와하라까 코리아
CD026-23

CD026 · 23번째 · 35분 · 원문 녹음

닦아야 할 길 – kusala와 akusala

වැඩිය යුතු මග -කුසල් අකුසල්

එහෙම කිව් ප්‍රශ්නය තමයි මේ ආයෙත් තෙවලා තියෙන්නේ. සෝවාන් ඵලය ලැබූ පුණ්‍යවන්තයකු සකෘදාගාමී ඵලය ලබාගන්න වැඩිය යුතු ක්‍රියා මාර්ගය පැහැදිලි කරන්න දෙන්න. අපි මේක

그렇게 나온 질문이 또다시 세 번째로 와 있습니다. sotāpatti phala를 얻은 공덕 있는 이가 sakadāgāmī phala를 얻으려면 닦아야 할 길을 밝혀 달라는 것입니다.

මාර්ගය පැහැදිලි කරන්න දෙන්න. අපි මේක උදේම කිව්වනේ. වතුර උපමා කරෙන කිව්වනේ.

이것은 아침에 이미 말했지요. 물에 빗대어 말했지요.

පළවෙනි වතුර වූ උගුර බොනකොට පිපාතය සන්සිදුනා. ඉවර නෑහ. තව පිපාතය සංසිඳන්න මොනවද බොන්නේ යයි. අර බිව ජාතිය වතුරගක් වන කියලා අපි කිව්වේ. තවත් ටිකක්

첫 물 한 모금을 마시니 목마름이 가라앉았습니다. 그래도 다 끝나지는 않았습니다. 남은 목마름을 가라앉히려면 무엇을 마십니까? 아까 마신 바로 그 물이라고 우리가 말했습니다.

වන කියලා අපි කිව්වේ. තවත් ටිකක් සංසිදුනා. තව ඉවර නැහැ. තව සංසිඳෙන තියෙනවා. ඉතුරු ටික සංසිඳින්න මොනවද ඕනේ? අරමීපු ජාතිය තව වතුරා. මේ ආද්‍යාව වශයෙන්

조금 더 가라앉았습니다. 아직 끝나지 않았습니다. 가라앉힐 것이 더 남아 있습니다. 나머지를 가라앉히려면 무엇이 필요합니까? 아까 마신 그 물이 더 필요합니다.

අරමීපු ජාතිය තව වතුරා. මේ ආද්‍යාව වශයෙන් අපි එකින් එක විග්‍රහ කරලා උපමාවකින් පෙලා කිව්වා. සෝවාන් ඵලයට පත් වුනාට පස්සේ එයා

이렇게 우리는 하나하나 풀어서 비유로 말했습니다.

කිව්වා. සෝවාන් ඵලයට පත් වුනාට පස්සේ එයා දැක්කේ අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් ලෝකේ ස්වභාවය දැකලා චතුරාර්ය සත්‍යය අවබෝධ කළා. දර්ශන ඥානය පහළ කරගත්තා පළවෙනි විමුක්ති අවස්ථාවට පත්වුණා. ඊළඟට

sotāpatti phala에 이른 뒤 그는 세상의 본성을 anicca로, dukkha로, anatta로 보고 네 가지 ariya sacca를 깨달았습니다. dassana ñāṇa를 일으켜 첫 번째 벗어남의 자리에 이르렀습니다.

පළවෙනි විමුක්ති අවස්ථාවට පත්වුණා. ඊළඟට සකෘදාගාමී වෙන්න මොකද කරන්න ඕනේ? යළිත් ලෝකය අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් බැලීමේ ධර්මයම ඇසුරු කරන්න. එතකොට සකෘදාගාමී වෙනවා. ඊළඟට මොකද කරන්නේ? යළිත්

그다음 sakadāgāmī가 되려면 무엇을 해야 합니까? 다시 세상을 anicca로, dukkha로, anatta로 보는 바로 그 dhamma를 가까이하십시오. 그러면 sakadāgāmī가 됩니다.

සකෘදාගාමී වෙනවා. ඊළඟට මොකද කරන්නේ? යළිත් ලෝකය අනිච්ච වශයෙන්, දුක වශයෙන්, අනත්ත වශයෙන් දැක කර නිවන ශාන්ත වශයෙන් මෙනෙහි කරන්න. එතකොට අනාගාමීන ඊළඟට මොකද කරන්නේ?

그다음에는 무엇을 합니까? 다시 세상을 anicca로, dukkha로, anatta로 보면서 nibbāna를 고요한 것으로 마음에 새기십시오. 그러면 anāgāmī가 됩니다.

කරන්න. එතකොට අනාගාමීන ඊළඟට මොකද කරන්නේ? යලිත් ලෝකය අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් ආදීනව දකිමින් නිවන සාත්‍ය දැකීම සිහි කරමින් ඔටිය ගෙනියන්න. ඒට අනුකූල අරිහත්‍යයට පත් වෙනවා. ඊට පස්සේ

그다음에는 무엇을 합니까? 다시 세상을 anicca로, dukkha로, anatta로 보며 그 위험을 보고, nibbāna의 고요함을 보는 것을 떠올리며 끝까지 이어 가십시오. 그에 따라 arahant의 자리에 이릅니다.

අනුකූල අරිහත්‍යයට පත් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? යළිත් අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් ලෝකය සිහි කරන්න. ඒ වගේම නිවන ශාන්තය සිහි කරන්න අරිහත්යට

그 뒤에는 무엇을 합니까? 다시 세상을 anicca로, dukkha로, anatta로 떠올리십시오. 그리고 nibbāna의 고요함을 떠올리십시오.

ඒ වගේම නිවන ශාන්තය සිහි කරන්න අරිහත්යට පත්ය උත්තම අර මොකක්ද කරපු කටයුට ඉවර නම් තව කරන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ තව අහනවා භික්ෂූන් වහන්සේ නවකුන් වහන්සේ. ඇවැත්නි එහාත්ම සුඛ විහරණයට හේතු වෙනවා. ධර්මය ආවර්ජනය කරනකොට චිත්ත

arahant에 이른 거룩한 이가 해야 할 일을 다 마쳤다면 더 할 일이 무엇이냐고 Buddha께서 bhikkhu들에게 물으십니다. 'āvuso, 그것은 지금 여기서 편안히 머무는 데 도움이 됩니다.'

වෙනවා. ධර්මය ආවර්ජනය කරනකොට චිත්ත ප්‍රහාදයක් ඇති වෙනවා. තමා විදු මග සිහි වෙනවා. මේක ඉහත්ම සුඛ විහිරණයට හිට වෙනවා. ඒ නිසා පිරණුවන් පානකම් උන්වහන්සේ ඉන්නේ එතන පම කියලා පෙන්නවා. එහෙනි අන්තිම

dhamma를 되새기면 마음의 맑은 기쁨, citta pasāda가 일어납니다. 자신이 걸어온 길이 떠오릅니다. 이것이 지금 여기서 편안히 머무는 데 도움이 됩니다. 그래서 parinibbāna에 드실 때까지 그분은 바로 거기에 머무신다고 보여 줍니다.

එතන පම කියලා පෙන්නවා. එහෙනි අන්තිම වෙනකන් අමුත් එකක් කරන්න නැහැ. සෝවාන් වඑන්න එක මාර්ගය කිවි සකෘදාගාමී වඑන්න තව මාර්ගය කිව්වේ අනාගාමී වෙන්න න්න තවත් ජාතියක මාර්ගයුයි අරිහත් වෙන්න තව මාර්ගය වෙලා. හතර ජාතියක ආර්ය අෂ්ඨාංගික මාර්ගය

그러니 끝에 이를 때까지 새로 할 다른 일은 없습니다. sotāpanna가 되는 길이 하나, sakadāgāmī가 되는 길이 또 하나, anāgāmī가 되는 또 다른 길, arahant가 되는 또 다른 길이 따로 있는 것이 아닙니다.

වෙලා. හතර ජාතියක ආර්ය අෂ්ඨාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහ. නිවන් දැකීමට එකම ආර්ය අෂ්ඨාංගික මාර්ගයක් දේශනා කළා. ඒකෙම තමයි ඉරධිප ලබන්න.

Buddha께서는 네 가지 ariya aṭṭhaṅgika magga를 설하지 않으셨습니다. nibbāna를 보기 위한 단 하나의 ariya aṭṭhaṅgika magga를 설하셨습니다. 바로 그것으로 iddhi도 얻습니다.

හැම එකක්ම සතර ඉධිපාත වඩන්නේ එතකින්. පංච බල නැගින්නේ එතකින්. සත්ත බොජ්ගනැගින්නේ එතත් ත ඒකෙන්. ඕකොට මග මොකක්ද ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය තේරුම් අරන් වැඩුව නම් එතනින් තමයි කෙළවරට මැනකයි යන්නේ. වෙන මගයක් තියෙනවා පින සහ

모든 것이 그렇습니다. 네 가지 iddhipāda도 그것으로 닦고, 다섯 가지 bala도 그것으로 일어나고, 일곱 가지 bojjhaṅga도 바로 그것으로 일어납니다. 그러면 길은 무엇입니까? ariya aṭṭhaṅgika magga입니다. ariya aṭṭhaṅgika magga를 이해하고 닦으면 바로 거기서부터 끝까지 갑니다.

මැනකයි යන්නේ. වෙන මගයක් තියෙනවා පින සහ කුසලයත්, පව සහ අකුසලයක්ද දෙකක්දයි පහදා දෙන්නේ. දැන් මේක හොඳට තේරුම් ගන්න වැදගත්ම දෙයක්.

다른 길이 있느냐는 것과 함께, puñña와 kusala, pāpa와 akusala가 하나인지 둘인지 밝혀 달라는 질문입니다. 이것은 잘 이해해야 할 아주 중요한 것입니다.

පින සහ කුසලය කියලා කියනකොට අපි දකිනවා මෙන්න මෙහෙම පින කියලා කියන වචනයෙන් පෙන්නන්නේ යම්කිසි පින වීමට සුදුසුන යමක් ඇත්ද මේ පැවැත්ම තුළ මෙන්න මේක පින පින පව කියලා මේ දෙකක් තියෙනවා මේ පින පින එතකොට පිනයි පවයි එකක්. එක පැත්තක්

puñña와 kusala를 말할 때 우리는 이렇게 봅니다. puñña라는 말로 가리키는 것은, 이 존재 안에서 puñña가 되기에 알맞은 무엇이 있느냐는 것입니다. 이것이 puñña이고, puñña와 pāpa라는 두 가지가 있습니다. puñña와 pāpa가 한 짝, 한쪽입니다.

දස යම්කිසි දස අකුසලයක් දස අකුසලය කියන්නේ එකක්. ඒ වගේම දස කුසලය කියන්නේ තවත් පැත්තක්.

열 가지 어떤… 열 가지 akusala, dasa akusala가 한쪽입니다. 마찬가지로 dasa kusala가 또 다른 한쪽입니다.

පිනයි කුසලයයි කියලා කියනකොට මේක තෝරගන්න ඕන මේ මෙහෙ පින්දහ ආකාරය දස පුණ්‍යයක් ක්‍රියා කියලා පෙන්නනුවා. දස පින් කිරියවද?

puñña와 kusala를 말할 때 이것을 가려 알아야 합니다. 여기서 puñña는 열 가지 방식, 열 가지 puññakiriya로 보여 줍니다. 열 가지 puññakiriya란 무엇입니까?

දන් දෙනවා, සිල් රකිනවා, භාවනා කරනවා, වින්දෙනවා, අනුබෝදන් කරනවා, බණ අහනවා, බණ දෙසනවා, රිදිය යුත්තම් පුදනවා, වතාපත කරනවා. ඒ වගේම මේ පින වර්ණා කරනවා. මෙන්න මේ ආකාරයෙන් පෙන්නන ඒවලට කියනවා දස පින් කිරියවල්. ඒවා තමයි පින් කියන්නේ. එතකොට කුසල කියන්නේ.

dāna를 베풀고, sīla를 지키고, bhāvanā를 하고, 공경하여 절하고, 함께 기뻐하고(anumodanā), dhamma를 듣고, dhamma를 설하고, 공경할 분께 공양하고, 시중을 듭니다. 그리고 이 puñña를 칭송합니다. 이런 식으로 보여 주는 것들을 열 가지 puññakiriya라고 합니다. 그것들이 puñña입니다. 그러면 kusala란 무엇입니까?

ප්‍රාණඝාත චේතනාවක් අත්හැරිලා ගියා නම් ඒක කුසලයක්. ප්‍රාණඝාතය නොකරන්නේ කුසලයි. ප්‍රාණඝාත කරන්නේ අකුසලයි. කුසල චේතනාවයි අකුසල චේතනාවයි.

pāṇātipāta의 cetanā를 놓아 버렸다면 그것이 kusala입니다. pāṇātipāta를 하지 않는 것이 kusala이고, pāṇātipāta를 하는 것이 akusala입니다. kusala cetanā와 akusala cetanā입니다.

දැන් අකුසලය කියලා කියනකොට අපි දකින්න ඕන මෙහෙම දෙයක්. යම්කිසි කෙනෙකුට පිහිටනවා ප්‍රාණඝාතය වැරදි නෑහ කියලා ප්‍රාණඝාතය පව් නෙමෙයි. ප්‍රාණඝාතය වැරදි නෑ. ප්‍රාණඝාතයෙන් වරදක් කරදරයක් වෙන්නේ නැහැ අයහපතක් වෙන්නේ නෑහ. දැන් මේ එකක් අදහතක් ගන්නවා.

이제 akusala를 말할 때 우리는 이런 것을 보아야 합니다. 어떤 이에게 '생명을 죽이는 것은 잘못이 아니다, pāpa가 아니다, 잘못이 아니다, 죽여도 탈이나 해가 생기지 않는다, 나쁜 일이 생기지 않는다'는 생각이 자리 잡습니다. 그런 견해를 붙듭니다.

මේක අකුසලයක් වෙනවා. ඒකේ පිහිල්ල වූ ප්‍රාණඝාත කරනවා. ප්‍රාණඝාත පාපයක්. ප්‍රාණඝාතය අකුසලයක් නොකළ විච්ච බව දැනගන්නවා.

