와하라까 코리아
CD026-18

CD026 · 18번째 · 16분 · 원문 녹음

Yamapāla들

යම පල්ලෝ.

අපකර්මයක් කෙනෙක් කරපුවහම අපාගත වුනාට පස්සේ ඒ සත්වයාට වද හිංසා දෙන්න. ඒට අනුකූල වන්නා වූ දේවල් කරන්නේ යම පල්ලන් කියලා පිරිසක් ඉන්නවා කියන ධර්මය සඳහා වෙනවා. එතකොට යමඵල්ලන් වෙලා එවන ස්ථාන වලට

누군가 나쁜 kamma를 지어 apāya에 떨어진 뒤, 그 satta에게 고문과 괴롭힘을 주는, 거기에 맞는 일을 하는 Yamapāla라는 무리가 있다는 dharma가 전해집니다.

වෙනවා. එතකොට යමඵල්ලන් වෙලා එවන ස්ථාන වලට පත්වීමට හේතු වන්නේ කුසලයක්ද අකුසලයක්ද කියලා අහනවා. කල්ලං කල්ල විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කල්ල සුක්ඛං කල්ල සුඛ විපාකං කියලා විපාක පල දෙන ක්‍රම තුනක් තියෙනවා.

그러면 Yamapāla가 되어 그런 곳에 이르게 되는 까닭이 kusala인지 akusala인지 묻습니다. kaṇhaṃ kaṇhavipākaṃ, sukkaṃ sukkavipākaṃ, kaṇhasukkaṃ kaṇhasukkavipākaṃ이라고, vipāka가 열매를 맺는 길이 세 가지 있습니다.

කළු සහ කළු විපාක කියන්නේ ඒ පාප කර්ම සහ පාප කර්මයන්ම පාර ගත්ත විපාක.

검고 검은 vipāka란 pāpa kamma와, 그 pāpa kamma가 그대로 길을 잡아 맺은 vipāka입니다.

මෙන්න මේ විපාකයට ගිය ගිය තැන් අරමුණු වෙන දේ අනිෂ්ඨ අරමුණක් අප්‍රිය අරමුණක්ම අරමුණු වෙන විදිහේ ස්ථානයකට පත්වෙලා දුකක්ම ගෙන දෙන මිසත් සැප මාත්‍රයක් ලබන්න බැරි ආකාර වන්නාවූ විපාක ඵලයක් ලබනවා. ඒක තමයි අටමහා නරකේ තැන්වල තියෙන දුක් විපාක දෙන නිරගත වෙන සත්ත්වය. කල්ලම් කල්ල

이 vipāka를 받으면 가는 곳마다 마주하는 것이 바라지 않는 것, 싫은 것뿐인 자리에 이르러, 괴로움만 가져다줄 뿐 즐거움이라고는 조금도 얻을 수 없는 vipāka의 열매를 받습니다. 그것이 바로 여덟 큰 niraya에서 괴로운 vipāka를 받는, niraya에 떨어진 satta입니다.

දෙන නිරගත වෙන සත්ත්වය. කල්ලම් කල්ල විපාකං. කළු සහ කළු විපාකයෙන් හටගත්ත කර්ම විපාකය. සුක්ඛං සුඛ විපාකං කියලා කොටසක්

kaṇhaṃ kaṇhavipākaṃ, 곧 검고 검은 것에서 생긴 kamma vipāka입니다.

විපාකය. සුක්ඛං සුඛ විපාකං කියලා කොටසක් තියෙනවා. සුදු සහ සුදු විපාක ඒ කියන්නේ ඒක ඉන්න තැන්වල සුද්ධාවාස බ්‍රහ්ම නැත්නම් ඉහලා තියෙන්න බ්‍රහ්ම තලවල ඉන්න බ්‍රහ්මයෝවා වගේ වාගේ සුදු සහ සුදු විපාක බයක් ඇති ගැන ඇති කරවන්න හේතු වෙන්න විදිහේ කර්ම විපාක දුක් විපාකයක් එන්නේ නැති. ඉන්ද්‍රියන්ට ගෝචර වෙන හැම එකක්ම

sukkaṃ sukkavipākaṃ이라는 갈래도 있습니다. 희고 흰 vipāka, 곧 Suddhāvāsa Brahma나 그 위 Brahma 세계에 사는 Brahma들처럼, 두려움을 일으킬 만한 kamma vipāka나 괴로운 vipāka가 오지 않는 것입니다.

නැති. ඉන්ද්‍රියන්ට ගෝචර වෙන හැම එකක්ම ප්‍රියමනාප දේම ගෝචර වෙන විදිහ පරිසරයි. ඒ ප්‍රශ්ට කියනවා සුඛ විපාක පරිසරය

indriya에 닿는 모든 것이 마음에 드는 것뿐인 둘레입니다. 그것을 즐거운 vipāka의 둘레라고 합니다.

මනුස්සය සහ විනිපාතික අතුර සහිත කොටසක් ඉන්නවා කියා අපි නවද එක්තරා දේව කොට්ඨාස භූත කොට්ඨාස අතර කොටසක් කල්ල සුඛං කල්ල සුක්ඛ විපාකං කියන මේ කොටසෙන් උපදිනයි.

사람과 vinipātika 사이에 한 갈래가 있다고 우리는 압니다. 어떤 deva 무리와 bhūta 무리 사이의 한 갈래가 kaṇhasukkaṃ kaṇhasukkavipākaṃ이라는 이 갈래에서 태어납니다.

කළු සුදු සහ කලුසු සුදු මිශ්‍ර විපාක දැන් මනුස්සයෝ ඉන්නේ කල්ල සුඛං කල්ල සුඛ විපාකං කියන එකි. කළුසු මිශ්‍ර පිනක් පවක්

검고 흰, 검음과 흼이 섞인 vipāka입니다. 지금 사람들은 kaṇhasukkaṃ kaṇhasukkavipākaṃ이라는 그 갈래에 있습니다.

විපාකං කියන එකි. කළුසු මිශ්‍ර පිනක් පවක් මිශ්‍ර දෙයක් කරපුවනම ඒ මිශ්‍රණය උපදින එක්කෙනෙක් ඉන්නවා. දැන් මිශ්‍ර වෙනවා

검음과 흼이 섞인, puñña와 pāpa가 섞인 일을 하면 그 섞임으로 태어나는 이가 있습니다.

එක්කෙනෙක් ඉන්නවා. දැන් මිශ්‍ර වෙනවා කියන්නේ කොහොමද? පාපයට පින මිශ්‍ර වෙන්නෙත් නැහ පිනට පව මිශ්‍ර වෙන්නෙත් නැ. මිශ්‍ර වෙනවා කියලා පරිහාර කරගන්නවා.

그러면 섞인다는 것은 어떻게 섞이는 것입니까? pāpa에 puñña가 섞이지도 않고 puñña에 pāpa가 섞이지도 않습니다. 섞인다고 풀어서 말하는 것입니다.

