앙굴리말라의 arahant 됨·삶의 kappa·Puṇḍarīka sutta·열한 불
අංගුලිමාල රහත්විම,ජීවිත කල්පය,පුන්ඩරීක සූත්‍රය, 11 ගින්න.
මේ අංගුලිමාල තෙරුන් වහන්සේ ඒ කියන්නේ බොහොම මේ මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ කරලා අරිහත්යට පත් වුනේ කොහොමද කියන එකටම මේ තව ප්‍රශ්නයක් අහන්නේ. ඒකට වාසනාවක් තිබුණානා ඒක හේතු දක්වන්න කියලා ඉල්ලීමක් කරනවා.
앙굴리말라 thera, 곧 사람을 그토록 많이 죽이고도 어떻게 arahant 가 되었는가 하는 물음입니다. 거기에 vāsanā 가 있었던 것인지, 그 까닭을 밝혀 달라는 부탁입니다.
අරිහමත් ඵලයට බාධාවක් වශයෙන් ආවරණයක් වෙන්නේ කර්මාවරණ, ක්ලේසාවරණ විපාකාවර්ණ උපාදාවණ ආනාතිකමාවරණ කියන මෙන්න මේ ආවර්ණ පහක් තියෙනවා.
arahant 열매를 가로막는 āvaraṇa 로는 kammāvaraṇa, kilesāvaraṇa, vipākāvaraṇa, ariyūpavādāvaraṇa, āṇāvītikkamāvaraṇa, 이렇게 다섯 가지가 있습니다.
මේ අවණ පහෙන් කෝක හරි විද්‍යාමානය වෙනවා නම් ඒ අත්දැව තුළ ඔබට නිවන් අවබෝධ කරන්න බැ.
이 다섯 가운데 어느 하나라도 있다면, 그 생에서는 nibbāna 를 깨달을 수 없습니다.
කර්මාවරණ කියලා කියන්නේ අම්කිසි ආනන්තර පාප කර්මයක් සිද්ධ කළා නම් අන්න ඒ ආනන්තර පාප කර්මය සිද්ධ කළ ඒ අත්ව තුළ නිවන ආවරයි.
kammāvaraṇa 란, 어떤 ānantariya pāpa kamma 를 저질렀다면 그 ānantariya pāpa kamma 를 저지른 그 생에서는 nibbāna 가 가로막힌다는 것입니다.
මව් මැරීම පියා මැරීම රහතන්තරීම බුද්ධ ශරීරයේ ලේවි පැත්තීම ඒ වගේම සංඝ වේදය තියෙන්නේ. මෙන්න මේ ආවරණ පහ තියෙන කෙනාට කර්මාවර්ණය වැදුනා.
어머니를 죽이는 것, 아버지를 죽이는 것, arahant 를 죽이는 것, Buddha 의 몸에서 피를 흘리게 하는 것, 그리고 saṅghabheda 입니다. 이 다섯을 지은 사람에게 kammāvaraṇa 가 걸립니다.
එතකොට 999ක් මරකු ආදරේ මව් නෑහැ, පියා නෑහැ, රහතන් නෑහැ. බුද්ධ ශරීරයේ ලීපැත්වීමක් නෑහ. සංගදියක් අනාන්ත පාප කර්ම කර්ම සිද්ධ වුණේ නෑ. මෙන්න මේ හේතුව
그런데 그는 999명을 죽였어도 어머니도, 아버지도, arahant 도 죽이지 않았습니다. Buddha 의 몸에서 피를 흘리게 한 일도 없고 saṅghabheda 도 없었습니다. ānantariya pāpa kamma 는 일어나지 않았습니다.
කර්ම කර්ම සිද්ධ වුණේ නෑ. මෙන්න මේ හේතුව නිසා ඔහුගේ හිත ධර්මය දැක්කහම විවෘත වෙන්න හේතු තිබිවා. ධර්මය අහනකොට විවෘත වෙන්න ඥාන ශක්තිය තිබුණත් ඔය පහ කරලා තිබුණත් හේතු නැහ. ඔය පහ සිද්ධ වෙලා නැහැ. නවති අනුම නමයක් මැහුවත් ඒ තුළ ඒ නිසා උන්වහන්සේට කර්මාවරණයට හේතු හෙදිලා තිබුනේ නැහ. ප්‍රඥාව තිබුණා හේතු දැක්කට පස්සේ
이 까닭에 dhamma 를 보았을 때 그의 마음이 열릴 바탕이 있었습니다. dhamma 를 들을 때 열릴 지혜의 힘이 있더라도 그 다섯을 저질렀다면 바탕이 없습니다. 그 다섯은 일어나지 않았습니다. 아흔아홉을 더한 수만큼 죽였어도, 그래서 그분에게는 kammāvaraṇa 의 원인이 생겨 있지 않았습니다.
නැහ. ප්‍රඥාව තිබුණා හේතු දැක්කට පස්සේ යථාභූතයට මාර්ගයට බාධාවක් තිබුනේ නැහැ. ඒ අවස්ථාවේ ඔහුගේ හිත ඒ ප්‍රාණඝාත චේතනාව වබිදිච්ච මොහොත තමයි බණ අහන්න.
paññā 가 있었고, 까닭을 본 뒤에는 yathābhūta 로, 길로 가는 데 걸림이 없었습니다. 그때 그의 마음에서 목숨을 빼앗으려는 cetanā 가 끊어진 바로 그 순간에 dhamma 를 들은 것입니다.
[උගුර කෑරීම]
(목을 가다듬음)
එහෙම මුදවන්න පුළුවන් කමක් නැහැ කර්මාවර්තනය වහනවා ආනන් පාප කර්මයක් කරලා තිබුන්නානා කොච්චර බණ ඇහුවා මාර්ග ඵලය දක්වා නිදහස් කරගෙන යන්න.
그렇지 않았다면 풀려날 수 없었습니다. ānantariya pāpa kamma 를 지었다면 kammāvaraṇa 가 막아서, 아무리 dhamma 를 들어도 magga-phala 까지 풀려나 갈 수 없습니다.
ඉතින් එහෙම එකක් වෙලා නැති නිසා තමයි උන්වහන්සේට සසර හේතු වාසනාවෙන් ඔය ටික සිද්ධ වුණේ.
그런 일이 없었기 때문에 그분에게는 saṃsāra 에서 쌓은 원인과 vāsanā 로 그 일들이 이루어진 것입니다.
යම්කිසි කෙනෙක් කොය වෙලාවේදී ඕකට ඝෝචර වෙනකොට ඒ පුද්ගලයා සසර කරලාද පාප කර්මයකුත් එක පැත්තකින් ඔහුගේ මරණයට සම්බන්ධයි. එහෙම කෙනෙක් තමයි ඒකට කොටු වෙන්නේ.
어떤 사람이 어느 때에 그런 일을 겪게 될 때, 그 사람이 saṃsāra 에서 지은 pāpa kamma 도 한편으로 그의 죽음과 이어져 있습니다. 그런 사람이 거기에 갇히게 됩니다.
පව් නැතුවා නෙමෙයි. පව් තියෙනවා. හැබැයි යම්කිසි පාපයක් ගෙවන්න නම් කම්මා විපාකාවත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ කියන මෙන්න මේ චතුරයේ තියෙන්න ඕනේ.
pāpa 가 없었던 것은 아닙니다. pāpa 는 있습니다. 다만 어떤 pāpa 를 갚으려면 'kammā vipākā vattanti, vipāko kammasambhavo' 라는 이 돌림이 있어야 합니다.
තස්මා පුනක් බව හෝතිය ඒවන් ලෝකව පවත්වනවා. කර්මයෝම විපාකයක් පේනවා. අන්න ඒ විපාකයේ කර්ම රැස් කරනවද යන්නේ.
'tasmā punabbhavo hoti, evaṃ loko pavattati.' kamma 에서 vipāka 가 나타납니다. 문제는 그 vipāka 속에서 kamma 를 쌓느냐 하는 것입니다.
රැස් කරන්නේ මොකද? අවිද්‍යාව තිබුණා. අවිද්‍යාව නොතිබුණ විපාකෝ කම්ම සම්භවෝ කියන එක නවතිනවා.
