와하라까 코리아
CD026-21

CD026 · 21번째 · 14분 · 원문 녹음

하지 않은 일로 욕을 들을 때

නොකරපු දෙයට නින්දා ලැබීම.

වහන්සේ රාග ද්වේශ මෝහ මේ එකින එක අනුකොට දේශනා කරා ඇත මේවායේ අනුකස් විවිත්‍ර පහදා දෙන්නේ.

붓다께서는 rāga, dosa, moha 를 하나하나 따로 풀어 말씀하셨고, 그 갈래들을 여러 가지로 자세히 밝혀 주십니다.

මේකෙදී ලේසීම ක්‍රමේ මේ පද මතක තියාගන්න ගියාම මනසේ අමතුවා බොඩ ගහගත්තා වෙනවා.

그런데 이 낱말들을 다 외우려 들면 마음이 오히려 어지러워집니다.

මේකෙදි ලේසිම ක්‍රමය මොකක්ද? මම කරන කියන හිතන දෙයක් තුළින් රාගය ද්වේශය, මෝහය පහළ වෙනවද? රාගය කියන එක අපි හඳුරනවා.

그러면 가장 쉬운 길은 무엇일까요? 내가 하고 말하고 생각하는 것을 통해 rāga, dosa, moha 가 일어나는가를 보는 것입니다. rāga 가 무엇인지는 우리가 압니다.

ඇලීම, ගැටීම මුලාව එනවද? මුලාව ඇති කරගන්නේ පස්සේ. ඇලීම ගැටීම එනවද?

달라붙음, 부딪침, 헷갈림이 일어나는가? 헷갈림은 그 뒤에 생겨납니다. 달라붙음과 부딪침이 일어나는가?

ඒක බලාගන්නවා. කොහොමද කරන්නේ? මේ ආපු මානසිකත්වය මට යහපතක්ද අයහපතක්ද මේ ඇලීම ලෝකයට බැඳෙන්න හේතු වෙන එකක්ද නැද්ද? බැඳෙන්න හේතු වෙන එක නම් මොකක් හරි කමන කයින් කරනවා.

그것을 지켜봅니다. 어떻게 하느냐? 지금 일어난 이 마음이 나에게 좋은가 나쁜가, 이 달라붙음이 세상에 묶이는 까닭이 되는가 아닌가를 봅니다. 묶이는 까닭이 된다면 어떻게든 그것을 치워 냅니다.

ගැටීමට දූෂිතාවයට හේතු වෙන එකක් නම් ඒක නරක බව දැනෙන්න එක අයින් කරනවා. මට නරක නම් අන්ටත් නරකයි. දෙපැසරම නරකයි. දෙපසරම නරක දෙපසම දැනයින් කරන්න ඕනේ.

부딪침과 더러움의 까닭이 되는 것이라면 그것이 나쁘다는 것을 느끼고 치워 냅니다. 나에게 나쁘면 남에게도 나쁩니다. 양쪽 모두에게 나쁩니다. 양쪽 모두에게 나쁜 것이니 알아차리고 치워 내야 합니다.

මෙතනින් අරගත්තහම මේ වචන මතක තියාගන්න අවශ්‍ය එකින් එක දැන් ද්වේශය පෙන්නන්න නොයකා වචන තියෙනවා.

여기서 보면 이 낱말들을 하나하나 외울 필요는 없습니다. dosa 를 가리키는 낱말만 해도 여러 가지가 있습니다.

ද්වේශය කියලා කියනවාගේ ගැටීමක පෙන්නනවා පටිලා කියනවා. ඉතින් මක්ක පලාස ඊරිසියා ඉතින් ඔයා වශයෙන් නානා ප්‍රකාර මච්චරී ඔයා වශයෙන් විග්‍රහ තියෙනවා හොඳක්. මේ වැදි මේ

dosa 라고도 하고, 부딪침을 가리켜 paṭigha 라고도 합니다. 또 makkha, palāsa, issā, macchariya 처럼 여러 가지로 나누어 풀이한 것이 있는데, 그것은 좋은 것입니다.

වශයෙන් විග්‍රහ තියෙනවා හොඳක්. මේ වැදි මේ කෑලි කෑඩි වල මතක තියාගන්න ගියාහම අපේ අවශ්‍ය වැඩේට මේ පැහැදිලිව පේන්න තියෙන මාගේ අපි ආය අවුරු කරගන්නවා.

그러나 이 조각조각을 다 외우려 들면, 우리가 해야 할 일을 위해 뚜렷이 보여야 할 길을 오히려 다시 가려 버리게 됩니다.

තමන්ට මනස සුද්ධ වෙනවා නම් හොඳට පැහැදිලිව පේනවා. හිත යමකට ඇදී යන බවක් පේනවා නම් ඒක පැහැදිලිව පේනවා. ඒක අයින් කරපුවහම ක්‍රමය හදෙනවා. ලේසිම ක්‍රමය ඒකයි. මේවා පටළවා ගන්න යනවා හොඳයි.

자기 마음이 맑아지고 있다면 그것이 뚜렷이 보입니다. 마음이 무엇인가에 끌려가는 것이 보인다면 그것도 뚜렷이 보입니다. 그것을 치워 내면 길이 잡힙니다. 그것이 가장 쉬운 길입니다. 이것들을 붙잡고 얽히는 것보다 그편이 낫습니다.

පද පිළිබඳවල් වෙන් කරලා තියෙන ඒවා තියෙනවා. ඒ වෙන් කරලා තියෙන්නේ එකෙන් එක දැනගෙන යන්න නෙමෙයි. දැනගත හත යුතු ඒක තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේක ඇලීමක්.

낱말별로 나누어 놓은 것들이 있습니다. 그렇게 나누어 놓은 것은 하나하나 외우며 가라는 뜻이 아닙니다. 알아야 할 것이 스스로에게 보이기 시작합니다. '여기, 이것이 달라붙음이구나.'

මේක ගැටීමක්. ඇලීමයි ගැටීමයි වටහාගෙන අයින් කර යනකොට මෙච්චර ඇලීම අරහක් වුණා, ගැටීම හක් වුනා මෙච්චර සුද්ධ වුණා. අන්න සුද්ධ වෙන මාසිකත්වයට පේන්න පටන් ගන්නවා.

