kāma rāga, rūpa rāga, arūpa rāga 풀이
කාම රාග, රූප රාග, අරූප රාග විග්‍රහය.
කාම ඒට තියෙනවා කාම රාග රූප රාග අරූප රාග ඒත් ඒ වගේම සමාන වචන තුනක්.
kāma에 관해서는 kāma rāga, rūpa rāga, arūpa rāga가 있습니다. 이것도 마찬가지로 서로 비슷한 세 낱말입니다.
ඔය කියන ආර්ය මාර්ගය ඔය විදිහට ලෝකේ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා දැනගෙන වාරත්වය දැනින්න වටහාගෙන යනකොට
앞서 말한 그 ariya magga를 따라, 세상을 anicca, dukkha, anatta라고 알고 그 속이 비어 있음을 깨달아 가면,
ඒ පුද්ගලයාට මේ කාමය කාමය රාගයම් කාමයේ රහ කියන්නේ සැරි සරනවා. ආශ්වාද විදිවී සැරි සැරීමට කියනවා රහ
그 사람에게 이 kāma, 곧 kāma rāga에서 'kāma의 맛(raha)'이라는 말은 이리저리 떠돈다는 뜻입니다. 즐거움을 맛보며 떠도는 것을 'raha'라고 합니다.
ඒ වචන තමයි අපි මත්වෙන දවලා රා කියන නවදාන්න හේතුව. සබපනවා කියලා කියන්නෙත්
바로 그 말이 우리가 취하게 하는 마실 것에 'rā'라는 이름을 붙인 까닭입니다.
නවදාන්න හේතුව. සබපනවා කියලා කියන්නෙත් ඕකයි.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ආශ්වාද වෙලා මත්ත වෙලා සැරිසරණයා බොනවට කියනවා රා බොනවා.
즐거움에 빠져 취한 채 떠돌며 마시는 것을 'rā를 마신다'고 합니다.
සුරා කියලා කිව්වේ සුවය ලබන්න රාගය ඇසුරු කරනට සුරා වෙනවා. රාග සහගත දේවල් සුවේ ලබන්න ඇසුරු කරන ඒවා සුරා.
surā라고 한 것은, 편안함을 얻으려고 rāga를 가까이하는 것이 surā가 된다는 말입니다. rāga가 깃든 것들, 편안함을 얻으려고 가까이하는 것들이 surā입니다.
ඒකෙන්ම කොටසක් තමයි රාශියලා හදාගත්තඑතිය. සුරා බොනවා කියන එක තමයි රා බොනවා කියලා හදාගන්නේ.
거기서 한 부분을 떼어 'rā'라는 말을 만든 것입니다. 'surā를 마신다'는 말이 'rā를 마신다'는 말로 바뀐 것입니다.
සුරාව ඇති කරන්නේ නැත්නම් රාගයෙන් මත් වෙන සුවය ඇති කරන දේවල් වලට ලෝකයේ තිබෙන්නා වූ සම්මත වස්තුවක් තමයි මත් බැන්නේ.
surā, 다시 말해 rāga에 취하는 편안함을 일으키는 것들에 해당하는, 세상이 흔히 받아들이는 물건이 바로 술입니다.
ඒ නිසා ලෝකය ඒවට සුරා කියන නම දාගත්තා.
그래서 세상은 그것들에 surā라는 이름을 붙였습니다.
මත්වැන් නිසා සුරා කියනවා නෙමෙයි. සුරා නිසා මත් පැන් වලට ඒ නම කියනවා.
술 때문에 surā라고 하는 것이 아닙니다. surā 때문에 술에 그 이름을 붙인 것입니다.
තරාගයෙන් නැත්නම් සුවය සුවය දෙන රාගයෙන් මස් කරන නිසා ඒ ජාතියේ ස්වභාවය ඇතිව්ය වස්තුටා සුරාතියා නමදාගත්තා.
rāga로, 곧 편안함을 주는 rāga로 취하게 만들기 때문에, 그런 성질을 지닌 물건에 surā라는 이름을 붙였습니다.
ද්‍රව්‍ය වස්තු නිසා සුරා කිව්වා නෙමෙයි. සුරා කියන නමට ගැලපෙන නිසා ද්‍රව්‍ය වස්තු වලට එනවා දැන්න. ඒකයි සුරා කියන නමක් දාගන්න.
물건 때문에 surā라고 한 것이 아닙니다. surā라는 이름에 들어맞기 때문에 물건들이 그 안에 들어온 것입니다. 그래서 surā라는 이름을 붙인 것입니다.
ඉතින් මේ සහ අග්රහ කරනවා කියලා කියන්නේ. මෙන්න මේ සැරි සැරින් මේ ආශ්වාදය පළවැනි කරගෙන කාම ආශ්වාදය පළවෙනි ඊට වඩා එකක් මට ලෝකේ නෑ. මෙන්න මේ අදහසේ ඉන්නකන් ඔහු ඉන්නේ කාම රාගයෙන්.