왜 쌓습니까? avijjā 가 있었기 때문입니다. avijjā 가 없으면 'vipāko kammasambhavo' 는 멈춥니다.
කරලද කර්මය විපාකින්න තියෙනවා. හැබැයි ඒ විපාකයා කර්ම සම්භව කරන එක මතු භවයක් හදන විදිහක් නෙම.
지은 kamma 에는 겪어야 할 vipāka 가 있습니다. 그러나 그 vipāka 가 kamma 를 낳아 앞날의 bhava 를 짓는 길은 없습니다.
කුණ බවයක් හදන්නේ විපාකයක් ඇවිදිලා විපාකය කර්ම කර්ම නිමිති වශයෙන් ගති නිමිති වශයෙන් ආපු විපාකය ඒ විපාකය මුල් කරෙන කර්මයක් සම්භව කරන්න මක්නාසන්න මොහොත ශුද්ධ වෙන මොහොත අන්න විපාකයා කර්ම සම්බන් බැහැ අවිද්‍යා දුරු කරපු කෙනා ඒ කර්මා විපාකාවත් ඒ විපාකයෙන් කෙළවර කරනවා මිසත් විපාක වූ කම්ම සම්භව කළොත් මතු පටිසන්ධියක් අරගෙන විදිහක් නැහ. ඒකෙන්
다시 bhava 를 짓는 것은 이렇습니다. vipāka 가 kamma, kamma-nimitta, gati-nimitta 로 다가오고, 그 vipāka 를 바탕으로 죽음에 가까운 순간에 kamma 가 일어납니다. 그런데 avijjā 를 걷어 낸 사람은 vipāka 가 kamma 를 낳지 못합니다. 그 kamma-vipāka 는 그 vipāka 로 끝날 뿐, vipāka 가 kamma 를 낳아 다음 paṭisandhi 를 잡을 길이 없습니다.
පටිසන්ධියක් අරගෙන විදිහක් නැහ. ඒකෙන් තමයි උන්වහන්සේලා මතු පටිසන්ධියෙන් මිදිරේ. කර්මය විපාක ඵල නිසා උන්වහන්සේට
그래서 그분들은 다음 paṭisandhi 에서 벗어납니다.
මිදිරේ. කර්මය විපාක ඵල නිසා උන්වහන්සේට අහ යන්න ගල් පාලක් ගහපුම උන්වහන්සේ ගොඩි වරක් කියලා ති වගිනවා. ලේපගෙන එනවා. සිවුරු ඔක්කොම ඉරාගෙන ලේප ඔවාගෙන එනවා. ඔලුව පරාගෙන එනවා හැමතැනම
kamma-vipāka 의 열매 때문에 그분이 탁발을 나가면 사람들이 돌을 던졌고, 여러 번 맞았다고 합니다. 피를 흘리며 돌아옵니다. 가사는 다 찢기고 피투성이가 되어 돌아옵니다. 머리가 깨진 채 돌아옵니다.
ගහන ගහන පාරවල් උන් වහන්සේට තියෙනවා අර කර්ම සත්‍යයෙන් කැරගෙන ජීවත් වෙලා ඉන්න එකක්. හැබැයි ඒ කර්ම විපාකය ප්‍රති වශයෙන් ආපු හරි ඔහොම ආව එකක්. විපාකෝ කරම සම්භාවෝ
가는 곳마다 그분에게 매가 날아듭니다. 그 kamma 의 진실을 짊어지고 살아간 것입니다. 하지만 그것은 kamma-vipāka 가 열매로 온 것, 그렇게 온 것일 뿐입니다.
ආපු හරි ඔහොම ආව එකක්. විපාකෝ කරම සම්භාවෝ කියන්නේ නැවත කර්මයක් දෙන්න ඔය විපාකයෙන් කර්ම හිතක් කරන්න නැහ. උන්වහන්සේ අවිද්‍යාව දුරු කරපු නිසා. ඒ නිසා මතු උප්පත්තියක් හටගන්න අපා උප්පත්තියක් හටගන්න විදිහක්. කර්ම විගය කරකොවට වෙනත්.
'vipāko kammasambhavo' 란 다시 kamma 를 낳는다는 것인데, 그분은 그 vipāka 로 kamma 의 마음을 일으키지 않습니다. avijjā 를 걷어 냈기 때문입니다. 그러니 다음 태어남, apāya 의 태어남이 생길 길이 없습니다.
හටගන්න විදිහක්. කර්ම විගය කරකොවට වෙනත්. ඒ මුල් කරගෙන ඇලීමට, ගැටීමට, මුලාවට හේතු වෙන චිත්ත වීතියක් සකස් වෙලා ජවන පහළ කරන්න.
다른 이들이라면 kamma-vipāka 가 올 때 그것을 바탕으로 들러붙음, 부딪침, 헷갈림으로 이어지는 citta-vīthi 가 짜여 javana 가 일어나게 됩니다.
ජවන පහළ කරන්නේ චිත්ත වීතියකපන කියලා චිත්තක්ෂයක් තියෙනවා. මෙන්න ඔත්තපන කියන චිත්තක්ෂණය ප්‍රඥාවෙන් යුක්ත වුනොත් එහෙම එතනින්ම තීරණය කරනවා ඔය පස්සෙහිලා වැඩක් නැ. ඒ ගැන කරන්න මට කරන්න දෙයක් නැහැ. එන එකක් ආපුවා මම ඔය පස්සේ යන්නේ නැහ.
javana 를 일으키는 citta-vīthi 안에는 voṭṭhapana 라는 마음 찰나가 있습니다. 이 voṭṭhapana 찰나가 paññā 를 갖추면 그 자리에서 정해 버립니다. '저것을 쫓아가 봐야 쓸데없다. 거기에 내가 할 일은 없다. 올 것은 오게 두고, 나는 그 뒤를 따라가지 않겠다.'
ඒ පැත්තේ යන්නේ නැත්නම් ඔහුගේ ආවර්ජනය දැකින්න ඉන්ද්රිය නැගීමට හේතු කාරයක් නිෂ්පාදනය වෙන්න. එතකොට පටිසන්ධියට හේතු වෙන්නා වූ ගැති ලක්ෂණය එන්න. ඒකෙන් ගමනීන් කෙලවර වෙනුවම් බලන්න උන්වහන්සේට අවසීනාම සතිය වෙච්ච කර්ම ඵල දෙන්න ක්‍රමයක් නෑහැ.
그쪽으로 가지 않으면 그의 āvajjana 에서 indriya 가 일어날 원인이 만들어지지 않습니다. 그러면 paṭisandhi 로 이어질 gati 의 표시도 오지 않습니다. 그것으로 여정이 끝나는 것을 보십시오. 그분에게는 쌓아 온 kamma 가 열매를 맺을 길이 없습니다.
මේ බුද්ධ කල්ප විනාශය කියලා මොකක්ද ඒක කියලා තියෙනවා බුද්ධ කල්ප විනාශය කියන එකක් නෙහ. බුද්ධාන්තරය ශාසනාන්තර්ධාන බුද්ධාන්තරයන් අතරේ සිද්ධ වෙන අන්තක්කල්ප විනාශයක් තියෙනවා.
'Buddha kappa 의 무너짐'이란 무엇이냐고 하는데, Buddha kappa 의 무너짐이라는 것은 없습니다. buddhantara, 곧 sāsana 가 사라진 뒤 Buddha 와 Buddha 사이에 일어나는 antarakappa 의 무너짐이 있습니다.
ඒ අන්තක්කල්ප විනාශය කියලා කියන්නේ මේ ලෝක විනාශයක් නෙමෙයි. සත්වයෙන් අත සිද්ධ වෙන්නේ විශාල සත්ව විනාශයක්.
그 antarakappa 의 무너짐은 세상이 무너지는 것이 아닙니다. 일어나는 것은 중생들이 크게 죽어 없어지는 일입니다.
ඒක තමයි බුද්ධාන්තරයක් බුද්ධාන්තරයක් හතර කාලයකි. සිද්ධ වෙන එක්තරා දෙයක් තමයි බුද්ධාන්තර බුද්ධාත්තරයක් ඉවර වෙලා. ඊළඟ බුද්ධත්වය ලබන්න ඉස්සෙල්ලා ඇති වෙන්නාවේ අපි විශාල සත්ව විනාශයක්. ඒක ලෝක විනාශය නෙමෙයි. අතුරු කරල්පල තියෙන විනාශය.
