yathābhūtaṃ vipassisuṃ, te janā apisuṇā mahantā vītasāradā.' 이처럼 그 paritta가 풀어 보여 줍니다.

ඉතින් අන්න එතන සත්බුදුරයන් වහන්සේලාගේ ගුණ කියලා. දානාටිය පටන් ගන්නත් ඕකෙත් ඕක කියනවා. දැන් මොකද මේ සත්බුදුරයන්ගේ විශේෂයක් තියෙනවා.

그러니 거기서 일곱 Buddha의 guṇa를 말합니다. Āṭānāṭiya를 시작할 때도 그것을 말합니다. 왜 그럴까요? 이 일곱 Buddha에게는 남다른 점이 있기 때문입니다.

පුදුරයන් නමස්කාරයක් වෙනවා තියෙනවා. ඒ විවරණ ගත්ත තැන් පටන්ගෙන ගෞරව පහාරයෙන් ඒ කරන්න. සත්බුද්ධ නමස්කාරයේදී මේ මෑත පහළ වුන හත් නමගත්තා. හත්බුදුරජාණන් වහන්සේ එතනිදි තව විශේෂයක් තියෙනවා.

Buddha들께 절하는 일이 있습니다. vivaraṇa를 받으신 때부터의 Buddha들께 우러르는 마음으로 그렇게 합니다. satta buddha namaskāra에서는 가까운 때에 나신 일곱 분을 듭니다. 일곱 Buddha께는 거기에 또 남다른 점이 있습니다.

මොකද විශේෂය? ඔය සත්බුදයන් වහන්සේලා දැකපු බ්‍රහ්මයෝ අදත් තියෙනවා අඛණිතා බබලව අපි ආර්ය මාර්ගය අනුගමනය කරනකොට ආර්ය බවට පත්වෙච්ච අනාගාමී සහ අරිසත්යට පත් වුණේ. මහා බ්‍රහ්මයෝ වශයෙන් ඉන්න අගනින්දා බලව බ්‍රහ්මයෝ අදත් ඉන්නවා. අපි ඒ බුදුරජාන්ට නමස්කාර කරනකොට ඒ බුදුන්ගෙන් බණ අහලා හිටන් ඒ තත්ත්වයට පත්වෙච්ච ඒ බ්‍රහ්මය එහෙ ඉඳලා අපිට උත්තම ශාන්තිය වරය ලබා දුන්න විමුක්තිය ලබාග පාදාන බුදුන්ගෙන් නමන නේද අර කියන්නේ.

무엇이 남다를까요? 그 일곱 Buddha를 뵌 Brahma들이 오늘도 Akaniṭṭha brahmaloka에 있습니다. 우리가 ariya magga를 따르듯 그 길을 따라 ariya가 된 anāgāmī와 arahant 자리에 이른 이들입니다. mahā Brahma로 있는 Akaniṭṭha의 Brahma들이 오늘도 있습니다. 우리가 그 Buddha들께 절할 때, 그 Buddha들께 가르침을 듣고 그 자리에 이른 Brahma들은 거기서 '우리에게 가장 높은 고요와 vimutti를 주신 Buddha께 절하는구나' 하는 것입니다.

ඒ අයට මේක ඇහෙනවා. කවුද ඒ නම කියලා ගරු කරන්නේ? අපිට මෙච්චර උත්තරිත ශාන්තිය මියුක්තිය, සලසාදුන බුදුන් වහන්සේට නමස්කාර කරන කෙනා කවුද මේ ලෝකේ ඉන්නේ කියලා. එහින් බලනවා දිවැීම. අන්න බලනකොට පේනවා පුද්ගලයෙක් ඒ පුතයන් නමස්කාර කරනවා.

그들에게 이것이 들립니다. '누가 그 이름을 부르며 받드는가? 우리에게 이토록 높은 고요와 vimutti를 마련해 주신 Buddha께 절하는 이가 이 세상 누구인가' 하고 거기서 dibba cakkhu(하늘 눈)로 내려다봅니다. 보면 한 사람이 그 Buddha께 절하는 것이 보입니다.