පිනක් කරන වෙලාවේදී පින දෙපස තියෙන කටයුතු. ඒකට පරිවාර ධර්ම වෙනවා. උපනි නිරය වෙනවා. නිශ්‍රය වෙන්නේ නෑ පිනකට පවාක්, පවකට පිනක්. නිශ්‍රය කියන්නේ පුණ්‍ය

puñña를 지을 때 그 puñña 양옆에 있는 일들이 그것에 딸린 parivāra dhamma가 됩니다. upanissaya가 됩니다. puñña에 pāpa가, pāpa에 puñña가 nissaya가 되지는 않습니다.

පවකට පිනක්. නිශ්‍රය කියන්නේ පුණ්‍ය චිත්තයා පහල වුනහම ඒකේ පහළ වෙන්නේ පුණ්‍ය චෛතසික මිසා. පාප චෛතසිකයක් ඒ පුණ්‍ය චෛතසිකයට ඇතුලත් වෙන්න බැ. මේකයි කිව්වේ ඒවට කියන්නේ සම්පිට්තය සමගය දෙන්න බැ.

nissaya란, puñña citta가 일어나면 거기 일어나는 것은 puñña cetasika뿐이라는 것입니다. pāpa cetasika가 그 puñña cetasika 안에 들어갈 수 없습니다. 이것이 말한 바이니, 그것들은 sampayutta로 함께 어울릴 수 없습니다.

විපහිත ප්‍රත්‍ය කියන්නේ ආධාරක වශයෙන් වටපිටාවේ තියෙන පරිවාර ආධාරක වශයෙන් සම්බන්ධ වෙනවා.

vippayutta paccaya란 도움으로서, 둘레에 있는 딸린 도움으로서 이어지는 것입니다.

දැන් යම්කිසි පුද්ගලයෙක් ලෝකයට යහපත කරන බලාපොරොත්තුවෙන් ප්‍රාණඝාතයක් කරන්න පුළුවන්. වැඩි පිරිසකට යහපතක් එන බලාපොරොත්තු වෙන.

이제 어떤 사람이 세상에 좋은 일을 하려는 바람으로 산 목숨을 죽일 수도 있습니다. 더 많은 사람에게 좋은 일이 오기를 바라면서요.

දැන් ගමක් වරසලා දාන්න මිනිහෙනවා. බලපුහම දැන් මේ මිනිහට සිටු වෙන්න බැ මහා බෝමය අකුලොත් මේ මෙවර කියනවා කල්ල සුඛං

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

බෝමය අකුලොත් මේ මෙවර කියනවා කල්ල සුඛං කල්ල සුඛ විපාකං කළු සුදු සහ කළුසු විපාක කියලා. මෙන්න මෙතෙන්ට පත් වුන ඒවයන් තමයි මේ යම පල්ලුහැ හැදෙන්නේ.

이것을 kaṇhasukkaṃ kaṇhasukkavipākaṃ, 검고 흰, 검음과 흼이 섞인 vipāka라고 합니다. 바로 여기에 이른 이들이 이 Yamapāla로 만들어집니다.

දැන් මෙලෝදී ඉන්නවා. ලෝකයට යහපත කරන අපි හිතමුකෝ දැන් යම්කිසි මේ පොලිසියේ පොලිස් නිලධාරීන් හමදා ඉලධාරීන් ඉන්නවා. දැන් මේ අයගේ බලාපොරොත්තුක් තියෙනවා ඒ සේවය හරියට ඉගෙනගෙන දැනගෙන අවංකව කටයුතු කරනකොට ඔබලා මේ සේවයට බඳවා ගත්තේ දැහැමෙන් සාමයෙන් ජීවත් වෙන්නා වූ මෙන්න මේ ගම්මැසිව රට වැසියෝ ආරක්ෂා කරගන්නයි.

지금 이 세상에도 있습니다. 세상에 좋은 일을 하는 이들, 예를 들어 경찰관이나 군 관리들이 있다고 합시다. 이들에게는 바람이 있습니다. 그 일을 제대로 배우고 알아 정직하게 해 나갈 때 이렇게 가르칩니다. '여러분을 이 일에 뽑은 것은 바르고 평화롭게 사는 이 마을 사람들, 나라 사람들을 지키기 위해서다.

ඒ අයට විරුද්ධ වෙන අසත්පුරුෂයෝ ඒ වගේ දාමරිකයෝ මැඩ පවත්වන්නයි.

그들을 거스르는 나쁜 사람들, 그런 깡패들을 누르기 위해서다.

ඒ අයට දඬුවන් දීලා හරි. ඒ අය මැඩ පවත්වනවා. අර විශාල පිරසත සේවය කරන්න ඔබලා අද බැඳිලා ඉන්නේ. මෙන්න මේ පාඩම් මාලාවක්

그들에게 벌을 주어서라도 그들을 누른다. 저 많은 사람을 위해 일하려고 여러분이 오늘 여기 몸담고 있는 것이다.'

අද බැඳිලා ඉන්නේ. මෙන්න මේ පාඩම් මාලාවක් ඒගොල්ලන්ට උගන්නන. ඒක තමයි ඒගොල්ලන්ගේ සම්මත්තය. ඒගොල්ලෝ ඒක පිළිගන්නවා. බොහොම ඇත්ත බොහොම හොඳයි. එහෙම නොකළොත් මේ

이런 가르침들을 그들에게 가르칩니다. 그것이 그들이 받아들인 sammata입니다. 그들은 그것을 받아들입니다. 정말 옳고 아주 좋다고.

ඇත්ත බොහොම හොඳයි. එහෙම නොකළොත් මේ අසත්පුරුෂ එකෙන්න එක්ක නිසා. විශාල සමාධයක් විනාශ වෙනවා. එකාත් දෙනා ගැන බලා හිටන් ඒගොල්ලෝ බේරන්න ගියොත් අර මහා සමාධියට මහා විනාශයක් වෙනවා. ශාසනය විනාශයක් වෙනවා. ගුණ ධර්මවට විනාශයක් වෙනවා. ඒ විනාශය වෙන්නද දෙන්න බැහැද එන්න වරලා දාලා හර අපි රකින්න ඕනේ. ඒක හරි.

'그렇게 하지 않으면 이 나쁜 놈 하나 때문에 큰 사회가 무너진다. 한두 사람을 봐주어 그들을 살리려 하면 저 큰 사회에 큰 무너짐이 온다. sāsana가 무너진다. 좋은 덕들이 무너진다. 그 무너짐을 일어나게 둘 수 없으니, 그를 꺾어서라도 우리는 지켜야 한다. 그것이 옳다.'

ඔන්න තීරණය ගත්තා. දැන් මේ තීරණය අවංකව බැහැලා හිටන් ඒක හොඳයි කියලා ගත්තා නම් පැවැත්මේ කෙබඳු ආකාර හෝ දෙයක් හොඳයි කියලා ගත්තොත් ඒකේ අවිද්‍යා සහගත.

