와하라까 코리아
CD026-17

CD026 · 17번째 · 8분 · 원문 녹음

ehi bhikkhu-bhāva

ඒහි භික්ෂුභාවය

භික්ෂූ භාවය කියන්නේ මොකක්ද කියලත් මේ අහනවා. දැන් ඒක බුදුරජාණන් වහන්සේ පමණක් කරන දෙයක්.

bhikkhu-bhāva가 무엇이냐고도 묻습니다. 그것은 Buddha께서만 하시는 일입니다.

ඒක හැම කෙනෙක්ටම පුළුවන් කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම ධාරුචීරිය

그것은 누구나 할 수 있는 일입니다.

දෙයක්. ඒ වගේම ධාරුචීරිය ධාරු මගි ලියා තියෙන්නේ. මේක තමා දාරුචීරිය කියන එකයි නම. මේ ධාරුවචचीීරිය

또 Dārucīriya는 'dhāru'로 적혀 있는데, 이름은 Dārucīriya입니다.

දාරුචීරිය කියන එකයි නම. මේ ධාරුවචचीීරිය කියන භික්ෂන් වහන්සේට අර අට පිරිකට පූජා නොකළ නිසා එම අ ප්‍රවෘජාව ලබාගන්න පුළුවන් කමක් ලැබුනේ නැහැ කියලා හිතන් ධර්මය පෙන්නලා තියෙනවා.

이 Dārucīriya라는 bhikkhu께 그 여덟 parikkhāra를 올리지 않았기 때문에 그 pabbajjā를 얻을 수 없었다고 여기도록 dharma가 보여져 있습니다.

ධර්ම විග්‍රහ මේක පෙලා තියෙනවා බැරි වුනේ ඒකයි කියලා. අට පිරික සම්පූර්ණ නැති නිසා අට පිර සම්පූර්ණ කරෙන්න කියලා. ඒ සම්මතය දෙන්න.

dharma 풀이에 이것이 설명되어 있습니다. 못한 까닭이 그것이라고, 여덟 parikkhāra가 다 갖춰지지 않았으니 여덟 parikkhāra를 채우라고, 그 sammuti를 주라고 말입니다.

සම්මතය සම්මත ලෝකේ දෙන්නේ සම්මතය තුළ.

sammuti는 sammuti의 세상에서, sammuti 안에서 주어집니다.

අට පිරිකර කියන එකෙත් දෙකක් තියෙනවා. දෙපැත්ත අන්න අර අපි ඉස්සෙල්ලා කිව්වා ඇතුලේත් එක අර්ථයක් තියෙනවා දැහ අර්ථයක් පිටින් සම්මතයක් තියෙනවා. ඔය සම්මතයයි පරමාර්ථයයි කියන දෙකම වෙනම තෝරාගන්න ඕනේ.

여덟 parikkhāra라는 것에도 두 가지가 있습니다. 두 쪽이 있으니, 앞서 말했듯 안으로는 dharma의 뜻이 있고 밖으로는 sammuti가 있습니다. 이 sammuti와 paramattha 둘을 따로 가려내야 합니다.

යම්කිසි යම්කිසි ගාථාවක් නැත්නම් යම්කිසි දෙයක් කියනකොට දහම් වාක්‍යයක් කියනකොට ඒකේ ඇතුලේ තියෙන පරමාර්ථයක සම්මතය නෑහ කියලා ගොඩනාගන්න බැහැ.

어떤 gāthā나 무엇을 말할 때, dharma 구절을 말할 때, 그 안에 있는 paramattha와 sammuti가 없다고 세울 수는 없습니다.

ඒකේ සම්මතය විතර දැකලා පරමාර්ථයක් කිය එක නෑහැ කියලා හිතන නිගමනය කරන්න ලත්ද.

그 sammuti만 보고 paramattha는 없다고 결론지어서도 안 됩니다.

සම්මතය සම්මතය හැටියට දකින්න බැහැ. පරමාර්ථය පරමාර්ථය හැටියට දෙකම දකින්න ඕනේ.

sammuti를 sammuti로만 보아서는 안 됩니다. paramattha는 paramattha로, 둘 다 보아야 합니다.

