kāma·bhava·vibhava·diṭṭhi·avijjā āsava 풀이
කාම ආශ්‍රව, භව ආශ්‍රව, විභව ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව පැහැදිලි කිරීම
හොඳයි අපි අපේ තව දහම් සාකච්ඡා සකස් කරලා තව කරුණු පැහැදිලි කරගමු.
좋습니다. 우리 dhamma 이야기를 더 이어 가며 몇 가지를 더 밝혀 봅시다.
අපිට ලැබිලා තියෙන ප්‍රශ්න තුළරයෙන් මේ කාමාසව, භවාසව, විභවාසව කියලා මේ ආසව තුනක් ගැනයි අහන්නේ. කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිද්‍යාසව කියන එකයි මේකෙන් පෙන්නන්නේ. හතර ආකාරයෙක ආශ්‍රවයන් කියන්නේ.
우리가 받은 물음 가운데 kāmāsava, bhavāsava, vibhavāsava라는 이 세 가지 āsava를 묻는 것이 있습니다. 이것이 가리키는 것은 kāmāsava, bhavāsava, diṭṭhāsava, avijjāsava라고 하는 네 갈래의 āsava와 같은 것입니다.
ආශ්‍රව කියලා වචනයෙන් අපි ගන්නේ මේක උපමාවක්.
āsava라는 낱말을 우리는 하나의 빗댐으로 받아들입니다.
බාහිර ලෝකයේ ආශ්‍රවයක් කියලා හිටන් කියන්නේ ඔය මත් පැන් වර්ග හදනකොට එක එක ජි දාලා පල් වෙන්න කැකරිලා එනකන් ඕක දාලා වහලා තියෙනවා මොන හරි
바깥 세상에서 āsava라고 하는 것은, 술 같은 것을 빚을 때 이것저것을 넣고 삭아서 부글부글 끓어오를 때까지 덮어 두는 것입니다.
දාපුවහම ඒ තිතන් නැ වෙන්නේ අන්තිමට පෙරලා ගත්තහම මත්වෙන එක්තරා බීමක් කාඩියක් වැනි එකක්.
그렇게 넣어 두었다가 마지막에 걸러 내면 사람을 취하게 하는 마실 것, kāḍi 같은 것이 됩니다.
අර ඔක්කොම දාපු ජාතියකට එතුටු වෙලා පල්වෙලා ඒක මත්තනුත් එක්කලා සකස් වෙලා ඒකෙන් හටගන්නෙත් තැන ආසවය කියලා කියන්නේ
넣은 것들이 모두 한데 어울려 삭고, 취하게 하는 기운과 함께 빚어져, 거기서 생겨나는 것을 āsava라고 합니다.
අන්න ඒ වගේ බීත්කමට හදාගන්න ජාතියක් තියෙනවා මිනිස්සු
사람들은 그렇게 마실 거리로 빚어 내는 것이 있습니다.
මෙන්න මේ ආශ්‍රවයක් වාගේ තමයි කියනවා හිතෙන් කාමය ඇසුරු කරපුවහම කාම කිරිටි වලින් හිත මත් හිත කිරිටි වුනහම හිතේ තත්ත්වය කාම සහගත අදහස් වැගෙන්න පටන් ගන්නවා. ඒවා කාමය මත් කරේ දේවල්. මත්වෙලා වැගෙන ස්වභාවයක් ඒකේ තියෙන නිසා කියනවා ආශ්‍රවයන්ට උපමා කරලා.
마음도 바로 이 āsava와 같다고 합니다. 마음이 kāma를 가까이하면 kāma의 찌꺼기로 마음이 취하고, 마음이 그렇게 삭아 버리면 kāma에 물든 생각들이 흘러넘치기 시작합니다. 그것들은 kāma가 취하게 만든 것들입니다. 취해서 흘러넘치는 성질이 있으므로 āsava에 빗대어 말하는 것입니다.
