bhāvanā를 닦는 길
භාවනා වඩන ආකාරය.
දැන් වැඩිය යුතු කටයුත්තක්ද ඉතින් නිසා ජීවිතයේ කටයුතු අවබෝධය යථාර්ථවත් දැනගෙන කරන එකක්ද කියලා අහනවා
그래서 이것이 이제 닦아야 할 일인지, 삶의 일들을 있는 그대로 알고 깨달아서 하는 일인지 사람들이 묻습니다.
භාවනාව දැන් මේකෙත් දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්.
bhāvanā에서도 이제 이런 것을 보아야 합니다.
භාවනාවක් කිරීම කියලා කියන අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නවා. ඉගෙන ගත්ත දේක අනුවම ගෙදර කටයුතු කරනවා.
bhāvanā를 한다는 것은 이런 것입니다. 우리는 학교에 가서 배웁니다. 그리고 배운 것에 따라 집에서 일을 합니다.
භාසුන් නැහැ කෙනෙක් මේසන කෙනෙක් මේසන වැඩ ඉගෙන ගන්නකොට භාසි නැහැකට කියලා මේසන වැඩ ඉගෙනගන්නවා.
솜씨 좋은 장인이 되려는 사람, 돌 쌓는 일꾼이 되려는 사람은 장인이 되려고 돌 쌓는 일을 배웁니다.
ඉගෙන ගත්ත දේට අනුව ඒ අයලා තමන්ගේ වැඩ කටය ටික ටික කරගෙන යනවා.
배운 것에 따라 그들은 자기 일을 조금씩 해 나갑니다.
ඉගෙන ගත්ත දේට අනුකූලව කරනකොට ඔහුට ඒක ප්රගුණතාවයක් වෙනවා. අත්දැකීමක්
배운 것에 맞게 일하다 보면 그에게 그것이 몸에 익은 솜씨가 되고, 겪어 얻은 앎이 됩니다.
අත්දැකීම තුළින් ඔහු භාසු නැහැ කෙනෙක් තියෙනවා. හැමදාම ඉගෙන ගන්න තැන ඉගෙනගෙන ඉගෙනගෙන හිටියා එයා භාසු නැහැ කෙනෙක් වෙන්නේ නැහැනේ.
그렇게 겪어 얻은 앎을 통해 그는 장인이 됩니다. 날마다 배우는 자리에서 배우고 또 배우기만 하고 있으면 장인이 되지 못하지요.
ඒ විදිහ ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගත්ත දේට අනුව අත්දැකීම ලබමින් කටයුතු කරන්න ඕන. අන්න ඒ ටික කරගෙන යනකොට ඔහු ඒක ජයග්‍රහණයට පත් වෙනවා. ජයග්‍රහණයට පත් වුනහම ඔහුට පුළුවන් වෙනවා ඒ කටයුත්ත ප්‍රගුණතාවය ලබන්න. ඒ
그처럼 배워야 하고, 배운 것에 따라 몸소 겪어 보면서 일해야 합니다. 그렇게 해 나가면 그는 그 일을 이루어 내고, 이루어 내면 그 일에 능숙해질 수 있습니다.
වෙනවා ඒ කටයුත්ත ප්‍රගුණතාවය ලබන්න. ඒ වගේම භාවනාවකින් කරන්නේ මොකක්ද? ලෝකයේ ස්වභාවය පිළිබඳව මනා දැනීමක් ලබාගන්නවා.
그와 마찬가지로 bhāvanā로 하는 일은 무엇일까요? 세상의 참모습에 대해 바른 앎을 얻는 것입니다.
ඒ දැනීම වැහිලා තියෙන නිසා තමයි අපිට ඒ අවස්ථාවේ හිතුවිලි ක්රියාවදන් නැගෙන මොහොත එනකොට අරමුණු වෙනාව එනකොට ක්ෂණයකින් ඒ යථාභෝධයෙන් ඒකට තේරුම් යන්න නැතුව.