자, 결정을 내렸습니다. 이 결정에 정직하게 빠져들어 그것이 좋다고 받아들였다면, 존재 안에서 어떤 모양이든 무엇을 좋다고 받아들이면 그것은 avijjā와 함께하는 것입니다.

ඔන්න අවිද්‍යා පච්චයා සංඛාරා කියලා සංඛාරයක් නැගෙනවා. සංඛාරය කොහොමද නැගෙන්නේ? යහපත් පිරිසකට සැකවර්ණය දෙන්නත් අයහපත් පිරිස හික්මන්නට දඬුවන් දෙන්නත්.

이제 avijjāpaccayā saṅkhārā라고 saṅkhāra가 일어납니다. saṅkhāra가 어떻게 일어납니까? 좋은 사람들에게는 지켜 줌을 주고, 나쁜 사람들을 길들이려 벌을 주는 것으로 일어납니다.

ඒ අයක් කළානම් වරදක් කළානම් ඒ වරදේ ඉන්න තාකල් මානසිකත්වය හිඳෙන සාක්කල්. එයා දාන්න බැ. අත්තාරංකුවේ තියාගෙන පුනවරුත්පනයක් කරන්න වෙනවා.

그들이 잘못을 저질렀다면, 그 잘못에 머무는 마음가짐이 남아 있는 동안은 그를 내보낼 수 없습니다. 붙잡아 두고 다시 바로 세우는 일을 해야 합니다.

හැබැයි පුණත්පනය කරනකොට ධරනු පුද්ගලයා හොඳින් කියලා මෙල්ල කරන්න බැිනම් තරවටු කරන්න සිද්ධ වෙනවා. ඒ තරවටුව විඳින්න සිද්ධ වෙනවා.

다만 바로 세울 때 그 사람을 좋게 말해 길들일 수 없다면 꾸짖어야 합니다. 그 꾸짖음을 겪게 해야 합니다.

අනුන්ට යමක් කරපු හාමු ඒ යමක් කරපු පුද්ගලයා ඒක පිළිගන්නේ නැත්නම් වරදක් කියලා.

남에게 무언가를 했을 때, 그 일을 한 사람이 그것을 잘못이라고 받아들이지 않는다면,

කෙනෙකුට ගැහුවා. ඕක මහෝකි දෙයක් එයක්. ඕකාල ඇච්චර වෙන්නේ.

누구를 때리고는 '그게 뭐 대수인가, 그게 뭐 그리 큰일인가' 합니다.

අපි එහෙනම් ඔබට පාරක් වතමොකද අන්න ඒ වගේ අවස්ථාවක් එනකොට ඒ පුද්ගලයා එතෙන්ටම දැනගන්න මට ගැහු අහා සමානව තමයි. මම ගහපේ අනිකට සිදුනේ. එහෙනම් මම කරලා තියෙන්නේ වරදක්. මේ වරදනම් මම කරන්නේ නෑහැ. මම කරපු අපරාධයක් කියන්නම් අවංකව පිළිගන තා කෙනකන්. ඒ පුද්ගලයාගේ මනස සුද්ධ වෙන්නේ නැහ.

그러니 우리가 당신에게 길을 하나 보여 주자면, 그런 때가 오면 그 사람이 그 자리에서 바로 '나를 때린 것과 똑같구나, 내가 때린 것이 남에게 일어난 것이구나. 그렇다면 내가 한 것은 잘못이다. 이런 잘못은 다시 하지 않겠다. 내가 저지른 죄다' 하고 정직하게 받아들일 때까지 그 사람의 마음은 맑아지지 않습니다.

එහෙනම් පුනත්පානය වෙලා නැති තාක්කම් සමාජයට අපහ වහුහා යවන්න බැරුවා වාගේ යමන්ගේ ක්‍රියාවලියක් තියෙනවා අර මානසිකත්වය අශුද්ධ මානසිකත්වය දෘෂ්ටියෙන් ගත්ත එක කවදා හරි එයා සුද්ධ කරගන්න එකක්.

그러니 바로 세워지지 않는 한 사회로 돌려보낼 수 없는 것처럼, Yama들의 일도 그렇습니다. diṭṭhi로 붙든 그 더러운 마음가짐을 언젠가 그가 스스로 맑히게 하는 것입니다.

ඒකෙන් මිදෙන්නේ නැ. මානසිකත්වයෙන් මිදෙන්න නැත් ආකල් ඔහුගේ උපත්තිය කර්ම ශක්තියම ගොන්නා එතනම හිරවා.

거기서 벗어나지 못합니다. 그 마음가짐에서 벗어나지 못하는 동안 그의 태어남, 그 kamma의 힘이 그를 바로 그 자리에 가둡니다.

ඒකෙන් මිදෙන තාකල් ඒ දඬුවෙන් අනුදීපු දුක ඔබ දැනගනේ.

거기서 벗어날 때까지, 벌로 남에게 준 그 괴로움을 당신이 알게 됩니다.

ඔබට දුක වඉඳිනා වගේ අනුට දුක ඉඳෙනවා දැනෙනවද? අනේ ලෝක සත්‍යයන්නට මෙහෙම දෙයක් නම් වෙන්න එපා මට මහා අපරලාදයක් මේ වගේ දෙයක් ලෝකෙට අනේ වෙන්නම් එපා. මට මේ වගේ වෙන දුකක් වෙන්න එපා. ඔන්න ඔය සත්ත්වයට මතුවෙනකන්ම ඔය මනස හැදෙන්නේ නැහ. අර පාප කර්මය ගෙවෙනඑකම මේ මනසේ එන්නෙත් නැහ.

'당신이 괴로움을 겪는 것처럼 남도 괴로움을 겪는다는 것이 느껴지는가? 아, 세상 satta들에게 이런 일이 일어나지 않기를. 나에게 큰 죄다, 이런 일이 세상에 아 일어나지 않기를. 나에게 이런 괴로움이 오지 않기를.' 이것이 그 satta에게 떠오를 때까지 그 마음은 고쳐지지 않습니다. 저 pāpa kamma가 다 갚아질 때까지 이것이 마음에 오지도 않습니다.

ඒකම මොකද කරන්නේ? කොච්චර මොනවා කළත් තමන් හරි කියන එක කියමයි.

그러니 무엇을 합니까? 아무리 무엇을 해도 자기가 옳다는 말만 합니다.

අවංකත්තත්වයෙම තමන්ට කවදා හරි පාපය ගෙවෙනකම්ම කවදා හරි තමාම දුක් විඳලා දකින්න ඕනේ. මේක වැරදුන හින්දා තමයි මට හරිය කියලා හිතා හිටියට වැරදුන හින්දා තමයි මේ දුක මෙන්න මේක තමන්ට දකින වෙලාවක් ආපු දාලා අන්න අර කර්මය ගෙව්වේ.

정직함 그 자체로, 언젠가 pāpa가 다 갚아질 때까지 언젠가 자기 스스로 괴로움을 겪어 보아야 합니다. '이것이 잘못됐기 때문이구나, 나는 옳다고 여기고 있었지만 잘못됐기 때문에 이 괴로움이 왔구나' 하고 이것을 스스로 보는 때가 오는 날, 그 kamma가 갚아집니다.