'이것이 부딪침이구나.' 달라붙음과 부딪침을 알아차리고 치워 나가다 보면, 이만큼 달라붙음이 떨어져 나갔고 이만큼 부딪침이 떨어져 나갔으며 이만큼 맑아졌다는 것이, 맑아지는 마음에 보이기 시작합니다.

මෙන්න මේක මේ පැවැත්ම හිත බැඳීව මුල ආවා. ඒක අන්තිමට අත්රලයැයි දැනගැනීම බලාපොරොත්තු.

'여기, 이것이 마음이 존재에 묶이는 뿌리로구나.' 마침내 그것을 놓아야 한다는 것을 아는 것이 우리가 바라는 바입니다.

මේ හුඟක් හොයන්න තියෙන ඒවා ඒක ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ යහපත් වැඩ කරමින් ජීවත් වන කෙනෙකුට යම්කිසික අ කරන්න තබා හිතන්නවත් අකමැති. වැරදි වැඩ, පව් වැඩ, කැත වැඩ කළ බවට ලෝකයා අහමුවේ කියමින් කෙනෙක් ලෝකාපවාද කරනවා නම් ඒ වගේ කරනවා නම් එහෙම කරන්නේ ඇයි? එසේ කරන අයට ලැබෙන විපාක පැහැදිලි කරලා දෙන්නේ. දැන් මෙතන්දි අපි ඉස්සෙල්ලාහම දැනගන්නවා තමා ගැන.

여기에는 살펴볼 것이 많은데, 물음 하나가 있습니다. 좋은 일을 하며 사는 사람, 그릇된 일은 하기는커녕 생각조차 싫어하는 사람을 두고, 누군가 그가 그릇된 일, pāpa 의 일, 추한 일을 했다고 세상 앞에서 떠들며 헐뜯는다면 왜 그런 일이 생길까요? 그렇게 하는 사람들이 받는 vipāka 도 밝혀 줍니다. 이제 여기서 우리는 먼저 자기 자신에 대해 알아야 합니다.

අපිට හැම වෙලේම පෙනෙන්න තියෙන්නේ මොකක්ද? එක පැත්තක් පේනවා එක පැත්ත විපාක ඵලය පේනවා. කර්මඵලය කර්මය පේන්නේ නැ. මේකම තමයි මේ ලෝක සත්ත්වයාට පළමුව ප්‍රශ්නේ පතු වෙන්න හේතුව.

우리 눈에 늘 보이는 것은 무엇일까요? 한쪽만 보입니다. vipāka, 곧 열매 쪽만 보입니다. kamma 의 열매는 보이지만 kamma 자체는 보이지 않습니다. 바로 이것이 이 세상 중생들이 처음부터 헤매게 되는 까닭입니다.

දැන් මම සුද්ධයි කියන්නේ කවදාක් කොත අපිට මතක තියෙන්නේ මේ අත්බැවක් තුළ අපි දැනගත්ත දාපට නම් අපි අතපු පාපයක් අත්හරිනම් ඒක එතකොට අපිට මතකද අපි සුද්ධ සැව එතනද අපේ ජීවිතයේ

이제 '나는 깨끗하다'고 하는데, 언제부터 그렇다는 것일까요? 우리가 기억하는 것은, 이 한 생 안에서 알게 된 날부터 우리가 지은 pāpa 를 버렸다는 것 정도입니다. 그렇다면 우리가 삶의 어느 지점부터 깨끗했는지 정말 기억합니까?

එහෙනම් අපි මේ එන ගමන කොතන ඉඳන්ද එන්නේ?

그렇다면 우리는 이 길을 어디서부터 걸어온 것일까요?

දැන් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වය කරපු වැඩ ගැන පෙන්නනවා. මම මල්ලව පෝර සූර්යෙක්ගේ කොඳ කැඩුවා. ගහලා.

이제 붓다께서는 bodhisatta 시절에 하신 일들을 보여 주십니다. '나는 씨름꾼 장사의 등뼈를 때려 부러뜨렸다.'

මේ බෝසත් පෙරුම් පුරාගෙන එන කාලේදීම හොරපු එකපංකම තමයි අපංකම කියලා හිතාගෙන හොරපු ගොම වැඩක්.

bodhisatta 로서 pāramī 를 채워 오던 그 시절에도, 그것이 대단한 솜씨라고 여기며 그런 일을 했습니다.

ඒ කාලේ උතුන් වහන්සේලා දින්න ඔහෙවා එලා තියෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

සීලවන්ත ගුණවන්ත එක්තරා ඉරිසිවරයෙකුට කාම භෝගියේ දස්සීලය කියලා නිග්‍රහ කළා. තමුනුයි තමන්ගේ පිරිසයි. ඒ තව කරපු ඒ වගේ වැඩක්. සත්පුරුෂ වැඩක් නෙමෙයි.

계를 지키고 덕이 있는 어느 rishi 를 두고 kāma 를 즐기는 계 없는 자라고 꾸짖었습니다. 자신과 자기 무리가 함께였습니다. 그것도 그런 일이었습니다. sappurisa 가 할 일이 아니었습니다.

මේ සසර පුරුද්දට අනුකූලව මේ ලෝක සත්‍යය ඔහොම කරගෙන ආපු ගමනක් තියෙනවා ලොව්තුරා බුද්ධත්වයට පත්වෙච්ච බෝසන්නන් වහන්සේලාට ඔය ටින්න ලොව්තුරා බුතුුවෙලාත් පල දුන්නා.

saṃsāra 의 버릇을 따라 세상 중생들이 그렇게 지어 온 길이 있습니다. 위없는 Buddha 가 되신 bodhisatta 들에게도 그 꾸짖음은 Buddha 가 되신 뒤에까지 열매를 맺었습니다.

හැබැයි උන්වහන්සේ කම්පවට පත් වුනේ නැත්තේ මොකද උන්වහන්සේට කළ කර්මය පෙිච්ච නිසා.

그러나 그분께서 흔들리지 않으신 것은 지은 kamma 가 보였기 때문입니다.

