와하라까 코리아
CD026-19

CD026 · 19번째 · 13분 · 원문 녹음

남의 kamma를 짊어지는 사람들

කර්මයට උර දෙන්ෙනා්

මුගල මහ රහතන් වහන්සේට [උගුර කෑරීම] අහනන්තර පාප කර්මයේ ඉතිරිව තිබුණ කොටස පලීමට සොරුන්ගෙන් ගුටි බැට කන්න සිදු වුණා. එසේට එමරුන්ට ආනන්තර පාප කර්මයක් සිදුවෙනවා.

Mahā Moggallāna arahant께서는 ānantariya 악한 kamma 가운데 남아 있던 몫이 열매를 맺느라 도둑들에게 몹시 얻어맞으셔야 했습니다. 그렇게 그분을 죽인 자들에게는 ānantariya 악한 kamma가 생깁니다.

කෙනෙකුගේ පාප කර්මයක් ගෙවීමට තව කෙනෙකුගේ මැදිහත් වීමක් වෙන්න වුනාම පාප කර්ම සිදුවීම දිගටම සිදුවෙනවා.

누군가의 악한 kamma가 갚아지는 데 다른 사람이 끼어들게 되면, 악한 kamma가 생기는 일이 끝없이 이어집니다.

හේතුව පාදා දෙන කියම ඉල්ලීමක් කරනවා. දැන්

그 까닭을 풀어 밝혀 달라는 부탁을 합니다.

මේකමයි වෙලා තියෙන්නේ මොකද අනුන්ගේ ඒවට මුකු ගහන්න යන අපේ පුරුද්දමයි මේ වැඩේ වරදගන්නේ.

지금 바로 이렇게 되어 있는 것은, 남의 일에 끼어들러 가는 우리 버릇 때문에 이 일이 어긋나는 것입니다.

අපිට පුරුදු වෙලා තියෙන්නේ අනුන්ගේ වවට මුකු ගහන තමන්ගේ වැරගන්නේ නැති.

우리에게 몸에 밴 것은 남의 일에는 끼어들고 자기 잘못은 보지 않는 버릇입니다.

මේක තමයි සතර ලෝක සත්වයන්ට පිහිටව ප්‍රධාන ගතියක්.

이것이 세상 중생들에게 자리 잡은 가장 큰 성향입니다.

අනුන්ගේ අඩුපාඩුවක් දැක්කහම තමන් පැත්තක නිකන් ඉන්න බැහැ. තමන්ට වැඩි කරගන්න බැහ. හේතුඵලේ පැත්තක තමන්ට ඕන හැටියට ප්‍රශ්නසදලා පැත්ත අරගෙන අනිකට ගහන්න යනවා.

남의 모자람을 보면 한쪽에 가만히 있지 못합니다. 참고 넘기지 못합니다. 원인과 결과 가운데 한쪽에서 자기 마음대로 문제를 만들어 한편을 들고 다른 쪽을 치러 갑니다.

දැන් මේක තමයි සාමාන්‍යයෙන් සත්වයාගේ පටන් ඉන්න මනුස්සයාගේ පටන් පෘථග්ජන පුරුද්දක හැටි.

이것이 보통 중생에서부터 사람에 이르기까지 puthujjana가 지닌 버릇의 모습입니다.

මෙන්න මේ නිසාම ලෝක සත්ත්වයට සිද්ධ වෙනවා. අනුන්ගේ ඇඟිලි ගහලා ධර්මතාවයෙන් ඔහුට පලෙන තියන එක පල දෙනකන් ඉන්න නැතුව පේනකොට ඇඟිලි ගහලා තමන් ඒක ඇඟිල් ගහලා ඒ වැඩේ කරන්න යනවා. ගිහිල්ලා තමන් අමාරු වැඩෙනවා.

바로 이 때문에 세상 중생에게 일이 벌어집니다. 남의 일에 끼어들어, dhamma의 이치에 따라 그에게 열매 맺을 것이 열매 맺을 때까지 기다리지 못하고, 보이자마자 끼어들어 그 일을 하러 갑니다. 그러다 가서 자기가 곤경에 빠집니다.

දැන් මේක තමයි මේ ලෝක සත්වයන්ගේ එක්තර අවිද්‍යාවක එක කොටසක හැටියි. අවිද්‍යාවේ පැත්තක් ව

이것이 세상 중생들이 지닌 어떤 avijjā의 한 부분의 모습입니다. avijjā의 한 면입니다.

අනුන්ට කරදරයක් වෙනවා දකිනකොට තව පැත්තකට පැත්තකින් ගැටෙනවා.

남에게 괴로움이 생기는 것을 보면 다른 쪽 편에서 맞붙습니다.

එහෙම වෙන ඉඩ දෙන්න බැහැ. අපි නැගි හිටිමු කියනවා. දැන් මේ ක්‍රමයට ගිහිල්ලා මොකද

"그렇게 되도록 둘 수 없다. 우리가 일어서자" 하고 말합니다.

