와하라까 코리아
CD027-23

CD027 · 23번째 · 13분 · 원문 녹음

Buddha가 되실 때 pāṭihāriya가 일어나는 까닭

බුදුවීමේදී සිදුවන ප්‍රාතිහාර වලට හේතුව.

අප මහා ගෝතපණන් වහන්සේ බුද්ධත්වයට පත් බොහෝ දෙන දස දහසක් සක්වල ගස්වැල් මලින් කිමණු ආකාරයක් ඒ වගේම නරකාඩි අපාය ගිනි ගියා කියන එක ඒ වගේම මේ අන්ධ කණඩු හොරු ආජිරය සුවපත් වීම අවස්ථාවක් ගැන මෙහෙම අපේ අටුවා කොතල විග්‍රහ කරලා දෙනවා.

우리의 위대한 Gotama Buddha께서 buddhatta에 이르셨을 때, 만 개의 cakkavāḷa에서 나무와 덩굴이 꽃으로 뒤덮인 듯한 모습, 또 niraya와 apāya의 불이 꺼졌다는 일, 또 눈먼 이, 귀먹은 이, 말 못하는 이들이 나았다는 일에 대해 우리 aṭṭhakathā에서는 이렇게 풀어 줍니다.

එතකොට නරකාලියවල ගෙනිවිලා ගියා මේ වගේ දේවල්.

그때 niraya의 불이 꺼졌다는 것, 이런 일들 말입니다.

මේක එහෙම නිවුණු නැවත වුනේ ඇයි කියෙනත් ඒකත් ප්‍රශ්නයක්. අහනවා මෙහෙම නේ මොකද කියන එක

그것이 그렇게 꺼졌다가 다시 (타오르게) 된 것은 왜인가 하는 것도 하나의 물음입니다. 왜 그런가 하고 이렇게 묻지요.

දැන් අපි දකින්න ඕන දේවල් තියෙනවා. දැන්ට මොකක්

이제 우리가 살펴봐야 할 것들이 있습니다. 지금 무엇이냐 하면,

දැන් බොහොම තරහැන්න ඉන්න මනුස්සයෙක් ශාන්තෝ වඩන හාමුදුරුවෝ දැක්කො සාමාන්‍යයි කමට ඉන්න බෞද්ධයකයි දැක්කො ඒ දකින දර්ශන මොහොතේදී එයාගේ හිත සංග්‍ර.

몹시 화가 나 있는 사람이 고요한 모습의 스님을 보거나, 평범하게 지내는 불자를 보면, 그것을 보는 그 순간 그의 마음이 가라앉습니다.

හිතේ තිබුණා නම් යම්කිසි රාගින්නත් ග්ේසකගින්නත් දැවිලා නැති. ඒ වෙලාවට නිලලා යනවා.

마음속에 rāga의 불이나 dosa의 불이 타고 있었다면, 그때에는 꺼져 갑니다.

දැන් මේ බණ අහන වෙලාවෙත් ඒ ආයකිලි ද්වේශ නිවිනවා. සිත ශාන්තයි.

지금 이 bana를 듣는 동안에도 그 rāga와 dosa가 꺼집니다. 마음이 고요합니다.

දැන් අපි අහනවා දැන් මේගොල්ලෝ මෙතනින් ගියාට පස්සේ.

이제 우리가 묻습니다. 이분들이 여기서 떠난 뒤에는 어떨까요?

ඇයි ආය ඇයි ඉන්නේ?

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔය ශාන්තය එහෙම හෙමුව තියෙනවද

그 고요함이 그대로 남아 있습니까?

මෙතනින් තියන එක තමන්ගේ කට්ටියත් එක්කලා යන ගමෙහෙම බලා කිව්වන කියලා කතා කර යනකොට පස් එක යනවක් තියෙන්නේ. හැබැයි ඔතනින් ගියා පස්සේ පස්සේ ගියාට දැන් අර අන් යන්නම් එහෙනම් මාත් යනවා කියලා මැටි නැගා පස්සේ කියලා දැන් තනි වුණා. ඉඳගත්තා බලනවා

여기서 나가 자기 일행과 함께 이런저런 이야기를 나누며 가는 동안에는 (그 고요함이) 이어집니다. 그런데 거기서 헤어져, '그럼 나도 가 볼게' 하고 다들 떠나간 뒤 혼자가 되어 앉아서 둘러봅니다.