그러면 '으뜸으로 삼는다'는 것은 무엇이냐 하면, 바로 이렇게 떠도는 것, 이 즐거움을 첫째로 삼아 'kāma의 즐거움이 첫째다, 세상에 이보다 나은 것은 내게 없다' 하는 생각으로 있는 동안, 그 사람은 kāma rāga 속에 있습니다.
කාමයම කාම රාග දැහුවොත් කාමය දෙවෙනි වෙච්ච තැන් පටන් කාම රාග නෑ. කාම තියෙනවා. කාම රාග නෑ.
kāma와 kāma rāga를 가려 알면, kāma가 둘째로 밀려난 그 자리부터는 kāma rāga가 없습니다. kāma는 있습니다. 그러나 kāma rāga는 없습니다.
කාමයෙන් සැරි සැරීම පළවෙනි කරගෙන ඉන්න සාකල් අද බණ තියෙනවා. සංගීත සංදර්ශනයකිනා මොකද කරන්නේ? බණ මොනවා කරන සංගීත සංතර්ශය තියෙනවා ඒකට ගැන යනවා අන්න රාගය අග්‍ර කරගත්තා.
kāma 속에서 떠도는 것을 첫째로 삼고 있는 동안은 이렇습니다. 오늘 baṇa가 있습니다. 그런데 음악 공연도 있다면 어떻게 합니까? baṇa가 무슨 상관이냐, 음악 공연이 있으니 거기로 갑니다. 그러면 rāga를 으뜸으로 삼은 것입니다.
ශබ්ද රාගය අග්‍ර වෙලා ශබ්ද රාග
소리에 대한 rāga가 으뜸이 된 것, 소리 rāga입니다.
ඒකටත් යන්න නම් ඕනේ ඊට වඩා හොඳයිනේ අද බණ කියනවා බණ හඳ
그 공연에도 가고 싶긴 하지만 '그보다 오늘 baṇa가 낫지' 하며 baṇa가 좋다고 말합니다.
වෙන දවසක තියම නම් ඒක කොච්චර හොඳ ඒට ඔයා අදනවා කොච්චර තුනත් මට බැහ සංගිත් සංදර්ය
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මන්න බණ අහන්න ඒ අදහලා තියෙන කෙනා රාගය අග්රහ කරලා නෑ. කාමරාගය අග්රහ කරලා නෑ.
baṇa를 들으려는 쪽으로 마음이 기운 사람은 rāga를 으뜸으로 삼지 않았습니다. kāma rāga를 으뜸으로 삼지 않았습니다.
ඒක දෙවෙනි කරනවා. අද පාටියක් තියෙනවා බජව්ක් තියෙනවා අද කියන වට හැටි යන්න නැද්ද අදහමද යන්න හොඳ බන බනක් තියෙනවා ධර්ම දේශනාවක් ඒක අහනට ඊට වඩා ලොකු. මට බැජව් වලට යන්න. මට බැ පාටිය වලට යන්නේ. පාටිය එපා වෙලා නැ. ඒක දෙවෙනි කර. පළවෙනි
그것을 둘째로 둡니다. 오늘 파티가 있고 춤판이 있습니다. '오늘 같이 안 가?' 하면 '아니, 가지 않을래. 좋은 baṇa가 있어, dharma 설법이 있어. 그것을 듣는 게 내겐 더 커. 춤판에도 못 가, 파티에도 못 가' 합니다. 파티가 싫어진 것은 아닙니다. 그것을 둘째로 둔 것입니다.
පාටිය එපා වෙලා නැ. ඒක දෙවෙනි කර. පළවෙනි කරානම් මොකේ බණ පැත්තක තිවිච්ච මද බදව්වට යන්න බැහැ. පාටිය දාන්න යන්න ඕනේ. ඒක අදත් කරන්න බැහැ බන තිබුණා කියලා. ඒකට යනවා.
첫째로 삼았다면 '무슨 baṇa야, 그건 옆으로 미뤄. 춤판에 안 갈 수 없어. 파티에 꼭 가야 해. baṇa가 있다고 그걸 빠질 수는 없어' 하며 그리로 갑니다.
අන්න එයා රාග කරලා තියෙනවා. රාගය අග්රහ කරගත්ත එක්කන. මෙන්න මේ කාමය මුල් කරගෙන එහි හැටිසිරීම අග්‍ර කරගෙන ඉන්න කාකල් ඔය ඉන්නේ කාම රාගය.
그 사람은 rāga를 으뜸으로 삼은 사람입니다. 이렇게 kāma를 뿌리로 삼아 그 안에서 떠도는 것을 으뜸으로 삼고 있는 동안 그 사람은 kāma rāga 속에 있습니다.
