와하라까 코리아
CD027-15

CD027 · 15번째 · 18분 · 원문 녹음

ānāpāna 풀이

ආනාපාන විග්‍රහය.

මේ බුදුරජාණන් වහන්සේ තුන් මාස ඒ වගේම හය මාස ආදී වශයෙන් කාලයන් අට ඒ වගේ ආනාපාන සති විශයෙන් හිටියා කියලා අපි සූත්‍ර දේශනාවල තියෙනවා. ඉතින් ඇසුරු කළ යුත්ත පහ

Buddha께서는 석 달, 또 여섯 달 같은 기간 동안 ānāpānasati로 머무셨다고 sutta 설법들에 나옵니다.

දේශනාවල තියෙනවා. ඉතින් ඇසුරු කළ යුත්ත පහ කළ යුත්ත වශයෙන් අරගත්තා නම් බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ යුත්ත ඇතුරු කරලත් ඉවරයි පහ කළ යුත්ත පහ කරලත් ඉවරයි. එහෙනම්

그런데 가까이할 것과 버릴 것으로 나누어 본다면, Buddha께서는 가까이할 것은 이미 다 가까이하셨고 버릴 것은 이미 다 버리셨습니다.

පහ කළ යුත්ත පහ කරලත් ඉවරයි. එහෙනම් උන්වහන්සේගේ ආනාපාන සති තවත් මොකක්ද කියන එකයි දැන් මේ අහන ප්‍රශ්න

그렇다면 그분의 ānāpānasati는 또 무엇이냐, 그것이 지금 묻는 물음입니다.

මේක පෙරද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ආනාපාන හතිය මොකක්ද කියන එක ආනන්ද හාමුදුරුවන්ගේ එක්තරා පමණිපු අහලා තියෙනවා. ඔය බන

Buddha의 ānāpānasati가 무엇이냐는 이 물음은 예전에 어떤 이가 Ānanda 스님께 물은 적이 있습니다.

තියෙනවා. ඔය බන මාර්ගය වඩන පුද්ගලයා ආනාපාන සතිය වඩන්නේ මාර්ගය වැඩීම

길을 닦는 사람이 ānāpānasati를 닦는다는 것은 곧 길을 닦는 것입니다.

වැඩූ පුද්ගලයා දකින්නේ ප්‍රශ්නේ වේදනාව මම මෙබඳු වන්නා වූ මුලාව නිසා මේ කාලේ මෙබඳු දේ ඇසුරු කරනා.

그것을 닦은 사람이 보는 것은 그 괴로움입니다. '나는 이러한 어리석음 때문에 그동안 이런 것들을 가까이했구나.'

මෙන්න මේ ප්‍රඥාව නිසා මෙබඳු මුලාව පහ කරන මෙන්න මේ ආවර්ණා ඥානය තමයි බුදුරජාණන් වහන්සේගේ ආනාපාන.

이러한 어리석음을 버리게 하는 바로 이 지혜, 바로 이 돌아보는 앎(paccavekkhaṇa ñāṇa)이 Buddha의 ānāpāna입니다.

අරිහතුන් වහන්සේගේ ආනාපාන සතියත් ඕකා.

arahant들의 ānāpānasati도 바로 그것입니다.

අරිහත් පත් වුනාට පන්සේ ප්‍රත්‍යවේ ඥානය පහළ වෙනවා.

arahant가 되고 나면 paccavekkhaṇa ñāṇa가 일어납니다.

මම නොදන්න කාලේ මුලාවි මෙන්න මේවා හොඳයි කියලා ඇසුරු කළා.

'내가 모르던 때에는 어리석어서 이런 것들이 좋다고 여겨 가까이했다.'

ඒ වගේම යථාර්ථය දැනගත්තට පස්සේ මෙන්න මේ ආකාරයන් අසාරත්වය දැකලා පස්වාස කර දැන්න.

또 참모습을 알고 난 뒤에는 이렇게 그것들이 알맹이 없음을 보고 내쉬어(passāsa) 버렸습니다.

මෙන්න මේ තමා කළ දීව යවර්චනය කිරීම තමයි. බුදුරජාණන් වහන්සේගෙත් මහරහතන් වහන්සේලාගේත් තානාපාරනා.

자신이 한 것을 이렇게 돌아보는 것, 그것이 바로 Buddha와 arahant들의 ānāpāna입니다.

මාර්ගය පත්වේශා කරනවා, ඵලය පත්වේශා කරනවා, නිවන පත්තේක්ෂා කරනවා.

magga를 돌아보고, phala를 돌아보고, nibbāna를 돌아봅니다.

තමා විසින් මිදුන ස්වභාවය දැකලා තමා මිදීම කරාපු ධර්මය වටිනා කරලා දකිනවා.

자신이 풀려난 모습을 보고, 자신을 풀려나게 해 준 dhamma를 값진 것으로 봅니다.

මෙන්න මේ අවබෝධය නිසා මෙන්න මේ දුකාර් සත්‍යය දුක උදා සත්වයක් තිබුණා වැටුනාද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මෙන්න මේ නිසා මෙතෙක් ආශ්වාස කරපු ලෝකය ප්‍රශ්වාස කළා.

이 때문에 지금까지 들이쉬던(assāsa) 세상을 내쉬어(passāsa) 버렸습니다.

මම මෙන්න මේ අවබෝධයෙන් මේ තත්වයට පත් වුණේ.

나는 이 깨달음으로 이 자리에 이르렀다.

එහම් ලෝක සත්වයොත් මේ ආකාරයෙන්ම මේ ම දැක්කා හා සම සත්වය ආශ්වාස කරත්තා සත්‍යය පස්වාස කරත්

그러니 세상의 중생들도 바로 이렇게, 내가 본 것과 같이 진리를 들이쉬고(assāsa) 내쉬기를(passāsa).

වෙනන්න බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් තමා දුහි කරලා. ලෝකය කරා පැතෙව්වා ලෝක සත්‍යයාරත් මෙන්න මේ සත්‍ය අවබෝධ වීම.

그래서 Buddha께서는 세상을 가엾이 여기는 마음으로, 세상 중생들도 이 진리를 깨닫기를 바라는 마음을 온 세상에 펼치셨습니다.

මේකට කියනවා බ්‍රහ්ම විහරණය

이것을 brahma vihāra라고 합니다.

ලෝකයාටවන්නමේ මේච්චි ආර්ය මෛත්‍රිය පළවෙනි.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් අන්‍ය පරිබ්‍රාජිකය ඔබ දලගින් ඇහුවොත් වස්කාලී බවත් ගෞතමයන් වහන්සේ කෙබ විහරමයෙන් ගත කළාද කියලා ආනාපාන විහරුවමෙන් ගත කළා කියලා කියප කියන්න මනස

그러니 다른 무리의 떠돌이 수행자(paribbājaka)들이 '벗이여, 사문 Gotama께서는 vassa 동안 어떤 머묾으로 지내셨습니까?' 하고 묻거든 ānāpāna의 머묾으로 지내셨다고 말하라 하셨습니다.