කාමයන්ගේ ස්වභාවය ආශ්‍රවයක් වාගේ කියනවා කාමයන් ඇතුරු කරලා කාමයෙන් මත්වෙලා කාම අදහස් වලින් මූර්ජා වුනාට පස්සේ පුද්ගලයා හැම මොහොතකම කාම සංකල්පනා නගමින් ඉන්නවා. කාමයට අනුකූල කතා ක්‍රියා සිද්ධ කරනවා. ඔහුගෙන් වැඳි වෙන්නේ කාම ආශ්රිත දේවල්.
kāma의 성질은 āsava와 같다고 합니다. kāma를 가까이하여 kāma에 취하고 kāma 생각에 넋을 잃고 나면, 그 사람은 언제나 kāma에 얽힌 생각을 일으키며 지냅니다. kāma에 맞는 말과 짓을 합니다. 그에게서 흘러나오는 것은 kāma에 얽힌 것들입니다.
කාම ආශ්‍රවයක් පල් වෙච්ච දේවල්. හිත පල් කරලා වැකින්න කුණුගොඩ තමයි. ඇතුලේ පල්ලෙලා පල්ලෙලා පැහැවලා හිටම සේර කරගෙන ඉන්න බැරිහම පිට කරනවා.
kāma āsava는 썩은 것들입니다. 마음을 썩혀 스며 나오는 썩은 더미입니다. 안에서 썩고 또 썩어 삭아서, 더는 품고 있을 수 없게 되면 밖으로 내보냅니다.
ඊට පස්සේ විකාර විකෘති විදිහ කාම අදහස් කාම කතා කාම සංකල්පනා නගනගා බාහිරට වගුරුවන්නේ මොනවා ඒවට කියනවා ආශ්‍රවයක් සමානව උපමා කරලා කාම ආශ්‍රව කියලා.
그 뒤로는 어긋나고 뒤틀린 모습으로 kāma 생각, kāma 이야기, kāma saṅkappa를 자꾸 일으켜 밖으로 쏟아 냅니다. 이것들을 āsava에 빗대어 kāma āsava라고 합니다.
ඒ වාගේම මේ භවආශරව කියලා එකක් තියෙනවා. ඒක කාම නෙවෙයි. පංචකාමයට රූප නැත්නම් රූප කාම සද්ධ කාම ගන්ධ කාම වශයෙන් රූපයෙන් ආශ්වාදය ශබ්දයෙන් ආශ්වාදය ගන්ධයෙන් ආශ්වාද වී පංචකාම ආශ්වාදයක් නෙමෙයි ඒකෙන්.
그와 같이 bhava āsava라는 것이 있습니다. 그것은 kāma가 아닙니다. 다섯 kāma, 곧 rūpa kāma, sadda kāma, gandha kāma처럼 모습에서, 소리에서, 냄새에서 맛보는 다섯 kāma의 즐거움이 아닙니다.
එක්තරා විදියට තමන්ගේ උසස් තත්ත්වයක් ගැන සත්ව ලෝකයක්. මේ භවතුලෝ එක ආකාර ස්වභාව.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ ඒ තත්ත්වයන්ට පත්වෙන්න තියෙන ආසාවත් මා මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ. මම උසස් කෙනෙක් වෙන්න ඕනේ. කැපී පේන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මම යෝගියෙක් වෙන්න ඕනේ. අනිත් අයට මම එහෙම කෙනෙක් කියලා දැනගන්නවා නම් ඒකටත් මම කැමතියි.
저마다 그런 자리에 오르고 싶은 바람도 있습니다. '나는 이런 사람이 되어야 한다. 나는 높은 사람이 되어야 한다. 눈에 띄는 사람이 되어야 한다.' 아니면 '나는 yogī가 되어야 한다. 남들이 나를 그런 사람으로 알아준다면 그것도 좋다.'