කියනවා. දැන් මේ ක්‍රමයට ගිහිල්ලා මොකද කරන්නේ? එකින එක දන්නේ නෑහැ. එකින එකා ඒ කරදරය ඇති කරගන්න හේතු කාරකය ගොඩනගාගත්ත හැටි. ඒ පොදියම ඉන්න එව වූ හැටියට සාමෝහික

이렇게 나서서 무엇을 하는 것입니까? 저마다 하나하나가 그 괴로움을 불러올 까닭을 스스로 쌓아 온 내력을 알지 못합니다.

හැටි. ඒ පොදියම ඉන්න එව වූ හැටියට සාමෝහික ඔක්කොම කියලා එකට බැඳිලා. ඒකෙම සාධාරණ අසාධාරණ නිගමනය කිරීම තමන්ට පේන හැටිය. එකේා කෙරෙහි දූෂ්‍යතාවයම ඇති කරගන්නවා.

그것을 한 꾸러미로 묶어 모두 함께 엮어 버리고, 자기 눈에 보이는 대로 옳고 그름을 판가름합니다. 그래서 한 사람을 향해 미움(dosa)을 일으킵니다.

ඒ ඇති කර ගැනීමේ විපාකය මොකක්ද? අනාතයෙන් අනාතයට වැටෙන එක.

그렇게 일으킨 것의 vipāka는 무엇입니까? 의지할 데 없는 처지에서 더 의지할 데 없는 처지로 떨어지는 것입니다.

ඉතින් මොනවා කරන්නද? තමන් ඉතින් ගොන්නගාගත්ත ක්‍රමයම තමා ක්‍රියාත්මක වෙනවා මිසක්. අමුතු එකක් නෙමෙයි.

그러니 어쩌겠습니까? 자기가 쌓아 온 방식 그대로 움직일 뿐, 별다른 것이 아닙니다.

ගහපු එක්කෙනාම එන්නේ නෑහ අනිත් කක්ට ගහන්න.

때린 그 사람이 다시 다른 사람을 때리러 오는 것이 아닙니다.

ඒක අසාධාරණයි කියලා දැක්කේ එකාම මොකද කරන්නේ? එවෙලම හිතාගන්නවා. ඕක අපේ එකාට ගැහුවා. පාක්ෂිකත්වයක පැත්තක්.

그것이 부당하다고 본 사람이 무엇을 합니까? 그 자리에서 마음먹습니다. "저놈이 우리 사람을 때렸다." 편 가르기의 한쪽에 서는 것입니다.

ඕකට අපි කොයි වෙලේ හරි ගහනවා. ඕක අපේ අර ගැහුවා. දැන් මෙහෙම තීරණයක් කරගන්න

"언젠가는 우리가 저놈을 때린다. 저놈이 우리 그분을 때렸다." 이제 이렇게 마음을 정하면,

දැන් එවැනි කොඩක් සංඛාරයේ කවදහරි ගහන්නේ නැත්තේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අපේ හාමුදුරුවන්ට ගැහුවා. හැබැයි අහුවෙච්චනම් ඕකට ඇට කඩනවා ඕකක් හොඳ උපාසක මහත්තයෙක් වෙලා ඉන්න කියනවා හිතා ඉන්න උපාසක මහත්තයෙක් හාමුදුරුවන්ගේ පැත්ත අල්ල ගත්ත කෙනෙක් කියලා. න ඉඳලා තියෙන්නේ කොහෙද අර දූෂය ගොඩම

"우리 스님을 때렸다. 하지만 걸리기만 하면 저놈 뼈를 부러뜨리겠다." 착한 upāsaka 노릇을 하고 있다고 여기는 사람, 스님 편을 드는 upāsaka 양반이라고 여겨지는 사람입니다. 그런데 그가 서 있는 곳은 어디입니까? 바로 그 미움의 더미 속입니다.

හාමුදුරුවන්ට ගහපු එකේ පලිය මකෙන් ගන්නවා කියන්න නම් එයා යන්නේ කොහරුව හාමුදුර පැත්ත මට ගහනන් ඌ ගහලා ගියා මම මගේ වැඩේ කරගන්නවා ඌ ඉතින් මොනවා කරන ගේ මෝඩකමට ඌගේ අවිද්‍යාට ඌගේ වැඩේ කර ගත්තා. මම හොයන්න එච්චරයි. මට මනිස පත් නැහැ ම ඒ පසේ යන්න.

스님을 때린 것에 앙갚음을 하겠다고 한다면 그는 어느 편에 서 있는 것입니까? 스님 편이라면 이렇게 말할 것입니다. "나를 때리고 그는 갔다. 나는 내 일을 한다. 그는 자기 어리석음과 avijjā 때문에 자기 일을 한 것이다. 내가 살필 것은 그뿐이다. 나는 그쪽으로 갈 마음이 없다."

එහෙම කියන්න පුළුවන්ද අපේ හාමුදුරුවන්ට අපි මෙච්චර හදගනවා අපි එයාට ගහ මන නිකන් ඉන්නේ නැ ට එයා කොහෙද යන්නේ

그런 스님께 "우리가 이만큼 아끼는데, 그분을 때린 자를 가만두지 않겠다"고 말할 수 있겠습니까? 그렇게 하면 그 사람은 어디로 가는 것입니까?