අට පිරිකරත් යම් කෙනෙකුට දැරීමට නියම හේතු සම්පත් ඇත්තව වෙන්නේ. අටකින් පිරි කටයුතු කරගත්ත කෙනෙකුට ආර්යෂ්ඨාංගික මාර්ගයේ හංග අටක් පූර්ණ කරගත්ත කෙනාට

여덟 parikkhāra도 누군가 지니기에 알맞은 까닭이 갖춰지는 것은, 여덟으로 채우는 일을 해낸 사람, 곧 ariya aṭṭhaṅgika magga의 여덟 갈래를 다 채운 사람에게입니다.

අටෙන් පිර කටයුත්ත කෙරිලා ඉවරන්නේ නැත්නම් සම්මා සමාධිය ලැබූ කෙනෙකුත්. අට පිරිකරක් ලබන්න තියෙන නියම සුදුසුකම තියෙනවා.

여덟으로 채우는 일을 다 마치지 않았더라도 sammā samādhi를 얻은 사람이라면 여덟 parikkhāra를 받을 알맞은 자격이 있습니다.

ඒ සුදු සුදුසු තැන කියන්නේ අන්න ඒකයි.

그 알맞은 자리란 바로 그것입니다.

ඒ සුදුස්ස සුදුසු තැන තිබුණා නම් අද වෙනකොට ශරය පවරනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

සම්මා සමාධිය ඇති කෙනෙක් විතරක් මහන කළහනම් එතකම් ඉන්න ඇරල අද මේ ප්‍රශ්නේ එන්නේ නැහ.

sammā samādhi가 있는 사람만 pabbajjā를 주었다면, 그때까지 기다리게 했다면 오늘 이 문제는 생기지 않습니다.

ආර්ය ප්‍රථම ධ්‍යානයවත් ලැබුවට පස්සේ වහන කළා නම් ඔච්චර හසම්පදා කළ නම් අටෙන් පිරික යුත්තියට හේතු තියෙනවා. හිමිකම ලබලා තියෙන්නේ. එහෙන අට පිරට හිමික ලබන්න අටෙන් පිර කටහිත පූර්ණ කරපු කෙනෙක් වෙන්න ඕනේ. සම්මා සමාධියට

ariya의 첫 jhāna라도 얻은 뒤에 pabbajjā를 주었다면, 그렇게 upasampadā를 주었다면 여덟으로 채워진 일에 맞는 까닭이 있고, 받을 권리를 얻은 것입니다. 그러니 여덟 parikkhāra를 받을 권리를 얻으려면 여덟으로 채우는 일을 다 해낸 사람이어야 합니다.

කරපු කෙනෙක් වෙන්න ඕනේ. සම්මා සමාධියට ආර්යට්ඨාංගික මාර්ගය පූර්ණය කරලා තිබුණා. සම්මා සමාධියක් තිබුණ කෙනෙක් පැවිදි කරගත්තා නම් අට පිරි හිලානම් අද ප්‍රශ්නයක් මුනව මතු වෙන්න විදිහක් නැහ.

sammā samādhi까지 ariya aṭṭhaṅgika magga를 다 채웠었다면, sammā samādhi가 있던 사람에게 pabbajjā를 주고 여덟 parikkhāra를 주었다면 오늘 문제가 솟아날 길이 없습니다.

උන්වහන්සේ එතනවා සම්මා ඥානයයි සම්මා විමුක්තියයි පූර්ණය 10ය පූර්ණය කරගන්න සම්පූර්ණ වෙන්නේ.

그분은 거기서 sammā ñāṇa와 sammā vimutti를 채워 열 가지를 다 채움으로써 온전해집니다.

බාධාති විචකය නැති වෙලා ගියාම විශාල පහසුවක් ලැබිලා වෙන ඔක්කොම වැඩ කට පැත්තකින් තියෙන තමන්ගේ වැඩිය අප්‍රමාදව කරගෙන සම්මා ඥානය සම්මා විමුක්තිය පූර්ණ වෙන්න අරිහත්යට පත් වෙනවා. ඔතෙන්ට එනකන්

걸림돌과 vicikicchā가 사라지면 큰 편안함을 얻어, 다른 모든 일을 한쪽에 두고 자기 일을 appamāda로 해 나가 sammā ñāṇa와 sammā vimutti가 채워져 arahant에 이릅니다.

