와하라까 코리아
CD027-18

CD027 · 18번째 · 20분 · 원문 녹음

samādhi들의 차이

සමාධිවල වෙනස.

මේ ප්‍රඥාික වීර්යා ශ්‍රද්ධාධික බුදුවරුගේ වෙනස මොකක්ද කියලා මේ අහන්න

이 paññādhika, viriyādhika, saddhādhika buddha들의 차이가 무엇이냐고 묻습니다.

ශ්‍රද්ධා දිග කියන පුද්ගලයාගේ ස්වභාවයක් තියෙනවා මොකද පුද්ගලයෝ කොටස් තුනකට ලෝකේ ඉන්නවා. එක්කෝ ශ්‍රද්ධාධිකායි එක්කෝ වීර්යාධිකයි එක්කෝ ප්‍රඥාධිකායි. මේ පුරස් තුන තමයි ලෝකේ ඉන්නේ. ආර්ය

saddhādhika라고 하는 사람의 타고난 바탕이 있습니다. 왜냐하면 세상의 사람들은 세 부류로 나뉘기 때문입니다. saddhādhika이거나, viriyādhika이거나, paññādhika입니다. 세상에는 바로 이 세 부류가 있습니다.

මේ පුරස් තුන තමයි ලෝකේ ඉන්නේ. ආර්ය මාර්ගය වඩන්න හෝ මේ ශාසන මාර්ගයක් වඩන්න එනකොට ඔය තුනේ එකක් තමයි ඉදිරිපත් තිබිච්ච එක.

ariya magga를 닦거나 이 sāsana의 길을 닦으러 올 때, 그 셋 가운데 하나가 앞에 서 있던 것입니다.

ඕක වාසනාවක් ලේසයක්.

그것은 vāsanā, 곧 몸에 밴 자취입니다.

ඕක නැති වෙන්නේ නැහ වේශයකින් වෙනස් වෙන්නේ නැ. අසංඛ්‍ය කල්ප ලස්ස ගානක් පෙරුම් පුළුවන් ශ්‍රද්ධාධකයා වීර්යාධිකයෙක් වෙන්නෙත් නැහැ. වීර්යාදිකාය ප්‍රඥාධිකයෙක් වෙන්නෙත් නැහැ. ශ්‍රද්ධා දිකයා ප්‍රඥාධිකයෙක් වෙන්නෙත් නැහැ. එහෙම එකක් නෙ.

그것은 없어지지도 않고 어떤 모습으로든 바뀌지도 않습니다. asaṅkheyya kappa를 수십만 번 거치며 pāramī를 채울 수 있다 해도 saddhādhika가 viriyādhika가 되지 않고, viriyādhika가 paññādhika가 되지 않으며, saddhādhika가 paññādhika가 되지도 않습니다. 그런 일은 없습니다.

ලෝකගේ ගති වෙන්නේ ඒක තමයි.

세상이 돌아가는 모습이 바로 그렇습니다.

මේ ශ්‍රද්ධාසික කෙනෙක් කාර්යමා නිවන් මග පූර්ණය කරන්න පාරමිතා වඩනකොට ඒ පාරමිතාව ලොව්තුරා බුද්ධත්වයට හේතුකාරක වෙන මට්ටමට පූර්ණ වෙන්න බොහෝ කාලයක් යනවා.

saddhādhika인 사람이 nibbāna의 길을 다 채우려고 pāramitā를 닦을 때, 그 pāramitā가 lokuttara buddha됨의 까닭이 될 만큼 채워지기까지는 아주 오랜 세월이 걸립니다.

මෙතන් අධිකම එකා ඉක්මන් එකා ප්‍රඥාද කෙනා. ප්‍රඥාදිය කෙනාට සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයක් වඩන්නකොට බුද්ධත්වයට අවශ්‍ය පාරිතා පූර්ණ වෙලා ඉවරන්නා.

여기서 가장 빠른 이는 paññādhika입니다. paññādhika는 4 asaṅkheyya 그리고 10만 kappa를 닦으면 buddha됨에 필요한 pāramitā가 다 채워집니다.

වීර්යාදීත් ඒ වගේ දෙගුණයක් අල්ල යනවා. එයා අටා සංක කල්ප ලස්සයක් පෙරුම් පුරන්න ඕන. ලොව්තුරා බුද්ධත්වයට හේතුකාර පාරමිතා පිරෙන්න. ශද්ධා දිග කියන්නේ ඒතත් තවත්

viriyādhika는 그 두 배가 걸립니다. 그는 lokuttara buddha됨의 까닭이 되는 pāramitā가 채워지려면 8 asaṅkheyya 그리고 10만 kappa 동안 pāramī를 채워야 합니다.

පිරෙන්න. ශද්ධා දිග කියන්නේ ඒතත් තවත් දිගුණයක් අල්ලනවා.

saddhādhika라는 이는 거기서 또 두 배가 걸립니다.

එයා දසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පු කරන්න ඕනේ එතන තියෙන්න. එතකොට තමයි එයා බුද්ධත්වයට හේතු කාරක පාරමිතමි පුරන් පුරපු කෙනෙක් වෙන්නේ. මෙන්න මේකත නිසා ඒ

그는 16 asaṅkheyya 그리고 10만 kappa 동안 pāramī를 채워야 그 자리에 이릅니다. 그때가 되어서야 그는 buddha됨의 까닭이 되는 pāramitā를 다 채운 사람이 됩니다.

පුරපු කෙනෙක් වෙන්නේ. මෙන්න මේකත නිසා ඒ තියෙන සද්දාක වීතයාධික ප්‍රඥාධික වෙනස නිසා පාරමිතා පූර්ණය කරගන්න ඔය ආකාරයෙන් කාලය යනවා. ප්‍රඥාදික බෝධ සත්වරු සාරා

바로 이 때문에, 곧 거기 있는 saddhādhika, viriyādhika, paññādhika의 차이 때문에 pāramitā를 다 채우는 데 그와 같이 시간이 걸립니다.

කාලය යනවා. ප්‍රඥාදික බෝධ සත්වරු සාරා සංකල්ප රස්සයක් පුරලා හිතම් බෝධිසත්ව පැරුම්ද පුරාගන්නවා. පූර්ණය කරනවා. වීර්යාදිකය අටා සංකල්ප ලක්ෂයක් පුරලලා හිතනම් එතෙන්ට එන්නේ. ඒ මට්ටම ශ්‍රද්ධාධී කෙනා සොළ සංඛ්‍ය කල්ප රක්ෂයක් පෙරුම්පුලලා එතන්ට තියෙන්නේ. ඒක අඩුවැඩි වෙන්නේ නැ.

paññādhika bodhisatta들은 4 asaṅkheyya 그리고 10만 kappa를 채우면 bodhisatta pāramī를 다 채워 마칩니다. viriyādhika는 8 asaṅkheyya 그리고 10만 kappa를 채워야 거기에 이릅니다. 그 자리에 saddhādhika는 16 asaṅkheyya 그리고 10만 kappa 동안 pāramī를 채워야 이릅니다. 그것은 늘지도 줄지도 않습니다.

සාරා සංඛල්ප ප්‍රක්‍යා පෙරුම් පුර ඕන ශ්‍රද්ධාධිකාව වීර්යාධිකය පෙන්නේ නැහැ. ප්‍රඥාය පෙන්නෙන්නේ නෑ සත්වීර්ය අධික. ඒ තමන්ගේ තත්ත්වය එහෙම හෙම්මයි. ඒ තුළ වැඩිය යුතු කොටස වලාගෙන පූර්ණ කරගන්න ඕනේ.

4 asaṅkheyya 그리고 10만 kappa 동안 pāramī를 채워야 한다고 해서 saddhādhika가 viriyādhika로 보이지 않고, paññādhika가 viriyādhika로 보이지도 않습니다. 자기 바탕은 그러한 것입니다. 그 안에서 더 닦아야 할 몫을 닦아 채워야 합니다.

මේ ලෞකික සමාධියෙන් ලෝකෝත්තර සමාධියකට අ සකස් කරගන්නවා නම් කොහොමද කරන්නේ කියලා අහනවා. මෙතනින් අපි දකින්න හැම මේ ලෞකික සමාධිය ලෝකෝත්තර සමාධිය වල අරමුණ මොකක්ද කියලා.

이 lokiya samādhi에서 lokuttara samādhi로 다듬어 가려면 어떻게 하느냐고 묻습니다. 여기서 우리는 lokiya samādhi와 lokuttara samādhi의 ārammaṇa(대상)가 무엇인지 보아야 합니다.

ලෝකෝත්තර සමාධියට හැම ඉිලේම අරමුණ නිවන. නිවනෙන් මෙපිට තිබ්බ අරමුණක් ලෝකෝත්තර සමාධියට නෑ.

lokuttara samādhi의 대상은 언제나 nibbāna입니다. nibbāna 이쪽에 있는 대상은 lokuttara samādhi에 없습니다.

ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතු ආදී ධාතු මුල් කරගත්ත භාවනා තිය. නීල කසින, පීට කසින, ඕධාත කසින, ආදීවාසි කසින වර්ණ මුල් කරගත්ත භාවනා තියෙනවා. ඒවට

āpo dhātu, tejo dhātu, vāyo dhātu, paṭhavī dhātu 같은 dhātu를 바탕으로 한 bhāvanā가 있습니다. nīla kasiṇa, pīta kasiṇa, odāta kasiṇa 같은 빛깔을 바탕으로 한 bhāvanā가 있습니다.

කසින වර්ණ මුල් කරගත්ත භාවනා තියෙනවා. ඒවට ඔක්කොම ලෝකේ තියෙන දෙයක් තමයි අරමුණු වෙන්නේ. ලෝකේ පහළ වෙන දෙයක් අරමුණු වෙනවා. ලෞකික දෙයක්.

그것들에는 모두 세상에 있는 것이 대상이 됩니다. 세상에 나타나는 것이 대상이 됩니다. lokiya한 것입니다.

ලෞකික දෙයක් අරමුණු කරගෙන ඒකේ හිත තියාගෙන ඒ තුළින් හිත ඉක්මවාගෙන යනවා නම් යම්කිසි. ඔහුට ඒට අනුකූල සමාධියක් වැඩෙනවා. ඒ සමාධිය වල කියනවා ලෞකික සමාධි.

lokiya한 것을 대상으로 삼아 거기에 마음을 두고, 그것을 거쳐 마음을 넘어서 간다면, 그에게 그에 걸맞은 samādhi가 자랍니다. 그런 samādhi들을 lokiya samādhi라고 합니다.

මේ ලෝකයට ඇති අති සියලුම දේවල් අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා තේරුම් ගත්ත කෙනා. එහෙනම් අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ත වූ දේ මට හිත තියෙන මොනවා කරන්නද? ඒ පැවැත්ම මොකටද?

이 세상에 있는 모든 것이 anicca이고 dukkha이고 anatta라고 알아들은 사람이 있습니다. 그렇다면 anicca이고 dukkha이고 anatta인 것에 내가 마음을 두어 무엇을 하겠습니까? 그것이 이어지는 것이 무슨 소용입니까?

පඨවි පඨවි පඨවි කියලා භාවනා කරනකොට මේ පඨවි මොකක්ද? කැමති සේ පවත්වන්න පුළුවන් එකක්ද මේ පඨවිවිය කියන්නේ?

'paṭhavī, paṭhavī, paṭhavī' 하며 bhāvanā를 할 때, 이 paṭhavī는 무엇입니까? 이 paṭhavī라는 것은 바라는 대로 이어지게 할 수 있는 것입니까?

පඨවිය ඇසුරු කරන්න ගියොත් පඨවිය ගොඩනැගෙන්නේ මොනවද? කැඩෙන පිදෙන විනාශ වෙන දේවල්. කඩන බිදින විනාශ කරන දේවල් පඨවියෙන් ගොඩනැගියයි. කැඩී බිදී විනාශී යන දේවල් පඨවිෙන් ගොඩනැගිය.

paṭhavī에 기대려 하면 paṭhavī로 쌓이는 것은 무엇입니까? 깨지고 부서지고 무너지는 것들입니다. 깨고 부수고 무너뜨리는 것들이 paṭhavī로 쌓였습니다. 깨지고 부서지고 무너져 가는 것들이 paṭhavī로 쌓였습니다.

එහෙනම් පඨවි මුල් කරගෙන මම බලාපොරොත්තු වෙනවා නම් කැමති සේ පවත්වන්න පුළුවන්කමක් නැති කැඩී බිදී විනාශය වින කඩාබිඳ විනාශ කර දමන කොච්චර සක්ෂණය පෝෂණය කරලා කැඩී බිදී විනාශී යන දෙයක්ම නිපද වෙනවා මිසක්. පඨවිය මුල් කරෙන්නේ තව දෙයක් නිපද වෙන්නේ නෑහ කියලා ධර්මානුකූලව දැනගත්තහම එහෙනම් ඒකට හිම ධර්මතාවයෙන් ඒකෙන් ගොන්නැගෙන ඒවට පත් වෙනවා මිසක්. මම කියන්න වුනාට ඒක පවත්වන්න ඒක එහෙම පවත්වෙන එකක් නෙමෙයි.

그렇다면 paṭhavī를 바탕으로 내가 무언가를 바란다 해도, 바라는 대로 이어지게 할 힘이 없고 깨지고 부서지고 무너지며 깨고 부수어 무너뜨리는 것, 아무리 지키고 길러도 깨지고 부서지고 무너져 가는 것만 생겨날 뿐입니다. paṭhavī를 바탕으로 해서는 다른 것이 생기지 않는다는 것을 dharma에 맞게 알게 되면, 그것에 물려진 dhammatā에 따라 거기서 쌓이는 것들에 이를 뿐이라는 것을 압니다. 내가 바란다고 해서 그것이 그렇게 이어지는 것이 아닙니다.

එහෙනම් මම එහෙම එක ලැබුන් ගත්තොත් එහෙම එකක් හොඳයි කියලා නිගමනය කරලා ඒකේ බැහැ ගත්තොත් මට සිද්ධ වෙනවා ඒකට උරුම් වෙන ධර්මතාවයට මුහුණ දෙන්න. මම කැමති වුනාට ඒකෙන් හටගත්ත රූපයක් පඨවි ස්වභාවයක් මට ඕනේ හැටියට පවත්වන්න. ඒක පවත්වන්න බැ. එහෙනම් කැමති

그렇다면 내가 그런 것을 얻어서 그런 것이 좋다고 결론짓고 거기에 빠져들면, 나는 그것에 물려진 dhammatā를 마주해야 합니다. 내가 바란다 해도, 그것에서 생긴 rūpa, 곧 paṭhavī의 바탕을 내 뜻대로 이어지게 할 수 없습니다. 그것은 이어지게 할 수 없습니다.

පවත්වන්න. ඒක පවත්වන්න බැ. එහෙනම් කැමති සේ නැති දෙයක් පවත්වන්න ගියොත් එහෙම කැමති සේ මගේ කැමැත්තට අනුකූල තත්ත්වයල විරුද්ධ දෙයක් එනකොට අනේ මට මෙහෙම දෙයක් වුනේ ඇයි කියලා සෝකයක්, දුකක්, සංයෝගයක් හටගන්නවා. අන්න ඒකෙන් ඒක දුකට අසාහනයට හේතු වෙනවා.

그렇다면 바라는 대로 되지 않는 것을 이어지게 하려 하면, 내 바람과 어긋나는 일이 올 때 '아, 나에게 왜 이런 일이 생겼나' 하며 슬픔과 괴로움과 애태움이 생깁니다. 바로 그것이 괴로움과 편치 않음의 까닭이 됩니다.

එහෙනම් අනිච්චයි දුක්ඛයි. එහෙනම් අර්ථයක් තියෙනවද කියලා බලකම් මොකක්ද අර්ථය දුක් වෙී අසහන වෙවී ගොන්නගන දඟල හිතර කැඩීම විදි විනාශය වේගිය අහට පස්සේ ඉතුරු වෙන එකක් නැහ. දුක වින්දා මිසක් ඉතුරු වෙච්ච එකක් නැත්නම්. ඒක හරයක් නෑ අසාරයි.

그렇다면 anicca이고 dukkha입니다. 그렇다면 거기에 attha(뜻, 쓸모)가 있는지 보면, 그 쓸모가 무엇입니까? 괴로워하고 편치 않아하며 쌓고 애쓰다가 깨지고 부서지고 무너져 간 뒤에는 남는 것이 없습니다. 괴로움을 겪었을 뿐 남은 것이 없다면, 그것에는 알맹이가 없습니다. asāra입니다.

එහෙනම් පඨවි අසාරත්වය මිසා පඨවි සාරයි කියන්නේ කෝදි හේතුව එහෙනම් මම පඨවි පඨවි කියලා කොහොමද එතන හැදෙන්නේ?

그렇다면 paṭhavī가 asāra일 뿐인데 paṭhavī가 sāra라고 할 까닭이 어디 있습니까? 그렇다면 내가 'paṭhavī, paṭhavī' 하며 거기서 어떻게 무언가가 이루어지겠습니까?

අසාරත්වයක හිට හඳවන්නේ කොහොමද අන්න ප්‍රඥාව වැඩුනා නම් එයාට අසාරත්වයක හිතට නඳවන්න කවුරුවත් එපා කියන්න ඕනෙත් නැහැ. කරන්න කියන්න ඕනෙත් නැහැ. එයාටම නුවනට වැටහෙනවා. පඨවියක් තුළ අල්ලගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. පඨවියා අරමුණු කරන එකේ තේරුම මොකක්ද?

asāra인 것에 어떻게 마음을 두겠습니까? paññā가 자랐다면 그에게 asāra인 것에 마음을 두지 말라고 누가 말할 필요도 없고, 그렇게 하라고 말할 필요도 없습니다. 그 스스로 슬기로 알게 됩니다. paṭhavī 안에 붙잡고 있는 것은 뜻이 없습니다. paṭhavī를 대상으로 삼는 것에 무슨 뜻이 있습니까?