අර ජමේට වැලා අරුට ගහන්න ගිහිල්ලා එයා මාරි වැහිලා ඊට පස්සේ අර ගොඩේමකුත්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් මේ ආකාරයෙන් තමයි මේ ලෝකේ හැටිය.

바로 이런 식이 이 세상의 모습입니다.

බාහිරින් කොච්චර හොඳින් පේන්න හිටියත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම දෙයක්.

겉으로 아무리 좋아 보이게 지내더라도, Buddha께서는 이렇게 설하십니다.

යම් කෙනෙක් මට දොස් කියනවා දැකලා ඔහු කෙරි තරහ ඇති කරගත්තොත්. ඔහු මගේ ශ්‍රාවකයෙක් නෙමෙයි. යම් කෙනෙක් මගේ හොඳ දැකලා උද්දාම වුනොත් ඔහු මගේ ශ්‍රාවකයකුත් නෙ.

"누군가 나를 헐뜯는 것을 보고 그에게 화를 낸다면, 그는 나의 sāvaka가 아니다. 누군가 나를 좋게 말하는 것을 보고 들뜬다면, 그도 나의 sāvaka가 아니다."

ඔය දෙන්නාම මගේ සාව එහෙනම් කොහොමද හැසිරෙන්න ඕනේ. මෙන්න මේ හේතුවට මේක අසත්‍යයක්. ඔවින් හැටියන්න එපා. දොස් කියනවා දැක්කො හොඳ මෙන්න මේ කාරණාවට මේක සත්‍යයි. ඒකේ උද්දාම වෙන්න යන්න එත.

그 둘 다 나의 sāvaka가 아니라면 어떻게 행동해야 합니까? 헐뜯는 말을 보면 "이런 까닭으로 이것은 참이 아니다" 하고 화내지 말라. 좋게 말하는 것을 보면 "이런 까닭으로 이것은 참이다" 하고, 그것에 들뜨지 말라.

ඔය දෙකෙන් නවතින්නේ?

그 둘에서 멈추는 것입니다.

හොඳ කියනට උද්දාම වෙන, නරක කියනවට ගට්ටනය වෙන යමෙක් ඇත්නම් ඒ දෙන්නාවම මගේ ශාසනය නෙමෙයි.

"좋은 말에 들뜨고 나쁜 말에 부딪히는 이가 있다면, 그 둘 다 나의 sāsana에 속하지 않는다."

දැන් කොයි තරම් වෙනසක් තියෙනවද?

이제 얼마나 큰 차이가 있습니까?

දැන් අපි අද බැලුවොත් එහෙම ශාසනයේ බැහැර කොච්චර ඉන්නවද ශාසනයේ තුළ ඉන්න හැටිය. හොඳට උද්දාම වෙනවා. ලද කියනවලට සලහ යනවා. ඉතින් ඒකට එක ගැටි ගැටි යනවා. බුදුරජාණන්

오늘날 보면 sāsana 안에 있다는 이들 가운데 sāsana 밖에 있는 이가 얼마나 많습니까. 좋은 말에는 들뜨고, 나쁜 말에는 화가 나서 덤벼듭니다. 그래서 서로서로 부딪히며 갑니다.

ඉතින් ඒකට එක ගැටි ගැටි යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ හේතුව මේ කියන එක ඇත්ත. මෙන්න මේ හේතු. මේක බොරු. ඔහුගේ අවිද්‍යාව නිසා මොහරි තේරෙන්නේ නැති කමනේ.

Buddha께서 설하신 것은 이렇습니다. "이런 까닭으로 이 말은 참이다. 이런 까닭으로 이것은 거짓이다. 그의 avijjā 때문에 그가 알아보지 못하는 것이다."

මොගේ මුලාව නිසා ඔබට වැටහෙන්නේ නැහැ. ඒකයි මු මෙහෙම කියන්නේ. මොනවා කරන්නද? අපි ගැටුනේ නෑ. අනේ ගැටුනේ නැත්නම් ආර්ය

"그의 헤맴 때문에 그가 깨닫지 못한다. 그래서 그가 이렇게 말하는 것이다. 어쩌겠는가?" 그러고 우리는 부딪히지 않습니다.

ගැටුනේ නෑ. අනේ ගැටුනේ නැත්නම් ආර්ය ශ්‍රාවක ස්වභාවය ඕක දකි

부딪히지 않는다면 그것이 ariya sāvaka의 모습입니다. 그것을 보십시오.

මෙහෙම ප්‍රශ්නයක් ඒ අපේ මහත්මය ඇහුවේ මනුස්සයෙක් වෙලා උප්පත්තියක් ලබන්න තියෙන අවස්ථාව අච දුර්ලභයි කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා.

우리 그분께서 이런 물음을 하셨습니다. 사람으로 태어날 기회는 매우 드물다는 말이 Buddha의 가르침에 있습니다.

