마음, 붓다의 가르침, 그리고 과학
සිත, බුදුදහම, විද්‍යාව
මේ උදුහිත යටහිත සොයං යෝජනා මේ ආදී වශයෙන් මේ බටහිර මනෝවිද්‍යාවක් තියෙනවා බුදු දහමන මේක කොහොමද ගලපන්නේ කියන එකයි මේ තව ප්‍රශ්නයක් අහන්නේ.
'윗마음', '아랫마음' 같은 여러 제안이 있고, 서양 심리학이 있고 붓다의 가르침이 있는데, 이것을 어떻게 맞추어 보느냐 하는 것이 또 하나의 물음입니다.
අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මේ හිත පිළිබඳව නම් කතා කරන්න ගිහිල්ලා හිතන් කිසිම විදිහකින් කිසිම පුද්ගලයෙකුද හිත කියන එකේ අංශු මාත්‍රයක් තෝරගන්න බැහැ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කරපු ධර්මයේ පිට තවත් හිත හඳුන්ලා දෙන්න පුළුවන් සමථයෙක් ලෝකේ නෑහැ.
우리는 이런 것을 보아야 합니다. 마음에 대해 이야기하려 들면, 누구도 어떤 식으로든 마음이라는 것의 티끌만큼도 가려낼 수 없습니다. 세상에 오신 붓다께서 가르치신 dharma 밖에서 마음을 밝혀 보일 수 있는 이는 세상에 없습니다.
හිත කියන්නේ මොකක්ද කියන එක අපි හිතමු මෙහෙම දෙයක්.
마음이 무엇인지, 이런 것을 생각해 봅시다.
යම්කිසි කෝදයක වර්ණ, හයක පාට සැති හයක් හදලා.
어떤 원판에 여섯 가지 빛깔, 여섯 개의 띠를 만들었다고 합시다.
අර අපි තියෙන්නේ අර බුදුර වල්ලු එහෙම කියන්නේ. මෙන්න මේ වගේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
යම් කාට්බෝඩ් එක ඔන් රෝධයක් හදන රෝධය හදනවා. වෙනම කොටස් හයකට වර්ණ හයක්දලා හිටම් පාට හයකින් පටි හයක් හදනවා.
마분지로 바퀴를 하나 만듭니다. 따로 여섯 칸으로 나누어 여섯 빛깔을 칠해, 여섯 빛깔의 띠 여섯 개를 만듭니다.
දැන් මේක දිහා බලාපොරොහම නවත්තලා තියලා බලනකොට මේ රතු පාට, මේ නිල් පාට, මේ කහ පාට, මේ කොළ පාට, මේ දම් පාට, මේ ආදිවා වගේ පාට කී හැද
이제 이것을 멈추어 놓고 보면, 이것은 빨강, 이것은 파랑, 이것은 노랑, 이것은 초록, 이것은 보라 하는 식으로 빛깔이 몇 가지인지 알 수 있습니다.
අපි ඕක කරකෝනවා.
그것을 우리가 돌립니다.
වේගයෙන් කරකෝන ගමන් කියනවා දැන් කියන්නක පාට
빠르게 돌리면서 '자, 빛깔을 말해 보라'고 합니다.
දැන් අපිට කියයිද ඕකේ රතු පාට තියෙනවා මෙන්න කහ පාට මෙන්න සුදු පාට මෙන්න නිල් පාට මෙහෙම කිය හැ.
그때 '여기 빨강이 있다, 여기 노랑, 여기 하양, 여기 파랑'이라고 말할 수 있겠습니까? 말할 수 없습니다.
නැවැත්තුව කනහම නැවත්තපු කෙනාට දකින්න පුළුවන්.
멈추면, 멈춘 사람은 볼 수 있습니다.
ගමන් කර ඕන කෙනාට දැක්ක හැරමණය කරනකන් දකින්නද බැ. භ්‍රමණය කරනකන් මොකක්ද දකින්නේ? පාට හය වෙනේන්නම තෝරාගන්න බැහැ. ඔක්කොම එකක් හැටියට ගන්නවා.
돌아가는 동안에는 누구도 볼 수 없습니다. 돌아가는 동안 무엇이 보입니까? 여섯 빛깔을 따로따로 가려낼 수 없고, 모두 하나로 받아들입니다.
ඒ වගේ නවත්තපු කෙනාගේ දැකීමයි. නවත්තලා බලපු කෙනාගේ දැකීමයි, කරකවහ බලන කෙනාගේ දැකීමයි දෙකක්. යන රාග සහගතද, ද්වේශ සහගතද? මෝහ සහගතද? ඔහු රාගය තුළ කැරකෙනවා, ද්වේශය තුළ කැරකෙනවා, මෝහය තුළ කැරගෙනවා.
이처럼 멈춘 사람의 봄, 멈추고 본 사람의 봄과 돌아가는 것을 보는 사람의 봄, 이 둘이 있습니다. rāga와 함께인가, dosa와 함께인가, moha와 함께인가? 그는 rāga 속에서 돌고, dosa 속에서 돌고, moha 속에서 돕니다.
මේ චක්‍රයේ කැ කැරකි යන කෙනෙක් ඒ අය හිත් වෙන් වෙන් කරලා දැනගන්නවා කිව්වොත් ඔහුට හේතු නැහ. දැනගන්න ක්‍රමයක්.
이 바퀴 속에서 돌아가는 사람이 마음을 따로따로 나누어 안다고 말한다면, 그에게는 알 근거도, 알 길도 없습니다.
යම් කෙනෙක් රාගය නැවැත්තුවද ක්ෂේ කළද, ද්වේශක් සේ කළ, මෝහක් ක්ෂය කළාද ගමන නැවතුනා.
누군가 rāga를 멈추고 다하게 했고, dosa를 다하게 했고, moha를 다하게 했다면, 그 돌아감이 멈춘 것입니다.
නැවතිච්ච කෙනා දකිනවා නවත්තපු රෝධේ පාට වෙනම දකිනවා වාගේ
멈춘 사람은, 멈춘 바퀴의 빛깔을 따로따로 보듯이 봅니다.
දැන් හිතේ ස්වභාවයන් දකිනවා නම් හිතේ ඡන්ද රාගය නවත්තපු කෙනෙක් භ්‍රමණය නවත්තන්න ඡන්ද රාගය නැවතුන භ්‍රමණය නවතිනවා. හිතේ ගමන නවතිනවා හිතේ වේගය නවතිනවා.
마음의 본성을 보려면, 마음의 chandarāga를 멈춘 사람이 돌아감을 멈춥니다. chandarāga가 멈추면 돌아감이 멈춥니다. 마음의 움직임이 멈추고, 마음의 빠르기가 멈춥니다.
අන්න එතෙන්ට පත් වුන කෙනෙකුට පුළුවන්කමක් තිබෙනවා ඒකග්රතාවයට පත්වෙන්න. උපේක්ෂා ඒකග්රතාවයට පත් වුන කෙනාට නැවතිලා තියෙනවා. නැවතිච්ච කෙනා හිත ගැන බලනකොට පේනවා. අර කියන්නා වූ කරපොණ බලන්න බැරි හිත පේනවා.
그 자리에 이른 사람은 ekaggatā에 이를 힘이 있습니다. upekkhā와 ekaggatā에 이른 사람은 멈추어 있습니다. 멈춘 사람이 마음을 들여다보면 보입니다. 돌아가는 동안에는 볼 수 없던 그 마음이 보입니다.
අන්න ඒයට දකින්න පුළුවන් වන මෙන්න රාග හිත, මෙන්න ද්වේශ හිත, මෙන්න මෝහ හිත, මෙන්න ක්‍රියාත්මක හිත, මෙන්න විපාක හිත, මෙන්න සංඛාර ගොන්නන හිත.
그런 사람은 볼 수 있습니다. 여기 rāga의 마음, 여기 dosa의 마음, 여기 moha의 마음, 여기 kiriya의 마음, 여기 vipāka의 마음, 여기 saṅkhāra를 쌓는 마음.
මේ විදිහට දකින්න පුළුවන් එනවා මූල ධර්මය. අනිත් කෙනෙකුට මේ මූල ධර්මය තෝරගන්න බැහැ.
이렇게 볼 수 있을 때 뿌리가 되는 dharma가 드러납니다. 다른 사람은 이 뿌리 dharma를 가려낼 수 없습니다.
මේකේ උපරිමන්න නවත් බුදුපියාණන් වහන්සේ අනාපනත් ඥානයෙන් අස්ටක් මුල්ලක් නෑහ අර පින්වතුනි. මෙන්න හිතක හැටි. මෙන්න හිතක් ගොඩනැගෙන හැටි. හිතක් ක්ෂණ ගොඩනැගෙන්නේ
그 끝까지, 붓다께서는 anāvaraṇa ñāṇa로 구석구석 빠짐없이 보이셨습니다, 여러분. 여기 마음이 어떠한지, 여기 마음이 어떻게 쌓여 가는지.
ගොඩනැගෙන හැටි. හිතක් ක්ෂණ ගොඩනැගෙන්නේ මෙහෙමයි. හිත හැඳෙන්නේ පරම්පරාවීති වශයෙන්.
마음의 한 찰나는 이렇게 쌓입니다. 마음은 이어지는 vīthi로 생겨납니다.
ඇහෙන් හිතක් පහළ වෙච්ච වෙලා චක්ඛුද්දවාරය වීතයක් යනකන් නවතින්නේ නැහ.
눈으로 마음이 일어나면, cakkhu-dvāra의 vīthi 하나가 다 지나갈 때까지 멈추지 않습니다.
ඒ චක්කුත්රය වීතිය ගියාට පස්සේ මනෝවාර වීතිය තුනකින් ඒක භුක්ති ඉඳෙනකන් ඒක නවත්තන්නේ නැහැ.
그 cakkhu-dvāra vīthi가 지나간 뒤에도, 세 개의 mano-dvāra vīthi로 그것을 다 겪어 낼 때까지 멈추지 않습니다.
ඒකේ තියෙන එකකන් තව සූත්රව සෝතත්ර හෝ ගානත්ධාර හෝ චිත්තයක් හටගන්නේ නෑ.
그것이 이어지는 동안에는 sota-dvāra나 ghāna-dvāra의 citta가 일어나지 않습니다.
සෝතවාර චිත්තයක් හටගත්තට පස්සේ චිත්තක්ෂණ 17ක චිත්ත වීතියක් යනවා සෝතත්වාරය මුල් කරගෙන ඊට පස්සේ අනුපද්ද ආධාරක චිත්ත වීති තුනකින් ඒක භුක්ති විඳිනවා.
sota-dvāra의 citta가 일어난 뒤에는 sota-dvāra를 바탕으로 17 cittakkhaṇa의 citta-vīthi가 지나가고, 그다음 뒤따르는 세 개의 citta-vīthi로 그것을 겪어 냅니다.
එතකන් තව එකක් එතනදි එන්නේ නැහ. ඒක එක චිත්ත වීතියක එක චිත්තක්ෂණයක් පහල අනික්වා නැහ. ඒ චිත්තක්ෂණය ගෙවෙනකන් අනික පහළ වෙන්නේ නැහ. ඒක ගෙවෙනකොට ඊළඟ එක පහළ වෙන්නේ. ඒ කියන්නේ සනුපූරණ ක්‍රමයකට මේ
그때까지 다른 것이 거기 끼어들지 않습니다. 한 citta-vīthi 안에서 한 cittakkhaṇa가 일어나면 다른 것은 일어나지 않습니다. 그 cittakkhaṇa가 다 지나갈 때까지 다른 것은 일어나지 않고, 그것이 지나갈 때 다음 것이 일어납니다.
වෙන්නේ. ඒ කියන්නේ සනුපූරණ ක්‍රමයකට මේ ආකාරයෙන් මේ චිත්ත වීති පිළිබඳ විශාල විග්‍රහයක් බුදුපියාණන් වහන්සේ අනාවර්ණත් ඥානයෙන් දැකලා දේශනා කරපු දේ තමයි සැරත් මහරහතන් වහන්සේ ලෝකෙට කියා දුන්නේ.
곧 차례를 따르는 이런 방식으로, 붓다께서 anāvaraṇa ñāṇa로 보시고 가르치신 citta-vīthi에 대한 큰 풀이를 Sāriputta 아라한께서 세상에 가르쳐 주셨습니다.
බුදුපියාණන් වහන්සේ කියා දුන්නාම අපිට පෙන්නන්නේ මාතෘකාව කියා දුන්නා කියලා.
붓다께서 가르치실 때는 우리에게 그 mātikā(제목)를 가르쳐 주셨다는 것이 드러납니다.