이것이 akusala가 됩니다. 그에 기대어 생명을 죽입니다. 생명을 죽이는 것은 pāpa입니다. 그러다 생명을 죽이는 것이 akusala이며 해서는 안 된다는 것을 알게 됩니다.

දැන් ප්‍රාණඝාතය අතහරිනවා. අමුතුවෙන් කරපු එකක් එතෙර නැහැ. මෙච්චර කල් කරපු වැරැද්දක් අතහැරපු එකයි කළේ. අන්න ඒක කුසලය. මේ එතකොට පින කියලා කියන්නේ අපි විසින් ගොඩනගෙන දෙයක්. ගොඩනගෙන සංඛාරයක්.

이제 생명 죽이기를 놓습니다. 따로 새로 한 것은 없습니다. 지금까지 해 오던 잘못을 놓은 것뿐입니다. 바로 그것이 kusala입니다. 그러니 puñña라는 것은 우리가 쌓아 올리는 것, 쌓아 올리는 saṅkhāra입니다.

කුසලය කියලා කියන්නේ. යම්කිසි පවක් කරගෙන හිටියා නම් ඒක යථාර්ථයෙන් දැනගෙන ඒකෙන් මිමතුර කරන්නේ නෑ කියන තැනට බැහීමක්. ඒක ගොඩනකපු එකක් නෙමෙයි.

kusala라는 것은, 어떤 pāpa를 해 오고 있었다면 그것을 있는 그대로 알고 '이제 그 길로 가지 않겠다'는 자리로 들어서는 것입니다. 그것은 쌓아 올린 것이 아닙니다.

ප්‍රාණඝාතය කර කර හිටියා. එතකොට පව් වුණා. ප්‍රාණඝාතය වැරදි නෑහ කියන දෘෂ්ටියකින් හිටියා ඒක අකුසල් වුණා. ප්‍රාණඝාතය හොඳ නෑ කියා දැනගත්තා. දැනගෙන ඉවෙලා හිටන් ඒකෙන් මිදිලා ගියා. ඒක කුසල් වුණා. එතකොට ප්‍රාණඝාතයෙන් වෙන්වෙලා තත්වයන්ට යහපත කරුණාගෙන් කරන්න පටන් ගත්තා. ඒක පින් වුණා.

생명을 거듭 죽이며 지냈습니다. 그것이 pāpa가 되었습니다. 생명을 죽여도 잘못이 아니라는 diṭṭhi로 지냈습니다. 그것이 akusala가 되었습니다. 생명을 죽이는 것은 좋지 않다는 것을 알았습니다. 알고서 물러나 그것에서 벗어났습니다. 그것이 kusala가 되었습니다. 그러고 나서 생명 죽이기를 떠나 생명들에게 karuṇā로 좋은 일을 하기 시작했습니다. 그것이 puñña가 되었습니다.

දැන් පින් කුසල් පව් අකුසල් කොටස් දෙකක් තියෙනවා. අකුසල් හිතකින් යුක්තව තමයි. ලෝභය අකුසල මූලයක්. ද්වේශය අකුසල මූලයක්. මෝහය අකුසල මූලයක්. ලෝභයයි, ද්වේශයයි, මෝහයයි තමයි මුල් තුන.

이제 puñña·kusala와 pāpa·akusala라는 두 갈래가 있습니다. akusala는 마음에 깃든 것입니다. lobha가 akusala mūla이고, dosa가 akusala mūla이며, moha가 akusala mūla입니다. lobha, dosa, moha가 세 뿌리입니다.

ලෝභය කියන්නේ ප්‍රාණඝතය නෙමෙයි. හොරමැරවංචාත් නෙමෙයි. සුරාසූරාචාරත් නෙමෙයි ඒවා ක්‍රියා.

lobha는 생명을 죽이는 일이 아닙니다. 도둑질이나 속임도 아닙니다. 술과 노름도 아닙니다. 그것들은 행위입니다.

හිතේ පිහිටපු එක්තරා විදිහක චෛතසිකයක් තියෙනවා ලෝභ චෛතසිකය ලෝභ චෛතසිකය තියෙන සක්කල් ඔහු අකුසලයක ඉන්නවා. අකුසල් කරනකොට මොකද වෙන්නේ පව සිද්ධ වෙනවා.

마음에 자리 잡은 어떤 cetasika가 있습니다. lobha cetasika입니다. lobha cetasika가 있는 동안 그는 akusala에 머뭅니다. akusala 상태에서 일을 하면 무엇이 일어납니까? pāpa가 일어납니다.

ලෝභය පිහිටලා ලෝභ වැඩොත් අන්න පව් සිද්ධ වෙනවා. ලෝභය අකුසලයක් නිසා. අකුසලය ඔහුට පාප පැත්තට යොමු කරනවා. ඒකේ පිහිල්ලා පව් කරොත් ඒ කරපු තෙන දුක් විපාක විදිට සිද්ධ වෙනවා.

lobha가 자리 잡아 lobha로 일을 하면 pāpa가 일어납니다. lobha가 akusala이기 때문입니다. akusala가 그를 pāpa 쪽으로 이끕니다. 그에 기대어 pāpa를 지으면, 그 지은 것 때문에 괴로운 vipāka를 겪게 됩니다.

කාරණා දෙකක්. කුසලය හැමෙලේම ඒ පැත්තෙන් මුදවනවා. දෙපැත්ත යන්නේ එහෙමයි. පින් පවුද දෙක සැප හෝ දුක් ගෙනක් දෙනවා. උපන් වෙනක කුසලය සුගතියට ගෙනිය ලෞකික කුසලයේ සුගතියට ගෙනියනවා. අකුසලය දුගතියට ගෙනියනවා. ඔය දෙකටයි ගෙනියන්නේ.

두 가지입니다. kusala는 늘 그쪽에서 풀어 줍니다. 두 갈래는 그렇게 갑니다. puñña와 pāpa 두 가지는 즐거움이나 괴로움을 가져다줍니다. 태어나는 곳으로 말하면 kusala는 sugati로 이끌고, lokiya kusala가 sugati로 이끌며, akusala는 duggati로 이끕니다. 그 두 곳으로 이끕니다.

දුගතියට ගෙනිච්ච කෙනාට පව් බලවත් වෙන්නේ. වැඩි දුක් කරදර ඉන්නේ. ඒ අකුසලය ඉඳලා කරපු නැ, ද්වේශයේ, මෝහය පිහිටලා කරපු පාප වැඩ වලින්. කරගත්තා පව් වලින්.

duggati로 끌려간 이에게는 pāpa가 힘을 씁니다. 큰 괴로움과 고난 속에 지냅니다. 그것은 akusala에 머물며, lobha·dosa·moha가 자리 잡은 채 저지른 pāpa 행위, 지은 pāpa에서 온 것입니다.

දැන් බල්ලා වෙලා ඉපදිලා. ඒ පුද්ගලයා බළු වැඩ කර ඉඳිලා. අනන්ත දුක් විඳින බල්ලෝ ඉන්නවා. සාමාන්‍යයෙන් මට ජීවත් වෙනවා. සුඛෝභව ගියව ඉන්න බල්ලොත් ඉන්නවා. අන්න පින් කරපු එකෙන් බල්ලා වෙනත් සුඛෝභව ගියව ඉන්නවා. සාමාන්‍ය බල්ලෙක් වෙලා ඉන්නවා. බලු අකුසලය නිසා ඒකේ සිද්ධ වෙච්ච එක. බලවත් වවන්නා වූ බලු පව් බැට කරපු එකක්. ඒකේ දුක බල්ලා වෙලා දුක් විඳිනවා.

이제 개로 태어났습니다. 그 사람이 개 같은 짓을 하며 살았던 것입니다. 끝없는 괴로움을 겪는 개들이 있습니다. 그럭저럭 살아가는 개들도 있습니다. 호강하며 지내는 개들도 있습니다. 바로 puñña를 지은 덕에 개가 되어서도 호강하며 지냅니다. 평범한 개로 지내기도 합니다. 개로 태어난 것은 개 같은 akusala 때문에 일어난 일입니다. 무거운 개 같은 pāpa를 지은 경우라면 그 때문에 개가 되어 괴로움을 겪습니다.

න් පිනයි පවයි දෙක සැපතර සහ දුකට හේතු වෙනවා. ලෞකික කුසලය සුගතියට හේතු වෙනවා. අකුසලය දුගතියට හේතු වෙනවා.

이렇게 puñña와 pāpa 두 가지는 즐거움과 괴로움의 까닭이 됩니다. lokiya kusala는 sugati의 까닭이 되고, akusala는 duggati의 까닭이 됩니다.

ඒ දෘෂ්ටිය ඒ ළදියත් නොහැර හිටියොත් නිරය හෝ තිරිසන් යෝගනිය පනවන්න පුළුවන් කියලා. ඒ දෘෂ්ටිය ඒ ලියත් නොහැර පළව දෘෂ්ටිය කියන්නේ ලදිය කියන්නේ කරන එකක් නෙමෙයි. හිතේ පිහිටපු ගති ලක්ඛණය මිත්‍යා දෘෂ්ටියෙන් නැගුණු ගති ලක්ඛණය මිත්‍යා දෘෂ්ටිතාට තිරිසන් හෝ නිරේ පනව දෙකත් එකක් පනවනවා.

그 diṭṭhi, 그 붙든 생각(laddhi)을 버리지 않고 지내면 niraya나 tiracchāna yoni로 떨어뜨릴 수 있다고 합니다. diṭṭhi, laddhi라는 것은 하는 행위가 아닙니다. 마음에 자리 잡은 성향(gati lakkhaṇa)입니다. micchā diṭṭhi에서 솟은 성향입니다. micchā diṭṭhi를 지닌 이를 tiracchāna나 niraya, 둘 가운데 하나로 떨어뜨립니다.

එතකොට එහනම් ඒ තිරිසන් හෝ නිරන්නේ මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන දෘෂ්ටිය කැීමෙන්ම තමයි. ඒකෙන් මිදෙන්නේ. තිරිසන් වෙන්න තිරිසන් අත්බැවකි හින් උපදින්න හේතු වෙන්නේ දෘෂ්ටිය.

그렇다면 그 tiracchāna나 niraya는 micchā diṭṭhi를 뿌리로 한 것이고, 오직 diṭṭhi를 끊어야만 거기서 벗어납니다. tiracchāna가 되어 tiracchāna의 생에 태어나게 하는 까닭은 diṭṭhi입니다.

දැන් සක්කාය දිට්ඨිය විතිකිච්ඡා සීලබ පරාමාස තුනයි නැති කළේ සෝවාන් පුද්ගලයා. දැන් මිත්‍යා දෘෂ්ටිය සතර අපා ගත වීමට හිතින මිත්‍යා දෘෂ්ටියයි නැති වෙලාගේ.

sotāpanna는 sakkāya diṭṭhi, vicikicchā, sīlabbata parāmāsa 세 가지를 없앴습니다. 이제 네 apāya에 떨어지게 하는 micchā diṭṭhi가 없어진 것입니다.

ඒ සෝවාන් වෙන්න ඉස්සෙල්ලා කරපු සතර අපාය අතෙන්න හේෂ කරපු පව් වලින් ගෙනියන්න පව්වලින් ගෙනියන්න පුළුවන් කිව්වා නම් එහෙම සෝවාන් පුද්ගලයාට හතර අපෙන් බේරෙන්න බැහැ. මොකද සෝවාන් ඉස්සෙල්ලා ඔහු කරගත්ත පව් ඕන තරම් තියෙනවා. කරගත්ත පව්වල පලින් ඔහු සතර අපාගත කරන්න පුළුවන් ක්‍රමයක් එහෙම තියෙනවානම් සෝවා වුනට සතර පයෙන් බේරෙන්න බැහ.

sotāpanna가 되기 전에 지은 pāpa들이 그를 네 apāya로 끌고 갈 수 있다고 한다면, sotāpanna는 네 apāya에서 벗어날 수 없습니다. sotāpanna가 되기 전에 그가 지은 pāpa는 얼마든지 있기 때문입니다. 지은 pāpa의 결과로 그를 네 apāya로 보낼 수 있는 방식이 있다면, sotāpanna가 되어도 네 apāya에서 벗어날 수 없습니다.

සතර අපා ගත වෙන්නේ මොකක් නිසාද? කරපු පව් වලින් නෙමෙයි. ඔහුගේ බැඳිලා තිබිච්ච දෘෂ්ටිය

네 apāya에 떨어지는 것은 무엇 때문입니까? 지은 pāpa 때문이 아닙니다. 그에게 매여 있던 diṭṭhi 때문입니다.

දෘෂ්ටිය කැපිලා ගියා නම් සතර අපාගත ති වෙච්ච මුල කරපු පව් වලින් මොකක්ද හිත වෙන්නේ? අර දෘෂ්ටියෙන් ගිහි උපන් තැන්න දුක් කරද නැති කරවනවා. කරපු පින්වලින්

diṭṭhi가 끊어졌다면 네 apāya로 가는 뿌리가 없어진 것입니다. 그러면 지은 pāpa는 무엇을 합니까? 그 diṭṭhi 때문에 가서 태어난 곳에서 괴로움과 고난을 겪게 합니다.

මොකද කරන්නේ? දෘෂ්ටිය තිබුනා නම් හා සතර අපාගත් ඉන්න මිත්‍යා දෘෂ්ටිය තියෙනවා සතර අපාය උපදිනවා. ගැලපෙන තැනක පෙර ගත්තේ පින් තිබුණ නම් එතන සුකෝභෝගව ජීවත් වෙනවා.

지은 puñña로는 무엇을 합니까? diṭṭhi가 있다면, micchā diṭṭhi가 있다면 네 apāya에 태어납니다. 그 알맞은 곳에서, 전에 지은 puñña가 있었다면 거기서 호강하며 삽니다.

බල්ලා වෙලා උපදින්න පුළුවන් අර තෘෂ්ටිය හැබැයි කුඳුරු පුරුදුත්තේ බංගලාවක හොඳ බල්ලෙක් කියලා සුකෝභෝ කියනවා මිනිස්සුට වැටිය සැපින් තියනවා. කරගත්ත පින් පොඩි. දෙකක්.

그 diṭṭhi 때문에 개로 태어날 수 있습니다. 그런데 큰 저택에서 기르는 좋은 개라서 호강한다고들 하지요. 사람보다 더 편하게 지냅니다. 지은 puñña가 조금 있는 것입니다. 두 가지입니다.