වෙන්න අරිහත්යට පත් වෙනවා. ඔතෙන්ට එනකන් ඊට ඉස්සෙල්ලාම මහන කරන්න ගියහ තමයි දමලා යන්නේ ඔය ඔක්කොම කරන්නේ වල් වැඩ කරන්නේ ඔක්කොම වෙලා තියෙන්නේ ඒකයි. නොගැලපෙන පැත්තට යන්නේ. උපක්‍රමදලා නරක වැඩ කරන්නේ ඔය හේතු. ඉතින් ඒකෙන් අපි දකිනවා අට

거기 이르기도 전에 먼저 mahaṇa부터 되러 가니까 내던지고 떠나는 것이고, 온갖 엉뚱한 짓을 하는 것이며, 모든 것이 그렇게 된 까닭이 그것입니다. 맞지 않는 쪽으로 가고, 꾀를 부려 나쁜 짓을 하는 까닭이 바로 그것입니다.

ඔය හේතු. ඉතින් ඒකෙන් අපි දකිනවා අට පිරිකර කියන එකේ අර්ථය ඒකයි. ඉතින් එබඳුවන්නා වූ අටකින් පිරි කටයුතු කරන කෙනාට සම්මතයක් වශයෙන් තමයි ඔය අට පිරිකරක් හැදිලා ඉතින් එතකොට ඒ ටික අපි දකින්න ඕනේ.

그러니 거기서 우리는 여덟 parikkhāra의 뜻이 그것임을 봅니다. 그런 여덟으로 채우는 일을 하는 사람에게 sammuti로서 이 여덟 parikkhāra가 만들어진 것이니, 그것을 우리가 보아야 합니다.

ඒ තියෙන අට පිරිකරයේ ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයට අනුකූලව පිහිටපු ගුණධර්ම අටක් තියෙන අහ අටාකාරී ගුණධර්ම තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් පූර්ණය කරගන්නේ.

그 여덟 parikkhāra에는 바탕이 있습니다. 그 바탕에 맞게 자리 잡은 여덟 guṇa가 있는데, 그 여덟 가지 guṇa를 ariya aṭṭhaṅgika magga로 채우는 것입니다.

ඉතින් එපුවන්නා වූ කෙනෙකුට අර අටපිටි හුඟාක් වැදගත්. ඒක විශාල ආනිසංසයක් ලැබෙනවා.

그런 사람에게 그 여덟 parikkhāra는 매우 중요합니다. 큰 ānisaṃsa를 얻습니다.

ඉතින් අපි එපඳුන්නාහා උත්තමයන්ටයි මේ යට පිරිකටර වෙන් කරලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කියලා නැහනම් අරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය සහසා පූජා කරනවා කියලා පුද්ගලයා නොතිබ පූජා කරවන්නේ ඕක.

그래서 우리가 그런 훌륭한 분들을 위해 이 여덟 parikkhāra를 따로 떼어 Buddha, Paccekabuddha, 큰 arahant들께, 아니면 'Buddha를 앞세운 큰 Saṅgha 보배께 올립니다'라고 하여 어떤 사람을 정하지 않고 올리게 하는 것이 바로 그것입니다.

දැන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය ඒකාන්තයෙන් සම්මා සමාධියෙන් යුත්තයි. ඒ නිසාම අපිට කිසි ප්‍රශ්නක් නැහැ. ඒ බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය නිසා පූජා කරපුහම සාංඝික පූජාවක් වුණා.

Buddha를 앞세운 큰 Saṅgha 보배는 틀림없이 sammā samādhi를 갖추고 있습니다. 그래서 우리에게 아무 문제가 없습니다. Buddha를 앞세운 Saṅgha께 올렸으니 saṅghika 올림이 된 것입니다.

