와하라까 코리아
CD026-22

CD026 · 22번째 · 25분 · 원문 녹음

Buddha sāsana의 수명과 Māra

බුදු සසුනේ ආයුෂ- මාරයා.

ඇතැම් බුදුවරු ශ්‍රද්ධාධික වීර්යාධික ප්‍රඥාදික වශයෙන් බෙදා තක්වා ඇති අතර ශ්‍රද්ධාධික බුදයන්ගේ ශාසනයේ කෙටි බව ඇතැමුන් සඳහන් කරනවයි කියලා පෙන්නවා. මෙහෙමයි

Buddha 가운데 어떤 분들은 saddhā가 앞서는 분, viriya가 앞서는 분, paññā가 앞서는 분으로 나뉘는데, 어떤 이들은 saddhā가 앞서는 Buddha의 sāsana가 짧다고 말한다고 짚어 보인다.

සඳහන් කරනවයි කියලා පෙන්නවා. මෙහෙමයි තියෙන්නේ. බුද්ධාන්තරයකට එනකොට යම්කිසි බුදු පිරිසක් කියලා හැදෙනවා.

사정은 이렇다. buddhantara(두 Buddha 사이의 때)에 이르면 어떤 Buddha의 무리라는 것이 생겨난다.

බුදු පිරිසක් කියලා කියන්නේ ඒ බුද්ධ ශාසනයකදී යම් තරමක් නිවන් දකින්න හේතුකාරඇටි පිරිසක් ගොඩනැගෙනවා.

Buddha의 무리란, 그 Buddha의 sāsana에서 어느 만큼 nibbāna를 볼 까닭을 갖춘 무리가 쌓여 이루어지는 것을 말한다.

ශ්‍රාවක පාරමිතාගුණ පූර්ණය කරන පිරිසක් හැදෙනවා. ඒ බෝධිසත්ව ගුණයන් පූර්ණය කරගෙන

sāvaka pāramī의 덕을 채우는 무리가 생겨난다.

හැදෙනවා. ඒ බෝධිසත්ව ගුණයන් පූර්ණය කරගෙන එනකොට ඒ කාලේ එකතු වෙච්ච පිරිස් තමාගේ නායකත්වයෙන් සලකන්න පටන් ගන්නවා.

bodhisatta가 그 덕들을 채워 오는 동안, 그때 모인 무리들은 그분을 자기들의 이끄는 이로 여기기 시작한다.

ඒ තමන්ගේ නායකයක් නහනම් බෝසතන් වහන්සේ. උන්වහන්සේ කෙරෙහි විශ්වාසයක්ලා උන්වහන්සේ කෙරෙහි ගෞරවයෙන්. ඔබ වහන්සේ කවද හරි සැනසුමක් ලැබූ වදාට අපිටත් යහපතක් කරලා දෙනවා. අපිට ඒක විශ්වාසයි. ඒකයි අපි ඔබ වහන්සේට ගරු කරයි සත්කාර කරන්නේ කියලා. ඒ

그들의 이끄는 이가 곧 bodhisatta이다. 그분을 믿고 그분을 우러르며 이렇게 말한다. "님께서 언젠가 평안을 얻으시는 날, 저희에게도 좋은 일을 해 주실 것입니다. 저희는 그것을 믿습니다. 그래서 저희가 님을 우러르고 받드는 것입니다."

වහන්සේට ගරු කරයි සත්කාර කරන්නේ කියලා. ඒ පසු පස හිත්න ස්වභාවයක් සාමාන්‍යයෙන් දල වශයෙන් කියනවා සූවිසි අසංඛයක් නිවන් දක්වනවා කියලා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුනාම සූවිසි අසංඛයක් නිවන් දකිනවා කියලා.

그렇게 뒤따르는 성향이 있다. 흔히 대강 말하기를, Buddha 한 분이 세상에 나시면 스물네 asaṅkheyya가 nibbāna를 본다고 한다.

අනන්ත අප්‍රමාණ ලෝක සත්වයෙන් මේ සුවිසි අසංඛයක් කියලා කොටස ගත්තේ.

끝없고 헤아릴 수 없는 세상 중생 가운데 이 스물네 asaṅkheyya라는 몫을 떼어 말한 것이다.

අනන්ත අප්‍රමාණ ලෝක සත්වයෙන් අනුව බැලුවොත් උපමා කරලා උපමාවකින් කියන්නවත් මේකට අංසු මාත්‍රයක්වත් ඉඩ නැහ. මෙච්චරකින් මෙච්චරක් කියලා කියන්න බැහැ.

끝없고 헤아릴 수 없는 중생에 견주어 보면, 비유로 말하려 해도 티끌만큼의 틈도 없다. 이만큼 가운데 이만큼이라고 말할 수 없다.

එහෙම උපමා කරන්න බැහැ. මොකද සත්ව කොටස අප්‍රමාණ නම් මෙච්චරකින් මෙච්චරයක් කියන්න බැහැ. සත්ව කොසෙන් බික් කීය හැද තරම පනවන්න බැ. මෙච්චරකින් මෙච්චරක් නිවන් දක්කනවා කියලා කියන්න බැහැ. කෝටියකින්

그렇게 비유할 수 없다. 중생의 몫이 헤아릴 수 없다면 이만큼 가운데 이만큼이라고 말할 수 없기 때문이다. 중생 가운데 몇이라고 그 크기를 정할 수 없다. 이만큼 가운데 이만큼이 nibbāna를 본다고 말할 수 없다.

දක්කනවා කියලා කියන්න බැහැ. කෝටියකින් එකක් කියන්න බැහැ. එහෙනම් බුදුවරු කෝටියක් පහල ඉච්ච නිසා ඔක්කොම ඉවරයි.

천만 가운데 하나라고도 말할 수 없다. 그렇다면 Buddha가 천만 분 나시면 모두 끝나 버릴 테니까.

ඒ නිසා එහෙම කියන්න පුළුවන් දෙයක් නෙමෙයි නිවන් දක්වෙන පිරිස.

그러니 nibbāna를 보게 되는 무리는 그렇게 말할 수 있는 것이 아니다.

අන්න ඒ නිසා ඒ බඳු කොටසක් ඒ නිවන් දකින පිරිසක් ඇවිදිලා ඒ ආකාරයෙන් පස්සවෙන්

바로 그래서 그런 몫, nibbāna를 볼 무리가 와서 그런 식으로 뒤따라 오는 것이다.

ඇවිදිල්ලා. ඒ ආපු කොටස ශ්‍රද්ධාධික බෝසතාණන් වහන්සේ නමක් සොළසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරිම්පුරිලා. ලොව්තුරා බුද්ධත්වයට අවශ්‍ය කරන්නා වූ සියලු පාරමී ගුණය උපරිමය පූර්ණය කරගන්නවා.

그렇게 온 몫을 보면, saddhā가 앞서는 bodhisatta 한 분은 열여섯 asaṅkheyya와 십만 kappa를 채워, 세상을 넘어선 Buddha 됨에 필요한 모든 pāramī의 덕을 끝까지 채운다.

වීර්යාද වීර්යා බෝසත්වය ඒක උපරිමය පූර්ණය කරන්න යන කාලේ අටා සංක කල්ප ලක්ෂකින් ඔය ටික පූර්ණය කරගන්නවා. ප්‍රඥා බෝධිසත්වරයේ

viriya가 앞서는 bodhisatta는 그것을 끝까지 채우러 가는 동안 여덟 asaṅkheyya와 십만 kappa로 그만큼을 채운다.

ටික පූර්ණය කරගන්නවා. ප්‍රඥා බෝධිසත්වරයේ සාරා සංක කල්ප ලක්ෂයක් පුරනකොට ඔය ඔය ටික පූර්ණය කරගන්නවා. පූර්ණය කරගත්ත බෝසත්වරු

paññā가 앞서는 bodhisatta는 네 asaṅkheyya와 십만 kappa를 채우면서 그만큼을 채운다.

පූර්ණය කරගන්නවා. පූර්ණය කරගත්ත බෝසත්වරු තුන්දෙනාම බුද්ධත්වයට පත්වෙන්න ආසන්න අවස්ථාව වෙනකොට පූර්ණය කරගත්ත පාරමී ගුණය කවුරුත් සමානයි.

그렇게 채운 세 bodhisatta 모두, Buddha가 될 때가 가까워지면 채운 pāramī의 덕은 누구나 같다.

සද්ධාධික බෝසතාණන් වහන්සේ සොළසා සං සංක කල්ප ලක්ෂයක් පෙන්නුලා සමාන වෙලා.

saddhā가 앞서는 bodhisatta는 열여섯 asaṅkheyya와 십만 kappa를 채워 같아졌다.

වීර්යාධික බෝසතාණන් වහන්සේ යටහා සංක කල්පලක්ෂයක් පුරලා ඒ මට්ටමට ඇවිදිලා. බුද්ධත්වයට පත්වීමට අවශ්‍ය මට්ටම පූර්ණය

viriya가 앞서는 bodhisatta는 여덟 asaṅkheyya와 십만 kappa를 채워 그 자리에 이르렀다. Buddha가 되는 데 필요한 자리를 채운 것이다.

කරලා. ප්‍රඥාධික බෝසන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ප්‍රක්ෂය තුළ දිව ටික පූර්ණය කරලා එතෙන්ට ඇවිදිලා. එහම් අන්තිමට පාරමිතා

paññā가 앞서는 bodhisatta는 네 asaṅkheyya와 십만 kappa 안에 그만큼을 채워 그 자리에 이르렀다.

එතෙන්ට ඇවිදිලා. එහම් අන්තිමට පාරමිතා පුරපු අවස්ථාවට තවට පස්සේ මෙන්න ශ්‍රද්ධාධික බුදු මෙන්න වීර්යාක බුදු මෙතන ප්‍රඥාදික බුදුව කියලා වෙන් කරන්න බැහ.

그러니 마지막에 pāramī를 다 채운 뒤에는, 여기는 saddhā가 앞서는 Buddha, 여기는 viriya가 앞서는 Buddha, 여기는 paññā가 앞서는 Buddha라고 가를 수 없다.

බුදුන් එකක් තමයි. අසම සම. අසම බුදුරාණන් වහන්සේලා සියල්ලම බුද්ධත්වයෙන් බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ නමක් අසව නැහ. සමානවල්

Buddha는 하나다. asamasama, 견줄 데 없이 같다. 모든 Buddha는 Buddha 됨에서 한 분이 다른 한 분과 다르지 않고 똑같다.

අන්න එතෙන් එනකම් පත් වෙන්න අවශ්‍ය මාර්ගය තමයි පුරාගන්න. අර සාරා සංකා සංකය සොළ සංඛ්‍යා අදී කාලයක් ගියේ.