මීසත් බවක් ලබාගෙන ලෝකේ උප්පත්තියක් ලබනවා නම් ඒ ලබන්න කියන එක අර කන කැස් බෑවක් වීස දුරෙන් අහත බලන තරම් අමාරු දෙයක් කියලා.

사람의 몸을 얻어 세상에 태어난다는 것은, 눈먼 거북이 멀리서 하늘을 바라보는 것만큼이나 어려운 일이라고 합니다.

හැබැයි ඔතන පෙන්නුවේ මෙන්න මේ අයට. කවුද යම් දසක පාප ධර්මයක් කරගෙන පාප ධර්මය නිසා දූෂ්‍යභාවයට පත්වෙලා චීන මානසිකත්වයට වැටිලා තිරිංග වෙලා සුද්ධ ජීවී වැනිසත්වයට වැටියගෙන යනකොට ඔහුට සිද්ධ වෙන සිද්ධිය තමයි ඕක

그런데 거기서 가리킨 것은 이런 이들입니다. 열 가지 악한 dhamma를 짓고, 그 악한 dhamma 때문에 더럽혀져 낮은 마음에 떨어지고, 짐승이 되어 작은 생물 같은 처지로 떨어져 갈 때, 그에게 일어나는 일이 바로 그것입니다.

ඒ පුද්ගලයෙක් අතහෙන් කෙනෙක් එතනින් නිදහස් වෙලා නැවත මනුස්සත්නවා කියනවානම් ඒක තමයි කන කැස් බෑවා වියසි විදිරෙන් අහස බලන සියක්ුදයක් උඩ බලනකොට ඒස විදිරෙන් අහස බලන්න අහුවෙනා වගේ අත්ථි දුර්ලභ අවස්ථාව කියන්නේ.

그런 사람이 거기서 벗어나 다시 사람이 된다는 것은, 눈먼 거북이 백 년에 한 번 물 위로 떠올라 하늘을 보게 되는 것처럼 지극히 드문 기회라는 뜻입니다.

පාපයක් කරලා වරක් අපාගත වෙච්ච බලයක්. නැවත වාරයන් මනුස්සයත් ටින මග පෑදෙනවා කියන එක අමාරු.

악을 지어 한 번 apāya에 떨어진 이가 다시 사람으로 올 길이 열리기는 어렵습니다.

මොකද හේතු වශයෙන් පෙන්නනවා. ඒ ලෝකය තුළ තියෙන ස්වභාවය පහත් ලෝකය තුළින් නිකා මරාගෙන කාලා ජීවත් වෙන එකයි.

왜냐하면 그 까닭을 이렇게 보여 줍니다. 그 낮은 세계의 본성은 서로 죽여 잡아먹고 사는 것입니다.

ඔවුන්ගේ ලෝකය එකා කාටාගෙන ජීවත් වෙන්නේ. ඒ නිසා ඔවුන් නොදැනුවත්ත කටයුතු කළත් ඔවුන්ට පාපයක් පිරෙනවා. ඔවුන්ගේ ශුද්ධ මානසිකත්වයක් ඇති වෙන්න හේතු නැහ.

그들의 세계는 서로 잡아먹으며 살아갑니다. 그래서 그들이 모르고 하더라도 그들에게 악이 쌓입니다. 그들에게는 맑은 마음이 생길 까닭이 없습니다.

ඇසුරු කරන්නේ, භාවිතා කරන්නේ බොහෝකොට ඇසුරු කරුළු ජීවිත කාලේ ඇසුරු කරන්නේ යන නීජ බව නිසා. ඒ මානසිකත්වය තමයි මැරෙන්නේ.

한평생 가까이하고 쓰는 것이 대부분 낮은 성질이기에, 바로 그 마음으로 죽습니다.

ඒ මසා එබඳු මැරෙන්නේ ලෝක සත්‍යයෙක්. ඔහුට සුගතියකට හේතු වෙන මානසිකත්වයක් ගොඩනැගෙන අරමුණක් එනවා කියන එක පසුතලයක් හැදෙනවා කියන එක අමාරුයි.

그렇게 죽는 중생에게 sugati로 이끌 마음이 생겨날 대상이 다가온다는 것, 그런 바탕이 마련된다는 것은 어렵습니다.

අන්න ඒක තමයි කල්පය විනාශ වෙනක ලෝකය විනාශ වෙන. ඔහුට අවස්ථාවක් නැති වෙන්නේ.

그래서 kappa가 무너질 때까지, 세상이 무너질 때까지 그에게 기회가 없는 것입니다.

එතකොට මේ කල්ප ගැන කියවෙනකොට මේ පොඩි කාලයක් නෙමෙයි මේ අන්තක්කල්ප 20ක් කියන්නේ.

kappa에 대해 말하자면, 이 antarakappa 스무 개라는 것은 짧은 시간이 아닙니다.