හැබැයි මේක පෙන්නනකොට කාමච්ඡන්ද එකක්. කාම රාග එකක්. කාමය සම්පූලවම වදිලා යනවා අරිහත්.
다만 이것을 드러내 보일 때 kāmacchanda가 하나, kāma rāga가 하나입니다. kāma가 온전히 떨어져 나가는 것은 arahant에서입니다.
රූප කාම සද්ධ කාම ගන්ධ කාම රස කාම පොට්ඨබ්බ කාම ධර්ම කාම කියන මේ කාම ඔක්කොම වෙච්චාට අිහත්.
rūpa kāma, sadda kāma, gandha kāma, rasa kāma, phoṭṭhabba kāma, dharma kāma라는 이 모든 kāma가 떨어져 나가는 것은 arahant에서입니다.
ඉතින් ඒක අග්‍ර කරන නැත් අග්‍ර කරන තාකල් ඕ කාමරාගය
그러니 그것을 으뜸으로 삼고 있는 동안, 그것이 kāma rāga입니다.
සසුදාගාමී ඵලයට පත් වෙනකොට මේ කාම රාග තුනී වෙලා යනවා.
sakadāgāmī 열매에 이르면 이 kāma rāga가 엷어집니다.
අනාගාමී වෙච්ච තැනම් කිසිම දවසක කාම අග්රහ කරන්න පුද්ගලයෙක් නෙමෙයි.
anāgāmī가 된 자리에서는 결코 kāma를 으뜸으로 삼는 사람이 아닙니다.
දහම අග්රසා හැම මොහොතකම දහම් සංකල්පනාවක ඉන්නවා.
dharma를 으뜸으로 삼아 언제나 dharma에 대한 생각 속에 머뭅니다.
ඒ නිසා එකක් වෙනවා. මොකද දහම් සංක කල්පනාව තුළින් ධර්ම රාගය වැඩෙනවා.
그래서 한 가지 일이 일어납니다. dharma에 대한 생각을 통해 dharma rāga가 자라기 때문입니다.
ධර්ම රාගය මුල් කරගෙන පංචකාමයන් පිළිබඳ පංචකාම රාගයන්ගෙන් ඈත්වෙනවා.
dharma rāga를 뿌리로 삼아, 다섯 kāma에 대한 다섯 kāma rāga에서 멀어집니다.
නිතර භාවිතා කරන්නේ ධර්ම රාගය නිසා.
늘 닦고 쓰는 것이 dharma rāga이기 때문입니다.
ධර්ම විඤ්ඤාණයටයි ඒක ආහාර වෙන්නේ. එහෙනම් කුසල විඤ්ඤාණයට ආහාරයක් වෙනවා. කුසල විඤ්ඤාණය වැඩෙනවා.
그것은 dharma viññāṇa에 먹이가 됩니다. 그러면 kusala viññāṇa에 먹이가 되는 것입니다. kusala viññāṇa가 자랍니다.
අර කාමයන් අග කරලා ඒකට ආහාර දීම අඩු වෙනකොට කාම සහගත විඤ්ඤාණය දුර්වල වෙනවා.
저 kāma들을 뒤로 밀어 거기에 먹이를 주는 일이 줄면, kāma가 깃든 viññāṇa는 약해집니다.
ක්‍රමක්‍රමෙන් ඔහු කාමයන්ගෙන් ඈත් කරමින් අකුසල ධර්මයන්ගෙන් වෙන් කරමින් නිර්වාණ ධර්මය කරා හැඳිලා හිෙනවා.
그는 차츰차츰 kāma에서 멀어지고 akusala dharma에서 떨어지며 nirvāṇa dharma 쪽으로 끌려갑니다.
ඒක අග්‍ර වෙන්නේ එහෙමයි.
그것이 으뜸이 되는 것은 그렇게입니다.
දිව නාසය ශරීරය පිනවන්ද ඒකට අවශ්‍ය දේවල් පුද්ගලයෝ ඇහෙන් ගන්නවා, කලින් ගන්නවා, හිතෙන් ගන්නවා.
혀와 코와 몸을 즐겁게 하려고, 사람들은 거기에 필요한 것을 눈으로 받아들이고, 귀로 받아들이고, 마음으로 받아들입니다.
දිව පිනවනවා රසයෙන්. නාසය සුවඳින් පිනවනවා. කය පහසින් පිනවනවා.
혀는 맛으로 즐겁게 합니다. 코는 향기로 즐겁게 합니다. 몸은 닿음으로 즐겁게 합니다.