දැන් සාක පූජා කරන්න අද හදා තියෙන සම්ප්‍රදාය මොකක්ද? අර මේ මහනුවර යුගයේදී හදපු ගාථා පළ ඉමං භික්ඛං සාත පරික්ඛාරං සපරික්ඛාරං බුද්ධ පමුඛස්ස භික්ඛු සංඛස්ස දේම කියලා වාක්‍ය කිව්වේ නැත්නම් සායකර වෙන්නේ නෑහ කියලා හිතාගෙන ඉන්නේ.

그러면 오늘날 saṅghika로 올리려고 만들어 둔 관습은 무엇입니까? Mahanuwara 시대에 만든 gāthā, 'imaṃ bhikkhaṃ saparikkhāraṃ buddhapamukhassa bhikkhusaṅghassa demi'라는 구절을 말하지 않으면 saṅghika가 되지 않는다고 여기고 있습니다.

බුදුරජාණන් වහන්සේ අනුමත කරපු වාක්‍යයක් නෙමෙයි ඕක පස්සේ ඔය හදාගත්ත වාක්‍යයක්. පාලියෙන් හදපු වාක්‍යයක්. පාලියෙන් කියලා සාක කරන්න පුළුවන් සිංහලෙන් කියලා සාක කරන්න පුළුවන්.

그것은 Buddha께서 허락하신 구절이 아니라 나중에 만든 구절입니다. Pāli로 만든 구절입니다. Pāli로 말해도 saṅghika로 올릴 수 있고, 싱할라말로 말해도 saṅghika로 올릴 수 있습니다.

මේ භික්ෂා දානේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරනවා පූජා කරනවා ගතු වතාව කියලා පූජා කරනවා සාංික වෙලා ඉවරයි.

'이 bhikkhā dāna를 Buddha를 앞세운 큰 Saṅgha 보배께 올립니다'라고 세 번 말하고 올리면 saṅghika가 되어 끝납니다.

ඉතින් ඔ සම්මත අරගෙන ඉවෙලා ඒක ගොන්නගා ගත්ත එබෙන් උපසම්පදා භික්ෂන් වහන්සේලා පස් නමක් නැහ නම් සහික කරන්න බැහැ. ඉතින් ඒ ගවාක්ය කිව්වේ නැම් සහනයක වෙන්නේ නැහැ. ඉතින් ඔයා වශයෙන් ක්‍රම හදාගෙන තියෙනවා. ඒවා එකක්වත් ධර්මය පෙන්නපු ක්‍රම නෙමෙයි.

그런데 그 sammuti를 가져다 쌓아 올려, upasampadā를 받은 bhikkhu 다섯 분이 없으면 saṅghika로 할 수 없다, 그 구절을 말하지 않으면 saṅghika가 되지 않는다는 식으로 방법들을 만들어 두었습니다. 그 가운데 어느 것도 dharma가 보여 준 방법이 아닙니다.

එහෙම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. සාක කරනවා කියන්නේ විනය කර්ම කරනවා කියන්නේ ඒක. ඒකට කොහොය මළුවක් තියෙනවා. කොහේ සීමාට උපසම්පදා භික්ෂුන් වහන්සේලා මිසාමණය කෙනෙතුලෙන්න ඉඩක් නැහැ. එහෙම ඉන්නවා නම් එහෙම උපසම්පදා කරන කර්මය හරියන්න එත් නැහැ. සංඝ කර්මය. දානිම සංඝ කර්මයක්

그런 문제는 없습니다. saṅghika로 한다는 것, vinaya kamma를 한다는 것이 그런 것이라면, 그것에는 uposatha 마당, 곧 sīmā가 있습니다. 그 sīmā 안에는 upasampadā를 받은 bhikkhu들만 있고 sāmaṇera는 들어올 자리가 없습니다. 그런 이가 있으면 upasampadā를 주는 kamma도 바로 서지 않습니다. 그것이 saṅgha kamma입니다.

නැහැ. සංඝ කර්මය. දානිම සංඝ කර්මයක් නෙමෙයි. මේක කියන්නේ ගිහිය. ගිහි කෙනෙක් නෑ සාංක කරන්නේ පූජා කරන්නේ. ඉතින් ගිහිය

dāna는 saṅgha kamma가 아닙니다. 이것은 gihi가 하는 것입니다. gihi가 saṅghika로 올리는 것입니다.