그것이 buddhantara 기간에 일어나는 어떤 일입니다. 한 buddhantara 가 끝나고 다음 Buddha 가 나기 전에 중생들이 크게 죽어 없어지는 일이 생깁니다. 그것은 세상의 무너짐이 아닙니다. 사이 kappa 에 있는 무너짐입니다.
ඕකට එ තියෙනවා මෘග සංවරාව නැත්ති මහා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
වැස්සක් වහලා මේ මිනිස්සු ඔක්කොම පුංචි වෙලා පුංචි වෙලා ගිහිල්ලා යම් කාලෙකදී මේ
사람들이 모두 점점 작아지고 작아져서 어느 때에 이르면,
පිළ ගහ නඩු අහන්න බලන් කාල අටුවා විදිහ කරනවා. පිළ ගහට එයත් නඩු වහනවා වගේ තරමට වැටිෙන කාලයක් එනවා. අඟාල හයට විතර
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
වැටිෙන කාලයක් එනවා. අඟාල හයට විතර මිනිස්සු වැදෙනවා. ඔය වගේ පුංචි පූචි මිනිස්සු හැමතෙනම අන්තිමට එතු වෙන්නේ අවුරුදු 10යි යන්තිමස අවුරුදුද හයෙන් ජාතියක් බෝ කරලා ඔක්කොමත් කරලා මැරිලත් ඉවරයි. මෙන්න මෙහෙම කාලයක් ආපුවහම ඇති
사람의 키가 여섯 aṅgula 쯤으로 줄어듭니다. 그렇게 자그마한 사람들이 곳곳에 있고, 마침내 수명은 열 해가 되어 여섯 살에 아이를 낳고 그러다 모두 죽어 버립니다.
ඉවරයි. මෙන්න මෙහෙම කාලයක් ආපුවහම ඇති වෙනවා කියලා තියෙනවා මෘග සංවරෂාවයගේ මහා විනාශයක්. ඒක උපමාව වචනයොත් ඔහොම පෙන්නලා තියෙන්නේ. ඒ විනාශයට අහුණාම මේ ලෝකේ ඔක්කොම මිනිස වෙලා යනවා.
이런 때가 오면 migasaññā 의 큰 무너짐이 일어난다고 합니다. 그것을 비유의 말로 그렇게 보여 준 것입니다. 그 무너짐에 걸리면 이 세상 사람들이 모두 사라져 갑니다.
ඒට දේවතාව වැවිදිලා එහෙනම් එහ අත්බැඳගෙන කෑ ගහලා කියනවලුනේ ලෝකේ මහා විනාශයා කතාලඟ
그때 deva 들이 내려와 손을 맞잡고 '세상에 큰 무너짐이 닥쳐온다' 하고 외친다고 합니다.
පුළුවන් නම් බේට ගිය කරලා. ඒ කියනවන
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
විශ්වාසකට පයි මහා ගල් ගෙවල් වාගේ ඇතුලට ගිහිල්ලා හිංගලා ඒකට නොදැමී හැඟිලා ඉන්නවා. දින හතක් වැහලා ඉවරනකොට ඒකට තෙමුන සියල්ලෝම කවටාගෙන මැරිලා ඉවරයි ස්තිස්තර.
그 말을 믿는 이들은 큰 바위 집 같은 곳에 들어가 숨어서 젖지 않게 지냅니다. 이레 동안 비가 내리고 그칠 때면 그 비에 젖은 이들은 모두 죽어 버립니다.
ඒවට මහා විනාශයක් වුනාට පස්සේ කිම අල්ප මිනිස්සු කොටසක් ඉවර වෙලා තමයි නැවත වාරයක් ලෝකික ක්‍රමක් වෙන්න වැඩිලා ඇවිද ඉලා ඉතින් බැඳී හැදිලා හෙලා වර්ධනය වෙලා ඊළඟ බුද්ධාන්තයට අවදින්න පසුතලය කාලයකින් හැටිය. එහෙම එකක් තමයි ඒ කියන්නේ. ඉතින්
그렇게 크게 무너진 뒤에 얼마 안 되는 사람들이 남아, 다시 세상살이가 자라나기 시작하고 짝을 지어 불어나며, 오랜 세월이 지나 다음 Buddha 를 맞을 바탕이 됩니다. 그런 것을 말하는 것입니다.
හැටිය. එහෙම එකක් තමයි ඒ කියන්නේ. ඉතින් ඒක ලෝක විනාශයක් තියන එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඔය කියන සත්ව විනාශයක් සිද්ධ වෙල්ප
그러니 일어나는 것은 세상의 무너짐이 아닙니다. 말하는 것은 중생이 죽어 없어지는 일이 일어난다는 것입니다.
කියන වචනය කියනවා ආයුෂ කල්පයක් කල්පයක්. සතියගේ ජීවිත කාලයක් කල්පයක්. ඒකයි ඒක ඒක කල්ප කොටසාව. කල්ප කියන වචනය පන්නේ යම්කිසි කාල සම්පිණඩනයක් කියන එකයි.
(kappa 라는) 낱말은 āyu-kappa 도 kappa 라고 합니다. 한 중생의 한평생이 kappa 입니다. 그것이 kappa 의 한 갈래입니다. kappa 라는 낱말이 뜻하는 것은 어떤 시간을 하나로 묶은 것입니다.
ජීවිතයක සම්පිඩනයට කියනවා ආයුෂ කල්පයක්. ලෝකයේ කාල සම්පිදනයට කියනවා ලෝක කල්පයක්. යමකට අයිති වෙන්නේ ජීවන කාල සාවේ සම්පින්න නෑයි කල්පය කියන්නේ.
한 삶을 묶은 것을 āyu-kappa 라 하고, 세상의 시간을 묶은 것을 loka-kappa 라 합니다. 무엇에 딸린 삶의 시간을 묶은 것, 그것이 kappa 입니다.
ඒ කල්ප කියන එක තියෙන්නේ මෙතන කිව්වේ මෙතන කල්ප විනාශය කිව්වේ ජීවිත කල්ප විනාශ. දැන් අවුරුදු 10 කාලේ ඒ ගාත කල්පය කියලා. ජීවිත කල්පය ආයුෂ කල්පයක්. ඒ ආයුත් කල්පය අවුරුදු හයක ආකාශ වීම ඔක්කොම අතරමග විනාශ වෙලා එක තමයි කල්ප විනාශ කිව්වේ එතන. ඒ ලෝක කල්ප විනාශයක් නෙමෙයි.
여기서 말한 kappa, 여기서 말한 kappa 의 무너짐은 삶의 kappa 가 무너지는 것입니다. 수명이 열 해인 때를 두고 그 kappa 라고 한 것입니다. 삶의 kappa 는 āyu-kappa 입니다. 그 āyu-kappa 가 여섯 해 남짓한 때에 모두 도중에 죽어 없어지는 것, 그것을 거기서 kappa 의 무너짐이라 한 것입니다. 그것은 loka-kappa 의 무너짐이 아닙니다.
මේ පුණ්ඩරීක සූත්‍රය විස්තර කරේ මේක අපේ සූත්‍රයක් නෙමෙයි. මේක මහායානයෙ හදාගත්ත. මේක අපිට බැවැ වැඩකුත් නැහැ. පුණ්ඩික සූත්‍රය කියලා අපිු දහමේ පෙර දහම තුළ එකම සූත්‍රයක්වත් නැහැ.
이 Puṇḍarīka sutta 를 풀이해 달라고 하셨는데, 이것은 우리 sutta 가 아닙니다. Mahāyāna 에서 지어낸 것입니다. 우리에게는 쓸모가 없습니다. 우리 dhamma, 옛 dhamma 안에는 Puṇḍarīka sutta 라는 sutta 가 하나도 없습니다.
