bhāvanā에서 조심해야 할 곳
භාවනාවේදී ප්‍රවේසම් විය යුතු තැන්.
මාත්රී භාවනාව ලබනකොට ලැබූ ශක්තියක් ලැබිලා තියෙනවද මේ ජෝතිසය පිළිබඳව දැනීමක් විශේෂ දැනීමක් හැකියාවක් ලැබිලා තියෙනවයි කියලා එකක් කියනවා. ඉතින් මේ ජෝතිස
maitrī bhāvanā를 닦으며 얻은 힘으로 jyotiṣa(별점)에 대한 앎이 생겼다, 남다른 앎과 솜씨가 생겼다고 말하는 이가 있습니다.
කියලා එකක් කියනවා. ඉතින් මේ ජෝතිස වෙස්ාවේ යම්කිසි ප්‍රතිඵල ක්‍රමයක් ගැනත් තමන්ගේ වටහීමක් ලියා තියෙනවා. දැන් මේකෙදී
그러면서 이 jyotiṣa 쪽의 어떤 열매 맺는 길에 대해서도 자기가 깨달은 바를 적어 두었습니다.
තමන්ගේ වටහීමක් ලියා තියෙනවා. දැන් මේකෙදී අපි දැනගන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා.
그런데 여기서 우리가 꼭 알아야 할 무거운 점이 있습니다.
ජෝතිසය කියන්නේ මේ ලෝකේ තියෙන එකක්. ආර්ය මෛත්‍රී භාවනාව ලෝකෝත්ත්ර මාර්ගයට මගපාදන එකක්.
jyotiṣa는 이 세상에 있는 것입니다. ārya maitrī bhāvanā는 lokuttara 길로 가는 길을 닦아 주는 것입니다.
ලෝකෝත්තර මාර්ගයට මග පාදනකොට ලෝකේ තියෙන්නේ අපි දැන් මේ කිව්ව කතාවටම මේක සම්බන්ධයි.
lokuttara 길로 가는 길을 닦을 때 세상에 있는 것이라는 점, 우리가 방금 한 이야기가 바로 이것과 이어집니다.
ලෝකෝත්තරත්තර මාර්ගයට මග පාදනකොට ඒකට අවුල් කරලා හිතන් ඒකෙන් වෙන පැත්තට හරවන්නේ මොකෙන්ද ලෝකේ තියෙන එකක් ඔළුවට දාන්න.
lokuttara 길로 가는 길을 닦을 때 그것을 어지럽혀 다른 쪽으로 돌려 버리는 것이 무엇입니까? 세상에 있는 것을 머리에 집어넣는 것입니다.
දැන් අපි හිතා ඉන්නවා මේ ආර්ය මාත්රී භාවනාවේ ප්‍රතිඵලයක් කියලා. මේක ආර්ය මාත්රී භාවය වෙන ප්‍රතිඵලය නම් නිවන අත්හැරීම නොවල්ම මිදීම හැර ආර්ය මෛත්‍රී භාවනාවේ හේතුවේ ඵලයක් තව නෑ.
우리는 지금 이것이 ārya maitrī bhāvanā의 열매라고 여기고 있습니다. 그러나 ārya maitrī로 얻는 열매는 nibbāna, 내려놓음, 들러붙지 않음, 벗어남뿐이며, 그 밖에 ārya maitrī bhāvanā라는 hetu의 열매는 따로 없습니다.
ආර්ය මෛත්‍රී භාවනාවේ ලෝකෝ ලෝකෝත්තර මාර්ගයක්. ඒ හේතුවේ ඵලය ලෝකෝත්තර ඵලයක්.
ārya maitrī bhāvanā는 lokuttara 길입니다. 그 hetu의 열매는 lokuttara 열매입니다.
ඔන්න ඔය ලෝකෝත්තර ඵලය එනවද එන්න ඉස්සෙල්ලා අර පිරිස් ඔක්කෝම එකතු වෙලා වන අබංකම තමයි ලෞකික ඵලයක් වකෙන් ලැබුණා කියලා ඔලුවට දාන්නේ.
바로 그 lokuttara 열매가 오기 전에, 저 무리들이 모두 모여 벌이는 짓이 바로 lokiya 열매를 이것으로 얻었다고 머리에 집어넣는 것입니다.