ඇදින්න බල ගෙදර ඉන්න බලපුම හැදි ලඟ තුර

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් මොකද වෙන්නේ? ගිරිවිදුව හිටා. ගැටුවා ඇන්නම් ටිකක් මහාපට ඇවි අවසාගන්න හදගන්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් බලා ඉන්නේ මට ගහන්න මගේ වරා කල්ලාගෙන කොහොමහරි කෝප කරවා වගින් ලැජ්ජා වෙන බත් එකේ තියදිය මට ගහන්න අයින් හදන්නේ. ඔය වගේ එහෙම මතු වෙලාවද දැන් මොකද වෙන්නේ? අර ශාන්තියට මොකද වෙන්නේ? ඉතින් අපි ඇහුවොත් නේ ඉස්සෙල්ලා තිබිච්ච ශාන්තිය පස්සේ නැති වුනේ මොකද කිව්වද

'지금 나를 때리려고 벼르고 있다, 어떻게든 화를 돋워 창피를 주고 나를 치려 한다', 이런 생각들이 떠오를 때 이제 어떻게 됩니까? 그 고요함은 어떻게 됩니까? 그래서 우리가 묻는다면, 처음에 있던 고요함이 나중에 사라진 것은 왜냐는 것이지요.

මගේ දකින එහෙනම් මේ බණ අහග මිදෙ ඒකෙන්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ අරමුණ එන වෙලාවේදී ඒ අරමුණ යම් සේද ඒකේ බලය වැඩි. ඒ බලය එන ක්‍රියාත්මක වෙනවා. ඒ ඒ මොහොතකැන්නේ විශේෂත්වය.

그 ārammaṇa가 다가오는 그때에는 그 ārammaṇa의 힘이 더 큽니다. 그 힘이 작용합니다. 그것이 그 순간의 특별함입니다.

දැන් අපි ඕකේ විශේෂත්වයක් බලමු මෙන්න මෙහෙම දෙයක්.

이제 그 특별함을 이런 예로 한번 봅시다.

යම් තෙනක වැව්ගින්නක් හටගත්තොත් ක්ෂනයකින් විශාල ගින්නක් බවට පත්දෙනා විස්ති. පටපිටාවේ හැටත ඒකට ගෝචර වෙන්න දව්‍ය වතු වටියේ තිබුණ නම් පළමු පැය ගාන ඇතුලත නැත්නම් දවසක් ඇතුලද විශාල ගින්නක් දකින්න පුළුවන්.

어떤 곳에 들불이 일어나면 순식간에 큰 불이 됩니다. 넓은 들판에 불이 붙을 만한 땔감이 둘레에 있으면, 처음 몇 시간 안에, 아니면 하루 안에 큰 불을 볼 수 있습니다.

හැබැයි ඒ කෙනෙක්ට අහුවෙලා ගෝචර වෙච්ච හැටිය ගෙවිලා ඉවරට පස්සේ. දැන් බලපුහම මාරිසක් අර වගේම හඳින්නක් ඇති වෙන්න ෙන්න බැහැ.ක් ඇති වෙන්න ින්න බැහැ. ඈත එහෙම දින රශ්නයක් ඇන්න හේතුුත් නැ.

그런데 불에 붙잡혀 탈 만한 것이 다 타 버린 뒤에 보면, 다시 그런 불이 일어날 수 없습니다. 그런 일이 생길 까닭도 없습니다.

මොකද මහින්නට ගෝචර වෙනි සියල්ලම ඒකට ගෝචර වෙන අවස්ථාවෙදී ලැබුණු ශර්යෙන් ඇති වුණා නිසක්. දැන් ඕක ඊට පස්සේ පවතිනකොට ගතිද නැහැ. ඒකට අවශ්‍යින්දන ඉවරයි.

왜냐하면 그 불은 탈 수 있는 모든 것이 타던 때에 얻은 힘으로 일어난 것이기 때문입니다. 이제 그 뒤로 남은 것은 타지 않습니다. 불에 필요한 땔감이 다 끝났습니다.

ඊට පස්සේ ආයතලා තියෙන්නේ සාමාන්‍ය. අපිට මෙතන මෙතනකෝ

그 뒤로는 다시 평범한 상태가 이어집니다. 자, 여기 이렇게 생각해 봅시다.

අපේ වැදගත් නඑක අමුත්තයෙක් හොය හරි ගමන ගිහිල්ලා හටගිහිල්ලා හරි කමක් නෑහැ ඉතින් බොහොම ප්‍රියමනාප කෙනෙක් අහවල් වලා ගමට එනවා කියලා අහරන්න කිවු. ගමේ ඉන්න මනුස්සයෙක්ගේ තිබිච්ච කන්න ඔක්කොම අර ඒක ප්‍රියමනාප කට්ටිය ඔක්කොම බලාපොත්තුනා දැන් ඒ කියලා.

우리에게 소중한 손님 한 분이, 먼 길을 갔다 오든 무엇이든 상관없습니다, 아주 반가운 분이 어느 날 마을에 온다는 소식을 듣습니다. 마을 사람들이 모두 그 반가운 분을 기다립니다.