උන්වහන්සේගේ දහම් දැනීම අදි වේගයි.
그분의 dharma 앎은 아주 빠릅니다.
බුදුරජාණන් වහන්සේට ඉතා මොහොතක් තුළ විශාලු ධර්මයක් දේශනා කරන්න පුළුවන්.
붓다께서는 아주 짧은 순간에 큰 dharma를 가르치실 수 있습니다.
වටහා ගැනීමේ ශක්තිය අනුවයි උන්වහන්සේ ඒවා දේශනා කරන්න.
그분은 듣는 이가 알아듣는 힘에 맞추어 그것을 가르치십니다.
උන්වහන්සේ සාමාන්‍යයෙන් උන්වහන්සේගේ කතික වේගය බැලුවොත් එක්කෙනෙක් එක වචනයක් කතා කරනකොට බුදුරජාණන් වහන්සේට 512ක් කතා කරන්න පුළුවන්.
그분의 말씀하시는 빠르기를 보면, 한 사람이 낱말 하나를 말할 때 붓다께서는 512개를 말씀하실 수 있습니다.
සාමාන්‍ය විහිය එක වචනයක් කතා කරන මොහොත තුළ ඒ වගේ වචන 5ක් බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන්. එබන් දේශනා හැකියාවක්
보통 사람이 낱말 하나를 말하는 순간에 붓다께서는 그런 낱말을 다섯 개 말씀하실 수 있습니다.
කියන්න පුළුවන්. එබන් දේශනා හැකියාවක් බුදුරජාණන් වහන්සේටත් තියෙන්නේ. මේක අති විශේෂ කෙනෙකුට ගන්න ආශ්චාර්යකමත් හැකියාව.
그만한 가르치는 힘이 붓다께 있습니다. 이것은 아주 특별한 이만이 지닐 수 있는 놀라운 힘입니다.
එහම් සැරියුත් මහරහතන් වහන්සේට උන්වහන්සේ කරන ඒංකරණ වේගදියත් කරන දේශනාවක් නැත්නම් මොහොතකින් දරාගන්න පුළුවන්. ඒකදී අර්ථවත්තව වට හදගන්න පුළුවන්. ඒ නිසා
그러면 Sāriputta 아라한께서는 붓다께서 그런 빠르기로 하시는 가르침을 한순간에 받아 지닐 수 있었고, 그 뜻을 제대로 알아들을 수 있었습니다.
ඒකදී අර්ථවත්තව වට හදගන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේේ දේශනා කරපු ධර්මය අධි වේගයෙන් දේශනා කරලා ගියාට පස්සේ උන්වහන්සේ ඒක නැවත නුවණින් අරගෙන අනිත් අයට ගැපෙන ආකාරයෙන් ක්‍රමානුකූලව දේශනා කළා. එයා මෙන්න සිත් හටගන්න හැටි මෙන්න
그래서 붓다께서 가르치신 dharma를 아주 빠르게 가르치고 가신 뒤, 그분은 그것을 지혜로 다시 받아 다른 이들이 알아들을 수 있게 차례대로 가르치셨습니다.
කළා. එයා මෙන්න සිත් හටගන්න හැටි මෙන්න සිත් 89ක් වෙන හැටි අපිට දේශනා කරලා තියෙන්නේ මෙහෙමයි. මෙන්න ජෛතික දෙකක්
그분은 여기 마음이 어떻게 일어나는지, 여기 마음이 어떻게 89가지가 되는지를 우리에게 이렇게 가르쳐 두셨습니다.
තියෙන්නේ මෙහෙමයි. මෙන්න ජෛතික දෙකක් හැදෙන හැටි. මෙන්න එකින එක සිත් හටගන්න හැටි. මෙන්න දවාරවල හිත් නික හැටි. එක
여기 cetasika가 어떻게 생기는지, 여기 마음이 하나하나 어떻게 일어나는지, 여기 dvāra에서 마음이 어떻게 나오는지.
හැටි. මෙන්න දවාරවල හිත් නික හැටි. එක චිත්තක්ෂණයක් එන ඉද කව චිත්තක්ෂණයක් එක සම්බන්ධයක් නැහැ. යන වෙළවෙන චිත්ත වීති
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සම්බන්ධයක් නැහැ. යන වෙළවෙන චිත්ත වීති පිළිබඳවල මේක කියලා විශාල විග්‍රහයක් තියෙනවා. අන්න ඒක තමයි චිත්ත වීතිකාණ්ඩය කියන්නේ. චිත්ත චෛතසිකාදියඒ වතිකාණ්ඩය
일어나는 citta-vīthi에 대해 큰 풀이가 있습니다. 그것이 바로 citta-vīthi 편이라는 것입니다.
කියන්නේ. චිත්ත චෛතසිකාදියඒ වතිකාණ්ඩය සිත් සිත් වෙලා හටගන්නේ නැ. සිත් හටගැනීමේදී පෙන්නපු ක්‍රමය ඒවත් හිතාගන්න
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හටගැනීමේදී පෙන්නපු ක්‍රමය ඒවත් හිතාගන්න බැරි ලෝකය හිතන්නවත් බැරි ලෝකය බුදු හිත යට හිත ඊටත් යට හිත මේ ආදි වශයෙන් හිත් ගැන කතා කරන පුත් මොන විදිහින්ද හිතක් විග්රහ කරගන්නේ
마음이 일어나는 데서 보여 준 방식조차 짐작도 못 하는 세상, 생각조차 못 하는 세상이 '윗마음', '아랫마음', '그보다 더 아래 마음' 하며 마음을 이야기하는데, 대체 어떤 식으로 마음을 풀이한다는 것입니까?
චිත්ත වීතියක් හටගන්න හැම මොහොතක් පාසාම ඒ චිත්ත වීතියක මුල් කොටස විපාක අග කොටස ජවන කොටස සංඛාර ජවන පහළ වෙච්ච අපි කියනවා උඩු හිත කියලා.
citta-vīthi가 일어나는 모든 순간마다, 그 citta-vīthi의 앞부분은 vipāka이고, 뒷부분인 javana 부분은 saṅkhāra입니다. javana가 일어난 것을 우리는 '윗마음'이라고 부릅니다.
ඇහෙන් පහළ වෙන චිත්ත වී රීතියක් හටගන්නඕන ඇහෙන් එක චිත්තක්ෂණ පහළ වෙන චිත්ත වීති පත්ය. ඉතින් කෙටියෙන් කියන්නම් ඔය තේරුම්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පත්ය. ඉතින් කෙටියෙන් කියන්නම් ඔය තේරුම් ගන්න හරි අමාරු අනසැරේ කියනවා දැන් සමහර අයට කියලා තියෙනවා. මම කියන දේශනා කරන ධර්මය ගැඹරුවේ අත තේරෙන්නේ නැහ කියලා.
그래서 짧게 말하겠습니다. 이해하기가 아주 어렵다고들 합니다. 어떤 사람들은 제가 가르치는 dharma가 너무 깊어서 알아듣지 못하겠다고 말했습니다.
මොනවා කරන්නද? මේ වගේ භාවිත නොතිබිච්ච නිසාම තමයි මේ තෝරාගන්න බැරි වෙලා තියෙන්නේ. කවදා කවරද අවුරුදු ගාණක් හරි මේ
어쩌겠습니까? 이런 것을 익혀 본 적이 없기 때문에 가려내지 못하는 것입니다.
තියෙන්නේ. කවදා කවරද අවුරුදු ගාණක් හරි මේ වචනය ඇහෙනකොට මේ වචනය එකෙන් එකෙන් එක හිතේ අර්ථව දරන්න පටන් ගත්තහම බුදුන් වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්මය වැටහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හිතනවා ඒ කාලේ නම් අපිට
언젠가, 몇 해가 지나서라도, 이 말들을 들으며 하나하나 그 뜻을 마음에 지니기 시작하면, 붓다께서 가르치신 깊은 dharma가 이해되기 시작합니다.
ගන්නවා. ඊට පස්සේ හිතනවා ඒ කාලේ නම් අපිට තේරනේ නැහැ. දැන්නත් තේරුනවා කියන දවසක් ඉන්නවා. ඒ නිසා ඒ දවස ඉවසිල්ලෙන් බලාගෙන සාවදාන වහගෙනම මනස යොමු කරගෙනම ඉන්න ඕනේ කොහොමහරි මේක තේරුම් ගන්නවා කියන අර්ථය.
그러면 '그때는 몰랐는데 이제는 알겠다'고 하는 날이 옵니다. 그러니 그날을 참고 기다리며, 늘 깨어 있는 마음으로 어떻게든 이것을 알아듣겠다는 뜻을 품고 마음을 기울이고 있어야 합니다.
ඔහොම ටික කාලයක් ඉන්නකොට දහම් නුවන වැඩිලා ධර්මඥානය නැකිලා පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේක ප්‍රශ්නයක් නෙමෙයි.
그렇게 얼마 동안 지내다 보면 dharma를 보는 지혜가 자라나 보이기 시작합니다. 그 뒤로는 이것이 문제가 되지 않습니다.
ඉතින් අපි දැනගන්න ඇහැට පේන වෙලාවට කනට ඇහෙන්නේ. නාසයට දැනෙන්නේ නැ. දිවට රහ දැනෙන්නේ නැ. කයට විශෙන්නේ නැ. වෙන මනෝවාර වශයෙන් වෙන
그러니 우리가 알아야 할 것은, 눈에 보일 때 귀로는 들리지 않는다는 것입니다. 코로 냄새를 느끼지 못하고, 혀로 맛을 느끼지 못하고, 몸으로 닿음을 느끼지 못합니다.
කයට විශෙන්නේ නැ. වෙන මනෝවාර වශයෙන් වෙන සිදුවිවිලට පේලියා කියන්නේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඇහැට පේනි චක්ඛුත්ර චිත්ත වී තත්ත්වයක් යනකොට කෝටි ලස්ස ගානක් වර ගානක්. මේ චිත්ත වීති අධි වේගයෙන් ක්‍රියාත්මක වෙන නිසා. අපිට හිතාගන්න බැහැට පේන වෙලාවට කන්ට ඇහෙනවා. ඒ වගේම
눈에 보이는 cakkhu-dvāra citta-vīthi가 지나갈 때는 수억, 수십만 번이 지나갑니다. 이 citta-vīthi들이 아주 빠르게 돌아가기 때문에 우리는 헤아리지 못하고, 눈에 보일 때 귀에도 들린다고 생각합니다.
බැහැට පේන වෙලාවට කන්ට ඇහෙනවා. ඒ වගේම අපිට විනාශයට දැනෙනවා, ග්රහක් දැයෙනවා, ස්පර්ශයක් දැනෙනවා හිතන්නත් පුළුවන්. මේ ඔක්කොම අපිට එක සැරේක අපිට හිතෙනවා. මේ
마찬가지로 냄새를 느끼고, 맛을 느끼고, 닿음을 느낀다고도 생각할 수 있습니다. 이 모든 것이 한꺼번에 일어난다고 우리는 생각합니다.
ඔක්කොම අපිට එක සැරේක අපිට හිතෙනවා. මේ අතිගවත් ක්‍රියාවකින් නිසා මේක නවත්තලා බැලුවොත් තමයි වෙන් වෙන්න පේන්නේ. නැත්නම්නම් අපිට ඇත්ත පේන්නේ නැහ.
이것은 아주 빠른 움직임이기 때문에, 멈추고 보아야만 따로따로 보입니다. 그렇지 않으면 우리는 참모습을 보지 못합니다.
එහෙනම් චක්ඛුත්ර චිත්ත වී රීතියක් හටගන්න වෙලාවට තව කිසිම චිත්ත වීතියක් ඇති හිතක් ඇති කෙනෙක් ලෝකේ නැහ. හිත කියන්නේ එහෙම එකක්.
그러니 cakkhu-dvāra citta-vīthi가 일어나는 때에 다른 citta-vīthi를 함께 지닌 마음을 가진 이는 세상에 없습니다. 마음이란 그런 것입니다.
ඇහැට පෙනීමක් එනට පෙනීම මුල් කරගත හිතක් හටගන්න කොට හටගන්න ක්‍රමයක්. එකක් විග්රහ කරලා තියෙන දෙන්න. හරි ගැඹුරුයි. ඕක තෝරාගන්න ලේසි එකක් නෙමෙයි.
눈에 보임이 오고 그 보임을 바탕으로 마음이 일어날 때, 일어나는 방식이 있습니다. 그것을 풀이해 두었는데 아주 깊습니다. 그것은 가려내기 쉬운 것이 아닙니다.