කම්පා වෙලා හරියන්නේ නැහ. ඔබලා 500යි මමයි එකතු වෙලා. සීලවන්ත ගුණවන්ත සවුසෙකුට අභුත චෝදනාවක් නගපු එකේ විපාකය අද අපිට ඔබලා පන්සටයි මටයි විඳින්න සිද්ධ වෙලා.

'흔들려 봐야 소용없다. 너희 오백 명과 내가 함께 계를 지키고 덕 있는 rishi 에게 없는 허물을 씌운 그 vipāka 를 오늘 너희 오백 명과 내가 받게 된 것이다.'

කුරා කුම්බියක මරණ මානසිකත්වයක් නැති අපිට අරිහත් පත් උත්තමය මේක ඔක්කොම පිරිස ගෑණියක් දූෂණය කරලා මරලා වැල්ලේ වැලළුවා කියන මේ දූෂණයට බුක් විදිට සිද්ධ වෙලාද

작은 개미 한 마리 죽일 마음도 없는 우리처럼, 아니 arahant 에 이른 거룩한 그분들 무리 모두가, 여인을 욕보이고 죽여 모래에 묻었다는 그 누명을 받아야 했습니다.

පොඩ්ඩක් අපි කල්පනා කරලා බලන්නේ අපිට ආවයි කියන මේ සිද්ධිය කොච්චර ලොකුද අපි ඉන්නේ කොතනද අපිට ඇවිදි තියෙන සිද්ධියයි අභුත චෝදනාවේ බලපතරලකම කොච්චරද දැන් අපිට තියෙන සිදිල්ල කොච්චරද උන්වහන්සේගේ වානසිකත්වය පෙන්නුවේ කොහොමද

잠깐 생각해 봅시다. 우리에게 닥쳤다는 이 일이 얼마나 큰가, 우리는 어디에 서 있는가, 우리에게 닥친 일과 그 누명의 무게는 얼마나 되는가, 지금 우리가 겪는 괴로움은 얼마나 되는가, 그리고 그분께서는 어떤 마음을 보이셨는가를.

මහනේ කම්පා වෙලා වැඩක් නෑ. අපි කරපු එක අපි විදමු.

'bhikkhu 들이여, 흔들려 봐야 소용없다. 우리가 지은 것을 우리가 받자.'

අද නෙමෙයි යවා කළේ. අරිහත්යට පත්වෙලා කියනකොට උන්වහන්සේගේ මානසිකත්වය සියලු පව් බැහැර වෙලා. අපි හිතාගත්තා නම් අපිට හිතන්නවත් තව එතන නැහ.

오늘 지은 것이 아닙니다. arahant 가 되었다는 것은 그분들 마음에서 모든 pāpa 가 떠났다는 뜻입니다. 우리로서는 생각조차 미치지 못하는 자리입니다.

එහෙනම් එතෙන්ට ගිය කෙනා උන්වහන්සේලාට සිද්ධ වුණා. අභුත චෝදනාවට මුහුණ දෙන්න. ඒ පොඩි චෝදනාවක් නෙමෙයි.

그런데 그 자리에 이른 분들도 없는 허물을 마주해야 했습니다. 그것도 작은 허물이 아니었습니다.

ස්ත්‍රියක් දූෂණය කරලා මරලා වැල්ලේ හැංගුවා මෙන්න මේ අසත්පුරුස පිරිසක්. මුන් තමයි මේ බණ කියන්න හැතිරයි. ඕක තමයි ලෝකයට ප්‍රකාශ කරන්නේ. ගිය ගිය තනේ බැන්නම් හාමුදුරුවට

'여인을 욕보이고 죽여 모래 속에 숨긴 못된 무리가 바로 이자들이다. 이자들이 바로 설법하며 돌아다니는 자들이다.' 이렇게 세상에 떠들었습니다. 가는 곳마다 스님들을 욕했습니다.

දුස්සීලයෝ, පාපතරයෝ, වනචරයෝ, ඉස්ත්‍රී දූසටියෝ, මිනී මරුවෝ තොපිට දන් දෙනවද අපි? පැත්ත පරාත වෙන්න එපා කියලා පන්න ගන්න පටන් ගත්තා. දැන් මේ අභුත චෝදනාව කොච්චර

'계 없는 놈들, 악한 놈들, 들짐승 같은 놈들, 여자를 더럽힌 놈들, 살인자들아, 우리가 너희에게 dāna 를 줄 성싶으냐? 근처에도 오지 마라' 하며 쫓아내기 시작했습니다.

පටන් ගත්තා. දැන් මේ අභුත චෝදනාව කොච්චර එකක්ද? ආවේ කාටද

자, 이 누명이 얼마나 큰 것입니까? 그것이 누구에게 닥쳤습니까?

දැන් අපිවා අභුත චෝදනාව ඒ අනුව බැලුවොත් එයින් කීයන් එකක්ද? අපි කවුද?

이제 우리가 받는 누명을 거기에 견주어 보면 그 몇 분의 일이나 되겠습니까? 우리는 누구입니까?

ඉස්සෙල්ලා අපි ගැන බලන්න ඕනේ. මෙන්න මේක බලනකොට අපි සංසිඳිලා ඉවරත්.

먼저 우리 자신을 보아야 합니다. 이것을 보면 우리는 이미 가라앉아 고요해집니다.

එහෙනම් අපි හිතාගන්න ඕනේ අපි සූදාන වෙලා ඇවිදිනෙන්නේ නැහ මේ සසර ගමන දස අකුසල් විවිධාකාරයෙන් කරපු මහා තුච්ච නින්දිත වැඩ කරලා හින් ඇවිදිලා තමයි අද මේ සුදන වෙලා ඉන්නේ. සංසාර ගමන ඔහොම එකක්.

그러니 이렇게 생각해야 합니다. 우리는 착한 사람으로 이 saṃsāra 의 길을 걸어온 것이 아닙니다. 열 가지 akusala 를 온갖 모양으로 지으며 하찮고 욕먹을 일을 하면서 걸어와서야 오늘 이렇게 착한 사람이 되어 있는 것입니다. saṃsāra 의 길은 그런 것입니다.

ඇයි එහෙම වෙන්න හේතුව මේ බණක් අහලා මේ පැහැදිලිලා මේ යථාබෝධය ලබාගත්තා තැන් පටන් ඒ ද අපි සුද්ධ වෙන්න පටන් ගන්නේ? ඔයට ඉස්සෙල්ලා කොහොමද අපි ඉඳලා තියෙන්නේ? සුද්ධ වෙලාද අර දසස් ගොඩේ පෘථග්ජන ගති ගොඩේනේ අපි හිටියේ.