ගෙවදා මෙන්න මේක තමයි ක්‍රමය. ඉතින් මෙන්න මේ කියන කාරණය මෙහෙ කරපු පුනරුත්තාපනය යම්පලවෙලා ඇහෙදෙනවා.

갚는 날, 이것이 바로 그 길입니다. 그러니 이 말은, 여기서 한 바로 세우는 일 때문에 Yamapāla가 되어 생겨난다는 것입니다.

එයා ඒකේ සංඛාරයයි වැඩි වුණේ. සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා ඔහුට වැඩුනේ ඒ ජාතිය විඤ්ඤාණය

그에게서 커진 것은 그 saṅkhāra입니다. saṅkhārapaccayā viññāṇaṃ이라고, 그에게 자란 것은 그런 종류의 viññāṇa입니다.

ඒ කියන්නේ නොසුදුසු පුද්ගලයාට දුවන් කරලා හෝ මෙල්ල කරන්න ඕනේ. සුදුසු පුද්ගලයාට කරදර නොකර සත්ත්ව වෙන මානසිකත්වය පරිවර්තනය වෙනකන් අපි ඕක ඇරෙන්නේ නැක තියාගෙන පුනරුත්තාපනය කරන්න ඕනේ. මෙන්න මේ මානසික විඤ්ඤාණය තමයි ඔහුට

곧 '알맞지 않은 사람은 벌을 주어서라도 길들여야 한다. 알맞은 사람은 괴롭히지 않고, 그 satta의 마음가짐이 바뀔 때까지 우리는 이것을 놓아주지 않고 붙잡아 두고 바로 세워야 한다'는 것입니다.

ඕනේ. මෙන්න මේ මානසික විඤ්ඤාණය තමයි ඔහුට වැඩලා තියෙන්නේ. ඒ හිතේ බැහැගන්නෙත් ඒ නාම රූපයි. ඔහුගේ ඇස කන දිවෙනා ශරීරය මන ක්‍රියාත්මකමකෙන තියෙනකූල ආයතන වශ සලායතන වශයෙන්මයි. එපදු ස්පර්ශයමයි ඔහු ලබන්නේ.

바로 이 마음의 viññāṇa가 그에게 자란 것입니다. 그 마음에 내려앉는 것도 그 nāmarūpa입니다. 그의 눈, 귀, 혀, 몸, 마음이 움직이는 것도 그것에 맞는 āyatana, 곧 saḷāyatana로서입니다. 그는 그런 phassa만 얻습니다.

ඒවෙන් ස්පර්ශය ලබන්නේ වින්දනය ඔහු පියයි කියලා ගන්නේ. හරියෙයි කියලා ගන්නේ. ඒ වේදනාවේ ලබන කැන ඔහු ඇලුම් කරන්නේ, තණ්හා කරන්නේ. ඒකේ තමයි බැඳෙන්නේ. ඒ බවට පත්වෙලා මෙෙන භව පච්චයා ජාති කියලා මෙතනින් ගිහිල්ලා උප්පත්තිය ලබනවා. යම්ම පල්ලෙක් වශයෙන්. ජාතිය යම්ප ජාතිය.

그 phassa로 얻는 느낌을 그는 좋다고 받아들입니다. 옳다고 받아들입니다. 그 vedanā로 얻는 것에 그는 달라붙고 taṇhā를 일으킵니다. 거기에 묶입니다. 그런 bhava가 되어 bhavapaccayā jāti라고, 여기서 가서 Yamapāla로서 태어남을 얻습니다. 그 jāti는 Yama의 jāti입니다.

අන්න එතන්ට ගියාට පස්සේ මොකද කරන්නේ? එයා එතන උපන්න යම් කාරණයක්ද එයා ඒක ඉරු කරනවා. හේතුවේ ඵලය හුලාිලා තියෙන්නේ. දැන් එයාට

거기에 간 뒤에는 무엇을 합니까? 그가 거기 태어난 그 까닭을 그는 그대로 해 나갑니다. 원인의 열매가 익은 것입니다.

හේතුවේ ඵලය හුලාිලා තියෙන්නේ. දැන් එයාට මොකද වෙන්නේ? අනුන්ට හිං හිංසා කරපු එකේ රහසෙත් පොඩ්ඩක් වදින්නත් වෙනවා. හැබැයි යහපතක් කරපු එක පරිවාහාර කරන්නේ ඔහු රැකවරණයක් තියෙනවා.

이제 그에게 무엇이 일어납니까? 남을 괴롭힌 것의 몫도 조금은 맞게 됩니다. 다만 좋은 일을 하려 한 것이 곁에 있어 그에게는 지켜 줌이 있습니다.

යම පල්ලාප පාලයට යම පල්පිච්චෙන්නේ නැ. නිකක් විච වුනා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හැබැයි යඟර තලන බාසුන් නැහැ හැට අර මයිනහම අදිනකොට අර ලිපේ ඉන්න ගිනි සැරත් වදිනවා දාඩියමත් පෙරෙනවා. ඔරොත්තු දෙනවා. යකර හත් වෙලා පිච්චිච්ු වුනාට යකර උණු වුනාට වාතුනයගේ ඇට උණු වෙන්නේ නැහැ. හැබැයි දාඩිය මගුරු පෙරෙනවා. අල්ලගෙන තලනවා. ඉහෙන් කනියෙන් දාඩියැක් පෙරෙනවා. යකට තලනවා. යකඩ තැලෙනවා. නමුත් අර බාසුන්

쇠를 두드리는 대장장이처럼, 풀무를 당길 때 화덕의 불기운도 닿고 땀도 흐릅니다. 그래도 견딥니다. 쇠는 달아 붉어지고 녹아도 대장장이의 뼈는 녹지 않습니다. 다만 땀이 줄줄 흐릅니다. 쥐고 두드립니다. 머리에서, 이마에서 땀이 흐릅니다. 쇠를 두드립니다. 쇠가 펴집니다.

යකට තලනවා. යකඩ තැලෙනවා. නමුත් අර බාසුන් එහැට වේද මහන්සිය එනවා. එයාගේ යමඵල අර

하지만 그 대장장이에게도 그만큼 고단함이 옵니다.

එහැට වේද මහන්සිය එනවා. එයාගේ යමඵල අර දුන්න වද වලින් එයාගේ කොටස එයාට එනවා ෝර විපාක වශයෙන්. ඒකත් එයා විඳිනවා. දාඩිය

그의 Yamapāla 일, 그가 준 괴롭힘에서 그의 몫이 vipāka로 그에게 옵니다. 그것도 그는 겪습니다.