දැන් ප්ලේකෙන් ඇසතින් බැහැලා එනවා දැක්කම මොකද හිතවල

이제 그분이 비행기에서 내려오는 것을 보면 마음이 어떻습니까?

විශාරමතාවක් ඒදැත් එහෙම ඔලුවැකමයි කිය නෙමෙ හිති පැත්තට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ කොහෙන් දියද නැහැන එක අවු වෙලා කියන්න ඒක දැන කොහෙ තවෙ දැෙන්නේ නැතුව කියලා දැන් මෙහෙම මේක තියෙනවා අපිට මේ පුංචි වෙලේ හොඳ වෙන එකක් හොය සාමාන්‍ය සාමාන්‍ය වෙලා තියෙන එක හොඳ වෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නිතර ප්‍රහාදයක් වේගයෙන් නැගි ආවා.

마음에 pasāda가 빠르게 솟구칩니다.

හැබැයි ඉතින් ඒ මනසයා තව මාධකට පස්සේ දැන් කමේ ඉන්නවා දැන් ගෙදර ඇවිදිලා ඉන්නවා. ආය තයක් හම්බ වෙනවා. අර ප්‍රසාද එහෙම ම තියෙනවද අයි දැක්කා අර පළවෙනි දව දැක්කම අවසාද එනවද

그런데 그 사람이 한 달쯤 지나 이제 마을에 머물며 집에 와서 지냅니다. 다시 만나게 됩니다. 그 pasāda가 그대로 있습니까? 처음 본 날처럼 pasāda가 올라옵니까?

ඒ එදා ඒක හරි කාලයක් දැක නැති නිසා දැකපු අවස්ථාව දැන් යලි යලි දකින්න පටන් ගත්තහම ඒ හැම මොහොතකම අර අලුතෙන් ආපු ප්‍රහාදය මියෙනවද?

그날은 오랫동안 보지 못한 사람을 본 것이었는데, 이제 거듭거듭 보기 시작하면 그 순간마다 처음 일어났던 그 pasāda가 생깁니까?

නැ පිත ප්‍රහාදය තියෙනවා. හැබැයි අර මහා උද්දාම ප්‍රහාදයක් එන්නේ නැහැ. ඒ උදාග්‍රහාදාවේ කාලයකට පස්සේ දැක්ක නිසා.

아니요, 마음의 pasāda는 있습니다. 하지만 그 크게 들뜬 pasāda는 오지 않습니다. 그 들뜬 pasāda는 오랜만에 보았기 때문이었습니다.

මෙන්න ඔයාගේ ලෝකෙට බුදුවලේ කාලෙකට පස්සේ පහළ වෙනකොට ඒ ආරම්භක දැකීමේ. අකිසාහ බබලවලට යනකන් දිව්‍ය බ්‍රහ්මයන්ගේ ජිත්ත ප්‍රහාදය කියලා.

이처럼 세상에 오랜 세월 끝에 Buddha가 나타나실 때, 그 처음 뵙는 일에서 akaniṭṭha brahma 세계에 이르기까지 deva와 brahma들의 citta pasāda가 일어납니다.

ඒ හිත ප්‍රහාණය හැමතැනම මහා වේගයෙන් බැකට යනවා.

그 마음의 pasāda가 어디서나 큰 기세로 퍼져 나갑니다.

මේ වෙලාවේදී ඒ දිව්‍ය බ්‍රහ්මාදීන්ගෙන් ලැබෙන්නා වූම චිත්ත යහපතට හේතු වෙද චිත්ත ප්‍රහාදයෙන් නැගෙන කිරන මේ විස්රය වරාගීලා හැමතෙන පැති යනවා.

이때 deva와 brahma들에게서 나오는, 마음을 이롭게 하는 citta pasāda에서 솟는 빛살이 퍼져 사방으로 나아갑니다.

මේ අවස්ථාව දස දහක් සක්වලෙන්නේ දිවප්‍යා බ්‍රහ්මයන්ගේ චිත්ත ප්‍රහාද වෙලාව

이때가 바로 만 개의 cakkavāḷa에 있는 deva와 brahma들이 citta pasāda를 일으키는 때입니다.

දස දහක් සක්වල ඉන්න දිව්‍යා බ්‍රහ්මාදී කොට්ඨාර බලා ඉන්නවා කවද බුදු කෙනෙක් දකින්න.

만 개의 cakkavāḷa에 있는 deva와 brahma 무리는 언제 Buddha를 뵐까 하고 기다리고 있습니다.