එක මහායානික හදාගත්ත ඉස්සරාග විදියට එකක් තියෙනවා. මේක ඉතින් අර මේ අර ඉස්සර තියෙන්නේ මොකක්ද එක විදිහට කොලයක් එවනවා. මේක පිට්ටුවොත් එහෙම කිරිලා දැම්මොත් එහෙම තොකේ ඔක්කොම ත්ත හැකි ගෑවි යනවා. කොළ කීයක් ට වහ දිපයක් හනවා කියලා කොළවන්නේ. ඔන්න ඔය ජාතියක් වෙලා තියෙනවා. මේක බැඩිලා
Mahāyāna 사람들이 옛 투로 지어낸 것이 하나 있습니다. 예전에 종이 한 장을 보내오던 것이 있지 않습니까. 이것을 찢어 버리면 집안이 모두 망한다, 몇 장을 베껴 돌리라 하는 그런 종이 말입니다. 꼭 그런 종류입니다.
ඔන්න ඔය ජාතියක් වෙලා තියෙනවා. මේක බැඩිලා ආයි කෙනෙක් මේකට නරකක් එහෙම කිව්වොත් ඔගේ පරම්පරාව විනාශ වෙනවා. මේක ඉරිලා හැම දැම්මොත් උන්ට කවදාවත් අපායෙන් ගොඩ වෙන්න බැහ. මෙන්න මේක ලියලා දුන්නොත් ප්රීද කළොත් ඔන්න හුමක් යහපතක් වඑෙනවා කියලා. ඔන්න ඔය ජාතියකක් මේ සූත්‍රය දියා
누구든 이것을 찢거나 나쁘게 말하면 그의 집안 대가 끊긴다, 이것을 찢어 버린 자들은 결코 apāya 에서 헤어 나오지 못한다, 이것을 베껴 주거나 기뻐하면 큰 좋은 일이 생긴다, 하는 식입니다. 이 sutta 는 그런 종류로 되어 있습니다.
තියෙනවා. ඉතින් අපේ ු හරි බයයිද කරන්න ඕක දැක්කාහම පොළේ අත් ගහනක් යවනි පොණ්ඩ ටික සූත්‍රය හම නොවතු ගහලා පොතක් හරි තියලා යව ලෝකෙට ලොකු වෙද බලාගෙන ඉතින් ඔහොම ඔහොම
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
තියෙන සූත්‍රයක් මේක අපිට අයිති ටිකක් නෙමෙයි. බුදු දහම තුළ කිසිම හිතුඵලයකට මේ ගැලපෙන්නේ නැහ.
이런 sutta 는 우리에게 딸린 것이 아닙니다. Buddha 의 가르침 안의 어떤 열매에도 맞지 않습니다.
මේකෙන් පෙන සදාතනිවෝ ජීවත් වෙන්න බුදුවරු කොටසක් ඉන්නවා. දියමන්ති හා සමානවන්නාව විහරක් හැඩිනවා උන්වහන්සේලා පහළ වෙනවා. පිරිණුවන් ප්‍රණව කියලා කියන්නකෝ මනෝමය කය ගිහිල්ලා එනවා. ඒකේ බුද්ධ කාය වශයෙන් ඒක ගිහිල්ලා පිහිටනවා. ඒකත් එක්කලා ඒක අභ්‍යාවකාශය රැඳලා යනවා. ඒවා කවදාව නැති වෙන්නේ නැහ කියලා. ඔය ජතිය වරක් කියන්නේ.
여기에 따르면 영원히 사는 Buddha 들이 있다고 합니다. 다이아몬드 같은 거처를 짓고 그분들이 나타난다고 합니다. parinibbāna 했다고 해도 manomaya kāya 가 오가고, 그것이 Buddha-kāya 로 자리 잡으며, 그와 함께 허공에 머물러 결코 사라지지 않는다고 합니다. 그런 종류의 말을 합니다.
පුණ්ඩිපතික සූත්‍රයෙ කියනවා හැට ඒ චෛත්යම ඒගොල්ලෝ එනවලු. ඔන්න වෙලා එනවා ඒකට අහන්න ඒගන කැමති.
Puṇḍarīka sutta 에서는 그분들이 cetiya 로 온다고 합니다. 그것을 들으러 온다고, 듣기를 좋아한다고 합니다.
ඒ කනකුත් නැහැ ඉන්න දෙනෙකුත් නැහැ. මොකකුත් නැහැ කියලා අනිසරයෙක් කියනවා පුන් සූත්‍රය ආපහු වෙනවා අහන්න ඔය ජේති කතා කියන්නේ අල්ලෙලෙන කතා එතනම පරස්පරයි.
귀도 없고 있는 이도 없고 아무것도 없다고 하면서, 이 sutta 를 들으러 다시 온다고 하니, 이런 이야기는 그 자리에서 앞뒤가 어긋납니다.
කොහොමද ගැන? [උගුර කෑරීම] උන්වහන්සේට ඇහැත් නැහැ, කනත් නැහැ, ඉන්ද්‍රියත් නැහැ ඔක්කොමත් නැහැ. උන්වහන්සේ මනෝමය නො වෙලා හිම් බුද්ධ කාය කියන එකට පත්වෙලා ඒවන් සකර ශාන්ත බවට පත් වෙලා ගිහිල්ලා නම් ඒකත් එක්කයි ආරට ඇවිදිලා ගිහිල්ලා මේ සූත්‍රය කවුරු හරිද මෙහෙමූ කියනකොට ඕක අහන්න එනලු වුනා. අත්විපි.
어떻게 그렇습니까? (목을 가다듬음) 그분에게는 눈도 없고 귀도 없고 indriya 도 없고 아무것도 없습니다. manomaya 도 아닌 Buddha-kāya 가 되어 고요해진 상태로 가 버렸다면, 그것을 가지고 누군가 이 sutta 를 이렇게 읊을 때 그것을 들으러 온다는 것입니다.
ඉතින් එතකොට මොකෙන් අහන්න දන්නේ නෑ එන්නේ ඉතින් ඔය වගේ එතනම කියවෙන එක එතනම බොරු වෙන්නේ ඉතින් ජාර්ථයක් බොරුවක් කියන්න බැහැ ඇත්ත කරලා එතනම පරස්පරක් මේ මෙහෙම ඒවා තියෙනවා. මේවා අපිට අයිත සූත්‍ර කතාවක් නෙමෙයි. මේ ඔය මේ මහායානේ ඔදවපු සූත්‍ර.
그렇다면 무엇으로 듣는다는 것인지 알 수가 없습니다. 이처럼 말하는 그 자리에서 거짓이 드러납니다. 거짓을 참인 양 말할 수는 없습니다. 그 자리에서 앞뒤가 어긋납니다. 이런 것들이 있습니다. 이것들은 우리에게 딸린 sutta 이야기가 아닙니다. Mahāyāna 에서 부풀린 sutta 입니다.
තව එකක් යම් කාන්තාවක් ආර්ය මෛත්‍රී භාවනා වඩාත් තත්ත්වයට පත්ව මේ කාලයේ මෙහෙ නිශන නැති නිසා.
또 하나는, 어떤 여인이 ariya 의 길을 닦아 그 자리에 이르렀는데, 지금은 bhikkhunī sāsana 가 없으니,
ඒ කාන්තාවට පැවිද්ද උපසම්පදාව ලබා දෙන්නේ කෙරි. දැන් මේ පැවිද්දයි උපසම්පදාවයි භික්ෂ සූත්රවයයි කියන්නේ තුනක්.
그 여인에게 pabbajjā 와 upasampadā 를 어떻게 주느냐는 물음입니다. 그런데 pabbajjā, upasampadā, 그리고 bhikkhu 됨, 이것은 세 가지입니다.
පැවිද්දයි උපසම්පදාවයි කියන්නේ මේ ශාසන මාර්ගය තුළ ශාසනේ ශාසනේ ගෙනියන්න. බුදුරජාණන් වහන්සේ පනවපු භික්ෂූ පරපුර ඒ භික්ෂූ පරපුරේ පැවැත්ම පනවපු ක්‍රමයක් තියෙනවා සාමනයට සහ උපසම්පදා කියන ක්‍රම දෙකක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසගේ මතු පැවැත්මට කොනපු දෙයක්.
pabbajjā 와 upasampadā 는 sāsana 의 길 안에서 sāsana 를 이어 가기 위한 것입니다. Buddha 께서 정하신 bhikkhu 계보, 그 계보를 이어 가도록 정하신 방식이 있으니 sāmaṇera 와 upasampadā 라는 두 방식입니다. Buddha 의 sāvaka 무리가 앞으로 이어지도록 마련하신 것입니다.