거기까지 오는 데 필요한 길을 채우는 것이고, 그래서 네 asaṅkheyya, 열여섯 asaṅkheyya 같은 긴 때가 걸린 것이다.

හැබැයි මෙතන්දි මෙහෙම දෙයක් තියෙනවා. උන්වහන්සේලා ලෝකය පහළ වෙනකොටත් පහළ වෙන්නේ එක්තරා ක්‍රම රටාවක. දැන් යම්කිසි කාලයක ආයුෂ වැඩි.

그런데 여기에 이런 것이 있다. 그분들이 세상에 나실 때에도 어떤 틀에 따라 나신다. 어떤 때에는 사람의 목숨이 길다.

අධික ආයුෂ තියෙන කාලෙක තමයි ශ්‍රද්ධාධික බෝසතාන් වහන්සේලා ලෝකය පහළ වෙලා උන්වහන්සේලාගේ ශාසන කාලයේදී.

saddhā가 앞서는 bodhisatta들은 목숨이 아주 긴 때에 세상에 나시고, 그분들의 sāsana가 서는 동안,

උන්වහන්සේලාගේ ජීවන කාලය කොච්චරද යන්නේ. ඒ කාලය ඇතුල සූවිසි අසංඛයම එකතු වෙලා ඉවරයි.

그분들의 목숨이 얼마나 길게 가는지, 그 안에 스물네 asaṅkheyya가 모두 모여 끝나 버린다.

ඒ නිසා උන්වහන්සේ පිරණවම් පාන ශාසනය තව පවතින්න ඉතුරු වෙන දෙයක් අවශ්‍ය නැහැ ගෙනියන්න කෙනෙක්. දැන් උන්වහන්සේලා

그래서 그분의 parinibbāna 뒤에 sāsana를 더 이어 가게 할, 남아서 이끌 사람이 필요 없다.

ගෙනියන්න කෙනෙක්. දැන් උන්වහන්සේලා පිරණවම් පන්න සස නඥාග බෝසතාන් වහන්සේලාය කාලයේදී ආයුෂ කාලයේ බොහොම කෙටි කාලයක් වුනොත් එහෙම අවුරුදු 120වෙනි කාලයක් වුනොත් එහෙම ඔය කාලය ඇතුල අවුරුදු 2ද තුළදී අර සූවිහා සංඛයක් නිවන් දක්කන්න තියෙන අවශ්‍ය පරිසරයේ සම්පූර්ණ වෙලා නැ. ඒ

그런데 paññā가 앞서는 bodhisatta들이 나시는 때에 목숨이 아주 짧다면, 이를테면 120년쯤 되는 때라면, 그 짧은 때 안에서는 스물네 asaṅkheyya를 nibbāna에 이르게 할 터전이 다 갖추어지지 않는다.

තියෙන අවශ්‍ය පරිසරයේ සම්පූර්ණ වෙලා නැ. ඒ නිසා මොකද දෙන්න අහතයා දේශනා කරපු ධර්මය ලෝකයට පිහිටවලා ඒක ආරක්ෂා වෙන විදිහට අවශ්‍ය කරන ආරක්ෂා වලක් විනය වශයෙන් හදනවා විනය මාලාවක් වශයෙන් හදලා පනවනවා. යම්කිසි ක්‍රම රටාවක් දීලා කියනවා මෙන්න මේ ක්‍රම රටාවක මම පිරුනා පෑවට පස්සේ මේ ධර්මය ගෙනියන්නේ.

그래서 arahant께서 설하신 dhamma를 세상에 세우고, 그것이 지켜지도록 필요한 울타리를 vinaya로 만든다. vinaya의 묶음으로 만들어 정해 둔다. 어떤 틀을 주면서 "내가 parinibbāna에 든 뒤에는 이 틀대로 이 dhamma를 이어 가라"고 말씀하신다.

ඔය ඉතුරු වෙලා ඉන්න පිරිස ඒ ධර්මය අනුගමනය කරලා තමන්ගේ වැඩි කරගෙන විමුක්තිය සරසාගන්න.

남아 있는 무리는 그 dhamma를 따라 스스로를 키워 vimutti를 이루라는 것이다.

මේ ශාසනය අන්තර්දානය වෙන්නේ කාවක්ද එදා වෙනකොට අර සුවිසි අසංඛය උන්වහන්සේගේ පිරිස මාර්ග ඵල අවබෝධ කරලා නිවන් අවබෝධ කරලා ඉවරයි. මෙන්න මේකයි යන ක්‍රමය.

이 sāsana가 사라지는 날이 오면, 그분의 무리인 그 스물네 asaṅkheyya는 magga와 phala를 깨닫고 nibbāna를 깨달아 끝나 있다. 이것이 돌아가는 방식이다.

බුදුරජාණන් වහන්සේ ඒ කාලයක් තුළදී ශාසනය ඉදිරියට පවතින්න හේතු වෙන්නේ ඒකයි. බොහෝ ආයුෂ අවුරුදු 20ද 3000 ඔහොම අසුහර000 මෙහෙම තියෙන කාලේ තියෙන කාලේ පහළ වුනොත් එහෙම බුදුවරියෙක්. උන්වහන්සේ කාලේ තුළදී අර පිරිස ඔක්කොම එක තියෙන කල්ලැති.

그래서 Buddha 뒤로 얼마 동안 sāsana가 이어지는 것이다. 목숨이 2만, 3만, 8만 년쯤 되는 때에 Buddha가 나시면, 그분이 계신 동안 그 무리가 모두 다 갖추어진다.

ඒ නිසා උන්වහන්සේ ඒ කාලේදීම ඒ විමුක්තිය සලසා ගන්න පිරිස හම්බවෙලා හැටිය කරගත්තට පස්සේ තවත් බුද්ධහම පවත්වනවාන කෙනෙක් ලෝකේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව නෑහ අනිත්

그래서 그분이 그 동안에 vimutti를 이룰 무리를 만나 다 이루게 하신 뒤에는, Buddha의 dhamma를 더 이어 갈 사람이 세상에 남지 않는다.

ඉතුරු වෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව නෑහ අනිත් පැය. ඒ නිසා එතනදිම ලෞකික අර්ථය වලට හැරෙනවා. ලෞකික අර්ථ වලින් අරගෙන එනවා.

다른 이들에게는 그런 paññā가 없다. 그래서 바로 거기서 세속의 뜻으로 돌아선다. 세속의 뜻으로 가져온다.

ටික කාලයක් ගියාට පස්සේ එහෙම බුදුවරයෙක් කියන අපේ මොකද ඔන උත් වැටෙනවා. ඔව් බලක් තියෙනවා ඇහෙන්න. ඔයින් එහාට යන්නේ නැ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හිත දෙන්නේ නෑ ගන්න ඒ හිත දෙන්නේ සුදුසුයි.

마음이 가지 않는 이는 받지 않는다. 마음이 가는 이가 알맞은 이다.

ඒ නිසා ඒක අපිට නිගමනය කරන්න එහැ අල්ලපු වැටේ ඉඳලා ෙන්න ඇයි එන්නේ නැත්තේ කියලා. ඒ සුදුසු නැති නිසා. ඇයි මෙච්චර දුර ඉඳන් එන්නේ? ඒ සුදුසු නිසාන.

그러니 바로 옆집 사람이 왜 오지 않느냐고 우리가 판단할 수 없다. 알맞지 않아서다. 왜 이렇게 먼 데서 오는가? 알맞아서다.

ඒ අයට සුදුසු නිසා ඉතියටිය කරගන්නේ. ඉතින් අපිට පුද්ගලයා බලලා නම් පුද්ගලයන්ට මේ ධර්මය මෙච්චර වටිනා එකක් ඇයි අනිත් එක්කනා ගන්නේ නැත්තේ මෙයා ගන්න නඇත්තේ කියලා හරියන්නේ නැහැ.

그들에게 알맞아서 이루는 것이다. 그러니 사람을 보고서 이 dhamma가 이토록 값진데 왜 다른 이는 받지 않고 이 사람은 받지 않느냐고 하는 것은 맞지 않다.

සුදු ගන්නවා සුදුසු නැති කෙනාට එතන්ට එන්න බැහ. ඒ හේතු නැති නිසා. ඉතින් ඒකට අපි කම්පා වෙලා හරියන්නේ නැහ. අපේ ආශිර්වාදයක්

알맞은 이는 받는다. 알맞지 않은 이는 거기에 올 수 없다. 그 까닭이 없어서다. 그러니 그 일로 우리가 흔들려서는 안 된다.

කම්පා වෙලා හරියන්නේ නැහ. අපේ ආශිර්වාදයක් කරනවා අනේ මේ සියලුම ලෝක සත්ත්වයන්ට කවදා හරි මේ විමුක්ති මාර්ගය ලැබේවා, ශාසනය හමුවේවා විමුක්ති මාර්ගය අනුගමනය කියලා නිවන් සාක්ෂා ලැබේවා කියලා ආශිර්වාදයක් කරමින් මේ සිත පතුරා. ඒක තමයි අප්‍රමාණ

우리는 바람을 담아 빈다. "아, 이 세상 모든 중생이 언젠가 이 vimutti의 길을 얻기를, sāsana를 만나기를, vimutti의 길을 따라 nibbāna를 몸소 이루기를." 이렇게 빌며 이 마음을 펼친다.

කරමින් මේ සිත පතුරා. ඒක තමයි අප්‍රමාණ මෛත්‍රිය පතුරවනවා කිව්වේ සත්වයෙන්. ඒක පතුර වුනා නම් මිසා අපි තඉන්නේ එහා තත්ත්ව විඳ කරන්න දෙයක් නැහැ.

중생에게 끝없는 mettā를 펼친다는 것이 바로 그것이다. 그것을 펼치는 것 말고는, 그 너머의 일에 대해 우리가 할 수 있는 것은 없다.

තවත් එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ බුදුරජාණන් වහන්සේ අ ඔය කාලය වැඩ ඉන්නකොට බොහෝ අවස්ථාවලම මාරයා පැමිණි සිටිලා හටම් නොයෙක් ආකාරයෙන් පීඩා මේ වගේ අවස්ථාව තියෙනවා. අවිරුද්ධතාවයන් ඇති කරපු හැටියට.

또 하나 물음이 있다. Buddha께서 그 시절에 계실 때 Māra가 여러 번 와서 갖가지로 괴롭힌 일들이 있다. 맞서는 일을 벌인 것이다.