ඇහැට හිතක් එනකොටම ඇහැට රූපයක් හටගන්න වෙලාව වෙනකොට ඇහැට රූපයක් ගට්ටනය වෙන වෙලාව වෙනකොට මනස පිරිලා තියෙන්නේ අර කියන භවාංග චිත්ත සන්තතියන එහෙ
눈에 마음이 올 때, 눈에 형상이 일어날 때, 눈에 형상이 부딪칠 때, 마음은 저 bhavaṅga citta의 흐름으로 가득 차 있습니다.
අර කියන භවාංග චිත්ත සන්තතියන එහෙ භවේදීමේ මිනිස් කයක් ලබා ගැනීමට යම්කිසි අරමුණක් ආවද ඒ ආපු අරමුණට අනුකූලව අපේ හිතේ යම් ස්වභාවයක් ගත්තද ගති ලක්ෂණයක් ගත්තද අන්න ඒ ගති ලක්ෂණය මුල් කර තමයි
이번 생에 사람 몸을 받을 때 어떤 대상이 왔든, 그 온 대상에 맞추어 우리 마음이 어떤 성품을 지녔든, 어떤 gati의 특성을 지녔든, 바로 그 gati 특성을 바탕으로—
ගතිය මුල් කර මේ උපාය ඒ ගතිය තමයි අපේ හිතේද
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අපි අර අභ්‍යන්තරයේ තියෙන්නේ භවංග හිත කිව්වන ගති හිත. ගතියට අනුකූලව නිකුත් කරන්නා වූ මනෝවා චිත්ත වී රීතියක් නිකුත් වගෙන යනවා. මෙන්න මේකට කියනවා අර අපි කිව්වා අතීත භවංග චිත්ත පරම්පරාව කියලා.
우리 안에 있는 것은 bhavaṅga 마음, 곧 gati 마음이라고 부르는 것입니다. gati에 맞추어 내보내는 mano-dvāra citta-vīthi가 나와서 이어집니다. 바로 이것을 우리는 atīta bhavaṅga citta의 흐름이라고 불렀습니다.
මෙන්න මේ චිත්ත පරම්පරාව යම් තැනක ඉපදුනහම ඒ අධ්යාවයක අවසානය වෙනකන් යන්නේ ඔය චිත්ත පරම්පරාව
이 citta의 흐름은 어딘가에 태어나면 그 삶이 끝날 때까지 이어집니다.
අතුරු හිතක් හටගන්නවා නම් පංචවාරයයෙන් හටගන්න ඕනේ එක්කෝ මනෝත්වාරයෙන් භීති හිතක් අතුරු හටගන්න ඕනේ. අතුරු හිතුලින් තමයි මේ
그 사이에 다른 마음이 일어난다면 다섯 dvāra로 일어나야 하거나, 아니면 mano-dvāra로 vīthi 마음이 일어나야 합니다.
අතුරු හටගන්න ඕනේ. අතුරු හිතුලින් තමයි මේ ලෝක භුක්තිය ලබන්නේ සත්වයෙන් එතකම ලෝක භුක්තිය නොලබන හැම මොහොතක් පාසාම අර උප්පත්තී පටිසන්ධීය අරකත්ත චිත්ත වීටිය ගතිය මුල් කරගෙන ඒ ගති ස්වභාවය ඔපනම් වමින් ඊට අනුකූලවන්නා වූ චිත්තක්ෂණ පහළ කිරීම කරමින් භවාංග චිත්ත පරම්පරාවක් ගමන් කරනවා. මෙන්න මේ භවාංග චිත්ත පරම්පරාව යන
그 사이 마음들을 통해서 중생은 세상을 겪습니다. 세상을 겪지 않는 모든 순간마다, 저 paṭisandhi의 citta-vīthi가 gati를 바탕으로 그 gati의 성품을 드러내며, 그에 맞는 cittakkhaṇa를 일으키면서 bhavaṅga citta의 흐름으로 이어집니다.
කරනවා. මෙන්න මේ භවාංග චිත්ත පරම්පරාව යන වෙලාවක තමයි කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙලා අපේ ඇහැට රූපයක් ගට්ටනය කරලා තියෙන්නේ.
이 bhavaṅga citta의 흐름이 이어지는 어느 때에 kamma의 힘이 작용하여 우리 눈에 형상이 부딪친 것입니다.
අති සූක්ෂම සිද්ධ වෙන එකක් දැනගන්නයි මේ විග්රහ වශයෙන් පෙන්නන්නේ. හොඟක් වෙලාවක් යන එකක් හැටියට පෙන්නුවට මේ වෙලාවක් යන එකක් නෙමෙයි. තත්වයෙන් කෝටි ලක්ෂයට බෙදලා පංගු 17ක් තරම් කාලයක් තුළ වෙන එකක් තමයි මේ වැඩිපුරම මෙහෙම විග්රහ කරන්නේ.
아주 미세하게 일어나는 일을 알게 하려고 이렇게 풀어서 보여 주는 것입니다. 오랜 시간이 걸리는 것처럼 보여 주지만 시간이 걸리는 일이 아닙니다. 1초를 수억, 수십만으로 나눈 것의 17조각만 한 시간 안에 일어나는 일을 이렇게 길게 풀이하는 것입니다.
ඔන්න ඒ වෙලාවතන රූපය ගට්ටනය වෙනකොට ඇහි. සිද්ධ වෙන එක සිද්ධියක් වෙන්න.
자, 그때 형상이 눈에 부딪치면 일어나는 일이 하나 있습니다.
ඇහැට රූපයක් ගට්ට වෙනකොට හරි ගැඹුරු පැත්තක්.
눈에 형상이 부딪치는 것에는 아주 깊은 면이 있습니다.
ඒ මස් ඇහැට මස් ඇහැට සතර මහා භූතයන්ගෙන් හටගත්ත රූපයක් මේ දෙක ඇඳුරු කරලා. හටගත්තේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හටගත්ත රූපයක් මේ දෙක ඇඳුරු කරලා. හටගත්තේ යම්කිසි ආලෝක චික් ඇවැදිලා. ඒ වස්තුවෙන් පරාවර්තනය වෙන්නා වූ වස්තුවේ වැදිලා පරාවර්තන ආලෝකය.
그것은 어떤 빛이 부딪쳐서 생긴 것입니다. 대상에 부딪쳐 그 대상에서 되비치는 빛입니다.
අපේ චක් චක්ඛුත් ද්වාරයට වදිනවා. ඒ මස් ඇහැට වදිනවා. මේ මස් ඇහැ පිහිල්ලා තියෙන්නේ කර්මජ කයකින් සූක්ෂම කයක් ප්‍රසාද කය කරගෙන
그 빛이 우리 cakkhu-dvāra에 부딪칩니다. 살로 된 눈에 부딪칩니다. 이 살눈은 kammaja의 몸, 곧 미세한 몸을 pasāda의 몸으로 삼아 그 위에 자리 잡고 있습니다.
මස්ලේ සහිත ඇහැට ඒ සමානවම ඒ හැඩරුවම ඇති. ප්‍රසාද කයක් තියෙන්නේ. කර්ම ශක්තියෙන් නිදව කිරණ කයක රූපයක්. කිරණ ඇහැත් තියෙනවා. මේ කිරණ ඇහැ අපේ ඇහේ ගානටමයි තියෙන්නේ.
살과 피로 된 눈과 똑같은 모양의 pasāda 몸이 있습니다. kamma의 힘으로 생긴, 빛살로 된 몸의 형상입니다. 빛살 눈도 있습니다. 이 빛살 눈은 우리 눈과 꼭 같은 크기입니다.
මේ කිරණ ඇහැට යම්කිසි ස්පර්ශයක් එනකොට එතනින් පරිවර්තනය වදිනවා අර කියන මේ මස්ලේ ඇහැට ස්පර්ශයක් වැදුනහම ආලෝක ස්පර්ශයක්. ඒ ඇතිවෙන ස්පර්ශ සංඥාව කම්පනය අර කිරණ ඇහැ කම්පා කරනවා.
이 빛살 눈에 어떤 닿음이 오면, 곧 살눈에 빛의 닿음이 부딪치면, 거기서 생기는 닿음의 신호, 그 떨림이 빛살 눈을 떨게 합니다.
මෙන්න මේ කිරණ ඇහේ ඉඳලා. කිරණ ශරීරයක් මේ ශරීරයට කර්මජක කය කිව්වේ ඒක. අපේ හදවතත් ඇසුරු කර්මජක කය පිහිට හදවත ඇතුලේ වස්තු රූපය කියලා එකක් තියෙනවා. ඒක කිරණ රූපයක්. අති සූක්ෂමයි. අන්න ඒ වස්තු රූපය වට කරගෙන පස්පොරකින් තියෙනවා රූප පහ ඒ වස්තු රූපයට සත්තු කරන්න.
이 빛살 눈에서부터 빛살 몸이 있는데, 이것을 kammaja 몸이라고 했습니다. 우리 심장에 기대어 kammaja 몸이 자리 잡고, 심장 안에는 vatthu rūpa라는 것이 있습니다. 그것은 빛살로 된 형상이고 아주 미세합니다. 그 vatthu rūpa를 둘러싸고 다섯 문에 다섯 형상이 있어 vatthu rūpa에 이어져 있습니다.
දැන් මේක හරි ගැඹුරු.
이것은 아주 깊습니다.
ගණ්टාරයක් අරගෙන ගත්තහම අපිට ඕකෙන් උපමාවදි දීලා තිබුණා ඉස්සර.
종(ghaṇṭāra)을 하나 놓고 보면, 예전에는 우리에게 그것으로 비유를 들어 주었습니다.
ගණ කියන්නේ ගැටෙනවා. ගණ ආරේ කියන්නේ ගැටෙන ආකාරය යමත් යමක ගැටෙන ආකාරය පෙන්නන්ටයි ගණ්ඨ ආරේ කියන්නේ. ඒක තමයි ගන්ට ආරය කියන නරහැ.
'ghaṇa'는 부딪친다는 뜻입니다. 'ghaṇṭāra'는 부딪치는 모양이라는 뜻입니다. 무엇이 무엇에 부딪치는 모양을 보여 주려고 ghaṇṭāra라고 합니다. 그것이 ghaṇṭāra의 뜻입니다.
දැන් අර වටේ තියෙනවා කේසයක් නැහ වට කරපු ගන්තාරේ ලොකු අර හෝඑක වායකද ඕක ඇතුලේ තියෙනවා ගෙඩිය කියලා ඒක.
자, 둘레를 감싸는 큰 종 몸통이 있고, 그 안에 '추'라고 하는 것이 있습니다.
ඕකේ බැඳපු රෑනක් තියෙනවා. රෑනා අපි එක හැරයක් ඇද්ද අර ගෙඩිය එකපාරක් අර වටේ ගැට්ටේ වදිනවා.
거기에 매단 줄이 있습니다. 그 줄을 한 번 당기면 추가 한 번 둘레의 몸통에 부딪칩니다.
එකපාරක් වැදුනහම රාවයක් දෙන්න පටන් ගන්නවා දාන දාන් දාන් දාන් දාන ශබ්දයක්. දාන ශබ්දයක් නම් ඒකෙම අනුරාවයක් නැගෙනවා. යම් වෙලාවක් එනකම් නැගෙනවා.
한 번 부딪치면 소리가 나기 시작합니다. '댕, 댕, 댕' 하는 소리입니다. 그 소리에서 울림이 이어져 일어나고, 얼마 동안 계속 일어납니다.
දැන් මේ වැඩෙනාවය කොහොමද? මෙන්න මෙහෙම තමයි වස්තු රූපයට වටේ තිබෙන්නා වූ චක්ඛු ප්රහාද රූපයක් කියන රූපය එකපාරක් වැදුනාම අර ගණ්ටාරේ ගෙඩිය වැදුනා වාගේ. එකපාරක් වැඩිලා අහකට ගියාම අර ගණ්ාරේ වටේ තියෙන අර කවරය ප්රතිරාවය දෙනවා වාගේ. දාහත් වතාවක් කම්පනාවයක් දෙනවා පසු රූපය.
이것이 어떻게 됩니까? 이렇습니다. vatthu rūpa 둘레에 있는 cakkhu-pasāda rūpa라는 형상이 한 번 부딪치면, 종의 추가 부딪친 것과 같습니다. 한 번 부딪치고 물러나면, 종 둘레의 몸통이 울림을 내듯이 뒤따르는 형상이 열일곱 번 떨림을 냅니다.
මේ චිත්ත වීතියක් හැදෙන ක්‍රමය මේ කියන්නේ මේක නෑහ පොත් වල. මේක තෝරගන්නයි මේ කියන්නේ.
citta-vīthi가 생기는 이 방식은 책에는 없습니다. 이것을 가려내도록 하려고 말하는 것입니다.