බුදු වුණා කියලා දැනගත්ත මොහොත මේ ලෝකේ බෝසන් වහන්සේ පහළ වුණා කියලා දැනගත්ත මොහොතෙද අභිනෂ්ක්‍රමණය කළා කියලා දැනගත්ත මොහොතෙද මේ වගේ මොහොතදි අර ප්‍රහාදිය විශේෂයෙන් තද ධර්ම සක්වල අගෙනිලා යනවා. මේ රාජ විශ්වයට මහා ශාන්ත කිරණ අර කාන්ත චිත්ත කිරණ විහිදෙනවා හැමතැනෙම

Buddha가 되셨다는 것을 안 순간, bodhisatta께서 이 세상에 나셨다는 것을 안 순간, abhinikkhamana를 하셨다는 것을 안 순간, 이런 순간에 그 pasāda가 특히 강하게 만 개의 cakkavāḷa로 퍼져 갑니다. 이 우주에 크나큰 고요의 빛살, 그 맑은 마음의 빛살이 곳곳에 퍼집니다.

මෙන්න මේ රජ පරිසරය විශාල වෙනසක් කරනවා.

바로 이것이 그 둘레의 환경에 큰 변화를 일으킵니다.

යම්කිසි ලාභාල කර්ම ශක්තියකින් ලෙඩක් රෝගයක් හැදෙන්න තියෙනවා කර්මජ රෝගයක් හරි. අර මහා ශාන්තිය විජන ශක්තිය තුළින්. අර බලවේගය පළවරෙනවා. යටපත් කරනවා.

어떤 약한 kamma의 힘으로 병이 생기려 하거나 kamma에서 생긴 병이 있을 때, 그 크나큰 고요의 힘을 통해 그 힘이 밀려나고 눌립니다.

යටපත් කරපුනාම මොකද වෙන්නේ? ඒ වෙහ තිබිච්ච අන්ද වීම්, ගොරවීම්, බිහිවීම් ප්‍රශ්න වෙලා තිබිච්ච ඔක්කොම ලියලා අනිව

눌리면 어떻게 됩니까? 그 때문에 생겨 있던 눈멂, 말 못함, 귀먹음 같은 문제들이 모두 사라집니다.

අර බෝසතාණන් වහන්සේ පහළ වෙච්ච කෙනෙක් උන්වහන්සේගෙම හටගත හරිය නෙමෙයි. ඔය බලාපොරොත්තුට වූ දස දහසක් සක්වල දිව්‍යා බ්‍රහ්මාදීන්ගේ චිත්ත ප්‍රසාදය ඕකට සම්බන්ධ වෙනවා.

bodhisatta께서 나신 일은 그분 혼자만의 일이 아닙니다. 그분을 기다리던 만 개 cakkavāḷa의 deva와 brahma들의 citta pasāda가 거기에 이어집니다.

ඒකෙන් එක එක මොහොතටක දසද 14ක් කල ඉන්න දිව්‍ය බ්‍රහ්මයන්ගේ චිත්ත ප්‍රහාදයන් ලෝකේ පහළ වෙනවා කියන්නේ. අති දුර්ලභ කාරණයක්.

그로써 한순간에 만 개 cakkavāḷa에 있는 deva와 brahma들의 citta pasāda가 세상에 나타난다는 것은 아주 드문 일입니다.

මේක සිද්ධ වෙන්න නම් විශේෂයෙන් ඇති වෙන්න ඕනේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම ඊට වඩා සුළු කොටසරි ඇතිවෙනවා. චක්‍රවර්ති කලකින එක පහළ වීම.

이것이 일어나려면 무엇보다 lokuttara Buddha 한 분이 나타나셔야 합니다. 그보다 작은 정도로는 cakkavatti 왕이 나타날 때에도 일어납니다.

මෙන්න මේ කාරණා දෙකට ඔය කියන්නා වූ විශේෂ දිව්‍යමීන්යගේ ප්‍රහාදය නැගෙන අසි දුර්ල්ලභ කාරණා දෙකක්.

바로 이 두 가지 일에서 앞서 말한 특별한 deva와 brahma들의 pasāda가 솟으니, 이것은 매우 드문 두 가지 일입니다.

සක්ිති රදකින සහිත රාජපාලනයක් ලෝකයක පහළ වෙනවොත් ලෞකික වශයෙන් දකින්න අතිදුරලව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකය පහළො ලෝකෝ වශයෙන් දකින්න අතිම දුර්ලභ පරම දුර්ලභ මෙහෙම අවස්ථාවක් අති කලාපතරකින් මතුවෙනකොට ජීවිතයට දිව්‍යා බ්‍රහ්මය දැක්කේ නැති ඒ අවස්ථාව අත්දකිනවා.

cakkaratana를 갖춘 다스림이 세상에 나타나는 것은 lokiya로 보아 매우 드문 일이고, lokuttara Buddha 한 분이 세상에 나타나시는 것은 lokuttara로 보아 가장 드물고 더없이 드문 일입니다. 이런 때가 아주 오랜 kappa 끝에 드러날 때, deva와 brahma들은 평생 보지 못한 그 순간을 겪습니다.