අන්තක් කල්පයක් ගැන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භික්ෂූන් වහන්සේලා ස්වාමීනි මේ අන්තක් කල්පයක් වෙන්නේ කොච්චර විතර කාලයක්ද කියලා.

bhikkhu들이 Buddha께 antarakappa 하나에 대해 여쭙니다. "bhante, antarakappa 하나는 얼마쯤 되는 시간입니까?"

ගණනින් කීම සූර දෙයක් නෙමෙයි. කියන්න බැහ මේ ලේසි වැඩක් නෙමෙයි. උපමාවක් පෙන්නන්න පුළුවන්. උපමාවක් කියන්නම්.

"수로 말하기는 쉬운 일이 아니다. 말할 수 없다. 쉬운 일이 아니다. 비유를 보여 줄 수는 있다. 비유를 말하겠다."

ජොදුනක් දිග පළල ඔස තියෙන තැන්කද අබ පිරෙව්වා නම් කට්ටමට අබ පිරෙව්වා නම් අවුරුද්දකට සැරයක් ඕගෙන් එ එකා අබැටයක් විසි කරනවා නම් ඔය අබ ටික එහෙමම තියෙනවා නම් නාක් නොවී. දිගටම අවුරුදු 100ට අබැටේ ගැනීම දාපුවහම ඔය අබැට ඔය යොදුනත් දිග පල්ලුහ තැන්තිය අබ ටික ඉවරෙන්න කොච්චර කල්ලි යනවද.

"길이와 너비와 높이가 한 yojana인 곳을 겨자씨로 가득 채우고, 누군가 한 해에 한 번 거기서 겨자씨 한 알을 던져 버린다고 하자. 그 겨자씨가 줄지 않고 그대로 있다면 계속해서, 백 년에 한 알씩 꺼낸다면 그 한 yojana 크기 곳의 겨자씨가 다 없어지는 데 얼마나 걸리겠는가."

කල්පේ තව පොඩ්ඩක් හරි ඉතුරු මිසක් කල්ප ඉවර වෙන්නේ නැ. අන්තක්කල්පය මෙන්න මෙච්චර දීර්ඝ කාලය කියලටයි

"그래도 kappa는 조금이라도 남을 뿐 끝나지 않는다." antarakappa는 이만큼 긴 시간이라는 것입니다.

අන්තක්කල්පය අර විශාල පර්වතයක් පෙන්නලා කියනවා. කසී සළුවක් අරගෙන සියක් අවුරුද්ද සැරයක් කසී සලුවෙන් මෙන්න මේ පර්වතය පිහි දානවා. සියක් අරුදුට එක සැරයක් ඔය පිහි දැවීම නිසා මේක යම් මාත්‍රයක් ගෙවෙනවද අබැටක් සමානව මේ පර්වතය ගෙවෙන්න කොච්චර කල්ලයිද ඒ හේතුවෙන් ගෙවුණා. අර අන්තක්කල්වේ තව පොඩ්ඩක් හරි ඉතුරු.

antarakappa를 커다란 바위산에 빗대어서도 말합니다. Kāsi 비단 천을 들고 백 년에 한 번 그 천으로 이 바위산을 쓸어냅니다. 백 년에 한 번 쓸어서 이것이 조금씩 닳는다면, 이 바위산이 겨자씨만큼 닳는 데 얼마나 걸리겠습니까. 그렇게 다 닳아도 antarakappa는 조금이라도 남습니다.

ඔන්න ඔච්චර කාලයක් මේ එක අන්තක්කල්පයක කාලේ මේ කියන්නේ.

antarakappa 하나의 시간이라는 것이 바로 그만큼입니다.

මෙබඳු අන්තක්කල්ප තමයි ලෝකේ පවතින කාලය.

이런 antarakappa들이 세상이 이어지는 시간입니다.

එහෙනම් ඔන්න ඔය කාලය තුළ පටන් ගෙන්න යම් කෙනෙක් මොනවාහරි අසත්ධර්මයක් කරලා අපාගත වෙලා. බේරෙන්න බැරි තරත්වෙට කරුණු යොදා ගත්තොත් එහෙම එතන පටන් ගෙන මානසිකත්වය දූෂ්‍ය පැත්තට හැරුනහම නැවත සුද්ධ කරගන්න ක්‍රමයක් නැතුව යාම.

그렇다면 그 시간 안에서 누군가 어떤 asaddhamma를 지어 apāya에 떨어지고, 벗어날 수 없을 만큼 까닭을 쌓아 버리면, 거기서부터 마음이 더러운 쪽으로 돌아서 다시 맑게 할 길이 없게 됩니다.

මෙන්න මේ නිසා ඒ පුද්ග අර ඔය කාලයේ ඉවරනකම ඉන්න වෙනවා. ලෝකේ විනාශ වෙන්නේ ඔහොම අන්තක්කල්පස්සක් ගියහම.

이 때문에 그 사람은 그 시간이 끝날 때까지 그대로 있어야 합니다. 세상은 그런 antarakappa들이 지나가야 무너집니다.

එහෙනම් ඔය කාලේ තුළ කොච්චර කාලයක් ඉන්න වේද?

그렇다면 그 시간 안에서 얼마나 오래 있어야 하겠습니까?