එකපාරක් වැදුනහම 17 වතාවක් වස්තු රූපය කම්පාර වෙනවා. වස්තු රූපය බිහිල්ලා තියෙන්නේ මනෝවාරයටයි බිහිල්ලා තියෙන්නේ.
한 번 부딪치면 vatthu rūpa가 열일곱 번 떨립니다. vatthu rūpa는 mano-dvāra에 자리 잡고 있습니다.
එතකොට අපිට හිතවිලි හටගන්නේ මනෝ ධාතුවක් එකට සම්බන්ධ වෙනවා. අන්න මනෝ ධාතුවට ස්පර්ශ වෙලා තියෙන්නේ මේ වස්තු රූපය ආසන්නම රූපය.
그러면 우리에게 생각이 일어나는 데 mano-dhātu 하나가 함께 이어집니다. 그 mano-dhātu에 닿아 있는 것이 이 vatthu rūpa, 가장 가까운 형상입니다.
අර වස්තු රූපය 17 වතාවක් කම්පා වෙනකොට කම්පන ස්පර්ශ වාර 17ක් අර මනෝ ධාතුව කම්පා වෙනවා.
vatthu rūpa가 열일곱 번 떨릴 때, 열일곱 번의 떨림과 닿음으로 mano-dhātu가 떨립니다.
අන්න ස්පර්ශවාර චිත්ත අන්න හරද රූපය කිව්වේ ඔන්න ඔය 17 වත සම්පිණ්ඩනයට එහෙනම් අර කම්පනවාර 17ක් යන එක තමයි චිත්ත වීතියක චිත්තක්ෂණ 17 කාු කාලය කිව්වේ. රූපය අටි
그것이 닿음의 횟수만큼의 citta이고, hadaya rūpa라고 한 것입니다. 그 열일곱 번을 모아 보면, 그 열일곱 번의 떨림이 지나가는 것이 바로 citta-vīthi의 17 cittakkhaṇa 시간이라고 한 것입니다.
චිත්තක්ෂණ 17 කාු කාලය කිව්වේ. රූපය අටි ඔන්න ඕග
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
රූපයේ එකින් එක අරමුණට එකපාර හටගන්න රූප අරමුණක් වැදුනහම සියුම් වාර 17ක් කම්පා වෙනවා.
형상의 대상 하나하나마다 한 번에, 형상 대상이 부딪치면 미세하게 열일곱 번 떨립니다.
ඒකේ ආකාර හටාව එක විදිහක්. දැන් අපි උපමාවක් වශයෙන් අරගන්නවා මෙහෙම දෙයක්.
그 일어나는 모양은 한 가지입니다. 이제 비유로 이런 것을 들어 봅시다.
අර ගංකාරේ වටේ තිබෙන අර ඒ වටේ තියෙන කවරයට නැ හදලා තියෙන ලෝහෙන් හදලා තියෙන කවරයට අපි එකපාරක් අර ගෙහුවොත් එක පාරක් වදිනවා.
종 둘레에 있는, 쇠로 만든 그 몸통을 우리가 한 번 치면 한 번 부딪칩니다.
දැන් ඕකට වදින ගෙඩි පහක් තිබුණා. ගෙඩි පහක් වදින ක්‍රමයක් තමයි තියෙන්නේ.
자, 거기에 부딪치는 추가 다섯 개 있다고 합시다. 추 다섯 개가 부딪치는 방식이 있습니다.
නමුත් ඒකේ තියෙන ලාංචනය විතරයි අදී. පහට වැඩීමෙන් තමයි ඔයක සත්‍ය වෙන්නේ එක විදිහට.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. කන් ඇනයක් විතර තියෙනවා එකක්. ඒකේ සට්ටුවක් ඇරලා. තන් ගාන සද්දයක් එන්නේ අර කීසයට සද්ද කරපු. ඇඟිල්ලක් විතර එකක් තියෙනවා. තව එකක්. ඒ අගට කෑල්ලෙන් තත්ත්ව දන් ගාන ශද්දයක් වෙනවා. ඊට වඩා සද්දය වැඩේ.
이렇게 생각해 봅시다. 귀이개만 한 것이 하나 있습니다. 그것으로 치면 '땅' 하는 소리가 몸통에서 납니다. 손가락만 한 것이 또 하나 있습니다. 그 끝으로 치면 '땅' 하는 소리가 나는데, 그보다 소리가 커집니다.
මහපට ඇවිල්ලා තරම් ටිකක් ඊට වඩා තරම් ලොකු එකක් ගන්නවා. ඒකෙන් ගහනවා. ඒ තරම් සද්දය වැඩි වෙන්නේ.
엄지손가락만 한, 그보다 좀 더 큰 것을 듭니다. 그것으로 칩니다. 그만큼 소리가 커집니다.
ඔය විදිහට ගින පහකින් යනවා පස්වෙනි එක ඒකට වරොත්තු දෙන උපරිම වත්ත. ඒන් ගහම පුළුවන්ම ශබ්දයක් වෙනවා.
이렇게 다섯 가지로 가는데, 다섯째 것은 그 종이 견딜 수 있는 가장 큰 것입니다. 그것으로 치면 가장 큰 소리가 납니다.
හැබැයි මේ එකින් එකට ගහපුහම ශ්රද්ධාවත් කම්පරවා වාරගාන සමානයි. ශබ්දේ ප්‍රමාණයයි අඩු වෙන්නේ.
그런데 하나하나로 칠 때 소리의 떨림 횟수는 같습니다. 소리의 크기만 달라질 뿐입니다.
අර යකනයක් වන්නේ කූරෙන් අර කියන වට කවරයට ගැහුවොත් ගණන් කවරයට ගැහුවොත් පති පතින් ගාන සද්දයක් දිගටම යනවා. හැබැයි සද්ද කම්පරවා ගානක්ද හිමින් ඒ ගාන ගියා. ඊට ලොකුෙන්ට කම්පන වාර ගාන වැඩි වෙන්නේ නැහ. කම්පනව කම්පන වේගය වැඳෙනවා. වාර ගාන අර ගානෙමයි. මෙන්න මේ
쇠막대로 그 둘레 몸통을 치면 '팅, 팅' 하는 소리가 길게 이어집니다. 그런데 소리의 떨림 횟수는 천천히 그만큼 갑니다. 더 큰 것으로 쳐도 떨림 횟수가 늘지 않습니다. 떨림의 세기가 커질 뿐, 횟수는 그대로입니다.
වැඳෙනවා. වාර ගාන අර ගානෙමයි. මෙන්න මේ වගේ වැරදේ වස්තු රූපයට වැදුනාම යමකින් එකපාරක් ඒක 17 වතාවක් කම්පායකම් ඒකෙයි යනවා. සියුම් මෙහෙකින් වදනහම සියුම් හීන් හලගි. දැන් හීන් කම්පන එකකින් 17 වතාවක් යනවා.
이와 같이 vatthu rūpa에 무엇이 한 번 부딪치면 열일곱 번 떨리며 이어집니다. 미세한 것으로 부딪치면 미세하고 가늡니다. 가는 떨림으로 열일곱 번 이어집니다.
ඇහෙන් වදින එක හීනේ මේක කනෙන් වදින එක ඊළඟ වට්ටමේක නාහයෙන් වදින ඊළඟට ලොකු එක රසයේ දිව රසයේ වශයෙන් වදින ඊළඟට ලොකු වේග කයේ පොට්ඨබ්බයෙන් වදින්නේ ලොකු එක ඔන්න පහකින් ඕකට පහරල් එක පාර වදින්නද ඕක එක්තරා විදිකයක හැදිලා තියෙන සත්ව නියමය ඕකයි.
눈으로 부딪치는 것이 가장 가늘고, 귀로 부딪치는 것이 그다음, 코로 부딪치는 것이 그다음으로 크고, 혀로 맛으로 부딪치는 것이 그다음으로 크고, 몸의 phoṭṭhabba로 부딪치는 것이 가장 큽니다. 이렇게 다섯 가지로 한 번씩 부딪치는데, 이것이 어떤 방식으로 짜여 있는 자연의 niyāma입니다.
දැන් ඇහෙන් එකප පාරක් වැදුනා නම් අපි කියනවා චක්ඛුත්වාර චිත්ත වීතියක් ආරම්භ වුණා.
이제 눈으로 한 번 부딪쳤다면, 우리는 cakkhu-dvāra citta-vīthi가 시작되었다고 말합니다.
එකපාරක් වැඩිලා ඒක නිහල වෙනවා. කම්පනවාර 17ක් යනවා පස්තු රූපය.
한 번 부딪치고 나면 그것은 고요해집니다. vatthu rūpa는 열일곱 번 떨립니다.
කම්පනවාර 17ට ක්ෂණ 17ක් යනවා දැනීම් 17ක්. අන්න ස්පර්ශ 17යි, වේදනා 17යි, සංඥා 17යි, චේතනා 17යි. ඔයට ක්‍රමට යනවා එකින් එකට 17ක් චිත්ත විහිතිය
열일곱 번의 떨림에 열일곱 찰나, 열일곱 번의 앎이 지나갑니다. phassa가 열일곱, vedanā가 열일곱, saññā가 열일곱, cetanā가 열일곱입니다. 이렇게 하나씩 차례로 열일곱이 지나가는 것이 citta-vīthi입니다.
ස්පෙ එක කල්පනයකට ස්පර්ශ වාර එකයි, වේදනාවාර එකයි, සංඥා වවාරය එකයි, චේතනාවාරය එකයි. ඔයාදී වශයෙන් මනසිකාර වාරය එකයි. මේ විදිහට යනවා ඒකට.
한 번의 떨림에 phassa 한 번, vedanā 한 번, saññā 한 번, cetanā 한 번, 그리고 manasikāra 한 번. 이런 식으로 이어집니다.
ඉතින් කියනවා එක චිත්තයකට ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියලා මෙන්න මෙහෙම පහක් හටගෙන ඔය පහකින් හිතක් ඉපදවනවා. චිත්තක්ෂණයක් ඉපදනවා.
그래서 한 citta에 phassa, vedanā, saññā, cetanā, manasikāra 이렇게 다섯이 일어나고, 이 다섯으로 마음 하나가 생겨납니다. cittakkhaṇa 하나가 생겨납니다.
චිත්තක්ෂණය තියෙන චෛතසික තමයි අත්‍යාවශ්‍ය චෛතසික තමයි ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, මනසිකාර.
cittakkhaṇa에 있는 cetasika, 꼭 있어야 하는 cetasika가 phassa, vedanā, saññā, cetanā, manasikāra입니다.
තවත් ඕක විග්රහ වෙලා යනවා හතකට සත්ව හතක් හැටියේ සර්ව චිත්ත සධ ස්පර්ශ වේදනා, සංඥා, චේතනා ඒකක් විතර ජීවිතය දිගේ මනසිකාර කිව්ව. ඕකෙන් අත්යාවි සිතක් හටගැනීම වෙන් කරන්න තමයි පහේ.
이것을 더 풀면 sabbacitta-sādhāraṇa 일곱 가지로 나뉩니다. phassa, vedanā, saññā, cetanā, ekaggatā, jīvitindriya, manasikāra입니다. 그 가운데 마음이 일어나는 데 꼭 있어야 하는 것을 따로 떼어 놓은 것이 다섯입니다.
හරි ගැඹුරු තැනක් ඔය විග්රහ වෙන්නේ.
이 풀이는 아주 깊은 자리입니다.
මෙන්න මේ වදින එක පාරක් යනකොට වදින්නේ එක හිතයි. එහෙනම් පළමුව මේ හිත් ගොඩනගලා දෙන්නේ විපාකස්කන්ධයක් වශයෙන් කර්ම ශක්තියෙන් ඇහැට රූපයක් ගට්ටනය කරලා දීමේ කර්මච ක්‍රියාවලියක් මුල් කරගෙන
이렇게 한 번 부딪칠 때 부딪치는 것은 마음 하나입니다. 그러니 먼저 이 마음들을 쌓아 주는 것은 vipāka khandha로서, kamma의 힘이 눈에 형상을 부딪쳐 주는 kammaja의 과정을 바탕으로 합니다.
මෙන්න මේ පළවෙනි පාර වදිනකොට හිත දැනීම් භුක්තිය හිටියේ අර භවාංග බුද්ධිය පෙර භවයෙන් මැරනකොට ආපු ගති ලක්ෂණයේ දැනීම හැදවීලා තිබුනේ. ඒක නම් බාහිර දේවල් හිතන්න බැ. ගති ලක්ෂණයක් විතරක් විද්යාමානවෙවි කියනවා. ඒ ගති ලක්ෂණය පෙර භවයේදී ගත ගතියේ ගති ලක්ෂණය ඒක බුති විදිහට තමයි හිත වෙන්නේ.