ඒ ආනාපාන හතිය කුමක්ද කියලා ඇහුවොත් ඊට අරිය විහාරයක කියත්, බ්‍රහ්ම විහාරයත්, තථාගත විහාරය කියත් තියෙනවා කියලා කියන්නේ.

그 ānāpānasati가 무엇이냐고 묻거든 그것을 ariya vihāra라고도, brahma vihāra라고도, tathāgata vihāra라고도 한다고 말하라는 것입니다.

එහෙම වැදගත් දෙයක් තියෙනවා. ඒක මොකක්ද කියලා අපි මේකට වෙනන් දුන්නේ බුදුරජණන් වහන්සේ මෙච්චර කලබලා ඔක්කොම කො කියලා කියපලා කිව්වේ නැහැ. අරගොලක් මරන කෙනෙක් කොරොර

그런 중요한 것이 있습니다. 그것이 무엇인지 우리가 여기에 마음을 기울이는 까닭은, Buddha께서 이렇게 법석을 떨며 이것저것 다 하라고 말씀하지 않으셨기 때문입니다.

කිව්වේ නැහැ. අරගොලක් මරන කෙනෙක් කොරොර හිලා ගාල්ලා එහෙම කිව්වේ නැහැ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒක කාරණා තුලන්දු නම් තුුනා. ඒ ආනාපාන කුමක්ද කියලා ඔබ දැන් ඇහුවොත් ඊට අරිය විහාරය කියත්, බ්‍රහ්ම විහාරය කියත්, තථාගත විහාරය කයක් තියෙනවා කියලා කියන්නේ.

요점은 그것입니다. 그 ānāpāna가 무엇이냐고 지금 누가 묻거든, 그것을 ariya vihāra라고도, brahma vihāra라고도, tathāgata vihāra라고도 한다고 말하라는 것입니다.

දැන් වෙනසක් නැ බුදුජාණන් වහන්සේ ගාණා පන් වහන්සේ පැති උන්වහන්සේ දේශනා කරන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අරිය විහාරය කියන එක ආර්යන්ට අයිති එකක් අනාර්ය අයිති

ariya vihāra란 ariya들에게 속한 것이지, ariya가 아닌 이들에게 속한 것이 아닙니다.

ප්‍රථම ශ්‍රවණයත්, द्තීය ශ්‍රවණයත්, තෘතීය ශ්‍රවණයත් චතුර ශ්‍රවණයත් කියන මේ ශ්‍රවණය හත දෙනා මේ ආර්ය විනයෙන් පිට නෑ. මේ බුද්ධ ශාසනයෙන් පිට නෑ.

첫째 samaṇa, 둘째 samaṇa, 셋째 samaṇa, 넷째 samaṇa라 하는 이 네 samaṇa는 이 ariya vinaya 밖에 있지 않습니다. 이 Buddha sāsana 밖에 있지 않습니다.

ප්‍රථම ආර්ය පුද්ගලයා තමයි සෝවන් පුද්ගලය මේ සාමණින් පිට නෑ.

첫째 ariya는 sotāpanna이며, 이 sāsana 밖에 있지 않습니다.

දෙවෙනි ශ්‍රමණය තමයි සතුදාගාමී පුද්ගලයා. තුන්වෙනි ශ්‍රමණය අනාගාම පුද්ගලයා හතරවෙනි ශ්‍රමණය අරිහතු වුණා. මෙන්න මේ කියන හතර දෙනා මේ ශාසනයේ බැහැර නෑ. මෙන්න ආර්යට

둘째 samaṇa는 sakadāgāmī, 셋째 samaṇa는 anāgāmī, 넷째 samaṇa는 arahant입니다. 이 넷은 이 sāsana 밖에 있지 않습니다.

දෙනා මේ ශාසනයේ බැහැර නෑ. මෙන්න ආර්යට මෙන්න මේ ආර්යට හින්වේ විහරණයක් ඇද ඒ විහරණය මේ ශාසනයෙන් බැහැර නැහ. එහෙනම් මම මගේ ආනාපාන සතියට මෙන්න මේ ආර්ය විහරණය කියන.

이 ariya들에게 있는 머묾이 무엇이든, 그 머묾은 이 sāsana 밖에 있지 않습니다. 그래서 나는 내 ānāpānasati를 이 ariya vihāra라고 부른다는 것입니다.

බ්‍රහ්මයයි යමෙක් ඇත්ත. අරිහතුන් වහන්සේ මිසා තවත් බ්‍රහ්ම කෙනෙක් ලෝකේ පනවාගෙන ඉන්දායි මිසක්

참으로 brahmā라 할 이가 누구입니까? arahant 말고 다른 brahmā들은 세상에서 이름만 brahmā로 지니고 있을 뿐입니다.

නියම බ්‍රහ්ම නම් අරිහතුන් වහන්සේ අරිහත් පත් වෙච්ච උත්තර. බුදුරජාණන් වහන්සේ තවයි බ්‍රහ්මයන් අතර මහා බ්‍රහ්ම මෙන්න ආර්ය විනිය බ්‍රහ්ම

참된 brahmā는 arahant가 된 arahant입니다. Buddha께서는 brahmā들 가운데 큰 brahmā이십니다. 이것이 ariya vinaya의 brahmā입니다.

මෙන්න මේ බ්‍රහ්මයාට හෙම යම් විහරණයක් ඇත්ද ඒක අනාර්යට නැහ. වාහික ලෝකය කාටවත් යෝගයෙකුට ඒකන. එහෙනම් මම පෙන්නපු එක

이 brahmā에게 있는 머묾이 무엇이든, 그것은 ariya가 아닌 이에게는 없습니다. 바깥 세상의 누구에게도, 어떤 yogi에게도 그것은 없습니다.

යෝගයෙකුට ඒකන. එහෙනම් මම පෙන්නපු එක ආනාපාන මෙන්න මේ බ්‍රහ්මයාගේ විහරණය කියලා.

그러니 내가 보인 ānāpāna는 바로 이 brahmā의 머묾이라는 것입니다.

ඒකයි මම පෙන්නන්නේ පානාපාර බ්‍රහ්ම විහර

그래서 나는 ānāpāna를 brahma vihāra로 보인다는 것입니다.

අනික තමයි තථාගතන යමෙක් වේද අරිහතුන් වහන්සේමයි තථාගතේ.

또 하나, tathāgata란 누구입니까? arahant가 곧 tathāgata입니다.