ඉතින් එයා ඉන්නේ පරණීමිත වසවාර්තිනෙ මේ දිව්‍ය ලෝකේ නම් එහෙම තැනක ඉන්න කෙනෙක්. මේ වගේ මේ දුෂ්ට ගති කටයුතු කරන කෙනෙක් එහෙම තැනක උපදින්න හේතුව මොකක්ද? දෙවියෙක් වෙලා ඒ තරම් සැප සම්පත්තුව ඉන්න තැනක් කියලා අහනවා. දැන් මෙතන්දි

그런데 그는 Paranimmitavasavattī라는 deva 세계에 사는 이다. 이런 못된 짓을 하는 이가 그런 곳에 태어나는 까닭이 무엇인가? deva가 되어 그토록 누리며 사는 곳에 말이다, 하고 묻는다.

කියලා අහනවා. දැන් මෙතන්දි දැනගත යුත්තේ මෙන්න මේකයි. දැන් මාර දිව්‍ය පුත්‍රයා තමාගේ මාර විෂය කියලා කියන්නේ පාප විෂයක් නෙමෙයි.

여기서 알아야 할 것은 이것이다. Māra devaputta의 Māra-visaya, 곧 Māra의 영역이라는 것은 pāpa의 영역이 아니다.

මාර විෂය කියලා හනම් කියන්නේ. පින් කරගෙන යහපත් දේ කරගෙන සුචරිතව කටයුතු කරලා මෙච්චර සැනසීමක් ලබාගෙන ඉන්න තැනක් තියෙද්දී. මොකටද මේ ජීවිතය මෙහෙම ඉවර කරගන්නේ මේක කෙළවර කරගන්නේ. එයා ඉන්නේ ඒ දෘෂ්ටිය

Māra의 영역이란 이런 것이다. puñña를 짓고 좋은 일을 하고 sucarita로 살아 이만큼 편안을 누리는 곳이 있는데, 왜 이 삶을 이렇게 끝내는가, 왜 끝장내는가. 그는 그런 diṭṭhi에 있다.

ඒ දෘෂ්ට ගැටිව ඉඳගෙන එයා මොකද කරන්නේ? එහෙම ඉන්න තැනක් තියෙන නිසා ඒක හොඳයි කියලා ප්‍රියමනාපයි කියලා. ඒකට අවශ්‍ය කරන්නා වූ හේතුව කොටුවා.

그 diṭṭhi에 붙어 그는 무엇을 하는가? 그런 곳이 있으니 그것이 좋다, 마음에 든다, 그러니 그에 필요한 까닭을 쌓으라고 한다.

ලෝකයාට උදව් උපකාර කරලා නැති බැරි අයට සලකලා. හොයලා බලලා ඉවරලා හරි ඒගොල්ලන්ගේ අඩු පාඩුගම් සකස් කරලා දීලා. මෙහෙම හොඳ වැඩ කරලා සුචරිතය වැඩ කරලා මෙහෙම තැනකට එන්න පුළුවන්කමක් තියෙනවා ලෝකේ. ඉතින් ඒ

세상 사람을 돕고, 없는 이들을 돌보고, 찾아보고 살펴 그들의 모자람을 채워 주고, 이렇게 좋은 일을 하고 sucarita를 행해서 이런 곳에 올 수 있는 길이 세상에 있다는 것이다.

එන්න පුළුවන්කමක් තියෙනවා ලෝකේ. ඉතින් ඒ ක්‍රමය මිනිස්සුන්ට දුක් විඳින්න ඕනේ නැහැනේ. ඒ ක්‍රමය අනුගමනය කරලා මේ චාවකාලිකව ඉන්න මනුස්ස ජීවිතයක් තුළ ඒ ටික කරගෙන ඉවරලා ඒ පින්ඵලය මෙතෙන්ට ආවට පස්සේ කොච්චර කාලයක් මම ඔයාගේ සැනසිල්ලේ ඉන්නවද ඒ මෙහෙම හොඳින් ඉන්න පුළුවන් ක්‍රමයන් ලෝකේ තියෙද්දි මොකටද මේක ඉවර කරගන්නේ?

그러니 사람들이 괴로움을 겪을 까닭이 없지 않은가. 그 길을 따라 이 잠깐의 사람 삶 동안 그만큼을 해 두고, 그 puñña의 열매로 여기에 온 뒤에는 얼마나 오래 편안히 살 수 있는가. 이렇게 잘 살 길이 세상에 있는데 왜 이것을 끝내는가?

මෙන්න මේකයි තිබිච්ච මාර දෘෂ්ටිය කියන්නේ. මාරයා පව් කරනවා කියන වචනය නෙමෙයි මේ තියෙන්නේ.

이것이 Māra의 diṭṭhi라는 것이다. Māra가 pāpa를 짓는다는 말이 아니다.

දැන් ඔය තෘට්ටිය නිසා මුලේදී ඕක කරලා තමයි ඔතන්ට ගියේ. දැන් ගියාට පස්සේ ලැබුවේ මොකක්ද?

그 diṭṭhi 때문에 처음에 그런 일을 해서 거기에 간 것이다. 가서 무엇을 얻었는가?

කරපු කර්මයට පුණ්‍ය කර්මයට විපා පුණ්‍ය විපාකයක් ලැබුවේ. ලැබූ පුණ්‍ය විපාකය තමයි පරිනිත වසවාති ලෝකයේ දිව්‍ය රාජයෙක් වෙලා ඉපදින්න.

지은 kamma, 곧 puñña의 kamma에 대한 puñña의 vipāka를 얻었다. 그 vipāka가 Paranimmitavasavattī 세계에 deva의 왕으로 태어난 것이다.

දැන් ඵලය ලබලා තියෙනවා. දැන් ලැබූ ඵලය හිතට ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඵලය ඉඳම්

이제 열매를 얻었다. 얻은 열매를 마음에 품은 뒤에는 어떻게 되는가?

හිතට ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඵලය ඉඳම් මානාකාරය දැන් හේතුව හේතුව කලුනොත් තමයි ඵලය ලැබෙන්නේ නැත්තේ. ලැබුණු ඵලය ඉඳගෙන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඵලය ලැබෙන්නේ නැත්තේ. ලැබුණු ඵලය ඉඳගෙන යම් හේතුවක් ගොන්නනවා.

얻은 열매에 앉아서 어떤 까닭을 쌓는다.

ඒක ඒ ඵලය නැති කරන්නද හිතුවේ. එහෙනම් මතුව දැන් කෙනෙකුට පුළුවන්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අනික් අයගේ සහයෝගයට නැති බැරි අයටත් ඔක්කොම කරලා දීලා උදව් උපකාර කරලා අනික් අයගේත් ආධාර උපකාර අරගෙන චිත්ත ප්‍රහාදය ලබාගෙන හිම මේ තමන් කෙරෙහි හිත මේ ප්‍රහාදයට පත් කරගෙන උදව් උපකාරයෙන් ලොකු මිනිහෙක.

남들과 손잡고 없는 이들에게 다 해 주고 도와주며, 남들의 도움도 받아 citta-pasāda를 얻어 사람들 마음이 자기에게 기울게 만들고, 그 도움으로 큰 사람이 된다.

ලොකු විහ වෙනකන් ඒ මනුස්සයා මොකුත් නැහැ ඇමති වෙනකන් මොකුත් නැහැ ලෙව කනවා ගිහිල්ලා නම් පස්සවක් ලෙව කනවා මිනිස්සුන් අක්තේ අයි ඒ ියාවෙන් දැක්ක තැන ඔලුව පාත් දුවනවා. අනේ හොඳ නිහතමානී මනුස්සයා කියලා නම් හොඳම නිහැන ඇමති කරනවා, මන්ත්‍රී කරනවා.

높은 자리에 오르기 전까지, 장관이 되기 전까지는 그 사람이 아무것도 아니다. 사람들에게 굽실거리며 집집마다 찾아가고, 눈에 띄는 데서는 고개를 숙이고 뛰어다닌다. "아, 참 겸손한 좋은 사람"이라며 가장 겸손한 사람이라 여겨 장관을 시키고 국회의원을 시킨다.

පත්වීම ලබාගත්තා හේතු ඵලය වගේ. ඔලුව පවත්ලා කොහොමයි චන්දි අරගෙන දැන් කිතුුනහම මොකද දැන්න සස කාය කවුද කෝල ඉවීම මම නම් දැකලත් නැහ. මම දන්නෙත් නැහ.

자리를 얻은 것은 까닭의 열매와 같다. 고개를 숙여 표를 받아 놓고, 이제는 "누구시더라, 나는 본 적도 없고 알지도 못한다"고 한다.

දැන් මොකක් කරන්නේ අර මේ දත්ත ටික ඇවතා ඇම ටික පහිිනවද දැන් ලැබූ හේතුඵල අවුරුදු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ටික පහිිනවද දැන් ලැබූ හේතුඵල අවුරුදු පහක් නම් පහ තියෙනවානේ ඒ පහෙන්ට තට මොන ජර වැඩ කරන්නද බැ අර ගමේ හිටපු වැර කරස ඔක්කම පළිගන්න පුළුවන්.

얻은 까닭의 열매가 5년이면 5년은 있지 않은가. 그 5년 동안 무슨 못된 짓을 못 하겠는가. 마을에 있던 원수들에게 다 앙갚음할 수 있다.

දැන් පලිගනකොට මෙ ඇම ටික නැතිේ. හැබැයි ඕගේ වාළුව එන දහක් තියෙනවා. අහම ටිකම ගිය දාට අහුවෙන වෙලාවක් වුනා වෙලාවට ක අනිවන් අර අනි පාපව පලිය ගන්න. එහෙනම් එදාත් ඇමති වුනේ මොකගෙන්ද එදා කරපු හිතෙනා ගැනීමෙන් ඇමති වුණා ඡන්දය අරගෙන එදා කරපු අර ඊළඟට පළිහාමේ එදා.

앙갚음하는 동안에는 그 자리가 없어지지 않는다. 그러나 그가 떨어지는 날이 온다. 자리가 사라진 날, 붙잡히는 때가 오면 그 pāpa에 대한 앙갚음을 틀림없이 받는다. 그렇다면 그날 장관이 된 것은 무엇 때문인가? 그날 마음을 얻은 덕분에 표를 받아 장관이 되었고, 그다음에 한 것이 앙갚음이다.

පස්සේ කාලෙක මේ වගේ හොඳ වැඩ කරලා හොඳ වැඩේ හේතුවේ ඵලය වශයෙන් පරණිභිත දිව්‍ය ලෝකේ වසවර නැවති දිව්‍ය රාජයා වුණා.

옛날 어느 때 이와 같이 좋은 일을 해서, 그 좋은 일의 열매로 Paranimmitavasavattī deva 세계의 deva 왕이 되었다.