왜 그러냐 하면, dharma 를 듣고 마음이 밝아져 바른 깨달음을 얻은 그때부터 우리가 깨끗해지기 시작하는 것 아닙니까? 그전에는 우리가 어떻게 살았습니까? 깨끗했습니까? 계 없는 무리, puthujjana 의 버릇 더미 속에 있지 않았습니까?

ඒ ගොඩේ ඉඳගෙන කරපු කුණුගොඩවල් ගෙව්වේ නැති ඒවා කන්දරාව කොච්චර අපේ කර්ම ගලාවේ තියෙනවා. ඕවා ඇදලා එනකොට කාර කියන්න.

그 더미 속에서 지은 썩은 것들 가운데 아직 갚지 못한 것이 우리 kamma 의 흐름 속에 얼마나 쌓여 있겠습니까? 그것들이 끌려 나올 때 누구를 탓하겠습니까?

ඒක දැකේ නැති එක්කෙනවා. අනේ බලන්න මෙච්චර සුද්ධ මට ඇයි මෙහෙම කරදර කරන්නේ? මොන අපරාධයක් දෙව වරාක් කරාටද මට මෙහෙම කියන්නේ?

그것을 보지 못하는 사람은 이렇게 말합니다. '아이고, 이렇게 깨끗한 나에게 왜 이런 괴로움이 닥치나? 내가 무슨 죄를 지었다고 나에게 이런 말을 하나?'

දැන් දෘට්ටියේ තියෙන ඉස්සෙල්ලාම කවුරුවත් වෙද බලන්න තමන් කරපු එකේ විපාකය එනකොට තමන් හිතුවොත් එහෙම මම වරදා කරලා නැතුව මට මෙහෙම විපාකයක් එනවා නැත්නම් තමන්ගේ නොදැනුවත්කමමද නැත්නම් ඇවිදින දැනුවත්කමද සම්මා දිට්යද පහල එහෙනම් අපි දැනගන්න ඕනේ අපි දැන් සූදාන වෙන මට්ටමට ඇවිදන් හිටපු කෙනාට දැන් එක කුණක් අහුවෙලා තියෙනවා තම මිත්‍යා දෘෂ්ටිය

이제 먼저 그 견해 속에 무엇이 있는지 보십시오. 자기가 지은 것의 vipāka 가 닥칠 때 '나는 잘못한 것이 없는데 이런 vipāka 가 닥친다'고 생각한다면, 그것은 자기의 모름입니까 앎입니까, sammā diṭṭhi 가 일어난 것입니까? 그렇다면 알아야 합니다. 착한 사람의 자리까지 와 있던 사람이 이제 썩은 것 하나를 붙잡은 것입니다. 바로 micchā diṭṭhi 입니다.

තමා කරපු අරහරට පේන්න නැති නිසා තමා ඒක නොකළ කෙනෙක් හැටියට හැඟෙනවා නම් ඒක සම්මා දිට්ඨියද මිත්‍යා දිට්ඨියද ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ ඒ දෘටිය කල්පනා කළොත් ඒක

자기가 지은 것이 보이지 않아 스스로 짓지 않은 사람처럼 느낀다면, 그것은 sammā diṭṭhi 입니까 micchā diṭṭhi 입니까? 그것은 micchā diṭṭhi 입니다.

දෘෂ්ටියක්. ඒ ඒ දෘටිය කල්පනා කළොත් ඒක සම්මා සංකල්පයක්ද මිච්ඡා සංකල්පයක්ද ඒක මිච්ඡා සංකල්පයක්. එහි හින්දා එන කතා

그 견해로 생각한다면 그것은 sammā saṅkappa 입니까 micchā saṅkappa 입니까? 그것은 micchā saṅkappa 입니다.

ඒක මිච්ඡා සංකල්පයක්. එහි හින්දා එන කතා කළොත් ඒ කතාව සම්මා වාචාද මිත්තාවාද කොච්චර සදනම් වන්න කතා කරත් මිත්‍යා වාචා

그 때문에 말을 한다면 그 말은 sammā vācā 입니까 micchā vācā 입니까? 아무리 부드럽게 말해도 micchā vācā 입니다.

එහිනම් කරන කටයුත්තක් අපි කරා නම් ආවා නම් ගියා නම් කෙනෙක් ළඟට හරි ගිය නම් මේක කියන්න. ඒ කරන කටයුත්ත සම්මාකමයන්ද මිත්තාකමයන්තයද ඒක මිත්‍යාකම්මත්වන්. ඒ

그렇다면 우리가 무슨 일을 하든, 오가든, 누군가에게 가서 이 말을 하든, 그 일은 sammā kammanta 입니까 micchā kammanta 입니까? 그것은 micchā kammanta 입니다.

මිත්තාකමයන්තයද ඒක මිත්‍යාකම්මත්වන්. ඒ තුළ අපි ජීවත් වුනේ යම් මොහොතක් හරි. ඒ ජීවත් වෙච්ච මොහොත සම්මාජීවද මිත්‍යාජීවද? ඒක මිත්‍යා ආජීවය එතකොට ඒත් සඳහා

그 속에서 우리가 한순간이라도 살았다면, 그렇게 산 순간은 sammā ājīva 입니까 micchā ājīva 입니까? 그것은 micchā ājīva 입니다.

ඒක මිත්‍යා ආජීවය එතකොට ඒත් සඳහා උත්සාහයක් වීරියා කරන්න සම්මා වායාමද මිච්ඡා වායාමද මිච්ඡා වායාම එහෙනම් අපි

그렇다면 그것을 위해 애쓰고 힘을 쓴 것은 sammā vāyāma 입니까 micchā vāyāma 입니까? micchā vāyāma 입니다.

මිච්ඡා වායාමද මිච්ඡා වායාම එහෙනම් අපි කිහිටපු සතිය සම්මා සද මිච්ඡා සතියක්ද මිච්ඡා සතියක් එහෙනම් අපිට ලැබෙන්නේ සම්මා

그렇다면 우리가 지녔던 sati 는 sammā sati 입니까 micchā sati 입니까? micchā sati 입니다.