එදක් හැදුනොත් ඉහළම ස්පිරිතාස.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කන බොන ඒවා ඉහළම කෑම් බී. තාත් සක පාය ඔක්කොම ඉහළම කොට්ට මෙච්චලා සුවසේ උපදිියා ගන්න හුරතල් කරත් තියායයිනම් පොඩි එක ආවා දැන් මූ බලාපොරතුරො සියලුම සැප සම්පත් ූර දෙනවා. පොඩ්ඩක් හරි කෑ ගැහුවොත් එහෙම සමහර වෙලා දරුවෙක් කෑ ගැහවා එච්චර බලන්නේ නැහැ. ඇයි මගේ පුතා මොකද වුනේ කියලා අලාගෙන වලාගෙන ඉඹලා බලලා මේබලා හිට ඉතින් මෙහෙමත් දුරු විඳිනවා. එහෙමත් එකක් තියෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ?

먹고 마시는 것도 가장 좋은 음식과 음료이고, 잠자리며 베개며 모두 최고로 마련해 편히 쉬게 하고 귀여워해 줍니다. 어린것이 오면 이 녀석이 바라는 온갖 호사를 다 채워 줍니다. 조금이라도 낑낑대면, 어떤 때는 아이가 울어도 그만큼 살피지 않는데도, '아이고 우리 아들 왜 그러니' 하며 안아 들고 쓰다듬고 입 맞추며 살핍니다. 그렇게 호사를 누립니다. 그런 일도 있습니다. 이제 무슨 일이 일어난 것입니까?

අර මෙලොව ලොකු මිනිස්සු ඉන්නවා. හොඳට කන්න හම්බ කරලා ඔක්කොම කරලා දෙනවා. හැමදේම දීලා මිනිස්සුන්ට දානමානක් දෙනවා. කැපහතුන් සලස්සලා දෙනවා. ඒ පින් කරනවා. හැබැයි වනචරය ගතිය වනචරයි. වනචරකම් කොරගන්න බැරිනත් ගතියෙන්ම බලොත් එහෙම මොකද වෙන්නේ? ගතිය මළොත් උපත බල. හැබැයි කරගත්ත පින් නිසා කැප සම්පත් ලබන බලලා. අනේ යන හැටි. ගතිය මොකක්ද? උපත මොකක්ද?

이 세상에 큰 사람들이 있습니다. 잘 먹을 만큼 벌어서 모든 것을 해 줍니다. 모든 것을 내주어 사람들에게 dāna를 베풉니다. 필요한 것들을 마련해 줍니다. 그렇게 puñña를 짓습니다. 그런데 성향은 거칠고 사납습니다. 그 사나움을 고치지 못하고 그 성향대로 죽으면 어떻게 됩니까? 성향대로 죽으면 그에 맞게 태어납니다. 그런데 지은 puñña 덕에 호사를 누리는 개가 됩니다. 아, 그렇게 되는 것입니다. 성향(gati)이란 무엇이고 태어남이란 무엇입니까?

බුදුරජාණන් වහන්සේග නිතරම භික්ෂූන් වහන්සේලා අහන්නේ ගතිය මොකක්ද මේ ගතියෙන් උපදින්නේ. අන්න ගතිය කියන එක තමයි මෙතන දෘෂ්ටිය කිව්වේ. ගතිය කියන්නේ ක්‍රියාකලාප නෙමෙයි.

Buddha께서 bhikkhu들에게 늘 말씀하시는 것은 gati가 무엇이냐, 이 gati로 태어난다는 것입니다. 바로 그 gati라는 것이 여기서 diṭṭhi라고 한 것입니다. gati는 행위들이 아닙니다.

ක්‍රියාකලාප ඔක්කොම සංඛාර ගොඩනගෙනවා පින් පවුදක. සංඛාරයෙන් විඤ්ඤාණයක් පහළ කරනවා. සංඛාරයෙන් විඤ්ඤාණයක් පහළ කරන්නේ මොකක්ද? අන්න ඒ විඤ්ඤාණය තමයි නැද පටිසන්ධියට නාම රූප පහළ කරන්නේ. න් විඤ්ඤාණය කරන වැඩක් නාම රූප පහළ කරන එක. සංඛාර කරෙන්නේ විඤ්ඤාණ හදන එක.

행위들은 모두 puñña나 pāpa로 saṅkhāra를 쌓습니다. saṅkhāra로 viññāṇa를 일으킵니다. saṅkhāra로 일으키는 viññāṇa는 무엇을 합니까? 바로 그 viññāṇa가 다시 paṭisandhi에서 nāmarūpa를 일으킵니다. viññāṇa가 하는 일은 nāmarūpa를 일으키는 것이고, saṅkhāra가 하는 일은 viññāṇa를 만드는 것입니다.

සංඛාරය ගොඩන්නක්නේ විඤ්ඤාණ සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර හේතුක විඤ්ඤාණ පච්චයා නාම රූපං විඤ්ඤාණ හේතුක ඒට විඤ්ඤාණයයි හේතු වෙන්නේ. නාම රූප වලට එහ නාම රූප වලට මොකද හේතු වෙන්නේ? අන්න විඤ්ඤාණ නාම රූප වලට හේතු වෙනවා. විඤ්ඤාණ වලට පස්සේ සංඛාර විඤ්ඤාණ වලට හේතු වෙනවා. සංඛාර නාම රූප දෙනවා කිොත් හරියන්නේ නැහ පැන්නම් පටිච්ච සමුප්පාදය කඩාගන්න අනුපිළිල කැඩුවා. අනුපිළිවල කරලා යන්න බැහැ. අන්න ගතිය මොකක්ද කියලා කිව්වේ විඤ්ඤාණය

saṅkhāra가 viññāṇa를 쌓습니다. saṅkhāra paccayā viññāṇaṃ, saṅkhāra를 까닭으로 viññāṇa가 있고, viññāṇa paccayā nāmarūpaṃ, viññāṇa를 까닭으로 nāmarūpa가 있습니다. 거기에 까닭이 되는 것은 viññāṇa입니다. nāmarūpa에는 무엇이 까닭이 됩니까? viññāṇa가 nāmarūpa의 까닭이 됩니다. viññāṇa에는 그 앞의 saṅkhāra가 까닭이 됩니다. saṅkhāra가 nāmarūpa를 준다고 하면 맞지 않습니다. 건너뛰면 paṭicca samuppāda를 깨뜨리는 것, 순서를 깨는 것입니다. 순서를 건너뛸 수 없습니다. 그래서 gati가 무엇이냐고 한 것은 viññāṇa입니다.

බලාපොරොත්තුවක් ඇති කරගෙන පිහිටපු ලක්ෂණයක් තියෙනවා. ඒක තිරිසන් ගතියද, අපාය ගතිය, මනුස්ස ගතිය, දේව ගතිය අන්න ඒක තමයි ස්වභාවය. මේ ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් කියන මේ තුළින් තමයි. අර ගතිය හටගන්න ඒ හා සම්බන්ධ.

어떤 바람을 품고 자리 잡은 특성이 있습니다. 그것이 tiracchāna의 gati인지, apāya의 gati인지, 사람의 gati인지, deva의 gati인지, 바로 그것이 본성입니다. 이 lobha, dosa, moha를 통해서 그 gati가 생기고 그것과 이어집니다.

ලෝභය අකුසල මූලයක්, ද්වේශය අකුසල මූලයක්, මෝහය අකුසල මූලයක්. අලෝභ කුසල මූලක්. මෙච්චර කල් කර හිටපු වැරදි වැද පව් පැත්ත අතහැර දමන.

lobha는 akusala mūla, dosa는 akusala mūla, moha는 akusala mūla입니다. alobha는 kusala mūla입니다. 지금까지 해 오던 잘못, pāpa 쪽을 내려놓는 것입니다.

පව් පැත්ත අතහැරියාම ඒ අතහරින්න ඕනේ චෛත විරති චෛතසිකය සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ විරති චෛත ඒ කියන්නේ ඒකට කැමැත්තක් නෑ. ප්‍රාණඝාත කරන්න කැමැත්තක් නැති වුණා. පෙර ප්‍රාණඝාත කරන්න කැමතියි. දැන් හිතෙන්නේ නැ. අන්න ප්‍රාණඝාත කරන් තිබිච්ච බලාපොරොත්තු නැති වෙලා ගියා නම් ඔන්න කුසලයක් ලැබුණා. කුසලය කියන්නේ කරන එකක් නෙමෙයි.

pāpa 쪽을 내려놓을 때, 그 내려놓음에 필요한 것이 virati cetasika입니다. sammā kammanta, sammā ājīva라는 것이 virati cetasika이고, 그것은 그 일에 바람이 없다는 뜻입니다. 생명을 죽이고 싶은 마음이 없어졌습니다. 전에는 생명을 죽이고 싶었습니다. 이제는 그런 생각이 들지 않습니다. 생명을 죽이려던 바람이 사라졌다면 kusala를 얻은 것입니다. kusala는 하는 것이 아닙니다.

එතකොට එතන තියෙන කුසලය ඒකයි. ඒ කුසල් කියන එකයි පින් කියන්නේ මොකක්ද? ඒ කුසලයේ පිහිටසා කරන හොඳ වැඩ තියෙනවා. අන්න ඒවා පින්. මේ කුසල් අකුසල් පින් වෙනම දැනගන්න ඕනේ.

그러니 거기 있는 kusala가 그것입니다. 그것이 kusala이고, 그러면 puñña란 무엇입니까? 그 kusala에 자리 잡고 하는 좋은 일들이 있습니다. 바로 그것들이 puñña입니다. 이 kusala, akusala, puñña를 따로따로 알아야 합니다.

ඒ වගේ පව් කියන පැත්ත මොකක්ද? අකුසලය කියන්නේ අර දෘෂ්ටියෙන් ආපු ලෝභ, ද්වේශ, මෝහ. ලෝභය, ද්වේශය, මෝහය කියන එක හිතේ හටගන්න මනෝ සංඛාර මනසේ හටගන්න ඒවා. එතකොට කාය සංඛාර සහ වචන සංඛාරින් තමයි පව් කරන්නේ. කයෙන් වචනයෙන් පව් කරනවා.

마찬가지로 pāpa라는 쪽은 무엇입니까? akusala란 그 diṭṭhi에서 온 lobha, dosa, moha입니다. lobha, dosa, moha는 마음에 생기는 mano saṅkhāra, 마음에서 생기는 것들입니다. 그러면 kāya saṅkhāra와 vacī saṅkhāra로 pāpa를 짓습니다. 몸과 말로 pāpa를 짓습니다.

හිතෙනු සිතුවිලි නැගුවොත් එයා වචේ සංඛාර වෙනවා. විතර්ක විචාරය වචය සංඛාර හිතෙන් පව් කරනවාහ වචේ සංඛාරය ගොඩනගනවා. සිතුවිලි වලින්. සිතුවිලි හිතු වෙත් නැත්නම්. ඔහුට ඇති වෙන්නේ ගති ලක්ෂණ විතරයි

마음으로 생각을 일으키면 그것이 vacī saṅkhāra가 됩니다. vitakka vicāra가 vacī saṅkhāra입니다. 마음으로 pāpa를 지으면 생각으로 vacī saṅkhāra를 쌓습니다. 생각을 일으키지 않으면 그에게 생기는 것은 성향뿐입니다.

තරහ එනවා. තරහ විදිහට හිතන්න. ගහනවා මරනවා ඕක කනවා මරනවා එහෙම හිතිවිලි රටාවක් ගෙනියන්න නැත්නම්. වචේ සංඛාර ගොන්න නැගෙන්නේ නැ. හැබැයි මුහුණ පුම්බ් මග ඉන්නවා. තරහ පේනවා ඇතුලේ තියෙන බව. අනේ වේදනා සංඥා දැනෙනවා හැඳිනවා. තරහ ඇති බව පේනවා. අනේ එතකො කියලා කියන්නේ අන්‍ය ඒපදු ගතිය. ද්වේශය කියන්නේ අර තරහ ගතිය.

화가 납니다. 화난 대로 생각합니다. '때리겠다, 죽이겠다, 저놈을 잡아먹겠다, 죽이겠다' 하는 생각의 흐름을 이어 가지 않으면 vacī saṅkhāra 더미는 일어나지 않습니다. 그래도 얼굴을 잔뜩 부풀린 채 있습니다. 속에 화가 있다는 것이 보입니다. vedanā와 saññā로 느끼고 알아차립니다. 화가 있다는 것이 보입니다. 그것은 남을 해치려는 vyāpāda의 성향입니다. dosa란 그 화내는 성향입니다.

මෝහය කියන්නේ මුලා වෙන්නේ ගති ලක්ෂය. හිත ගති ලක්ෂණ වලට අරක් ගන්නවා. අරක් ගත්තහම හිත අකුසල් සහගතයි. ඒ අකුසල් සහගත වන්නා වූ හිතෙන් කයෙන් වචනය කටයුතු කරපුවහම පව් සිද්ධ වෙනවා.

moha란 홀리는 성향입니다. 마음이 이 성향들에 자리를 잡습니다. 자리를 잡으면 마음은 akusala와 함께합니다. 그 akusala와 함께하는 마음으로 몸과 말로 일을 하면 pāpa가 일어납니다.

පවු නිසා මොකද වෙන්නේ දුක් අකුසලයෙන් උපන් තැන දුක්ඛ අර්තර දෙන්න හේතු වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඒවා ඒක අත්හරගෙන ගියාහම ඔහු කුසලයේ ඉන්නවා. කුසලයේ ඉන්නේ ඒ නිසා සතර අපායට ගෙනියන්න.

pāpa 때문에 무엇이 일어납니까? akusala로 태어난 곳에서 괴로움과 해를 주는 까닭이 됩니다. 그것이 일어나는 일입니다. 그것을 놓아 버리면 그는 kusala에 머뭅니다. kusala에 머물기에 네 apāya로 끌려가지 않습니다.

කුසලය ඉඳගෙන යහපත් දේවල් ඒතානුනකූල දේවල් කයෙන් වචනය කරනකොට පින් සිද්ධ වෙනවා. ඒ පින ඔහුට කුසලයෙන් උපන්තරන සැප සම්පත් දෙන්න කියතෙනවා.

kusala에 머물며 좋은 일, 그에 맞는 일을 몸과 말로 하면 puñña가 일어납니다. 그 puñña가 kusala로 태어난 곳에서 그에게 호사를 주게 됩니다.