හේතුවට අනුකූලයි ඵලය කියලා අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ.
열매는 hetu를 따른다는 것을 우리는 맨 먼저 알아야 합니다.
ලැබුණු ඵලය හේතුවට අනුකූල නැත්නම් දැනගන්න ඕනේ මේක වෙනස් ඵලයක්. වෙනස් උපක්‍රමයක්.
얻은 열매가 hetu에 맞지 않는다면, 이것은 다른 열매이고 다른 꾀라는 것을 알아야 합니다.
මෙන්න මේක තෝරාගන්න ඕනේ. දැන් මේවා හුඟා තුරට මේවා එනවා. මේවා විතරක් නෙමෙයි.
바로 이것을 가려내야 합니다. 이런 것들이 꽤 많이 찾아옵니다. 이것들만이 아닙니다.
නොයෙක් විදිහ ඉරධි බල වර්ග අභිඥා ශක්ති වගේ පේන ඒවා එනවා. දිවැස් තියන්න පුළුවන් කියන ඒවා එනවා. නොයකවන්න පුළුවන් ශක්තිය එනවා.
여러 가지 iddhi 힘, abhiññā 힘처럼 보이는 것들이 옵니다. 하늘 눈을 가질 수 있다는 것들이 옵니다. 여러 가지를 해낼 수 있는 힘이 옵니다.
මේ වගේ දේවල් එනවා. මේ මොනවද මේ එකක්වත් ලෝකෝත්තර ප්‍රතිඵල මාර්ගය බඩබය හේතු වට ලෝකෝතර ඵලය නෙමෙයි ඉන්නේ.
이런 것들이 옵니다. 그런데 이것들 가운데 어느 하나도 lokuttara 열매, 길이라는 hetu에 맞는 lokuttara 열매가 아닙니다.
අනික් කාරණය මේවා ආවට මේකෙත් තියෙනවා ක්‍රමයක්. ලෝකය පිළිබඳ විවිධ දැනීම එන ක්‍රමයක් තියෙනවා. හැබැයි ලෞකික ක්‍රමයක් නම් අපි එලෙම දැන මේක ලෞකිකයි. කෙලෙස් සහිතයි. සසර ගමනට හිතින පැත්ත එකක් මිසක් මේක මගේ නිවනට යන පැත්ත එකක් නෙමෙයි. මේකට අහනවී යන්න ඕනේ
또 한 가지는, 이런 것들이 와도 여기에도 나름의 길이 있다는 것입니다. 세상에 대한 여러 앎이 오는 길이 있습니다. 그러나 lokiya 길이라면 우리는 곧바로 알아야 합니다. 이것은 lokiya이고, kilesa가 섞여 있으며, saṃsāra 길로 가는 쪽이지 내 nibbāna로 가는 쪽이 아니라고. 이것에서 비켜서야 합니다.
මේවත් අහනවී නොගියොත් එහෙම මේකේ අපි මොකද වෙන්නේ මේක අපිට එක උද්දාමයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි අර වැඩේ පැත්තකින් තියෙනවා අර ලෞකික පැත්තේ මෙහ ඇවි යනවා. ඒ මෙහෙ ඇවුනාට පස්සේ ඒකේ ප්‍රතිඵලය මොකක්ද අපේ වැලේ බාල කරලා දාලා අපි අතරමන් කරනවා.
이것에서 비켜서지 않으면 우리에게 어떻게 됩니까? 이것이 우리에게 들뜸이 됩니다. 그 뒤에 우리는 본래 하던 일을 한쪽에 밀어 두고 저 lokiya 쪽에 얽혀 들어갑니다. 그렇게 얽히고 나면 그 열매가 무엇입니까? 우리 일을 무르게 만들어 길을 잃게 합니다.
මේක මාර පාක්ෂිකයි. ඕක දකින්න ඕනේ.
이것은 Māra 편입니다. 그것을 보아야 합니다.
කොච්චර හැකියාවක් ලැබුණත් හැකියාවෙන්ගේ ඡන්ද රාගයෙන් බැඳෙන්නේ නැති තත්වයට පත්වීමක් වුනානම් ඒ ලෞකිකත්වයෙන් ඔහු කොටු කරන්න බැ.