මිච්ඡා සතියක් එහෙනම් අපිට ලැබෙන්නේ සම්මා සමාධයක්ද මිච්ඡා සමාධියත්ද මිච්ඡා සමාධි මිච්ඡා සමාධියක් දරාගන්න අපි නිවන් දකින්න පුළුවන්ද එහෙනම් අපි මාර්ගයෙන් පිටයි.

그렇다면 우리가 얻는 것은 sammā samādhi 입니까 micchā samādhi 입니까? micchā samādhi 입니다. micchā samādhi 를 지니고 nibbāna 를 볼 수 있겠습니까? 그렇다면 우리는 길 밖에 있는 것입니다.

දවසකට පැයක් හිටියොත් අපි ඕක කල්පනා කරගෙන පැයක් අපි මිත්‍යා මාර්ගය කියන්න. සම්මා මාර්ගය හෝ ප්‍රමාරමාදය.

하루에 한 시간이라도 그렇게 생각하며 머문다면, 그 한 시간 동안 우리는 micchā 의 길에 있고 sammā 의 길에서는 pamāda 에 빠져 있는 것입니다.

එහෙනම් අපි මෙතන්දි දැනගන්න ඕනේ කරන ලද්ධ කම්මා විපාකාත්තන්ති විපාකෝ කම්ම සම්බෝ තස්මා පුනක් බවෝ හෝති ඒවන් ලෝක කවද මේ ලෝකේ පැයත්ම ඉන්නේ. කර්මයක් විපාකෙන දෙනා විපාකය ඇසුරු කරන්න රැස් කරනවා. තස්මා පුන බව හෝති ඒ නිසායි පුනර භවයක් හටගන්න. ඒවල් ලෝකය ලෝකේ පවතින්නේ ඕකයි. එහෙනම් මිත්‍යා

그러니 여기서 알아야 합니다. 'kammā vipākā vattanti, vipāko kammasambhavo, tasmā punabbhavo hoti, evaṃ loko pavattati.' 이 세상이 늘 이렇게 이어집니다. kamma 가 vipāka 를 주고, 그 vipāka 에 기대어 다시 쌓습니다. 'tasmā punabbhavo hoti', 그래서 다시 태어남이 생깁니다. 'evaṃ loko pavattati', 세상이 이어지는 것이 바로 이렇습니다.

ලෝකය ලෝකේ පවතින්නේ ඕකයි. එහෙනම් මිත්‍යා දෘෂ්ටියෙන් මිත්‍යා සමාධියෙන් ඉන්න තාක්කල් පුනර්භවය නැති වෙනවා කිව්වොත් තමන්ට කවදාවත් හරියන්නේ.

그렇다면 micchā diṭṭhi 와 micchā samādhi 에 머무는 동안 다시 태어남이 끊어진다고 한다면, 그것은 자기에게 결코 맞지 않는 말입니다.

එහෙනම් ඇලීම ගැටීමේ මුලාවෙට මුලක් තියෙනවා නම් කොතන හරි? මිත්‍යා දෘෂ්ටියෙන් හටගත්ත මිත්‍යා සමාධියෙන් හටගත්ත වැඩපිළිවක මිසක්. ඊට පස්සේ ඒක ඔප්පු කරන්න අපි ගිය මිත්‍යා විමුක්තිය.

그렇다면 달라붙음, 부딪침, 헷갈림에 뿌리가 있다면 어디이겠습니까? micchā diṭṭhi 에서 생기고 micchā samādhi 에서 생긴 행실이 아니고 무엇이겠습니까. 그리고 그것을 옳다고 내세우며 우리가 간 곳이 micchā vimutti 입니다.

එහෙනම් කරුණු 10යකින් යුක්තවන්නා වූ මිත්‍යා ධර්ම අටයි. ඔය දෙකයි එකතු වුනොත් අසත්පුරුෂයාගෙන් පරම අසත්පුරුෂයා කියලා හිතාගන්න කියනේ. එහම් තමාගේ තවම පරම අසත්පුරුෂ ගතියක් ඉතිරිලා තියෙනවා මේ ටික වහාම පහ කළ යුතු පස්වාස කළ යුතු. තමන් නිගමනය කරන්න ඕන.

그러니 micchā 의 dhamma 여덟에 그 둘이 더해져 열 가지를 갖추면, 그를 asappurisa 가운데서도 가장 나쁜 asappurisa 로 여기라고 합니다. 자기에게 아직 그런 지독한 asappurisa 의 버릇이 남아 있다면 이것들은 당장 없애고 버려야 합니다. 스스로 판단해야 합니다.

අහත ගන්න ඕනේ. දැන් මිත්‍යා මාර්ගයේ සදහටම යන්න බැහ කර අරිහතුන් වහන්සේට මිසක් අනික් අයර් අෂ්ඨාංගික මාර්ගයේ අප්‍රමාදව ගමන් කරන්න පුළුවන් කමක්නේ අනික් අයහත්යට පත්තේ

새겨 들어야 합니다. 영영 micchā 의 길에 들어서지 않을 수 있는 것은 arahant 뿐이고, 다른 이들에게는 aṭṭhaṅgika magga 를 게으르지 않게 걸을 수 있는 길이 있을 뿐입니다.

පුළුවන් කමක්නේ අනික් අයහත්යට පත්තේ උත්තමයන් වහන්සේ තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය පූර්ණ කරේ. පූර්ණ කරනකන් අපි විදින් විදේ පනිනවා අනාර්යෂ්ඨාංගික මාර්ගය පිට පයින්න.

arahant 에 이른 거룩한 분만이 ariya aṭṭhaṅgika magga 를 다 채우셨습니다. 그것을 다 채우기 전까지 우리는 때때로 그 길 밖으로, 거룩하지 않은 여덟 갈래 길로 뛰쳐나갑니다.

හැබැයි මේ පිට පැන පිට නියත මිත්‍යා දෘෂ්ටියක් නොවෙන එක විතරයි තියෙන්නේ. නියත මිත්‍යා දෘෂ්ටියට වැටුනට මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා.