කුසලය තුළින් ඔහු දෙවියෙක් වුනානම් සැප සම්පත් දිලා මහේශක් දෙවි කෙනෙක් කරන්නේ කුසලය කරපු වැඩවලින්. කරපු පින් නිසා. එහෙනම් අල්පේශයේ මහේශේ භේදයක් හටගන්නේ දෙවියන් අතර කුසලයෙන් උපන් තැන කරගත්ත එකෙන් පරිවර්ත වෙනස ඇති කරන නිසා. ඒකනෙත් කුසලය පිරිලා පින් කරන්න.

kusala를 통해 그가 deva가 되었다면, 호사를 주어 큰 위력을 지닌(mahesakkha) deva로 만드는 것은 kusala로 한 일, 곧 지은 puñña 때문입니다. 그렇다면 deva들 사이에 작은 위력(appesakkha)과 큰 위력(mahesakkha)의 차이가 생기는 것은, kusala로 태어난 곳에서 지은 것이 따르는 무리의 차이를 만들기 때문입니다. 그러니 kusala를 채우고 puñña를 지으십시오.

දැන් මම සත්තු මරන්න කැමති නැහැ. හොරකම් කරන්න ඒත් කැමති නැහැ. සුරාසදු රාජ වල කැමතිත් නැහැ. බොරු කියලා ලනුන් ර කවට්වන්න කැමතිත් නැහැ. කේලන් කියලා අනු බිඳවන්න කැමතිත් නැහැ. පර වචනයක සැද බවට පත් කරන්න කැමතිත් නැහැ. මම ලෝභ ඉන්න කැමති නැහැ. තරහ වැඩ තරහෙන් ඉන්න කැමති නැහැ. මම මුලාවෙන් ඉන්න කැමතින. එහෙනම් යයින්නේ කුසලය.

이제 나는 생명을 죽이고 싶지 않습니다. 도둑질도 하고 싶지 않습니다. 술과 노름에도 끌리지 않습니다. 거짓말로 남을 속이고 싶지도 않습니다. 이간질로 남을 갈라놓고 싶지도 않습니다. 거친 말로 남을 다치게 하고 싶지도 않습니다. 나는 lobha 속에 지내고 싶지 않습니다. 화내며 지내고 싶지 않습니다. 나는 홀린 채 지내고 싶지 않습니다. 그렇다면 그것이 kusala입니다.

හැබැයි එක පිනවා කරාද කුසලය ඇති වෙන්නේ. නැ පින් සම්බන්ධයක් විතර නෑහ. හැබැයි ඒවට කැමති නැති මම ලෝකයාටත් එබඳු වන්න දේ කියා දෙනවා. ඇත්ත කියා දෙනවා. අන්න ක්‍රියාව ඇති වචනේ ක්‍රියාත්මක කළා. මම ලෝකයා හරත් ප්‍රාණඝාතය නරක පැත්ත කියා දෙන්න කටයුතු කරනවා. ක්‍රියාවත් නැගුව හොඳ පැත්ත කියා දෙන්න. අභ්‍යන්තරයේ තිබුන හොඳ පැත්ත ලෝකයාට කියා දෙන්න පරිපගාම කය වචනය ක්‍රියාත්මක කළා. අන්න පින් හටගත්තා.

그런데 그것은 puñña를 지어서 kusala가 생긴 것입니까? 아닙니다. 그것은 puñña와 관련된 것만이 아닙니다. 그러나 그것들을 원하지 않는 내가 세상 사람들에게도 그렇게 되도록 가르쳐 줍니다. 진실을 가르쳐 줍니다. 바로 행동과 말을 움직인 것입니다. 나는 세상 사람들에게도 생명을 죽이는 것이 나쁜 쪽이라고 가르치려 애씁니다. 좋은 쪽을 가르치려고 행동을 일으켰습니다. 안에 있던 좋은 쪽을 세상에 가르치려고 몸과 말을 움직였습니다. 바로 그때 puñña가 생겨났습니다.

ඒක පින හැබැයි ඒක තමයි මට මේ ලෝකේ කරන්න තියෙන වැදගත් දෙයක්. ම එතන ඉන්න ඕනෑ කියලා ගත්ත ගමක්ම පින පුඤ්ඤාභිසංඛාර වුණා. අන්න අභිසංඛාරයක් විචහම මොකද කරන්නේ? විඤ්ඤාණයක් පහළා අභිසංඛාර විඤ්ඤාණයක් ඊට අනුකූල තැනක උප්පත්තිය එල්ල කරන්න. දේව උප්පත්තිය තැනකට එල්ල කළා. අර අනුකූල තැනට කරපු ක්‍රියාවට අනුස. අන්න ඒකෙන් සිද්ධ කරනවා.

그것이 puñña입니다. 그런데 '그것이 내가 이 세상에서 해야 할 중요한 일이다, 나는 거기에 머물러야 한다'고 붙드는 순간 그 puñña는 puññābhisaṅkhāra가 되었습니다. abhisaṅkhāra가 되면 무엇을 합니까? viññāṇa를 일으킵니다. abhisaṅkhāra viññāṇa가 그에 맞는 곳으로 태어남을 겨누게 합니다. deva로 태어날 곳으로 겨누었습니다. 한 행위에 따라 그 맞는 곳으로. 바로 그것으로 일어나게 합니다.

පවු සිද්ධ කරෙන අකුසලය පාපයට පත්වෙනවා. අකුසලයට පත් වෙච්ච පුද්ගලයාට අර කුසලය ඉන්න පුද්ගලයා වගේ නිරන්තරයෙන් ඒකට කය වචන ක්‍රියාත්මක වෙනවා. ලෝභය, ද්වේශය, මෝහය තියාගෙන හංගාගෙන සද්දය නැතුව ඉන්න බැහැ. මොහොදක් නැහ අර ඒකේ ආයාසයෙන් නැගලා යනවා කය වචන ක්‍රියාත්මක වෙන්න. ඒනිසා අකුසලය ඇති පුද්ගලයාට පව් නිරන්තරයෙන් සිද්ධ වෙනවා. කුසලය ඉන්න පුද්ගලයාට ආයාසයෙන් පින් කරන්න පුළුවන්.

pāpa를 일으키는 akusala는 pāpa로 이어집니다. akusala에 빠진 사람은 kusala에 머무는 사람과 달리 끊임없이 그쪽으로 몸과 말이 움직입니다. lobha, dosa, moha를 지닌 채 숨기고 조용히 있을 수가 없습니다. 한순간도 쉬지 않고 그것이 저절로 솟아올라 몸과 말이 움직입니다. 그래서 akusala가 있는 사람에게는 pāpa가 끊임없이 일어납니다. kusala에 머무는 사람은 애를 써서 puñña를 지을 수 있습니다.

පව් කියන එක නිරන්තරයෙන් ඉන්නවා. අවශ්‍ය පසුලේ තියෙනවා නම් පල්ලෙහට වැටෙන්න තියෙන එකට අඩයක් නැත්නම් කෙලින්ම පල්ලෙහට යනවා. ඒක හැටිය. උරහට ගෙනියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. පල්ලු කරන්න ඕනේ උඩට ගන්න. ඒ ක්‍රියාව ඒකෙන් උත්සාහයෙන් කරන්න ඕනේ නිකක්. ඒ වගේම පින් කියන එක උත්සාහයෙන් කරගෙන යන්න ඕනේ එකයි.

pāpa라는 것은 늘 있습니다. 바탕이 그렇게 되어 있으면, 아래로 떨어지려는 것을 막는 것이 없으면 곧장 아래로 갑니다. 그것이 그 모양입니다. 위로 올릴 수 있는 사람이 있습니다. 위로 올리려면 밀어 올려야 합니다. 그 일은 애써서 해야 합니다. 마찬가지로 puñña라는 것은 애써서 해 나가야 하는 것입니다.

කුසලය කියන එකට ආස පසුතලයෙ. සුගති පසුතලය. පින් කියන ඒවා කියනා කරන්න ඕනේ. දුගති පසුතලය ලෝභ ද්වේශ, මෝහ. හැබැයි අමති කරන්නේ දන්නේ පල්ලට වැටන එක පල්ලට ඇදගෙන යන වාගේ කය වචන දෙක ඒකාන්තයෙන් යනවා පාවු පැත්තට

kusala라는 것은 좋은 바탕, sugati의 바탕입니다. puñña라는 것은 해야 하는 것입니다. duggati의 바탕은 lobha, dosa, moha입니다. 그런데 따로 애쓰지 않아도, 아래로 떨어지는 것이 아래로 끌려가듯 몸과 말 두 가지는 틀림없이 pāpa 쪽으로 갑니다.

ඉතින් පින් පව් කුසල් අකුසල් කියන්නේ ඕකයි. ඉතින් මේකෙදී මේ ඔක්කොම කියන්නේ එකට කියනවා මේ ඇත්ත ධර්ම දේශනාවලත් ඔහොම කියා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපුම ඔය මේ කුසල කියන වචනේ තියෙන්නේ ඔක්කොම මේ අර අභිධර්මය විතරයි සූත්‍ර පිටකය එහෙම නෑහ කියන කතාවකුත් තියා තිබා.

puñña, pāpa, kusala, akusala라는 것은 이런 것입니다. 그런데 이것들을 모두 한데 묶어 말하는데, 실제 dhamma desanā에도 그렇게 말해 놓았습니다. Buddha께서 설하신 것 가운데 이 kusala라는 말이 있는 것은 모두 Abhidhamma뿐이고 Sutta Piṭaka에는 없다는 이야기까지 있습니다.

මජ්ඣම නිකායේ පින් කුසල් කියන දෙක හොඳට පැහැදිලිව වෙන් කරපු තැනක් තියෙනවා මෙන්න මෙහෙමයි කුසල වෙන්නේ මෙන්න මෙහෙමයි පින් වෙන්නේ කියලා දේශනා කරපු සූත්‍රයෙකු. හැබැයි සූත්‍ර පිටක ඒවත් නැහැ. කුසල් කියපු දෙනා පින්වලට පුඤ්ඤ කියනවා මිසා කුසල් කියලා තිබ්බේ දේශනාවක් නෑහ කියලා විදිට තමයි දේශනාවේ කියව්ේ. කියන්න තියෙන්නේ සූත්‍රය පිටිකය හරියට දැකලා නැතුවයි. ඒවා නැ.

Majjhima Nikāya에는 puñña와 kusala 두 가지를 아주 분명히 나누어, 이렇게 하면 kusala가 되고 이렇게 하면 puñña가 된다고 설하신 sutta가 있습니다. 그런데 'Sutta Piṭaka에는 그런 것도 없다, puñña를 puñña라고 했을 뿐 kusala라고 한 desanā는 없다'는 식으로 설법에서 말했습니다. 그렇게 말하는 것은 Sutta Piṭaka를 제대로 보지 않았기 때문입니다. 그런 것이 아닙니다.

සලා සල කියන වචනය කියනවා දැන් කුසල කියනකොට පහත් දේවල් සලාහර මොනවද පහත් දේවල්. ලෝභයේ පහත් දෙයක්, ද්වේශය පහත්, මෝහය පහත්. ලෝභයයි, ද්වේශයයි, මෝහයයි සලා හරනවා නම් එතොට කුසල.

sala, 'sala'라는 말은, kusala라고 할 때 낮은 것들을 베어 내는 것을 말합니다. 낮은 것들이 무엇입니까? lobha가 낮은 것이고, dosa가 낮고, moha가 낮습니다. lobha, dosa, moha를 베어 낸다면 그것이 kusala입니다.

වැඩ පිළිවිලකට නෙමෙයි මේ කිව්වේ. හිතේ තිබෙනේ ගති ලස්සන කහට කහට තියෙන්නේ ලෝභය, ද්වේශය, මෝහය. කහටින් යමක් කරනවා නම් කරන්න හිතේ බැඳෙන්නේ ලෝභ ද්වේශ මෝහමයි. අර ක්‍රියාව බැඳෙන්නේ නෑ. කරපු එක කළා ඉවරයි. ඒ ක්‍රියාවෙන් ඔපනැන් වෙච්ච ලෝභ, ද්වේශ, මෝහය බැදුනා තමයි අන්න අකුසල වැඩෙන්නේ.

이것은 행위의 절차를 말한 것이 아닙니다. 마음에 있는 성향의 때, 그 때가 lobha, dosa, moha입니다. 그 때를 지닌 채 무엇을 하면 마음에 매이는 것은 lobha, dosa, moha뿐입니다. 그 행위가 매이는 것이 아닙니다. 한 일은 하고 끝입니다. 그 행위로 일어난 lobha, dosa, moha가 매이는 것, 바로 그것이 akusala가 자라는 것입니다.

කුසල පැත්තටත් පින් දහම් ක්‍රියාවක් කරනකොට අලෝභ අසයස් අමෝහ කියන කුසලය වැඩෙනවා. කුසලය කියන්නේ අර ක්‍රියාව නෙමෙයි. ඒ ක්‍රියාවෙන් ලැබූ ආධාරය කුසලය වැඩෙන්න හේතු වෙනවා. කුසලය වෙනයි. හොඳ දේවල් කරන්න නරක දේවල් කරන්න තතියච්ච හිත නැති වෙලා යනවා. ඒ කුසලය වැඩියි. හොඳ දේවල් කිරීම නිසා හටගත්ත ක්‍රියාකාරීත්වයෙන් කාය සංඛාර, වච සංඛාර ඒවත් තියෙන්නේ.

kusala 쪽에서도 puñña 행위를 할 때 alobha, adosa, amoha라는 kusala가 자랍니다. kusala는 그 행위가 아닙니다. 그 행위로 얻은 도움이 kusala가 자라는 까닭이 됩니다. kusala가 자랍니다. 좋은 일을 하면서 나쁜 일을 하려던 마음이 사라집니다. 그 kusala가 자랍니다. 좋은 일을 해서 생긴 움직임으로 kāya saṅkhāra와 vacī saṅkhāra도 있습니다.