ඒක නිවන් වකක් නෙමෙයි. ඒක පොළොව හා සම්බන්ධය මකක්නේ.

그것은 nibbāna의 길이 아닙니다. 그것은 땅과 이어진 것이지요.

ආපෝ ධාතුව අරගෙන බල බලා ඉන්නවා. ආපෝ ආපෝ කිය හරි දිය දිය ගිය ගහ කමක් නෑහැ වතුර වතුර ගිය කිග හරි කමක් නැහැ. ජල සංඥාව අරගෙන බලා ඉන්නවා.

āpo dhātu를 잡고 바라보며 있습니다. 'āpo, āpo'라 하든 '물, 물'이라 하든 상관없습니다. 물의 saññā를 잡고 바라보며 있습니다.

ඒ භාවනාව ආපෝ භාවනාව ලෞකික ආපෝ භාවනාව ජලය කියන්නේ මොනවද? ජලයෙන් ගොන්න යහමක් ඇන්න නම් ඒකෙන් මොනවද ගන්න පුළුවන්. කැඩෙන්නේ නැති, බිදෙන්නේ නැති, විනාශය වෙන්නේ නැති කඩන්න විදින්න විනාශ කරන්න බැරි. කැඩී බිදී විනාශ වී නොයන තමන් කැමති සේ පවත්වන්න පුළුවන් දෙයක් ජලයකින් ගොඩනගන්න පුළුවන්ද?

그 bhāvanā, 곧 āpo bhāvanā, lokiya한 āpo bhāvanā에서 물이란 무엇입니까? 물로 무언가를 쌓는다면 거기서 무엇을 얻을 수 있습니까? 깨지지 않고 부서지지 않고 무너지지 않는 것, 깰 수도 부술 수도 무너뜨릴 수도 없는 것, 깨지고 부서지고 무너져 가지 않으며 자기가 바라는 대로 이어지게 할 수 있는 것을 물로 쌓을 수 있습니까?

ජල පරිහරණයෙන් එහෙම එකක් ගොඩනගන්න බැරිනම්. ජලය ඇසුරු කරුවොත් මට කවදාවත් මම කැමති වෙලාට යම සේ පවත්වන්න ඒ මම කැමතියිච්ච අරමුණ තුළ එහෙම එකක් නැහැ. කැමතියේ පවත්වන්න පුළුවන් එකක්වත් නැති එකක් අල්ලගන්න ගියොත් මට සිද්ධ වෙන්නේ ඒතින් මගේ කැමැත්තට විරුද්ධ දෙයා සිද්ධ වෙන්නේ රසානයට පත් වෙන්න. එහෙනම් ජලය මුල් කරගත්තෙබ දෙයක් පහළ කළා. ජලාසිරි තත්වයෙන් පහළ කරන්නා මොන දෙයක් හරි තියෙනවා නම් කැමති සේ පවත්වන්න පුළුවන් එකක් පහළ වෙන්නේ නෑ.

물을 다루어서 그런 것을 쌓을 수 없다면, 물에 기대도 내가 바라는 때에 바라는 대로 이어지게 할 것이 내가 바란 그 대상 안에는 없습니다. 바라는 대로 이어지게 할 수 있는 것이 하나도 없는 것을 붙잡으려 하면, 나에게 일어나는 것은 내 바람과 어긋나는 일이 생겨 편치 않게 되는 것뿐입니다. 그렇다면 물을 바탕으로 무언가를 내놓았다 해도, 물에 기댄 것으로 내놓는 것이 무엇이든, 바라는 대로 이어지게 할 수 있는 것은 나타나지 않습니다.

එහෙනම් ඉච්ච සේ නැති නිසා ඒකට කියනවා ඒක අනිච්චයි.

그렇다면 바라는 대로(icchā) 되지 않으므로 그것을 anicca라고 합니다.

එහෙනම් ඉච්ච සේ නැතිනම් මොකද වෙන්නේ? කැමති සේ නැත්නම් ඒකාන්තයෙන් දුක එනවා. එහෙනම් කැමති සේ නැති දේකින් හටගන්න දේ ඇසුරු කරන්න ගියොත් දුක එනවාමයි.

그렇다면 바라는 대로 되지 않으면 어떻게 됩니까? 바라는 대로 되지 않으면 반드시 괴로움이 옵니다. 그렇다면 바라는 대로 되지 않는 것에서 생긴 것에 기대려 하면 괴로움이 꼭 옵니다.

එහින් දුක යති විසින් ඒක ඇසුරු කර අන්තිමලා බලනකොට සාරත්වයක් මුකුත් නැහ කෙවිලා කියි.

그러므로 괴로움을 겪으며 그것에 기대다가 마지막에 보면, 알맹이라고는 아무것도 없이 다 흘러가 버립니다.

මංගු අමිසක් වෙන එකක්නේ. බලාපොරොත්තුව

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වුණේ නැත්නම් ඒවා අසාරයි. එහෙනම් කැමති සේ නැති දුකගෙන දෙන අසාරත්වයට පත් වෙන දෙයක් නේද ජලය ජලය හා සම්බන්ධ අරමුණ ඒකින් කවදාවත් ඒකෙන් මිදෙන දෙයක් නිවනක් හම්බින්නේ නැහැනේ කියලා. ධර්මානුකූලව දැකට පස්සේ ආයු සැරයක් ආපෝ ආපෝ කියිය හරි එතන හිත තියාන්න පුළුවන්ද කවුරුවත් තියාගේ ලෝකෙන් වැඩක් වෙනවා කියවත් වෙනවා බව අපි දන්නවද? අපි දන්නවා වැඩක් වෙන්නේ නැති බව ඒක අපි නුවණින් තේරුම් ගත්තා මිසක්.

바람이 이루어지지 않았다면 그것들은 asāra입니다. 그렇다면 물, 그리고 물과 이어진 대상은 바라는 대로 되지 않고 괴로움을 주며 asāra로 끝나는 것이 아닙니까? 그것으로는 결코 벗어남, 곧 nibbāna를 얻지 못하지요. 이렇게 dharma에 맞게 본 뒤에 다시 한 번 'āpo, āpo' 하며 거기에 마음을 둘 수 있습니까? 누가 마음을 둔다 해도 그것으로 무슨 쓸모가 있다고 우리가 압니까? 우리는 쓸모가 없다는 것을 압니다. 그것은 우리가 슬기로 알아들었을 뿐입니다.

ධර්මානුකූලව නුවණින් තේරුම් ගත්තා මිසක්. මට ඕන හැටියට කාටවත් ඕන හැටියට තේරුම් ගත්ත එකක් නෙවෙයි. ධර්මයට ඕන හැටියට ධර්මානුකූලව තේරුම් ගත්ත එකක්. එහෙනම් ධර්මය සත්‍යයයි ධර්මයට විරුද්ධව දෙයක් කරන්න බැරි නිසා කවුරු කිව්වත් නොකිව්වත් අපි ඒ පස්සේ යන්නේ නැහ. ජල බඳුනත් තියාගෙන භාවනා කරන්න යහන්නේ නැහ.

dharma에 맞게 슬기로 알아들었을 뿐입니다. 내 뜻대로, 누구의 뜻대로 알아들은 것이 아닙니다. dharma가 가리키는 대로, dharma에 맞게 알아들은 것입니다. 그렇다면 dharma는 참이고 dharma에 어긋나게 할 수 없으므로, 누가 말하든 말하지 않든 우리는 그 뒤를 따르지 않습니다. 물 그릇을 놓고 bhāvanā를 하러 가지 않습니다.

වායෝ භාවනාව කියන්නෙත් එහෙන එකමක්. වායුව කියන්නේ මේ ලෝකේ තියෙන වායෝ ධාතුව. කැඩෙන්නේ නැති, බිදෙන්නේ නැති, විනාශ වෙන්න නැති අපිට ඕන හැටියට පවත්වන්න පුළුවන් දෙයක් වායුවක් මුල් කර ඉපදවන්න පුළුවන්.

vāyo bhāvanā도 마찬가지입니다. 바람이란 이 세상에 있는 vāyo dhātu입니다. 깨지지 않고 부서지지 않고 무너지지 않으며 우리 뜻대로 이어지게 할 수 있는 것을 바람을 바탕으로 낳을 수 있습니까?