그 앎이 가려져 있기 때문에, 생각과 행동과 말이 일어나는 순간, 대상이 다가오는 순간에 우리는 있는 그대로 아는 앎으로 그것을 곧바로 알아차리지 못합니다.
සමහර වෙලාවට රාගයට ද්වේශයට හේතු වෙන මෝහයට හේතු වෙන සිතුවිල්ලක් නැගිලා පස්සේ මතු වෙනවා. මෙතන මේ රාග සිතුවිල්ලක්නේ. ද්වේශ සිතුවිල්ලක්නේ මෝහ සිතුවිල්ලක්නේ.
때로는 rāga와 dveṣa와 moha로 이어지는 생각이 일어나고 나서야 뒤늦게 드러납니다. '아, 이건 rāga의 생각이었구나, dveṣa의 생각이었구나, moha의 생각이었구나' 하고요.
එහෙනම් ක්‍රියාවක් කරනකොට මේ රාග ක්‍රියාවක් එවුනේ. උනාට පස්සේ මතක් වෙනවා. කතාවක් වෙන කතාව පිට වෙලා ඉවර ඊට පස්සේ මතක් වෙනවා. නැාග, ද්වේශ, මෝහ සහ හිතයි.
행동을 할 때도 마찬가지로, 이건 rāga에서 나온 행동이었다고 일이 벌어진 뒤에야 떠올립니다. 말도 입 밖으로 다 나가 버린 뒤에야 rāga, dveṣa, moha가 섞인 마음이었다고 떠올립니다.
මෙන්න මේ ආකාරයෙන් එනවා මොකද ඒක ප්‍රගුණ නැති නිසා. ඔන්න ඔය ප්‍රගුණතාවය කරගැනීමේ පාසලක් වගේ තමයි භාවනා කරන අවස්ථාව.
이렇게 되는 까닭은 그것이 몸에 익지 않았기 때문입니다. 바로 그 익힘을 이루는 학교 같은 것이 bhāvanā를 하는 때입니다.
ඒ අවස්ථාව තුළ යළි යළි ආවර්ජනා කරනට මේ හැකියාව ලැබෙනවා.
그때 거듭거듭 되새겨 살펴볼 수 있는 힘을 얻습니다.
ඒ මනස ප්‍රගුණ වුනාට පස්සේ ප්‍රගුණ වෙච්ච මනසින් අරමුණක් එනකොටම ඇහිටිය ගහන මොහොතකින්.
마음이 익숙해진 뒤에는, 익숙해진 마음으로 대상이 다가오자마자 눈 깜빡할 사이에,
ඒකටන සිතුවිල්ලක් නගන්න ඉස්සෙල්ලා. ඒකේ යථාර්ථය වැටහුණම් ලෝභ සහගතෝ, ද්වේශ සහගතෝ, මෝහ සහගත එහෙනම් රාග, ද්වේශ, මෝහ සහගත ඒ හිදිවිල්ල නැගෙන තිබිපිච්ච අවස්ථාව මුලින්ම කැපිල යා.
그것에 대해 생각을 일으키기도 전에 그 참모습이 알아차려지면, lobha가 섞인, dveṣa가 섞인, moha가 섞인 생각, 곧 rāga와 dveṣa와 moha가 섞인 생각이 일어날 뻔한 그 자리가 맨 처음에 끊겨 나갑니다.
අන්න එතනින් දිහාය ඒකෙන් නිදහස් වෙනවා. එබන් සංඛාරයන්ගෙන් ඕක නිදහස් වෙනවා. අන්න හිත වැඩෙන්නේ එහෙමයි.
바로 거기서 그것으로부터 풀려납니다. 그런 saṅkhāra로부터 풀려납니다. 마음이 자라는 것은 그렇게입니다.
අරමුණක් එනකොටම ආපු අරමුණ ධර්මයට අනුකූලව විසෙදිලා එනවා නම් ඇහිට පිය ගහන මොහොතක ඒ හිත වැඩිලා.
