dharma desanā
ධර්ම දේශනා.
ඉතින් ඇලීම ගැටීම නැති නිවුණු මනසක් මත් බව අසති. ඉතින් ඇලීමයි ගැටීමයි නැති
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
බව අසති. ඉතින් ඇලීමයි ගැටීමයි නැති නිවුණු මනසක් හදාගන්න නම් නිවන අරමුණු කරගත්ත ආකාරයෙන්ම යථාර්ථය දැනගෙන ඊට අනුකූලව කටයුතු මෙහෙ වගෙන යනකොට ලැබෙන්නේ ඇලීමක් ගැටීමක් නැති මනස.
그러니 달라붙음도 부딪침도 없는 가라앉은 마음을 일구려면, nibbāna를 대상으로 삼은 바로 그 방식으로 있는 그대로의 참모습을 알고 거기에 맞게 살아가야 합니다. 그렇게 할 때 얻는 것이 달라붙음도 부딪침도 없는 마음입니다.
ඇලීමක් ගැටීමක් නැති මනසක්මක් කියන්නේ ඒකේ දුර්වල කරන කෑලි නෑ.
달라붙음도 부딪침도 없는 마음이란 그 마음을 약하게 만드는 조각이 없다는 뜻입니다.
වෙහෙසට පත් කරන අසාහනයට පත් කරන කෑලි එකක්වත් එතන නැහ. පරාජයට පත් කරන ඒවා නැති නිසා. පරාජයක් නෑ. පරාජයට පත් කරන්නේ
지치게 하고 마음에 차지 않게 만드는 조각이 거기에는 하나도 없습니다. 무너뜨리는 것들이 없으니 무너짐도 없습니다.
නිසා. පරාජයක් නෑ. පරාජයට පත් කරන්නේ ලෞකික දේවල්. මොකද කැඩෙන බිදෙන විනාශ වෙන දේවල් උරුම කරගත්තා යමක් අපි අල්ලගන්න ගියොත්. ඒකාන්තයෙන් අපිට පරාජය මිසල් දෙයක් හම්බ වෙන්නේ නෑ. ඒ තුළ තියෙන්නේ පරාජයමයි.
우리를 무너뜨리는 것은 세속의 것들입니다. 왜냐하면 깨지고 부서지고 사라지는 성질을 물려받은 무언가를 우리가 붙잡으려 하면, 반드시 무너짐 말고는 아무것도 얻지 못하기 때문입니다. 그 안에 있는 것은 오직 무너짐뿐입니다.
පරාජයෙන් මිශ්‍ර වෙච්ච පරාජයෙන් සැකැච්ච දෙයක් පරිහරණය කරන්න ගියොත් අපිට සිද්ධ වෙන්නේ පරාජය භාර ගන්න. පරාජය භාර ගන්නකොට අධෛර්ය වෙනවා නිසන්. ධෛර්ය වෙන්න පුළුවන් කක් නෑ.
무너짐이 섞이고 무너짐으로 지어진 것을 쓰려 들면 우리는 무너짐을 떠안을 수밖에 없습니다. 무너짐을 떠안으면 틀림없이 기운이 꺾입니다. 굳셀 수가 없습니다.
පරාජය භාර ගන්නවා කියලා කිව්වේ ඒකයි.
무너짐을 떠안는다고 말한 것이 바로 그 뜻입니다.
පරාජය භාරගන්න හේතු තිබුන තමයි පරාජයකට පත්වෙන්න වෙන්නේ. එහෙනම් පරාජයට පත් කරන්නේ මාර පාක්.
무너짐을 떠안을 까닭이 있어야만 무너지게 됩니다. 그렇다면 우리를 무너뜨리는 것은 Māra의 편입니다.
එහෙනම් ඇවරීමට, ගැටීමට, මුලාවට හේතු නැත්ත වෙන පරාජය කරන්න එකක් නැ. [උගුර කෑරීම]
그렇다면 달라붙음, 부딪침, 헷갈림의 까닭이 없으면 달리 무너뜨릴 것이 없습니다. [헛기침]
පරාජය කරන්න එකක් නැත්නම් ඒ සමාධිය නිදහස් වෙනවා. ඒක ආහාරයකින් ඉපදුන සමාධියක් නොවසකිනවා ආනාන්තරික සමාධි. න අන් අන්තික සමාධි ආනාන්තරික සමාධි.