එහෙම කැමිස පවත්වන්න පුළුවන් එකක් නැහැ. එහෙමයි ඒකට උරුම ධර්මතාවය මොකක්ද? කැඩීම, බිඳීම, විනාශ වීම වායුවෙන් හටගත්ත සියල්ලට උරුමයි. වෙනස් වීම ඒකට උරුමයි. එහෙනම් ඒකට උරුම ඒක ක්‍රියාත්මකම ධර්මතාවයක් තියෙනවා. ඒක මටවත් කාටවත් ඕන හැටියට ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි. මෙන්න මේක දැනගත්තට පස්සේ වායුව කියන්නේ කැමති සේ පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි.

그렇게 바라는 대로 이어지게 할 수 있는 것은 없습니다. 그렇다면 그것에 물려진 dhammatā는 무엇입니까? 깨짐, 부서짐, 무너짐이 바람에서 생긴 모든 것에 물려져 있습니다. 바뀜이 그것에 물려져 있습니다. 그렇다면 그것에 물려져 그것을 움직이는 dhammatā가 있습니다. 그것은 나든 누구든 그 뜻대로 움직이는 것이 아닙니다. 바로 이것을 알고 나면, 바람이란 바라는 대로 이어지게 할 수 있는 것이 아닙니다.

එහෙනම් ඉච්ච සේ පවත්වන්න බැරි නම් ඒක අනිච්චයි.

그렇다면 바라는 대로 이어지게 할 수 없다면 그것은 anicca입니다.

එහෙනම් කැම දේ පවත්වන්න බැරි දෙයක් කැමිසේ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා නම් මුලාවකින්ම වෙන බලාපොරොත්තුවක් නිසා ඒක සත්‍යයක් නෙමෙයි. එහෙනම් අවිද්‍යාවේ බලාපොරොත්තු වවා. එහෙනම් ඒකාන්තයෙන් දුකමයි.

그렇다면 바라는 대로 이어지게 할 수 없는 것을 바라는 대로 이어지게 하려고 우리가 바란다면, 그 바람은 헷갈림에서 나온 것이므로 참이 아닙니다. 그렇다면 avijjā의 바람입니다. 그렇다면 반드시 괴로움일 뿐입니다.

එහෙනම් දුක් විඳ විලා ඒ පස්සේ ගිහිල්ලා එන බලාපොරොත්තු වන යම් ප්‍රතිඵලයක් තියෙනනම් ලබන්න බැරි නම් මොකද වෙන්නේ? කෙළවරයෙන් ලබන්න බැරුව නම් ඒක අසාරයි.

그렇다면 괴로움을 겪으며 그 뒤를 따라가서 바라는 어떤 열매가 있다 해도 그것을 얻을 수 없다면 어떻게 됩니까? 끝내 얻을 수 없다면 그것은 asāra입니다.

අසාරක් තියෙන අනත්තක්. අසාර නිසා අනත්තයි කියලා. එහෙනම් ඒ වැඩපිලේ අසාර නම් ආයුසරයක් වායුවයෝ මොකදි කරන් යන්න පුළුවන්ද හිත තියන්න පුළුවන්ද? කවුරුවක් කරන්න කිව්වක් කරන්න පුළුවන්ද? කාටවත් ඕන හැටියට මට ඕන හැටියට දෙකම එතන නැ.

asāra인 것은 anatta입니다. asāra이므로 anatta라고 합니다. 그렇다면 그 일이 asāra라면, 다시 한 번 바람 쪽으로 가서 무엇을 할 수 있습니까? 마음을 둘 수 있습니까? 누가 하라고 해도 할 수 있습니까? 누구의 뜻대로도, 내 뜻대로도, 그 둘 다 거기에는 없습니다.

ස සාක්ඛාතෝ භගවතා ධම්ම ස අකෘතයි. මට ඕන හැටියට කොළ යන්න පුළුවන් එකක් නෙමෙයි ධර්මය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය න්‍යාය ධර්මයක්. ඒ න්‍යාය ධර්මයට අනුව සිද්ධ වෙනවා මිසක් මට කොච්චර ඕන නැව වුනත් මට ඕන හැටියට කරවර කරන්න බැහැ. අන්න ඒ ධර්මය දකින්න ඕන. සක්ඛාත ධර්මය දකින්න ඕනේ.

'svākkhāto bhagavatā dhammo'라 하였습니다. dharma는 내 뜻대로 끌고 갈 수 있는 것이 아닙니다. bhagavā의 dharma는 nyāya의 dharma, 곧 정해진 이치의 dharma입니다. 그 이치에 따라 일어날 뿐, 내가 아무리 바라도 내 뜻대로 할 수 없습니다. 바로 그 dharma를 보아야 합니다. 잘 설해진 dharma를 보아야 합니다.

දැන් මට ඕන හැටියට බැරි එකක් ගිය. බෙහෙත විඳිනවා, දුක් විඳිනවා, හිස් සතිසතින් ගෙවිලා ගෙවිලා යනවා මිසක්. ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම්, සැනසුමක් ලැබෙන්නේ නැහනම්. ඒක තේරුම් ගත්තට පස්සේ නුවනේ.

이제 내 뜻대로 되지 않는 것을 따라가서 지치고, 괴로움을 겪고, 빈 날들만 흘러갈 뿐입니다. 열매도 얻지 못하고 편안함도 얻지 못한다면 말입니다. 그것을 알아들은 뒤에는 슬기가 생깁니다.

කවුරු හරි කිව්වොත් දැන් ඉතින් ඔය ආපෝ ධාතුව නැත්නම් වායෝ ධාතුව අල්ලගෙන මේ භාවනාව කරන්නකෝ නිවන් දකිනවා කිව්වොත් අපි දන්නවද නිවන් දකින්න පුළුවන්ද කියලා. කවුරුවත් කියන්න ඕනේ නැහැ. ධර්මානුකූලව අපි දන්නවා ඒක නිවන් මග නෙමෙයි. හේතු ඇතුවමයි දැක්වේ.

누가 '이제 그 āpo dhātu나 vāyo dhātu를 잡고 이 bhāvanā를 해 보라, nibbāna를 볼 것이다'라고 말한다면, 그것으로 nibbāna를 볼 수 있는지 우리가 압니까? 누가 말해 줄 필요도 없습니다. dharma에 맞게 우리는 그것이 nibbāna의 길이 아니라는 것을 압니다. 까닭이 있어서 그렇게 보이는 것입니다.

තවෙනෙක් ගිනි භාවනාව කරන්නම් කරනවා. තේජෝ කසිනය ගිනිලින් හටගන්නේ යමක් ඇත්නම් කැඩෙන බිදෙන විනාශ වෙන දෙයක්, කඩන බිදින විනාශ කරන දෙයක්, කැඩී බිදී විනාශ වී යන දෙයක් මිස.

또 어떤 이는 불 bhāvanā를 합니다. tejo kasiṇa, 곧 불에서 생기는 것이 있다면, 그것은 깨지고 부서지고 무너지는 것, 깨고 부수고 무너뜨리는 것, 깨지고 부서지고 무너져 가는 것일 뿐입니다.

අපිට ඕන හැටියට ක්‍රියාත්මකෙනක් වවත් ඒකේ නැහැ. අපිට යහපතට ක්‍රියාත්මකෙනෙක් කිව්වොත් ඒකනේ. ගොන්න නැැගූ ගොන්න නැැගූ එක කවද හරි කැඩි ලැබිදිලා යන එකක් නම් විනාශ වෙන එකක් නම්. විනාශ වුනාට පස්සේ ඉතුරු කරපු හරයකුත් නැත්නම්.

우리 뜻대로 움직이는 것은 그 안에 없습니다. 우리에게 이롭게 움직이는 것이라고 해도 그렇지요. 쌓고 또 쌓은 것이 언젠가 깨지고 부서져 가는 것이라면, 무너지는 것이라면, 무너진 뒤에 남긴 알맹이도 없다면 말입니다.

කැමති සේ පැවැත්මක් ඇති දුක් විඳලා විඳලා අසාරත්වයෙන් කෙළවර කරන දෙයක් නේද? ඒ තියෙන්නේ ගිනි භාවනාව. ඕක දකිනවා ධර්මානුකූල.

바라는 대로 이어짐이 없고, 괴로움을 겪고 또 겪다가 asāra로 끝나는 것이 아닙니까, 불 bhāvanā에 있는 것은? 이것을 dharma에 맞게 봅니다.

ඊට පස්සේ ඕක හරි ඕක කරන්න කියලා කවුරුවක් කිව්වත් අපි පිළිගන්නේ. ඒක හරින්ද කියලා අපේ හිතට එනකොට අපේ ප්‍රශ්නයට උත්තර වෙනවා ධර්මය තුළින්.

그 뒤에는 누가 '그것이 옳다, 그것을 하라'고 말한다 해도 우리가 받아들이겠습니까? 그것이 옳은가 하는 생각이 우리 마음에 떠오를 때, dharma를 통해 우리 물음에 답이 나옵니다.