පැවිදිව ඉන්න කෙනා පැවිදුවෙන් අහගෙන ගියා කියන්නේ. මෙයාට තියන්නේ ස්වාමි පරිභෝගය යම්කිසි කෙනෙක් අරිහත්යට පත් වුනා නම් එයාට කාගේවත් සිවුරු අවශ්‍ය නැහ. හැබැයි එයා හාමනයත් නෙමෙයි උපසම්පදත් නෙමෙයි.
pabbajita 로 사는 사람에게는 sāmi-paribhoga 가 있습니다. 누군가 arahant 가 되었다면 그에게는 누구의 가사도 필요 없습니다. 다만 그는 sāmaṇera 도 아니고 upasampadā 받은 이도 아닙니다.
එයාට ඔන්නම් පුළුවන් තාපස පරුජාව තුළින්ට පැවිදිලා භික්ෂ සෘත්තයෙන් ගත කරන්න. ඒ මොනකමක් තියෙනනම් ඒ අවස්ථාවේ හිම කතැර තියෙනවා. ඒකට කිසිම බාධකයක්ම දෙයක් පෙන්නලා නැහ.
그가 원한다면 tāpasa pabbajjā 로 집을 떠나 bhikkhu 처럼 지낼 수 있습니다. 그런 길이 그때도 열려 있습니다. 그것을 막는 것은 아무것도 보여 주지 않았습니다.
ඉතින් තාපස පැවිද්දාක් බුදුජාණන් වහන්සේ දේශනා කියලා. එහෙම ක්‍රමයක් තියෙනවා කියලා. දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයෙයි එබඳු කෙනාට කවුද ගරහන්න හේතුකෝ කියලා අහනවා. හැබැයි භික්ෂූන් වහන්සේලා අතර යන කෙනෙක් නෙමෙයි කියලා.
Buddha 께서도 tāpasa pabbajjā 를 말씀하셨고, 그런 방식이 있다고 하셨습니다. deva 와 Māra 와 Brahmā 가 있는 이 세상에서 그런 사람을 누가 나무랄 까닭이 있겠느냐고 물으십니다. 다만 bhikkhu 들 사이에 끼어드는 사람은 아니라는 것입니다.
එයා ඒ සිවුර දරාගෙනඉවිල්ලාකම් සූල සීල, මධ්‍යම සීල, මහා සීල කියන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ ලෞකික වැඩපිල සියල්ලම අත්හැරලා ඒ වගේම නිදහස් පාවෙන් යුක්තවන්නාවූ නීවරණ දුරුවෙලා ඒ වගේම ශික්ෂණය තුළින් ධ්යානුලාභී වෙලා පෙරවිසු කඳපිලෙචුතූපානය මතු කරලා ආශ්වාසය කරලා හරි අරිහත්වයට පත් වෙනවා. උන්වහන්සේ ලෝකය නොගැටි ඒ තවුස් දිවියෙන් ගත කරලා කාලය කරනවා. බන්ද උන්වහන්සේගේ තුසට සවුත් පැවිච්චට කවුද කරහන්නේ කොහොමද ගරහන්නේ කියලා අහන ඉතින් ඒක එහෙම එකක් තියෙනවා.
그는 그 가사를 걸치고 cūḷa sīla, majjhima sīla, mahā sīla 라는 차례를 따릅니다. 이렇게 세상의 일을 모두 내려놓고, 걸림 없이 nīvaraṇa 를 걷어 내고, 닦음을 통해 jhāna 를 얻고, pubbenivāsa 와 cutūpapāta 를 일으키고 āsavakkhaya 를 이루어 arahant 가 됩니다. 그분은 세상과 부딪치지 않고 그 tāpasa 삶으로 지내다 세상을 떠납니다. 그런 분의 tāpasa 출가를 누가, 어떻게 나무라겠느냐고 물으십니다. 그러니 그런 길이 있습니다.
නමුත් ඔව හංගලා තියෙන්නේ මේ කාලේ වෙනකොට මොකද එහෙම ගියොත් එහෙම තනියෙන් අහලා හිටන් ගත්තනම් ලිංගත්ත තේනක එනවා කියලා කතාවත් තේනක බවට පත් වෙන්නේ තනියෙන් අහලා නගමැත කියලා. අරගෙන සාමනයට උපසම්පදා පිරිස අතරට ගිහිල්ලා උපසම්පදා පිරි සතර ගියොත් ඉන්නේ. ගිහිල්ලා එතන සම්පත්තිය පැන්නුවොත් මත් උපසම්පදා භික්ෂුවක් කියලා. අන්න එතන සිවුරු හොරෙක් වෙනවා. ගැලපෙන්නේ නැ. ඒක පාපයක්.
하지만 요즘에는 그것이 감추어져 있습니다. 혼자 가사를 받아 걸치면 liṅga-theyyaka 가 된다는 말 때문입니다. 혼자 받았다고 theyyaka 가 되는 것이 아니라, 그것을 가지고 sāmaṇera 와 upasampadā 무리 속에 들어가서 '나도 upasampadā 받은 bhikkhu 다' 하고 그 자리를 차지하면, 그때 가사 도둑이 됩니다. 맞지 않는 일이고, 그것은 pāpa 입니다.
ඉතින් එහෙම යනති එක්කෙනෙක් නෙමෙයි. එහෙම යන්න නැත්නම් එහෙම කෙනෙක් නැත්නම්. දැන් මෑනිවරු දසින් සමාදන් වෙලා ඉන්නේ. අරිහත් ඵලය දන ක ප්‍රශ්නයක් නැහ.
그러니 그렇게 가는 사람이 아니라면, 그렇게 가지 않는다면 괜찮습니다. 지금 mǣniyo 들은 dasa sīla 를 지니고 지냅니다. arahant 열매를 얻는 데는 아무 문제가 없습니다.
ඒකයි ඉස්මයි. ඒක භික්ෂුනීවයි.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
භික්ෂු භික්ෂුනී කියන්නේ දෙක.
bhikkhu 와 bhikkhunī 는 둘입니다.
ද්වේ මේ භික්ඛයේ අන්තා පබ්බිතයෙන් නසේවිතබ්බා කියලා බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව කරනකොට පස්වාග පවුසන්ද? පැවිදි කරලන්නද?
'dveme bhikkhave antā pabbajitena na sevitabbā' 라고 Buddha 께서 첫 dhamma 설법을 하실 때, pañcavaggiya 들은 출가해 있었습니까? 출가시킨 뒤였습니까?
එහි ිස්වභාවයෙන් පැවිද්ද උපසම්පදානේ අරිහත්මේ එතන පත් වනාට පස්සේ මාර්ගඵල ලැබිනාට පස්සේ කතා කරළ ඊට ඉස්සෙල්ලා ඉස්සෙලලා දමේ භික්කරය අන්තා පබ්බ චේතන සේතක් තව මහන වෙලා නැහ. තවසට නැ භික්කරය කිව්වේ. තවුසය විද.
그들이 pabbajjā 와 upasampadā 를 받은 것은 그 자리에서 arahant 가 된 뒤, magga-phala 를 얻은 뒤입니다. 그 전에 'dveme bhikkhave antā pabbajitena na sevitabbā' 라고 하셨을 때 그들은 아직 승려가 되지 않았습니다. bhikkhave 라고 부르신 것은 tāpasa 들에게가 아니었습니까? 그들은 tāpasa 아니었습니까?
දැන් භික්ෂුව බල පත් වුන නැත්නම් බුදුරජාණන් වහන්සේ දේමේ පික්කවය කියලා කතා කරන්නේ නැහ.
bhikkhu 가 되는 것이 그런 자격을 얻는 것이라면, Buddha 께서 'dveme bhikkhave' 라고 말씀하지 않으셨을 것입니다.