무너뜨릴 것이 없으면 그 samādhi는 풀려나 자유로워집니다. 그것은 āhāra에서 태어난 samādhi가 아니며, ānantarika samādhi라고 합니다. 'na antika', 곧 ānantarika samādhi입니다.
ආහාරයක් ඇතුලත් වෙලා ආහාරයක් හේතුවෙන් ගොඩනැගිච්ච සමාධියක් නෙමෙයි.
āhāra가 끼어들어 āhāra를 바탕으로 쌓아 올린 samādhi가 아니라는 말입니다.
ආහාර කිව්වේ කන බොන දේවල් නෙමෙයි. කන බොන වැටන්නේ කබලිංකාර ආහාර.
여기서 āhāra란 먹고 마시는 것을 말하는 게 아닙니다. 먹고 마시는 것은 kabaḷīkāra āhāra에 들어갑니다.
ඔතන තියෙන්නේ ස්පර්ශ ආහාර විඤ්ඤාණ ආහාර මනෝ සංචේතනා ආහාර අනිත් ආහාර තුන ඒක හිතහා සම්බන්ධ අදහ
여기에 있는 것은 phassa āhāra, viññāṇa āhāra, manosañcetanā āhāra, 곧 나머지 세 가지 āhāra입니다. 이것들은 마음과 이어져 있습니다.
යමක් ස්පර්ශ කිරීමෙන් ලබන්නා වූ වේදනාවක් ඇටනම් ඒ වේදනාව ලෞකික වේදනාවක් එහම් වේදනා චෛතසිකයක්.
무언가에 닿아서 얻는 vedanā가 있다면 그 vedanā는 세속의 vedanā이고, 그런 것은 vedanā cetasika입니다.
දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු සුවය වේදනා චෛතසිකය ම විදෙන සුවයක් නෙමෙයි.
그런데 붓다께서 보여 주신 sukha는 vedanā cetasika로 느끼는 그런 즐거움이 아닙니다.
ලෝකය සම්බන්ධ නැති සුවයක් කිව්වේ ලෝකෝත්තර සුවයක් කිව්වේ ඒකයි.
세상과 이어지지 않은 즐거움, lokuttara의 즐거움이라고 한 것이 바로 그 뜻입니다.
ලෞකික හැම එකක්ම හැම කර්මස්ථානයක්ම ස්පර්ශ කළොත් ඒ ලෞකික අරමුණ ස්පර්ශ කිරීම හටගන්නේ යළි යළි ස්පර්ශ කරන ස්පර්ශ ආකාර
세속의 어떤 것이든, 어떤 kammaṭṭhāna이든 거기에 닿으면 그 세속의 대상에 닿음이 일어납니다. 거듭거듭 닿는 닿음의 모습입니다.
ඒකෙන් හටගන්නවා යම්කිසි චේතනාවක් හටගන්නවා. ඒ හිත ගොඩනගනවා. ඒ කර්මය රැස් වෙනවා.
그로부터 어떤 cetanā가 일어납니다. 그것이 마음을 쌓아 올립니다. 그 kamma가 쌓입니다.
එතකොට වේදනා භුක්තිය හගන පස්ස පච්චයා වේදනා කියලා.
그때 vedanā를 겪는 것을 'phassa paccayā vedanā'라고 합니다.
දැන් වේදනා භාවනහම සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන මේ තුනේ ගැලපෙන එකක් ඒකට ඇගිලා දැනෙනවා ස්පර්ශය ලබන වේදනාව.
vedanā가 일어나면 즐거운 vedanā, 괴로운 vedanā, upekkhā vedanā 이 셋 가운데 들어맞는 하나에 걸려서, 닿음으로 얻은 vedanā가 느껴집니다.