대상이 오자마자 그 대상이 dhamma에 맞게 풀려서 다가온다면, 눈 깜빡할 사이에 그 마음은 이미 자란 것입니다.
භාවනා කර කර හිටියාට හට වැෙනවා කියලා නෙමෙයි. භාවනා කිරීමේදී තමන් ඉදිරි නිසා අවධානයෙන් ඉන්න ඕනේ මම වැඩූ කර්මස්ථානයට අනුකූලවද මම මේක හිතන්නේ කියන්නේ ඉැන කරන්න. ඊට අනුකූල දැන් අපි අවංකයි අවංකයි
bhāvanā를 하고 또 하고 앉아 있기만 한다고 자라는 것이 아닙니다. bhāvanā를 할 때 스스로 깨어서 주의를 기울이며, 내가 닦은 kammaṭṭhāna에 맞게 이것을 생각하고 있는지 살펴보아야 합니다.
කරන්න. ඊට අනුකූල දැන් අපි අවංකයි අවංකයි කියන වචනය අරගෙන භාවිතා කළොත් අපි කරන කියන හිතන හැම වැඩක්ලදින අවංකමද මම මේ හිතන්නේ. මේ සිතුවිල්ල අවංකද මේ ක්‍රියාව අවංකුණ එකක්ද? කතාව අවංක නැගුණ එකක්ද? කොයි තාත් දුකට අවංකද මේ ආකාරයෙන් තමන්ට මෙනෙහි කරන්න ඕනේ. මෙන්න මේකට කියනවා මන
그에 맞추어, 이제 '정직함'이라는 말을 가져다 써 본다면, 우리가 하고 말하고 생각하는 모든 일에서 '나는 정직하게 이것을 생각하고 있는가? 이 생각은 정직한가? 이 행동은 정직하게 일어났는가? 이 말은 정직하게 나왔는가? 어디까지 정직한가?' 하고 이렇게 스스로 되새겨야 합니다.
මෙනෙහි කරන්න ඕනේ. මෙන්න මේකට කියනවා මන සිහිනුින් යුත්තව යෝනිසෝ මනසිකාරයෙන් යුත්තව කටයුතු කරනවා. අන්න එතකොට ඒක උපදින තෙදිම දකිනවා. මේක රාගයක්, මේක ද්වේශයක්, මේක මෝහයක්.
이것을 sati를 갖추고 yoniso manasikāra를 갖추어 행한다고 합니다. 그러면 그것이 일어나는 바로 그때 봅니다. '이것은 rāga다, 이것은 dveṣa다, 이것은 moha다' 하고요.
තමා තුළ උපදුනේ රාග සිතුවිල්ලක්ද? ද්වේශ සිතුවිල්ලක්ද? මෝහ සිතුවිල්ලක්ද?
내 안에서 일어난 것이 rāga의 생각인가? dveṣa의 생각인가? moha의 생각인가?
සමාධියෙන් පිටවුන කතාව රාග සහගතද, ද්වේශ සහගතද? මෝහ සහගතද?
samādhi에서 나온 말이 rāga가 섞인 것인가, dveṣa가 섞인 것인가, moha가 섞인 것인가?
හිතේවිලි ඉපදිලා ඕන සිතුවිලි නැගිලා ඉන්න
생각이 생겨나 떠오르려 하는 때,
සුව
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
වචනය ඉපදිලා ඕනේ වචනය පිට වෙන්න ක්‍රියාව ගොඩනැගිලා ඕනේ ක්‍රියාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න ගොඩනැගෙන්න හදන මුල් අවස්ථාවම ප්‍රඥාව පුල් වුනොත් කවදාවත් ලෝභ සහගත ද්වේශ සහගත මෝහ සහගත හිතිල්ලක් ක්‍රියාවක් කතාවක් ගොඩනැගෙන තියෙන අවස්ථාව නැති වෙනවා. අන්න එතකොට එයා දියුණු.