මෙන්න මේ වගේ තමන් ඒකෙන් මත් වෙලා. ඒක එක භව ස්වභාවයන්ගෙන්. මත් වෙලා තමන් ඒ තත්ත්වයට පත්වෙන්න තියෙන කැමැත්තෙන්. ඒකට අවශ්‍ය කරන අදහස් වලින් මත්වෙලා. අන්න ඒ තත්ත්වයෙන් ආශ්‍රවයක් නිකුත් කරනවා අර වගේ.
이처럼 사람은 그것에, 갖가지 bhava의 성질에 취합니다. 그 자리에 오르고 싶은 바람에 취하고, 거기에 필요한 생각들에 취합니다. 그렇게 해서 앞에서 말한 것처럼 āsava를 내보냅니다.
සමහර කර භාවනායෝගියෙක් වෙලා ධ්‍යාන ලබාගෙන මම බ්‍රහ්මයෙක් වෙන්න ඕනේ. මෙහෙමත් යම්කිසි භවය බලාපොරොත්තුන් එබඳු ආශ්‍රවයක් නගනවා. ඔහු කැමතියි ඔහු වර්ණා කරනවට. එහෙම නැත්නම් ඔහුගේ තත්ත්වයන්න කැමතියි. ඒකෙන් ආශ්වාද විඳිනවා. අනික් කාය අහන්නෙත් නෑ. ඇවුනත් තමන් කියවනවා. ඔන්න ඔය අතියේ ආශ්‍රවයක් නිකුත් කරනවා.
어떤 이는 명상하는 yogī가 되어 jhāna를 얻고는 '나는 brahmā가 되어야 한다'고 합니다. 이렇게 어떤 bhava를 바라며 그런 āsava를 일으킵니다. 그는 남이 자기를 칭찬하는 것을 좋아합니다. 아니면 자기 자리를 좋아합니다. 거기서 즐거움을 맛봅니다. 남의 말은 듣지도 않습니다. 그러면서 혼자 떠들어 댑니다. 바로 그런 종류의 āsava를 내보냅니다.
හැබැයි මේ ආශ්‍රව නෙවා හොඳ ඒවා නෙමෙයි. මත්වෙච්ච. භව රාගයෙන් මත් වෙලා කරන ඒවා. පංචකාමාදයට පංචකාමයෙන් මත් වෙලා කරනවා. ඒ ඒ භව්යන්ධ රාගයට මත් වෙලා භව රාගිය මත් වෙලා කරනවා.
그러나 이 āsava들은 좋은 것이 아닙니다. 취한 것입니다. bhava rāga에 취해서 하는 것들입니다. 다섯 kāma를 두고는 다섯 kāma에 취해서 합니다. 저마다의 bhava를 두고는 bhava rāga에 취해서 합니다.
විශේෂයෙන්ම මේක වෙන් කරලා තියෙන්නේ රූපාවචර අරූපාවචර කියන ධ්‍යාන සහ ඒඳු අත්බැව්ව සඳහා විශේෂ කරලා තියෙන්නේ. නමුත් ඒකට විතර අස්වීමා වෙන්නේ නැහැ.
이것은 특히 rūpāvacara, arūpāvacara라고 하는 jhāna와 그런 bhava를 두고 따로 갈라 놓은 것입니다. 그러나 거기에만 그치는 것은 아닙니다.
තත්ත්වනාන්තර නිසතල කුලමල මේ ජාතියේ භවය
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අරගෙන ඔය භවලින් මත් වෙනකොට එයා විඳින්න බලාපොරොත්තු වයක් නෑහ. සහ විඳින්නත් නෙමෙයි. ලස්සන බලන්නත් නෙමෙයි සුවඳ ගන්නත් නෙමෙයි ඔක්කොම කරන්න ඒක. ස්පර්ශයක් ලබාගන්න ආශ්වාදයක් වින්නත් නෙමෙයි. [උගුර කෑරීම] මාන්‍යය මුල් කරගත්ත එක්තරා විදිහට තත්වනාන්තර ආශ්වාදය. මෙන්න මේ ගැටෙනවා භව ආශ්‍රව තියෙනවා.