ඒ වේදනාව තණ්හාවට ආහාර වෙනවා. තණ්හාව උපාදානයට ආහාර වෙනවා. උපාදානය භවයට ආහාර වෙනවා. භවයේ ජාතියට ආහාර වෙනවා. එහෙනම් සසර ගමට හේතු වෙනවා. එහෙනම් පැවැත්මට හේතු වෙන ආහාරයක් හැදෙනවා.
그 vedanā는 taṇhā의 āhāra가 됩니다. taṇhā는 upādāna의 āhāra가 됩니다. upādāna는 bhava의 āhāra가 됩니다. bhava는 jāti의 āhāra가 됩니다. 그러면 saṃsāra의 길을 걷는 까닭이 됩니다. 결국 이어지는 삶을 낳는 āhāra가 만들어지는 것입니다.
එතකොට විඤ්ඤාණ ආහාර මනෝ සංචේතනා ආහාරය එතන නැග.
그러면 거기서 viññāṇa āhāra와 manosañcetanā āhāra가 일어납니다.
එයා ඔන්න ඔය ආහාර හතරෙන් නැගෙන යමක් ඇත්නම්. ලෞකික දෙයක් උඩන නැගෙනවා.
그 네 가지 āhāra에서 일어나는 무언가가 있다면, 그것은 세속의 것 위에서 일어납니다.
න අන් අන්තීක ඔය ආහාර අතර අන්තර්ගත වෙලා නැත්නම්. ඒ හේතුන් හටගන්න සමාධියක් නැත්නම් ආහාරයෙන් ගොඩනැගිච්ච නැති සමාධිය බිදෙන්න ක්‍රමයක්.
'na antika', 곧 그 āhāra들 사이에 들어 있지 않다면, 그런 까닭들에서 일어나지 않은 samādhi, 다시 말해 āhāra로 쌓아 올리지 않은 samādhi는 깨질 길이 없습니다.
ආහාරයෙන් ගොඩනැගෙන්නේ ලෞකික දෙයක්. ඒක බිදෙන්න හේතු තියෙනවා. ආහාරයෙන් ගොඩන නැගුව නැති සමාධියක් නැත්නම් ඒක ලෝක සමාධිය හේතුවක් නැති නිසා ඵලයක් නෑ.
āhāra로 쌓아 올린 것은 세속의 것입니다. 그것에는 깨질 까닭이 있습니다. āhāra로 쌓아 올리지 않은 samādhi는 세속의 까닭이 없으니 그 열매도 없습니다.
එහෙනම් ලෞකික ඵලයකින් වෙන් වෙච්ච සමාධියක් තියෙනවා ඒකට කියනවා ලෝකෝත්තර සමාධිය. ඒක ආනාන්තරික සමාධිය කිව්වේ ඒකයි ඒක බිඳෙන්න කැඩෙන්න හේතු නැහ. ඒකයි විහස්ය.
그러니 세속의 열매에서 떨어져 나온 samādhi가 있는데, 그것을 lokuttara samādhi라고 합니다. 그것을 ānantarika samādhi라고 한 까닭이 이것입니다. 깨지고 부서질 까닭이 없습니다. 그것이 남다른 점입니다.
ඉතින් එහෙනම් ඒ කැඩෙන බි විනාශ වෙන හේතු නැති වෙන චිත්ත ස්වභාවයක් ඇත්නම්. ඒක ශක්තිමයි.
그렇다면 깨지고 부서지고 사라질 까닭이 없는 마음의 바탕이 있다면, 그것은 굳셉니다.
ඒකට පහර ගහන්න බැ. පහර වදින්නේ නෑ. සිදවන්න බැ. බයින්න පුළුවන් හිෙන්නන. ගහන්නත් පුළුවන්. කයට හිෙනවා මිසක් හිතට හිතෙන්න.
그것은 때릴 수 없습니다. 맞지 않습니다. 벨 수도 없습니다. 꾸짖을 수도 있고 때릴 수도 있겠지요. 그러나 몸이 아플 뿐 마음은 아프지 않습니다.