ඔන්න ඔය අතරේ යම්කිසි කෙනෙක් උඩට එනවා නම් අර සියක් අවුරුදුර හැරයක් කනකස් බව උඩට එනකොට අරියසුවේ විෙන් ඔලු ආපු අය වාගේ වගේ එක විතරයි එන්නේ. අති දුර්ලභය අපහුවනෙ.

그 사이에 누군가 위로 올라온다면, 백 년에 한 번 눈먼 거북이 물 위로 떠오를 때 멍에 구멍에 머리가 들어간 것처럼, 그만큼만 올라옵니다. 지극히 드물고 어려운 일입니다.

පනුවෙක් වෙලා උපන් එකා නැවත වාරයක් මනුස්සයෙක් වඑනවා කියලා හිතන්න බැ. ඌ ඒ ුද්‍රජීවී තත්වෙම අනන්ත අත්බැව්වල ඉපදෙමින් කාලය ගෙව ගෙවා ගිහිල්ලා මේ මහාල්ප මහා වද්‍ර කල්පය විනාශ වෙනකම් ඌට ඉන්න වෙනවා අර තිරිසන් ගොඩේ සුද්‍ර ජීවී ගොඩේ එහෙම නැත්නම් අපාගත වෙන තැන්වල ඒවයම ඉන්න වෙනවා. මෙන්න මේකයි එතන ඒ කිව්වේ.

벌레로 태어난 자가 다시 한 번 사람이 된다고 생각할 수 없습니다. 그는 그 작은 생물의 처지로 끝없는 생에 거듭 태어나며 시간을 보내고, 이 mahākappa, 큰 bhaddakappa가 무너질 때까지 짐승의 무리, 작은 생물의 무리, 아니면 apāya의 곳들에 그대로 있어야 합니다. 거기서 말한 것이 바로 이것입니다.

එතකොට උපදින්න යම්කිසි කෙනෙක් ඉඩ තියෙනවා නම් ඒක නැති වෙන්නේ මොකක් නිසාද? උම්ම උපත ඉඩ වහපු මේ හේතුද අනිකා වහනවා. අනිකාගේ මාර්ගය වහනවා. දරුවන්ට හැදෙන්න වැඩෙන්න ඉඩ තියන්නේ නැහ.

그렇다면 태어날 자리가 있던 누군가에게 그 자리가 없어지는 것은 무엇 때문입니까? 남의 태어날 자리를 막은 바로 이 까닭 때문입니다. 남의 것을 막고, 남의 길을 막습니다. 아이들이 자라날 자리를 남겨 두지 않습니다.

නැති කරලා දැම්මා නම් මොකද වෙන්නේ? ඔහුට

없애 버리면 어떻게 됩니까?

උපදින්න දෙනක් හිතුර වෙයි කර්ම ශක්තිය කොඳ වැහැදිලා තියෙන්නේ?

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අනික් ඉන්න පිරිස හිෙනවා. මහා කරදරයක් තෙවුුන් ආපු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒක තියෙන ඉඩ වහන්න ඕනේ. එතකොට ඒකට කවුරුවත් පලිත් නැහ.

그것이 있는 자리를 막아야 합니다. 그러면 그 일에 대해 누구도 탓할 데가 없습니다.

උන්ට එන්න ඉඩ හදලා ගියෙන්නේ නැහ.

그들이 올 자리를 마련해 주고 가지 않았습니다.

ප්‍රභාධාරයෙන් ඉඩ හැදිච්ච තැනක් තිබෙන තුන්ව ඉන්න ඕනේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නැත්නම් මොකද වෙන්නේ? අනන්ත අප්‍රමාණ ගන්ධබ්බය මිනිස් කයක් ලබන්න බැරුවොත්

그렇지 않으면 어떻게 됩니까? 셀 수 없이 많은 gandhabba가 사람의 몸을 얻지 못하게 됩니다.

ඔය ආකාරයෙන් ඉන්නවා අතරම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර මැරිච්ච කෙනාවේ මල බතක් වෙන් කරනකොට [ගොරවනවා][උගුර කෑරීම] ඒක ගන්න කෙනෙක් නෑ කියන එක වෙන්නේ නැහැ තමන්ගේ පරම්පරාවේ ඒ තරම් ඉන්නවා කියලා. ඔය ගන්දබොට පරම්පරාවේ විශාල කොටසක් ඉන්නේ ඕතන. අපිට ඇහැට පේන්නේ නැති ලෝකෙ.

그런 식으로 머물러 있는 동안에 대해 Buddha께서 설하셨습니다. 죽은 이를 위해 밥 한 몫을 떼어 놓을 때 그것을 받을 이가 없는 일은 없다고, 자기 혈통 가운데 그만큼 많은 이가 있다고 하셨습니다. 그 gandhabba로서 혈통의 큰 부분이 거기에 있습니다. 우리 눈에 보이지 않는 세계에 말입니다.