아무리 큰 솜씨를 얻더라도 그 솜씨에 대한 chanda rāga에 묶이지 않는 자리에 이르렀다면, 그 lokiya 됨이 그를 가두어 둘 수 없습니다.
ඒ හේතුේ ඵලේ ුද්ධ සුද්ධ පවිත්‍ර මනසට විවිධාකාර දැනීම එනවා. හැබැයි ඒ ඔක්කොම ලෞකික දැනීම් ලෞකික බව දැනගෙනි. එහි චන්තරාගය පිහිටවන්නක් නැතිෙන එකත් ආර්ය මාර්ගය තුළ මග්ගාමග ඥාන දර්ශන විශුද්ධයේදී ලැබෙන්න ඕන එකක්. මෙන්න මාර්ගය මේක
그 hetu의 열매로 맑고 깨끗한 마음에 여러 가지 앎이 옵니다. 그러나 그 모두가 lokiya 앎이며 lokiya라는 것을 알고, 거기에 chanda rāga를 세우지 않는 것 또한 ārya 길 안에서 maggāmagga ñāṇadassana visuddhi에서 얻어야 하는 것입니다.
ලැබෙන්න ඕන එකක්. මෙන්න මාර්ගය මේක අමාර්ගය. මේක අනුගමනය කළ යුතු. මේක සන්ධ රාගය දුරු කළ යුතු එක. මෙන්න මේක දකින්න ඕනේ. ඉරපලවට ඡන්ද රාජය තියාගත්තොත්
이것이 길이고 이것은 길이 아니다. 이것은 따라야 할 것이고 이것은 chanda rāga를 걷어내야 할 것이다. 바로 이것을 보아야 합니다.
ඕනේ. ඉරපලවට ඡන්ද රාජය තියාගත්තොත් මේ මාර්ගය පූර්ණය කරගන්න බැරුව යනවා.
iddhi 힘에 chanda rāga를 품고 있으면 이 길을 다 채울 수 없게 됩니다.
හැ මාර්ගය පූර්ණය කරන්න ඒවා චන්ද්රාගියන්ය නොපිහිටා ගියොත් ඒක තීක්ෂණවත් නැගිලා එනවා. හැබැයි නැගිලාවට ඒකේ තමන් ඇත්තෙත් නැ.
길을 다 채우려고 그것들에 chanda rāga를 세우지 않고 가면, 그것은 날카롭게 솟아오릅니다. 그러나 솟아올라도 자기는 거기에 들러붙지 않습니다.
එහෙනම් ඉරධි බල දිවැස් තියෙනවා, දිවකන් තියෙනවා පරසිත් දකින්න පුළුවන් ඉරදි බල තියෙනවා ඒවත් තියෙනවා. හැබැයි ඒක චන්ද්රාගය මාත්‍රයක්වත් බැඳිලා නැහ උන්වහන්සේට
그렇다면 iddhi 힘도, 하늘 눈도, 하늘 귀도, 남의 마음을 볼 수 있는 iddhi 힘도 있습니다. 그것들도 다 있습니다. 그러나 그분은 그것에 chanda rāga로 조금도 묶여 있지 않습니다.
චන්ද රාගයෙන් බැඳුනොත් මාර පෑත් ලෞකිකත්වයේ මා පාක්ෂික කොටු වෙනවා.
chanda rāga에 묶이면 Māra 편인 lokiya 됨 속에 갇히게 됩니다.
ඒක අනිත්‍යයි, දුක්ඛයි අනත්තයි කියලා දැකලා අයින් කළොත් නුවන තව තීක්ෂණයක වැඩෙනවා. කොච්චර වඩන්නත් ඒක අල්ලන්නේ.
그것을 anicca, dukkha, anatta라고 보고 밀어내면 슬기가 더욱 날카롭게 자랍니다. 아무리 자라도 그것을 붙잡지 않습니다.
එතකොට අභිඥාත් ලැබෙනවා. මාර්ගඵලත් ලැබෙනවා. ඉතින් මේක හොඳටම මේ පරිසම් වෙන්න ඕන වෙලාවල්ම ආර්ය මෛත්‍රී භාවනා වැඩිය ප්‍රතිඵලය එල්ල කරලා නිවන බව දැනගන්න ඕනේ.