ගිහි කෙනෙක් තමාගේ දේ සංඝය අවුස්ස පූජා කරන ගාථාව වාක්ය කියලා පූජා කරන්නේ ගිහි කෙනා නම් මේ සාංඝික කරන්නේ අහ පැවිදි අය ගිහිය අයෙන් අරගෙන පැවිදි අය ගන හිටම් පෝය මළුවේ තියාගෙන ඒ දානයේ සාංික කරලා ඉන්න කට්ටිය කරලා ගත්තා නම් එහෙම කරමයක් තියනා කිය ඒක සංඛ කර්මයක් කරගන්න ඕන එකක් ඒකයි සාංක ධානය කියලා. බුදුරජාණන් වහන්සේ සාංක

gihi가 자기 것을 Saṅgha께 올리는 구절을 말하고 올린다면 그것은 gihi가 하는 일입니다. 그런데 pabbajita들이 gihi에게서 받아 uposatha 마당에 두고 거기 있는 이들이 그 dāna를 saṅghika로 만든다면, 그런 kamma가 있다고 하면 그것은 saṅgha kamma로 해야 하는 일이고, 그것을 saṅghika dāna라고 하는 것입니다.

සාංක ධානය කියලා. බුදුරජාණන් වහන්සේ සාංක දාන්න දෙන්න කිව්වේ උපාසක උපාසිකාව දෙනවා. ඒගොල්ලෝ මහන්න පැවිදියේ නෙමෙයි ඉන්නේ. ඒගොල්ලන්ට වාක් ඒගොල්ලන්ට පුළුවන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරනවා කියලා පූජා කරන්න. අන්න ඒ පූජාවට කියනවා සාක දානය.

Buddha께서 saṅghika dāna를 주라고 하신 것은 upāsaka와 upāsikā가 주는 것입니다. 그들은 mahaṇa나 pabbajjā에 있지 않습니다. 그들이 'Buddha를 앞세운 큰 Saṅgha 보배께 올립니다'라고 말하고 올릴 수 있습니다. 바로 그 올림을 saṅghika dāna라고 합니다.

ඉතින් ඒ නිසා පුද්ගලික දානය කෙසේ ඒවත් සාංඝික දානය සමානවසන්තියා කෙසේ ඒවත් කියන්නේ නෑහැ කියලා බුදුරජාණන් දේශනා කරනවා. කොහොම සම බැහ. ඉතින් ඒ සාක

그래서 puggalika dāna는 어떻게 해도 saṅghika dāna와 같아지지 않는다고 Buddha께서 설하십니다. 어떻게도 같을 수 없습니다.

දේශනා කරනවා. කොහොම සම බැහ. ඉතින් ඒ සාක දානය දෙන්න පුළුවන්කම අද තියෙද්දි. අපේ අය හංගාගෙන ඉන්නවා. හොරෙන් හරි කියනවා හාමුදුරුවන්ට පුද්ගලිකව පූජා කරලා යන්න ඕනේ කියලා මොනවා හරිද අප්‍රමාණ ව්‍යාහපතක් කරගන්න තියෙන සාංක දානේ කියා දීලා නැති නිසාම ඒ ආනිසංසයේ අප්‍රමාණ බව දන්න නැති නිසා. අර වෙලාවෙන්

그런데 오늘 saṅghika dāna를 줄 수 있는 길이 있는데도 우리 사람들은 그것을 숨기고 있습니다. 몰래라도 스님께 개인으로 올리고 가야 한다고 무엇이든 말합니다. 헤아릴 수 없는 이익을 지을 수 있는 saṅghika dāna를 가르쳐 주지 않았고, 그 ānisaṃsa가 헤아릴 수 없음을 모르기 때문입니다.

අප්‍රමාණ බව දන්න නැති නිසා. අර වෙලාවෙන් පැහැලා හොරෙන් මට පූජා කරලා යන්න බලා ඉන්නවා ජයන්ත මහත්තයෙ පොඩ්ඩක් අහගෙන

그래서 틈을 엿보아 몰래 저에게 올리고 가려고 기다립니다. Jayanta 씨, 잠깐 들어 보세요.