අපේ මුළු ජීවිතය මෙහෙම සතුටක් දැක්කේ නැහ. මෙහෙම ශ්‍රේෂ්පත්වයක් දැක්කේ නෑ. අනේ සාධුකයන් සාධුකාර දෙන්න ආදී සතුටු ප්‍රහාදය ඒ චිත්ත ප්‍රහාදයෙන් නැගෙන චිත්ත කිරණ දස දහසක්වල එක පැහැර විවිදිට පටන් ගන්නවා.

'우리 온 삶에 이런 기쁨을 본 적이 없다, 이런 거룩함을 본 적이 없다' 하며 sādhukāra를 외치는 그런 기쁨의 pasāda, 그 citta pasāda에서 솟는 마음의 빛살이 만 개의 cakkavāḷa에 한꺼번에 퍼지기 시작합니다.

මේ අවස්ථාවට කොච්චර ශාන්තියක් විශේත වෙනවා. හැබැයි ඒක ඒ සිත ක්‍රියාත්මක වෙන්නේ දිගටම නෙමෙයි. අර දැකපු අවස්ථාවේ ගිය වෙලාව කනකන් විතරයි.

이때 얼마나 큰 고요가 퍼집니까. 하지만 그 마음은 계속 작용하지 않습니다. 그것을 본 순간이 지나갈 때까지만입니다.

ඊට පස්සේ ප්‍රහාදය තියෙනවා. අපි යන්නේ ඉස්සෙල්ලා කිව්වා ඔයා ගැන හටගිලා එක පාර ආපහ දැක්ක දවසෙ තිය චිත්තා ප්‍රහාදී ඊට පස්සේ දකින දවස වල චිත්ත ප්‍රහාද එර වගේ නැගින්න ඇති ව එදාන පැරල දැක්ක දාම පිහිලා පැරලා ඉවගන්නවා. බදාගන්නවා. ඉතින් හැමදාම බදාගත් බරමස ඉවරා.

그 뒤에도 pasāda는 있습니다. 앞에서 말했듯이, 오랜만에 처음 다시 본 날의 citta pasāda가 그 뒤에 보는 날들에는 그렇게 솟지 않는 것과 같습니다. 그날은 달려가 껴안고 얼싸안습니다. 그렇다고 날마다 껴안습니까? 그것은 끝났습니다.

ඉවර මොනවා එහෙදේ නෑ එදායේ පෑ ගානයක් ඇතුල වෙච්ච සිද්ධියක් විතරයි ඒක. අඬලා වෙලක් අය අඬනවා. බෙලක් අය බදා ගන්නවා. අඬ හතුු හතුරු පතුරු වෙරෙනවා. හැබැයි සුමානයක් කියට පටිත් බලනකොට එහෙම වෙනවද? නෑ ඒක එදා ඉවරයි හිති. ඊට පස්සේ සාමාන්‍යෙන් කතාබහගන්න සුහව ඉන්නවා. ඒක විතරයි වෙනස

끝났다고 해서 무슨 일이 있는 것이 아니라, 그날 몇 시간 안에 일어난 일일 뿐입니다. 어떤 이들은 울고, 어떤 이들은 껴안고, 온갖 법석이 벌어집니다. 그런데 한 주쯤 지나서 보면 그렇습니까? 아니요, 그것은 그날로 끝났습니다. 그 뒤로는 평소처럼 이야기를 나누며 편히 지냅니다. 그것뿐인 차이입니다.

අන්න ඒ වගේ ලොව්තුරයා බුරේ ඕන බුදු වුණා කියලා වචනය එනකොටම ඒක දැනගන්නකොටම ඇති වෙන්නා වූ ප්‍රසාදය මහා විශාලයෙන් නැගිලා යනවා. මෙන්න මේ වගේ අවස්ථාවල ආම බෝසතාන් වහන්සේ පහළ වුණා ලෝකෙට අන්න අධිනෂ්කරමණය කළා. ඔයා වශයෙන් එන අවස්ථා විශේෂ අවස්ථාවලදී ඇතිවෙන මහා විශේෂත්වයන් ඇති වෙනවා. මෙන්න මේ අවස්ථාවලදී ලෝකය හට යන්නා

바로 그와 같이, lokuttara Buddha가 되셨다는 말이 들려오고 그것을 아는 바로 그때 생기는 pasāda는 엄청나게 솟구쳐 오릅니다. 이처럼 bodhisatta께서 세상에 나셨다, abhinikkhamana를 하셨다 하는 그런 특별한 때에 크나큰 특별함이 생깁니다.