이 첫 번째 부딪침이 올 때 마음이 겪고 있던 앎은 bhavaṅga였습니다. 앞 생에서 죽을 때 가져온 gati 특성의 앎으로 이루어져 있었습니다. 그것은 바깥의 것을 생각할 수 없고, gati 특성 하나만 드러나 있다고 합니다. 앞 생에서 죽을 때 지닌 그 gati 특성대로 마음이 있는 것입니다.
මේ එකපාරක් ස්පර්ශ වැඩිනකොට අර වස්තු රූපය එකපාරක් කම්පා වෙනකොට ඒ බුක්තිය අල්ලගන්න හිත දක නෑ. අතීත භවාංග කියලා එකක් ගියා. එක චිත්තක්ෂණයක් අතීතයට ගෙවිලා ගියා අල්ලගන්න බැරි වුණා.
이렇게 닿음이 한 번 부딪치고 vatthu rūpa가 한 번 떨릴 때, 마음은 그 겪음을 붙잡지 못합니다. 'atīta bhavaṅga'라는 것이 하나 지나갔습니다. cittakkhaṇa 하나가 지나간 것으로 흘러가 버려 붙잡지 못했습니다.
ඊට පස්සේ දෙවෙනි පසාව කම්පනය වෙනකොට අර භවාංග ස්වභාවය මානසිකත්වය කරගෙන ඒ දැනීම තුළ හිටපු විද එකයි ගැස්සීමක්.
그다음 두 번째 떨림이 올 때, bhavaṅga의 성품을 마음 바탕으로 삼아 그 앎 속에 있던 것에 흔들림이 하나 일어납니다.
ඒකට භවාංග චලන කියලා. හිත ලැහැති වෙලා ඉන්නේ අරකේ හිටියට. පංචවාරයෙන් එන එකක් කොයි වෙලේදෙන්නේ භුක්ති විඳද කියලා බලාගෙන දැන් ඒක භික්තියට හැරෙනවා චලනය වෙලා ඒ පැත්තට හැරෙනවා.
그것을 bhavaṅga calana라고 합니다. 마음은 그 안에 있으면서도, 다섯 dvāra로 오는 것을 언제 겪게 될지 지켜보며 채비하고 있습니다. 이제 그것이 겪음 쪽으로 돌아섭니다. 흔들려서 그쪽으로 돌아섭니다.
ඒ ආපු මානසිකත්වය ඒ ඉස්සෙල්ලා තිච්ච දැනීම නවතිනවා. භවාංග උපච්චදක කිව්වා ඒකට.
전에 있던 그 마음 바탕, 그 앞서 있던 앎이 멈춥니다. 그것을 bhavaṅga upaccheda라고 했습니다.
දැන් ඊට පස්සේ ආවර්ජනා කරනවා හිත. අන්න ආවර්ජනා යිතිසයක් ගිහිල්ලා. මොකෙන්ද මේ ඉන්නේ? පහෙන් කෝකෙන්ද? පංචාත්ර ආවචන කියලා තව එකක් යනවා. දැන් චිත්තක්ෂණ හතර කාලය කිව්ලා ගියා 17න් හතරක කම්පන ඉවරයි.
그다음 마음은 āvajjana를 합니다. āvajjana가 지나가며 '이것은 무엇으로 온 것인가? 다섯 가운데 어느 것인가?' 하고 살핍니다. pañcadvārāvajjana라는 것이 또 하나 지나갑니다. 이제 cittakkhaṇa 넷의 시간이 지나갔습니다. 열일곱 가운데 넷의 떨림이 끝났습니다.
හැබැයි කම්පනවාර එකක් දුන්නට පස්සේ ඒ ධර්ම නියාමය අනුව 17 කම්පාවකන් නවතින්නේ නැහැ. කරණ රූපය කම්පනය වස්තු රූපය කම්පනය
그런데 한 번 떨림을 주고 나면 그 dharma niyāma에 따라 열일곱 번 떨릴 때까지 멈추지 않습니다. 빛살 형상이 떨리고, vatthu rūpa가 떨립니다.
දැන් ඊළඟට මොකද වෙන්නේ? පංචත්ධාරාව ඊළඟ නිගමනය කරගත්තා මෙන්න චක්ඛු විඤ්ඤාණයක්. මේන් ඇහෙන් ඉන එක ඇහැ මුළුකෙන ආපු කම්පනයක් මේන්න කියලා දැනගත්තා චක්ඛු විඤ්ඤාණය ආවා. දැන් ඒ බුක්තිය පිළිගත්තා සම්පටිච්චන කියලා එකක් ආවා.
그다음엔 어떻게 됩니까? pañcadvāra에서 다음으로 '여기 cakkhu-viññāṇa가 있다, 이것은 눈으로 온 떨림이다' 하고 결론을 내렸습니다. 그렇게 알아서 cakkhu-viññāṇa가 왔습니다. 이제 그 겪음을 받아들이는 sampaṭicchana라는 것이 왔습니다.
ඒක තීරණය කරා මේ බඳික සන්තීරණ කියන එකක් ආවා. දැන් භුක්තිය විතර විපාක භුක්තිය ඔන්න චිත්ත වීතියක මුලා ඔක්කොම විපාක කිව්වේ ඒකයි. විපාක භක්තියයි ඉස්සෙල්ලා හම්බෙන්නේ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ?
그것을 가늠하는 santīraṇa라는 것이 왔습니다. 여기까지는 겪음, 곧 vipāka의 겪음뿐입니다. 그래서 citta-vīthi의 앞부분은 모두 vipāka라고 한 것입니다. vipāka의 겪음이 먼저 옵니다. 그러면 그다음엔 무엇을 합니까?
ආයු සැරයා ක්රියාසහිතක් කියලා පින් පවුදකට අයිති නැති.
다시 kiriya citta 하나가 오는데, puñña에도 pāpa에도 속하지 않습니다.
ඒ ආවර්ජනය කරපු එකත් ක්‍රියාත් ඒකෙන් ආපු දේට භුක්තිය වින්දා පාප හෝ විපාක භුක්තිය වින්දා මොකද කරන්නේ ඒ විපාක භුක්තිය අල්ලගෙන සංඛාර ගොඩනාගන්නයි ලැහැන්නේ.
앞의 āvajjana도 kiriya였습니다. 그것으로 온 것에 대해 좋은 또는 나쁜 vipāka를 겪었는데, 그다음 무엇을 합니까? 그 vipāka의 겪음을 붙잡고 saṅkhāra를 쌓으려고 채비합니다.
සංඛාර ගොඩනාගන්න නම් දැන් තියෙන මානසිකත්වයට අනුකූලව ව්‍යවස්ථාපනයක් ඔත්තපනයක් කරන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද දැන් මම මේ භක්තියට කොහොමද ඉදිහට ගමන් කරන්නේ? ඒකේ දුවන්නේ කොහොමද? සස විදින්නේ කොහොමද?
saṅkhāra를 쌓으려면 지금의 마음 바탕에 맞추어 votthapana, 곧 정하는 일을 해야 합니다. 곧 '나는 이 겪음에 대해 어떻게 움직일 것인가? 그 속에서 어떻게 달릴 것인가? 그 맛을 어떻게 누릴 것인가?' 하는 것입니다.
නවරසය විඳින්න බලාපොරොත්තුවෙන් අදහස් කරන අවස්ථාවට තව චිත්තක්ෂණයක් ගත වුණා. ඒක වත්ත පන එකක් ගත වුණේ. දැන් අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද පංචාරාවජ්ජන චක්ඛු විඤ්ඤාණ සම්පටිච්චන සන්තීර්ණ වෝත්තපන කිය චිත්තක්ෂණ 17න් අටක් ගිහින් ඉවරයි.
맛을 누리려고 뜻을 세우는 데 cittakkhaṇa가 하나 더 지나갔습니다. 그것이 votthapana입니다. 이제 atīta bhavaṅga, bhavaṅga calana, bhavaṅga upaccheda, pañcadvārāvajjana, cakkhu-viññāṇa, sampaṭicchana, santīraṇa, votthapana 하여 열일곱 cittakkhaṇa 가운데 여덟이 지나갔습니다.
තව තියෙන්නේ? හතයි නමයක් තව තියෙනවා. දැන් ජවන හතක් පහළ වෙන්න තව ඉදිරියට ඉඩ තියෙනවා නම්.
아직 남은 것은? 아홉이 더 남았습니다. 이제 앞으로 javana 일곱이 일어날 자리가 있다면,
හතෙන් එකක් හරි පහළ වෙන බලවත් අඩු නම් එකක්වත් පහළ වෙන්නේ. හතක් පහළ වෙන්න බලවත් තියෙනවා නම් මේ කම්පනය ඒකෙන් හටගන්නවා ජවන ජවන ජවන ජවන ජවන ජවන ජවන හතක් යනවා ජවන් හතක්. මෙන්න ජවන හත කියන්නේ මොකක්ද? දැකපු රූපයි ස්පර්ශ මාත්‍රයට මම කෙසේ ක්රියාත්මකේලා ක්‍රියා කරන ආකාරය ගන්නවා ඒ හතේ. ඔන්න ඕකට කියනවා උරු.
힘이 약하면 일곱 가운데 하나라도, 겨우 하나만 일어납니다. 일곱이 일어날 힘이 있으면 이 떨림에서 javana, javana, javana, javana, javana, javana, javana 하여 일곱 javana가 지나갑니다. 이 일곱 javana란 무엇입니까? 본 형상, 그 닿음에 대해 내가 어떻게 움직일지, 그 움직이는 방식을 그 일곱에서 잡습니다. 바로 이것을 '윗마음'이라고 합니다.
ඔය චිත්තක්ෂණයක් චිත්තක්ෂණය පසා චිත්ත විදි කෝටි ගානක් ගියහම ඕක නෑනක් හැදෙනවා. අනුපිළිවෙලට ඔය චිත්තක්ෂ කෝටි ගානක් යන එකේ ඇහෙන් ගියම එකට එකතු කරනවා.
이 cittakkhaṇa들이, cittakkhaṇa마다 citta-vīthi가 수억 번 지나가면 그것이 차례대로 하나의 줄을 이룹니다. 수억 번 지나가는 그 cittakkhaṇa들 가운데 눈으로 지나간 것을 한데 모읍니다.
අන්න අතීත බවන්ගේ සිත් පේලි එකක්. විනාඩියක් තුළ ගියානම් ඔය තිත්තෙන්නේ කෝටි ලස්ස ගානක් දැන් ගිහිල්ලා චිත්ත වීති ඔය විදිහ ඒවා.
그것이 atīta bhavaṅga 마음의 한 줄입니다. 1분 동안 지나갔다면 그 동안 수억, 수십만의 citta-vīthi가 그렇게 지나간 것입니다.
ඊට පස්සේ මොකද කරන්නේ ඔය හැම එහකම තියෙන භවාංග තරණය ඇක පේනියකට එනවා. භවාංග උපච්ඡේදය ඇක පේනියකට එනවා. කැප පෙන්න
그다음엔 무엇을 합니까? 그 모든 것에 있는 bhavaṅga calana가 한 줄로 모이고, bhavaṅga upaccheda가 한 줄로 모입니다.
උපච්ඡේදය ඇක පේනියකට එනවා. කැප පෙන්න නැති.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අන්න ආවර්ජන චිත්ත හෙවත් දර්ශනයට යොමු කරපු හිත්ති පේළිය එකකට එරේෂණයට යැෙනවා. මරණය පරිේෂන කරපු හිත් පේලිය හැටෙනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සම්පරිච්චන කියලා ආපු එක සැප දුක්ඛයෙන් හරි මිඳින්න ආපු හැටියට පිළිගන්න එකට වැටෙනවා එකක්. මම මෙහෙම දුකක් විඳිනලා මෙහෙම දර්ශනයක් ලැබුවා කියලා අදහස් කරනවා සංත් පේළියෙන් ඇවිල්ලා එන හිත් පේළියෙන්.
sampaṭicchana로 온 것은, 즐거움으로든 괴로움으로든 겪으려고 온 그대로 받아들이는 한 줄로 모입니다. '나는 이런 괴로움을 겪었다, 이런 봄을 얻었다'고 뜻을 세우는 것은 santīraṇa 줄에서 오는 마음의 줄입니다.