මෙන්න මේ හේතු වන එක හරි නැහ. ඒක අනිච්චයි. දුක්ඛ අනත්තයි. එහෙනම් මොකක්ද ගන්න තියෙ අත්හැරීම හැර නොයල්ම හැර මිදීම හර ඒකේ මම ඇය හිතලා තියෙනේ වැඩේ මොකක්ද ධාතු හතරෙන් හටගන්න ඒවා හිත බැඳිල් අතර වුනා නම් ධාතු හතරෙන් හටගත්ත ලෝකෙම හිත බැඳීම ඉවරයි.

바로 이런 까닭이 되는 것은 옳지 않습니다. 그것은 anicca이고 dukkha이고 anatta입니다. 그렇다면 붙잡을 것이 무엇입니까? 놓아 버림, 다시 붙지 않음, 벗어남 말고 거기서 내가 마음을 두어 할 일이 무엇입니까? 네 dhātu에서 생긴 것들에 마음이 묶이는 것이 끝났다면, 네 dhātu에서 생긴 세상 자체에 마음이 묶이는 것도 끝납니다.

කොහේ බැඳෙන්නේ. යම් තැනක ආපෝ ධාතුව නැද්ද? තේජෝ ධාතුව නැද්ද? වායෝ ධාතුව නැද්ද? පරවි ධාතුව නැද්ද? ඒ තමයි නිවන.

어디에 묶이겠습니까? āpo dhātu가 없고, tejo dhātu가 없고, vāyo dhātu가 없고, paṭhavī dhātu가 없는 곳이 있지 않습니까? 그것이 바로 nibbāna입니다.

එහෙනම් ඔහු දැන් හිත තියනම් නිවනෙන් මේ පිතමකොට හිත තියන්න දෙයක් නැහ ඔය ටික දැක්කන්න. මේ ටික දැක්ක පුද්ගලයා සෝතාපන්න. දැන් අහන සෝතාපන්න පුද්ගලයෙත් දැනගන්නේ කොහොමද?

그렇다면 이제 그가 마음을 둔다면, nibbāna 이쪽에는 마음 둘 것이 없다는 것, 바로 이것을 보았습니다. 이것을 본 사람이 sotāpanna입니다. 이제 sotāpanna인 사람을 어떻게 알아보느냐고 묻습니다.

එක්කෝ විදිහ ධාතු වලින් දකින්න ඕනේ. ආකාශ ධාතුව කියනවා. විඤ්ඤාණ ධාතුව කියලා. තවත් ධාතු හයක් තියෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු. ඉතින් ඔක්කොම හක් වෙලා ආකාශ ධාතුව හිත බැඳගත් අහස කියන්නේ මොකක්ද?

또는 여섯 dhātu로 보아야 합니다. ākāsa dhātu라고 하고 viññāṇa dhātu라고 합니다. 또 여섯 dhātu가 있습니다. āpo dhātu, tejo dhātu, vāyo dhātu, paṭhavī dhātu, ākāsa dhātu, viññāṇa dhātu입니다. 그래서 모두 여섯이 되는데, ākāsa dhātu에 마음을 묶었다면, ākāsa란 무엇입니까?

දැන් අහත තව ටිකකින් එතන තව වස්තුවා. අහතට මොකද වෙන්නේ? අහස හතරද රව්‍ය වස්තුක් ගියාහම. දැන් එතන අහසද? දැන් එතන අහස නැ. ද්‍රව්‍යස්ව එතනින් අහකට ගියා. ආයෙත් අහත. තව එකක් හිතෙන්ට ආවා. දැන් ආයෙත් අහත නැතුව වුණා. එහෙනම් ඇතිවෙන නැති වෙන ස්වභාවයක් නේද අහත.

이제 ākāsa에 조금 있으면 거기에 또 물건이 들어옵니다. ākāsa는 어떻게 됩니까? ākāsa에 물질로 된 물건이 들어오면, 이제 거기가 ākāsa입니까? 이제 거기에는 ākāsa가 없습니다. 물건이 거기서 비켜 나갔습니다. 다시 ākāsa입니다. 또 하나가 들어왔습니다. 이제 다시 ākāsa가 없어졌습니다. 그렇다면 ākāsa는 생기고 사라지는 바탕을 지닌 것이 아닙니까?

අහත ඇති වෙන්නේ කුමක් නිසාද? ද්‍රව්‍ය වස්තුව ඉවත් වීම නිසා. ද්‍රව්‍ය වස්තු සැරිසන්න පදාසයක් උපදේශයක් නිසා හත කියන්නේ. එතන ද්‍රව්‍ය වස්තුවාගෙන් ඉඩ තියෙනවා. එහම් ද්‍රව්‍ය වස්තුවක් ආපුහම ඒක නැති වෙනවා නම් අහස ඇතිවෙන අහස නැතිවෙන ලක්ෂෙන්න එතනින් පෙන්නු.

ākāsa는 무엇 때문에 생깁니까? 물건이 비켜 나기 때문입니다. 물건이 오갈 빈틈이 있어서 ākāsa라고 합니다. 거기에는 물건이 들어갈 자리가 있습니다. 그렇다면 물건이 들어오면 그것이 없어진다는 것, ākāsa가 생기고 ākāsa가 사라지는 모습이 거기서 드러납니다.

අහස අහස මොනවද නැති වෙන්නේ අහස මොනවච්ච එකක්ද කියලා අහන්න පුළුවන්. අහස හැදුන්ේ නැහැ මොනවා හැබැයි හැදිච්ච ඒවා ගමන් කරන එකක්නේ අහුවො

ākāsa에서 무엇이 사라지느냐, ākāsa는 무엇으로 된 것이냐고 물을 수 있습니다. ākāsa는 무엇으로도 만들어지지 않았지만, 만들어진 것들이 지나다니는 것이 ākāsa이지요.

එන් ආපෝ ධාතුවට ගන්න පුළුවන් දෙයක් නම් තේජෝ ධාතුවට වායෝ ධාතුවට පඨිය ධාතුවට ගන්නගන්න පුළුවන් දෙයක් නම් යම් තැනක තියෙන්නේ. එතන හදාතනින් කහසක් හම්බ වෙන්නේ නෑ. හැබැයි

그렇다면 āpo dhātu로 잡을 수 있는 것, tejo dhātu, vāyo dhātu, paṭhavī dhātu로 잡을 수 있는 것이 어느 곳에 있다면, 거기서는 영원한 것을 얻지 못합니다.

හදාතනින් කහසක් හම්බ වෙන්නේ නෑ. හැබැයි නිවනට නම් ඔල්ලන් කරන්න බැහ. නිවනට ආප ධාතුවට හින් ගන්න බැහ. තේජෝ ධාතුවට, වායෝ ධාතුට, පඨවි ධාතුට, ආකාශ ධාතුවට, විඤ්ඤාණ ධාතුින් ගන්න ධාතු හයටම ගන්න බැරි එකක් නිවන.

하지만 nibbāna는 그렇게 다룰 수 없습니다. nibbāna는 āpo dhātu로 잡을 수 없습니다. tejo dhātu, vāyo dhātu, paṭhavī dhātu, ākāsa dhātu, viññāṇa dhātu로도 잡을 수 없는, 여섯 dhātu 어느 것으로도 잡을 수 없는 것이 nibbāna입니다.

එහෙනම් නිවනට පත්වුන කෙනාට නිවන වෙනස් කරන්න ක්‍රමයක් නැහ. හන්ම් වෙනස් වෙන ඒවා අනිත් ලෝකේ තියෙනවා. අහසත් වෙනස් වෙනවා ක්‍රමයෙත් විඤ්ඤාණ ධාතුව කියන්නේ සංඛාර ප්‍රත්‍යයෙන් හටගන්න එක.

그렇다면 nibbāna에 이른 이에게는 nibbāna를 바꿀 길이 없습니다. 바뀌는 것들은 다른 세상에 있습니다. ākāsa도 바뀌고, viññāṇa dhātu란 saṅkhāra를 paccaya로 하여 생기는 것입니다.

සංඛාර වලට අනුව විඤ්ඤාණ හටගන්නවා. සංඛාර නිරෝධ වෙන ඒකත් නිරෝධ වෙනවා. එහෙනම් ඇතිවීමක් නැතිවීමක් යම් තැනක සිද්ධ වෙනේ යම් ධාතුව ඇති වෙන්නේ නැති වෙන එකත් තුළින් සදාසනිකත්වයක් බලාපොරොත්තු වෙන්න බැ. නොකැඩෙන නොබිදෙන තත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

saṅkhāra에 따라 viññāṇa가 생깁니다. saṅkhāra가 nirodha에 이르면 그것도 nirodha에 이릅니다. 그렇다면 생김과 사라짐이 일어나는 어떤 dhātu, 생기고 사라지는 것으로는 영원함을 바랄 수 없습니다. 깨지지 않고 부서지지 않는 상태를 바랄 수 없습니다.

