와하라까 코리아
CD027-14

CD027 · 14번째 · 14분 · 원문 녹음

네 가지 iddhipāda

සතර ඉර්දිපාද.

මේ සතර ඉරධිපාද ගැන පහදලා ඉස්තරයක් කරලා දෙන්න කියලා එනකම් මෙහෙම කිය ඡන්ද චිත්ත විරිය විමංසා කියන්නේ ඉරධිපාර හතර ඡන්ද ඉද්ධිපාද චිත්ත ඉදිපාද විරිය ඉතිපාද විමංස ඉපාද

이 네 가지 iddhipāda를 풀어서 자세히 설명해 달라는 물음이 왔는데, 이렇게 말합니다. chanda, citta, viriya, vīmaṃsā가 네 가지 iddhipāda입니다. 곧 chanda-iddhipāda, citta-iddhipāda, viriya-iddhipāda, vīmaṃsā-iddhipāda입니다.

නිවන් දැකීම සඳහා යම් කැමැත්තක් තිබිය යුතු කැමැත්ත නැති කෙනාට නිවන් දකින්න බැහැ මට නිවන් දකින්න ඕනෑ කෙනා වූ බලවත් තකමක් විදියේ මෙන්න මේ බලවත් ඕනකමට කියනවා ඡන්ද ඉදිරිපාද මේ නිවන් දැකීමට අත්‍යාවශ්‍ය තාත්නයක් සත්තිස් බෝජ්පා ප්‍රාශී ධර්ම

nibbāna를 보려면 어떤 바람이 있어야 합니다. 바람이 없는 사람은 nibbāna를 볼 수 없습니다. '나는 nibbāna를 보고 싶다'는 사람의 강한 바람, 바로 이 강한 바람을 chanda-iddhipāda라고 합니다. 이것은 nibbāna를 보는 데 꼭 있어야 할 것으로, 서른일곱 bodhipakkhiya dhamma에 듭니다.

නිවන් දැකීමට පිහිටවා ගත්ත හිතක් තිබිය යුතු.

nibbāna를 보려고 굳게 세운 마음이 있어야 합니다.

නිවන් දැකීම සඳහා අවධ කරගත්ත ඊට අනුකූල කරගත හිතක් චිත්ත ඉදාවද කියන්නේ ඒක නිවන්

nibbāna를 보기 위해 깨어 있게 하고 그에 맞게 가다듬은 마음을 citta-iddhipāda라고 합니다.

කරගත හිතක් චිත්ත ඉදාවද කියන්නේ ඒක නිවන් දැකීම නිකන් කරන්න බැහැ. ඒ කර්මස්ථාන වඩලා හැ දවල් දෙක උත්සාහ කරලා ඒ මාර්ගය ප්‍රඥාව ප්‍රගුණ ගත යුතු වැඩපිළකච්ච ඒක උත්සාහ විරියෙන් කළ යුතුයි. ඒක කියන්නේ විරිය යුතු.

nibbāna를 보는 일은 그냥 할 수 없습니다. kammaṭṭhāna를 닦고 밤낮으로 애써 그 길과 paññā를 익혀야 하는 일이니, 그것은 애씀과 viriya로 해야 합니다. 그것을 viriya라고 합니다.

ඒ ටික කරනකොටත් විමනය කරලා බලන්න බැහැ මේ නිවන් මගෙද නැද්ද? මේක නිවන් මගට අයිතිද නැද්ද? මේ ආදී වශයෙන් මනාව නුවණින් යුතුව එක තෝරගන්න ඕනේ. තෝරගෙන කටයුතු කරන්න ඕනේ. ඒක කියන්නේ විමංස ඉපාද මෙන්න මේ ඉන්තිපාත

그렇게 하는 동안에도 살펴보아야 합니다. '이것이 nibbāna 길인가 아닌가? 이것이 nibbāna 길에 드는가 아닌가?' 이렇게 슬기롭게 잘 가려내야 합니다. 가려낸 뒤 해 나가야 합니다. 그것을 vīmaṃsā-iddhipāda라고 합니다.

ඒක කියන්නේ විමංස ඉපාද මෙන්න මේ ඉන්තිපාත හතර ආකාරය තියෙන්න ඕනේ අවශ්‍ය කරන නිවන් දැකීමේ කාර්යය හිත කරගන්න ඒකට ඒට කියනවා නිවන් දැකීමට අවශ්‍ය කරන්නා වූ ඒක සාර්ථක දෙන්නා වූ පිරෙස් හතරකින් තමයි සතර ඉදිරිපාද තිය.

바로 이 네 가지 iddhipāda가 있어야 꼭 필요한 nibbāna 보는 일을 마음으로 이룰 수 있습니다. 그래서 nibbāna를 보는 데 필요하고 그 일을 이루게 해 주는 네 가지 발판을 네 가지 iddhipāda라고 합니다.

ඉතින් එතකොට ඒක සමහර අය යනවා නිවන් දකින්න තියෙන ආසාවත් ආසාවක් නම් ආසාවෙන් ආසාවක් දුරු කරන්න පුළුවන්ද දැන් මේකත් ඒ කාලේ මතුවිලා ප්‍රශ්නය.

그런데 어떤 이들은 말합니다. nibbāna를 보고 싶은 바람도 바람이라면, 바람으로 바람을 없앨 수 있느냐고요. 이것도 그 시절에 나왔던 물음입니다.

ආනන්ද හාමුදුරුවෝ එහෙම අවු කාරණය කියනකොට කියනවා. ඉතින් ඇවැත් ආනන්දෙන්න මම ඕක භාරගන්න කැමති නැ. මොකද හේතුද? ආසාව දුරු කරන එක ආසාවෙන් කරන්න පුළුවන්. නිවන් දකින්න තියෙනේ ආසාවත් ආසාවක්නේ. න් ආසාවක් කියන එකෙන් ආසාව දුරු කරනවා කිව්වොත් කොහොමද ඒක පිළිගන්නේ? ඔය තරකිල.