그러면 abhiññā도 얻고 magga phala도 얻습니다. 그러니 이것은 아주 조심해야 하는 때이며, ārya maitrī bhāvanā를 닦는 열매를 겨누되 그것이 nibbāna라는 것을 알아야 합니다.
රාග අක්ෂය, ද්වේශ අක්ෂය, මෝහ අක්ෂයයි මේකේ ප්‍රතිඵලය. ලෝකය හරි ඒ සඳහා දයානුකම්පාවයි මේකේ ප්‍රතිඵලය. ඔයින් මෙහාට එල්ල කරපු ප්‍රතිඵලයක් තාව ආයක මාය භාවනාවේ නැහැ.
rāga의 다함, dosa의 다함, moha의 다함이 이것의 열매입니다. 세상을 향한 dayānukampā가 이것의 열매입니다. 그보다 아래쪽을 겨눈 열매는 ārya maitrī bhāvanā에 없습니다.
ලෞකිකත්වය වැඩෙනවා. පඩනය අල්ලන්න ගියොත් ඒකේ ප්‍රතිඵලයක් ගිලා හිතාගෙන එතන බැඳිලා හිතන්න ආයුසරයක් වැටෙනවා. අර මාර පාස්කය
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හිතන්න ආයුසරයක් වැටෙනවා. අර මාර පාස්කය ගොඩට වැටුනොත් මේ භාවනාවේ ප්‍රතිඵලය අතුර දහන් වෙනවා. වෙන කට හිටෙනවා. එතකොට මේක
저 Māra 편 무더기로 떨어지면 이 bhāvanā의 열매는 사라져 버리고 다른 데 머물러 버립니다.
දහන් වෙනවා. වෙන කට හිටෙනවා. එතකොට මේක මුලාවක් එනවා. මග්ගාමග්ය ඥාන දර්ශන විශුද්ධියෙන් හොඳය නුවණින් කල්පනා කරන්න ඕනේ වෙලාවක්. දැන් මොකද මේකේ මේ කියනකොටම
그러면 여기에 헷갈림이 찾아옵니다. 바로 maggāmagga ñāṇadassana visuddhi로 잘, 슬기롭게 따져 보아야 할 때입니다.
ඕනේ වෙලාවක්. දැන් මොකද මේකේ මේ කියනකොටම පේනවා මේක ඒ වැටීමට එහෙම මේ ජෝතිය පිළිබඳව හඳුනා ගැනීමේ. මාලද ශක්තියන් ශක්තියක් ලෙසින් යෝතිස බලපෑම් හඳුනා ගැනීමේ යම් හැකියාවක් ලබා ඇත්තෙන්. ඇත්තනම පේනවද මෙතන ඔය තරම් දුරට බැඳීමක් වෙනවද කියලා. මේකෙන්
이것을 말하는 바로 지금도 보입니다. 이것이 그런 떨어짐이라는 것이. maitrī의 힘으로 jyotiṣa의 영향을 알아보는 어떤 솜씨를 얻었다고 합니다. 정말 보입니까, 여기서 그토록 멀리까지 묶임이 생기는지?
ඔය තරම් දුරට බැඳීමක් වෙනවද කියලා. මේකෙන් අහක් වෙන්න ඕනේ හැමදේම මේවා එකක්වත් අපිට හරවත් දේවල්නේ.
이것에서 비켜서야 합니다. 이것들 가운데 어느 하나도 우리에게 알맹이 있는 것이 아닙니다.
අපිට විද්‍යා තුනක් බුදුරජාණන් වහන්සේ දුන්නා. මේ මගේ යනකොට ඇසුරු කරන්න.
Buddha께서는 우리에게 세 가지 vijjā를 주셨습니다. 이 길을 갈 때 기대라고.
යම් දවසක ඔබට පූර්වය නිවාසානුස්ස ඥානය පහළ වුනොත් ඒකෙන් බලන්න. මම කොහොමද ආවේ?