말이 생겨나 입 밖으로 나가려 하고, 행동이 갖추어져 움직이기 시작하려는 바로 그 첫 자리에서 paññā가 피어난다면, lobha가 섞인, dveṣa가 섞인, moha가 섞인 생각이나 행동이나 말이 쌓여 갈 자리가 결코 생기지 않습니다. 그러면 그 사람은 자란 것입니다.
භාවනාව දියුන්ද කියලා බලන්න එතනින්. ආර්ය භාවනාව දියුන්නද බලන්නේ ඔතන.
bhāvanā가 자랐는지는 거기서 보십시오. ariya bhāvanā가 자랐는지 보는 곳이 바로 거기입니다.
එතනින් දියුණු වෙනකොට සිතුවිලි ක්‍රියාව වදන් කියන මේවා තමයි ලෞකික විඤ්ඤාණ වලට ආහාර. නිකන් සිතුවිලි නෙමෙයි. රාග සහගත, ද්වේශ සහගත, මෝහ සහගතවිලි ක්‍රියාව බල.
거기서 자라날 때, 생각과 행동과 말, 이것들이 바로 lokiya viññāṇa의 āhāra입니다. 그냥 생각이 아니라 rāga가 섞인, dveṣa가 섞인, moha가 섞인 생각과 행동을 보십시오.
ලෞකික විඤ්ඤාණ වලට ආහාර ඒවිලි ක්‍රියාවන් අපින් ඉවත් වෙන්න. ඉවත් වෙන්න ලෞකික විඤ්ඤාණ වලට තියෙන ආහාර නිරෝධ වෙනවා.
lokiya viññāṇa의 āhāra인 그런 생각과 행동이 우리에게서 떨어져 나가면, lokiya viññāṇa에 주어지던 āhāra가 nirodha에 이릅니다.
ආහාර නිරෝධයෙන් විඤ්ඤා නිරෝධ වෙනවා කිය ඔන්න ඕකයි.
āhāra가 그치면 viññāṇa가 그친다고 하는 것이 바로 이것입니다.
ඒවා ගොඩනැගෙන්නේ ආහාරයෙන්.
그것들은 āhāra로 쌓여 갑니다.
සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර පත්ය කරෙන ආහාර කෙන තමයි විඤ්ඤාණය ගොඩන්නෙන්නේ.
'saṅkhāra-paccayā viññāṇaṃ', saṅkhāra를 바탕으로 하여, āhāra를 받아서 viññāṇa가 쌓여 갑니다.
සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධ. සංඛාර නිරෝධනා විඤ්ඤාණ නිරෝධ වෙන ගොඩනැගින්න.
'saṅkhāra-nirodhā viññāṇa-nirodho', saṅkhāra가 그치면 viññāṇa가 그쳐서 더 쌓이지 않습니다.
ඒ නිසා අපිට එතකොට විඤ්ඤාණ නිරෝධ කරගන්න විඤ්ඤාණ කිව්වේ පස්සවර මිද්ය චිත්තං කියපු මේ චිත්ත ස්වභාවය පස්වර හිතට ආගන්තුකන උපකිරිතේන උපකිරිග ආගන්තුක උපකෙලෙස් බැඳිලා නෑ වැහිලා තියෙන්නේ. ඒ තමයි කාග සහගත ද්වේශ සහගත මෝහ සහගත හැඟීම. ඒවයෙන් වහගන්නවා.
그러니 우리가 viññāṇa를 그치게 하려면, 여기서 viññāṇa란 'pabhassaram idaṃ cittaṃ'이라고 한 그 citta의 본디 모습을 말합니다. 이 빛나는 마음은 밖에서 온 āgantuka upakkilesa에 묶인 것이 아니라 덮여 있는 것입니다. 그것이 바로 rāga가 섞인, dveṣa가 섞인, moha가 섞인 느낌들입니다. 그것들로 덮어 버립니다.
ඒක තමයි විඤ්ඤාණය කහට ගැලලා තියෙන්නේ. දැන් විඤ්ඤාණ නිරෝධ වෙනකොට කහ කහටයි පිච්ච වෙන්නේ. කහට ආහාරයයි නැති වෙන්නේ.