හොඳ වැරේ ප්‍රතිඵලය වගේ. ලැබූනාන්තරය දැන් ඕකේ නැති වෙනකම් මොකද කරන්නේ? ඕක ඉඳගෙන ඔන්නම් පුළුවන් ඒකෙන් මත් වෙලා. තව දේවල් කරන්න. දැන් ඒකෙන් විරුද්ධ මොකක්ද කළේ?

좋은 일의 열매와 같다. 얻은 것이 사라지기 전까지 무엇을 하는가? 거기에 앉아 그것에 취해서 다른 일들을 한다. 그것으로 무엇에 맞섰는가?

මගේ පක්ෂයට විරුද්ධ අයතයි මම මේ සටන ඒ අදහසින් බැත්.

"내 편에 맞서는 자들에게 나는 이 싸움을 건다"는 생각으로 나섰다.

උන්වහන්සේට කිව්වේ මොකක්ද? ඔබ වහන්සේගේ බුදු බව පැත්තකින් දාම් මේ ලෝකෙට සේවයක් කරන්නක. ඔබ වහන්සේ රත්තරම් කඳුමවා ගන්න පුළුවන්. ඉතික් තියෙනවා. සකවිදි රජ වෙන්නකෝ.

그분께 무엇이라 했는가? "님께서는 Buddha 됨을 한쪽에 두고 이 세상에 봉사를 하십시오. 님께서는 산을 금으로 바꿀 수도 있습니다. 그러니 cakkavatti 왕이 되십시오."

මැරෙන්න කියන එක නෙමෙයි කිව්වේ. සක්විදි රජ වෙන්නේ. එහෙමත් බැලුවා. මාර්ග විසයට ගන්න බැරුව දැනගත්තහම ඔබ ඉන්නවට වැඩිය හොඳයි ඉවර වුනොත්. හැබැයි පාපය කරගත්තා.

죽으라고 한 것이 아니다. cakkavatti 왕이 되라고 했다. 그렇게도 해 보았다. Māra의 영역으로 끌어들일 수 없음을 알게 되자, 살아 있는 것보다 끝나는 것이 낫다고 여겼다. 그러면서 pāpa를 지었다.

තමන්ගේ විදිහට අයිති නැති නිකන්. හැබැයි කරගත්ත පාපය විපාකය ගෙවන්න සිද්ධ වෙනවා.

자기 방식에 맞지도 않는 것을 괜히 한 것이다. 그런데 지은 pāpa의 vipāka는 치러야 한다.

හැබැයි කරගත්ත පාපය විපාකයෙන් නෙමෙයි අර තැනට පත් වුන්නේ. පත්වෙන්න හේතුව එකක් එතනින් වැනසෙන්න ගොඩනගාගන්න හේතුව මතු වැනසෙන්න එතන හේතුව ගොඩනාගන්න කරගත්ත අර පුණ්‍යපාය බලමහිමේ බලවත් නිසාම සාමාන්‍ය ජාතිය පාපයක් කළාට එතනින් ශුත වෙන්නේ නැහ. ඒ පාපයේ විපාකය එතන බලවත් එකක් නිසා.

하지만 그 자리에 오른 것은 지은 pāpa의 vipāka 때문이 아니다. 오르게 된 까닭이 따로 있고, 거기서 무너질 까닭이 따로 쌓인다. 거기에 오르려고 지은 puñña의 힘이 매우 세기 때문에, 보통 pāpa를 지어서는 거기서 cuti하지 않는다. 그곳의 힘이 세기 때문이다.

සාමාන්‍ය වට්ටමෙන් ගිය දේවතාව නම් එක්කෙනාට එක්කෙනා හවලා බලාගත්තහමත් ඒ මොහොතේ එතනින් චුත වෙලා යනවා. එහෙමත් කොටස් තියෙනවා. ඒ කියන්නේ ලැබූ අත්බැවී ශක්තිය ඒ අත්බැව සඳන්න බොහෝම දුර්වලයි. පොඩි වෙනසක් වන ගමන් ඒක වැහැලා යනවා.

보통 몫으로 간 deva라면 서로 성난 눈으로 쳐다보기만 해도 그 순간 거기서 cuti해 버린다. 그런 무리도 있다. 얻은 attabhāva를 지탱할 힘이 매우 약하다는 뜻이다. 조금만 바뀌어도 꺼져 버린다.

හැබැයි වසවර්ති මාර් ශක්තිය කියන්නේ එහෙම එකක් නෙමෙයි. මහා ඵලයකින් නොගොල්ලට පින්දහමල ප්‍රතිඵලය.

그러나 Vasavattī Māra의 힘은 그런 것이 아니다. 큰 열매를 맺은 puñña의 결과다.

පින්හමල ප්‍රතිඵලයක් වශයෙන් ලැබුවට මාර දෘෂ්ටිය කියන එක මොකක්ද මෙච්චර සම්පත් තියෙන ලෝකේ මොකටද නිවන් දැකලා හමින් මේ ජීවිතය ඉවර කරගන්න කොච්චර කාම සම්පත් විඳින්න පුළුවන්ද පංචකාම ආශ්වාදය උපරිමෙන් විදින්න පුළුවන් සැසිල්ලේ ඉන්න පුළුවන්. දැන් මට මොන දුකක්ද හිතන්නකොට ලැබෙනවා. හිතන්න ඉස්සෙල්ලා මගේ කර සම්පූර්ණයි.

puñña의 결과로 얻었지만, Māra의 diṭṭhi란 이런 것이다. 이렇게 누릴 것이 많은 세상에서 왜 nibbāna를 보아 이 삶을 끝내는가. 얼마나 많은 kāma를 누릴 수 있는가. 다섯 감각의 즐거움을 끝까지 누리며 편안히 살 수 있다. 나에게 무슨 괴로움이 있는가. 생각하면 얻어진다. 생각하기도 전에 내 일은 다 되어 있다.

කොහොමද මේක ලබාගත්තේ. මෙහෙම ක්‍රමයක් පීණ දහම් ක්‍රමයක් ලෝකේ තියෙන හින්දා මම ලෝකේ අර කියන්නේ ඔන්න ඔය ටික කරෙන මම ඉන්න එතෙන්ට වරෙල්ලා. මම ඔයාගේ හිටලා මගේ සික්පමන්න එපා කියන්නේ ඔන්න ඕකයි. එහෙම එයත් පෙන්නන්නේ ලෝකේ ලෞකිකානුකම්ප ආවා. එතනින් පෙන්නන්නේ ඒකයි.

이것을 어떻게 얻었는가? 이런 puñña의 길이 세상에 있으니, 나는 세상 사람들에게 "그만큼 해서 내가 있는 곳으로 오너라. 내 경계를 넘지 마라"고 하는 것이다. 그도 세상에 대한 lokānukampā, 세속의 연민을 보이는 것이다. 거기서 보이는 것이 그것이다.

ඉතින් නමුත් ඒක පෙන්න පෙන්න හිටියට එයා දන්නේ නෑහැ මේකේ තියෙන බරපතලකම. බුදුරජාණන් වහන්සේට හෝ ධර්මයට නිගරු කිරීමේ බර පතලකම. හැබැයි ඒ පව්ව මහා කෙළවරලක් නැතුව පිරෙනවා.

그렇게 보이고는 있지만, 그는 여기에 담긴 무거움을 모른다. Buddha나 dhamma를 업신여기는 일의 무거움이다. 그런데 그 pāpa는 끝도 없이 차오른다.

එක අවස්ථාවක වසවර්ති මාරයා මුගල මහරහතන් වහන්සේ සක්මන් කරමින් ඉන්න වෙලාවට බඩට හිඟ ඇවිදි.

한번은 Mahā Moggallāna arahant께서 걷기 수행을 하고 계실 때 Vasavattī Māra가 그분 배 속으로 들어갔다.

උන්වහන්සේට දැනෙනවා බඩේ පැත්තක් බර වෙලා ගියා. ශිර වෙලා පර තද වෙලා දැනෙනවා. උන්වහන්සේ බලවත් මොකක්ද මේ හේතු බලනකොට උන්වහන්සේ දිවැසින් දැක්කා.

그분은 배 한쪽이 무거워지고 단단하게 조이는 것을 느꼈다. 무슨 까닭인지 살펴보다가 dibba-cakkhu로 보았다.

වසවර්ති මාරයා හිංගිය කරන්න බඩරට හිංගාගෙන දැකලා ඉවරලා නම් කියනවා. මාරය උඹ මම දැකලා ඉවරයි. සින් නැහ කරුණා කරලා එළියට පලයන්න බුද්ධ ශරාගයෙන් හිංග හිංසා කරන්න ඒවා.

Vasavattī Māra가 해치려고 배 속에 숨어 있는 것을 보고 말씀하셨다. "Māra야, 나는 너를 보았다. 부디 밖으로 나가거라. Buddha의 sāvaka를 해치려 하지 마라."

එතකොට මාරයා ඇතුලේ ඉඳලගෙන හිෙනවා. භවත් ගෞතමයන් වහන්සේත් මාව ආවර්ජනා කරලා බලලයි දැනගන්නේ. ආපු ගම දැනගන්නේ නැහ උන්වහන්සේ. එයාගේ ශ්‍රාවකය කියන නෙමෙයි මුලන් කොහොමද දැනගන්නේ? ඔය නිකන් සැකේ කියනවා ඇත්ත.

그러자 Māra는 안에 앉아 생각한다. "Gotama 님도 나를 돌이켜 살펴보아야 알아본다. 그분도 바로는 알지 못한다. 하물며 그분이 아닌 그 sāvaka가 어떻게 알겠는가? 그냥 짐작으로 하는 말이다."

ඔහොම හිතුවිල්ලා පහළ කළා. සද්ද නැතුව මම ඉන්නවා කියලා. මාරි ඔබට මෙහෙම හිතුවිල්ලා පහළ වුණා නේද? උඹ දැකලා ඉවරයි මාව මට හැඟින්න බැ. ඒ කියට එළියට බැහ එපා. එහෙම දැනගත්තා

그렇게 생각하고 소리 없이 있겠다고 마음먹었다. "Māra야, 너에게 그런 생각이 일어나지 않았느냐? 나는 너를 이미 보았다. 나에게서 숨을 수 없다. 밖으로 나오너라." 그렇게 알아보자,

මුක් ගල්ලාන මාව දැකලා ඉවරයි කොහොම කරන්නේ. දැන් මම මේක ඉන්නේ එකේ තේරුමක් නැහැ. හැංගිලා ඉන්න බැහැනේ. කටයෙන් බැහැලා එළියට ගි.

"Moggallāna가 나를 이미 보았으니 어쩌겠는가. 여기 있어 봐야 소용없다. 숨어 있을 수 없구나." 하며 입으로 나와 밖으로 나갔다.

එළියට ගිලා දොරකොට හිටගත්තා.