그런 bhava를 붙잡아 그것에 취할 때, 그는 무엇을 맛보려고 바라는 것이 아닙니다. 아름다운 것을 보려는 것도, 향기를 맡으려는 것도 아니고, 닿음의 즐거움을 맛보려는 것도 아닙니다. māna를 뿌리로 삼은, 자리와 지위에서 오는 어떤 즐거움입니다. 이렇게 엮여서 bhava āsava가 있는 것입니다.
එතකොට යම්කිසි පුද්ගලයෙක් දිට්ඨාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන දෙක තමයි මේ විභව ආශ්‍රව කියලා එකට එකතු කරලා කියන්නේ.
그리고 어떤 사람에게 있는 diṭṭhāsava와 avijjāsava, 이 둘을 한데 묶어 vibhava āsava라고 합니다.
පුද්ගලයා දෘෂ්ට ගත වෙනවා. මිත්‍යා දෘෂ්ටියට පත් වෙනවා. මිත්‍යා දෘෂ්ටියට පත්වෙලා හිතන් අවිද්‍යාවෙන් වැහිලා ඇත්ත හොයාගන්න බැරුව
사람이 diṭṭhi에 빠집니다. micchā diṭṭhi에 빠집니다. micchā diṭṭhi에 빠져 마음이 avijjā에 덮여 참된 것을 찾지 못하고,
ඔය කවුදත් ඔය ඒවා දැකලා කියන ඒවා නෙමෙයි. ඔය එක කෙනා බොරුවට හදාගත්ත බඩ වදාගන්න හදාගත්තා ධ්‍යාන ආදිය කියන්නේ ඒවා මාර්ග ඵල කියන්න ඒවා බොරු කතා ඕවා හුද ලබන්න පුළුවන් මොහොකක් තියෙනවද ලෝකේ ඕක නිකන් මිනිස්සු රවට හදාගත්ත බොරු බණ ඔහොම කිය කිය ඔය දන් දෙන වචනය මොන පිස්සු වැඩෙන එක නැති වෙනවා මිසා කොහොමද හරියන්නේ ඔය කණ්ඩ හදාගත්ත සූත්‍ර ඔය ජාතියේ සරකවාද ගොඩන නගාගෙන ඉවෙරලා හිතන්නම් ලෝකයට දෙමින් තමන්ගේ දෘෂ්ටියේ ඉන්නවා.
'그건 누가 직접 보고 한 말이 아니다. 누군가 배를 채우려고 거짓으로 지어낸 것이다. jhāna니 magga phala니 하는 것은 다 거짓말이다. 세상에 그런 걸 얻을 수 있는 때가 어디 있느냐. 그냥 사람들을 속이려고 지어낸 거짓 설법이다. dāna를 하라는 말은 무슨 미친 짓이냐, 잃기만 하지 무슨 쓸모가 있느냐. 그건 다 지어낸 sutta다' 하고 말하며, 이런 따지기 주장을 더미처럼 쌓아 올려 세상에 퍼뜨리면서 자기 diṭṭhi 안에 머뭅니다.
මෙන්න මේවා ලෝකය හැටදිනකොට කියනවා විභව ආශ්‍රව නැත්නම් දිට්ඨාශ්‍රව සහ අවිද්‍යාශ්‍රව ඔන්න ඔය ජාතිය ආශ්‍රව වගුරවමින් තමයි මේ සසර ගමනේ ලෝක සත්යව ගමන් කරන්නේ.
이런 것들을 세상에 퍼뜨릴 때 그것을 vibhava āsava, 또는 diṭṭhāsava와 avijjāsava라고 합니다. 바로 그런 āsava를 쏟아 내면서 세상의 중생들이 saṃsāra의 길을 걸어갑니다.