මෙන්න මේ ටික අග්රහ කරන අතර වෙච්චහ ඇහෙන් ඒ සඳහා ගත්ත කටත් අඩුවෙලා යනවා. කනෙන් ඒ සඳහා ගත්ත වැඩපිලියලත් අඩුවෙලා යනවා. මනෙන් ඒ සඳහා ගත්ත වැඩපිලා යන හිතුවිලිත් අඩුවෙලා යනවා.
바로 이것들을 뒤로 밀어 내려놓게 되면, 그것을 위해 눈으로 받아들이던 것도 줄어듭니다. 그것을 위해 귀로 하던 일도 줄어듭니다. 그것을 위해 마음으로 하던 생각도 줄어듭니다.
මෙන්න මේ විදිහ අඩුවෙලා යනකොට පොඩින්න. කාමයන් දෙවිල්ලා කාමයන් ඇතුළු නොකරන තත්ත්වයට කාමයන්ගේ මට හරයක් නෑහ කියන තත්ත්වයට පත් වුනහම
이렇게 조금씩 줄어들어, kāma를 둘째로 두고 kāma를 들이지 않는 자리, 'kāma에는 내게 아무 알맹이가 없다'고 하는 자리에 이르면,
ඔහු තවත් බැඳිලා ඉන්නවා ඇසෙන්, කනෙන්, හිතෙන්.
그는 여전히 눈과 귀와 마음으로 묶여 있습니다.
අනේ මට බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේලා හෝ එබඳු පූජනය ඉස්සානේ හෝ ඇසුරයි දැන්නම්. භාවනා කරමින් ශාන්ත ඉරදි ඇහුවකින් ඉන්න ඇත්නම්.
'아, 부처님이나 arahant 스님들, 또는 그와 같이 받들 만한 분들을 가까이 모실 수 있다면. bhāvanā를 하며 고요한 몸가짐으로 지낼 수 있다면.'
ඒ ශාන්ත පරිසරයක ඉන්නත් කොච්චර හොඳ මෙන්න මෙහෙම අදහසක් වඑනවා. හැබැයි දිව
'그런 고요한 곳에 머무는 것은 얼마나 좋을까' 하는 생각이 일어납니다.
මෙහෙම අදහසක් වඑනවා. හැබැයි දිව පිනවන්නවත්, නාසය පිනව කය පිනවන්නවත් නෙමෙයි ඒ අදහස ගන්නේ. හැබැයි ඇසට දැනෙන ශාන්තියක් තියෙනවා සුන්දර පරිසරයෙන් කන්ට ධර්ම ශ්‍රවණය ඇහෙනවා ශබ්ද රාගයෙන් ශාන්ත රාගයක් එනවා. කාමරාගය නෙමෙයි. අන්න ඒ
하지만 그 생각은 혀를 즐겁게 하려고, 코나 몸을 즐겁게 하려고 품는 것이 아닙니다. 다만 아름다운 곳에서 눈에 느껴지는 고요함이 있고, 귀에는 dharma를 듣는 소리가 들리니, 소리에 대한 rāga에서 고요한 rāga가 생깁니다. kāma rāga는 아닙니다.
රාගයක් එනවා. කාමරාගය නෙමෙයි. අන්න ඒ අදහසින් ආවහම ඒකට බැඳුනහම එයාට කියනවා තව රූපය රාජය අග්රෙන්න. රූපයෙහි සැරි සැරීම අග්ග්රාය.
그런 생각으로 와서 거기에 묶이면, 그 사람은 아직 rūpa rāga를 으뜸으로 삼고 있다고 합니다. rūpa 안에서 떠도는 것을 으뜸으로 삼은 것입니다.
කාමය දෙවෙනි කළා ඉතුරු වෙච්ච රූපරා
kāma는 둘째로 밀어냈지만 남은 것은 rūpa rāga입니다.
[උගුර කෑරීම]
[목을 가다듬는 소리]
බ්‍රහ්මය බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ අහලා ඒ ආර්ය මාර්ගය පූර්ණය කරන යනකොට ඔහුට හිතුනා මණ නම් ආසරයක් මේ දුක් සංසාර ගමනේ මොහොතක්වත් තව අත්දැවක් ලබන්න කැමති නැහැ. මට නම් ඕනේ නෑ එහෙම අත්දැවා.
어떤 사람이 부처님께 가서 baṇa를 듣고 그 ariya magga를 채워 가는데, 이런 생각이 들었습니다. '나는 아무 집착도 없다. 이 괴로운 saṃsāra 길에서 한순간이라도 또 다른 몸을 받고 싶지 않다. 나는 그런 몸을 원하지 않는다.'