විපාක වශයෙන්. ඒකත් එයා විඳිනවා. දාඩිය අමගුරුාගෙන තමයි අරුන්ට මෙන්නේ. එයා ඉන් ඔය ඉඳගෙන කාලය අතීසි ඕක පැරේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එයාට ඒක ගණන් ගන්නේ නැහැ. ඊට වඩා එයාට්ල්ලොකුයි මේකට දෙන එකට මම තව ඉන්න ඕනේ. අනේ මම මොකක්ද මේ කොරණය එකේ තේරුමේ? මගේ වඩා බලාගන්න මේ අනු හදන්න ගිහිල්ලා මම විහට වෙවා මිසක් වැඩක් නැහැනේ කියලා දෙයක් දාට එයාගේ සංකාරයක් ගෙව්නේ.

그는 그것을 개의치 않습니다. 그보다 그에게 더 큰 것은, '이것을 주려고 내가 더 있어야 하나? 아, 내가 하는 이 일의 뜻이 무엇인가? 나를 돌보기보다 남을 고치려다 나만 괴로울 뿐 아무 소용이 없구나' 하는 것을 보는 날, 그의 saṅkhāra가 갚아집니다.

ඒකේ විචිධාරක දෙන්නේ ජම්ම පල්ගේ ආයුසක් වෙලා යම් පරල එතනින් යුතු වෙලා ගිහිල්ලා ආයුසරයක් උපදිනවා. පොඩ්ඩක් හරි ශේෂයක්

그 결과로 Yamapāla의 수명이 다하면 Yamapāla는 거기서 cuti하여 가서 다시 한 번 태어납니다.

ආයුසරයක් උපදිනවා. පොඩ්ඩක් හරි ශේෂයක් තිබෙනවා මනුස්සය කියලා ආවොත් එහෙම අර පුරුද්දලා ආයසරයක් මොකද කරන්නේ ආයුසරයක් බඳින හමුදාවට

조금이라도 남은 것이 있어 사람으로 오게 되면, 저 버릇이 다시 무엇을 합니까? 다시 한 번 군대에 들어갑니다.

අර පුරුද ආයසරය ජන්ති කරගන ආයුස හරය ිගාගෙන යන නැස පල්ලෙක් එක්කෙනෙ ආය විදිහෙන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අවුරුත් කෝටි ප්‍රකෝටි ගන අරක ඉන්නවා අර විදිහට මොකද ඕක තමයි අවිද්‍යාවේ මහත කියන්නේ.

수천만 해를 그렇게 지냅니다. 왜냐하면 이것이 바로 avijjā의 크기라는 것이기 때문입니다.

ගෙවලා ගෙවලා ගෙවලා ඉවර වෙලා ඇටි ඇටි කියලා පයිනවා. අරපුරුන්ට පස්සෙන් ඇවිදිලා මදි මදිලා ආය ඇත්තලා දමන්නවා. ආය ගෙවන්න යනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔහො කෙළවරක් නැති අනාථයක් තමයි ඒ ඇසුරු කරපු පයට තියෙන්නේ.

아, 그런 것을 가까이한 이에게는 끝없는 의지할 데 없음이 있을 뿐입니다.

යන්න නඩුව අහන එක්කෙනාම මොකද කරන්නේ අර විදිහටම තමයි නඩුව තීන්ධුව දෙන්න ගියාහම විනිච්චයකාර බැටලා ඉඳගෙන විනිච්චය දීලා හිටන් මේක තමයි ලෝකෙට මට කරන්න තියෙනේ හොඳම සේවය. එයා ඒ සංඛාරයාව වඩනවා. නඩුකාර සේවය. ඒ විඤ්ඤාණය එයාට තියෙන්නේ දැන්. ඒක හොඳ එකක් කියනවා.

판결을 듣고 내리는 이, 곧 재판관도 똑같습니다. 판결을 내리러 가서 재판관으로 앉아 판결을 내리면서 '이것이 세상에 내가 할 수 있는 가장 좋은 일이다' 하며 그 saṅkhāra를 키웁니다. 재판관의 일입니다. 이제 그에게는 그 viññāṇa가 있습니다. 그것이 좋은 것이라고 말합니다.

ඒ නාම රූපමයි බැහැගන්නේ අනුන්ගේ තීන්දුව දෙන්න අංක විමසලා බලලා තීන්දුව දෙන එකමයි බහින්නේ. එබඳු දේම ආයතන කරන බඳු ස්පර්ශය ලබන්නේ ඒබඳු වේදනා තණ්හා දිගය ඉඳලා ඒ උපාදානය කියලා උපාදාන පච්චයා භව කියලා කර්ම භවෙන් පත් වෙලා ඉන්නවා විනිච්චයකාර භවය භව පච්චයා ජාතිලා විනිච්චය කරන්න ගිහි යම රජ්ජුර වෙලා ඉන්නේ.

그 nāmarūpa만 내려앉아, 남의 판결을 내리려 따져 보고 판결을 내리는 것만 내려앉습니다. 그런 āyatana로 그런 phassa를 얻고, 그런 vedanā와 taṇhā가 길게 이어져 upādāna, upādānapaccayā bhava라고 kamma bhava에 이르러 재판관의 bhava가 되고, bhavapaccayā jāti라고 판결하러 가서 Yama 왕이 되어 있습니다.

යම තොල් ධාතුව ටික යම පල්ලු විනිච්චය දුන්න නඩුකාරය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එතනින් ගිහිල්ලා තමයි යම රජ්ජුරුවෝ වෙනවා. යම රජ්ජුරුවන් ලු අහනවා අර නඩු ඔක්කම දළුවන් වෙනවා. ඔය පැළවිල්ල තමයි ඔතන තියෙන්නේ. මෙහි කොරගත්ත යමක්ද හොඳයි කියලා කොහෙද හොඳක් තිබුනේ.

거기서 가서 Yama 왕이 됩니다. Yama 왕이 저 판결들을 모두 듣는다고 합니다. 그것들이 모두 싹이 됩니다. 그 싹틈이 거기 있는 것입니다. 여기서 좋다고 붙든 그것에 어디 좋은 것이 있었습니까?

මේ ලෝකයාගේ ඇලෙන ගැටෙන මුලා වෙන ලෝකයාගේ තරඟට මුක්කු ගහන්න ගිහිල්ලා අනුන් නිකා ඇඹරි ඇඹරි දුක් විඳිනවා මිසා. හෝ සැනසුම කාරද සැනසුම ලබා දුන්නේ. කවුද සැසු ලබාගත්ත ඒ වැඩපිළි මෙන්න මේක දක්ව දාට යම පළු සංඛාරයක් දන්නවා නුකාර සංඛාරයක් දන්නවා. යම නැත්නම් යම රජ සංඛාරයක් දන්නවා. ඔය සංඛාර දෙකම නිරෝධ කරපුහම

달라붙고 부딪치고 홀리는 이 세상 사람들의 겨룸에 버팀목을 대러 가서, 남을 그저 갈고 또 갈며 괴로움을 겪을 뿐입니다. 누가 쉼을 주었습니까? 누가 쉼을 얻었습니까? 그 일을 이렇게 보는 날, Yamapāla의 saṅkhāra를 알고, 재판관의 saṅkhāra를 알고, Yama, 곧 Yama 왕의 saṅkhāra를 압니다.