කයට හිදෙන එක එක්ක කරන්න දියන්න නැ. කය තියෙනකන් තියෙන්නේ.
몸이 아픈 것은 어찌할 수 없습니다. 몸이 있는 동안에는 있는 것입니다.
හැබැයි අද ටෝක්කක් වන්නවාදට කොච්චර හිති දැන් කයකට සිටින එක ඇලලා විනාඩියත් එක්කක් ිදින්න. ඊට පස්සේ දවෙත් නැව
그런데 오늘 누가 머리를 한 대 쥐어박으면 얼마나 아픕니까? 몸이 아픈 건 한 일 분쯤이고, 그 뒤로는 그날 하루도 가지 않습니다.
මට ටොක් ඇන්නා. අහවල් දෙකා අහවල් දෙකේ. හැබැයි මම ඕක අත්හරින්නේ නැහ ලේසතිය. ඕගිටක් [උගුර කෑරීම] හොඳ පාට මම උගන්න. හිතට නේද?
'그 사람이 날 쥐어박았어, 아무 날 아무 때에. 하지만 난 쉽게 넘어가지 않을 거야. 언젠가 [헛기침] 따끔하게 가르쳐 주겠어.' 이건 마음에 남은 것 아닙니까?
එහෙනම් කයට හින එක සුළු වෙලාවක්. හිතට ගත්තහම අවුරුදු ගණන් අවුරුදු 10 15 20 30 50ට මේ අත්දැව මතුව අත්දැව තව පරම්පරා ගණක් දැුවලා යන ලස්ස කෝටි ගානක් දා හිතටිච්ච එක කරන්නද බැ. හරිම භයානක දේ කයටදින එක නෙමෙයි හිතටගන්න.
그러니 몸이 아픈 건 잠깐입니다. 마음에 담아 두면 여러 해, 10년 15년 20년 30년 50년, 이번 삶과 다음 삶, 또 여러 대를 거쳐 수없이 이어져 갑니다. 마음에 박힌 것은 어찌할 수가 없습니다. 정말 무서운 것은 몸이 아픈 것이 아니라 마음에 담아 두는 것입니다.
අන්න හිතට හිගත්තහම මේකේ විපාකය හරි දරුණ. කයට හිතුවා ගන්න එකේ කයට හිදිච්ච විපාකය ගැහුවොත් පොඩ්ඩක් වෙලාවද අර පොඩි ලම අන්නේ හිෙන කන්න. අන්න එච්චරයි එක.
마음에 담아 두면 그 열매가 아주 끔찍합니다. 몸이 아픈 것은, 맞으면 잠깐입니다. 어린아이가 맞고 잠시 우는 것처럼, 딱 그만큼입니다.
හිටරි හිතුවා ගත්තොත් එහෙම මෙහෙම ලේසතියෙන් පේරෙන්නේ නැ. හිතට හිතෙන ඒවා නැහැ ආර්යයන්ට ගත හිදෙන ඒවා තියෙනවා. ඒක ජීවිතයේ තියෙනඑකන් කවදහරි පිරුනා පාරකම් ගත සිදෙනවා.
마음에 담아 두면 이래저래 쉽게 풀리지 않습니다. ariya에게는 마음이 아픈 일은 없지만 몸이 아픈 일은 있습니다. 살아 있는 동안에는 언젠가 pāramī를 다 채웠더라도 몸은 아픕니다.
ලොව්තුරා බුදුරෙනම් ගත සිදීම තිබුණා. හිතේ සිදීම වන අංශු මාත්තයක්වත් නෙ.
세상에 견줄 데 없는 붓다께도 몸의 아픔은 있었습니다. 마음의 아픔은 티끌만큼도 없었습니다.
ඉතින් ආනන්ද මගේ පිට ටිකක් දෙනවා. මම පොඩ්ඩක් හාසි වෙනවා. මේ දේශනාව කරන්න කියලා. බුදුරජාණන් වහන්සේේ දේශනාව බාර
'Ānanda여, 등이 조금 아프구나. 나는 잠시 쉬겠다. 이 설함을 네가 하여라.' 하고 붓다께서 설함을 맡기셨습니다.