ලෝකය හරයක් නෑ අසාරයි අසාර ලෝකේ මොන හතරයද මොන සැනසිල්ලක්ද කියලා දැක්ක අහන්න මේ ලෝකය උද්දාම ඒවා. ලෝකය වැදගත් තියෙන ඒවා කිසිම හරයක් නැති චුට්ටුවකට වාීන් කරන්න හොඳ ඒවා නෙමෙයි හරයක් ඒවා නෙමෙයි කියලා දැක්කහම නුවනින්.
세상에는 알맹이가 없습니다, 덧없습니다. 덧없는 세상에 무슨 알맹이가, 무슨 편안함이 있겠느냐고 보게 되면, 세상을 들뜨게 하는 것들, 세상이 귀하게 여기는 것들도 아무 알맹이가 없어서 조금이라도 매달릴 만큼 좋은 것이 아니고 알맹이 있는 것이 아니라고 슬기로 보게 됩니다.
ඒ දකින්නේ මොකටද මේ ලෝකය අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් දැක්කහම ඒකාට මේ දහම් අහලා තේරුම් අරගත්තට පස්සේ නිතර නිතර කල්පනා කරනඕන තමන්ට අවබෝධයක් ලැබෙනවා.
그렇게 보는 것은 이 세상을 anicca로, dukkha로, anatta로 보는 것입니다. 그렇게 보면, 이 dhamma를 듣고 알아들은 뒤 자주자주 되새기면 스스로 깨달음이 생깁니다.
මේ ලෝකේ අසාරයි. අසාර ලෝකය තුළ මොන තස්සටන්තර ලෝක මොන කාමාශාලයන්ගේ බැඳිලා මත්වෙලා මුලාවට පත් වෙන්නද හරයක් නැති දේවල් වන මොන ආශ්වාද හොලා තව ලගින්නද වැඩක් නැති ඒව මේ අදහස් එනකොට හිත කාමයෙන් මිදෙනවා, භවයෙන් මිදෙනවා, දෘෂ්ටියෙන් මිදෙනවා, අවිද්‍යාවෙන් මිදෙනවා. ඔය ආසව හතරෙන්ම මිදිර යනවා. එතන ආසව හිඳෙනවා.
'이 세상은 덧없다. 덧없는 세상 안에서 무슨 지위의 세상, 무슨 kāma에 얽매이고 취해 헤맬 것인가. 알맹이 없는 것들인데 무슨 즐거움을 좇아 더 매달릴 것인가. 쓸모없는 것들이다.' 이런 생각이 들면 마음이 kāma에서 벗어나고, bhava에서 벗어나고, diṭṭhi에서 벗어나고, avijjā에서 벗어납니다. 이 네 āsava에서 모두 벗어나게 됩니다. 거기서 āsava가 말라 버립니다.
ආශ්‍රව හිදිච්ච පුද්ගලයා ලෝකෙට ඇවිලිලා නෑහැ, ගැටිලන්නේ නැහැ මුලාවට පත් වෙන්නේ නැහ. රාගක්ෂේ වෙනවා, ද්වේශ අක්ෂය වෙනවා, මෝහක්ය වෙනවා ආර්ය මාර්ගය වැඩෙනවා. වැඩිලා පූර්ණ වෙච්ච දාට අරිහත් වෙනවා. එදානට කාමාශව බිංදුවක්වත් නෑ. භව අශරවත් නෑ විභව අශරවත් නෑ එකක්වත් නෑ සියල්ලෙම එකවර
āsava가 말라 버린 사람은 세상에 들러붙지 않고, 얽히지 않고, 헤매지 않습니다. rāga가 다하고, dosa가 다하고, moha가 다하며, ariya magga가 자랍니다. 그것이 자라 가득 차는 날 arahant가 됩니다. 그날에는 kāmāsava가 한 방울도 없습니다. bhavāsava도 없고, vibhavāsava도 없고, 하나도 없습니다. 모든 것이 한꺼번에…