එහි අංග පූර්ණ සර්ව සම්පූර්ණ කවුද? තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ

그 갖춤을 모두 빠짐없이 다 갖춘 분은 누구입니까? Tathāgata, 곧 Buddha이십니다.

තථව තිරභාවයට ස්ථිර බවට අසම්ප බවට පත් වුනා වූ කෙනාට කියනවා තථාගත වුණා. එහම් අරිහත් තථාගත.

그렇게 굳건하고 흔들림 없는 자리에 이른 이를 tathāgata라고 합니다. 그러니 arahant가 tathāgata입니다.

තථාගතලුන්ගේ යම් විහරණයක් ඇත්ද අන්න ඒක පේනවා තථාගත විහරණය

tathāgata들에게 있는 머묾이 무엇이든, 바로 그것을 tathāgata vihāra라고 보이는 것입니다.

අරිය විහාරය කියත්, බ්‍රහ්ම විහාරය කියත්, තථාගත විහාරය කියත්.

ariya vihāra라고도, brahma vihāra라고도, tathāgata vihāra라고도 합니다.

මෙන්න මේ කාරණා අතර මම කිව්වා ආනාපාන සතියට කියන්නේ ඕකයි කියව

이것들을 들어 나는 ānāpānasati가 바로 이것이라고 말한 것입니다.

ගෞතමයන් වහන්සේ ආනාපාන හත එහුව කොට වාසය වෙලා ගහලා කියනකොට ඔන්න ඔකයි කියන්න ඕනේ උත්තරය.

사문 Gotama께서 ānāpānasati로 많이 머무셨다고 할 때, 바로 그것이 대답이 되어야 합니다.

දැන් අපිට අරිය විහාරය හෝ බ්‍රහ්ම විහාරය හෝ තාගත විහාරය කියන්නේ ආනාපාන සතියම් මේ ආරය වෙන්න. අපි හොයන්න ඕනේ ඔය වචන තුනෙන් එකක් තියෙන සූත්‍රයක්.

이제 우리에게 ariya vihāra, brahma vihāra, tathāgata vihāra가 곧 ānāpānasati라면, 우리는 이 세 낱말 가운데 하나가 나오는 sutta를 찾아야 합니다.

එච්චර දුර යන්න දෙයක් නැහැ. කර්මී වත්තන උත්තරේ තියාගෙන මොකක්ද කියන බ්‍රහ්ම මේ විහාරං ඉතිාවු

그렇게 멀리 갈 것도 없습니다. Karaṇīya Metta Sutta의 끝 대목에 'brahmametaṃ vihāraṃ idhamāhu'라고 나옵니다.

මෙන්න මේකට බ්‍රහ්ම විහරණය කියනවා.

바로 이것을 brahma vihāra라고 합니다.

ඔන්න බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතිය ඔතන තියෙන්නේ.

Buddha의 ānāpānasati가 바로 거기에 있습니다.

බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතිය කුමක්ද කියලා දාපු වුනාම ඒකට බ්‍රහ්ම විහාරය කියනවා කියලා කියන්න කියලා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා රමීමත්ත සූත්‍රය විග්‍රහ කරලා මෙන්න මේකට බ්‍රහ්ම විහරය කියනවා.

Buddha의 ānāpānasati가 무엇이냐고 물으면 그것을 brahma vihāra라 한다고 말하라 하셨습니다. 그리고 Buddha께서 몸소 Karaṇīya Metta Sutta를 풀어 이것을 brahma vihāra라고 한다고 설하십니다.

එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ්ම විහාරය කරී මෙත සූත්‍රයේ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතිය කරී මෙත සූත්‍රය තියෙනවා. [උගුර කෑරීම]

그렇다면 Buddha께서 보이신 brahma vihāra가 Karaṇīya Metta Sutta에 있다면, Buddha의 ānāpānasati도 Karaṇīya Metta Sutta에 있습니다. [헛기침]

යයි හොයන්න වල හුලන්ද රකක් උකොහර තිබුණාද කරී ිත්ත සූත්‍රය

가서 찾아보십시오. Karaṇīya Metta Sutta 어디에 숨(바람) 같은 것이 조금이라도 있었는지.

ආන්න එකට අහුවෙනවා ලෝකය මොකක්ද බුදුරජාණන් වහන්සේ එක මොකක්ද

거기서 세상의 것이 무엇이고 Buddha의 것이 무엇인지가 잡힙니다.

සිහ සූත්‍රයේ සිහ සේනාධිපතික බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යමෙක් මට ආශ්වාස වාදී කියා නම් කරුණු සහිතව කියන්න ඕන. භවත් ගෞතමයන් වහන්සේ චාතු මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආශ්වාසයෙන් ආශ්වාසක වුනේ. එම උත්තම ආශ්වාසය සඳහා දහම් තිසන්ේ එයින් සව්වලද සික්ුවන්නේ නෑහ කියන්නේ මේ සත්‍ය කරුණ.

Sīha Sutta에서 Buddha께서는 Sīha 장군에게 이렇게 설하십니다. 누가 나를 assāsavādī라고 부른다면 까닭을 갖추어 말해야 한다. 존귀한 Gotama께서는 네 magga와 phala라는 가장 높은 assāsa로 편안해지신 분이며, 그 가장 높은 assāsa를 위해 dhamma를 설하신다—이것이 그 참된 까닭이라는 것입니다.

වෙන කරුණකින් නොද මෙන්න මට ආශ්වාසවද කියන්න මෙන්න මේ හිතින් කියන්න පුළුවන්. වෙන හිට

다른 까닭이 아니라 바로 이 뜻으로 나를 assāsavādī라 말할 수 있다, 다른 뜻으로는 아니다.

එශ්වාස වදිච්ච කියන්නේ මොකද පුදිනවා හරනවා ආශ්වාස වදින්න ඒ ලෝකයාලගේ ඒක මට ආශ්වාස වදී කියන්න එපා.

세상 사람들이 말하는 assāsa란 무엇입니까? 섬기고 바치는 그런 세상 사람들의 assāsa로 나를 assāsavādī라 말하지 말라는 것입니다.

චාතු මාර්ග ඵල සංඛය උත්තම ආශ්වාසයෙන් මම ආශ්වාස විදෙන එකක් නිසා. අන්න ඒ ආශ්වාසයට පත්වීමට තව දහම් දෙසෙනා. මට ආශ්වාස වදීන්න ඒ [උගුර කෑරීම]

나는 네 magga와 phala라는 가장 높은 assāsa로 편안해진 사람이기 때문이다. 그 assāsa에 이르도록 dhamma를 설한다. 그 뜻에서 나는 assāsavādī이다. [헛기침]

අන්න ආර්යන්ගේ ආශ්වාසය

그것이 ariya들의 assāsa입니다.