ඉතින් අපි තිී බුදුරජණන් වහන්සේගෙන් ගත්ත අය ඊළඟට ඉන්නවා. වෙස්ස පුත්‍රගෙන් බණ අහලා සෝවාන් වෙච්ච අනාගමී වෙච්ච අය ඉන්නවා. සුසඳ බුදුරජාණන් වහන්සේගෙන් කෝනාගම කායව ගෞතමය බුදුරජාණන් වහන්සේ බණ අහපුවායි ඉන්නවා. ඒ බුදුන්ට නමස්කාර කරන ඒ සියලු

그래서 Vipassī Buddha께 가르침을 받은 이들이 있고, 그 다음 Vessabhū Buddha께 가르침을 듣고 sotāpanna가 되고 anāgāmī가 된 이들이 있습니다. Kakusandha Buddha, Koṇāgamana, Kassapa, Gotama Buddha께 가르침을 들은 이들도 있습니다.

ඉන්නවා. ඒ බුදුන්ට නමස්කාර කරන ඒ සියලු බ්‍රහ්මය. අන්න අපි උත්තම අපි නමස්කාර කරපු අපිට මේ විමුක්තය සලසන්න බුදටයි අර ගරු කරන්න නමස්කාර කරන්න ඒ අහඬ අහලා ඒ අවිහ අතප්ප සුදස්ස සුදස්සතිය යකනිතක නෙමෙත් බඹලව පහේම ඉන්න බ්‍රහ්මයෝ ඔය මට්ටමේ අය ඉන්නේ.

그 Buddha들께 절하는 그 모든 Brahma들, 우리에게 vimutti를 마련해 주신 Buddha를 받들고 절하며 그 가르침을 들은 이들, Aviha, Atappa, Sudassa, Sudassī, Akaniṭṭha라는 다섯 brahmaloka에 있는 Brahma들, 그런 높이의 이들이 있습니다.

දැන් ශුද්ධාභවාස බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයෝ සතුටු වෙනවා. ඒ විමුක්තිය සරසා දුන්නා වූ බුදුලට නමස්කාර කරන ඒ මනුස්සයා දැකලා ඒ බ්‍රහ්මයන්ගේ ආශිර්වාදය ඔහු කරා පැතිකොට

Suddhāvāsa brahmaloka에 있는 Brahma들은 기뻐합니다. vimutti를 마련해 주신 Buddha들께 절하는 그 사람을 보고, 그 Brahma들의 āśīrvāda(복 빎)가 그에게로 퍼질 때,

උපරිම අනාගාමී ඵලයක් සාංක ඵලය උපරිමේ ඉන්න සුද්ධාවාස බ්‍රහ්මයන්ගේ ආශිර්වාදය ලැබෙන මනුස්සයාට බාධක දුරුවෙලා යනවා. ඒ නිසා තමයි සත්බුද්ධ නමස්කාරය කරලා පවා අපි දමු කර්මස්ථාන වඩන්නකොටත් ආරසාර සද්දුබුද්ධ නමස්කාරය කියන්න. ඒක හුඟක් වැදගත්.

가장 높이 anāgāmī 결과, arahant 결과의 꼭대기에 있는 Suddhāvāsa Brahma들의 āśīrvāda를 받는 사람에게서는 걸림돌이 사라집니다. 그래서 satta buddha namaskāra를 하고, 우리가 kammaṭṭhāna를 닦을 때에도 먼저 satta buddha namaskāra를 외라는 것입니다. 그것은 매우 중요합니다.

කර්මස්ථානයක් වඩනකොට සද්දබුත්ත නමස්කාරය නමස්කාර කරලා වඩනවා. අර බ්‍රහ්ම ආකර්ෂණය වැටෙනවා. හැබැයි අපි බ්‍රහ්ම ගතියගෙන ඒ ගාථාව කියන්න ඕනේ කටයුතු කරන්න ඕනේ. අපි ගත්තත් ඒ ගති ලක්ෂණය තියෙනවා නම් තමයි අර ආශිර්වාදය ආකර්ෂණයෙන් සම්බන්ධ වෙන්නේ. ඒ සුද්ධ බ්‍රහ්මයෙන්ගේ ආකර්ෂණය සම්බන්ධ වෙනකොට අශුද්ධ ඵලයගලට ඉන්න හිට ඒවා ඈත් වෙනවා. එහෙම සකස් වෙලා ඉන්නවා.

kammaṭṭhāna를 닦을 때 satta buddha namaskāra로 절하고 닦으면 그 Brahma들의 끌어당김이 내려옵니다. 하지만 우리가 Brahma다운 성품을 지니고 그 gāthā를 외고 행해야 합니다. 우리에게 그 성품이 있어야 그 āśīrvāda가 끌어당김으로 이어집니다. 그 깨끗한 Brahma들의 끌어당김이 이어질 때, 깨끗하지 못한 것들은 멀어집니다. 그렇게 짜여 있습니다.