විඤ්ඤාණය ඇතිවෙන එකක් නම් හේතුවක් නිසා හටගන්නවා නම් ඒ හේතුව නිසා හටගත්ත එක හේතුව ගෙවීමේ නැති වෙලා යනවා නම් ඇතිවෙන නැති වෙන එකක් මිසක් විඤ්ඤාණ කියන්නේ සදාතනික දෙයක් නෙමෙයිනම් එබඳු දෙයක් තුළ හිත පිහිට වගේ අපි බලාපොත්තු වෙන සැනසට කොහොම ලබන්නද හිත පිහිටෙව්වේ යම් තැනකද ඒකට අනුකූල දෙයක් එතන ඉපද වෙන්නේ එහෙනම් විඤ්ඤාණ ධාතුවෙන් නිපෙන්නේ අරූප ධර්මයක් අරූපාවචරයක්

viññāṇa가 생기는 것이라면, 까닭이 있어 생긴다면, 그 까닭으로 생긴 것이 까닭이 다하면 사라져 간다면, viññāṇa는 생기고 사라지는 것일 뿐 영원한 것이 아니라면, 그런 것 안에 마음을 두어 우리가 바라는 편안함을 어떻게 얻겠습니까? 마음을 어느 곳에 두면 거기에 그에 걸맞은 것이 생겨납니다. 그렇다면 viññāṇa dhātu로 생겨나는 것은 arūpa dhamma, 곧 arūpāvacara입니다.

හැබැයි ඒක නදූප කාලේ තියෙනවා කාලෙක දුනාම ගිවිලා යනවා. එහෙනම් ඒ අරූප ධර්මය නිවනයි හැරසෙන්න පුළුවන් එකක් නෙමෙයි.

하지만 그것은 오랜 세월 이어지다가 언젠가는 다해 버립니다. 그렇다면 그 arūpa dhamma는 nibbāna라고 여길 수 있는 것이 아닙니다.

ඇතිවෙන එකක් නැති වෙන එකක්. හේතුවක් නිසා හටගන්නවා. හේතුරෝධය නැති වෙනවා. එහෙමනම් ඒ ධාතු හයම යම් තැනක නැත්නම් එතන ඇති වුණ එකක් නැති නිසා. නැති වෙන්න හෙකුත් නැ. ඇති වෙච්චන ින් ගන්න එකුන නොවන්න නිසා ඒකට වෙනස් කරන්නත් බැහ. එහෙනම් ඒකට තියෙන එකම දේ මොකක්ද? බැඳීමෙන් නික්මීම හෙවත් නිබ්බාන විතරයි.

생기는 것이고 사라지는 것입니다. 까닭이 있어 생기고, 까닭이 사라지면 없어집니다. 그렇다면 그 여섯 dhātu가 모두 없는 곳이 있다면, 거기에는 생긴 것이 없으므로 사라질 까닭도 없습니다. 생긴 것으로 잡을 수 있는 것이 아니므로 그것을 바꿀 수도 없습니다. 그렇다면 거기에 있는 오직 하나는 무엇입니까? 묶임에서 벗어남, 곧 nibbāna뿐입니다.

ඔය ධාතු හය හා සම්බන්ධය නික්මි ගියා නම් ධාතු හය සම්බන්ධය ඉරනවා. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා ධාතු දැනගැනීමෙන් ධාතු කුසලතාවයෙන් සෝවාන් ඵලයට පත් වෙන්නේ.

그 여섯 dhātu와의 이어짐에서 벗어났다면 여섯 dhātu와의 이어짐이 끊어집니다. 바로 이것을 제대로 알아들으면, 그 사람은 dhātu를 앎, 곧 dhātu kosalla로 sotāpatti phala에 이릅니다.

මෙන්න සෝවාන් වෙන එක ක්‍රම. ඔය බණ ටික තේරිලා ගියානම්.

바로 이것이 sotāpanna가 되는 길입니다. 이 baṇa를 알아들었다면 말입니다.

ධාතු හය දැනගත්තා නම්, ධාතු හයේ ස්වභාවය තේරුම් ගත්තා නම් අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් ධාතු හය තුළ ගෙවුණු නැගෙන හැකි තේරුම් ගත්ත නම් ඒ ධාතු හය අන්ත තැනක නැද්ද? එතන කැඩෙන්න, පිබිදෙන්න විනාශ වෙන්න වෙනස් වෙන්න දෙයක් නෑහ කියලා තේරුම් ගත්තා නම් ඒ නිවන කියලා තේරුම් ගන්නවා ධාතු ධාතු මාධ්‍ය තුළදී මෙන්න මේක තේරුම් ගත්තා නම් ධාතු කුසලතාවෙන් ඔහු සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ බණ අහලා ඕක තේරුම් ගත්තු දා.

여섯 dhātu를 알았다면, 여섯 dhātu의 바탕을 anicca로, dukkha로, anatta로 알아들었다면, 여섯 dhātu 안에서 다해 가고 생겨나는 것을 알아들었다면, 그 여섯 dhātu가 없는 곳이 있지 않습니까? 거기에는 깨지고 부서지고 무너지고 바뀔 것이 없다고 알아들었다면, 그것을 nibbāna라고 알아듣습니다. dhātu를 통해 바로 이것을 알아들었다면 그는 dhātu kosalla로 sotāpatti phala에 이릅니다. 그 baṇa를 듣고 이것을 알아들은 바로 그날에 말입니다.

ඔහු ඉන්නේ සෝවාන් ඵලය.

그는 sotāpatti phala에 머물러 있습니다.

ඉතින් මේ ආදී වශයෙන් ධාතු කුසලතාවය කියන්නේ ඉතින් ඒකයි.

이런 식으로, dhātu kosalla란 바로 그것입니다.

ඉතින් ඒ වගේ අන්න ඒ සමාධියක් වැඩුව නම් අපි දැනගන්න ඕනේ අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ත වූ සමාධියක් වඩලා තියෙනවා.

그와 같이 그런 samādhi를 닦았다면, 우리는 anicca이고 dukkha이고 anatta인 samādhi를 닦았다는 것을 알아야 합니다.

ඉතින් මොකක්ද හරය?

그렇다면 알맹이는 무엇입니까?

එහෙනම් මොකක්ද කරන්න ඕනේ ඒ වැඩූ සමාධියත් වැඩූ මාර්ගයත් ඔක්කොම අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා සිහි කරලා ධර්මානුකූලව දකිනකොට අනිච්ච දේ අනිච්ච හැටියට දැක්කා නම් දුක්ඛ දේ දුක්ඛ හැටියට දැක්කා නම් අනත්ත දේ අනත්ත හැටියට දැක්කා නම් තවදුරටත් ඒ සමාධිය ඉන්න පුළුවන්ද ඒ සමාධියට ගරු කරන්න ඒ සමාධිය වටිනවයි කියලා බැහැගන්න චිත්ත ප්‍රහාදයක් හටගන්න පුළුවන්ද ඒක

그렇다면 무엇을 해야 합니까? 닦은 samādhi도, 닦은 길도 모두 anicca, dukkha, anatta라고 새기며 dharma에 맞게 볼 때, anicca인 것을 anicca로 보았다면, dukkha인 것을 dukkha로 보았다면, anatta인 것을 anatta로 보았다면, 더 이상 그 samādhi에 머물 수 있겠습니까? 그 samādhi를 받들고 그 samādhi가 값지다고 여겨 빠져드는 citta pasāda가 생길 수 있겠습니까?

එහෙනම් වැඩුණු ලෞකික සමාධිය මිදිලා යනවා. අත්හැරීමෙන් නොවැලි මිදීමෙන් ඉන්න ශාන්ත වූ නිවන අරමුණු කරගත්තා වූ සමාධිය ලෝකෝත්තරත්තර සමාධියන.

그렇다면 닦인 lokiya samādhi에서 벗어나 갑니다. 놓아 버림으로, 다시 붙지 않음으로, 벗어남으로 고요한 nibbāna를 대상으로 삼은 samādhi가 lokuttara samādhi입니다.

ලෝකෝත්තර සමාධියට අල්ලගත්ත දෙයක් නෑ. ලෝකෝත්තර සමාධියක් ලැබුණා නම් අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ත වශයෙන් දැකලා අසාරත්වය දැකලා මේ ලෝකේ අල්ලන්න දෙයක් නැහ. අල්ලන්න ගියොත් දුක ගොන්න නැගෙනි මිසක් වෙන දෙයක් නැහ. ඔය ටික තේරුම් ගන්නවානම් ඒ පුද්ගලයා මොකද කරන්නේ?

lokuttara samādhi에는 붙잡은 것이 없습니다. lokuttara samādhi를 얻었다면, anicca로, dukkha로, anatta로 보고 asāra임을 보아서 이 세상에 붙잡을 것이 없습니다. 붙잡으려 하면 괴로움이 쌓일 뿐 다른 것은 없습니다. 이것을 알아듣는다면 그 사람은 무엇을 합니까?