දේ මේ පරිබ්බාජකය අන්තා පබ්බතිය තියන්නන සේවිතබත්පා කියලා පරිබ්රබාජකයනේ මේ අන්ත දෙක නොතුිය යුතු කියලා එහෙම දේශනා කරන්න ඒක
'dveme paribbājakā antā pabbajitena na sevitabbā', 곧 '유행자들이여, 이 두 극단을 따르지 말라' 하고 그렇게 말씀하셨을 것입니다.
විස්ෘතයට නැත්නම් සාමනයත් උපකම්පදාවට ගතේ නැතුව ඊට එච්චර පරිබ්‍රාජක හිටපු අවස්ථාවේ ඒ පස්සකට අවසන්න දුවේමය භික්ෂය යන්තා කියලා දේශනා කරනා. දැන් බුදුරජාණන් වහන්සේ භික්ඛු කිව්වේ කාටද
sāmaṇera 나 upasampadā 를 받지 않고 그저 paribbājaka 로 지내던 때에 그 다섯에게 'dveme bhikkhave antā' 라고 말씀하신 것입니다. 그렇다면 Buddha 께서 bhikkhu 라고 부르신 것은 누구입니까?
ආර්ය මාර්ගිය අනුගමනය කිරීමේ බලාපොරොත්තුවෙන් ඒ මගට බැහැලා ඒ මග කටයුතු කරන අය උන්වහන්සේ පෙනවා භික්ඛු කියලා.
ariya magga 를 따르려는 바람으로 그 길에 들어서서 그 길을 닦는 이들, 그분은 그들을 bhikkhu 라고 보셨습니다.
ගිහි ගිහිලිංගිය අත්ලා ශ්රමණිගයට පත් වුනාද එයාට භික්ෂුව කිව්වා. භික්ෂුව කිව්වා එන්න එක්කනේ. සාමනයර ඉන්දවත් ඔබ සබධාව ඉඳවත් මේකට දඟු නැහ නිවන් දකින්න ඕනේ.
집에 사는 이의 표시를 버리고 samaṇa 가 되었으면 그를 bhikkhu 라고 부르셨습니다. 'ehi bhikkhu' 로 부르신 것입니다. sāmaṇera 로 있든 다른 자리로 있든 그것은 상관없고, nibbāna 를 보아야 합니다.
යම් කෙනෙකුට කාන්තාම නිවන් දකින්න නම් සීලමෑ කියන එක හරි ඉවරයි.
어떤 여인이 nibbāna 를 보려 한다면 sīlamǣni 로 넉넉합니다.
ඕකට හා සාමනයක පට්ටම ගහගන්න හදන්නේ වෙන එකටැනුම් පිටුම් ගන්නයි ලොකුකම් ගන්නයි ඕවට යන්න පට්ටන් ගහන්න වෙන
거기에 sāmaṇera 니 하는 직함을 붙이려 드는 것은 절과 공양을 받고 거들먹거리려는 것입니다. 그러려고 직함을 붙이는 것입니다.
ස්වාමීන් වහන්ස එතන භික්ඛු කියලා සාමන් කරන එක දැක්මේ කියන අදහස් නෙමෙයිද
(물음) 스님, 거기서 bhikkhu 라고 하신 것이 sāmaṇera 가 되는 것을 두고 하신 말씀이 아닙니까?
භික්ඛූ කියන්නේ භවයේ ඉක්මන්ද කටයුතු කරන්නේ භික්ඛූ භවයට කියනවා බිහි බිහිවීම හූ කියන්නේ ක්ෂේන බිහිවීම ක්ෂේ කිරීමට කටයප කරන්නේ කවද භික්ඛූ
bhikkhu 란 bhava 를 벗어나려고 애쓰는 이입니다. bhava 를 '태어남'이라 하고, 'khu' 는 다함을 뜻합니다. 태어남을 다하게 하려고 애쓰는 이, 그가 bhikkhu 입니다.
ඒ යම්කිසි කෙනෙක් බණ අහලා දහම් දැනගෙන මට මේ සංසාර ගමන මහා භයානකයි මේ මේ භවය භයා යන එකයි. මේකෙන් ඉක්මට කටයුතු කරන්නයි මම මේ පැවිද්දට යන්නේ කියලා. මේ ජීවිතයට වලා ලේසතියි මේ විදියේ ජීවිතය කියලා. ඒ ජීවිතය වැසන්න ඒක පැවිද්ද. ඇවිද්ද කියන එක වෙනයි සාමනයේර කියන එක කියන්නේ වතාවක්. උපසම්පදා කියන වතාවක්.
누군가 dhamma 를 듣고 dhamma 를 알아서 '이 saṃsāra 의 길은 몹시 무섭다, 이 bhava 는 두려움이다, 여기서 벗어나려고 애쓰려고 나는 출가한다' 하고, 이 삶, 이런 식의 삶을 떠나는 것, 그것이 pabbajjā 입니다. pabbajjā 는 따로이고, sāmaṇera 란 하나의 vatta 이며 upasampadā 도 하나의 vatta 입니다.
ඒ වත් දෙකක් ඒ තියෙන්නේ. ඒක මේ ශාසන පැවැත්මට බුදුරජාණන් වහන්සේ පනවපු ක්‍රමය.
그 두 vatta 가 있는 것입니다. 그것은 sāsana 를 이어 가도록 Buddha 께서 정하신 방식입니다.
ඒ ක්‍රමය වෙනවා නැ මේ ක්‍රම වෙන භික්ඛු වෙන්න ඕනනම් පුළුවන්. භික්ඛුනී වෙන්න ඕනම් පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක පාපයක් නෑහ. හැබැයි මමත් මහණ කෙනෙක්, මමත්
그 방식이 아니더라도 bhikkhu 가 되고 싶으면 될 수 있고, bhikkhunī 가 되고 싶으면 될 수 있습니다. 그런 길이 있습니다. 그것은 pāpa 가 아닙니다.
පාපයක් නෑහ. හැබැයි මමත් මහණ කෙනෙක්, මමත් ශ්‍රාවණය වෙන කෙනෙක්, මම උපසම්පදා කෙනෙක් කියලා අර ඒ සම්මතියට බැහැලා හිතන් එතන
하지만 '나도 승려다, 나도 sāvaka 다, 나도 upasampadā 받은 사람이다' 하고 그 관례 속에 들어가 그렇게 여기면,
කටිනවරද බැොත් එහෙම හොරෙන්නේ ඵල ඵලවාහ ඉන්න කියනවා සිවුර අයිති නැහැ ගත් තියන කියලා. මහරම තියන්ත් බය ඊට පස්සේ මහනම ගන්නේ. මහනකමට ගන්නේ නැ එහෙම ඕගොත්.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හැබැයි ඕක කියන ඕන තමයි තවුත් දිවෙන් මිද තමන් වැඩි කරගන්න පුළුවන්. ඒක පස්සේ. හැබැයි මම සාමනයට මම උපසම්පදාගෙන බොරු පරතිච්චා දෙන්න යන්නේ. ඒක වෙනමයන් කියලා.
다만 말한 대로 tāpasa 삶으로 스스로를 키워 갈 수는 있습니다. 그것은 그것대로입니다. 그러나 '나는 sāmaṇera 다, 나는 upasampadā 를 받았다' 하고 거짓 paṭiññā 를 하려 드는 것은 전혀 다른 일입니다.
සාමණර කිව්වත් උපසම්පදා කිව්වත් ආර්ය මාර්ගරය අනුගමනය කළොත් නිවන් දකි නැත්නම් පටමගිය කියිලා මැරිලා
sāmaṇera 라 하든 upasampadā 라 하든 ariya magga 를 따르면 nibbāna 를 보고, 그렇지 않으면 직함만 달고 죽는 것입니다.
ින් දෙකෙන් එකේ යතාර්ථය සීල්මෑනි කිව්වත් එකයි මොනවා කිව්වත් එකයි උපික්ෂුවනි කිව්වේ නැතක් කමක් නැහැ ආර්ය මාගය භූනය කර පහසු ප්‍රශ්නයක් නැහැ. ආර්ය මාග පූජනකොළ සීලයන්ගේ නිවන් දකින්න. සොතුර අසනයකුත්
그 둘의 참모습은 같습니다. sīlamǣni 라 하든 무엇이라 하든 같습니다. bhikkhunī 라 불리지 않아도 상관없습니다. ariya magga 를 닦는 데는 아무 문제가 없습니다. ariya magga 를 닦아 sīla 를 지니고 nibbāna 를 보십시오.