මේ අදහස තියාගෙන ඉවෙරලා හතම් නිතරම බුදුන් වනින් යනවා. භික්ෂූන් වහන්සේලා ඇසුරු කරනවා. ජේතනාරාමයටම යන්න හිතෙනවා. බිහින් ඉන්න හිතෙනවා. ඒ අතු ගානවා හරි මොනවා හරි කරන ඒවා කරනවා. මෙහෙම ජීවත් වෙලා. අනේ මට නම් ආයේ භවයක් ඕනේ නෑහ කියිය ඕකේ හිටියේ.
이런 생각을 품고 그는 늘 부처님께 갑니다. 스님들을 가까이 모십니다. Jetavanārāma에 가고 싶고, 거기 머물고 싶습니다. 비질이든 무엇이든 할 일을 합니다. 이렇게 살면서 '아, 나는 다시는 bhava를 원하지 않는다'고 말하며 지냈습니다.
මේ උපාසක මහත්තයන් මැරිලා හිටන් පස්සේ බලනකොට අිහිතියෙන බ්‍රහ්ම ලෝකේ ඉපදිලා.
이 upāsaka가 죽은 뒤에 보니, 그는 brahma 세계에 태어나 있었습니다.
මොකද වටමේ වුනේ? කොහෙවත් උපදින්න බලාපොරොත්තුක් තිබි විචිච්ච නැතිට ඇයි මේ උපතක් වුනේ.
무슨 일이 일어난 것일까요? 어디에도 태어나기를 바란 적이 없는데 왜 이렇게 태어났을까요?
හේතුව මොකක්ද කියලා බලනකොට අන්න ඒවා මේ ඇහැ පිනවන එකයි, කන පිනවන එකයි, හිත පිනවන එකයි ඉතුරු කර ගත්ත නැහ. බුදුරජාණන් වහන්සේ බලන්න ඕනේ භික්ෂූන් වහන්සේලා බල බලා ඉන්න ඕනේ. ශාන්ත පසරය කොච්චර හොඳද ඔහොම අදහසක් මට තිබුණාද. ඒ මගේ ඒ සඳහා තිබිච්ච රාගය දුරු වෙලා නැහ.
그 까닭을 살펴보니, 바로 눈을 즐겁게 하는 것, 귀를 즐겁게 하는 것, 마음을 즐겁게 하는 것을 남겨 두었던 것입니다. '부처님을 뵈어야 한다, 스님들을 늘 바라보며 지내야 한다, 고요한 곳은 얼마나 좋은가' 하는 생각이 내게 있었구나. 그것을 향한 나의 rāga가 떨어져 나가지 않았구나.
ඒ රූප රාගය තිබිච්ච නිසා තමයි මට මේ රූපාවචරේ උපදින්න හිතුන සංඛාරය වැඩුණේ. ඒ නිසා තමයි මට මේ රූප ජාතිය පහළ වෙලා රූප බ්‍රහ්මයෙක් වුනේ. දැන්නම් මට තේරෙනවා මගේ
'그 rūpa rāga가 있었기 때문에 rūpāvacara에 태어나고 싶어 하는 saṅkhāra가 자랐구나. 그래서 내게 rūpa로 태어남이 일어나 rūpa brahma가 되었구나.'
බ්‍රහ්මයෙක් වුනේ. දැන්නම් මට තේරෙනවා මගේ වෙච්ච මෝඩ. මම එදා ඒ බලාපොරොත්තුවක් ත්ලා තිබුනා මත උපදින්නේ නැහැන ඉවරයිනේ මයි ගමන මම කොච්චර ගමන ඉවර කරන්න කැමති වුණාද. හේතුව තිබිච්ච නිසා ඵලය ලැබුණා. මට ඕනෙක වුණේ නැත්තේ ඒක
'이제야 내 어리석음을 알겠다. 그때 나는 다시 태어나지 않고 내 길이 끝났다고 여겼다. 그 길을 끝내기를 얼마나 바랐던가. 그런데 까닭이 있었으니 열매를 받은 것이다. 내가 원하지 않았던 것이 바로 이것이다.'
ස්වාමීන් වහන්ස ඔව්
(물음) 스님. (답) 예.
ධර්මරාගයයි කුසල ඡන්දය කියලා කුසලත් ඡන්දය කිව්වේ ධර්ම රාගයට ධර්ම රාගය මුල් කරගෙන තමයි ඒකට තිය ඡන්දය එන්නේ.
(물음) dharma rāga와 kusala chanda는… (답) kusala chanda라고 한 것은 dharma rāga를 두고 한 말입니다. dharma rāga를 뿌리로 삼아 거기에 chanda가 생기는 것입니다.
ඉතින් ඡන්ද ඉරධිපාතයක් වැඩෙනවා. හැබැයි ඒ වැඩෙනකොට එයා එතනින් එහාර ඉතුරු බන ටික ගහගන්න ඕනේ. කාමයන්ගෙන් ආදීනවලා කාමයන්ගෙන් අහතෙන මට්ටම ධර්මය වැඩනිකා.