කන්දමයන් ආනන්ත සබ්බය සංඛාර අනස්වාසිතා ආනන්ද මේ සියලු සංඛාරයෝ ආශ්වාස හිතක් පහ කරගන්න ආශ්වාස කරන්න එපා.

'Ānanda, sabbe saṅkhārā anassāsikā.' Ānanda여, 이 모든 saṅkhāra는 들이쉴 것이 못 되니, 들이쉬려는 마음을 버리고 들이쉬지 말라.

දැන් බුදුරජාණන් වහන්සේ ආර මේ ආශ්වාස කිව්වේ මොනවද

그러면 Buddha께서 assāsa라고 하신 것은 무엇입니까?

සබ්දය සංඛාර අනස්වාසය මේ සියලු සංඛාරම සබ්දය සංඛාර දුක්ඛා සබ්බය හැන් අයින් කරන්න කිව්වේ එකක්. අන්නස්වාසික ධර්ම

모든 saṅkhāra는 들이쉴 것이 못 되고, 모든 saṅkhāra는 dukkha이니 그것들을 다 치우라고 하신 것입니다.

කරන්න කිව්වේ එකක්. අන්නස්වාසික ධර්ම ආශ්වාස වුණ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආශ්වාස කරා

들이쉴 것이 못 되는 dhamma들을 놓아 버리고 ariya aṭṭhaṅgika magga를 들이쉬었습니다.

නිවනට ආශ්වාසයයි නමගි

그것을 nibbāna로 가는 assāsa라고 합니다.

නිවන කරා යන භාග්‍යද ආශ්වාස මාර්ගය නම

nibbāna로 가는 복된 길을 assāsa의 길이라 합니다.

එහෙනම් මොකක්ද ආර්යෂ්ඨාංගික මාර්ගයයි ආශ්වාස මාර්ගය

그러면 assāsa의 길이란 무엇입니까? ariya aṭṭhaṅgika magga입니다.

ආර්යෂ්ඨාංගික මාර්ගය යනවා නම් ආශ්වාසය කරගෙන යනවා. එතකොට මොකද යන්නේ? මිච්ඡා දිට්ඨිය මිච්චා සංකාපාවදී පස්වාස කර විට පස්වාස කරන

ariya aṭṭhaṅgika magga를 간다면 그것을 들이쉬며 가는 것입니다. 그때 무엇이 나갑니까? micchā diṭṭhi, micchā saṅkappa 같은 것들을 내쉬어(passāsa) 버리는 것입니다.

එහෙනම් බුදුරජාණන් වහන්සේ මම මේ ආකාරයෙන් මේ ආර්යෂ්ඨාික මාධිය ආසා කරන්න මේ ආකාරයෙන් අනාර්යෂ්ඨාක මාධය පස්වාන්ත කරන්න දෙවියන් වහන්සේ බලා නුවණින් ඉඳලා මෙන්න මෙහෙම මම මිදුනා.

그러니 Buddha께서는 '나는 이렇게 ariya aṭṭhaṅgika magga를 들이쉬고, 이렇게 ariya가 아닌 여덟 갈래 길을 내쉬어, 지혜로 살피며 이렇게 풀려났다' 하신 것입니다.

දුකෙන් නිදහස් වුණා. මාවාගේ අන්න සියලුම ලෝක සත්‍ය බිදෙත් ලෝක සත්‍යයන්ටන් සත්‍යය ආශ්වාස වෙත්වා. අසත්‍ය පස්සා වෙත්වා. මෙන්න මේ ආනාපානී සියලු ලෝක සත්වය මිදෙත්වා කියන ආශිර්වාදය අප්‍රමාණ කියන්නේ පතුරව විතරා බුදුරජාණන් වහන්සේ මාසයක් ආදී වශයෙන් කාලයක් හිටියේ ඔන්න ඔය ආනාපා.

dukkha에서 벗어났다. 나처럼 모든 세상 중생이 벗어나기를. 세상 중생들이 진리를 들이쉬고 거짓을 내쉬기를. 이 ānāpāna로 모든 세상 중생이 벗어나기를 바라는 그 축복을 끝없이 펼치며 Buddha께서 한 달 같은 기간 동안 머무신 것이 바로 그 ānāpāna입니다.

දැන් අපි දකින්නේ මොකද?

이제 우리는 무엇을 봅니까?

මෙච්චර පැනලා පැහැදිලි කරගත්තේ මට ආශ්වාසවාදී කියන්න එපා මෙන්න මේ හිත් මිසක් වෙනා දේශනා කරලා තියෙන්නේ. මගේ ආනාපාන නම් ආර්ය විහර නැහයි බ්‍රහ්ම විරයි තථාගත විහරක් පෙන්නලා තියෙන්නේ. තවත් අර

이만큼 풀어서 밝히신 것은, 바로 이 뜻이 아니고서는 나를 assāsavādī라 하지 말라고 설하신 것입니다. '나의 ānāpāna'라 하시며 ariya vihāra, brahma vihāra, tathāgata vihāra를 보이셨습니다.

තථාගත විහරක් පෙන්නලා තියෙන්නේ. තවත් අර යෝගී ගැටක දන්නේ ඇයි බුදුරජියන් වහන්සේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආනාපාන සතිය තුළ සතර සතිපට්ඨානය තිබුණත්. ඔය හුස්ම උඩට ගන්න පවත් කරන්න ඔය කෙනෙකු සතර සතිපට්ඨානය තියෙනවා නම් අන්න ඒ යෝගී සතර සතිපට්ඨානය තියෙන්න ඕන නේද?

그렇다면 Buddha께서 보이신 ānāpānasati 안에 네 satipaṭṭhāna가 있다고 할 때, 숨을 들이쉬고 내쉬는 그 사람에게 네 satipaṭṭhāna가 있다면, 그 yogi들에게도 네 satipaṭṭhāna가 있어야 하지 않겠습니까?

අනිත් යෝග අභ්‍යාසයක් වශයෙන් ආනාපාන සති ආශවාස පත්ස භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආශ්වාස ඔය ආනාපාන සති භාවනාවේ සතර සතිපට්ඨානය තියෙනවා කියලා.

하나의 yoga 수련으로서 숨을 들이쉬고 내쉬는 ānāpānasati bhāvanā에 대해, Buddha께서는 이 ānāpānasati bhāvanā에 네 satipaṭṭhāna가 있다고 설하십니다.

ඒ ආනාපාන සති භාවනාව අනික් අයත් තියෙනවා නම් අන්න ඒ යෝගී සතර සතිපට්ඨානය බලන්න වෙන්න එපැෙනවද

그 ānāpānasati bhāvanā를 다른 이들도 가지고 있다면, 그 yogi들에게서 네 satipaṭṭhāna를 볼 수 있어야 하지 않겠습니까?