කියලා. බුදුරජාණන් වහන්සේේ දේශනාව බාර දීලා රාවත්යන් වහන්සේ නමකට උන්වහන්සේ පොඩ්ඩක් සැත. උන්නා සිදුන පිට ඇැක්කුමක් නික
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ ගසට හිදීම හිතේදීම නෙමෙයි.
그것은 몸의 아픔이지 마음의 아픔이 아닙니다.
ඒක පොඩ්ඩක් ගැන්න නඕන ඒක ඇතුිලා. හිතට පොඩ්ඩක් උන් ිදෙන්නේ නැහ.
이 점을 잘 새겨 두어야 합니다. 그분의 마음은 조금도 아프지 않았습니다.
කිංචි වාකාව බැනලා ගියා උන්වහන්සේට හිතට හදුන්නේ නෑ පොඩ්ක්.
Ciñcā māṇavikā가 그분을 헐뜯고 갔지만, 그분의 마음은 조금도 아프지 않았습니다.
ගත සිදුනෙත් නෑ ඒක. බහිනය සිදෙනනේ.
그 일로는 몸도 아프지 않았습니다. 꾸지람만 있었을 뿐입니다.
ඔය තීිදත්තට ගල් පෙරලනකොට හිතට සිදු නැහැ. ගතට පොඩ්ඩක් හිදුනා කකුල පිරිපාදය ඇඟිල්ල මාවපිට ඇවිල්ලා තුවාල වෙලා. ගතට පොඩ්ඩක් හිතුනා මිසාමක් සිතට සිදුනේ නැ.
Devadatta가 바위를 굴려 떨어뜨렸을 때도 마음은 아프지 않았습니다. 발가락이 다쳐 상처가 나서 몸은 조금 아팠습니다. 몸은 조금 아팠지만 마음은 아프지 않았습니다.
දුවලාවක තියාරි අරන් ගියා කියනවා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අර රහුලෙන් තැන්ුම නිකන්ා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ගත හැදිලා තියෙනවා. අරිය ගහන්න කොර ගහන්න හරි ඇටිනුනේ අරන් යන්න නැහනම් එරියන්නේ නැහැ. ඉතින් ගතට දැන ඉන්නවා. හැබැයි හිතට
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නැහැ. ඉතින් ගතට දැන ඉන්නවා. හැබැයි හිතට බිදවාගත්තෙ.
그러니 몸으로는 느낍니다. 하지만 마음은 깨지지 않았습니다.
මෙන්න මේක ආර්ය මාර්ගය අරිහත්ය කියන්නේ හිටර හිෙන එක සම්පූර්ණ නවන්න නවත්තන එකයි. හිටර හිතුවා වගන අරිහත් වෙන්න බැහැ.
바로 이것이 ariya magga이고, arahant가 된다는 것은 마음이 아픈 것을 완전히 멈추는 것입니다. 마음이 아픈 채로는 arahant가 될 수 없습니다.
මාර්ගඵල ලබනකොට මොහොතක් මොහොතක් පාසා වෙන්නේ මොකක්ද? හිතට හිෙන එක ටිකෙන් ටික නවතින එක.
magga-phala를 얻을 때 한 순간 한 순간마다 무슨 일이 일어납니까? 마음이 아픈 것이 조금씩 멈추어 가는 것입니다.
කොච්චර න ගත හිෙන එක පොඩි කාලේ වාගේම පෘථග්ජන කාලේ වාගේම ගත සිදෙනවා. පිරුවාම්පානකම්ම ගත සිදෙන එකම තියෙනවා. ඔලුවේ ඇක්කුම තියෙනවා. පිටයක ඇක්කුම තියෙනවා. ගැහුවොත් රිදෙනවා. ඔක්කොම තියෙනවා. හැබැයි එකක් කිමක් හිත රිදවන්න බැ. අන්න ඒකයි තියෙන්නේ වෙන හිතට නෙමෙයි.