그래서 chanda iddhipāda가 자랍니다. 다만 그것이 자랄 때 그는 거기서 더 나아가 남은 baṇa를 붙잡아야 합니다. kāma의 허물을 보고 kāma에서 떨어지는 데까지 dharma가 자랐습니다.
ඊට පස්සේ එයා විසින් ඉතින් කළ යුත්්ට එයා කළේ නැති එකමයි තියෙන්නේ. තව මනා සිහීනුවනින් කල්පනා කරා මත මොනවද තව අඩුපාඩුව කොහෙද මම තව බැඳිලා ඉන්නේ ඉන්නේ? මොනවද මගේ හිතේ බැඳිලා තියෙන්නේ චන්දාගේ කොහෙද තියෙන්නේ කියලා බැලුවනම්. එයාට මතක් වනවා මම තා මේ රූප ආශ්වාදයට බැඳිලා. ඒක මහා බාධකයක් වෙනවා. ඒක තියෙන එකක්න් කවදා බව ගමන ඉවර කරන්න බැ.
그 뒤로 남은 것은 그가 해야 했으나 하지 않은 일뿐입니다. 바른 sati와 지혜로 '무엇이 더 모자라는가, 나는 어디에 아직 묶여 있는가, 내 마음은 무엇에 묶여 있는가, chanda가 어디에 있는가' 하고 살펴보았다면, '나는 아직 이 rūpa의 즐거움에 묶여 있구나' 하고 떠올렸을 것입니다. 그것은 큰 걸림돌이 됩니다. 그것이 있는 한 bhava의 길을 결코 끝낼 수 없습니다.
එහෙමනම් යම් බැඳීමක් තියෙනවා නම් ඒ පිළිබඳව ඒකත් අසාරයි කියලා දකින්න ඕනෑ කියලා බැරිුවනවා. එතනින් විදෙනවා. එතනින් වදුරනම් ඒ ගමනත් ඉවරයි. එහෙනම් අරිහත් පත් වෙලා කෙළවර කරනවා මිසා සසර ගමනට අයි වැටෙන්නේ නැහැ. බම ලෝකෙටවත් යන්නේ නැ.
그러니 어떤 묶임이 있다면 그것 또한 알맹이 없는 것으로 보아야 한다는 것을 깨닫습니다. 거기서 떨어져 나옵니다. 거기서 떨어져 나오면 그 길도 끝납니다. 그러면 arahant에 이르러 끝을 맺을 뿐, 다시 saṃsāra 길로 떨어지지 않습니다. brahma 세계에도 가지 않습니다.
ඉතින් ඒකත් අයින් කළුවට පස්සේ. එයාට ජීවිතාසාව තියෙනවා නම්
그런데 그것마저 떼어 낸 뒤에도 그에게 살고 싶은 바람이 있다면,
මට රස්සනවා බලන්න ඕනෙත් නැහැ. ශාන් බලන්න ඕනෙත් නැහැ. ඔය වහරයෙකුත් නැහැ. හැබැයි
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඕනෙත් නැහැ. ඔය වහරයෙකුත් නැහැ. හැබැයි ජීවත් වෙන්න ඕන ආසාව තියෙන තාක්කවත් තව අරිහත් පත් වෙලා නැ.
하지만 살고 싶은 바람이 있는 한 아직 arahant에 이른 것이 아닙니다.
මේ ජීවත් වෙනවා කියන්නේ මොන හරයක්ද? මේ පැවැත්ම තුළ රූප ගොඩනගමින්, වේදනා ගොඩ නගමින්, සංඥා ගොඩ නගමින්, සංඛාර ගොඩනගිමින්, විඤ්ඤාණ ගොඩනගමින් තවත් මම ඒකෙන්නවා නම් මම මේ ජීවත් වෙන්න කැමති කියන්නේ.
산다는 것이 무슨 알맹이가 있습니까? 이 있음 속에서 rūpa를 쌓고, vedanā를 쌓고, saññā를 쌓고, saṅkhāra를 쌓고, viññāṇa를 쌓으며 그것을 더 바란다면, 그것이 내가 살고 싶다는 말입니다.
මේ රූප වල හරයක් නැහෙනම්, වේදනාවල හරයක් නැත්නම්, සංඥාවලත් හරයක් නැත්නම්, සංඛාර වලත් හරයක් නැහෙනම්, විඤ්ඤාණ වලත් හරයක් නැත්නම් මම මොනවද ඒ පස්සේ තව හිත තියන්න ඕනේ. හිත මොකද ඒක නැඹුරු කරන්නද? හිතට මොකටද ඒ ගොඩනගන්නේ. මේ අදහස ආවා නම් එහෙම
이 rūpa에 알맹이가 없다면, vedanā에도 알맹이가 없다면, saññā에도, saṅkhāra에도, viññāṇa에도 알맹이가 없다면, 내가 무엇 때문에 그 뒤를 따라 마음을 두어야 합니까? 마음을 무엇 하러 그쪽으로 기울입니까? 마음에 무엇 하러 그것을 쌓습니까?