සීලයන්ගේ නිවන් දකින්න. සොතුර අසනයකුත් අපිට ඕනේ නිවන් දකින නිසා පට්ටම් ගත නිව නමුත් අල්ලා කරලානවා තමන්ට කරන්න පුළුවන්කෙම තියෙද්දි පසුගලයන් හැදිලා තියෙන්නේ වට්ටමක් හොයන්න නග වෙනවා. අපිත් එහෙම කරලා අගත්ත මේ සත්න
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒකයි කාරණ නිවන් දකින්නදුවනේ මේ ශාසනේ කියලා නිගමනය කරගන්න.
그것이 요점입니다. 이 sāsana 는 nibbāna 를 보기 위한 것이라고 마음에 새기십시오.
මේමයනම් ඉතින් ඒකට ගැලපෙන කාලයක් වෙන්න ඔය හාමුදුරුවෝ කිව්ප දෙනෙක් ඉස් වෙන්න ඕනේ. ලඟ ලිඟ විපරිශයක් වෙන්න ඕන. දැන් මේ කාලේ එහෙම වුනොත් අර පෛද්ය සාමා උපසම්පදා ලිස්සුක් එදා හිත හතම් ලිඟ පරාසය තුිලින් ඉස්රියක් වුනොත් එහෙම එක්ක උපසම්පදාය ටික වස් ගානයි අයිති. එහෙනම් දෙප සංඛ්‍යාව හැදෙනවා. දෙප සංඛ්‍යාවේ හිටියන තව කෙනෙක් උපදා කරන්න පහළ වෙනවා.
그렇게 하려면 그에 맞는 때가 와야 하고, 몇몇 스님들이 있어야 하며, liṅga 가 바뀌는 일이 있어야 합니다. 지금 이때에 sāmaṇera 나 upasampadā 받은 스님에게 liṅga 가 바뀌어 여인이 되는 일이 생기면, 그 upasampadā 와 vassa 수가 그대로 따라갑니다. 그러면 정해진 수가 갖추어지고, 그 수를 갖춘 이들이 다른 사람에게 upasampadā 를 줄 수 있게 됩니다.
ඉතින් එහෙම කාට මතු වෙලාවොත් එහෙම ලෝකේ වන ඇහුව වෙනව නමසන එහෙම අවස්ථාවක් මතු වෙලාවත් එහෙම ආයසරයක් බුද්ධ වෙ සාධනය පිහිටවන්න පුළුවන් විනය අනුකූ එහෙම නැත්නම් පිහිටවන්න බැ. ඉතින් ඕගේ ප්‍රශ්නයක් අපිට ලබා වෙන්න දෙයක් නැහැ.
그러니 누구에게든 그런 일이 생겨 그런 기회가 온다면 vinaya 에 맞게 Buddha 의 sāsana 를 세울 수 있지만, 그렇지 않으면 세울 수 없습니다. 그러니 그 문제는 우리가 풀 수 있는 것이 아닙니다.
නිවන් දකින්න ඕන නම් විදි වෙලා ඉන්න ඕනනම් ඒ මැන්නහම හොඳට බැන්නා. ඒ ටික කරන්න බාධ කියන්නේ නැහ. අරිහකත් පරේතියෙන් ජීවිතය රැකෙන්නා ඒ දිවර හොඳට නැ. ඒ ඒ පැවි ජීවිතේ හොඳට නැ.
nibbāna 를 보고 싶다면, 그렇게 살고 싶다면, mǣniyo 로서 그 일을 하는 데 막는 것은 없습니다. arahant 가 될 때까지 삶을 지켜 가기에 그것으로 넉넉합니다. 그 출가 삶으로 넉넉합니다.
දැන් මේ තව එකක් තියනන්නේ කතමාචාසෝ දුක්ඛං මොකද මේක අර දේශනා කරන්නේ නැත් හාමුදුරුවෝ මේ මේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දේශනා කරපු දේශනාවක් චතුරාර්ය සත්‍යය පිළිබඳව දේශනාවක් කෙටියන් කරලා බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ සච්ච විභංග සූත්‍රය කියන සූත්‍රය මේක විග්රහ කරලා තියෙනවා මේ විදිහට එතකොට මොකක්ද දුක කියන්නේ ජාති දුක ජා දුක මරණ දුක ව්‍යාධි ඒ වගේම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කැමතිව ලැබීම ප්‍රියෙන් හර එක ප්රියන්ගේ ඉන්දීම ප්‍රියා සහීම මේ අඩිමේ දුක් මොනවද කියලා විග්රහ කරනවා. දැන් මේකේ තියෙන සියලුම දුක් වලින් ගිනියෙකු හදගත්තේ.
cattāri ariyasaccāni 에 대해 Buddha 께서 짧게 설하신 가르침을, Buddha 께서 떠나신 뒤 Saccavibhaṅga sutta 라는 sutta 에서 이렇게 풀이합니다. dukkha 란 무엇인가: jāti dukkha, jarā dukkha, maraṇa dukkha, vyādhi, 그리고 soka, parideva, dukkha, domanassa, upāyāsa, 바라는 것을 얻지 못함, 사랑하는 이와 헤어짐, 사랑하지 않는 이와 함께함, 이런 dukkha 들이 무엇인지 풀이합니다. 여기 있는 모든 dukkha 로 열한 가지 불을 만든 것입니다.
මේ සියලුම දුක් අහුවෙලා තියෙනවා ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ජාති දුක ජරා දුක මරණ දුක ඉස්සෙල්ලම ගන්නේ කාල දුක.
이 모든 dukkha 가 거기에 담겨 있습니다. jāti dukkha, jarā dukkha, vyādhi dukkha, maraṇa dukkha. 맨 먼저 드는 것은 rāga 입니다.
කාගය නිසා හටගන්නේ ගිනි. ද්වේශ ගිනි, මෝහ ගිනි. ජාතීය ගිනි, ජරා ගිනි, මරණ ගිනි. එතකොට මේ හයක් කිය. සෝක ගිනි, පරිදේව ගිනි අටවයි. දුක්ඛ ගිනි, දෝමනස්ස ගි, උපායාස ගිනි එකෝ දහමයි. දැන් මේ ඔක්කොම අහුවෙනා
rāga 때문에 불이 일어납니다. 그리고 dosa 의 불, moha 의 불, jāti 의 불, jarā 의 불, maraṇa 의 불, 이렇게 여섯입니다. soka 의 불, parideva 의 불로 여덟, dukkha 의 불, domanassa 의 불, upāyāsa 의 불로 열하나입니다.
ගිනි එකෝ දහමයි. දැන් මේ ඔක්කොම අහුවෙනා තියෙන්නේ ගිනිය වලට. මේක අමුතුවෙන් කියන්න විස්තර කරන්න දෙයක් නැහැ. ඉතින් ඔය ගිනිය හරි විග්රහ කරගන්න ඕනේ හැම දේකම ජාතියක් හැබෑ නම් හොඳට පටන් ගෙන ජාතිය ගිහි නැගෙනවා. ජරාවට පත් වෙන්නෙත් ජාතිය හටගත්ත නිසා.
이제 이 모두가 불 속에 담겨 있습니다. 따로 덧붙여 풀이할 것이 없습니다. 그 불을 바르게 풀어 알아야 합니다. 무엇이든 jāti 가 있으면 거기서 비롯해 jāti 의 불이 타오릅니다. jarā 에 이르는 것도 jāti 가 일어났기 때문입니다.
මේ එතන පටන් ගිය. ජරාවට පත් වෙන නිසා මනේ මං ජරාවට පත් වෙයිද? කැඩෙයිද බිදෙයිද මොහරි කරදරයක් වෙයිද ලෙඩ හැදෙයිද? ඒවා හැදෙන්න ඉස්සෙල්ලත් අර ජාතිය අරන් ගත්ත කෙනා. එතනම් බය වෙනවා. ඒකත් ජාතිය ඉන්නවා.
