와하라까 코리아
CD027-03

CD027 · 3번째 · 2분 · 원문 녹음

들어가며

හැඳින්වීම

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළ වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය

우리의 Tathāgata Sammā Sambuddha께서 세상 중생들을 크게 가엾이 여기시어 설하신, 더없이 깨끗하고 거룩한 saddhamma를,

අර්ථ ධම්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසිත තැන් විවර කරමින් වහරක ගෝනගල්දිය අරිය චින්තාශ්‍රමාධිපති අභිඤ්ඤාලාභී පූජ්‍යපාද ගරු වහරක අපේ රතන අලංකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන ධර්ම දේශනා මෙම සංයුක්ත හැටියට අඩන් විය

attha·dhamma·nirutti에 따라 풀어 밝히며 오늘날 dhamma에서 가려져 있던 곳들을 열어 보이시는, 와하라카 고나갈데니야 아리야 친타 아쉬라마의 주지이시며 abhiññā를 얻으신 존귀한 와하라카 아바야라타날랑카라 스님께서 하신 dhamma 설법이 이 디스크에 담겼습니다.

අපයණන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුලත් කොට විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරි සඳහන් සංයුක්ත තැටි වෙලේ 27වෙනි සංයුක්ත තැටියයි මේ.

우리 스님의 dhamma 설법을 담아 엮어 낸 '닙바나를 닦는 길(Nivan Vaḍana Siri)' 디스크 묶음의 스물일곱 번째 디스크가 바로 이것입니다.

එම ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන බවුන් වඩා ලැබිය ඇති ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජනය ගෙන මේ භයංකර සසරනින් එකඩ වීමට සියලු දෙනාම අධටම් කරගනිත්

그 dhamma를 몸소 바르게 깨달아 bhāvanā를 닦고, 얻은 khaṇa sampatti를 남김없이 살려 이 무서운 saṃsāra에서 건너가도록 모두가 adhiṭṭhāna를 세우시기 바랍니다.

අප ස්වාමීන් වහන්සේ හමයට අවශ්‍ය පින්වතුන් සෑම සෙන්සුරාදාන වලදීද පුරපසරොස්සක හා අමාවක පොහය දිනවලදී දීද වහරක ගෝනගල්දනිය අරීය චින්තාශ්‍රමයට පැමිණීමෙන් තම තමන්ට ධර්මය පිළිබඳව ඇති ගැටලු නිරාකරණය කරගෙන ආර්මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය අවවාද අනුශාසනා ලබාගත

우리 스님을 뵙고자 하는 분들은 매주 토요일과 보름 poya 날, 그믐 poya 날에 와하라카 고나갈데니야 아리야 친타 아쉬라마로 오시면, 저마다 dhamma에 대해 품은 물음을 풀고 ariya 길을 걷는 데 필요한 가르침과 일깨움을 받을 수 있습니다.

ගමන් මාර්ගය

찾아오는 길.

නිට්මුවේ සිට මාර්ග අංක 348ුවන්ල යන බසයකින් පැමිණ ගෝනග ගල් දිනිය හන්දෙන් බැස බස්නාගොඩ පාරයේ යරද 200ක් පමණ ඉදිරියට පැමිණනයට අරිය චින්තාශ්‍රමය හමුවේ. තම වාහන වලින් එන අය නෙට්ටබුවේ සිට

닛탐부와에서 루완웰라로 가는 348번 버스를 타고 와 고나갈데니야 갈림길에서 내린 뒤, 바스나고다 길을 따라 200야드쯤 앞으로 오시면 아리야 친타 아쉬라마가 나옵니다.

හමුවේ. තම වාහන වලින් එන අය නෙට්ටබුවේ සිට රුවන්ල්ලා යන පාරයේ පැමිණ ඌරාකොළ හන්දියෙන් වමට හැරී එතන සිට කිලෝමීටර් නමයක් පමණ පැමිණ විට ගෝනගල් දෙනිය හන්දිය හමුවේ.

자기 차로 오시는 분들은 닛탐부와에서 루완웰라로 가는 길을 따라 오다가 우라폴라 갈림길에서 왼쪽으로 꺾어, 거기서 9킬로미터쯤 오시면 고나갈데니야 갈림길이 나옵니다.

දැන් අපි මෙම සංයුක්ත හැටිය ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙමු.

이제 이 디스크에 담긴 dhamma 이야기를 들어 봅시다.

번역 고르기