Ānanda 스님이 이 이야기를 할 때 (브라만이) 말합니다. '벗 Ānanda여, 나는 그 말을 받아들이고 싶지 않습니다. 왜냐고요? 바람을 없애는 일을 바람으로 할 수 있습니까? nibbāna를 보려는 것도 바람이 아닙니까. 바람으로 바람을 없앤다고 하면 그걸 어떻게 받아들이겠습니까?' 그런 따짐입니다.

ඉතින් ඥානවන්තිය උපමාව තුළ මේ කාරණය තේරුම් ගන්නවා කියලා ආනන්ද හාමුදුරුවෝ කියනවා. බමුණ මා හම්මෙන්න එන්න ඉස්සෙල්ලා ඔබට හිතුනත් ආනන්ද හාමුදුරුවෝ බැහැ දකින්න යන්න ඕනේ කියලා.

그래서 슬기로운 이는 비유로 이 일을 알아듣는다고 Ānanda 스님이 말합니다. '브라만이여, 나를 만나러 오기 전에 Ānanda 스님을 뵈러 가야겠다는 생각이 들었습니까?'

ඔහු මට එහෙම හිතක් ආවා. කැමැත්තක් ි. කැමැත්තක් නැත්නම් මේ ගමනෙන්නේ නැහනේ.

'예, 그런 마음이 들었습니다.' '바람이 있었지요. 바람이 없었다면 이 길을 오지 않았겠지요.'

ඉතින් ආනන්ද හාමුදුරුවෝ යන්න බලන්න යන්න ඕනේ කියලා ඒනම් සිත් වෙලක් දුනගුවද ඒට අනුකූලව හිතුවද කටයුතු කළා. ඔව් ඒ මගේ හිතක් තිබුණා. ඒ හින්දා අතර මග හරි නතරනම් මම නවතින

'그러면 Ānanda 스님을 뵈러 가야겠다고 마음을 굳히고, 그에 맞게 마음먹고 움직였습니까?' '예, 그런 마음이 있었습니다. 그렇지 않았다면 도중에라도 그만두었을 것입니다.'

උත්සාහයක් වීරියක් එහෙම ගත්තද මග තරි මොකද නැත්තේ කඳු පල්ලන්න කරා මේ මේ විදි මහන්සියා තමයි යා. උත්සාහය විරිය කළා.

'애씀과 viriya를 냈습니까? 왜 도중에 멈추지 않았습니까?' '언덕과 비탈을 넘으며 이렇게 애써서 왔습니다. 애쓰고 viriya를 냈습니다.'

මගතර විමර්ශනයක් එහෙමත් කළා. ඔය විමර්ශනයක් වෙලා තමයි මේ පාර හොයාගෙන ආය වඩපිට පල බලන්න එහෙම තමයි ආවේ. හරියට පාර හොයාගෙන ඒක හම්බ වුණා. ඔව් දැන් හම්බවුනේ

'길에서 이리저리 살펴보기도 했습니까?' '그렇게 살펴서 이 길을 찾아 왔습니다. 길을 바로 찾아서 만나게 되었습니다.'

හොයාගෙන ඒක හම්බ වුණා. ඔව් දැන් හම්බවුනේ ඔබ කොහ දැන් කල්පනා කරලා කියන්නක බලන්න ආනන්ද හාමුදුරුවෝ බලන් යන්න ඕනා කියලා හිතක් එලා තිබුණා දැන් තියෙනවද ඒ කැමැත්ත තියෙනවද නේද කැමැත්ත හිත්ත වුණා. ඔබ වහන්සේ හම්බ වුණා.

'예, 이제 만났지요. 이제 곰곰이 생각해 보십시오. Ānanda 스님을 뵈러 가야겠다는 마음이 있었는데, 지금도 그 바람이 있습니까?' '그 바람은 다 이루어졌습니다. 스님을 뵈었으니까요.'

ආනන්ද බලන්න ආනන්ද හාමුදුරුවෝ බලන්න ඕනේ කියලා හිතක් එහෙම දැන් තියෙනවද බලන්න යන්න ඕනේ කන හි බලන්න යන්න හි බලන්න එනකන්නේ.

'Ānanda 스님을 뵈어야겠다는 마음이 지금도 있습니까? 뵈러 가야겠다는 마음은 뵈러 올 때까지만 있었지요.'

දැන් ඉතින් ඒකට ඕනේ නැ. උත්සාහයක් විරියක් එහෙම කරනවත් දැන් ආනත හාමුදුරුවන්ද යන්න ඕනේ කියලා නැහැ කරලා ඉවරයිනේ.

'이제는 그것이 필요 없습니다. 애씀이나 viriya를 낼 일도, Ānanda 스님께 가야 할 일도 이제 없습니다. 이미 다 해 마쳤으니까요.'

මගට විමසනයක් දැන් කරනවා. ඒකත් කරලා ඉවරයි. එහෙනම් නිවන් දකින්න කැමැත්තක්

'길에서 살피는 일도 이제 하십니까?' '그것도 다 마쳤습니다.'

ඉවරයි. එහෙනම් නිවන් දකින්න කැමැත්තක් තියෙන්නේ නිවන් දකින එකක්. නිවන් දැක්කට පස්සේ නිවන් දකින්න ඕනේ කියන කැමැත්තක් තිනා ඒක එතනින් ඉවැරයි.

그러면 nibbāna를 보고 싶은 바람은 nibbāna를 볼 때까지 있는 것입니다. nibbāna를 본 뒤에는 nibbāna를 보고 싶다는 바람이 거기서 끝납니다.