මනසින් හෝ හිතවිලි ගත්තා නම් මතු කරනකොට අර මනෝ සංඛාර යහපත් සිත යළි යළි සිහි කරාන ආවර්ජනය කළා නම් ලැබූ චිත්තප්‍රහාදය යලි යලි සිහි කරලා චිත්තප්‍රහදය මතු කළා නම් ඒක මනෝ සංඛාර ඒත් මේක ඒක හැම වෙලේම හිත ක්‍රියාත්මක කිරීමෙන් ලැබෙන්නේ. හිං හෝ පවු ලැබෙන්නේ හිතක් ක්‍රියාත්මක කිරීමෙන්. හිතක ස්වභාවයක් තියෙනවා පාප හිතේ ස්වභාවය ලෝභ ද්වේශ, මෝහ සහගතයි. පුණ්‍ය හිතේ ස්වභාවය අලෝභ, ද්වේශ, අමෝ සහගතයි. ඒ දෙක තමයි කුසල අකුසල දෙකට යන්නේ.

마음으로 생각을 일으켰다면, 그 mano saṅkhāra로 좋은 마음을 거듭 떠올리고 되새겼다면, 얻은 citta pasāda를 거듭 떠올려 citta pasāda를 일으켰다면 그것이 mano saṅkhāra입니다. 그런데 이것은 언제나 마음을 움직여서 얻는 것입니다. puñña나 pāpa는 마음을 움직여서 얻습니다. 마음에는 본성이 있습니다. pāpa 마음의 본성은 lobha, dosa, moha와 함께합니다. puñña 마음의 본성은 alobha, adosa, amoha와 함께합니다. 그 둘이 kusala와 akusala 두 갈래로 갑니다.

මේ බුදුරජාණන් වහන්සේ දේශනා කුසලය වදන්න යහපත් දේවල් කරනකොට අලෝභය අද්වේශය අමෝහය නැගිලා යනවා කුසලය හිතේ මානසිකත්වය සුද්ධ වෙනවා. එබඳුන්නා වූම මානසිකත්වයට තමයි යථාභෝධය ලබා ගැනීමට අවශ්‍ය කරන පරිසරයට යොමු වෙලා තියෙන්නේ පසුතලය හැඳෙන්නේ. ඒක නිසා ඒකට බලවෙන්න එපිත් එක තුළම එනවා. හිත ඇතුලෙන්ම වෙනවා කියන්න බැහැ. හිතේ ඇති වෙන්නා වූ යමක් ඇට නම් හිත ගතට බලපානවා.

Buddha께서 설하신 대로 kusala를 키우려고 좋은 일을 하면 alobha, adosa, amoha가 솟아오르고, kusala로 마음 상태가 깨끗해집니다. 바로 그런 마음 상태가 있는 그대로 깨닫는 데 필요한 자리로 향하는 바탕이 됩니다. 그러니 그것에 미치는 힘도 그 안에서 옵니다. 마음 안에서만 일어난다고 말할 수 없습니다. 마음에 일어나는 무엇이 있다면 마음은 몸에 영향을 줍니다.

ගතට බලපානකොට අනුකූල වන්නා වූ චිත්ත රූප නැගිලා ඒවා උතුට රූප වලට පත් වෙනවා මොහොතේ ඇහිපිය ගහන මොහොත ඇහිපිය ගහන වෙලාවක් යන්නේ නැහ. චිත්ත රූපයක් ඒ චිත්තජ අවස්ථාව ඉක්ම යනකොට ඒක උතු රූපයක් වෙනවා. උතු රූප පරම්පරාවක් මොහොතක් ගාන හිතිවිලිත් එක්කෙන ගති ලක්ෂණයත් එක්කලා නිබෙ නිබෙ පිට වෙනවා. මේ පිට වෙන එක පිට වෙලා හිතන් අපේ අඟ පසඟයන්ගේ තමයි කිව් පිහිතන්නේ. ඒක කිරණක්වත්.

몸에 영향을 줄 때 그에 맞는 citta rūpa가 일어나 그것이 utu rūpa로 바뀝니다. 한순간, 눈 깜박하는 순간, 눈 깜박할 시간도 걸리지 않습니다. citta rūpa가 그 cittaja 단계를 지나면 utu rūpa가 됩니다. utu rūpa의 흐름이 순간마다 생각과 함께, 성향과 함께 끊임없이 밖으로 나갑니다. 이렇게 밖으로 나가는 것이 우리 몸의 팔다리에서 퍼져 나간다고 했습니다. 그것은 빛줄기 같은 것입니다.

ඒක ශක්ති විශේෂයක් ගැප් කරගෙනයි යන්නේ. ස්වභාව ඔව් ස්වභාවයම මේක හැටිය. හොඳ සිතුවිල්ලකින් නම් ඒ ගැබෙන්නේ හොඳ ශක්තියක්. ඒක පවිත්‍රයි ප්‍රභාසරයි. පැහැපත් වෙනවා. නරක නම් ඒක තමයි සුඛං සුක්ඛ විපාකං කිව්වේ. සුදු කිව්වේ ඒකයි. සුදු ශක්තියක් ඒකේ පිහිටනවා. අපි කිව් මානසිකත්වය දූතය නම් ඒ චිත්ත කියන කළුවේ. ඒ කළු වර්ණයක් ගන්නවා. ඒකයි කල්ලම් කල්ල විපාකන් කිය. කළු සහ කළු විප කිව්වෙත් ඒකයි.

그것은 특별한 힘을 품고 갑니다. (본성이라 하셨습니까?) 네, 본성 자체가 그렇습니다. 좋은 생각이라면 거기 담기는 것은 좋은 힘입니다. 그것은 깨끗하고 환히 빛납니다. 맑게 빛납니다. 그것을 'sukkaṃ sukkavipākaṃ'이라고 했습니다. 희다고 한 것이 그것입니다. 흰 힘이 거기 자리 잡습니다. 우리가 말한 마음 상태가 더럽다면 그 citta는 검습니다. 검은 빛깔을 띱니다. 그래서 'kaṇhaṃ kaṇhavipākaṃ', 검고 검은 vipāka라고 한 것도 그것입니다.

අන්න ඒකයි. ඒ චිත්ත රූපයන්ගෙන් වෙලා උතුජ රූපාවට පත් කරනකොට ඉතාම තියම් පැත්ත සුද්ධාත්ථ ඒක චිරණ ඒ සුද්ධාස්ථක ආරෝපයෙන් ශක්තියක් තියෙනවා. අර පාපයෙන් නම් ගොඩනැගුණේ ඒක කළු. ඒකිල්ලන් කළු කිරණ කියනවා අපි. අන්න ඒක තමයි අර අමනුස්සයන්ගේ ආහාරය.

바로 그것입니다. 그 citta rūpa가 utuja rūpa가 될 때, 아주 맑은 쪽은 suddhaṭṭhaka로서 그 suddhaṭṭhaka에 실린 힘이 있습니다. 저 pāpa로 쌓인 것이라면 그것은 검습니다. 그것을 우리는 검은 빛줄기라고 합니다. 바로 그것이 amanussa들의 먹이입니다.

යම් අමනුස්සයෙක්ගේ ආහාරය යම් තැනකද ඒකට ගැලපෙන අමනුස්සයාගේ ආහාරය එතන්දි උකර්ෂණක්. ඒ නිසා තමයි ඌ එතෙන්ට එන්නේ. ඔය කළු කියලා නිපද වෙන ක්‍රම දෙකක් තියෙනවා. ඔය චිත්ත වලින් තමයි පින්පව් දෙකෙන් ඉපදෙන්නේ.

어떤 amanussa의 먹이가 어떤 곳에 있다면, 그것에 맞는 amanussa에게 그 먹이가 거기서 끌어당기는 힘이 됩니다. 그 때문에 그것들이 거기로 오는 것입니다. 그 검은 것이 생겨나는 방식은 두 가지가 있습니다. 그 citta에서, puñña와 pāpa 두 가지로 생겨납니다.

කර්මජ කියලා එකක් තියෙනවා. කර්මයෙන් ජනිත කරන්න ආවේ එකක් තියෙනවා. ඒ කර්මයෙන් ජනිත කරන විපාකන දන්නේ අපි ගොන්නකමු ශක්තිය නානාක්ෂණික කර්ම කියලා අවස්ථාව ලැබුනහම ක්‍රියාත්මක වෙනවා. පාප කර්මයක් කරලා තිබුනොත් අවස්ථාව ලන තැනදී. අර ශක්තියින් කළුකිරණන් ඉපදලා විපාක වශයෙන් අපිට පිරන් දෙනවා. කරත් ප

kammaja라는 것이 있습니다. kamma에서 생겨나는 것이 있습니다. 그 kamma에서 생겨나는 vipāka는, 우리가 쌓은 힘이 nānākkhaṇika kamma로서 기회를 얻으면 작용합니다. pāpa kamma를 지어 놓았다면 기회를 얻는 곳에서 그 힘으로 검은 빛줄기가 생겨나 vipāka로서 우리에게 결과를 줍니다.

අන්න ඒකයි. එතකොට ඒ වෙලාවේදී අපි ඇඟ වටහා කළු කිරණ ධාරාවක් හැටෙනවා. හැබැයි ඒක අපේ දැන් තියෙන්නේ චිත්ත දෙක නෙමෙයි. ඒක පෙරදි

바로 그것입니다. 그러면 그때 우리 몸 둘레에 검은 빛줄기의 흐름이 생깁니다. 그런데 그것은 지금 우리에게 있는 citta 때문이 아닙니다. 그것은 전에…

කරනලා කිව්ේ විපාක අවස්ථාවට එහෙම කර්ම ධර්ම ආරම්මණ විපාක සතිප

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අන්න ඒකයි. කර්මයත් ධර්ම අවස්ථාවට පත් වෙලා තිබිලත් නම් සුදුසු අවස්ථාවේ ආරම්මණයට එනවා. ආරම්මණයට අපිගම විපාක බව පාට පත් වෙලා හිටන් අර ප්‍රතිඵලයෙන්න ඉපදනවා. එතුරක් කළු කිරණේ රහතන් වහන්සේට කලුකිරණෙනවා ඔය ක්‍රම සසර කරලද පාප කර්මයක විපාක මේ වශයෙන්

바로 그것입니다. kamma가 dhamma의 단계에 이르러 있다면 알맞은 때에 ārammaṇa로 옵니다. ārammaṇa로 오면 우리에게 vipāka 상태가 되어 그 결과로 생겨납니다. saṃsāra에서 지은 pāpa kamma의 vipāka로서 이런 식으로 검은 빛줄기가 arahant께도 옵니다.

එතකොට අපි ඒ වෙලාව පටන් අපි ඒක කපාගන්න මේ මිත්තා සහගත හිතකින් ඒත ගැලපෙන්නාවූ දේ චිත්ත ප්‍රහාදය ටිකට කරන දේකින් චිතලා බලන්න ඕනේ. ඒ වඩනකොට මොකද වෙන්නේ? අරකට පහර වදිනවා. වැයක මිදගෙන යනවා. ඉතින් ඒක බලවත් කරන්න ඕනේ. දැන් මේක අප්‍රමාණ බලයක්

그러면 우리는 그때부터 그것을 끊어 내기 위해 mettā와 함께하는 마음으로, 그에 맞는 일, citta pasāda를 일으키는 일로 마음을 다스려 보아야 합니다. 그것을 닦으면 무엇이 일어납니까? 그것에 타격이 갑니다. 차츰 벗어나게 됩니다. 그러니 그것을 강하게 해야 합니다.

බලවත් කරන්න ඕනේ. දැන් මේක අප්‍රමාණ බලයක් තමයි මෙත් වැඩීම ආර්ය මෛත්‍රිය ආර්ය මෛත්‍රිය තුළින් තමයි ඒ ශක්තිය වර්ධනය වෙන්නේ. එතකොට තමයි ඒකට අවශ්‍ය ප්‍රති ශක්තිය ඉපදවන්නේ. ප්‍රතිශක්තිය නෝතලා සුද්ධ කරන එක එකක් ඒක එකක්. රාග, ද්වේශ, මෝහ දෙක අයින් කරන එක තව පැත්තක්.

이것은 헤아릴 수 없는(appamāṇa) 힘입니다. mettā를 닦는 것, ariya mettā, 바로 ariya mettā를 통해 그 힘이 자랍니다. 그때 그것에 맞설 힘을 일으킵니다. 맞서는 힘을 일으켜 깨끗이 하는 것이 하나이고, rāga, dosa, moha를 없애는 것이 또 한쪽입니다.

රාග, ද්වේශ, මෝහ අයින් කරන්න බාධා පමණ වනවා අර බලවේගය එහෙනම් මෙත් වරනවා. මෙත් වරන යමක් ජනිත වෙනවා. මෙත් වැඩීමේ මොකද න්නේ? මනෝ සංඛාරයක් ඉපදෙනවා. කාය සංචේතනාව ඔක්කොම නැගෙනවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් පුණ්‍ය කර්මයක් නැගෙන්නේ. අප්‍රමාණ අන්න ඒකයි. ඒතන මෛත්‍රිය වැඩීම තුළින් ඕනේ ඒක මිදිලා යන්න.

rāga, dosa, moha를 없애는 데 걸림이 되는 그 힘이 있다면 mettā를 닦습니다. mettā를 닦으면 무언가가 생겨납니다. mettā를 닦으면 무엇이 일어납니까? mano saṅkhāra가 생겨납니다. kāya sañcetanā를 비롯해 모두가 일어납니다. kāya kamma, vacī kamma, mano kamma로 puñña kamma가 일어납니다. appamāṇa라는 것이 바로 그것입니다. 거기서 mettā를 닦아 그것에서 벗어나야 합니다.

ඒකයි. ඒ අවස්ථාව අරගෙන වඩන්න ඕනේ. දැන් අපි හිතමුකෝ මොනවන් හරි අපි ආපු කාරණය රෝගාබාදාදී කියනකින් දුක්ඛිතභාවයක් නම් මේ සියලු ලෝක සත්වයන්ට සැනසිල්ලේ ආර්ය මාර්ගය වලාගන්න මග පෑ දේවල්. රෝගාබාදින් ඇති වෙනවා දුකක් කරදරයක් නම් සියලු සත්‍යයෙන්ට ඒ රෝගාබාධ සීලීමේ ආර්ය මාර්ගයට අනුකූල වේවා. එබඳුව අදහස් ගන්න ඕන.