තියෙනවද හින්කක් මේ ආරි සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දැක්කා දුනාපානා සතියක් නැත්නම් මේ ආර්ය විවිලා මේ පිට නැ. දැන්

조금이라도 있습니까? Buddha께서 보신 이 ariya의 네 satipaṭṭhāna, 곧 ānāpānasati는 이 ariya 가르침 밖에 있지 않습니다.

නැත්නම් මේ ආර්ය විවිලා මේ පිට නැ. දැන් බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතිය මොකක්ද

그렇다면 Buddha의 ānāpānasati는 무엇입니까?

ඒ වච කියන අනික් නධ්‍යානක් ලැබෙනවා නම් ඒක ආනාපාන සතියක් නොවෙප අනික් අයට ඒකෙන් නිවන් දකින්නේ නැත්තේ කිසිම යෝගයෙකුට චතුත් ධ්‍යානයටත් වියහැති ඔය කියන හුස්ම ගැනීමේ හැදීමේ ආනා පරහත වඩලා.

그것으로 다른 jhāna를 얻는다면 그것은 ānāpānasati가 아닙니다. 다른 이들은 그것으로 nibbāna를 보지 못합니다. 어떤 yogi도, 숨을 들이쉬고 내쉬는 그 ānāpāna를 닦아 넷째 jhāna에까지 이른다 해도 그렇습니다.

හැබැයි සෝවාන් වෙන්නවත් කිසිම රූකුලක්ේ නැහ.

하지만 sotāpanna가 될 실마리조차 전혀 없습니다.

තව එහැ හදන්නේ කො.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

සතර සතිපට්ඨානය අංශු මාත්‍රයක්වත් පන කිව්වට වැඩෙන්නේ නැ. මොකක්ද මේක ධ්‍යාන ලැබෙනවා නම් චතුර්ක ධ්‍යානටත් යන්න පුළුවන් නම් අන්න ඒ යෝගීන්ට ඔය හුස්ම ගැනීමේ හැරීමේ ආනාපාන සතියෙන් ඔය සම්මත ආනාපාන සතියෙන් පුළුවන් නම් ඇයි සතර සතිපට්ඨානය මාත්‍රයක් වැඩෙන්නේ නැද.

그렇게 말한다고 네 satipaṭṭhāna가 티끌만큼이라도 자라지는 않습니다. 이것이 무엇입니까? jhāna를 얻고 넷째 jhāna에까지 갈 수 있다면, 그 yogi들이 숨을 들이쉬고 내쉬는 그 흔히 말하는 ānāpānasati로 그렇게 할 수 있다면, 어째서 네 satipaṭṭhāna는 티끌만큼도 자라지 않습니까?

සමාධියක් ලැබෙනවා නම් චතුත්ත ධ්‍යානයක් සමාධියක් නම්. ඒක සම්මා සමාධියක්වත් නේද? ඒක සම්මා සමාධියක් වුනානම් මාර්ග අංග හතකින් පරිවාරගෙන තියෙන ආර්ය සමාධිය ලැබිලා තියෙන

samādhi를 얻는다면, 넷째 jhāna의 samādhi라면, 그것은 적어도 sammā samādhi가 아니겠습니까? 그것이 sammā samādhi라면 magga의 일곱 갈래로 둘러싸인 ariya samādhi를 얻은 것입니다.

එහෙනම් චතුර්කම් ධ්‍යානයක් ලැබෙනවා නම් අන්න යෝගීද ඒක සමාධිය සම්මා සමාධියක් වුණා නම් මාර්ග අංග හතත් ආර්යෂ්ඨාක සමාධිය වලා තියට

그렇다면 넷째 jhāna를 얻은 그 yogi의 samādhi가 sammā samādhi라면, magga의 일곱 갈래와 ariya aṭṭhaṅgika의 samādhi가 갖추어져 있어야 할 것입니다.

හැබැයි බුද්ධ ශාසනයේ පිට ආර්යෂ්ඨා සමාධියක් නැහ. එහෙනම් අන්‍යයෝගී ලබන සමාධිය සම්මා සමාධියක් නෙමෙයිනේ. ඒක සම්මා සමාධියක් වුනාගෙන ආර්ය සම්මා සමාධියක් වුණා ආර්යෂ්ඨාගයක මාධිය වැඩිලා තියෙන්න ඕන

하지만 Buddha sāsana 밖에는 ariya aṭṭhaṅgika samādhi가 없습니다. 그러니 다른 yogi들이 얻는 samādhi는 sammā samādhi가 아닙니다. 그것이 sammā samādhi, ariya sammā samādhi라면 ariya aṭṭhaṅgika magga가 자라 있어야 합니다.

දැන් වැඩිලා තියෙනවද වැඩෙනවද භාවනාව කරා සමාධියක් කරනිය

그런데 bhāvanā를 하고 samādhi를 한다고 그것이 자라 있습니까, 자랍니까?

දැන් ඉතින් අපි අය කියන්න පුළුවන්. ඇයි නැත්තේ මම මුස්ම අරගෙන ඇරගෙන ඉන්නකොට මම පාවිලා යනාවක් මට දැවුණා. මම සමාධිය තාවේ.

이제 누군가 이렇게 말할 수 있습니다. '왜 아닙니까? 숨을 들이쉬고 내쉬고 있을 때 나는 떠오르는 듯한 느낌이 들었습니다. 나는 samādhi에 들었습니다.'

මට අත්දැකීම තියෙද්දි මම කොහොම නැහ තියන්න මේ කාර්යම තියන කියන්නේ ඕකට චතුරයන්ගේ ඉදලෙන් ආකාශයන්න පුළුවන් බලවත් වන යෝගනත් සතර බටා මාත්‍රයක්වත් නැහැ. ආරත් මාත්‍රයක් වගන්න නැමුත් ආකාශුත් යනවා.

'내가 겪어 보았는데 어떻게 없다고 하겠습니까?' 그러나 요점은 이것입니다. 넷째 jhāna의 iddhi로 하늘을 날 수 있을 만큼 힘센 yogi에게도 네 satipaṭṭhāna는 티끌만큼도 없습니다. ariya의 것은 티끌만큼도 없는데도 하늘을 날아갑니다.

ඒ ධ්‍යානයත් තබලා අභිඥා ලබාගන්න. හැබැයි ආර්යෂ්ඨාංගික මාර්ගය මාත්‍රයක්වත් වැඩක් නැහැ. සතර සතිපට්ඨාන මාතෘයක් නැහැ.

그 jhāna로 abhiññā도 얻습니다. 하지만 ariya aṭṭhaṅgika magga는 티끌만큼도 자라지 않습니다. 네 satipaṭṭhāna도 티끌만큼도 없습니다.