දන්නවා. ඔය සංඛාර දෙකම නිරෝධ කරපුහම විඤ්ඤාණ නිරෝධ වෙනවා. එහෙනම් නාම රූප සලාත, ස්පර්ශ, වේදනා, තණ්හා පද නිරෝධ වුනා නම් යම පල්ලෙක් වෙන්නෙත් නැහැ. යම රජ්ජුරුවෝ වෙන්නෙත් නැහැ. ඒක නිරෝධ කරපු කෙන.

이 두 saṅkhāra를 모두 nirodha하면 viññāṇa가 nirodha됩니다. 그러면 nāmarūpa, saḷāyatana, phassa, vedanā, taṇhā의 고리들이 nirodha되니, 그것을 nirodha한 이는 Yamapāla도 되지 않고 Yama 왕도 되지 않습니다.

අපාගත වෙන සංඛාර අපාගත වෙන්නෙත් නැහැ. සතර අපානු නිදහස් යම පළු සංඛාරන නිදහස්, යම රජ සංඛාරයන නිදහස්.

apāya로 이끄는 saṅkhāra가 없으니 apāya에 떨어지지도 않습니다. 네 apāya에서 풀려나고, Yamapāla의 saṅkhāra에서 풀려나고, Yama 왕의 saṅkhāra에서 풀려납니다.

අනේ මෙච්චර ලෝකේ බුදුවරු පහළ වෙනවා. මට මෙතන හිර වෙලා ඉන්නවා මට යන්න විදිහක් නැහැ බණ පදයක් අහලා ඉන්නේ. එහෙනම් සංවේගයට පත් වෙනවලු යම රජ්ජුරුවෝ එතන බැට වෙලායි ඉදග එතන හිර වෙලා එයා එයාට හෙල්ලින්නද අර කර්මය ඉවරකන් එයාගේ ඩන්නෙත් නැ. ගොඩ එන්නෙත් නැහ. මෙච්චර ලෝකේ බුදුවරු පහළ වෙනවා. මට පේනවා මෙච්චරයි යනවා. නිදහසේ

'아, 이렇게 세상에 붓다들이 나타나는데 나는 여기 갇혀 있어 갈 길이 없다. dharma 한 구절 듣지 못하고 있다.' 그래서 Yama 왕은 saṃvega에 빠진다고 합니다. 그는 거기 붙잡혀 앉아 갇혀 있어 움직이지도 못하고, 저 kamma가 끝날 때까지 빠져나오지도 올라오지도 못합니다. '이렇게 세상에 붓다들이 나타난다.

වෙනවා. මට පේනවා මෙච්චරයි යනවා. නිදහසේ ඉන්න උන්වහන්සේ කතා කරලා බණ අහලා සාකච්ඡා කරලා චිත්ත ප්‍රහාදයක් ඇති කරගන්නවා. විමුක්තිය සලසා ගන්නවා. මෙච්චර වාසනාවක් තියෙද්දී මම කොටු වෙලානේ මෙතෙන්ට මට වෙලා තියෙෙන දෙයක්. කියා යම රජ්ජුරෝ හිතනු එතන්ට එජ්ජුරුවන්

이만큼 지나가는 것이 내게 보인다. 풀려나 있는 이들은 그분과 이야기하고 dharma를 듣고 함께 나누며 마음의 맑은 믿음을 일으킨다. vimutti를 얻는다. 이렇게 좋은 때가 있는데 나는 여기 갇혀 있구나. 이것이 나에게 일어난 일이구나.' 이렇게 Yama 왕은 생각한다고 합니다. 그 자리의 왕이.

මේවා අපි දකින්න ඕනේ ලෝකේ අසාරත්වය හැටි. මුලාවේ හැටි. මේ ලෝක මුලාවට කොටු වුනොත් කවදාත් අපිට සැනසුමක් හම්බ වෙන්නේ නැ.

이것들을 우리는 보아야 합니다. 세상이 얼마나 알맹이 없는지, 홀림이 어떤지를. 이 세상의 홀림에 갇히면 우리에게는 결코 쉼이 오지 않습니다.

ඉතින් කුසල අකුසල මිශ්‍රණයකින් එන හැටි තමයි අපාගත්ත සත්වයන්ට වද හිංසා පැෙන පැමිණ වීමේ. එහෙම යම් පල්ලන්ට පව්දුවන්නේ

그러니 kusala와 akusala의 섞임으로 오는 길이 바로 apāya에 떨어진 satta들에게 고문과 괴롭힘이 닥치는 길입니다.

පැමිණ වීමේ. එහෙම යම් පල්ලන්ට පව්දුවන්නේ නැද්ද? ඇයි නැත්තේ ඉතින්. කරගත්ත පාප කර්මය හැටියට ඒගොල්ලෝ ගියකින් ඒ හිටියම යන්න තමයි එතන යන්නේ. ඉතින් අන්තිමට මොකද වෙන්නේ? දඩුවන් කරන එකා අල්ලගෙන දඩුවන් කර කරෙන්න ගියාට පස්සේ එයාට ඊළඟට සිද්ධ වෙනවා අනුට හිං හිංසා කිරීමේ පාපය.

그렇다면 Yamapāla에게 pāpa가 붙지 않습니까? 왜 안 붙겠습니까. 지은 pāpa kamma대로 그들은 가서 거기 머물다가 그대로 그 길을 갑니다. 그러니 마침내 무엇이 됩니까? 벌을 주는 이가 붙잡아 벌을 주고 나면, 그다음 그에게는 남을 괴롭힌 pāpa가 일어납니다.

හැබැයි පුනරුත්පනය කරලා යවනකම් මු යවන් නෑ කියලා හිටපුහම තවත් කෑල්ලක් ඉතුරු වෙනවා. හදලා යානකම් මු යවන්නේ නෑහැ කියපුවහම ලෝකයට වැඩක් එන විදිහට පැත්තකට හිත පිහිටුවා තියෙන්නේ.

다만 '바로 세워 보낼 때까지 이자를 보내지 않겠다' 하고 있으면 또 한 조각이 남습니다. '고쳐질 때까지 이자를 보내지 않겠다'고 할 때는 세상에 도움이 되는 쪽으로 마음을 두고 있는 것입니다.

මේක මේ තත්ත්වයෙන් ගියොත් එහෙම ආයුෂරයා මනුස ලෝකයට ඉන්න ඇරියොත් මේ සුත්තර මානසිකත්වය තුළින් හිටියොත් මේක කවදාවත් එහේ ගිහිල්ලා තවත් මහා විනාශයක් ලෝකෙට කරනවා. සත්පුරුෂයින්ට අපරාධ කරලා සත්පුරු විනාශය පත් කරලා හිටන් ඉන්න මේකක්. යලි මනුෂ්‍යත්වයට යන්න ඉදැරියොත් ඒ පැත්තට යන්නේ. තව කී දෙනෙක් විනාශ කරයිද?