වෙනවා. මෙන්න මේ අවස්ථාවලදී ලෝකය හට යන්නා වූ වෙනස තමයි අර දුබල කර්ම ශක්තියන්ගේ රෝගයට මූලික මූල පාලක් ගෙවිච්ච අය ඒවා මැඩ පවත්වාගෙන අර සාන් ඇතුල වෙනවා. අර සිත් කීරණය ඇතුල වුනාම රෝග සෝ වෙනවා කියන එක තමයි ඔය සිද්ධ වෙන්නේ.

이런 때에 세상에 일어나는 변화란 바로, 약한 kamma의 힘으로 생긴 병의 뿌리가 눌리고 그 고요가 스며드는 것입니다. 그 마음의 빛살이 스며들면 병이 낫는다는 것, 그것이 일어나는 일입니다.

ඒ සතුෙන් ඇතිවෙත ප්‍රහාණය ඇති වෙනකොට ඇති වෙන බාහිර වෙනස් කරනවා. දැන් බුදුරජාණන්

그 기쁨에서 생기는 pasāda가 일어날 때 바깥 세상에도 변화를 일으킵니다.

වෙන බාහිර වෙනස් කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙනිහා දූෂ්‍ය වුනහම රට වැටියා දූෂය වුනාට පස්සේ ඉරහඬ පාව කක්ය පිට පහිනවා. විශවයට කොච්චර වල් පලා තියෙනවා.

Buddha께서 이렇게 설하십니다. 사람이 타락하고 나라가 타락한 뒤에는 해와 달이 제 궤도를 벗어난다고 합니다. 우주에 얼마나 큰 영향이 있는지요.

කුලම් පාරවල් වෙනස් වෙනවා. වෙනස් වෙනකොට දෙව්වරුන්ගේ ඒවයෙන් අහක් වෙලා දිච්ච විමාණ හතරහා අරුලම් පාරවල් කපනවා. දේව විමන් කැලබෙනවා කැකෙන්න පටන් ගන්නවා. දිරියටත් කෝපියක් නැගෙනවා. දෙවියන් ගිහිරිසත් වික්ෂිත්‍ර වෙලා යනවා. කට වැහි වහින්න තියෙනවා එතකොට කියලා. මේ

궤도들이 바뀝니다. 바뀌면 deva들의 vimāna가 제자리에서 벗어나 궤도를 가로지릅니다. deva들의 vimāna가 흔들리고 떨리기 시작합니다. deva들에게도 노여움이 일어납니다. deva들이 어지러워집니다. 그러면 철 아닌 비가 내리게 된다고 합니다.

කට වැහි වහින්න තියෙනවා එතකොට කියලා. මේ ආකාරයෙන් දුෂ්මේ ලෝකේ දෘෂ්කරම මේ පරිසරයක් ඇති වෙන්න හේතු වෙන ක්‍රමයක්. ඒ කියන්නේ එක්තරා කිරිගේ එක්තරා හටක රාජ්‍යයකින්නේ මිනිස්සුගේ වෙනස් වීමේ කොච්චර වෙනසක් පෙන්නනේ ඒ කර්ම දස දහසක් වල ඉන්න දිව්‍ය බ්‍රහ්මීන්ගේ වෙනසක් තම කොච්චර වෙනසක් තියෙන්නේ.

이렇게 사람들의 나쁜 kamma가 이런 환경이 생겨나는 원인이 되는 길이 있습니다. 곧 어느 한 나라의 사람들이 바뀌는 것만으로 이토록 큰 변화가 나타난다면, 만 개 cakkavāḷa의 deva와 brahma들이 바뀌는 것은 얼마나 큰 변화이겠습니까.

අන්න එහෙම දේවල් ඔතන දෙනවා. ඒ නිසා තමයි ඒ අවස්ථාවට එහෙම වෙනවා. හැම අවස්ථාවක දරා හිදින්නේ නැහ.

그런 일들이 거기서 일어납니다. 그래서 그때에 그렇게 되는 것입니다. 늘 그대로 이어지지는 않습니다.

ඒ අවස්ථාවේ ලැබුණා ස්වභාවය උඩ මෝල ධර්මය නැති වුනේ නෑහැ ගිනි හටගන්න. අපාය ගිනි හටගන්න මෝධ ධර්මය නැති වුණේ නැහ. හටගන්න එක අභිභව යන්නා වූ විශේෂ ශාන්තියක් මෙහෙ බිහිදින පැෙනවා. ඒ ශාන්තිය පැෙනකන් අර [උගුර කෑරීම] මූල ධර්මය හත ගැන මතු කරලා දුන්න එක තාවකාලිකව මැරපව තියෙනවා. ඒ නිසා ඒ වෙලාවට වුණා. ඒ වෙලාවේ ගියාට පස්සේ ආයතනයක් තිබෙනවා වගේ දැන්. ඒකයි සිද්ධ වෙන්නේ.