바로 그것입니다. 그 기회를 잡아 닦아야 합니다. 예를 들어 우리에게 닥친 일이 병고 같은 괴로움이라면, '이 세상 모든 존재가 편안히 ariya magga를 얻도록 길을 보여 주는 것이 되기를. 병고로 생기는 괴로움과 고난이라면, 모든 존재에게 그 병고가 가라앉아 ariya magga에 맞게 되기를' 하고 그런 생각을 일으켜야 합니다.

ඊට අනුකූල වන්නාව දෙයක් කරනවා. මම බෙහෙත් ඖෂධ දෙයක් ශාසනයට පූජා කරනවා. ඒ කරගත්තාව පයක් ගො නැග්ව. ගොඩනග පින යම්කිසි මගෙන් අවඩක් වුනා නම් ඒ අයට ඒ වගේම යම්කිසි ආබාධයක් කරන්න මගින් හේතුව කවද හරි සංසාරය සිද්ධ වුණා නම් එයා කොහේ හිටියත් ඒ අයට මේ ශක්තිය ලැබේවා. ලැබිලා නැත්නම් ඒ අයත් ඒකෙන් නිදහස් වේවා. මටත් නිදහස ලැබේවා.

그에 맞는 일을 합니다. 나는 약을 sāsana에 공양합니다. 그렇게 해서 puñña를 쌓습니다. 쌓은 puñña로, 나 때문에 해를 입은 이가 있다면, 또 나 때문에 언젠가 saṃsāra에서 어떤 병고가 생겼다면, 그가 어디에 있든 그들에게 이 힘이 닿기를. 닿지 않았다면 그들도 그것에서 벗어나기를. 나도 벗어나기를.

ඉතින් හරියට අවංකේ හිටියොත් දානුකම්පන් කළොත් අර තමන්ගෙන් වෙච්ච එකට වන්දිගය වෙනවා. වන්දි වෙනට පත් මොකද දෙන්නේ අර කර්ම විපාකය බලය කැපෙනවා. අන්න ඒකයි වෙන එකක් නෑහ ඒක ඒ කරුණා ශාසනය ප්‍රඥා ශාසනය කිව්වේ ඒකයි. ඒකක් අයින්

그렇게 참으로 정직하게 지내며 dāna와 anukampā를 베풀면 자기가 저지른 일에 대한 갚음이 됩니다. 갚음이 되면 무엇을 줍니까? 그 kamma vipāka의 힘이 끊어집니다. 바로 그것입니다. 다른 것이 없습니다. karuṇā sāsana, paññā sāsana라고 한 것이 그것입니다.

ප්‍රඥා ශාසනය කිව්වේ ඒකයි. ඒකක් අයින් කරපු ස පෙර ආනන්තරිය පාප කර්මයක් කළ යම් සෝතාපන්න පුද්ගලයෙකුට ඊළඟ භවයේදී ඵල දෙන්නේ පෙරකළ ආනන්තරය අකුසලයද පසුව කළ ඵලයේ පුණ්‍ය විපාකයද පහදලා දෙන්න පසුව ලැබූ ඵල මිදපු පාප විපාකින් කියද මේ අහලා තියෙන්නේ. වැරදීමක්ද ඒක. ආනන්තරය අකුසලයක්

(다음 질문입니다.) 전에 ānantariya pāpa kamma를 지은 어떤 sotāpanna에게 다음 생에서 결과를 주는 것은 전에 지은 ānantariya akusala입니까, 뒤에 얻은 phala의 puñña vipāka입니까? 밝혀 주십시오. 뒤에 얻은 phala가 pāpa vipāka에서 벗어나게 하느냐고 묻는 것입니다. 그것은 잘못 안 것입니다.

තියෙන්නේ. වැරදීමක්ද ඒක. ආනන්තරය අකුසලයක් යම්කිසි කෙනෙක් කරලා තිබුණා නම් ඒ ආනන්තර පාප කර්මයා සිද්ධ කිරීමේදී ඒකේ ජනක කර්ම ශක්තිය ඒකාන්තයෙන් ඊළඟ අත්බැවන්න ඕනේ. එයා අපාය නිදහස් කරගන්නත් බැහැ. ආනන්තර පාප කර්මයක් කරපු කෙනෙක් ඉන්නවා නම් ඔහුට ඒ කලින් පස්සේ ඒ අත්බැව තුළ සෝවාන් ඵලයට පත් වෙන්නත් බැහ.

어떤 이가 ānantariya akusala를 지었다면, 그 ānantariya pāpa kamma를 저지를 때 그 janaka kamma의 힘은 틀림없이 다음 생에 작용해야 합니다. 그는 apāya에서 벗어날 수 없습니다. ānantariya pāpa kamma를 지은 이가 있다면 그는 그 전이든 뒤든 그 생에서 sotāpatti phala에 이를 수도 없습니다.

එයා එතනින් මිදිලා ගතෙන් ගිහිල්ලා ඒකාන්තයෙන් ඊළඟ අත්බැවේ ජනක කර්ම ශක්තිය ගෙව්වට පස්සේ. එයාට පරිවාර වෙච්ච ආධාර කර්ම ශක්තිය ඉතුරු වෙනවා. අන්න ඒ ඉතුරු වෙෙන පරිවාර ශක්තිය තමයි ප්‍රවෘති විපාක වශයෙන් ඊළඟ බැකට එන්නේ.

그는 거기서 벗어나 그 몸을 떠나, 틀림없이 다음 생에서 janaka kamma의 힘을 다 치른 뒤에 그에게 딸린 도움 kamma의 힘이 남습니다. 바로 그 남은 딸린 힘이 pavatti vipāka로서 다음 생으로 옵니다.

එතකොට ඒ අවස්ථාවට එනකොට මේ ඵල දෙන්න තියෙන්නේ එයාට ප්‍රවෘතී විපාක. ආයසරයක් අපාගත් වෙලා විපාකයක් නෙමෙයි. මනුස්සයෙක් වෙලා ඊළඟට සුගතියක උපන්න නම් සුගති උප්පත්තියක් ලැබුවා වූ කෙනෙකුට ඒ සුගතිය උප්පත්තියේදී ප්‍රවෘත්ති විපාක පලන්න. ඒතැන ස්ථානය සුදුසු එක ඒකට ඇදලා එනවා. ඒ ඇදලා ඉන්නේ ආපු විපාකය. දැන් එතකම් මොකද වෙන්නේ? මේ ප්‍රවෘත්තී විපාක දෙන කර්ම ශක්තිය කර්ම භවයේ පිහිටලා තියෙනවා බීජ වශයෙන්.

그러면 그 단계에 이르렀을 때 그에게 결과를 주는 것은 pavatti vipāka입니다. 다시 apāya에 떨어지는 vipāka가 아닙니다. 사람이 되었거나 다음에 sugati에 태어났다면, sugati에 태어난 이에게 그 sugati 태어남에서 pavatti vipāka가 결과를 맺습니다. 그곳의 알맞은 자리로 끌려옵니다. 끌려온 것은 따라온 vipāka입니다. 그러면 그때까지 무엇이 일어납니까? 이 pavatti vipāka를 주는 kamma의 힘은 kamma bhava에 씨앗으로 자리 잡고 있습니다.

ඒ බීජය ඇදලා ඉන්න ඕනේ. [උගුර කෑරීම] අවශ්‍ය කරන පරිසරය හැදිච්ච තැනට. ඊට අනුකූල දේ මිසක් ඊට වැඩි දෙයක් එතනට හැදෙන්න බැහ.

그 씨앗은 [헛기침] 필요한 환경이 만들어진 곳으로 끌려와야 합니다. 거기에는 그에 맞는 것 말고 그보다 더한 것이 생길 수 없습니다.

සෝවාන් පුද්ගලයාට ඉතුරු වෙච්ච යම්කිසි අවිද්‍යාවක් ඇද්ද. ඒ තර එතකොට කරන ලලද යම්කිසි කටයුත්තක් වූ අනුකූලව ඒ අවිද්‍යාව අනුව කරනවා. අන්න ඒ කරන කුඹුරයි.

sotāpanna에게 남은 어떤 avijjā가 있다면, 그때 그가 하는 어떤 일은 그 avijjā에 맞게 합니다. 바로 그 하는 일이 논입니다.

දැන් අපි ඉස්සෙල්ලා කරපු ආනන් පාප කර්මයක් කෙනෙක් කළා. දැන් කළාට පස්සේ ආනන්තරික පාප කර්ම වල විශේෂයක් තියෙනවා. න අන් අන්තික කියන එකයි ආනාන්තරික කියන්නේ. ඒ කියන්නේ ආනාන්තරික පාපයක විපාතයක් ඵල දෙන්න. ඒකට සුදුසු අවස්ථාවක් එනකොට ඒකට ගොඩනැගන්න අවශ්‍යතාවයක් නෑ මනසින් පරිසරය. දැන් පරිසරයක් මනසින් ගොඩනැගුනහම අවශ්‍ය සමන්තරය හැදෙනවා.

이제 어떤 이가 전에 ānantariya pāpa kamma를 지었다고 합시다. 지은 뒤 ānantariya pāpa kamma에는 특별한 점이 있습니다. 'na antarika', 사이가 없다는 것이 ānantariya의 뜻입니다. 곧 ānantariya pāpa의 vipāka가 결과를 줄 알맞은 때가 와도 마음으로 환경을 쌓을 필요가 없다는 것입니다. 보통은 마음으로 환경이 쌓이면 필요한 samanantara가 만들어집니다.

සමනන්තරයට තමයි අනන්තරයක් ඇදලා එන්නේ. පාපයක් පලෙන්නේ. හැබැයි ආනන්තර පාප කියලා කියන්නේ එහෙම සමනන්තරයක් හැදෙන්න අවශ්‍ය නැහ එන්න. න අන් අන්තිකයි කිව්වේ ඒකයි. ආහාරයක් අන්තර්ගත වෙන්න ඕනේ නෑ ඒ පාපය කියන එකයි. ඒක තමයි ආනන්තරික පාප කර්ම කියන්නේ.

samanantara로 anantara가 끌려옵니다. 그렇게 pāpa가 결과를 맺습니다. 그런데 ānantariya pāpa는 그런 samanantara가 만들어질 필요 없이 옵니다. 'na antarika'라고 한 것이 그것입니다. 그 pāpa에는 바탕이 끼어들 필요가 없다는 것입니다. 그것이 ānantariya pāpa kamma입니다.

දැන් යම්කිසි පාපයක් කරනකොට පාපයට අනුකූල පරිසරයක් ුට ගොඩනැගෙන්න ඕනේ. ගොඩනැගිච්ච පරිසරයට අනුකූල දේවල් තමයි සසර කරපයන් එතනට ඇදලා ඉන්නේ. ආනන් ඒ කියන්නේ අනන්තර වෙන්නේ. අනන්තර සමනන්තර සම්මිශරණයෙන් තමයි විපාකයා බිහි වෙන්නේ. හැබැයි එහෙම පරිසරයක් ඕනනැගෙන්නට අවශ්‍ය නැහැ. පරිසරය ගොඩ නගාගෙන තමයි එන්නේ. අර ආනන්ත කිව්වා පාප කර්මය.

어떤 pāpa를 지을 때는 그 pāpa에 맞는 환경이 쌓여야 합니다. 쌓인 환경에 맞는 것들이 saṃsāra에서 지은 것들로부터 거기로 끌려옵니다. 그것이 anantara가 되는 것입니다. anantara와 samanantara가 섞여서 vipāka가 생겨납니다. 그런데 ānantariya pāpa kamma라고 한 것은 그런 환경이 쌓일 필요가 없습니다. 환경을 스스로 쌓으며 옵니다.

ඒ පාප කර්ම බලයෙන් විපාක පරිසරයක් ගොඩනගනවා. ගොන්න නගාගත්ත විපාක පරිසරයටම ඒක ඇදිලා එනවා. ඒනි ඒ නිසා මාර්ග ඵලලාභියකුර ආනන්තර පාප කර්මය ශක්ේසය පල දෙන්නේ. අන්න ඒ හේතු. අර ඒකේ ආනන්තරික ලක්ෂණය ස්වභාවයෙන්ම ඒක මහා බලවත්. ප්‍රවෘති විපාකක් වශයෙන් ඵල දෙන්න තියෙල්ලද ඒකෙන්ම විපාක පදුතලය ගොඩන්නගලා ඒ දුක්ඛ විපාකය අරමුණු කරනවා එතෙන්ට. ඒ නිසා ඒකට පරිසරය ගොඩනගන්න අවශ්‍ය වෙනවා.

그 pāpa kamma의 힘으로 vipāka 환경을 쌓습니다. 스스로 쌓은 vipāka 환경으로 끌려옵니다. 그래서 magga phala를 얻은 이에게도 ānantariya pāpa kamma의 남은 것이 결과를 줍니다. 바로 그 까닭입니다. 그 ānantariya의 특성은 본래 몹시 강합니다. pavatti vipāka로 결과를 줄 때에도 그것 스스로 vipāka 바탕을 쌓아 그 괴로운 vipāka를 거기로 겨눕니다. 그래서 그것에 환경을 쌓는 일이 필요해지는 것입니다.

දැන් සාමාන්‍ය පව් වලට අවශ්‍ය පරිසරය ගොඩනැගෙන්න ඕනේ. ගොඩ [උගුර කෑරීම] නගන්න ඕනේ. [කැස්ස] එහෙම ගොඩනගාපු පරිසරයකට තමයි අර අවශ්‍ය ඒවා අර කර්ම බීජ හැදලා ඉන්නේ. එතකන් ඒවා පිහිල්ලා තියෙනවා කර්ම ගබඩාවේ. ඒක තමයි කර්ම භවය කිය. කර්ම. එතකොට කර්මය කර්මය කුඹුරයි.

보통의 pāpa는 필요한 환경이 쌓여야 합니다. 쌓아야 [헛기침] 합니다. [기침] 그렇게 쌓은 환경으로 필요한 kamma 씨앗들이 끌려옵니다. 그때까지 그것들은 kamma 창고에 자리 잡고 있습니다. 그것을 kamma bhava라고 합니다. 그러면 kamma는 논입니다.