그래도 몸이 아픈 것은 어릴 때처럼, puthujjana였을 때처럼 그대로 아픕니다. pāramī를 다 채워도 몸이 아픈 것은 그대로 있습니다. 머리도 아프고 등도 아픕니다. 맞으면 아픕니다. 다 있습니다. 하지만 한 가지, 마음을 아프게 할 수는 없습니다. 바로 그것입니다. 마음에는 오지 않습니다.
ගතර දැන් ඒ කියන්නේ අර පෙන්නන්නමේ කර්ිය මත්ත සූත්‍රය දේශනා කරන අවස්ථාව කියන්නේ ආ පාදේවනේ ඔව් ආ එතන සිද්ධය වෙන්නේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පාදේවනේ ඔව් ආ එතන සිද්ධය වෙන්නේ බුදුරජාණන් වහන්සේ යමක් කරන්නේ ලෝකාදර්ශකා. ලෝකා දර්ශයක් දෙන්න කරන කටයුතු වෙනවා.
거기서 일어나는 일은, 붓다께서 무언가를 하시는 것이 세상에 본보기를 보이시는 것이라는 점입니다. 세상에 본보기를 주려고 하시는 일입니다.
දැන් ළමයෙක් ළමයෙක් වැරදි වැඩක් කරනකොට අම්ම මොකද කරන්නේ ළමයාට රොස් කරලා පෙන්නනවා අමුත්ත ළමයාගේ තරහට නෑ ළමයා ඒක දැකලා ඉවිලා අම්මා තරහයි මම මෙහෙම පෙ කරනවට කියන ළමයා හැදෙනවන හින හැදෙන බව දන්න හින්දා අම්මාට රුජී බව පේන්න නැහ දරුවගේ වැඩවල නරක වැඩවල බයිනවා.
아이가 잘못을 하면 엄마는 어떻게 합니까? 아이에게 화난 모습을 보여 줍니다. 아이가 미워서가 아닙니다. 아이가 그것을 보고 '내가 이러니까 엄마가 화가 났구나' 하고 바로잡힐 것을 알기 때문에, 엄마는 언짢은 기색을 보이며 아이의 나쁜 짓을 꾸짖습니다.
එතකොට එන්නවා මගේ ඇහැට පෙන්නන්නේ. එහෙමත් තියෙනවා. දැන් අම්මගේ පොඩ්ඩක් තිබුනද එහෙම අදහසක් එන ඇහැට ුන්ේ නැත්නම් කොහෙද පුතා ගිය කියලා පැලුවන්නද හොය හරි හැබැයි ගහන අමාවකින් බෙල්ල කැඩි මෙල්ල කැඩෙන දෙන්න පොතක් හැට දහන්න දම අදහසක ඉඳී. මේ වගේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පොතක් හැට දහන්න දම අදහසක ඉඳී. මේ වගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් දරුවන් තහා සමානව මෙහෙම දොස්පු තැන් තියෙනවා.
이와 같이 붓다께서도 제자들을 자식처럼 여겨 이렇게 꾸짖으신 곳들이 있습니다.
බුදුරජාණන් වහන්සේම වහනවා මෙහෙම දෙයක්. ළමයාගේ උකුරේ මස් කට්ටක් හිර වෙලා, මාළු කට්ටක් හිර වෙලා හිටන් හිර වෙලා හුස්ම හිරවෙන්න එනකොට අම්මා මොකද කරන්නේ? ගිරියට ඇඟින්න දාලා ලේද්දී අර කට්ටා අනිනවා.
붓다께서 몸소 이런 말씀을 하십니다. 아이 목구멍에 고기 뼈나 생선 가시가 걸려 숨이 막히려 할 때 엄마는 어떻게 합니까? 목구멍에 손가락을 넣어 피가 나더라도 그 가시를 빼냅니다.
ළමයට ඇත්ත ළමයාට. අම්මත අරහල් තර කත්ත
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඇත්ති. ළමයාට සිදි. ළමයාගේ ජීවිතය බේරගන්න අර දුක දෙන්න වෙනවා ළමයාට නමුත් දුක බලන්න නැතුව ජීවිතය පේරාගන්න පළවෙනි කරගෙන අර කට්ට ඇද්ද ලේස් ආරවා බුරත්තුවාල වුණා.