ඡන්දයක් තිබුණම් ඒක සම්පූර්ණයි. නිවන් දකින්න ඕන නැග හිතක්ව නිවන් දැක්කට පස්සේ නිවන් දකින්න ඕන නැග කියන හිත සම්පූර්ණයි. ැඩිලා ඉවරයි. තව හිතන්න තුළ නැහ. නිවන් දකින්න යම් උත්සාහයක් වීඩියක් කරන්න නිවන් දැක කෙනාට තව උත්සාහයක් වීඩියක් කරන්න දක් නැහැ. වේගය කළ යුතු කරලා සම්පූර්ණ.

chanda가 있었다면 그것은 그렇게 다 채워집니다. nibbāna를 보고 싶다는 마음은 nibbāna를 본 뒤에 다 채워집니다. 다 닦아 마쳤습니다. 더 생각할 것이 없습니다. nibbāna를 보려고 애씀과 viriya를 냈다면, nibbāna를 본 이에게는 더 애쓰고 viriya를 낼 일이 없습니다. 해야 할 일을 해서 다 채웠습니다.

නිවන් දැකීම සඳහා යකිසි නුවණක් මෙහෙව කටයුතු කරන්න නම් නිවන් දැක්කට පයි තවත් නුවණ මෙහනු දෙයක් නැහැ. නුවණ මෙහාලා කරන්න ඕනෙන් කරෙන්න ඉවරයි.

nibbāna를 보려고 슬기를 부려 일했다면, nibbāna를 본 뒤에는 더 슬기를 부릴 일이 없습니다. 슬기를 부려 해야 할 일은 이미 다 했습니다.

අන්න ඒ ස්වාමීනි ඔබ වහන්සේ ඒ වගේ හේතු ඇතුව හේතුඵල ඇතුව ධර්ම න්‍යායන් කියාගෙන දුන්න නා මට තවත් මොනවටද වෙන ධර්මයක්. මම ඔබ වහන්සේ ඒ වගේම බුද්ධ ජීවිතය සරණය කියන උපාසක ුනා කියලා කියනවා එ ඉතින් අපි

'스님, 스님께서 그렇게 까닭과 열매를 갖추어 dhamma의 이치를 일러 주셨으니, 제게 다른 dhamma가 또 무슨 쓸모가 있겠습니까. 저는 스님처럼 Buddha께 귀의하는 upāsaka가 되겠습니다' 하고 말합니다.

උපාසක ුනා කියලා කියනවා එ ඉතින් අපි දැනගන්න ඡන්ද චිත්ත විරිය විමංසා ඔය උපවා තේරුම් ගන්න ඕනේ නිවන් දකින්නට අවශ්‍ය කෙනාට අවශ්‍යයි මේ කාරණා හදන්න සතර පිටිපාද කියන්නේ මේ

그러니 우리가 알아야 할 것은, chanda, citta, viriya, vīmaṃsā를 이 비유로 알아들어야 한다는 것입니다. nibbāna를 보고자 하는 이에게 이것들이 꼭 있어야 합니다. 이것을 네 가지 iddhipāda라고 합니다.

තවත් ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද චිත්ත සමාධියනම්

또 다른 물음이 있습니다. citta samādhi란 무엇인가?

බුද්ධානුස්මෘතිය වචනයක් දාලා තියෙනවා ඒකට පරම මෛත්‍රී භාවනාව කාවායනුපස්සනා භාවනාව යන භාවනා ක්‍රම ආශ්‍රය

여기에 buddhānussati라는 말을 덧붙여 두었습니다. parama mettā bhāvanā, kāyānupassanā bhāvanā 같은 bhāvanā 방법에 기대어,

ළඟා කරර ගත්න යෝග ෝගාව විතරාට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එහෙම සමාධිය ඉදිරියට ගෙනොත් ධ්‍යානය කරා ව්‍යාප්ත කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය පැහැදිලිතර දෙන්න. දැන් ම ඉදීමක් කරනවා.

그렇게 samādhi를 앞으로 나아가게 하여 jhāna에까지 넓히려면 따라야 할 닦는 길을 분명히 일러 달라고, 지금 묻고 있습니다.

දැන් මේ පරම මෛත්‍රී භාවනාවක් වශයෙන් වඩනකොට මෙතන්දි අපි දකින්නේ මොකක්ද? ඉස්සෙල්ලම නිවනෙන් මිබිට තවත් සුවයක් නෑහ. තපෝ ගුණය හැර බෝඣංග ධර්ම හැර නිවන හැර ලෝහ සතුන්ට තවත් සුවයක් මම නොදෙන්නේ. මේ බුද්ධ දේශනාව

이제 이것을 parama mettā bhāvanā로 닦을 때 여기서 우리가 보는 것은 무엇입니까? 먼저, nibbāna 밖에 다른 즐거움은 없습니다. 'tapo, bojjhaṅga dhamma, nibbāna 말고는 세상 존재들에게 다른 즐거움을 나는 보지 못한다'는 것이 Buddha의 desanā입니다.

දැන් තමාගේ තමා තුළ මෛත්‍රියක් පිරෙනවානම් පළමු තමාට මෛත්‍රිය තමා තුළින් ගොඩනගාගන්න ඕනේ.

이제 자기 안에 mettā가 차오르려면, 먼저 자신을 향한 mettā를 자기 안에서 쌓아 올려야 합니다.

ඒ කියන්නේ යම්කිසි තමා විසින් කර යුතු

곧, 자신이 해야 할 일을 아직 마치지 않았다면,

කටයුත්ත කරලා ඉවර නැත්නම්. තර ගමට හේතුකාර චන්දරාගය ඉදුර වුනා. තව තව ගොඩනැගෙනවා නම්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔවුන් මේ වෙලාවේදී ප්‍රමාද වෙලා හිටියොත් තමා සමහර කරගන්න අවැදා.

그런 이들이 이때 머뭇거리며 게으르게 있으면 스스로 해를 입게 됩니다.

මේ ලොකුම තමන් තමන්ට අවැදක් කරගත්තා වෙනවා ලැබුණු අවස්ථාව අපට හැරිය.