'이것이 이 상태로 가서 다시 한 번 사람 세상에 있게 놓아두면, 이 나쁜 마음가짐으로 있으면, 이것은 거기 가서 세상에 또 큰 무너짐을 일으킨다. 좋은 사람들에게 죄를 저지르고 좋은 사람들을 무너뜨리고 있을 놈이다. 다시 사람으로 가게 놓아두면 그쪽으로 간다. 또 몇 사람을 무너뜨리겠는가?'

ඒ නිසා මේක කවදාවත් මෙතනින් යවන්න බැහැ. ඒ තත්ත්වයට හරි යනකා. ධර්මතාවයක් ඇරකෙනවා කරපු කර්මයට විපා වනඑකයි යන්න බැරි වෙන්නේ. අනිත්සරය මොකද වෙන්නේ? එතන සුද්ධ

'그러니 이것은 그 상태가 바로잡힐 때까지 결코 여기서 보낼 수 없다.' 하나의 dharmatā가 있으니, 지은 kamma에 대한 vipāka 때문에 갈 수 없게 되는 것입니다.

වෙන්නේ. අනිත්සරය මොකද වෙන්නේ? එතන සුද්ධ වෙලා ඇවිදිලා ආයුෂ හරක් ඒ කර්මය ගෙවලා ආවත් තව මෙහෙ ඇවිදිලා සුද්ධ වෙලාම ආවා නෙමෙයි. ආපහු ඇවිදිලත් අර ගති ලක්ෂණය ක්‍රියාත්මක වෙලා අර වැරදි වැඩේ කරන්න බැරි විදි අනාථ සතයෙක් වෙලා එක්ක උපදිනවා. දුක්ඛිත සත්වයෙක් වෙලා උපදිනවා අනාථ වෙලා. මොනව හැකියාවක් නෑහ කර කියාගන්න.

다음에는 무엇이 됩니까? 거기서 맑아져 다시 한 번 그 kamma를 갚고 오더라도, 이곳에 완전히 맑아져서 온 것은 아닙니다. 돌아와서도 저 버릇이 움직여, 저 잘못된 일을 할 수 없는 의지할 데 없는 짐승이 되어 태어납니다. 괴로운 satta가 되어 의지할 데 없이 태어납니다. 무엇 하나 해낼 힘이 없습니다.

එතන කාලාන්තරයක් යනකන් අබ්බැව් අබ්බැව් ගණනාවක් අර විදිහට මහා අහිංසක තත්ත්වයට අනාථ සත්වයට පත්වෙලා ඉඳලා අනුන්ගේ ගුඩි බැට කාගේ දුවලා පැනලා බේරි බේරි ඉඳලා පෙර කියාගන්න කිසිම දෙයක් නැහැ කාගන්නත් පුළුවන්කමක් නැත්නත් ඒ අත්බැ ලබලා මසින් අනුන්ට ගෝචර වෙවි. තවත් කාරක් නායගෙන

거기서 오랜 세월, 여러 생 동안 그렇게 아주 해칠 줄 모르는 처지의 의지할 데 없는 satta가 되어, 남에게 얻어맞고 쫓겨 달아나며 겨우겨우 살아남고, 먹을 것도 아무것도 없고 먹을 힘도 없는 그런 생을 얻어 그 살로 남의 먹잇감이 됩니다.

අනුන්ට ගෝචර වෙවි. තවත් කාරක් නායගෙන ලෝකෙන් කාපු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔහොමත් කාලයක් ගෙවලා ගෙවලා හිටලා යනවා අනාත වෙ.

그렇게 세월을 보내고 또 보내다 의지할 데 없이 떠나갑니다.

එක වරක් ඔය විදිහට ගිය කෙනාට ගිය සිදුරෙන් කනකස් බෑවේ ක්‍රියාව අවුරුද්ද හැටියක් උඩ බලනකොට මුහොඳට ගියම මේ විය සිදු විය ගහයේ සිදුරෙන් ඔළුව වෙන්නේ කොයි වෙලාවෙද මෙන්න මෙහෙම අතිදුරලභ අවස්ථාවක තමයි නැවතත් මනුස්සයෙක් වෙන්න අබහු හම්බෙන්නේ කියලා පෙන්නවා. මේත අමාර ඉතින් අපි දකින්න ඕනේ

한 번 그렇게 간 이는, 눈먼 거북이 백 년에 한 번 물 위로 떠오를 때 바다에 떠다니는 멍에 구멍에 머리가 들어가는 때가 언제이겠느냐는 것처럼, 그렇게 아주 얻기 어려운 때에야 다시 사람이 될 기회를 얻는다고 보여 주십니다.

පෙන්නවා. මේත අමාර ඉතින් අපි දකින්න ඕනේ අපහගත වීමේ තියෙන භයානකත්වය පහත් පැත්තට යෑමේ තියෙන්නේ භයානකත්වය

이것이 이렇게 어렵습니다. 그러니 우리는 apāya에 떨어지는 것의 무서움, 낮은 쪽으로 가는 것의 무서움을 보아야 합니다.

එහෙම ගිවතයි බේරෙන්න වෙන්නේ ලෝකය විනාශ වෙලා සහමුලින් විනාශ වෙන්න ලැබෙන උපක්‍රම සීලය වන නැහම් ස්වභාව ධර්මයෙන්ම ලැබෙන අවස්ථාවක් තියෙනවා. බේරෙන්නේ

그렇게 간 이가 벗어나게 되는 것은, 세상이 무너져 뿌리째 사라질 때 얻는 길로, 자연의 dharma 그 자체로 얻게 되는 때가 있습니다. 그때 벗어납니다.

ලෝභයට ද්වේශයට මෝහයට හේතු වෙන ලෝභයට ද්වේශයට හේතු වෙන ඒවා අල්ලන්න කොතනක හරි ලෝකේ තියෙනවා ඒ සියල්ල දැවිලා විනාශ වෙලා යනවා. ශරීරය එන්නඑන්න සූක්ෂම භාවයට පත් වෙනවා.

lobha, dosa, moha의 원인이 되는 것, lobha와 dosa의 원인이 되어 붙잡을 만한 것이 세상 어디엔가 있던 그 모든 것이 불타 사라집니다. 몸은 점점 미세해집니다.

වායුව සමාන ශරීර ඇති වෙනවා. මෙත අති සියුම් ශරීර වලට පත් වුනාට පස්සේ අල්ලන්න දෙයක් නැතුව වුහම අහස විතරක් පේන්න පටන් ගන්නවා.

바람 같은 몸이 생깁니다. 이렇게 아주 가는 몸이 된 뒤에는 붙잡을 것이 없게 되니 허공만 보이기 시작합니다.