ඒවා තැනට ඔබන විදිහට අපි ප්‍රයෝග සම්පත්තියක් වශයෙන් ගන්න සත්බුද්ධ නමස්කාරය පිරිත් පොතයෙන් බලාගන්න. දැන් මේ

제자리에 맞게 우리가 payoga sampatti(닦음의 바탕)로 삼을 수 있도록 satta buddha namaskāra를 paritta 책에서 찾아보십시오.

නමස්කාරය පිරිත් පොතයෙන් බලාගන්න. දැන් මේ තවත් මේ නමස්කාර පාටයේ පිළිබඳව අ අද මාපය කෙනෙක් කියලා කියනවා නමස්කාර පාඨය පිළිබඳව අර්ථවත්ව පාදා දෙන්න. දැන් මේවා හුඟාක් විග්‍රහ කරපු දහම් දැන් මේවා කැටිගත කරේ පටිගත කරපුවා කැටිගත කරපුවා තියෙනවා.

또 namaskāra 구절에 대해 어떤 분이 namaskāra 구절의 뜻을 풀어 달라고 합니다. 이것들은 여러 번 풀어 설명한 dharma로, 녹음해 둔 것이 있습니다.

අර ධර්ම දේශනා මේමේම ගුවන් ධර්ම දේශනාවලින් කරපු බවැටගත කරලා තියෙනවා. මොකද මේවට හුඟාක් වෙලා යනවාන අලි යලි විග්‍රහ කරන්න ගියාහම. මන් බොහෝ වතාව විග්‍රහ කරලා තියෙන්නේ ඒවා කලින් කලින් සෑහෙන වෙලාව ගියොත් අනිත් පන්නවලට පිළිතුරු දෙනා වෙලාවක් නෑහ. ඉතින් මේ

그 dharma desanā들, 라디오 desanā로 한 것들을 녹음해 두었습니다. 이것들을 다시 또다시 풀자면 시간이 많이 걸리기 때문입니다. 저는 여러 번 풀어 설명했습니다. 그것에 시간을 많이 쓰면 다른 질문들에 답할 시간이 없습니다.

පිළිතුරු දෙනා වෙලාවක් නෑහ. ඉතින් මේ ඔක්කොම කරපු විස්තර අපි අර මේ පටි අහන්න මේ පටිගත කරපැටිගත කරපු තියෙනවා. සීඩී තැටවිල්ල මේ දේශනාව ඔක්කොම තියෙනවා. මේ වගේ සූවිසි මහා ගුණ පිළිබඳව විග්‍රහ කරපු ඒ පිළිබඳව පෙන්නපු මාර්ගය තියෙනවා මේ කියන්නේ නවගුණ අරහදී ගාථා පිළිබඳව තේරුම් කරලා දෙන්න කියලා විග්‍රහ කරනවා. මේ 24 ගුණයම සම්බන්ධව එන හැටි, කෙලෙන හැටි සම්බන්ධ වෙන හැටි ඒ පටිවලෝ විග්‍රහ කරපුවා තියෙනවා. ඉතින් මේවා නැවත නැවත අහන්න

그래서 그렇게 풀어 설명한 것들을 모두 녹음해 두었습니다. CD에 이 desanā들이 다 있습니다. 이처럼 스물네 가지 큰 guṇa에 대해 풀어 놓은 것, 그에 대해 보여 준 길이 있습니다. 아홉 guṇa인 'arahaṃ' 등의 gāthā를 풀어 달라는 것인데, 이 스물네 guṇa가 어떻게 이어지고 어떻게 엮이는지 그 녹음에 풀어 놓았습니다.

තියෙනවා. ඉතින් මේවා නැවත නැවත අහන්න ගියාම වෙහෙසක් මිසා. ඒවා කාලේ යනවා. ඉතින් එතකොට තවත් අහන්න තියෙන ප්‍රශ්න වලට වෙලාව නැති වෙනවා. ඒ පටිගත කරපුවා තියෙනවා ඒ අයට සම්බන්ධ කරලා අපේ විජානත මහත්තයට හම්බවෙලා හිම් ඒ අර දකුණු උරේ පෙනෙන්න උරාලාවක් දැමීම ගැනද පහසලා දෙන්න කියලා ඉල්ලනවා.