ඒ අතර සිත්පේලි හටගෙන හරස් හතර ගිය සිත්ි කෝටි ලස්ස ගානක් උළු අතර අනුපිළි මෙහෙම පිහිටිනවා. අන්න ඔත්තපන සිත්ප් පේලි අනිත්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පිහිටිනවා. අන්න ඔත්තපන සිත්ප් පේලි අනිත් ඒ සිත් පේලියෙන් කල්පනා කරපු මම මේ පේන දවසයන්ට කෙසේ කටයුතු කළගාරි මර්ශනය කරන අදහප වෙන්නේ. මම ඒකට මෙසේ කටයුතු කරග තීරණය එන්නේ ජවන හිත් පේලින් අන්න දැන් ඉන්නවා. අන්න උරු හිට කිව්වේ ඔන්න ඔය ජවන
그다음 votthapana 마음의 줄들이 있습니다. 그 마음의 줄들로 '나는 이 보이는 것에 어떻게 대해야 하나' 하고 살피는 뜻이 생깁니다. '나는 이렇게 하겠다'는 결정은 javana 마음의 줄에서 옵니다. 바로 지금 거기에 있습니다.
ඉන්නවා. අන්න උරු හිට කිව්වේ ඔන්න ඔය ජවන හිත් පේලි ටික. අර කෝටි ලක්ෂයක් සිත් පේලි හටගත්තා නම් ජවන සිත්පේලි පළවෙනි ජවන සිත් පේලි කෝටි ලක්ෂයක් තියෙනවා. දෙවෙනි ජවන සිත්ප් පේලි කෝටි ලක්ෂයක්. තුන්වෙනි ජවන සිත්පේ කෝටි ලක්ෂයක්. මෙන්න මේ විදිහට පල්ලෙහක් තියෙන කෝටි ලස්සෝට ලක්ෂ සිත්දී අරගෙන විනාඩියක දැනීම පිළිබඳව අපි ගතයතු පියවර නිගමනය කරනවා.
'윗마음'이라고 한 것이 바로 그 javana 마음의 줄들입니다. 수억, 수십만의 마음 줄이 일어났다면, 첫째 javana 마음 줄이 수억, 수십만 있고, 둘째 javana 마음 줄이 수억, 수십만, 셋째 javana 마음 줄이 수억, 수십만 있습니다. 이렇게 아래에 있는 수억, 수십만의 마음을 가지고, 1분 동안의 앎에 대해 우리가 해야 할 걸음을 정합니다.
මෙන්න මේ ක්‍රමය නිගමනය කරගත්තහම ජවත්තේදී කෝරි ලක්ෂය ඒවා හතක් යනවා ඔතන. ඔන්න ඕ තියෙන්නේ අපිට මෙලෝ පලෙනා වූ දැනීමක් හැඟීමක් සැප දුක් විදිහ නම් ඒ හරියා. මතු භවයකට යම්කිසි කර්ම ශක්තියන් ඉපදන්න ඉපදන ශක්ති විශ්වසයෙන් ඉපදන මැද පහක්. අවසානයේ තිබෙන්නා වූ හත්වෙනි එක ඊළඟ භවය හටගන්නා වූ ශක්තින්න ඉපදන එකක්. මෙන්න මේ විදිහේ
이 방식이 정해지면 javana에서 수억, 수십만씩 일곱이 거기서 지나갑니다. 거기에 우리가 이 생에서 열매로 받는 앎과 느낌, 즐거움과 괴로움의 겪음이 있다면 그 자리입니다. 가운데 다섯은 뒤에 올 생들에 kamma의 힘으로 일어나는 것이고, 끝에 있는 일곱째는 바로 다음 생을 일으키는 힘으로 일어나는 것입니다.
වූ ශක්තින්න ඉපදන එකක්. මෙන්න මේ විදිහේ චිත්ත වීති ගමන් කරන ක්‍රමයක් තුළ තුළයි මේ හිත වැඩ කරන්න.
이렇게 citta-vīthi가 지나가는 방식 안에서 이 마음이 일합니다.
ඉතින් මේකේ උළු කිව්වේ මොකක්ද? ඔන්න ඔය ජවන පේළියේ ලිය වැඩ වැලපිළිව.
그러면 여기서 '윗마음'이라고 한 것은 무엇입니까? 바로 그 javana 줄들이 하는 일입니다.
ඔය ජවන පේලිය පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ඒවෙන් අපිට හිතන්න පුළුවන් මිසක් කියන්න කරන්න බැහ. හතරවෙනි ජවන් පේලිය කතා කරවන්න පුළුවන් හැකියාව ලබනවා ක්‍රියා කරන හැකියාව නැහැ. පස්වෙනි යවන් පේරියේ බලය තමයි අතපය ක්‍රියාත්මක කරන බලය නෙන්නේ. කායික ක්‍රියා කරන බලය. හයවෙනිය විතන එක බැත්තා. දැන් දුරොල්ල යනවා. මොකද වේගයෙන් ආප ක්‍රමට අඩුවෙ අඩුවෙ මේ යන්නේ. එහම් හය හතනකොට එයින් එහට ගන්න බැ. හත පැන්නට
그 javana 줄 가운데 첫째, 둘째, 셋째로는 생각할 수는 있어도 말하거나 행동할 수는 없습니다. 넷째 javana 줄은 말하게 하는 힘을 얻지만 행동할 힘은 없습니다. 다섯째 javana 줄의 힘이 손발을 움직이는 힘, 몸으로 행동하는 힘입니다. 여섯째에 이르면 약해집니다. 빠르게 오다가 차츰 줄어들며 가기 때문입니다. 여섯, 일곱에 이르면 그 너머로는 가져갈 수 없습니다.
හතනකොට එයින් එහට ගන්න බැ. හත පැන්නට පස්සේ ජවන පන්නා ඊට පස්සේ මොකද කරන්නේ ක්‍රියාත්මක කිරීමේ හිතාය වචනය ක්‍රියාත්මක වෙන්න බල. හිත හැඟීම විචක් ගන්න පුළුවන්. ඒකට කියනවා සදාමන හිත් විකෘති ගැනවා. මේ මහන්තාරම්මණ සිද්ධ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
විකෘති ගැනවා. මේ මහන්තාරම්මණ සිද්ධ විදිහට මහා ගැඹුරු දෙයක් නේ කියන්නේ. මේ වගේ හිත චිත්ත විෂිය ගැන මෙන්න මෙහෙම දෙයක්. ඔන්න උරුහිත කියලා අපිට මේකේ
이것은 mahanta-ārammaṇa가 일어나는 방식으로, 아주 깊은 것을 말하는 것입니다. 마음, citta의 영역에 대해 이런 것이 있습니다.
දෙයක්. ඔන්න උරුහිත කියලා අපිට මේකේ තියෙනවා මේ ජවන් පේරිය ඒකේ පස්වෙනි ජවන් පිරිය තමයි ක්‍රියාත්මක හිති හටවෙනි ජවන් පිරිය කතා කරන හිත් ප්‍රේ තුන්වෙනි ජවන් පිරිය හිතන හිත් ප්රේරිය ඔන්න ඔය විදිහනයි හිත කය වචනය ක්‍රියාත්මක කරන්න ජවන් ක්‍රියාත්මක වෙන්නේ.
여기서 우리에게 '윗마음'이라는 것은 이 javana 줄입니다. 그 다섯째 javana 줄이 행동하는 마음이고, 넷째 javana 줄이 말하는 마음의 줄이고, 셋째 javana 줄이 생각하는 마음의 줄입니다. 이렇게 해서 마음과 몸과 말을 움직이도록 javana가 작용합니다.
ඉතින් මේක හරිම ගැඹුරු අති සූක්ෂම දෙයක්.
그러니 이것은 아주 깊고 아주 미세한 것입니다.
ඉතින් මේ දෙයක් කියන්නේ අනාවණායදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් පෙන්නපු චක්‍රය මේක නිසා. අපි ඒ චක්‍රය කතා කරනවා නිසා. මේක තේරුම් කතා කරන මේක අපිට හිතාගන්න පුළුවන් එකක් නෙමෙයි සර්වජ්ජ ගෝචර දහමක්
이것을 말하는 까닭은, anāvaraṇa ñāṇa로 붓다의 dharma를 통해 보여 준 그 바퀴 때문이고, 우리가 그 바퀴를 이야기하기 때문입니다. 이것은 우리가 짐작할 수 있는 것이 아니라 sabbaññu만이 닿을 수 있는 dharma입니다.
හිත ගැන විග්රහ කරන එක මේක සාමාන්‍ය මනුස්සය හිත ගැන විග්රහ කරන්න යනවා කියන්නේ මොනවා කරන්න යනවද කොහොම නිගමනය කරන්නේ
마음을 풀이하는 것, 보통 사람이 마음을 풀이하려 든다는 것은 대체 무엇을 하려는 것이고, 어떻게 결론을 내린다는 것입니까?
මෙන්න මේකේ විපාක හිත්දිය තමයි අපි යටහිත හිත කිව්වේ සම්පටිච්චන සතීර්ණ දේ ඔන්න යටහිත හිත අන්න උළු හිත
여기서 vipāka 마음들, 곧 sampaṭicchana, santīraṇa 같은 것이 우리가 '아랫마음'이라고 한 것입니다. 저기 아랫마음이 있고, 저기 윗마음이 있습니다.
යටහිත විතරක් ක්‍රියාත්මක කරනවා කිව්වේ මෙතන තියෙනවා පරිස්සාරම්මණ අති පරිස්සාරම්මණ ගචිත්ත වීති දෙකක් යනවා. ඒවය ජවන පහළ කරන්නේ නැ. ආපු අරමුණු ඒ වීති හිතේ භවන්ත වශයෙන් ගිවිලා යනවා. අමුතුවෙන් ක්‍රියා කරන්න බලයක් නැ. ඒල රට හැඟෙනවා.
아랫마음만 작용한다고 한 것은 이런 것입니다. 여기에는 paritta-ārammaṇa와 atiparitta-ārammaṇa라는 두 가지 citta-vīthi가 지나갑니다. 그것들은 javana를 일으키지 않습니다. 온 대상이 그 vīthi 마음에서 bhavaṅga로 흘러가 버립니다. 따로 행동할 힘이 없습니다. 그저 느껴질 뿐입니다.
හොර ක්රියාගන්න දෙයක්නේ. දැනෙනවා දැනිච නම් හිතන්නත් බැහැ කියාගන්නත් බැහැ අමුතු හිටිල ගන්නත් බැහැ. විධ විධ ඉන්න එකයි කරන්න. මෙන්න මේකට ආපුවහම කියනවා අපි නින්ද හිතේ. නිදි හිත්තට කරන්න දෙයක් නැහැ. ආපයක භුක්ති විඳිනවා කියලා.
행동으로 옮길 것이 없습니다. 느껴지는데, 느껴졌다 해도 생각할 수도, 말할 수도, 따로 일어설 수도 없습니다. 그저 겪고 있는 것만 할 수 있습니다. 이 경우를 우리는 '잠든 마음'이라고 합니다. 잠든 마음은 할 수 있는 것이 없고, 온 것을 겪을 뿐이라는 것입니다.
නින්දෙන් හීනයක් දකින. අපිට ඔයන් ඒ කරන්න බැහැ. ආපිට භුක්තිනවා. වෙන එක කතට ඒකෙන් බේරෙන්නත් බැහැ. එහෙම එකක් නගන්න බැහැ. මොකද එතන ජවන්නේ නෑහැ මේ අති පරිත්තාරම්මණ අති පරිත්තාරම්මණ චිත්ත වීති වල හැ. සිහි නැති වෙලා ඉන්නව අතිපරිත්තාරම්මණ නින්දෙක ඉනවලු පරිත්තාරම්ම චිත්තවී ඔහොමයි යන්නේ. ඉතින් මේක හරිය ගැඹුරු විග්‍රහයක්.
잠들어 꿈을 꿀 때, 우리는 거기서 아무것도 할 수 없습니다. 그저 겪습니다. 거기서 빠져나올 수도 없고, 그런 것을 일으킬 수도 없습니다. 왜냐하면 이 paritta-ārammaṇa, atiparitta-ārammaṇa citta-vīthi에는 javana가 없기 때문입니다. 정신을 잃고 있을 때는 atiparitta-ārammaṇa, 잠들어 있을 때는 paritta-ārammaṇa citta-vīthi가 그렇게 지나갑니다. 그러니 이것은 아주 깊은 풀이입니다.