밖으로 나가 문간에 섰다.

මේ හිටගත්තට පස්සේ මුගලා මහරහතන් වහන්සේ මාරයාට බණ. ඔබ දන්නවද ඔබට ඉස්සෙල්ලා ඔය තානාන්තරයේ වැඩුනේ කවුද කියලා. ඔබ අහලා ඇති.

그가 서자 Mahā Moggallāna arahant께서 Māra에게 가르침을 주셨다. "너보다 앞서 그 자리에 있던 이가 누구인지 아느냐? 들었을 것이다.

ඔබේ මාම කෙනෙක් හිටියා දුසියි කියලා. ඒ දුසී මාර තමයි ඔබට ඉස්සෙල්ලා ටානාතය ඉතුරු. ඒක දන්නවද? ඔය ඒක මම දන්නවා. මට ඉස්සෙල්ලා හිටපු එකනම් එයා තවා. එයාට මොකද වුනේ කියලා ඔබ දන්නවද?

너에게 Dūsī라는 외삼촌이 있었다. 그 Dūsī Māra가 너보다 앞서 그 자리에 있었다. 그것을 아느냐?" "그것은 압니다. 저보다 앞서 있던 이는 그분입니다." "그에게 무슨 일이 있었는지 아느냐?

ඒකම දන්නේ මේ බුදුපියාණන් වහන්සේට ඉස්සෙල්ලා කාශ්‍යප කියලා බුතුරයන් වහන්සේට නමක් මීට එහා බුද්ධාන්තයක ලෝකේ පහළ වෙලා හිටියා. අන්න ඒ කාලේ තමයි දුසී මාරයා ඔය උපේතානාන්තරය දැරුවේ.

이 Buddha보다 앞서, 이전 buddhantara에 Kassapa라는 Buddha께서 세상에 나셨다. 바로 그때 Dūsī Māra가 그 자리를 차지하고 있었다.

අන්න එහෙම කාලයක කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සමඟ වඩිනකොට අග්‍රහ ශ්‍රාවකයන් වහන්සේ නමක් වඩනකොට ළමයෙකුට සම්බන්ධ වෙලා ළමයෙක්ගේ මාර්ගය උන්වහන්සේට ගලක් ගල් කැටීකින් ගැලුවා. ගහපුවහම පිටිපස්සෙන් වැඩපු ශ්‍රාවකයන් වහන්සේනගේ ඉසේ වැදිලා හිස පුකපුට ලේ ගැලුවා.

그런 때에 Kassapa Buddha와 함께 aggasāvaka 한 분이 걸어가실 때, 그가 한 아이에게 들어가 그 아이를 시켜 그분께 돌멩이를 던졌다. 돌이 뒤따라 걷던 sāvaka의 머리에 맞아 머리가 깨지고 피가 흘렀다.

මේක වුනේ කොහොමද? දීලා කාශ්‍ය බුදුරජාණන් වහන්සේ ආවර්තනා කරලා බලනකොට දැකා දුර කරපු වැඩක්.

이것이 어찌 된 일인가? Kassapa Buddha께서 돌이켜 살펴보시니 Dūsī가 한 짓임을 보셨다.

උන්වහන්සේ කිව්වා දුසී මාරයා පමණ ඉක්මවා කියලා. මෙන්න මේ වචනය කිව්වා.

그분께서 "Dūsī Māra가 도를 넘었다"고 말씀하셨다. 바로 이 말을 하셨다.

අර මාර ප්‍රාණාන්තය දරාගෙන ඉන්න බැරි තරේ පාපියක් මේ ලේ ගැලීමෙන් කරපු අපරාධය සිද්ධ වෙන මොහොතෙම එතනින්ම මාර භවෙන් චුත වෙලා අපායේ ඔන්න ඕකයි එයාට සිද්ධ වේ.

Māra의 자리를 지킬 수 없을 만큼 악한 자라서, 피를 흘리게 한 그 죄가 일어나는 바로 그 순간 그 자리에서 Māra의 삶에서 cuti하여 apāya로 떨어졌다. 그것이 그에게 일어난 일이다.

එහෙම කාලයක් අපාය සැරිසරලා ඒ දුගතිලින් ඉඳලා ඒකෙන් මිදිලා ඉදිලා. මේ බුද්ධ මේ බුද්ධ ශාසනයේදී ගෞතම බුද්ධ ශාසනයේ මනුස්සයෙක් වෙලා ඉපදිලා මේ බුද්ධ ශාසනයේ මහණ වුණා. අග්‍ර ශ්‍රාවකත්වයා පත්වුණා.

그렇게 오랫동안 apāya를 떠돌다가 그 duggati에서 벗어나, 이 Gotama Buddha의 sāsana에 사람으로 태어나 이 sāsana에서 bhikkhu가 되었고 aggasāvaka가 되었다.

අන්න ඒ උඹේ වාමාවා වෙච්ච එදා ගලගහපු දුසිය මාගේ තමයි මම තමා එදා උඹේට ආනාන්තය දරලා ශාස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ගලකින් ගහලා මෙන්නෙ මේ විපාකින්න. මම කියන්නේ මගේ අත්දැකීම්

그날 돌을 던진 너의 외삼촌 Dūsī가 바로 나다. 그날 너의 자리를 차지하고 Kassapa Buddha의 sāvaka에게 돌을 던졌던 내가 이 vipāka를 받는 것이다. 나는 내 겪은 일을 말하는 것이다.

හුඹ අද මට හිංගි කරලා ශ්‍රාවකයකුට හිං කරලා මට වෙච්ච එක කරගන්න එපා. උඹත් විනාශයක් වෙනවා. කරුණා කරලා ඒකෙන් බේරියක්.

너는 오늘 나를, sāvaka를 해치면서 나에게 일어났던 일을 스스로 불러들이지 마라. 너도 망하게 된다. 부디 거기서 벗어나거라."

මාරයා සංවේගයට පත් වෙලා අතුරු දහන. ඊට පස්සේ බුද්ධ ශාක කරදර කරන්න මාරයා ආවේ නැහැ හැද මග ඇල්ල යන්න ගිය. දැන් මේ

Māra는 saṃvega에 사로잡혀 사라졌다. 그 뒤로 Māra는 Buddha의 sāvaka를 괴롭히러 오지 않고 제 길로 가 버렸다.

නැහැ හැද මග ඇල්ල යන්න ගිය. දැන් මේ කතාවෙන් හොඳට පැහැදිලිව පේනවා. මාරකානාය දරාගෙන හිටි අපේ මුගල මහ රහතහතන් වහන්සේ හැබැයි එදා ඉල්ල කරගත්ත අපරාධයට එතනින් චුිතවලා අපාගත වෙලා දුකක් විඳලා. අනිසර ආපහු ආවට පස්සේ අර සාවකයන්ට හිං කරපු ගතිය නිසා උන්වහන්සේගේ බටසින් ගන්න හේතු ලැබුණා දැන් ඉන්න මාරයට ඒකත් හේතු ඵලයක්.

이 이야기에서 똑똑히 보인다. Māra의 자리를 지녔던 우리 Mahā Moggallāna arahant께서도 그날 지은 죄 때문에 거기서 cuti하여 apāya에 떨어져 괴로움을 겪었다. 돌아온 뒤에도 sāvaka를 해쳤던 그 버릇 때문에 그분이 해를 입을 까닭이 생겼고, 지금의 Māra에게도 그것이 까닭과 열매가 된 것이다.

ප්‍රතිපාතය ඔක්කොම ඇඟවල් වලින් ගන්න බැහැ. කර්ම

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔක්කොම ඇඟවල් වලින් ගන්න බැහැ. කර්ම විපාකා පලන්න තිබිච්ච නිසා ඒ වෙලාවේදී අර මොහොතක හරි අර වදය දෙන්න දුක දෙන්න ඒ ටික කරගන්න හැකියාවක් මාරයාට ඊට ප්‍රස්ථාවක් ලැබුණා. එහෙනම් ඒකත් අරක කර්ම විපාකයේ ගෙවන්න තිබි වෙච්ච ශේෂ කර්ම විපාකයක් අරිහත්යට පත් වෙලා ඉදත් උන්වහන්සේට ආපු හැ. ඉතින් ඒ නිසා මාරයා වුණයි කියලා පව්

kamma의 vipāka가 익을 때가 되어 있었기에, 그때 잠깐이나마 괴롭힘과 아픔을 줄 기회가 Māra에게 생겼다. 그러니 그것도 치러야 할 남은 kamma의 vipāka로서, arahant가 된 뒤에도 그분께 온 것이다.

හැ. ඉතින් ඒ නිසා මාරයා වුණයි කියලා පව් නැත්තේ නැහැ. එයාත් ඒක තියෙනවා. එයා එතන උපන්නේ පව් වලින් නෙමෙයි. එතන පන්නේ කරගත්ත පින. හැබැයි එතන්ට කියට පස්සේ ඕක තමයි කියන්නේ පංච කාමයෝ මත් කරනවා.

그러니 Māra라고 해서 pāpa가 없는 것은 아니다. 그에게도 있다. 그가 거기에 태어난 것은 pāpa 때문이 아니다. 거기 태어난 것은 지은 puñña 때문이다. 그러나 거기에 간 뒤에는, 이른바 다섯 kāma가 취하게 만든다.

පංචකාමයෝ නීවරණය ඇති කරඕනවා. නීවරණය නිසා වහනවා හිත. කාමත්දියට බැඳුවහම අන්ධ වෙලා යනවා. ඇත්ත පේන්නේ නැතුව යනවා. හැබැයි ඒක ලැබුණේ ඇත්ත පේන්නේ නැතුව ගියේ සම්පත්තිය ලැබුනාට පස්සේ ඉපදුනට පස්සේ. එහෙනම් ඒ අත්දැවි ඉන්න එකන් ඇත්ත පේන නැතුව නැතුව තමයි ඒ පව් කරගන්නේ. දැන් ඒකෙන් මොකද

다섯 kāma는 nīvaraṇa를 일으킨다. nīvaraṇa 때문에 마음이 덮인다. kāma에 묶이면 눈이 멀어 참이 보이지 않게 된다. 하지만 참이 보이지 않게 된 것은 누릴 것을 얻은 뒤, 태어난 뒤의 일이다. 그러니 그 attabhāva에서 참이 보이지 않아 그 pāpa를 짓는 것이다.

තමයි ඒ පව් කරගන්නේ. දැන් ඒකෙන් මොකද වෙන්නේ? ඒකෙන් අන්දෙලා එතනින් ගිහිල්ලා අපාගත වෙනවා.

그것으로 어떻게 되는가? 그로 말미암아 거기서 떨어져 apāya로 간다.