이것들을 다시 또다시 하려 들면 수고일 뿐 시간만 갑니다. 그러면 더 들어야 할 질문들에 시간이 없어집니다. 녹음해 둔 것이 있으니, 그분들은 우리 Vijānanda 선생님을 만나 보십시오. 또 오른쪽 어깨가 드러나게 어깨천을 두르는 것에 대해 풀어 달라는 부탁이 있습니다.

දැන් මෙහෙම දේවලත් තියෙනවා. දැන් උරාලාවක් නැත්නම් අපි දන්නේ නැහැ අපි දකුණු උරේ පේන්න දානකොට මොකද කරන්නේ? ඒකේ සංකේත විවිධාකාරයි. දැන් යම්කිසි උරාලාවක් කියලා මේ අහන්න ම හිතන්නේ මේ සාතකයක් කියන එක.

이런 것도 있습니다. 어깨천인지 아닌지는 잘 모르겠지만, 오른쪽 어깨가 보이게 두르는 것은 무엇을 하는 것일까요? 그 뜻은 여러 가지입니다. 어깨천이라고 물은 것은 sāṭaka를 말하는 것이라고 생각합니다.

පාට ඉන්නේ දැන් අපි සිල් ගන්නකොට පාටකයක් පළින එක ෙන් මම හිතන්නේ මේ හරි සාටකය කියන වචනයෙන් පෙන්නන්නේ සා අට කය සාටකය අට අටක් සහිත වන්නාව කටයුතු වලින් ඇත්තේ සාතකයා තියෙන කෙනා. මොකක්ද අට ආර්යෂ්ඨාංගික මාර්ගයේ පෙන්නපු අටකින් යුක්තව කටයුතු කරන බව පෙන්නන්නේ

우리가 sīla를 받을 때 sāṭaka를 두르지요. 제 생각에 sāṭaka라는 말이 보여 주는 것은 'sā-aṭa-kaya', 곧 여덟을 갖춘 행위를 지닌 사람입니다. 여덟이란 무엇입니까? ariya aṭṭhaṅgika magga에서 보여 준 여덟을 갖추어 행한다는 것을 보여 주는 것입니다.

නිසා. එබන්ධ පුද්ගලයන්ගේ දරපු මේ සංකේතයක් නිසා. අන්න ඒකේ පෙන්නන්න හට සා අට කය සාටකය අටක් යහපත් වන්නා වූ අටකින් යුක්ත වන්නා වූ ක්‍රියාකලාපය ඇත්තා කියන එක තමයි සාටකයක් පළීමෙන් පෙන්නුම් කරන්නේ.

그런 사람들이 지니는 표시이기 때문입니다. 그것을 보여 주려고, 'sā-aṭa-kaya', sāṭaka, 곧 좋은 여덟, 여덟을 갖춘 행위를 지닌 이라는 것을 sāṭaka를 둘러 보여 주는 것입니다.

උත්තරීතර ධර්මයක් උතුරු උතුරු මිනිස් ධර්මයක් නිසා ඒක. ඒකට එනවා උතුරු බව පෙන්නන සළුව උතුරු සළුව කියලා. පාටකය නැත්නම් උතුරු සළුව කියලා. ඉතින් මේක දානකොට දකුණ ඇරෙන්න තමයි දාලා තියෙන්නේ. දකුණු දකුණු වත විෘත්ත වෙන්න මේක පෙන්නන්න.

그것이 가장 높은 dharma, uttari manussa dhamma이기 때문입니다. 그래서 위(uttara)를 보여 주는 천, uttarāsaṅga(uturu saḷuva)라고 합니다. sāṭaka 또는 uturu saḷuva라고 하지요. 이것을 두를 때 오른쪽이 드러나게 두릅니다. 오른쪽(dakuṇa)이 열려 있음을 보여 주려는 것입니다.

දැන් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. නරක දේ ඉවත් කරන්න නරක දේ දැනගන්න මොනවද නරක? හොඳ දේ ගැන අමත හොයන්න දෙයක් නැහ. මනාසේ ිහියෙන් ඉන්න අපි අතෙන් සිද්ධ වෙන් නරක මුණු හරියක් තියෙනවා නම් මොනවද පාප ධර්ම පාප ධර්ම ඉවත් කරන්න ඕනේ ඒක තමයි මහන්සි වෙන්න ඕනේ.

먼저 알아야 합니다. 나쁜 것을 없애려면 나쁜 것을 알아야 합니다. 무엇이 나쁜가? 좋은 것은 따로 찾을 것이 없습니다. 바른 sati로 있으면서 우리 손으로 일어나는 나쁜 것, 더러운 것이 있다면, 무엇이 pāpa dhamma인지 알고 그 pāpa dhamma를 없애야 합니다. 바로 그것을 위해 애써야 합니다.