මොකටද ඒ ගොඩනගන්නේ. මේ අදහස ආවා නම් එහෙම රූප රාග අරූප රාග මානුදත් අවිද්‍යා ඔක්කොම කෙළවර වෙලා අරිහත්යට පත් වෙනවා. අන්න අරිහත් මාර්ගය ඒ මාර්ගය වැඩෙනවා අරිහත් ඵලය ලැබෙනවා. එහෙනම් එයා රූප තියෙනවා. රූප
이런 생각이 들었다면 rūpa rāga, arūpa rāga, māna, uddhacca, avijjā가 모두 끝나 arahant에 이릅니다. 그때 arahant magga가 자라고 arahant 열매를 얻습니다.
ඵලය ලැබෙනවා. එහෙනම් එයා රූප තියෙනවා. රූප පස යන බලාපොරොත්තුවක් නෑහ. වේදනා දැනෙනවා. වේදනා ගොඩනගෙන බලාපොරොත්තුවක් නෑහ. සංඥා දැනෙනවා. සංඥාව ගොඩනගනගා ඒ පස්සේ හඹා යන්න බලාපොරොත්තුවක් නැහ.
그러면 그에게 rūpa는 있습니다. 그러나 rūpa를 뒤쫓을 바람이 없습니다. vedanā는 느껴집니다. 그러나 vedanā를 쌓을 바람이 없습니다. saññā는 느껴집니다. 그러나 saññā를 쌓고 또 쌓으며 그 뒤를 쫓을 바람이 없습니다.
සංඛාර තියෙනවා. සංඛාර වලින් පැවැත්ම ගොඩගන සංඛාර බලාපොරොත්තුවක් නෑහ. හිත තියෙනවා දැනෙනවා. විඤ්ඤාණය තියෙනවා. හැබැයි විඤ්ඤාණයක් ගොඩනගහ එකාකාර අදහස් වල බැහැලා ඒ හිත් පහළ කරගෙන ඉන්න බලාපොරොත්තුක් නැහ.
saṅkhāra는 있습니다. 그러나 saṅkhāra로 있음을 쌓으려는 바람이 없습니다. 마음은 있고 느껴집니다. viññāṇa는 있습니다. 그러나 viññāṇa를 쌓아 늘 같은 생각에 빠져 그런 마음을 일으키며 지내려는 바람이 없습니다.
අන්න ඒ බලාපොරොත්තුම නැති වුනානම් අරිහතුන් වහන්සේගේ තත්ත්වය මේ අත්බවට විතරයි ඉතුරු ටික. තියෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ මේ අත්දැවේ අවසානය එන නිකන් විතරයි.
바로 그 바람 자체가 없어졌다면, 그것이 arahant 스님의 자리입니다. 남은 것은 이 몸뿐입니다. 지금 있는 rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa는 이 몸이 끝날 때까지 그저 있을 뿐입니다.
ස්කන්ධ පහ ගොන්නගන්න හේතු වෙන්න චන්ද රාගය දුරු වුනා නම් මතු ස්කන්ධ පහ ගොඩන්නගන්න හේතු නැහනම් ගමන ඉවරයි. ඒ අරිහත්
다섯 khandha를 쌓게 하는 chanda rāga가 떨어져 나갔다면, 앞으로 다섯 khandha를 쌓을 까닭이 없다면, 길은 끝났습니다. 그것이 arahant입니다.
ඉතින් වතනින් තේරුම් ගන්න ඕන වැට මේ අරූපරාග කිව්වේ අන්න ඒ ටික.
그러니 여기서 알아야 할 것은, arūpa rāga라고 한 것이 바로 그 부분이라는 점입니다.
මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ඒත් අර ටිකත් එක්ක තියෙන්නේ එකමයි. අර කාම ආසව තියෙනවා නම් ඒ කාම වස්තුන් දැකලා කාම අරමුණ වල බැඳෙනවා නම් ඒ ඒ තණ්ෙන් හාෙනවා නම් ඒකට කියනවා කාම තණ්හා
이 kāma taṇhā, bhava taṇhā, vibhava taṇhā도 저것들과 같은 것입니다. kāma에 대한 바람이 있어 kāma의 대상을 보고 kāma의 대상에 묶인다면, 그렇게 taṇhā로 찾아 헤맨다면, 그것을 kāma taṇhā라고 합니다.