어느 날 그대에게 pubbenivāsānussati ñāṇa가 생기면 그것으로 보십시오. 나는 어떻게 왔는가?
හේතුඵල ධර්මය කොහොමද ආවේ. පව් කරපු හාහම මොකද වුනේ? ඒකේ මට ලැබිච්ච ප්‍රතිඵලය මොකක්ද? පින් කරපු හාහම මොකක්ද වුනේ? ලැබිච්ච ප්‍රතිඵලය මොකක්ද? ඒ පින් ප්‍රතිඵලයට මොකද වුනේ? ගෙවුණද නැද්ද? පව් ප්‍රතිඵලය නිසා මට මොකක්ද සිද්ධ වුනේ? අනත්ත දුක් විඳ සිද්ධ වුණාද නැද්ද? මෙන්න
hetu-phala dhamma는 어떻게 흘러왔는가? pāpa를 지었을 때 어떻게 되었는가? 그로써 내가 받은 열매는 무엇인가? puñña를 지었을 때 어떻게 되었는가? 받은 열매는 무엇인가? 그 puñña의 열매는 어떻게 되었는가? 다 써 버렸는가, 아닌가? pāpa의 열매 때문에 내게 무슨 일이 일어났는가? 끝없는 괴로움을 겪게 되었는가, 아닌가?
අනත්ත දුක් විඳ සිද්ධ වුණාද නැද්ද? මෙන්න මේක බලාගෙන ගිහිල්ලා පූර්වය නිවාස බලන්න ඒක ඇලෙන්න නෙමෙයි පෙන්නුවේ. ආදීනව බලන්න ලෝකේ එනකොට ආපු හැටි.
바로 이것을 살피며 pubbenivāsa를 보십시오. 그것은 들러붙으라고 보여 주신 것이 아닙니다. 세상에 올 때 어떻게 왔는지, 그 ādīnava를 보라고 보여 주신 것입니다.
ඊට පස්සේ තව ඥානයක් පහල වෙච්ච උපවාත්ත ඥානය කියලා. තව විද්‍යාව පහළ වෙනවා. අන්න ධර්ම ඊළඟ විද්‍යාව. අන්න ඒ ලෝක සත්‍යය ගැන
그 뒤에 cutūpapāta ñāṇa라는 또 하나의 앎이 생깁니다. 또 하나의 vijjā가 생깁니다. 그것이 다음 vijjā입니다.
ධර්ම ඊළඟ විද්‍යාව. අන්න ඒ ලෝක සත්‍යය ගැන හිතුවොත් ඔහුගේ ගමන බලන්නත් පුළුවන්. ආපු හැටි බලන්නත් පුළුවන්. ඔහුට මොකද වෙලා තියෙන්නේ? මට වෙච්ච එකම උන්ට වෙලා තියෙන්නේ. එහෙනම් ඕක නම් ලෝක හැටි මේ ලෝකේ
그 세상의 참모습을 생각해 보면 그의 길도 볼 수 있고, 그가 어떻게 왔는지도 볼 수 있습니다. 그에게 무슨 일이 일어났는가? 나에게 일어난 것과 똑같은 일이 그들에게도 일어났습니다.
තියෙන්නේ. එහෙනම් ඕක නම් ලෝක හැටි මේ ලෝකේ මොනවා අල්ලන්නද අසාරයි කියලා දැනතා තාම ආශ්රක්ෂයකර ඥානය පහලේ අරිහත්යට පත්වේ.
그렇다면 이것이 세상의 모습이구나, 이 세상에서 무엇을 붙잡겠는가, 알맹이가 없다고 알고서 āsavakkhaya ñāṇa가 생겨 arahant에 이릅니다.
මෙන්න විද්‍යා තුන ආර්ය මාර්ගය ආර්ය කර්මස්ථානයක් ඇසුරු කරගෙන යන්න යනකොට ලැබෙ විද්‍යා තුන ඕකයි අපි ඇසුරු කළ යුතු විද්‍යා තුළ. ඒකත් ඡන්දරාගිය බැඳෙන්න නෙමෙයි. යථාර්ථය දැනගන්න හරවත් නිසයි ඒ විද්‍යාව ඇසුරු කරන්නේ. ඔය විද්‍යා තුළට
이것이 세 가지 vijjā입니다. ārya 길, ārya kammaṭṭhāna에 기대어 나아갈 때 얻는 세 가지 vijjā, 바로 이것이 우리가 기대야 할 vijjā입니다. 그것도 chanda rāga로 묶이려는 것이 아닙니다. 참모습을 알게 하는 알맹이이기에 그 vijjā에 기대는 것입니다.