ඉතින් මෙතනින් පෙන්නන චිත්ත විදිහ කොයිම මොහොතකවත් එක චිත්තක්ෂණයක් පවතින වෙලාවක තව චිත්තක්ෂණයක් නෑහ සත්වයුකුට හැම හැම සත්වයෙකුටම එක චිත්තක්ෂණයක් ගත්තා නම් ඒකට අදාළ අරමුණ විතරයි. අරමුණු දෙකක හිත් පිහිටන්නේ නැහැ. එහෙනම් හිත එක
여기서 보여 주는 citta의 방식은, 어느 순간에도 한 cittakkhaṇa가 있는 동안에는 중생에게 다른 cittakkhaṇa가 없다는 것입니다. 모든 중생에게 cittakkhaṇa 하나를 놓고 보면 거기에 딸린 대상 하나뿐입니다. 마음은 두 대상에 자리 잡지 않습니다.
හිත් පිහිටන්නේ නැහැ. එහෙනම් හිත එක අරමුණට ගමු කියන්නේ මොකේ එකද? එක අරමුණ තියෙන්නේ. අරමුණ දෙක හිත් පහලන සත්වයෙක් නැහැ. මේ හිත එක අරමුණට ගන්න එක අරමුණට
그러면 '마음을 한 대상에 둔다'는 것은 무엇입니까? 대상은 하나뿐입니다. 두 대상에 마음이 일어나는 중생은 없습니다.
නැහැ. මේ හිත එක අරමුණට ගන්න එක අරමුණට ගන්න කියන්නේ මොනෝට හිත අරමුණ ඒම තමයි තියෙන්නේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අරමුණු දෙකක හිත් පහළ වෙන චක්කුත් ද්වාරය හිත් පහල නම් සෝතාරය කරනවා. චක්කුත් ද්වාරය විතරමයි. ඒකත් ඒ ගත්ත අරමුණ විතරමයි. ත කව අරමුණක් හිතන්න ගන්න බැ. එන් සවෙන චිත්ත විදිහකින් ඕන එක ගන්න.
두 대상에 마음이 일어납니까? cakkhu-dvāra에 마음이 일어났다면 sota-dvāra가 작용합니까? cakkhu-dvāra뿐입니다. 그것도 그 잡은 대상뿐입니다. 다른 대상을 생각으로 잡을 수 없습니다. 다른 것은 또 다른 citta-vīthi로 잡아야 합니다.
ඉතින් මේ තරම් අති සූක්ෂම විෂයක් මේ චිත්ත විෂය කියන එක. හිත විදි අචින්තියයි. මේක හොයන්න ගියොත් බලන්න ගියොත් පිස්සයෙක් වෙනවා නිසා. මේකේ කෙළවර හොයන්න බැහැ. ඒ
citta의 영역이라는 것은 이토록 미세한 것입니다. 마음의 길은 acinteyya, 곧 헤아릴 수 없습니다. 이것을 찾으러, 살피러 들어가면 미치게 되기 때문입니다. 이것의 끝은 찾을 수 없습니다.
වෙනවා නිසා. මේකේ කෙළවර හොයන්න බැහැ. ඒ බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙකුට මේ හිත පිළිබඳව ඔය කිව්ව අරට උන්වහන්සේ හිත පිළිබඳ දන්නවා නම් කියන්න එපැ. ඔය වගේ පණ්ඩිතයෝ කියන හින්දා තමයි පණ්ඩිත මානයට අල්ලන්න බැරි මට්ටමය. බොහෝම චීක්ෂ නුවන තියෙන කෙනෙක් තෝරගන්න පුළුවන් මට්ටම එයට එතු වෙන් විදිහට බුදුරජාණන් වහන්සේ ඔය ටිය විග්රහ කරේවා. ඔය ිහා හිත් විග්රහ කරන්න
붓다께서는, 그런 학자들이 '마음에 대해 안다면 말해 보라'고 하기 때문에, 학자의 자만으로는 붙잡을 수 없는 수준, 아주 날카로운 지혜를 가진 이만 가려낼 수 있는 수준으로 그만큼을 풀이하셨습니다.
විග්රහ කරේවා. ඔය ිහා හිත් විග්රහ කරන්න ගියේ නැහැ. වැඩක් නැහ උඹුලත්. නමුත් හිත ගැන මම දන්නේ නෑහ කියන මෝඩකමක් එහනම් ඒක අත්හැරගන්නා. උඹලට වටහාගන්න පුළුවන් උපරිම මට්ටමන උච්චරයි. ඔයින් එහාට මට්ටමක් උඹලට මේ හිටගෙන තේරුම් ගන්න බැහැ. තව මේක
그 너머로 마음을 풀이하러 가지는 않으셨습니다. '너희에게 쓸모가 없다. 다만 마음에 대해 내가 모른다고 여기는 어리석음이 있다면 그것은 버려라. 이것이 너희가 알아들을 수 있는 가장 높은 수준이다. 그 너머의 수준은 너희가 지금 이 자리에서 알아들을 수 없다'는 것입니다.
මේ හිටගෙන තේරුම් ගන්න බැහැ. තව මේක හටගන්නකොට එකින් එකට ප්‍රත්‍ය වෙන හැටි සූවිසි ප්රත්යයන්ගෙන් ප්‍රත්‍ය වෙන හැටි එකින් එකට විශාල ප්රත්යවඩක් තියෙනවා. 24 ආකාරයෙන් මේ එකින එකට ප්‍රත්‍ය වෙලා එන හැටි.
게다가 이것이 일어날 때 하나하나가 서로에게 조건이 되는 방식, 스물네 가지 paccaya로 조건이 되는 방식에 대한 큰 paccaya의 풀이가 있습니다. 스물네 가지 방식으로 하나하나가 서로 조건이 되어 오는 방식입니다.
භවවාගලන වෙන්න මොකක්ද ප්‍රත්‍ය වෙන්නේ? භවාන්ගේ උපච්චය දෙන්න කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? ආවර්ජන චිත්තයට මොනවද ප්‍රත්‍ය වෙන්නේ ඊළඟ සම්පරිච්චන චිත්තයට ආවර්ජන මොනවද ප්‍රත්‍ය වෙන්නේ කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? මේ ආදී වශයෙන් විශාල විග්‍රහයක් තියෙනවා. මේ විග්‍රහය කරන්න කිව්වා මෙහ පිස්සෙක් වෙනවා.
bhavaṅga calana가 일어나는 데 무엇이 조건이 됩니까? bhavaṅga upaccheda에는 어떻게 조건이 됩니까? āvajjana citta에는 무엇이 조건이 됩니까? 다음 sampaṭicchana citta에 āvajjana가 무엇으로, 어떻게 조건이 됩니까? 이런 식으로 큰 풀이가 있습니다. 이 풀이를 해 보라고 하면 사람이 미쳐 버립니다.
සාමාන්‍යයෙන් මෙහෙකු මනසටවත් තෝරගන්න බැහැ. ඉතින් මේක විග්රහ වෙන්නේ මොකද?
보통 사람의 마음으로는 가려낼 수조차 없습니다. 그러면 이것을 왜 풀이했겠습니까?
බුදුරජාණන් වහන්සේ හිත පිළිබඳව දන්න දැනීම ගැන තියෙන සැකයක් තිබුණා. ඔය සැකදු දුරු කරගන්න. නිවන් දකින්න ඕවාේ නැහ. ඔච්චර හිතන්න අවශ්‍ය නැහ. මේවා ඉගෙනගන්න අවශ්‍ය නැහ. මේ බුදුපියාණන් වහන්සේගේ සර්වචතා තවත් ඥානය ගැන යමෙකුට සැකනා නම් ඔන්න ඔය සැකදුරු කරගන්න බුදුරජාණන් වහන්සේ දුන්න දහම් තුළින් හොඳටම ඇති.
붓다께서 마음에 대해 아시는 앎을 의심하는 일이 있었습니다. 그 의심을 없애도록 하려는 것입니다. nibbāna를 보는 데는 이것이 필요 없습니다. 그렇게까지 생각할 필요가 없습니다. 이것들을 배울 필요가 없습니다. 붓다의 sabbaññutā ñāṇa를 누군가 의심한다면, 그 의심을 없애는 데는 붓다께서 주신 dharma로 넉넉합니다.
සාමාන්‍ය විහගි ඥානයකට අංශු මාත්රයකටවත් කිට්ටු කරන්න බැහැ. උන්වහන්සේගේ ඥානයේ පාපයාගන්න දුවිලි මාත්‍රයකට මිහකින් ලෝකේන් ලොකෝ පණ්ඩියාගේ මොලවත් කිටු කරන්න බැහැ. ඔන්න ඕක සත්‍ය වශයෙන් දකිනවා දහම
보통 사람의 앎으로는 티끌만큼도 가까이 갈 수 없습니다. 세상에서 가장 큰 학자의 머리로도 그분 앎의 발에 묻은 먼지 한 톨에도 가까이 가지 못합니다.
බැහැ. ඔන්න ඕක සත්‍ය වශයෙන් දකිනවා දහම දකිනකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ සර්වචනයාය කියන එක ලොවතුරා බුදුරජාණන් වහන්සේ තුන් ලෝක ආතරා සරවඥාය කියන වචනය සම්පූර්ණ හේතු සාතක දකිනවා මේ දහම අහනකොට ඔයට අර කවුද විග්රහ කරන්න තියෙන්නේ කියලා. එහෙනම් උන්වහන්සේ විග්රහ කළේ ඔයේ තියෙන්නේ චිත්ත විෂය මාත්‍රයක්.
dharma를 볼 때 이것을 참으로 봅니다. 그러면 붓다께서 sabbaññu라는 것, 세 세상에 걸친 sabbaññu라는 그 말을 이 dharma를 들을 때 온전한 까닭과 함께 보게 됩니다. 이것을 풀이할 이가 그분 말고 누가 있겠느냐는 것입니다. 그런데 그분이 풀이하신 것은 citta 영역의 티끌만큼일 뿐입니다.
හිත විෂය බුදුරජාණන් වහන්සේ විග්රහ කරන්නේ නෑහැ ලෝකයට කොහොම විග්රහ කරන්නේ එහෙම ලෝකයක මේ හිත කියන්නේ මොකක්ද හිත හටගන්නේ කොහොමද කොහෙ ඉදන් දාවේ මේකේ මුල මොකක්ද කියලා මිනිස්සු පණ්ඩිත ප්‍රශ්නයක් අහන්නේ කොහොම දැනගන්න
붓다께서도 마음의 영역을 세상에 다 풀이하지는 않으십니다. 그런 세상에서 '마음이란 무엇인가, 마음은 어떻게 일어나는가, 어디서 오는가, 그 뿌리는 무엇인가' 하고 사람들이 학자다운 물음을 던지는데, 어떻게 알 수 있겠습니까?
මේ චිත්තයන්ගේ මාත්‍රයක් විග්රහ කරනවා මාත්‍රය තෝරගන්න බැරි මනුස්සයෝ මුළු චිත්තයක් හටගත්ත හැටි විග්රහ කරන්න ියොත් එහෙම හේතුඵල හොයන්න කවද හොයාගන්න බුදුරජාණන් වහන්සේ නා මේ අචිත්ත චිත්ත විහ හොයන්න යන්න එපලා පිස්සොනවා. මුලාවට පත් වෙනවා. හොරන්න බැරි දෙයක්.
citta의 티끌만큼을 풀이하는데, 그 티끌만큼도 가려내지 못하는 사람들이 마음 하나가 통째로 어떻게 일어났는지 풀이하고 그 까닭과 열매를 찾으려 든다면 언제 찾겠습니까? 그래서 붓다께서는 이 acinteyya한 citta 영역을 찾으러 가지 말라, 미치게 된다고 하셨습니다. 헤매게 됩니다. 찾을 수 없는 것입니다.
දැන් මේක මම දන්න බව තේරුම් ගන්නේ මෙන්න උඹරත් දැනුගන්න පුළුවන් අන්තිම උපරිදි ඕක හොයන්න ඕනෑ නිවන් දකින ඕනේ හැම එකක්ම හටගත්ත නම් ිලේ යනවා. හටගත්ත නම් විපරිණාමයට පත් වෙනවා. උඹලකෙන් ආශ්වාද ඉන්න එක පවත්වන්න පවත්වනක් නැහ ඕක ධර්මතාවයක් තියෙනවා. හටගත් එකක් බිඳි යන්න ඔය ධර්මතාවය ඉක්මන් නැ අන්තිම සූක්ෂමයට ගියා. එහෙනම් යන්න ඕනේ මොකක්ද උඹල විදෙන භුක්තින යමක් නැත්නම් ඕක වැඩක් නැහ කියලා දැන භුක්තිය අල්ලප තනි විදිලා කියන්න නම් නිදහ සසර ගමන ඉවරයි. ඔච්චර හොයන් යන්න ඕනේ
'내가 이것을 안다는 것을 알아라. 너희가 알 수 있는 가장 높은 것, nibbāna를 보려고 찾아야 할 것은 이것이다. 일어난 것은 모두 부서져 간다. 일어난 것은 바뀌어 간다. 너희가 누리는 것을 계속 붙잡아 둘 수는 없다. 그런 dhammatā가 있다. 일어난 것은 부서진다는 그 dhammatā는 가장 미세한 데까지 가도 벗어날 수 없다. 그러니 가야 할 길은 무엇인가? 너희가 겪는 것이 아무 알맹이 없는 것, 쓸모없는 것임을 알고 그 겪음을 붙잡지 않는다면 saṃsāra의 길은 끝난다.' 그렇게까지 찾으러 갈 필요가 없습니다.