그때 얻은 그 성질 때문에 불을 일으키는 뿌리 dharma가 없어진 것은 아닙니다. apāya의 불을 일으키는 뿌리 dharma가 없어진 것은 아닙니다. 그 일어나는 것을 누르는 특별한 고요가 여기에 퍼지는 동안, 그 고요가 퍼져 있는 동안에는 뿌리 dharma가 일으켜 내던 것이 잠시 눌려 있습니다. 그래서 그때에 그렇게 된 것입니다. 그때가 지나간 뒤에는 이제 다시 전과 같습니다. 그것이 일어나는 일입니다.

සදහටම නිමිදාන හේතුවක් එතෙන්න යේදුනේ නැහැ.

영원히 꺼지게 할 원인이 거기서 생긴 것은 아닙니다.

අපාගය සදහට නිමන්න. ලෝක සත්‍ය සඳහාම පාපයෙන් නිදහස් වෙන්න ඕනේ. එහෙම වුනොත් අපායගයනටම ගෙනෙන්න. එතකම් අපායගෙන් සීම නිමන්න බැ. ඒක හේතු ඵලය.

apāya가 영원히 꺼지려면 세상의 모든 중생이 pāpa에서 벗어나야 합니다. 그렇게 되면 apāya가 완전히 꺼집니다. 그때까지는 apāya가 끝날 수 없습니다. 그것이 hetu와 phala입니다.

දැන් ශ්‍රද්ධාදික අයපු භාවනා වඩද්දී දිගින් දිගටම ඥාන වැඩෙන විට ඔහු ප්‍රඥාධිකයෙකු නොවන්නේ හතකින් ඉන්කයි මේ ප්‍රශ්නය අහන්නවා. ඔහු ඥානවන්තයෙක් වෙනවා ප්‍රඥාවන්තයෙක් වෙනවා. ප්‍රඥා දිගයයි ප්‍රඥාවන්තයයි දෙන්නේ.

이제 saddhādhika인 사람이 bhāvanā를 계속 닦아 ñāṇa가 자라날 때, 그는 왜 paññādhika가 되지 않느냐는 물음입니다. 그는 ñāṇa를 갖춘 이, paññāvanta가 됩니다. paññādhika와 paññāvanta는 서로 다른 둘입니다.

ප්‍රශ් දැන් මෙහෙම හිතමුකෝ. යම්කිසි ළමයෙක් ඉන්නවා ගණිතයට දක්ෂයි. තව ළමයෙක් ඉන්නවා ගණිතයට හැබැයි අදක්ෂයි. ගුරුවරයා හොඳ දක් ගුරුවරයෙක් වුනානම් ළමයාට පරිසරයක් හොඳට සකස් වෙලා තිබුනම් ඒ පරිසරය තුළ ළමයාත් යම්කිසි ප්‍රගුණ කරපු ගණන්ක මාධීය ඒ ටික දක්ෂය කරගන්න පුළුවන්.

이렇게 생각해 봅시다. 어떤 아이는 셈에 뛰어납니다. 또 다른 아이는 셈에 서툽니다. 선생님이 좋고 솜씨 있는 분이고 아이에게 환경이 잘 갖춰져 있으면, 그 환경 속에서 그 아이도 익힌 만큼의 셈은 잘하게 될 수 있습니다.

හැබැයි එයා ගණිත ගණිතය පිළිබඳව දැනීමත් එක්ක වුනාට අර ගණිතය පිළිබඳව උපදිල් ලැබූ සහජ දක්ෂතාවයට කියා සම බැහ. ඒ දක්ෂ ඒ දක්ෂතාවය වෙනයි. දැන් ඉගෙන ගැනීමේ යමත් දැනගැනීම වෙනයි. ඒවයි යම්කිසි කෙනෙක් ඥානවන්ත වීමට හේතු වෙන මාර්ගය අනුගමනය කරා ඥානවන්ත වීම වෙනයි.

하지만 그 아이가 셈에 대한 앎을 갖추었다 해도, 셈에 대해 타고난 재주와는 같을 수 없습니다. 그 재주는 다른 것입니다. 배워서 알게 된 것은 다른 것입니다. 이처럼 어떤 사람이 ñāṇa를 갖추게 하는 길을 따라가서 ñāṇa를 갖추게 되는 것은 다른 것입니다.

ඒකෙන් ප්‍රඥාවන්ත වීම වෙනයි. ප්‍රඥා අධිකයෙක් වෙන්න බැ.

그것으로 paññāvanta가 되는 것은 또 다른 일입니다. paññādhika가 될 수는 없습니다.