다만 이렇게 밖으로 뛰쳐나가더라도 niyata micchā diṭṭhi 에만 빠지지 않을 뿐입니다. niyata micchā diṭṭhi 에 빠지지는 않더라도 micchā diṭṭhi 에는 빠집니다.

මිත්‍යා දෘෂ්ටියට වැටුනොත් මොකද දෙන්නේ මිත්‍යා සංකල්ප පහළ වෙනවා. ඒක මගට වද දෙනවා. අපි දැනගන්න ඕනේ ඒ නිසා අපි හිටියෙන් කරන ලත්දක් අපි කරාව විපාකනවා.

micchā diṭṭhi 에 빠지면 어떻게 됩니까? micchā saṅkappa 가 일어납니다. 그것이 길을 가로막습니다. 그러므로 우리는 알아야 합니다. 우리가 지은 것은 우리가 vipāka 로 받는다는 것을.

අද කොච්චර සුදුනම් වුනත් හරියන්නේ. අනුන්ට නැගු අභූත චෝදනා කවද හරි නගලා තිබුණා. අපි දන්න ඇති ඕන තරම් කෙරිලා තියෙනවා. අපි කොච්චර සුදන වන තත්ද අභුත සෝදනාව භුක්ති විදි සිද්ධ වෙනවා.

오늘 아무리 착해졌어도 소용없습니다. 우리도 언젠가 남에게 없는 허물을 씌운 적이 있었을 것이고, 아마 수없이 그랬을 것입니다. 우리가 아무리 착해졌어도 그 누명을 받아야만 합니다.

ඊළදා අකම්පය වෙන්න කාරණය හේතුඵල දැනගෙන ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ.

그때 흔들리지 않는 까닭은 원인과 결과를 아는 데 있습니다. 여기서 문제는 그것이 아닙니다.

අපිට ඒක ප්‍රශ්න කරන්න දෙයක් නැහ. ඉතින් ඔය කියන අපි ආපු ගොඩේම හිටපු තව පෘථග්ජනය කොටසක් මේකට ගෝචරලා ඒවා කරනවා.

우리가 그것을 따질 일은 없습니다. 우리가 걸어온 그 더미 속에 함께 있던 다른 puthujjana 무리가 이 일의 도구가 되어 그런 짓을 하는 것입니다.

ඉතින් අපි විපාක විඳිනවා. ඒගොඩට මුකු ගහපු තව කොටසක් ඉදගෙන පෘථග්ජන ලෝකේ නම් අබුද්ධ චෝදනා ලනවා. සත්‍යය දැක්ක කෙනෙක් අබුද්ධ චෝදනා නගන්නේ නැහැ.

그래서 우리는 vipāka 를 받습니다. 그 더미에 머리를 처박은 또 다른 무리가 puthujjana 의 세상에 앉아 없는 허물을 씌웁니다. 진리를 본 사람은 없는 허물을 씌우지 않습니다.

සත්‍යය නොදැක්ක නිසාම අවිද්‍යාවෙන් බැහැපු තව කෙනෙක් ඕකේ කොටස් කොටස්කාරයෙක් වෙලා අර අභුත චෝදනාව නගලා ඔහුත් විනාශ වෙනවා.

진리를 보지 못했기에 avijjā 에 빠진 또 다른 사람이 그 일에 한몫 끼어 없는 허물을 씌우고, 그 사람도 무너집니다.

ඒ ඔහුගේ විනාශය වුනාට පස්සේ මගේ සුදනකමට දැක්ක නේද කිව්වොත් එහෙම එතනත් අන්න උද්දාමයක් ආවා. මගේ සූදානකමට මට වින්දොස් කිව්ව නිසා නිසයි ඕකට ඕක වුණේ කියලා හනම් එහෙම ආවොත් හිතක්. අපිට කොච්චර සුද්ධ වෙන්න හැදුත් අභ්‍යන්තරයේ තියෙනවා. එක්තරහ මානයක්.

그가 무너진 뒤에 '내가 착하니 봤지?' 하고 말한다면 거기에도 들뜸이 일어난 것입니다. '착한 나를 욕했기 때문에 저 꼴이 됐다'는 생각이 든다면, 아무리 깨끗해지려 해도 속에 어떤 māna 가 남아 있는 것입니다.

එහෙනම් අරිහසත් මාර්ග අඥානයන් කපාපු නැති මානය ඔතන මතු වෙනවා. මතු වෙලා ඉදිලා මොකද කරන්නේ? දැක්ක නේද සුදනාට කරපු එක මූදාන මට කරපු එක තමයි මුට මේක වුනේ.

그렇다면 arahatta magga 의 ñāṇa 로 끊지 못한 māna 가 거기서 솟아오르는 것입니다. 솟아올라 무엇을 합니까? '봤지? 착한 사람에게 한 짓, 나에게 한 짓 때문에 저자가 저렇게 된 거야.'

ඔය උද්දාමය ආවොත් ඔතනම ආවේ මොකක්ද නොගැලපෙන දෙයක්ම සිද්ධ වුණා තමන්ට ආවේ හේතු ඵලයක්. ඔහු කරගත්ත එක ඔහුට ගියා. තමන්ගේ හේතු ඵලය තමන්ට පලුණත්නවා. අපි ඕක දකින්න ඕනේ. මට බැන නිසා අනිකට මේක වුණා ගියවොත් එහෙම මම සූදානම් වෙන්න ඉවරයි මානක් වෙලා ඉවරයි. ඕකට අහුවෙන්නත් බැ. එතන මිදෙන්න ඕනේ.

그런 들뜸이 일어나면 바로 거기서 무엇이 일어난 것입니까? 어울리지 않는 일이 일어난 것입니다. 자기에게 온 것은 원인과 결과입니다. 그가 지은 것은 그에게 갔습니다. 자기의 원인과 결과는 자기에게 열매를 맺습니다. 우리는 그것을 보아야 합니다. '나를 욕해서 저자가 저렇게 됐다'고 한다면 착함은 끝난 것이고 māna 가 되어 버린 것입니다. 거기에 붙잡혀서는 안 됩니다. 거기서 벗어나야 합니다.