그것이 viññāṇa에 얼룩이 배어 있는 것입니다. 이제 viññāṇa가 그칠 때 사라지는 것은 그 얼룩입니다. 얼룩의 āhāra가 없어지는 것입니다.
ලෝභ කහට ආහාර ලෝභ හිතවෙලි ක්‍රියා වදාන හිතේ හටගත ද්වේශ කහට ආහාර ද්වේශ සහගතවිලි ක්‍රියා වදාන හිතේ හටගත්ත මෝහ කහට ආහාර මෝහ සහගත හිත ක්‍රියා වදාළ
lobha 얼룩의 āhāra는 마음에 일어난 lobha의 생각과 행동과 말이고, dveṣa 얼룩의 āhāra는 마음에 일어난 dveṣa가 섞인 생각과 행동과 말이며, moha 얼룩의 āhāra는 마음에 일어난 moha가 섞인 생각과 행동과 말입니다.
මෙන්න මේ තුනට ගන්න ආහාර තුන නැති වුනොත් ලෝභ සහගත ද්වේශ සහගත මෝහ සහගත හිතේ බැහැගත්ත කහට වලට ආහාර ඇතුලහම කහට දෙවිට යනවා. ඒවා ජීවත් වෙන්න නැැරිලා යනවා.
이 세 가지에 들어가는 세 가지 āhāra가 없어지면, 마음에 배어든 lobha와 dveṣa와 moha의 얼룩은 āhāra가 끊겨 바래 갑니다. 살아남지 못하고 시들어 버립니다.
නිරෝධ වෙනවා කිව්වේ ඒක. ඒක උදා වෙන්නේ නැතුව ය. අන්න එතන පත් වුනාම රාගත්තේව නිබ්බානම්, ද්වේශය නිබ්බා නම්, මෝහයව නිබ්බාන. ඒ මට්ටමට ඔහු නිවන් දකිනවා.
nirodha에 이른다는 것이 그것입니다. 그것은 āhāra 없이 다가옵니다. 거기에 이르면 rāga의 nibbāna, dveṣa의 nibbāna, moha의 nibbāna입니다. 그만큼 그는 nibbāna를 봅니다.
රාගයේ සේව මට්ටමට, ද්වේශය සේවය වෙච්ච මට්ටමට, මෝහය සේව මට්ටමට ඔහු නිවන කරා ළඟ ආවේ.
rāga가 닳아 없어진 만큼, dveṣa가 닳아 없어진 만큼, moha가 닳아 없어진 만큼 그는 nibbāna에 가까이 다가온 것입니다.
රාගයේ 100ීක්ම සේවෙලා ගියාන. ද්වේශයක් සිහියට 100ීක්ම සේ වුණා නම් මෝහයක් 100ක්ම සේ වුණානම් උන්වහන්සේ අරිහත්
rāga가 백 퍼센트 다 닳아 없어졌다면, dveṣa가 백 퍼센트 다 없어졌다면, moha가 백 퍼센트 다 없어졌다면, 그분은 arahant입니다.
රාගක් සේ වුණා, ද්වේශක් සේවුණා, මෝහක් ේ වුණා වෙන පොරන්න දෙයක් නැ. සේ කරන්න ඕන හටිය සේ කළා.
rāga가 다했고, dveṣa가 다했고, moha가 다했으니 더 할 일이 없습니다. 다하게 해야 할 만큼 다하게 한 것입니다.
ඔන්න ඔය ටික දකින්න ඕනේ. ඒ තුළින් තමයි දැනගන්නේ ලෝකෝත්තර චිත්ත ස්වභාවය සමාන් කොච්චර වැඩිල කියලා බලාගන්නේ ඔතන
바로 이것을 보아야 합니다. 그것을 통해 lokuttara citta의 모습이 얼마나 자랐는지를 알게 되고, 거기서 살펴보게 됩니다.