아이는 아픕니다. 아이 목숨을 살리려면 아이에게 그 아픔을 줄 수밖에 없습니다. 하지만 아픔을 따지지 않고 목숨을 살리는 것을 먼저 두고, 피가 나고 상처가 나더라도 그 가시를 빼냅니다.
හැබැයි ඒකට පස්සේ ප්‍රතිකර්මයක් කරගන්න පුළුවන් කට්ට හිට අවිනාදය දයන්න පමැරිනවා. ඒකෙන් තේරාගන්න අර වේදනාව බලන්න පතුවාදින.
그 뒤에 약을 발라 달랠 수는 있습니다. 거기서 알 수 있듯이 엄마는 그 아픔을 보지 않습니다.
පුතන් වහන්සේ ඔය උපම අහනා. ඒ අම්මා ළමයාට තරහැන්දේ දෙවි. අම්මට තරහ තිබුනේ නැහැ වනා. හැම ජීවත් කරන්න ඕනා කමද කියලා.
붓다께서 그 비유를 들어 물으십니다. '그 엄마는 아이에게 화가 나서 그랬는가?' 엄마에게는 화가 없었습니다. 살려야 한다는 마음뿐이었습니다.
අන්න ඒ වගේ ආර්යයන්ගේ බැන්ට හිඳවන්නවත් තමන් හිතවලනවත් නෙමෙයි. අනුන්ට යහවතම.
그와 같이 ariya의 꾸지람은 남을 아프게 하려는 것도, 자기 속을 풀려는 것도 아니고, 남이 잘되라고 하는 것입니다.
ඒක තමයි විසිත්වය.
그것이 남다른 점입니다.
මෝදයාගේ බැ හෝ මෝදයාගේ ප්රහංසාව කිරීම ඥානවන්තයෙක් ගණන් ගන්නේ නෑ. දෙකම ගණන් ගන්නේ.
어리석은 이의 꾸지람이나 칭찬은 슬기로운 이가 마음에 두지 않습니다. 둘 다 마음에 두지 않습니다.
ඥානවන්තයාගේ බැම් හෝ ප්‍රහංසා කිරීම දෙකේම හරයක් තියෙනවා. ඒක ඒක ඉවස දැනත නොදැනීම. ඒ බැත් හරයක් ඇති එකක්. මනාඉඳලා. ඇයි මට බැන්නේ කියලා හොයනවා. ඒක හදාගන්න ඕනේ. ප්‍රහංසා කළා. මගේ හොඳ මගත් දැකලා මාත්‍ය හරි නිසා ප්‍රශංසා කළා. මම ඒ මාධ්‍ය තව බලාගන්න ඕනේ. උද්දාම වෙලා හරියන්නේ නෑහැ කියලා. එතන එහෙම ඉන්න ඕනේ. ඒකයි වෙනස.
슬기로운 이의 꾸지람이나 칭찬에는 둘 다 알맹이가 있습니다. 그 꾸지람은 알맹이가 있는 것입니다. 잘 생각해 보고 '왜 나를 꾸짖었을까' 하고 찾아봅니다. 그것을 고쳐야 합니다. 칭찬을 했다면 '내가 가는 좋은 길을 보고 옳다고 여겨 칭찬했구나, 그 길을 더 잘 지켜야겠다' 합니다. 들떠 버리면 안 됩니다. 그 자리에서 그렇게 머물러야 합니다. 그것이 다른 점입니다.
දැන් මේ ප්‍රශ්න උත්තරේ මේක මේ සෝවාන ඵලය ලැබූ බව තමන්ට දැනගන්න කොහොමද කියන එකයි මේ අහලා තියෙන්නේ. ඕකට මේ දැනගන්න ඕන. ඔය
이제 이 물음과 답은, sotāpatti phala를 얻었는지 스스로 어떻게 알 수 있느냐는 것을 물은 것입니다. 이것을 알아야 합니다.