ඒ පාපය කියලා ඕන ආයසරයා ගොඩන සහ ගොඩන්න.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් ඒ නිසා දිව්‍ය ලෝකය ඉපිදීම වුනී කරන පව් නෙමෙයි. දුෂ්ට වුනේ එතන ගියාට පස්සේ. එතන්ට යන්න ගොන්නගාගත්ත හේතුව බොහොම ලෝකයාදී පංච කාමයන්ගෙන් යපි ලෝකයාට යහපත කරලා, උදව් කරලා, උපකාර කරලා ඒ හේතුවෙන් ගොඩ නගාගත පිනින් ගියේ. ඒකයි කාරණයක්.

그러니 deva 세계에 태어난 것은 pāpa 때문이 아니다. 악해진 것은 거기 간 뒤의 일이다. 거기에 가려고 쌓은 까닭은 세상 사람들에게 좋은 일을 하고, 돕고, 도움을 베풀어 그로써 쌓은 puñña였다. 그것이 요점이다.

අහලා තියෙනවා. මීට පෙරත් මේ ප්‍රශ්නය ඇහුවලු ඒකටත් නියම පිළිතුරක් ලැබුණේ නැහැ කියන එකයි මේ කියන්නේ. මොකද මේ පටිච්ච

이런 것도 물어 왔다. 전에도 이 물음을 했는데 제대로 된 답을 얻지 못했다는 것이다.

කියන එකයි මේ කියන්නේ. මොකද මේ පටිච්ච සමුප්පාදය ත්‍රිලක්ෂණය වැනි මෙබඳ බුදු දහම් කොටස් මේ ඉස්කෝලය උගන්න ළමයට උගන්නන්න වෙලා තියෙනවා. ඒ දහම් පාසල් අවසාන විභාගයට උගන්න වෙලා තියෙනවා. ඒ

paṭicca-samuppāda, tilakkhaṇa 같은 Buddha dhamma의 대목들을 학교에서 아이들에게 가르쳐야 하고, dhamma 학교 마지막 시험에 맞춰 가르쳐야 하기 때문이다.

අවසාන විභාගයට උගන්න වෙලා තියෙනවා. ඒ වෙලාවේදී ඉතින් කොහොමද මේ සත්‍ය ධර්මය සත්‍යය මේකයි කියලා පෙන්නා තියෙද්දී ඒකේ පෙලා තියෙන්නේ වැරදි ආකල්පයෙන් තියෙන ඒවා කොහොමද උගන්නන්නේ. එතකොට ඒ වගේම ඒක මේ ඒකෙන් ඇති වෙන්නා වූ තත්ත්වය මොකක්ද අපිට කොහොමද ඒක කරන්නේ කියලා ඇහුවා. මම එදත්

그럴 때, 참된 dhamma의 참은 이것이라고 보여 주었는데 교재에는 그릇된 생각으로 적혀 있으니 그것을 어떻게 가르치느냐, 또 그로 말미암아 생기는 처지는 어떠하며 우리가 그것을 어떻게 해야 하느냐고 물었다.

කොහොමද ඒක කරන්නේ කියලා ඇහුවා. මම එදත් එකක් කිව්වා මොකක්ද අ සත්‍යය මෙන්න මේකයි. ගියලා තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මේ ටිකයි. දැන් ඕක කියා දෙන්නේ. ඉල්ලන්නේ මොකක්ද? ඉල්ලන ප්‍රතිඵලය මේකයි. විභාගයෙන් පවත්වෙන්න ඒක ලියන්න මේක ඇත්ත කාරණය මේකයි. ඕක තමන් දරාගෙන කටයුතු කරගන්න.

그때 나는 이렇게 말했다. 참은 이것이다. 알아들어야 할 것은 이만큼이다. 가르칠 때는 이렇게 하라. 요구하는 것이 무엇인가? 요구하는 답은 이것이다. 시험에 붙으려면 이것을 써라. 하지만 참된 요점은 이것이다. 이것을 스스로 지니고 살아가라.

දැන් මේක තේරුම් ගන්න. එදත් ඒක කිව්වට මේක හරිද? මේක ධර්මානුකූලද මේ කතාව කියන එකයි ප්‍රශ්නය මතු වෙලා තියෙෙනේ. ඒකයි තේරුම් ගන්න බැහැ කියන්න හේතු. දැන් මේක දැනගන්න

이것을 알아들어라. 그때 그렇게 말했는데도, 이것이 옳은가, 이 말이 dhamma에 맞는가 하는 물음이 일어난 것이다. 그래서 알아듣지 못하겠다고 하는 것이다.

ගන්න බැහැ කියන්න හේතු. දැන් මේක දැනගන්න වැදගත් දෙයක් තියෙනවා. මම ඒක තව කතාවක් කියන්නවා උදාහරණ කතාවක්. ධර්මයේ තියෙන්න

여기서 알아 두어야 할 중요한 것이 있다. dhamma에 나오는 본보기 이야기를 하나 더 하겠다.

එක්තරා බමුණු නායකයෙක් ගියා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න. දැන් මේ බමුණු කට්ටියගේ වේදය තමයි බ්‍රාහමණ ධර්මය වේද ධර්මය තමයි අගත තැන්පත් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බහුම පිරිස පිය කරන්නේ නෑහ. මේ නායකයා බුදුරජාණන් වහන්සේ සමඟ ගිහිල්ලා කතා කරන්න ගිහිල්ලා අන්තිමට වාද කරන්න හෝ ගිහිල්ලා උන්වහන්සේ ධර්මය අහලා සෝවාන් ඵලයට පත්වුණා.

어떤 brāhmaṇa의 우두머리가 Buddha께 dhamma를 들으러 갔다. 이 brāhmaṇa들에게는 Veda, 곧 brāhmaṇa의 가르침이 가장 높은 자리에 놓여 있었다. 그들 대부분은 Buddha를 좋아하지 않았다. 이 우두머리는 Buddha와 이야기하러, 끝내는 따지러 갔다가 그분의 dhamma를 듣고 sotāpatti-phala에 이르렀다.

දැන් මීට පස්සේ එයාට හරි ප්‍රශ්නයක් වුණා. දැන් තමන් ජීවත් වෙන්නේ තමන්ගේ වමණු පරම්පරාව පිරිහත් එක්ක.

그 뒤로 그에게 큰 고민이 생겼다. 그는 자기 brāhmaṇa 집안 무리와 함께 살고 있었다.

දැන් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකොත් එදා ගියා වගේ දැන් යන්න බැහැ. එදාන මහේශ සාක්‍ය ලීලාවෙන් කරත්ත නැගලා අනිත් පිරිසත් එක්කලා ගණන් ගන්නේ නෑහට්ටුවට ගණන් ගන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ හිටියා සහක බලාගෙන යන්න යනවා. දැන් එහෙම ඉන්න බැහ එයාට බුදුරජාණන් වහන්සේගේ අසීවිත භක්තියක් ගෞරවයක් සෝවාන් ඵලයට පත් වුනාම ලැබෙනවා. දැන් එයාට හරි ප්‍රශ්නයක්.

이제 Buddha께서 걸어오시는 것을 보면 예전처럼 지나갈 수 없다. 예전에는 brāhmaṇa의 거드름으로 수레에 올라 다른 무리와 함께 아랑곳하지 않고, Buddha께서 계셔도 거들떠보지 않고 옆을 보며 지나갔다. 이제는 그럴 수 없다. sotāpatti-phala에 이르면 Buddha께 끝없는 믿음과 우러름이 생기기 때문이다. 그에게 큰 고민이었다.

දැන් මේක බැරි වෙලා හරි මේ තත්ත්වයේදී මම එතනදි නැගිට්ටොත් ගරු කොළොත් එහෙම අර බමුණු පිරිසම මට නිින්දා කරනවා. බුදුරජාණන් වහන්සේත් දොස් කියනවා. සද්ද නැතුව යන්න තිබෙන එක අපිට මහ නිග්‍රහයක් වෙලා මුළු මහනෙකු වැඳලා ඒ ආදී වශයෙන් නිවරු කරනවා. දැන් මේක ප්‍රශ්නයක් වුනා මේ වෙලාවේ දැන් යන්නත් බැහ මෙතන එහෙම අවස්ථාවක් වුනොත් ස්වාමීනි මෙන්න මේකයි මට තැන් වෙලා තියෙන්නේ ප්‍රශ්නේ.

"이런 처지에서 내가 거기서 일어나 예를 올리면 brāhmaṇa 무리 모두가 나를 욕할 것이다. Buddha도 탓할 것이다. 그렇다고 말없이 지나가는 것은 우리에게 큰 허물이 된다." 이처럼 업신여김이 따른다. 이제 이것이 고민이 되었다. 지나갈 수도 없다. "님이시여, 그런 자리가 생기면 이것이 제가 처한 고민입니다."

දැන් මට අදහසක් ආවා මම ඒක කියන්නේ. දැන් මගේ පිරිස ඔබ වහන්සේ කටගම ප්‍රහාදයක් නෑහ. දැන් මට එහෙම ඉන්නත් බැ. ඒ ගරු කර නැතුව එයාට යන්නත් බැහ. මම ගරු කරන්න ගියොත් මගේ පිරිස විනාශ වෙනවා එක පැත්තකි. එතකොට ඔබ වහන්සේ නිගරු කරනා මටත් නිගරු කරනා ධර්මයටත් නිගරු කරනවා. ඒනි ඒ නිසා ඒ වෙලාවේදී මම ඔබ වහන්සේට ගරු කරන ක්‍රමයක් කියන්නේ. ඔබ වහන්සේ ඒක අනුධැන වදාරන්නා.

"저에게 생각이 하나 떠올랐습니다. 말씀드리겠습니다. 제 무리는 님께 믿음이 없습니다. 저는 그렇게 지낼 수도 없습니다. 예를 올리지 않고 지나갈 수도 없습니다. 예를 올리러 가면 한쪽으로 제 무리가 무너집니다. 그렇다고 님을 업신여기면 저 자신도, dhamma도 업신여기는 것입니다. 그래서 그때 님께 예를 올리는 방법을 말씀드리겠습니다. 허락해 주십시오.

මම මේ තලක්ව හොඳ හරි වහරි ලස්සරයිටා ඔබ වහන්සේ වඩිනවා දැක්කොත් මම හදාගන්නවා. ඒ ඔබ වහන්සේ ඉදිරියේ මම තලක් පාව ගැලවලා ඔබ වහන්සේට ගරු කළා කියලා හිතාගන්නා. මම හොඳට හරි වහරි ගැහිලා වාඩි වෙනවා.

님께서 오시는 것을 보면 저는 머리에 두른 천을 고쳐 매겠습니다. 그것을 님 앞에서 머리 천을 벗고 예를 올린 것으로 여겨 주십시오. 저는 몸을 바로 세워 앉겠습니다.