이것이 가장 큰 일입니다. 자기가 자기에게 해를 끼친 것이 됩니다. 얻은 기회를 놓쳐 버린 것입니다.

දැන් මේකෙන් අහන්නේ මොකක්ද? මේ සමාජය ඉදිරියට ගෙනොත් ධ්‍යානයන් ව්‍යාප්ත කරගන්න කරන්න ඕනේ මොකක්ද කියලා.

이제 여기서 묻는 것은 무엇입니까? 이 samādhi를 앞으로 나아가게 하여 jhāna로 넓히려면 무엇을 해야 하느냐는 것입니다.

දැන් මේ ධ්‍යානය ඉදිරියට ගෙනකොත් කෙළවර තන්නේ කොතනද?

이제 이 jhāna를 앞으로 나아가게 하면 그 끝은 어디입니까?

චන්ද රාගය මාත්‍රයක් හරි තියෙනවා නම් වැඩ පිළිවෙලා ඉවර.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

සංසාර දුකෙන් යුදෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ මද සියලු සත්වයෝ සංසාර හිතෙන් මිදෙත්වා. දැන් මේකේ අවසානය කොතනද? පළමුවම මද කියලා පටන් ගත්ත ගැන සංසාර දුකක් මිදිලා ඉවර වෙච්ච සන්දි ඉවර තමා පිළිබඳ.

'saṃsāra의 괴로움에서 벗어나기를. 나도, 온 세상 모든 존재도, 나도 모든 존재도 saṃsāra에서 벗어나기를.' 이제 이것의 끝은 어디입니까? 처음에 '나도'라고 시작한 그 사람이 saṃsāra의 괴로움에서 벗어나 마친 그때, 자기에 대해서는 끝난 것입니다.

දැන් ධ්‍යාන අනුන්ත ලබා දෙන්න අපි ආශිර්වාදයක් කළා මිසක් රාගය මාර්ගය ආශිර්වාද කා නිසා අනික් අයන කියන්නේ අපිට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ආශිර්වාද කා නිසා අනික් අයන කියන්නේ අපිට පොන් දෙයක් නෙ. අපිට කරාන්න පුළුවන් උපරි වෙන මොකක්ද මේ උතුම් සුවය උතුම් සැනසීම නිවන් සුවය සියලුම ලෝක සත්‍යය ලබත්වා කියන ආශිර්වාදය මේ සත් ලබනකන් අපිට කරන්න වෙන දෙයක් නැහැ. ඒක ඒ අය කරගන්න ඕනේ. අපිට කරන්න පුළුවන් මෙත්තා සහගත ආශිර්වාදයක් අපිට කරන්න පුළුවන් තියෙන උච්චරයි.

다른 이들의 일은 우리가 해 줄 수 있는 것이 아닙니다. 우리가 할 수 있는 가장 큰 일은 무엇입니까? '이 거룩한 즐거움, 거룩한 평안, nibbāna의 즐거움을 온 세상 존재가 얻기를' 하는 축원입니다. 그들이 그것을 얻기까지 우리가 해 줄 다른 일은 없습니다. 그것은 그들이 스스로 해야 합니다. 우리가 할 수 있는 것은 mettā가 담긴 축원, 우리가 할 수 있는 만큼뿐입니다.

දැන් අපේ වැඩේ ඉවර වෙනකම් මොකද කරන්න ඕනේ මේක කරන්නේ මොකටද අපේ වැඩේ කෙළවර කර ගැනීම මෙතන මූලිකයි.

이제 우리 일이 끝날 때까지 무엇을 해야 하는지, 이것을 왜 하는지, 여기서는 우리 일을 끝맺는 것이 바탕입니다.

එහෙනම් දැන් අපි අහනවා මේක කරලා ඉවර වෙලා. ඉතුරු කොටස් ගැන කතාවක් ඉතුරු ධ්‍යාන ලබාගන්න ධ්‍යාන ලබාගන්න මොකක්ද කරන්න ඕනේ හොරලා ඉවරයානම් කෙළවර මොකක්ද

그러면 이제 우리는 묻습니다. 이것을 다 마친 뒤 남은 부분, 남은 jhāna를 얻으려면 무엇을 해야 합니까? 다 마쳤다면 그 끝은 무엇입니까?

සංසාර දුක දැන් කෙළවර කරලා ඉවරයි සංසාර දුකෙන් මිදිලා ඉවරයි කියපු දවසයි මේ භාවනාවේ කෙරවර සංසාර රෝගය ගමන කරලා ඉවර නම් සසර ගමන කෙළවර කරන්න නම් එහැට කරන්න දෙයක් නෑහැ සසර ගමන ඉවරයි ඡන්ද රාගය හාමුලින් ඉවරයි කියපු මෙතන අරිහත් ඵලයන

'saṃsāra의 괴로움을 이제 끝마쳤다, saṃsāra의 괴로움에서 벗어났다'고 말하는 그날이 이 bhāvanā의 끝입니다. saṃsāra의 길을 다 갔다면, saṃsāra 여정을 끝냈다면 그 너머 할 일은 없습니다. saṃsāra 여정이 끝났고 chanda-rāga가 뿌리째 끝났다고 말하는 여기가 arahatta phala입니다.

අරිහත් ඵලය තනකන් තාව ඉතුරු කරපු දෙයක් තියෙනවද මේක දැන් මේක කළා ඊළඟට මොකක්ද කරන්න ඕනේ කියන්නු මේක කරන නම් පොරන්න දන්න නැහැ කර ඉවරන්නා. මතු කරන්න දන්නේ නෑහැ කියලා දැනගන්නවා.

arahatta phala에 이르기까지 남겨 둔 것이 있습니까? '이것을 했으니 다음엔 무엇을 해야 하나' 하는 것이 없습니다. 할 것은 다 해 마쳤고 더 할 것이 없음을 압니다.