එහෙනම් ආකාශයකුත් යන්න පුළුවන් ධානයක් ලබාගේ

그러니 하늘을 날 수 있는 jhāna를 얻더라도…

අද මේ ස්වාමීන් වහන්ස අිස

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අභිඥා බලය අධිෂ්ඨාන කරන්නේ එනම් අභිඥා බලය ලැබුණාට පස්සේ මනෝ ඉද්දි ඉන්ද ඒ වගේ තනවා. දිබ්බ සෝත දිබ්බ චක්ඛු පරචිත්ත විඤ්ඤාණ ඔය ඔක්කොම ලබනවා. පංචාභිඥාම ලැබෙනවා.

abhiññā의 힘을 adhiṭṭhāna로 다집니다. abhiññā의 힘을 얻은 뒤에는 manomaya iddhi 같은 것을 만들어 냅니다. dibbasota, dibbacakkhu, 남의 마음을 아는 앎, 이런 것을 모두 얻습니다. pañca abhiññā를 다 얻습니다.

පංචාභිඥාලා සතර සතිපට්ඨානය පැත්තකවත් නැ. පමචා අවි නිවන් වග මාතයක්වත් ගිහින්නේ නැහ.

pañca abhiññā를 얻은 이들은 네 satipaṭṭhāna 근처에도 가지 못합니다. pañca abhiññā로는 nibbāna의 길로 티끌만큼도 나아가지 못합니다.

බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන මේ ශාසනයේ බැහැර නැහ. එහෙනම් ඒක මොකක්ද

Buddha께서 설하신 ānāpāna는 이 sāsana 밖에 있지 않습니다. 그렇다면 그것은 무엇입니까?

පංචාභිඥා අට සමාපත්තිය රී වෙන්න එන්න පුළුවන් ආනාපාන සතියක් ලෝකේ තියෙනවා.

pañca abhiññā와 aṭṭha samāpatti에 이를 수 있는 ānāpānasati는 세상에 있습니다.

ඒක නෑ කියන්නේ නැහ. හැබැයි එතෙන් යෝගියා එතෙන් ගිහිල්ලා ඉරතින් ආකාශය පුළුවන් නම් මහ පොළොව කිමතින් අනිත් පැත්තේෙන් මතු වෙන්න පුළුවන් බලය ලැබුත්. සතර සතිපට්ඨානය මාත්‍රයක්වත් ඒක වැඩිලා නැහැ. ආර්ය අෂ්ඨාංගාංගික මාත්‍රයක්වත් ඒක තිබිලා නැහැ. හැබැයි සමාධියක් අභිච්චාගෝ තිබිලා තියෙනවා.

그것이 없다고 하지는 않습니다. 하지만 yogi가 거기서 더 나아가 하늘을 날 수 있고, 땅속으로 들어가 반대편으로 솟아오를 수 있는 힘을 얻더라도, 네 satipaṭṭhāna는 티끌만큼도 자라지 않았습니다. ariya aṭṭhaṅgika는 티끌만큼도 없습니다. 다만 samādhi와 abhiññā는 있습니다.

දැන් අපි මේ පොඩ්ඩක් මේ ඇගඩ විවාගේ දැකට පස්සේ අපි කොහොමද මේ ඇහැ වැටෙනකොට අපි කොච්චර

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පංචාභිඥා අත්ථාපත්ත දාගී යෝගිය කඇත්නම් යම්කිසි විදියහ ඒ ඔක්කොම කරන්න පුළුවන්.

pañca abhiññā와 aṭṭha samāpatti를 얻은 yogi가 있다면 어떻게든 그런 것을 다 할 수 있습니다.

මාගේ අඹුතරුවන් පෝත එන්න ගෙදරක ඉන්න සෝතාපන්න ගිහි සාවටියේ කලාෙන් කලාවක්වත් වදින්නේ නෑහ කියලා පෙන්නවා. ඒ අභිඥා ඵලය

그러나 아내와 자식을 거느리고 집에 사는 sotāpanna 재가 제자의 한 조각에도 미치지 못한다고 보이십니다.

වදින්නේ නෑහ කියලා පෙන්නවා. ඒ අභිඥා ඵලය හේතු ඇතුව පෙන්න ඒ පංචාඥා අෂ්ඨ සමාපත්ත ලාභියා ලවෙකක්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අන්සු මාත්‍රයක් ආනිසිය වැඩිලා නැ. ඔහු සතර පාරීවන් නිදහස් වෙලා නැ. ඔය කාලේ

그에게는 티끌만큼도 자란 것이 없습니다. 그는 네 apāya에서 벗어나지 못했습니다.

සතර පාරීවන් නිදහස් වෙලා නැ. ඔය කාලේ කොච්චර හිත් අන්ති වන බඹලූපන්න නම් කල්ප ගානක් න ඒක දාය අපාගි අවිත්තියටත් යන්න. ඕක කියන එකා.

그런 이는 아무리 brahmā 세계에 태어나 여러 kappa를 지낸다 해도 apāya로, avīci에까지도 떨어질 수 있다는 말입니다.

නමුත් අවුරම පෝජනය කට ගෙදර ඉන්න වගේ ලෝපන්න සාකයක් හදාම හතර පනිසා.

그러나 집에서 밥을 먹으며 사는 sotāpanna 재가 제자는 네 apāya를 닫아 버렸습니다.

කොහොම සම කරන්නේ කලාෙන් කලාත් අගැටල මෙන්න මේ සතුව අපි හිතු.

어떻게 견주겠습니까? 한 조각에도 미치지 못합니다. 이것을 우리가 깊이 생각해야 합니다.

එහෙනම් අපි දැනගන්නේ බුදුරජාණන් වහන්සේගේ ආනාපාන හතිය කියන්නේ මොකක්ද? ලෝකයාගේ ආනාපාන හතිය කියන්නේ මොකක්ද කියලා මේක පටලවා ගන්න දැනගන්න පුළුවන්. භාවනා කරලා ධ්‍යානයක් ලැබෙන පරියට අපි බෞද්ධයෝ කියන්න බැහ.

그러니 Buddha의 ānāpānasati가 무엇이고 세상 사람들의 ānāpānasati가 무엇인지, 헷갈리지 않고 알 수 있습니다. bhāvanā를 해서 jhāna를 얻었다고 해서 bauddha(Buddha를 따르는 이)라고 할 수는 없습니다.

ලෞකික ධ්‍යානයක් නම් ලැබුණේ. එයා බෞද්ධයෙක්

얻은 것은 lokiya jhāna일 뿐입니다. 그가 bauddha입니까?