ඒ ඔබ මේ කරත්තයෙන් බැහැලා ඔබ වහන්සේලා ආවා කියලා හිතාගන්නා. මම මේ කෝටුව හරකට දික් කරනවා. ඒ ඔබ වහන්සේට දිගා කරලා නොවැන්දා කියලා හිතාගන්නා. ඊට පස්සේම හරි ඇහිලා සලපව හදාගෙන යනවා. එහි නැවතත් මම කරත් නැගලා හරකා දක්කාන්න ගියා කියලා ඔබ වහන්සේ හිතාගන්න. මෙන්න මේ වැඳුම මායුනෙන් භාර ගන්න. බුදුරජාණන් වහන්සේ භාර ගත්තා. ඒවැඳුම අනුමත කළා.

그것을 제가 수레에서 내려 님께 다가간 것으로 여겨 주십시오. 저는 이 막대를 소에게 뻗겠습니다. 그것을 님께 엎드려 절한 것으로 여겨 주십시오. 그다음 바로 자리를 고쳐 앉아 가겠습니다. 그것을 다시 수레에 올라 소를 몰고 간 것으로 여겨 주십시오. 이 절을 저에게서 받아 주십시오." Buddha께서 받으셨다. 그 절을 허락하셨다.

දැන් ඊට පස්සේ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ වඩනා දැක්කොත් අරමංසේ ඇහනවා නම් පාරේ අර කිරිසත් එක්කලා හරි වරි ඇහැ ඉඳගන්නවා තලක් පාව හදාගන්නවා. කාරකට කෝට කරනවා ජිලා යන්න යනවා.

그 뒤로 그는 어떻게 했는가? Buddha께서 오시는 것을 보면, 길에서 무리와 함께 있어도 몸을 바로 세워 앉고 머리 천을 고쳐 매고 막대를 소에게 뻗고 떠나간다.

අර මිනිස්සු මොකද කරන්නේ? ඒ මිස බලන මොනවක් කලේ නැහ ගරු සරු කළේ නැහ අපේ කෙනෙක්ම අර මිනිස බුදුහාමුදුරුවන්ට බයින්නෙත් නැ. තමන්ගේ දැන් ආර්ය ශ්‍රාවකය කියලා ඉන්න මාර ප්‍රධාන බ්‍රාහ්මණය බමුණට බයින්නෙත් නැ. ඒගොල්ලෝ දන්නෙත් නෑහ මොකක්ද මේ කළේ කියලා.

그 사람들은 어떻게 하는가? "보라, 아무것도 하지 않았다. 예도 올리지 않았다. 역시 우리 사람이다." 그 사람은 Buddha께 절하지 않는다. 이제 ariya sāvaka가 된 그 우두머리 brāhmaṇa가 절하지 않는다고 여긴다. 그들은 무슨 일이 있었는지 모른다.

මෙතන මහා වන්දනාව කරලා බුදුරජාණන් වහන්සේට ගරු කරලා අර මම බමුණ යන්නත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේක නෙමෙයි අනුමත කළා. දැන් මෙතන මොකක්ද සිද්ධ වුනේ බලන්න.

그런데 그 brāhmaṇa는 여기서 큰 예배를 올려 Buddha께 예를 갖추고 지나가는 것이다. Buddha께서는 바로 이것을 허락하셨다. 여기서 무슨 일이 일어났는지 보라.

දැන් අපි ලෝක සම්මතයට කල කරන්නේ නැතුවද? ලෝක සම්මතය යමක් ඉල්ලනවද? අපි ලෝක සම්මතය ලෝක සම්මතය හැටියටද භාවිතා කරා. සත්‍යය නම් යමක්ද සත්වය සත්‍යය හැටියට අරගෙන අනුගමනය කරනවා.

우리는 세상의 sammuti에 따라 하지 않는가? 세상의 sammuti가 무엇을 요구하는가? 우리는 세상의 sammuti를 sammuti로서 쓴다. 참이라면 참을 참으로 받아 따른다.

ලෝක සම්මතියා භාවිතා කරන්නේ ලෝක සම්මතය තුළ ජීවත් වෙන්න. ඒක දෘෂ්ටියක් නෙමෙයි. සත්‍යය සත්‍යය හැටියට දැනගත්ත කෙනාට, ලෝක සම්මතය ලෝක සම්මතය හැටියට දැනගත්ත කෙනාට දෘෂ්ටිකාව වැදීමක් එන්නේ.

세상의 sammuti를 쓰는 것은 sammuti 안에서 살기 위해서다. 그것은 diṭṭhi가 아니다. 참을 참으로 알고 sammuti를 sammuti로 아는 이에게는 diṭṭhi에 빠지는 일이 오지 않는다.

ඒ නිසා පන්ස කොහේ හරි දහම් පාදලය හරි උගන්නකොට ඒකේ දීලා තියෙනවා මෙන්න මේකට මෙන්න මේකයි අපි ඉල්ලන පිළිතුර කියලා යමෙක් කියනවනම්. මේ අපේ පිරිසට මෙන්න මේකයි දෙන්න ඕනේ කියලා කියනවානම්. සම්මතය මෙන්න මේකයි. මේකට මෙන්න මේ පිළිතුමාව විභාගයෙන් ජයගන්නේ. හැබැයි මේකේ ඇත්ත මෙන්න මේ කතාවයි. මේකේ තේරුම් අරගෙන අනුගමනය කරගන්නේ. විමුක්තිය සලසාගන්න.

그러니 어디 dhamma 학교에서 가르칠 때, 거기에 이것에는 이것이 우리가 요구하는 답이라고 적혀 있다면, 우리 무리에게 이것을 주어야 한다고 한다면, sammuti는 이것이고 이 답으로 시험을 통과한다고 하라. 그러나 여기의 참은 이 이야기이니, 그 뜻을 알아듣고 따라 vimutti를 이루라고 하라.

කවදා හරි අපිට තැනක් ආපු දවසරක් නඕන මේ සත්‍යය පෙන්නන්නේ. එදාට මෙන්න මේක අපි හේතුඵල ඇතුව විග්‍රහ කරලා දෙන්න. මොකද හේතුව? බලුබලකමේ වෙනස. දැන් එදා අර බමුණට

언젠가 우리에게 자리가 생기는 날 이 참을 보여 줄 것이다. 그날에는 이것을 까닭과 열매를 갖추어 풀어 보여 주어라. 왜 그런가? 힘의 차이 때문이다.

හේතුව? බලුබලකමේ වෙනස. දැන් එදා අර බමුණට හිටපු පිරිසින් බමුණු අනුපක් හිටිය එයාගේ පැත්තේ නම් එයාට ගරු කරන පැත්තේ නම් බමුණු පස් දෙනා නම් විරුද්ධ වෙදේ හිටියේ. මොකද කරන්නේ? අර විදියේ උපක්‍රම සීලී වැදුභක් හෙම අනුපත කරව ගන්නවද එහෙනම් එදාට ඒක කරන්න ඕනේ. පස් දෙනාට ඉන්න පුළුවන් නම් හිතම බැහෙනම් පල. මට අනුහක් ඉන්නවා.

그날 그 brāhmaṇa의 무리 가운데 아흔 명이 그의 편, 그를 우러르는 편에 있고 다섯 명만 맞서는 편에 있었다면 어떻게 했겠는가? 그런 꾀를 쓴 절을 허락받으려 했겠는가? 그렇다면 그날에는 그렇게 해야 한다. "다섯 사람은 있을 수 있으면 있고, 아니면 가라. 나에게는 아흔 명이 있다."

මගේ වරගේ වැඩසෙන්නේ නැහ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මගේ පැත්ත මෙච්චර කට්ටියක් ඉන්නවා. වැඩි බලයත් සත්‍යයට ඉන්නවා නම් ඒ වෙලාවේදී ආක්‍රමණය කරගෙන යන්න පුළුවන්. අඩුබලයක් තියෙනවා නම් එහෙම ඒ ආක්‍රමණය කරන්න බැ.

"내 편에는 이만큼의 사람이 있다." 참 쪽에 더 큰 힘이 있다면 그때는 밀고 나갈 수 있다. 힘이 모자라면 그렇게 밀고 나갈 수 없다.

බුදුරජාණන් වහන්සේ මේ කාරණය පෙලා තියෙනවා පොහොය කරනකොටත් භික්ෂූන් වහන්සේලා අධික පක්ෂයට වැඩි බලය ඒ වෙලාවේදී මේක මෙහෙම පනවන්න යන්න එ.

Buddha께서는 이것을 경전에 보여 두셨다. uposatha를 할 때에도 bhikkhu들 가운데 그른 편이 더 많고 힘이 셀 때에는 이것을 이렇게 정하려 들지 말라고 하셨다.

ඒ වෙලාවට උපක්‍රම ක්‍රම කියා දුන්නා. එක්කෝ පක්ෂය තර කරගන්නවා. ධාර්මික පක්ෂය තර කරගන්න තර කරගෙන ඒකට මුල දෙන්න. එහෙමත් නානාන්තිව නිහඬ වෙන්නේ. කරන්න දෙයක් නෑ ඒක එහෙම ක්‍රමයක් දුන්නා.

그때 꾀를 쓰는 방법을 가르쳐 주셨다. 편을 굳게 하라. dhamma에 맞는 편을 굳게 하고, 굳게 한 뒤에 앞장서게 하라. 그렇지 않으면 잠자코 있으라. 할 수 있는 일이 없다. 그런 방법을 주셨다.

දැන් මේ වගේ අපි දැනගන්න ඕනේ ලෝකය සමගැටිලා කොහොමත් මේකද ඉන්න බැහ. යම් සම්ප්‍රදායනුකූල ක්‍රමයක් තියෙනවානම් ලෝකේ. ඒක පිළින්නම් තියෙනවා නම්. ඒකට අපි ඔලුව පවත් කරන හැටියට පෙන්නනවා. නමුත් අපි ඒ දෘෂ්ටියේ නැහ.

이처럼 우리는 알아야 한다. 세상과 부딪치며 어떻게든 살 수는 없다. 세상에 받아들여진 전통의 방식이 있다면 우리는 고개를 숙이는 듯 보여 준다. 그러나 우리는 그 diṭṭhi에 있지 않다.

දැන් නිල් තල පාරාගෙන භවත් ගෞතමෙන්ගේ ශ්‍රාවකයෝ යනවා. මේක මහා අපරාධයක්. මේක පාපයක්. තනකොළ පාගන එක දළු දාන තනකොළ පාගලා දාන එක පොඩි කරන එක පාපයක් කියලා. බමුණන් අතර මෙහෙම මතයක් දාපේ අතර දහ පරිබ්‍රාජික අන්‍ය පරිබ්‍රාජික අතර මෙහෙම මතයක් තිබුණා. මේක ඇත්තක් නෙමෙ මිත්‍යා දෘෂ්ටියක්.