නොපේන ලෝකයක ගන්ධබ්බව තමයි වැඩි හරියක් මනුස්ස ගන්ධබ්බ දැන් රජවරු ඇමතිවරු වගේ අය බොහෝකොටම ඔය ජීවිත හානි කරපු අය ජීවත් වෙලා ඉන්න මිනිහාගේ වෙල්ල කපලා දාලා හි මරලා දාපු අය මෙහෙම අයට කවදාවත් ලේසි කාලෙක මනුස්සයාකට එන්න බැරි නිසා අදත් දැන් මේ කාලේ බැලුවත් සාමාන්‍ය ඒවා නොකරපු මිනිහ මෙතනින් මැරිලා තව තෙනෙක උපන්න කියලා ආරංච කියනවා. හැබැයි අවුරුදු

보이지 않는 세계의 gandhabba가 대부분입니다. 사람 gandhabba 가운데 왕들이나 대신들 같은 이들은 대개 목숨을 해친 자들, 살아 있는 사람의 목을 베어 죽인 자들입니다. 이런 이들은 결코 쉽게 사람으로 올 수 없기에, 오늘날 보아도 그런 짓을 하지 않은 보통 사람은 여기서 죽어 어디 다른 곳에 태어났다는 소식이 들립니다.

කියලා ආරංච කියනවා. හැබැයි අවුරුදු 100ද000 ගානේ හිටලා හිටපු ඒ ඇමතිවරුන්ගේ රජවරුන්ගේ ගන්ධබ්බයෝ තවත් ගන්ධබ්බත් බැවලා ඔහෙ ඉන්නවා. මිනිස් කයක් නෑ. ලබන්න හේතු නැ. මොකද මිනිස් කය ඇත්තට හිං කරලා මරලා දැම්මොත් තමන්ට ඒකෙන් මිනිස් කයක් ලබන්න

그러나 백 년, 천 년 전에 있던 그 대신들과 왕들의 gandhabba는 여전히 gandhabba 처지로 거기에 있습니다. 사람 몸이 없습니다. 얻을 까닭도 없습니다. 사람의 몸을 실제로 해쳐 죽이면, 그로 인해 자기가 사람 몸을 얻을…

තියෙන හේතුව නැති වෙනවා ප්‍රවෘත්තිපායක් වශයෙන් පස්වෙෙනි එක. ඒ අය තේරු.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

බොහෝකටම ප්‍රාණඝාත කරලා එතනට ගියාම මස්ලේ කයක් අරන් හිටනසලා එතන ගිය කළා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මස්ලේ කයකට හිමිකම් කියන්නේ මේ ලෝකේ ඒ ආකාරයෙන් පෙන්නි හැකියාවක් නැති වෙලා යනවා. ඒ කර්මේ ගෙවෙනකම ඒක ිත් නැති නිසා වැඩිකින්නේ ගන්ධබ්බ ලෝක වල කය නැතුව හතරවෙනි කයට කයක් නැතුව ඉන්නේ.

살과 피의 몸을 차지할 자격이 이 세상에 그런 식으로 드러날 힘이 사라져 버립니다. 그 kamma가 다 갚아질 때까지 그것이 없기에, 대부분 gandhabba 세계에서 몸 없이, 네 번째 몸이라는 몸도 없이 지냅니다.

හැබැයි බලාපොරොත්තුව මොකක්ද පංචකාම රසා ආශ්වාදය විදින්න බලාපොරොත්තු වෙන ලෝකයාගේ බලාපොරොත්තුව පංච කාම කයක් ඒකට ගැලපි කරජ කයක් ගොන්න ගාගෙන ඒකෙන් භුක්ති විදින්න. ඒ වුක්තිය නැති අසාහනයෙන් පෙළි පෙළි ඔය ලෝකවල ඉන්නවා.

그런데 그들의 바람은 무엇입니까? 다섯 가지 kāma의 맛을 즐기기를 바라는 세상 사람의 바람은, 다섯 kāma를 누릴 몸, 그에 맞는 karaja 몸을 지어 그것으로 누리는 것입니다. 그 누림이 없어 채워지지 않음에 시달리며 그 세계들에 있습니다.

එක මට්ටමට ගිහිලා හිතන් ඉන්න කට්ටිය ලෑද අය ඇසුලේ ඉන්නකම්. මොකද කරන්නේ? ඒ පංචකාම ආශ්වාදය ලබාගන්න ඒකේ ඉදන් බැරි වෙනකොට

한 단계에 가서 그렇게 생각하며 있는 무리는 가까운 이들 곁에 있는 동안 무엇을 합니까? 그 다섯 kāma의 맛을 거기서 얻을 수 없게 되면,

හිමී සීරුදිලා බොරු යාළුකමක් කියා හිතනම් පරමදෙන්න කියලා හරි හිඟාග එක කනගා ඔක්කොම කනාව වෙනවා. ඔගේ ආශ්වාද ඔක්කොම භුක්ති විඳින්න.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මේක තමයි කරන්නේ. ඒ අමනුස්සයද මේ වරන් දෙන්න ඇවිදි. වරන්දය එනවා නෙමෙයි පංචකාම භුක්තියට කයක් නැති නිසා ඇගවල් වලට හිඟාගන්නවා. ඊට පස්සේ ඒ මනුස්සයාගේ මුළු

바로 이것을 합니다. 그 amanussa들이 이 은혜(varaṃ)를 주러 왔다고 하지만, 은혜를 주러 오는 것이 아닙니다. 다섯 kāma를 누릴 몸이 없기 때문에 사람 몸에 달라붙는 것입니다.