ඔය ක්‍රම දැනගන්න කාගෙන් වටහා හරියන්නේ නැ.
이런 길을 알려고 남에게서 알아들을 필요는 없습니다.
දැන් මේ ලෞකික සමාධියෙත් ලෝකෝත්තර සමාධියෙත් වෙනස ඕකයි.
이제 lokiya samādhi와 lokuttara samādhi의 다른 점이 바로 이것입니다.
ලෞකික සමාධියක් වැඩූ කෙනාද තමන් අල්ලගත්ත සමාධිය අරමුණ හරි ප්‍රියයි.
lokiya samādhi를 닦은 사람에게는 자기가 붙잡은 samādhi의 대상이 무척 사랑스럽습니다.
ඒකේ යම් රාගයක් ඇත්්ද ඔහු ඒ රාගය වර්ධනය කරනවා.
거기에 어떤 rāga가 있다면 그는 그 rāga를 키웁니다.
ඒක රූප රාගයක් නම් ඔහු රූප රාගයට ආහාර දෙනවා. ඒකේ බැඳෙනවා. ඒක ප්‍රියයි මනාපයි කියලා ගත්තොත් අවිද්‍යා සහගත රූප රාගයක් පේනවා.
그것이 rūpa-rāga라면 그는 rūpa-rāga에 āhāra를 줍니다. 거기에 묶입니다. 그것을 사랑스럽고 마음에 든다고 받아들이면 avijjā가 섞인 rūpa-rāga가 보입니다.
ඒ රූප රාගයෙන් රූප විඤ්ඤාණයට ආහාර වෙනවා. එතකොට දැන් රූපාවචර විඤ්ඤාණයක් ඒකේ වැඩෙනවා.
그 rūpa-rāga가 rūpa viññāṇa의 āhāra가 됩니다. 그러면 이제 거기서 rūpāvacara viññāṇa가 자라납니다.
කාමාවචර විඤ්ඤාණයෙන් අහක් වෙලා රූපාවචර විඤ්ඤාණයට ඇතුල් වෙලා ඒකෙන් රූපාවචර භහමයකට එයා උපදින්නේ. මොකද ඒකේ උපාදානය තිවිච්චන එකක්. ඒ උපාදානය තිබුනේ
kāmāvacara viññāṇa에서 벗어나 rūpāvacara viññāṇa로 들어가, 그로 말미암아 rūpāvacara brahma 세계에 태어납니다. 거기에 upādāna가 있었기 때문입니다.
තිවිච්චන එකක්. ඒ උපාදානය තිබුනේ නැහැනෙනවා. රූපාවචර භාවනාවේ ධ්‍යානය
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
නැහැනෙනවා. රූපාවචර භාවනාවේ ධ්‍යානය තියෙනවා. හැබැයි ඒ ධ්‍යානය අර කියන ඒකේ බැඳිලා තිබි වෙච්චේ ඡන්ද රාලාවීන් තොරයි. උපාදානයෙන් තොරයි. උපාදානයෙන් තොර ධ්යානයෙත් එහාත්ම සුකීරණයට හේතු වෙනවා මිසක් මතු උප්පත්තියට ගෙනියන්න හේතු වෙන්නේ නැහ. ආර්ය මාර්ගය ධ්‍යානයක් ලැබුණ
rūpāvacara bhāvanā에는 jhāna가 있습니다. 그런데 그 jhāna가 거기에 묶여 있던 chanda-rāga 같은 것에서 벗어나 있고 upādāna에서 벗어나 있다면, upādāna에서 벗어난 jhāna는 지금 이 삶에서 행복하게 머무는 데에만 보탬이 될 뿐 다음 태어남으로 이끌지 않습니다.