거기서 시작된 것입니다. 늙어 가기에 '내가 늙을까? 부서질까, 깨질까, 무슨 탈이 날까, 병이 들까?' 합니다. 그런 일이 생기기도 전에 jāti 를 받은 사람은 거기서 벌써 두려워합니다. 그것도 jāti 입니다.
ජරාවට පත් වෙනකොට වළක්වන්න බැහැ. තමන් කැමති නැහැ. නමුත් ජරාවට පත් වෙනවා. ජරාවට උණෝවන්නා වූ යම්කිසි දාහයක් ඇන්න අසාන කාරිත්වයක් ඇන්න. ඒකට කෝචර වෙන්නේ නැ. ජරා ගින්ට ගෝචර වෙන්න වෙනවා. ලෙඩක් දුකක් හැදෙනවා හැදීමක් එනවා. ඒකට ගෝචරයි. ඉතින් ඒක කවුදක් ප්‍රිය කරන්නේ නැහැ. නමුත් ඒකට යද විසි දෙන්නේ ව්යාධිගිනිවා. මරණය කැමති නැහ. නමුත් මරණයට පත් වෙන්න එනවා. මරණ
늙어 갈 때 막을 수 없습니다. 원하지 않아도 늙어 갑니다. 늙어 가는 이에게 오는 화끈거림, 편치 않음, 그런 것을 겪게 됩니다. jarā 의 불을 겪게 됩니다. 병과 괴로움이 생기고 앓게 됩니다. 그것을 겪습니다. 아무도 그것을 좋아하지 않지만 vyādhi 의 불이 닥칩니다. 죽음을 원하지 않지만 죽음이 닥쳐옵니다. maraṇa 의 불이 옵니다.
ගිනි එනවා. ආ ඉතින් එතකොට සෝක ගිනි, පරිදේව ගෙනනී, දුක්ඛ ගිනි, දෝමන රස ගෙනි, උපායාස ගෙනි ශෝක ගින්නක් එනවා. ඒ වගේම වැලපීම ආදී වශයෙන් එන්නා වූ මනසේ වැළපෙන කොටසක් එනවා. ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස ගතට දුකක් එනවා. හිතට දුකක් එනවා. ගතේ දුක දුක්ඛ හිතේ දුක දෝමනස්ස උපායාසය වෙනවා. ඒ පස්සේම ඇලි ඇලී වැදි බැඳී වෙච්ච දේක හැටීම එක ඒ පත්තෙමෙම හබා යනවා. දුක්ඛෙ උපායාසක වින්නත් වෙනවා. ඉතින් මේ හැම එකක්ම ගිනි 11 හටගන්න ආකාරය කිව්වේ ඔන්න.
그러면 soka 의 불, parideva 의 불, dukkha 의 불, domanassa 의 불, upāyāsa 의 불이 옵니다. soka 의 불이 오고, 울부짖음 같은 것으로 마음이 우는 부분이 옵니다. soka, parideva 에 이어 몸에 괴로움이 오고 마음에 괴로움이 옵니다. 몸의 괴로움이 dukkha, 마음의 괴로움이 domanassa 이고, 그다음에 upāyāsa 가 됩니다. 들러붙고 얽매였던 것이 터져 나가며 dukkha 와 upāyāsa 를 겪게 됩니다. 이것이 열한 가지 불 하나하나가 일어나는 모습입니다.
හැම එකතිම දැන් ජරා ගින්නක් හටගන්න පුළුවන්ද ජාති ගින්නක් පහළ වුණේ නැත්නම්. ජාතියක් පහළ වෙච්චද ජරාවක් හටගන්න බැ. මරණයක් හටගන්න බැහැ. ජාතියක් හටගත්තේ නැති තැන. ජාතියක් හටගත්තා නම් ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා පරෙන් ඉස්සෙල්ලා. මොහොතක් ඉස්සත් ඕක සිද්ධ වෙනවා. එහෙනම් මරණගින්න හටගත්තා නම් අනිත්‍ය ඉවරහමත් ඔ සම්බන්ධ.
어느 것이든 jāti 의 불이 일어나지 않았다면 jarā 의 불이 일어날 수 있겠습니까? jāti 가 일어나지 않은 곳에는 jarā 도, maraṇa 도 일어날 수 없습니다. jāti 가 일어났다면 늙고 병들게 됩니다. 한순간 전에도 그 일이 일어납니다. 그러니 maraṇa 의 불이 일어났다면 anicca 로 끝나는 것과 이어져 있습니다.
ඔයට එම නෙමෙයි එකෙන් එකට එනවා. ක්ෂණික මරණක් තියෙනවා. එතකොට ඔව් සම්මත මරණක් තියෙනවා. දැන් අපි දන්නවා මැරුනට පස්සේ කවුද මේක ගිනි දකින්නේ.
그것만이 아니라 하나에서 하나로 이어져 옵니다. 찰나의 죽음이 있습니다. 그리고 그렇습니다, 흔히 말하는 죽음도 있습니다. 그런데 죽은 뒤에 누가 이 불을 봅니까?
මැරුණට පස්සේ කවුද සෝක වෙන්නේ. මැරෙනවා කියන එක අපි දැකලා නෙමෙ මැ මැරෙනවා කියන එක වෙන්නේ මොකක්ද? මේ පැත්තේ මැරෙනවා කියන්නේ මේ මත්තු කය අත්නලා පැත්තකට විදි තියෙනවා. දැබලනා මනෝ පැත්තට වැලිච්ච කයිදිහට බලා ඉන්නවා. ඔපරේෂන් කවට පැත්තලා කය දිහා බලා ඉන්න කියලා අපි අහලා තියේ දැන් සත්නේ කතාේ සෝකයක් එහෙම නැද්ද
죽은 뒤에 누가 슬퍼합니까? 죽는다는 것을 우리가 본 것은 아닌데, 죽는다는 것은 무엇입니까? 여기서 죽는다는 것은 이 몸을 놓아두고 한쪽으로 물러나는 것입니다. 마음 쪽으로 물러나 쓰러진 몸을 바라보고 있습니다. 수술을 받다가 한쪽으로 물러나 몸을 바라보았다는 이야기를 우리는 들었습니다. 그렇다면 거기에 슬픔 같은 것이 없겠습니까?
පුච්චන්න ගෙනටත් මර දීලා ු කෑ ගහනවා පැත්ත පුචේ මය කයි පුච්චන්න එපුව අපිට ඒක ඇහෙන්නේ අපි ගින්න පුච්චල දාන්න ඌට සෝකින්න පරිදිම ගෙන්න නැ දුක්නා පාය සක්කම හයගන ආවත පස්සේ කය වලා ගන්ධබ්බයා මලය නැ ගන්ධබ්බයක් පැත්තිලා වලා ඉලත් ඔය පිනීම
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ වගේම කාය ක්ෂණික මරණ තියෙනවා. ඒ ඒ අවස්ථා මරණයක් වෙනවා. අනේ මම මෙහෙම හිටපු කොහොම හිටපු කෙනෙක්ද? ඒ අවස්ථාව මැරිලා. දැන් දුර්වල අවස්ථාවට පත් වෙලා. ප්‍රබල අවස්ථාව මැරිලා. දැන් ඒකේ මරණගින්න තියෙන්නේ. මේ ආදී වශයෙන් හැම එහකම ක්ෂණිකගිනි ඒ වගේම සම්මත මේ මරණය ගිනි ඔය විදිහටත් සෙවා.
그와 같이 몸에는 찰나의 죽음이 있습니다. 그때그때의 상태가 죽어 갑니다. '아, 나는 이렇게 지내던, 어떤 사람이었던가!' 그 상태는 죽었습니다. 이제 약한 상태가 되었습니다. 힘찬 상태는 죽었습니다. 거기에 maraṇa 의 불이 있습니다. 이처럼 모든 것에 찰나의 불이 있고, 흔히 말하는 죽음의 불도 이렇게 있습니다.
[උගුර කෑරීම]
(목을 가다듬음)
ඉතින් මේක අතු දෙයක් නෙමෙයි ඉතින් කොහොමත් සැනසුමක් නෑහ කියන එකයි ප්‍රශ්න දකින්න ඕනේ.
그러니 이것은 별난 것이 아닙니다. 어떻게 해도 편안함이 없다는 것, 그것을 보아야 합니다.
ම
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)