දුශ්චරිත ධර්ම පාප ධර්මට කියනවා කුණු ගොඩව දා කුණු කියන එක තමයි දකුණු කියන්නේ. කුණු දාපන් උස්ස ඉන්න එපා. ඒක විවෘත කරගන්න. හැමලේ මනස විවෘත්ත කරලා තියෙන කුණු හොයාගන්න හොය හොයා දාපන් ඉවරගන්න.

duccarita dhamma, pāpa dhamma를 쓰레기 더미라고 합니다. 'dā kuṇu', 곧 '쓰레기를 버려라'가 바로 dakuṇu(오른쪽)라는 말입니다. 쓰레기를 버려라, 짊어지고 있지 마라, 그것을 열어 놓아라. 늘 마음을 열어 두고 거기 있는 쓰레기를 찾아라, 찾고 또 찾아 버려 끝내라.

දා කුණු පැත්ත තමයි විවෘත වෙලා තියෙන්න ඕනේ. දැන් හැමදේම පාපයක් දුශ්චර්තයක් මා තුළ නැගෙනවද කොයි මොහොතක හෝ ලෝභයක්, ද්වේශයක්, මෝහයක් මට පහළ වෙනවා කියලා මනාසීයෙන් ඉඳලා. ඒකට හේතුකාරක වන්නා වූ අරමුණ ආපු තැනීම පෑර කරන්න පුළුවන් වුනාන. අන්න ඒකේ සංකේතය තමයි දකුණ විවෘත කරලා තිබෙන්නේ.

쓰레기를 버리는 쪽이 열려 있어야 합니다. 내 안에 어떤 pāpa, 어떤 duccarita가 일어나는지, 어느 순간에 lobha, dosa, moha가 일어나는지 바른 sati로 지켜보며, 그것을 일으키는 ārammaṇa(대상)가 들어온 그 자리에서 바로 걸러 낼 수 있다면, 그 표시가 바로 오른쪽을 열어 둔 것입니다.

දකුණ විෘත කරලා තියා ගැනීමේ සංකේතය. ඉහින් දකුණව යුතන්න පළවිනකොට ඔය ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරනකොට ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් මගේ හිත ක්‍රියාපදන්න කොතනද කොටු වෙන්නේ? කොතනද ක්‍රියාත්මක වෙන්නේ? ඔන්න ඔය මනා සිහියෙන් ඉදීමට කියනවා සතිපට්ඨානයෙන් ඉන්නවා කියලා සිහියෙන් ඉන්නවා. සතිය පිහිට වගේ සති සම්භෝජංගයත් ඔතනයි.

오른쪽을 열어 두는 표시입니다. 그래서 오른쪽을 드러내 두를 때, ariya aṭṭhaṅgika magga를 따를 때, lobha, dosa, moha로 내 마음이 어디에 갇히는지, 어디서 움직이는지 봅니다. 그렇게 바른 sati로 있는 것을 satipaṭṭhāna로 있다, sati로 있다고 합니다. sati가 자리 잡듯 sati sambojjhaṅga도 바로 거기 있습니다.

මෙන්න මෙතන ඉන්නකොට ඒ එන කාරණය ධර්මයට අනුව විචක්ෂණය නැත්නම් ධර්මයට අනුකූලව බලනවා. විචක්ෂණ බුද්ධිය මෙහෙවලා. ධර්මය බලමු ධම්ම විචය සම්බුජ්ඣංගය එතන නැගි.

여기에 있을 때 들어오는 일을 dharma에 따라 살피고, dharma에 맞게 봅니다. 살피는 지혜를 부려 dharma를 보면 dhammavicaya sambojjhaṅga가 거기서 일어납니다.

එතකොට පේන්න පටන් ගන්න මෙන්න මේ ආකාරයෙන් මේ රාගයට හේතු වෙන්නේ රාගය දූෂය වෙන්නේ මෙහෙමයි. දැන් මේ ක්‍රියාවලියලියේ දූෂ්‍යතාවයට අවතට හේතු වෙන්නේ මෙහෙමයි. මේක අනුගමනය කරන ලෝකයාටත් අවඩතට හේතු වෙන්නේ මෙහෙමයි. දැන් මටත් අවඩයි ලෝකයාටත් අවඩයි මේක පහ කළ්තා. අන්න සතියෙන් දැකලා පහ කරනවා. නුවණින් තේරුම් ගත්තා සතියෙන් පිහි කරලා ඒ අරමුණය හැටි දැනගත්තා.