අත්හැරීම තුළ දුක ගොඩනැගින්න හේතුවක්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එහම් දුක දැක්කා. අත් දුකට හේතුව අල්ලගැනීම බව දැක්කා. අත්හැරකුහම දුක හේතුව නැති බව දැනගත්තා. දුකට හේතුව නැත්නම් දුක ගොඩෙන්න නැති බව දැනගත්තා. ඒ නිවන බව දැනගත්තා. ඒකට මාර්ගය මොකක්ද?

그렇다면 괴로움을 보았습니다. 괴로움의 까닭이 붙잡음이라는 것을 보았습니다. 놓아 버리면 괴로움의 까닭이 없다는 것을 알았습니다. 괴로움의 까닭이 없으면 괴로움이 쌓이지 않는다는 것을 알았습니다. 그것이 nibbāna라는 것을 알았습니다. 거기에 이르는 길은 무엇입니까?

ලෝකයේ ආදීනව දකිමින්, නිවන ආනිසංස දකිමින් ඔය ආකාරයෙන් අරගෙන මිදෙන එකයි. ඒ වැඩ මනාසිය රගෙන ගන්න එකක්. ඔය ටික දක්ක නම් සම්මා දිට්ඨිය පහළ වුණා. ඔහුගේ කල්පනාව සම්මා සංකල්පයක් වුණා.

세상의 ādīnava를 보고 nibbāna의 ānisaṃsa를 보면서, 그렇게 받아들여 벗어나는 것입니다. 그 일을 바른 sati로 붙드는 것입니다. 이것을 보았다면 sammā diṭṭhi가 나타난 것입니다. 그의 생각은 sammā saṅkappa가 되었습니다.

යම්කිසි වචනයක් ලෝකය අල්ලගෙන භාවිතා කරන්න දැන් ඒක අල්ලගෙන භාවිතා කරන්න කොහේ වදනද ලෝක වචන තියෙන්නේ මොකටද බොරු කියලා අනුව සවත්තන්න තේලං කියලා අනුන් බිඳවන්න පරිසජන අනු සැල බවට පත් කරන්න ප්‍රලාප වීම බොරු ආශ්වාද විඳිලා ඉන්න ලෝකේ වචන තියෙන්නේ ඔන්න ඔ හතර වැඩිය බොරු කියලා පරිශුචන කළාපත

세상을 붙잡고 쓰는 어떤 말이 있다 해도, 이제 그것을 붙잡고 쓰는 것이 어디에 쓸모가 있겠습니까? 세상의 말은 무엇 때문에 있습니까? 거짓말로 남을 속이고, 이간질로 남을 갈라놓고, 거친 말로 남을 아프게 하고, 쓸데없는 말로 거짓 즐거움을 누리며 지내려고 세상의 말이 있습니다. 바로 이 넷, 곧 거짓말, 이간질, 거친 말, 쓸데없는 말을 위해서입니다.

ඒ ලෝක ආශ්වාදය මි මෙතනේ නැහනම් බොරුව පාවිච්චි කරන්න හිතුවකුත් නැහැ කේලන් පාවිච්චි කරන්න හින්තුව නැහැ පරු පාවිච්චා කරන්න හිතුව නැහැ පිලාව පාවිච්චි කරන්න හතුවකුනුහැ න එහෙනම් මුසාවාදා වේරමණ, කුසනාවා වේරමණ, පරසාවාචා වේරමණි සම්පලා වේරමණ අයං උචරය භික්ඛවේ සම්මා වාචා අන්න සම්මා වාචා මාගයක් ඕතන.

그 세상의 assāda가 이제 여기에 없다면, 거짓말을 쓸 생각도 없고, 이간질을 쓸 생각도 없고, 거친 말을 쓸 생각도 없고, 쓸데없는 말을 쓸 생각도 없습니다. 그렇다면 'musāvādā veramaṇī, pisuṇāya vācāya veramaṇī, pharusāya vācāya veramaṇī, samphappalāpā veramaṇī, ayaṃ vuccati bhikkhave sammā vācā', 바로 sammā vācā라는 길의 갈래가 거기 있습니다.

එතකොට මොනවද කොරන්න තිබුනේ? ලෝකය අල්ලගන්න නම් කරන්න තිබුන ප්‍රාමඝාතයයි අදත්තා ආදානයයි කාමත්‍යා කොරට තියෙන වැලිදිචි ලෝකේ දී අල්ලගන්න.

그때 무엇을 할 일이 있었습니까? 세상을 붙잡으려면 할 일은 pāṇātipāta, adinnādāna, kāmesu micchācāra였습니다. 세상에서 붙잡으려고 말입니다.

ඉතින් මට ප්‍රාණඝ ගාත කරන්න හරයකුත් මෙතන නැ. සොර මැරවංචා කරලා ගන්න හරයකුත් මෙතන නැහ. තුරාසු තුරාචාරදී මිත්‍යාචාරයක් කියලා කාමාසාදය විදි හරි හරයකුත් මෙතන. එහෙනම් මට ඒවා මොකද අත්හැරිය කියන්නේ. පානාතිපාතාවමේ අධින්නදානා වෙරම කාමේසු මිච්ඡාචාරා වෙනවා අරයංග භික්ඛු වෙව සම්මා කම්මන්ත සම්මා කම්මන්ත මාර්ගංගයක් බැෙනවා.

이제 나에게는 산 목숨을 죽여서 얻을 알맹이가 여기 없습니다. 훔치고 속여서 얻을 알맹이도 여기 없습니다. 삿된 짓, 곧 micchācāra로 kāma의 맛을 누릴 알맹이도 여기 없습니다. 그렇다면 그것들을 내가 놓아 버렸다는 것이지요. 'pāṇātipātā veramaṇī, adinnādānā veramaṇī, kāmesu micchācārā veramaṇī, ayaṃ vuccati bhikkhave sammā kammanto', sammā kammanta라는 길의 갈래가 이루어집니다.

දැන් ජීවත් වෙන්නේ අුයුතුකම් කරමින් අසාධාරණය කිර මේ ලෝකය අල්ලගයි ජීවත් වෙන එකටයි ඒවා කරන්න. මට ලෝකය අල්ලගන්න වටිනාකමක් බින්දුවක් වටනවා. මට වැඩක් නැ. හරයක් නැ. ඒකේ හිටියා. එයා මිත්‍යා ජීවන් මේ ලෝකේ ජීවත් වෙනවා කියලා එකක් වරන්න ඕනකමක් නැ. ඔහු ඉන්නේ සම්මාජීවය

그런 짓은 바르지 않은 일을 하며 떳떳하지 않게 이 세상을 붙잡고 살려고 하는 것입니다. 나에게는 세상을 붙잡는 값어치가 0입니다. 나에게 쓸모가 없습니다. 알맹이가 없습니다. 그는 그렇게 머뭅니다. 그에게는 micchā ājīva로 이 세상을 살겠다는 바람이 없습니다. 그는 sammā ājīva에 머뭅니다.

උත්සාහයක් වීර්යක් කරනවා නම් අසාර ලෝකය අල්ලගන්න මොකට උත්සාහ කරන්නද වීර් කරන්නද ලෝකය තුළ කරන උත්සාහ වීරියෝ අසාරදේ අල්ලන්න සාරයි කියලා හිතාගෙන අය අල්ලන්නේ. දැන් මම දන්නවා සාර නැ අසාරයි කියලා. එහෙනම් මම ලෝකය අල්ලන්න කරන උත්සාහයක් තියර මට මොකද ඒකෙන්ම මිදිරන්න. එහෙනම් ආර්ය මාධ්‍ය පූර්ණය කරන තව තවත් අවබෝධය නැති අවබෝධය ලබාගන්න තියෙන කෙලෙස් අහට දුරු කරගන්න යථාබෝධයට පත්වෙන්න යමක් දැරිය යුතුවද කටයුතු කළ ම ඒ කටයුතු කරනවා ඒ හේතුව එහෙනම් ඒ සඳහා උත්සාහය විරේ සම්මා වායා

애쓰고 viriya를 낸다면, asāra인 세상을 붙잡으려고 무엇하러 애쓰고 viriya를 내겠습니까? 세상 안에서 내는 애씀과 viriya는 asāra인 것을 붙잡으려는 것입니다. sāra라고 여기는 이들이 붙잡습니다. 이제 나는 sāra가 아니라 asāra라는 것을 압니다. 그렇다면 세상을 붙잡으려는 애씀이 있다 해도 그것이 나에게 무슨 소용입니까, 바로 거기서 벗어나야지요. 그렇다면 ariya magga를 다 채우고, 아직 깨닫지 못한 것을 깨닫고, 남은 kilesa를 걷어 내고, 참된 깨달음에 이르기 위해 지녀야 할 것이 있다면, 해야 할 일이 있다면 그 일을 합니다. 그 까닭으로 그것을 위한 애씀, 그 viriya가 sammā vāyāma입니다.