ප්‍රඥා අධිකය කියන්නේ ඉගෙන ගත්ත එකක් නෙමෙයි. වැඩූ එකක් නෙමෙයි. එයාගේ සහිත ගති ලස්සන. දැන් සමහර කෙනෙක් කියනවා සියුම් දේවල් කරන්න දක්ෂතාවයක් තියෙනවා. කවුරුවත් කියා දෙන්න ඕනේ නැ. ඒ ඒ වස්තු දිහයි ඒ වැඩ දිහ බලපනාම මේකෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ කාරණය කියලා තේරුම් අරගන්න පුළුවන්.

paññādhika란 배운 것도 아니고 닦아 키운 것도 아닙니다. 그의 타고난 성품이 그렇습니다. 어떤 사람들은 섬세한 일을 해내는 재주가 있다고들 하지요. 누가 가르쳐 줄 필요도 없습니다. 그 물건과 그 일을 보기만 해도 '이것으로 이런 일이 일어나는구나' 하고 알아챌 수 있습니다.

නමුත් ඒ මුලුවන නැති සාමාන්‍ය කෙනෙක් ඉගෙනග විද්‍යාව විෂය ඉගෙන ගත්තේ. හැබැයි ඒ ජාතියේ හතර පුද්ගියක් නැති කෙනෙක්. එයා ඉගෙනගත්ත දේ. එයාට ඔන්න නම් කිව්වා අගිසි දෙට විවිද්‍යාව කටයුත්තක් කරන්න මැතිවන් අයි කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්.

그러나 그런 바탕이 없는 보통 사람은 과학 과목을 배워서 압니다. 그런 타고난 재주가 없는 사람입니다. 그가 배운 것으로, 시키면 과학과 관련된 일이나 기계를 만드는 일 같은 것을 할 수는 있습니다.

හැබැයි එහෙම දේවල් කළා. අර අර පුද්ගලයාගේ තියෙන දැනීම හම කරන්න බැහ. අර හසල දැනීම ඇති පුද්ගලයාගේ ස්වභාවයට ඒ නිසා ප්‍රඥා දිටියා කියන්නේ එකක් ප්‍රඥාවන්තයා කියන්නේ තව එකක්.

하지만 그렇게 해낸다 해도 그 사람이 지닌 앎은 날카로운 앎을 타고난 사람의 성품과 견줄 수 없습니다. 그래서 paññādhika가 하나이고 paññāvanta는 또 다른 하나입니다.

ඒක තමයි කිව්වේ අපි ඉස්සෙල්ලා කිව්වේ ලොව්තුරා බුද්ධත්වයට පත් වෙන කෙනෙක්. වීර්යයා කෙනෙක් කථා සංඛ දොරසා සංඛ කර කල්පසයක් වෙන්න කිව්වත් එයා ප්‍රඥාති වෙන්නේ නැහ වීර්යාකම. එයාගේ ස්වභාවයි. ඒකයි වෙනස.

앞에서 말한 것이 바로 그것입니다. lokuttara buddhatta에 이를 사람 가운데 viriyādhika인 이는 열여섯 asaṅkheyya와 십만 kappa가 걸린다 해도 paññādhika가 되지 않습니다. viriyādhika 그대로입니다. 그것이 그의 성품입니다. 그것이 차이입니다.

සච්චාධික, ප්‍රඥාධික, වීරයාික කියන්නේ ඒ එක්තරම් මානසිකත්වයක හැටිය. ඒකෙන් කරන කටයුතුින් ශ්‍රද්ධාවන්ත, ප්‍රඥාවන්ත, වීර්යවන්ත වෙන ඒක ඒ තුනෙන් නැගොට දැකගින්න දේ. ප්‍රගුණ කරගත්ත දේ අරක සහජ දේ.

saddhādhika, paññādhika, viriyādhika란 어떤 마음 바탕의 모습입니다. 그것으로 하는 일들을 통해 saddhāvanta, paññāvanta, viriyavanta가 되는 것은 그 셋을 키워서 얻는 것입니다. 하나는 익혀서 얻은 것이고, 다른 하나는 타고난 것입니다.

ශ්‍රද්ධාක එකක් ශ්‍රද්ධාවන්ත එකක්. ඒ වගේ ප්‍රඥා එකක් ප්‍රඥාවන්ත තව එකක්. වීර්යාක එකක් වීර්ය වීර්ය වන්චය තව එකක්. කාරණා තුන කය තියෙන්නේ? আল্লাহ

saddhādhika가 하나이고 saddhāvanta가 또 하나입니다. 마찬가지로 paññādhika가 하나이고 paññāvanta가 또 하나입니다. viriyādhika가 하나이고 viriyavanta가 또 하나입니다. 이렇게 세 가지가 있는 것입니다.

번역 고르기