ජයන්ත මහත්තය කියනවා නේ ම මම කියන්න ඕන එක ජයන්ත මහත්තයාට කියක් තියනවා මෙන්න මේ කියන්න. මට හැම කියන්න බැරි ඒක ජයන්ත මහත්තය මෙතන ප්‍රකාශ කරන ජයන්ත මහත්තයා

Jayanta 씨가 말하는 것은 제가 말해야 할 것입니다. Jayanta 씨에게 바로 이것을 말하라고 맡긴 것이 있습니다. 제가 다 말할 수 없는 것을 Jayanta 씨가 여기서 밝히는 것입니다.

මහත්තය මෙතන ප්‍රකාශ කරන ජයන්ත මහත්තයා බක් හැදිලා ෙතන කියනවා ඒක යනවා නෙමෙයි

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මොකද අද වෙනකොට එහෙම ප්‍රශ්නයකුත් ඊ පේදලා තියෙනවා. ජයන් මහත්තයාට ඕන ඒවා මෙතන

오늘날 그런 문제도 드러나 있기 때문입니다.

තියෙනවා. ජයන් මහත්තයාට ඕන ඒවා මෙතන කියනවා ජයන්ත මහත්තය අහන්න නෙමෙයි මේ ඇවිල්ලා න්නේ අපි බොහොම කතාවක්. ඒක එහෙම

Jayanta 씨가 하고 싶은 말을 여기서 하는 것도 아니고, Jayanta 씨 말을 들으려고 여기 온 것도 아닙니다. 우리가 많이 나눈 이야기입니다.

ඇවිල්ලා න්නේ අපි බොහොම කතාවක්. ඒක එහෙම එකක් නේ ජයන්ත මහත්තයෙ නෙම කියන නෙමෙ මට කියන්න ඕනේ නා උදේරයට කියන්න බැරි හින්දා මේවාන්න බැරි හින්දා ජයන්ත මහත්තයා මෙන්න මේ ටික මෙන්න මේ ආකාරයෙන් ඒ මිනිස්සුන්ට කියන්න මනුස්ස ඇහෙන අයට අපේ පින්වත් පිරිසව ඒ පින්වත් වලට කියන්න කියලා. එහෙම දැනුම් දීමක් කරලා තමයි ඒවන්නේ. ඔය ඉර

그런 것이지요, Jayanta 씨. 제가 말해야 하는데 그 자리에서 말할 수 없기 때문에, Jayanta 씨에게 '바로 이것들을 이런 식으로 사람들에게, 듣는 우리 착한 대중에게 말해 주십시오'라고 알려 주고 나서 그렇게 하는 것입니다.

දැනුම් දීමක් කරලා තමයි ඒවන්නේ. ඔය ඉර සුදුස්සයෙක් නිසා. ඉතින් මේ වගේ තැන් වලදී

그분이 알맞은 사람이기 때문입니다.

සුදුස්සයෙක් නිසා. ඉතින් මේ වගේ තැන් වලදී සමහර අය එහෙම කරනවා කියලා මේ මොකද තරා විදිහ නිර්ණාම කියවමකුත් මේ ඇහ වෙලා තිබුණා එහෙම අවස්ථාව

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ කියන්නේ නොගැලපෙන වැඩක් කරනවා කියලා.

곧 맞지 않는 일을 한다는 것입니다.

ඉතින් එහෙම නොගැලපෙන දෙයක් කරන්න කිසි කෙස් ගහවත් එහෙම කියනවා මටත් ඇහෙනවානේ සද්දි එහෙම දෙයක් නොගැලපෙන දෙයක් කියන්නේ නැහැ. මම කියා දීලා දැනු තමයි මෙහත් දැනුවත් කරන්නේ. ඒකට කෙනෙක් නැති නිසා ඒක කෙන ගැලපෙන කෙනෙක් නිසා. ඉතින් ඒ වගේ

그렇게 맞지 않는 일을 하라고는 머리카락 한 올만큼도 말하지 않습니다. 그런 말을 하면 저에게도 들리니까요. 맞지 않는 일은 말하지 않습니다. 제가 가르쳐 준 것을 이분이 알리는 것입니다. 그것을 할 다른 사람이 없고, 그분이 알맞은 사람이기 때문입니다.