එහරි සෙල්ලම් වැඩක් නෙමෙයි මේ සියුම් තැනින් ධර්මය දැනගන්න එක අති සියුම දකින්න ඕන. දැක්කට පස්සේ අපිට ඇලීමක් ගැටීමක් මුලාවක් නැති වෙන්න පුළුවන්ද ඒ ටික සත්‍යයෙන් දැක්කේ නැත්නම්. මේ ටික සත්‍ය

이것은 장난이 아닙니다. 이 미묘한 자리에서 dharma 를 아는 것은 아주 섬세하게 보아야 합니다. 보고 난 뒤에야, 이것들을 진실하게 보지 못했다면 달라붙음, 부딪침, 헷갈림이 없어질 수 있겠습니까?

සත්‍යයෙන් දැක්කේ නැත්නම්. මේ ටික සත්‍ය වශයෙන් දැක්කේ නැත්නම් න් අනුන් අපවාද කරනකොට අපේ හිත රිදෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? අපිට ගැටීමක් නැතුව ඉන්න පුළුවන්ද? ගැටීමක් ඉතුරු වෙන්නේ බුදු දහමක් තියෙනවද අපිට නිවන් දකින්න. බුදු හාමුදුරුව අංශු මාත්‍රවත් ගැටීමක් ඉතුරු වෙන්න බැහැ. බුදු මග හරි නම්.

이것을 진실하게 보지 못했다면 남이 헐뜯을 때 마음이 아프지 않을 수 있겠습니까? 부딪침 없이 있을 수 있겠습니까? 부딪침이 남아 있는 채로 nibbāna 를 보게 해 주는 Buddha 의 dharma 가 있습니까? 붓다께서는 부딪침이 티끌만큼도 남을 수 없다고 하십니다. Buddha 의 길이 바르다면 말입니다.

සියලුම ගැටීම් මාර්ග බිදගෙනයි යන්නේ බුදුම. ඒ ධර්මය වැඩීමක් නැති නිසා මෝරපු නැති නිසා තමයි ඒ ගැටීමටත් ක්‍රිගෝචර වෙන්නේ.

Buddha 의 길은 모든 부딪침의 길을 부수며 나아갑니다. 그 dharma 가 자라지 않고 무르익지 않았기 때문에 그 부딪침에도 휘둘리게 되는 것입니다.

ලාභ අලාභ අයස යස නින්දා ප්‍රශංසා දුක සැපගෙන අටලෝ දහමින් කම්පාන නොවෙන දෙයක් මේ ආර්ය මාර්ගය කියලා ඕනේ.

얻음과 잃음, 이름남과 이름 없음, 헐뜯음과 칭찬, 괴로움과 즐거움, 이 여덟 가지 세상의 dhamma 에 흔들리지 않는 것이 바로 ariya 의 길이어야 합니다.

එහෙනම් එතවිදිලා ඉන්නවද කියලා බැලු වෙන්න අපි දන්න මට ආර්ය මාර්ගය පිරිලා නැහැ. කොතනද මගේ වැරදිේ. ඇයි මට කම්පා වෙන්නේ? කුමක්ද ම දන්නේ නැති. දන්න නැති කෑලා හොයලා හිතන්න ධර්මයෙන් ධර්මානුබෝධය ලැබුවහම ඒ කෑලි විදිවා. එහෙමයි සුද්ධ කරගන්නේ. ලෝකය හැදිලා අපි සැනසෙනවා

그러니 그렇게 굳게 서 있는지 살펴보면, 나에게 ariya 의 길이 채워지지 않았다는 것을 압니다. 내 잘못은 어디에 있는가? 왜 나는 흔들리는가? 내가 모르는 것은 무엇인가? 모르는 조각들을 찾아 생각하고, dharma 를 통해 dhammānubodha 를 얻으면 그 조각들이 부서집니다. 그렇게 해서 깨끗하게 만드는 것입니다.

කරගන්නේ. ලෝකය හැදිලා අපි සැනසෙනවා කිව්වොත් එහෙම ලෝකයක් නෑහ. එහෙම ලෝකයක් තියෙනවා නම් පුදුමයි.

세상이 바로잡혀야 우리가 편안해진다고 한다면, 그런 세상은 없습니다. 그런 세상이 있다면 그것이 놀라운 일입니다.

පුදුම වෙන්න ඕනේ මෙහෙම ඉන්දා වැරදක් නැති අපිට මෙච්චරයි මේ අබුත්ත චෝදනා ලගන්න කියන එක නෙමෙයි. එහෙම නොනගෙන ලෝකයක් තියෙනවා ඒකයි පුදු.

놀라워할 일은 이렇게 잘못 없이 사는 우리에게 겨우 이만큼의 누명이 씌워진다는 것이 아닙니다. 누명이 씌워지지 않는 세상이 있다면 그것이 놀라운 일입니다.

ලෝකේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. අපිට ඕන හැට ඉන්න පුළුවන් එකක් නෙවෙයි. ලෝකේ වැඩිපුරම නින්දා ලබලා තියෙන බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුන් ලෝකාගව අති උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ තරම් නින්දා ලූ කෙනෙක් මේ ලෝකේ තා පෙන්නන්න නෑහ. මේ තරම් දෙයක් තිබුනේ. උන්වහන්සේ තරා අකම්පය උත්තමයන් වහන්සේ නැත් ලෝකේ තව නැ.

세상이란 그런 것이 아닙니다. 우리가 원하는 대로 살 수 있는 곳이 아닙니다. 세상에서 가장 많이 욕을 들으신 분은 붓다이십니다. 세 세상에서 가장 거룩하신 붓다, 그분만큼 욕을 들은 사람은 이 세상에서 찾아볼 수 없습니다. 그만큼 큰 일이었습니다. 그리고 그분만큼 흔들리지 않는 거룩한 분도 세상에 다시 없습니다.

ඕක තේරුම් ගන්න ඕනේ. ඉතින් එබඳ උත්තමයන් වහන්සේගේ ධර්ම මාර්ගය තුළින් ආදර්ශ ගන්න ඕනේ ඒ කතා අරගෙන ඒ වගේ වෙලාවට උන්වහන්සේ ගත්ත තීරණය මොකක්ද උන්වහන්සේට එහෙම එයා වෙලා නැද්ද? අද මට වෙන මේ ජතියේ නින්දා පහසයි. උන්වහන්සේට වෙච්ච නින්දා පහසයින ධර්මය කොහොමද කියා තියෙන්නේ? අහං නාගෝ

그것을 알아야 합니다. 그러니 그런 거룩한 분의 dharma 의 길에서 본보기를 얻어야 합니다. 그 이야기들을 가져와, 그런 때에 그분께서 어떤 마음을 내셨는지 보아야 합니다. 그분께는 그런 일이 없었겠습니까? 오늘 이 생에서 내가 받는 욕은 하찮습니다. 그분께서 받으신 욕에 대해 dharma 는 무엇이라 말합니까?