"Gotama 님의 sāvaka들이 푸른 풀을 밟고 다닌다. 이것은 큰 죄다. pāpa다." 새싹 돋은 풀을 밟아 짓이기는 것이 pāpa라는 생각이 brāhmaṇa들 사이에, 다른 paribbājaka들 사이에 있었다. 이것은 참이 아니라 micchā-diṭṭhi다.

[උගුර කෑරීම] ඒක සම්මා දිට්ඨියක් තිබුණේ නැහ. තනකොළ පැවරට පව් නැහ. නමුත් ලෝකේ එදා බැහැගෙන තිබිච්ච පවිද්දන්ගේ බැහැගෙන තිබිච්ච සම්ප්‍රදාය ඕක නිසා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දොස් කියන්න පටන් ගත්තා.

[헛기침] 그것은 sammā-diṭṭhi가 아니었다. 풀을 밟는다고 pāpa가 되지는 않는다. 그러나 그때 세상 사람들이 붙들고 있던 전통 때문에 Buddha의 sāvaka들을 탓하기 시작했다.

බුදුරජාණන් වහන්සේගේ සා පව් වැඩ කරනවා. දළු දාගෙන එන තනකොළ පාගින්වා යනවනේ අපේ අය වගේ නෙමෙයි.

"Buddha의 제자들은 pāpa를 짓는다. 새싹 돋은 풀을 밟고 다닌다. 우리 사람들과는 다르다."

මෙහෙම දොස් පටන් ගත්තා හා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකේ වරදක් නැති බව ඇත්ත. ඒ වුනාට ලෝකයා දොස් පවරලා හිටන් අමාරු වැටෙන්නේ. ඕක නොකර හිටියා කියලා අපි ප්‍රශ්නකුත්. ඒ නිසා ඒ කාලට ඔබලා එහෙම දැඩි කරන්නේ නැතුව එකන ිලා ඉඳලා තමන්ගේ කටයුතු කරගන්න. අන්න එහෙම පැව්වා.

이렇게 탓하기 시작하자 Buddha께서 설하셨다. 거기에 허물이 없는 것은 참이다. 그러나 세상 사람들이 탓하면 지내기가 힘들어진다. 그것을 하지 않는다고 우리에게 문제 될 것도 없다. 그러니 그 철에는 고집부리지 말고 한곳에 머물며 제 할 일을 하라. 그렇게 정하셨다.

කළුකුඩ ඉහලගෙන යනවා. කාභෝගින් ගිහවා වගේ හාමුදුරුවෝ කළුකුඩ හෙහෙලෙනවා කියලා. දැන් මේකට දොස් කිව්වා.

검은 우산을 쓰고 다닌다. kāma를 누리는 재가자처럼 스님들이 검은 우산을 쓴다며 이것을 탓했다.

කළුකුඩේ එහලාගෙන කියන්නේ නිවන් දකින බාධකයක් නැහ. මිනිස්සුන්ගේ දෝෂේ බලාගන්න කිව්වා කළුකුඩ අත්හරින්න. කළුලේ උසන්ද එපා. දැන් මේ වගේ මේ නීති මාලාවල් පැනෙව්වේ නිවන් දකින්න බාධ කියවට නෙමෙයි. මේ බාහිර ලෝකයාගේ ප්‍රණ වලට උපක්‍රමයක් වගේ.

검은 우산을 쓰는 것은 nibbāna를 보는 데 걸림이 되지 않는다. 사람들의 탓을 피하려고 검은 우산을 내려놓으라, 쓰지 말라고 하셨다. 이런 규칙들은 nibbāna를 보는 데 걸림이 되어서 정하신 것이 아니다. 바깥 세상 사람들의 불평에 대한 꾀 같은 것이다.

නැත්නම් එහෙම කරපුහම නිවන් දකින්න පුළුවන් කියලා කිව්වා නම් පටන් ගන්නකොට බුදුරජාණන් වහන්සේ පන මේ ටිකත් හරි නිවන් මගට බාධකන්න ඕනේ. අවුරුදු 20 අවුරුද්ද දක් යනක ඔක්කො පෑන ෙව්වේ නැ.

그게 아니라 그렇게 해야 nibbāna를 볼 수 있다고 하셨다면, Buddha께서 처음 시작하실 때 이것들을 nibbāna 길의 걸림으로 정하셨어야 한다. 그러나 스무 해 동안 다 정하지 않으셨다.

බාධක වශයෙන් දැක්කේ මොකක්ද බාහිර ලෝකේ තිබෙන ප්‍රශ්නේ. ඉතින් ඕකයි කාරණය ඉතින් ඕ වගේ දේවල් තියෙනවා.

걸림으로 보신 것은 무엇인가? 바깥 세상에 있는 문제다. 그것이 요점이다. 그런 일들이 있다.

ඉතින් මේ වගේ අපිත් දැනගන්න ඕනේ යම්කිසි තැනක තියෙන බලය සත්‍යය හැටියට පිළිරන් ලෝකයට දීලා තියෙන ප්‍රධාන ඉගැනීමේ හෝ ඒ ස්ථානවල ඉන්න බලධාරීන් හැටියට ඉන්නේ ඒකට අරන් ගත්තා එහෙනම්.

그러니 우리도 알아야 한다. 어떤 곳에 힘이 있어서, 그곳의 권한을 가진 이들이 어떤 것을 참이라며 세상에 주는 주된 가르침으로 정해 두었다면,

ඒ අනුව ගියොත් නැත්නම් අපිට සිද්ධ වෙන්නෙත් ඒකෙන් අහක් වෙන්න නම් මේ වෙලාවේදි අපි අමාරු වෙන්න නොවැටි. ඒ මිත්‍යා දෘෂ්ටිය දාන්න නැතුව කරන තමයි කිව්ේ මෙන්න විභාගයට ලි ලියන එක මෙන්න ඇත්ත ඔය දෙක පෙන්නවා දෙන්න කියලා.

그것을 따라가든 그것에서 비켜서든, 지금은 우리가 곤란에 빠지지 않아야 한다. 그 micchā-diṭṭhi를 내치지 못하는 처지에서 내가 한 말이 바로 이것이다. 여기 시험에 쓸 것이 있고 여기 참이 있으니, 그 둘을 함께 보여 주라는 것이다.

එතන් අපි කොතනද අහුවෙලා තියෙන්නේ? අපි දැන් බොරුවකට අහුවෙනාද කොතනක මෙන්න විභාගයට ලියන්න ඉල්ලනේ එක. මෙන්න මේකයි ඒගොල්ලෝ හරි දාන්නේ. හැබැයි ඕක නෙමෙයි හරි. මෙන්න මේකයි හරි. හරියක ඕගොල්ලෝ අරගන්න අර අනුගමනය කරන්න විභාගයෙන් ලියාගන්න මේකයි. ඒකේ ඒක කරන්න. මොකටද ඒක කරන්නේ? ඒකත් සම්‍යාප්‍රයෝගයක්.

그렇다면 우리는 어디에 걸려 있는가? 우리가 거짓에 걸려드는가? 여기 시험에 쓰라고 요구하는 것이 있다. 그들이 정답으로 두는 것은 이것이다. 하지만 그것은 맞지 않고 이것이 맞다. 맞는 것은 너희가 받아 따르고, 시험에는 이것을 써라. 그렇게 하라. 왜 그렇게 하는가? 그것도 솜씨 있는 방편이다.

ඒක ඇත්ත නිසා නෙමෙයි බව අපි දන්නවා අපි දෘෂ්ටියේ නැහැ. ඒකෙන් ආපු තැන අපිට කවදී මහාචාර්ය විභාගයරි ධර්මාචාර්ය විභාගය හරිය යනකන් ඒගොල්ලන්ගෙන් ගිහිල්ලා ඒ තැන අපි ිදෙන්න දවසක් එනවා.

그것이 참이어서가 아님을 우리는 안다. 우리는 그 diṭṭhi에 있지 않다. 언젠가 mahācariya 시험이나 dhammācariya 시험을 거쳐 그들에게서 그 자리를 우리가 넘겨받을 날이 온다.

ඒගොල්ලෝ වැජමෙන තැනට ඒගොල්ලන්ගේ නීති පනවන තැන තැනට අපි ආවට පත් වෙන්නේ. දැන් අපිට වැයිද වෙන්නේ? ඔන්න ඕක මතක තියාගන්න කියලා

그들이 다스리고 그들의 규칙을 정하는 자리에 우리가 오르게 된다. 그때 우리가 못 하겠는가?

වැයිද වෙන්නේ? ඔන්න ඕක මතක තියාගන්න කියලා අපි දුගන්නනවා. ඕගොල්ල අතර කවුරු හරි දියෙක් කවද හරි ඔන්න ඔතන්ට එදාට ඔයානේ බලරියා එදාට ඔයාට බැයිද ඇත්ත දෙන්න. අද ඒගොල්ලෝ බොරුව දෙනවා නම් ඒගොල්ලන් කැමැත්තෙන්. එදාට ඇත්තෙන් ඔයාට බලයක් තියෙනවා ඒගොල්ලෝ වාගේ ඔන්න ඔතන මතක තියාගෙන අද ඕක ගෙනියන්න එදාට ඕක දෙන්න බලාගන්න කොතන සැවටලා තියෙන්නේ. මෙන්න මෙහෙම දෙන්න ඕනේ. මේක සම්ප්‍රයෝගයක්.

그것을 기억해 두라고 우리는 가르친다. 너희 가운데 누군가 언젠가 바로 그 자리에 오르면, 그날 너에게 힘이 있으니 그날 참을 주지 못하겠는가? 오늘 그들이 거짓을 준다면 그것은 그들 뜻이다. 그날에는 너에게도 그들처럼 힘이 있다. 그것을 기억하며 오늘은 이렇게 끌고 가고, 그날에 그것을 주어라. 어디에 놓여 있는지 살펴라. 이렇게 주어야 한다. 이것이 솜씨 있는 방편이다.

එහෙම නැතුව දෙන්න ගියොත් මොකද දෙන්නේ? විශාල විපලවීය තත්ත්වයට පත් වෙලා තමන්ටත් මූහුණ දෙන්න එනම් බැහැනු අවස්ථාවකට ඒකයි

그렇지 않고 지금 주려 들면 어떻게 되는가? 큰 뒤집힘의 처지에 빠져 자기 자신도 감당할 수 없는 때를 맞게 된다. 그래서다.

번역 고르기