කෙන ගැලපෙන කෙනෙක් නිසා. ඉතින් ඒ වගේ අවස්ථාව දැන් අපි බලමු දැන් මේ වගේ අපි දකින්න ඕනේ.

그런 경우를 이제 살펴봅시다. 이런 것을 우리가 보아야 합니다.

දැන් මේ වගේ මේ දාරු සීරිය වැනි අයට ඉතින් ඒ ඒඳු මේ ලෞකික වශයෙන් ලබන්න තියෙන එක එකක්. ලෝකෝතර ධර්මය අෂ්ට පරිෂ්කාරය තව එකක්. ඒකෙන් කරන්නේ සසර මග කෙළවර කරන එක.

이 Dārucīriya 같은 이들에게는 lokiya로 얻을 것이 하나 있고, lokuttara dharma인 여덟 parikkhāra가 또 하나 있습니다. 그것으로 하는 일은 saṃsāra 길을 끝내는 것입니다.

දැන් සසර මග වඩන එකක් තමයි මහණ මෙහෙව කියලා බුදුරජාණන් වහන්සේ අමතරනකොට අට පිරික කරගින් පූර්ණ වෙලා හිටන් ඇදුම් සිවුරු සකස් වෙලා, පාත්‍ර ලැබිලා, මැවිලා ඇවිදින් ඒ විදිහට එන්නේ. එහෙනම් එබඳු සත්වයනය ඒක ලෞකික ලැබීමක්. ඒක පින් ඵලයක්. පුණ්‍ය ඵලයක්.

그런데 saṃsāra 길을 기르는 것 하나가 바로 이것이니, Buddha께서 '오너라, bhikkhu여'라고 부르실 때 여덟 parikkhāra가 다 채워진 채로, 옷과 cīvara가 갖춰지고 patta를 얻어, 저절로 생겨나 그렇게 오는 것입니다. 그렇다면 그런 존재에게 그것은 lokiya의 얻음입니다. puñña의 열매, puñña의 phala입니다.

ආර්ය මාර්ගය යට කරගන්න එක ලෝකෝත්තර ඵලය ලබා දෙන එකක්. ලෝකෝත්තර ඵලයට ලෞකික දේවල් නිෂ්පාදනය කරන්නේ. ඒක ලෞකික පිනකින් තමයි ලෞකික ඵලයක් නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා

ariya magga를 닦는 것은 lokuttara phala를 주는 것입니다. lokiya 것들을 만들어 내는 것은 lokiya puñña이니, lokiya puñña로 lokiya phala를 만들어 냅니다.

ලෞකික ඵලයක් නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා දාරුචීරිය ලෝකෝත්‍ර ඵලින් අට පිරිකරින් සම්පූර්ණයි. සංගත්තයෙන්ම සම්පූර්ණයි.

그래서 Dārucīriya는 lokuttara phala로, 여덟 parikkhāra로 다 갖춰져 있었습니다. 참뜻으로는 온전히 갖춰져 있었습니다.

හැබැයි ලෞකික ඵලය ලබන්න ඒකට අවශ්‍ය පින කරලා තිබිච්ච නැති නිසා එහි භික්ෂූභාවයන් මහන කෙබ ලෞකික ඵලය ලබා බැරි වුණේ. ඒ නිසායි පෙන්නුවේ අනු හොයාගෙන ඉන්න කියලා. කට අටපිට සම්පූර්ණ කරගෙන ඉන්න.

하지만 lokiya phala를 얻는 데 필요한 puñña를 지어 두지 않았기 때문에 ehi bhikkhu로 mahaṇa가 되는 lokiya phala를 얻을 수 없었습니다. 그래서 '찾아서 갖추고 오라, 여덟 parikkhāra를 다 갖추고 있으라'고 보이신 것입니다.

ඉතින් මෙහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ඉතින් එහි භික්ෂූභාවයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක මැවිලා එන්න තමන්ගේ වාසනාව

이런 경우들이 있습니다. 그러니 그것은 ehi bhikkhu-bhāva로는 얻을 수 없습니다. 그것이 저절로 생겨나 오려면 자기의 vāsanā가…(여기서 끊김)

번역 고르기