අරිහත් ඵල ලැබුවා කියත් පින්ගමනය කරනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

සංසාරියේ දුකයි කියන එක වැටහෙන්න වැටහෙන්න සංසාර දුකෙන් මිදෙත්වා කියන පැතුනවා.

saṃsāra가 괴로움이라는 것을 깨달을수록 'saṃsāra의 괴로움에서 벗어나기를' 하고 바라게 됩니다.

ඒ පැතුමට අනුකූල වුණා සංසාර දුකට ගෝචර වෙන යම්කිසි චන්ද රාජියක් ඇත්ද චන්ත රාජිය මනාසීහියෙන් එිදා තේරුම් අරගෙන මෙන්න සංසාර දුක ගොඩනැගෙන එකා. මම මේකෙන් මිදෙන්න ඕනේ. මෙන්න සංසාර රෝගය ගොඩනැගෙන ඡන්දරාය.

그 바람에 맞게, saṃsāra의 괴로움에 먹이가 되는 chanda-rāga가 있다면 그 chanda-rāga를 바른 sati로 알아차립니다. '여기 saṃsāra의 괴로움을 쌓는 것이 있다, 나는 이것에서 벗어나야 한다, 여기 saṃsāra의 병을 쌓는 chanda-rāga가 있다' 하고요.

මේකෙන් මිදිලා වෙනකම් මගේ වැඩ කොටස ඉවර නෑ.

이것에서 벗어날 때까지 내 몫의 일은 끝나지 않았습니다.

සංසාරයේ දුකක්ය, සෝගයක්, භයක්ය, ගින්නක්ය මෙසේ ආදීනව දකින්න දකින්නද මේ ඡන්ද රාගය බිදි බිඳී යනවා. බිදෙලා කෙරවර වෙච්ච දා ලබන්නේ මොකක්ද අරිහත් ඵලය

saṃsāra는 괴로움이요, 슬픔이요, 두려움이요, 불길이라고, 이렇게 ādīnava를 볼수록 이 chanda-rāga가 부서지고 부서져 갑니다. 부서져 끝나는 날 얻는 것은 무엇입니까? arahatta phala입니다.

අන්න එදාට කියන්න පුළුවන් මා සඳහා තියෙන ආර්ය මරී භාවනාව වඩලා ඉවරයි.

바로 그날에야 말할 수 있습니다. 내가 닦아야 할 ariya mettā bhāvanā를 다 닦아 마쳤다고요.

අන් එදාගනම් ඉවර වෙන තවද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හැබැයි ආර්ය මාර්ගය තුළින් සීලයත් වඩන්න. ඉවරයි සමාධියත් වන්න ඉවරයි ප්‍රඥාවත් වන්න ඉවරයි. අරිහත් ඵලයට පත් වෙනකොට ඔය ටිකම ගෙඩලා ඉවරයි. ඔය ටික මේ මාගධය තුළින් කරනකොට අතන මග ලැබෙන්න තියෙන්නේ යම්කිසි ඵලයක් ඇත්්ද අතුරු ඵලයක් ඇත්්ද අතුරු ඵල සියල්ල පූර්ණ වෙලා ඉවරයි. ඊට පස්සේ ආචරයක් ධ්‍යානයන් පත් කරන්න අමුතු ප්‍රදයක් ඉතුරු වෙන්නේ නැහ.

그런데 ariya magga를 거쳐 sīla도 닦아 마쳤고, samādhi도 닦아 마쳤고, paññā도 닦아 마쳤습니다. arahatta phala에 이를 때 그것들이 모두 닦여 끝났습니다. 그것들을 이 magga를 거쳐 닦을 때 그 길에서 얻을 어떤 phala가 있든, 중간의 phala가 있든, 그 중간 phala들이 모두 다 채워졌습니다. 그 뒤에 따로 jhāna에 이르려고 남는 일은 없습니다.

ඇත්්පිය ඇතුලත සියලු සතුන්ගේම පිය සටහන් අඩව වෙනවා වගේ. ආර්ය සීලය, ආර්ය සමාධිය ආර්ය ප්‍රඥාව තුළ ලෞකික වූ යම් සීලයක් ඇයි යම් සමාධියක් ඇයි යම් ප්‍රඥාවක් ඒකේ තියෙන පුංචි කොටස් විතරයි.

코끼리 발자국 안에 모든 짐승의 발자국이 다 들어가는 것처럼, ariya sīla, ariya samādhi, ariya paññā 안에서 세간의 어떤 sīla, 어떤 samādhi, 어떤 paññā든 그 안의 작은 조각일 뿐입니다.

ඒ සියල්ල වට කරලා සියල්ල සීමාව ඉක්මගිය අප්‍රමාණයට ගිහිල්ලා ඉවරයි. සීලයත් අප්‍රමාණයි, සමාධියත් අප්‍රමාණයි ප්‍රඥාවත් අප්‍රමාණයි. අරිහතුන් වහන්සේට සතයට පත් වුනා අප්‍රමාණවත්යටම ගිහින් ඉවරයි. තව ඉතුරු වෙච්ච එකක් නෑහැ ලෞකිකත්වයෙන් හරි ධ්‍යානයකින් හරි අමුතුවෙන් පොරන්න.

그 모든 것을 감싸고 모든 경계를 넘어 헤아릴 수 없음으로 가 버렸습니다. sīla도 헤아릴 수 없고, samādhi도 헤아릴 수 없고, paññā도 헤아릴 수 없습니다. arahant께서는 그 자리에 이르러 헤아릴 수 없음으로 다 가셨습니다. 세간의 것으로든 jhāna로든 따로 더 할 것이 남아 있지 않습니다.