අහසේ අල්ලන්න දෙයක් කාටවත් වනවා. මෙන්න මේක මුල් කරගෙන අර ලෝකයේ යම්කිසි ක්‍රමයකින් නැගෙනවා. වායෝ කසිනය අරමුණු කරන්න පුළුවන් එක්කෝ ආකාශ කසිනය අරමුණු කරන්න පුළුවන් විදිහේ මානසිකත්වය උදා වෙනවා කාලාන්තරයක් ඒ ස්වභාව ධර්මය තුළින්ම මතු කරලා දෙනවා ඒ අවස්ථාව. අන්න එතකොට ඒ අත්දැවීන් චුත වෙලා ගිහිල්ලා උපදිනවා. ඒ කසිනාරාමණය මුල් කර ධ්‍යාන ලෝකයක උපදින අන්න ආබාසර බ්‍රම්ම තරට යනවා.

허공에서는 누구에게도 붙잡을 것이 없습니다. 이것을 바탕으로 저 세상에서 어떤 길로 떠오릅니다. vāyo kasiṇa를 대상으로 삼을 수 있거나 ākāsa kasiṇa를 대상으로 삼을 수 있는 마음가짐이 생겨납니다. 오랜 세월 뒤 자연의 dharma 그 자체가 그 기회를 드러내 줍니다. 그러면 거기서 cuti하여 가서 태어납니다. 그 kasiṇa 대상을 바탕으로 jhāna 세계에 태어나 Ābhassara Brahma 세계로 갑니다.

නැවත ලෝකේ හැදෙන ආයසරයක් බ්‍රහ්ම කල්පයක මනුස්සයෙක් පල්ලන් බැහැලා එනකොට අර පෙර සංසාරයේදී කරගෙන ආපු සසර පුරුද්ද මතු වෙලාවේ. ක්‍රමක් රන් තමයි ඉස්සෙල්ලා ආයු දූසිය වෙන්නේ. ආයේ දූෂය භායට පත් වෙලා න් දූෂය වැඩ කරලා ආයු අපාගත වෙනවා.

세상이 다시 만들어질 때, Brahma의 kappa에서 사람으로 내려올 때, 앞선 saṃsāra에서 지니고 온 saṃsāra의 버릇이 떠오르면 조금씩 먼저 다시 더럽혀집니다. 다시 더럽혀짐이 커지고 그 더럽혀짐이 작용해 다시 apāya에 떨어집니다.

දෙවෙනි සැරේ හටගත්ත ලෝකෙත් විනාශ වෙන්න අන්තක්කල්පස්සක් කරන එකම මොකද වෙන්නේ? වැඩි කාලයක් ඉන්නහම ෙන්න නැහැ මනුස්සයත්වයෙන් දේවත්තෙන් අර පුරුද්ධ ක්‍රියාත්මක වෙලා තිරිසං වුණා අපාගත වුණා, සුද්‍ර ජීවට පත්වුණා. ගියා දුගතියට ආයේ ඒ කල්පය තියෙන කරුවට ගොඩීමක් නෙ. ආයේ කල්ප අවසානයදී ඔහොම සුද්ධ වෙලා ආබාසර බහමු වුනා නම් අර සසරපුරුත් තමයි මතුවෙලා හිටන් ආයසරයක් එන්නේ. ගොඩ වෙනවා කියන්නේ කවද

두 번째로 생긴 세상이 무너질 때까지는 무엇이 됩니까? 오래 머물지 못하고, 사람됨에서도 deva됨에서도 저 버릇이 움직여 짐승이 되고 apāya에 떨어지고 작은 벌레 같은 생명이 됩니다. 나쁜 곳으로 갔습니다. 그 kappa가 이어지는 동안 다시 올라오지 못합니다. kappa 끝에 다시 그렇게 맑아져 Ābhassara Brahma가 되더라도, 저 saṃsāra의 버릇이 떠올라 다시 한 번 옵니다. 그러니 올라온다는 것은 언제이겠습니까.

එහෙම තමයි අනන්ත සත්ව කොටසක් ලෝකයේ ඉන්නේ. අඩිය ගහප තැනක කෝටි ප්‍රකෝටි ගානක් සුද්ධ ජීවෙන් කිව්වේ. ලෝක සත්‍යය අවිද්‍යාවෙන් මුලාවට පත් කරලා අන්ධකාරයට පත් කරලා ඔය ගමට කොටු වෙලා ඉන්න සත්තු කොච්චරද? කවදා කවදා මිදෙන්න.

그렇게 끝없는 satta 무리가 세상에 있습니다. 발 디딘 한 자리에 수천만의 작은 생명이 있다고 하셨습니다. 세상 satta들을 avijjā로 홀리고 어둠에 빠뜨려 그 길에 갇혀 있는 짐승들이 얼마나 많습니까? 언제, 언제 벗어나겠습니까.

මනුෂ්‍ය සත්‍යවක් ලැබුණත් ඔය ධර්මතාවයෙන් මිදෙන්න බැහැ. බ්‍රහ්මත්වයට ගියත් සැනසුම ලබනවා කියන්නේ මගට හිටින්නේ නැ. එහෙනම් අති දුර්ලභයි සත්‍යාබෝධයක් ලබාගෙන ධර්මාවබෝධයක් ලබාගෙන මේකෙන් මිදෙන්න හේතු වාසනා ලබනවා කියන සත්වය

사람의 몸을 얻어도 이 dharmatā에서 벗어날 수 없습니다. Brahma가 되어도 쉼을 얻는다는 것은 길에 서 있지 않습니다. 그러니 참됨을 깨치고 dharma를 깨쳐 여기서 벗어날 인연을 얻는 satta는 아주 드뭅니다.

නියපිටට ගත්ත පස් ටිකක් අරගෙන බුදුරජාණන් වහන්සේ පෙනවා මේ මගේ නියපිටට ගත්ත පස් ටික තරම් ඇති. මට මුදුවන්න පුළුවන් සත්ව කොටස. මම කියන ධර්මය අහලා තේරුම් ගන්නේ නැති.

손톱 위에 흙을 조금 올려 붓다께서 보여 주셨습니다. '내 손톱 위에 올린 이 흙만큼이 내가 벗어나게 할 수 있는 satta들이다. 내가 말하는 dharma를 듣고도 알아듣지 못하는,

[උගුර කෑරීම] ප්‍රතික්ෂේප කරන කොටස. මේ මහ පොළොවො ඉන්න සත්ව විතර ඇති.

[목 가다듬는 소리] 물리치는 무리는 이 큰 땅에 있는 satta만큼이다.

මහ පොළොව තරම් ඇති. මේ ආකාරයෙන් උපමා කරලා [උගුර කෑරීම] පෙන්නුවා බුදුවරණන් වහන්සේ නමක් ධර්ම දේශනා කළත් මෙයින් බිදෙන්න මෙච්චරයි. ඒ තරම් පොඩ්ඩයි කියලා.

큰 땅만큼이다.' 이렇게 빗대어 [목 가다듬는 소리] 붓다께서 보여 주셨습니다. 한 분의 붓다가 dharma를 설해도 여기서 벗어나는 것은 이만큼, 그만큼 적다고.

ඉතින් දකින්න ඕනේ ඒකේ තියන්නේ පෙර

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기