විද්‍යාව ඇසුරු කරන්නේ. ඔය විද්‍යා තුළට හිත තියෙනවා මිසා. ඔයි මෙහාට හිත තියන්න යන්නේ නැහ.
그 vijjā 안에 마음을 둘 뿐, 그보다 아래쪽에 마음을 두러 가지 않습니다.
ඒකයි කාට
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ත්‍රිවිද්‍යාව යන්න ඕනේ එතන ත්‍රිවිද්‍යාව යනකොට අභිඥා පහළ වෙෙනවා. හැබැයි
tevijjā로 가야 합니다. 거기서 tevijjā로 갈 때 abhiññā가 생깁니다.
යනකොට අභිඥා පහළ වෙෙනවා. හැබැයි ත්‍රිවිද්‍යාවෙන් ඇත්ත දැනගත්ත කෙනහත් අභිඥාවල ඡන්ද රාගයක් නැහැ. ඒව අභිඥා ලැබෙනවා. ඡන්ද රාගයක් නෑහ. එතකොට මාර්ගය හරියට හම්බවෙලා විශුද්ධ වුණා මාර්ගය වැඩෙනවා. ඔන් ඔතන ඉතාම තීක්ෂණයි ඒ නිසා
그러나 tevijjā로 참을 안 사람에게는 abhiññā에 대한 chanda rāga가 없습니다. abhiññā는 얻습니다. 그러나 chanda rāga는 없습니다. 그러면 길을 바르게 만나 맑아지고 길이 자랍니다.
වැඩෙනවා. ඔන් ඔතන ඉතාම තීක්ෂණයි ඒ නිසා හොඳින්ම පරිසම් වෙන්න ඕනේ එකක්. මෙතන්දි
바로 거기가 아주 날카로운 곳이라서 아주 잘 조심해야 하는 것입니다.
හොඳින්ම පරිසම් වෙන්න ඕනේ එකක්. මෙතන්දි එනවා දෙවරු හෙමෙයි තරිය දවසක් යනකොට මග කියා දෙන්න
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අල්ලා ගත්තොත් පිරිසා කරන අය අත්හරින්නේ නැහැ.
그것을 붙잡으면 무리를 이루는 이들이 놓아주지 않습니다.
අල්ලගෙන අන්තිමට බලනකොට හොඳ වැඩේ කරන්න ගිහිල්ලා මග වරක් දගෙන පිස්සෙක් වෙනවා.
붙잡고 있다가 끝내 보면, 좋은 일을 하러 갔다가 길을 잘못 들어 미친 사람이 되어 버립니다.
හොඳින් පරිසමෙන් තේරුම් අරගෙන චන්ද රාගයෙන් අල්ලන්න එකක් මේකේ නෑහ කියා දකින්නේ. වැඩෙනවා නම් වැඩිච්ච මට ඕකේ නෙමෙයි මට ඕනේ.
잘 조심하여 알아듣고, 여기에는 chanda rāga로 붙잡을 것이 없다고 봅니다. 자란다면 자라라, 나는 그것을 바라지 않는다.
රාගයක් ඇත්්ද ක්ෂේ වෙනවා නම්, ද්වේශයක් ඇත්්ද ක්ෂේ වෙනවා නම්, මෝහයක් ඇත්්ද ක්ෂේ වෙනවා නම් ඒක සාන්තයි ප්‍රණීතයි. මට ඕනේ ඒ ප්‍රතිඵලය එතන ඉන්න ඕන. මෙතනට හටතු කරන මාර්ගය වැඩෙනවා.
rāga가 있다면 다하고, dosa가 있다면 다하고, moha가 있다면 다한다면, 그것이 고요하고 빼어난 것입니다. 나는 그 열매가 거기 있기를 바랍니다. 여기에 이르게 하는 길이 자랍니다.