ඒ ටික වැඩිලා ඉවරන්න. වැිච්ච දහම් කියන්නේ ඇදිහි කරනකොට යම්කිසි හිත තුළ තිබුන ගත තුළ තිබෙන යම් කහටක් තිබුණා, අපරව්‍යයක් තිබුණා ඒක සුද්ධ වෙලා සුද්ධ වෙලා ධ්‍යාන මට්ටම පූර්ණ වෙලා එහෙනම් එහාත්ම සුඛ විහරණය ලැබෙනවා. අරිහතුන් වහන්සේ ධ්‍යාන වරනවා කිව්වේ සමාධි වඩනවානේ. සමාධි වලා ඉවරයි. ඒ සමාධිය යළි යලි සිහි කරනකොට කය තුළ තිබෙන්නා වූ කහට විවාස වෙලා කායක සුඛ විෂහයදින් ධ්‍යාන සතර පූර්ණ වෙනවා.

그것들은 다 닦여 끝났습니다. 닦인 dhamma란, 마음과 몸 안에 있던 얼룩, 더러움이 깨끗해지고 깨끗해져 jhāna의 단계가 다 채워지는 것이고, 그러면 그 너머의 sukha vihāra를 얻습니다. arahant께서 jhāna에 드신다는 것은 samādhi를 닦으신다는 것이지요. samādhi는 이미 닦여 끝났습니다. 그 samādhi를 거듭 떠올릴 때 몸 안의 얼룩이 사라지고, 몸의 즐거움과 함께 네 jhāna가 다 채워집니다.

ධ්‍යානයි සමාධිය කියන්නේ දෙකක්. ධ්‍යාන තියෙන්නේ හතරයි. සමාධි කෝටි ගලන් තියෙනවා. විවිධාකාර සමාධිය තියෙනවා. ලැබූ සමාධිය ආර්ය සමාධියක් නම් ලැබූ සමාධිය කියන්නේ චිත්තප්‍රහාදයෙන් සිහි කරන්නද සිහි කරන්න චිත්තප්‍රහාදය නගෙනවා. නැගෙන චිත්තප්‍රහාදයෙන් ශරීරයේ තිබෙන්නා වූ විසොටක් සැපිලා ඉවත් වෙනවා. ඉවත් වෙලා ඉවත් වෙලා ගියලාට කායක හානය ලැබල ලැබිලා ධ්‍යාන හතර සම්පූර්ණ වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ.

jhāna와 samādhi는 서로 다른 둘입니다. jhāna는 넷뿐이고, samādhi는 셀 수 없이 많습니다. 갖가지 samādhi가 있습니다. 얻은 samādhi가 ariya samādhi라면, 얻은 그 samādhi를 citta-pasāda로 떠올릴수록 citta-pasāda가 솟아납니다. 솟아난 citta-pasāda로 몸에 있던 독기가 가라앉아 사라집니다. 사라지고 사라지면 몸의 즐거움을 얻어 네 jhāna가 다 채워집니다. 그것이 일어나는 일입니다.

අමුතුවෙන් කරන්න දෙයක් ධ්‍යානය කරා අර්ථ කරගන්න අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මේකම නැ. ස්වභාවය

jhāna에 이르려고 따로 할 일은 없습니다. 이것은 본래 그런 것입니다.

පෙර දිග වසන සත්වයෝද කියනකොට වැඩලා වැල්ලා දිවසට පහල වෙළු වෙනුව.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ පැත්ත දර්ශේවිය ගැන දරාගෙන යන්න පටන් ගන්නවා මනසමුණ වෙනවා. පෙරදි අරමුණ වෙනවා. දෙව පෙරදි දෙවිය සමාධිය එතකොට එනවා. දකුරු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දෙව පෙරදි දෙවිය සමාධිය එතකොට එනවා. දකුරු දිග වසන හත්වයද කියන දකුරු පැත්තට යනවා. ඒ පැත්ත ආලෝක වෙලා පේන්න පටන් ගන්නවා. යොමු කරපු තැන් වල සත්වය පින්න පටන් ගන්නවා. ඒක දිවැත්. ඉතින් හිතට පත් වෙනකොට උපේසා

'남쪽에 사는 존재들은?' 하면 남쪽으로 갑니다. 그쪽이 밝아지며 보이기 시작합니다. 마음을 향한 곳의 존재들이 보이기 시작합니다. 그것이 dibba cakkhu입니다.

දිවැත්. ඉතින් හිතට පත් වෙනකොට උපේසා ඒකායට පත් වෙලාත් ඉවරයි.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හිත ක්‍රමානුකූල මේ කර්මස්ථානපත අනුකූලව මොකද මේක කර්මස්ථාන වීත රාගී, වීත දෝෂී වීත මෝහගී එහෙනම් මේකාන්තය උපේක්ෂාවයි. මේකේ ඇලීම් ගැටීම් දෙකට හිතක් නැහැ. එහම් උපේක්ෂාවම කෙළවර කරලා පූර්ණ වෙච්චහම උපේක්ෂා කරගතාවයෙන් නවතිලා මිසක් වෙන තැනෙක්කෙන්න නැහැ. ඉතින් උපේක්ෂා ත්ත පවත් වන චතුරසධයන් චතුරායනය අමතරව විලා නවති කියන එකක් නෙමෙයි මේ භාවනා වෙනම අරන්න අමතුවක් හොයන්න දෙයක් නැහැ.

마음이 차례대로 이 kammaṭṭhāna에 맞게 나아갑니다. 왜냐하면 이 kammaṭṭhāna는 vītarāga, vītadosa, vītamoha이니, 그러면 그 끝은 upekkhā입니다. 여기에는 붙잡음과 밀어냄 어느 쪽으로도 마음이 없습니다. 그렇게 upekkhā로 끝맺어 다 채워지면 upekkhā의 상태에서 멈출 뿐 다른 데로 가지 않습니다. 그래서 upekkhā와 함께하는 네 번째 jhāna, 그 네 번째 jhāna 말고 따로 멈추는 곳이 있는 것이 아닙니다. 이 bhāvanā를 따로 하려고 새로 찾을 것은 없습니다.