그러면 보이기 시작합니다. 이렇게 rāga가 생기고, 이렇게 rāga가 더럽힙니다. 이 흐름이 더러움과 해로움으로 이어지는 것은 이렇습니다. 이것을 따르는 세상 사람들에게도 해로움이 이렇게 생깁니다. 이것은 나에게도 해롭고 세상에도 해로우니 버려야겠다 하고, sati로 보고 버립니다. 지혜로 알아차리고 sati로 버리며 그 ārammaṇa가 어떤지 알게 됩니다.

සිහිනුවන පාවිච්චි කරා හිතනම් ඔය ඉදිට අයින් කරගන්න නකොට මෙන්න මේට එනවා ආර්යෂ්ඨාංගයක මාර්ගය වඩනවා.

sati와 지혜를 써서 마음에서 그것을 걷어 낼 때, 바로 여기에 이릅니다. ariya aṭṭhaṅgika magga를 닦는 것입니다.

ඔය පට කියිය ගිය හිට වැඩෙන්නේ නැහැ. භාවනා කරනවා කියලා එක එතෙන්නන හිදිහැනට වැඩෙනවත් නෙමෙයි. ඒවා නරකයි කියනවා නෙමෙයි. එිදා අපේ ජීවිතය කරන කටයුතු වල තියෙන පුරුදු පුහුණුකමක් තියෙන්න ඕනේ. ඒ ඒ කරන කටයුතු ලෝභයට සරහට මෝඩකමට හේතු වෙන එකක්ද මගින් මේ හිතෙන්නේ කියන්නේ කරන්නේ කියන එක දැනගෙන මනා සිහියෙන් එතන ඉන්න ඕනේ.

그저 앉아만 있다고 자라는 것이 아닙니다. bhāvanā를 한다며 거기 앉아 있기만 한다고 자라는 것도 아닙니다. 그것이 나쁘다는 말은 아닙니다. 날마다 우리 삶에서 하는 일들에 익힘과 길들임이 있어야 합니다. 하는 일마다 그것이 lobha, dosa, 어리석음으로 이어지는 것인지, 내가 생각하고 말하고 하는 것을 알아차리며 바른 sati로 거기 있어야 합니다.

දැන් අපිට ඕනකම තියෙන්නේ ධර්මය දැකලා මූල ධර්මය දර්ශනය කළාට පස්සේ ලෝභය, ද්වේශය, මෝහය ගිනි දෙන බවත් මේ සසර ගමනට හේතුකාරක බව දැනගන්න. මේ ටික ක්ෂේකට දැන් නිවුණා සැනසුණා කියලා දැනගන්නවා. දැන් අපි වැඩපිලා තියෙනවා බොන ක්‍රමෙන් හරි කමක් නෑ නිමා දමන්න ක්ෂය කර දමන්න. අන්න ඒකයි දැන් අපිට ඉරිලා තියෙනේ වැඩපිළිවෙ. මනාසියෙන්

우리가 바라는 것은 dharma를 보고, 뿌리가 되는 dharma를 본 뒤, lobha, dosa, moha가 불을 지르며 이 saṃsāra 길의 원인이 된다는 것을 아는 것입니다. 이것들이 다해 꺼지고 고요해졌다고 아는 것입니다. 이제 우리가 들어선 일은, 어떤 방법이든 좋으니 이것들을 끝내고 없애는 것입니다. 그것이 지금 우리 앞에 놓인 일의 차례입니다.

අපිට ඉරිලා තියෙනේ වැඩපිළිවෙ. මනාසියෙන් ඉදිලා ඉතින් ලෝභයෙන් ද්වේශයෙන් මොහෙන් තමන්ක් එන කතහිත වැට ගෝචර වෙනවද කියලා බලලා. ගෝචරෙනවා ඒවා වයින් කරගන්නවා. ඒකට කියනවා ආර්යෂ්ඨාංගික මාර්ගය සී නුවනින් වඩනවා කියලා. ඉතින් ඒ ටික කර ගැනීමයි.

바른 sati로 있으면서 lobha, dosa, moha로 자신에게 오는 생각이 드러나는지 살피고, 드러나면 그것들을 걷어 냅니다. 그것을 ariya aṭṭhaṅgika magga를 sati와 지혜로 닦는다고 합니다. 그러니 그것을 해내는 것입니다.

번역 고르기