නැහ. මන වඩන ලස්සන රූපයක් කියලා කියන්නේ හරයක් හැටි එකක් නෙමෙයි කියලා තේරුම් ගත්ත නම් ඒකේ තියෙන හිට බැඳි දන්නම් චන්ද රාගය ඉවරන්න. චන්ද රාග දර්ශන ඡන්දර රාගය ඉවර වුනා නම් නැවත දර්ශනය පහල වෙනි දවසේ වෙන්න හටගන්න හේතු නැහැ. ඒකෙන් මිදුනා. එහෙනම් දුකෙන් මිදුනා. එහින් දුකෙන් මිදෙන්න අවශ්යට ගනි හාඩයන්න ඕනේ නැහැ කියන එකයි පණ්ඩිතයන්ගේ පණ්ඩිතය මුලාමතය විනිදා බුදුජාණන් වහන්සේ ඕවා විග්රහ කරලා තියෙන්නේ.
마음을 끄는 아름다운 형상이라는 것이 알맹이 있는 것이 아님을 알았다면, 거기에 묶인 chandarāga가 끝납니다. chandarāga가 끝났다면 다시 봄이 일어날 까닭이 없습니다. 그것에서 풀려났습니다. 그러면 괴로움에서 풀려난 것입니다. 괴로움에서 풀려나려고 그렇게까지 파고들 필요가 없다는 것, 그리고 학자들의 헷갈린 생각을 걷어 내려고 붓다께서 이것들을 풀이해 두신 것입니다.
ඉතින් ඒ ධර්මය තේරුම් ගත්තහම තමයි ඕකගේ යපාදය ගැඹුරට බැහැලා එන්නේ. ඉතින් මෙච්චර ගැඹුරාත් පෙන්නුවේ මොකක්ද මේ අපිට හිත අපේ මනස තවත් පස්සේ යන එක සතර කරන්න නැහයි මේ විදිහට කිව්වේ. නිවන් දකින ඕවා හොයන්න ඕනේ
그 dharma를 알아들으면 그 뜻이 깊이 스며듭니다. 이렇게 깊은 것까지 보여 준 까닭은, 우리 마음을 더 뒤쫓아 갈 필요가 없다는 것을 말하려는 것입니다. nibbāna를 보는 데는 이런 것을 찾을 필요가 없습니다.
නැහැ. මේ හිත ගැන හොයන්න ගිහිල්ලා නම් හොයන්න බැහැ මේකේ තියෙන සූක්ෂමත්වය මේ වගේ මෙච්චර අපිට මෙච්චර වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ දැනීම ගැන මොනවා කතා කරන්නද උන්වහන්සේ දේශනා කරපු දැනීම අපිට වැටහ හිටාත් වැරහගත් දැනීම කියන එක තෝරාගන්නා මෙච්චර අමාරු වුණා. මෙච්චර ගැඹුරු වුණා. එතකොට අපි මේ හිත ගැන මොනවද කතා කරන්න යන්නේ. දැන් අචින්ත චිත්ත විෂයක් නම්
이 마음에 대해 찾으러 가면 찾을 수 없습니다. 그 미세함이 우리에게 이만큼이나 된다면 붓다의 앎에 대해서는 무슨 말을 하겠습니까? 그분이 가르치신 앎 가운데 우리가 알아들은 것조차 가려내기가 이만큼 어려웠고 이만큼 깊었습니다. 그러면 우리가 이 마음에 대해 무슨 말을 하겠습니까?
යන්නේ. දැන් අචින්ත චිත්ත විෂයක් නම් නිවන් දකින්න එච්චර යන්න ඕනේ නැහැ. නිවන් දකින්න දැනගන්න ඕනේ මේ හටගන්න අපිට ආශ්වාදෙන මනවදන රූප මන වඩන ශබ්ද මන වඩන ගන්ධ මනවදන රස මන වදන පහස කියනහට අපි හිත බැඳෙනවා. මෙන්න මේ හිත බැඳි නිසා චන්ද රාගයක් ගොඩනැගෙනවා. ඔන්න ඔය චන්ද රාගය ගොඩනැගින නිසා ආකාර සසර ගමන ඇති වෙනවා. ඒ ඔය හිත බැඳෙන කොටස අසාරයි කියලා තේරුම් ගත්තා නම් චන්ද රාගය දුරු කරගන්න ඒකයි.
헤아릴 수 없는 citta 영역이라면, nibbāna를 보는 데 그렇게까지 갈 필요가 없습니다. nibbāna를 보려면 알아야 할 것은 이것입니다. 마음을 끄는 형상, 마음을 끄는 소리, 마음을 끄는 냄새, 마음을 끄는 맛, 마음을 끄는 닿음에 우리 마음이 묶입니다. 이렇게 마음이 묶이기 때문에 chandarāga가 쌓입니다. 그 chandarāga가 쌓이기 때문에 saṃsāra의 길이 생깁니다. 그 마음이 묶이는 부분이 알맹이 없다는 것을 알았다면, chandarāga를 없애는 것, 그것뿐입니다.
[උගුර කෑරීම]
[목을 가다듬는 소리]
චන්දර රාගය දුරු කරගත්තා නම් සතර ගමනේ උපාදානය ඉවරයි. උපාදානය වුනා නම් භවය නිරෝධයි. භව නිරෝධ වුනා නම් ජාති නිරෝධයන බුදුරජාණන් වහන්සේත් වහන්සේ දැයාක චක්කරය දේශනා කළා.
chandarāga를 없앴다면 saṃsāra 길의 upādāna가 끝납니다. upādāna가 끝났다면 bhava가 nirodha합니다. bhava가 nirodha했다면 jāti가 nirodha한다고, 붓다께서 이 바퀴를 가르치셨습니다.
ඒ චක්‍රය ගැන අපි සැට හිතන්න දෙයක් නැහැ. උන්වහන්සේගේ ඥාන ශක්තින් දැකක්රය සෙල්ලමක් නෙමෙයි. ඒකාන්තයෙන් නිවෙනවා සුනා නිවෙනවාමයි. අන්න ඒ විශ්වාසය අපිට ඇති වෙනවා ඔය ගැඹුරු දහම අහනකොට ආය උන්වහන්සේ ගැන සැක හිතන්න උන්වහන්සේගේ දේශනාව ගැන සැක හිතන්න දෙයක් නැහැ. මේකෙන් වදෙනවා කියන නම් විදෙනවා බිදෙනවාමයි. ඒක වෙනවාමයි ඒකෙන් අ වෙන් කරන දෙයක් නෙමෙ.
그 바퀴에 대해 우리가 의심할 것은 없습니다. 그분의 앎의 힘으로 보신 바퀴는 장난이 아닙니다. 반드시 꺼집니다. 꺼진다고 하셨으면 반드시 꺼집니다. 이 깊은 dharma를 들으면 그 믿음이 우리에게 생깁니다. 그분을 의심할 것도, 그분의 가르침을 의심할 것도 없습니다. 이것으로 부서진다고 하셨으면 반드시 부서집니다. 반드시 그렇게 됩니다. 그것과 다른 것이 아닙니다.
අන්න ඒ මහා විශ්වාසය බුද්ධ බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව කියන්න නොකට බුදුන් කිරෙව් පැහැදීම කියන්නේ ඔතෙන්ටයි. අන්න ඒ විශ්වාසය විට තමයි සත්‍යය සත්‍යය පිෙනුවා ගනම් ඒ මග වඩලා ලෝක සත්වය දුකෙන් මිදෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ ඔච්චර
바로 그 큰 믿음을 붓다에 대한 saddhā라고 하고, 붓다에 대한 pasāda라고 하는 것이 바로 그것입니다. 그 믿음이 있을 때 진리를 진리로 보고 그 길을 닦아 세상 중생이 괴로움에서 풀려납니다.
මිදෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ ඔච්චර ගැඹුර හොයන්න අවශ්‍ය නැහැ. ඔය ටික කිව්වෙත් මේ හොයන්න දඬල වන නිසා. ඒ නිසා ඕක එච්චරට යන්න ඕන එකක් නෙමෙයි.
그러니 우리는 그렇게까지 깊이를 찾을 필요가 없습니다. 이만큼 말한 것도 사람들이 찾느라 애쓰기 때문입니다. 그러니 그렇게까지 갈 필요는 없습니다.
බුදුරජාණන් වහන්සේගේ සර්වච ශාසනයේ තියෙන අප්‍රමාණ පරම අංශු මාත්‍රයක් පෙන්නුවේ ඒකේ තේරුම් ගන්න. ඒනිසා අපි බුදුරජාණන් වහන්සේගේ බුදු වසට ගෝචර වෙච්ච සර්වච ගෝචර දහ පස්සේ ඇඟිල් ගහ යන්න ගිහිල්ලා අපි අමාරු වැටෙන්නේ නැතුව උන්වහන්සේ අපිට අයින් කරගන්න කිව්ව තෘෂ්ණාව අයින් කරගන්න ඕනේ. ඒ මට්ටමේ ඉදිරිය කරගත්තහම නිවන් දැක්ක. හොඳ ඔය ටික කරගන්න.
붓다의 sabbaññu sāsana에 있는 헤아릴 수 없는 것 가운데 티끌만큼을 보여 준 것은 그것을 알아듣게 하려는 것입니다. 그러니 우리는 붓다의 앎에만 닿는, sabbaññu만이 닿을 수 있는 dharma를 쑤시고 다니며 애먹을 것이 아니라, 그분이 없애라고 하신 taṇhā를 없애야 합니다. 그 수준까지 해내면 nibbāna를 봅니다. 그만큼만 잘 해내십시오.
ඉතින් මේ නවීන විද්‍යාව බුදු දහමට ගැලපුවහම දැන් දැක්කනේද වෙච්ච එක නවීන විද්‍යාවට මොකක්ද වෙලා තියෙන්නේ? බුදු දහම කලපන්න මොකෙන්ද
그러니 현대 과학을 붓다의 가르침에 맞추어 보면, 이제 어떻게 되었는지 보셨지요? 현대 과학은 어떻게 되어 있습니까? 붓다의 가르침을 무엇에 맞춘다는 것입니까?
නවීන විද්‍යාව මහා වර නම් බුද්ධහම අංශු මාත්‍රයා බුද්ධහම මහා වෙරක් නවීන විද්යාවකේ අංශු මාත්‍රයා කියන්නද මොකට සම කරන්නේ නවීන විද්‍යාව මොකද සම කරන්නේ බුදුරජාණන් වහන්සේ පුස්කට සමල හේ වෙන කියන්න දෙයක්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
වහන්සේ පුස්කට සමල හේ වෙන කියන්න දෙයක් නැහැ. අද දවසේට අපිට සාකච්ඡා කරන්න තියෙන
더 말할 것이 없습니다.
නැහැ. අද දවසේට අපිට සාකච්ඡා කරන්න තියෙන කාලය ඉවරයි තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා. නමුත් නැවත වතාවක් ලැබුන අවස්ථාවක අපි ප්‍රශ්න සාකච්ඡාව ගමු. නමුත් මේ ඉතුරු
오늘 우리가 이야기 나눌 시간은 끝났습니다. 물음이 몇 개 더 있지만, 다시 기회가 오면 물음을 두고 이야기를 나누겠습니다.
ප්‍රශ්න සාකච්ඡාව ගමු. නමුත් මේ ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න ඉතුරු වෙලා නැහ. මේවරට උත්තර ලැබිලා තියෙන්නේ. මුල් ප්‍රශ්න වලට උත්තර එක දෙන එනකොටම මේ සියලු ප්‍රශ්න වලට උත්තර ඇති වෙලා ඉවරයි.
그런데 이 남은 물음들은 사실 남은 것이 아닙니다. 이미 답이 나와 있습니다. 앞의 물음들에 답이 하나둘 나오는 동안 이 모든 물음에 대한 답도 다 나왔습니다.