එතකොට තෘෂ්ණාව ජලයයි. අවිද්‍යාව බැම්මයි. කර්මය නැමති කුඹුර අවිද්‍යාව නැමති බැම්මෙන් වටුවෙලා තෘෂ්ණාව නැමති ජලයෙන් තෙත් වුනහම අභිසංඛාර නැමති බීජය ඒකේ තැන්පත් වෙනවා. තැන්පත් වුනහම ගොයන් ගහ වැඩනා වාගේ ඒක වරදෙනා විපාකය එනවා. දැන් මෙච්චර ලස්සන උපමාරිය අපිලා තියෙනවානැ.

taṇhā는 물이고 avijjā는 둑입니다. kamma라는 논이 avijjā라는 둑으로 둘러싸이고 taṇhā라는 물로 젖으면 abhisaṅkhāra라는 씨앗이 거기 자리 잡습니다. 자리 잡으면 벼가 자라듯 그 vipāka가 옵니다. 이렇게 아름다운 비유를 우리가 들어 두었지요.

කර්ම භවයෙන් අපිට කොහොමද එන්නේ කියන එක පෙන්නන්න.

kamma bhava에서 우리에게 어떻게 오는지를 보여 주려고요.

යම් තැනක කර්මය නැමති කුඹුර නැත්නම්. ඒ කියන්නේ අපි හිතෙන් කයෙන් වචනය යම් කටයුතුක් කර්මයක් කළේ නැත්නම්. හිත අනුකූල එකක්. එතන අවිද්‍යාවත් නැත්නම්. එතන ශෘෂ්ණාවි ජලයත් නැත්නම්. බීජය හැදිලා කොහොම පැලෙන්නද? අවිසංඛාර බීජ ිලට වැඩක් නෑහ. භවෙන් ආවට පැලවෙන්න පරිසරයක් නෑ.

어떤 곳에 kamma라는 논이 없다면, 곧 우리가 마음과 몸과 말로 어떤 일, 어떤 kamma도 하지 않았다면, 거기에 avijjā도 없고 taṇhā라는 물도 없다면 씨앗이 있다 한들 어떻게 싹이 트겠습니까? abhisaṅkhāra 씨앗이 있어도 소용없습니다. bhava에서 와도 싹 틀 환경이 없습니다.

අන්න ඒ වගේ තමයි අභිසංඛාර වීජයේ ඔය විදිහට ගොඩනගපු එකට එනවා. මෙන්න මේක තමයි සමනන්තරය. කර්මයයි, අවිද්‍යාවයි, තෘෂ්ණාවයි සමනන්තරය හදනවා. ඒ හදපු සමනන්තරයට අර කර්ම භවයෙන් අභිසංඛාර බීජ ඇදලා එනවා.

그와 같이 abhisaṅkhāra 씨앗은 그렇게 쌓은 것으로 옵니다. 바로 이것이 samanantara입니다. kamma, avijjā, taṇhā가 samanantara를 만듭니다. 그렇게 만든 samanantara로 kamma bhava에서 abhisaṅkhāra 씨앗이 끌려옵니다.

ඇදිලා තමයි මේක පැලලා හනම් ප්‍රතිඵලය ලබා දෙන්නේ. ඒක තමයි ජීවිතයට විපාක ඵල දෙන්නෙන්න ඔය ක්‍රමයද. හැබැයි ආනාරික පාප කර්ම වලට අර අවිද්‍යාවයි, තෘෂ්ණාවයි, කර්මයයි කියන මේ තුනෙන් ගොඩනගන එක අවශ්‍ය නැහ. ඒක විපාක වශයෙන් ගොඩ නගාගෙන ඇදිලා එනවා. අරක අපි සංඛාර වලින් ගොඩන්න ගන්න වෙලාවකයි ඇදලා එන්නේ.

끌려와서 싹이 트면 결과를 줍니다. 그것이 삶에 vipāka가 결과를 주는 방식입니다. 그런데 ānantariya pāpa kamma에는 avijjā, taṇhā, kamma 세 가지로 쌓는 일이 필요 없습니다. 그것은 vipāka로서 스스로 쌓으며 끌려옵니다. 다른 것은 우리가 saṅkhāra로 쌓을 때에야 끌려옵니다.

අර මහ බලවත් ඒවට එහෙම ඉන්නප පස්සේ නැහ. ඒකයි කිව්වා ආනාන්ත පාප කර්මල ශේෂය හරි අරිහත්‍යයට පත් වෙලා කියලා. ඒක විශේෂ දෙයක්.

그 몹시 강한 것들에는 그렇게 기다릴 일이 없습니다. 그래서 ānantariya pāpa kamma의 남은 것은 arahant에 이르러도 남는다고 말한 것입니다. 그것은 특별한 것입니다.

ඉතින් ආනන්තර පාපක කර්ම කියන්නේ ප්‍රධානම ඒවා නැතුවට අතුරු අරවා නියත ආනන්තර පාපකම පහ. ඒ නියත පහ තවත් ඒවා තියෙනවා. දැන් මවුට ගහලා පියාට ගහලා මැරුවේ නැ. හැබැයි ගහපු එකත් හරි බලවත්. ඒක ඇදලා ඉන්න පුළුවන් අර වගේ පරිසර ගොඩනැගාගෙන අර ආනාන්තර ස්වභාවය ඒකේ එක්තරා මට්ටමක තියෙනවා. ඒක ආනාන්තර ප නියත පහට අහුවෙන්නේ නැහැ. මම මැරුවොත් තමයි ඒකට අහුවෙන්නේ. අපි පියා මැරුනොත් ඒකට අහු වෙන්නේ. හැබැයි සිහින තියෙන්නේ ගැහුවා. අබ්බ ගාත අතපය කරලා අල්ලලා දැම්මා. අම්මගේ තාත්තාගේ දැන් මේ පාපහරමය සෙල්ලම මක් නෙමෙයි. අර නියත වුණේ නැතුවට අනියත වශයෙන් මේ ආනන්ත්‍රිකව ඇදලා

ānantariya pāpa kamma 가운데 가장 주된 것, 정해진(niyata) ānantariya pāpa kamma는 다섯입니다. 그 정해진 다섯 말고도 그런 것들이 더 있습니다. 어머니를 때리고 아버지를 때렸지만 죽이지는 않았습니다. 그래도 때린 것 역시 아주 무겁습니다. 그것도 그런 식으로 환경을 쌓아 끌려올 수 있습니다. 그 ānantariya 성질이 어느 정도 그 안에 있습니다. 그것은 정해진 다섯에 들지 않습니다. 어머니를 죽여야 거기에 듭니다. 아버지를 죽여야 거기에 듭니다. 그런데 때렸습니다. 손발을 못 쓰게 만들고 붙잡아 내던졌습니다, 어머니와 아버지를요. 이것은 장난이 아닙니다. 정해지지는 않았어도 정해지지 않은 방식으로 ānantariya처럼 끌려옵니다.

ඒ වගේ ලොව්තුරා බුද්ධත්වයට පත්වෙලා හිටියත්. එදා අර ඉරසිවරයාට කරපු නිගරුද අලතුුනනේ පටිස හරය හදාගෙන උන්වහන්සේට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අලතුුනනේ පටිස හරය හදාගෙන උන්වහන්සේට කර්මය නැවති කුඹුරක් නෑ. අවිද්‍යාව නැමති බැම්මත් නැහ. තෘෂ්ණාව නැමති ජලයත් නැ.

그분께는 kamma라는 논도 없습니다. avijjā라는 둑도 없습니다. taṇhā라는 물도 없습니다.

නමුත් පළවතුන්නනේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අන්න ඒකයි කියන්නේ.

바로 그것을 말하는 것입니다.

කර්ම වලින් සීට එකක් හෝ 16ට එකක් ලක්ෂයකෝටියට එකක් හෝ තියෙනවා ආනාන්තර පාප කර්ම ශේෂයක් ඇවිදිල්ලා අපි. අපි දන්නේ නැහ කවදා මේ අනන්ත සංසාරය මොනවා කරගෙන ආවද? හැබැයි ඉතින් එකක් තියෙනවා. කල්පූකට එහා ඒවා. අපි කවදා හරි ගෙවලා ඉවරයි. කල්ප අනුහයකින් මෙහා කෙරිච්ච හරියක් තමයි අපිට දැන් ඉදිරියට විපාකෙන්න තියෙන්නේ.

지은 kamma 가운데 백에 하나, 열여섯에 하나, 십만 koṭi에 하나라도 ānantariya pāpa kamma의 남은 것을 지닌 채 우리가 걸어왔을 수 있습니다. 이 끝없는 saṃsāra에서 언제 무엇을 하며 왔는지 우리는 모릅니다. 그런데 한 가지가 있습니다. 아흔한 kappa보다 저편의 것들은 우리가 언젠가 이미 다 치렀습니다. 아흔한 kappa 이쪽에서 지은 것들이 우리가 이제 앞으로 vipāka를 겪어야 할 몫입니다.

හැබැයි මේක ත්‍රිපිටකයේ තියෙන්නේ හැඟවුණු විදිහකින්. [උගුර කෑරීම] දානයක පුණ්‍ය විපාකය. දානයක් දීලා හිතන් ඒකෙන් අයහපතක් වුනේ නෑ යහපතක්ම වුණා කියන්නේ. පෙන්නන තෙනක බුදුරජාණන් වහන්සේ දේශනා දේශනා කරනවා.

그런데 이것은 Tipiṭaka에 넌지시 드러나는 방식으로 있습니다. [헛기침] dāna의 puñña vipāka입니다. dāna를 베풀고서 그로써 나쁜 일은 없고 좋은 일만 생겼다는 것을 보여 주는 대목에서 Buddha께서 설하십니다.

බමුණ මම මෙතැන් සිට කල්පයක් සිහි කරනවා. ඒ 0 කල්පයක පටන් ගෙන මේ වෙනකන් දානයක් දීපු කෙනෙක් ඒ හේතෙන් පිරිහුණ දැක්කේ නැ. එහෙම දේශනාවක් තියෙනවා. දැන් ඕක වරද්ද කරන කට්ටිය බුදුරජාණන් වහන්සේට පුළුවන් කල්පයි බලන්න කියලා මෙහෙමත් නිගමනය කරපු දේශනාව අහලා තියෙනවා. එක්තරා

'바라문이여, 나는 지금부터 아흔한 kappa를 기억한다. 그 kappa부터 지금까지 dāna를 베풀어 그 때문에 망한 이를 보지 못했다.' 그런 설법이 있습니다. 그런데 이것을 잘못 읽는 이들이 Buddha께서 볼 수 있는 것은 그 kappa들뿐이라고 결론을 내린 설법도 들어 보았습니다.

අහලා තියෙනවා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් කරපු දේශනාවක බුදුරජාණන් වහන්සේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයා ශ්‍රාවකයුත් බලලා තියෙනවා. කල්පන අනුකුවක නෙමෙයි. සාර අසං කල්ප ලක්ෂය ඉස්සෙල්ලා දැක්කේ නැත්නම් සුමේතාපචං ඉප ගත්ත කියන්නේ කොහොමද මේ කල්පට සිහි කරයි කියලා කිව්වේ විතෙන අරගෙන ඕක පටවා ගත්ත අහම ලොකු අමාරුවක වැරෙනවා.

어떤 스님이 하신 설법에서요. Buddha께서는 네 asaṅkhyeyya와 십만 kappa를 보셨고, 제자들도 보았습니다. 아흔한 kappa만이 아닙니다. 네 asaṅkhyeyya와 십만 kappa 전을 보지 못하셨다면 Sumedha 수행자 시절을 어떻게 말씀하셨겠습니까? 이 kappa들을 기억한다고 하신 말씀만 떼어 와서 그렇게 덮어씌우면 큰 곤란에 빠집니다.

මෙතැන් පිට කල්පනක් සිහි කරලා ඒ තාක්කල් මේ තාක්කල් තුළ දානයක් දීලා පිරිහිච්ච කෙනෙක් මම දැක්කේ නැහ කියලා. දානය දීලා බුදුරජාණන් වහන්සේට දානේ දීලා ඒකෙන් පිරිහීමට පත් වෙනවා මිනිස්සු කියලා කියපු තර්කයකට බුදුරජාන් වහන්සේ දුන්න උත්තරයක් ඕක තියෙන්නේ.

'지금부터 아흔한 kappa를 기억해 보니, 그동안 dāna를 베풀어 망한 이를 나는 보지 못했다'는 것은, Buddha께 dāna를 베풀어 사람들이 그 때문에 망한다는 논박에 Buddha께서 주신 대답입니다.

ඉතින් ඒ වෙලාවේ තියෙනවා දානයක් නිසා පිරිහ වුණා කියන එකක් මේ ලෝකේ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකයාට අල පිණිස චාරිකවල වඩිනවා කියලා නිගණ නාතපුත්ත කියපු අවස්ථාවක ඒ ප්‍රශ්නකට උත්තරයක් වශයෙන් ඕක පෙලා තියෙනවා.

그러니 거기서 말하는 것은 dāna 때문에 망하는 일이 이 세상에 없다는 것입니다. Buddha께서 세상을 손해 보게 하려고 cārikā를 다니신다고 Nigaṇṭha Nātaputta가 말한 때에, 그 물음에 대한 대답으로 그것이 경전에 실려 있습니다.

ඒ අන්න ඒ කල්පක් සිහි කරනකොට මේක දැක්කේ නැහ කියියේ. අපි පිනක් හරි කරලා තිබුණ නම් කල්ප 9ක් කාලේ ගියා මෙහාට එනකම්ම ඕක තියෙනවා. ඔයින් එහාට එන්න කවදක් ගෙවලා ඉවරයි. එච්චර කාලයක් ඔය

그 kappa들을 기억해 보아도 그런 것을 보지 못했다는 것입니다. 우리가 puñña라도 지었다면 그 kappa들을 지나 이쪽으로 오기까지 그것이 남아 있습니다. 그보다 저편 것은 언젠가 다 치러졌습니다.

ඉවරයි. එච්චර කාලයක් ඔය අනන්ත අප්‍රමාණ සංසාරයේ මවෙක් මරපු නැති, පියෙක් මරපු නැති ඒ බඳු කෙනෙක් ඉන්නවද කියලා හිතන්න අමාරුයි. කවද හරි වෙලා තියෙන්න දිට තියෙනවා. එහෙම වුනේ නෑහ කියන්න බැප්‍රමාණ සංසාරය.