බුද්ධානුස්සතිය කියන්නෙත් වීත රාගී, වීත දෝෂී, වීත මෝහී ගුණ. ඒ ගුණ වලට ගිහි බැලුවමත් උපේක්ෂාතාවෙන් තමයි කෙළවර වෙන්නේ. එහෙනම් ඒකත් චතුන කරා යනවා මකක්.

buddhānussati도 vītarāga, vītadosa, vītamoha의 덕입니다. 그 덕들로 들어가 보아도 upekkhā로 끝납니다. 그러면 그것도 네 번째 jhāna로 가는 것이지요.

මෛත්‍රී භාවනාවත් වීත රාගී, වීත දෝෂී, වීත මුණි ආර්ය මෛත්‍රී ඒකත් කෙළවර ඉන්න උපේක්ෂාතාවයෙන් පූර්ණ කරලා.

mettā bhāvanā도 vītarāga, vītadosa, vītamoha인 ariya mettā이니, 그것도 끝에는 upekkhā로 다 채워집니다.

එතකොට කායානුපස්සනා ආදී වන්න භාවනා ක්‍රමයක් ගත්තා ඒකෙත් තියෙන්නේ මොකක්ද ඇලීමයි ගැටීමයි මුලාවයි ඇලීමයි ගැටීමයි දුරු කරන තැන උපේක්ෂාට පත් කරන තමයි කායන පස්සනාව බලනකොට විදර්ශනාත්මක බලනකොට විදර්ශනාව හැබිලීමේම උපේක්ෂාවට ගෙනිලා උපේක්ෂාවත් ඉක්මනවා. උපේක්ෂාවත් අනිත්යි කියලාවත් දැනු පෙන්වා දෙනවා. අසාරයි කියලා දකිනවා. එහෙනම් අනිච්ච වූ අසාර යම් උපේක්ෂාවක් ඇත්ද ඒකෙත් මොකක්ද දෙයක් නෑහැ කියලා වුනා පටිහත්.

그러면 kāyānupassanā 같은 bhāvanā 방법을 택해도 거기 있는 것은 무엇입니까? 붙잡음과 밀어냄과 헷갈림입니다. 붙잡음과 밀어냄을 없애는 곳, upekkhā에 이르게 하는 것이 kāyānupassanā이고, vipassanā로 보면 vipassanā가 바로 upekkhā로 데려가고 upekkhā마저 넘어섭니다. upekkhā도 anicca라고 보여 줍니다. 알맹이 없다고 봅니다. 그러면 anicca하고 알맹이 없는 upekkhā가 있다 한들 그것도 아무것도 아니라고 보아 arahant가 되었습니다.

අමතුවෙන් භාවනාවක් කරන්න දෙයක් නැහැ.

따로 bhāvanā를 할 일은 없습니다.

බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථානයක් අරන් ගිය කෙනෙක් ඔක්කොම කරගෙන දිය නවක් කෝතන එකක් කිව්වද තුුර කරන්න රවිත එකක් ඉල්ලුව ඒ වෙලත් ත්‍රිපිටකේ තියෙනවා. කර්මස්ථානයක්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ වෙලත් ත්‍රිපිටකේ තියෙනවා. කර්මස්ථානයක් දෙන්න කිව්වහම න් ඔය ස්කන්ධ මුල් කරගෙන හරි ධාතු මුල් කරගෙන ආයතන මුල් කරගෙන කියා දෙනවා. ස්වාමීනි මට ඒක වැටහුණා. ආනා

kammaṭṭhāna를 달라고 하면 khandha를 바탕으로, 또는 dhātu를 바탕으로, āyatana를 바탕으로 일러 주십니다. '스님, 알아들었습니다.'

දෙනවා. ස්වාමීනි මට ඒක වැටහුණා. ආනා කියන්න බලන්න ඒ දස්සනට විග්‍රහ කරනවා. ආයාව වැටහිලා තියෙනවා. අන්න අරණ්‍ය රක්ම සන්යාකාර චනවා ගිහිනත් සමග වැඩි කරගන්නා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් ගිහිල්ලා සම වැඩි ඇවිල්ලා කර ඉවරයි ්ම පෝන ක මතු කරන් දයක් නෑහැ කියලා දැනගත්තා අිහත් ඵලය පරාස කරන. ආ එහෙනම්

그래서 가서 닦고 와서 다 해 마치고, 더 할 것이 없다는 것을 알아 arahatta phala를 밝힙니다.

දැනගත්තා අිහත් ඵලය පරාස කරන. ආ එහෙනම් දැන් ඉතින් ධ්‍ය ලැබුවේ නැහැනේ ආන්න මටම කාරයක් එහෙමත් දීලා තියෙනවා.

'아, 그러면 이제 jhāna는 얻지 못했으니 제게 다른 일을 주십시오' 하는 것이 주어졌다는 말이 있습니까?

අහන්නවත් නැගිපිටක කොතන කවත් එහෙම එකක් තියෙන්නේ නැහැ. ඒක හිස්සලක් එහෙම තිබුණා කියලත් බැ. සියල්ල කරලා ඉවරන තව මොකක්ද දෙන්න තියෙන්නේ?

tipiṭaka 어디에서도 그런 것은 들어 볼 수조차 없습니다. 그런 빈틈이 있었다고도 할 수 없습니다. 모든 것을 해 마쳤는데 더 무엇을 줄 것이 있겠습니까?

එහෙනම් මේකක් හොරගන්න කියන එක තියෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කටයුතු සියල කරලා ඉවරයි. ධම්මචරියාව පූර්ණය වෙලා මතු කරම දෙයක් නෑහ කියත්තා. දැනගෙන වෙලා බුදුරජාණන් වහන්සේට ප්‍රතික්ෂේ නෑහැ නැ මෙන්න මේකක්ර ම කියන එකක් තියෙනවා ඔන්න මාගේ පුත්‍රයා වෙහෙසට පත් කරන්න නැතුව තමන්ගේ ඇවිලි කරගත්තා කියලා ප්‍රශංසාවක් කරනවා.