කාම වස්තු හොයලා කාම වස්තු අරමුණු කරලා ඒකේ හඳවන්න කැමති නම්. ඒ තනින් ගැලවෙන්න කැමති නැත්නම්. යලි යලි තුළ ගොන්නගන්න කැමති නම්. ගොන්න නඟා ආශ්වාද විඳින්න කැමති නම්. ඔහුට කාම තණ්හාව තියෙනවා.
kāma의 대상을 찾아 kāma의 대상을 붙잡고 거기에 빠지고 싶다면, 거기서 벗어나고 싶지 않다면, 거듭거듭 그 안에서 쌓고 싶다면, 쌓아 올려 즐거움을 맛보고 싶다면, 그에게는 kāma taṇhā가 있습니다.
ඒ දිවනාසය ශරීරය පිනවන හරි අත්ඇල්ලා දැමට පස්සේ ඇසින් කලින් සිතෙන් ගන්න ඉතුරු කිරි ගැන්න. යම්කිසි භවයකට ඉන්න කැමැත්ත තියෙනවා නම් එබඳු දේ පිළිබඳ ඒ තැන ඒ අරමුණෙන් එතන අල්ලගෙන එතන හවෙලා ඉන්නවා නම් ඔබට භව තණ්හාව තියෙනවා. භවය නැවිද
혀와 코와 몸을 즐겁게 하는 것은 놓아 버린 뒤에도, 눈과 귀와 마음으로 받아들이는 것이 남아 어떤 bhava에 머물고 싶은 바람이 있다면, 그런 것에 대해 그 자리, 그 대상을 붙잡고 거기에 머물러 있다면, 그대에게는 bhava taṇhā가 있습니다.
නම් ඔබට භව තණ්හාව තියෙනවා. භවය නැවිද තන්නේ හාවීම
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එතකොට යම්කිසි ආකාරේ ඕවා ඔක්කොම බොරු වැඩියා විකෘතිය අවිද්‍යාවට පත්වෙලා දෘෂ්ටියට පත්වෙලා නිගමනයක් කරලා මුලා නිගමනයකින් මේ පැවැත්ම තුළ හොඳේවා හොය ඉන්න බැඳෙනවා නම්. ඒක හරි බලවත් වෙනවා. මොකද
그런가 하면 '그런 것은 모두 거짓이다' 하고, 비뚤어져 avijjā에 빠지고 diṭṭhi에 빠져 어떤 결론을 내리고, 그 헷갈린 결론으로 이 있음 속에서 좋은 것을 찾아 묶인다면, 그것은 아주 강해집니다.
ඒක හරි බලවත් වෙනවා. මොකද දුකක් කියා තියෙනවා, අපායක් කියලා තියෙනවා නැත්නම් මේ මේ විදිහට සතර ගමනක් තියෙනවා. සසර ගමන දුකයි. මේ ගියොත් මෙහෙම යන්න වෙනවා. ආසාය බැඳුනොත් සතර කමන වෙ අය ඉන්නවා. ඉවර කරන්න බැහැ කියලා ඒ ධර්මානුකූලව දැක්ක නම් පුද්ගලයා එබඳු ආකාරය බැඳෙන්න කැමති නැහ.
왜냐하면, 괴로움이 있다, apāya가 있다, 이렇게 saṃsāra의 길이 있다, saṃsāra의 길은 괴롭다, 이렇게 가면 이렇게 가게 된다, 바람에 묶이면 saṃsāra 길을 도는 이들이 있다, 끝낼 수 없다는 것을 dharma에 맞게 보았다면, 그 사람은 그런 식으로 묶이고 싶어 하지 않기 때문입니다.
ඒවා ඔක්කොම බොරු කතාව ඔහොම එකක් නැහැ. ඉන්නකන් කාලා බබිලා හොඳින් ඉන්න විතරයි තියෙන්නේ. ඔය අදහස ගත්තකම ඒ පුද්ගලයාට කිසිම බයක් නැතුව අර පංචකාම වස්තුන්ගේ විකෘති වෙලා බැඳිලා යනවා. මෙන්න මේකට ආපහම කියනා විභව තණ්හාවට පත් වුණා.
'그건 모두 거짓말이다, 그런 건 없다, 살아 있는 동안 먹고 마시며 잘 지내면 그만이다.' 이런 생각을 품으면 그 사람은 아무 두려움 없이 저 다섯 kāma의 대상에 비뚤어진 채 묶여 갑니다. 여기에 이르면 vibhava taṇhā에 빠졌다고 합니다.
ඒ තැන වුණා අධිදෘට්ටිය නිසා අවිද්‍යාව නිසා. ඒකට කියනවා විභව තණ්හා ඒ වගේ හොගන්න
그렇게 된 것은 굳은 diṭṭhi 때문이고 avijjā 때문입니다. 그것을 vibhava taṇhā라고 합니다. 그와 같이…