ධර්මය කොහොමද කියා තියෙන්නේ? අහං නාගෝ සංගාමේ චාපාතෝ පටිතංසරං අතිවාකයන් තික්ඛිස්සං දුස්සීලෝහි බහුද්ධං මම හරියට සංග්‍රාමීට බැහැපු ඇති. හැම පැත්තෙමන ඊ පාරවල් කාගෙන පසුර බැස යනවා වාගේ. අසත්පුරුසීන්ගේ වචන නැමති ඊ පහරවල් කාගෙන ඒ සියල්ල ඉවසාගෙන මම මේ ධර්ම සංග්‍රාමේ ඉදිරියට යා. බුදුරජාණන් වහන්සේ ධර්ම

'ahaṃ nāgova saṅgāme cāpāto patitaṃ saraṃ, ativākyaṃ titikkhissaṃ, dussīlo hi bahujjano.' 나는 싸움터에 나선 코끼리와 같다. 사방에서 화살을 맞으면서도 앞으로 나아가는 것처럼, asappurisa 들의 말이라는 화살을 맞으며 그 모두를 참고 견디면서 나는 이 dharma 의 싸움에서 앞으로 나아간다.

ඉදිරියට යා. බුදුරජාණන් වහන්සේ ධර්ම සංග්‍රාමය කළේ මල්ල හංගුඩේ ඉඳගෙන නෙමෙයි.

붓다께서는 dharma 의 싸움을 편히 앉아서 하신 것이 아닙니다.

අප්‍රමාණවත් දුක් විඳගෙන අප්‍රමාණ නින්දා පහස ලබා විඳගන්න ඒ වගේ කිසි දේට සැලෙන්නේ නැතුව සුවපත් සත්වය පිහිට නිසාම සුවපත් උන්වහන්සේට කිසිය කිසිම කෙනෙකුගේ අපවාදයකින් නිගරුවට පත් කරන්න හැටි යාවක් නැතුව ගියා.

헤아릴 수 없는 괴로움을 겪고 헤아릴 수 없는 욕을 들으면서도 그 어떤 것에도 흔들리지 않고 편안히 계셨기에, 누구의 헐뜯음으로도 그분을 깎아내릴 수 없었습니다.

සත්‍යය ජය ගත්තා. හැබැයි සත්‍යය ජය ගත්තා කියන්නේ උන් අපහස නොකර හිටියා නෙමෙයි. උන් කොල්ලන අපහසේ උන් කොළා. ඒකෙන් කම්පාවක් නැති සත්‍යය ජයගත්තා කිව්වේ එතන කම්පාවක් නැති වෙනවා. ඒකයි හේතුවට අනුකූලයි ඵලය.

진리가 이겼습니다. 그러나 진리가 이겼다는 것은 그들이 욕하지 않았다는 뜻이 아닙니다. 그들은 욕할 만큼 욕했습니다. 그런데도 흔들림 없이 진리가 이겼다는 것은 거기에 흔들림이 없었다는 뜻입니다. 그것이 곧 결과가 원인을 따른다는 것입니다.

නින්දා පහාසයක් කෙරුවා නම් කෙනෙකුට තමන්ට විඳින්න සිද්ධ වෙනවා. මට වුනා වගේ තමයි ඔහුටත් හිතන්න ඕනේ ඔතෙන්න. අද මට මේ නින්දා පහාසත විඳින්න වෙලා තියෙන්නේ මම කරපු එකේ ඵලයනේ. ඒ වගේ තමයි කවදා හරි එයාටත් විඳින්න එන්නේ කියලා හිතුවොන්. අර මානය නැගෙනේ නැහැ.

누군가에게 욕을 했다면 자기가 그것을 받아야 합니다. 나에게 일어난 것처럼 그에게도 그렇게 되리라고 거기서 생각해야 합니다. '오늘 내가 이 욕을 받는 것은 내가 지은 것의 열매로구나. 그처럼 그 사람도 언젠가 받게 되겠구나' 하고 생각하면 그 māna 가 솟지 않습니다.

තමනුත් හැදෙනවා. ඔහු කිරි දානුකම්පාවක් හටගන්නවා. මම පෙර කෙනෙකුට කළා වූ නින්දා පහත නිසා මට අදත් අභූත චෝදනා ලැබෙනවා. ඒ වගේ අ මට අදත්ද අභූත චෝදනා කරන පුද්ගලයාටත් මට එදා වෙච්ච ඔයාගේ අනාගතයේ වෙනවනේ.

자기도 바로잡히고, 그에게 karuṇā 가 일어납니다. '내가 예전에 누군가에게 한 욕 때문에 오늘 나에게 누명이 씌워지는구나. 그처럼 오늘 나에게 누명을 씌우는 사람에게도 그날 나에게 일어난 일이 앞날에 일어나겠구나.'

අනේ ඒ නිසා ඔහුටක් කවද හරි මේ අබුද්ධ චෝදනා මානසිකත්වය දුරු වේවා. ඔහුටත් යහපතක් වේවා. මාත්මයට පස්සේ කිසි කෙනෙකුට දන්න කවුල අභූත චෝදනාවක් කරන්න විපාකය මම එන හැටිවසගෙන විඳිනවා. මෙන්න මෙතන හිටියොත් ධර්මය අවබෝධය සත්‍යය ලැබෙනවා.

'아, 그러니 그에게서도 언젠가 누명을 씌우는 이 마음이 떠나기를. 그에게도 좋은 일이 있기를. 나는 이제부터 누구에게도 알고서 누명을 씌우지 않으리라. vipāka 는 오는 대로 참으며 받으리라.' 바로 여기에 머물면 dharma 의 깨달음, 진리를 얻게 됩니다.

ඒකට දැන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기