그토록 오랜 세월, 그 끝없고 헤아릴 수 없는 saṃsāra에서 어머니를 죽인 적 없고 아버지를 죽인 적 없는 그런 이가 있을까 생각하기 어렵습니다. 언젠가 일어났을 수도 있습니다. 그런 일이 없었다고 말할 수 없는, 헤아릴 수 없는 saṃsāra입니다.

හැබැයි ඒවා මහා විපාකත් ගෙවලා, අතුරු විපාකත් ගෙවලා ඉවරයි කල්ප අනූහයකට ඉස්සෙල්ලා කලේවා.

그런데 그것들이 아흔한 kappa 전에 지은 것이라면 큰 vipāka도 치르고 딸린 vipāka도 치러 이미 끝났습니다.

එම් එහා කියපු ඇසේ තියාත හරි ාතනයක් කරපු ඒව මනුස්සත්මක් එහෙම තියෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

තියෙනවා ඒ ආනන්තරයට පාප කර්මයක් නෙමෙයි. ආනාන්තරයක පාප කර්මයාපට පත් වෙන්නේ ගුණ මහත්තයත් එක්ක කරලා. දැන් මනුස්සය භවයෙක් මනුස්සපියෙක් කියන තැනඉදාන ව මේ ගුණ මහත්වය ප්‍රධාන තැන ගන්නේ.

그런 것이 있기는 하지만 그것은 ānantariya pāpa kamma가 아닙니다. ānantariya pāpa kamma가 되는 것은 덕의 크기와 맞물려 저질렀을 때입니다. 사람의 생에서, 사람의 아버지라는 자리에서 이 덕의 크기가 중심이 됩니다.

දැන් බුදුන් ඒ වගේම සං රහතන් වහන්සේලා ගුණ මහත්වයෙන් උස. දරුවෙකුට මව්පිය ගුණ මහත්වය උසක්. මෙන්න මේ නිසා ඒක මේ මව්පියන්ගේ ස්වභාවය සුගතියක ලැබෙන්නා වූ ගුණය. දැන් සතාගෙත් තියෙනවා ගුණයක් වගේ පේන එකයි.

Buddha와 마찬가지로 arahant들도 덕의 크기로 높습니다. 자식에게 부모의 덕은 높습니다. 이 때문에 그것은 부모의 본성, sugati에서 얻는 덕입니다. 동물에게도 덕처럼 보이는 것이 있습니다.

දැන් මිනිහා මිනිහා තරුවර කරන ආදරේවානි හැඟීමක් නෙමෙයි. සතා ළඟ තියෙන්නේ. මිනිත් දරුවේ පෝෂණය කරන ඇති වෙන්නා වූ හැඟීම කියන එක වගේ නෙමෙයි සතාගේ හැඟීම. හතාට ලැබෙන්නේ විපාක නිසා හටගන්න හැඟීමක්. විපාක ඵලයක්.

사람이 자식을 기르는 사랑의 느낌이 동물에게 있는 것이 아닙니다. 사람이 자식을 기르며 생기는 느낌과 동물의 느낌은 같지 않습니다. 동물이 얻는 것은 vipāka 때문에 생기는 느낌, vipāka의 결과입니다.

ඒ ඒ සත්වයාගේ ජීවත් වීමට අවශ්‍ය කරන්නා වූ විපාක මාලාවක් තියෙනවා. ඒ විපාකයට අනුකූලව කතාටත් හැඟිලා මූ ද රකින්න ඕනේ. ඒ හැඟීම තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. මනුස්සයෙටත් එහෙම විපාක මාලාවක් තියෙනවා. විපාකයනට අමතරව ගොඩනගන සංඛාරයක් තියෙනවා. තමන්ගේ දරුවන් කෙදී යහපත ගොඩනගන සංඛාරය. ඒ මානසිකත්වය සත්වයාට නෑ.

저마다의 존재가 살아가는 데 필요한 vipāka의 사슬이 있습니다. 그 vipāka에 따라 동물도 '이 새끼를 지켜야 한다'고 느낍니다. 거기서 작용하는 것이 그 느낌입니다. 사람에게도 그런 vipāka 사슬이 있습니다. 그런데 vipāka 말고도 쌓아 올리는 saṅkhāra가 있습니다. 자기 자식을 위해 좋은 것을 쌓는 saṅkhāra입니다. 그런 마음가짐이 동물에게는 없습니다.

උරනේ විපාක වශයෙන් ආපු කොටස විතරයි. ඒක ගුණ මහත්තයට වර්ධනය කරන්න විපාක මට්ටම විතරක් බලවත් නෑ. සංඛාර වශයෙන් ගොඩනගෙන යහපතක් ඇත්නම්. ඒක විපාක මට්ටම ගොන්නගෙන ඒය ගුණයට ගොඩන්නගන්න බලවත් වෙනවා. ඒ මව් පිය ළඟ ඒ ගුණය තියෙනවා.

그것들에게는 vipāka로 온 몫뿐입니다. 그것을 덕의 크기로 키우기에 vipāka 수준만으로는 힘이 없습니다. saṅkhāra로 쌓는 좋음이 있다면, 그것이 vipāka 수준을 넘어 덕으로 쌓일 만큼 강해집니다. 그 부모에게 그 덕이 있습니다.

ඒනිසා මව් මැරීම පියා මැරීම ආනාපර මනුස්ස මාවෙක් මැරීම මනුස්ස පියෙක් මැරීම සතාට ඒ අනික ඒක සුගතිය අත්දෑවක් නිසා බලවත් වැඩීම. ඒ නිසා තමයි ගුණ මහත්තයෙන් බලවත්කම වැඩීමෙන් අරක ආනාර්ක වෙන්නේ.

그래서 어머니를 죽이고 아버지를 죽이는 것, 사람 어머니를 죽이고 사람 아버지를 죽이는 것이 ānantariya가 됩니다. 동물과 달리, 또 그것이 sugati의 생이기에 무게가 커집니다. 그래서 덕의 크기로 무게가 커져서 ānantariya가 되는 것입니다.

දැන් තිරිසන් මවෙක් තිරිසන් දරු සතෙක් වෙින් තිරිසන් මව මරන්න පුළුවන්. ඒක පව් නැතුව කියනවා නෙමෙයි. නමුත් ඒක ආනන්තරක වෙන බලයක් ඒකේ නැහැ. මොකද තිරිසන් සතා ගුණහීනයි. ගුණ මහත්වය නිසා භාවය බලවත් කරනවා ගුණ හීනත්වයෙන් අඩු වෙනවා. එහම් තිරිසන් සතයෙක් මැරීම මනුස්සයෙක් මැරීමයි විශාල වෙනසක් තියෙන්නේ. සංඥා වඩන්න බැහැ තිරිසන් සස අන්න ඒකයි කියන්නේ. එහෙම ශක්තියක් නැහැ.

동물 새끼가 동물 어미를 죽일 수도 있습니다. 그것이 pāpa가 아니라는 말이 아닙니다. 그러나 그것에는 ānantariya가 될 힘이 없습니다. 동물은 덕이 없기 때문입니다. 덕의 크기는 그 무게를 키우고, 덕 없음은 줄입니다. 그러니 동물을 죽이는 것과 사람을 죽이는 것은 큰 차이가 있습니다. 동물은 saññā를 키울 수 없습니다. 그래서 그렇게 말하는 것입니다. 그런 힘이 없습니다.

ඒක නකන් අහෝතිය අහෝති ඒ බලන නැහ. බොහොම අඩුවයි බලන මනුෂ්‍ය තමයි

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් භික්ෂූන් වහන්සේ නමක් තිරිසන් සතයක මැරුවොත් ගහක කොළයක් අරපුහම තියෙන ඇවත සමහර ඇවතක පෙන්න. මිනිස් ප්‍රාණියේ කලල රූපයේ පටන් ගෙන සතුන්දු මහල්ලා දක්වා මැරීමට අනුබලයක් දුන්නොත් හාමුදුරුවෝ පාරාජිකයි.

bhikkhu 한 분이 동물을 죽이면, 나무에서 잎 하나 딴 것과 같은 정도의 āpatti, 어떤 가벼운 āpatti로 다룹니다. 그러나 사람 생명을 kalala rūpa부터 백 살 노인까지 죽이는 데 힘을 보태면 그 스님은 pārājika입니다.

දැන් වෙනස කොච්චරද දැන් මේ තියෙන්නේ පාරාජිකා කියන අන්තිම සිති සිවුරු ඇරලා යන්න ඕනේ. මිනිස් කලලේ පටන් ගෙන ඒ කියන්නේ මව් ගැඹලයක් හැදුනහම

차이가 얼마나 큽니까. 이것은 pārājika라는 마지막 단계, 가사를 벗고 떠나야 하는 것입니다. 사람의 kalala부터, 곧 어머니 뱃속에 태아가 생긴 때부터입니다.

දැන් කවුරු හරි කියලා කියනවා විශ්වාසයක් මක් ඇච්ච කරගෙන හාමුදුරුවෙන් කියනවා උපසම්පදා ඉන්න හාමුදුරුවෝ වන්නට කියනවා. හරි වැඩියෙන් ස්වාමීන් වහන්ස මට ඕක ප්‍රශ්නයක් වුණා. දැන් මරී දරුවෝ හදාගන්නත් විදියහක් නැහ මම මොකද කරන්නේ

누군가 믿음을 지니고 와서 upasampadā를 받은 스님께 말합니다. '스님, 큰일 났습니다. 이것이 문제가 되었습니다. 아이를 더 기를 형편도 없습니다. 어떻게 해야 합니까?'

ඕකට බීපංක වහ ජාතිමලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නිකමට කිව්වේ. අර කියන්නේ බිව්වොත් එහෙම ළමයා අපිට වුනොත් එහෙම හාමුදුරුවෝ පාරිකට ඉස්සර මම අහ අන්න ඒකමයි

그냥 무심코 한 말이었습니다. 그런데 그것을 먹어서 아이가 잘못되면 그 스님은 pārājika가 됩니다. 예전에 제가 바로 그런 질문을 받았습니다.

ඔය ප්‍රශ්නයක් හැබැයි හාමුදුරුවෝ බල්ලෙකුගොල්ල ගනවාම මැරෙන්නේ. හාමුදුරුවට පාරාචි කාලේ පොඩි ඇවතක් තියෙනවා ඇවති සමා කරගන්න ඕන. සුද්ධ කරගන්න. හැබැයි ඒක ආය බල්ලෝ මරන්න කියනවා නෙමෙයි. බැරිවීමකින් හරි සිද්ධ වුනා නම් එහෙම මැරුණා නම් පාදගාත පාප කර්මයක් හාමුදුරුවන්ට සිද්ධ වෙනවා. හැබැයි ඒක ඇවැත් දෙසීමදී. අර පොඩි ඇවැතකින් දෙසලා ඉවර කරලා තියෙන ආයත සංවරය පිහිටන්න ඕනේ. මීට පස්සේ කවදාවත් ම දැනුවත් එහෙම දෙයක් කරන්නේ නැහ කියලා අවංකව පිහිටිලා ඒක සුද්ධ කරගන්න පුළුවන්. ඒ ජාතියේ කවදාවත් මම පස්සේ ආයතන ගසාවෙල බේ තියන්නේ නැහ කියලා වේන්න බැහැ. සිවුරුලා බලන්න. ඕ පරාදා එහෙම පාරාචිග වුනොත් එහෙමයි. මේ ඔය වෙනස තියෙනවා.

그런 문제가 있습니다. 그런데 스님이 개 같은 것을 때려서 죽게 하면, 스님에게 그것은 pārājika가 아니라 작은 āpatti이고, 그 āpatti를 고백해 깨끗이 해야 합니다. 그렇다고 다시 개를 죽여도 된다는 말이 아닙니다. 실수로라도 일어나 죽었다면 스님에게 pāṇātipāta pāpa kamma가 생깁니다. 그러나 그것은 āpatti를 고백할 때, 그 작은 āpatti를 고백해 마치고 앞으로의 saṃvara를 세워야 합니다. '이후로는 결코 알면서 그런 일을 하지 않겠다'고 진실하게 다짐하여 깨끗이 할 수 있습니다. 그런데 그 종류는 '나중에 다시는 하지 않겠다'고 해서 될 수가 없습니다. 가사를 벗어야 합니다. 그것은 패배입니다. pārājika가 되면 그렇습니다. 이런 차이가 있습니다.

ඉතින් ඕකදී හොඳට පේනවා. මිනිස් ප්‍රාණියෙකුට හිංගි හිංසා කිරීමේ පාපය බරපලකම කොච්චර වැඩිද සත්ව ප්‍රාණයයි මිනිස් ප්‍රාණයක් සම බැ. බල්ලත් එකයි මිනිහත් එකයි දෙෙනට පළවෙනි කිව්වත් ඒ තර්කය හරියන්නේ නෑහැ ඔතෙන්ට ඒ තර්කය නොදන්න අයගේ තර්කයක්. ගුණ මහත්තය දැක්කේ නැති ගුණහීනත්වය දැක්කේ නැතිගේ තර්කයක්. දැන් බල්ලයි කොල්ලයි ඒකයි සමාන කරන්න බැහැ. මිනිහයි බල්ලයි සතයි ඒක සමාන කරන්න බැහැ. දෙෙනාට පළවෙනි කියන තරක දාලා හරියන්නේ නෑ වේරෙ ඕක දකින්න ඕගොල්ල

그러니 여기서 잘 보입니다. 사람을 해치는 pāpa가 얼마나 무거운지를요. 동물의 생명과 사람의 생명은 같지 않습니다. 개도 사람도 같다, 둘 다 생명이라고 해도 그 논리는 여기에 맞지 않습니다. 그것은 모르는 이들의 논리입니다. 덕의 크기를 보지 못하고 덕 없음을 보지 못한 이들의 논리입니다. 개와 사람을 같게 놓을 수 없습니다. 사람과 개, 동물을 같게 놓을 수 없습니다. 둘 다 생명이라는 논리를 내세워도 맞지 않습니다. 이것을 여러분이 보아야 합니다.

번역 고르기