කරන කියන හිතන දේවල් පින්වතුනි මනාව සතියෙන් ඉඳලා බලනකොට තමන්ට තේරෙනවා සසර පුරුද්දට හරි තව වැඩිච්ච කැටි හරියෙන් හරි අර රාගයට ද්වේශයට මෝහයට අහුවෙනවා ලෝකයට අහුවෙන ඒවා කැරලාට හිට හය වචනය ක්‍රියාත්මක වෙ නැහ. මනාසිහෙන් ඉඳලා. ඒ වැඩක් නැති අත්ලා දැම්මහම කායානුපස්සනාව වැඩෙනවා.

pinvatuni 여러분, 하고 말하고 생각하는 것들을 바른 sati로 지켜보면 스스로 알게 됩니다. saṃsāra에서 밴 버릇으로든, 더 자란 kilesa로든 저 rāga, dosa, moha에 걸리고 세상에 걸리는 것들이 몸과 말로 움직이지 않습니다. 바른 sati로 머물며 그 쓸모없는 것들을 놓아 버리면 kāyānupassanā가 자랍니다.

අසාර ලෝක වින්ද්‍රයන් පිළිබඳ හිත යනවා නම් මනාස ිහියෙන් ඉන්නකොට මේක අසාර ලෝක වින්ද්‍රණයක්. මොකද මේ පැත්තේ මේ ආශ්වාද විදිහ. අත්හැරගෙන වේදනානුපස්සනාව හැටෙනවා.

asāra인 세상의 느낌 쪽으로 마음이 간다면, 바른 sati로 머물 때 '이것은 asāra인 세상의 느낌이다, 이쪽에서 맛을 누리는 것이다' 하고 놓아 버리면 vedanānupassanā가 자랍니다.

මේක අසාර සිතුිවිල්ලක් අසාර හිතක් මේ ගොඩනැගුණේ. ලෝකය අල්ලගත්ත හිතක්. මොකද මේ ලෝකේ අල්ලගන්න හිත අනිත්‍ය නම් දුක්ඛ නම් අනත්ත නම් ලෝකය මට ඒ මදි හිත්තිය වැඩක් නැහැ. මනාසින් ගනිල්ලා ඒ හිතග ඒකත් දැම්මා නම් ඒක චිත්තානුපස්සනාව

'이것은 asāra인 생각, asāra인 마음이 쌓인 것이다. 세상을 붙잡은 마음이다.' 왜냐하면 세상을 붙잡는 마음이 anicca이고 dukkha이고 anatta라면, 그런 마음은 나에게 쓸모가 없습니다. 바른 sati로 그 마음마저 놓아 버렸다면 그것이 cittānupassanā입니다.

මේ ලෝකයන් ධර්මතාවයක් නැත්නම් මේ ධර්මතාවය හොඳයි කියලා අල්ලගත්තා නම් අල්ලගෙන තියෙන්නේ අසාර ධර්මතාවය න් අසාර ධර්මතාවයන් අල්ලන්න මට මේ ලෝකේ හරයක් නෑහ කියලා දැනගත්තා නම් ධර්මතාවයන්ගේ නිදහස් වුනාම ධම්මානුපස්සන සතර සතිපට්ඨානය සම්මා සතිය දැන් ඔය ටික

이 세상의 어떤 dhammatā가 좋다고 붙잡았다면, 붙잡고 있는 것은 asāra인 dhammatā입니다. asāra인 dhammatā를 붙잡는 것이 나에게 이 세상에서 알맹이가 없다는 것을 알았다면, dhammatā들에서 벗어나면 그것이 dhammānupassanā입니다. 네 satipaṭṭhāna가 sammā sati입니다.

සතර සතිපට්ඨානය සම්මා සතිය දැන් ඔය ටික වැඩනහම ඇරෙන්න ඉදිවිච්චයක් තිබ අල්ලගන්න ගිහිල්ලා විශිත්ත වුණේ ඒකෙන් සිදවිලින්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පටන් ගත්තේ කෙළවරක් නැතුව ඒකේ ගැටෙන අදහස එන්න පටන් පටන් ගත්තේ ගැටීමට ක්‍රියාත්මකයට පටන් ගත්තේ ලෝකය අල්ලගන්න ගිව්වේ. මුලාවට පවත් වෙලා හිතන් සිල් පහලු වයෙ තේරුම් ගන්න බැරි වුනේ ලෝකය අල්ලගන්න ගිය. දැන් මට ඇලෙන්න හේතුවක්, ගැටෙන්න හේතුවත් මුලාවට හේතුවක් නැහ නම් විශිත්ත වෙන්න හේතුව එතන නැහ. න් විශ්විතිත්තය යම් තැනක නැද්ද එතන සමාධිය.

끝없이 거기에 부딪히는 생각이 오기 시작한 것, 부딪힘이 움직이기 시작한 것은 세상을 붙잡으려 갔기 때문입니다. 헷갈림에 빠져 제대로 알아듣지 못한 것도 세상을 붙잡으려 갔기 때문입니다. 이제 나에게 달라붙을 까닭도, 부딪힐 까닭도, 헷갈릴 까닭도 없다면, 흩어질(vikkhitta) 까닭이 거기에 없습니다. 흩어짐이 없는 곳, 거기가 samādhi입니다.

එහෙනම් මෙන්න මේ ආර්ය සමාධියට කියනවා ආර්ය අෂ්ඨාංගික මාර්ගය අංග හතකින් පරිවාර කරගත්ත සමාධිය සම්මා සමාධිය. එහම් තමන් ලැබූ සමාධිය සම්මා සමාධියක්ද කියලා බලන්න.

그렇다면 바로 이 ariya samādhi를 ariya aṭṭhaṅgika magga라고 하는데, 일곱 갈래로 둘러싸인 samādhi가 sammā samādhi입니다. 그러니 자기가 얻은 samādhi가 sammā samādhi인지 살펴보십시오.

මේ සමාධිය අකම්පයයි. ඇයි අකම්පය වුනේ? කුමක් නිසාද? නිගමනය කරගන්න ඕනේ. මට මෙහෙම අකරත ස්වභාවයක් තියෙනවා.

이 samādhi는 흔들리지 않습니다. 왜 흔들리지 않게 되었습니까? 무엇 때문입니까? 그것을 스스로 가려내야 합니다. 나에게 이렇게 흔들리지 않는 바탕이 있다는 것을.

එතර මගේ හිත එහෙම එහේ දිව්වා. රාගයට දිව්වා, ද්වේශයට දිවා, මෝහයට දිව්වා. ඒ අදහස් පස්සේ ගියා. ඊට තුළ කතා කරන්න පෙළඹවුණා. ඊට පස්සේ ක්‍රියා කරන්න පෙළ බෙවුණා.

그때는 내 마음이 이리저리 달렸습니다. rāga로 달리고, dosa로 달리고, moha로 달렸습니다. 그 생각들 뒤를 따라갔습니다. 그 안에서 말하도록 이끌렸습니다. 그 뒤에는 행동하도록 이끌렸습니다.

දැන් මේ ධර්ම මාගධය වඩාගෙන යනකොට මට වෙනසක් වෙලා තියෙන බව පේනවා. තේරෙනවා

이제 이 dharma의 길을 닦아 가면서 나에게 달라진 것이 있다는 것이 보입니다. 알게 됩니다.

ඇයි තේරෙන්නේ [උගුර කෑරීම] නැද්ද තමන්ට

왜 알게 됩니까? [헛기침] 스스로 모릅니까?

දැන් තමන්ට තෝකක් ඇගත්ත තමන් ිදෙනවා කියා තේරෙන්නේ නැ. එ තමන්ට ද දේ තමන්ට තේරෙන්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නැ. එහෙනම් තමන්ට තරහාව තේරෙන්නේ නැද්ද තරහවා තියෙන තරහ ඉන්න නම් තමන්ට දැන් තරහ එන්නේ නැහැ ඉස්සරහ නම් එනවා කියලා තේරෙන්නේ නැද්ද තමන්ට රාගය මතු වෙනවා නම් තමන්ට රාගය මතු වෙනවා කිය තේරෙන්නේ නැද්ද ඉස්සර මට රාගය මතු වුනා දැන එකක් එන්නේ නැහැ කියලා දකිනවා ඒක වෙනස තේරෙන්නේ නැද්ද

그렇다면 스스로 화를 알아차리지 못합니까? 화가 있으면 화가 있다는 것을, 전에는 화가 났지만 이제는 화가 나지 않는다는 것을 모릅니까? 스스로 rāga가 올라오면 rāga가 올라온다는 것을 모릅니까? 전에는 나에게 rāga가 올라왔는데 이제는 올라오지 않는다고 봅니다. 그 달라짐을 모릅니까?

එතකොට ස්වාමීන් වහන්ස y

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기