එහෙනම් දෙව පැත්තට බෞද්ධයෙක් කියලා ඉන්න බැපැ. බෞද්ධය පුරන් ඇ වෙනස් වෙනවද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

බෞද්ධ වුන තැන් පනම් බුදුන් කෙරෙහි අතල ප්‍රහාදයක් හටගන්නවා. ධර්මය කිරෙහි සංඝයා කිරෙහි අතල ප්‍රහාදයක් හටගන්නවා.

bauddha가 된 그 자리에서는 Buddha께 흔들림 없는 믿음(acala pasāda)이 일어납니다. dhamma와 saṅgha께도 흔들림 없는 믿음이 일어납니다.

ඉරද්ධඵලයෙන් අගත තැන්පත් වෙන්න විදිහ කටයුතු කරනා. නොයෙක් වෙමාවගන්න පෙනී ඉන්න නොපෙනී ඉන්න නෛ වෙමාව මෙන්න විවිධාකාර වෙමාවන්න හැකියාවක මනෝමය ඉද්දි ඒ ඔක්කොම ලබලා. විකුබන ඉද්දි ලබලා.

iddhi의 힘으로 여러 모습으로 나타나고, 보이기도 하고 보이지 않기도 하며, 갖가지로 모습을 바꾸는 힘, manomaya iddhi를 모두 얻었습니다. vikubbana iddhi도 얻었습니다.

ඔක්කොල බුදුරජාණන් වහන්සේට ගල්ලා බලන්න ආනන්ත පාපකටක් කරගන්න

그 모든 것을 갖추고도 Buddha께 바위를 굴려 ānantariya 악업을 지었습니다.

බුද්ධ ඔරෙ අතර මාත්‍රයක් තිබෙන කරයි

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉරදි පදකුනේ නැද්ද මේ බුද්ධ ශාසනය සිවක් දාගන්න

이 Buddha sāsana에서 가사를 걸치고서 iddhi를 얻지 않았습니까?

එහෙනම් බුද්ධ ශාසනය තුළ සිවුරගක් දාගෙන මහා වෙලා හිටියා කිව්ව ධ්‍යානලායුත් බෞද්ධයෙක් නොවෙන්න පුළුවන්.

그러니 Buddha sāsana 안에서 가사를 걸치고 비구가 되어 jhāna를 얻었다 해도 bauddha가 아닐 수 있습니다.

යථා දැකෙන නැහනම් ආර්ය මාග්‍ය වඩනේ නැත්නම් ධ්‍යාන ලබන්න පුළුවන්. ධ්‍යාන ලැබූ පලියට බෞද්ධ වෙන්නේ නැහ.

있는 그대로 보지 못하고 ariya magga를 닦지 않아도 jhāna는 얻을 수 있습니다. jhāna를 얻었다고 해서 bauddha가 되는 것은 아닙니다.

ආර්ය ධ්‍යානයා කරනත්නම් බෞද්ධ ඒක අනිත් අයට හම්බ වෙන්නේ නැ.

ariya jhāna를 닦는다면 bauddha입니다. 그것은 다른 이들에게는 주어지지 않습니다.

ආර්ය ධ්‍යානයයි අනාර්ය ධ්‍යානයි හඳුරාගන්න ඕනේ. ඒ නිසා එක එක තැන් වල හාමුදුරුවෙන එක ඒවා මෙන්න ආර්ය මාර්ග මේ භාවනාව කරපන් ලැබෙන්නේ නැද්ද බලපංක භවය ගියාව වුනේ නැද්ද ඔය ටික උන පදියට බෞද්ධ වුනා කියන්න බැහැ. ඒවා ලෞකික ධ්‍යාන.

ariya jhāna와 ariya가 아닌 jhāna를 가려 알아야 합니다. 그러니 여기저기서 스님들이 '이것이 ariya magga다, 이 bhāvanā를 해라, 얻지 못했느냐, 보아라' 하는데, 그런 것을 얻었다고 bauddha가 되었다고 할 수는 없습니다. 그것들은 lokiya jhāna입니다.

නිවන නිවන හැටියට තේරුම් ගන්නු. ඔහු යාර්ථය දැකේ නැහ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නිවන නිවන හැටියට තේරුම් ගත්තා නම් දුක තේරුම් ගත්තා, දුක සමුදය තේරුම් ගත්තා, දුක නිරෝධය හැටියට තේරුම් ගත්තා මාගය තේරුම් ගත්තා. චතුරාර්ය සත්‍යය වඩුනා නම් බුදු කිරී ඇලප්‍රහාදයක් ඒකාන්තයෙන් එජාණන් වහන්සේ කෙස් තරන්ව හිනවා මාත්‍රයක් හිතක් ඇති වෙන්නේ නැහ. උන්වහන්සේට අංශු මාත්‍රයක් හරි බෙහෙතක් දන්නවනවා නම් මහා කම්පාවක් ඇති වෙනවා.

nibbāna를 nibbāna로 알아들었다면 dukkha를 알아들었고, dukkha의 samudaya를 알아들었고, dukkha의 nirodha를 알아들었고, magga를 알아들은 것입니다. cattāri ariyasaccāni를 닦았다면 Buddha께 흔들림 없는 믿음이 반드시 있어서, 그분을 거스르는 마음은 머리카락 한 올만큼도 일어나지 않습니다. 그분께 티끌만 한 괴로움이라도 끼친다면 크게 몸서리치게 됩니다.

එබ උත්තම ශාස්තෘන් වහන්සේට මගෙන් අංශු මාත්‍රාවූ චිත්ත විශ්විතයක් හැටි වෙනවා කිව්වොත් එහෙම වින්දන. ඔය දවත්තයට පත්

그토록 높으신 스승께 나로 인해 티끌만 한 마음의 흔들림이라도 생긴다고 하면 견디지 못합니다.

කිව්වොත් එහෙම වින්දන. ඔය දවත්තයට පත් වුනා හැබැයි අල්ලකම් මරනවා කියලා පුළුවන් ඔක්කොම කරන්න දුරු වය දාලා විදින්න ගල්පන්න ඔච්චරක් ලැබුරක් දාගෙන පංචාභිඥා සහ මහපති ලබලා ඉද අන්ට ඒක පිරිලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එහෙනම් මහණ වෙලා භාවනා කරලා පංචාභිඥා අස්ස සමාපත්තිය ලැබුවත් බෞද්ධයෙක් නෙමෙයිද කියන එකෙන් නිගමනය කරන්න බැ.

그러니 비구가 되어 bhāvanā를 하고 pañca abhiññā와 aṭṭha samāpatti를 얻었다는 것만으로는 bauddha인지 아닌지 가늠할 수 없습니다.

යම් කෙනෙක් අනිච්ච වශයෙන් දැකලා, දුක්ඛ වශයෙන් දැකලා, අනත්ත වශයෙන් දැකලා ලෝකය අසාර කියලා වතහ ගතන මාත්‍රයක්. ඔය ධර්මේ දැනගත්යන් පතම බෞද්ධ

누구든 anicca로 보고, dukkha로 보고, anatta로 보아 세상이 알맹이 없다고 조금이라도 받아들이면, 이 dhamma를 알게 된 그때 비로소 bauddha입니다.