කිව්පම ප්‍රත් තුළින් මිහා වෙන මේමේ දැනෙන හීනියක් දැකලා හැම අද ගාක් ඔයා පෙන්නනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එලියක් දැක්කනම් හරි. මොකද ඔය අටුවාපොත්තර වල කියා තියෙනවා මිදු හැරක් ගහනආවා වගේ එකපාරට දකින එකක් සෝවාන් ඵලය ඔහොම හරක් තියෙනවා. වෙලාවක් යන්නේ නැහ. ඇහිට පිය ගහන දැකලා ිලායි විදුලි හැරක් හිටවා වගේ ඔහොම ඒවා වෙනවා. ඉතින් මනස තියෙනවා එක එක විචිත්තාව.
빛을 보았다면 그렇다 칩시다. 왜냐하면 aṭṭhakathā 책들에 번갯불이 번쩍하듯 한순간에 보는 것이라고 적혀 있기 때문입니다. sotāpatti phala는 그렇게 번쩍하는 것이라 시간이 걸리지 않는다고요. 눈 깜짝할 사이에 번갯불이 번쩍하듯 그렇게 일어난다고 합니다. 그러니 마음에는 갖가지 기묘한 것들이 있습니다.
ඔය ජාතිය එළියන්න ඕන නම් හොඳට කනේ පාරක් ගහපු එළියන්න.
그런 빛을 보고 싶으면 귀싸대기를 세게 한 대 맞아 보십시오. 그 빛이 보일 겁니다.
සෝවාන් වෙන්නේ නැහට සමහරත් ොක්කක් ඇහම රත් වෙලා ඔලුවෙ නිකන් මි ඉදිරි කුපුකුරු විසිලාවෙනවා ටිකක් පදයකැච්ච ක්ෂණයකින් දකිනවා. ඊට පස්සේ නැ. තරු සුනාවයි කියලා කියන්නේ. ඒ වගේ එන ඒවා
sotāpanna가 되지 않아도, 어떤 사람은 한 대 맞으면 머릿속이 번쩍하며 불똥이 튀는 것을 한순간에 봅니다. 그러고 나면 없어집니다. '별이 보인다'고들 하지요.
සුනාවයි කියලා කියන්නේ. ඒ වගේ එන ඒවා තියෙනවා. ඔය හෙට තැන්පත් වෙන්නේ හයවොත් කවුරු හරි පිටිපස් හැදියට එක හරි ගැහැසෙනවා. අපිට දැහැක ගින්දරක් පිට වෙලා ගිය එළියත් දකිනවා. විරදි ගැටුව හිත්
그런 식으로 오는 것들이 있습니다. 깊이 가라앉아 있을 때 누군가 뒤에서 갑자기 건드리면 깜짝 놀라며, 몸에서 불이 튀어나간 듯한 빛을 보기도 합니다.
ගිය එළියත් දකිනවා. විරදි ගැටුව හිත් වෙනවා. දැන් චිත්ත සමාධිය කියලා බොහොම නැඹුරු කරගෙන ඉන්න වෙලාව කවුරුහුවලි එකපාර කම්පනයක් වෙන එකපාරට දැනෙනවා එලිය අදිාගේ
마음이 흔들리기도 합니다. 마음을 citta samādhi 쪽으로 깊이 기울이고 있을 때 누군가 불쑥 흔들면, 갑자기 빛 같은 것이 느껴집니다.
දැන් මේවා මේ සෝවාන් වුණා කියලා නත් දැන් කැවටෙෙනවා නෙමෙයි. සෝවාන් වුනා නම් ඔය දැනගන්න වන ධර්මය දු ධර්මයට අනුකූල වෙලා තියෙනවද? එහෙම ලක්ෂණ තියෙනවද තමන් හිටිය කියලා ඒක තන් දකින්න
이런 것들을 두고 sotāpanna가 되었다고 속아서는 안 됩니다. sotāpanna가 되었다면, 자기가 아는 것이 dharma와 맞아떨어지는지, 자기에게 그런 표시들이 있는지를 스스로 살펴보아야 합니다.