වෙන්නේ නැහ. ආර්ය මාර්ගය ධ්‍යානයක් ලැබුණ නම් ධ්‍යානය තියෙනවා ධ්‍යානයට බැඳිලා නැ. ධ්යානයඑහෙ උද්දාමයක් නෑ. මට වටිනාදියක් ලැබුණා කියලා ඒකේ බැහැගත්ත සසාශ්වාදය බැහැගත්ත ස්වභාවයක්න.
ariya magga의 jhāna를 얻었다면 jhāna는 있지만 jhāna에 묶여 있지 않습니다. jhāna에 들뜸이 없습니다. '나는 값진 것을 얻었다' 하며 거기에 맛들여 빠져드는 모습이 아닙니다.
මේ පැවැත්ම ගෙවර වෙනකන් කැලෙන නිදහසක් මිසක්. ඊට වඩා මට මේ ධ්‍යානය අල්ලන්න දෙයක් නැහ. මේ අදහස ආපුවහම ඒකෙත් බැඳිලා. එතකොට ආර්ය මාධිය පැෙනවා. බැඳෙන පැත්තට
이 존재가 끝날 때까지 누리는 풀려남일 뿐, 그보다 더 이 jhāna에서 내가 붙잡을 것은 없다는 이런 마음이 들 때, 거기에 묶여 있는지가 드러나고, 그때 ariya samādhi가 보입니다.
එතකොට ආර්ය මාධිය පැෙනවා. බැඳෙන පැත්තට කිව්වා ලෞකික පැත්තේ ධ්‍යාන පැෙන. කාම රාගයෙන් ආහාරය දුරු වෙලා රූප රාගය ආහාර වෙන්න ඒකට අවශ්‍ය කරන උපත්තිය දේ නිෂ්පාදනය වෙනවා. ඉතින් ඒක හින්දා නෑ
묶이는 쪽에서는 lokiya 쪽의 jhāna가 보인다고 했습니다. kāma-rāga에서 오는 āhāra는 떨어져 나가지만 rūpa-rāga가 āhāra가 되어, 거기에 필요한 태어남의 재료가 만들어집니다.
නිෂ්පාදනය වෙනවා. ඉතින් ඒක හින්දා නෑ සියලුම විඤ්ඤාණය නිරෝධ කරන්නම් ලෝකයේ කාම ලෝක හෝ රූප ලෝක අරූප ලෝක කියන්නේ තුන් ලෝකයට අයිති. යම්කිසි සමාධියක් ඇත්්ද ඒ සියලු දේවම වැටෙන බැඳීම දුරු වෙන්න ඕනේ.
그래서 그렇지 않습니다. 모든 viññāṇa를 그치게 하려면, kāma-loka든 rūpa-loka든 arūpa-loka든 세 세계에 속한 어떤 samādhi가 있다면 그 모든 것에 빠져드는 묶임이 떨어져 나가야 합니다.
වැඩීම දුරු වුනහම ඡන්ද රාගයෙන් නිදහස් වුන සමාධි ලැබෙනවා.
그 묶임이 떨어져 나가면 chanda-rāga에서 풀려난 samādhi를 얻습니다.
ඡන්ද රාගයෙන් නිදහස් සමාධියක් නම් ඒවට කියනවා ආර්ය සමාධිය. ආර්ය සමාධිය විශේෂය මොකක්ද? ඡන්දර රාගය නැවති ආහාරය ගොඩනගන්න නැති නිසා ඒ සමාධිය මතුභවයට හේතු වෙන්නේ නැහ.
chanda-rāga에서 풀려난 samādhi를 ariya samādhi라고 합니다. ariya samādhi의 남다른 점은 무엇일까요? chanda-rāga가 멈추어 āhāra를 쌓지 않기 때문에, 그 samādhi는 다음 bhava로 이끌지 않습니다.
නැවත පුනර්භවයට හේතු වෙන ශක්තියක් ගොන්නගන්නේ නැහැ. ක්‍රියාත්ම සුභකීරට විතරක් විහරණයට එක හේතු වෙනවා.
다시 punabbhava로 이끄는 힘을 쌓지 않습니다. 오직 지금 이 삶에서 행복하게 머무는 데에만 보탬이 됩니다.