할 일을 모두 해 마쳤고 brahmacariya가 다 채워져 더 할 것이 없다고 알고서 말하면, Buddha께서는 물리치지 않으시고 '보라, 바로 이것이다' 하시며, '내 아들이 지치지 않고 자기 할 일을 해냈다'고 칭찬하십니다.

ඉතින් ඒ නිසා අපි මේ අපිට වෙලා තියෙන්නෙත් මේකයි. මොකද ටිකක්කල් සවත කොරපන් ඊට පස්සේ විදර්ශනාවට බැහැපන් මේ ජාතිය තමයි අපිට දීලා තියෙන්නේ.

그런데 지금 우리에게 일어난 일은 이것입니다. '얼마 동안 samatha를 하라, 그 뒤에 vipassanā로 들어가라', 이런 것이 우리에게 주어졌습니다.

ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවනාට ඉස්සෙල්ලා ද ලෞකික පසුලයක් හදපා ඒකට වෙන ක්‍රමයක් නෙමෙද එහෙම මේවා අද දෙනවා.

ariya aṭṭhaṅgika magga bhāvanā에 앞서 세간의 바탕을 먼저 만들라고, 그것은 다른 방법이 아니냐고, 오늘날 이런 것들을 줍니다.

එහෙනම් කවතය කියලා හිතන් ධ්‍යාන ලබාගෙන ඊට පස්සේ විදර්ශනා කරලා බලන්න මෙහෙම මේවා කියනවා. බුදුරජාණන් වහන්සේ දිගේ කර්මස්ථාන කිසිම දේක ඔය ජාතිය ඉස්සෙල්ලා සමතිවරන්න මේ කරන්නේ පස්සේ මේ වරන්න කියලා ඔහොමයි දුන්නේ ඒවානේ.

'이것을 떠올려 jhāna를 얻고 그 뒤에 vipassanā를 해 보라', 이렇게들 말합니다. Buddha께서 주신 kammaṭṭhāna 어디에도 '먼저 samatha를 닦고 그 뒤에 이것을 닦으라' 하는 식으로 주신 것은 없습니다.

දුන්න කර්මස්ථානය මුලපටන්ම සමථයයි විදර්ශනාව යුගනද්ධව වැඩෙවා. ඒ දෙක වැඩෙන්න ඒවා තමයි දුන්නේ. හැබැයි අන්‍ය යෝගයෙන්

주신 kammaṭṭhāna는 처음부터 samatha와 vipassanā가 yuganaddha로 함께 자랍니다. 그 둘이 함께 자라도록 그것들을 주셨습니다.

ඒවා තමයි දුන්නේ. හැබැයි අන්‍ය යෝගයෙන් වෙන ඒවයි කර්මස්ථාන වලාගෙනයි ධ්‍යාන ලබාගෙන හිටපයි පස්සේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගිය වෙලාවක් තියෙනවා. එහෙම වෙලාවල ඉතියි බුදුරජාණන් වහන්සේ දැන් මෙන්න මේ කර්මස්ථානයේ ඕක විදර්ශනාවට හරන්න. දැන් ලබු ඵලය මෙහා ටික අත්හැරලා ඉන්නේ. ලෞකික වශයෙන් දැන් ඉන්න ඵලය තමයි බැඳිලා තියෙන්නේ.

다만 다른 수행 방법으로 다른 kammaṭṭhāna를 닦아 jhāna를 얻고 지내던 이들이 나중에 Buddha를 뵈러 간 때가 있습니다. 그럴 때 Buddha께서는 '이제 이 kammaṭṭhāna를 vipassanā로 돌려라' 하십니다. 그들은 지금 얻은 열매 너머는 놓아둔 채 있습니다. 세간의 방식으로 지금 지닌 그 열매에 묶여 있는 것입니다.

දැන් බැරිච්ච එකේ තියෙන විදර්ශනාවට වඩලා නම් මෙන්න එක අනිය දුකානේ බලන්න ඒක ලැලපුවහම මෙතනින් ිහා ලෝකය ඔක්කොම නිදහස් වෙනවා එතන මේ මුලින් කියන එක ධ්‍යාන වලාගෙන ඉන්න එක ගිලා එහෙම එකක් දුන්නේ නැහ. ඒක කෙලින්ම දුන්නේ එළ කරපු සමථ විදර්ශනා යුගනද්ධවන්න කර්මස්ථාන පංචස්කන්ධය පිළිබඳ කර්මස්ථාන සමථ විදර්ශනා යුගනද්ධව වැඩෙනවා. දෙකම එකට වැඩෙනවා.

이제 묶여 있는 그것을 vipassanā로 닦아 '이것은 anicca요 dukkha다' 하고 보라고 하십니다. 그것을 놓아 버리면 여기서부터 온 세상에서 풀려납니다. 거기서도 처음 말한 것처럼 jhāna를 닦으며 지내라는 식으로 주신 것이 아닙니다. 곧바로 주신 것은 samatha와 vipassanā가 yuganaddha로 가는 kammaṭṭhāna, pañcakkhandha에 대한 kammaṭṭhāna로서 samatha와 vipassanā가 함께 자랍니다. 둘 다 함께 자랍니다.

හින්දා ඒක අමුතුවෙන් සමථ කරන්න ධ්‍යාන කරන්න හරි දඟ දෙයක් නැහැ. ඒක ඔක්කොමදි අතාලයාලය පූර්ණයි.

그러니 따로 samatha를 하거나 jhāna를 하려고 애쓸 것이 없습니다. 그것은 모두 그 안에서 다 채워집니다.

번역 고르기