එම් බෞද්ධ වෙන්නේ විදර්ශනාව තුළින් බෞද්ධ වෙනවා මිසක්. ඔය යන සමතය තුළින් බෞද්ධිය වෙනවා කියලා අරන් ගියොත් විනාශය.

bauddha가 되는 것은 vipassanā를 통해서일 뿐입니다. samatha를 통해 bauddha가 된다고 받아들이고 간다면 무너지고 맙니다.

ඉතින් හොඳට තේරුම් ගන්න මේක හරි සැරාගත හිරවෙන තැනක්. හිරවෙන්නේ නැතුව ධර්මය තුළින් ආර්ය සමාධියට පත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. බුදුරජ නැ ආනාපාන සතිය දේශනා

그러니 잘 알아들으십시오. 이곳은 아주 끈적하게 걸려들기 쉬운 자리입니다. 걸려들지 말고 dhamma를 통해 ariya samādhi에 이르도록 애써야 합니다.

කරන්න ඕනේ. බුදුරජ නැ ආනාපාන සතිය දේශනා දේශන ඒ කියන්නේ භාවනා කරන්නේ

(물음) Buddha께서 ānāpānasati를 설하시지 않았습니까? 그것은 bhāvanā를 하는 것 아닙니까?

ඔව් ඉතින් ඒක තමයි දේශනා කරපු ආනාපාන සතියට වරද ගත්තට පස්සේ මොනවා හම්බද ආනාපාන හතිය කියපුහම ලෞකික ආනාපාන සතිය මොකක්ද බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර මාර්ගයට පෙන්නපු ආනාපාන සතිය මොකක්ද කියලා. මේක පසල ගත්ත දැන් පටන් නිවන් වගේ නැති වෙලා ගියා මානසල නැතිවෙලා ගියා. ඒකයි හේතුව.

네, 바로 그것입니다. 설하신 ānāpānasati를 잘못 받아들인 뒤 무엇을 얻었습니까? ānāpānasati라고 할 때 lokiya ānāpānasati가 무엇이고 Buddha께서 lokuttara magga로 보이신 ānāpānasati가 무엇인지, 이것을 뒤섞어 버린 그날부터 nibbāna의 길이 사라졌고 magga가 사라졌습니다. 그것이 까닭입니다.

ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය ගැන අපි එක්ල් විග්‍රහ කර පටියවල තියෙනවා පටිකතනතවැයා තියෙනවා. පහ කළ යුත්තේ කුමක්ද ඇසුරු කළ යුත්තේ කුමක්ද කියලා තේරුම් අරම් මනා පහ කළ යුත්ත පහ කරන්න ඇසුරු කළ යුත්ත ඇසුරු කරන්න.

Buddha께서 설하신 ānāpānasati에 대해서는 우리가 예전에 풀이한 것이 여러 tape에 남아 있습니다. 버릴 것이 무엇이고 가까이할 것이 무엇인지 알아듣고, 버릴 것은 버리고 가까이할 것은 가까이해야 합니다.

එතකොට ඒ කරගෙන යනකොට ආනාපාන කියන්න හුස්ම ගැනීමේ ක්‍රමයක්. එක්තරා ව්‍යායාමයක් අපිට තියෙනවා.

그렇게 해 나갈 때, ānāpāna라 부르는 숨 쉬는 방법, 하나의 몸 수련이 우리에게 있습니다.

වෙහෙස ඉවත් කරන ක්‍රමයක්. ඒක අර භාවනාව නෙමෙයි. තොල් පොලි හිතර තියාගෙන නාහිත තියාගෙන හොස්ම අලමුණු කරෙන එක කරන එකක් නෙමෙයි කියලා. ඇඟේ තියෙන මහන්සිය පිට කරන්න. ඒක අරකින භාවනාව නෙමෙයි.

지친 것을 덜어 내는 방법입니다. 그것은 그 bhāvanā가 아닙니다. 입술이나 코끝이나 배꼽에 마음을 두고 숨을 대상으로 삼는 그런 것이 아니라, 몸에 쌓인 지침을 내보내는 것입니다. 그것은 그 bhāvanā가 아닙니다.

ඒ මහන්සිය මතු වෙලා එන්නේ මොකක් නිසාද? යථාර්ථය දැක්ක දවසක එතෙක්කම් තිබිච්ච දාහය මතුවෙලා පිටවෙලා යනවා.

그 지침은 무엇 때문에 솟아오릅니까? 참모습을 본 날, 그때까지 쌓여 있던 뜨거움이 솟아올라 빠져나갑니다.

රාගය නිසා, ද්වේශයෙන් නිසා, මෝහය නිසා තැන්පත් වේවති නිසා. දැන් විකර්ෂණය කරන්න. අන්න විකර්ෂණය කරන ඇති වෙන්නා වූ අපහසුවක් එනවා කයට කය ඇතුලේ තිබිච්ච ඊට අනුකූලව බැච්ච රූප කොටස් වල ගැටවිලම නිසා මෙන්න මේක සුදුසුම් හැටීම මේ තුි ඉවත් වෙනවාන්න ඕනේ. ඒක අරකින භාවනාව නෙමෙයි.

rāga 때문에, dosa 때문에, moha 때문에 가라앉아 있던 것을 이제 밀어내려 하면, 밀어낼 때 생기는 불편함이 몸에 옵니다. 몸 안에 그에 맞추어 얽혀 있던 rūpa의 부분들이 엉켜 있기 때문입니다. 이것이 알맞게 풀려 빠져나가야 합니다. 그것은 그 bhāvanā가 아닙니다.

අන්න ඒ ලැබෙන්නා වූ සවයක් තියෙනවා කායික ඉහාත්ම සුඛ විහරණය ධ්‍යාන වලදී ධ්‍යානය කරා යනවා ඒක.

그렇게 얻는 편안함이 있습니다. 몸으로 누리는 diṭṭhadhamma sukha vihāra입니다. jhāna에서는 그것이 jhāna로 이어집니다.

හැබැයි යථාබෝධය ලැබූ කෙනා ලබන්නා වූ ධ්‍යානයක් ඇත්නම් රාත අනුසයෙන් තොරයි ප්‍රථම ධ්‍යාන දිතියක් ධ්‍යයන් සුත ධ්‍යාම අවිද්‍යා අනුසයෙන් තොරයි චතුරත් ධ්‍යාන

하지만 있는 그대로를 깨친 이가 얻는 jhāna가 있다면, 첫째 jhāna는 rāga anusaya가 없고, 둘째 jhāna, 셋째 jhāna… 넷째 jhāna는 avijjā anusaya가 없습니다.

번역 고르기