හිඟාගන්නවා. ඊට පස්සේ ඒ මනුස්සයාගේ මුළු ජීවිතයම කන්න ගනවා ඔක රහ නෑහනේ කියලා. කොච්චර රහට හදලා දුනා කියනවා මඳ මන්න මල මට රහ නැහ.

그 뒤로 그 사람의 온 삶이 그렇게 됩니다. 먹으려 하면 "맛이 없네" 합니다. 아무리 맛있게 만들어 주어도 "엄마, 맛이 없어" 합니다.

රසෙන් දෙකේ පංගුවක් ඌ ගන්නවා දෙකේ පංගුවා මිනිහා ගන්නවා. මිනිහා රහන්නේ කෝ මිනිහගේ රහ මහරක්ගෙන ඉන්නේ අර අමනුස්සයා දිවර දිව තියාගෙන ඉන්නවා. ඇඟට ඇඟ තියාගෙන ඉන්නවා.

맛의 두 몫 가운데 한 몫은 그놈이 가져가고 한 몫은 사람이 가져갑니다. 사람이 맛을 어디서 봅니까. 사람의 맛을 가로채고 있는 그 amanussa가 혀에 혀를 대고 있습니다. 몸에 몸을 대고 있습니다.

මිනිහා යනකොට උගන්නන. කොටසයි මිනිහක්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මිනිහ ආසාදයක් වින මිනිහාට කොටසක්. කොරසක් රූ. ඔන්න ඕකට තමයි වරන් ගන්න එන්නේ. වරන් දෙන්න ඉන්නේ.

사람이 즐거움을 누리면 사람에게 한 몫, 그것에게 한 몫입니다. 바로 그것 때문에 은혜를 받으러 오는 것이고, 은혜를 주러 와 있다고 하는 것입니다.

මිනිස්සු ඉදා ඉන්නවා මිනිහාට සඳා කරන්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එනවා කියලා. අපේත් මොකද කරන්නේ නැති එකක් ගෙනහලා බාර අරගෙන අර දුකට පත් වෙනවා. කන්න ගත්තහම රහ නැහ. උයනවා දිය රහයි කියනවා.

우리도 아무 도움이 안 되는 것을 들여와 떠맡고 그 괴로움에 빠집니다. 먹으려 하면 맛이 없습니다. 요리를 해도 맹물 맛이라고 합니다.

වෙන කෙනෙක් කාලා කියනවා මුකුත් අහරනේ හොඳට තියෙන්නේ කියලා. ැ මම කරවා දිය රහේ බැහැ කියලා.

다른 사람이 먹어 보고는 "아무 문제 없이 맛있는데" 합니다. "아니야, 나는 맹물 맛밖에 안 나" 합니다.

අන්න දියරහ වෙන්න. ඇඟේ ඉන්න එකක්නවාදි. ඕකට තමයි ඇඟවල් වලට සිංහල ඉන්නේ.

그래서 맹물 맛이 되는 것입니다. 몸에 있는 것이 먹고 있으니까요. 바로 그것 때문에 몸에 달라붙어 있는 것입니다.

පංචකාම ආශ්වාදය අයින් කරන්න හදනකොට ඉඩ දෙන්නේ නැ. කාමයෝ තෘච්චයි, නින්දිතයි කියලා අයින් කරන්න හදනකොට කොහොමද එහෙම වෙන්නේ? අරුන් පොළ පොල ඇතුලේ ඉඳගෙන විදපිය කාමය එහෙම එකක් නෑහ ඒක හොඳයි. සිද්ධ කරන්නේ ඒකයි.

다섯 kāma의 맛을 떨쳐 내려 하면 허락하지 않습니다. "kāma는 하찮고 비난받을 것"이라며 떨쳐 내려 할 때 어떻게 그렇게 되겠습니까? 그것들이 안에 들어앉아 "kāma를 즐겨라, 그런 것은 없다, 그게 좋은 것이다" 합니다. 일어나는 일이 바로 그것입니다.

ඉතින් ඕකෙන් අපි මේ භූත ලෝකෙත් ඒක වෙලා අපි මේ යථාර්ථයෙන් අහගෙන මිත්‍යා දෘෂ්ටිය ඉන්න තහක්කාල සැනසුමක් කවදාවත් ලබන්න බැහැ. උන්ගේ ලෝකයෙන් බේරෙන්නත් අපිට බැහ.

그래서 우리는 이 귀신 세계와 하나가 되어, 실상에서 벗어나 micchā diṭṭhi에 머무는 동안에는 영원한 평안을 결코 얻을 수 없습니다. 그들의 세계에서 벗어날 수도 없습니다.

번역 고르기